textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
මධ්‍යම අධිවේගෙයේ දෙක කොටසට බිලියන විසි තුනක්..
මධ්‍යම අධිවේගෙයේ 2 කොටසට බිලියන 23ක්..
සමහරක් ක්‍රිස්තු පූර්ව හතර වන ශතවර්ෂයේ වූ නැතිවී ග්‍රීක විකට නාට්‍යවල පරිවර්තනය විය.
සමහරක් ක්‍රිස්තු පූර්ව 4 වන ශතවර්ෂයේ වූ නැතිවී ග්‍රීක විකට නාට්‍යවල පරිවර්තනය විය.
එත් අපි මේ ගැන කතා කරන්නම ඕන , මොකද නැත්නම් අද අපි බලන සමහර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක වගේ , “බෙහෙත් නැති රෝගයක්“ පැතිරිලා අපි හැමෝම විනාශ කරන දවස හෙට වෙන්න පුලුවන් , දෙදහස් දොළහ ලෝක විනාශය වන විදිය ගැන විවිධ මත , ප්‍රවාද පැතිරුනත් මෙම අනතුර ඒ වගේ “විය හැකියි“ කියල අත ඇරල දාන්න බැරි , මෙම ගැටලුව අද අපේ එළිපත්තටම ඇවිත...
එත් අපි මේ ගැන කතා කරන්නම ඕන , මොකද නැත්නම් අද අපි බලන සමහර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක වගේ , “බෙහෙත් නැති රෝගයක්“ පැතිරිලා අපි හැමෝම විනාශ කරන දවස හෙට වෙන්න පුලුවන් , 2012 ලෝක විනාශය වන විදිය ගැන විවිධ මත , ප්‍රවාද පැතිරුනත් මෙම අනතුර ඒ වගේ “විය හැකියි“ කියල අත ඇරල දාන්න බැරි , මෙම ගැටලුව අද අපේ එළිපත්තටම ඇවිත් තියෙන...
දෙදහස් පහළොව දින්නේ සිරිසේන නිසා නෙමෙයි….එදා කවුරු දැම්මත් දිනනවා….මධ්‍යම කාරක සභාවේ දි චන්ද්‍රිකාගෙන් සිරිසේනට වාග් ප්‍රහාරයක්!
2015 දින්නේ සිරිසේන නිසා නෙමෙයි….එදා කවුරු දැම්මත් දිනනවා….මධ්‍යම කාරක සභාවේ දි චන්ද්‍රිකාගෙන් සිරිසේනට වාග් ප්‍රහාරයක්!
ලාහෝර්හි පැවැත්වෙන තරගය ඇතුළුව පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සදහා ඉහළම තලයේ සිටින ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් යැවීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ කරමින් සිටින බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, ඒ පිළිබදව මේ වන විට ක්‍රීඩකයින් සමග සාකච්ඡා සිදුකරන බව සදහන් ...
ලාහෝර්හි පැවැත්වෙන තරගය ඇතුළුව පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සදහා ඉහළම තලයේ සිටින ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් යැවීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ කරමින් සිටින බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, ඒ පිළිබදව මේ වන විට ක්‍රීඩකයින් සමග සාකච්ඡා සිදුකරන බව සදහන් කර...
එය පිටු දොළහ පමණ ප්‍රකාශයක්‌.
එය පිටු 12 පමණ ප්‍රකාශයක්‌.
ඒ අනුව දළවශයෙන් මේ සමාගම දෙදහස් දහසය වසර අවසන් වන විට රුපියල් බිලියන දෙසීයක් පමණ උපයනු ඇතැයි සිතිය හැකියි.
ඒ අනුව දළවශයෙන් මේ සමාගම 2016 වසර අවසන් වන විට රුපියල් බිලියන 200ක් පමණ උපයනු ඇතැයි සිතිය හැකියි.
අදාළ ක්‍රියාමාර්ගය අප්‍රේල් මස දහතුන්වැනි දිනට පෙර ක්‍රියාත්මක කළ යුතු බවට මානව හිමිකම් කොමිසන් සභාව දැනුම් දී ඇති බව වික්ටර් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
අදාළ ක්‍රියාමාර්ගය අප්‍රේල් මස 13 වැනි දිනට පෙර ක්‍රියාත්මක කළ යුතු බවට මානව හිමිකම් කොමිසන් සභාව දැනුම් දී ඇති බව වික්ටර් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
දාස්මන්ගේ කතාව සම්මානලාභී නව නිපැයුම්කරුවෙකු වන දාස්මන් රත්නපුර කොස්පලවින්න ප්‍රදේශයේ පදිංචියට පැමිණෙන්නේ එක්දහස් නවසිය අනූ තුන වසරේදීය.
දාස්මන්ගේ කතාව සම්මානලාභී නව නිපැයුම්කරුවෙකු වන දාස්මන් රත්නපුර කොස්පලවින්න ප්‍රදේශයේ පදිංචියට පැමිණෙන්නේ 1993 වසරේදීය.
එම වත්ත පිහිටා ඇත්තේ ලොනාච් වත්තේ සිට කිලෝ මීටර් දහඅටක් පමන දුරිනි.
එම වත්ත පිහිටා ඇත්තේ ලොනාච් වත්තේ සිට 18 km ක් පමන දුරිනි.
දැන් නම් මේ පුංචිලාට හැට හතරට වඩා මායම් තියෙනවද කොහෙද !!!
දැන් නම් මේ පුංචිලාට 64ට වඩා මායම් තියෙනවද කොහෙද !!!
*තරුණයෙකුගෙන් ප්‍රථමවරට ආදර යෝජනාවක් ලැබුණේ වයස අවුරුදු කීයෙදිද? දෙක වසරේදි පිරිමි ළමයෙකුගෙන් ලිපියක් ලැබුණා.
