textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
ඒ දවස් වල ජෝර්ජ් ඕවෙල් ගේ “එක්දහස් නවසිය අසූ හතර” කියවල හෙම හිතුවේ ඒ පොතේ කියන්නේ සෝවියට් දේශය ගැන කියල.
ඒ දවස් වල ජෝර්ජ් ඕවෙල් ගේ “1984” කියවල හෙම හිතුවේ ඒ පොතේ කියන්නේ සෝවියට් දේශය ගැන කියල.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයක් අපේක්ෂාවෙන් රටේ පුරවැසියන් සිටින මොහොතක සීමානිර්ණ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පුරවැසියන් හය දෙනෙකු පෙත්සම් ගොනුකිරීම අසාමාන්‍ය බවත් එම වාර්තාව නිකුත් වී මාස නවය ක් ඉක්මවී මැතිවරණයක් අභියස මෙවැනි පෙත්සමක් ගොනුකිරීම තුළින් පැහැදිලි සැකයක් මතුවන බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයක් අපේක්ෂාවෙන් රටේ පුරවැසියන් සිටින මොහොතක සීමානිර්ණ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පුරවැසියන් 6 දෙනෙකු පෙත්සම් ගොනුකිරීම අසාමාන්‍ය බවත් එම වාර්තාව නිකුත් වී මාස 9 ක් ඉක්මවී මැතිවරණයක් අභියස මෙවැනි පෙත්සමක් ගොනුකිරීම තුළින් පැහැදිලි සැකයක් මතුවන බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.
• සහකාරිය පාසල් මිතුරියක් එක්දහස් නවසිය අසූ නවය ජීවිතේ සුන්දරම කාලයයි.
• සහකාරිය පාසල් මිතුරියක් 1989 ජීවිතේ සුන්දරම කාලයයි.
ඉතින් ඔවුන් වසර දහතුනකට වැඩි දැවැන්ත පලපුරුද්ද්දක් තිබෙන සහ ඉහල පිළිගැනීමක් තිබෙන හොස්ටින්ග් සේවා සපයන්නෙක් කිව්වොත් වඩාත් නිවැරදියි.
ඉතින් ඔවුන් වසර 13කට වැඩි දැවැන්ත පලපුරුද්ද්දක් තිබෙන සහ ඉහල පිළිගැනීමක් තිබෙන හොස්ටින්ග් සේවා සපයන්නෙක් කිව්වොත් වඩාත් නිවැරදියි.
දකුණු අප්‍රිකානු පිල – ඕවර දහ අටයි දශම හතරකදී කදී කඩුලු හතර ක් දැවී එකසිය අසූ නවය
දකුණු අප්‍රිකානු පිල – ඕවර 18.4 කදී කඩුලු 4 ක් දැවී 189
ඈවිත් හතයි තිහ ට රිවිදින අරුණෑල්ල බලබල කෑවා.
ඈවිත් 7.30 ට රිවිදින අරුණෑල්ල බලබල කෑවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු තුන්සිය හතර ක ජයක් ලැබූ ඉන්දියාව…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 304 ක ජයක් ලැබූ ඉන්දියාව…
ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විස්ස වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ(නවය) දින රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන ලදි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ(09) දින රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන ලදි.
පුරුෂ දේහ ලක්ෂණ එක.දිගැටි දෑඟිලි පිහිටා ඇති තැනැත්තා කලාවට ලැදිය. දෙක.විශාල දෑස් ඇති තැනැත්තා අන් අය මුසාවෙන් මුලා කරන අතර, අනියම් සම්බන්ධතා පවත්වනු ලබයි. තුන.සිහින් දිගැටි දෑස් ඇති තැනැත්තා ස්‌ත්‍රීන් ප්‍රියකරන්නෙකු වන අතර, ධනවත් පුද්ගලයෙකු ලෙස සැලකේ. හතර.නළලේ රේඛා තුනක් පිහිටන පුද්ගලයා සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කලක් ජී...
පුරුෂ දේහ ලක්ෂණ 1.දිගැටි දෑඟිලි පිහිටා ඇති තැනැත්තා කලාවට ලැදිය. 2.විශාල දෑස් ඇති තැනැත්තා අන් අය මුසාවෙන් මුලා කරන අතර, අනියම් සම්බන්ධතා පවත්වනු ලබයි. 3.සිහින් දිගැටි දෑස් ඇති තැනැත්තා ස්‌ත්‍රීන් ප්‍රියකරන්නෙකු වන අතර, ධනවත් පුද්ගලයෙකු ලෙස සැලකේ. 4.නළලේ රේඛා තුනක් පිහිටන පුද්ගලයා සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කලක් ජීවත් වේ....
මේවා අදින් වසර තුන දහස් එකසිය පනහ ඉපැරණි භාණ්‌ඩ බව තහවුරු කරගැනීමට හැකි වී ඇත.
මේවා අදින් වසර 3150 ඉපැරණි භාණ්‌ඩ බව තහවුරු කරගැනීමට හැකි වී ඇත.
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ දහය බැගින් වන්දි මුදලක් රජය පිරිනමන බවත් ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය…
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි මුදලක් රජය පිරිනමන බවත් ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය…
දෙසැ හයයි මිනිත්තු පහයි පව, කොළඹ, ගෘහ භාණ්ඞරු පහ දහස් පන්සිය
දෙසැ 6:05 පව, කොළඹ, ගෘහ භාණ්ඞරු 5,500
ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( අට ) ( වෛරෝඩි සහ ගෝමේද )
ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 8 ) ( වෛරෝඩි සහ ගෝමේද )
හත.වෙඩි තබා ගැනීම්, ස්ත්‍රී දුෂණ , මංකොල්ල කැම් හා දේශ පාලකයන්ගේ හැසිරීම හා පුද්ගලික චරිත මුළු සිංහල බෞද්ධ සංකල්පයම බිඳ වැට්ටීම සඳහා ප්‍රචාරක ආයුධයක් වසයෙන් භාවිතා කිරීම
7.වෙඩි තබා ගැනීම්, ස්ත්‍රී දුෂණ , මංකොල්ල කැම් හා දේශ පාලකයන්ගේ හැසිරීම හා පුද්ගලික චරිත මුළු සිංහල බෞද්ධ සංකල්පයම බිඳ වැට්ටීම සඳහා ප්‍රචාරක ආයුධයක් වසයෙන් භාවිතා කිරීම
ඔබ කල වැද්ද සමග සිටිනුයේ ඔහුගේ සැබෑ හපන්කම් දැනගෙන ඔහුට ආදරයෙන්නම් ඉහත ප්‍රශ්ණ හතර ටම සියයට සියය නිවැරදි පිළිතුරු දීමට ඔබට හැකි විය යුතුය.
