textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
කොරහෙත් කිඹුලන් දැක බොහෝ දෙනා ෆේස්බුක් හරහා හුවමාරු කරන තොරතුරු වල සත්‍ය භාවය සියයට සියයක් ම නොමැති නිසා මේ පිළිබඳව සොයාබැලීමට ගොසිප්බුක් තීරණය කරන ලදි.
කොරහෙත් කිඹුලන් දැක බොහෝ දෙනා ෆේස්බුක් හරහා හුවමාරු කරන තොරතුරු වල සත්‍ය භාවය 100%ක් ම නොමැති නිසා මේ පිළිබඳව සොයාබැලීමට ගොසිප්බුක් තීරණය කරන ලදි.
ගොවීන් දෙසීයකට බින්දු ජල සම්පාදන කට්ටල සහ කෘෂි උපකරණ රැසක් ලබාදුන්නා.
ගොවීන් 200කට බින්දු ජල සම්පාදන කට්ටල සහ කෘෂි උපකරණ රැසක් ලබාදුන්නා.
ඒ අනුව අද (විසි හය) දිනයේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අද (26) දිනයේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
මෙම රැස්‌වීමට පහරදී එය කඩාකප්පල් කිරීම සඳහා පන්සිය ක පමණ පිරිසක්‌ ලංගම බස්‌ රථවලින් ගෙන්වා තිබූ බවත් ඔවුන් ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දරන ලංගම හා වරායේ සේවකයන් බවත් පසුව හෙළිවිය.
මෙම රැස්‌වීමට පහරදී එය කඩාකප්පල් කිරීම සඳහා 500 ක පමණ පිරිසක්‌ ලංගම බස්‌ රථවලින් ගෙන්වා තිබූ බවත් ඔවුන් ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දරන ලංගම හා වරායේ සේවකයන් බවත් පසුව හෙළිවිය.
ඔයා මීටර් දෙසීයක් කතාකරනවා.
ඔයා 200mක් කතාකරනවා.
අනතුරුව ලසන්ත අලගියවන්න පළාත් පාලන නව මැතිවරණ ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කළ අතර, ඔහු කීවේ නව ඡන්ද ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ආසනවලින් සියයට පනහක් තනි පක්ෂයකට හිමි නොවන බවය.
අනතුරුව ලසන්ත අලගියවන්න පළාත් පාලන නව මැතිවරණ ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කළ අතර, ඔහු කීවේ නව ඡන්ද ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ආසනවලින් සියයට 50ක් තනි පක්ෂයකට හිමි නොවන බවය.
මෙම යානය තුළ ව්‍යාපාරික පංතියේ මගීන් දොළහ කට, පිරිමැසුම්දායක පංතියේ මගීන් එකසිය හැත්තෑ හය කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමඟ කාර්යය මණ්ඩලයේ හය දෙනෙකුට ද එකවර ගමන් කළ හැකිය.
මෙම යානය තුළ ව්‍යාපාරික පංතියේ මගීන් 12 කට, පිරිමැසුම්දායක පංතියේ මගීන් 176 කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමඟ කාර්යය මණ්ඩලයේ 06 දෙනෙකුට ද එකවර ගමන් කළ හැකිය.
අනෙක් අතට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ඉහළින් දුම්රිය සංවර්ධන සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත්,දෙදහස් පහළොව සිට රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප අහිමිකරලීමට කටයුතු කරමින් සිටින බවත්,මෙවර අයවැයෙන්ද එය තහවුරු කර ඇති බවත් මෙම කරුණු දෙකටද වෘත්තීය සමිති ලෙස විරෝධය පාන බව ඔහු කියා සිටියේය.
අනෙක් අතට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ඉහළින් දුම්රිය සංවර්ධන සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත්,2015 සිට රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප අහිමිකරලීමට කටයුතු කරමින් සිටින බවත්,මෙවර අයවැයෙන්ද එය තහවුරු කර ඇති බවත් මෙම කරුණු දෙකටද වෘත්තීය සමිති ලෙස විරෝධය පාන බව ඔහු කියා සිටියේය.
) මෙවැනි කතා බහක් ඇතැම් විට පැය අට ක් - දොළහ ක් පමණ දිගු වෙන්න පුළුවන් ඒ ඒ සමාගමෙන් සමාගමේ හැටියට.
) මෙවැනි කතා බහක් ඇතැම් විට පැය 8 ක් - 12 ක් පමණ දිගු වෙන්න පුළුවන් ඒ ඒ සමාගමෙන් සමාගමේ හැටියට.
ක්ෂමා සවන්ත් එක්දහස් නවසිය හැත්තෑ තුනදී ඉන්දියාවේ උපන් කාන්තාවක්.
ක්ෂමා සවන්ත් 1973දී ඉන්දියාවේ උපන් කාන්තාවක්.
හය.ඇස් බැදල දන ගස්වලා තියෙන පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක්.මේ අය කොටි සටන්කරුවෝ වෙන්න ඕනෙ.තුවක්කුව එයාලගෙ ඔලුවට එල්ල කරගෙන වෙඩි තියල උන්ව මරල දාන හැටි ගැන සොල්දාදුවො කතා වෙනව.සොල්දාදුවොන්ට අන දෙන පුද්ගලයා "කොටින්ට වෙඩි තියන්න තරම් වත් ඇට දෙකක් තියෙන එකෙක් නැද්ද" කියල කින්ඩියට අහනව.මොහොතකින් වෙඩි පත්තු වෙනව.තුන්දෙනාම එතනම...
6.ඇස් බැදල දන ගස්වලා තියෙන පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක්.මේ අය කොටි සටන්කරුවෝ වෙන්න ඕනෙ.තුවක්කුව එයාලගෙ ඔලුවට එල්ල කරගෙන වෙඩි තියල උන්ව මරල දාන හැටි ගැන සොල්දාදුවො කතා වෙනව.සොල්දාදුවොන්ට අන දෙන පුද්ගලයා "කොටින්ට වෙඩි තියන්න තරම් වත් ඇට දෙකක් තියෙන එකෙක් නැද්ද" කියල කින්ඩියට අහනව.මොහොතකින් වෙඩි පත්තු වෙනව.තුන්දෙනාම එතනම ...
ඒ සංශෝධන ද දේශපාලන බලය හොබවන කණ්ඩායම්වල හෝ යම් අවස්ථාවන්හිදී සිවිල් සමාජයේ (දහහත හා දහනවය ව්‍යවස්ථා සංශෝධන) පෙළඹවීම් හා අවශ්‍යතා මත සිදුවූ ඒවාය.
ඒ සංශෝධන ද දේශපාලන බලය හොබවන කණ්ඩායම්වල හෝ යම් අවස්ථාවන්හිදී සිවිල් සමාජයේ (17 හා 19 ව්‍යවස්ථා සංශෝධන) පෙළඹවීම් හා අවශ්‍යතා මත සිදුවූ ඒවාය.
