textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
එක්දහස් නවසිය හය ලොන්ච් ආඥාපනත යටතේ එන්ජින් ක්‍රියාකරුවන්ට අශ්වබල සහතික නිකුත් කිරීම. | 1906 ලොන්ච් ආඥාපනත යටතේ එන්ජින් ක්‍රියාකරුවන්ට අශ්වබල සහතික නිකුත් කිරීම. |
අපේ පාලි පන්තිය එකසිය හතර | අපේ පාලි පන්තිය 104 |
අනතුරෙන් බරපතල තුවාල ලැබූ මෙම පොලිස් නිලධාරියා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුුරුවයි මිය ගොස් ඇත්තේ. හතළිස් හත හැවිරිදි ඔහු බියගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා. | අනතුරෙන් බරපතල තුවාල ලැබූ මෙම පොලිස් නිලධාරියා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුුරුවයි මිය ගොස් ඇත්තේ. 47 හැවිරිදි ඔහු බියගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා. |
දිවයිනේ සියළුම උසස් පොලිස් නිලධාරීන් කැඳවා පැය දහතුනක් සම්මන්ත්‍රණ පවත්වන පොලිස්පතිට පිස්සුද ? | දිවයිනේ සියළුම උසස් පොලිස් නිලධාරීන් කැඳවා පැය 13ක් සම්මන්ත්‍රණ පවත්වන පොලිස්පතිට පිස්සුද ? |
වොස්ටොක් එක අභ්‍යාවකාශ යානයේ පාලන පුවරුව. | වොස්ටොක් 1 අභ්‍යාවකාශ යානයේ පාලන පුවරුව. |
චිත්‍රපටය : රන් කෙවිට දෙක | චිත්‍රපටය : රන් කෙවිට 2 |
මෝවබ්වරුන්ට විරුද්ධ ව සටන් කිරීම හතර මෝවබ්හි රජු වූ මෙෂා බැටළු හිමියෙකු ව සිටියේ ය. | මෝවබ්වරුන්ට විරුද්ධ ව සටන් කිරීම 4 මෝවබ්හි රජු වූ මෙෂා බැටළු හිමියෙකු ව සිටියේ ය. |
පැය විසි හතරන් පැය දහඅට ක් ම අ`දුරු කාමර වල වෙන වෙනම සිර කර කූඩු කර තබන ලද ඇන්.ඇම්. ඇතුළු සමසමාජවාදීන් ව්‍යායාම ස`දහා එළියට ගත්තේ අනෙක් සිරකරුවන් හමු නොවන ඉරමුදුන් යාමයේ දී ය. | පැය 24න් පැය 18 ක් ම අ`දුරු කාමර වල වෙන වෙනම සිර කර කූඩු කර තබන ලද ඇන්.ඇම්. ඇතුළු සමසමාජවාදීන් ව්‍යායාම ස`දහා එළියට ගත්තේ අනෙක් සිරකරුවන් හමු නොවන ඉරමුදුන් යාමයේ දී ය. |
තුන. ´´මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද, කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ, රුක්මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම, අරමිණිය ගොතා, ඇඟ කෙළින් තබා, සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. | 3. ´´මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද, කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ, රුක්මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම, අරමිණිය ගොතා, ඇඟ කෙළින් තබා, සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. |
ක්ලාක් ආයතනයෙන් මෙහෙයුමක් පහෙන් පහ | ක්ලාක් ආයතනයෙන් මෙහෙයුමක් 5/5 |
අවසන් තරගය මෙම පහළොව වැනිදා පස්වරු හය ට කැලණිය, සිරිල් මැතිව් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. | අවසන් තරගය මෙම 15 වැනිදා පස්වරු 6.00 ට කැලණිය, සිරිල් මැතිව් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. |
අදාළ කාලසීමාව පසුගිය මස තිස් එක වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද මහජනතාව සහ විවිධ ආයතන වලින් සිදුකරන ලද ඉල්ලීම් සළකා බලා ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. | අදාළ කාලසීමාව පසුගිය මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද මහජනතාව සහ විවිධ ආයතන වලින් සිදුකරන ලද ඉල්ලීම් සළකා බලා ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. |
උපාධිධාරීන් හැට දහස් කට එක විට රැකියා දුන්නා. | උපාධිධාරීන් 60,000 කට එක විට රැකියා දුන්නා. |
මහා වැසි සහ නායයෑම්වලින් දිවයින පුරාම අනූ එක දෙනකු මියගොස් එකසිය දහය දෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉකුත් සිකුරාදා සවස (විසි හය) සඳහන් කළේය. | මහා වැසි සහ නායයෑම්වලින් දිවයින පුරාම 91 දෙනකු මියගොස් 110 දෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉකුත් සිකුරාදා සවස (26) සඳහන් කළේය. |
මේ වන විට වනාන්තරයේ දින පහක් ගෙවා පැමිණ සිටි ඔවුහු එදින සවස් භාගයේ කතරගම මහ දේවාලයට ඇතුළු වීමට අරමුණු කරගෙන සිටිති. | මේ වන විට වනාන්තරයේ දින 05ක් ගෙවා පැමිණ සිටි ඔවුහු එදින සවස් භාගයේ කතරගම මහ දේවාලයට ඇතුළු වීමට අරමුණු කරගෙන සිටිති. |
