textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
මමත් ගියා පොත් ප්‍රදර්ශනය බලන්න, පටන් ගත්ත දවසෙම හයයි තිහ ට විතර. | මමත් ගියා පොත් ප්‍රදර්ශනය බලන්න, පටන් ගත්ත දවසෙම 6.30 ට විතර. |
පසුගිය තුන වනදා හුංගම පොලිසියේ රථවාහන අංශයේ පො.කෝ හතර දහස් හාරසිය හතළිස් අට කුමාර නමැති පොලිස් නිලධාරියා රාජකාරි නියැලෙමින් සිටියදී වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක බලපත්‍රයක් පරික්ෂා කිරීමේදී එම බලපත්‍රය ව්‍යාජ එකක් බවට ඇතිවූ සැකය මත ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම ව්‍යාජ බලපත්‍ර මුද්‍රණයක කර අලෙවි කරන කොට්ටාව ප්‍රදේශයේ ප... | පසුගිය 03 වනදා හුංගම පොලිසියේ රථවාහන අංශයේ පො.කෝ 4448 කුමාර නමැති පොලිස් නිලධාරියා රාජකාරි නියැලෙමින් සිටියදී වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක බලපත්‍රයක් පරික්ෂා කිරීමේදී එම බලපත්‍රය ව්‍යාජ එකක් බවට ඇතිවූ සැකය මත ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම ව්‍යාජ බලපත්‍ර මුද්‍රණයක කර අලෙවි කරන කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයා පිළිබඳ තොරතුරු... |
පොල්හේන හන්දියට මීටර් තුන්සිය නුදුරින්. | පොල්හේන හන්දියට මීටර් 300 නුදුරින්. |
එළඹෙන ඔක්තෝබර් මාසයේ දී දිවයින පුරා පාසල් හතළිස් දෙකක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩපිළිවෙළෙහි නියාමක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. | එළඹෙන ඔක්තෝබර් මාසයේ දී දිවයින පුරා පාසල් 42ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩපිළිවෙළෙහි නියාමක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. |
පසුගියදා සිදුකල මෙම ගනුදෙණුව වන විට කොටස් වෙළෙඳපොළේ "ද ෆිනෑන්ස්" සමාගමේඑක් කොටසක් විකිණෙමින් තිබී ඇත්තේ රුපියල් තිස් දෙකක මිලකටය. | පසුගියදා සිදුකල මෙම ගනුදෙණුව වන විට කොටස් වෙළෙඳපොළේ "ද ෆිනෑන්ස්" සමාගමේඑක් කොටසක් විකිණෙමින් තිබී ඇත්තේ රුපියල් 32ක මිලකටය. |
මගේ අම්මා මෙන්ම පුතාලගෙ අම්මා ද ... දහහතර | මගේ අම්මා මෙන්ම පුතාලගෙ අම්මා ද ... 14 |
“ආ මෙන්න මහත්තයා, දෙසිය පනහක් තියන්න, මෙව්වා ඉතින් මේ ස්තානයේ දියුණුවටම තමා යොදවන්නේ මහත්තයා, ආ මේ කොලේ කාසි දෙකක් ඔතලා දෙන්න.” | “ආ මෙන්න මහත්තයා, 250ක් තියන්න, මෙව්වා ඉතින් මේ ස්තානයේ දියුණුවටම තමා යොදවන්නේ මහත්තයා, ආ මේ කොලේ කාසි දෙකක් ඔතලා දෙන්න.” |
දහතුනග එයින් අනතුරුව දෙදහස් අට වසර අවසානය දක්වා එම යතුරුපැදියේ, ෆිනෑන්ස් මුදල් ගෙවීමට මසකට රුපියල් හත දහස්/- බැගින් මා ඔහුට ලබා දුන්නා. | 13ග එයින් අනතුරුව 2008 වසර අවසානය දක්වා එම යතුරුපැදියේ, ෆිනෑන්ස් මුදල් ගෙවීමට මසකට රු.7000/- බැගින් මා ඔහුට ලබා දුන්නා. |
අනිත් එක ලිපිනය කැටපත්පවුර වුනාට නම සිව්මංසල (දෙදහස් දහහතර ජූනි): | අනිත් එක ලිපිනය කැටපත්පවුර වුනාට නම සිව්මංසල (2014 ජූනි): |
මාර්ගයේ පළමු අදියර වූ කොට්ටාව සිට කඩුවෙල දක්වා වූ කොටස, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දෙදහස් දහහතර මාර්තු අට වන දිනදී ජනතා අයිතියට පත් කරන ලදී.[නවය] | මාර්ගයේ පළමු අදියර වූ කොට්ටාව සිට කඩුවෙල දක්වා වූ කොටස, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 මාර්තු 8 වන දිනදී ජනතා අයිතියට පත් කරන ලදී.[9] |
යහපත් ආචාර ධර්ම පුරුදු පුහුණු කොට පිළිපැදීමෙන් මිනිසුන් අතර එකමුතුකම හා මිත්‍රත්වය ගොඩනැගීමේ ආගමික වැදගත්කම ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් තුළින් අවධාරණය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (හය) යෙදෙන හජ් උත්සවය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. | යහපත් ආචාර ධර්ම පුරුදු පුහුණු කොට පිළිපැදීමෙන් මිනිසුන් අතර එකමුතුකම හා මිත්‍රත්වය ගොඩනැගීමේ ආගමික වැදගත්කම ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් තුළින් අවධාරණය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (6) යෙදෙන හජ් උත්සවය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. |
සිංහල ප්‍රභූන් සමග පැවති සටනේ එක් සන්ධිස්ථානයක් වුණෙ රාමනාදන්ගෙ සොහොයූරු හා විග්නේස්වරන්ගෙ මුත්තකු වූ අරුණාශලම් එක්දහස් නවසිය විසි දෙක පමණ හින්දු මහා සභාව පිහිටුවීමයි. | සිංහල ප්‍රභූන් සමග පැවති සටනේ එක් සන්ධිස්ථානයක් වුණෙ රාමනාදන්ගෙ සොහොයූරු හා විග්නේස්වරන්ගෙ මුත්තකු වූ අරුණාශලම් 1922 පමණ හින්දු මහා සභාව පිහිටුවීමයි. |
නැවතත් එක්දහස් අටසිය පහළොවදී ඉංග්‍රීසීහු විසින් අප්‍රිකානු වැසියන් මෙරටට ගෙන අාහ. | නැවතත් 1815දී ඉංග්‍රීසීහු විසින් අප්‍රිකානු වැසියන් මෙරටට ගෙන අාහ. |
