textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි එක්දහස් නවසිය හැට දශකයේදී ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්‍රී ල... | අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්‍රී ල... |
ඒ අනුව අනූ තුනෙන් නමක් ඉදිකරන්න හැකිවුණා. | ඒ අනුව 93න් නමක් ඉදිකරන්න හැකිවුණා. |
සයිබරයේ සිහින උළෙල දෙදහස් දොළහවත් | සයිබරයේ සිහින උළෙල 2012වත් |
සාකච්ඡාව හයයි මිනිත්තු තිස් හයයි, දෙදහස් එකොළහේ අගෝස්තු විසිපස් වැනිදා. (යූටීසී) | සාකච්ඡාව 06:36, 25 අගෝස්තු 2011 (UTC) |
හැට හයයි, දෙදහස් දහඅටේ ජූලි විසිහත්වෙනිදා. කඨින පිංකම ගැන ඔබ නොදත් කරුණු - මාතර මහින්ද හිමියන්ගේ ධර්ම දේශනය දොළහයි මිනිත්තු තිස් හයයි තත්පර පනස් හතර | 66 2018/07/27 කඨින පිංකම ගැන ඔබ නොදත් කරුණු - මාතර මහින්ද හිමියන්ගේ ධර්ම දේශනය 00:36:54 |
සිරිසේනට එකොළහ තීරණාත්මකයි | සිරිසේනට 11 තීරණාත්මකයි |
ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක් ප්‍රබල බෞද්ධ සංවිධානයක් ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (විසි හත්වැනිදා) පැවසූහ. | ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක් ප්‍රබල බෞද්ධ සංවිධානයක් ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (27 වැනිදා) පැවසූහ. |
මුහුණු පොතේ සාමජිකයින් ගණන මිලියන දෙසිය පනහ ඉක්මවයි | මුහුණු පොතේ සාමජිකයින් ගණන මිලියන 250 ඉක්මවයි |
ස්වයංක‍්‍රීයව කි‍්‍රයාත්මක වන අතර ඒවායෙහි පෘථිවි භාෂා හැට කින් පමණ පැවසෙන සුබ පැතුම් පණිවිඩ අඩංගුවේ. | ස්වයංක‍්‍රීයව කි‍්‍රයාත්මක වන අතර ඒවායෙහි පෘථිවි භාෂා 60 කින් පමණ පැවසෙන සුබ පැතුම් පණිවිඩ අඩංගුවේ. |
කාලෙකින් මොකුත් ලියන්නත් බැරිඋනා blog එකේ..මාස දහතුනකින් ලියල නෑලු.. | කාලෙකින් මොකුත් ලියන්නත් බැරිඋනා blog එකේ..මාස 13කින් ලියල නෑලු.. |
සියය ක් ද තේ කෝප්පයක cafoon. හැට ක්ද පවතී. | 100 ක් ද තේ කෝප්පයක cafoon. 60 ක්ද පවතී. |
ඒ අතර රට ණයකාරකමින් රුපියල් කෝටි හත දහස්ක් පොහොසත්ව ඇත. | ඒ අතර රට ණයකාරකමින් රුපියල් කෝටි 7000ක් පොහොසත්ව ඇත. |
චීනයේ ආගමික සංචාරක කර්මාන්තය එක්දහස් නවසිය අසූව න් පසු ශීඝ්‍ර පරිවර්තනයකට ලක්ව තිබේ. | චීනයේ ආගමික සංචාරක කර්මාන්තය 1980 න් පසු ශීඝ්‍ර පරිවර්තනයකට ලක්ව තිබේ. |
ඉඩම්! – එක්දහස් නවසිය දහහත බෝල්ෂේවික්වරුන්ගේ සටන් පාඨ ‘එක්දහස් නවසිය දහහත රැසියානු විප්ලවය… | ඉඩම්! – 1917 බෝල්ෂේවික්වරුන්ගේ සටන් පාඨ ‘1917 රැසියානු විප්ලවය… |
පරිගණක මෘදුකාංග හිමිකම අපේ රටේ නීතියට අනුව ආරක්ෂා වෙන්නේ දෙදහස් තුන අංක තිස් හය දරණ බුද්ධිමය දේපළ පනත යටතේයි. | පරිගණක මෘදුකාංග හිමිකම අපේ රටේ නීතියට අනුව ආරක්ෂා වෙන්නේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේයි. |
(බින්දුවයි හතයි හතයි, හතයි, හත්සිය තිස් හතරයි, හයසිය දොළහයි.) | (077 7 734 612) |
ඇමරිකාව විසින් වසරක් පාසා පනහ දහස් දෙනෙකුට ඇමරිකාවට ඇතුළුවීමට නීත්‍යානුකූල වීසා බලපත් ලබා දෙයි. | ඇමරිකාව විසින් වසරක් පාසා 50000 දෙනෙකුට ඇමරිකාවට ඇතුළුවීමට නීත්‍යානුකූල වීසා බලපත් ලබා දෙයි. |
උදාහරණ විදියට දහඅට වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අහෝසි වුණු, ඒ වගේම දුර්වල කළ කොමිසන් සභා ස්වාධීන ලෙස පිහිටුවීම සහ විවිධ අණපනත් පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීම වැනි සාධනීය කාරණා දක්වන්න පුළුවන්. | උදාහරණ විදියට 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අහෝසි වුණු, ඒ වගේම දුර්වල කළ කොමිසන් සභා ස්වාධීන ලෙස පිහිටුවීම සහ විවිධ අණපනත් පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීම වැනි සාධනීය කාරණා දක්වන්න පුළුවන්. |