එම නීතිය එක්දහස් නවසිය හැත්තෑ පහදී සකස් කරන ලද්දක් වුවත් නීතියට දත් දෙන ලද්දේත්, ඒවා පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයාට දෙන ලද්දේත් එක්දහස් නවසිය අසූ අට ජනාධිපතිවරණය මුවවිට තිබියදී ප්‍රේමදාස අගමැතිවරයා විසින් එම පනතට ඉදිරිපත් කරන ලද සංශෝධනයක් මගිනි. | එම නීතිය 1975දී සකස් කරන ලද්දක් වුවත් නීතියට දත් දෙන ලද්දේත්, ඒවා පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයාට දෙන ලද්දේත් 1988 ජනාධිපතිවරණය මුවවිට තිබියදී ප්‍රේමදාස අගමැතිවරයා විසින් එම පනතට ඉදිරිපත් කරන ලද සංශෝධනයක් මගිනි. |
මේ අතර මාවතගම ප්‍රදේශයේ සැකකරුවන් තුනක් සමග පෝස්ටර් තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒවා මුද්‍රණය කළ අයෙක් හෝ මුද්‍රණය කළ ස්ථානයක් සඳහන් නොකර ප්‍රසිද්ධ ස්ථානවල අලවමින් සිටියදීය. | මේ අතර මාවතගම ප්‍රදේශයේ සැකකරුවන් 3ක් සමග පෝස්ටර් තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒවා මුද්‍රණය කළ අයෙක් හෝ මුද්‍රණය කළ ස්ථානයක් සඳහන් නොකර ප්‍රසිද්ධ ස්ථානවල අලවමින් සිටියදීය. |
ඒ යටතේ කෘෂි ව්‍යාපෘති හයසිය විසි එක ක්ද ඉදිකර ඇත. | ඒ යටතේ කෘෂි ව්‍යාපෘති 621 ක්ද ඉදිකර ඇත. |
ඉස්සර (දෙදහස් දොළහ-දෙදහස් දහතුන වගෙ) තලවතුගොඩ ලක්ෂ දෙක-තුන ට ගියෙ පර්ච් එක ( ටවුන් එක කිට්ටුවම , වැලිපාර, හෝකන්දර පාර වගෙ) දැන් එක මිලියන් වලින් උඩ ඇතුල් පාර වලත්. | ඉස්සර (2012-2013 වගෙ) තලවතුගොඩ ලක්ෂ 2-3 ට ගියෙ පර්ච් එක ( ටවුන් එක කිට්ටුවම , වැලිපාර, හෝකන්දර පාර වගෙ) දැන් 1 මිලියන් වලින් උඩ ඇතුල් පාර වලත්. |
ඒත් අපේ බුවෙක් එදා රෑ දහයයි තිහ ට කදවුරට ආවා..ඒත් ඔයකියන විදියේ කිසිම දඩුවමක් මෑන්ට දුන්නේ නම් නෑ...!!!! | ඒත් අපේ බුවෙක් එදා රෑ 10.30ට කදවුරට ආවා..ඒත් ඔයකියන විදියේ කිසිම දඩුවමක් මෑන්ට දුන්නේ නම් නෑ...!!!! |
මෙම ගුවන් යානය යැවීම මගින් අවධාරනය කෙරුනේ, න්‍යෂ්ටික බලය සහිත බී-පනස් දෙක බෝම්බ හෙලන යානා විසි හයකට හා අන්තර් මහද්වීපික බැලිස්ටික් න්‍යෂ්ටික මිසයිල (අයිසීබීඑම්) එකසිය පනහක අංගනවලට නිවස්නවූ උතුරු ඩැකොටාහි මිනොට් ගුවන් හමුදා කඳවුරට පසුගිය සිකුරාදා කල සංචාරයකදී එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් සිදුකල තර්ජනතාත්මක අදහස්... | මෙම ගුවන් යානය යැවීම මගින් අවධාරනය කෙරුනේ, න්‍යෂ්ටික බලය සහිත බී-52 බෝම්බ හෙලන යානා 26කට හා අන්තර් මහද්වීපික බැලිස්ටික් න්‍යෂ්ටික මිසයිල (අයිසීබීඑම්) 150ක අංගනවලට නිවස්නවූ උතුරු ඩැකොටාහි මිනොට් ගුවන් හමුදා කඳවුරට පසුගිය සිකුරාදා කල සංචාරයකදී එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් සිදුකල තර්ජනතාත්මක අදහස් පලකිරීම් ය. |
වෛද්‍ය එස්.ඩී මහලියන හේමාස් රෝහල - තලවතුගොඩ එකසිය දහහත අට ලක්ෂ අසූ අට දහස් අටසිය අසූ අට | වෛද්‍ය එස්.ඩී මහලියන හේමාස් රෝහල - තලවතුගොඩ 0117 888888 |
මගේ කාමරේ ජනේලයෙන් මට පේනවා අත් ඇරලා දාපු තට්ටු දහය ක් විතර උස මහල් ගොඩනැගිලි දෙකක්. | මගේ කාමරේ ජනේලයෙන් මට පේනවා අත් ඇරලා දාපු තට්ටු 10 ක් විතර උස මහල් ගොඩනැගිලි දෙකක්. |
නමුත් ගීත හත ක් පමණ ගායනා කර වේදිකාවෙන් බැස මා අසලට විත් මල්ලී මේ අහිංසක මිනිස්සු ඇවිත් ඉන්නෙ අපේ සිංදු අහන්න. | නමුත් ගීත 07 ක් පමණ ගායනා කර වේදිකාවෙන් බැස මා අසලට විත් මල්ලී මේ අහිංසක මිනිස්සු ඇවිත් ඉන්නෙ අපේ සිංදු අහන්න. |
තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ හිසේ තුවාල සහිත වලසෙකුගේ මළ සිරුරක් අද (විසි දෙක) සොයාගත් බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය පවසනවා. | තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ හිසේ තුවාල සහිත වලසෙකුගේ මළ සිරුරක් අද (22) සොයාගත් බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය පවසනවා. |
හැබෑවටම ඒ මමත් එක්ක ගමේ ඉස්කෝලේ අවුරුදු දොළහක්ම එකට හිටපු මිතුරෙක්. | හැබෑවටම ඒ මමත් එක්ක ගමේ ඉස්කෝලේ අවුරුදු 12ක්ම එකට හිටපු මිතුරෙක්. |
අද සිට යළිත් ආරම්භ වන ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් සඳහා ක්‍රීඩකයන් තිහ දෙනෙකු බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයට කැඳවා තිබේ. | අද සිට යළිත් ආරම්භ වන ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් සඳහා ක්‍රීඩකයන් 30 දෙනෙකු බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයට කැඳවා තිබේ. |