*තරුණයෙකුගෙන් ප්‍රථමවරට ආදර යෝජනාවක් ලැබුණේ වයස අවුරුදු කීයෙදිද? 2 වසරේදි පිරිමි ළමයෙකුගෙන් ලිපියක් ලැබුණා.
දෙදහස් දොළහ නොවැම්බර් එකොළහ වෙනිදා අලුතෙන් හදාගත්ත
2012 නොවැම්බර් 11 වෙනිදා අලුතෙන් හදාගත්ත
කඳුකරයේ මීටර් දෙදහස් දක්වා ඉහළටත් පහතරට තෙත් කලාපයේත් සුලභ කුරුල්ලෙකි.
කඳුකරයේ 2000 m දක්වා ඉහළටත් පහතරට තෙත් කලාපයේත් සුලභ කුරුල්ලෙකි.
තාත්වික භාවිතයේ පර්යේෂණ දත්ත සහ අත්දැකීම් වලින් පෙනී යන්නේ පහළොව කෝඩෙක්ස් මාර්ගෝපදේශ වල සඳහන් ලැක්ටොපෙරොක්සයිඩ් උෂ්ණත්වය (සෙල්සියස් අංශක තිහ-එක්දහස් නවසිය අනූ එක) ඉක්මවා යා හැකි බවයි.
තාත්වික භාවිතයේ පර්යේෂණ දත්ත සහ අත්දැකීම් වලින් පෙනී යන්නේ 15 කෝඩෙක්ස් මාර්ගෝපදේශ වල සඳහන් ලැක්ටොපෙරොක්සයිඩ් උෂ්ණත්වය (සෙල්සියස් අංශක 30-1991) ඉක්මවා යා හැකි බවයි.
ඉන්පසු යුගයේ දී කූටකණ්නතිස්ස (රාජ්‍ය වර්ෂ හතළිස් එක – දහනවය ) මහාදාඨික මහානාග (රා.ව. නවය-විසි එක) ආමණ්ඩගාමිණී අභය (රා.ව. විසි දෙක – තිස් එක) කණිට්ඨතිස්ස (රා.ව. එකසිය හැට හතර – එකසිය අනූ දෙක) ආදී රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය සෝමවතී චෛත්‍යය වෙත ලැබුණු බව වංශකතා හා සෙල්ලිපි ආදියෙන් හෙළි වෙනවා.
ඉන්පසු යුගයේ දී කූටකණ්නතිස්ස (රාජ්‍ය වර්ෂ 41 – 19 ) මහාදාඨික මහානාග (රා.ව. 9-21) ආමණ්ඩගාමිණී අභය (රා.ව. 22 – 31) කණිට්ඨතිස්ස (රා.ව. 164 – 192) ආදී රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය සෝමවතී චෛත්‍යය වෙත ලැබුණු බව වංශකතා හා සෙල්ලිපි ආදියෙන් හෙළි වෙනවා.
එය කාමර එකසිය පනස් හතර කින් සමන්විත වේ.
එය කාමර 154 කින් සමන්විත වේ.
වේදිකා නාට්‍ය ප‍්‍රවේශ පත‍්‍රයක් අඩු ගණනේ ඩොලර් සියය ක් පමණ වටිනවා.
වේදිකා නාට්‍ය ප‍්‍රවේශ පත‍්‍රයක් අඩු ගණනේ $100 ක් පමණ වටිනවා.
හැට හය වසරක ශ්‍රී ලංකාවේ නිදහසට ජයවේවා!
66 වසරක ශ්‍රී ලංකාවේ නිදහසට ජයවේවා!
ඒ අනුව පහ දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා අවශ්‍ය අවම මාසික පාරිභෝගික වියදම රුපියල් විසි එක දහස් හයසිය තිස් පහ කි.
ඒ අනුව 5 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා අවශ්‍ය අවම මාසික පාරිභෝගික වියදම රුපියල් 21,635 කි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවට, ඊයේ රාත්‍රී එකොළහයි මිනිත්තු තිස් හත ට පමණ හවායි වැසියන්ගේ ජංගම දුරකතනවලට කෙටි පණිවුඩයක් ලැබී ඇති බව ය.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවට, ඊයේ රාත්‍රී 11.37 ට පමණ හවායි වැසියන්ගේ ජංගම දුරකතනවලට කෙටි පණිවුඩයක් ලැබී ඇති බව ය.
එහෙම බැලුවොත් මේ කියන එන්ජිම එක්දහස් නවසිය පනස් පහට කලින් දුම්රියට ගෙනාව එන්ජිමක් වෙන්න ඕන.
එහෙම බැලුවොත් මේ කියන එන්ජිම 1955ට කලින් දුම්රියට ගෙනාව එන්ජිමක් වෙන්න ඕන.
සමාන වන සේ සකසා ගැනීම වෙනුවෙන් පවුම් ලක්‌ෂ විසි එක ක්‌ වැය කරන ලද අතර සිදු කරන ලද සැත්කම් සංඛ්‍යාව විසි එක ක්‌ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
සමාන වන සේ සකසා ගැනීම වෙනුවෙන් පවුම් ලක්‌ෂ 21 ක්‌ වැය කරන ලද අතර සිදු කරන ලද සැත්කම් සංඛ්‍යාව 21 ක්‌ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
අදාල දිනවල පස්වරු හයයි හතළිස් පහ සිට පෙරහැර අවසන් වන තුරු මාර්ග වසා තැඛෙනු ඇති.
අදාල දිනවල පස්වරු 06.45 සිට පෙරහැර අවසන් වන තුරු මාර්ග වසා තැඛෙනු ඇති.
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දිවයින පුරා පවත්වනු ලබන ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ආගමික වැඩසටහනක් ඊයේ (විසි දෙක) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප...
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දිවයින පුරා පවත්වනු ලබන ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ආගමික වැඩසටහනක් ඊයේ (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ...
ඉස්සර කමෙන්ට් වැඩිම උනොත් හයක් වැටෙයි.
