textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
බෝගහකුඹුර එන්.එම්. අජිත් කුමාර අප හට හමු වූයේ දෙදහස් හතරේ දහයයි දහහතර දින වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදීය.
බෝගහකුඹුර එන්.එම්. අජිත් කුමාර අප හට හමු වූයේ 2004.10.14 දින වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදීය.
එක කාමරයක හතර දෙනා ගානේ පහසුවෙන් ඉන්න පුළුවන්.
එක කාමරයක 4 දෙනා ගානේ පහසුවෙන් ඉන්න පුළුවන්.
අට) වර්තමානයේ මාධ්‍යවේදියෙකු ලෙස ඔබ තෘප්තිමත් ද ?
8) වර්තමානයේ මාධ්‍යවේදියෙකු ලෙස ඔබ තෘප්තිමත් ද ?
රනිල් වැනි අය හදපු එක්දහස් නවසිය හැත්තෑ අට ව්‍යවස්ථාවටය.
රනිල් වැනි අය හදපු 1978 ව්‍යවස්ථාවටය.
පස්වරු හයයි මිනිත්තු විසි හයයි, කොළඹ, මෝටර්සයිකල් සහ scooter රුපියල් අසූ දෙදහසයි
පව 6:26, කොළඹ, මෝටර්සයිකල් සහ scooter රු 82,000
අපි ළඟ ලියාපදිංචි කෙරුණු පවුල් පනස් පහ ක වාර්තා තියෙනවා.
අපි ළඟ ලියාපදිංචි කෙරුණු පවුල් 55 ක වාර්තා තියෙනවා.
අවසන් යාවත්කාලීන කිරීම දෙදහස් දහය අගෝස්තු එකොළහ වෙනි බදාදා, හයයි මිනිත්තු හයයි
අවසන් යාවත්කාලීන කිරීම 2010 අගෝස්තු 11 වෙනි බදාදා, 06:06
පාසල් එක්දහස් එකසිය හත කින් ද, ගුරුවරුන් විසි එක දහස් අටසිය කින්ද, සිසුන් තුන ලක්ෂ හැට හත දහස් අටසිය පනහ කින් ද සමන්විත එය දකුණේ සිට මධ්‍යම පළාතේ කඩුගන්නාවේ ගල විදපු ස්ථානය දක්වා දිගැටි හැඩැති පළාතකි.
පාසල් 1107 කින් ද, ගුරුවරුන් 21800 කින්ද, සිසුන් 367850 කින් ද සමන්විත එය දකුණේ සිට මධ්‍යම පළාතේ කඩුගන්නාවේ ගල විදපු ස්ථානය දක්වා දිගැටි හැඩැති පළාතකි.
ඔහු තවදුරටත් පවසන්නේ මෙම මැතිවරණය ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි වසර හය ක කාලය තුළ දී රට තිරසාර සංවර්ධනයක් සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන බවයි.
ඔහු තවදුරටත් පවසන්නේ මෙම මැතිවරණය ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි වසර 6 ක කාලය තුළ දී රට තිරසාර සංවර්ධනයක් සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන බවයි.
අනුරාධපුර, තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් විසින් පසුගිය ඉරිදා අළුයම් කාලයේදී රුපියල් මිලියන අනූ පහ ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන පලාගොස් තිබුණා.
අනුරාධපුර, තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් විසින් පසුගිය ඉරිදා අළුයම් කාලයේදී රුපියල් මිලියන 95 ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන පලාගොස් තිබුණා.
ප්‍රධාන වශයෙන් භාශ පාසල් පැවැත්වෙන නියමිත දිනයන්හී පාසල් යාම(තදබල අසනීපයකදී ඇර) විභාගයන්ට මනා ලකුනු ගැනීම සියයට දෙසීයකම අනිවාර්‍යෙ වේ.
ප්‍රධාන වශයෙන් භාශ පාසල් පැවැත්වෙන නියමිත දිනයන්හී පාසල් යාම(තදබල අසනීපයකදී ඇර) විභාගයන්ට මනා ලකුනු ගැනීම 200%කම අනිවාර්‍යෙ වේ.
දෙක.වතුර නාස්ති වෙනවා වැඩියි……..
2.වතුර නාස්ති වෙනවා වැඩියි……..
නුල් හයේ overlock machine එකක් මේක , නුල හය සහ පහ සහ හතර සහ තුන වශයෙන් ඕනැම over lock මැස්මක් මහන්න පුලුවන් , ගන්නවානං ගන්න ඕන මේකක් , ඕනම වැඩක් කරන්න පුලුවන් නිසා , අනිත්වාට වඩා මිල වැඩි උනත් මේකක් තියනකොට ඕන ගේමක් ගහන්ඩ පුලුවන් හන්දා පාඩු නැ .
නුල් 6 යේ overlock machine එකක් මේක , නුල 6 සහ 5 සහ 4 සහ 3 වශයෙන් ඕනැම over lock මැස්මක් මහන්න පුලුවන් , ගන්නවානං ගන්න ඕන මේකක් , ඕනම වැඩක් කරන්න පුලුවන් නිසා , අනිත්වාට වඩා මිල වැඩි උනත් මේකක් තියනකොට ඕන ගේමක් ගහන්ඩ පුලුවන් හන්දා පාඩු නැ .
කෙසේ නමුත් කලපුව සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය ආයතන ලේඛනයේ රාජ්‍ය ආයතන විසි දෙකක් තිබුණද, ඒ කිසිදු ආයතනයක් පුත්තලම කලපුවේ පුංචි කලපුව ලුණු කර්මාන්තකරුවන් සේම ඉස්සන් වගාකරුවන් ආක්‍රමණය කර ඇති ආකාරය නොදැක තිබීම පුදුමය දනවන කරුණක්ව තිබේ.
කෙසේ නමුත් කලපුව සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය ආයතන ලේඛනයේ රාජ්‍ය ආයතන 22ක් තිබුණද, ඒ කිසිදු ආයතනයක් පුත්තලම කලපුවේ පුංචි කලපුව ලුණු කර්මාන්තකරුවන් සේම ඉස්සන් වගාකරුවන් ආක්‍රමණය කර ඇති ආකාරය නොදැක තිබීම පුදුමය දනවන කරුණක්ව තිබේ.
එජනිස ඡන්ද වලින් සියයට විස්ස පමණ දක්වා ශ්‍රීලනිප ඡන්ද පදනම අඩු වුවහොත්, පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය හැකිය.
එජනිස ඡන්ද වලින් 20% පමණ දක්වා ශ්‍රීලනිප ඡන්ද පදනම අඩු වුවහොත්, පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය හැකිය.