ඔබ කල වැද්ද සමග සිටිනුයේ ඔහුගේ සැබෑ හපන්කම් දැනගෙන ඔහුට ආදරයෙන්නම් ඉහත ප්‍රශ්ණ 4 ටම 100% නිවැරදි පිළිතුරු දීමට ඔබට හැකි විය යුතුය.
ප‍්‍රථම කඩුල්ලට රෝහිත් (එකසිය දහඅට* සහ ලෝකේෂ් රාහුල් (අසූ නවය* පන්දු හැත්තෑ හය කදී ආරම්භක කඩුල්ලට ලකුණු එකසිය හැට පහ ක් රැුස්කළ අතර, එයද ඉන්දීය ඕනෑම කඩුල්ලකට වාර්තාවකි.
ප‍්‍රථම කඩුල්ලට රෝහිත් (118* සහ ලෝකේෂ් රාහුල් (89* පන්දු 76 කදී ආරම්භක කඩුල්ලට ලකුණු 165 ක් රැුස්කළ අතර, එයද ඉන්දීය ඕනෑම කඩුල්ලකට වාර්තාවකි.
ඇත්තටමත් එක්දහස් නවසිය හැත්තෑ එක අරගලයේ පරම්පරාව වේලාසනින් අවදි වූ පරම්පරාවක්.
ඇත්තටමත් 1971 අරගලයේ පරම්පරාව වේලාසනින් අවදි වූ පරම්පරාවක්.
දැන් ඔබත් ඔබේ සිත් සෝදිසි කර ඔබේ ආකල්ප නිවැරදි කරගන්න.+ තරුණ කාලයේදී ඔබ විවාහ කරගත් බිරිඳට ද්‍රෝහි නොවී සිටීමට අදිටන් කරගන්න.+ දහසය මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය.
දැන් ඔබත් ඔබේ සිත් සෝදිසි කර ඔබේ ආකල්ප නිවැරදි කරගන්න.+ තරුණ කාලයේදී ඔබ විවාහ කරගත් බිරිඳට ද්‍රෝහි නොවී සිටීමට අදිටන් කරගන්න.+ 16 මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය.
මේ සමාගම විසින් ඒ ප්‍රදේශවල ජීවත්වන ස්වදේශික ජනතාව වහලුන් ලෙස රබර් වගාව සඳහා යොදාගන්නා බව ආරංචි වන කේස්මන්ට් ඒ ගැන සොයා බැලීමට පීරු රටට යන්නේ එක්දහස් නවසිය එකොළහ දී පමණ.
මේ සමාගම විසින් ඒ ප්‍රදේශවල ජීවත්වන ස්වදේශික ජනතාව වහලුන් ලෙස රබර් වගාව සඳහා යොදාගන්නා බව ආරංචි වන කේස්මන්ට් ඒ ගැන සොයා බැලීමට පීරු රටට යන්නේ 1911 දී පමණ.
හුරේ මටත් විසි පහ
හුරේ මටත් 25
රයිගම් කෝරලයේ භික්ෂූන් වහන්සේගේ සහයෝගයෙන් ආරම්භ කළ එක්සත් භික්‍ෂු බලමණ්ඩලයේ පුරෝගාමී නායකත්වය ගෙන පුළුල් මෙහෙවරක නියුක්ත වූ හාන්දුපැල්පොළ පුඤ්ඤරතන හිමිපාණෝ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ජනතා අරගලයට පෙරමුණ ගනිමින් ප්‍රගතිශීලි පිලේ ඉදිරි ගමන්මග උදෙසා මහත් ධෛර්යකින් ක්‍රියා කළහ.එක්දහස් නවසිය නවය මැයි දෙවැනි දින හොරණ කුඩ...
රයිගම් කෝරලයේ භික්ෂූන් වහන්සේගේ සහයෝගයෙන් ආරම්භ කළ එක්සත් භික්‍ෂු බලමණ්ඩලයේ පුරෝගාමී නායකත්වය ගෙන පුළුල් මෙහෙවරක නියුක්ත වූ හාන්දුපැල්පොළ පුඤ්ඤරතන හිමිපාණෝ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ජනතා අරගලයට පෙරමුණ ගනිමින් ප්‍රගතිශීලි පිලේ ඉදිරි ගමන්මග උදෙසා මහත් ධෛර්යකින් ක්‍රියා කළහ.1909 මැයි 02 වැනි දින හොරණ කුඩා උඩුවේ හාන්...
පැමිණීලි අංකය තුන්සිය හැත්තෑ එක & දෙසිය හැට හතර – දෙදහස් දහතුන දහයයි විසි තුන වේ.
පැමිණීලි අංකය 371 & 264 – 2013-10-23 වේ.
එක්දහස් නවසිය හැට හයදී නිල වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇරඹෙන්නටත් පෙර පටන් මෙරට සංචාරක ආකර්ෂණයක් ගැන විදෙස් මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලබා දුන් ඔහු, පසුව සංචාරක මණ්ඩලයට හා සංචාරක සමාගම්වලට බොහෝ උපදෙස් හා යෝජනා නොමිලයේ ලබා දුන්නේ ය.
