textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
මීට අමතර ව මාගම්පුර වරාය ඉදි කිරීමට යොදා ගත් වනාන්තර අක්කර පහ දහස් ක භූමියේ දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර දෙදහස් පන්සිය ක කොටසෙ හි ද අලි - ඇතුන් විස්ස ක් පමණ රැඳී සිටී.
මීට අමතර ව මාගම්පුර වරාය ඉදි කිරීමට යොදා ගත් වනාන්තර අක්කර 5000 ක භූමියේ දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර 2500 ක කොටසෙ හි ද අලි - ඇතුන් 20 ක් පමණ රැඳී සිටී.
මේ රුපියල් පන්සිය අසූවන් පුළුවන්ද නිල ඇඳුමේ කෑල්ලක්වත් ගන්න.
මේ රු. 580න් පුළුවන්ද නිල ඇඳුමේ කෑල්ලක්වත් ගන්න.
අංක දෙක ප් රස්තාරය
අංක 2 ප් රස්තාරය
දැනට ලෝකයේ ඉතුරුව තිබුණු වැසි වනාන්තර හතරන් එකක් තුළ වනයේ පරිසරයට නොගැලපෙන කිසිදාක නොදුටු අන්දමේ විපර්යාසයක් සිදුවිණි.
දැනට ලෝකයේ ඉතුරුව තිබුණු වැසි වනාන්තර 4න් එකක් තුළ වනයේ පරිසරයට නොගැලපෙන කිසිදාක නොදුටු අන්දමේ විපර්යාසයක් සිදුවිණි.
සියම් නිකාය – කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ වැලිවිට සරණංකර හිමියන්ගේ ආරාධනය පරිදි ලංකාවට වැඩම කළ තායි ජාතික උපාලි හිමියන් විසින් දහඅට වන සියවසේදී ආරම්භ කරන ලදී.
සියම් නිකාය – කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ වැලිවිට සරණංකර හිමියන්ගේ ආරාධනය පරිදි ලංකාවට වැඩම කළ තායි ජාතික උපාලි හිමියන් විසින් 18 වන සියවසේදී ආරම්භ කරන ලදී.
ජනප්‍රිය රංගන ශිල්පිණී මේනකා මධුවන්තිගේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් හා කෙටි පණිවුඩවලට හොරෙන් සවන් දුන් බව කියන ව්‍යාපාරිකයකු පොලිසියට කැඳවා තරයේ අවවාද කර පොලිසිය විසින් මුදාහැරි පුවතක් සම්බන්ධයෙන් අද (විසි හය) පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.
ජනප්‍රිය රංගන ශිල්පිණී මේනකා මධුවන්තිගේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් හා කෙටි පණිවුඩවලට හොරෙන් සවන් දුන් බව කියන ව්‍යාපාරිකයකු පොලිසියට කැඳවා තරයේ අවවාද කර පොලිසිය විසින් මුදාහැරි පුවතක් සම්බන්ධයෙන් අද (26) පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.
ලොව වයස්ගතම සිනමා අධ්‍යක්ෂකවරයා අනූ අට වෙනි උපන්දිනය සමරයි
ලොව වයස්ගතම සිනමා අධ්‍යක්ෂකවරයා 98 වෙනි උපන්දිනය සමරයි
තමන්ගෙන් අහන්න! (දෙක කොටස) - කළණ මිතුරා දැක්කද?
තමන්ගෙන් අහන්න! (02 කොටස) - කළණ මිතුරා දැක්කද?
දෙමළ විරෝධී සාහසික ක්‍රියා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වූයේය. එක්දහස් නවසිය පනස් හය ජුනි පහළොව වැනි දින පැවැති ඡන්ද විමසීමේදී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ යෝජනාව ඡන්ද පනස් හයකින් සම්මත විය.
දෙමළ විරෝධී සාහසික ක්‍රියා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වූයේය. 1956 ජුනි 15 වැනි දින පැවැති ඡන්ද විමසීමේදී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ යෝජනාව ඡන්ද 56කින් සම්මත විය.
අනික පඩිය රුපියල් දෙදහස් පන්සිය කින් වැඩි කොරන්න කියලා, ප්‍රයිවෙට් සැක්ටර් එකේ ඉන්නා උන්ගේ පරණ කාර් එකට දහහත දහස් ක්ම (ඉස්සර වැඩ දෙකට ගියේ තුන දහස් ක් පමණය.)
අනික පඩිය රුපියල් 2500 කින් වැඩි කොරන්න කියලා, ප්‍රයිවෙට් සැක්ටර් එකේ ඉන්නා උන්ගේ පරණ කාර් එකට 17,000 ක්ම (ඉස්සර වැඩ දෙකට ගියේ 3000 ක් පමණය.)
එහිදී අදහස්‌ දැක්‌වූ නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා- එක්දහස් නවසිය අනූ පහ ගෙන එන ලද කම්කරු ප්‍රඥප්ති තාම කුණු බක්‌කියේ දමා තිබෙනවා.
එහිදී අදහස්‌ දැක්‌වූ නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා- 1995 ගෙන එන ලද කම්කරු ප්‍රඥප්ති තාම කුණු බක්‌කියේ දමා තිබෙනවා.
අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීම සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සහන සම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සහ විදෙස් විනිසුරුවන් යටතේ අධිකරණයක් පිහිටුවීම යන කාරණා වලට දෙදහස් පහළොව වසරේදී රනිල් ආණ්ඩුව පොරොන්දුව ඇති බව සංහිඳියා කාර්යසාධක බලකාය විසින් නිකුත් කර ඇති පත්‍රිකා වල සඳහන් වෙයි.පාක්‍යසෝති සරවන මුත්තු ගේ ප්‍...
අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීම සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සහන සම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සහ විදෙස් විනිසුරුවන් යටතේ අධිකරණයක් පිහිටුවීම යන කාරණා වලට 2015 වසරේදී රනිල් ආණ්ඩුව පොරොන්දුව ඇති බව සංහිඳියා කාර්යසාධක බලකාය විසින් නිකුත් කර ඇති පත්‍රිකා වල සඳහන් වෙයි.පාක්‍යසෝති සරවන මුත්තු ගේ ප්‍රධානත්වය...
යන්න කලින් බලන්න කියලා ලින්ක් එක දාල තියෙද්දි යකෝ මු මොකාටද එන්නේ කියලා බලන්න ආවේ..අවුරුදු දෙකක වගේම විසි දෙක උපන්දිනේටත් සුභ පතන්න මම එනවා.ජයවේවා!!!
යන්න කලින් බලන්න කියලා ලින්ක් එක දාල තියෙද්දි යකෝ මු මොකාටද එන්නේ කියලා බලන්න ආවේ..අවුරුදු 2ක වගේම 22 උපන්දිනේටත් සුභ පතන්න මම එනවා.ජයවේවා!!!