ප්‍රකාශන හිමිකම © දෙදහස් දහය ඉක්ටා » ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය. | ප්‍රකාශන හිමිකම © 2010 ඉක්ටා » ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය. |
දුරකතන අංකය පෙන්වන්නපළ කරන්නා අමතන්නහත ලක්ෂ හැත්තෑ තුන දහස් හාරසිය එකොළහහැට හත ලක්ෂ හැත්තෑව දහස් හත්සිය පනස් හතඅට ලක්ෂ පනස් දෙක දහස් හයසිය හැත්තෑ දෙකඊ-මේල් මගින් පිලිතුරු දෙන්නඔබේ නමඊ-තැපැල් ලිපිනයක්දුරකතන අංකයපණිවුඞයපණිවුඞයක යවන්න ආරක්ෂිතව සිටින්න! | දුරකතන අංකය පෙන්වන්නපළ කරන්නා අමතන්න07734116770757852672ඊ-මේල් මගින් පිලිතුරු දෙන්නඔබේ නමඊ-තැපැල් ලිපිනයක්දුරකතන අංකයපණිවුඞයපණිවුඞයක යවන්න ආරක්ෂිතව සිටින්න! |
බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ගත් දුරකථන සංවාද තුන දහස්ක් ගැන විමර්ශන | බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ගත් දුරකථන සංවාද 3000ක් ගැන විමර්ශන |
නමුත් තවත් රටවල් දහහත කිසිදු ඉල්ලීමක් කර නෑ. | නමුත් තවත් රටවල් 17 කිසිදු ඉල්ලීමක් කර නෑ. |
නහීඞ් ට වෙඩි තැබුවේ හතළිස් නවය හැවිරිදි රියාද් ඉස්මයිල් නැමැත්තෙකි. | නහීඞ් ට වෙඩි තැබුවේ 49 හැවිරිදි රියාද් ඉස්මයිල් නැමැත්තෙකි. |
(රෝරි බර්න්ස් අනූ එක, මාර්ක් ස්ටෝන්මන් හතළිහ, කුමාර් සංගක්කාර හතළිස් හය, ටොම් කරන් නොදැවී තිස් තුන, ගැරත් බැටී තිස් තුන, ස්ටීවන් පැරී තුනෙන් තිස් එක, සයිමන් කෙරිගන් දෙකෙන් තිස් පහ, කයිල් ජාවිස් දෙකෙන් හැත්තෑ දෙක) | (රෝරි බර්න්ස් 91, මාර්ක් ස්ටෝන්මන් 40, කුමාර් සංගක්කාර 46, ටොම් කරන් නොදැවී 33, ගැරත් බැටී 33, ස්ටීවන් පැරී 31/3, සයිමන් කෙරිගන් 35/2, කයිල් ජාවිස් 72/2) |
අප්‍රේල් දහයයි මිනිත්තු විසි හය පෙරවරු, ගාල්ල, මෝටර්සයිකල් සහ ස්කූටර්රුපියල් ලක්ෂ හතළිහ දහස් | අප්‍රේල් 10:26 පෙරවරු, ගාල්ල, මෝටර්සයිකල් සහ ස්කූටර්රු 140,000 |
මායාවරුන්ගේ දීර්ඝ ගණන් කිරීමක් ඇතුළත් ඒ කැලැන්ඩරයේ ආරම්භ වුණේ කි‍්‍රස්තු පූර්ව තුන දහස් එකසිය දහතුනදීයි. | මායාවරුන්ගේ දීර්ඝ ගණන් කිරීමක් ඇතුළත් ඒ කැලැන්ඩරයේ ආරම්භ වුණේ කි‍්‍රස්තු පූර්ව 3113දීයි. |
එහෙත් �සෙලවෙන උපාංග විසි පහක්� පමණක් ඇති ඉලෙක්ට්රොනික යන්ත්රයක් චීන්නුන් ට නිෂ්පාදනය කරන්නට කොහෙත්ම අපහසුවක් නැත.මෙහි තේරුම කුමක්ද ? | එහෙත් �සෙලවෙන උපාංග 25ක්� පමණක් ඇති ඉලෙක්ට්රොනික යන්ත්රයක් චීන්නුන් ට නිෂ්පාදනය කරන්නට කොහෙත්ම අපහසුවක් නැත.මෙහි තේරුම කුමක්ද ? |
අනතුරුව එක්දහස් නවසිය හැත්තෑ හය දී හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් ව උසස් අධ්‍යාපනය හදාරන්නට විය. | අනතුරුව 1976 දී හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් ව උසස් අධ්‍යාපනය හදාරන්නට විය. |
වයින් අැප් එකෙහි අැති විශේෂත්වය තමයි තත්පර හයක කාලයක් පුරා දිවෙන වීඩියෝවක් තනා ප්‍රසිද්ධ කළ හැකිවීමයි. | වයින් අැප් එකෙහි අැති විශේෂත්වය තමයි තත්පර 6ක කාලයක් පුරා දිවෙන වීඩියෝවක් තනා ප්‍රසිද්ධ කළ හැකිවීමයි. |
මෙම මෙහෙවරට මූලික අරමුණු දෙක ක් පවතී. | මෙම මෙහෙවරට මූලික අරමුණු 2 ක් පවතී. |
අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රගර් ශූරයන් වන ධර්මරාජ විදුහල් පිල සහ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විදුහල් පිල අතර ඊයේ (හතර) පැවැති ජනාධිපති කුසලාන මයිලෝ පිලමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු හැට දෙක-අටක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ධර්මරාජ විදුහල් පිල සමත්විය.රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති ... | අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රගර් ශූරයන් වන ධර්මරාජ විදුහල් පිල සහ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විදුහල් පිල අතර ඊයේ (4) පැවැති ජනාධිපති කුසලාන මයිලෝ පිලමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 62-8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ධර්මරාජ විදුහල් පිල සමත්විය.රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මේ තරගයේ... |
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද (හතර) දිනයේදී ඔහු සිය රාජකාරි කටයුතු ආරම්භ කළ බවයි. | සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද (04) දිනයේදී ඔහු සිය රාජකාරි කටයුතු ආරම්භ කළ බවයි. |
ඩිජිටල් අලෙවි (එක) | ඩිජිටල් අලෙවි (1) |
කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට ප්‍රධාන පෙළේ අවන්හල් වලින් මාස දෙක ක් පුරා ආකර්ෂණීය වට්‌ටම් තෝරා ගත් අවන්හල් එකොළහ ක මාස දෙකක් පුරා සියයට තිහ ක් දක්‌වා වට්‌ටම් හිමි කර දෙන ප්‍රවර්ධන වැඩසටහනක් කොමර්ෂල් බැංකුව සිය කාඩ්පත් හිමියන් සඳහා අරඹා ඇත. | කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට ප්‍රධාන පෙළේ අවන්හල් වලින් මාස 2 ක් පුරා ආකර්ෂණීය වට්‌ටම් තෝරා ගත් අවන්හල් 11 ක මාස දෙකක් පුරා සියයට 30 ක් දක්‌වා වට්‌ටම් හිමි කර දෙන ප්‍රවර්ධන වැඩසටහනක් කොමර්ෂල් බැංකුව සිය කාඩ්පත් හිමියන් සඳහා අරඹා ඇත. |
නවත ම සමාජ සමීක්ෂණ වාර්තා අනුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සියයට තිහයි. | නවත ම සමාජ සමීක්ෂණ වාර්තා අනුව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව 30%යි. |
රාජ්‍ය සංගීත සම්මාන උළෙල සඳහා ම විසින් ඉදිරිපත් කරනු ලබන මෙම නිර්මාණය පිළිබඳ අයිතිය මා සතු වේ. දෙදහස් දහසය ජනවාරි එක දින සිට දෙදහස් දහහත දෙසැම්බර් තිස් එකවන දින දක්වා කාලය තුළ මෙය නිර්මාණ කර එළිදැක්වූ බව දිවුරුම් ප්‍රකාශය ද සමඟ මෙයින් සහතික කරමි. | රාජ්‍ය සංගීත සම්මාන උළෙල සඳහා ම විසින් ඉදිරිපත් කරනු ලබන මෙම නිර්මාණය පිළිබඳ අයිතිය මා සතු වේ. 2016 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31වන දින දක්වා කාලය තුළ මෙය නිර්මාණ කර එළිදැක්වූ බව දිවුරුම් ප්‍රකාශය ද සමඟ මෙයින් සහතික කරමි. |
අදාළ සාකච්ඡාවලින් අනතුරුව දෙපාර්ශවය අතර ගිවිසුම් හතරකට අත්සන් තබා තිබේ. | අදාළ සාකච්ඡාවලින් අනතුරුව දෙපාර්ශවය අතර ගිවිසුම් 04කට අත්සන් තබා තිබේ. |
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ජාතිය වෙනුවෙන් පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මුලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේ දී ඊයේ (හතර) දින දොළහ පැයට අභිමානවත් ලෙස පවත්වන ලදී.ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිදහස් දිනයේ දී සාම්ප්‍රදායිකව සිදු කරගෙන යනු ලබන චාරිත්‍ර... | ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ජාතිය වෙනුවෙන් පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මුලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේ දී ඊයේ (04) දින 12.00 පැයට අභිමානවත් ලෙස පවත්වන ලදී.ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිදහස් දිනයේ දී සාම්ප්‍රදායිකව සිදු කරගෙන යනු ලබන චාරිත්‍ර... |
වනිඳු ගැන ඔබ නොදන්නා කතාව.. අනූ හය ලෝක කුසලාන සංචිතයෙන් මුරලි කපද්දී, අර්ජුන මුරලි රැකගත් හැටි… | වනිඳු ගැන ඔබ නොදන්නා කතාව.. 96 ලෝක කුසලාන සංචිතයෙන් මුරලි කපද්දී, අර්ජුන මුරලි රැකගත් හැටි… |
ඉන්දියාව ගුවන්යානා හැට අටක් යොදවන බව පැවසෙනවා... | ඉන්දියාව ගුවන්යානා 68ක් යොදවන බව පැවසෙනවා... |
පළමු පැය විසි හතර තුළ කට සේදීමෙන් වැළකී සිටින්න. | පළමු පැය 24 තුළ කට සේදීමෙන් වැළකී සිටින්න. |
වසංගතයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා කලාපයේ මේ වසරේ ආර්ථික වර්ධනය ගෙවී ගිය වසර හතළිහක් තුළ එහි අවම මට්ටමින් පෙනුම් කිරීමට ඉඩ තිබෙන අතර ආර්ථිකය සියයට එක සිට සියයට දෙක දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ලෝක බැංකුව පසුගියදා වාර්තා කළා. | වසංගතයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා කලාපයේ මේ වසරේ ආර්ථික වර්ධනය ගෙවී ගිය වසර 40ක් තුළ එහි අවම මට්ටමින් පෙනුම් කිරීමට ඉඩ තිබෙන අතර ආර්ථිකය 1.8% සිට 2.8% දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ලෝක බැංකුව පසුගියදා වාර්තා කළා. |
අපගේ වාර්තාකරුවන් විසිනි, දෙදහස් දහහත නොවැම්බර් දහඅට | අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 නොවැම්බර් 18 |
ඔහු වසර අසූ හත කට වඩා ජීවත් විය. | ඔහු වසර 87 කට වඩා ජීවත් විය. |
යෝගරත්නම් තත්. තිස් එකයි දශම හතළිස් පහ (ශ්‍රී ලංකාව) තුන. | යෝගරත්නම් තත්. 31.45 (ශ්‍රී ලංකාව) 3. |
කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියේ පළමු අදියර මේ මස නවය සහ දහය දෙදින කොග්ගල නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවැනි අදියර ලබන දහසය සහ දහහත දෙදින කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. | කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියේ පළමු අදියර මේ මස 9 සහ 10 දෙදින කොග්ගල නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවැනි අදියර ලබන 16 සහ 17 දෙදින කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. |