1966දී නිල වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇරඹෙන්නටත් පෙර පටන් මෙරට සංචාරක ආකර්ෂණයක් ගැන විදෙස් මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලබා දුන් ඔහු, පසුව සංචාරක මණ්ඩලයට හා සංචාරක සමාගම්වලට බොහෝ උපදෙස් හා යෝජනා නොමිලයේ ලබා දුන්නේ ය.
කෙටියෙන් ඒ අදහස සම්පිණ්ඩනය කරනවා නම්, මේ රටේ පාලකයො අතින් බුද්ධාගම රැුකීමට අවශ්‍ය දේවල් සිද්ද නොවෙන හින්ද තමයි බොබසෙ පාරට ... දෙක
කෙටියෙන් ඒ අදහස සම්පිණ්ඩනය කරනවා නම්, මේ රටේ පාලකයො අතින් බුද්ධාගම රැුකීමට අවශ්‍ය දේවල් සිද්ද නොවෙන හින්ද තමයි බොබසෙ පාරට ... 2
අඟල් පහකට ආසන්න උසකින් යුත් මෙම බුද්ධ ප්‍රතිමාව ග්‍රෑම් හයසියක බරකින් යුකිතය.
අඟල් පහකට ආසන්න උසකින් යුත් මෙම බුද්ධ ප්‍රතිමාව 600gක බරකින් යුකිතය.
සංසාර මාවත: තිස් එක.
සංසාර මාවත: 31.
මත්පැන් පානයට එරෙහිව එලෙස රටේ විවිධ තරාතිරම්හි පිරිස් අතුරින් කුමනාකාරයේ විරෝධතා එල්ල වුවද මත්පැන් පානයෙන් ලෝකයේ අසූ හතරවැනි ස්ථානයේ පසුවන අප රටෙහි ජනයාගෙන් දසලක්ෂයක පමණ පිරිසක් දිනකට මත්පැන් තොලකට ගාන බව සංඛ්‍යා ලේඛණවලින් පෙන්නුම් කෙරේ.
මත්පැන් පානයට එරෙහිව එලෙස රටේ විවිධ තරාතිරම්හි පිරිස් අතුරින් කුමනාකාරයේ විරෝධතා එල්ල වුවද මත්පැන් පානයෙන් ලෝකයේ 84 වැනි ස්ථානයේ පසුවන අප රටෙහි ජනයාගෙන් දසලක්ෂයක පමණ පිරිසක් දිනකට මත්පැන් තොලකට ගාන බව සංඛ්‍යා ලේඛණවලින් පෙන්නුම් කෙරේ.
තමනට ආණ්ඩුවට එක් වන්නේ නම් කෝටි තිහක් දෙන්නට යෝජනා වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරන මහතා පවසයි.
තමනට ආණ්ඩුවට එක් වන්නේ නම් කෝටි 30ක් දෙන්නට යෝජනා වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරන මහතා පවසයි.
ඇමරිකාවේ හවායි ගුවන් තොටුපලේ සිට කොරියානු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් වනමි ඉස්‌සන් ප්‍රභේදයේ මව් ඉස්‌සන් තොගයක්‌ මෙරටට රැගෙන එන්නේ ඉකුත් අටවැනි දින අලුයම හතරයි තිහ ට පමණය.
ඇමරිකාවේ හවායි ගුවන් තොටුපලේ සිට කොරියානු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් වනමි ඉස්‌සන් ප්‍රභේදයේ මව් ඉස්‌සන් තොගයක්‌ මෙරටට රැගෙන එන්නේ ඉකුත් 08 වැනි දින අලුයම 4.30 ට පමණය.
එයින් කීහ පැරැණියෝ; “සිව්සස් පිළිසිඳ ද -[දහසය] සත් -[දහහත] පිළිසමුපා[දහඅට] යන මෙ සතර දහම් දුදැසි යැ - දෙසුම ද ඉතා දුකර යැ” එහෙයින් ආගම සංඛ්‍යාත පර්‍ය්‍යාප්තිඥානය හා ප්‍ර‍තිසම්භිදා මාර්‍ඝඥාන ලාභීන් ද හැර සෙස්සන් විසින් ප්‍ර‍තීත්‍යසමුත්පාද අර්‍ථ වර්‍ණනා කිරීම දුෂ්කරයි.
එයින් කීහ පැරැණියෝ; “සිව්සස් පිළිසිඳ ද -[16] සත් -[17] පිළිසමුපා[18] යන මෙ සතර දහම් දුදැසි යැ - දෙසුම ද ඉතා දුකර යැ” එහෙයින් ආගම සංඛ්‍යාත පර්‍ය්‍යාප්තිඥානය හා ප්‍ර‍තිසම්භිදා මාර්‍ඝඥාන ලාභීන් ද හැර සෙස්සන් විසින් ප්‍ර‍තීත්‍යසමුත්පාද අර්‍ථ වර්‍ණනා කිරීම දුෂ්කරයි.
අන්ත අසරණ ඉතියෝපියවෙත් අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික අදායමෙන් සියයට හතරක් වෙන් කරද්දී අපේ රටේ වෙන් කරලා තියෙන්නේ සියයට එකක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක්.
අන්ත අසරණ ඉතියෝපියවෙත් අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික අදායමෙන් 4.8%ක් වෙන් කරද්දී අපේ රටේ වෙන් කරලා තියෙන්නේ 1.8%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක්.
එක වන සියවස ක්රිස්තු පූර්ව සහ හත වන සියවසේ ක්රි.ව අතර, සංස්කෘත, පාලි,
1 වන සියවස ක්රිස්තු පූර්ව සහ 7 වන සියවසේ ක්රි.ව අතර, සංස්කෘත, පාලි,
මේ වසර සඳහා පමණක් රජය පොහොර සහනාධාරය ලෙස රුපියල් බිලියන තිස් තුනයි ශත අටක් වැය කිරීමට සූදානම් ය.
