textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
මුරලි තමයි“ “ලකුණු කීයද?“ “දෙසිය හැත්තෑ දෙකයි විකට් හතයි“ “අවුට්“ “කව්ද ?“ “මුරලි“ “මොන මඟුලක්ද බං මේ“ “මොකක්ද බං මේ කෑ ගැහිල්ල“ ඈතින් ආයෙත් සක්කිලි කටක් ඇහෙන්න ගත්තා. | මුරලි තමයි“ “ලකුණු කීයද?“ “272යි විකට් හතයි“ “අවුට්“ “කව්ද ?“ “මුරලි“ “මොන මඟුලක්ද බං මේ“ “මොකක්ද බං මේ කෑ ගැහිල්ල“ ඈතින් ආයෙත් සක්කිලි කටක් ඇහෙන්න ගත්තා. |
පසුගිය අවු දෙක තුල වැඩි පෙනුමට ඇඟට දැනෙන දෙයක් නොවුන නිසා මට හිතෙනව දැන්මම බොහෝ අය දෙදහස් විස්ස දිහා බලාගෙන ඉන්නේ කියල. | පසුගිය අවු දෙක තුල වැඩි පෙනුමට ඇඟට දැනෙන දෙයක් නොවුන නිසා මට හිතෙනව දැන්මම බොහෝ අය 2020 දිහා බලාගෙන ඉන්නේ කියල. |
අන් කිසිවෙකුටත් වඩා තමන්ගේ ලේඛන මගින් විස්ස වන ශත වර්ෂයේ ගමන් මග හැඩ ගැන්වූ සහ මිලියන ගනනක් කම්කරුවන්ගේ සහ පීඩිත මහජනතාවගේ හදවත් තුල විශේෂ ස්ථානයක් දිනාගෙන සිටින පුද්ගලයාට ගෞරව කිරීම සඳහා දහස් ගනනක් සෑම වසරකම පැමිනෙන, මාක්ස් භූමදානය කල ස්ථානය, ලෝක ඓතිහාසික අර්ථභාරයකින් යුත් තැනකි. | අන් කිසිවෙකුටත් වඩා තමන්ගේ ලේඛන මගින් 20 වන ශත වර්ෂයේ ගමන් මග හැඩ ගැන්වූ සහ මිලියන ගනනක් කම්කරුවන්ගේ සහ පීඩිත මහජනතාවගේ හදවත් තුල විශේෂ ස්ථානයක් දිනාගෙන සිටින පුද්ගලයාට ගෞරව කිරීම සඳහා දහස් ගනනක් සෑම වසරකම පැමිනෙන, මාක්ස් භූමදානය කල ස්ථානය, ලෝක ඓතිහාසික අර්ථභාරයකින් යුත් තැනකි. |
අපි මේක මහජනයාට ඉදිරිපත් කරලා මහජනයා ඉදිරියේ අනුමැතියක් ගත්තා.මහින්ද චින්තන ඉදිරි දැක්මේ තිස් එක වන පිටුවේ මෙසේ සඳහන් වෙනවා. | අපි මේක මහජනයාට ඉදිරිපත් කරලා මහජනයා ඉදිරියේ අනුමැතියක් ගත්තා.මහින්ද චින්තන ඉදිරි දැක්මේ 31 වන පිටුවේ මෙසේ සඳහන් වෙනවා. |
විසි හත.ජීවත්ව සිටියා මෙහි | 27.ජීවත්ව සිටියා මෙහි |
අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි) (හතර දහස් පන්සිය අනූ හය) | අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි) (4596) |
අධිකරණයට, හුළං විදුලි බලාගාරයට, පොල් සංවර්ධන මණ්ඩලයට, පුජා භූමි විහාරස්ථානවලට, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවලට, වී ගබඩා වනජීවි දෙපාර්තමේන්තුව යනාදී ආයතනවලට ආරක්ෂාව සපයන අතර සෘජු ලෙසින් රටේ සංවර්ධන ගොඩ නැඟීම්වලට දායකත්වය ලබා දෙයි.“ගොවිපළවල් දෙසිය අසූව, ගඩොල් කපන ව්‍යාපෘති එකසිය විස්ස, ළදරු පාසල් පන්සිය තුන, දුෂ්කර පළාත් ගුර... | අධිකරණයට, හුළං විදුලි බලාගාරයට, පොල් සංවර්ධන මණ්ඩලයට, පුජා භූමි විහාරස්ථානවලට, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවලට, වී ගබඩා වනජීවි දෙපාර්තමේන්තුව යනාදී ආයතනවලට ආරක්ෂාව සපයන අතර සෘජු ලෙසින් රටේ සංවර්ධන ගොඩ නැඟීම්වලට දායකත්වය ලබා දෙයි.“ගොවිපළවල් 280, ගඩොල් කපන ව්‍යාපෘති 120, ළදරු පාසල් 503, දුෂ්කර පළාත් ගුරුවරු ලෙසින් 142, සිරිප... |
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරිය ලබන මාර්තු මස විසි හත්වැනිදාත් මැයි මස තිහ වැනිදාත් අතර කාලයේදී ඇයට විදේශ ගතවීමට අවසර ලබාදීමට තීරණය කළාය. | ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරිය ලබන මාර්තු මස 27 වැනිදාත් මැයි මස 30 වැනිදාත් අතර කාලයේදී ඇයට විදේශ ගතවීමට අවසර ලබාදීමට තීරණය කළාය. |
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් එක්දහස් එකසිය දහසයක් තිබී ඇති අතර සැකකරු තමා මින් වසර දෙකකට ඉහතදී එවකට දාහත්වැනි වියේ පසුවූ මාවනැල්ල ප්‍රදේශයේ රුමත් තරුණියක් විවාහ කර ගැනීමේ පොරොන්දුව මත තබාගෙන ඉහත කී ආකාරයට මුදල් උපයමින් විවිධ පුද්ගලයන් වෙත යවමින් ලැබෙන මුදල්වලින් හෙරොයින් ගෙනවිත් අලෙවියට... | අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 1116ක් තිබී ඇති අතර සැකකරු තමා මින් වසර දෙකකට ඉහතදී එවකට දාහත්වැනි වියේ පසුවූ මාවනැල්ල ප්‍රදේශයේ රුමත් තරුණියක් විවාහ කර ගැනීමේ පොරොන්දුව මත තබාගෙන ඉහත කී ආකාරයට මුදල් උපයමින් විවිධ පුද්ගලයන් වෙත යවමින් ලැබෙන මුදල්වලින් හෙරොයින් ගෙනවිත් අලෙවියට සහ පානයට පුරු... |
අන්තිමට රුපියල් දෙසිය පනහ කුත් කොටා ගත්ත.. | අන්තිමට රුපියල් 250 කුත් කොටා ගත්ත.. |