මේ වන විට විසි නවය වන වියේ පසුවන මලින්ද පුෂ්පකුමාර පසුගිය දා ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක් පසු කරමින් පළමු පෙල ක්‍රිකට් තරඟවලදී කඩුලු පන්සිය සීමාව පසු කිරීමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සනිටුහන් කිරීමට සමත් වුණා. | මේ වන විට 29 වන වියේ පසුවන මලින්ද පුෂ්පකුමාර පසුගිය දා ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක් පසු කරමින් පළමු පෙල ක්‍රිකට් තරඟවලදී කඩුලු 500 සීමාව පසු කිරීමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සනිටුහන් කිරීමට සමත් වුණා. |
එක්දහස් නවසිය විසි නවය ජූනි මාසයේ රජයේ පාසල්වල දරුවන්ට සම වරප්‍රසාද පිළිගැන්වීමට එරෙහිව වෙල්ලාලවරු ජන සංහාරයක් දියත් කර තිබේ. | 1929 ජූනි මාසයේ රජයේ පාසල්වල දරුවන්ට සම වරප්‍රසාද පිළිගැන්වීමට එරෙහිව වෙල්ලාලවරු ජන සංහාරයක් දියත් කර තිබේ. |
මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් සිරස රූපවාහිනිය විශේෂ වැඩසටහන් මාලාවක් ප්‍රචාරය කිරීමට ද මේ වන විට සැලසුම් කර තිබේ. දහනවය වන සංශෝධනය !මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රීලනිප තරුණ ඇමතිවරයකු පැවසුයේ දහනවය ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කොන්දේසි මත ඇමරිකානු පුරවැසියකු වන ගෝඨාභය ර... | මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් සිරස රූපවාහිනිය විශේෂ වැඩසටහන් මාලාවක් ප්‍රචාරය කිරීමට ද මේ වන විට සැලසුම් කර තිබේ. 19 වන සංශෝධනය !මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රීලනිප තරුණ ඇමතිවරයකු පැවසුයේ 19 ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කොන්දේසි මත ඇමරිකානු පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ... |
රට පුරා යටිතල පහසුකම් වැඩි කිරීමට කටයුතු කරමින් තිබෙනවා. දෙදහස් දහය ජුනි දහඅටවැනි දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ඩියෝබෙන් මැක්‌ඩොන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බ්‍රිතාන්‍ය ජනතාව වර්ජනය කිරීමෙන් ශ්‍රී ලංකාවට තම අතීතයේ වැරැදි නිවැරැදි කර ගැනීමට සැලැස්‌විය යුතුය බවය. | රට පුරා යටිතල පහසුකම් වැඩි කිරීමට කටයුතු කරමින් තිබෙනවා. 2010 ජුනි 18 වැනි දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ඩියෝබෙන් මැක්‌ඩොන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බ්‍රිතාන්‍ය ජනතාව වර්ජනය කිරීමෙන් ශ්‍රී ලංකාවට තම අතීතයේ වැරැදි නිවැරැදි කර ගැනීමට සැලැස්‌විය යුතුය බවය. |
දෙවනුව සලකා බැලිය යුතු පොදු නිර්ණායක: එක. | දෙවනුව සලකා බැලිය යුතු පොදු නිර්ණායක: 1. |
දෙවන සමාගමට ගෙවන්නේ රුපියල් මිලියන දහයයි; ඇමෙරිකානු ඩොලර් තුන්සිය හැට පහයි. | දෙවන සමාගමට ගෙවන්නේ රුපියල් මිලියන 10යි; ඇමෙරිකානු ඩොලර් 365යි. |
අන්තිම මොහොතෙදි හෙළ උරුමය කළේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධයක් නැති වෙන වෙන වැඩකරපු ප්‍රසිද්ධ භික්ෂූන් දාල දෙදහස් හතර දි සංධාන චන්ද කඩල යූඇන්පිය දිනවල කොටියට වාසිය අරන් දෙන්න. | අන්තිම මොහොතෙදි හෙළ උරුමය කළේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධයක් නැති වෙන වෙන වැඩකරපු ප්‍රසිද්ධ භික්ෂූන් දාල 2004 දි සංධාන චන්ද කඩල යූඇන්පිය දිනවල කොටියට වාසිය අරන් දෙන්න. |
දෙදහස් දහහත වසරේ ඔක්තෝබර් මාසයේදී චතුර ජයේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපතිවරයා ලෙස වැඩ බාරගැනීමත් සමග ලියනගේ මහතා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකත්වයෙන් ඉවත්ව ඇති බව කියැවේ. | 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී චතුර ජයේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපතිවරයා ලෙස වැඩ බාරගැනීමත් සමග ලියනගේ මහතා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකත්වයෙන් ඉවත්ව ඇති බව කියැවේ. |
ඉතින් මහත්තයෝ මහින්ද එක්දහස් නවසිය හැත්තෑව ඉදන් මිනිහා සිංහල බෞද්ධකමට ආදරෙයි කියලා පෙන්නපු ඵක අවස්තාවක් පෙන්නන්නකො.දෙදහස් පහට කලින්....ඵහෙම පෙන්නන්න තෑනක් නෑ...යන්තම් සරත් ෆොන්සේකා ඈතුලු රනවිරුවන් දිනපු යුද්දේ විකුනන් කනවා ඈරෙන්න......නේද? | ඉතින් මහත්තයෝ මහින්ද 1970 ඉදන් මිනිහා සිංහල බෞද්ධකමට ආදරෙයි කියලා පෙන්නපු ඵක අවස්තාවක් පෙන්නන්නකො.2005ට කලින්....ඵහෙම පෙන්නන්න තෑනක් නෑ...යන්තම් සරත් ෆොන්සේකා ඈතුලු රනවිරුවන් දිනපු යුද්දේ විකුනන් කනවා ඈරෙන්න......නේද? |
පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ අසූවක් ඉන්නවා. | පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 80ක් ඉන්නවා. |