අට වෙනිදට කලින් අළුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනවලු…එහෙනං ඊට කලින් ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න එපැයි… | 8 වෙනිදට කලින් අළුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනවලු…එහෙනං ඊට කලින් ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න එපැයි… |
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල දංකොටුව porcelein සමාගමේ අයිතියෙන් සියයට පනහ ක් හිමි කර ගෙන තිබීමේ අනුසාරයෙන් එම නම් කිරීම සිදු කිරීමට හැකි විය. | සේවා නියුක්තයන්ගේ භාර අරමුදල දංකොටුව porcelein සමාගමේ අයිතියෙන් 50% ක් හිමි කර ගෙන තිබීමේ අනුසාරයෙන් එම නම් කිරීම සිදු කිරීමට හැකි විය. |
තව පාසිකුඩා ආරුගම්බේ හා මග සෙට් වුන ඒවත් බැලුවා උදේ හය වෙනකොට ගමන පටන් ගත්තා හවස හයට වගේ හැමදාම ගමන අවසන් කළා | තව පාසිකුඩා ආරුගම්බේ හා මග සෙට් වුන ඒවත් බැලුවා උදේ 6 වෙනකොට ගමන පටන් ගත්තා හවස 6ට වගේ හැමදාම ගමන අවසන් කළා |
"අවුරුදු දහසයක මේ බැදීමෙන් වෙන් වෙන්න හරි අමාරුයි, එයාටත් ඒක දරාගන්න බැරි වුණා..." | "අවුරුදු 16ක මේ බැදීමෙන් වෙන් වෙන්න හරි අමාරුයි, එයාටත් ඒක දරාගන්න බැරි වුණා..." |
මාර්ක්ස්වාදය තිබූ රටවලින් සියල්ල අවසන් වෙලා. එක්දහස් නවසිය හැත්තෑ හත යුරෝපය කේන්ද්‍ර වූ දේශපාලනයක් තිබුණේ.අද ආසියාව සීඝ්‍රයෙන් නැගී එනවා. | මාර්ක්ස්වාදය තිබූ රටවලින් සියල්ල අවසන් වෙලා. 1977 යුරෝපය කේන්ද්‍ර වූ දේශපාලනයක් තිබුණේ.අද ආසියාව සීඝ්‍රයෙන් නැගී එනවා. |
ඒත් මහත්තයා නැතිවෙලා සතියක් යන්නත් කලින් සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ විදිහට රුපියල් හැත්තෑ පන් දහසක් ලැබුණා. | ඒත් මහත්තයා නැතිවෙලා සතියක් යන්නත් කලින් සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ විදිහට රුපියල් 75,000ක් ලැබුණා. |
ඒ හරහා ශ්‍රී ලංකාව පන්දුවාර හතලිස් අටයි දශම දෙක කදී ලකුණු දෙසිය අටකට සීමා කාරීමට පාකිස්තානය සමත්විය. | ඒ හරහා ශ්‍රී ලංකාව පන්දුවාර 48.2කදී ලකුණු 208කට සීමා කාරීමට පාකිස්තානය සමත්විය. |
මාර්තු විසි පහ, දෙදහස් එකොළහ දින පෙරවරු එකොළහයි මිනිත්තු නවයයි ට ස්තූතියි අරුණි අක්කේ. | මාර්තු 25, 2011 දින පෙ.ව. 11:09 ට ස්තූතියි අරුණි අක්කේ. |
ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වූයේ සහිරා විද්‍යාලයීය කණ්ඩායම ගෝල එකට-බිංදුව ක් වශයෙන් තරගයේ පෙරමුණ ගනිමිනි. | ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වූයේ සහිරා විද්‍යාලයීය කණ්ඩායම ගෝල 1-0 ක් වශයෙන් තරගයේ පෙරමුණ ගනිමිනි. |
අවුරුදු තුනක් අඩලා අඩලා මේක ගත්තේ... | අවුරුදු 3ක් අඩලා අඩලා මේක ගත්තේ... |
ඔක්තෝබර් විසි තුන – පස්වැනි තරගය – කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණය දිවා/රාත්‍රී | ඔක්තෝබර් 23 – පස්වැනි තරගය – කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණය දිවා/රාත්‍රී |
ඒකාබද්ධ විපක්ෂය නඩු මගට ! (දෙසිය අසූ හත) | ඒකාබද්ධ විපක්ෂය නඩු මගට ! (287) |
ජේ.ආර්. ගෙ පාර්ලිමේන්තුවේ සහ මහපොළවේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ ඝාතනය කිරීම, මහා පරිමාන මැතිවරන දූෂන, අසූ තුන කළු ජූලිය, මිනිස් ඝාතන, මාධ්‍යවේදීන් මර්ධනය කිරීම, උසාවියට ගල් ගැසීම, අන්තර්ජාතික සබඳතා අවුලෙන් අවුලට පත් කිරීම, මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම වගේ දේවල් සැලකුවො... | ජේ.ආර්. ගෙ පාර්ලිමේන්තුවේ සහ මහපොළවේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ ඝාතනය කිරීම, මහා පරිමාන මැතිවරන දූෂන, 83 කළු ජූලිය, මිනිස් ඝාතන, මාධ්‍යවේදීන් මර්ධනය කිරීම, උසාවියට ගල් ගැසීම, අන්තර්ජාතික සබඳතා අවුලෙන් අවුලට පත් කිරීම, මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම වගේ දේවල් සැලකුවොත් ජේ... |
