textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
මෙලෙස මිය ගොස් ඇත්තේ කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ පාතිමා ක්‍රිෂ්ණා (දහය) නමැති සිසුවියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ පාතිමා ක්‍රිෂ්ණා (10) නමැති සිසුවියයි.
පළවෙනි ස්ථානය මතෙව් තුනයි මිනිත්තු එකොළහයි, "පසුතැවීම සඳහා වතුරෙන් බෞතීස්ම කිරීම" අනිවාර්යෙන්ම මෙම කොටසෙහි එයිස් යන ග්‍රීක වචනය " පසුතැවෙන පිණිස" විය නොහැකිය.නුමුත් " පසුතැවූන බැවින් ඔවුන් බෞතීස්ම විය".
පළවෙනි ස්ථානය මතෙව් 3:11, "පසුතැවීම සඳහා වතුරෙන් බෞතීස්ම කිරීම" අනිවාර්යෙන්ම මෙම කොටසෙහි එයිස් යන ග්‍රීක වචනය " පසුතැවෙන පිණිස" විය නොහැකිය.නුමුත් " පසුතැවූන බැවින් ඔවුන් බෞතීස්ම විය".
තෙකලා විදුලියකදී සජීවි කම්බි තුනක් හා එක් උදාසීන කම්බියක් ඇත.
තෙකලා විදුලියකදී සජීවි කම්බි 3ක් හා එක් උදාසීන කම්බියක් ඇත.
ටෙස්ලා ගැන මීට මත්තෙනුත් මම බ්ලොග් එකේ ලිව්වා, ඔහු ඉතාම දස්ක්මක් තිබුනු ප්‍රයේෂකයෙක්,ගුවන් විදුලි තාක්ෂනය සඳහා පාදක ... දහසය
ටෙස්ලා ගැන මීට මත්තෙනුත් මම බ්ලොග් එකේ ලිව්වා, ඔහු ඉතාම දස්ක්මක් තිබුනු ප්‍රයේෂකයෙක්,ගුවන් විදුලි තාක්ෂනය සඳහා පාදක ... 16
ජනවාරි අටවැනිදා ජනාධිපතිවරණය පැවැති දිනය දක්වා මේ ආකාරයෙන් සමාජයේ නිතරම කතාබහට ලක්වූ මාතෘකාව වූයේ දිනන්නේ මහින්දද?
ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය පැවැති දිනය දක්වා මේ ආකාරයෙන් සමාජයේ නිතරම කතාබහට ලක්වූ මාතෘකාව වූයේ දිනන්නේ මහින්දද?
අහෝ තොටියාද කැත නැතිව රුපියල් දෙදහස්ක් අයකළෙහි..
අහෝ තොටියාද කැත නැතිව රුපියල් 2000ක් අයකළෙහි..
එහෙත් අපට රැපියල් ලක්ෂ හැට දහස් පමණ එකතුකරගත හැකිවිය.
එහෙත් අපට රැපියල් 160,000 පමණ එකතුකරගත හැකිවිය.
පළවෙනි එකකත් බෑවා මේකත් බාලා දෙකකම එකටම බලලා දානවා…
පළවෙනි 1කත් බෑවා මේකත් බාලා 2කම එකටම බලලා දානවා…
දෙදහස් අට වසරේදී මහරගම පිළිකා රෝහලේ රෝගීන් සඳහා මනෝ උපදේශන ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා හිරන්තී ද සිල්වා මහත්මිය මගෙන් ඉල්ලීමක් කලාය​.
2008 වසරේදී මහරගම පිළිකා රෝහලේ රෝගීන් සඳහා මනෝ උපදේශන ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා හිරන්තී ද සිල්වා මහත්මිය මගෙන් ඉල්ලීමක් කලාය​.
පසුව වයඹ පළාත් සභාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජවිපෙ මන්ත්‍රීවරයෙකු වශයෙන් දෙදහස් තුන සිට වසර පහක් කටයුතු කල සුමනදාස වර්තමානයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ජවිපෙ සංවිධායකවරයෙකුවූ හෙතෙම සිව්දරු පියෙකි.
පසුව වයඹ පළාත් සභාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජවිපෙ මන්ත්‍රීවරයෙකු වශයෙන් 2003 සිට වසර 5ක් කටයුතු කල සුමනදාස වර්තමානයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ජවිපෙ සංවිධායකවරයෙකුවූ හෙතෙම සිව්දරු පියෙකි.
මෛත්‍රි එක්ක රෙද්දක් ඇදගෙන ඉන්න පුළුවන්ද…….අපිට එකසිය දහතුන නැත්නම් ඉන්න බෑ….මොකෝ බලෙන් ඉන්නද….අපිට වැරදුණා……
මෛත්‍රි එක්ක රෙද්දක් ඇදගෙන ඉන්න පුළුවන්ද…….අපිට 113 නැත්නම් ඉන්න බෑ….මොකෝ බලෙන් ඉන්නද….අපිට වැරදුණා……
- රත්තනදෙණියේ මේධානන්ද හිමිදෙදහස් පහළොව-එක-දහතුන හයයි මිනිත්තු පහයි:හතළිස් හත - හැට පහ ලක්ෂ හැත්තෑ හතර දහස් හත ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම- මහින්ද පතිරණ - හැට පහ ලක්ෂ හැත්තෑ හතර දහස් පන්සිය අනූ හය සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි- ඉන්දික කුමාරදෙදහස් පහළොව-දෙක-හත එකොළහයි මිනිත්තු තිස් තුනයි:විසි ...
- රත්තනදෙණියේ මේධානන්ද හිමි2015-01-13 06:05:47 - 6574007 ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම- මහින්ද පතිරණ - 6574596 සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි- ඉන්දික කුමාර2015-02-07 23:33:29 - 6453585
එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන්ට රට තුළ විශාල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර කොරෝනා ආසාදනය විය හැකි පුද්ගලයින් නිරෝධායන පනත යටතේ දින දාහතරක් හෝ විසි එකක කාලයක් නිරෝධනයට ලක්කිරීමක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තත්ත්වය මත රට තුල නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවයි කියා සිටියි.
එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන්ට රට තුළ විශාල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර කොරෝනා ආසාදනය විය හැකි පුද්ගලයින් නිරෝධායන පනත යටතේ දින දාහතරක් හෝ 21ක කාලයක් නිරෝධනයට ලක්කිරීමක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තත්ත්වය මත රට තුල නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවයි කියා සිටියි.
ඒ අතරම මොවුන් පදිංචි කරන කොට විශාල සහනාධාර ප්‍රමාණයක් සපයන්න ඕනෑ වෙනවා.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ‘හදිසි උතුරු පුනරුත්ථාපන වැඩ සටහන’ යටතේ පමණක් වාරි මාර්ග සඳහා වවුනියාවේ සුළු වාරි මාර්ග ව්‍යාපෘති තිහ කට රුපියල් දස ලක්ෂ සියය ක්, කනකරායන්කුලම්වල රුපියල් දස ලක්ෂ තිහ, මන්නාරම දිස්ත්‍රික්කයේ මුල්ලිකුලමට රුපියල් දස ලක්ෂ තිස...