ගෙවුණු වසර හතර තුල සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රය පසුබෑමකට ලක්ව ඇති බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. | ගෙවුණු වසර 04 තුල සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රය පසුබෑමකට ලක්ව ඇති බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. |
රාත්‍රී දොළහට කාල ට පමණ පොඩි ලසී මනෝඡ් මෙන්ඩිස් කැඳවාගෙන හෝටලයේ වෙනත් ස්‌ථානයකට ගොස් තිබේ. | රාත්‍රී 11.45 ට පමණ පොඩි ලසී මනෝඡ් මෙන්ඩිස් කැඳවාගෙන හෝටලයේ වෙනත් ස්‌ථානයකට ගොස් තිබේ. |
එමෙන් ම ආදාහන පූජෝත්සවය පැවැත්වෙන නොවැම්බර් දොළහ දින ජාතික ශෝක දිනයක් ලෙස රජය නම් කර තිබේ. | එමෙන් ම ආදාහන පූජෝත්සවය පැවැත්වෙන නොවැම්බර් 12 දින ජාතික ශෝක දිනයක් ලෙස රජය නම් කර තිබේ. |
අල්ලාඋ අක්බර්.අනේ යා අල්ලාහ් අරුණහතළිස් හත වෙන මාව ගැන් බැන්ග් නොවි බේර ගන්න යා අල්ලාහ් . | අල්ලාඋ අක්බර්.අනේ යා අල්ලාහ් අරුණ47 වෙන මාව ගැන් බැන්ග් නොවි බේර ගන්න යා අල්ලාහ් . |
දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව- වෛද්‍ය වසන්ත බණ්ඩාරදෙදහස් දහහත-තුන-විසි හත දොළහයි මිනිත්තු හතරයි:හතළිස් නවය - දෙක ලක්ෂ හැත්තෑ දෙක දහස් හාරසිය හැත්තෑ දෙක | දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව- වෛද්‍ය වසන්ත බණ්ඩාර2017-03-27 00:04:49 - 272472 |
ඔවුන්ට කිසිසේත් සමාව දෙන්න ඔබට නොහැකියි.+ දහය යෙහෝවා දෙවිගේ බලමහිමය නිසාත් ඔහු උදහස් වී සිටින නිසාත් ගල් ගුහාවලට ගොස් බිංගෙවල් සාදා ඒවාහි සැඟවී සිටින්න.+ එකොළහ එහෙත් උඩඟු අයව පහතට හෙළනු ලැබේ. | ඔවුන්ට කිසිසේත් සමාව දෙන්න ඔබට නොහැකියි.+ 10 යෙහෝවා දෙවිගේ බලමහිමය නිසාත් ඔහු උදහස් වී සිටින නිසාත් ගල් ගුහාවලට ගොස් බිංගෙවල් සාදා ඒවාහි සැඟවී සිටින්න.+ 11 එහෙත් උඩඟු අයව පහතට හෙළනු ලැබේ. |
සමිඳාණන් වහන්සේගේ දූතයන් මාගේ සමෘද්ධියේ සෑම සතුරෙකුම ජේසුස් වහන්සේගේ නාමයෙන් විනාශයට ලුහුබඳිනු ඇත. එකසිය පනහ. | සමිඳාණන් වහන්සේගේ දූතයන් මාගේ සමෘද්ධියේ සෑම සතුරෙකුම ජේසුස් වහන්සේගේ නාමයෙන් විනාශයට ලුහුබඳිනු ඇත. 150. |
මම විසි අට ඒ කියන්නේ ඊයේ...කොහොමත් මාස තුන, හතරකට සැරයක් ඔන්න ඉතින් මම ඒ පැත්තේ නම් යනවාම තමයි.. | මම 28 ඒ කියන්නේ ඊයේ...කොහොමත් මාස 3,4 කට සැරයක් ඔන්න ඉතින් මම ඒ පැත්තේ නම් යනවාම තමයි.. |
එවකට අනුරාධපුරයේ සිටි උතුරු බාර ගුවන් ආඥාදායක සුනිල් කබ්රාල් ක්ෂණිකව සහ ඉතා සුක්ෂමව මෙම මෙහෙයුම ඉතා සුළු කාලෙකින් සැලසුම් කල අතර කොටුවී සිටින භට පිරිස් වලට සහනයක් ලබාදිමට රජයෙන්ද දැඩි පීඩනයක්ද එල්ලවී තිබිණි. එකදා සවස වනටිට කොටුවේ තත්වය ඉතා උග්‍රවී තිබුණි.අණදෙන නිලධාරී ජයන්ත පෙරේරාත් ඒවනවිට තුවාල ලබා සිට ඇත .කටුනායකින් ... | එවකට අනුරාධපුරයේ සිටි උතුරු බාර ගුවන් ආඥාදායක සුනිල් කබ්රාල් ක්ෂණිකව සහ ඉතා සුක්ෂමව මෙම මෙහෙයුම ඉතා සුළු කාලෙකින් සැලසුම් කල අතර කොටුවී සිටින භට පිරිස් වලට සහනයක් ලබාදිමට රජයෙන්ද දැඩි පීඩනයක්ද එල්ලවී තිබිණි. 1දා සවස වනටිට කොටුවේ තත්වය ඉතා උග්‍රවී තිබුණි.අණදෙන නිලධාරී ජයන්ත පෙරේරාත් ඒවනවිට තුවාල ලබා සිට ඇත .කටුනායකින් අ... |
එකසිය එක නමක් නැති සම්බන්ධතාවය! | 101 නමක් නැති සම්බන්ධතාවය! |
නිපුන් මාලිංග ලකුණු දහහතරට කඩුලු දෙකක් ලැබිය. | නිපුන් මාලිංග ලකුණු 14ට කඩුලු 2ක් ලැබිය. |
හුදෙක් සිංහලයෙක්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාර කරමු. දෙදහස් දහය අප්‍රේල් විසි හය දින පෙ.ව. එකොළහයි මිනිත්තු විස්ස ට බොහොම වැදගත් ලිපියක්, චේතියා. | හුදෙක් සිංහලයෙක්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාර කරමු. 2010 අප්‍රේල් 26 දින පෙ.ව. 11:20 ට බොහොම වැදගත් ලිපියක්, චේතියා. |
එදිනම, දෙදහස් පහළොවේ හයයි විසි දෙක වන දින, මිල්ලනිය පොලිසියට ගොස් පැමිණිලි කලා. | එදිනම, 2015.06.22 වන දින, මිල්ලනිය පොලිසියට ගොස් පැමිණිලි කලා. |
නිසග මූලද්‍රව්‍යය දහහතර. | නිසග මූලද්‍රව්‍යය 14. |
හනුමා වසඟය - මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය දහනවය වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි. | හනුමා වසඟය - මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි. |