ඔබට මිතුරාගේ තැන්පතුවෙන් සියයට දහය ක් ලබා ගත හැක. | ඔබට මිතුරාගේ තැන්පතුවෙන් 10% ක් ලබා ගත හැක. |
මුං ඇට, පරිප්පු, හාල්මැස්සන්, සුදු සීනි, භූමිතෙල්, ගෑස් අඩු කෙරේ මුං ඇට කිලෝවක මිල රුපියල් පහළොවකින් අඩු කෙරේ. | මුං ඇට, පරිප්පු, හාල්මැස්සන්, සුදු සීනි, භූමිතෙල්, ගෑස් අඩු කෙරේ මුං ඇට කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරේ. |
දෙදහස් දොළහ - සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත | 2012 - සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත |
සාමාජිකයා නොවැම්බර් විසි දෙක පෙරවරු හයයි මිනිත්තු පනස් හතර , ගම්පහ, නිවාස රුපියල් හැත්තෑ ලක්ෂයක් | සාමාජිකයා නොවැම්බර් 22 පෙ.ව 6:54, ගම්පහ, නිවාස රු 7,000,000 |
පස්වරු දෙකයි මිනිත්තු පනහයි, ගම්පහ, අනෙකුත් ගේදොර උපකරණ රුපියල් හය දහස top add ඇඩ් දැන්විම් | ප.ව. 2:50 , ගම්පහ, අනෙකුත් ගේදොර උපකරණ රු 6,000 top add දැන්විම් |
ඒ නිසා මෙගාවොට් දහයක ධාරිතාවයකින් යුතු විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කරන්න නම් මහරගම, පෑලියගොඩ, කඩුවෙල ප්‍රදේශවල විතරක් නොවෙයි මුළු කොළඹ දිස්ත්‍රික්කයේම කුණු මීතොටමුල්ලට ගේන්න ඕනෙ. | ඒ නිසා මෙගාවොට් 10ක ධාරිතාවයකින් යුතු විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කරන්න නම් මහරගම, පෑලියගොඩ, කඩුවෙල ප්‍රදේශවල විතරක් නොවෙයි මුළු කොළඹ දිස්ත්‍රික්කයේම කුණු මීතොටමුල්ලට ගේන්න ඕනෙ. |
ඔවුන්ගේ පවුල් වල දස ලක්ෂයක් පමන වන සාමාජිකයන්ගෙන් බහුතරය තවමත් ජීවත් වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකල ඉපැරනි ලයින් කාමරවල ය. | ඔවුන්ගේ පවුල් වල 10 ලක්ෂයක් පමන වන සාමාජිකයන්ගෙන් බහුතරය තවමත් ජීවත් වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකල ඉපැරනි ලයින් කාමරවල ය. |
ඇය එදා මෙසේ කියා තිබේ: ‘‘එකසිය පනස් හතර ජී (බී වගන්තිය පැහැදිළිව පෙන්නුම් කරන පරිදි, පළාත් සභා ලැයිස්තුවේ කාරණයකට අදාළව රටේ පවතින නීතිය සහ පළාත් සභාවක් විසින් ඇති කර ගන්නා අණපනතක් අතර ගැටුමක් ඇති වන අවස්ථාවකදී, එම පළාත් සභාවේ පනත බලාත්මකව තිබෙන තාක් රටේ නීතිය බල රහිත වන්නේය. | ඇය එදා මෙසේ කියා තිබේ: ‘‘154 G (B වගන්තිය පැහැදිළිව පෙන්නුම් කරන පරිදි, පළාත් සභා ලැයිස්තුවේ කාරණයකට අදාළව රටේ පවතින නීතිය සහ පළාත් සභාවක් විසින් ඇති කර ගන්නා අණපනතක් අතර ගැටුමක් ඇති වන අවස්ථාවකදී, එම පළාත් සභාවේ පනත බලාත්මකව තිබෙන තාක් රටේ නීතිය බල රහිත වන්නේය. |
ශීකර් ධවාන් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ අතර සන්රයිසස් හයිද්‍රාබාද් ලකුණු පුවරුව ලකුණු දහහතර ක් වනවිට පළමු කඩුල්ල ලෙස විර්දිමාන් සාහා ලකුණු හය කට දැවී ගියේය. | ශීකර් ධවාන් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ අතර සන්රයිසස් හයිද්‍රාබාද් ලකුණු පුවරුව ලකුණු 14 ක් වනවිට පළමු කඩුල්ල ලෙස විර්දිමාන් සාහා ලකුණු 6 කට දැවී ගියේය. |
මේ කතාව මේ දිනවල අපේ කොල්ලො අතර බොහොම ජනප්‍රිය වෙච්ච එකක් තමයි. දෙදහස් දොළහ වසරේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාවෙ මේ වෙනකොට දෙවන season එක තමයි විකාශනය වෙමින් තියෙන්නෙ. | මේ කතාව මේ දිනවල අපේ කොල්ලො අතර බොහොම ජනප්‍රිය වෙච්ච එකක් තමයි. 2012 වසරේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාවෙ මේ වෙනකොට 2 වන season එක තමයි විකාශනය වෙමින් තියෙන්නෙ. |