දකුණු හා නැගෙනහිර ආසියානු රටවල ජලල සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ අත්දැකීම් හුවමාර කර ගැනීමේ ජාත්‍යන්තර සමුළුවක් අද සිට ලබන දහසය වැනි දා දක්වා පැවැත්වේ. | දකුණු හා නැගෙනහිර ආසියානු රටවල ජලල සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ අත්දැකීම් හුවමාර කර ගැනීමේ ජාත්‍යන්තර සමුළුවක් අද සිට ලබන 16 වැනි දා දක්වා පැවැත්වේ. |
නිදහසින් පසු මෙතෙක් ලංකාව පාලනය කළ නායකයන් අතුරින් අනාගතයේදී වැඩියෙන්ම විවාදයට ලක්වන නායකයා බවට පත්වනු ඇත්තේ දෙදහස් පහළොව ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන අතින් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂය. | නිදහසින් පසු මෙතෙක් ලංකාව පාලනය කළ නායකයන් අතුරින් අනාගතයේදී වැඩියෙන්ම විවාදයට ලක්වන නායකයා බවට පත්වනු ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන අතින් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂය. |
රටේ ඇත්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකසිය විස්ස ඉක්‌මවා තිබෙනවා. | රටේ ඇත්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 120% ඉක්‌මවා තිබෙනවා. |
අමාත්‍යය සාගල රත්නායක මහතා මෙසේ ප්‍රශ්න කළේ දෙණියායේ ඉදිකිරීමට නියමිත ඇඳන් පන්සිය කින් යුතු නව රෝහල සඳහා හඳුනාගෙන ඇති භූමිය පරීක්ෂා කිරීමට පසුගිය පහළොව වැනිදා එහි ගිය අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. | අමාත්‍යය සාගල රත්නායක මහතා මෙසේ ප්‍රශ්න කළේ දෙණියායේ ඉදිකිරීමට නියමිත ඇඳන් 500 කින් යුතු නව රෝහල සඳහා හඳුනාගෙන ඇති භූමිය පරීක්ෂා කිරීමට පසුගිය 15 වැනිදා එහි ගිය අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. |
දෙදහස් දොළහ දෙසැම්බර් දී, ඔවුන් "මානව හැකියාවන් ඉදිරියට ඇදෙන හා සමානාත්මතාවය ප්රවර්ධනය" මෙම ලබාදීම ප්රතිඥාව ආත්මය තුළ ඔවුන්ගේ ජීවිත ක් පුරා ඔවුන්ගේ ධනය බහුතරය ලබා දෙන සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ චෑන් නිවේදනය කලේ ය. | 2012 දෙසැම්බර් දී, ඔවුන් "මානව හැකියාවන් ඉදිරියට ඇදෙන හා සමානාත්මතාවය ප්රවර්ධනය" මෙම ලබාදීම ප්රතිඥාව ආත්මය තුළ ඔවුන්ගේ ජීවිත ක් පුරා ඔවුන්ගේ ධනය බහුතරය ලබා දෙන සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ චෑන් නිවේදනය කලේ ය. |
පොලිස් ඇඳුමින් සැරසුණු මේ රාලහාමිගේ ඡායාරූපය මිනිස් රුවක පරිමාණයට සකසා නගරයේ වැඩි වශයෙන් රථවාහන තදබදය පවතින ස්ථානවල සිටුවා ඇත.මේ කාඩ්බෝඩ් රාලහාමිලා දුටු විගසම රියදුරන් නීතියට අනුව රිය පැදවීම කරන බව පැවසේ.මිලියන 8.5ක් වෙසෙන බැංගලෝරයේ රථවාහන පරිපාලනය සඳහා පොලිස් නිලධාරීන් තුන දහස්ක් පමණ අවශ්‍යව තිබෙන අතර ඔවුන් සඳහා අති ව... | පොලිස් ඇඳුමින් සැරසුණු මේ රාලහාමිගේ ඡායාරූපය මිනිස් රුවක පරිමාණයට සකසා නගරයේ වැඩි වශයෙන් රථවාහන තදබදය පවතින ස්ථානවල සිටුවා ඇත.මේ කාඩ්බෝඩ් රාලහාමිලා දුටු විගසම රියදුරන් නීතියට අනුව රිය පැදවීම කරන බව පැවසේ.මිලියන 8.5ක් වෙසෙන බැංගලෝරයේ රථවාහන පරිපාලනය සඳහා පොලිස් නිලධාරීන් 3000ක් පමණ අවශ්‍යව තිබෙන අතර ඔවුන් සඳහා අති විශාල... |
රෝහල්ගතවීම නිසා ආදායම් නොමැති දිනකට රුපියල් හත්සිය පනහ බැගින් දින දහයකට | රෝහල්ගතවීම නිසා ආදායම් නොමැති දිනකට රු. 750 බැගින් දින 10කට |
පිස්සු පූසා සෙනසුරාදත් ගියා, හෙටත් යනවා පොත් ප්‍රදර්ශනේ පටන් ගත්ත දවසෙ උදේ දහය වෙද්දිම ප්‍රදර්ශනය බලන්න ගියත් කිසිම පොතක් ගත්තෙ නම් නෑ. | පිස්සු පූසා සෙනසුරාදත් ගියා, හෙටත් යනවා පොත් ප්‍රදර්ශනේ පටන් ගත්ත දවසෙ උදේ 10 වෙද්දිම ප්‍රදර්ශනය බලන්න ගියත් කිසිම පොතක් ගත්තෙ නම් නෑ. |
පසුව ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (දහහතර) දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර තිබුණි. | පසුව ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (14) දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර තිබුණි. |
අතිරේක නීති කෙටුම්පත් සම්පාදක පෙර ලැබූ මූලික වැටුප රුපියල් හැත්තෑ තුන දහස් හත්සිය හැත්තෑ නවය වන අතර එය වර්තමානයේ රුපියල් ලක්ෂ විස්ස දහස් දක්වා ඉහළ ගොස් ඇත. | අතිරේක නීති කෙටුම්පත් සම්පාදක පෙර ලැබූ මූලික වැටුප රුපියල් 73,779 වන අතර එය වර්තමානයේ රුපියල් 120,000 දක්වා ඉහළ ගොස් ඇත. |