» මුළු නැරඹුම්: දහතුනයි. හත්සිය හැත්තෑ හතයි .තුන්සිය දහතුන
» මුළු නැරඹුම්: 13.777.313
පොළොන්නරුවෙහි පැරණි නගරය ආශි් රතව විවිධ කලා නිර්මාණයන්ගෙන් යුත් කොරවක්ගල් හතළිස් හත ක් පමණ දැනට සොයාගෙන ඇත.
පොළොන්නරුවෙහි පැරණි නගරය ආශි් රතව විවිධ කලා නිර්මාණයන්ගෙන් යුත් කොරවක්ගල් 47 ක් පමණ දැනට සොයාගෙන ඇත.
මහකොළඹ ජල පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද මහා පරිමාණයේ ජල ව්‍යපෘති තුනක් අප්‍රේල් මැද භාගය වන විට සියලු වැඩ අවසන් කොට ජනතා අයිතියට පවරා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.කොළඹ හා ඒ හා තදාසන්න ප්‍රදේශ ගණනාවක දැනට පවතින ජල හිඟයට විසඳුමක් ලෙස ආරම්භ කර ඇති නව ජල ව්‍යාපෘති වැඩසටහන යටතේ අඹතලේ ජල ප...
මහකොළඹ ජල පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද මහා පරිමාණයේ ජල ව්‍යපෘති තුනක් අප්‍රේල් මැද භාගය වන විට සියලු වැඩ අවසන් කොට ජනතා අයිතියට පවරා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.කොළඹ හා ඒ හා තදාසන්න ප්‍රදේශ ගණනාවක දැනට පවතින ජල හිඟයට විසඳුමක් ලෙස ආරම්භ කර ඇති නව ජල ව්‍යාපෘති වැඩසටහන යටතේ අඹතලේ ජල ප...
ලීටර් දහස ටැංකි දහය ක්, දෙදහස් ටැංකි හත ක් ද ඇත!
1000l ටැංකි 10 ක්, 2000 ටැංකි 7 ක් ද ඇත!
රාජසිංහ රජු පිළිබඳව බැඳුන විරුදාවලීන් දහඅට ක්‌ ගැන සඳහන් වන අතර ඒ සියල්ල මුද්‍රණයෙන් එළිදැක්‌වී නොමැත.
රාජසිංහ රජු පිළිබඳව බැඳුන විරුදාවලීන් 18 ක්‌ ගැන සඳහන් වන අතර ඒ සියල්ල මුද්‍රණයෙන් එළිදැක්‌වී නොමැත.
ඒ අනුව දෙදහස් දහතුන ජුනි දහය සිට ජුනි විසි තුන තෙක් ස්නෝඩන් ආගිය අතක් සොයා ගැනීමට කිසිවකුට බැරි විය.
ඒ අනුව 2013 ජුනි 10 සිට ජුනි 23 තෙක් ස්නෝඩන් ආගිය අතක් සොයා ගැනීමට කිසිවකුට බැරි විය.
පුස්තකාලය අගෝස්තු දෙදහස් දොළහ (දෙක)
පුස්තකාලය අගෝස්තු 2012 (2)
සියලු රජයේ පාසල් තවදුරටත් නිවාඩු දිවයිනේ සියලු සරසවි දැනුම්දෙන තුරු වැසෙයි ෂැංග‍්‍රිලා-දෙමටගොඩ ප‍්‍රහාරවලට අත්අඩංගුවට ගත් සැකකරු මෙන්න..ඔහු දෙදහස් පහළොව ජවිපෙ පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..
සියලු රජයේ පාසල් තවදුරටත් නිවාඩු දිවයිනේ සියලු සරසවි දැනුම්දෙන තුරු වැසෙයි ෂැංග‍්‍රිලා-දෙමටගොඩ ප‍්‍රහාරවලට අත්අඩංගුවට ගත් සැකකරු මෙන්න..ඔහු 2015 ජවිපෙ පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..
අන්තිමට එතුමා මාව වඩා ගෙන තමයි පොල් තෙල් පහණ දල්වල තියෙන්නේ ...උත්සවය ඉවර වෙනකම්ම එතුමා මාව ලගිං තියං ඉදල තියෙනවා..ඔය අල්ල පනල්ලේ ගිනිගේ සර් ගේ කැමරාවට ඔය සියල්ල යස අගේට අහුවෙලා කියපංකෝ... දෙදහස් පහළොව ඉදං ගොඩයාගේ සොදුරු පිටු පෙරලුවත් ඕං අද තමා, මංගල කොමෙන්ටුව දැම්මේ...
අන්තිමට එතුමා මාව වඩා ගෙන තමයි පොල් තෙල් පහණ දල්වල තියෙන්නේ ...උත්සවය ඉවර වෙනකම්ම එතුමා මාව ලගිං තියං ඉදල තියෙනවා..ඔය අල්ල පනල්ලේ ගිනිගේ සර් ගේ කැමරාවට ඔය සියල්ල යස අගේට අහුවෙලා කියපංකෝ... 2015 ඉදං ගොඩයාගේ සොදුරු පිටු පෙරලුවත් ඕං අද තමා, මංගල කොමෙන්ටුව දැම්මේ...
මේ කුතුහලය තවත් මාවතකට යොමුකරමින් කාච යොදාගනිම්න් සකස් කල ලොව ප්‍රතම දුරේක්ෂය එක්දහස් හයසිය නවය දී නිපදවන ලදි.
මේ කුතුහලය තවත් මාවතකට යොමුකරමින් කාච යොදාගනිම්න් සකස් කල ලොව ප්‍රතම දුරේක්ෂය 1609 දී නිපදවන ලදි.
වසර කීපයකට ඉහත රටෙන් බාගෙක, කාලක ජනතාවට වුවත් මාළු සැපයූ කන්දකුලිය ධීවර ගම්මානයේ ධීවර ජනතාවට, අද එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය මාළු ටිකවත් සපයාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටිති.තුන්දහස් පන්සියයකට අධික ජනගහනයක් වෙසෙන මෙම ධීවර ගම්මානයේ, ධීවර කර්මාන්තයෙන් ජීවත්වෙන ධීවර පවුල් සංඛ්‍යාව හත්සියකට අධිකය.වසර කිහිපයකට ඉහත බහුදින ධී...
වසර කීපයකට ඉහත රටෙන් බාගෙක, කාලක ජනතාවට වුවත් මාළු සැපයූ කන්දකුලිය ධීවර ගම්මානයේ ධීවර ජනතාවට, අද එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය මාළු ටිකවත් සපයාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටිති.තුන්දහස් පන්සියයකට අධික ජනගහනයක් වෙසෙන මෙම ධීවර ගම්මානයේ, ධීවර කර්මාන්තයෙන් ජීවත්වෙන ධීවර පවුල් සංඛ්‍යාව 700කට අධිකය.වසර කිහිපයකට ඉහත බහුදින ධීවර ...
තවත් දහතුන කට තුවාල සිද්ධ වුණා.
තවත් 13 කට තුවාල සිද්ධ වුණා.
බිත්තර එක යි
බිත්තර 1 යි
එහෙත් පොරොන්දු ප‍්‍රකාරව, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මේ ගිවිසුම ක‍්‍රියාවට නොනැගූ නිසා, ෆෙඩරල් පක්ෂ නියෝජිතයා එක්දහස් නවසිය හැට අට දී කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස් විය.