ලිපිනය දහයෙන් විසි තුන, දෙවන පටුමග, වික‍්‍රමසිංහපුර, තලවතුගොඩ,
ලිපිනය 23/10, දෙවන පටුමග, වික‍්‍රමසිංහපුර, තලවතුගොඩ,
ඇමරිකාවේ බිහිවූ මුල්ම මනෝ විද්‍යාඥයා ද ජේම්ස්ය,[එක] දහනවය වන සියවසයේ බිහිවූ ශේෂ්ඨතම දාර්ශනිකයෙකු ලෙස විලියම් ජේමස් හදුන්වාදිය හැක.ඇමරිකානු දර්ශනයේ පියා යන විරුදාවලි නාමයෙන්ද මොහු හදුන්වයි.".[දෙක][තුන][හතර] එසේම ලොව බිහිවූ දෙවන මනෝ විද්‍යා ගුරුකුලය වූ කර්‍යයබද්ධවාදය නම් වූ මනෝ විද්‍යා ගුරුකුලයේ පුරෝගාමියා විලියම් ජේම්ස්...
ඇමරිකාවේ බිහිවූ මුල්ම මනෝ විද්‍යාඥයා ද ජේම්ස්ය,[1] 19 වන සියවසයේ බිහිවූ ශේෂ්ඨතම දාර්ශනිකයෙකු ලෙස විලියම් ජේමස් හදුන්වාදිය හැක.ඇමරිකානු දර්ශනයේ පියා යන විරුදාවලි නාමයෙන්ද මොහු හදුන්වයි.".[2][3][4] එසේම ලොව බිහිවූ දෙවන මනෝ විද්‍යා ගුරුකුලය වූ කර්‍යයබද්ධවාදය නම් වූ මනෝ විද්‍යා ගුරුකුලයේ පුරෝගාමියා විලියම් ජේම්ස්ය..[5]
මෙම වසර මුල දී, දක්ෂිණ කැලෆෝනියා විශ්වවිද්‍යාලයේ සහ ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ ඇත්ත වශයෙන් ම ට්විටර් පරිශීලකයන්ගෙන් සියයට නවයත් පහළොවත් අතර ප‍්‍රතිශතයක් ව්‍යාජ ගිණුම් පොකුරු බව කියා සිටියහ.
මෙම වසර මුල දී, දක්ෂිණ කැලෆෝනියා විශ්වවිද්‍යාලයේ සහ ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ ඇත්ත වශයෙන් ම ට්විටර් පරිශීලකයන්ගෙන් සියයට නවයත් 15ත් අතර ප‍්‍රතිශතයක් ව්‍යාජ ගිණුම් පොකුරු බව කියා සිටියහ.
කියාගේ මරණයෙන් පසු ඇගේ රුව වෙනස්කොට එතැන මෙරිටාටන් සහ අන්ඛෙසෙන්පාටන් ඔවුන්ගේ දියණිවරුන් වන මෙරිටාටන් ටැෂෙරිට් සහ අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් (ඇතැම්විට මෙම නම් දෙක කියාගේ හිස්තැන පිරවීමට යෙදූ ප්‍රබන්ධ නාමයන් ද්විත්වයක් විය හැක) ගේ නාමය යොදා ඇත.[හතර]
කියාගේ මරණයෙන් පසු ඇගේ රුව වෙනස්කොට එතැන මෙරිටාටන් සහ අන්ඛෙසෙන්පාටන් ඔවුන්ගේ දියණිවරුන් වන මෙරිටාටන් ටැෂෙරිට් සහ අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් (ඇතැම්විට මෙම නම් දෙක කියාගේ හිස්තැන පිරවීමට යෙදූ ප්‍රබන්ධ නාමයන් ද්විත්වයක් විය හැක) ගේ නාමය යොදා ඇත.[4]
කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයේ ක්‍රීඩා සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් මල්පුර ක්‍රීඩාංගණය, සල්මල් උයන ළමා ක්‍රීඩාංගණය සහ රාජසිංහ ගම ළමා ජනපදය ප්‍රතිසංස්කරණය සඳහා මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ විසි තුනක් වෙන්කර ඇති බව එම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංග ආරච්චි මහතා පැවැසීය...
කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයේ ක්‍රීඩා සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් මල්පුර ක්‍රීඩාංගණය, සල්මල් උයන ළමා ක්‍රීඩාංගණය සහ රාජසිංහ ගම ළමා ජනපදය ප්‍රතිසංස්කරණය සඳහා මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 23ක් වෙන්කර ඇති බව එම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංග ආරච්චි මහතා පැවැසීය.ඊට අම...
ඉතිරි දස ලක්‍ෂ විසි හත අපි ආපසු යෑව්වා.
ඉතිරි දස ලක්‍ෂ 27 අපි ආපසු යෑව්වා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට හා උද්භිත උද්‍යනයට කිලෝ මීටර පහයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට හා උද්භිත උද්‍යනයට කිලෝ මීටර 5යි.
බැඳලා දැනට අවුරුදු දහයක් වෙනවා.
බැඳලා දැනට අවුරුදු 10ක් වෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (දහසය) පැවැති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මේ බව කියා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (16) පැවැති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මේ බව කියා සිටියේය.
එහි ප්‍රතිඵලයක් විදියට දෙදහස් පෙබරවාරිවලදි මේ දෙන්න ම නැවත ලංකාවට ගෙන්නල නාට්‍යය දර්ශන පැවැත්වුවා.
එහි ප්‍රතිඵලයක් විදියට 2000 පෙබරවාරිවලදි මේ දෙන්න ම නැවත ලංකාවට ගෙන්නල නාට්‍යය දර්ශන පැවැත්වුවා.
බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නගරයේදී ලබන අගෝස්තු මස පස්වැනි දින සිට දහසය වැනි දින දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ නිල ක්‍රීඩා වෛද්‍ය කටයුතු ආවරනය සදහා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හිමාන් ද සිල්වා සහ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි යන මහත්වරුන් දෙදෙනා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තෝරා...
බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නගරයේදී ලබන අගෝස්තු මස 5 වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ නිල ක්‍රීඩා වෛද්‍ය කටයුතු ආවරනය සදහා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හිමාන් ද සිල්වා සහ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි යන මහත්වරුන් දෙදෙනා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තෝරා ගෙ...
“මගේ අයිම් ශ්‍රී ලංකා” නාට්‍යයේ කතා කරන්නෙ නරකට ඇබ්බැහි වෙන එකේ වැරැද්ද ගැන.එතකොට “සිවන්නා ධනපාල” එක්දහස් නවසිය එකොළහ කතාවක් ඒ කතාවෙ අන්තරගතය විතරක් අරගෙන මම කළේ.ඒ නාට්‍යයත් නවත්වන්න එපා කියල. ⁣ ඉස්සර විකට රංගන ශිල්පීන් හිගයිනෙ.අද හැමෝම වැඩේට බැහැල මායි රන්ජනුයි පහුගිය දවසක තරගයක් විනිශ්චය කරන්න ගියා.හිනාගස්සන එක ගොඩක්...