ඒ වන විට දැරියට අවුරුදු දහතුනක් වන අතර සැකකරුට අවුරුදු විසි දෙකක් බවයි පොලිසිය කියා සිටියේ. දෙදහස් දොළහ වර්ෂයේ සිට දෙදහස් දහනවය වර්ෂය දක්වා නීතිපති උපදෙස් සඳහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව පැවති අතර දෙදහස් දහනවය වර්ෂයේ දී එම නඩුව මොනරාගල පළාත්බද මහාධිකරණයේදී විභාගය ඇරඹී තිබෙනවා.
ඒ වන විට දැරියට අවුරුදු 13ක් වන අතර සැකකරුට අවුරුදු 22ක් බවයි පොලිසිය කියා සිටියේ. 2012 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා නීතිපති උපදෙස් සඳහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව පැවති අතර 2019 වර්ෂයේ දී එම නඩුව මොනරාගල පළාත්බද මහාධිකරණයේදී විභාගය ඇරඹී තිබෙනවා.
ඊළඟට, ඒ මත පදනම් වෙමින්, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක්’ දෙදහේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඊළඟට, ඒ මත පදනම් වෙමින්, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක්’ 2000 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඊයේ පස්වරු තුනයි මිනිත්තු තිස් තුනයි, ගම්පහ, ටිවි සහ විඩියෝ අමතර උපාංගරු හාරදහස් පන්සීයයි
ඊයේ පව 3:33, ගම්පහ, ටිවි සහ විඩියෝ අමතර උපාංගරු 4,500
මෙය සමාව දීමට ප්‍රතික්ෂේප කිරීම ඇතුල් වේ (දෙක කොරින්ති දෙකයි මිනිත්තු දහයයි-එකොළහ) හා ව්‍යාජ මූලධර්ම පැතිරවීම හා විශ්වාස කිරීම, විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ වන්දි ගෙවීමේ ක්‍රියාවලිය (දෙක කොරින්ති එකොළහට තුන-හතර; දහතුන-පහළොව; එක තිමෝති හතරට එක-පහ; එක යොහන් හතරට එක-තුන).
මෙය සමාව දීමට ප්‍රතික්ෂේප කිරීම ඇතුල් වේ (2 කොරින්ති 2:10-11) හා ව්‍යාජ මූලධර්ම පැතිරවීම හා විශ්වාස කිරීම, විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ වන්දි ගෙවීමේ ක්‍රියාවලිය (2 කොරින්ති 11:3-4; 13-15; 1 තිමෝති 4:1-5; 1 යොහන් 4:1-3).
එරට මේ වන විට ලෝක කුසලාන තරග එකොළහට සහභාගි වී ඇති අතර එක්දහස් නවසිය හැට හයදී හතරවැනි ස්ථානයට කිට්ටු කරන්නට සමත් විය.
එරට මේ වන විට ලෝක කුසලාන තරග 11ට සහභාගි වී ඇති අතර 1966දී හතර වැනි ස්ථානයට කිට්ටු කරන්නට සමත් විය.
මේ ලිපියෙන් අපේ අවධානය යොමු වන්නේ දෙදහස් නවය දෙවැනි කාර්තුවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳවයි.
මේ ලිපියෙන් අපේ අවධානය යොමු වන්නේ 2009 දෙවැනි කාර්තුවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳවයි.
(දෙක) අලූත් ව්‍යවස්ථාවට පුරවැසි අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ, යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන්, ආණ්ඩුක‍්‍රම විශාරදයන්, විද්වතුන් සහ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත පුරවැසි උපදේශක සභාවක් පත්කරමි.
(2) අලූත් ව්‍යවස්ථාවට පුරවැසි අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ, යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන්, ආණ්ඩුක‍්‍රම විශාරදයන්, විද්වතුන් සහ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත පුරවැසි උපදේශක සභාවක් පත්කරමි.
රාජ්‍ය සේවයේ ලක්ෂ දහසයට ඔබ අයිතියි.
රාජ්‍ය සේවයේ ලක්ෂ 16ට ඔබ අයිතියි.
අට.අලුත් අවුරුද්ද කියයි,නත්තල් කියයි,වෙසක් පොසොන් රාමසාන් ඕවා සමරන්නෙ නැතුව පුලුවන්ය.තව දවස් හතළිහ විතර ඉවරයි.දැන් දවස් හය ඉතුරු හොදේ
8.අලුත් අවුරුද්ද කියයි,නත්තල් කියයි,වෙසක් පොසොන් රාමසාන් ඕවා සමරන්නෙ නැතුව පුලුවන්ය.තව දවස් 40 විතර ඉවරයි.දැන් දවස් 6 ඉතුරු හොදේ
එහෙත් දැනට පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ ඇඳිරි නීතිය කඩකිරීමේ චෝදනාව මත නොව, එක්දහස් නවසිය අසූ හත රෝග නිරෝධායන හා වැළැක්වීමේ සංශෝධිත පනත යටතේ නිරෝධායන නීතිවලට අකීකරු වීමේ වරද යටතේ බව ඔහු පෙන්වාදුන්නේය.
එහෙත් දැනට පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ ඇඳිරි නීතිය කඩකිරීමේ චෝදනාව මත නොව, 1987 රෝග නිරෝධායන හා වැළැක්වීමේ සංශෝධිත පනත යටතේ නිරෝධායන නීතිවලට අකීකරු වීමේ වරද යටතේ බව ඔහු පෙන්වාදුන්නේය.
ඒක නිසා දහම් පාසල් අරමුදලට මම ලබන සතියේ රුපියල් ලක්ෂ සියයක් ඔබවහන්සේලාට එවනවා අපේ හාමුදුරුවනේ.
ඒක නිසා දහම් පාසල් අරමුදලට මම ලබන සතියේ රුපියල් ලක්ෂ 100ක් ඔබවහන්සේලාට එවනවා අපේ හාමුදුරුවනේ.
මම එහෙන් ආවේ දෙදහස් අට අප්‍රේල් මැද, එදත් හිම කුණාටුවක්.
මම එහෙන් ආවේ 2008 අප්‍රේල් මැද, එදත් හිම කුණාටුවක්.
පහුවදා උදේ පාන්දරින් ලොකු බෝට්ටුවකින් තවත් මුහුද මැද්දෙ දූපත් හය ක් විතර පහු කරගෙන අපි ස්ත්‍රොම්බොලි ගිනිකන්ද තියන දූපතට ගියා.ඒ මුහුදු ගමන හරිම විනෝදජනකයි..මට නිතරම රාජ්ව මතක් උනත් එයාට කෝල් කරන්න නම් බැරි උනා මූද මැද්දෙ ඉඳන්.