මේ වසර සඳහා පමණක් රජය පොහොර සහනාධාරය ලෙස රුපියල් බිලියන 33.8ක් වැය කිරීමට සූදානම් ය.
සාකච්ඡාවන් හැමෝටම සල්ලි එක
සාකච්ඡාවන් හැමෝටම සල්ලි 1
පවුල් එකොළහ ක් මරු සමඟ වාසේ
පවුල් 11 ක් මරු සමඟ වාසේ
ශෛව ආගමට අනුව, ශිව විශ්වයේ උසස්ම, සීමාරහිත වන, නොවෙනස් වන බ්‍රහ්ම, [දහහතර] සහ විශ්වයේ පරම ආත්මය වේ.
ශෛව ආගමට අනුව, ශිව විශ්වයේ උසස්ම, සීමාරහිත වන, නොවෙනස් වන බ්‍රහ්ම, [14] සහ විශ්වයේ පරම ආත්මය වේ.
පාකිස්තාන දහනවයන් පහළ කණ්ඩායම ඕවර හතලිස් නවයයි දශම පහ දී කඩුලු හතට දෙසිය විසි එකයි.
පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ඕවර 49.5දී කඩුලු 7ට 221යි.
අද දහවල් දොළහ සිට රාත්‍රී දොලහ දක්වා පැය දොළහක කාලයක් කොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුකෙරෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 12ක කාලයක් කොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුකෙරෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඉස්සරහිනුයි පස්සෙනුයි හැට විතර නෑග්ගාබස් එක දෑන් පිරිලා.
ඉස්සරහිනුයි පස්සෙනුයි 60 විතර නෑග්ගාබස් එක දෑන් පිරිලා.
සඳු තනිවම ඉකිබින්ඳා එකසිය දහසය
සඳු තනිවම ඉකිබින්ඳා 116
ඔය ටෙස්ට් දෙකටම ගත්තේ හයසිය විසි පහ/=යි.
ඔය ටෙස්ට් දෙකටම ගත්තේ 625/=යි.
දෙවියන්වහන්සේ විසින් ඔවුන්ව "අපවිත්‍රකමට" (විසි හතර වන පදය) "නීච තෘෂ්ණාවලට" (විසි හය වන පදය) සහ "ජඩ සිතකට" (විසි හය වන පදය) පාවා දුන් සේක.
දෙවියන්වහන්සේ විසින් ඔවුන්ව "අපවිත්‍රකමට" (24 වන පදය) "නීච තෘෂ්ණාවලට" (26 වන පදය) සහ "ජඩ සිතකට" (26 වන පදය) පාවා දුන් සේක.
ලංකාවේ පාර්ලිමේන්තුව වර්තමානය වනවිට මන්ත්‍රී ආසන දෙසිය විසි පහ ක සංයුතියකින් සමන්විත ඒක මාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් බව අපි හැමෝම දන්නවා.
ලංකාවේ පාර්ලිමේන්තුව වර්තමානය වනවිට මන්ත්‍රී ආසන 225 ක සංයුතියකින් සමන්විත ඒක මාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් බව අපි හැමෝම දන්නවා.
සිය රැකියා රැකගැනීම සඳහා හාරසිය අසූව කට වැඩි කම්කරුවන්ගේ දින අටක වැඩවර්ජනයට ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ, තමන් සතු සියලු අවි අමෝරා ගනිමිනි.
සිය රැකියා රැකගැනීම සඳහා 480 කට වැඩි කම්කරුවන්ගේ දින අටක වැඩවර්ජනයට ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ, තමන් සතු සියලු අවි අමෝරා ගනිමිනි.
පසුගිය යල කන්නයේ අපේක්ෂිත අස්වැන්න වූයේ මෙට්‍රික් ටොන් දහය ලක්ෂ හතළිස් හතර දහස් නවසිය පනස් අට කි.
පසුගිය යල කන්නයේ අපේක්ෂිත අස්වැන්න වූයේ මෙට්‍රික් ටොන් 1044958 කි.
මල්සරා @ ≈ මගේ ජීවිතය ≈දහඅට
මල්සරා @ ≈ මගේ ජීවිතය ≈18
කාලෙකට පස්සෙ බොලොග් එකට මොනවහරි කොටන්න හිතුන එකේ මේ දවස් වල නැගල යන චන්දෙ ගැන තමයි ඉතින් හිතෙන යමක් කියන්න යන්නෙ.කොළඹ දිස්ත්‍රික්කය පහුගිය ජනාධිපතිවරණෙදි මහින්ද මහත්තයා වැඩි චන්ද අසූ එක දහස් හත්සිය දහඅටකින් දිනන්නෙ.මහින්ද - හය ලක්ෂ දහහතර දහස් හත්සිය හතළිහ (සියයට පනස් දෙක)සරත් - පහ ලක්ෂ තිස් තුන දහස් විසි දෙක (සියයට හතළ...
කාලෙකට පස්සෙ බොලොග් එකට මොනවහරි කොටන්න හිතුන එකේ මේ දවස් වල නැගල යන චන්දෙ ගැන තමයි ඉතින් හිතෙන යමක් කියන්න යන්නෙ.කොළඹ දිස්ත්‍රික්කය පහුගිය ජනාධිපතිවරණෙදි මහින්ද මහත්තයා වැඩි චන්ද 81718කින් දිනන්නෙ.මහින්ද - 614,740 (52.93%)සරත් - 533,022 (45.9%)සමස්ථ චන්ද දායකයන්ගෙන් 77%ක ප්‍රමාණයක් ගියවර චන්දෙ ප්‍රකාශ කරල තියෙනවා.
මිය ගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් වු මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (දහඅට) වැනිදා පැවැත්වීමට නියමිතය.
මිය ගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් වු මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (18) වැනිදා පැවැත්වීමට නියමිතය.