“මගේ අයිම් ශ්‍රී ලංකා” නාට්‍යයේ කතා කරන්නෙ නරකට ඇබ්බැහි වෙන එකේ වැරැද්ද ගැන.එතකොට “සිවන්නා ධනපාල” 1911 කතාවක් ඒ කතාවෙ අන්තරගතය විතරක් අරගෙන මම කළේ.ඒ නාට්‍යයත් නවත්වන්න එපා කියල. ⁣ ඉස්සර විකට රංගන ශිල්පීන් හිගයිනෙ.අද හැමෝම වැඩේට බැහැල මායි රන්ජනුයි පහුගිය දවසක තරගයක් විනිශ්චය කරන්න ගියා.හිනාගස්සන එක ගොඩක් අමාරු දෙයක්.මම...
එයා වටා චරිත පහක් ගොඩ නැගෙනවා.
එයා වටා චරිත 5ක් ගොඩ නැගෙනවා.
හැබැයි අමතක කරන්න එපා දහතුන ව්‍යවස්ථාවෙන් පසුව ඇති වෙච්ච තත්ත්වය.
හැබැයි අමතක කරන්න එපා 13 ව්‍යවස්ථාවෙන් පසුව ඇති වෙච්ච තත්ත්වය.
දෙක. හය වසර සිට අටවසර දක්වා - නිද්‍රාශීලී අවධිය.
2. 6 වසර සිට 8වසර දක්වා - නිද්‍රාශීලී අවධිය.
වසර දෙදහස් දී සිංගප්පූරුව දිනකට කසළ ටොන් හත දහස් හයසිය ක් පමණ උත්පාදනය කළේය.
වසර 2000 දී සිංගප්පූරුව දිනකට කසළ ටොන් 7600 ක් පමණ උත්පාදනය කළේය.
සුන්දර ලංකා ටිකක් දුෂ්කර උනත් අද කියන්න යන්නෙ ලංකාවෙ දියඇලි බලන්න යන්න කැමති අයට හොද තැනක්.මුලින්ම පාර කියලා ඉන්නම්.මහනුවරට ඇවිත් වත්තේගම හරහා බඹරැල්ලට තමයි අද එන්න ඕනි.කෝච්චියක් අල්ල ගත්තොත් මාතලේ කෝච්චියක වත්තේගමට ඇවිත් එතන ඉදන් බස් එකේ බඹරැල්ලට යන්න වෙනවා.කොහොමත් බඹරැල්ලටම කෙලින් බස් නෑ වත්තේගම හරහා තමා එන්න ඕනි.මහන...
සුන්දර ලංකා ටිකක් දුෂ්කර උනත් අද කියන්න යන්නෙ ලංකාවෙ දියඇලි බලන්න යන්න කැමති අයට හොද තැනක්.මුලින්ම පාර කියලා ඉන්නම්.මහනුවරට ඇවිත් වත්තේගම හරහා බඹරැල්ලට තමයි අද එන්න ඕනි.කෝච්චියක් අල්ල ගත්තොත් මාතලේ කෝච්චියක වත්තේගමට ඇවිත් එතන ඉදන් බස් එකේ බඹරැල්ලට යන්න වෙනවා.කොහොමත් බඹරැල්ලටම කෙලින් බස් නෑ වත්තේගම හරහා තමා එන්න ඕනි.මහන...
මේ හේතුවෙන් හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හය දෙනෙක්‌ මන්ත්‍රීවරියන් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ (හත) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
මේ හේතුවෙන් හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 06 දෙනෙක්‌ මන්ත්‍රීවරියන් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ (07) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
සාමය ස්ථාපිත කිරීම සඳහා මාතෘ භූමියේ ඒකීයභාවය සහ ජාතියේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් වසර තිහ ක දිගු කාලයක් තුළදී සිය ජීවිත පූජා කළ රණවිරුවන් දහස්ගණනකගේ වීරත්වය.....
සාමය ස්ථාපිත කිරීම සඳහා මාතෘ භූමියේ ඒකීයභාවය සහ ජාතියේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් වසර 30 ක දිගු කාලයක් තුළදී සිය ජීවිත පූජා කළ රණවිරුවන් දහස්ගණනකගේ වීරත්වය.....
පසුව ඔවුන්ගේ යුධමය උපකරණවල සහායෙන් එල්.ටී.ටී.ඊ.ය විනාශකර දැමිණි. දෙදහස් පහ සිට චීනය ශ්‍රී ලංකාවේ දේශපාලනික හා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධව සිටි අතර එය දෙදහස් දොළහ දී වඩාත් තීව්‍ර වූයේය.
පසුව ඔවුන්ගේ යුධමය උපකරණවල සහායෙන් එල්.ටී.ටී.ඊ.ය විනාශකර දැමිණි. 2005 සිට චීනය ශ්‍රී ලංකාවේ දේශපාලනික හා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධව සිටි අතර එය 2012 දී වඩාත් තීව්‍ර වූයේය.
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නයන්ගේ ‘හද දැවූ අළු'කෙටිකතා සංග්‍රහය ජනගත කිරීම හෙට (නවය) සවස දෙකයි තිහ ට පුස්තකාල හා…
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නයන්ගේ ‘හද දැවූ අළු'කෙටිකතා සංග්‍රහය ජනගත කිරීම හෙට (09) සවස 2.30ට පුස්තකාල හා…
ලක්ෂ දෙසිය අනූවට අධික මුදලක්...
ලක්ෂ 290ට අධික මුදලක්...
මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙන ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතු බවද ඊයේ (දහතුනදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙන ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතු බවද ඊයේ (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
නලින් ද සිලවා මහතා නිතර උපුටා දක්වන චෙල්වනායගම් ගේ ආකල්පයට අනුව එක්දහස් නවසිය හතළිස් නවය දෙමල රාජ්‍ය පක්ෂය ආරම්භ කිරීමේ සිට ම ඔවුන්ගේ උපක්‍රමය වුයේ ‘දැන් ටිකක්.
නලින් ද සිලවා මහතා නිතර උපුටා දක්වන චෙල්වනායගම් ගේ ආකල්පයට අනුව 1949 දෙමල රාජ්‍ය පක්ෂය ආරම්භ කිරීමේ සිට ම ඔවුන්ගේ උපක්‍රමය වුයේ ‘දැන් ටිකක්.
සපුගසක සෙවණේ මාස අට ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.
සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.