එමෙන්ම, රථ වාහන නඩු හතර, හාරසිය හැත්තෑ දෙකක් පවරා ඇති අතර නීති විරෝධී ගිනිඅවි හයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. | එමෙන්ම, රථ වාහන නඩු 4, 472ක් පවරා ඇති අතර නීති විරෝධී ගිනිඅවි 6ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. |
ඒ අය අවුරුදු දහයෙන් අට වගේ වෙනකොටම සමාජයේ කෙනෙහෙලිකම්වලට ලක් වෙනවා. | ඒ අය අවුරුදු 8/10 වගේ වෙනකොටම සමාජයේ කෙනෙහෙලිකම්වලට ලක් වෙනවා. |
සාමාජිකයාදහඅට නොවැ පහයි මිනිත්තු හතළිස් එකයි පව, කොළඹ, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු හය දහස් | සාමාජිකයා18 නොවැ 5:41 පව, කොළඹ, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු 6,000 |
ඒ සඳහා ඔවුන් එක )විශ්වවිද්‍යාල භුමියේ සිසුන්ට රැඳී සිටිය නොහැකි පරිදි | ඒ සඳහා ඔවුන් 01 )විශ්වවිද්‍යාල භුමියේ සිසුන්ට රැඳී සිටිය නොහැකි පරිදි |
ඒරොප්පේදී ලංකාවේ ගුවන් යානයක් දුටුවිට යාලුවෙක් දුටුවා වාගේ ඔබට ඇතිවුණු හැඟීම මට මතක් වෙන්නේ මාස තුනක සිංහල වචනයක් අහන්නේ නැතිව ඉඳල ආපහු ලංකාවට එන කොට එයාර් ලංකා එකේදී ස්ටාෆ්ෆ් එකේ අයත් එක්ක සිංහලෙන් කතා කරන කොට මට එක්දහස් නවසිය අනූව වසරේදී දැනුනු පහන් හැඟුම. | ඒරොප්පේදී ලංකාවේ ගුවන් යානයක් දුටුවිට යාලුවෙක් දුටුවා වාගේ ඔබට ඇතිවුණු හැඟීම මට මතක් වෙන්නේ මාස 3ක සිංහල වචනයක් අහන්නේ නැතිව ඉඳල ආපහු ලංකාවට එන කොට එයාර් ලංකා එකේදී ස්ටාෆ්ෆ් එකේ අයත් එක්ක සිංහලෙන් කතා කරන කොට මට 1990 වසරේදී දැනුනු පහන් හැඟුම. |
ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ" "ආ මෙන්න දෙදහස්... | ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ" "ආ මෙන්න 2000... |
අපි බලාපොරොත්තු වෙනවා, සම්පූර්ණයෙන් විදේශිකයන් එක්දහස් පන්සිය ක් පමණ සමුළුවට සහභාගි වීමට මෙරටට පැමිණෙයි කියලා.ලෝක තරුණ සමුළුවේ ලංකාවේ මෙහෙයුම් කමිටුවේ සම සභාපතිත්වය දරන්නෙ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ලංකාවේ පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතායි. | අපි බලාපොරොත්තු වෙනවා, සම්පූර්ණයෙන් විදේශිකයන් 1500 ක් පමණ සමුළුවට සහභාගි වීමට මෙරටට පැමිණෙයි කියලා.ලෝක තරුණ සමුළුවේ ලංකාවේ මෙහෙයුම් කමිටුවේ සම සභාපතිත්වය දරන්නෙ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ලංකාවේ පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතායි. |
ඔක් දෙකයි මිනිත්තු හතළිස් දෙකයි පව, ගම්පහ, ජංගම දුරකථනරු විසි හය දහස් | ඔක් 2:42 පව, ගම්පහ, ජංගම දුරකථනරු 26,000 |
දේශපාලන කරළියේ ආන්දොලනාත්මක චරිතයක් වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විසින් දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා දහහත වන සංශෝධනය පිළිබදව දෙරණ තුන්සිය හැට වැඩ සටහනේ දී දැක්වූ අදහස් මේ දින වල බලය බෙදීම සම්බන්ධයෙන් ඇතිව තිබන කතිකාව පෝෂණය කරන්නට වඩාත් ඵලදායක වනු ඇත. | දේශපාලන කරළියේ ආන්දොලනාත්මක චරිතයක් වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විසින් දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 17 වන සංශෝධනය පිළිබදව දෙරණ 360 වැඩ සටහනේ දී දැක්වූ අදහස් මේ දින වල බලය බෙදීම සම්බන්ධයෙන් ඇතිව තිබන කතිකාව පෝෂණය කරන්නට වඩාත් ඵලදායක වනු ඇත. |
යං මාපාංකය අට. | යං මාපාංකය 8. |
තව මාස හය කින් මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයා වුනේ නැත්තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්තදෙදහස් පහළොව-දොළහ-හත හතරයි මිනිත්තු දහතුනයි:හතළිස් තුන - තිස් තුන ලක්ෂ දහනවය දහස් දෙසිය තිස් නවයමහසෝන් බලකායේ ලොවම මවිත කළ දර්ශණ - දෙදහස් පහළොව-හත-හත දහයයි මිනිත්තු විසි පහයි:පනහ - විසි හතර ලක්ෂ හැට නවය දහස් තුන්ස... | තව මාස 6 කින් මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයා වුනේ නැත්තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්ත2015-12-07 16:13:43 - 3319239මහසෝන් බලකායේ ලොවම මවිත කළ දර්ශණ - 2015-07-07 22:25:50 - 2469371හෙල උරුමය අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කිරීමේ තීරණයක?2014-10-25 10:04:05 - 2346559අයවැයෙන් කාර්, වෑන් මිල පහලට2014-10-25 ... |