එක, හැසිරිය යුතු ධර්ම මොනවාද.
1, හැසිරිය යුතු ධර්ම මොනවාද.
දෙදහස් දොළහ-දෙදහස් දහහත කාලය තුළ මේ ජංගම ගිණුමේ හිඟය රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට තුන ක සාමාන්‍ය වාර්ෂික අගයක් ගත්තේය.
2012-2017 කාලය තුළ මේ ජංගම ගිණුමේ හිඟය රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 3 ක සාමාන්‍ය වාර්ෂික අගයක් ගත්තේය.
මෙය මෝටර් රථයේ දුම්වැටි ලයිටරය සවිකරන ස්ථානයට සම්බන්ධ කළ විට පවර් කප් එක ඔස්සේ නිවසේදී මෙන් වෝල්ට් දෙසිය තිහක් හෝ එකසිය දහයක් (නොයෙක් රටවල භාවිතවන විදුලි වෝල්ටීයතාවය අනුව මෙය වෙනස් වෙනවා) ලබාගන්නට පුළුවන්.
මෙය මෝටර් රථයේ දුම්වැටි ලයිටරය සවිකරන ස්ථානයට සම්බන්ධ කළ විට පවර් කප් එක ඔස්සේ නිවසේදී මෙන් වෝල්ට් 230ක් හෝ 110ක් (නොයෙක් රටවල භාවිතවන විදුලි වෝල්ටීයතාවය අනුව මෙය වෙනස් වෙනවා) ලබාගන්නට පුළුවන්.
ඔබේ පුහුණු ඒකකය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලිය (තුන - බිංදුව) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.
ඔබේ පුහුණු ඒකකය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලිය (3 - 0) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.
ජනවාරි දහහතර – පහළොව බංග්ලාදේශය
ජනවාරි 14 – 15 බංග්ලාදේශය
පිස්සුද බන්, ඒ මල ඉලව්ව කොහොමද බන් ලංකාවේ ජනාධිපති වෙන්නෙ ?එක.
පිස්සුද බන්, ඒ මල ඉලව්ව කොහොමද බන් ලංකාවේ ජනාධිපති වෙන්නෙ ?1.
ඔබට විදෙස්ගතව ආගම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණේ ද යන්න පිළිබඳ රජයේ අධිනීතීඥවරිය විමසූ අතර සාක්ෂිකරු සඳහන් කළේ, දෙදහස් දහහතර වසරේදී තමන් තුර්කිය බලා පිටත්ව ගිය බවත් එහි මාස හතර ක පමණ කාලයක් ආගම ඉගෙන ගැනීමකින් තොරව රැඳී සිටීමෙන් පසුව සිරියාව බලා පිටත්ව ගිය බවයි.
ඔබට විදෙස්ගතව ආගම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණේ ද යන්න පිළිබඳ රජයේ අධිනීතීඥවරිය විමසූ අතර සාක්ෂිකරු සඳහන් කළේ, 2014 වසරේදී තමන් තුර්කිය බලා පිටත්ව ගිය බවත් එහි මාස 4 ක පමණ කාලයක් ආගම ඉගෙන ගැනීමකින් තොරව රැඳී සිටීමෙන් පසුව සිරියාව බලා පිටත්ව ගිය බවයි.
තුන.මුල් කාලයේ අගමෙහෙසිය රන්දෝලාවේ ගමන් කළ බව කියැවෙන අතර දළදා පෙරහර එකතුවීමෙන් පසු එය නුසුදුසු නිසා දෝලාවන්ට පිටුපසින් ගමන්කොට ඇත.
3.මුල් කාලයේ අගමෙහෙසිය රන්දෝලාවේ ගමන් කළ බව කියැවෙන අතර දළදා පෙරහර එකතුවීමෙන් පසු එය නුසුදුසු නිසා දෝලාවන්ට පිටුපසින් ගමන්කොට ඇත.
දැනටම මුදවාපු කිරි, යෝගට්, අයිස්ක්‍රීම්, පනිර් වැනි විවිධ ආහාර වර්ග ලංකාවේ ද නිෂ්පාදනය කරනු ලබන අතර ජලය හා තෘණ වගාව සිදු නොකරන ඊශ්‍රායලය කිරි ලීටර හතළිහක් පමණ එක් දෙනෙකුගෙන් ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ආනයනික තෘණ සහ ජලය මඟින්ය.
දැනටම මුදවාපු කිරි, යෝගට්, අයිස්ක්‍රීම්, පනිර් වැනි විවිධ ආහාර වර්ග ලංකාවේ ද නිෂ්පාදනය කරනු ලබන අතර ජලය හා තෘණ වගාව සිදු නොකරන ඊශ්‍රායලය කිරි ලීටර 40ක් පමණ එක් දෙනෙකුගෙන් ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ආනයනික තෘණ සහ ජලය මඟින්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැට නවවැනි සමුළුවට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු දූත පිරිස අද රාත්‍රී හත ට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළින් ඇමෙරිකාව බලා පිටත් වුහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 69 වැනි සමුළුවට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු දූත පිරිස අද රාත්‍රී 7 ට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළින් ඇමෙරිකාව බලා පිටත් වුහ.
ඉහත සඳහන් අංක එක, දෙක සහ තුන යන ඡේදවලින් විස්තර කෙරෙන කරුණු අනුව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුල් කොට ලංකාවේ රාජ්‍ය කුණුවූ තත්ත්වයකට පත්කිරීමට ව්‍යවස්ථාදායක හා විධායකය පමණක් නොව අධිකරණයද ක්‍රියාකාරී ලෙස දායක වී තිබෙන බව ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.
ඉහත සඳහන් අංක 1, 2 සහ 3 යන ඡේදවලින් විස්තර කෙරෙන කරුණු අනුව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුල් කොට ලංකාවේ රාජ්‍ය කුණුවූ තත්ත්වයකට පත්කිරීමට ව්‍යවස්ථාදායක හා විධායකය පමණක් නොව අධිකරණයද ක්‍රියාකාරී ලෙස දායක වී තිබෙන බව ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.