කඩේකින් cream soda එහෙම බීලා කෙලීන්ම ගෙදර ඇවිත් දවල්ට කෑවේය. තුන කෝච්චිය අල්ලගන්න සෙට් එකම දඩබඩ ගාලා ගෙදරින් දිව්වේය. | කඩේකින් cream soda එහෙම බීලා කෙලීන්ම ගෙදර ඇවිත් දවල්ට කෑවේය. 3 කෝච්චිය අල්ලගන්න සෙට් එකම දඩබඩ ගාලා ගෙදරින් දිව්වේය. |
පොලිස් බලතල වලට මුවා වෙලා තමයි එක්දහස් නවසිය අසූ නවය දී උතුරු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් දෙමළ විමුක්ති හමුදාව කියලා සන්නද්ධ බලකායක් හැදුවේ. | පොලිස් බලතල වලට මුවා වෙලා තමයි 1989 දී උතුරු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් දෙමළ විමුක්ති හමුදාව කියලා සන්නද්ධ බලකායක් හැදුවේ. |
එවිට ඔබට ලැබෙන ජලයට ඔබ ගෙවනු ලබන සැබෑ මුදල සමස්ථ වියදමින් සියයට විසි පහක් වන අතර ඉතිරි සියයට හැත්තෑ පහක මුදල රජය මගින් ඔබ වෙනුවෙන් දරනු ලැබේ. | එවිට ඔබට ලැබෙන ජලයට ඔබ ගෙවනු ලබන සැබෑ මුදල සමස්ථ වියදමින් 25%ක් වන අතර ඉතිරි 75%ක මුදල රජය මගින් ඔබ වෙනුවෙන් දරනු ලැබේ. |
සම්පුර්ණයෙන්ම ගඩොලින් කල නිර්මාණයක් වන ජේතවනාරාමයේ අත්තිවාරම පඩිපෙලක ආකාරයෙන් අඩි විසි පහක් යටට තිබේ. | සම්පුර්ණයෙන්ම ගඩොලින් කල නිර්මාණයක් වන ජේතවනාරාමයේ අත්තිවාරම පඩිපෙලක ආකාරයෙන් අඩි 25ක් යටට තිබේ. |
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට නිහාල් තම එකසිය දොළොස් වන ගී එකතුව වන “Ringing Tone” ගී එකතුව පිරිනැමුවා. | ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට නිහාල් තම 112 වන ගී එකතුව වන “Ringing Tone” ගී එකතුව පිරිනැමුවා. |
පලස්තීනය දෙදහස් දොළහදී එක්සත් ජාතීන්ගේ සාමාජික නොවන නීරීක්ෂක රටක් ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වීම එරට ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයකි. | පලස්තීනය 2012දී එක්සත් ජාතීන්ගේ සාමාජික නොවන නීරීක්ෂක රටක් ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වීම එරට ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයකි. |
හය දහස් දෙසිය අනූව ගෝනදෙණිය කණිශ්ඨ විදුහල | 06290 ගෝනදෙණිය ක.වි |
වැරදි පුද්ගලයෙකු රිමාන්ඞ් කිරීමට එරෙහි නඩුවෙන් ජය, පෙත්සම්කරුට රුපියල්පන් ලක්ශ හැත්තෑ පන් දහස ක වන්දියක් | වැරදි පුද්ගලයෙකු රිමාන්ඞ් කිරීමට එරෙහි නඩුවෙන් ජය, පෙත්සම්කරුට රු. 575,000 ක වන්දියක් |
ඉක්මනට දාන්නම්. දෙදහස් දොළහ ජූනි තිහ දින විසිතුනයි හයට ෂා නියමයි ලෝක යුද ඉතිහාසයත් ඇදලා අරින්ඩයි හදන්නේ, එය තියෙන්නේ අවුරැදු ගානකට ලියන්ඩ බඩු දෙදහස් දොළහ ජූලි පළමුවන දින දොළහයි මිනිත්තු හය ට හොඳයි හොඳයි දිගටම ලියන්නම් දෙදහස් දොළහ ජූලි එක දින නවයයි මිනිත්තු දහය ට මේකනං සුපිරි…. | ඉක්මනට දාන්නම්. 2012 ජූනි 30 දින 23:06 ට ෂා නියමයි ලෝක යුද ඉතිහාසයත් ඇදලා අරින්ඩයි හදන්නේ, එය තියෙන්නේ අවුරැදු ගානකට ලියන්ඩ බඩු 2012 ජූලි 1 දින 00:06 ට හොඳයි හොඳයි දිගටම ලියන්නම් 2012 ජූලි 1 දින 09:10 ට මේකනං සුපිරි…. |
මෙම හේතුන්ගෙන් පස් දෙනෙක් හේතු සාධක වශයෙන් යෝජනා කරති. | මෙම හේතුන්ගෙන් 5 දෙනෙක් හේතු සාධක වශයෙන් යෝජනා කරති. |
ඌට මීට පස්සෙ ජනාධිපති වෙන්න බෑ. දෙදහස් විස්ස දි ජනාධිපති සිහිනය දකින නිමල් සිරිපාලයා ඌට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙත් නෑ. | ඌට මීට පස්සෙ ජනාධිපති වෙන්න බෑ. 2020 දි ජනාධිපති සිහිනය දකින නිමල් සිරිපාලයා ඌට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙත් නෑ. |