පහුවදා උදේ පාන්දරින් ලොකු බෝට්ටුවකින් තවත් මුහුද මැද්දෙ දූපත් 6 ක් විතර පහු කරගෙන අපි ස්ත්‍රොම්බොලි ගිනිකන්ද තියන දූපතට ගියා.ඒ මුහුදු ගමන හරිම විනෝදජනකයි..මට නිතරම රාජ්ව මතක් උනත් එයාට කෝල් කරන්න නම් බැරි උනා මූද මැද්දෙ ඉඳන්.
එක් කණ්ඩායමකට ඕවර දහනවයක් ලැබෙන පරිදි පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර දහනවයක දී කඩුලු නවයක ට ලබාගත් ලකුණු එකසිය පනස් දෙකට පිළිතුරු ලෙස ඉන්දියාව ඕවර දහහතයි තුනක දී කඩුලු හතරක ට ලකුණු එකසිය පනස් තුනක් ලබා ජය ගත්තේ පන්දු නවයක් ඉතිරිව තිබියදී ය.
එක් කණ්ඩායමකට ඕවර 19ක් ලැබෙන පරිදි පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 19ක දී කඩුලු 09ක ට ලබාගත් ලකුණු 152ට පිළිතුරු ලෙස ඉන්දියාව ඕවර 17.3ක දී කඩුලු 4ක ට ලකුණු 153ක් ලබා ජය ගත්තේ පන්දු 9 ක් ඉතිරිව තිබියදී ය.
මෙම රෝහලට ලබාදෙන CT Scanner යන්ත්‍රය මගින් පිටපත් එකසිය විසි අටක් ලබාගන්න පුළුවන්.
මෙම රෝහලට ලබාදෙන CT Scanner යන්ත්‍රය මගින් පිටපත් 128ක් ලබාගන්න පුළුවන්.
කෙසේ නමුත් මේ ‘ ඉහළ’ නියොගය දුන්නෙ කවුරුන්ද යන්න නාවික හමුදාපතිවරයා මෙතෙක් හෙළි කර නොමැත.ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය නීති විරෝධීව බලහත් කාරයෙන් ආල්ලාගෙන ඒ නාවික හමුදාවට පැවරීමෙන් පසුව පසුගිය වසර පුරා නාවික හමුදාව ඉන් ලැබු සමස්ත ආදායම රුපියල් මිලියන දෙදහස් දෙසිය හැට කි.
කෙසේ නමුත් මේ ‘ ඉහළ’ නියොගය දුන්නෙ කවුරුන්ද යන්න නාවික හමුදාපතිවරයා මෙතෙක් හෙළි කර නොමැත.ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය නීති විරෝධීව බලහත් කාරයෙන් ආල්ලාගෙන ඒ නාවික හමුදාවට පැවරීමෙන් පසුව පසුගිය වසර පුරා නාවික හමුදාව ඉන් ලැබු සමස්ත ආදායම රුපියල් මිලියන 2260 කි.
දෙදහස් දහඅට ජුනි දහඅට රංගන හේරත් සහ මුරලි: ලොව සාර්ථකම වමත්, දකුණත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනා දෙදහස් දහඅට පෙබරවාරි දහය දෙදහස් දහසය ජූලි විසි හත
2018 ජුනි 18 රංගන හේරත් සහ මුරලි: ලොව සාර්ථකම වමත්, දකුණත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනා 2018 පෙබරවාරි 10 2016 ජූලි 27
“රට ඒකාධිපතිත්වයක් ”කරා යමින් සිටින බවට මහින්ද රාජපක්ෂ මහතා හෙළන කිඹුල් කඳුළු ගැනද කිව යුත්තේ “රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටින බවට මේ චෝදනා කරන්නේ දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන යාවජීව ජනාධිපති වෙන්න දත කෑ, ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් මුළු රාජ්‍ය යාන්ත්‍රණයම අතට ගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතා ද නැතින...
“රට ඒකාධිපතිත්වයක් ”කරා යමින් සිටින බවට මහින්ද රාජපක්ෂ මහතා හෙළන කිඹුල් කඳුළු ගැනද කිව යුත්තේ “රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටින බවට මේ චෝදනා කරන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන යාවජීව ජනාධිපති වෙන්න දත කෑ, ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් මුළු රාජ්‍ය යාන්ත්‍රණයම අතට ගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතා ද නැතිනම...
ඩඩ්ලි මිය ගියේ එක්දහස් නවසිය හැත්තෑ තුන දී වගෙයි මතක.
ඩඩ්ලි මිය ගියේ 1973 දී වගෙයි මතක.
හැටපස්වැනි විශ්ව රූ රැජින අභිෂේක මංගල්‍යය පසුගිය තිහ වැනිදා රාත්‍රියේ පිලිපීනයේ මැනීලා නුවරදී මහා ඉහලින් පැවැත් විණි.
හැටපස්වැනි විශ්ව රූ රැජින අභිෂේක මංගල්‍යය පසුගිය 30 වැනිදා රාත්‍රියේ පිලිපීනයේ මැනීලා නුවරදී මහා ඉහලින් පැවැත් විණි.
ජාතික ආණ්ඩුවට පාණ්ඩුව සෑදේ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් හයක් එජාපයට
ජාතික ආණ්ඩුවට පාණ්ඩුව සෑදේ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් 6ක් එජාපයට
චීන ආධාර යටතේ බිලියන තිස් පහක ආයෝජනයකින් යාන්ඔය ජලාශ්‍ර ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ විසින් ආරම්භකල අතර ඒ සදහා මුල්වූ කිහිප දෙනා අතර ඔහුද පෙරමුණේ විය.
චීන ආධාර යටතේ බිලියන 35ක ආයෝජනයකින් යාන්ඔය ජලාශ්‍ර ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ විසින් ආරම්භකල අතර ඒ සදහා මුල්වූ කිහිප දෙනා අතර ඔහුද පෙරමුණේ විය.
නැත්තම් මොකෝ හද එලිය තියෙද්දිත් අත ගගා ගියෙ. දෙක..හුජ්ජ බෑග් එක හදන්න වස්තු බීජය මේක වෙන්න ඇති .
නැත්තම් මොකෝ හද එලිය තියෙද්දිත් අත ගගා ගියෙ. 2..හුජ්ජ බෑග් එක හදන්න වස්තු බීජය මේක වෙන්න ඇති .
‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කඳාන ද මැසිනොද් විදුහල අද (එකොළහ වැනිදා) සමත් විය.
‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කඳාන ද මැසිනොද් විදුහල අද (11 වැනිදා) සමත් විය.
සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන්නට සිටින්නේ ගුරුවරු තිස් එක දෙනෙකි.
සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන්නට සිටින්නේ ගුරුවරු 31 දෙනෙකි.