විස්ස දහස් කින් විතර වැඩේ පටන් ගන්න පුලුවන්ද?
20000 කින් විතර වැඩේ පටන් ගන්න පුලුවන්ද?
අධිකරණයට අපහස කිරිමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට පසුගිය වසරේ අගෝස්තු මස අට වන දින බරපතල වැඩ සහිත වසර හයක සිරදඩුවමක් හිමිවුණි.
අධිකරණයට අපහස කිරිමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට පසුගිය වසරේ අගෝස්තු මස 08 වන දින බරපතල වැඩ සහිත වසර 06ක සිරදඩුවමක් හිමිවුණි.
වයඹ පළාතේ පැරණිම පාලම් රැසක්ම වර්තමානයේ ඉවත් කොට, ඒ වෙනුවට නව පාලම් ඉදි කර තිබේ. එක්දහස් අටසිය හැට අට-හැත්තෑව කාලයේ දී ටී.
වයඹ පළාතේ පැරණිම පාලම් රැසක්ම වර්තමානයේ ඉවත් කොට, ඒ වෙනුවට නව පාලම් ඉදි කර තිබේ. 1868-70 කාලයේ දී ටී.
මා හිතන්නේ එයාල ඒ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නෙ කොලිටී ගාමන්ට්ස් මිල දී ගන්න” එක්දහස් නවසිය අනූ නවය දී තරම් ඈතක දී මා හා කතා බහක යෙදුන ඇගලුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වන මගේ මිතුරකු තම කර්මාන්ත ශාලාවේ වෙළද පළ තත්ත්වය ගැන මට කී ඒ කතාව ඒ පිළිබදව විමසා බැලීමට තරම් ආකර්ශනීය වූවක් විය.
මා හිතන්නේ එයාල ඒ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නෙ කොලිටී ගාමන්ට්ස් මිල දී ගන්න” 1999 දී තරම් ඈතක දී මා හා කතා බහක යෙදුන ඇගලුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වන මගේ මිතුරකු තම කර්මාන්ත ශාලාවේ වෙළද පළ තත්ත්වය ගැන මට කී ඒ කතාව ඒ පිළිබදව විමසා බැලීමට තරම් ආකර්ශනීය වූවක් විය.
අපේ ඉන්නවා මන්ත්‍රීවරු හැට නවයක්.
අපේ ඉන්නවා මන්ත්‍රීවරු 69ක්.
යෝජනාවක්: දෙවෙනි පේතෘස් එකට පහ-හත කියවලා ඔයා අදාළ කරගන්න ඕනේ ගතිලක්ෂණයක් තෝරගෙන ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න.
යෝජනාවක්: දෙවෙනි පේතෘස් 1:5-7 කියවලා ඔයා අදාළ කරගන්න ඕනේ ගතිලක්ෂණයක් තෝරගෙන ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න.
චතුෂ තුෂර කුමාර හැබැයි පුතේ ජූලි හතර වෙනිදට ඩොකීට වෙන දේ ඩොකී දන්නෙත් නැහැ..එදාට තමා අපි මල කෙලිය කියන වචනේ තේරුම ඩොකියට කියා දෙන්නේ..සොරිම තමා..
චතුෂ තුෂර කුමාර හැබැයි පුතේ ජූලි 4 වෙනිදට ඩොකීට වෙන දේ ඩොකී දන්නෙත් නැහැ..එදාට තමා අපි මල කෙලිය කියන වචනේ තේරුම ඩොකියට කියා දෙන්නේ..සොරිම තමා..
දියුණු රට වල සති විසි තුන දී ප්‍රසූත කල කළළයන් බේරාගෙන තිබේ.
දියුණු රට වල සති 23 දී ප්‍රසූත කල කළළයන් බේරාගෙන තිබේ.
පනස් හය පෙරළිය නිසා, අද ඈත ගම් දනව් වල බිහිවන දක්ශතා ඇති දරු පැටවුන්, ඉංග්‍රීසි කතා කරන්නන්ගෙ ගෙවල් වල බැල මෙහෙවර කිරීම වෙනුවට, දොස්තර, ඉන්ජිනේරු, පරිපාලන, දේශපාලන අංශවලින් රටට සේවය කරති.
56 පෙරළිය නිසා, අද ඈත ගම් දනව් වල බිහිවන දක්ශතා ඇති දරු පැටවුන්, ඉංග්‍රීසි කතා කරන්නන්ගෙ ගෙවල් වල බැල මෙහෙවර කිරීම වෙනුවට, දොස්තර, ඉන්ජිනේරු, පරිපාලන, දේශපාලන අංශවලින් රටට සේවය කරති.
එක්දහස් නවසිය පනහ ජනවාරි විසි හතර දා එම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාගයට ගැනීම ඇරඹිණි.
1950 ජනවාරි 24 දා එම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාගයට ගැනීම ඇරඹිණි.
"හොදයි" අපි හිතමු ගෝරිල්ලකු, බැබුනයකු හෝ වෙනත් වඳුරු ඝණයක මුහුවීමක් මත මනවයා බිහිවූවාය් කියා,...හරි..,එහෙනම් ඔබ හිතන්න මෙය....."මීට වසර ලක්ෂයක් ක් හෝ ඊට පෙර බිහිවූ මනවයා මෙයට වසර පහළොව දහස් ක් වනවිටත් ජීවත් වූයේ ගල් යුග‍යේය.
"හොදයි" අපි හිතමු ගෝරිල්ලකු, බැබුනයකු හෝ වෙනත් වඳුරු ඝණයක මුහුවීමක් මත මනවයා බිහිවූවාය් කියා,...හරි..,එහෙනම් ඔබ හිතන්න මෙය....."මීට වසර 100000 ක් හෝ ඊට පෙර බිහිවූ මනවයා මෙයට වසර 15000 ක් වනවිටත් ජීවත් වූයේ ගල් යුග‍යේය.