ඉස්සර කමෙන්ට් වැඩිම උනොත් 6ක් වැටෙයි.
මාර්ග නීති කඩකරන රියදුරන් සඳහා රුපියල් දෙදහස් පන්සියක අවම දඩයක් පැනවීමට අයවැයේ යෝජනාවට විරෝධය පළකරමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බවට කියූ දීපව්‍යාප්ත බස් වර්ජනය අතහරින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටී.
මාර්ග නීති කඩකරන රියදුරන් සඳහා රුපියල් 2500ක අවම දඩයක් පැනවීමට අයවැයේ යෝජනාවට විරෝධය පළකරමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බවට කියූ දීපව්‍යාප්ත බස් වර්ජනය අතහරින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටී.
අපේ දිව්‍ය භෝජන - අංක එකසිය පනස් එක.
අපේ දිව්‍ය භෝජන - අංක 151.
මට මෙ මාසේ වැඩ වැටෙන්නේ ඔත්තේ දවස්වල... එකොළහ..දහතුන..පහළොව..ඒ අනුව මම වැඩ.අනිත් අයගේ ඉල්ලීමක් තිබුනොත් දොළහ..දහහතර..දහසය උනත් මම වැඩපලේම නවතිනවා.
මට මෙ මාසේ වැඩ වැටෙන්නේ ඔත්තේ දවස්වල... 11..13..15..ඒ අනුව මම වැඩ.අනිත් අයගේ ඉල්ලීමක් තිබුනොත් 12..14..16 උනත් මම වැඩපලේම නවතිනවා.
අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු විස්ස ත් තිස් පහ ත් අතර පිරිසක් වන අතර, අදාළ කාන්තාවක් දෙමාපියන් නොමැති දරුවන්ට උපකාර කිරීමට බව ප්‍රකාශ කරමින් මුදල් එකතු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 20 ත් 35 ත් අතර පිරිසක් වන අතර, අදාළ කාන්තාවක් දෙමාපියන් නොමැති දරුවන්ට උපකාර කිරීමට බව ප්‍රකාශ කරමින් මුදල් එකතු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
දකුණු අප්‍රිකාවට එරෙහි පහ වන එක්දින තරගයෙන් ලකුණු එකසිය හැත්තෑ අට ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
දකුණු අප්‍රිකාවට එරෙහි 5 වන එක්දින තරගයෙන් ලකුණු 178 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
එහෙත් ඒ ගැන වැඩි තැකීමක් නොකළ ජූඩි, දෙදහස් දහතුන තෙක්ම සිය රැකියාවේ හා ගෙදර දොරේ වැඩ තම උපරිම ශක්තිය යොදවමින් ඉෂ්ට සිද්ධ කළාය.
එහෙත් ඒ ගැන වැඩි තැකීමක් නොකළ ජූඩි, 2013 තෙක්ම සිය රැකියාවේ හා ගෙදර දොරේ වැඩ තම උපරිම ශක්තිය යොදවමින් ඉෂ්ට සිද්ධ කළාය.
ලන්ඩන් නුවර සුපිරි පැලැන්තියේ ආපනශාලා තිස් හතරක් මොහු සතුව පවතින අතර නිව්යෝක්, පැරිස් සහ ටෝකියෝ ආදී ලොව ප්‍රධාන නගර කිහිපයකම හෝටල් ජාලයකට ගුණවර්ධන මහතා හිමිකම් කියනවා.
ලන්ඩන් නුවර සුපිරි පැලැන්තියේ ආපනශාලා 34ක් මොහු සතුව පවතින අතර නිව්යෝක්, පැරිස් සහ ටෝකියෝ ආදී ලොව ප්‍රධාන නගර කිහිපයකම හෝටල් ජාලයකට ගුණවර්ධන මහතා හිමිකම් කියනවා.
ඉහත කතා කරනු ලැබූ සියලු උපකරණ රුපියල් හාර දහසටත් වඩා අඩු මිලක් සඳහන් වේ.
ඉහත කතා කරනු ලැබූ සියලු උපකරණ රු. 4000 ටත් වඩා අඩු මිලක් සඳහන් වේ.
නොරොච්චොලේ බලාගාරය නවතා දැමීම පිළිබඳ හා පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අනෙකුත් ඉංජිනේරුවන් අද (එකොළහදා) නොරොච්චෝලේ බලාගාරයට ගොස් එහි ඉංජිනේරුවන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම පවසා සිටියේය.
නොරොච්චොලේ බලාගාරය නවතා දැමීම පිළිබඳ හා පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අනෙකුත් ඉංජිනේරුවන් අද (11දා) නොරොච්චෝලේ බලාගාරයට ගොස් එහි ඉංජිනේරුවන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම පවසා සිටියේය.
ජනතා විරෝධය නිසා එම කටයුත්ත දුර්මුඛ වී ඇති නිසයි, ඒ ශ්‍රී ලංකා රාජ්‍ය අබල දුබල කිරීමේ නව ලිබරල්වාදයේ ඊළඟ තුරුම්පුව ලෙස විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන එන්නේ.
ජනතා විරෝධය නිසා එම කටයුත්ත දුර්මුඛ වී ඇති නිසයි, ඒ ශ්‍රී ලංකා රාජ්‍ය අබල දුබල කිරීමේ නව ලිබරල්වාදයේ ඊළඟ තුරුම්පුව ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන එන්නේ.
තොරතුරු සන්නිවේදනයේ අවාසි දෙක
තොරතුරු සන්නිවේදනයේ අවාසි 02
ඊයේ දහවල් දොළහ ට වර්ජනය අවසන් වුවද ආහාර පැය නිසා සේවාවන් යථා තත්ත්වයට පත්වීමට දහවල් එක පමණ වූ බව එම ආරංචි මාර්ග කීවේය.