ඒ අතරම මොවුන් පදිංචි කරන කොට විශාල සහනාධාර ප්‍රමාණයක් සපයන්න ඕනෑ වෙනවා.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ‘හදිසි උතුරු පුනරුත්ථාපන වැඩ සටහන’ යටතේ පමණක් වාරි මාර්ග සඳහා වවුනියාවේ සුළු වාරි මාර්ග ව්‍යාපෘති 30 කට රුපියල් දස ලක්ෂ 100 ක්, කනකරායන්කුලම්වල රුපියල් දස ලක්ෂ 30, මන්නාරම දිස්ත්‍රික්කයේ මුල්ලිකුලමට රුපියල් දස ලක්ෂ 38, පෙ...
ටී.පනස් හය ගිනි අවි එකොළහක් සහ ටී.අසූ එක වර්ගයේ ගිනි අවියක්ද ඊට අයත්ය.
ටී.56 ගිනි අවි 11ක් සහ ටී.81 වර්ගයේ ගිනි අවියක්ද ඊට අයත්ය.
කම්කරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් බවට පත්වී තිබුණේ වැඩ දිනය පැය අට කට සීමා කර ගැනීමයි.
කම්කරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් බවට පත්වී තිබුණේ වැඩ දිනය පැය 8 කට සීමා කර ගැනීමයි.
බක් මාසේ විසි දෙක
බක් මාසේ 22
වයස අවුරුදු පහ සම්පූර්ණ වනවිට යම් අධීක්‍ෂණයක් යටතේ දරුවෙකුට දත් මැදගැනීමට, ස්නානයකිරීමට, ඇඳුම් ඇඳගැනීමට හා සනීපාරක්‍ෂක කටයුතු ආදිය තනිව සිදුකරගැනීමට අවකාශය ලබාදිය යුතුය.
වයස අවුරුදු 5 සම්පූර්ණ වනවිට යම් අධීක්‍ෂණයක් යටතේ දරුවෙකුට දත් මැදගැනීමට, ස්නානයකිරීමට, ඇඳුම් ඇඳගැනීමට හා සනීපාරක්‍ෂක කටයුතු ආදිය තනිව සිදුකරගැනීමට අවකාශය ලබාදිය යුතුය.
අරුණි මුතුමාලී [එක]
අරුණි මුතුමාලී [1]
මිතුරු හමුදාවන්ට එරෙහිව සාර්ථක ප්‍රහාර අසූව කට පමණ නායකත්වය දුන් ඔහු අවසානයේ ප්‍රංශයේදී මිතුරු පාර්ශවයේ ගුවන් හමුදා අතින් එක්දහස් නවසිය දහඅට අප්‍රේල් විසි එක වනා ප්‍රහාරයට පත්ව මිය ගියත් ඔහු ඔවුන්ගේද ගෞරවයට ලක්වූවෙක් බව පැවසිය යුතුයි.
මිතුරු හමුදාවන්ට එරෙහිව සාර්ථක ප්‍රහාර 80 කට පමණ නායකත්වය දුන් ඔහු අවසානයේ ප්‍රංශයේදී මිතුරු පාර්ශවයේ ගුවන් හමුදා අතින් 1918 අප්‍රේල් 21 වනා ප්‍රහාරයට පත්ව මිය ගියත් ඔහු ඔවුන්ගේද ගෞරවයට ලක්වූවෙක් බව පැවසිය යුතුයි.
ගමන් මාර්ගය - පිළියන්දල - මහරගම මාර්ගයේ එකසිය පනහථ පමණ ආ විට දකුණට ඇති ගනේවත්ත දේවාල පාරේ සියයථ පමණ පසු කළ විට මේ දේවාලය හමු වේ.
ගමන් මාර්ගය - පිළියන්දල - මහරගම මාර්ගයේ 150ථ පමණ ආ විට දකුණට ඇති ගනේවත්ත දේවාල පාරේ 100ථ පමණ පසු කළ විට මේ දේවාලය හමු වේ.
මෙයට පහල පෘථිවි කක්ශයට කිලෝ ග්‍රෑම් දහය දහස් හාරසිය පනහක් බරක් රැගෙනයා හැකි අතර එය නාසා ආයතනය භාවිතා කරන ඇට්ලස්, ඩෙල්ටා හා ටයිටන් රොකට්ටුවලට වඩා අඩු වියදමකින් යුතු වනවා.
මෙයට පහල පෘථිවි කක්ශයට කිලෝ ග්‍රෑම් 10,450ක් බරක් රැගෙනයා හැකි අතර එය නාසා ආයතනය භාවිතා කරන ඇට්ලස්, ඩෙල්ටා හා ටයිටන් රොකට්ටුවලට වඩා අඩු වියදමකින් යුතු වනවා.
අද සිංගප්පූරුවාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො. තිස් පහ බිංදුවකි.
අද සිංගප්පූරුවාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 35 000කි.
පෙබරවාරි විප්ලවය තුල ස්වාභාවිකත්වය සහ සවිඥානකත්වය - ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙබරවාරියට පසුබිම: රුසියානු වර්ධනයේ “ඒකාබද්ධ සහ අසමාන” ස්වභාවය සහ නොනවතින විප්ලව න්‍යාය රුසියාවේ එක්දහස් නවසිය දහහත පෙබරවාරි සිදුවීම්, ඉතිහාසයේ ගමන් මග වෙනස් කල විප්ලවවාදී නැගිටීම්වල ආරම්භය සලකුනු කලේය.
පෙබරවාරි විප්ලවය තුල ස්වාභාවිකත්වය සහ සවිඥානකත්වය - ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙබරවාරියට පසුබිම: රුසියානු වර්ධනයේ “ඒකාබද්ධ සහ අසමාන” ස්වභාවය සහ නොනවතින විප්ලව න්‍යාය රුසියාවේ 1917 පෙබරවාරි සිදුවීම්, ඉතිහාසයේ ගමන් මග වෙනස් කල විප්ලවවාදී නැගිටීම්වල ආරම්භය සලකුනු කලේය.
හනේ ඔබා මාමට පනස් නවය යි කියලා අදයි දන්නේ...මම හිතුවේ පනහ ක් විතර ඇති කියලා :)
හනේ ඔබා මාමට 59 යි කියලා අදයි දන්නේ...මම හිතුවේ 50 ක් විතර ඇති කියලා :)
වලින් පලලම ටයර  හැටෙන් එකසිය හතළිහ/
වලින් පලලම ටයර  140/60/
රුසියාවට දෙදහස් දහඅට සිසිර ඔලිම්පික් උළෙල තහනම් කිරීමට තීරණය කළ බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.