සේවා ආයු කාලයට වඩා හොඳ සීල් තැබීමේ ඇසුරුම් සහිතව ලෝහ පඳුරකට වඩා දහ ගුණයක් වේ.
සේවා ආයු කාලයට වඩා හොඳ සීල් තැබීමේ ඇසුරුම් සහිතව ලෝහ පඳුරකට වඩා 10 ගුණයක් වේ.
එම තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවාර විස්ස කදී කඩුලු පහ ට ලකුණු දෙසිය පහළොව ක්‌ රැස්‌ කළ අතර ඉන්දියාව පන්දුවාර විස්ස කදී කඩුලු නවය ට ලකුණු එකසිය අසූ හය ක්‌ ලබා ගත්තේය.
එම තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 215 ක්‌ රැස්‌ කළ අතර ඉන්දියාව පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 186 ක්‌ ලබා ගත්තේය.
කසිප්පු ගැහිල්ල අඩු කරන්න ගල් අරක්කු මිල අඩු කරන්න කම්කරු ඇමැතිගෙන් යෝජනාවක්, දෙදහස් හාරසිය එකොළහ, දෙදහස් දාහතේ හතරයි විසි හය
කසිප්පු ගැහිල්ල අඩු කරන්න ගල් අරක්කු මිල අඩු කරන්න කම්කරු ඇමැතිගෙන් යෝජනාවක්, 2411, 2017-04-26
මේක කොටි ඩයස්පෝරාව චැනල් හතර රූපවාහිනියේ පාලකයන් එක්ක ලංකාවට විරුද්ධ කරන කුමන්ත්‍රණයේ තවත් කොටසක් වෙන්න හොඳටම ඉඩ තිබෙනවා.
මේක කොටි ඩයස්පෝරාව චැනල් 4 රූපවාහිනියේ පාලකයන් එක්ක ලංකාවට විරුද්ධ කරන කුමන්ත්‍රණයේ තවත් කොටසක් වෙන්න හොඳටම ඉඩ තිබෙනවා.
ඒ අනුව දෙදහස් දහඅට වසරේ රජයේ සමස්ත වියදම බිලියන හාර දහස් හැත්තෑ නවය ක් වන විට මුලික ණය කොටස් ගෙවීමට බිලියන එක්දහස් එකසිය පනහක් හා පොලිය ගෙවීම සඳහා බිලියන අටසිය විස්ස ක් පමණ වෙන්කරන්නට රජයට සිදුව ඇත.
ඒ අනුව 2018 වසරේ රජයේ සමස්ත වියදම බිලියන 4079 ක් වන විට මුලික ණය කොටස් ගෙවීමට බිලියන 1150ක් හා පොලිය ගෙවීම සඳහා බිලියන 820 ක් පමණ වෙන්කරන්නට රජයට සිදුව ඇත.
පනහ දශකය වන විට
50 දශකය වන විට
එහි ආරම්භය සටහන් වන්නේ විසි පහ දහස් ක් ජනසවිලාභීත්ව ය සුදුසු කමක්වු මහත්ම මහත්මීන්ද තවත් අතුරු මාර්ග ඔස්සේ මංත්‍රී chit එකෙන්ද එක්වෙන මහත්ම මහත්මීන්ගෙනි.
එහි ආරම්භය සටහන් වන්නේ 25,000 ක් ජනසවිලාභීත්ව ය සුදුසු කමක්වු මහත්ම මහත්මීන්ද තවත් අතුරු මාර්ග ඔස්සේ මංත්‍රී chit එකෙන්ද එක්වෙන මහත්ම මහත්මීන්ගෙනි.
මේ පිටුව අන්තිමට සැකසුවේ එකොළහ ජනවාරි දෙදහස් දහඅට දින දී, හතරයි මිනිත්තු හතළිස් එකයි වේලාවෙහිදීය.
මේ පිටුව අන්තිමට සැකසුවේ 11 ජනවාරි 2018 දින දී, 16:41 වේලාවෙහිදීය.
වසර දෙදහස් දෙක දී ආර්.
වසර 2002 දී ආර්.
කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ කොළඹ කොටස් වෙළඳපොල අද (විසි දෙක) දිනයේ දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ කොළඹ කොටස් වෙළඳපොල අද (22) දිනයේ දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
ඇමැති ගයන්තගේ උපන්දින දා ඉඩම් ඔප්පු පන් දාහක් බෙදා දේ
ඇමැති ගයන්තගේ උපන්දින දා ඉඩම් ඔප්පු 5000ක් බෙදා දේ
හය දහස් දෙසිය දෙක ඉහළ ලේල්වල ක.වි
6202 ඉහළ ලේල්වල ක.වි
පොත ඔබ අතට පත් කිරීමේ අවස්ථාව එලඹෙනුයේ මා සහෘදය / සහෘදිනිය මේ මස විසි තුන වන ශනිදින සවස 3.30 හෝරාවටය.
පොත ඔබ අතට පත් කිරීමේ අවස්ථාව එලඹෙනුයේ මා සහෘදය / සහෘදිනිය මේ මස 23 වන ශනිදින සවස 3.30 හෝරාවටය.
එක මූලික සිද්ධාන්ත
1 මූලික සිද්ධාන්ත
තොරතුරුවලට අනුව දෙදහස් එකොළහ වසර වන විට මෙම අදේලි පෙන්ගුවින් ජනාවාසය සතුව සතුන් එක් ලක්ෂ හැට දහස් ක් ජීවත්ව ඇතැයි සඳහන්.
තොරතුරුවලට අනුව 2011 වසර වන විට මෙම අදේලි පෙන්ගුවින් ජනාවාසය සතුව සතුන් 160,000 ක් ජීවත්ව ඇතැයි සඳහන්.
ඒ වගේම දෙදහස් දහතුන වසරෙ ඉදන් නැවතත් මම රංගන ශිල්පිණියක් ලෙස සහ නිරූපන ශිල්පිණියක් ලෙස කරලියට ආවෙ මා විසින් අධ්‍යනය කර තිබූ එම විෂයත් කිසිඳු අධ්‍යනයක් නැති පුද්ගලයින් විසින් විනාශයට ඇද දමමින් එම මාධ්‍ය භාවිතය තුලින් පුද්ගල මනස විනාශයට ඇද දැමීමේ ක්‍රමවේදයක් රටේ ක්‍රියාත්මක වූ නිසයි.
ඒ වගේම 2013 වසරෙ ඉදන් නැවතත් මම රංගන ශිල්පිණියක් ලෙස සහ නිරූපන ශිල්පිණියක් ලෙස කරලියට ආවෙ මා විසින් අධ්‍යනය කර තිබූ එම විෂයත් කිසිඳු අධ්‍යනයක් නැති පුද්ගලයින් විසින් විනාශයට ඇද දමමින් එම මාධ්‍ය භාවිතය තුලින් පුද්ගල මනස විනාශයට ඇද දැමීමේ ක්‍රමවේදයක් රටේ ක්‍රියාත්මක වූ නිසයි.