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් මේ බව දැනුම් දී ඇති මන්ත්‍රීවරයා අප්‍රේල් හය වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේ දී එය ඉදිරිපත් කිරීමට අදාළ පියවර ගන්නැයි ඉල්ලා ඇත. | පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් මේ බව දැනුම් දී ඇති මන්ත්‍රීවරයා අප්‍රේල් 6 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේ දී එය ඉදිරිපත් කිරීමට අදාළ පියවර ගන්නැයි ඉල්ලා ඇත. |
පිණි පළස: වැඩි හොඳට,, දවසක් මම හත පන්තියේ ඉන්නකොට ළමයෙකුට පණිවුඩයක් කියන්න ක්‍රීඩා ගුරුතුමා පන්තියට ආවා. හත පන්තියේ දොරවල් දෙක පිහිටලා තිබුනෙ ඉදිරි පසින් වමෙන් සහ දකුණින්. | පිණි පළස: වැඩි හොඳට,, දවසක් මම 7 පන්තියේ ඉන්නකොට ළමයෙකුට පණිවුඩයක් කියන්න ක්‍රීඩා ගුරුතුමා පන්තියට ආවා. 7 පන්තියේ දොරවල් දෙක පිහිටලා තිබුනෙ ඉදිරි පසින් වමෙන් සහ දකුණින්. |
රස්සා නැතිව රස්තියාදු ගහන කොල්ලන් දහයක් දොළහක් සංවිධානාත්මක මැර කණ්ඩායමක් වන තුරු පොලිසිය උඩ බලාගෙන සිටියාද යන්න ගැටළුවකි. | රස්සා නැතිව රස්තියාදු ගහන කොල්ලන් 10ක් 12ක් සංවිධානාත්මක මැර කණ්ඩායමක් වන තුරු පොලිසිය උඩ බලාගෙන සිටියාද යන්න ගැටළුවකි. |
රුපියල් කෝටි දහඅට දහස් සියයක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ විදුලි ජනක පද්ධතියේ වැඩද අවසන් වීමත් සමග විදුලිබල පද්ධතියට ඝෘජුව මෙගා වොට් විසි පහ ක් එක්වන මෙම බලාගාරයේ විදුලිය නිපදවීමත් සමග වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන තුන්සිය තිස් හය කි. | රුපියල් කෝටි 18,100ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ විදුලි ජනක පද්ධතියේ වැඩද අවසන් වීමත් සමග විදුලිබල පද්ධතියට ඝෘජුව මෙගා වොට් 25 ක් එක්වන මෙම බලාගාරයේ විදුලිය නිපදවීමත් සමග වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි. |
සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -දෙක | සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -2 |
පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ දෙදහස් දහහත-අට-විසි එක දින බසවක්කුලමේදී පැවැත්වූ දේශනාව අවසරය සහිතව ඇතුලත් කරලා කලණ මිතුරු මාතර මුනිදාස මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ. | පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017-08-21 දින බසවක්කුලමේදී පැවැත්වූ දේශනාව අවසරය සහිතව ඇතුලත් කරලා කලණ මිතුරු මාතර මුනිදාස මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ. |
එළැඹෙන අගෝස්තු දහඅටවැනිදා යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය. | එළැඹෙන අගෝස්තු 18 වැනිදා යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය. |
විශ්වවිද්‍යාල ඡීවිතය මාස හයකට පසුව මට ඒකේ කිසිම වටිනාකමක් පෙනුනේ නැහැ. | විශ්වවිද්‍යාල ඡීවිතය මාස 06කට පසුව මට ඒකේ කිසිම වටිනාකමක් පෙනුනේ නැහැ. |
අද (නවය) උදැසන හය ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නොටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ඇඩිස් ප්‍රදේශයේදිය. | අද (09) උදැසන 6 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නොටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ඇඩිස් ප්‍රදේශයේදිය. |
විශේෂයෙන්ම පසුගිය දහහත වසරක පාලන අවධියේදී ජාතිවාදයට යුද්ධයට අසාධාරණයට භීෂණයට එරෙහිව උතුරේත් දකුණේත් ඇතැම් කවීන් ඉටු කළ මෙහෙයට මුළු ලාංකීය ජනතාවම ප්‍රශංසා කළ යුතුය. | විශේෂයෙන්ම පසුගිය 17 වසරක පාලන අවධියේදී ජාතිවාදයට යුද්ධයට අසාධාරණයට භීෂණයට එරෙහිව උතුරේත් දකුණේත් ඇතැම් කවීන් ඉටු කළ මෙහෙයට මුළු ලාංකීය ජනතාවම ප්‍රශංසා කළ යුතුය. |
ඔහුට එය බොහෝ හුරු පුරුදු ගතියක් දැණුනි. සියයට සියයක් ග්‍රැනයිට්. | ඔහුට එය බොහෝ හුරු පුරුදු ගතියක් දැණුනි. 100 %ක් ග්‍රැනයිට්. |
රෙන්ටඩ් රෙෆරල් තුනක් ලව්වා හොයන ගාන = ඩොලර් එකයි සෙන්ට් අට = රුපියල් දෙසිය හැත්තෑ හයයි ශත හතළිස් හය | රෙන්ටඩ් රෙෆරල් 3ක් ලව්වා හොයන ගාන = $1.8 = රුපියල් 276.46 |
අද දවස සැප්තැම්බර් එකොළහ වැනිදා. | අද දවස සැප්තැම්බර් 11 වැනිදා. |
මෙන්ඩිස්ලාගේ ස්පාර්ටන්ස් පිලට කඩුලු හතර ක ජයක් _ කෙළිමඬල | මෙන්ඩිස්ලාගේ ස්පාර්ටන්ස් පිලට කඩුලු 4 ක ජයක් _ කෙළිමඬල |
පළාත් සභාවලට එරෙහිව විශාල ආන්දෝලනයක් ඇති කළ ශ‍්‍රී.ලං.නි.පය ජ.වි.පෙ ප‍්‍රමුඛ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය එක්දහස් නවසිය අසූ අට දී ඉදිරිපත් කළ බලතල බෙදීමේ යෝජනා පළාත් සභාවලට ද එහා ගිය යෝජනා විය. | පළාත් සභාවලට එරෙහිව විශාල ආන්දෝලනයක් ඇති කළ ශ‍්‍රී.ලං.නි.පය ජ.වි.පෙ ප‍්‍රමුඛ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය 1988 දී ඉදිරිපත් කළ බලතල බෙදීමේ යෝජනා පළාත් සභාවලට ද එහා ගිය යෝජනා විය. |