එහෙත් පොරොන්දු ප‍්‍රකාරව, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මේ ගිවිසුම ක‍්‍රියාවට නොනැගූ නිසා, ෆෙඩරල් පක්ෂ නියෝජිතයා 1968 දී කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස් විය.
අප්‍රේල් විසි පහ ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම
අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම
ශ්‍රී ලංකාව ලකුණු තුන්සිය තිස් හතරක් ඉදිරියෙන් |
ශ්‍රී ලංකාව ලකුණු 334ක් ඉදිරියෙන් |
මාස පහකින් ඇඟ හදාගත්ත හැටි අමීර් ඛාන් වීඩියෝවකින් පෙන්නයි
මාස 5කින් ඇඟ හදාගත්ත හැටි අමීර් ඛාන් වීඩියෝවකින් පෙන්නයි
ඉන් දහනවය‍හයසිය අසූ හතර ක මදූරුවන් බෝවන ස්ථාන සොයාගෙන ඇති අත, මදූරු කීටයින් හමු වූ ස්ථාන සංඛ්‍යාව එක්දහස් තුන්සිය හතළිස් තුන කි.
ඉන් 19‍684 ක මදූරුවන් බෝවන ස්ථාන සොයාගෙන ඇති අත, මදූරු කීටයින් හමු වූ ස්ථාන සංඛ්‍යාව 1343 කි.
අපි ප‍්‍රංශෙන් ගෙනැල්ලා සොෆ්ට්රේස් කියලා සමීක්ෂණ කණ්ඩායමක් කවුරුත් දන්නේ නෑ මම විතරයි දන්නේ අපි අවුරුදු දෙකක් පුරා කළා සමීක්ෂණයක්.
අපි ප‍්‍රංශෙන් ගෙනැල්ලා සොෆ්ට්රේස් කියලා සමීක්ෂණ කණ්ඩායමක් කවුරුත් දන්නේ නෑ මම විතරයි දන්නේ අපි අවුරුදු 2ක් පුරා කළා සමීක්ෂණයක්.
එසේ වුවද රජවරුන්ට බිසෝවරුන් සපයමින් ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේගේ දිවි පරදුවට තබා රැකගත් එම කීරවැල්ල රාජකීය පරපුර ක‍්‍රි.ව එක්දහස් හත්සිය තිස් නවය දී සිංහල රාජධානියේ අවසානයත් සමගම කාලයේ වැලිතලාවෙන් යටපත්ව ගොස් ඇත.
එසේ වුවද රජවරුන්ට බිසෝවරුන් සපයමින් ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේගේ දිවි පරදුවට තබා රැකගත් එම කීරවැල්ල රාජකීය පරපුර ක‍්‍රි.ව 1739 දී සිංහල රාජධානියේ අවසානයත් සමගම කාලයේ වැලිතලාවෙන් යටපත්ව ගොස් ඇත.
ප‍්‍රදේශ කිහිපයක පැය පහළොව ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ප‍්‍රදේශ කිහිපයක පැය 15 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය නියෝජනය කරන යුපුන් තත්පර දහයයි ශත හතළිස් හතකින් තරගය නිමකළ අතර හිමාෂ ඒෂාන් තත්පර දහය. හැට හතරකින් දෙවැනි තැනට පත් විය.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය නියෝජනය කරන යුපුන් තත්පර 10.47කින් තරගය නිමකළ අතර හිමාෂ ඒෂාන් තත්පර 10. 64කින් දෙවැනි තැනට පත් විය.
ජාතිකත්වයේ සුවිශේෂ කරුණු ප්‍රතිමූර්තිමත් කරන අවධියක් වශයෙන් එක්දහස් අටසිය පහළොව උඩරට ගිවිසුම මගින් එදා ‘සිංහලේ’ යනුවෙන් හැදින්වුණු උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් අතටපත්වීමෙන් පසු අවධිය පෙන්වා දිය හැකිය.
ජාතිකත්වයේ සුවිශේෂ කරුණු ප්‍රතිමූර්තිමත් කරන අවධියක් වශයෙන් 1815 උඩරට ගිවිසුම මගින් එදා ‘සිංහලේ’ යනුවෙන් හැදින්වුණු උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් අතටපත්වීමෙන් පසු අවධිය පෙන්වා දිය හැකිය.
ආරණ්‍යයක ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීමට ප්ලාස්ටික් පුටු දහයක් සහ බුද්ධ පූජාව සදහා අෂ්ඨ පානයන් සාදන්නටත්, ස්වාමීන් වහන්සේගේ ප්‍රයෝජනයටත් බ්ලෙන්ඩරයක්ුත් ලබාදෙන්න අපිට පුලුවන් උනා.
ආරණ්‍යයක ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීමට ප්ලාස්ටික් පුටු 10ක් සහ බුද්ධ පූජාව සදහා අෂ්ඨ පානයන් සාදන්නටත්, ස්වාමීන් වහන්සේගේ ප්‍රයෝජනයටත් බ්ලෙන්ඩරයක්ුත් ලබාදෙන්න අපිට පුලුවන් උනා.
ගැසට් නිවේදනයක්' සොයා ගැනීමට නොහැකි වූ නිසා ඊයේ (දහහත්වැනිදා) පාර්ලිමේන්තුවේ මැතිසබය උණුසුම්කාරී තත්ත්වයකට පත්විය.
ගැසට් නිවේදනයක්' සොයා ගැනීමට නොහැකි වූ නිසා ඊයේ (17 වැනිදා) පාර්ලිමේන්තුවේ මැතිසබය උණුසුම්කාරී තත්ත්වයකට පත්විය.
දෙදහස් දහහතර නොවැම්බර් මස විසි තුන තුනයි මිනිත්තු තිස් එකයි:තිස් තුන
2014 නොවැම්බර් මස 23 15:31:33
ලොකෙ ගැන මගේ අදහස් (විසි අට)
ලොකෙ ගැන මගේ අදහස් (28)
එම ව්‍යාපාරය විසින් අද (හතර) පෙවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත් වු අතර ඊට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු කිහිප දෙනෙකු මේ පිළිබඳව මෙසේ අදහස් දක්වන ලදී.
එම ව්‍යාපාරය විසින් අද (04) පෙවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත් වු අතර ඊට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු කිහිප දෙනෙකු මේ පිළිබඳව මෙසේ අදහස් දක්වන ලදී.
දෙදහස් දහහත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව නිකුත්...
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව නිකුත්...
« චැට් සෙට් දෙක අභාවප්‍රාප්ත කුමුදු පින්තු ගුරුපියාණන්ගේ අවමන්ගල්‍ය උත්සවය »
« චැට් සෙට් 2 අභාවප්‍රාප්ත කුමුදු පින්තු ගුරුපියාණන්ගේ අවමන්ගල්‍ය උත්සවය »
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු දහය දහස් සීමාව අඩු ම තරග ගණනකදී පසු කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි ඊයේ සමත් වී ඇත.