රුසියාවට 2018 සිසිර ඔලිම්පික් උළෙල තහනම් කිරීමට තීරණය කළ බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.
එනිවේ, ඔය කියන විදිහට මාස හයන් යහපාලනය එපාවෙන්න නම් ලංකාවෙ උන්ට ඇම්නීසියාව තියෙන්න ඔනෙ දරුනුවටම..
එනිවේ, ඔය කියන විදිහට මාස 6න් යහපාලනය එපාවෙන්න නම් ලංකාවෙ උන්ට ඇම්නීසියාව තියෙන්න ඔනෙ දරුනුවටම..
ඉනුත් දෙනුන් හැත්තෑ නවයක් සහමුලින්ම වඳ බව අනාවරණය වී තිබීමය.
ඉනුත් දෙනුන් 79ක් සහමුලින්ම වඳ බව අනාවරණය වී තිබීමය.
පැන්ඩට වයස විසි හතර යි ආඩම්බරෙන් කියන්නෙ අද වෙනකං එයා මාත් එක්ක තරහයි නෙ කියන්න කෙනෙක් පැන්ඩට නැතිවෙන්න තරං පැන්ඩ වසනාවන්තයි.
පැන්ඩට වයස 24 යි ආඩම්බරෙන් කියන්නෙ අද වෙනකං එයා මාත් එක්ක තරහයි නෙ කියන්න කෙනෙක් පැන්ඩට නැතිවෙන්න තරං පැන්ඩ වසනාවන්තයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා ඊයේ(දොළහදා) රාත්‍රීයේදී පැවති අතර පැය දෙක ක පමණ කාලයක් සාකච්ඡාව පවත්වා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා ඊයේ(12දා) රාත්‍රීයේදී පැවති අතර පැය 02 ක පමණ කාලයක් සාකච්ඡාව පවත්වා තිබේ.
ඒ අනුව වසර හැට අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවනු ඇත.
ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවනු ඇත.
මාත් දහඅට-පනස් පහ ට දාල බැලුව ඒක අල්ලල ගියේ නෑ..
මාත් 18-55 ට දාල බැලුව ඒක අල්ලල ගියේ නෑ..
ඒ අනුව ජීවන වියදම් කමිටුව පසුගියදා තීරණය කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් එකසිය අනූ පහ කින් ඉහළ දැමීමටයි.
ඒ අනුව ජීවන වියදම් කමිටුව පසුගියදා තීරණය කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමටයි.
විද්‍යා ඝාතනය සිදුකළ ප‍්‍රධාන සැකකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් සැකකරු විද්‍යා ඝාතනය වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට තිබිණ. දෙදහස් පහළොව වසරේ මැයි පහළොව වනදා විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්ව දහසය වනදා උදෑසන පුන්කුඩතිව් කැලෑවක තිබී සොයාගනු ලැබීය.
විද්‍යා ඝාතනය සිදුකළ ප‍්‍රධාන සැකකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් සැකකරු විද්‍යා ඝාතනය වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට තිබිණ. 2015 වසරේ මැයි 15 වනදා විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්ව 16 වනදා උදෑසන පුන්කුඩතිව් කැලෑවක තිබී සොයාගනු ලැබීය.
ග්‍රීෂ්ම සෘතුවේදී විකිනෙන කිරි පැකට්ටු වලින් සියයට පනහකට වඩා ප්‍රමාණයක් නියෝජනය වනුයේ මෙලෙස විමේදිත කිරි පිටි මගින් නිපදවූ ව්‍යාජ කිරි මගිනි".
ග්‍රීෂ්ම සෘතුවේදී විකිනෙන කිරි පැකට්ටු වලින් 50%කට වඩා ප්‍රමාණයක් නියෝජනය වනුයේ මෙලෙස විමේදිත කිරි පිටි මගින් නිපදවූ ව්‍යාජ කිරි මගිනි".
ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස් බුක් ගිණුමේ තබා තිබූ සටහන පහත පරිදි වේ. දෙදහස් දහසය වසරේ දී බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට මට චෝදනා එල්ල වූ විට, මම මගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණෙමි.
ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස් බුක් ගිණුමේ තබා තිබූ සටහන පහත පරිදි වේ. 2016 වසරේ දී බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට මට චෝදනා එල්ල වූ විට, මම මගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණෙමි.
නව ආණ්ඩුව යටතේ ඉදිරි වසර පහ ඇතුළත මෙරට ආර්ථිකය ඉහළ මට්ටමකට පැමිණෙන බව දැඩිව විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.
නව ආණ්ඩුව යටතේ ඉදිරි වසර 5 ඇතුළත මෙරට ආර්ථිකය ඉහළ මට්ටමකට පැමිණෙන බව දැඩිව විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.
මේ අතර ප්‍රංශයේ කොටි ජාලයට සම්බන්ධ කොටි ප්‍රධානීන් හතළිස් එක ක්‌ සිටින බව අනාවරණය විය.
මේ අතර ප්‍රංශයේ කොටි ජාලයට සම්බන්ධ කොටි ප්‍රධානීන් 41 ක්‌ සිටින බව අනාවරණය විය.
(තුන) ඉහත සංසන්දනය සඳහා, කොටස් වෙළඳපොලේ, ලාභාංශ ගෙවීම් නොසලකන ලද අතර, රජයේ සුරැකුම්පත් මත, දිගු කාලීන සුරැකුම්පත් වලින් ලැබෙන ඉහළ ප්‍රතිලාභ ද නොසැලකා හැර තිබේ.
(3) ඉහත සංසන්දනය සඳහා, කොටස් වෙළඳපොලේ, ලාභාංශ ගෙවීම් නොසලකන ලද අතර, රජයේ සුරැකුම්පත් මත, දිගු කාලීන සුරැකුම්පත් වලින් ලැබෙන ඉහළ ප්‍රතිලාභ ද නොසැලකා හැර තිබේ.
කහවත්ත රෝහලේ දී මාව හම්බවෙනකොට මගේ බර ග්‍රෑම් එක්දහස් පන්සිය කට සමානයි.
කහවත්ත රෝහලේ දී මාව හම්බවෙනකොට මගේ බර ග්‍රෑම් 1500 කට සමානයි.
පළමුවන විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක්‌ අධිකරණයට ඉදිරිපත් කරමින් ඊයේ (විසි තුන දා) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකට සහභාගිවන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සිය සේවාදායකයාට දන්වා ඇති බැවින් නඩ...
පළමුවන විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක්‌ අධිකරණයට ඉදිරිපත් කරමින් ඊයේ (23 දා) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකට සහභාගිවන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සිය සේවාදායකයාට දන්වා ඇති බැවින් නඩු විභා...