පැමිණි පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අද උදෑසන හත ට පමණ නිවෙස් හිමියා විසින් චාවකච්චේරි පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ තොරතුරු වලට අනුව පඅදාල කොල්ල කල්ලිය සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි. | පැමිණි පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අද උදෑසන 7 ට පමණ නිවෙස් හිමියා විසින් චාවකච්චේරි පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ තොරතුරු වලට අනුව පඅදාල කොල්ල කල්ලිය සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි. |
මේ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන අනුව පරිසරයේ ඇති මිලිමීටර් එකට අඩු ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික් අතරින් වැඩි ප්‍රමාණයක් නිකුත් වන්නේ කෘත්‍රිම රෙදි සේදීමේ දී බව පෙනී ගොස් තිබේ. | මේ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන අනුව පරිසරයේ ඇති 1mm ට අඩු ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික් අතරින් වැඩි ප්‍රමාණයක් නිකුත් වන්නේ කෘත්‍රිම රෙදි සේදීමේ දී බව පෙනී ගොස් තිබේ. |
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරියක් තම දරුවා ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහලට ඇරලිම පිණිස ඊයේ ( විසි වැනි දා ) උදේ ස්වකීය ස්වාමි පුරුෂයා සමග යමින් සිටිය දි එම විදුහල ආසන්නයේ දි පිටුපසින් යතුරු පැදියකින් ආ දෙදෙනකු වෛද්‍යවරිය කර පැළද සිටි රන් මාලය කඩා ගෙන පුත්තලම දෙසට යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති බවත් පොලි... | ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරියක් තම දරුවා ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහලට ඇරලිම පිණිස ඊයේ ( 20 දා ) උදේ ස්වකීය ස්වාමි පුරුෂයා සමග යමින් සිටිය දි එම විදුහල ආසන්නයේ දි පිටුපසින් යතුරු පැදියකින් ආ දෙදෙනකු වෛද්‍යවරිය කර පැළද සිටි රන් මාලය කඩා ගෙන පුත්තලම දෙසට යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති බවත් පොලිසිය කිය... |
මේ සටන මෙහෙයවූයේ පනස් අටවැනි සේනාංකයේ අධිපති වර්තමාන හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ශවේන්ද්‍ර සිල්වා හා පනස් තුන්වැනි සේනාංකයේ අධිපති එවක බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න යන විශිෂ්ට හමුදා නායකයන් විසිනි. | මේ සටන මෙහෙයවූයේ 58 වැනි සේනාංකයේ අධිපති වර්තමාන හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ශවේන්ද්‍ර සිල්වා හා 53 වැනි සේනාංකයේ අධිපති එවක බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න යන විශිෂ්ට හමුදා නායකයන් විසිනි. |
මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර, ඒ සඳහා ලංසුකරුවන් දහ දෙනෙකු ඉදිරිපත් වී ඇත. | මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර, ඒ සඳහා ලංසුකරුවන් 10 දෙනෙකු ඉදිරිපත් වී ඇත. |
තුන.පොතක් කියවීමේදී , නිතර පටලැවෙනවාද ? | 3.පොතක් කියවීමේදී , නිතර පටලැවෙනවාද ? |
නාලිකාව අද (නව වැනි දා) සිට සාමාන්‍ය නාලිකාවක් අයුරින් නව වැඩසටහන් ආරම්භ කෙරෙනු ඇත. | නාලිකාව අද (9දා) සිට සාමාන්‍ය නාලිකාවක් අයුරින් නව වැඩසටහන් ආරම්භ කෙරෙනු ඇත. |
මීට අමතරව පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කර තිබෙන මුදල රුපියල් ලක්ෂ හාරසියකි. | මීට අමතරව පෞද්ගලික බැංකු 2 ක තැන්පත් කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 400කි. |
ඊයේ පස්වරු තුනයි මිනිත්තු විසි හතයි බදුල්ල, ජංගම දුරකථනරු හය දහස් පන්සිය | ඊයේ පව 3:27, බදුල්ල, ජංගම දුරකථනරු 6,500 |
දෙසැ පෙරවරු නවයයි තිහ , ගාල්ල, මෝටර්සයිකල් සහ ස්කූටර්රුපියල් පනහ දහස | දෙසැ පෙ.ව. 9:30, ගාල්ල, මෝටර්සයිකල් සහ ස්කූටර්රු 50,000 |