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව අඩු ම තරග ගණනකදී පසු කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි ඊයේ සමත් වී ඇත.
‘සෑම්ස් ස්ටෝරි’ (දෙදහස් එක) නමින් එල්මෝ ජයවර්ධන ලියූ නවකතාව ඉන්දියාවේ හා සිංගප්පූරුවේ පළ කරන ලදුව පසු කලෙක, ‘සැමීගේ කතාව’ නමින් චිත්‍රපට ගත වී නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී එහි රංගනය වෙනුවෙන් ජගත් චමිලට ඉහළම සම්මානය හිමි කර දුන්නේය.
‘සෑම්ස් ස්ටෝරි’ (2001) නමින් එල්මෝ ජයවර්ධන ලියූ නවකතාව ඉන්දියාවේ හා සිංගප්පූරුවේ පළ කරන ලදුව පසු කලෙක, ‘සැමීගේ කතාව’ නමින් චිත්‍රපට ගත වී නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී එහි රංගනය වෙනුවෙන් ජගත් චමිලට ඉහළම සම්මානය හිමි කර දුන්නේය.
පසුගිය ජනාධිපතිවරණයේදීත් මහා මැතිවරණයේදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුනේ රජයේ සේවකයිනට රුපියල් දෙදහස් පන්සිය ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදීත් මහා මැතිවරණයේදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුනේ රජයේ සේවකයිනට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ දී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වූයේ නම් මෙයට වඩා ආසන්න තරගයක් ලබාදීමට තිබූ බව නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා පවසයි. ‍අමෙරිකාව හැර යෝජනාවට අදාළ විවාදයේ දී අදහස් දැක්වූ සියලුම රටවල් පාහේ, ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කළ රටවල් පවා ශ්‍රී ලං...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ දී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වූයේ නම් මෙයට වඩා ආසන්න තරගයක් ලබාදීමට තිබූ බව නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා පවසයි. ‍අමෙරිකාව හැර යෝජනාවට අදාළ විවාදයේ දී අදහස් දැක්වූ සියලුම රටවල් පාහේ, ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කළ රටවල් පවා ශ්‍රී ලං...
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට පසුගියදා වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පනහ හැවිරිදි වියේ පසුවන සැකකරු පිළියන්දල - සුවාරපොල ප්‍රදේශයේ තාවකාලිකව ලැගුම් ගෙන සිට ඇති අතර, වෙඩි තැබීම සිදුකිරීම සඳහා පැමිණි මෝටර්...
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට පසුගියදා වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 50 හැවිරිදි වියේ පසුවන සැකකරු පිළියන්දල - සුවාරපොල ප්‍රදේශයේ තාවකාලිකව ලැගුම් ගෙන සිට ඇති අතර, වෙඩි තැබීම සිදුකිරීම සඳහා පැමිණි මෝටර් ...
ලෝකයෙන් තිස් හත වන ස්ථානය හා ලංකාවේ දෙදහස් දහඅට දී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගෙන් දෙක වන ස්ථානය ලැබෙන්නේ කුසල් ජනිත්ටයි.
ලෝකයෙන් 37 වන ස්ථානය හා ලංකාවේ 2018 දී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගෙන් 2 වන ස්ථානය ලැබෙන්නේ කුසල් ජනිත්ටයි.
පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක ආරම්භක වැඩසටහන් කළමණාකරු සහ උපදේශකයකු ලෙසද ඔහු සිය සේවය ලබාදී තිබේ. එක්දහස් නවසිය අනූ හත වසරේ තිරගත වුනු “සුදු අක්කා” දෙදහස් දහය වසරේ තිරගත කෙරුනු යුධ ගිනි මැද සහ සෙල්වම් (දෙදහස් එකොළහ) ඇතුළු චිත්‍රපට කිහිපයකටත් ටෙලිනාට්‍ය සඳහාත් හෙතෙම රංගනයෙන් දායක විය.
පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක ආරම්භක වැඩසටහන් කළමණාකරු සහ උපදේශකයකු ලෙසද ඔහු සිය සේවය ලබාදී තිබේ. 1997 වසරේ තිරගත වුනු “සුදු අක්කා” 2010 වසරේ තිරගත කෙරුනු යුධ ගිනි මැද සහ සෙල්වම් (2011) ඇතුළු චිත්‍රපට කිහිපයකටත් ටෙලිනාට්‍ය සඳහාත් හෙතෙම රංගනයෙන් දායක විය.
:) (ඉන්ටසිටි නම් නෙමේ) ඊට පස්සෙ එයාව ගෙදරට දානකොට කොහොමත් රෑ අට විතර වෙලා.
:) (ඉන්ටසිටි නම් නෙමේ) ඊට පස්සෙ එයාව ගෙදරට දානකොට කොහොමත් රෑ 8 විතර වෙලා.
ජනවාරි තුන වෙනිදා තමයි අපේ විවාහ උත්සවය පැවැත්වුණේ.
ජනවාරි 3 වෙනිදා තමයි අපේ විවාහ උත්සවය පැවැත්වුණේ.
එසේම සෑම වසරකම කාර්මික මසුන් ඇල්ලීම නිසා සමුද්‍ර ක්ෂීරපායින්, මුහුදු පක්ෂීන් සහ මුහුදු කැස්බෑවුන් සිය දහස් ගණනක් මරා දමන අතර, ඒ හා සමඟම මසුන් සහ අපෘෂ්ඨවංශික සතුන් මිලියන සිය ගණනක් ඉතා සාපරාධී ලෙස මරා දමයි. එක්දහස් නවසිය පනහ දශකයේ සිට ලෝකයේ පුරාවට වන නොගැඹුරු කොරල් පර වලින් අඩක් මේ වනවිටත් විනාශ වී හෝ බරපතළ පරිහානියකට ප...
එසේම සෑම වසරකම කාර්මික මසුන් ඇල්ලීම නිසා සමුද්‍ර ක්ෂීරපායින්, මුහුදු පක්ෂීන් සහ මුහුදු කැස්බෑවුන් සිය දහස් ගණනක් මරා දමන අතර, ඒ හා සමඟම මසුන් සහ අපෘෂ්ඨවංශික සතුන් මිලියන සිය ගණනක් ඉතා සාපරාධී ලෙස මරා දමයි. 1950 දශකයේ සිට ලෝකයේ පුරාවට වන නොගැඹුරු කොරල් පර වලින් අඩක් මේ වනවිටත් විනාශ වී හෝ බරපතළ පරිහානියකට පත්ව ඇත.
මටත් වයස හය හත වෙනකොට හොඳට කියවන්න පුලුවන් උනා...
මටත් වයස 6 7 වෙනකොට හොඳට කියවන්න පුලුවන් උනා...
ඉතින් චිත්‍රපටය තිරගත කරන්න පෙබරවාරි දහහතරවැනිදා මට නිරායාසයෙන් ලැබුණා.
ඉතින් චිත්‍රපටය තිරගත කරන්න පෙබරවාරි 14 වැනිදා මට නිරායාසයෙන් ලැබුණා.