පළමුවන ලෝක යුද්ධය දක්වා (එක්දහස් නවසිය දහහතර-දහඅට) හමුදාවන් සටන් කළේ මුහුණට මුහුණ ලා.
පළමුවන ලෝක යුද්ධය දක්වා (1914-18) හමුදාවන් සටන් කළේ මුහුණට මුහුණ ලා.
මාර්තු පහළොව දින මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කල වන්නිආරච්චි විදුලි බිඳ වැටීම කඩාකප්පල් කි‍්‍රයාවක් යන්න ප‍්‍රතික්ෂේප කරමින් මෙය වසර තිහ ක් පරන ට‍්‍රාන්ස්ෆෝමරය පුපුරා යාම නිසා සිදු වූ බව තහවුරු කලේ ය.
මාර්තු 15 දින මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කල වන්නිආරච්චි විදුලි බිඳ වැටීම කඩාකප්පල් කි‍්‍රයාවක් යන්න ප‍්‍රතික්ෂේප කරමින් මෙය වසර 30 ක් පරන ට‍්‍රාන්ස්ෆෝමරය පුපුරා යාම නිසා සිදු වූ බව තහවුරු කලේ ය.
ඔහු ඒ කැරැල්ල ගහන්නේ වසර තිස් එකකට පසු ප්‍රේමදාස බළකොටුව වූ මැද කොළඹට ඇවිත්ය.
ඔහු ඒ කැරැල්ල ගහන්නේ වසර 31කට පසු ප්‍රේමදාස බළකොටුව වූ මැද කොළඹට ඇවිත්ය.
එවකට මයිකල් ජැක්සන්ගේ වයස අවුරුදු එකොළහකි.
එවකට මයිකල් ජැක්සන්ගේ වයස අවුරුදු 11කි.
මේ ගේ හැදුවේ එක්දහස් නවසිය අනූ හත.
මේ ගේ හැදුවේ 1997.
ලංකාවේ ජනයා දෙදහස් නවය වසරේදී පැණි බීම වර්ග ලීටර් මිලියන හැට දෙකක් පානය කළ බව කර්මාන්ත දන්ත අනුව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවිය පවසයි.
ලංකාවේ ජනයා 2009 වසරේදී පැණි බීම වර්ග ලීටර් මිලියන 62ක් පානය කළ බව කර්මාන්ත දන්ත අනුව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවිය පවසයි.
එහෙත්, දෙදහස් හය-හත වර්ෂ සඳහා ඔහු ආධුනිකයකු ලෙස බඳවා ගන්නා අවස්ථාවේ එතෙක් නාවික හමුදාවේ පැවැති බඳවා ගැනීමේ තිබුණු මූලික ප‍්‍රතිපත්ති පවා වෙනස් කෙරිණි.
එහෙත්, 2006-07 වර්ෂ සඳහා ඔහු ආධුනිකයකු ලෙස බඳවා ගන්නා අවස්ථාවේ එතෙක් නාවික හමුදාවේ පැවැති බඳවා ගැනීමේ තිබුණු මූලික ප‍්‍රතිපත්ති පවා වෙනස් කෙරිණි.
නැත්තං කොහෙද දහය දෙනෙක් හදන්නෙ.
නැත්තං කොහෙද 10 දෙනෙක් හදන්නෙ.
මවක් යනු අන් කිසිවකු නොව මුළු ලොවම නිවා සනහාලන කාන්තා බල මහිමයේ අග්‍රඵලයයි. හාරසිය හැත්තෑ පහ වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ දෙදහස් දහඅට මාර්තු හය, අඟහරුවාදා දොළහයි මිනිත්තු එකයි මේ යටතේ එන අනෙකුත් ලිපි: « ස්ත්‍රී දූෂිතයන්ට නීතියෙන් කිසිදු ගැලවීමක් නැහැ කාන්තාවට සාර්ථකත්‍වය අහිමි ද?
මවක් යනු අන් කිසිවකු නොව මුළු ලොවම නිවා සනහාලන කාන්තා බල මහිමයේ අග්‍රඵලයයි. 475 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 06, අඟහරුවාදා 12:01 මේ යටතේ එන අනෙකුත් ලිපි: « ස්ත්‍රී දූෂිතයන්ට නීතියෙන් කිසිදු ගැලවීමක් නැහැ කාන්තාවට සාර්ථකත්‍වය අහිමි ද?
මේ සමග යාල ජාතික උද්‍යානයේ ප්‍රමාණය හෙක්‌ටයාර් අනූව දහස් හත්සිය අසූ පහ (අක්‌කර-දෙක ලක්ෂ විසි හය දහස් නවසිය හැට තුන) කි.
මේ සමග යාල ජාතික උද්‍යානයේ ප්‍රමාණය හෙක්‌ටයාර් 90785 (අක්‌කර-226963) කි.
විවෘත ආර්ථිකය හදුන්වා දීලා වසර හතළිහක් ගත වුනත් බොහෝ දෙනෙක් තාමත් විවෘත ආර්ථිකය හදුනාගෙන නැහැ.
විවෘත ආර්ථිකය හදුන්වා දීලා වසර 40ක් ගත වුනත් බොහෝ දෙනෙක් තාමත් විවෘත ආර්ථිකය හදුනාගෙන නැහැ.
මම විශ්වාස කරනව ඔක අනිවාර්්‍යයෙන්ම සිදුකල යුතු දෙයක් .මෙතනිද සැමරෙන්නේ යුධජයග්‍රහනය ඒ කියන්නේ වසර තිහක් පුරා ඇදුනු යුද්ධයේ අවසානය.සැබෑව ඔබ කියන විදිහට මේක ගැටලුවේ අවසානය නොවේ,මේක සමරන්නේ නැතිව ඉන්නේ දමිල ජනතාවගේ සිත රිදෙයි කියල නම් එතැන බරපතල ප්‍රශ්ණයක් තියෙනවා .එකට උත්තරේ යුධ සැමරුම නවත්වන එක නෙවේ මේක ආන්ඩුවේ කොන්ද පන...
මම විශ්වාස කරනව ඔක අනිවාර්්‍යයෙන්ම සිදුකල යුතු දෙයක් .මෙතනිද සැමරෙන්නේ යුධජයග්‍රහනය ඒ කියන්නේ වසර 30ක් පුරා ඇදුනු යුද්ධයේ අවසානය.සැබෑව ඔබ කියන විදිහට මේක ගැටලුවේ අවසානය නොවේ,මේක සමරන්නේ නැතිව ඉන්නේ දමිල ජනතාවගේ සිත රිදෙයි කියල නම් එතැන බරපතල ප්‍රශ්ණයක් තියෙනවා .එකට උත්තරේ යුධ සැමරුම නවත්වන එක නෙවේ මේක ආන්ඩුවේ කොන්ද පන ...
