textual_format stringlengths 7 2.75k | numerical_format stringlengths 2 2.74k |
|---|---|
ළමයින්ටත් වගේ වගක් නැහැ. හතර ශ්‍රේණියේ ඉන්න ළමයාගේ ගුරුතුමී කිව්වා තවදුරටත් ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ වලට අම්මලා ඇඟිලි ගහන්න එපාය. | ළමයින්ටත් වගේ වගක් නැහැ. 4 ශ්‍රේණියේ ඉන්න ළමයාගේ ගුරුතුමී කිව්වා තවදුරටත් ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ වලට අම්මලා ඇඟිලි ගහන්න එපාය. |
පහළ කරන්නාගොඩ, හොරණ මතුගම හාරසිය පනස් අට බස් මාර්ගයේ සිට මීටර් පන්සියයක් දුරින්. | පහළ කරන්නාගොඩ, හොරණ මතුගම 458 බස් මාර්ගයේ සිට 500 m දුරින්. |
බන්දුල ගුණවර්ධනගේ කෝටි දෙදහසක කුප්‍රකට ගැහිල්ලක් හෙළිවෙයි | බන්දුල ගුණවර්ධනගේ කෝටි 2000 ක කුප්‍රකට ගැහිල්ලක් හෙළිවෙයි |
ඔබතුමා ඔය මල ඉලව් පක්ෂය භාර නොගෙන ස්වාධීනව සිටිමින් ජනවාරි අට දුන් පොරොන්දු ඉටු කළේ නම් ඔබේ නම ඉතිහාස පොතේ ලියවෙන්නේ රන් අකුරෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. | ඔබතුමා ඔය මල ඉලව් පක්ෂය භාර නොගෙන ස්වාධීනව සිටිමින් ජනවාරි 08 දුන් පොරොන්දු ඉටු කළේ නම් ඔබේ නම ඉතිහාස පොතේ ලියවෙන්නේ රන් අකුරෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. |
කිම් යුසින් (දෙක) ග්‍රන්ථය හතළිස් තුන. | කිම් යුසින් (2) ග්‍රන්ථය 43. |
තේ වගාකරුවන්ගේ කල්ල මරේ දෙදහස් නවය හතයි දහ අට දහයයි තිහ | තේ වගාකරුවන්ගේ කල්ල මරේ 2009/07/18 10:30 |
අලි සංගණනයෙන් සියලු පරිසර සංවිධාන ඉවත්වෙයි අලි සංගණනයෙන් පසු එම දත්ත උපයෝගී කොටගෙන අලි ඇතුන් හා අලිපැටවුන් තුන්සියයක් පමණ හීලෑ කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පා එම සංගණනයෙන් ඉවත්වීමට සියලු පරිසර සංවිධාන තීරණය කර තිබේ. | අලි සංගණනයෙන් සියලු පරිසර සංවිධාන ඉවත්වෙයි අලි සංගණනයෙන් පසු එම දත්ත උපයෝගී කොටගෙන අලි ඇතුන් හා අලිපැටවුන් 300 ක් පමණ හීලෑ කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පා එම සංගණනයෙන් ඉවත්වීමට සියලු පරිසර සංවිධාන තීරණය කර තිබේ. |
අමතර පළාත් පාලන ආයතන දෙකක කසළ ලබා ගැනීම. | අමතර පළාත් පාලන ආයතන 02 ක කසළ ලබා ගැනීම. |
වසර තුන හමාරක් එකක් ගිහිල්ලාවත් ඒක තේරුම් ගත්තු එක ලොකු දෙයක්. | වසර 3 1/2 ක් ගිහිල්ලාවත් ඒක තේරුම් ගත්තු එක ලොකු දෙයක්. |
තාරකා විද්‍යාවේ අතීත පියසටහන් (එක කොටස) “සමන්පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට” යනුවෙන් වර්ණනාවට ලක්වූ රාත්‍රී අහසේ ග්‍රහ තාරකා හා වෙනත් ආකාශ වස්තු පිළිබඳ කවි ඔබ අසා ඇතුවාට සැකයක් නැත. | තාරකා විද්‍යාවේ අතීත පියසටහන් (1 කොටස) “සමන්පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට” යනුවෙන් වර්ණනාවට ලක්වූ රාත්‍රී අහසේ ග්‍රහ තාරකා හා වෙනත් ආකාශ වස්තු පිළිබඳ කවි ඔබ අසා ඇතුවාට සැකයක් නැත. |
අපේ දේශපාලනඥයන් ඔවුන් කියන ආකාරයට සැබැවින්ම අවංක නම්, උපරිම පහළොවක ඇමති මණ්ඩලයකින් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකින් පමණ අපට රට පාලනය ගෙන යා හැක. | අපේ දේශපාලනඥයන් ඔවුන් කියන ආකාරයට සැබැවින්ම අවංක නම්, උපරිම 15 ක ඇමති මණ්ඩලයකින් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 20 කින් පමණ අපට රට පාලනය ගෙන යා හැක. |
බෝ ගඟ ගලයි අමතක කොට කැලණි ගඟ [එක] | බෝ ගඟ ගලයි අමතක කොට කැලණි ගඟ [1] |
එයාලගේ කණ්ඩායමයි නෙළුම් යායේ අපේ කණ්ඩායමයි අතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟෙකුත් සූදානම්. එකොළහ වෙනිදා උදෙන්ම කොළඹින් පිටත් වෙලා, එදා ක්‍රිකට් සෙල්ලම් කරලා, රෑ සිංදුවක් කියලා නටලා පුංචි සාජ්ජයක් දාලා, පහුවදා Web Site එක විවෘත කරලා හවස් වෙද්දි ආපහු එන්නයි අදහස. | එයාලගේ කණ්ඩායමයි නෙළුම් යායේ අපේ කණ්ඩායමයි අතරේ 20-20 ක්‍රිකට් තරඟෙකුත් සූදානම්. 11 වෙනිදා උදෙන්ම කොළඹින් පිටත් වෙලා, එදා ක්‍රිකට් සෙල්ලම් කරලා, රෑ සිංදුවක් කියලා නටලා පුංචි සාජ්ජයක් දාලා, පහුවදා Web Site එක විවෘත කරලා හවස් වෙද්දි ආපහු එන්නයි අදහස. |