ගනන් හදල බලපු විදිහට කොට අක්කට දැන් පනස් තුනක් විතර වෙනවා ඇක හින්ද බය නොවී කිවුවෑකි
ගනන් හදල බලපු විදිහට කොට අක්කට දැන් 53ක් විතර වෙනවා ඇක හින්ද බය නොවී කිවුවෑකි
හනුමන් යක්ෂයන්ට වඩා පෞරුෂයකින් හෙබියේ ය; විද්‍යාධරයන්ට වඩා ප‍්‍රඥසම්පන්න වූයේ ය; කින්නරයන්ට වඩා දක්ෂ හා ක‍්‍රියාශීලී වූයේ ය; ගාන්ධර්වයන්ට වඩා සුන්දර වූයේ ය; සුරයන්ට වඩා බල සම්පන්න වූයේ ය; අසුරයන්ට වඩා නිර්භීත වූයේ ය;’’ (හනුමන් නැමැති වඳුරු දෙවියා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න, පි. අනූ හතර, දෙදහස් එකොළහ, ගොඩගේ*
හනුමන් යක්ෂයන්ට වඩා පෞරුෂයකින් හෙබියේ ය; විද්‍යාධරයන්ට වඩා ප‍්‍රඥසම්පන්න වූයේ ය; කින්නරයන්ට වඩා දක්ෂ හා ක‍්‍රියාශීලී වූයේ ය; ගාන්ධර්වයන්ට වඩා සුන්දර වූයේ ය; සුරයන්ට වඩා බල සම්පන්න වූයේ ය; අසුරයන්ට වඩා නිර්භීත වූයේ ය;’’ (හනුමන් නැමැති වඳුරු දෙවියා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න, පි. 94, 2011, ගොඩගේ*
පොළාන්නරු පාණ්ඩ-මාඝ යුගය – සිහලේ රාජධානිය (ක්‍රි.ව.එක්දහස් දෙසිය දොළහ – එක්දහස් දෙසිය තිස් හය)
පොළාන්නරු පාණ්ඩ-මාඝ යුගය – සිහලේ රාජධානිය (ක්‍රි.ව.1212 – 1236)
මහනුවර සිට තෙල්දෙණිය, වත්තේගම සහ මාතලේ දක්වා ධාවනය වන මාර්ග අංක හයසිය පනස් හතර, හයසිය දහතුන, හයසිය විසි දෙක සහ හයසිය තිස් හය පෞද්ගලික බස් රථ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මහනුවර සිට තෙල්දෙණිය, වත්තේගම සහ මාතලේ දක්වා ධාවනය වන මාර්ග අංක 654, 613, 622 සහ 636 පෞද්ගලික බස් රථ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඔබ ඔය කියන ඉංජිනේරුවන්ට අවුරුදු දහසකට වඩා පවතින ලිහිණි කඩුවක් වැනි වෙනත් ඕනෑම කඩුවක් කැපී යන ක්‍රමයේ කඩුවක් සෑදිය හැකිද.
ඔබ ඔය කියන ඉංජිනේරුවන්ට අවුරුදු 1000කට වඩා පවතින ලිහිණි කඩුවක් වැනි වෙනත් ඕනෑම කඩුවක් කැපී යන ක්‍රමයේ කඩුවක් සෑදිය හැකිද.
මිලියන හතර දහස් ක අකිලගේ ටැබ් කොන්ත්‍රාත්තුව අබාන්ස්ට.
මිලියන 4,000 ක අකිලගේ ටැබ් කොන්ත්‍රාත්තුව අබාන්ස්ට.
විස්ස ට සහාය දෙන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසි සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අදාළ විස්ස වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
20 ට සහාය දෙන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසි සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ක්‍රි.පූ. එකසිය හතර දී ඔවුහු ශ්‍රී ලංකාවෙහි තිබූ ඉතා ම අගනා වස්තුව වූ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව පැහැර ගෙන ගියහ.
ක්‍රි.පූ. 104 දී ඔවුහු ශ්‍රී ලංකාවෙහි තිබූ ඉතා ම අගනා වස්තුව වූ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව පැහැර ගෙන ගියහ.
ලෙස ලබාගන්න දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ පනස් හත වෙනි ප්‍රහාරය මෙන්න.
ලෙස ලබාගන්න දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 57 වෙනි ප්‍රහාරය මෙන්න.
සතුන්ගේ ශ්වසන ව්‍යුහ (කෘමීන්ගේ ශ්වාසනාල පද්ධතිය හා අස්ථික මත්ස්‍යයන්ගේ ජලක්ලෝම වල ව්‍යුහය අවශ්‍ය නැත ) දේහාවරණය ශ්වාසනාල පෙනහැලි මිනිසාගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහ එහි කෘත්‍ය වලට දක්වන සම්බන්ධතා අනාවරණය කරයි මිනිසාගේ ශ්වසන පද්ධතියේ දළ ව්‍යුහය පෙනහැලි වාතනය කිරීමේ යාන්ත්‍රණය ශ්වසන චක්‍රය හා ශ්වසන වායු පරිමා රුධිරය හා වාතය අ...
සතුන්ගේ ශ්වසන ව්‍යුහ (කෘමීන්ගේ ශ්වාසනාල පද්ධතිය හා අස්ථික මත්ස්‍යයන්ගේ ජලක්ලෝම වල ව්‍යුහය අවශ්‍ය නැත ) දේහාවරණය ශ්වාසනාල පෙනහැලි මිනිසාගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහ එහි කෘත්‍ය වලට දක්වන සම්බන්ධතා අනාවරණය කරයි මිනිසාගේ ශ්වසන පද්ධතියේ දළ ව්‍යුහය පෙනහැලි වාතනය කිරීමේ යාන්ත්‍රණය ශ්වසන චක්‍රය හා ශ්වසන වායු පරිමා රුධිරය හා වාතය අ...
මැයි විසි තුනවැනිදා ආර්ථික ප්‍රතිපත්ති උපදෙස්වලට අනුව ‘විශේෂයෙන් ම නාගරික ජනගහනය, භයංකර සාගින්නට මුහුන දෙන්නට ඇත’.” (පි.එකසිය දොළහ) මෙම මූලෝපාය තුල යුක්‍රේනය ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ ය.
මැයි 23වැනිදා ආර්ථික ප්‍රතිපත්ති උපදෙස්වලට අනුව ‘විශේෂයෙන් ම නාගරික ජනගහනය, භයංකර සාගින්නට මුහුන දෙන්නට ඇත’.” (පි.112) මෙම මූලෝපාය තුල යුක්‍රේනය ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ ය.
පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ල. නි. ප. යට සියයට හතර ක් සහ එක්සත් ජනතා නිදහස් සංධානයට සියයට අට ක් තරම් කුජීත මට්ටමේ චන්ද ප්‍රතිශතයක් ලබා ගත් සිරිසේන, සියයට තිස් තුන කට ආසන්න චන්ද ප්‍රතිශතයක් ලබා සිටින එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරින් ඉවත් වී වෙනත් කෙනකුට අගමැති තනතුර ලබා දිය යුතු බවට යෝජනා...
පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ල. නි. ප. යට 4 % ක් සහ එක්සත් ජනතා නිදහස් සංධානයට 8 % ක් තරම් කුජීත මට්ටමේ චන්ද ප්‍රතිශතයක් ලබා ගත් සිරිසේන, 33% කට ආසන්න චන්ද ප්‍රතිශතයක් ලබා සිටින එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරින් ඉවත් වී වෙනත් කෙනකුට අගමැති තනතුර ලබා දිය යුතු බවට යෝජනාවක් ගෙනවිත් තිබේ.
« උතුරේ ඡන්දයට පෙර දහතුන සංශෝධනය කිරීමට යයි
« උතුරේ ඡන්දයට පෙර 13 සංශෝධනය කිරීමට යයි
මගේ මතකය එකවර දෙදහස් දහය මැදභාගයට ඇදී ගියේ මන්දැයි නොදනිමි.
මගේ මතකය එකවර 2010 මැදභාගයට ඇදී ගියේ මන්දැයි නොදනිමි.
‘ගෝල්ඩන් කී’ කීයක් දැම්මත් ලක්ෂ තුනයි
‘ගෝල්ඩන් කී’ කීයක් දැම්මත් ලක්ෂ 03යි
පසුගිය නොවැම්බර් විස්ස වනදා නාගරික සංවර්ධනය අධිකාරිය තම ආයතනයේ දෙවසරක ප්‍රගතිය ගැන ඵලකල පුවත්පත් දැන්වීමක් ඇසුරින් උතුරු නැගෙනහිර හා රටේ සෙසු පළාත් අතර විෂමතාවය හඳුනාගැනීටය.
පසුගිය නොවැම්බර් 20 වනදා නාගරික සංවර්ධනය අධිකාරිය තම ආයතනයේ දෙවසරක ප්‍රගතිය ගැන ඵලකල පුවත්පත් දැන්වීමක් ඇසුරින් උතුරු නැගෙනහිර හා රටේ සෙසු පළාත් අතර විෂමතාවය හඳුනාගැනීටය.
එයා පසුගිය දින එකසිය අසූව තුළ පෙන්වලා නැද්ද, තමන් මොන තරම් වියරු ලෙසින්ද ප‍්‍රතිවාදීන්ගෙන් පළිගන්නේ කියලා.
එයා පසුගිය දින 180 තුළ පෙන්වලා නැද්ද, තමන් මොන තරම් වියරු ලෙසින්ද ප‍්‍රතිවාදීන්ගෙන් පළිගන්නේ කියලා.
ඕටිසම් තත්වයන් – දරුවන් ලක්ෂයකගෙන් ඔටිසම් අබාධය දරුවන් සියය කට ආසන්න සංඛ්‍යාවකට බලපාන්න පුලුවන්. .
ඕටිසම් තත්වයන් – දරුවන් ලක්ෂයකගෙන් ඔටිසම් අබාධය දරුවන් 100 කට ආසන්න සංඛ්‍යාවකට බලපාන්න පුලුවන්. .
මෙය හත්වන රාශිය වන තුලා රාශියේ විසි තුන වන අංශකයයි.
මෙය හත්වන රාශිය වන තුලා රාශියේ 23 වන අංශකයයි.
රදවා ගැනීම් නියෝගයක් යටතේ සැකකරුවන් රදවා ගැනීම මාස තුන සිට දවස් තිහ දක්වා අඩු වේ.
රදවා ගැනීම් නියෝගයක් යටතේ සැකකරුවන් රදවා ගැනීම මාස 03 සිට දවස් 30 දක්වා අඩු වේ.
ගත වූ වසර විස්ස ක කාලය තුළ දී ලුසී හා ටොම්ගේ පවුල අතර කිසිදු සබැඳියාවක් සිදුව නොතිබුණේ ලුසීගේ ළමා සමයේදී කිසිදු අන්දමකට මේ දෙපිරිස අතර සම්බන්ධතාවක් පවත්වා නොගැනීමට තිබූ එකඟතාවන් සමගිනුයි.
ගත වූ වසර 20 ක කාලය තුළ දී ලුසී හා ටොම්ගේ පවුල අතර කිසිදු සබැඳියාවක් සිදුව නොතිබුණේ ලුසීගේ ළමා සමයේදී කිසිදු අන්දමකට මේ දෙපිරිස අතර සම්බන්ධතාවක් පවත්වා නොගැනීමට තිබූ එකඟතාවන් සමගිනුයි.
ඇමරිකන් ඩොලර් එකක් දැන් රුපියල් එකසිය පනස් අට ක්ලු.
ඇමරිකන් ඩොලර් 1ක් දැන් රුපියල් 158 ක්ලු.
බෙදා හරින්න ඉස්ලාම් රාස්සයො වන අපි නම් ඉස්ලාමයේ ආතල් කොටස් විතරක් අරන් වාත කොටස් අත් හරිනව, ඒ කියන්නේ ගහන්න ගෑණු හතරක් තියාගන්න එක, අපේ ගෙවල් තුල පමණක් කෲර ෂාරියා, නින්දිත හලාල් , ගෑනුන් වහල්ලු කරගැනීම වගේ පිරිමින්ට වාසි සියල්ල පමණයි.
බෙදා හරින්න ඉස්ලාම් රාස්සයො වන අපි නම් ඉස්ලාමයේ ආතල් කොටස් විතරක් අරන් වාත කොටස් අත් හරිනව, ඒ කියන්නේ ගහන්න ගෑණු 4ක් තියාගන්න එක, අපේ ගෙවල් තුල පමණක් කෲර ෂාරියා, නින්දිත හලාල් , ගෑනුන් වහල්ලු කරගැනීම වගේ පිරිමින්ට වාසි සියල්ල පමණයි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දෙදහස් හයෙන් හය සේවා ව්‍යවස්ථා හා බඳවාගැනීමේ පරිපාටි සංශෝධනය කඩිනම් කිරීමේ හත වන කමිටු රැස්වීම දෙදහස් දොළහයි ශත එක.දහහත වන දින ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍යාංශයේදී පැවැත්විණ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 සේවා ව්‍යවස්ථා හා බඳවාගැනීමේ පරිපාටි සංශෝධනය කඩිනම් කිරීමේ 07 වන කමිටු රැස්වීම 2012.01.17 වන දින ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍යාංශයේදී පැවැත්විණ.
ඉෂාර ප‍්‍රනාන්දු අයියා රුපියල් නවය දහස
ඉෂාර ප‍්‍රනාන්දු අයියා රු 9000.00
සුද්දාට දීම - එකොළහ
සුද්දාට දීම - 11
රට රැකියා සිහින මවාලක්‍ෂ ගණන් මුදල් වංචා කළ ව්‍යාජ වෛද්‍යවරිය දැලේ මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් විදෙස්‌ රැකියා ලබාදීමේ පොරොන්දු මත දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගෙන් ලක්‍ෂ ගණනින් මුදල් වංචා කර සැඟව සිටි හතළිස් හය හැවිරිදි ද්‍රවිඩ කාන්තාවක ගම්පහ පොලිස්‌ ස්‌ථානයේ අපරාධ විමර්ශන අංශයේ...