වසර පන්සියකට පසුව රට යළිත් විදෙස් බලවේගවලට නතුව යන සැටියක් ඉන් පෙනී යන්නේය.
වසර 500කට පසුව රට යළිත් විදෙස් බලවේගවලට නතුව යන සැටියක් ඉන් පෙනී යන්නේය.
“අපි දෙමළ ව්‍යාපාරය මූලික කරගෙන ද්‍රවිඩ මුන්නේත්‍රකසාගම් පක්ෂය එක්දහස් නවසිය හැට හතදී ප්‍රථම වරට මදුරාසි ප්‍රාන්තයේ බලය ගත්තා.එහි නායකයා වූ අන්නාදොරේගෙන් පස්සේ මාරුවෙන් මාරුවට එම්. ජී. රාමචන්ද්‍රන්, මුතුවේල් කරුණානිධි, ජයලලිතා ජයරාම් බලය ගත්තා.
“අපි දෙමළ ව්‍යාපාරය මූලික කරගෙන ද්‍රවිඩ මුන්නේත්‍රකසාගම් පක්ෂය 1967දී ප්‍රථම වරට මදුරාසි ප්‍රාන්තයේ බලය ගත්තා.එහි නායකයා වූ අන්නාදොරේගෙන් පස්සේ මාරුවෙන් මාරුවට එම්. ජී. රාමචන්ද්‍රන්, මුතුවේල් කරුණානිධි, ජයලලිතා ජයරාම් බලය ගත්තා.
කොටින්ම අවුරුදු හයකට කලින් හිටිය විශ්ව විද්‍යාලෙ යාලුවන්ට උනත් එකසැරේටම මාව අදුරගන්න බෑ.
කොටින්ම අවුරුදු 6කට කලින් හිටිය විශ්ව විද්‍යාලෙ යාලුවන්ට උනත් එකසැරේටම මාව අදුරගන්න බෑ.
එකක් නම් මීගමුවේ බොහෝ දෙනා මෙන්ම ලංකාවේද ඇතැම් දෙනා තුල මීගමුව ලොයලා විදුහලට අද යොමුවී ඇති අවධානයයි. එක්දහස් නවසිය හතළිස් නවය පෙබරවාරි මස දෙක දින මීගමු පෙරියමුල්ල දේවස්ථාන භූමියේ කුඩාවට ඇරැබි මීගමුව ලොයලා විදුහල අද දැවැන්ත විදුහලකි.
එකක් නම් මීගමුවේ බොහෝ දෙනා මෙන්ම ලංකාවේද ඇතැම් දෙනා තුල මීගමුව ලොයලා විදුහලට අද යොමුවී ඇති අවධානයයි. 1949 පෙබරවාරි මස 02 දින මීගමු පෙරියමුල්ල දේවස්ථාන භූමියේ කුඩාවට ඇරැබි මීගමුව ලොයලා විදුහල අද දැවැන්ත විදුහලකි.
මෙතන ඇති ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුව විසින් දෙදහස් පහළොව ජනවාරි එක දිනය හා දහනවයෙන් එක්දහස් අටසිය අනූ පහ අංකය දරණ ගැසට් නිවේදනය තුළින් මේ බැඳුම්කර නිකුතුවේ වගකිම මා මත පැටවීමට ගෙන ඇති උත්සාහයයි. දෙදහස් පහළොව ජනවාරි එක වන දා දිනය දරණ මෙම ගැසට් නිවේදනයේ දෙදහස් එකොළහ දක්වා ආපස්සට දිව යන බැඳුම්කර නිකුතු වල විස්තර සඳහන් වේ...
මෙතන ඇති ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුව විසින් 2015 ජනවාරි 01 දිනය හා 1895/19 අංකය දරණ ගැසට් නිවේදනය තුළින් මේ බැඳුම්කර නිකුතුවේ වගකිම මා මත පැටවීමට ගෙන ඇති උත්සාහයයි. 2015 ජනවාරි 01 වන දා දිනය දරණ මෙම ගැසට් නිවේදනයේ 2011 දක්වා ආපස්සට දිව යන බැඳුම්කර නිකුතු වල විස්තර සඳහන් වේ.
පසුව ඇය දෙහිවල රාත්‍රි සමාජ ශාලාවක සේවයට යන අතරතුරේ කොළඹ හැව්ලොක්‌ ටවුන්හි සමාජ ශාලාවක සේවය කරන විසි පහ හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ.
පසුව ඇය දෙහිවල රාත්‍රි සමාජ ශාලාවක සේවයට යන අතරතුරේ කොළඹ හැව්ලොක්‌ ටවුන්හි සමාජ ශාලාවක සේවය කරන 25 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ.
පළාත් පාලන මැතිවරණය පෙබරවරි පහළොව ට පෙර පැවැත්විමට සියළු කටයුතු සූදානම්, පළාත් සභා මැතිවරණය ද කඩිනමින්…
පළාත් පාලන මැතිවරණය පෙබරවරි 15 ට පෙර පැවැත්විමට සියළු කටයුතු සූදානම්, පළාත් සභා මැතිවරණය ද කඩිනමින්…
දේශප්‍රේමයට මුවාවී ඡන්දය බා ගැනීම - මලික් පියදිගම කුරණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි සිංහල මව්වරුන් හතර දහස්ක් වඳ භාවයට පත් කළ සිදුවීම දේශපාලන වුවමනාව මත ප්‍රබන්ධ කළ එකක් බවට එම දේශපාලන පාර්ශ්ව වෙතින්ම අනාවරණය වෙමින් පවතී.
දේශප්‍රේමයට මුවාවී ඡන්දය බා ගැනීම - මලික් පියදිගම කුරණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි සිංහල මව්වරුන් 4000ක් වඳ භාවයට පත් කළ සිදුවීම දේශපාලන වුවමනාව මත ප්‍රබන්ධ කළ එකක් බවට එම දේශපාලන පාර්ශ්ව වෙතින්ම අනාවරණය වෙමින් පවතී.
මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් ... විසි හත
මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් ... 27
දහහතර සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා,
14 සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා,
ඡන්ද හය දහස් දෙසිය අනූ දෙක ක් හිමිකර ගනිමින් මුලතිව් - මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවද ජය ගත්තේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි.
ඡන්ද 6292 ක් හිමිකර ගනිමින් මුලතිව් - මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවද ජය ගත්තේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි.