අපේ පැත්තේ පොරක් ඉන්නවා මේකා ඉස්සර කරන්න පුළුවන් හැම ජහජරා වැඩේම කරලා දැන් පවුල් පන්සල් වෙලා ඉන්නේ. ඉස්සර මේ යකා වැඩි හරියක් ඉන්නේ හිරේ ඒ වුණාට හිත හොඳයි දැනටත් රාගම නොදන්න එකෙක් නැහැ මෙයාව. පොරට වැඩි වයසකුත් නැහැ මම හිතන්නේ අවුරුදු තිහක් විතර ඇති. පොර මාත් එක්කත් ටිකක් Fit. | අපේ පැත්තේ පොරක් ඉන්නවා මේකා ඉස්සර කරන්න පුළුවන් හැම ජහජරා වැඩේම කරලා දැන් පවුල් පන්සල් වෙලා ඉන්නේ. ඉස්සර මේ යකා වැඩි හරියක් ඉන්නේ හිරේ ඒ වුණාට හිත හොඳයි දැනටත් රාගම නොදන්න එකෙක් නැහැ මෙයාව. පොරට වැඩි වයසකුත් නැහැ මම හිතන්නේ අවුරුදු 30 ක් විතර ඇති. පොර මාත් එක්කත් ටිකක් Fit. |
ඉන්දියාව ලංකාව දණ ගස්වයි ඉනිමක පරාජයෙන් බේරෙන්න නම් අද දෙසිය තිහක ඉලක්කයක් වෙඩි වරුසා මැද වසර පහක් සිරියානු යුද්ධයේ වාර්තාකරු කියන කඳුළු කතාව අවුරුදු පහක් පුරා සිරියාවේ යුද්ධය වාර්තා කළ Hadi Abdullah පවසන්නේ මරණය එතරම් අමාරුද යන්න සටහනක් තබමින්. | ඉන්දියාව ලංකාව දණ ගස්වයි ඉනිමක පරාජයෙන් බේරෙන්න නම් අද 230 ක ඉලක්කයක් වෙඩි වරුසා මැද වසර 05 ක් සිරියානු යුද්ධයේ වාර්තාකරු කියන කඳුළු කතාව අවුරුදු 5 ක් පුරා සිරියාවේ යුද්ධය වාර්තා කළ Hadi Abdullah පවසන්නේ මරණය එතරම් අමාරුද යන්න සටහනක් තබමින්. |
එකතුව ඕවර හතළිස් පහකදී සියලු දෙනා දැවී එකසිය හැත්තෑ අට | එකතුව ඕවර 45 කදී සියලු දෙනා දැවී 178 |
ඊට දවසකට කලින් (දෙදහස් නවය ඔක්තෝබර් දහය..) | ඊට දවසකට කලින් (2009 ඔක්තෝබර් 10..) |
ඉරිදා දිනය අවසන් වන විට පුද්ගලයන් තුන්සිය හැට හයක් මියගොස් ඇති අතර සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව හයසිය විසි දෙකකි. | ඉරිදා දිනය අවසන් වන විට පුද්ගලයන් 366 ක් මියගොස් ඇති අතර සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 622 කි. |
සචි අක්කා එක කතාවේ සම්පූර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ. | සචි අක්කා 1 කතාවේ සම්පූර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ. |
Diaspora වේ පිට කහන සමලිංගික මෝංගල අපතයා..!!! දෙදහස් දහසය හතයි දහසය | Diaspora වේ පිට කහන සමලිංගික මෝංගල අපතයා..!!! 2016-07-16 |
ගිහින් Fridge එකේ තිබ්බ Apple ගෙඩි පහකුයි Sausages පැකට් එකකුයි දෙහි ගෙඩි තුනකුයි ගත්තා. කොහායි Barney යි Sausages බදින වැඩේ භාර ගත්තා. මායි කරදරයි Apple යි දෙහියි පොඩි පොඩි කෑලි වලට කැපුවා | ගිහින් Fridge එකේ තිබ්බ Apple ගෙඩි 5 කුයි Sausages පැකට් 1 කුයි දෙහි ගෙඩි 3 කුයි ගත්තා. කොහායි Barney යි Sausages බදින වැඩේ භාර ගත්තා. මායි කරදරයි Apple යි දෙහියි පොඩි පොඩි කෑලි වලට කැපුවා |
විශේෂයෙන් පනහ දශකයේ මැද භාගයේ සිට අසූව දශකයේ අග භාගය දක්වා දේශපාලන, ආර්ථික කාරණා ගැන CIA දැරූ මතය ඒවායෙහි අන්තර්ගතය. | විශේෂයෙන් 50 දශකයේ මැද භාගයේ සිට 80 දශකයේ අග භාගය දක්වා දේශපාලන, ආර්ථික කාරණා ගැන CIA දැරූ මතය ඒවායෙහි අන්තර්ගතය. |
කොළඹදී අද (දහහත දා) පැවැති Media හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව අනාවරණය කළේය. | කොළඹදී අද (17 දා) පැවැති Media හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව අනාවරණය කළේය. |
අවුරුදු සියයකට විතර පස්සේ පියසේන නිශ්ශංක ලිව්වා වගේ තියෙයි. | අවුරුදු 100 කට විතර පස්සේ පියසේන නිශ්ශංක ලිව්වා වගේ තියෙයි. |
රාජා, ආශා සේපාලිකා, චන්ද්‍රකලා තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා පහළොවකදී - ඇන්ටන් ජේ. | රාජා, ආශා සේපාලිකා, චන්ද්‍රකලා තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී - ඇන්ටන් ජේ. |