මාදම්පේ සේනානායක විද්‍යාලයට හා වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලට ජය පතමින්, පහළොව වන
මාදම්පේ සේනානායක විද්‍යාලයට හා වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලට ජය පතමින්, 15 වන
හොන්ඩියුරාස් පරදා එක්දහස් නවසිය හැත්තෑව ලෝක කුසලානයට ගිය එල්සැල්වදෝරයට මොකද වුනේ?
හොන්ඩියුරාස් පරදා 1970 ලෝක කුසලානයට ගිය එල්සැල්වදෝරයට මොකද වුනේ?
ලංකාවේ නිදහස් අධ්‍යාපනය" කියල කිවුවට දෙක-තුන පන්තියේ ළමයාගෙන් පටන් ගත්තම විශ්ව විද්‍යාල සිසුන් දක්වා ළමුන් ටියුෂන් මාෆියාවට අසුවී ඇත.
ලංකාවේ නිදහස් අධ්‍යාපනය" කියල කිවුවට 2-3 පන්තියේ ළමයාගෙන් පටන් ගත්තම විශ්ව විද්‍යාල සිසුන් දක්වා ළමුන් ටියුෂන් මාෆියාවට අසුවී ඇත.
ටිකෙන් ටික කාල්මක්‌වරුන්ගෙ දේශයේ නිදහස නැති වුණා. එක්දහස් හත්සිය හැත්තෑ එක දී මහා කැතරින් රැජිණ කානාටේ දේශය අහෝසි කරලා එක් ලක්ෂ හැත්තෑ දහසක් කාල්මක්‌වරුන්ට ආපහු ඩ්සුන්ගාරියා පළාතට යන්න නියෝග කළා.
ටිකෙන් ටික කාල්මක්‌වරුන්ගෙ දේශයේ නිදහස නැති වුණා. 1771 දී මහා කැතරින් රැජිණ කානාටේ දේශය අහෝසි කරලා 170,000ක්‌ කාල්මක්‌වරුන්ට ආපහු ඩ්සුන්ගාරියා පළාතට යන්න නියෝග කළා.
ප්‍රථම සරසවිය සිනමා උළෙල පැවැත්වූයේ එක්දහස් නවසිය හැට හතර මැයි නවය දින කොළඹ අශෝක සිනමා ශාලාවදීයි.
ප්‍රථම සරසවිය සිනමා උළෙල පැවැත්වූයේ 1964 මැයි 9 දින කොළඹ අශෝක සිනමා ශාලාවදීයි.
වෙඩි තබාගත් සෙබළාගේ විසි හත්වැනි උපන්දිනය ද ඊයේට යෙදී තිබූණා.
වෙඩි තබාගත් සෙබළාගේ 27 වැනි උපන්දිනය ද ඊයේට යෙදී තිබූණා.
මේක ඉතින් අපි ඔය බලන කණ්ඩායමකට එකොළහ ගානේ ඉන්න පන්දු ඕවර 50,20 තරගයක් නෙමේ කණ්ඩායමකට දෙක බැගින් කණ්ඩායම් දොළහක් තරග වැදුන එක පිලක් පහර දෙනකොට අනිත් ටීම් එකොළහම ඒ කියන්නේ විසි දෙකක් පිට්ටනියේ පන්දු රකින පන්දු ඕවර දෙකකට සිමා උණු පිති කරුවන් ඊට පෙර දැවී ගියොත් ඉනිම අවසන් වෙන විදිහේ කාටත් විනෝද වෙන්න පුළුවන් තරමක් අසීරු තර...
මේක ඉතින් අපි ඔය බලන කණ්ඩායමකට 11 ගානේ ඉන්න පන්දු ඕවර 50,20 තරගයක් නෙමේ කණ්ඩායමකට 2 බැගින් කණ්ඩායම් 12ක් තරග වැදුන එක පිලක් පහර දෙනකොට අනිත් ටීම් එකොළහම ඒ කියන්නේ 22ක් පිට්ටනියේ පන්දු රකින පන්දු ඕවර දෙකකට සිමා උණු පිති කරුවන් ඊට පෙර දැවී ගියොත් ඉනිම අවසන් වෙන විදිහේ කාටත් විනෝද වෙන්න පුළුවන් තරමක් අසීරු තරගයක්...
නුවරඑළිය අතීතයේ වැරදිකරුවන් පිටුවහල් කළ එළිමහන් සිරගත ප්‍රදේශයක්‌ බවට පත්ව තිබූ බවට සාධක ඇත. එක්දහස් හයසිය විසි අට දී කන්ද උඩරට රජ කළ විමලධර්මසූරිය රජු මහා පරංගි යුද්ධයෙන් පසු දෝන කත්‍රිනා හෙවත් කුසුමාසන දේවිය සමග සැඟවී සිටින්නට පැමිණ ඇත්තේ ද නුවරඑළිය ප්‍රදේශයට බව ඉතිහාස වාර්තා දක්‌වයි. එක්දහස් හයසිය අසූ එක රොබට්‌ නොක්...
නුවරඑළිය අතීතයේ වැරදිකරුවන් පිටුවහල් කළ එළිමහන් සිරගත ප්‍රදේශයක්‌ බවට පත්ව තිබූ බවට සාධක ඇත. 1628 දී කන්ද උඩරට රජ කළ විමලධර්මසූරිය රජු මහා පරංගි යුද්ධයෙන් පසු දෝන කත්‍රිනා හෙවත් කුසුමාසන දේවිය සමග සැඟවී සිටින්නට පැමිණ ඇත්තේ ද නුවරඑළිය ප්‍රදේශයට බව ඉතිහාස වාර්තා දක්‌වයි. 1681 රොබට්‌ නොක්‌ස්‌ රචනා කළ කෘතියෙහි ඇති ලංකා සි...
එක එලියා කළ සියල්ලත්, ඔහු සියලු දිවැසිවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් ජෙශෙබලේට දැන්වී ය. දෙක එවිට ජෙශෙබෙල් කතා කොට, ”මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය. තුන ඔහු ඒ අසා බිය වී තම...
1 එලියා කළ සියල්ලත්, ඔහු සියලු දිවැසිවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් ජෙශෙබලේට දැන්වී ය. 2 එවිට ජෙශෙබෙල් කතා කොට, ”මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය. 3 ඔහු ඒ අසා බිය වී තම පණ ග...
අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු එකසිය පනස් අටකට සීමා වූයේ මෙවර තරගාවලියේ විස්සයි විස්ස කුසලානයත් ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමිනි.
අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 158කට සීමා වූයේ මෙවර තරගාවලියේ විස්සයි විස්ස කුසලානයත් ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමිනි.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කුඹුරු ගොවිහු තුන්සියකට අධික පිරිසක් මේ වන විටත් ජීව අගුරු තම කුඹුරුවලට යොදන අතර ඔවුන්ගේ කුඹුරු මේ වන විට විස රහිත පරිසර හිතකාමී තත්වයට පත්ව ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කුඹුරු ගොවිහු 300කට අධික පිරිසක් මේ වන විටත් ජීව අගුරු තම කුඹුරුවලට යොදන අතර ඔවුන්ගේ කුඹුරු මේ වන විට විස රහිත පරිසර හිතකාමී තත්වයට පත්ව ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.
හතර – සුජීව සේනසිංහ – අධිකරණ නියෝජ්‍ය ඇමති
04 – සුජීව සේනසිංහ – අධිකරණ නියෝජ්‍ය ඇමති
(සතියකට කි.ග්‍රෑ. දශම පහ-එක දක්වා ප්‍රමාණයක් අඩු වීම සුදුසුයි) ජලය වැඩිපුර පානය කිරීම දවසේ ප්‍රධාන ආහාර වේල් තුන මග නොහැර ලබාගැනීම ඉහත ආකාරයේ යහපත් පුරුදු වර්ධනය කර ගැනීම තුළින් ඔබටත් සෞඛ්‍යසම්පන්න හැඩැති සිරුරක් පවත්වා ගැනීමට හැකියාව ලැඛෙනු ඇත.
(සතියකට කි.ග්‍රෑ. 0.5-1 දක්වා ප්‍රමාණයක් අඩු වීම සුදුසුයි) ජලය වැඩිපුර පානය කිරීම දවසේ ප්‍රධාන ආහාර වේල් තුන මග නොහැර ලබාගැනීම ඉහත ආකාරයේ යහපත් පුරුදු වර්ධනය කර ගැනීම තුළින් ඔබටත් සෞඛ්‍යසම්පන්න හැඩැති සිරුරක් පවත්වා ගැනීමට හැකියාව ලැඛෙනු ඇත.
ඒකෙ වැඩ මම අද ඉඳලා දවස් දහයක් ඇතුළත පටන් ගන්නවා" සජිත් කීවේය.
ඒකෙ වැඩ මම අද ඉඳලා දවස් 10ක් ඇතුළත පටන් ගන්නවා" සජිත් කීවේය.
හතර මොවුන්ගේ නාමාවලිය මෙසේ ය: රූබන්ගේ ගෝත්‍රයෙන් සක්කුර්ගේ පුත් ෂම්මුවා ය. පහ සිමියොන්ගේ ගෝත්‍රයෙන් හෝරීගේ පුත් ෂාපාත් ය. හය ජුදාගේ ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ් ය. හත ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ජෝසෙප්ගේ පුත් ඉගාල් ය. අට එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් නූන්ගේ පුත් හෝෂෙයා ය. නවය බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් රාපුගේ පුත් පල්තී ය. දහය සා...
4 මොවුන්ගේ නාමාවලිය මෙසේ ය: රූබන්ගේ ගෝත්‍රයෙන් සක්කුර්ගේ පුත් ෂම්මුවා ය. 5 සිමියොන්ගේ ගෝත්‍රයෙන් හෝරීගේ පුත් ෂාපාත් ය. 6 ජුදාගේ ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ් ය. 7 ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ජෝසෙප්ගේ පුත් ඉගාල් ය. 8 එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් නූන්ගේ පුත් හෝෂෙයා ය. 9 බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් රාපුගේ පුත් පල්තී ය. 10 සාබුලොන්ගේ ...
ඔහු මීට වසර තුනකට පමණ පෙර උගුරේ වැලඳුණු පිළිකාවක් නිසා සැත්කමක් සිදු කරගෙන ඇති අතර එම සැත්කම සාර්ථක වීමෙන් පසු වෛද්‍යවරු උපදෙස් දී ඇත්තේ හොඳින් විවේක ගන්නා ලෙසයි.
ඔහු මීට වසර 3කට පමණ පෙර උගුරේ වැලඳුණු පිළිකාවක් නිසා සැත්කමක් සිදු කරගෙන ඇති අතර එම සැත්කම සාර්ථක වීමෙන් පසු වෛද්‍යවරු උපදෙස් දී ඇත්තේ හොඳින් විවේක ගන්නා ලෙසයි.
එම එක්දහස් නවසිය අසූව වසරේ දී ම ඇය විසින් තවත් අනාවැකියක් ප‍්‍රකාශ කළා.
එම 1980 වසරේ දී ම ඇය විසින් තවත් අනාවැකියක් ප‍්‍රකාශ කළා.
ෂෙරීෆ් දෙදහස් දොළහේ හතේ විසි හත්වැනිදා හවස තුනයි පනස් පහයි තත්පර දෙකට
ෂෙරීෆ් 2012-07-27 15:55:02
තුන.යේසුස්වහන්සේ කුඩා රැල ලෙස හැඳින්වූයේ කවුරුන්ද?
03.යේසුස්වහන්සේ කුඩා රැල ලෙස හැඳින්වූයේ කවුරුන්ද?
ඔවුන් හයදෙනාම චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කළ අධිකරණය, තිදෙනකුට පනවා තිබූ දඬුවම් ජීවිතාන්තය දක්වා සිරදඬුවමේ සිට වසර හතළිස් හත ක සිරදඬුවමක් දක්වා ලිහිල් කළේය.
ඔවුන් හයදෙනාම චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කළ අධිකරණය, 3 දෙනකුට පනවා තිබූ දඬුවම් ජීවිතාන්තය දක්වා සිරදඬුවමේ සිට වසර 47 ක සිරදඬුවමක් දක්වා ලිහිල් කළේය.
නියමිත පන්දුවාර පනහ අවසානයේ ඔවුන් කඩුලු නවයක් දැවී ලකුණු දෙසිය හතළිස් හයක් ලබා ගත්තේය.
නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 09ක් දැවී ලකුණු 246ක් ලබා ගත්තේය.
නීති අංශ කෙතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බව පැවසුවද එළඹෙන දහහතර වනදා පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාව වන විට පාර්ලිමේන්තු බහුතරය නොමැති බවට හැඟි ගියහොත් දහතුන වනදා රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිපතිවරයා තීරණය කර ඇත.
නීති අංශ කෙතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බව පැවසුවද එළඹෙන 14 වනදා පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාව වන විට පාර්ලිමේන්තු බහුතරය නොමැති බවට හැඟි ගියහොත් 13 වනදා රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිපතිවරයා තීරණය කර ඇත.