ඒ අස්සේ, අලුතෙන් එන දොළහ වසරේ කට්ටියට දාන්න ක්ලාස් ටීචර්ල හොයද්දි ඉස්කෝලේ පොඩි අවුලකට මුහුණ පාලා වගේ. | ඒ අස්සේ, අලුතෙන් එන 12 වසරේ කට්ටියට දාන්න ක්ලාස් ටීචර්ල හොයද්දි ඉස්කෝලේ පොඩි අවුලකට මුහුණ පාලා වගේ. |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහඅටවැනි සංශෝධනය ඉදිරියට මිස අතීතයට බල පාන්නේ නැති බවයි ජාත්‍යන්තර නීති විශාරදයකු වන, ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන සූරී රත්නපාලගේ මතය වී තිබෙන්නේ. | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය ඉදිරියට මිස අතීතයට බල පාන්නේ නැති බවයි ජාත්‍යන්තර නීති විශාරදයකු වන, ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන සූරී රත්නපාලගේ මතය වී තිබෙන්නේ. |
පසුගිය විසි පහ වන දින සීගිරිය කිඹිස්ස මහා විද්‍යාලය ඉදිරිපිට පාසල් ළමුන්ට පාර මාරුවීම සදහා ආරක්ෂාවට රාජකාරියේ යෙදී සිට ඇත්තේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකි.එම අවස්ථාවේ හිස් වැසුම නොමැතිව යතුරුපැදියක නැගී තරුණයන් දෙදෙනෙකු ප‍්‍රධාන මාර්ගයේ එහා මෙහා ගමන් කර ඇත. | පසුගිය 25 වන දින සීගිරිය කිඹිස්ස මහා විද්‍යාලය ඉදිරිපිට පාසල් ළමුන්ට පාර මාරුවීම සදහා ආරක්ෂාවට රාජකාරියේ යෙදී සිට ඇත්තේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකි.එම අවස්ථාවේ හිස් වැසුම නොමැතිව යතුරුපැදියක නැගී තරුණයන් දෙදෙනෙකු ප‍්‍රධාන මාර්ගයේ එහා මෙහා ගමන් කර ඇත. |
විවිධ පාඨවර්ග ගෙනහැර දක්වමින් භාෂා භාවිතය කෙරෙහි විශේෂ අවධානයක් දක්වනු ලැබේ. හත නිර්මාණශීලී ලිවීම කවි, සින්දු, කෙටිකතා, හයිකු, පාසල්, නිවේදන, කාටුන් සහ වෙනත් නිර්මාණශීලී ලිවීම් විධි මෙම පාඨමාලාවේ විෂය පථයට ඇතුළත් වේ. | විවිධ පාඨවර්ග ගෙනහැර දක්වමින් භාෂා භාවිතය කෙරෙහි විශේෂ අවධානයක් දක්වනු ලැබේ. 07 නිර්මාණශීලී ලිවීම කවි, සින්දු, කෙටිකතා, හයිකු, පාසල්, නිවේදන, කාටුන් සහ වෙනත් නිර්මාණශීලී ලිවීම් විධි මෙම පාඨමාලාවේ විෂය පථයට ඇතුළත් වේ. |
දැඩි ලෙස රෝගාතුර වන ප්‍රභාකරන් දෙදහස් නවයදී නායකත්වය තම පුතු චාල්ස් ඇන්තනිට පවරා සටන් බිමෙන් සමුගනී. දෙදහස් දොළහදී ඔහු අක්‍රිය, පාදයක් අහිමි දියවැඩියා රෝගියෙකි. | දැඩි ලෙස රෝගාතුර වන ප්‍රභාකරන් 2009දී නායකත්වය තම පුතු චාල්ස් ඇන්තනිට පවරා සටන් බිමෙන් සමුගනී. 2012දී ඔහු අක්‍රිය, පාදයක් අහිමි දියවැඩියා රෝගියෙකි. |
ජනපති ජගත් මහා මණ්ඩල හැත්තෑ තුන වන සැසිය අමතයි | ජනපති ජගත් මහා මණ්ඩල 73 වන සැසිය අමතයි |
අල මල්ලි, චූටි කුකූ, ජොලි_සීයා, දඩබ්බරයා, නාකි ඉලන්දාරියා, පණුවා, බණ්ඩාර නිළමෙ, බෙන් දහය, වල්පාල, සොහොන, හත ලක්ෂ දහසය දහස් හාරසිය තිස් අටඑකසිය අසූ හය, පන්සිය හැත්තෑ හත, හත දහස් හත්සිය හැත්තෑ අට, | අල මල්ලි, චූටි කුකූ, ජොලි_සීයා, දඩබ්බරයා, නාකි ඉලන්දාරියා, පණුවා, බණ්ඩාර නිළමෙ, බෙන් 10, වල්පාල, සොහොන, 0716438186, 577, 7778, |
ධනවර්ධන මහතා-අතවරයට ලක් වු දැරියගේ පියා පහවන පරිච්ඡේදය | ධනවර්ධන මහතා-අතවරයට ලක් වු දැරියගේ පියා 5වන පරිච්ඡේදය |
තර්ස්ටන් විද්‍යාලය, කොළඹ හත | තර්ස්ටන් විද්‍යාලය, කොළඹ 07 |
ෆෙල්ඩ්ස්පාර්, ඩොලමයිට්, පෙබල්ස්, මිනිරන්, තිරිවානා, සිමෙන්ති ගල් (හය වසරෙ ඉස්කෝලෙ ට්‍රිප් එකේදි හොල්සිම් එකෙන් ඉස්සුවෙ..) | ෆෙල්ඩ්ස්පාර්, ඩොලමයිට්, පෙබල්ස්, මිනිරන්, තිරිවානා, සිමෙන්ති ගල් (6 වසරෙ ඉස්කෝලෙ ට්‍රිප් එකේදි හොල්සිම් එකෙන් ඉස්සුවෙ..) |
කැනේඩියානු ජාතික ඈන් මැකොසින්ස්කි දහඅට හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියකි. | කැනේඩියානු ජාතික ඈන් මැකොසින්ස්කි 18 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියකි. |
ජනාධිපති ධුරයේ සිටියදීම එක්දහස් නවසිය හැට නවය දී සකීර් හුසේන් මියගියේය. | ජනාධිපති ධුරයේ සිටියදීම 1969 දී සකීර් හුසේන් මියගියේය. |