දීප්තිගේ කිවිදා කොලම විසි නවය - චීනය පරමාදර්ශයක් වන්නේ මන්ද? | දීප්තිගේ කිවිදා කොලම 29 - චීනය පරමාදර්ශයක් වන්නේ මන්ද? |
තවද, පැත්තේ අය තුනක් දක්වා පැත්තට පුළුල් විනිවිදක මෙන්ම ළූනු, විනිවිදක හා පවතින එකසිය අසූව එම් (පන්සිය අනූව අඩි) දිගු කඳු ගඟ, බෑවුම් ගල් සමග දැන, ඔබ සියලුම ත්රාසජනක අත්දැකීම් දැනෙන්නේ නම්. | තවද, පැත්තේ අය තුනක් දක්වා පැත්තට පුළුල් විනිවිදක මෙන්ම ළූනු, විනිවිදක හා පවතින 180 එම් (590 අඩි) දිගු කඳු ගඟ, බෑවුම් ගල් සමග දැන, ඔබ සියලුම ත්රාසජනක අත්දැකීම් දැනෙන්නේ නම්. |
මෙහෙමයි සිද්ධිය.ඊයේ රෑ අපට පන්ති ඉවර වුනේ රෑ නවයට.ඉතින් රෑ වෙන නිසා කොල්ලොයි,කෙල්ලොයි ඔක්කොම එක්කන් යන්න ගෙදරි එනවා.(ඊයේ කපුව නම් පුටාර් එකෙන් ඇවිත් තිබ්බේ.)කොහොම හරි ඉතින් පන්තියකට යන්නේ සෙට් එකක් පිටින්නේ.ඒ නිසාම අපේ උන්ගේ තාත්තලත් ෆිට්.ඉතින් කොහොම හරි ඊයේ රෑ පන්තිය විනාඩි පහක් විතර කළින් ඉවර වුනේ. | මෙහෙමයි සිද්ධිය.ඊයේ රෑ අපට පන්ති ඉවර වුනේ රෑ 9ට.ඉතින් රෑ වෙන නිසා කොල්ලොයි,කෙල්ලොයි ඔක්කොම එක්කන් යන්න ගෙදරි එනවා.(ඊයේ කපුව නම් පුටාර් එකෙන් ඇවිත් තිබ්බේ.)කොහොම හරි ඉතින් පන්තියකට යන්නේ සෙට් එකක් පිටින්නේ.ඒ නිසාම අපේ උන්ගේ තාත්තලත් ෆිට්.ඉතින් කොහොම හරි ඊයේ රෑ පන්තිය විනාඩි 5ක් විතර කළින් ඉවර වුනේ. |
මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි දහසක් පමණ උස ශේෂ කඳු ගැට හතරක් ඇත. | මෙහි මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද, ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1,000ක් පමණ උස ශේෂ කඳු ගැට හතරක් ඇත. |
උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතන රටා වෙනස් වීම යන කරුණු මෙන් ම කාබන් මුදා හැරීම නිසා ඉදිරියේදී මෙම පළාත්වල ජීවන මට්ටම සියයට අටකින් පමණ පහත වැටෙනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. | උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතන රටා වෙනස් වීම යන කරුණු මෙන් ම කාබන් මුදා හැරීම නිසා ඉදිරියේදී මෙම පළාත්වල ජීවන මට්ටම 8%කින් පමණ පහත වැටෙනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. |
හැබැයි පිරිමින් සාමාන්‍යයෙන් කෑම ගැනත් හිතනවාලු දහඅට පාරක්. | හැබැයි පිරිමින් සාමාන්‍යයෙන් කෑම ගැනත් හිතනවාලු 18 පාරක්. |
බැලුවා විතරයි සියයට විසි පහ කින් ගැහැව්වනේ බද්දක්. | බැලුවා විතරයි 25% කින් ගැහැව්වනේ බද්දක්. |
එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්, හතළිස් දෙක එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි. හතළිස් තුන සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. | එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්, 42 එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි. 43 සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. |
ආසන අටක් සන්ධානය දිනාගන්නා අතර ජවිපෙ විසින් ආසන දෙකක් දිනා ගනු ඇත. | ආසන 8ක් සන්ධානය දිනාගන්නා අතර ජවිපෙ විසින් ආසන 2ක් දිනා ගනු ඇත. |
මෙරටට පැමිණ සිටින තායිලන්ත විශේෂඥයින් අද(විසි එක) දිනයේ දී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් වෙනුවෙන් අදාළ පුහුණු සැසි පැවැත්වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. | මෙරටට පැමිණ සිටින තායිලන්ත විශේෂඥයින් අද(21) දිනයේ දී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් වෙනුවෙන් අදාළ පුහුණු සැසි පැවැත්වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. |
විජිත හේරත් මන්ත්‍රිතුමා එතුමාගේ කථාවේදි සදහන් කළා විනිසුරුවරුන්ගේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ වැටුප් වැඩි කිරීම් පිළිබදව.වසර දහය ක් තිස්සේ කිසිම වැටුප් වැඩිවීමක් සිදු වෙලා නැහැ.ඒ වසර දහය තුළ අවශ්‍ය සුභ සාධක පහසුකම් හරි හැටි වෙලා නැහැ.අපි මේ සියල්ල සදහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු ... | විජිත හේරත් මන්ත්‍රිතුමා එතුමාගේ කථාවේදි සදහන් කළා විනිසුරුවරුන්ගේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ වැටුප් වැඩි කිරීම් පිළිබදව.වසර 10 ක් තිස්සේ කිසිම වැටුප් වැඩිවීමක් සිදු වෙලා නැහැ.ඒ වසර 10 තුළ අවශ්‍ය සුභ සාධක පහසුකම් හරි හැටි වෙලා නැහැ.අපි මේ සියල්ල සදහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර... |
පහ- කිසිදු සත්ත්වයකු මධ්‍යසාර පානය නො කළ යුත්තේ ය. | 5- කිසිදු සත්ත්වයකු මධ්‍යසාර පානය නො කළ යුත්තේ ය. |