ඊයේ දහවල් 12 ට වර්ජනය අවසන් වුවද ආහාර පැය නිසා සේවාවන් යථා තත්ත්වයට පත්වීමට දහවල් 1 පමණ වූ බව එම ආරංචි මාර්ග කීවේය.
කුසල් මෙන්ඩිස් - මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් තිස් හය
කුසල් මෙන්ඩිස් - මුෂ්ෆිකුර් රහීම් ප.මුස්ටෆිසුර් 36
මූඩි මේ වන විට පනස් එක හැවිරිදිය. පනස් දෙක හැවිරිදි පයිබස් අත්දැකීම් බහුලතම පුහුණුකරුවෙකි. දෙදහස් තුන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ පාකිස්තාන් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වූයේත් පයිබස්ය.
මූඩි මේ වන විට 51 හැවිරිදිය. 52 හැවිරිදි පයිබස් අත්දැකීම් බහුලතම පුහුණුකරුවෙකි. 2003 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ පාකිස්තාන් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වූයේත් පයිබස්ය.
ඉන් රමිත රැස් කළේ ලකුණු දහනවයක් පමණි.
ඉන් රමිත රැස් කළේ ලකුණු 19ක් පමණි.
සාමාජිකයා විසි හතර අප්‍රේල් පස්වරු එකයි මිනිත්තු පනස් හයයි, ත්‍රිකුණාමලය, ජංගම දුරකථන රු හැට දහස්
සාමාජිකයා 24 අප්‍රේල් පව 1:56 , ත්‍රිකුණාමලය, ජංගම දුරකථන රු 60,000
අසත්‍ය ප්‍රචාරයට එරෙහිව යෑයි කියමින් කුරුණෑගල සහ හලාවත රෝහල්වල වෛද්‍යවරු ඊයේ සංකේත වර්ජනයක ඒමන්ති මාරඹේ කුරුණෑගල ප්‍රදේශයේ හෙද සිසුවියකට වෛද්‍යවරයකු විසින් අතවර කළ බවට පතුරවන ප්‍රචාරයන් අසත්‍ය බව පවසමින් එයට එරෙහිව හලාවත මූලික හා කුරුණෑගල ශික්‌ෂණ යන රෝහල්වල සේවය කරන වෛද්‍යවරු ඊයේ (දොළොස් වැනිදා) උදෑසන ක්‍රියාත්මක කළ එක...
අසත්‍ය ප්‍රචාරයට එරෙහිව යෑයි කියමින් කුරුණෑගල සහ හලාවත රෝහල්වල වෛද්‍යවරු ඊයේ සංකේත වර්ජනයක ඒමන්ති මාරඹේ කුරුණෑගල ප්‍රදේශයේ හෙද සිසුවියකට වෛද්‍යවරයකු විසින් අතවර කළ බවට පතුරවන ප්‍රචාරයන් අසත්‍ය බව පවසමින් එයට එරෙහිව හලාවත මූලික හා කුරුණෑගල ශික්‌ෂණ යන රෝහල්වල සේවය කරන වෛද්‍යවරු ඊයේ (12 වැනිදා) උදෑසන ක්‍රියාත්මක කළ එක්‌දි...
“එකසිය තිස් අට” වගන්තිය අනුව සෑම රියදුරු බලපත්‍රයකම ලිපිනය වෙනස් වේ නම් අනි‍වාර්යයෙන් දැන්විය යුතු අතර එසේ නොකිරීම පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදකි.
“138” වගන්තිය අනුව සෑම රියදුරු බලපත්‍රයකම ලිපිනය වෙනස් වේ නම් අනි‍වාර්යයෙන් දැන්විය යුතු අතර එසේ නොකිරීම පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදකි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සදහා හත් දහසකට ආසන්න පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සදහා 7,000කට ආසන්න පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ලබන සතියේදී එක්සත් ජනපද, පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන නිලධාරීන් අතර ඇෆ්ගන් යුද්ධය මුල්කරගෙන පැවැත්වීමට නියමිතව තිබුනු රැස්වීම වොෂින්ටනය විසින් දැනටමත් කල්දමා ඇත. පහළොස් වැනි දා පැවති මාධ්‍ය හමුවේ දී එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, "අපගේ තානාපති නිලධාරියා” වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස දැනුම් දුන්නේය.
ලබන සතියේදී එක්සත් ජනපද, පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන නිලධාරීන් අතර ඇෆ්ගන් යුද්ධය මුල්කරගෙන පැවැත්වීමට නියමිතව තිබුනු රැස්වීම වොෂින්ටනය විසින් දැනටමත් කල්දමා ඇත. 15දා පැවති මාධ්‍ය හමුවේ දී එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, "අපගේ තානාපති නිලධාරියා” වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස දැනුම් දුන්නේය.
කීත් ජෝන්ස්,දෙදහස් විස්ස ජූනි විසි දෙක ඉන්දු-චීන දේශසීමා ආරවුල, ඇමරිකානු අක්‍රමනශීලී ප්‍රතිපත්ති මගින් ගෝලීය පරිමාන යුද්ධ දක්වා වර්ධනය විය හැකි අන්තර් රාජ්‍ය ගැටුම් උසිගන්වා ඇති හෝ උග්‍ර කරනු ලැබ ඇති ගෝලීය ජ්වලන කේන්ද්‍රයන් වලින් එකක් පමනි.
කීත් ජෝන්ස්, 22 ජූනි 2020 ඉන්දු-චීන දේශසීමා ආරවුල, ඇමරිකානු අක්‍රමනශීලී ප්‍රතිපත්ති මගින් ගෝලීය පරිමාන යුද්ධ දක්වා වර්ධනය විය හැකි අන්තර් රාජ්‍ය ගැටුම් උසිගන්වා ඇති හෝ උග්‍ර කරනු ලැබ ඇති ගෝලීය ජ්වලන කේන්ද්‍රයන් වලින් එකක් පමනි.