පසුගියදා ඇති වූ ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ද අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය අපේක්ෂා කර ඇත. දෙදහස් දහනවය ජනවාරි මස මුල් සතියේ දී මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවලට වැඩම කර විපතට පත් ජනතාවට සහනාධාර බෙදාදීම සුදුසු යැයි සිතන බවද එම සංග... | පසුගියදා ඇති වූ ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ද අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය අපේක්ෂා කර ඇත. 2019 ජනවාරි මස මුල් සතියේ දී මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවලට වැඩම කර විපතට පත් ජනතාවට සහනාධාර බෙදාදීම සුදුසු යැයි සිතන බවද එම සංගමය සඳහන්... |
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ- මතීෂ චාමර අමරසේකරදෙදහස් දහහතර-හය-පහළොව හයයි මිනිත්තු දහතුනයි:දොළහ - විසි තුන ලක්ෂ පනස් පහ දහස් තුන්සිය දහතුන | පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ- මතීෂ චාමර අමරසේකර2014-06-15 18:13:12 - 2355313 |
දකුණු කැලිෆෝනියාවේ පමණක් දෙදහස් කට ආසන්න ප්‍රමාණයක් කියවනවා. | දකුණු කැලිෆෝනියාවේ පමණක් 2000 කට ආසන්න ප්‍රමාණයක් කියවනවා. |
දියර කිරි ප්‍රචලිත කිරීම මේ අතරේදී සිදුවෙනවා.දෙදහස් දහසය දී ගම්පහ දිසාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නම් මධ්‍ය පරිමාන කිරි ගොවිපළවල්, ලීටර් විස්සට වැඩි තුන්සියක් සංවර්ධනය කිරීමත් පර්චස් විස්සක තෘණ වගා ඒකක පන්සියක් පිහිටුවීමත් උසස් ආරයේ දෙනුන් සුලභ කිරීම සඳහා අභිජනන ගොවිපළ තිස් නවයක් ස්ථාපිත කිරීමත් කොටදෙනියාව ගව ආ... | දියර කිරි ප්‍රචලිත කිරීම මේ අතරේදී සිදුවෙනවා.2016 දී ගම්පහ දිසාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නම් මධ්‍ය පරිමාන කිරි ගොවිපළවල්, ලීටර් 20ට වැඩි 300ක් සංවර්ධනය කිරීමත් පර්චස් 20ක තෘණ වගා ඒකක 500ක් පිහිටුවීමත් උසස් ආරයේ දෙනුන් සුලභ කිරීම සඳහා අභිජනන ගොවිපළ 39ක් ස්ථාපිත කිරීමත් කොටදෙනියාව ගව ආහාර නිෂ්පාදනාගාරය සංවර්ධනය... |
අගෝස්තු හතර, දෙදහස් දහය දින එකයි මිනිත්තු හතළිහයි ප.ව. ට | #පහ | අගෝස්තු 4, 2010 දින 1:40 ප.ව. ට | #5 |
දුරකථන : බින්දුවයි බින්දුවයි නවයයි හතරයි තුනයි හතයි හතරයි නවයයි හතරයි පහයි දෙකයි බින්දුවයි හය | දුරකථන : 0094 37 4 945 206 |
ඉන් අසාධ්‍ය තත්වයේ පසුවූ කාන්තවක් මහනුවර මහා රෝහලට මාරුකර යව තිබේ, මෙම පිරිස බදුල්ල,පස්සර බණඩාරනායක මාවතේ පදිංචි පිරිසකි,අනතුරින් තුවාල ලබා ඇත්තේ ආර්,එම,කුසුමාවතී(තිස් නවය ),ආර්,එම,සිරෝමාලා(හතළිස් දෙක ),හා කේ,එල්,කපිල(හතළිහ ) යන තිදෙනාය. | ඉන් අසාධ්‍ය තත්වයේ පසුවූ කාන්තවක් මහනුවර මහා රෝහලට මාරුකර යව තිබේ, මෙම පිරිස බදුල්ල,පස්සර බණඩාරනායක මාවතේ පදිංචි පිරිසකි,අනතුරින් තුවාල ලබා ඇත්තේ ආර්,එම,කුසුමාවතී(39 ),ආර්,එම,සිරෝමාලා(42 ),හා කේ,එල්,කපිල(40 ) යන තිදෙනාය. |
පුවත්පත බෙදා හැරීමේ නියෝජිතයෙකු වූ සතාසිවම් බාස්කරන්ට ඔහු සිය ආයතනික නාමය සලකුණු කළ බෙදා හැරීම් රථයේ අසුන් ගෙන සිටිද්දී වෙඩි තබා මරා දැමුණේ ඉන් තෙමසක් ගත වන්නටත් කලිනි. දෙදහස් හත දී, උදයන් පුවත්පතේ විමර්ශක පුවත්පත් කලාවේදියෙකු වූ සෙල්වරාජා රජිවර්නම් ඝාතනය කෙරිණ. | පුවත්පත බෙදා හැරීමේ නියෝජිතයෙකු වූ සතාසිවම් බාස්කරන්ට ඔහු සිය ආයතනික නාමය සලකුණු කළ බෙදා හැරීම් රථයේ අසුන් ගෙන සිටිද්දී වෙඩි තබා මරා දැමුණේ ඉන් තෙමසක් ගත වන්නටත් කලිනි. 2007 දී, උදයන් පුවත්පතේ විමර්ශක පුවත්පත් කලාවේදියෙකු වූ සෙල්වරාජා රජිවර්නම් ඝාතනය කෙරිණ. |
එතකොට දහඅටවැනි සියවසේ කාපට් පාරවල් නැහැනේ. | එතකොට 18 වැනි සියවසේ කාපට් පාරවල් නැහැනේ. |
විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ කීර්තිය, ප්‍රශංසාව ලැබෙන්න ලැබෙන්න ඇය නිරහංකාර වෙන තරම ගැනයි.මේ වෙනකොට ඈ ආසියාවේ විශිෂ්ටතම රංගන ශිල්පීන් විසි පහ දෙනා අතරට තේරී පත්වී තිබෙනවා. | විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ කීර්තිය, ප්‍රශංසාව ලැබෙන්න ලැබෙන්න ඇය නිරහංකාර වෙන තරම ගැනයි.මේ වෙනකොට ඈ ආසියාවේ විශිෂ්ටතම රංගන ශිල්පීන් 25 දෙනා අතරට තේරී පත්වී තිබෙනවා. |
වීරසේන සිල්වා (හතළිස් නවය), එහි සෙසු ධීවර කාර්මිකයන් වන (ගැමියන් වන) මදුරන්කුලිය මුත්තුතොඩුවාවේ පදිංචි එස්. | වීරසේන සිල්වා (49), එහි සෙසු ධීවර කාර්මිකයන් වන (ගැමියන් වන) මදුරන්කුලිය මුත්තුතොඩුවාවේ පදිංචි එස්. |