* කිරි ගොවි කර්මාන්තය නැංවීම සඳහා දිස්ත්‍රික්ක තුනට අලුතින් ආදර්ශ ගොවිපොළ තුනක් ඉදිකර ඇති අතර කිරි ගොවි ගම්මාන පනහක් සකස් කර ඇත්තෙමි. | * කිරි ගොවි කර්මාන්තය නැංවීම සඳහා දිස්ත්‍රික්ක 03 ට අලුතින් ආදර්ශ ගොවිපොළ 03 ක් ඉදිකර ඇති අතර කිරි ගොවි ගම්මාන 50 ක් සකස් කර ඇත්තෙමි. |
ලන්දේසීන් විසින් මහනුවර රජ සමග එක්දහස් හයසිය තිස් නවය දී මහනුවර ගිවිසුමට අත්සන් තබන ලදී. | ලන්දේසීන් විසින් මහනුවර රජ සමග 1639 දී මහනුවර ගිවිසුමට අත්සන් තබන ලදී. |
චමීර සම්පත් (වයස අවුරුදු තිස් තුන) දැනට අම්පාර Hospital එකේ ප්‍රතිකාර ලබනවා. | චමීර සම්පත් (වයස අවුරුදු 33) දැනට අම්පාර Hospital එකේ ප්‍රතිකාර ලබනවා. |
ඊයේ පස්වරු දෙකයි , නුවර, Mobile Phone රුපියල් දෙදහස් තුන්සියය | ඊයේ 02:00 PM, නුවර, Mobile Phone රු. 2,300 |
මීට වසර විසි එකකට පෙර ජයගත් අනූ හය ලෝක ක්‍රිකට් කිරුළ දෙස ආපසු හැර... | මීට වසර 21 කට පෙර ජයගත් 96 ලෝක ක්‍රිකට් කිරුළ දෙස ආපසු හැර... |
ලොව පුරා ප්‍රාථමික සහ ද්විතීයික මට්ටමේ අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම සඳහා වසර දෙදහස් තිහ වනවිට තවත් මිලියන විස්සකට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් ලෝකයට අවශ්‍යව ඇති බව UNESCO ආයතනය පෙන්වා දී ඇත. | ලොව පුරා ප්‍රාථමික සහ ද්විතීයික මට්ටමේ අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම සඳහා වසර 2030 වනවිට තවත් මිලියන 20 කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් ලෝකයට අවශ්‍යව ඇති බව UNESCO ආයතනය පෙන්වා දී ඇත. |
මාලේ දූපත් අතර මේ ගමනට පැය විසි එකත් විසි අටත් අතර කාලයක් ගතවෙනවා. | මාලේ දූපත් අතර මේ ගමනට පැය 21 ත් 28 ත් අතර කාලයක් ගතවෙනවා. |
මෙම දුම්රිය අනතුරින් මියගිය ඉමේෂි යසාරාගේ පෙම්වතා වන ජයසිංහ ආරච්චිගේ සාමික හංසජිත් (දහනවය) යන අය දෙහිවල Police වලට ලබාදුන් කටඋත්තරය සාක්ෂි මෙහෙයවීම සඳහා පැමිණි Police Constable සුගත් මහතා (පනස් එක් දහස් පන්සිය විසි එක) විසින් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ Hospital හි වැඩ බලන හදිසි මරණ පරීක්ෂක කොටුගොඩ මහතාට ඉදිරිපත් කළේය. | මෙම දුම්රිය අනතුරින් මියගිය ඉමේෂි යසාරාගේ පෙම්වතා වන ජයසිංහ ආරච්චිගේ සාමික හංසජිත් (19) යන අය දෙහිවල Police වලට ලබාදුන් කටඋත්තරය සාක්ෂි මෙහෙයවීම සඳහා පැමිණි Police Constable සුගත් මහතා (51521) විසින් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ Hospital හි වැඩ බලන හදිසි මරණ පරීක්ෂක කොටුගොඩ මහතාට ඉදිරිපත් කළේය. |
පසුගිය මාසයේ නිකුත් කළ දෙදහස් දහඅට මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, දෙදහස් දහඅට දී ආර්ථික වර්ධනය, ඊට පෙර වසරේ වූ සියයට තුනයි දශම හතරේ සිට තුනයි දශම දෙක දක්වා පහළ ගියේය. | පසුගිය මාසයේ නිකුත් කළ 2018 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, 2018 දී ආර්ථික වර්ධනය, ඊට පෙර වසරේ වූ 3.4% සිට 3.2% දක්වා පහළ ගියේය. |
සම්බාධක ඉවත් කිරීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත පසුගියදා කොන්දේසි දහතුනක් ඉදිරිපත් කරනු ලැබීය. කටාර් විදේශ අමාත්‍ය Mohammad bin Abdulrahman bin Jassim Al Thani යළි අවධාරණය කළේ සිය ස්වෛරීභාවය උල්ලංඝනය කෙරෙන කිසිවක් කටාර් රාජ්‍යය පිළිනොගන්නා බවය. | සම්බාධක ඉවත් කිරීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත පසුගියදා කොන්දේසි 13 ක් ඉදිරිපත් කරනු ලැබීය. කටාර් විදේශ අමාත්‍ය Mohammad bin Abdulrahman bin Jassim Al Thani යළි අවධාරණය කළේ සිය ස්වෛරීභාවය උල්ලංඝනය කෙරෙන කිසිවක් කටාර් රාජ්‍යය පිළිනොගන්නා බවය. |