මහනුවර සිංහල- බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය විසින් දෙදහස් දහහතර දෙසැම්බර් දෙක දින ඉදිරිපත් කරන ලද සිය (සියය) පනත සංදේශයේ ඇතුළත් කරුණු සාරාංශ කර මෙහි දැක්වේ.
මහනුවර සිංහල- බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය විසින් 2014 දෙසැම්බර් 2 දින ඉදිරිපත් කරන ලද සිය (100) පනත සංදේශයේ ඇතුළත් කරුණු සාරාංශ කර මෙහි දැක්වේ.
වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අවන්හලේ දෙසීයක පමණ පිරිසක් සිටි බවත් ඔවුන් සංගීත ප්‍රසංගයක් පවත්වමින් සිටි බවත් හෙළිවී ඇත.
වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අවන්හලේ 200ක පමණ පිරිසක් සිටි බවත් ඔවුන් සංගීත ප්‍රසංගයක් පවත්වමින් සිටි බවත් හෙළිවී ඇත.
රෑ දහය පස්සෙ යන ගමනුත් බොහොම වටිනවා.
රෑ 10 පස්සෙ යන ගමනුත් බොහොම වටිනවා.
ජනවාරි විසි අට දින උදා වන නව චන්ද්‍ර වර්ෂය කුකුළා ගේ වර්ෂය ලෙස සැලකේ.
ජනවාරි 28 දින උදා වන නව චන්ද්‍ර වර්ෂය කුකුළා ගේ වර්ෂය ලෙස සැලකේ.
තුර්කි සන්නද්ධ හමුදාවන් අතරින් කොටසක් විසින් දියත් කෙරුණු අසාර්ථක කුමන්ත්‍රණයක් විසින් අවම වශයෙන් ජනයා දෙසිය හැට පස් දෙනෙකු මරා දමනු ලබති.
තුර්කි සන්නද්ධ හමුදාවන් අතරින් කොටසක් විසින් දියත් කෙරුණු අසාර්ථක කුමන්ත්‍රණයක් විසින් අවම වශයෙන් ජනයා 265 දෙනෙකු මරා දමනු ලබති.
විස්ස හීන් නූලෙන් බෙල්ල කැපීම
20 හීන් නූලෙන් බෙල්ල කැපීම
චීන අභ්‍යවකාෂ ආයතනය පවසන අන්දමට දෙදහස් දහසය මාර්තුවේදී මේ යානය හා තිබූ පාලන සම්බන්ධතා ගිලිහී ගිය අතර ඒ අනුව එය කක්ෂයේ රඳවාගන්නා රොකට් එන්ජින් ක්‍රියාවිරහිත වීම නිසා දිනකට අඩි පන්සිය විසි පහක පමණ ප්‍රමාණයකින් එහි කක්ෂය ක්ෂය වෙමින් පැවතුනා.
චීන අභ්‍යවකාෂ ආයතනය පවසන අන්දමට 2016 මාර්තුවේදී මේ යානය හා තිබූ පාලන සම්බන්ධතා ගිලිහී ගිය අතර ඒ අනුව එය කක්ෂයේ රඳවාගන්නා රොකට් එන්ජින් ක්‍රියාවිරහිත වීම නිසා දිනකට අඩි 525ක පමණ ප්‍රමාණයකින් එහි කක්ෂය ක්ෂය වෙමින් පැවතුනා.
මම නම් කැමති හය-හතක් Under දහනවය ගන්නවනම්
මම නම් කැමති 6-7ක් Under 19 ගන්නවනම්
එලෙස ඉතා සරලව විග්‍රහ කල ද එකී එක් දේශපාලන ව්‍යාපෘතියක පිරිවැය මිලියන හයසිය කට වඩා අධික විය.
එලෙස ඉතා සරලව විග්‍රහ කල ද එකී එක් දේශපාලන ව්‍යාපෘතියක පිරිවැය මිලියන 600 කට වඩා අධික විය.
කඩදාසි කොලේ : එකසිය විසි හය.
කඩදාසි කොලේ : 126.
එසේම රූප භවයෙහිද අරූප භවයෙහිද වෙයි. තිස් පහ.´´චිත්‍රය, එමෙන්ම යම් කලක කාම භවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල රූපභවයෙහි ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි, අරූප වූ ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි.
එසේම රූප භවයෙහිද අරූප භවයෙහිද වෙයි. 35.´´චිත්‍රය, එමෙන්ම යම් කලක කාම භවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල රූපභවයෙහි ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි, අරූප වූ ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි.
හිරුණිකා ඇතුළු නව දෙනාට සිතාසි.
හිරුණිකා ඇතුළු 9 දෙනාට සිතාසි.
ඊළඟ අවුරුද්දෙ ඒ කියන්නෙ දෙදහස් එකොළහ දි දන්සැල පවත්වන්න කතාබස් කරනකොටම මම කිව්ව...
ඊළඟ අවුරුද්දෙ ඒ කියන්නෙ 2011 දි දන්සැල පවත්වන්න කතාබස් කරනකොටම මම කිව්ව...
මෙගා නගර යනුවෙන් හැඳින්වෙන්නේ මිලියන දහය කට වැඩි පිරිසක් ජීවත් වන නගරය.
මෙගා නගර යනුවෙන් හැඳින්වෙන්නේ මිලියන 10 කට වැඩි පිරිසක් ජීවත් වන නගරය.
අද පෙරවරු හතට ආරම්භ වූ ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පස්වරු පහ ට අවසන් වීමට නියමිතයි.
අද පෙරවරු හතට ආරම්භ වූ ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පස්වරු 5 ට අවසන් වීමට නියමිතයි.
ආ නලින් අමතක වුනා අහන්න,, හතර ෆොටෝ එකේ ආදී මානවයෙක් කෝල් එකක් ගන්න දර්ශනයක් ද තියෙන්නේ?