දෙදහස් දහහත අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු විසි නවයට-විසි හතරක් ලෙස පරාජයට පත්කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. | 2017 අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 29-24ක් ලෙස පරාජයට පත්කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. |
පන්සිය අසූ හත දෙදහස් දහඅටේ හයයි විසිපහ වලල්ගොඩ පුරාණ විහාරස්ථානයේ දී කාගම සිරිනන්ද හිමි පැවැත්වූ ධර්ම දේශනයේ එක කොටස පළමුවන කොටස පැයයි මිනිත්තු තිස් අටයි තත්පර තිස් හතර | 587 2018/06/25 වලල්ගොඩ පුරාණ විහාරස්ථානයේ දී කාගම සිරිනන්ද හිමි පැවැත්වූ ධර්ම දේශනයේ 01 කොටස 01:09:34 |
මේ අනුව උතුරේ ග්‍රාම නිලධාරි වසම් හයසිය හැත්තෑව ක ජනතාව නියඟයෙන් බැටකති. | මේ අනුව උතුරේ ග්‍රාම නිලධාරි වසම් 670 ක ජනතාව නියඟයෙන් බැටකති. |
හරී - පිණිපළස දහතුන | හරී - පිණිපළස 13 |
රාජු මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු වී සිිටියේ වයස අවුරුදු දහසය සිටය. | රාජු මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු වී සිිටියේ වයස අවුරුදු 16 සිටය. |
රාත්‍රි නවය ට විහාරවාසී උපසම්පදා භික්ෂූන් වහන්සේලා සඳහා වස් ආරාධනය දායක සභාවේ සභාපති ශාස්ත්‍රාචාර්ය සුගත් වීරසිංහ මහතාගේත්, | රාත්‍රි 9 ට විහාරවාසී උපසම්පදා භික්ෂූන් වහන්සේලා සඳහා වස් ආරාධනය දායක සභාවේ සභාපති ශාස්ත්‍රාචාර්ය සුගත් වීරසිංහ මහතාගේත්, |
හතර – ඉන්දියාව | 04 – ඉන්දියාව |
එහි දි ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලංකාවට ලකුණු පනස් තුනක පරාජයකුයි අත්වුනේ. | එහි දි ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලංකාවට ලකුණු 53ක පරාජයකුයි අත්වුනේ. |
මුහුණපොතට පොඩි වැඩ කෑලි ටිකක් දෙක | මුහුණපොතට පොඩි වැඩ කෑලි ටිකක් 2 |
සෑම වසරකම ජූලි පළමුවන දා වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූ තරුණ තරුණියන්ගේ නම් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කෙරෙනවා. | සෑම වසරකම ජූලි 1 වනදා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ගේ නම් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කෙරෙනවා. |
( දෙදහස් දහසය නිකිණි මහේ විස්ස වන දින පැවැත්වූ ‘‘තීර්ථය‘‘ කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවලෝකන වැඩසටහනේදී තිළිණ කළ සමරු පොතට සපූ ගී ගැන ලියූ සටහන...) | ( 2016 නිකිණි මහේ 20 වන දින පැවැත්වූ ‘‘තීර්ථය‘‘ කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවලෝකන වැඩසටහනේදී තිළිණ කළ සමරු පොතට සපූ ගී ගැන ලියූ සටහන...) |
දෙදහස් එකොළහ ඔක්තෝබර් නවවැනිදා ‘අයිලන්ඩ්‘ පුවත් පතේ වාර්තා කර සිටියේ කොළඹ එජාප ජයග්‍රහණයෙන් පසු නගරයේ අපද්‍රව්‍ය කළමනාකරණයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ඉවත් වනු ඇති බවයි. | 2011 ඔක්තෝබර් 9 වැනිදා ‘අයිලන්ඩ්‘ පුවත් පතේ වාර්තා කර සිටියේ කොළඹ එජාප ජයග්‍රහණයෙන් පසු නගරයේ අපද්‍රව්‍ය කළමනාකරණයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ඉවත් වනු ඇති බවයි. |
නිදන කාමර - හය | නිදන කාමර - 06 |
දහතුන වන දා ය.අඹන්පොළ කාසිකොටේ විද්‍යාලයෙන් මුලකුරු උගත් ඔහු පසුව අඹන්පොළ මහා විද්‍යාලයටත් මහව විජයබා විද්‍යාලයටත් ඇතුළුව පසුව වෘත්තියෙන් විශ්‍රාමික පරිපාලන නිලධාරිවරයෙක් වූයේ ය. | 13 දා ය.අඹන්පොළ කාසිකොටේ විද්‍යාලයෙන් මුලකුරු උගත් ඔහු පසුව අඹන්පොළ මහා විද්‍යාලයටත් මහව විජයබා විද්‍යාලයටත් ඇතුළුව පසුව වෘත්තියෙන් විශ්‍රාමික පරිපාලන නිලධාරිවරයෙක් වූයේ ය. |