සේනාරත්න මහතා එම තනතුරෙන් ඊයේ (විසි අටදා) සිට ඉවත් වන බව පැවැසුවේ යැයි නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
සේනාරත්න මහතා එම තනතුරෙන් ඊයේ (28දා) සිට ඉවත් වන බව පැවැසුවේ යැයි නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ව්‍යාපාර පහසු කිරීමේ ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව දෙදහස් විස්ස දී ලොව හැත්තෑව වැනි තැනට | සිළුමිණ නිවස ව්‍යාපාර පහසු කිරීමේ ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව දෙදහස් විස්ස දී ලොව හැත්තෑව වැනි තැනට පහළොව ජූලි, දෙදහස් දහහත ජයසිරි මුණසිංහ සල්පිල ලෝක බැංකුවේ ව්‍යාපාර පහසු කිරීමේ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව වසර දෙදහස් වි...
ව්‍යාපාර පහසු කිරීමේ ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව 2020 දී ලොව 70 වැනි තැනට | සිළුමිණ නිවස ව්‍යාපාර පහසු කිරීමේ ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව 2020 දී ලොව 70 වැනි තැනට 15 ජූලි, 2017 ජයසිරි මුණසිංහ සල්පිල ලෝක බැංකුවේ ව්‍යාපාර පහසු කිරීමේ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව වසර 2020 දී ලොව 70 වැනි ස්ථානයට ළඟාකර ගැනීමේ වැඩප...
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා කතුවරුන් සමඟ පැවැති මාධ්‍ය හමුවකදී කළ එක් ප්‍රකාශයක් වූයේ කොවිඩ් - දහනවයට අදාළ සෞඛ්‍ය උපමාන ගැසට් කිරීම වැදගත් බවය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා කතුවරුන් සමඟ පැවැති මාධ්‍ය හමුවකදී කළ එක් ප්‍රකාශයක් වූයේ කොවිඩ් - 19ට අදාළ සෞඛ්‍ය උපමාන ගැසට් කිරීම වැදගත් බවය.
සිතාරය, ජල තරංගය, වයලීනය, මැන්ඩලීනය යන සංගීත භාණ්ඩ වාදනය කිරීමට මේ ගුරුතුමා ගුරු මුෂ්ටියෙන් තොරව ශිල්ප ශාස්ත්‍රය මට දුන්නා. එක්දහස් නවසිය හැට තුන වසරේ කොළඹ ලුම්බිණි විද්‍යාලයීය රඟහලේ පැවැත්වූ සමස්ත ලංකා ඒකල ගී තරගයෙන් මට මුල් තැන ලැබුණා.
සිතාරය, ජල තරංගය, වයලීනය, මැන්ඩලීනය යන සංගීත භාණ්ඩ වාදනය කිරීමට මේ ගුරුතුමා ගුරු මුෂ්ටියෙන් තොරව ශිල්ප ශාස්ත්‍රය මට දුන්නා. 1963 වසරේ කොළඹ ලුම්බිණි විද්‍යාලයීය රඟහලේ පැවැත්වූ සමස්ත ලංකා ඒකල ගී තරගයෙන් මට මුල් තැන ලැබුණා.
දෙපි‍ලේම පන්දු යවන්නෝ විශිෂ්ට දස්කම් දක්වති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (අටදා) ශ්‍රී ලංකාව මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු දෙසිය විසි දෙකට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය දිනය අවසන් වන විට කඩුලු හතරකට ලකුණු පනස් හයක් ලබා සිටියේය.
දෙපි‍ලේම පන්දු යවන්නෝ විශිෂ්ට දස්කම් දක්වති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (8දා) ශ්‍රී ලංකාව මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 222ට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය දිනය අවසන් වන විට කඩුලු 4කට ලකුණු 56ක් ලබා සිටියේය.
# ප්‍රතිලාභ - 🔵 ආකර්ෂණීය වැටුපක් මාසික රුපියල් හතළිස් දෙක දහස් හෝ රුපියල් එක්දහස් පන්සිය දවසක වැටුප හැටියට,🔵 ආහාර හා නවාතැන් පහසුකම්# ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින දහහතර ක් ඇතුළත විමසන්න.
# ප්‍රතිලාභ - 🔵 ආකර්ෂණීය වැටුපක් මාසික රු.42000.00 හෝ රු.1500.00 දවසක වැටුප හැටියට,🔵 ආහාර හා නවාතැන් පහසුකම්# ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න.
මාර්තු එක්දහස් නවසිය හැට හිදී චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශයේ දකුණුදිග කොටස ඡේදනය කිරීමෙන් මෙම කොට්ඨාසය නිමවන ලදි.
මාර්තු 1960 හිදී චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශයේ දකුණුදිග කොටස ඡේදනය කිරීමෙන් මෙම කොට්ඨාසය නිමවන ලදි.
ගැස්ටන් ඩෙමර්ගුගේ දක්ෂිනාංශික ආන්ඩුව බලයට පත්කල එක්දහස් නවසිය තිස් හතර ෆැසිස්ට් කැරැල්ලෙන් පසුව ඇටවූ මහජන පෙරමුන විසින් ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයේදී කම්කරු පන්තිය ධනේශ්වරයට ගැටගැසීය.
ගැස්ටන් ඩෙමර්ගුගේ දක්ෂිනාංශික ආන්ඩුව බලයට පත්කල 1934 ෆැසිස්ට් කැරැල්ලෙන් පසුව ඇටවූ මහජන පෙරමුන විසින් ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයේදී කම්කරු පන්තිය ධනේශ්වරයට ගැටගැසීය.
මෙම මුදල අධ්‍යන කටයුතු සදහා පමනක් වන අතර ශිෂ්‍යන් වෙනුවෙන් යන අතිරේක වියදම් ඔවුන් විසින් දරාගත යුතුය.මෙලෙස අවු:පහ ට අතිරේක වියදමුත් සමග එක් වෛද්‍ය වරයෙකු සදහා රැපියල් ලක්ෂ සියය කට ආසන්න මුදලක් වැයවේ.මෙම මුදල අපේ රටේ දුප්පත් හෝ මධ්‍ය පාන්තික දෙමවුපියන්ට දරාගත හැකිද යන්න සිතාබැලිම වටි.....
මෙම මුදල අධ්‍යන කටයුතු සදහා පමනක් වන අතර ශිෂ්‍යන් වෙනුවෙන් යන අතිරේක වියදම් ඔවුන් විසින් දරාගත යුතුය.මෙලෙස අවු:5 ට අතිරේක වියදමුත් සමග එක් වෛද්‍ය වරයෙකු සදහා රැපියල් ලක්ෂ 100 කට ආසන්න මුදලක් වැයවේ.මෙම මුදල අපේ රටේ දුප්පත් හෝ මධ්‍ය පාන්තික දෙමවුපියන්ට දරාගත හැකිද යන්න සිතාබැලිම වටි.....
බෝල දෙකක් ම හන්ගගෙන ඉන්නේ කියලා......
බෝල 2ක් ම හන්ගගෙන ඉන්නේ කියලා......
තෝරාගන්නා ලද නව නිපැයුම් තුනක් වාණිජකරණය සඳහා මෙහි දී මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කෙරිණ.