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම අද (දහතුන) සිදු කිරීමට නියමිතව ඇත. | පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම අද (13) සිදු කිරීමට නියමිතව ඇත. |
එකසිය පනහ බස් මාර්ගයේ පිහිටා ඇත | 150 බස් මාර්ගයේ පිහිටා ඇත |
අදාළ බකමූණන් ඇතිකළ ව්‍යාපාරිකයා කඩුගන්නාව Police මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (දහතුන) අධිකරණයට ඉදිරිපත් කළේය. | අදාළ බකමූණන් ඇතිකළ ව්‍යාපාරිකයා කඩුගන්නාව Police මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කළේය. |
උද්ධමනය සියයට හයක් ලෙස සැලකුවහොත් මෙය සියයට අටක පමණ මූර්ත ප්‍රතිලාභ අනුපාතිකයක්. | උද්ධමනය 6% ක් ලෙස සැලකුවහොත් මෙය 8% ක පමණ මූර්ත ප්‍රතිලාභ අනුපාතිකයක්. |
මෙම නිවසේ ඇස්තමේන්තු වටිනාකම රුපියල් ලක්ෂ දහනවය පමණ වේ. | මෙම නිවසේ ඇස්තමේන්තු වටිනාකම රු. ලක්ෂ 19 පමණ වේ. |
මේ ලක්ෂ හැත්තෑ හතරම රටේ නිෂ්පාදනයට දායක වෙලා භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවනවා. | මේ ලක්ෂ 74 ම රටේ නිෂ්පාදනයට දායක වෙලා භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවනවා. |
තමා හරිම පිරිසුදුයි කියන අර්ජුන රණතුංග කෝටි පනහක් වටිනා ගෙයක් අමෙරිකාවෙන් මුළු මුදල එකවර ගෙවා මිලට ගත්තේ කෙසේද? | තමා හරිම පිරිසුදුයි කියන අර්ජුන රණතුංග කෝටි 50 ක් වටිනා ගෙයක් අමෙරිකාවෙන් මුළු මුදල එකවර ගෙවා මිලට ගත්තේ කෙසේද? |
මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් සියයට අනූවක් පමණ දකුණු පළාතේ නගරාන්තර බස් රථ භූමිතෙල් යොදා ධාවනය කිරීමට හුරු වී ඇති බවයි එහිදී අනාවරණය කළේ. | මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් 90% ක් පමණ දකුණු පළාතේ නගරාන්තර බස් රථ භූමිතෙල් යොදා ධාවනය කිරීමට හුරු වී ඇති බවයි එහිදී අනාවරණය කළේ. |
පාපන්දු ක්රීඩාව ඔහුගේ කැඳවීම නොසලකා හැරුණු විට ඔහු තිස් දෙක ගේ කුඩා වයසේදී විශ්රාම ගියේය. | පාපන්දු ක්රීඩාව ඔහුගේ කැඳවීම නොසලකා හැරුණු විට ඔහු 32 ගේ කුඩා වයසේදී විශ්රාම ගියේය. |
තිස් අවුරුදු යුද්ධයක් අවසාන වුනත් දහතුන-ඒ යටතේ පෑනේ යුද්ධයක් රාජපක්‍ෂ මහතා විසින් බිහිකර දී ඇත. | තිස් අවුරුදු යුද්ධයක් අවසාන වුනත් 13-ඒ යටතේ පෑනේ යුද්ධයක් රාජපක්‍ෂ මහතා විසින් බිහිකර දී ඇත. |
අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් පනහකට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ. | අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ. |
එමෙන්ම ඉන්දික මානවඩු මහතා විසින් පරාක‍්‍රම සමුද්‍රය පිළිබද වසර දහඅට ක් තිස්සේ සිදු කරන ලද පරික්ෂණය පිළිබදව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. | එමෙන්ම ඉන්දික මානවඩු මහතා විසින් පරාක‍්‍රම සමුද්‍රය පිළිබද වසර 18 ක් තිස්සේ සිදු කරන ලද පරික්ෂණය පිළිබදව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. |
එකත් දෙකෙන් (දෙක) විතරයි. | එකත් දෙකෙන් (2) විතරයි. |
යොදා ඇති අතර එකක සාමාන්‍යමිල ඩො.මි.එක වන බව පැවසේ.. | යොදා ඇති අතර එකක සාමාන්‍යමිල ඩො.මි.01 වන බව පැවසේ.. |
පසුගිය වසර දහය තුළ ලංකාවේ ජනසාමජය එන්නත් කරනු ලැබුවේ එම අදහස. | පසුගිය වසර 10 තුළ ලංකාවේ ජනසාමජය එන්නත් කරනු ලැබුවේ එම අදහස. |
ඉකුත් හත්වැනිදායින් ඇරඹි වෙසක් සතිය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව Police මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි. | ඉකුත් 07 වැනිදායින් ඇරඹි වෙසක් සතිය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව Police මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි. |
ඔයාට එයා හම්බ වෙන්නෙ උදේ හතට | ඔයාට එයා හම්බ වෙන්නෙ උදේ 07:00 ට |