මාසෙට මට හතළිස් පහක් හැටක් වගේ එන්නේ
මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (අටවැනිදා) එංගලන්ත පළමු ඉනිම ලකුණු එකසිය අනූ හතර කට සීමා කිරීමට කේමර් රෝච් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (8 වැනිදා) එංගලන්ත පළමු ඉනිම ලකුණු 194 කට සීමා කිරීමට කේමර් රෝච් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.
එමගින් සංයෝග පැවතිය හැකි ආකාර දෙකක් පවතී , නමුත් ජීව විද්‍යාත්මකව එය එකම වර්ගයේ වේ.
එමගින් සංයෝග පැවතිය හැකි ආකාර 2ක් පවතී , නමුත් ජීව විද්‍යාත්මකව එය එකම වර්ගයේ වේ.
මේ වන විට එහි පවතින්නේ ඕලන්ද සමයේ ඉදි කළ උමඟක්, නව උමං මාර්ගයේ දිග මීටර් හත්සිය හැටක්.
මේ වන විට එහි පවතින්නේ ඕලන්ද සමයේ ඉදි කළ උමඟක්, නව උමං මාර්ගයේ දිග මීටර් 760ක්.
අනගාරික ධර්මපාලතුමා (උපත: එක්දහස් අටසිය හැට හතර සැප්තැම්බර් දහහත විපත: එක්දහස් නවසිය තිස් තුන අප්‍රේල් විසි නවය) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයය.
අනගාරික ධර්මපාලතුමා (උපත: 1864 සැප්තැම්බර් 17 විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයය.
තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට දෙදහස් පහළොව වසරේ දෙසැම්බර් මාසයේ සිට එම තාවකාලික තරඟ තහනමක් පනවා තිබුණි.
තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට 2015 වසරේ දෙසැම්බර් මාසයේ සිට එම තාවකාලික තරඟ තහනමක් පනවා තිබුණි.
තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් තවත් තරගකරුවන් හය දෙනෙකු සමග වැරදිකරු වූ ස්පාඤ්ඤයේ හිටපු කඳු තරණය කිරීමේ පාපැදි සූර ඇල්බටෝ ලියන් සියදිවි හානිකර ගත් බව වාර්තා වේ.මැඩ්රිඩ් නුවර පිහිටි ඔහුගේ නිවසේ ගෙල වැළලාගෙන මියගොස් සිටි ලියන්ගේ මළසිරුර හමුවූ බව පොලිසිය ප්‍රකාශ කළේය.පසුගිය මස පොලිසිය විසින් කරනු ලැබූ මහා පරිමාණ තහනම්...
තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් තවත් තරගකරුවන් 6 දෙනෙකු සමග වැරදිකරු වූ ස්පාඤ්ඤයේ හිටපු කඳු තරණය කිරීමේ පාපැදි සූර ඇල්බටෝ ලියන් සියදිවි හානිකර ගත් බව වාර්තා වේ.මැඩ්රිඩ් නුවර පිහිටි ඔහුගේ නිවසේ ගෙල වැළලාගෙන මියගොස් සිටි ලියන්ගේ මළසිරුර හමුවූ බව පොලිසිය ප්‍රකාශ කළේය.පසුගිය මස පොලිසිය විසින් කරනු ලැබූ මහා පරිමාණ තහනම් ...
විදුහල්පතිවරුන්ගේ දිගුකාලීනව නොවිසඳුණු ප්‍රශ්න විසඳන ලදී. විසි එක වන සියවසට සරිලන පරිදි ඉංග්‍රීසි අධ්‍යාපන නංවාලීමටත් තොරතුරු තාක්ෂණය ගම්බද දරුවන්ට ලබාදීමට හේ ගත් උත්සහය ප්‍රශංසනීයයි.අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා යුනෙස්කෝ ආයතනයේ විධායක කවුන්සිලයට දෙදහස් හත සහ දෙදහස් නවය දී තෝරා පත්වෙමින් අප රටට ලබාදුන්නේ ඉම...
විදුහල්පතිවරුන්ගේ දිගුකාලීනව නොවිසඳුණු ප්‍රශ්න විසඳන ලදී. 21 වන සියවසට සරිලන පරිදි ඉංග්‍රීසි අධ්‍යාපන නංවාලීමටත් තොරතුරු තාක්ෂණය ගම්බද දරුවන්ට ලබාදීමට හේ ගත් උත්සහය ප්‍රශංසනීයයි.අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා යුනෙස්කෝ ආයතනයේ විධායක කවුන්සිලයට 2007 සහ 2009 දී තෝරා පත්වෙමින් අප රටට ලබාදුන්නේ ඉමහත් ගෞරවයකි.
සූරා විසි දෙක: තිස් නවය, හතළිහ වැකි) මුස්ලිම් වරුන්ව දේව විශ්වාසයෙන් සම්පූර්ණව බැහැර කිරීමට දේව විශ්වාසය ප්‍රතික්ෂේප කළවුන් සෑම අයුරින්ම කටයුතු කරන බව සර්ව ඥානය සහිත සහ සියළු කරුණු දත් අල්ලාහ් අපහට දන්වා ඇත.
සූරා 22: 39, 40 වැකි) මුස්ලිම් වරුන්ව දේව විශ්වාසයෙන් සම්පූර්ණව බැහැර කිරීමට දේව විශ්වාසය ප්‍රතික්ෂේප කළවුන් සෑම අයුරින්ම කටයුතු කරන බව සර්ව ඥානය සහිත සහ සියළු කරුණු දත් අල්ලාහ් අපහට දන්වා ඇත.
සිරිලක සුරකින දෙවියන් පුදන කෑරගල දෙවොල් මඩු ශාන්තිකර්මය විසි තුන දා සිට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (බිංදුව)
සිරිලක සුරකින දෙවියන් පුදන කෑරගල දෙවොල් මඩු ශාන්තිකර්මය 23 දා සිට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය” (කුරානය හයයි මිනිත්තු විසි නවයයි).
කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය” (කුරානය 18:29).
එකළ ඔවුන්ට හා ඔවුන්ගේ රුපියල් එක්දහස් හයසිය ෆේස්බුක් බලකායට චීනය නයාට අඳුකොළ මෙන්ය.රාජිත සේනාරත්න, රනිල් ක්‍රමසිංහ,හර්ෂ ද සිල්වා වැනි අය පුන පුනා කිව්වේ පෝට් සිටිය නවතා දමන බවයි.එසේ නොකීවායි මොවුන්ට කිව හැකිද?වාචාලකම සිරිකොතට හා බටහිර වහල් මානසිකත්වයෙන් යුත් අමනයන්ට හොඳවූවාට රජ්‍ය පාලනයට හොඳ නැත.