ඇමෙරිකාවේ අධ්‍යාපනයට සෙන්ට්‍රල් ප්ලෑනින් සිස්ටම් එකක් තිබ්බෙ නැති නිසාමයි ලෝකයේ ඉදිරියෙන් දිව්වෙ. අසූව අග – අනූ ගණන් වල සිට ඒකට එක එක සිස්ටම් දාන්න පටන් ගත්ත නිසයි මෙහෙත් අධ්‍යාපනයේ අගය බාල වෙලා තියෙන්නෙ.
ඇමෙරිකාවේ අධ්‍යාපනයට සෙන්ට්‍රල් ප්ලෑනින් සිස්ටම් එකක් තිබ්බෙ නැති නිසාමයි ලෝකයේ ඉදිරියෙන් දිව්වෙ. 80 අග – 90 ගණන් වල සිට ඒකට එක එක සිස්ටම් දාන්න පටන් ගත්ත නිසයි මෙහෙත් අධ්‍යාපනයේ අගය බාල වෙලා තියෙන්නෙ.
වර්තමානයේ පවතින තෙල් මිල ගණන් අනුව දැනට රුපියල් එකසිය තිස් හතක් වන ඔක්ටේන් අනූ දෙක වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් එකසිය දහහත කටත්, රුපියල් එකසිය හැට එකක් වන ඔක්ටේන් අනූ පහ වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් එකසිය හතළිස් එකකටත්, රුපියල් එකසිය හතරක් වන ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් අසූ හතර කට හා රුපියල් එකසිය තිස් දෙකක් වන ස...
වර්තමානයේ පවතින තෙල් මිල ගණන් අනුව දැනට රුපියල් 137ක් වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 117 කටත්, රුපියල් 161ක් වන ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 141කටත්, රුපියල් 104ක් වන ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 84 කට හා රුපියල් 132ක් වන සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 112 කටත් ලබාදීමේ හැකියාව තිබෙන බව ද හිටපු...
එයට දායක වූ වැදගත් සිදුවීමක් නම් එක්දහස් නවසිය හතළිස් අටදී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරගනු ලැබීමයි.
එයට දායක වූ වැදගත් සිදුවීමක් නම් 1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරගනු ලැබීමයි.
මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත්, ලොකු තැනැත්තා දහසකටත් සෙන්පතියෝ වූ හ. පහළොව මොවුහු පළමු වන මාසයේ, ජොර්දාන් ගඟේ වතුර එහි සියලු ඉවුරු තළා ගලා තිබිය දී, එගොඩ වී නැගෙනහිරෙත් බස්නාහිරෙත් මිටියාවත්වල වාසය කළ සියල්ලන් එළවා දැමූහ. දහසය බෙන්ජමින්ගේ ද ජුදාගේ ද සෙනඟගෙනුත් සමහරෙක් දාවිත් වෙත බලකොටුවට ආවෝ ය. දහහත දාවිත් ඔවුන් සම...
මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත්, ලොකු තැනැත්තා දහසකටත් සෙන්පතියෝ වූ හ. 15 මොවුහු පළමු වන මාසයේ, ජොර්දාන් ගඟේ වතුර එහි සියලු ඉවුරු තළා ගලා තිබිය දී, එගොඩ වී නැගෙනහිරෙත් බස්නාහිරෙත් මිටියාවත්වල වාසය කළ සියල්ලන් එළවා දැමූහ. 16 බෙන්ජමින්ගේ ද ජුදාගේ ද සෙනඟගෙනුත් සමහරෙක් දාවිත් වෙත බලකොටුවට ආවෝ ය. 17 දාවිත් ඔවුන් සම්බ වන්න...
මෙම තරඟාවලිය ක්‍රීඩාංගන තුනක පැවැත්වීමට තීරණය කර ඇති බවයි දෙක අගහරුවාදා පැවැති මාධ්‍ය හමුවකදි ශ්‍රී ලංකා පාසල් බේස් බෝල් සංගමය සහ ‍කොළඹ නාලන්දා විද්‍යාලයිය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සදහන් කළේ.
මෙම තරඟාවලිය ක්‍රීඩාංගන 3ක පැවැත්වීමට තීරණය කර ඇති බවයි 2 අගහරුවාදා පැවැති මාධ්‍ය හමුවකදි ශ්‍රී ලංකා පාසල් බේස් බෝල් සංගමය සහ ‍කොළඹ නාලන්දා විද්‍යාලයිය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සදහන් කළේ.
එසේ කළහොත් ප්‍රායෝගික වශයෙන් ගුරුවරයා ඔසවා තැබිය හැකි වෙනවා මෙන්ම ගුරුවරයාගෙන් අපේක්‍ෂිත සේවයද වඩාත් හොඳින් ඉටු කර ගත හැකිය. දෙදහස් දොළහ ගුරු දිනයේ තේමාව යථාර්ථයක්‌ වන දිනය සැබෑ ගුරු දිනයයි.
එසේ කළහොත් ප්‍රායෝගික වශයෙන් ගුරුවරයා ඔසවා තැබිය හැකි වෙනවා මෙන්ම ගුරුවරයාගෙන් අපේක්‍ෂිත සේවයද වඩාත් හොඳින් ඉටු කර ගත හැකිය. 2012 ගුරු දිනයේ තේමාව යථාර්ථයක්‌ වන දිනය සැබෑ ගුරු දිනයයි.
නිහාල් වික්‍රම එදිරිසූරිය (එක)
නිහාල් වික්‍රම එදිරිසූරිය (1)
දෙදහස් පහළොව දී ද.දේ.නි. සුළු වශයෙන් ඇ.ඩො.බිලියන අසූ දෙකයි දශම තුනක් දක්වා වැඩි වූ අතර, දෙදහස් දහසය දී ඊටත් වඩා මන්දගාමී ලෙස වර්ධනය විය.
2015 දී ද.දේ.නි. සුළු වශයෙන් ඇ.ඩො.බිලියන 82.3ක් දක්වා වැඩි වූ අතර, 2016 දී ඊටත් වඩා මන්දගාමී ලෙස වර්ධනය විය.
ඔවුන් තම දරුවන් තරුණ කාලයේ තමන් ගිය මුග්ධ මාර්ගයේ නොයැවීම් සියයට සියය දකින්නට හැකි සාධකයකි.
ඔවුන් තම දරුවන් තරුණ කාලයේ තමන් ගිය මුග්ධ මාර්ගයේ නොයැවීම් 100 % දකින්නට හැකි සාධකයකි.
ඔවුන් රාජපක්ෂ පවුලේ අයව දැන හඳුනා ගෙන ඔවුන් සමඟ වසර පහළොව ක පමණ කාලයකි.