ආ නලින් අමතක වුනා අහන්න,, 4 ෆොටෝ එකේ ආදී මානවයෙක් කෝල් එකක් ගන්න දර්ශනයක් ද තියෙන්නේ?
දිවි නැඟුම, ගම නැඟුම, යටතේ සුළු වාරිමාර්ග, පාසල් වැසිකිළි මාතෘ සායන හා ග්‍රාමීය මාර්ග රැසක් රුපියල් ලක්ෂ පන්සිය තිහ ක වියදමින් මැදිරිගිරිය ජනතාවගේ අයිතියට ලබා දී තිබේ.
දිවි නැඟුම, ගම නැඟුම, යටතේ සුළු වාරිමාර්ග, පාසල් වැසිකිළි මාතෘ සායන හා ග්‍රාමීය මාර්ග රැසක් රුපියල් ලක්ෂ 530 ක වියදමින් මැදිරිගිරිය ජනතාවගේ අයිතියට ලබා දී තිබේ.
ඊයෙත් කෝටි තිස් හයක් වටිනා කුඩු තොගයක් අල්ල ගත්තා.
ඊයෙත් කෝටි 36ක් වටිනා කුඩු තොගයක් අල්ල ගත්තා.
ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ව හමුවී සාකච්ඡා කර ඇත (එකසිය හැට හතර)
ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ව හමුවී සාකච්ඡා කර ඇත (164)
එක්දහස් නවසිය හැට හතර බි‍්‍රතාන්‍ය මහ මැතිවරණය අසීරුවෙන් ජය ගැනීමට සතියකට කලින්,
1964 බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අසීරුවෙන් ජය ගැනීමට සතියකට කලින්,
ශ්‍රී ලංකාව තුළ මෙහි දෙමළ ප්‍රභේදය සිංහල උපසිරැසි සමගින් සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. දහයයි තිහ ට ශක්ති ටීවී නාළිකාවෙන් විකාශය කෙරේ.
ශ්‍රී ලංකාව තුළ මෙහි දෙමළ ප්‍රභේදය සිංහල උපසිරැසි සමගින් සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 10:30ට ශක්ති ටීවී නාළිකාවෙන් විකාශය කෙරේ.
පුතා අපි මේම කොල්ලෝ වගේ හිටියට දැන් හතළිහත් පැනලා...හික් හික්...
පුතා අපි මේම කොල්ලෝ වගේ හිටියට දැන් 40ත් පැනලා...හික් හික්...
අධෝරක්ත කිරණ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති මෙම චක්‍රාවාටය එන්.ජී.සී.හය දහස් අටසිය හැත්තෑ දෙක ලෙස නම්කැර තිබේ.
අධෝරක්ත කිරණ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති මෙම චක්‍රාවාටය N.G.C. 6872 ලෙස නම්කැර තිබේ.
සිංගප්පූරුවේ හය වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව අගමැති අමතයි
සිංගප්පූරුවේ 6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව අගමැති අමතයි
දින සියය ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප ය ට අන්ත පරාජයක් !
දින 100 ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප ය ට අන්ත පරාජයක් !
2018.03.තිස් එක දිනෙන් අවසන් කාර්තුව සඳහා සඳහා වාර්තා සැපයීම සහ ගෙවීම් කිරීම
2018.03.31 දිනෙන් අවසන් කාර්තුව සඳහා සඳහා වාර්තා සැපයීම සහ ගෙවීම් කිරීම
මරදන්කඩවල, දම්පැලැස්සාගම වෙසෙන ‘වෑල්ඩින් වෙදමහත්තයාගේ’ විශ්මිත කැඩුම්-බිඳුම් වෙදකම පිළිබඳ වලස්පති බ්ලොග් අඩවියේ ලිපිය, පළ වූයේ දෙදහස් දහහතර වසරේ ඔක්තෝබර් පස්වැනි දා ය.
මරදන්කඩවල, දම්පැලැස්සාගම වෙසෙන ‘වෑල්ඩින් වෙදමහත්තයාගේ’ විශ්මිත කැඩුම්-බිඳුම් වෙදකම පිළිබඳ වලස්පති බ්ලොග් අඩවියේ ලිපිය, පළ වූයේ 2014 වසරේ ඔක්තෝබර් 05 වැනි දා ය.
වැඩිහිටියන් එක් ලක්ශ දහ අට දාහ පමණි.
වැඩිහිටියන් 118000 පමණි.
ඉන්දියාවේ - මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ පූනේ දිස්ත‍්‍රික්කයේ නායයෑමකින් පුද්ගලයින් එකසිය පනස් දෙනෙකු පමණ පස්වලට සිරවී ඇති බව වාර්තා වනවා.
ඉන්දියාවේ - මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ පූනේ දිස්ත‍්‍රික්කයේ නායයෑමකින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ පස්වලට සිරවී ඇති බව වාර්තා වනවා.
අන්තර්ජාල ආරක්ෂාව තරකොට නැති විවිද උපාංග අන්තර්ජාලය හා සම්බන්ධ කර භාවිතා කිරීමේ නරක ගැන දෙදහස් දහහත වසර වෙනුවෙන් නිකුත් කල පරිගණක ආරක්ෂාව පිලිබඳ පුරෝකථන වාර්තා මගින් පෙන්වා දී තිබුණි.
අන්තර්ජාල ආරක්ෂාව තරකොට නැති විවිද උපාංග අන්තර්ජාලය හා සම්බන්ධ කර භාවිතා කිරීමේ නරක ගැන 2017 වසර වෙනුවෙන් නිකුත් කල පරිගණක ආරක්ෂාව පිලිබඳ පුරෝකථන වාර්තා මගින් පෙන්වා දී තිබුණි.