තංගල්ල සභාපති නඩුව නිමවනතුරු රිමාන්ඩ් අතරමගදී ඇප නෑ සරත් ධර්මසේන සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීම, ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික කාන්තාවකට අතවර කිරීම පිළිබඳ නඩුවේ තුන්වැනි (තුන) විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණට නියම කර තිබූ ඇපය ඊයේ අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී ව... | තංගල්ල සභාපති නඩුව නිමවනතුරු රිමාන්ඩ් අතරමගදී ඇප නෑ සරත් ධර්මසේන සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීම, ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික කාන්තාවකට අතවර කිරීම පිළිබඳ නඩුවේ තුන්වැනි (3) විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණට නියම කර තිබූ ඇපය ඊයේ අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්... |
ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්‌ථානයක් කිරීමේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීමේ වගකීම ඔබට පැවරෙනවා. දෙදහස් දහසය ඉලක්‌කය විද්‍යා, ගණිත අංශයෙන් සියයට හතළිහ ක් දක්‌වාත් වාණිජ අංශයෙන් සියයට තිස් පහ දක්‌වාත් වැඩි කිරීමයි. | ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්‌ථානයක් කිරීමේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීමේ වගකීම ඔබට පැවරෙනවා. 2016 ඉලක්‌කය විද්‍යා, ගණිත අංශයෙන් සියයට 40 ක් දක්‌වාත් වාණිජ අංශයෙන් සියයට 35 දක්‌වාත් වැඩි කිරීමයි. |
පානදුර වර්ග අඩි හත දහස් කර්මාන්ත ශාලාවක් කුලියට හෝ බද්දට දීමට ඇත. | පානදුර වර්ග අඩි 7000 කර්මාන්ත ශාලාවක් කුලියට හෝ බද්දට දීමට ඇත. |
ඔහු අවුරුදු විසි තුනකට ආසන්න කාලයක් සිය බිරිඳ සමග ඉතාමත් ලස්සන පවුල් ජීවිතයක් ගත කළේය. | ඔහු අවුරුදු 23කට ආසන්න කාලයක් සිය බිරිඳ සමග ඉතාමත් ලස්සන පවුල් ජීවිතයක් ගත කළේය. |
අංක දහඅට දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ තුන්වැනි වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව දෙදහස් දහසය නොවැම්බර් එකොළහ දිනැති අංක පනස් එකෙන් එක්දහස් නවසිය අනූ දෙක දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.එක්දහස් නවසිය අසූ නවය අංක දහතුන දරන නිෂ්පාදන බදු (... | අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2016 නොවැම්බර් 11 දිනැති අංක 1992/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙ... |
ඉතින් ඒ වගේ වෙලාවට සින්දුවක් කාරිය අහගෙන ඉන්න තියෙනවානම් මොන සැපක්ද නේද?අද මැරතන් එක අතරතුරේදී රනා ආසම කරන පරණ (අනූව ගණන්වල) ගීත ටිකක් කට්ටිය එක්ක බෙදා හදා ගන්නයි රනාගේ බලාපොරොත්තුව. | ඉතින් ඒ වගේ වෙලාවට සින්දුවක් කාරිය අහගෙන ඉන්න තියෙනවානම් මොන සැපක්ද නේද?අද මැරතන් 1 අතරතුරේදී රනා ආසම කරන පරණ (90 ගණන්වල) ගීත ටිකක් කට්ටිය එක්ක බෙදා හදා ගන්නයි රනාගේ බලාපොරොත්තුව. |
- දෙදහස් දහනවය වර්ෂයේ පෙබරවාරි මස හතර වන දිනට යෙදෙන, හැත්තෑ එක වන ජාතික දින උළෙලට අදාළ වැඩසටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය සහ මෙහෙයවීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් ජනතා නියෝජිතයින් දහතුන දෙනෙකුගෙන් සමන්විත අනුකමිටුවක් පත් කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා... | - 2019 වර්ෂයේ පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන, 71 වන ජාතික දින උළෙලට අදාළ වැඩසටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය සහ මෙහෙයවීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් ජනතා නියෝජිතයින් 13 දෙනෙකුගෙන් සමන්විත අනුකමිටුවක් පත් කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වි... |
අවුරුදු හැට පහ හා ඊට වැඩි රැකියා නියුතු කම්කරුවන්ගෙන් තුනෙන් එකක් පැයකට ඩොලර් එකොළහට අඩුවෙන් උපයන අතර ජනගහනයේ මෙම කොටසෙහි දරිද්‍රතා අනුපාතය හා ආහාර මුද්දර මත යැපීම තියුනු ලෙස වැඩි වී ඇත. දෙදහස් දහය දී ගන්නා ලද ශිෂ්‍ය නය ප‍්‍රමානය ඩොලර් බිලියන සියය ඉක්මවා ගිය අතර එය මෙතෙක් එක් වසරක් තුල ලබා ගත් වැඩි ම නය මුදල යි. | අවුරුදු 65 හා ඊට වැඩි රැකියා නියුතු කම්කරුවන්ගෙන් තුනෙන් එකක් පැයකට ඩොලර් 11ට අඩුවෙන් උපයන අතර ජනගහනයේ මෙම කොටසෙහි දරිද්‍රතා අනුපාතය හා ආහාර මුද්දර මත යැපීම තියුනු ලෙස වැඩි වී ඇත. 2010 දී ගන්නා ලද ශිෂ්‍ය නය ප‍්‍රමානය ඩොලර් බිලියන 100 ඉක්මවා ගිය අතර එය මෙතෙක් එක් වසරක් තුල ලබා ගත් වැඩි ම නය මුදල යි. |