දහතුනෙන් හතර/දෙදහස් අට නවයයි මිනිත්තු විසි හයයි අප්‍රේල්,දහතුන,(විමසුම) – ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් කඩුළු හත ක ජයක් ගැනීමට කොදෙව්වෝ සමත් වෙති. | 04/13/2008 09:26 අප්‍රේල්,13,(විමසුම) – ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් කඩුළු 07 ක ජයක් ගැනීමට කොදෙව්වෝ සමත් වෙති. |
මහ නගර සභා ආඥා පනතේ එකසිය විසි නවය වන වගන්තියට අනුව බල ප්‍රදේශයේ කැළි කසළ එකතු කිරීම ආයතනයේ ජනතා යුතුකමක්. | මහ නගර සභා ආඥා පනතේ 129 වන වගන්තියට අනුව බල ප්‍රදේශයේ කැළි කසළ එකතු කිරීම ආයතනයේ ජනතා යුතුකමක්. |
ඒ අනුව තරග තුන කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජයග්‍රහණය කිරිමටත් දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ. | ඒ අනුව තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජයග්‍රහණය කිරිමටත් දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ. |
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙදහස් විස්ස ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ. | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ. |
ඊට හේතුව එක් ෆර්මියන් අංශුවක ස්පින් එක -දෙකෙන් එක ද අනෙකෙහි +දෙකෙන් එක ලෙස ලබා ගත හැකි නිසා. | ඊට හේතුව එක් ෆර්මියන් අංශුවක ස්පින් එක -1/2 ද අනෙකෙහි +1/2 ලෙස ලබා ගත හැකි නිසා. |
ඉකුත් දහනවය දා පහර කෑමට ලක්‌ව රෝහල්ගතව සිටින ශිෂ්‍යයා එම පන්තියේම ශිෂ්‍යයකු සමඟ දබර වී ඇත. | ඉකුත් 19 දා පහර කෑමට ලක්‌ව රෝහල්ගතව සිටින ශිෂ්‍යයා එම පන්තියේම ශිෂ්‍යයකු සමඟ දබර වී ඇත. |
එහෙනං ඔය සිරා වගේ කොළු කුරුට්ටෝ මොනව කිව්වත් දෙයියනේ කියල ආයේ ලබන අවුරුද්දේ ජුනි දහතුන වෙනකං මොකුත් ලියන්නං හිතන්න එපා රජෝ. | එහෙනං ඔය සිරා වගේ කොළු කුරුට්ටෝ මොනව කිව්වත් දෙයියනේ කියල ආයේ ලබන අවුරුද්දේ ජුනි 13 වෙනකං මොකුත් ලියන්නං හිතන්න එපා රජෝ. |
මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටල අසූ පහ ක් මුලතිව් සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනී | මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටල 85 ක් මුලතිව් සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනී |
වයස අවුරුදු විසි එක-විසි හය අතර අනාථ වුවන්ට විශ්‍රාමික වැටුප් ගෙවීමි | වයස අවුරුදු 21-26 අතර අනාථ වුවන්ට විශ්‍රාමික වැටුප් ගෙවීමි |
නිවේදනය - දෙදහස් දහඅට | නිවේදනය - 2018 |
පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා අනෙකුත් ගැටලුවලට පිලිතුරැ - දෙක කොටස _ !! | පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා අනෙකුත් ගැටලුවලට පිලිතුරැ - 02 කොටස _ !! |
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් අට හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ පෙම්වතිය වන දහඅට හැවිරිදි පෙම්වතියයි. | මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ පෙම්වතිය වන 18 හැවිරිදි පෙම්වතියයි. |
කෙසේ නමුත් ඔවුන් සිදුකරමින් සිටි එම කාර්ය ජනවාරි අටවෙනිදාටත් පසුව සිදුකරනු මාධ්‍ය මගින් අසන්නට ලැබුණි. | කෙසේ නමුත් ඔවුන් සිදුකරමින් සිටි එම කාර්ය ජනවාරි 8වෙනිදාටත් පසුව සිදුකරනු මාධ්‍ය මගින් අසන්නට ලැබුණි. |
එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයත් එහි නායකයාත් අතුගෑවී ගිය පසුගිය මැයි දහඅට දාට පෙර කිනම් හෝ දිනයක එබඳු ප්‍රකාශයක් නොකළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැන් මේ නිකුත් කරන ප්‍රකාශය අපට එකවරම ඔක්‌කාරයකුත් සැකයකුත් මතුකරන්නේය. | එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයත් එහි නායකයාත් අතුගෑවී ගිය පසුගිය මැයි 18 දාට පෙර කිනම් හෝ දිනයක එබඳු ප්‍රකාශයක් නොකළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැන් මේ නිකුත් කරන ප්‍රකාශය අපට එකවරම ඔක්‌කාරයකුත් සැකයකුත් මතුකරන්නේය. |