තෝරාගන්නා ලද නව නිපැයුම් 3ක් වාණිජකරණය සඳහා මෙහි දී මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කෙරිණ.
ගමට කෝටියක් වැඩස‍ටහන යටතේ ඉංගිරිය කොට්ඨාසයට ව්‍යාපෘති පහක් අනුමත වී ඇති බවත් ,යෞවන සමාජ සඳහා ව්‍යාපෘති වෙන් වී ඇති බවත් රයිගම්වත්ත ,ඌරුගල නැගෙනහිර,පාල්පිටිගොඩ ,හඳපාන්ගොඩ නැගෙනහිර වසම් සඳහා ලැබී ඇති අතර යෞවන සමාජ ආරම්භ කිරීම සඳහා ග්‍රාමනිලධාරී, සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගය ලබා දෙන ලෙස දැනුම් දීම.
ගමට කෝටියක් වැඩස‍ටහන යටතේ ඉංගිරිය කොට්ඨාසයට ව්‍යාපෘති 05ක් අනුමත වී ඇති බවත් ,යෞවන සමාජ සඳහා ව්‍යාපෘති වෙන් වී ඇති බවත් රයිගම්වත්ත ,ඌරුගල නැගෙනහිර,පාල්පිටිගොඩ ,හඳපාන්ගොඩ නැගෙනහිර වසම් සඳහා ලැබී ඇති අතර යෞවන සමාජ ආරම්භ කිරීම සඳහා ග්‍රාමනිලධාරී, සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගය ලබා දෙන ලෙස දැනුම් දීම.
මම අට වසරේ හෝ නවය වසරේ ඉදිද්දී මේ පොත කියෙවුවේ..
මම 8 වසරේ හෝ 9 වසරේ ඉදිද්දී මේ පොත කියෙවුවේ..
පසුගිය කාලයේදී ගල්ගමුව හා ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක් පුරා සිදු වූ ගව ඝාතන හා සොරාගැනීමේ සිදුවීම්වලටද මෙම් සැකකරුවන් සම්බන්ධ බවට පොලිස් නිලධාරීන් විසින් කරුණු තහවුරු කරගෙන ඇති අතර සැකකකරුවන් ඊයේ (දොළහ) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.
පසුගිය කාලයේදී ගල්ගමුව හා ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක් පුරා සිදු වූ ගව ඝාතන හා සොරාගැනීමේ සිදුවීම්වලටද මෙම් සැකකරුවන් සම්බන්ධ බවට පොලිස් නිලධාරීන් විසින් කරුණු තහවුරු කරගෙන ඇති අතර සැකකකරුවන් ඊයේ (12) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.
එය පැයට කි.මී. හය ලක්ෂ අසූ හතර දහස් කට ආසන්න වේගයක් වෙයි.
එය පැයට කි.මී. 684,000 කට ආසන්න වේගයක් වෙයි.
පෙබරවාරි දහය වෙනකම් බැඳුම්කර විවාදය දෙන්නෙත් නෑ.
පෙබරවාරි 10 වෙනකම් බැඳුම්කර විවාදය දෙන්නෙත් නෑ.
එම ඉනිම හේතුවෙන් ඔහුට විස්‌සයි – විස්ස තරගාවලියේද ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට අවස්‌ථාව ලැබුණි.
එම ඉනිම හේතුවෙන් ඔහුට විස්‌සයි – 20 තරගාවලියේද ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට අවස්‌ථාව ලැබුණි.
බුරුමය තුළ එක්දහස් නවසිය හැට දෙක සිට දෙදහස් එකොළහ දක්වා පැවති මිලිටරි ජුන්ටාව, සිය දරදඬු පාලනය ඉහිල් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය දෙසට පියවර මනිද්දී, බෝතල් කරන ලද "ධනවාදය"- බුරුම තරුණ තරුණියන්ගේ "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට එරටට ඇතුල් වීම කෙතරම් උත්ප්‍රාසජනකද?
බුරුමය තුළ 1962 සිට 2011 දක්වා පැවති මිලිටරි ජුන්ටාව, සිය දරදඬු පාලනය ඉහිල් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය දෙසට පියවර මනිද්දී, බෝතල් කරන ලද "ධනවාදය"- බුරුම තරුණ තරුණියන්ගේ "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට එරටට ඇතුල් වීම කෙතරම් උත්ප්‍රාසජනකද?
මගේ පියා මිය ගිහින් දැන් වසර දහඅටක් වෙනවා.
මගේ පියා මිය ගිහින් දැන් වසර 18ක් වෙනවා.
මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන එකසිය විසි අටක මුදලක් රජය වැයකොට තිබේ. එක්දහස් නවසිය හැත්තෑ එක සිට මේ ආයතනය මාසික කුලී පදනම යටතේ පවත්වාගෙන ගිය අතර, මේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරිමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට මසකට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බව ද එහිදී සඳහන් විය.
මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 128ක මුදලක් රජය වැයකොට තිබේ. 1971 සිට මේ ආයතනය මාසික කුලී පදනම යටතේ පවත්වාගෙන ගිය අතර, මේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරිමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට මසකට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බව ද එහිදී සඳහන් විය.
ලංකාවේ බිහිවූ නව වාමවාදී දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය සමග බද්ධව ඒ සදහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමට මෙකී පිරිස දැඩි කැපකිරීමකින් කටයුතු කළ පිරිසක් විය. අසූ අට-අසූ නවය පක්ෂය මුහුණ දුන් අතිශය දරුණු මර්දනය හමුවේ පක්ෂ සාමාජිකයන් ආරක්ෂා කිරීමට ද ඔවුන් ජාත්‍යන්තර සහය ලබාදෙමින් කටයුතු කරුණු ලැබීය.
ලංකාවේ බිහිවූ නව වාමවාදී දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය සමග බද්ධව ඒ සදහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමට මෙකී පිරිස දැඩි කැපකිරීමකින් කටයුතු කළ පිරිසක් විය. 88-89 පක්ෂය මුහුණ දුන් අතිශය දරුණු මර්දනය හමුවේ පක්ෂ සාමාජිකයන් ආරක්ෂා කිරීමට ද ඔවුන් ජාත්‍යන්තර සහය ලබාදෙමින් කටයුතු කරුණු ලැබීය.
හැට හත්වැනි ජනරජ දිනය ද පෙළපාලිය කොටසක් ලෙස ප්රංශ යුද හමුදා තූර්ය වාදක
67 වැනි ජනරජ දිනය ද පෙළපාලිය කොටසක් ලෙස ප්රංශ යුද හමුදා තූර්ය වාදක
එතකොට වෙලා තියෙන්නේ පැවති සහනය කප්පාදුවක් කරලා පර්මිට් සල්ලි දීල ගන්න එක අධෛර්යමත් කිරීමක්.උදා.ඔයාට සියයට හැට පහක වට්ටමක් එක්ක ෂොප් එකකින් පනහ දහස්ක් දක්වා බඩු ගන්න දුන්න අවස්ථාවක් කපා හැරලා,රුපියල් විස්ස දහස්ක් වෙනකන් විතරයි වට්ටම දෙන්නේ ලක්ෂ ගානක වුනත් බඩු අරන් යන්න කියනවා වගේ වැඩක්.