රට රැකියා සිහින මවාලක්‍ෂ ගණන් මුදල් වංචා කළ ව්‍යාජ වෛද්‍යවරිය දැලේ මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් විදෙස්‌ රැකියා ලබාදීමේ පොරොන්දු මත දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගෙන් ලක්‍ෂ ගණනින් මුදල් වංචා කර සැඟව සිටි 46 හැවිරිදි ද්‍රවිඩ කාන්තාවක ගම්පහ පොලිස්‌ ස්‌ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාර...
වෙලේ සුදාගේ නංගී කුඩු සමග කොටුවෙයි කල්ලියේ තවත් දෙදෙනෙක්‌ අත්අඩංගුවට තිදෙනා විසි හය දා තෙක්‌ රඳවාගෙන ප්‍රශ්න කෙරේ
වෙලේ සුදාගේ නංගී කුඩු සමග කොටුවෙයි කල්ලියේ තවත් දෙදෙනෙක්‌ අත්අඩංගුවට තිදෙනා 26 දා තෙක්‌ රඳවාගෙන ප්‍රශ්න කෙරේ
කොළඹ කොටුවෙන් මුලින්ම දුම්රියක් පිටත් වුයේ එක්දහස් අටසිය හැට දශකයේ මැද කාලයේදිය.
කොළඹ කොටුවෙන් මුලින්ම දුම්රියක් පිටත් වුයේ 1860 දශකයේ මැද කාලයේදිය.
ලොකු බේබිට අවුරුදු තිස් පහ ක් වෙනකල් ඉතිං රජතුමාට තමයි රජ කරන්න වෙන්නෙ…
ලොකු බේබිට අවුරුදු 35 ක් වෙනකල් ඉතිං රජතුමාට තමයි රජ කරන්න වෙන්නෙ…
ලබා ගැනිමට, පියවර එක.
ලබා ගැනිමට, පියවර 1.
ඒ පසුගිය එකොළහ වනදා බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගොස් නාවික සැතපුම් හැට පමණ දුරකදී නැවක ගැටීමෙන්.
ඒ පසුගිය 11 වනදා බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගොස් නාවික සැතපුම් 60 පමණ දුරකදී නැවක ගැටීමෙන්.
දොළොස් වන පාර්ලිමේන්තු මැතිවරණය දෙදහස් එක දෙසැම්බර් පස්වැනිදා පැවති අවස්ථාවේදී ජවිපෙ ආසන දහතුනක් දිනාගත් අතර ජාතික ලැයිස්තුවෙන් අවසානයේ පත්කළේ අනුර කුමාර දිසානායක, එස්.කේ. සුබසිංහ සහ රාමලිංගම් චන්ද්‍රසේකරය.
දොළොස් වන පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 5 වැනිදා පැවති අවස්ථාවේදී ජවිපෙ ආසන 13ක් දිනාගත් අතර ජාතික ලැයිස්තුවෙන් අවසානයේ පත්කළේ අනුර කුමාර දිසානායක, එස්.කේ. සුබසිංහ සහ රාමලිංගම් චන්ද්‍රසේකරය.
නොවැ හතරයි මිනිත්තු හතළිහයි පව, කොළඹ, නිවාසරු හැට පහ දහස් මසකට
නොවැ 4:40 පව, කොළඹ, නිවාසරු 65,000 මසකට
වන නිලධාරීන්ට පහරදුන් මැරයින් අල්ලන්න විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යවයි කරුණාරත්න ගමගේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ අපරාධ සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගත්, වනජීවී නිලධාරීන්ට පහරදුන් මැරයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (විසි හත්වැනිදා) පෙරවරුවේ පොළොන්නරුවෙන් මැදිරිගිරියට පිටත් කර යෑවූ බව පොළොන්නරුව...
වන නිලධාරීන්ට පහරදුන් මැරයින් අල්ලන්න විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යවයි කරුණාරත්න ගමගේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ අපරාධ සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගත්, වනජීවී නිලධාරීන්ට පහරදුන් මැරයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (27 වැනිදා) පෙරවරුවේ පොළොන්නරුවෙන් මැදිරිගිරියට පිටත් කර යෑවූ බව පොළොන්නරුව සහකා...
නිව්යෝක් ටයිම්ස් පුවත්පත නොදැන සිටියද, වරාය බදු දීමෙන් ලබාගත් ඇ.ඩො. මිලියන එක්දහස් එකසිය විස්සක මුදල ආණ්ඩුව විසින් වරාය ඉදිකිරීමට ගත් ණය පියවීමට යෙදුවේ නැති බවත්, එය ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවීම සඳහා මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ලැබූ බවත්, සියලුම ශ්‍රී ලාංකිකයෝ දනිති.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත නොදැන සිටියද, වරාය බදු දීමෙන් ලබාගත් ඇ.ඩො. මිලියන 1,120ක මුදල ආණ්ඩුව විසින් වරාය ඉදිකිරීමට ගත් ණය පියවීමට යෙදුවේ නැති බවත්, එය ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවීම සඳහා මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ලැබූ බවත්, සියලුම ශ්‍රී ලාංකිකයෝ දනිති.
ඔබ අපේ පියවරුන්, ඔබගේ සෙනඟ ලෙස තෝරාගෙන, ඔවුන් ශුද්ධවන්ත කළ සේක. විසි හය ඔබගේ සියලු සෙනඟ වන ඉශ්රායෙල් ජනතාව වෙනුවෙන් මේ පුද පඬුර පිළිගෙන ඔබේ උරුමය ආරක්ෂා කොට එය කැප කරන සේක් වා! විසි හත අප අතරින් තවමත් විසිර සිටින අය එක්තැන් කොට විජාතීන් අතර වහල්කමේ සිටින අය නිදහස් කර අවමානයට හා පිළිකුලට පාත්‍ර වූ අය දෙස ඔබගේ කරුණා බැල්...
ඔබ අපේ පියවරුන්, ඔබගේ සෙනඟ ලෙස තෝරාගෙන, ඔවුන් ශුද්ධවන්ත කළ සේක. 26 ඔබගේ සියලු සෙනඟ වන ඉශ්රායෙල් ජනතාව වෙනුවෙන් මේ පුද පඬුර පිළිගෙන ඔබේ උරුමය ආරක්ෂා කොට එය කැප කරන සේක් වා! 27 අප අතරින් තවමත් විසිර සිටින අය එක්තැන් කොට විජාතීන් අතර වහල්කමේ සිටින අය නිදහස් කර අවමානයට හා පිළිකුලට පාත්‍ර වූ අය දෙස ඔබගේ කරුණා බැල්ම හෙළා ඔබ ...