තමන්ගේ අනන්‍යතාවය ලෝකය හමුවේ තමන්ගේ න්‍යාය පත්‍රයක් මත ඉතිරි කළ නායකයෙක් තමයි එංගලන්තයේ Winston Churchill කියන්නේ. එක්දහස් නවසිය තිස් නවය දී ජර්මනියට එරෙහිව එංගලන්තය යුද්ධ ප්‍රකාශ කරනවා. | තමන්ගේ අනන්‍යතාවය ලෝකය හමුවේ තමන්ගේ න්‍යාය පත්‍රයක් මත ඉතිරි කළ නායකයෙක් තමයි එංගලන්තයේ Winston Churchill කියන්නේ. 1939 දී ජර්මනියට එරෙහිව එංගලන්තය යුද්ධ ප්‍රකාශ කරනවා. |
ඔක්තෝබර් පස්වරු එකොළහයි මිනිත්තු දහතුන, මාතලේ, Mobile Phone රුපියල් දොළොස් දහස | ඔක්තෝබර් 11:13 PM, මාතලේ, Mobile Phone රු. 12,000 |
Field Marshal සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු ආසනයක් ලබාදීම දැඩි ලෙස හෙළාදකින්නෙමු (තුන්සිය හතළිස් දෙක) | Field Marshal සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු ආසනයක් ලබාදීම දැඩි ලෙස හෙළාදකින්නෙමු (342) |
මරන්න ගෙනියන හරකුන්ට කුකුළන්ටත් ලොරියක ගෙනියන්න පුළුවන් උපරිම ගණනක් තිබුණද Private Bus වලට මිනිස්සු පටවන්න එහෙම අගයක් නැත. හතළිස් දෙදෙනෙකුට ආසන තිබෙන Bus වල මිනිසුන් එකසිය හතළිහක් පටවා ගෙන යන අවස්ථා ඕනෑ තරම් තිබේ. | මරන්න ගෙනියන හරකුන්ට කුකුළන්ටත් ලොරියක ගෙනියන්න පුළුවන් උපරිම ගණනක් තිබුණද Private Bus වලට මිනිස්සු පටවන්න එහෙම අගයක් නැත. 42 දෙනෙකුට ආසන තිබෙන Bus වල මිනිසුන් 140 ක් පටවා ගෙන යන අවස්ථා ඕනෑ තරම් තිබේ. |
මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා වන විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (විසි හත) පැවැත්වීමට නියමිත බවද Neth Sportsman වෙත වාර්තා වනවා. | මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා වන විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (27) පැවැත්වීමට නියමිත බවද Neth Sportsman වෙත වාර්තා වනවා. |
අපේ පියා අවුරුදු දහහත සිට උදැල්ල කරතියාගෙන මහ පොළොව සමග බරපතල වැඩ ඔහුට අවුරුදු හැට ගණනක් වන මෑතක් දක්වාම කරගෙන යයි. | අපේ පියා අවුරුදු 17 සිට උදැල්ල කරතියාගෙන මහ පොළොව සමග බරපතල වැඩ ඔහුට අවුරුදු 60 ගණනක් වන මෑතක් දක්වාම කරගෙන යයි. |
උද්‍යානය අක්කර තුන්සියයක පමණ භූමි පරිශ්‍රයක් පුරා ඉදිකොට තිබෙයි. | උද්‍යානය අක්කර 300 ක පමණ භූමි පරිශ්‍රයක් පුරා ඉදිකොට තිබෙයි. |
අවශ්‍ය ද්‍රව්‍ය: පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු, පාසල් යන වයසේ ළමුන් සඳහා ඇඳුම්, වැඩිහිටියන් සඳහා ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා, මදුරු දැල්, කුස්සි උපකරණ, වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ උපකරණ, Dettol, Harpic විෂබීජ නාශක සහ සබන් වර්ග, කාන්තා සනීපාරක්ෂක තුවා, පුස්තකාල සඳහා කියවීම් පොත... | අවශ්‍ය ද්‍රව්‍ය: පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු, පාසල් යන වයසේ ළමුන් සඳහා ඇඳුම්, වැඩිහිටියන් සඳහා ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා, මදුරු දැල්, කුස්සි උපකරණ, වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ උපකරණ, Dettol, Harpic විෂබීජ නාශක සහ සබන් වර්ග, කාන්තා සනීපාරක්ෂක තුවා, පුස්තකාල සඳහා කියවීම් පොත... |
ඒ ගෝල තුනට හතරක් ලෙස ප්‍රංශය හමුවේදීයි. | ඒ ගෝල 3 ට 4 ක් ලෙස ප්‍රංශය හමුවේදීයි. |
විශ්‍රාම ලබා වසර පහකින් පමණ එක්දහස් නවසිය අනූ හය ඔක්තෝබරයේ දී දයාසේන ගුණසිංහ ජයවර්ධනපුර Hospital එකේදී අවසාන හුස්ම හෙළයි. | විශ්‍රාම ලබා වසර 5 කින් පමණ 1996 ඔක්තෝබරයේ දී දයාසේන ගුණසිංහ ජයවර්ධනපුර Hospital එකේදී අවසාන හුස්ම හෙළයි. |
මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ වෙන්නප්පුව මූලස්ථාන Police පරීක්ෂක වීරක්කොඩි මහතා, උප Police පරීක්ෂක පියසේන සහ Police Constable (හතළිස් එක් දහස් දෙසිය හතළිස් තුන) නිහාල් යන අයට පරීක්ෂණ කටයුතු පැවැරීය. | මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ වෙන්නප්පුව මූලස්ථාන Police පරීක්ෂක වීරක්කොඩි මහතා, උප Police පරීක්ෂක පියසේන සහ Police Constable (41243) නිහාල් යන අයට පරීක්ෂණ කටයුතු පැවැරීය. |