ඔවුන් රාජපක්ෂ පවුලේ අයව දැන හඳුනා ගෙන ඔවුන් සමඟ වසර 15 ක පමණ කාලයකි.
කිසි හෝඩුවාවක් ලබා ගත හැකි බව අනුමාන කළ බෙට්සි, ‘බෙට්සිගේ ජෛව සංචාරය’ පිටුවක් ආරම්භ කර ‘මම විසි නවය හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස්ය.
කිසි හෝඩුවාවක් ලබා ගත හැකි බව අනුමාන කළ බෙට්සි, ‘බෙට්සිගේ ජෛව සංචාරය’ පිටුවක් ආරම්භ කර ‘මම 29 හැවිරිදි එළිසබෙත් ගේල් බෝයිස්ය.
පස්වරු දොළහයි මිනිත්තු දහතුනයි, ගාල්ල, සුරතල් සතුන්රුපියල් දහනව දහසක් අපගේ
12:13, ගාල්ල, සුරතල් සතුන්රු 19,000 අපගේ
කුලප්පු නොවී ඉඳිං දේශා, අර comment පන්සියයි hits දහ දහයි වැටෙන කල්.
කුලප්පු නොවී ඉඳිං දේශා, අර cooment 500යි hits10000 යි වැටෙන කල්.
උන්වහන්සේ තවත් රහතන් වහන්සේ පන්සිය නමක සමඟ දුටුගැමුණු රජු මරණාසන්න මොහොතේ රජු බැහැදැකීමට වැඩියහ.ද්වන්ධ සටනින් එළාර රජු පැරැදී මැරුම් කෑ පසු ඔහුට නිසි ගෞරවය ලබාදී උත්සවාකාරයෙන් එළාර රජුගේ මෘත දේහය දවා ඒ ස්මාරකයට ගරු කළ යුතු බවට නීති පැනවූ බව මහාවංශය කියයි.
උන්වහන්සේ තවත් රහතන් වහන්සේ 500 නමක සමඟ දුටුගැමුණු රජු මරණාසන්න මොහොතේ රජු බැහැදැකීමට වැඩියහ.ද්වන්ධ සටනින් එළාර රජු පැරැදී මැරුම් කෑ පසු ඔහුට නිසි ගෞරවය ලබාදී උත්සවාකාරයෙන් එළාර රජුගේ මෘත දේහය දවා ඒ ස්මාරකයට ගරු කළ යුතු බවට නීති පැනවූ බව මහාවංශය කියයි.
අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතාගේ සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබද සකස් කෙරුණු ඡායාරූප ඇල්බමය ඒ මහතා වෙත පිරිනැමී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අතින් අද (දහසය) සිදු කෙරිණි.
අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතාගේ සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබද සකස් කෙරුණු ඡායාරූප ඇල්බමය ඒ මහතා වෙත පිරිනැමී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අතින් අද (16) සිදු කෙරිණි.
අමතක කරන්න විනාඩි පහක්..
අමතක කරන්න විනාඩි 5ක්..
කෘෂි තාක්‍ෂණ උද්‍යානය වියලි කලාපයේ සීමාවෙන් ඔබ්බට අක්කර පනහ ක් පමණ පැතිරී ඇති අතර ඉහළ බෝග විවිධත්වයකින් යුත් විවිධ කෘෂිකාර්මික භෝග වලින් සමන්විතයි.
කෘෂි තාක්‍ෂණ උද්‍යානය වියලි කලාපයේ සීමාවෙන් ඔබ්බට අක්කර 50 ක් පමණ පැතිරී ඇති අතර ඉහළ බෝග විවිධත්වයකින් යුත් විවිධ කෘෂිකාර්මික භෝග වලින් සමන්විතයි.
ඔය අතරතුරේ තමයි අපේ ගමේ පහලොස් දෙනෙක් කොටි ත්‍රස්තවාදීන් විසින් කපා කොටා මරලා දැම්මේ.
ඔය අතරතුරේ තමයි අපේ ගමේ 15 දෙනෙක් කොටි ත්‍රස්තවාදීන් විසින් කපා කොටා මරලා දැම්මේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු දෙසිය හැත්තෑ තුනකදී ලකුණු එකසිය හතළිස් හතක් ලබාගත් අතර ඊට හතර පහර විසි එකක් ඇතුළත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු 273දි ලකුණු 147ක් ලබාගත් අතර ඊට 4 පහර 21ක් ඇතුළත් විය.
සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය සඳහා සැබෑ විප්ලවවාදී පක්ෂයක් හා එවන් පක්ෂයක විස්ථාපනය කල නොහැකි ක‍්‍රියාකලාපයෙහි තීරනාත්මක වැදගත්කම පිලිබඳ ආදර්ශයක්, බෝල්ශෙවිකයෝ කම්කරු පන්තියට ලබාදුන්නෝය. එක්දහස් නවසිය දහහත විප්ලවවාදී ක‍්‍රියාවලිය පිලිබඳ සුපරීක්ෂාකාරී අධ්‍යයනයක් මගින් නිසැකවම තහවුරු වන්නේ, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වය...
සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනය සඳහා සැබෑ විප්ලවවාදී පක්ෂයක් හා එවන් පක්ෂයක විස්ථාපනය කල නොහැකි ක‍්‍රියාකලාපයෙහි තීරනාත්මක වැදගත්කම පිලිබඳ ආදර්ශයක්, බෝල්ශෙවිකයෝ කම්කරු පන්තියට ලබාදුන්නෝය. 1917 විප්ලවවාදී ක‍්‍රියාවලිය පිලිබඳ සුපරීක්ෂාකාරී අධ්‍යයනයක් මගින් නිසැකවම තහවුරු වන්නේ, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුතු බෝල්ශ...
මේ අනුව ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන වර ධුර කාලය අවසන් විමට වසර දෙක ක් තිබියදි මෙම ජනපතිවරණය මෙසේ කැදවිමට පියවර ගෙන ඇත.
මේ අනුව ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන වර ධුර කාලය අවසන් විමට වසර 02 ක් තිබියදි මෙම ජනපතිවරණය මෙසේ කැදවිමට පියවර ගෙන ඇත.
ලොව පුරා රටවල් එකසිය පනහකට වැඩි සංඛ්‍යාවක පරිඝනක තුන්ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට එල්ල වූ දැවැන්ත රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට පරිඝනක ආරක්ෂක විශේෂඥයන් මත පළ කරති.
ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පරිඝනක 300000 කට වැඩි සංඛ්‍යාවකට එල්ල වූ දැවැන්ත රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට පරිඝනක ආරක්ෂක විශේෂඥයන් මත පළ කරති.