මේ අනුව පෙනෙන්නේ එසේ ලබා දී ඇති පොරොන්දු ප්‍රමාණවත් නොවන බව හා අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සදහා වායු විමෝචන තවත් සියයට විසි පහකින් අඩු කිරීමට පියවර ගත යුතු බවය. | මේ අනුව පෙනෙන්නේ එසේ ලබා දී ඇති පොරොන්දු ප්‍රමාණවත් නොවන බව හා අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සදහා වායු විමෝචන තවත් 25%කින් අඩු කිරීමට පියවර ගත යුතු බවය. |
හිටපු ජනපතිනිය යාපනයේ සංචාරයක දිනසේන රතුගමගේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙරේදා (තුන දා) දහවල් යාපනයේ සංචාරයක යෙදුණු අතර ඇය යාපනයේ පිහිටි වැදගත් ස්‌ථාන කීපයකටම පැමිණ තිබේ. | හිටපු ජනපතිනිය යාපනයේ සංචාරයක දිනසේන රතුගමගේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙරේදා (3 දා) දහවල් යාපනයේ සංචාරයක යෙදුණු අතර ඇය යාපනයේ පිහිටි වැදගත් ස්‌ථාන කීපයකටම පැමිණ තිබේ. |
සාක්‌කිකරුගේ සාක්‌කි විමසීම එතැනින් අවසන් වූ අතර වැඩිදුර විභාගය ලබන දහතුන වැනි දා කැඳවීමට නියමිතය. | සාක්‌කිකරුගේ සාක්‌කි විමසීම එතැනින් අවසන් වූ අතර වැඩිදුර විභාගය ලබන 13 දා කැඳවීමට නියමිතය. |
හතළිස් එකට-හය | 41-6 |
පස්වරු හතයි මිනිත්තු හතළිස් දෙකයි, බදුල්ල, ජංගම එක්දහස් පන්සිය | ප.ව. 7:42, බදුල්ල, ජංගම 1,500 |
විජේසෝමයන්ගේ කාටුන් කලාවේ ස්වර්ණමය යුගය එළඹෙන්නේ එක්දහස් නවසිය අසූ එක වර්ෂයෙන් පසුවය. | විජේසෝමයන්ගේ කාටුන් කලාවේ ස්වර්ණමය යුගය එළඹෙන්නේ 1981 වර්ෂයෙන් පසුවය. |
මෙකී අවස්ථාවේ එය සියයට තිහ දක්වා වැඩි වී තිබුණි. | මෙකී අවස්ථාවේ එය 30% දක්වා වැඩි වී තිබුණි. |
වැලිමඩ - බැලුම්ගල ප්‍රදේශයේ අද (විස්ස) අලුයම හටගත් පිපිරීමකින් වෙළඳසැල් හිමියෙකු මියගොස් තිබේ. | වැලිමඩ - බැලුම්ගල ප්‍රදේශයේ අද (20) අලුයම හටගත් පිපිරීමකින් වෙළඳසැල් හිමියෙකු මියගොස් තිබේ. |
මාර්තු මස දහ නව වන දා සිට දහනව වන දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන පහළොස් වන අන්තර්ජාතික සිනමා උළෙල සහ මානව හිමිකම් සමුළුව සිනමා උළෙලේ | මාර්තු මස 10දින සිට 19 වන දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 15වන අන්තර්ජාතික සිනමා උළෙල සහ මානව හිමිකම් සමුළුව සිනමා උළෙලේ |
මේ නිසා වගකිවයුතු දේශපාලඥයන් සැබෑ ලෙසම වංචාව, දූෂණයට විරුද්ධතම අමාත්‍යාංශ පනස් එකක් දෙපාර්තමේන්තු අනූ පහක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසි පහක් සංස්ථා දෙසිය එකොළහක්, රාජ්‍ය සමාගම් එකසිය විසි අටක්, විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන පුහුණු කිරීම පර්යේෂණ ආයතන හැත්තෑ පහක්, රාජ්‍ය බැංකු අටක්, ව්‍යවස්ථාපිත අරමුදල් හැට නවයක් ව... | මේ නිසා වගකිවයුතු දේශපාලඥයන් සැබෑ ලෙසම වංචාව, දූෂණයට විරුද්ධතම අමාත්‍යාංශ 51ක් දෙපාර්තමේන්තු 95ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් සංස්ථා 211ක්, රාජ්‍ය සමාගම් 128ක්, විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන පුහුණු කිරීම පර්යේෂණ ආයතන 75ක්, රාජ්‍ය බැංකු 08ක්, ව්‍යවස්ථාපිත අරමුදල් 69ක් විදේශ අරමුදල් ව්‍යාපෘති 127ක් (වෙනස් විය හැකි... |
එමගින් දරුවාගේ වර්ධනය මෙන් ම සංවර්ධනය හොඳින් සිදුවේ.තුන. | එමගින් දරුවාගේ වර්ධනය මෙන් ම සංවර්ධනය හොඳින් සිදුවේ.03. |
මුලින්ම ඒ සඳහා ජනාධිපතිවරයාට බලයක් තිබෙනවාද යන්න සලකා බැලිය යුතුයි. එක්දහස් නවසිය හැත්තෑ අට මුල් ව්‍යවස්ථාවේ ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය තිබුණේ, හැත්තෑව වැනි ව්‍යවස්ථාවට. | මුලින්ම ඒ සඳහා ජනාධිපතිවරයාට බලයක් තිබෙනවාද යන්න සලකා බැලිය යුතුයි. 1978 මුල් ව්‍යවස්ථාවේ ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය තිබුණේ, 70 වැනි ව්‍යවස්ථාවට. |