එයින් ජය ගත් හෙතෙම නොබෝදා පැවැති මහ මැතිවරණයට පක්ෂය මෙහෙයවන්නේ ආසන එකසිය අසූ හතර ක් සහිත බහුතරයක් අත් පත් කරදෙමින් පමණක් නොව කලින් පැවැති ආසන ගණන ඉක්මවා ආසන එකසිය පනහ කින් ජන බලය සහතික කරගනිමින් බව නිරීක්ෂණය කළ හැකිය. | එයින් ජය ගත් හෙතෙම නොබෝදා පැවැති මහ මැතිවරණයට පක්ෂය මෙහෙයවන්නේ ආසන 184 ක් සහිත බහුතරයක් අත් පත් කරදෙමින් පමණක් නොව කලින් පැවැති ආසන ගණන ඉක්මවා ආසන 150 කින් ජන බලය සහතික කරගනිමින් බව නිරීක්ෂණය කළ හැකිය. |
ඒ වගේම යෙහෙසුස්ගේ අනුගාමිකයෝ අවුරුදු සියයක පමණ කාලයක් විරුධ්ධවාදීන්ගේ තාඩන පීඩනවලට ලක් වුණා. | ඒ වගේම යෙහෙසුස්ගේ අනුගාමිකයෝ අවුරුදු 100ක පමණ කාලයක් විරුධ්ධවාදීන්ගේ තාඩන පීඩනවලට ලක් වුණා. |
ඒත් ඇහැලේපොළලගේ සැලැස්ම අසාර්ථක වුණා. එක්දහස් අටසිය පහළොව යටත් වෙලා අවුරුදු දෙකකින් කැරලි ගැහුවේ ඇයි?මේකේ සැඟවුණූ යමක් තියනවා කියලා ඩොක්ටට හිතෙන්නේ නැද්ද? | ඒත් ඇහැලේපොළලගේ සැලැස්ම අසාර්ථක වුණා. 1815 යටත් වෙලා අවුරුදු දෙකකින් කැරලි ගැහුවේ ඇයි?මේකේ සැඟවුණූ යමක් තියනවා කියලා ඩොක්ටට හිතෙන්නේ නැද්ද? |
යෝජනාවට පක්‍ෂව ඡන්ද විසි තුනක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද දොළහ ක් ලැබිණි. | යෝජනාවට පක්‍ෂව ඡන්ද 23ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 12 ක් ලැබිණි. |
හැමතිස්සෙම පරණ දේම බදා ගන්න, ... විසි නවය | හැමතිස්සෙම පරණ දේම බදා ගන්න, ... 29 |
පැරණි ගිවිසුමකින් තොරව දේශපාලනික අයුරින් දත්ත අයුතු ලෙස යොදා ගනිමින් විපරිවර්තනය, මුළු මහත් සත්වයාගේ මැවුම්කරු ලෙස හඳුන්වාදීම යන දෝෂයට විරුද්ධව නැගී සිටීමට හැකියාවක් නොලැබෙනු ඇත (මෙලොව ඇති සියලු දේ දෙවියන් වහන්සේ විසින් දින හය ක් තුළ මවනු ලැබූ බවට විශ්වාස නොකිරීම). | පැරණි ගිවිසුමකින් තොරව දේශපාලනික අයුරින් දත්ත අයුතු ලෙස යොදා ගනිමින් විපරිවර්තනය, මුළු මහත් සත්වයාගේ මැවුම්කරු ලෙස හඳුන්වාදීම යන දෝෂයට විරුද්ධව නැගී සිටීමට හැකියාවක් නොලැබෙනු ඇත (මෙලොව ඇති සියලු දේ දෙවියන් වහන්සේ විසින් දින 6 ක් තුළ මවනු ලැබූ බවට විශ්වාස නොකිරීම). |
නමුත් ජාතිවාදීන්ට තවමත් (දෙදහස් නවය ට පසුව) සත්වාදීන් ලෙස පැවතීමට සිදු වී ඇත. | නමුත් ජාතිවාදීන්ට තවමත් (2009 ට පසුව) සත්වාදීන් ලෙස පැවතීමට සිදු වී ඇත. |
දැන් ප්‍රශ්නය වන්නේ මෙවැනි තත්ත්වයක් තුළ මතු වී ඇති ගැටලුවට මුහුණ දීම සඳහා රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද යන්නය. දෙදහස් දහහත ඔක්තෝබර් පහ වන දින දියත් කරන ලද ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඒ සඳහා වන ප්‍රමුඛ වෑයමක් ලෙස සැලකිය හැකිය. | දැන් ප්‍රශ්නය වන්නේ මෙවැනි තත්ත්වයක් තුළ මතු වී ඇති ගැටලුවට මුහුණ දීම සඳහා රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද යන්නය. 2017 ඔක්තෝබර් 05 වන දින දියත් කරන ලද ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඒ සඳහා වන ප්‍රමුඛ වෑයමක් ලෙස සැලකිය හැකිය. |
දේශපාලන වැදගත්කමක් තියෙන කථා දෙකක් මට ඇසුනා මේ දෙන්නගෙන් එක. | දේශපාලන වැදගත්කමක් තියෙන කථා දෙකක් මට ඇසුනා මේ දෙන්නගෙන් 1. |
එම තරගාවලියේ ඉනිම් හතර කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ඔහු රැස්කළ මුලු ලකුණු සංඛ්‍යාව තුන්සිය හය කි. | එම තරගාවලියේ ඉනිම් 4 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ඔහු රැස්කළ මුලු ලකුණු සංඛ්‍යාව 306 කි. |
සයිටම් ආයතනය වසා දැමීමට අදාළව වෘත්තීය ක්‍රියාමාර්ග ඇතුළු තීන්දු තීරණ ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (තුන) පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එක්ව සිදුකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. | සයිටම් ආයතනය වසා දැමීමට අදාළව වෘත්තීය ක්‍රියාමාර්ග ඇතුළු තීන්දු තීරණ ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එක්ව සිදුකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. |
පදියතලාව පොලිසියේ වසර හතක් එක දිගටම ස්ථානාධිපති ලෙස සේවය කිරීමට ලෝරන්ස් රණතුංග මහතාට හැකි විය. දෙදහස් අටදී පෙබරවාරියේ විශ්‍රාම ගිය ලෝරන්ස් රණතුංග මහතාට උසස්වීමක් ලැබී නැත. | පදියතලාව පොලිසියේ වසර 7ක් එක දිගටම ස්ථානාධිපති ලෙස සේවය කිරීමට ලෝරන්ස් රණතුංග මහතාට හැකි විය. 2008දී පෙබරවාරියේ විශ්‍රාම ගිය ලෝරන්ස් රණතුංග මහතාට උසස්වීමක් ලැබී නැත. |
හැත්තෑ හත දරුවන්ගේ අදහස් සහ ආකල්ප | 77 දරුවන්ගේ අදහස් සහ ආකල්ප |