එකළ ඔවුන්ට හා ඔවුන්ගේ රුපියල් 1600 ෆේස්බුක් බලකායට චීනය නයාට අඳුකොළ මෙන්ය.රාජිත සේනාරත්න, රනිල් ක්‍රමසිංහ,හර්ෂ ද සිල්වා වැනි අය පුන පුනා කිව්වේ පෝට් සිටිය නවතා දමන බවයි.එසේ නොකීවායි මොවුන්ට කිව හැකිද?වාචාලකම සිරිකොතට හා බටහිර වහල් මානසිකත්වයෙන් යුත් අමනයන්ට හොඳවූවාට රජ්‍ය පාලනයට හොඳ නැත.
පකිස්ථානුවන් පළමු ඉනිමට ලකුණු තුන්සිය අසූ තුනක් ලබා ගත්තේය‍.
පකිස්ථානුවන් පළමු ඉනිමට ලකුණු 383ක් ලබා ගත්තේය‍.
එනම් මිසයිලය විනාඩි තිස් තුනක් ගුවනේ තිබී ඇත.
එනම් මිසයිලය විනාඩි 33ක් ගුවනේ තිබී ඇත.
මෙවර මුලින් මේ වරද ඔවුන් පිළි අරගෙන දෙවනුව කියන්න හදමින් ඉන්නවා එහෙම නෙවෙයි ඔවුන් අපට දැන්නුවා කියලා.දැන් මෙහෙන් එහාටත් එහෙන් මෙහාටත් වරද පටවන්නනේ උත්සාහ කරන්නේ...”“මෙහෙමයි ඔවුන් මුලින්ම දැන්වීමක් කරල තියෙන්නේ පසුගිය සිකුරාදා (ජූනි හත්වැනිදා) දහවල් දොළහ ට.
මෙවර මුලින් මේ වරද ඔවුන් පිළි අරගෙන දෙවනුව කියන්න හදමින් ඉන්නවා එහෙම නෙවෙයි ඔවුන් අපට දැන්නුවා කියලා.දැන් මෙහෙන් එහාටත් එහෙන් මෙහාටත් වරද පටවන්නනේ උත්සාහ කරන්නේ...”“මෙහෙමයි ඔවුන් මුලින්ම දැන්වීමක් කරල තියෙන්නේ පසුගිය සිකුරාදා (ජූනි 7 වැනිදා) දහවල් 12 ට.
ආර්ථික විද්‍යා විෂය සම්බන්ධයෙන් දිවයිනේ සුප්‍රකට උපකාරක පංති ගුරුවරයකු වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ඉල්ලුම හා සැපයුම කෙරෙහි බදු ප්‍රතිපත්තියෙන් සිදුවන බලපෑම පිළිබඳ ඊයේ (දහසය දින) නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ ආර්ථික විද්‍යාව උසස්‌ පෙළ හදාරණ සිසු දැරියන්ට උගන්වන අයුරුයි මේ.
ආර්ථික විද්‍යා විෂය සම්බන්ධයෙන් දිවයිනේ සුප්‍රකට උපකාරක පංති ගුරුවරයකු වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, ඉල්ලුම හා සැපයුම කෙරෙහි බදු ප්‍රතිපත්තියෙන් සිදුවන බලපෑම පිළිබඳ ඊයේ (16 දින) නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ ආර්ථික විද්‍යාව උසස්‌ පෙළ හදාරණ සිසු දැරියන්ට උගන්වන අයුරුයි මේ.
එක්දහස් නවසිය අනූ හත දී එක්සත් ජාතින්ගේ මහ ලේකම් ධූරය දැරිමට පෙර ඊට පෙර ධූරය දැරූ මහ ලේකම් යටතේ සාම සාධක හමුදාවේ සේවය කළේ ය.
1997 දී එක්සත් ජාතින්ගේ මහ ලේකම් ධූරය දැරිමට පෙර ඊට පෙර ධූරය දැරූ මහ ලේකම් යටතේ සාම සාධක හමුදාවේ සේවය කළේ ය.
තවද දෙදහස් හත නොවැ දොළහ වනදා තරුණියක දූෂණයට ලක්කොට මීගමුව රෝහලේ හය වන මහලින් බිමට දමා ඝාතනය කොට තිබුණා.
තවද 2007 නොවැ 12 වනදා තරුණියක දූෂණයට ලක්කොට මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කොට තිබුණා.
පාසල් ශිෂ්‍යාවකි, දොළහ වසරේ ඉගෙනුම ලබයි. දෙදහස් දහසය අපේ‍්‍රල් මස විසි තුන වන දින මාගේ දියණිය, රාත‍්‍රී හත ට පමණ, අසල පිහිටි කඩයට, ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගෙන එ්මට යැව්වා.
පාසල් ශිෂ්‍යාවකි, 12 වසරේ ඉගෙනුම ලබයි. 2016 අපේ‍්‍රල් මස 23 වන දින මාගේ දියණිය, රාත‍්‍රී 7.00 ට පමණ, අසල පිහිටි කඩයට, ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගෙන එ්මට යැව්වා.
මෙම සාක්ෂිය මත පදනම්ව ආන්දෝලනාත්මක ලිපියක් ඉදිරිපත් කළ ස්ප්‍රාට් හා විට්සෙල් (දෙදහස් හතර) දක්වන පරිදිට අනුව ඉන්දුනිම්න වාසීන් භාෂාව ලේඛනගත නොකළහ.වෙනත් නැගෙනහිර සමාජ මෙන්ම සංඥා පද්ධතියක් පමණක් ලියා දැක්වුහ.
මෙම සාක්ෂිය මත පදනම්ව ආන්දෝලනාත්මක ලිපියක් ඉදිරිපත් කළ ස්ප්‍රාට් හා විට්සෙල් (2004) දක්වන පරිදිට අනුව ඉන්දුනිම්න වාසීන් භාෂාව ලේඛනගත නොකළහ.වෙනත් නැගෙනහිර සමාජ මෙන්ම සංඥා පද්ධතියක් පමණක් ලියා දැක්වුහ.
එනම් රුපියල් ලක්ෂ තුන ලක්ෂ තුන දහස් හයසියකි.
එනම් රුපියල් ලක්ෂ 303,600කි.
සුබ දවස – සෙනසුරාදා, සිකුරාදා, සුබ අංක – හය, හත,
සුබ දවස – සෙනසුරාදා, සිකුරාදා, සුබ අංක – 6, 7,
නිදහස් සිතුවිලි: තුන්සිය අසූ තුන.
නිදහස් සිතුවිලි: 383.
ඒ තම ඒකෙන් යු ටියුබ් වගේ සයිට් වලින් ලොකු වීඩියෝ ෆයිල් බාද්දී සියයට අනූ නවය බැවිල නතර වෙන එක.
ඒ තම ඒකෙන් යු ටියුබ් වගේ සයිට් වලින් ලොකු වීඩියෝ ෆයිල් බාද්දී 99% බැවිල නතර වෙන එක.
කවදත් ආණ්ඩුවිරෝධී වැඩකටයුතු වල මූලස්ථානය වෙලා තියෙන අභයාරාමයට අට වෙනිදා උදෑසනම පොලිසියෙන් ඇවිල්ල.
කවදත් ආණ්ඩුවිරෝධී වැඩකටයුතු වල මූලස්ථානය වෙලා තියෙන අභයාරාමයට 8 වෙනිදා උදෑසනම පොලිසියෙන් ඇවිල්ල.