එතකොට වෙලා තියෙන්නේ පැවති සහනය කප්පාදුවක් කරලා පර්මිට් සල්ලි දීල ගන්න එක අධෛර්යමත් කිරීමක්.උදා.ඔයාට 65%ක වට්ටමක් එක්ක ෂොප් එකකින් 50000ක් දක්වා බඩු ගන්න දුන්න අවස්ථාවක් කපා හැරලා,රු.20000ක් වෙනකන් විතරයි වට්ටම දෙන්නේ ලක්ෂ ගානක වුනත් බඩු අරන් යන්න කියනවා වගේ වැඩක්.
මේ නිසාම අප සියලු දෙනාම මනා අවබෝධයෙන් යුතුව අප්‍රේල් එක දිනය ගත කිරිම කල යුතු වනවා.
මේ නිසාම අප සියලු දෙනාම මනා අවබෝධයෙන් යුතුව අප්‍රේල් 1 දිනය ගත කිරිම කල යුතු වනවා.
තියෙන්නෙ හය නම් ගන්න එපා බං කාර් එකක්.
තියෙන්නෙ 6 නම් ගන්න එපා බං කාර් එකක්.
ඔබ කියනා ආකාරයට සුළු මුදලක් ගෙවීම පැහැර හැරිවිට, එවැනි සියය ගුණයකින් මුදල් අයකර ගැනීමට බැංකු නොපෙළඹේ.
ඔබ කියනා ආකාරයට සුළු මුදලක් ගෙවීම පැහැර හැරිවිට, එවැනි 100 ගුණයකින් මුදල් අයකර ගැනීමට බැංකු නොපෙළඹේ.
විදෙස් වාර්තා සදහන් කර තිබෙන්නේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටස් ක්‍රීඩකයන්ට පමණක් නොව ප්‍රේක්ෂකයන්ටද මිලදී ගැනීමේ හැකියාවක් පවතින අතර කොටසක අවම මිල පවුම් පන්සිය ක මුදලක් වෙන බවය.
විදෙස් වාර්තා සදහන් කර තිබෙන්නේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටස් ක්‍රීඩකයන්ට පමණක් නොව ප්‍රේක්ෂකයන්ටද මිලදී ගැනීමේ හැකියාවක් පවතින අතර කොටසක අවම මිල පවුම් 500 ක මුදලක් වෙන බවය.
ඒ වගේම ආසන්න වශයෙන් ලන්ච් ෂිට් මිලියන විස්ස ක් පමණ හා ෂොපින් බෑග් මිලියන පහළොවක් පමණ ශ්‍රී ලංකාව තුළ දෛනිකව භාවිතා වන බව ද අනාවරණය වී තිබෙනවා.
ඒ වගේම ආසන්න වශයෙන් ලන්ච් ෂිට් මිලියන 20 ක් පමණ හා ෂොපින් බෑග් මිලියන 15ක් පමණ ශ්‍රී ලංකාව තුළ දෛනිකව භාවිතා වන බව ද අනාවරණය වී තිබෙනවා.
(පෙබරවාරි දෙදහස් පහළොව) ගොඩනැගිලි සංකීර්ණය සඳහා හෙබ්‍රෙව් බයිබලයෙහි දක්වා ඇති හෙබ්‍රෙව් නම වන්නේ බෙයිට් යාවේ ( යාවේගේ හෝ යෙහෝවාගේ ගෘහය), බෙයිට් හාඑලොහිම් "දෙවියන්ගේ ගෘහය," හෝ සරල වශයෙන් බෙයිටි "මගේ ගෘහය", බෙයිටෙකාහ් "ඔබගේ ගෘහය" යනාදි ලෙසිනි.
(පෙබරවාරි 2015) ගොඩනැගිලි සංකීර්ණය සඳහා හෙබ්‍රෙව් බයිබලයෙහි දක්වා ඇති හෙබ්‍රෙව් නම වන්නේ බෙයිට් යාවේ ( යාවේගේ හෝ යෙහෝවාගේ ගෘහය), බෙයිට් හාඑලොහිම් "දෙවියන්ගේ ගෘහය," හෝ සරල වශයෙන් බෙයිටි "මගේ ගෘහය", බෙයිටෙකාහ් "ඔබගේ ගෘහය" යනාදි ලෙසිනි.
මාර බැල්ම (දහහත)
මාර බැල්ම (17)
හය) පවුල සඳහා සතුටුදායක වෙලාවක් වෙන් කර ගන්න පවුලේ සියලු දෙනාම දවස පුරා තමන්ගේ කටයුතු වල නිරත වේ.
06) පවුල සඳහා සතුටුදායක වෙලාවක් වෙන් කර ගන්න පවුලේ සියලු දෙනාම දවස පුරා තමන්ගේ කටයුතු වල නිරත වේ.
මහින්ද රාජපක්‍ෂ මහතා දෙදහස් හතර වසරේදී අගමැති ධුරයට නම් කිරීමේදී මතු වූ අදහසක් සහ දෙදහස් දහසය වසරේ අයවැය ඡන්ද විමසීමේදී සිදුවූ කරුණු මූලික කර ගනිමින් බැණ වැදීම සිදුවී ඇතැයි ද දේශපාලන ආරංචි කියා සිටියා.
මහින්ද රාජපක්‍ෂ මහතා 2004 වසරේදී අගමැති ධුරයට නම් කිරීමේදී මතු වූ අදහසක් සහ 2016 වසරේ අයවැය ඡන්ද විමසීමේදී සිදුවූ කරුණු මූලික කර ගනිමින් බැණ වැදීම සිදුවී ඇතැයි ද දේශපාලන ආරංචි කියා සිටියා.
අමතක ව ගිය කවි අතර තිස් තුන.
අමතක ව ගිය කවි අතර 33.
ක්‍රිස් ගේල් – දෙසිය පනස් අට (බටහිර ඉන්දීය කොදෙව්)
ක්‍රිස් ගේල් – 258 (බටහිර ඉන්දීය කොදෙව්)
පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් අසාර් අලී නොදැවී ලකුණු අසූ පහක් ලබාගත් අතර බාබර් අසාම් ලකුණු පනස් පහක් ලබාගත්තේය.
පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් අසාර් අලී නොදැවී ලකුණු 85ක් ලබාගත් අතර බාබර් අසාම් ලකුණු 55ක් ලබාගත්තේය.