ඉන්දියාවට එරෙහිව ඉනිම හතරකදී චන්දිමාල් රැස්කළේ ලකුණු අනූ හයක් පමණි. | ඉන්දියාවට එරෙහිව ඉනිම හතරකදී චන්දිමාල් රැස්කළේ ලකුණු 96ක් පමණි. |
මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිස... | මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිස... |
-දෙදහස් තුන වසරේ කොටි විසින් අන්තර් වාර පාලනයක් ඉල්ලා සිටිනු ලැබීය. | -2003 වසරේ කොටි විසින් අන්තර් වාර පාලනයක් ඉල්ලා සිටිනු ලැබීය. |
දෙදහස් එකොළහ සැප්තැම්බර් පහළොව වෙනි බ්‍රහස්පතින්දා, හයයි මිනිත්තු විසි හතරයි වැදුම්: පන්සිය දහතුන නවයෙන් දෙදහස් එකොළහ/දහහතර දින පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී එළැඹී තීරණ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී වැඩබලන ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විස... | 2011 සැප්තැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා, 06:24 වැදුම්: 513 2011/09/14 දින පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී එළැඹී තීරණ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී වැඩබලන ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලද තීරණ මෙසේ ය.තව දුරටත් කියවන්න...අමා... |
පදියතලාව, දමන,එරගම,උහන,ලාහුගල,මහඔය සහ අම්පාර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි ශිලාලේඛන හැත්තෑ එකක් මේ වන විට පිටපත් කර ඇත. | පදියතලාව, දමන,එරගම,උහන,ලාහුගල,මහඔය සහ අම්පාර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි ශිලාලේඛන 71ක් මේ වන විට පිටපත් කර ඇත. |
වෙනත් ආකාරයකින් දක්වතොත් හෙක්ටයාරයක මිරිස් වගාව සඳහා ජලය අක්කර අඩි දහය ක් අවශ්‍ය වේ. | වෙනත් ආකාරයකින් දක්වතොත් හෙක්ටයාරයක මිරිස් වගාව සඳහා ජලය අක්කර අඩි 10 ක් අවශ්‍ය වේ. |
තායිවානයේ ගුවන් අනතුරේ පනස් එකක් මරුට - වීඩියෝව මෙන්න | තායිවානයේ ගුවන් අනතුරේ 51ක් මරුට - වීඩියෝව මෙන්න |
සම්ප්‍රවේශය විසි හත ජනවාරි දෙදහස් දොළහ. ↑ තුනයි දශම බින්දුව තුනයි දශම එක තුනයි දශම දෙක සැකිල්ල:කතෝවිශ් | සම්ප්‍රවේශය 27 ජනවාරි 2012. ↑ 3.0 3.1 3.2 සැකිල්ල:කතෝවිශ් |
අවුරුදු විස්සක් හදවතේ මූනිස්සමක් තිබුණා කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ…” “එහෙම තියාගෙන මම පසුගිය කාලේ මහන්සි වෙන වැඩ ගොඩක් කළා. | අවුරුදු 20ක් හදවතේ මූනිස්සමක් තිබුණා කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ…” “එහෙම තියාගෙන මම පසුගිය කාලේ මහන්සි වෙන වැඩ ගොඩක් කළා. |
අධිනීතිඥයෙකු ලෙස සමත්වීමේ අදහසින් කෙරගෙන ගිය අධ්‍යාපනය ද අතර මග නවත්වා වික්‍රමනායක මහතා එක්දහස් නවසිය හැට මාර්තු දහනවවැනිදා පැවැත් වූ මහා මැතිවරණයේදී හොරණ ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් පත් වූවේ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණේ අපේක්‍ෂකයා වශයෙන් තරග බිමට පිවිස ජය ලැබීමෙනි. | අධිනීතිඥයෙකු ලෙස සමත්වීමේ අදහසින් කෙරගෙන ගිය අධ්‍යාපනය ද අතර මග නවත්වා වික්‍රමනායක මහතා 1960 මාර්තු 19 වැනිදා පැවැත් වූ මහා මැතිවරණයේදී හොරණ ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් පත් වූවේ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණේ අපේක්‍ෂකයා වශයෙන් තරග බිමට පිවිස ජය ලැබීමෙනි. |
උන් වහන්සේ ඔහු සිය මෑණියන්ට භාර දුන් සේක. දහසය එකල සියල්ලෝ ම බිය පත් ව, ”ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. | උන් වහන්සේ ඔහු සිය මෑණියන්ට භාර දුන් සේක. 16 එකල සියල්ලෝ ම බිය පත් ව, ”ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. |
ඒ සමගම උදා වන්නේ බුද්ධ වර්ෂයෙන් දෙදහස් පන්සිය පනස් නවය වැන්නයි. | ඒ සමගම උදා වන්නේ බුද්ධ වර්ෂයෙන් 2559 වැන්නයි. |
ඔක්තෝබර් දහහත, දෙදහස් දහහතර බ්‍රිතාන්‍යයේ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෟතුකාගාරයේ ඇති ආකේයොප්ටෙරික්ස් ලිතොග‍්‍රැෆිකා ෆොසිලය. දහනවය වන සිය ටස මැද දී ඉදිරිපත්වුණු පරිණාමවාදය එ කල මහත් ආන්දෝලනයක් ඇති කළ දැඩි විවාද සම්පන්න මාතෘකාවක් විය. | ඔක්තෝබර් 17, 2014 බ්‍රිතාන්‍යයේ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෟතුකාගාරයේ ඇති ආකේයොප්ටෙරික්ස් ලිතොග‍්‍රැෆිකා ෆොසිලය. 19 වන සිය ටස මැද දී ඉදිරිපත්වුණු පරිණාමවාදය එ කල මහත් ආන්දෝලනයක් ඇති කළ දැඩි විවාද සම්පන්න මාතෘකාවක් විය. |