කුසල් පෙරේරා (හැට එක) සහ තිසර පෙරේරාගේ (පනස් අට) විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර විස්ස අවසානයේ කඩුලු හත කට ලකුණු එකසිය පනස් නවය ක් රැස්කිරීමට සමත්වූහ.
කුසල් පෙරේරා (61) සහ තිසර පෙරේරාගේ (58) විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 159 ක් රැස්කිරීමට සමත්වූහ.
මේක කියන්න නිමිත්ත උනේ අපි දෙදහස් දෙකදි යාපනේ ගිය ගමණක්.
මේක කියන්න නිමිත්ත උනේ අපි 2002දි යාපනේ ගිය ගමණක්.
හතරේ පහර දෙකක් හා හයේ පහරක් සමග මෙන්ඩිස් පන්දු විස්සකින් ලකුණු දහනවයක් ලබා ගත් අතර ඔහු සහ මැතිව්ස් අටවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු තිස් හතරකින් ලකුණු තිස් හතක සබඳතාවක් ගොඩනැගූහ.කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ පාකිස්තානය, යූනුස් ඛාන් හා සයීඩ් අජ්මාල් විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට මොහමඩ් සාමි හා ඉම්රාන්...
හතරේ පහර 2ක් හා හයේ පහරක් සමග මෙන්ඩිස් පන්දු 20කින් ලකුණු 19ක් ලබා ගත් අතර ඔහු සහ මැතිව්ස් 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34කින් ලකුණු 37ක සබඳතාවක් ගොඩනැගූහ.කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ පාකිස්තානය, යූනුස් ඛාන් හා සයීඩ් අජ්මාල් විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට මොහමඩ් සාමි හා ඉම්රාන් ෆර්හත් කැඳවා තිබිණ...
කප්පම් නොදුන් හෝටලයකට වෙඩි ප්‍රහාරයක් ! දෙදහස් විස්ස-පහ-තිහ අටයි මිනිත්තු හතළිස් හතරයි:බිංදුව දෙදහස් විස්ස-පහ-තිහ අටයි මිනිත්තු නවයයි:බිංදුව දෙදහස් විස්ස-පහ-තිහ හතයි මිනිත්තු හයයි:බිංදුව දෙදහස් විස්ස-පහ-තිහ හයයි මිනිත්තු තිස් හතයි:බිංදුව දෙදහස් විස්ස-පහ-තිහ හයයි මිනිත්තු විසි හතරයි:බිංදුව පරිසර පුවත් පුවත් නිවේදන සිව ්...
කප්පම් නොදුන් හෝටලයකට වෙඩි ප්‍රහාරයක් ! 2020-05-30 08:44:00 2020-05-30 08:09:00 2020-05-30 07:06:00 2020-05-30 06:37:00 2020-05-30 06:24:00 පරිසර පුවත් පුවත් නිවේදන සිව ්මංසල
ලෙනවර ශ‍්‍රි සද්ධාතිස්ස දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප‍්‍රදානය කෙරේ පොත් කියවන අනාගත පරපුරක් උදෙසා ඉහළ කුඩලිගම දරුවන්ට පුස්තකාලයක් මොළගොඩ ප‍්‍රාථමික විදුහලට නව ශ‍්‍රවනාගාරයක් රුවන්වැල්ල ඉඹුලාන ශ‍්‍රි සේන කනිටු විදුහලට වසර සියයක් පිරේ හාන්දුපැල්පොල කනිටු විදුහලේ සිසුන්ට පොත් ප‍්‍රදානයක් දෙක
ලෙනවර ශ‍්‍රි සද්ධාතිස්ස දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප‍්‍රදානය කෙරේ පොත් කියවන අනාගත පරපුරක් උදෙසා ඉහළ කුඩලිගම දරුවන්ට පුස්තකාලයක් මොළගොඩ ප‍්‍රාථමික විදුහලට නව ශ‍්‍රවනාගාරයක් රුවන්වැල්ල ඉඹුලාන ශ‍්‍රි සේන කනිටු විදුහලට වසර සියයක් පිරේ හාන්දුපැල්පොල කනිටු විදුහලේ සිසුන්ට පොත් ප‍්‍රදානයක් 2
මැද පෙරදිග රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බොහෝ විදේශ ශ්‍රමිකයන් ඒ රටවල කොවිඩ්-දහනවය රෝගීන් අතරින් බහුතරයයි.
මැද පෙරදිග රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බොහෝ විදේශ ශ්‍රමිකයන් ඒ රටවල කොවිඩ්-19 රෝගීන් අතරින් බහුතරයයි.
විවෘත වෙළෙඳ පොලේ පොහොර මිටියක් රුපියල් එක්දහස් පන්සියට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන් එරෙහිව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
විවෘත වෙළෙඳ පොලේ පොහොර මිටියක් රු. 1500ට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන් එරෙහිව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
ලන්කාවෙ නියොජිත -මහින්ද හැත්තෑ හත හය නවසිය තිස් හතර හත්සිය හැත්තෑ එක / ලියනගේ හැත්තෑ හත පහ එකසිය විසි හත අටසිය හැත්තෑ නවය
ලන්කාවෙ නියොජිත -මහින්ද 077 6 934 771 / ලියනගේ 077 5 127 879
එම සම්මේලනය මේ බව පැවසූවේ තම සංගමය විසින් ආරම්භකර තිබූ වැඩවර්ජනය අවසන්කිරීම සම්බන්ධයෙන් ඊයේ (දොළහ) නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය...වෛද්‍යවරුත් පඩි වැඩිකරගැනීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ක්‍රමය අනුගමනය කිරීමේ සුදානමක්
එම සම්මේලනය මේ බව පැවසූවේ තම සංගමය විසින් ආරම්භකර තිබූ වැඩවර්ජනය අවසන්කිරීම සම්බන්ධයෙන් ඊයේ (12) නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය...වෛද්‍යවරුත් පඩි වැඩිකරගැනීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ක්‍රමය අනුගමනය කිරීමේ සුදානමක්
දෙදහස් දොළහ වසරේ මැයි මස දහසය වන දා කළුගල් ව්‍යාපාරිකයෙකු වෙත පුපුණ ද්‍රව්‍ය බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් පනහ, බිංදුව ක අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණා.
2012 වසරේ මැයි මස 16 වන දා කළුගල් ව්‍යාපාරිකයෙකු වෙත පුපුණ ද්‍රව්‍ය බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 50, 000 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණා.
බුධ හය වැන්නටද, සිකුරුපියල් හත වැන්නටද, කුජ දහය වැන්නටද පැමිණේ.
බුධ 6 වැන්නටද, සිකුරු 7 වැන්නටද, කුජ 10 වැන්නටද පැමිණේ.
එම සිද්ධියට අදාළව තම නිවසේ සිටි එකොළහ දෙනෙකු අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටියත් අත්අඩංගුවට ගැනුනේ දහය දෙනෙකු බවත් එකොළහ වෙනියා වූයේ නාමල් කුමාර බවත් ඔහු කියයි.