පැය විසි හතක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
හය පෙර පාසල් තුලවන විශේෂීය අධ්‍යාපනය
6 පෙර පාසල් තුලවන විශේෂීය අධ්‍යාපනය
එහෙත් මෙය ඇසූ විට, ඔහු කතා කොට, ”මට ඔවුන් දකින්නට ඉඩ නොතබන්නැ”යි කී ය. හතර එබැවින් හමුදාව ඔවුන් මරා දැමුවායින් පසු ව,
එහෙත් මෙය ඇසූ විට, ඔහු කතා කොට, ”මට ඔවුන් දකින්නට ඉඩ නොතබන්නැ”යි කී ය. 4 එබැවින් හමුදාව ඔවුන් මරා දැමුවායින් පසු ව,
අයිඑස්අයිඑස් සංවිධානයේ අනුදැනුම සහිතව ලංකාවේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය අප්‍රේල් විසි එක් වනදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම වික්‍රමසිංහ, සිරිසේන හා රාජපක්ෂ ඇතුලු‍ පාලක ප්‍රභුවේ මුදුන් කල්තියා දැන සිටියේය.
අයිඑස්අයිඑස් සංවිධානයේ අනුදැනුම සහිතව ලංකාවේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම වික්‍රමසිංහ, සිරිසේන හා රාජපක්ෂ ඇතුලු‍ පාලක ප්‍රභුවේ මුදුන් කල්තියා දැන සිටියේය.
ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ සංවිධානයෙන් මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා ආචාර්ය රංග කලකලන්සූරිය සහ ප‍්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ සම්පත්දායකත්වයෙන් දෙදහස් දහසය එකයි විසි තුන දින රාජ්‍ය මාධ්‍යවල ප‍්‍රවෘත්ති වාර්ථාකරුවන් සහ ප‍්‍රවෘත්ති සම්පාදක වරුන් වෙනුවෙන් වාර්ථාකරණය පිළිබඳ වැඩමුළුව පැවැත්විය.
ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ සංවිධානයෙන් මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා ආචාර්ය රංග කලකලන්සූරිය සහ ප‍්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ සම්පත්දායකත්වයෙන් 2016 01 23 දින රාජ්‍ය මාධ්‍යවල ප‍්‍රවෘත්ති වාර්ථාකරුවන් සහ ප‍්‍රවෘත්ති සම්පාදක වරුන් වෙනුවෙන් වාර්ථාකරණය පිළිබඳ වැඩමුළුව පැවැත්විය.
ආදිපාදවරයා එක්දහස් නවසිය විසි තුන අප්‍රේල් විසි තුන්වැනිදා මියගියේය.
ආදිපාදවරයා 1923 අප්‍රේල් 23 වැනිදා මියගියේය.
හැබැයි අර දහය වෙනි ෆොටෝ එකේ කලා වගේ පාරේ තියන බෝඩ් වල සුදු පාට ගාලා දැම්මොත් හරි යන එකක් නැද්ද?
හැබැයි අර 10 වෙනි ෆොටෝ එකේ කලා වගේ පාරේ තියන බෝඩ් වල සුදු පාට ගාලා දැම්මොත් හරි යන එකක් නැද්ද?
ඊයේ පස්වරු එකොළහයි මිනිත්තු විසි තුනයි පව, අම්පාර, ජංගම දුරකථන රු දහ හත් දහස
ඊයේ පව 11:23 , අම්පාර, ජංගම දුරකථනරු 17,000
යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද (එක)
යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද (1)
ඇමතිවරුන්ට වාහන මිළදී ගැනීම සහ තවත් කරුණු කිහිපයකට රුපියල් හැත්තෑ නවය කෝටි පහළොස් ලක්ෂයක මුදලක්...
ඇමතිවරුන්ට වාහන මිළදී ගැනීම සහ තවත් කරුණු කිහිපයකට රුපියල් 79 කෝටි පහළොස් ලක්ෂයක මුදලක්...
එංගලන්ත පුස්තකාලයෙන් ගෙනා පුස්කොළ ති‍්‍රපිටකය දැකබලා ගන්න විශාල ජනකායක්.. හැත්තෑ දෙවන නිදහස් සමරුඋළෙලට සමගාමී ව පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය…
එංගලන්ත පුස්තකාලයෙන් ගෙනා පුස්කොළ ති‍්‍රපිටකය දැකබලා ගන්න විශාල ජනකායක්.. 72 නිදහස් සමරුඋළෙලට සමගාමී ව පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය…
පන්දු හැට අටක ඔහුගේ ඉනිමට හතරේ පහර දෙකක් හා හයේ පහරක් ඇතුළත්ව තිබිණි.මුළු ලකුණු එකසිය හැත්තෑ අටදී හැරිස්, හේරත්ගේ පන්දුවකට ඔහු අතට ම උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර එය මේ ඉනිමේ හේරත් ලබා ගත් පස්වැනි කඩුල්ල විය.
පන්දු 68ක ඔහුගේ ඉනිමට 4 රේ පහර 2ක් හා 6 පහරක් ඇතුළත්ව තිබිණි.මුළු ලකුණු 178දී හැරිස්, හේරත්ගේ පන්දුවකට ඔහු අතට ම උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර එය මේ ඉනිමේ හේරත් ලබා ගත් 5 වැනි කඩුල්ල විය.
පෘතුගීසීන් ලංකාවට ඇවිත් අවුරුදු පන්සිය ක් ගතවීමේ උත්සවයක් පෘතුගාල අගමැති ගෙන්‌වා ගෙන පැවැත්‌වීමට අගමැති රනිල් ඒ කාලයේ බලාගෙන සිටියේ අසවේදුලාගේ කෲරකම් අමතක කරදමාය.
පෘතුගීසීන් ලංකාවට ඇවිත් අවුරුදු 500 ක් ගතවීමේ උත්සවයක් පෘතුගාල අගමැති ගෙන්‌වා ගෙන පැවැත්‌වීමට අගමැති රනිල් ඒ කාලයේ බලාගෙන සිටියේ අසවේදුලාගේ කෲරකම් අමතක කරදමාය.