මේ පළාත් සභා ඡන්දයට ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්තී‍්‍ර සංඛ්‍යාව හැත්තෑ තුන ක් වන අතර බෝනස් මන්තී‍්‍ර සංඛ්‍යාව හතර කි.මෙම මන්තී‍්‍ර සංඛ්‍යාව තෝරා ගැනීම සඳහා අපේක්ෂක අපේක්ෂිකාවෝ එක්දහස් හයසිය අනූ අට ක් තරග වදිති. | මේ පළාත් සභා ඡන්දයට ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්තී‍්‍ර සංඛ්‍යාව 73 ක් වන අතර බෝනස් මන්තී‍්‍ර සංඛ්‍යාව 4 කි.මෙම මන්තී‍්‍ර සංඛ්‍යාව තෝරා ගැනීම සඳහා අපේක්ෂක අපේක්ෂිකාවෝ 1698 ක් තරග වදිති. |
දෙදහස් දහඅට නොවැම්බර් නවය දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය තනිකරම පාරිභෝගිකයා ගොනාට ඇන්ද වූ අයවැයක් ලෙස නම් කල හැක. | 2018 නොවැම්බර් 09 දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය තනිකරම පාරිභෝගිකයා ගොනාට ඇන්ද වූ අයවැයක් ලෙස නම් කල හැක. |
ගණන් කථාව විසි එකට අට. | ගණන් කථාව 21:8. |
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන නිරික්‍ෂණ ජාලය මෙසේ සඳහන් කරයි; නීති විරෝධී ප්‍රචාරක කටයුතු – එකසිය හැත්තෑ පහ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා – හැත්තෑ එක රාජ්‍ය සම්පත් අයුතු පරිහරණය - හැත්තෑ එක රාජ්‍ය බලය යොදා ගැනීම - හැට දෙක මහජන මතයට අනිසි බලපෑම් කිරීම – පනස් පහ පොලීසියේ පක්ෂපාතී ක්‍රියා කලාපය - අට නීත්‍යානුකූල ප්‍රචාරක කටය... | මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන නිරික්‍ෂණ ජාලය මෙසේ සඳහන් කරයි; නීති විරෝධී ප්‍රචාරක කටයුතු – 175 මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා – 71 රාජ්‍ය සම්පත් අයුතු පරිහරණය - 71 රාජ්‍ය බලය යොදා ගැනීම - 62 මහජන මතයට අනිසි බලපෑම් කිරීම – 55 පොලීසියේ පක්ෂපාතී ක්‍රියා කලාපය - 08 නීත්‍යානුකූල ප්‍රචාරක කටයුතු වලට බාධා කිරීම් – 41 වෙනත් – 05 ... |
අයි.ටී.එන්. නාලිකාවෙන් මිලියන පන්සිය ක් වන්දියක් ඉල්ලා ගාමිණී වියන්ගොඩගෙන් එන්තරවාසියක් (දෙවන සංස්කරණය) | අයි.ටී.එන්. නාලිකාවෙන් මිලියන 500 ක් වන්දියක් ඉල්ලා ගාමිණී වියන්ගොඩගෙන් එන්තරවාසියක් (දෙවන සංස්කරණය) |
ඒ වගේම පාසලේ නම හොරේතුඩුව ශ්‍රී චÁද්‍රසේකර මහා විද්‍යාලය යනුවෙන් වෙනස් කළා.එක්දහස් නවසිය හැට තුන දී ගාල්ලේ තවලම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිධුරය හිමි වුණා. | ඒ වගේම පාසලේ නම හොරේතුඩුව ශ්‍රී චÁද්‍රසේකර මහා විද්‍යාලය යනුවෙන් වෙනස් කළා.1963 දී ගාල්ලේ තවලම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිධුරය හිමි වුණා. |
අද හෙටම එජාපයට තවත් නියෝජ්‍ය ඇමති තනතුරුපියල් හයක් | අද හෙටම එජාපයට තවත් නියෝජ්‍ය ඇමති තනතුරු 6ක් |
පොලොවේ සිට වැඩි පරතරයක් සහ මෘදු අවලම්බන පද්ධතියක් සහිතව නිමැයූ මෙම වාහනයට, ගොවි පොලවල රළු බිමේ, කිලෝ පනහක පමණ ගොවි නිශ්පාදන පටවාගෙන පැකිමී හතළිස් අට ක උපරිම වේගයකින් පහසුවෙන් යා හැකි වුනා. | පොලොවේ සිට වැඩි පරතරයක් සහ මෘදු අවලම්බන පද්ධතියක් සහිතව නිමැයූ මෙම වාහනයට, ගොවි පොලවල රළු බිමේ, කිලෝ පනහක පමණ ගොවි නිශ්පාදන පටවාගෙන පැකිමී 48 ක උපරිම වේගයකින් පහසුවෙන් යා හැකි වුනා. |
ඊයේ (ජුනි දහය) මාතරට ගිය බැසිල් රාජපක්ෂ, සිරිපාල අමරසිංහ ඇතුළු කොළඹ මුලස්ථානයෙන් අනුයුක්ත කර ඇති නිලධාරීන් කැඳවා නිපුන රණවකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය සොයා බලා ඇතැයි වාර්තාවේ. | ඊයේ (ජුනි 10) මාතරට ගිය බැසිල් රාජපක්ෂ, සිරිපාල අමරසිංහ ඇතුළු කොළඹ මුලස්ථානයෙන් අනුයුක්ත කර ඇති නිලධාරීන් කැඳවා නිපුන රණවකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය සොයා බලා ඇතැයි වාර්තාවේ. |
ඉතා හොඳ ප්‍රහාරක පිතිකරුවෙකු වූ චින්තක ජයසිංහ ට එකම ඉනිමක් ලැබුණු අතර ඔහුට මුහුණ දීමට හැකි වුණේ එක පන්දුවකට පමණි. | ඉතා හොඳ ප්‍රහාරක පිතිකරුවෙකු වූ චින්තක ජයසිංහ ට එකම ඉනිමක් ලැබුණු අතර ඔහුට මුහුණ දීමට හැකි වුණේ 1 පන්දුවකට පමණි. |