එම සිද්ධියට අදාළව තම නිවසේ සිටි 11 දෙනෙකු අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටියත් අත්අඩංගුවට ගැනුනේ 10 දෙනෙකු බවත් 11 වෙනියා වූයේ නාමල් කුමාර බවත් ඔහු කියයි.
ජෝර්ජ් හැමිල්ටන් විසින් හැමිල්ටන් නගරය නිර්මාණය කරන ලද අතර එක්දහස් අටසිය දොළහ යුද්ධය අවසන් වීමත් සමගම බ් රිතාන් ය ව් යවස්ථාදායක සභාවේ සාමාජික ජේම්ස් ධුරෑන්ඩ් විසින් ගොවිපල ඉඩම් මිලට ගත්තේය.
ජෝර්ජ් හැමිල්ටන් විසින් හැමිල්ටන් නගරය නිර්මාණය කරන ලද අතර 1812 යුද්ධය අවසන් වීමත් සමගම බ් රිතාන් ය ව් යවස්ථාදායක සභාවේ සාමාජික ජේම්ස් ධුරෑන්ඩ් විසින් ගොවිපල ඉඩම් මිලට ගත්තේය.
වැඩිහිටි පිරිමි - මිලි ග්රෑම් හාරසිය
වැඩිහිටි පිරිමි - මිලි ග්රෑම් 400
ඒ නිසා තාලිබාන් සංවිධානය සමූලඝාතනය කිරීමේ වුවමනාවක් අමෙරිකා එක්සත් ජනපදයට නොමැත. දෙදහස් දහහතර දී නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව ගිය නමුත් අමෙරිකානු හමුදාවේ බලඇණි කිහිපයක් එහි නතර විය.
ඒ නිසා තාලිබාන් සංවිධානය සමූලඝාතනය කිරීමේ වුවමනාවක් අමෙරිකා එක්සත් ජනපදයට නොමැත. 2014 දී නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව ගිය නමුත් අමෙරිකානු හමුදාවේ බලඇණි කිහිපයක් එහි නතර විය.
ඒ අනුව අෂ්වින් ටෙස්ට් තරග පනස් හතරකදී මෙම කඩඉම පසුකළ අතර, මේ හේතුවෙන් මෙයට පෙර ටෙස්ට් තරග පනස් හයකදී කඩුලු තුන්සියක් ලබාගත් ඕස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී විසින් තබා තිබූ වාර්තාව බිඳී ගියේය.
ඒ අනුව අෂ්වින් ටෙස්ට් තරග 54කදී මෙම කඩඉම පසුකළ අතර, මේ හේතුවෙන් මෙයට පෙර ටෙස්ට් තරග 56කදී කඩුලු 300ක් ලබාගත් ඕස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී විසින් තබා තිබූ වාර්තාව බිඳී ගියේය.
යන්න විසි හත්වැනිදා දැක ගැනීමට හැකිවනු ඇතැයි මාධ්‍යවේදියකු නැගූ පැණයකට පිළිතුරු දෙමින් හෙතෙම කීය.
යන්න 27 වැනිදා දැක ගැනීමට හැකිවනු ඇතැයි මාධ්‍යවේදියකු නැගූ පැණයකට පිළිතුරු දෙමින් හෙතෙම කීය.
එබැවින්, මූලික වැටුප මත පදනම් වන අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනාද වැඩිවනු ඇත. දෙදහස් පහළොව වසරේදී රු.
එබැවින්, මූලික වැටුප මත පදනම් වන අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනාද වැඩිවනු ඇත. 2015 වසරේදී රු.
එක්දහස් නවසිය දෙක වර්ෂයේ තිබ්බොටුගොඩ ගණේමුල්ල පලාගේ උපන් එස් රංජිත් සිල්වා ඉතාමත් අපහසු දිවි පෙවෙතකින් අනතුරැව තම දිවි සාර්ථක කරගන්නා ලද අයෙකු වශයෙන් හදුන්වා දිය හැක.තිබ්බොටුගොඩ ගාමිණි කණිෂ්ඨ විද්‍යාලයේ මුලික අධ්‍යාපනය හැදැරිමෙන් අනතුරැව ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලයට ඇතුලත්ව උසස් උධ්‍යාපනය හදාරන ලදී.
1902 වර්ෂයේ තිබ්බොටුගොඩ ගණේමුල්ල පලාගේ උපන් එස් රංජිත් සිල්වා ඉතාමත් අපහසු දිවි පෙවෙතකින් අනතුරැව තම දිවි සාර්ථක කරගන්නා ලද අයෙකු වශයෙන් හදුන්වා දිය හැක.තිබ්බොටුගොඩ ගාමිණි කණිෂ්ඨ විද්‍යාලයේ මුලික අධ්‍යාපනය හැදැරිමෙන් අනතුරැව ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලයට ඇතුලත්ව උසස් උධ්‍යාපනය හදාරන ලදී.
පෙරේදා(විස්ස) රාත‍්‍රියේ බිළිඳියගේ මවගේ මව වන මිත්තනිය විදෙස්ගතවීමේ සූදානමක් සම්බන්ධව ඇගේ ස්වාමිපුරුෂයා වන සැකකාර බිළිඳියගේ සීයා දිගින් දිගට බහිම්බස් වීමක් සිදුවූ බවත් එහිදී බීමතින් සිටි බව කියන සැකකාර සීයා පවුලටම හොඳ පාඩමක් උගන්වන බව කී බවත් පසුව තමන් බිළිඳිය යහන මත නිදිකරවා පස්වරු හතයි තිහ ට පමණ පිටත්ව ගිය බවත් බිළිඳ...
පෙරේදා(20) රාත‍්‍රියේ බිළිඳියගේ මවගේ මව වන මිත්තනිය විදෙස්ගතවීමේ සූදානමක් සම්බන්ධව ඇගේ ස්වාමිපුරුෂයා වන සැකකාර බිළිඳියගේ සීයා දිගින් දිගට බහිම්බස් වීමක් සිදුවූ බවත් එහිදී බීමතින් සිටි බව කියන සැකකාර සීයා පවුලටම හොඳ පාඩමක් උගන්වන බව කී බවත් පසුව තමන් බිළිඳිය යහන මත නිදිකරවා පස්වරු 7.30 ට පමණ පිටත්ව ගිය බවත් බිළිඳියගේ පි...
*දෙදහස් දහහතරේ දොලහයි දෙවැනි දින උදේ එකොළහයි තිහ ට පමණ සුනිල් සේදර සෙනරත්ගේ නිවසේ සිට කාඞ්බෝඞ් පෙට්ටි එකක් සහ ට‍්‍රැවලින් බෑග් දෙකක් මුදල් පුරවාගෙන රැගෙන ගියා.
*2014.12.02 වැනි දින උදේ 11.30ට පමණ සුනිල් සේදර සෙනරත්ගේ නිවසේ සිට කාඞ්බෝඞ් පෙට්ටි 01ක් සහ ට‍්‍රැවලින් බෑග් 02ක් මුදල් පුරවාගෙන රැගෙන ගියා.