වයස අවුරුදු විසි තුනදී මැණික් ඔපදැමීෙම් ව්‍යාපාරයක් ඇරඹූ විශ්වවිද්‍යාල සිසුවිය
වයස අවුරුදු 23දී මැණික් ඔපදැමීෙම් ව්‍යාපාරයක් ඇරඹූ විශ්වවිද්‍යාල සිසුවිය
මෙම සඟරාව සෑම වසරකම මේ ආකාරයට යා යුතු හොඳම රටවල්, නගර, කලාප හා ඉහළ අගයයෙන් යුත් ස්ථාන දහය ක් නම් කරන අතර මෙවර හොඳම රටවල් දහය අතර පවතින සෙසු රටවල් මෙසේය.
මෙම සඟරාව සෑම වසරකම මේ ආකාරයට යා යුතු හොඳම රටවල්, නගර, කලාප හා ඉහළ අගයයෙන් යුත් ස්ථාන 10 ක් නම් කරන අතර මෙවර හොඳම රටවල් 10 අතර පවතින සෙසු රටවල් මෙසේය.
දෙක සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.
2 සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.
අමාත්‍යවරුන්ගේ බලය වෙනතකට හැරවීමට වූ අධිරැජිනිය ඔවුන්ගෙන් උපදෙස් ලබාගත්තා ය.[තිස් එක] "
අමාත්‍යවරුන්ගේ බලය වෙනතකට හැරවීමට වූ අධිරැජිනිය ඔවුන්ගෙන් උපදෙස් ලබාගත්තා ය.[31] "
ආර්ථික වර්ධනය බොහෝ සෙයින් බාහිර නය මගින් ධාවනය කරනු ලබන අතර එම නය දෙදහස් පහ පටන් හතර ගුනයකට ආසන්න ව වැඩි වී ඩොලර් බිලියන හතළිහට ලඟා වී පවතී.
ආර්ථික වර්ධනය බොහෝ සෙයින් බාහිර නය මගින් ධාවනය කරනු ලබන අතර එම නය 2005 පටන් හතර ගුනයකට ආසන්න ව වැඩි වී ඩොලර් බිලියන 40ට ලඟා වී පවතී.
එම ඉඩම් හිමියා පවසන්නේ අඹ ගසට හා තම ඉඩමේ කොටසට ලක්ෂ හය ක මුදලක් අවශ්‍ය බවයි.
එම ඉඩම් හිමියා පවසන්නේ අඹ ගසට හා තම ඉඩමේ කොටසට ලක්ෂ 6 ක මුදලක් අවශ්‍ය බවයි.
”නෙවර් ෆෝ ෆිව් ” නමින් එක්දහස් නවසිය පනස් නවය දී ශ්‍රී ලංකාවේදී තවත් ඇමරිකානු සිනමාපටයක් රූ ගත කර ඇති අතර එහි ඉතිරි දර්ශන තවත් ආසියානු රටවල් දෙකක් වූ තායිලන්තයේ සහ බුරුමයේදී රූප ගත කර ඇත.
”නෙවර් ෆෝ ෆිව් ” නමින් 1959 දී ශ්‍රී ලංකාවේදී තවත් ඇමරිකානු සිනමාපටයක් රූ ගත කර ඇති අතර එහි ඉතිරි දර්ශන තවත් ආසියානු රටවල් දෙකක් වූ තායිලන්තයේ සහ බුරුමයේදී රූප ගත කර ඇත.
එහි දී ඇය රූපවාහිනී නිළියකගේ චරිතයට පණපෙවුවා ය.[අනූ හතර]
එහි දී ඇය රූපවාහිනී නිළියකගේ චරිතයට පණපෙවුවා ය.[94]
අවුරුදු දහඅටන් පහළ
අවුරුදු 18න් පහළ
අප බටහිරයන් හා ඉන්දියාව (මකියාවේලීන් හා කෞටිල්‍යයන්) කියන සුරංගනා කතා විශ්වාස කරන්නේ නැහැ. දෙදහස් දහහත ඔක්තෝම්බර් විසි අට
අප බටහිරයන් හා ඉන්දියාව (මකියාවේලීන් හා කෞටිල්‍යයන්) කියන සුරංගනා කතා විශ්වාස කරන්නේ නැහැ. 2017 ඔක්තෝම්බර් 28
ලංකාවේ බහුලවම පරිබෝජනය කෙරෙන මිල්ක් චොක්ලට් හෙවත් කිරි අඩංගු චොක්ලට්වල යොදය ‍හෝ වෙනත් කිරි නිෂ්පාදන හා සීනි අඩංගු වන අතර චොක්ලට් ද්රාචවණයෙන් සියයට දහයක් ඇතුලත්කොට තිබිය යුතුය.
ලංකාවේ බහුලවම පරිබෝජනය කෙරෙන මිල්ක් චොක්ලට් හෙවත් කිරි අඩංගු චොක්ලට්වල යොදය ‍හෝ වෙනත් කිරි නිෂ්පාදන හා සීනි අඩංගු වන අතර චොක්ලට් ද්රාචවණයෙන් 10%ක් ඇතුලත්කොට තිබිය යුතුය.
හුවමාරු සේවාදායක දෙදහස් දහතුන සුරක්ෂිත කර ගැනීම සහ එකඟතාව ලබා දීම.
හුවමාරු සේවාදායක 2013 සුරක්ෂිත කර ගැනීම සහ එකඟතාව ලබා දීම.
ඉබ්බන්කටටුව සුසානයෙන් පමණක් එ වැනි වළං එකසිය අසූවක් හා වළං කැබලි දහහතර දහස් පමණ හමු වී ඇත.