එජාප රජය වසර තිහක් තුළ ක්‍රියාත්මක කරන්න තිබූ මහවැලි ව්‍යාපාරය වසර හය ක් තුළ අවසන් කළා. | එජාප රජය වසර තිහක් තුළ ක්‍රියාත්මක කරන්න තිබූ මහවැලි ව්‍යාපාරය වසර 06 ක් තුළ අවසන් කළා. |
මෙතරම් ඉහළ හඬකට සවන් දී පැයයි මිනිත්තු පහළොවකට පසු කන් ඇසීමේ අඩු වීමක් සිදුවන බව පර්යේෂණ මඟින් අනාවරණය කරගෙන ඇත. | මෙතරම් ඉහළ හඬකට සවන් දී පැයයි මිනිත්තු 15කට පසු කන් ඇසීමේ අඩු වීමක් සිදුවන බව පර්යේෂණ මඟින් අනාවරණය කරගෙන ඇත. |
ලංකාවේ වැඩිම කෝටි හතරහමාරක් අධික සිගරට් තොගය අල්ලන්න කණ්ඩායමට මුලිකත්වය දුන්නේ මම. | ලංකාවේ වැඩිම කෝටි 4 1/2 අධික සිගරට් තොගය අල්ලන්න කණ්ඩායමට මුලිකත්වය දුන්නේ මම. |
රුපියල් පනස් දහසේ දීමනාව ලැබූ පවුල් ගණන ලක්ෂ පනහක් පමණ වේ. | රුපියල් 5000 දීමනාව ලැබූ පවුල් ගණන ලක්ෂ 50ක් පමණ වේ. |
මෙවැනි දෑ සිදු කරන කණ්ඩයම් පිළිබද මනා අවබොධයකින් සිටින බවත් ඔවුන් පිළිබද ඉදිරියේදී අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කලේය. තිස් අට ලක්ෂ දොළහ දහස් පනස් දෙකහැත්තෑ දෙක ලක්ෂ හැට හය දහස් හාරසිය අසූ එකහැත්තෑ හත දහස් නවසිය තිස් හය කොටි හිතවාදීන් නැවැත වරත් හිස ඔසවනවා. | මෙවැනි දෑ සිදු කරන කණ්ඩයම් පිළිබද මනා අවබොධයකින් සිටින බවත් ඔවුන් පිළිබද ඉදිරියේදී අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කලේය. 3812052726648177936 කොටි හිතවාදීන් නැවැත වරත් හිස ඔසවනවා. |
අවසන් ලිපිය (පහ) | අවසන් ලිපිය (5) |
ඒ සඳහා අපි ද්විතීය පාසල් දහස අතුරින් දෙසිය පනහ ක් තෝරාගත්තා. | ඒ සඳහා අපි ද්විතීය පාසල් 1000 අතුරින් 250 ක් තෝරාගත්තා. |
පුදුමාතලන් අල්ලපු දිනයේත් විශාල විදියට රතිඤ්ඤා විකිණුනා.එක්දහස් නවසිය අනූ හය ක්‍රිකට් ලෝක කුසලානය දිනූ දවසෙත්, ජනාධිපතිතුමා ජයගත් දවසෙත් රතිඤ්ඤා පුදුම විදියට විකිණුනා. | පුදුමාතලන් අල්ලපු දිනයේත් විශාල විදියට රතිඤ්ඤා විකිණුනා.1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ දවසෙත්, ජනාධිපතිතුමා ජයගත් දවසෙත් රතිඤ්ඤා පුදුම විදියට විකිණුනා. |
විනාඩි පහකිං සබ්සේ ආවා. | විනාඩි 5කිං සබ්සේ ආවා. |
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැලිකල, හෑගල්ල වතුයායේ ඉදිකෙරුණ පුපුරණ ද්‍රව්‍ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම පසුගියදා කළුතර දිස්ත්‍රික් අතිරේක ලේකම් බී. ජී. එස්. ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ඉදිකෙරුණ මේ ගබඩාව කළ... | මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැලිකල, හෑගල්ල වතුයායේ ඉදිකෙරුණ පුපුරණ ද්‍රව්‍ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම පසුගියදා කළුතර දිස්ත්‍රික් අතිරේක ලේකම් බී. ජී. එස්. ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ඉදිකෙරුණ මේ ගබඩාව කළ... |
සියලු විසඳුම් දෙසැම්බර් තිස් එක වෙනි දින වන විට ලබාදී අවසන් කරන බවට රජයේ පාර්ශ්වයෙන් වී ඇති පොරොන්දුවද සැලකිල්ලට ගෙන ජනාධිපති කමිටුව නැවත කඩිනමින් රැස් විය යුතු වුවත් මේ දක්වාම නැවත රැස්වන දිනයක් හෝ දැනුම් දී නොමැති බවද ඔබතුමා වෙත කණගාටුවෙන් යුක්තව දන්වා සිටිමු. | සියලු විසඳුම් දෙසැම්බර් 31 වෙනි දින වන විට ලබාදී අවසන් කරන බවට රජයේ පාර්ශ්වයෙන් වී ඇති පොරොන්දුවද සැලකිල්ලට ගෙන ජනාධිපති කමිටුව නැවත කඩිනමින් රැස් විය යුතු වුවත් මේ දක්වාම නැවත රැස්වන දිනයක් හෝ දැනුම් දී නොමැති බවද ඔබතුමා වෙත කණගාටුවෙන් යුක්තව දන්වා සිටිමු. |
ඒ දවස් වල අප්පච්චි දරුවො දහය දෙනාටම උදේට ශත පහ ගානෙ බෙදලා දෙනවා. එක්දහස් නවසිය පනස් නවය වගේ කාලෙක ශත පහ ත් ලොකු ගානක්. | ඒ දවස් වල අප්පච්චි දරුවො 10 දෙනාටම උදේට ශත 5 ගානෙ බෙදලා දෙනවා. 1959 වගේ කාලෙක ශත 5 ත් ලොකු ගානක්. |
ශ්‍රීමති පුෂ්පලතා රංගේ බණ්ඩාර, අංක අනූ නවය, කනත්ත හන්දිය , අනුරාධපුර පාර, පුත්තලම. | ශ්‍රීමති පුෂ්පලතා රංගේ බණ්ඩාර, අංක 99, කනත්ත හන්දිය , අනුරාධපුර පාර, පුත්තලම. |
එක්දහස් දෙසිය පහළොව දී මාඝ පරාක්‍රම පාණ්.ඩ්‍යය රජු මරලා රජරට අල්ල ගන්නවා. | 1215 දී මාඝ පරාක්‍රම පාණ්.ඩ්‍යය රජු මරලා රජරට අල්ල ගන්නවා. |