එහි කතු වැකියට ජාතික පුවත්පතක කතු වැකිය තරමට සමාජයට බලපෑමක් ඇති කළ හැකි විය.ශ්‍රී ලංකාවේ අඛණ්ඩව පළවන එකම ක්‍රීඩා ප්‍රකාශනය වන “ක්‍රීඩා” සඟරාවට පසුගිය දා තිහ වන වසර සපිරිනි. | එහි කතු වැකියට ජාතික පුවත්පතක කතු වැකිය තරමට සමාජයට බලපෑමක් ඇති කළ හැකි විය.ශ්‍රී ලංකාවේ අඛණ්ඩව පළවන එකම ක්‍රීඩා ප්‍රකාශනය වන “ක්‍රීඩා” සඟරාවට පසුගිය දා 30 වන වසර සපිරිනි. |
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් අනූ හතර දෙනකුගේත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් එකසිය හය දෙනාගේත් පොදු එකඟතාවය මත ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට දෙපාර්ශ්වය ම කැමති විය. | ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් 94 දෙනකුගේත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 106 දෙනාගේත් පොදු එකඟතාවය මත ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට දෙපාර්ශ්වය ම කැමති විය. |
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය චීනය වෙත නව විශේෂ ගුවන් ගමන් වාර විසි එකක් ආරම්භ කර තිබෙනවා. | ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය චීනය වෙත නව විශේෂ ගුවන් ගමන් වාර 21ක් ආරම්භ කර තිබෙනවා. |
අද (විසි හතර) රැස්වූ කෝප් කමිටුව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කළ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. | අද (24) රැස්වූ කෝප් කමිටුව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කළ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. |
එංගලන්තයේ එක්දහස් නවසිය පනහ දී තිබුණු සුප්‍රසිද්ධ නඩුවක් තමයි, තිමති එවන්ස් සම්බන්ධයෙන් වූ නඩුව. | එංගලන්තයේ 1950 දී තිබුණු සුප්‍රසිද්ධ නඩුවක් තමයි, තිමති එවන්ස් සම්බන්ධයෙන් වූ නඩුව. |
අවසන් පූර්ව වටයේදී තරග වට දෙක-බිංදුව ක් ලෙස (පහෙන් හත, එකෙන් හය) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනා වන ගාමිණී දිසානායක සහ උපාලි රාජකරුණා පරාජය කරමින් ධර්මසේන සහ රණවීර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. | අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස (7/5, 6/1) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනා වන ගාමිණී දිසානායක සහ උපාලි රාජකරුණා පරාජය කරමින් ධර්මසේන සහ රණවීර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. |
ජිම් උදව්වක් ( එක දෙක තුන ... | ජිම් උදව්වක් ( 1 2 3 ... |
පහරකෑමට ලක්‌ව රෝහල් ගත කර සිටින දහහතර හැවිරිදි ශිෂ්‍යයාගේ මව විදේශගතව සිටින අතර, පියා වෙනත් විවාහයක් කරගෙන වෙනම පදිංචිව සිටියි. | පහරකෑමට ලක්‌ව රෝහල් ගත කර සිටින 14 හැවිරිදි ශිෂ්‍යයාගේ මව විදේශගතව සිටින අතර, පියා වෙනත් විවාහයක් කරගෙන වෙනම පදිංචිව සිටියි. |
මේක මුලින්ම ආරම්භ කලේ* දෙදහස් පහ පෙබරවාරි දහහතර *තමයි. | මේක මුලින්ම ආරම්භ කලේ* 2005 පෙබරවාරි 14 *තමයි. |
ඉන්පසු ඇතිවූ සිවිල් යුද්ධය ක්‍රි.පූ. හතළිස් පහ දී අවසන් වුණා. | ඉන්පසු ඇතිවූ සිවිල් යුද්ධය ක්‍රි.පූ. 45 දී අවසන් වුණා. |
මේ දෙදහස් දහය අවුරුද්දේ අන්තිම වකවානුවයි. | මේ 2010 අවුරුද්දේ අන්තිම වකවානුවයි. |
දෙදහස් පහළොව දී අවසන් වූ මුල් ගිවිසුම අනුව එකී බලාගාරය ඉදිකිරීමට වැයවූ ආයෝජන මුදලද සහිතව ගෙවා දමා තිබුණි. | 2015 දී අවසන් වූ මුල් ගිවිසුම අනුව එකී බලාගාරය ඉදිකිරීමට වැයවූ ආයෝජන මුදලද සහිතව ගෙවා දමා තිබුණි. |
පසුගිය වසර දෙක තුළදී ලියාපදිංචි වූ සිසුන් එක්දහස් නවසිය අසූ නවයක් සරසවි හැර ගියා දෙදහස් දහඅට-අට-විස්ස | පසුගිය වසර දෙක තුළදී ලියාපදිංචි වූ සිසුන් 1989ක් සරසවි හැර ගියා 2018-08-20 |
මට තවමත් වයස විසි හතර යි.දෙදහස් නවය මැයි මාසෙ දහහතරවැනිදා මගෙ ඔළුවට ස්නයිපර් පහරක් යම්තමට වැදුණා. | මට තවමත් වයස 24 යි.2009 මැයි මාසෙ 14 වැනිදා මගෙ ඔළුවට ස්නයිපර් පහරක් යම්තමට වැදුණා. |
ඒ දුර එන්න නම් තවත් තෙල් ලීටර් එක්දහස් පන්සිය ක් වත් ඕනෑ වෙනවා. | ඒ දුර එන්න නම් තවත් තෙල් ලීටර් 1500 ක් වත් ඕනෑ වෙනවා. |
දැනට ශ්‍රී ලංකාවේ ඇති සමුද්‍රික ජාතික උද්‍යානයන් ද්විත්වයෙන් එකක් වන පරෙවි දූපත, ජාතික උද්‍යානයක් ලෙස නම් කර ඇත්තේ දෙදහස් තුන වසරේ දී යි. | දැනට ශ්‍රී ලංකාවේ ඇති සමුද්‍රික ජාතික උද්‍යානයන් ද්විත්වයෙන් එකක් වන පරෙවි දූපත, ජාතික උද්‍යානයක් ලෙස නම් කර ඇත්තේ 2003 වසරේ දී යි. |
දහසය ශරීර සනීපයට වඩා අගනා ධනයක් නැත්තේ ය. | 16 ශරීර සනීපයට වඩා අගනා ධනයක් නැත්තේ ය. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.