ඉබ්බන්කටටුව සුසානයෙන් පමණක් එ වැනි වළං 180ක් හා වළං කැබලි 14,000 පමණ හමු වී ඇත.
අධ්‍යක්ෂණය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අන්තර්ගතය - ඩෙල්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්න රණවිරුවන් භාෂාව - සිංහල ධාවන කාලය - වි. හයයි ශත පනහ නිෂ්පාදිත වර්ෂය…
අධ්‍යක්ෂණය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අන්තර්ගතය - ඩෙල්සිල් කොබ්බෑකඩුව විජය විමලරත්න රණවිරුවන් භාෂාව - සිංහල ධාවන කාලය - වි. 6.50 නිෂ්පාදිත වර්ෂය…
තුන මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න;
3 මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න;
ලකුණු හතළිස් පහකට කඩුලු හයක් ලබා ගත් ජෝන් හැස්ටින්ග්ස් ‘තරගයේ වීරයා’ විය.
ලකුණු 45කට කඩුලු 6ක් ලබා ගත් ජෝන් හැස්ටින්ග්ස් ‘තරගයේ වීරයා’ විය.
එම නිසා බුදු දහමත් විද්‍යාවත් වෙනස්වූ මාන වල පවතී යන තර්කයට සියයට සියයක් එකඟ නොවෙමි.
එම නිසා බුදු දහමත් විද්‍යාවත් වෙනස්වූ මාන වල පවතී යන තර්කයට 100%ක් එකඟ නොවෙමි.
එය නොදැනුවත්ව එය පෞද්ගලික තොරතුරු පිලිබඳ ප්රශ්න නගා යොමුවන් හෝ කුකීස් හරහා තුන වන පාර්ශ්ව දැන්වීම් අඩවි වලට යවයි.
එය නොදැනුවත්ව එය පෞද්ගලික තොරතුරු පිලිබඳ ප්රශ්න නගා යොමුවන් හෝ කුකීස් හරහා 3 වන පාර්ශ්ව දැන්වීම් අඩවි වලට යවයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් දෙදහස් හත්සිය පනස් තුන දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 2,753 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
මාර්ගය අනුව, එය මට හොඳින් ගැලපේ නම්, ප්රතික්රියාකාරක නෞකාවල නිෂ්පාදකයෝ ලන්දේසීන් වන අතර මෙම ඉරිතැලීම් (එහි දුර්වල ගුණාත්මක නිෂ්පාදන) සහ තවමත් ලබා දී ඇති බව ආරම්භයේ සිට දැන සිටියහ. එකොළහ මාර්තු දෙදහස් දහනවය එකොළහ: පනස් පහ ඊටපස්සේ මම මුළු මුළු ලිපියම කියවා නැති බව ඔබට කියමි.
මාර්ගය අනුව, එය මට හොඳින් ගැලපේ නම්, ප්රතික්රියාකාරක නෞකාවල නිෂ්පාදකයෝ ලන්දේසීන් වන අතර මෙම ඉරිතැලීම් (එහි දුර්වල ගුණාත්මක නිෂ්පාදන) සහ තවමත් ලබා දී ඇති බව ආරම්භයේ සිට දැන සිටියහ. 11 මාර්තු 2019 11: 55 ඊටපස්සේ මම මුළු මුළු ලිපියම කියවා නැති බව ඔබට කියමි.
නමුත් මාස හය ක් වගේ යන කොට ඒ කොටස කෙරටිනීමය වෙලා තත්වය සමථයකට පත්වෙනවා .
නමුත් මාස 6 ක් වගේ යන කොට ඒ කොටස කෙරටිනීමය වෙලා තත්වය සමථයකට පත්වෙනවා .
එය එක්දහස් අටසිය හතළිස් එක වසරේදී ආරම්භ විය.
එය 1841 වසරේදී ආරම්භ විය.
ප‍්‍රධාන සැකකරු ඇතුළු දහය දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
වර්කර්ස් ලීගය තුල විරුද්ධත්වය වර්ධනය වීම තරමක් දිග්ගැස්සුනු හා සංකීර්න සන්තතියකට සම්බන්ධ විය. එක්දහස් නවසිය හැත්තෑ හතර දී වුල්ෆර්ත් ජාතික ලේකම් ධුරයෙන් ඉවත් කිරීම, (ඔහු එස්ඩබ්ලිව්පීයට යලි එක්විය).
වර්කර්ස් ලීගය තුල විරුද්ධත්වය වර්ධනය වීම තරමක් දිග්ගැස්සුනු හා සංකීර්න සන්තතියකට සම්බන්ධ විය. 1974 දී වුල්ෆර්ත් ජාතික ලේකම් ධුරයෙන් ඉවත් කිරීම, (ඔහු එස්ඩබ්ලිව්පීයට යලි එක්විය).
දෙවැන්න අප‍්‍රියෙල් එකදා පළවිය.
දෙවැන්න අප‍්‍රියෙල් 1දා පළවිය.
ඒ මීටර් දෙදහස බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමය.
ඒ 2000m බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමය.
ඔයා - විසි පහ
ඔයා - 025
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, අතිගරු ‍ජොඈන් ඩූන්වර්ඩ් මැතිණිය අද (ඔක්තෝබර් දොළහ) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, අතිගරු ‍ජොඈන් ඩූන්වර්ඩ් මැතිණිය අද (ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
හේවාහැට ප්‍රදේශයේ පදිංචි හතළිස් හය හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව අයගම පොලීසිය සඳහන් කළේය.
හේවාහැට ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව අයගම පොලීසිය සඳහන් කළේය.
ආරම්භක වමත් පිතිකරු ලෙස පිටියට පිවිසි වසන්තලාල් ප්‍රනාන්දු අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු පනස් අටක් ලබා ගන්නා ලදි.
ආරම්භක වමත් පිතිකරු ලෙස පිටියට පිවිසි වසන්තලාල් ප්‍රනාන්දු අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 58ක් ලබා ගන්නා ලදි.