කෝවිඞ් දහනවය වසංගත තත්වය හේතුවෙන් මාස තුන ක පමණ කාලයක් පාසල් වසා තිබියදී මේ සම්බන්ධයෙන් ක‍්‍රමවේදයක් සැකසීමට හැකියාව තිබූ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි ක‍්‍රමවේදයක් සැකසීමට කටයුතු කර නොමැතිවීම බරපතල කනගාටුදායක තත්වයකි. | කෝවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 3 ක පමණ කාලයක් පාසල් වසා තිබියදී මේ සම්බන්ධයෙන් ක‍්‍රමවේදයක් සැකසීමට හැකියාව තිබූ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි ක‍්‍රමවේදයක් සැකසීමට කටයුතු කර නොමැතිවීම බරපතල කනගාටුදායක තත්වයකි. |
එක්දහස් හාරසිය හැත්තෑ හත එකෙන් දෙදහස් දහහත/දෙක සමාධි විහාරය ගල්කිරියාගම විහාරාධිපති කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ දොළහයි මිනිත්තු දෙකයි:පනස් පහ | 1477 2017/01/02 සමාධි විහාරය ගල්කිරියාගම විහාරාධිපති කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ 00:02:55 |
එහෙනම් අප්‍රේල් විසි දෙක දට සෙට්වෙමු... | එහෙනම් අප්‍රේල් 22 දට සෙට්වෙමු... |
ලංකාවේ බොහෝ වෛද්‍යවරු රෝහලට පැමිණ සුළු වැඩ කොටසක් කර, චැනල් සේවයට දවස ගත කරන ගමන් අතිකාල, ඔන්කෝල් ආදිය බොරුවට වාර්තා කරමින් අවමය රුපියල් තිහ දහස්කට වැඩි මහජන මුදලක් සෑම මසක ම වැටුපට අමතරව සොරකම් කරති. | ලංකාවේ බොහෝ වෛද්‍යවරු රෝහලට පැමිණ සුළු වැඩ කොටසක් කර, චැනල් සේවයට දවස ගත කරන ගමන් අතිකාල, ඔන්කෝල් ආදිය බොරුවට වාර්තා කරමින් අවමය රු. 30,000කට වැඩි මහජන මුදලක් සෑම මසක ම වැටුපට අමතරව සොරකම් කරති. |
ඉදිරියේදී එය පේ‍්‍රක්ෂක ජනතාවට දැකගන්නට ලැබේවි.”ප්‍රවීණ ගායිකා ලතා දිසානායක ඇගේ ගායනා ඇතුළත් ‘සඳකිරණින් - හතර’ ප්‍රසංගය ලබන මස දහනවවැනි දා සවස හයයි තිහ ට ඕර්ධ්ඛ්ඩ් හි දී පවත්වන්නට සූදානම් ව සිටින බව අපට දැනගන්නට ලැබුණා. | ඉදිරියේදී එය පේ‍්‍රක්ෂක ජනතාවට දැකගන්නට ලැබේවි.”ප්‍රවීණ ගායිකා ලතා දිසානායක ඇගේ ගායනා ඇතුළත් ‘සඳකිරණින් - 4’ ප්‍රසංගය ලබන මස 19 වැනි දා සවස 6.30ට ඕර්ධ්ඛ්ඩ් හි දී පවත්වන්නට සූදානම් ව සිටින බව අපට දැනගන්නට ලැබුණා. |
ඒ කියන්නේ පහ දහස්+රෙන්ට් එක . | ඒ කියන්නේ 5000+රෙන්ට් එක . |
පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කටයුතු අවසන් කොට එම වාර්තාව පසුගියදා (දහනවයදා) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාර දෙනු ලැබීය. | පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කටයුතු අවසන් කොට එම වාර්තාව පසුගියදා (19දා) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාර දෙනු ලැබීය. |
පසුගිය දෙදහස් දහතුන වසරේදී කටුනායක ගුවන් තොටුපළ විසින් ගුවන් යානා පනහ දහස් අටසිය දෙක ක් හසුරුවා ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. දෙදහස් දොළහ වර්ෂයට සාපේක... | පසුගිය 2013 වසරේදී කටුනායක ගුවන් තොටුපළ විසින් ගුවන් යානා 50,802 ක් හසුරුවා ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. 2012 වර්ෂයට සාපේක... |
අප මහනුවරින් දහයයි තිහ ට කොළඹ බලා ඇදෙන අංක විසි හතර දුම්රියෙන් රඹුක්කන බලා පිටත් වුනා.. | අප මහනුවරින් 10.30ට කොළඹ බලා ඇදෙන අංක 24 දුම්රියෙන් රඹුක්කන බලා පිටත් වුනා.. |
මෙම සොහොන් සංකීර්ණය කැණීම් කරනු ලැබු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරියෙකු කියා සිටියේ හමුවු ඇතැම් සොහොන් ගැබ් හේන් ගොවීන් විසින් විනාශ කර ඇති බවත් මතුපිට සොහොන් ගැබ් වලට අමතරව තවත් අක්කර හතර ත් පහ ත් අතර භූමියක පොලව අභ්‍යන්තරයේ සොහොන් ගැබ් රාශීයක් පවතින බවට සිතිය හැකි බවයි. | මෙම සොහොන් සංකීර්ණය කැණීම් කරනු ලැබු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරියෙකු කියා සිටියේ හමුවු ඇතැම් සොහොන් ගැබ් හේන් ගොවීන් විසින් විනාශ කර ඇති බවත් මතුපිට සොහොන් ගැබ් වලට අමතරව තවත් අක්කර 4 ත් 5 ත් අතර භූමියක පොලව අභ්‍යන්තරයේ සොහොන් ගැබ් රාශීයක් පවතින බවට සිතිය හැකි බවයි. |
*දවස් දෙකකට පසුව යලිත් රුපියල් පනහ දහස්ක් සමග විදුහල්පතිවරයා හමුවූ උපාය දූතයා රුපියල් දාහේ නෝට්ටු පනහක් විදුහල්පතිවරයා අත තැබුවේය. | *දවස් දෙකකට පසුව යලිත් රුපියල් 50000ක් සමග විදුහල්පතිවරයා හමුවූ උපාය දූතයා රුපියල් දාහේ නෝට්ටු පනහක් විදුහල්පතිවරයා අත තැබුවේය. |
මහත් වූ කඩුවක්ද ඔහුට දෙන ලද්දේය. පහ උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල, තුන්වෙනි ජීවමාන සත්වයා කථා කොට: වරෙන්නැයි කියනවා ඇසිමි. | මහත් වූ කඩුවක්ද ඔහුට දෙන ලද්දේය. 5 උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල, තුන්වෙනි ජීවමාන සත්වයා කථා කොට: වරෙන්නැයි කියනවා ඇසිමි. |
පනස් දෙක.ඉන්පසු වුවද නුඹලා අපට කෘතඥවනු පිණිස අපි නුඹලාට සමාව දුන්නෙමු. | 52.ඉන්පසු වුවද නුඹලා අපට කෘතඥවනු පිණිස අපි නුඹලාට සමාව දුන්නෙමු. |