ඒ අතර බේරුවල ප්‍රදේශයේ තිස් තුන දෙනෙකු සහ කළුතර දහහත දෙනෙකු සිටිනවා.එසේම, කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ වසා දැමුණු බේරුවල ධීවර වරායේ ට්‍රෝලර් යාත්‍රාවල තිබූ මත්ස්‍ය අස්වැන්න නිදහස් කරගැනීමට ධීවරයින්ට අද අවස්ථාව ලබා දුන්නා.මේ අතර, ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවරයින් පන්සිය තිස් අට දෙනෙකුගේ ලබාගත් ජෛව සාම්පල... | ඒ අතර බේරුවල ප්‍රදේශයේ 33 දෙනෙකු සහ කළුතර 17 දෙනෙකු සිටිනවා.එසේම, කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ වසා දැමුණු බේරුවල ධීවර වරායේ ට්‍රෝලර් යාත්‍රාවල තිබූ මත්ස්‍ය අස්වැන්න නිදහස් කරගැනීමට ධීවරයින්ට අද අවස්ථාව ලබා දුන්නා.මේ අතර, ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවරයින් 538 දෙනෙකුගේ ලබාගත් ජෛව සාම්පලවලට අදාළ පී.සී.ආර්.... |
එසේනම්, දැන් ලෝකයේ ජනගහණයෙන් බාගයකගේ වත්කම් වැඩිම වත්කම් ඇති අටදෙනෙකුගේ නොව හත්දෙනෙකුගේ වත්කම් වලට වඩා අඩුය. විස්සදහහත මාර්තුව වන විට ලැයිස්තුවේ මුල් හත් දෙනාගේ වත්කම් වල එකතුව පමණක් ඩොලර් බිලියන 468.4ක් වූ අතර මාර්තු සිට මැයි දක්වා ගතවුණු දෙමස තුළ ඔවුන් වැඩි දෙනෙකුගේ වත්කම් තවත් ඉහළ ගොස් තිබේ. | එසේනම්, දැන් ලෝකයේ ජනගහණයෙන් බාගයකගේ වත්කම් වැඩිම වත්කම් ඇති අටදෙනෙකුගේ නොව හත්දෙනෙකුගේ වත්කම් වලට වඩා අඩුය. 2017 මාර්තුව වන විට ලැයිස්තුවේ මුල් හත් දෙනාගේ වත්කම් වල එකතුව පමණක් ඩොලර් බිලියන 468.4ක් වූ අතර මාර්තු සිට මැයි දක්වා ගතවුණු දෙමස තුළ ඔවුන් වැඩි දෙනෙකුගේ වත්කම් තවත් ඉහළ ගොස් තිබේ. |
# එක්දහස් නවසිය අනූ හත එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද රාගම බැසිලිකා ක්‍රීඩාපිටියේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම. | # 1997 එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද රාගම බැසිලිකා ක්‍රීඩාපිටියේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද එල්ලේ කණෟඩායම නියෝජනය කිරිම. |
සිරස සුපර් ස්ටාර් සීසන් තුන හි ජයග්‍රාහිකාව වූ... | සිරස සුපර් ස්ටාර් සීසන් 3 හි ජයග්‍රාහිකාව වූ... |
ඇප මත සිටින මොහු දෙදහස් දහහතරේ දෙකයි දහය දින නඩුවට ඉදිරිපත් නොවීම නිසා, අත්අඩංගුවට ගෙන අධිකරණයට කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය. | ඇප මත සිටින මොහු 2014.02.10 දින නඩුවට ඉදිරිපත් නොවීම නිසා, අත්අඩංගුවට ගෙන අධිකරණයට කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය. |
අදහස්(බිංදුව) බැලූවෝ - හාර දහස් අටසිය හතළිස් දෙක | අදහස්(0) බැලූවෝ - 4842 |
මෙය එකසිය අනූ නවය දි අරඹන ලදි. | මෙය 199 දි අරඹන ලදි. |
(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (තුන) සිට ක්‍රියාත්මක වනු ඇත. | (කොළඹ, ලංකාපුවත්) – පසුගියදා අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වනු ඇත. |
ජේසුස් වහන්සේ (එක) | ජේසුස් වහන්සේ (1) |
ඉදිරියේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය දක්වන දෙසීය කට ආසන්න පිරිසක් මෙසේ තමන් සමගඑක් වන බවයි ආර්.රෙන්ගරාජ් මහතා වැඩි දුරටත් කියා සිටියේ. | ඉදිරියේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය දක්වන 200 කට ආසන්න පිරිසක් මෙසේ තමන් සමගඑක් වන බවයි ආර්.රෙන්ගරාජ් මහතා වැඩි දුරටත් කියා සිටියේ. |
එයට පිළිතුරු ලෙස නේපාලය අසූ දෙකවැනි මිනිත්තුවේදී ගෝලයක් රැස්කරගත් අතර පාක්ස්තානය තරගය නිමාවීමට මිනිත්තු හයක් තිබියදී අතිරේක කාලයේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. | එයට පිළිතුරු ලෙස නේපාලය 82වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස්කරගත් අතර පාක්ස්තානය තරගය නිමාවීමට මිනිත්තු 6ක් තිබියදී අතිරේක කාලයේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. |
ජූනි විසි එක, දෙදහස් දහය දින හයයි මිනිත්තු හතළිස් දෙකයි පෙ.ව. ට සහතික ඇත්ත. | ජූනි 21, 2010 දින 6:42 පෙ.ව. ට සහතික ඇත්ත. |
කෙසේවෙතත් අද දිනයේ තවත් ලකුණු එකසිය තිස් තුන ක් ලබාගනිද්දී සියල්ල දැවී ගියා. | කෙසේවෙතත් අද දිනයේ තවත් ලකුණු 133 ක් ලබාගනිද්දී සියල්ල දැවී ගියා. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.