පළාත් පාලන ආයතන අනූ තුනක මැතිවරණ පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම හෙට (විසි හත) සිට සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇත. | පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම හෙට (27) සිට සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇත. |
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාර ණය සහ පවත්නා ව්‍යාපාර සදහා උපරිමය රුපියල් දෙලක්ෂ පනහ දහස දක්වා වූ ව්‍යාපාර ණය ඉතාම සහනදායි පහයි ශත පහ % ක සහනදායි පොලී අනුපාතයක් යටතේ පිරිනැමේ. | කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාර ණය සහ පවත්නා ව්‍යාපාර සදහා උපරිමය රු 250,000 දක්වා වූ ව්‍යාපාර ණය ඉතාම සහනදායි 5.5 % ක සහනදායි පොලී අනුපාතයක් යටතේ පිරිනැමේ. |
අරුන්දතී - පස් වන පියවර.. | අරුන්දතී - 5 වන පියවර.. |
මධ්‍යහ්න දොළහ න් පසු ආහාර අනුභවයෙන් වැළකීම; ශරීරය සැරසීම් හා නැටුම්, ගැයුම්, වැයුම්වල යෙදීම වැනි ඉන්ද්‍රියයන් පිනවීම් වලින් වැළකීම; සුඛෝපභෝගී හා උස් අසුන් භාවිතයෙන් වැළකීම. | මධ්‍යහ්න 12 න් පසු ආහාර අනුභවයෙන් වැළකීම; ශරීරය සැරසීම් හා නැටුම්, ගැයුම්, වැයුම්වල යෙදීම වැනි ඉන්ද්‍රියයන් පිනවීම් වලින් වැළකීම; සුඛෝපභෝගී හා උස් අසුන් භාවිතයෙන් වැළකීම. |
සම්ප්‍රවේශය කෙරුණු දිනය ජනවාරි දොළහ, දෙදහස් නවය | සම්ප්‍රවේශය කෙරුණු දිනය ජනවාරි 12, 2009 |
පළමු කඩුල්ලට කමිල් මිෂාර සමග එක්ව ලකුණු හැට හයක සබඳතාවක් ගොඩනැගූ ඔහු, රවිඳු ශාන්ත සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු තිස් අටකින් ලකුණු හතළිස් නවයක් ඉනිමට එක් කළේය. | පළමු කඩුල්ලට කමිල් මිෂාර සමග එක්ව ලකුණු 66ක සබඳතාවක් ගොඩනැගූ ඔහු, රවිඳු ශාන්ත සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 38කින් ලකුණු 49ක් ඉනිමට එක් කළේය. |
වාසනා ගුණ ඇතිකර ගැනීමට හතර. | වාසනා ගුණ ඇතිකර ගැනීමට 04. |
මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාරවලින් සියයට විසි පහ-සියයට පනහත් අතර සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව හතළිස් තුනක් වන අතර, සියයට පනස් එක-සියයට හැත්තෑ පහක් අතර පැමිණීම සටහන් කරගත් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව හැත්තෑ හතරකි. | මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාරවලින් 25%-50%ත් අතර සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 43ක් වන අතර, 51%-75%ක් අතර පැමිණීම සටහන් කරගත් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 74කි. |
රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරිකොප් නෞකාව සුහද සංචාරයක් සඳහා පසුගිය දහඅට වැනිදා කොළඹ වරායට සේන්දු වුණේ දින පහක නිල සංචාරයක් සඳහායි. | රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරිකොප් නෞකාව සුහද සංචාරයක් සඳහා පසුගිය 18 වැනිදා කොළඹ වරායට සේන්දු වුණේ දින පහක නිල සංචාරයක් සඳහායි. |
උපරිම අකුරු පහළොව යි. | උපරිම අකුරු 15 යි. |
කෘතියේ තෙවැනි මුද්‍රනය පසුගිය අගෝස්තු විසි වන දා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේදී එලිදැක්වින. | කෘතියේ තෙවැනි මුද්‍රනය පසුගිය අගෝස්තු 20 වන දා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේදී එලිදැක්වින. |
මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි දෙදහස් දහසය-දහය-අට | මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි2016-10-08 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.