ලොව උසස්ම බුද්ධිමතුන් අතර නොමැකෙන නාමයක් සනිටුහන් කල ස්ටීවන් හෝව්කින් පසුගිය මාර්තු දහහතර දින හැත්තෑ හය..
ලොව උසස්ම බුද්ධිමතුන් අතර නොමැකෙන නාමයක් සනිටුහන් කල ස්ටීවන් හෝව්කින් පසුගිය මාර්තු 14 දින 76..
එහෙත් බොම්බායේ නීතිඥයකු ලෙස ක‍්‍රියා කිරීමට ඔහු ගත් උත්සාහය සාර්ථක නොවූයේ සාක්ෂිකරුවන් සමීපව ප‍්‍රශ්න කිරීමට ඔහු මැලි වූ නිසා යයි කියනවා. එක්දහස් අටසිය අනූ තුනදී ඔහු දකුණු අප‍්‍රිකාවේ වෙළෙදාම් කරමින් සිටි ඉන්දියානු මුස්ලිම් සමාගමක නීතීඥයා ලෙස එරටට ගියා.
එහෙත් බොම්බායේ නීතිඥයකු ලෙස ක‍්‍රියා කිරීමට ඔහු ගත් උත්සාහය සාර්ථක නොවූයේ සාක්ෂිකරුවන් සමීපව ප‍්‍රශ්න කිරීමට ඔහු මැලි වූ නිසා යයි කියනවා. 1893දී ඔහු දකුණු අප‍්‍රිකාවේ වෙළෙදාම් කරමින් සිටි ඉන්දියානු මුස්ලිම් සමාගමක නීතීඥයා ලෙස එරටට ගියා.
එක්දහස් නවසිය අනූ තුන සිට ඔහු ජීවත් වූ කොලරාඩෝහී, ෆෝට් කොලින්ස් හිදී, දෙදහස් හතර සැප්තැම්බර් තුන දිනදී ආචර් බ්ලඩ් මිය ගියේ ධමනී දැඩිවීම නිසාවෙනි..
1993 සිට ඔහු ජීවත් වූ කොලරාඩෝහී, ෆෝට් කොලින්ස් හිදී, 2004 සැප්තැම්බර් 3 දිනදී ආචර් බ්ලඩ් මිය ගියේ ධමනී දැඩිවීම නිසාවෙනි..
ඒ වගේම කිසිදු විටෙක එකම ප්‍රශ්නයට පිළිතුරුපියල් දෙක ක් ලකුණු නොකරන්න.
ඒ වගේම කිසිදු විටෙක එකම ප්‍රශ්නයට පිළිතුරු 2 ක් ලකුණු නොකරන්න.
ඔක්තෝබර් විසි හත පොලිස්පති පූජිත ජයසුන්දර නව අගමැති හමුවෙයි; ඩබ්.සී.ඩබ්හි සහය පළ කරයි;
ඔක්තෝබර් 27 පොලිස්පති පූජිත ජයසුන්දර නව අගමැති හමුවෙයි; ඩබ්.සී.ඩබ්හි සහය පළ කරයි;
නිත්‍ය තැපැල් සේවයක් ලොවට හඳුන්වා දීමට සමත් වූයේ ඊජිප්තු ශිෂ්ටාචාරිකයෝය.පෝනි එක්ස්ප්‍රස් ක්‍රමය ද එක්දහස් අටසිය හැට දී ඇමෙරිකාවේ ජනපි‍්‍රයත්වයට පත් තැපැල් ක්‍රමයකි.
නිත්‍ය තැපැල් සේවයක් ලොවට හඳුන්වා දීමට සමත් වූයේ ඊජිප්තු ශිෂ්ටාචාරිකයෝය.පෝනි එක්ස්ප්‍රස් ක්‍රමය ද 1860 දී ඇමෙරිකාවේ ජනපි‍්‍රයත්වයට පත් තැපැල් ක්‍රමයකි.
මේ යටතේ සිසුන් හාර දහස් හත්සිය හතළිස් හය දෙනෙකු බදවා ගැනීමට නියමිත අතර, අදාළ දින දෙක තුළ ඔවුන් විද්‍යා පීඨවලට ලියාපදිංචි කරවීම සිදුකෙරෙනු ඇති.
මේ යටතේ සිසුන් 4746 දෙනෙකු බදවා ගැනීමට නියමිත අතර, අදාළ දින දෙක තුළ ඔවුන් විද්‍යා පීඨවලට ලියාපදිංචි කරවීම සිදුකෙරෙනු ඇති.
පාඩු ලබන එයාර් ලංකා ආයතනයට එක්‌ මාසයක්‌ සඳහා මිලියන එකසිය හැත්තෑ අට ක්‌ බැගින් ගෙවනවා.
පාඩු ලබන එයාර් ලංකා ආයතනයට එක්‌ මාසයක්‌ සඳහා මිලියන 178 ක්‌ බැගින් ගෙවනවා.
ඔන්න ඉතින් දෙකට විතර බැරිමරගාතේ නැගිටලා ඇදුම් ටිකත් දාගෙන මද්දට කිව්වා තුන වෙද්දී පිළියන්දලට ඇවිත් ඉන්නම් කියල
ඔන්න ඉතින් දෙකට විතර බැරිමරගාතේ නැගිටලා ඇදුම් ටිකත් දාගෙන මද්දට කිව්වා 3 වෙද්දී පිළියන්දලට ඇවිත් ඉන්නම් කියල
ආර්ථිකය සියයට‍ 4.2 කින් නගී දෙදහස් නවය දොලහයි දහ අට, දොළහයි මිනිත්තු විසි එකයි
ආර්ථිකය 4.2% කින් නගී 18/12/2009 12:21