[හතර] ක්‍රිස්තු පූර්ව එකොළොස් දහස වන විට හෝර්ටන් තැන්නේ ආදි මානවයින් වඩාත් විස්තීරණ ලෙස ගොවිතැන් කිරීමට පටන්ගත් බව ලැබී ඇති Carbonic, පරාග හා Nitrogen සංයුතිය අනුව නිගමනය කරගෙන ඇත. | [4] ක්‍රි.පූ. 11,000 වන විට හෝර්ටන් තැන්නේ ආදි මානවයින් වඩාත් විස්තීරණ ලෙස ගොවිතැන් කිරීමට පටන්ගත් බව ලැබී ඇති Carbonic, පරාග හා Nitrogen සංයුතිය අනුව නිගමනය කරගෙන ඇත. |
තරුණයන්ගේ හැකියා වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන විසි පහක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි. | තරුණයන්ගේ හැකියා වර්ධනය කිරීම සඳහා රු. මිලියන 25 ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි. |
Mobile Phone එක හරහා මුදල් හුවමාරු කරමින් දඹුල්ලේ මත්කුඩු අලෙවි කරමින් සිටි ප්‍රධාන ජාවාරම්කරු බවට සැක කරන පුද්ගලයෙකු Heroin කුඩු Milligram එක්දහස් එකසිය දහය සමඟ සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දඹුල්ල Police පවසයි. | Mobile Phone එක හරහා මුදල් හුවමාරු කරමින් දඹුල්ලේ මත්කුඩු අලෙවි කරමින් සිටි ප්‍රධාන ජාවාරම්කරු බවට සැක කරන පුද්ගලයෙකු Heroin කුඩු 1110 mg සමඟ සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දඹුල්ල Police පවසයි. |
එසේම මීට පෙර Sarkozy ජනාධිපතිගේ කරණවෑමියා Euro අට දහසක වැටුපක් ලබා ගත් බවද හෙළි වූයේය. | එසේම මීට පෙර Sarkozy ජනාධිපතිගේ කරණවෑමියා Euro 8,000 ක වැටුපක් ලබා ගත් බවද හෙළි වූයේය. |
ග්‍රහලෝක - සූර්ය ග්‍රහ මණ්ඩලය (එක P) | ග්‍රහලෝක - සූර්ය ග්‍රහ මණ්ඩලය (1 P) |
ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගෙන් පදක්කම් ලැබූ එකම හමුදා නිලධාරියා වේ. විසි වැනි හමුදාපති ධුරය හොබවා විශ්‍රාම යන විට ඔහු පදක්කම් දහයක් ලබා තිබුණි. එක්දහස් නවසිය අනූ පහ ඔහු යාපනය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුමට ද දායක විය. | ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගෙන් පදක්කම් ලැබූ එකම හමුදා නිලධාරියා වේ. 20 වැනි හමුදාපති ධුරය හොබවා විශ්‍රාම යන විට ඔහු පදක්කම් 10 ක් ලබා තිබුණි. 1995 ඔහු යාපනය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුමට ද දායක විය. |
ඔය කතාව මම අහපු තුන් වැනි වතාව.. | ඔය කතාව මම අහපු 3 වැනි වතාව.. |
මෙහිදී වෛද්‍යවරයා සතු ගුණාංග හතරක් පිළිබඳව කියැ වේ. | මෙහිදී වෛද්‍යවරයා සතු ගුණාංග 4 ක් පිළිබඳව කියැ වේ. |
ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ එකසිය විසි අටකට චීනය බදු නියම කරයි | ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 කට චීනය බදු නියම කරයි |
බොරතෙල් Barrel මිලියන හතක කොන්ත්‍රාත්තුවක් හිමි වුණ Company එක මෙන්න | බොරතෙල් Barrel මිලියන 7 ක කොන්ත්‍රාත්තුවක් හිමි වුණ Company එක මෙන්න |
සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙදහස් අට දොළහයි විස්ස | සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-12-20 |
තුන) ඔබට කවුරුහරි ලස්සන ගැහැනු ළමයෙක් දකින්න ලැබුණොත් | 3) ඔබට කවුරුහරි ලස්සන ගැහැනු ළමයෙක් දකින්න ලැබුණොත් |
පසුව එක්දහස් නවසිය අසූ අට සැප්තැම්බර් දෙවැනිදා රාත්‍රී එකොළහයි තිහට කොළඹ මහ Hospital එකේ පනස් හතර වන වාට්ටුවට ඇතුළත් කරන ලදී. | පසුව 1988-09-02 වැනිදා රාත්‍රී 11:30 ට කොළඹ මහ Hospital එකේ 54 වන වාට්ටුවට ඇතුළත් කරන ලදී. |
Test ඉනිම පහේදී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව තුන්සිය නවයකි. | Test ඉනිම 5 දී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 309 කි. |
මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී රහසේ මෙම පාපෝච්චාරණය කරනු ලැබූ අතර පස්වරු දොළහයි මිනිත්තු හතළිස් අටට ආරම්භ කළ එම පාපෝච්චාරණය පස්වරු හතරට පමණ අවසන් කෙරුණා. | මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී රහසේ මෙම පාපෝච්චාරණය කරනු ලැබූ අතර පස්වරු 12:48 ට ආරම්භ කළ එම පාපෝච්චාරණය පස්වරු 04:00 ට පමණ අවසන් කෙරුණා. |
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (දහය) විශේෂ Media සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍යවේදීන් හමුවේ මේ බව පවසමින් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. | අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (10) විශේෂ Media සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍යවේදීන් හමුවේ මේ බව පවසමින් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. |
NASA ආයතනයේ Discovery Shuttle යානය පසුගිය අප්‍රේල් දහහත වන දින සිය දිවියේ අවසන් ගුවන් ගමනට එකතු වුණා. | NASA ආයතනයේ Discovery Shuttle යානය පසුගිය අප්‍රේල් 17 වන දින සිය දිවියේ අවසන් ගුවන් ගමනට එකතු වුණා. |
ඔහු නැවත වතාවක් එම පන්දුව යවා වැරදිකරු වුවහොත් මාස දොළහක ක්‍රිකට් තහනමකට ලක්වනු ඇත. | ඔහු නැවත වතාවක් එම පන්දුව යවා වැරදිකරු වුවහොත් මාස 12 ක ක්‍රිකට් තහනමකට ලක්වනු ඇත. |
තත් වාදක කණ්ඩායමක් ජනවාරි අට දා Detroit තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගම් (YMCA) ශාලාවේ දී නිදහස් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. | තත් වාදක කණ්ඩායමක් ජනවාරි 08 දා Detroit තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගම් (YMCA) ශාලාවේ දී නිදහස් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. |
ඒ කියන්නේ Hitler මිය ගියත් එම සිද්ධිවලට සම්බන්ධතාවයන් ගැන කියද්දී එක්දහස් නවසිය හැත්තෑ හත පළමු මුද්‍රණයට සිදු කරන්න යද්දි වුණ හොඳ හොඳ වැඩ අද ඒ ගැන කතා කරන්න යන කොට වෙන දේටත් වඩා බැරෑරුම් වෙලා තියෙනවා. | ඒ කියන්නේ Hitler මිය ගියත් එම සිද්ධිවලට සම්බන්ධතාවයන් ගැන කියද්දී 1977 පළමු මුද්‍රණයට සිදු කරන්න යද්දි වුණ හොඳ හොඳ වැඩ අද ඒ ගැන කතා කරන්න යන කොට වෙන දේටත් වඩා බැරෑරුම් වෙලා තියෙනවා. |
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කමිටුව මේ වන විට පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයා හරහා අභියාචනාධිකරණයට අද (තිහ) දැනුම් දී තිබේ. | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කමිටුව මේ වන විට පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයා හරහා අභියාචනාධිකරණයට අද (30) දැනුම් දී තිබේ. |
තුන) කොළඹ කුණු මීතොටමුල්ලට හෝ වෙනයම් ස්ථානයකට ගොඩගසා කොළඹ නගරය පිරිසිදු කිරීමට. | 3) කොළඹ කුණු මීතොටමුල්ලට හෝ වෙනයම් ස්ථානයකට ගොඩගසා කොළඹ නගරය පිරිසිදු කිරීමට. |
දවස - දහහත (ඊයේ රෑ) තැන - Mathew Street, Liverpool නගරය මේ නෝනා කොටට ඇඳගෙන High Heels දාගෙන Bouncer මල්ලිට පොල් අඩියක් වනනවා. | දවස - 17 (ඊයේ රෑ) තැන - Mathew Street, Liverpool නගරය මේ නෝනා කොටට ඇඳගෙන High Heels දාගෙන Bouncer මල්ලිට පොල් අඩියක් වනනවා. |
සර්පයාගේ පොත් පහක් යළි එළි දකී | සර්පයාගේ පොත් 5 ක් යළි එළි දකී |
ලකුණු එකසිය පනස් නවයක ඉලක්කයක් හඹා ගිය Delhi Daredevils පිල තරගයේ අවසන් පන්දුවේදී කඩුලු හයක් දැවී හතරේ පහරකින් ජය තහවුරු කරගැනීමට සමත්විය. | ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය Delhi Daredevils පිල තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 06 ක් දැවී හතරේ පහරකින් ජය තහවුරු කරගැනීමට සමත්විය. |