සංසාරේ අපි ..... ~~: [එකසිය හැත්තෑ එක] ගණිකාවකගේ (අකැප) ආදරය !
සංසාරේ අපි ..... ~~: [171] ගණිකාවකගේ (අකැප) ආදරය !
සිවදාසන් - අපි ඔක්කොම රජවරු , සුනිල් සෝමපිරිස් - මට තාම මතකයි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරු මා කෙරෙහි තිබුණු විශ්වාසය නිසා මට ප්‍රධාන චරිත රඟපෑමේ අවස්ථාව ලබා දුන්නා.මීට අමතරව චිත්‍රපට බොහොමයකට රංගනයෙන් දායක වුණා.වේදිකාවෙන් පිවිසෙන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයට,වර්තමානයෙ ටෙලිනාට්‍ය බොහොමයකට රංගනයෙන් දායක වී සිටින ඔබේ අරම්භය සිහිකළොත...
සිවදාසන් - අපි ඔක්කොම රජවරු , සුනිල් සෝමපිරිස් - මට තාම මතකයි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරු මා කෙරෙහි තිබුණු විශ්වාසය නිසා මට ප්‍රධාන චරිත රඟපෑමේ අවස්ථාව ලබා දුන්නා.මීට අමතරව චිත්‍රපට බොහොමයකට රංගනයෙන් දායක වුණා.වේදිකාවෙන් පිවිසෙන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයට,වර්තමානයෙ ටෙලිනාට්‍ය බොහොමයකට රංගනයෙන් දායක වී සිටින ඔබේ අරම්භය සිහිකළොත...
කිසියම් බෙදා හරින්නෙකුගේ බද්දට යටත් පිරිවැටුමෙන් හතරෙන් තුනකට (හතරෙන් තුන) - නැත
කිසියම් බෙදා හරින්නෙකුගේ බද්දට යටත් පිරිවැටුමෙන් හතරෙන් තුනකට (3/4) - නැත
ගීතයක් ගැන (තුන)
ගීතයක් ගැන (3)
අම්බානක ෆයර් වෙච්ච මෝලා අරගෙන කෝල් එකක් නවසිය එකොළහ එකට.
අම්බානක ෆයර් වෙච්ච මෝලා අරගෙන කෝල් එකක් 911 එකට.
ගමනට දින තුන ක් වත් ගත වෙනව.
ගමනට දින 3 ක් වත් ගත වෙනව.
නොවැ නවයයි මිනිත්තු තිස් හතයි පව, කොළඹ, පරිගණක සහ ටැබ්ලට්ස්රුපියල් දහහත දහස් පන්සිය
නොවැ 9:37 පව, කොළඹ, පරිගණක සහ ටැබ්ලට්ස්රු 17,500
විජය බණ්ඩාර වැලිතුඩුව (තුන)
විජය බණ්ඩාර වැලිතුඩුව (3)
බුද්ධවංස පාළි චරියාපිටක පාළි හතළිස් තුන.
බුද්ධවංස පාළි චරියාපිටක පාළි 43.
සමාගම විසින් බාලසුබ්‍රමනියම්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව කරන ලද පැමිනිල්ලක් ගැන සහකාර කම්කරු කොමසාරිස් විභාග කරද් දී, තේ දලු ප්‍රවාහනය වැලැක්වීම මගින් රුපියල් හත ලක්ෂයක්ක් පාඩු කිරීම පිලිබඳ ව වත්තේ කලමනාකරු ඔහුට චෝදනා කලේ ය.
සමාගම විසින් බාලසුබ්‍රමනියම්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව කරන ලද පැමිනිල්ලක් ගැන සහකාර කම්කරු කොමසාරිස් විභාග කරද් දී, තේ දලු ප්‍රවාහනය වැලැක්වීම මගින් රුපියල් 700,000ක් පාඩු කිරීම පිලිබඳ ව වත්තේ කලමනාකරු ඔහුට චෝදනා කලේ ය.
නොවැ දෙකයි කාලයි පව, කොළඹ, සේවාරුපියල් හතළිස් පහ
නොවැ 2:15 පව, කොළඹ, සේවාරු 45
එක්දහස් හයසිය හැත්තෑ පහ දෙකෙන් දෙදහස් දහඅට/විසි දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගය නිරන්තරයෙන් මෙනෙහි කල යුත්තේ අැයි?
1675 2018/02/22 ආර්ය අෂ්ටාංගික මාර්ගය නිරන්තරයෙන් මෙනෙහි කල යුත්තේ අැයි?
මහණෙනි, භික්‍ෂු මෙසේ සිහියෙන් යුක්තව වාසය කරන්නේ නම් වෙයි. (එකසිය එකොළහ) භික්‍ෂුව කෙසේ නම් මනා නුවණින් යුක්ත වන්නේද යත්? ´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඉදිරියට යාමෙහිද ඉදිරි බැලීමෙහිද වටපිට බැලීමෙහිද අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද දෙපොට සිවුරය, තනිපොට සිවුරය, පාත්‍රය, යන මේ දෙය දැරීමෙහිද අනුභව කිරීමෙහිද, පානය කිරීමෙ...
මහණෙනි, භික්‍ෂු මෙසේ සිහියෙන් යුක්තව වාසය කරන්නේ නම් වෙයි. (111) භික්‍ෂුව කෙසේ නම් මනා නුවණින් යුක්ත වන්නේද යත්? ´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඉදිරියට යාමෙහිද ඉදිරි බැලීමෙහිද වටපිට බැලීමෙහිද අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද දෙපොට සිවුරය, තනිපොට සිවුරය, පාත්‍රය, යන මේ දෙය දැරීමෙහිද අනුභව කිරීමෙහිද, පානය කිරීමෙහිද, වැළ...
මට අවස්ථා තිබුනා නමුත් හොඳ අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්.රඟපෑ චිත්‍රපට ප්‍රමාණය දෙකක් වුණාට මේ වෙද්දී මම චිත්‍රපට හයක් ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා.
මට අවස්ථා තිබුනා නමුත් හොඳ අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්.රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 2ක් වුණාට මේ වෙද්දී මම චිත්‍රපට 6ක් ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා.
ඔක් තුනයි මිනිත්තු හතළිස් නවයයි පව, කළුතර, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු තුන දහස් පන්සිය
ඔක් 3:49 පව, කළුතර, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු 3,500
ඔහුගේ අනවකියේ ශුභවාදී කොටස වන්නේ, "බිට්කොයින්ගේ මිල ඩොලර් විස්ස දහස්, හතළිහ දහස් හෝ අසූව දහස් ක් දක්වා වසර කීපයක් ඇතුලත වැඩි වන්නේ නම්, එය ඩොලර් හය දහස් ක් හෝ ඩොලර් හය දහස් පන්සිය කට මිලදී ගනු ලැබීම පිලිබඳ කිසිවෙකු කනස්සල්ලට පත්වේ නැත.