රජය ලබන වසරේ (දෙදහස් දහහතර) දී අයකර ගැනීමට අපේක්‍ෂා කරන මුළු බදු ආදායම රු. | රජය ලබන වසරේ (2014) දී අයකර ගැනීමට අපේක්‍ෂා කරන මුළු බදු ආදායම රු. |
කවි සමහරක් මොහොතවල් තිබුණා…නුඹ නොදන්න..ඒත් මම දන්න…ආදරේ නොකියා කියුව….එකදු ඇස් බැල්මක්ම නොමැති වනිහඬ බව පමණක්ම ඉතිරිවුසමහරක් සොඳුරු පැයවල් ඉතිරි වී තිබුණා..අපට නොදැනිම…..නිහඬ බව කෙතරම්ම දොඩමලුගීතයක් දැයි හඟිනු… එකසිය තිස් හත. | කවි සමහරක් මොහොතවල් තිබුණා…නුඹ නොදන්න..ඒත් මම දන්න…ආදරේ නොකියා කියුව….එකදු ඇස් බැල්මක්ම නොමැති වනිහඬ බව පමණක්ම ඉතිරිවුසමහරක් සොඳුරු පැයවල් ඉතිරි වී තිබුණා..අපට නොදැනිම…..නිහඬ බව කෙතරම්ම දොඩමලුගීතයක් දැයි හඟිනු… 137. |
එක්දහස් නවසිය හැත්තෑව දී පමණ හත්තොටුවේගම 'විසිතුර' පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා ඇත. | 1970 දී පමණ හත්තොටුවේගම 'විසිතුර' පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා ඇත. |
ඝන සෙන්ටි මීටර් දහසක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ සඳහන් කළාය. | ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ සඳහන් කළාය. |
කොළඹ හත, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ ඔඩෙල් විලාසිතාගාරයේ ප්‍රධාන සාප්පු සංකීර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන අටසිය කට ඔඩෙල් පීඑල්සී සමාගම විසින් මිලදීගෙන තිබේ...කාල්ටන් පෙර පාසල් සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවය ඉහළින් සැමරේ. | කොළඹ 07, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ ඔඩෙල් විලාසිතාගාරයේ ප්‍රධාන සාප්පු සංකීර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන 800 කට ඔඩෙල් පීඑල්සී සමාගම විසින් මිලදීගෙන තිබේ...කාල්ටන් පෙර පාසල් සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවය ඉහළින් සැමරේ. |
අප මෙසේ අප ආර්ථිකයට විශාල පාඩුවක් කර ගනිමින් ඩිසල් බලාගාර සමාගම් කිහිපයක් පොහොසත් කරන විට කාර්මික වශයෙන් දියුණු රටක් වන අප බොහෝවිට අප පුනර්ජනනීය බලශක්තිය සඳහා උදාහරණයක් ලෙස යොදා ගන්න ජර්මනිය තවමත් එරටේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් සියයට හතළිස් හතර නිෂ්පාදනය කරනුයේ ගල් අඟුරු භාවිතයෙනි. | අප මෙසේ අප ආර්ථිකයට විශාල පාඩුවක් කර ගනිමින් ඩිසල් බලාගාර සමාගම් කිහිපයක් පොහොසත් කරන විට කාර්මික වශයෙන් දියුණු රටක් වන අප බොහෝවිට අප පුනර්ජනනීය බලශක්තිය සඳහා උදාහරණයක් ලෙස යොදා ගන්න ජර්මනිය තවමත් එරටේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 44% නිෂ්පාදනය කරනුයේ ගල් අඟුරු භාවිතයෙනි. |
ද සිල්වා නිමල් (දෙදහස් පහ), හම්බන්තොට දිස්ත‍්‍රික්කය, සමාජ සංස්කෘතික උරුමය, මොරවක මුද්‍රණාලය, කොට්ටාව, පන්නිපිටිය. | ද සිල්වා නිමල් (2005), හම්බන්තොට දිස්ත‍්‍රික්කය, සමාජ සංස්කෘතික උරුමය, මොරවක මුද්‍රණාලය, කොට්ටාව, පන්නිපිටිය. |
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නෑ. එක්දහස් පන්සිය පහ දී ගෙරි හම් කඩක ඉඩක් කඳවුරක් ඉදි කරන්න පෘතුගීසින්ට ලබා දීමේ ගිවිසුමට වඩා මේක භයානකයි. එක්දහස් පන්සිය අසූව දී දොන් ජුවන් ධර්මපාල රජු විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසින්ට පැවරීමට වඩා මේක භයානකයි. එක්දහස් ... | මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නෑ. 1505 දී ගෙරි හම් කඩක ඉඩක් කඳවුරක් ඉදි කරන්න පෘතුගීසින්ට ලබා දීමේ ගිවිසුමට වඩා මේක භයානකයි. 1580 දී දොන් ජුවන් ධර්මපාල රජු විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසින්ට පැවරීමට වඩා මේක භයානකයි. 1815 දී ඉංග්‍රිසින් එක්ක අත්සන් කළ උ... |
"ඇයි දැන්ම යන්නෙ...හත ටනෙ පටන් ගන්නවා කිව්වෙ.....හතයි මිනිත්තු දහය ට විතර යමු" අන්න එහෙමයි මට උත්තර ලැබුනෙ. | "ඇයි දැන්ම යන්නෙ...7 ටනෙ පටන් ගන්නවා කිව්වෙ.....7.10 ට විතර යමු" අන්න එහෙමයි මට උත්තර ලැබුනෙ. |
ජනපති ඉතුරුකරයි : සංවිධායක ඉරා දමයි (දහය) (නවය දහස් එකසිය එකොළහ) | ජනපති ඉතුරුකරයි : සංවිධායක ඉරා දමයි (10) (9111) |
ළිඳක තිබී අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළසිරුරක් හමුවේවිසි හය-හත-දෙදහස් දහසයඅම්බලන්ගොඩ , බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ පොදු ළිඳක තිබී අභිරහස්... | ළිඳක තිබී අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළසිරුරක් හමුවේ26-07-2016අම්බලන්ගොඩ , බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ පොදු ළිඳක තිබී අභිරහස්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.