Paul Caspersz එක්දහස් නවසිය හැත්තෑව ගණන් අගභාගයෙහි මෙරට සිවිල් දේශපාලනයෙහි වෙනසක් ඇති කළ පුරෝගාමී මානව හිමිකම් ක්‍රියාධරයෙකි. | Paul Caspersz 1970 ගණන් අගභාගයෙහි මෙරට සිවිල් දේශපාලනයෙහි වෙනසක් ඇති කළ පුරෝගාමී මානව හිමිකම් ක්‍රියාධරයෙකි. |
අන්ධයෝ පෙනීම ලබති, කොරුන් ඇවිදිති, බිහිරන්ට ඇසෙති, මළාහු නැගිටිති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ (ශුද්ධ වූ මතෙව් එකොළහට හතර පහ) | අන්ධයෝ පෙනීම ලබති, කොරුන් ඇවිදිති, බිහිරන්ට ඇසෙති, මළාහු නැගිටිති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ" (ශු: මතෙව් 11:4-5). |
ඒ අනුව නිවාස දහසක් ඉක්මවන ගම්මාන දෙක තුනක්ම අලුතින් ඇති කළ අතර මහා මාර්ග, ක්‍රීඩාංගන වැනි යටිතල පහසුකම් ද පාසල් පද්ධති හා පාලම් ආදිය ද ඉදිකරමින් කලක් පිළිකන්නක් බවට පත්ව තිබූ කරන්දෙණිය ප්‍රදේශය භෞතික වශයෙන් ඔසොවා තැබුවේ ලොකු උසකිනි. | ඒ අනුව නිවාස 1,000 ක් ඉක්මවන ගම්මාන 2-3 ක්ම අලුතින් ඇති කළ අතර මහා මාර්ග, ක්‍රීඩාංගන වැනි යටිතල පහසුකම් ද පාසල් පද්ධති හා පාලම් ආදිය ද ඉදිකරමින් කලක් පිළිකන්නක් බවට පත්ව තිබූ කරන්දෙණිය ප්‍රදේශය භෞතික වශයෙන් ඔසොවා තැබුවේ ලොකු උසකිනි. |
මේ කතාව පටන් ගන්නේ අවුරුදු දෙසිය හැත්තෑව ගණනකට කලින් සිද්ධ වුණු සිද්ධියකින්… | මේ කතාව පටන් ගන්නේ අවුරුදු 270 ගණනකට කලින් සිද්ධ වුණු සිද්ධියකින්… |
සුපිරි ක්‍රීඩක Lionel Messi ඔහුගේ තුන්සිය වැනි ගෝලය වාර්තා කරමින් Granada කණ්ඩායමට එරෙහිව ගෝල දෙකට එකක ජයක් Barcelona පිලට අත්කර දීමට සමත්විය. | සුපිරි ක්‍රීඩක Lionel Messi ඔහුගේ 300 වැනි ගෝලය වාර්තා කරමින් Granada කණ්ඩායමට එරෙහිව ගෝල 2-1 ක ජයක් Barcelona පිලට අත්කර දීමට සමත්විය. |
වසර තිස් පහකට පසුව රුපියල් කෝටි සියයක වියදමකින් පාර්ලිමේන්තුව පුළුල් අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි. | වසර 35 කට පසුව රු. කෝටි 100 ක වියදමකින් පාර්ලිමේන්තුව පුළුල් අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි. |
හැත්තෑව වැනි නිදහසේ නව ප්‍රවේශය | 70 වැනි නිදහසේ නව ප්‍රවේශය |
පසුගිය මාසයේ ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් සෑම මසකම දහය වන දින ඉන්ධන මිල සංශෝධනය වන බව රජය පැවසීය. | පසුගිය මාසයේ ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය වන බව රජය පැවසීය. |
කමක් නෑ අපි ඔය පීසා කෑලි හය අමතක කරමු. | කමක් නෑ අපි ඔය Pizza කෑලි 6 අමතක කරමු. |
පසුගිය කාලයක් පුරා ඒ වෙනුවෙන් වෙන් කර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව තම සේවාදායක පාර්ශ්වය පැහැදිළි ගණනය කිරීමක් සිදු කළ බවත් ඒ හරහා මෙම ගනුදෙනුවට සම්බන්ධ රජයේ මූල්‍ය ආයතන රුපියල් බිලියන විසි පහ (ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය හැත්තෑව) කට අධික ලාභයක් ලබා ඇති බව ඔප්පු කිරීමට සාක්ෂි තමන් සතුව ඇති බවද එම නීතිඥයන් සඳහන් කර සිටියේ... | පසුගිය කාලයක් පුරා ඒ වෙනුවෙන් වෙන් කර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව තම සේවාදායක පාර්ශ්වය පැහැදිළි ගණනය කිරීමක් සිදු කළ බවත් ඒ හරහා මෙම ගනුදෙනුවට සම්බන්ධ රජයේ මූල්‍ය ආයතන රු. බිලියන 25 ($ මිලියන 170) කට අධික ලාභයක් ලබා ඇති බව ඔප්පු කිරීමට සාක්ෂි තමන් සතුව ඇති බවද එම නීතිඥයන් සඳහන් කර සිටියේය. |
මුලින්ම සීමාවල් වල තියෙන රොඩු බොඩු සේරම සුද්ද කරලා අඩි පහළොව විස්ස විතර හිස් කරන්න ඕන. | මුලින්ම සීමාවල් වල තියෙන රොඩු බොඩු සේරම සුද්ද කරලා අඩි 15-20 විතර හිස් කරන්න ඕන. |
එකොළහ වන සේනාංකයේ සහයෝගයෙන් “සම්මාභිමානී” ධර්ම දේශනාව දියත් කෙරේ | 11 වන සේනාංකයේ සහයෝගයෙන් “සම්මාභිමානී” ධර්ම දේශනාව දියත් කෙරේ |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.