ඔහුගේ අනවකියේ ශුභවාදී කොටස වන්නේ, "බිට්කොයින්ගේ මිල ඩොලර් 20000, 40000 හෝ 80000 ක් දක්වා වසර කීපයක් ඇතුලත වැඩි වන්නේ නම්, එය ඩොලර් 6,000 ක් හෝ ඩොලර් 6,500 කට මිලදී ගනු ලැබීම පිලිබඳ කිසිවෙකු කනස්සල්ලට පත්වේ නැත.
ගර්භනී සමයේ අවසානයේදී (බොහෝ විට සති විසි අටසිට) ගර්භාෂය විශාල වීම නිසා අමාශය මත අමතර පීඩනයක් ඇති වීමද මෙයට බලපායි.
ගර්භනී සමයේ අවසානයේදී (බොහෝ විට සති 28සිට) ගර්භාෂය විශාල වීම නිසා අමාශය මත අමතර පීඩනයක් ඇති වීමද මෙයට බලපායි.
ජීවිතයේ දුක් දොම්නස් හා අතෘප්තිකර භවයන්, ආත්මාර්ථකාමීත්වය නිසාම හට ගැනෙන බැව් උන්වහන්සේ වදාළහ” යනුවෙනි.තුන.
ජීවිතයේ දුක් දොම්නස් හා අතෘප්තිකර භවයන්, ආත්මාර්ථකාමීත්වය නිසාම හට ගැනෙන බැව් උන්වහන්සේ වදාළහ” යනුවෙනි.3.
නැත්නම් ඉන්දියන් ජම්බෝ බොක්ස් එක තියෙනවා..හත දහස් පන්සිය/= අට දහස් ක් විතර වෙයි..
නැත්නම් ඉන්දියන් ජම්බෝ බොක්ස් එක තියෙනවා..7500/= 8000 ක් විතර වෙයි..
නීල අහසක් හරිත පොළාවක්, සුරකිමු බලශක්ති, සුවසාර ආහාර, සුවබර හෙටක්, මතින් මිදෙමු සතුටින් ඉදිමු, සුරකිමු ආහාර යන ප්‍රදර්ශන කලාප හය කින් සහ ප්‍රදර්ශන කුටි සියය කින් පමණ සමන්විත මෙම අධ්‍යාපන සහ පාරිසරික ප්‍රදර්ශනය පෙබරවාරි දොළහ,13,14 තෙදින පුරා ප.ව දෙක සිට රාත්‍රී නවය දක්වා කුරුණෑගල වැව රවුම පරිසර කලාපයේදි පැවැත්වේ.
නීල අහසක් හරිත පොළාවක්, සුරකිමු බලශක්ති, සුවසාර ආහාර, සුවබර හෙටක්, මතින් මිදෙමු සතුටින් ඉදිමු, සුරකිමු ආහාර යන ප්‍රදර්ශන කලාප 06 කින් සහ ප්‍රදර්ශන කුටි 100 කින් පමණ සමන්විත මෙම අධ්‍යාපන සහ පාරිසරික ප්‍රදර්ශනය පෙබරවාරි 12,13,14 තෙදින පුරා ප.ව 2.00 සිට රාත්‍රී 9.00 දක්වා කුරුණෑගල වැව රවුම පරිසර කලාපයේදි පැවැත්වේ.
ගොවීන් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුගිය මාර්තු දහනවවැනිදා පැමිණිල්ලක් ගොනුකර තිබුණ ද මේ දක්වා ද සාධාරණයක් ඉටුවී නොමැත.
ගොවීන් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුගිය මාර්තු 19 වැනිදා පැමිණිල්ලක් ගොනුකර තිබුණ ද මේ දක්වා ද සාධාරණයක් ඉටුවී නොමැත.
ඒක හ‍රියට වොට් තිස් තුන දහස් ක‍රන්ට් එකක් දෙපතුලෙන් පටන් අරගෙන හදවත හ‍රහා හිස් මුදුනටම ගමන් ක‍රනවා වගේ දෙයක්.
ඒක හ‍රියට වොට් 33000 ක‍රන්ට් එකක් දෙපතුලෙන් පටන් අරගෙන හදවත හ‍රහා හිස් මුදුනටම ගමන් ක‍රනවා වගේ දෙයක්.
කුමුදු හැත්තෑ එක කැරැල්ලට නෑකමක් ඇති සමාජ විද්‍යාඥයෙකි.
කුමුදු 71 කැරැල්ලට නෑකමක් ඇති සමාජ විද්‍යාඥයෙකි.
වවුනියාව ගැටුම්වලින් කොටි විස්ස ක් මරුට දොළහෙන් තුන/දෙදහස් අට දහයයි මිනිත්තු විස්සයි මාර්තු,දොළහ,(විමසුම) –වවුනියාව කොන්ටක්කරන්කුලම් ප්‍රදේශයේ දී ‍එල්.ටී.ටී.ඊය ගමන් ගත් ට්‍රැක්ටරයක් ඉලක්ක කරමින් ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ කොටි සාමාජිකයන් පහ දෙනෙකු මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.
වවුනියාව ගැටුම්වලින් කොටි 20 ක් මරුට 03/12/2008 10:20 මාර්තු,12,(විමසුම) –වවුනියාව කොන්ටක්කරන්කුලම් ප්‍රදේශයේ දී ‍එල්.ටී.ටී.ඊය ගමන් ගත් ට්‍රැක්ටරයක් ඉලක්ක කරමින් ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ කොටි සාමාජිකයන් 05 දෙනෙකු මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.
වසර එක්දහස් නවසිය හැට පහ දී බලයට පත්වූ ඩඞ්ලි සේනානායක අග‍්‍රමාත්‍යතුමන්ගේ රජය යටතේ එවකට ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හැට නවය ක වියදමින් ජර්මානු තාක්‍ෂණය යටතේ මෙරට ප‍්‍රථම තෙල් පිරිපහදු සංකීර්ණයක ඉදි කෙරුණු අතර එය එක්දහස් නවසිය හැට නවය දී විවෘත කෙරිණ.
වසර 1965 දී බලයට පත්වූ ඩඞ්ලි සේනානායක අග‍්‍රමාත්‍යතුමන්ගේ රජය යටතේ එවකට ඇමරිකානු ඩොලර් මිලියන 169 ක වියදමින් ජර්මානු තාක්‍ෂණය යටතේ මෙරට ප‍්‍රථම තෙල් පිරිපහදු සංකීර්ණයක ඉදි කෙරුණු අතර එය 1969 දී විවෘත කෙරිණ.