textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
අගෝස්තු එක: බෙනින්හි ජාතික නිදහස් දිනය.
අගෝස්තු 1: බෙනින්හි ජාතික නිදහස් දිනය.
මගේ මහත්තයාව මේකට පටලවන්න CID එක කටයුතු කරන්නේ දෙදහස් දහහත නොවැම්බර් ඉඳලා.
මගේ මහත්තයව මේකට පටලවන්න CID එක කටයුතු කරන්නේ 2017 නොවැම්බර් ඉදලා.
ඖෂධ අධිකාරිය මගින් මෙරට අලෙවි කිරීමට තහනම් කර ඇති ගබ්සා සහ මත්වීම සඳහා උපයෝගී කරගන්නා ඖෂධ අලෙවි කළ රත්නපුර නගර මධ්‍යයේ පිහිටි Pharmacy එකක් ඉකුත් (දහහතර) දා වැටලූ විලවුන් උපකරණ ඖෂධ අධිකාරිය සහ රත්නපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල නිලධාරීන් කණ්ඩායමක් විසින් ගබ්සා සඳහා යොදාගන්නා පෙති සමඟ එම වෙළඳසැලේ සේවකයෙකු අත්අඩංගුවට ග...
ඖෂධ අධිකාරිය මගින් මෙරට අලෙවි කිරීමට තහනම් කර ඇති ගබ්සා සහ මත්වීම සඳහා උපයෝගී කරගන්නා ඖෂධ අලෙවි කළ රත්නපුර නගර මධ්‍යයේ පිහිටි Pharmacy එකක් ඉකුත් (14) දා වැටලූ විලවුන් උපකරණ ඖෂධ අධිකාරිය සහ රත්නපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල නිලධාරීන් කණ්ඩායමක් විසින් ගබ්සා සඳහා යොදාගන්නා පෙති සමඟ එම වෙළඳසැලේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ...
එහෙයින්, ‘Yutu දෙක’ Rover එක මෙම අසාමාන්‍ය ද්‍රව්‍යය පරීක්ෂා කිරීමට වැඩි කාලයක් ගත කරනු ඇතැයි චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කියයි.
එහෙයින්, ‘Yutu 2’ Rover එක මෙම අසාමාන්‍ය ද්‍රව්‍යය පරීක්ෂා කිරීමට වැඩි කාලයක් ගත කරනු ඇතැයි චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කියයි.
රනිල්ගේ ආරක්ෂාව දහයට බස්සයි…
රනිල්ගේ ආරක්ෂාව 10 ට බස්සයි…
ඒ සඳහා කුඹුරු අක්කර හතරක් වන්දි වශයෙන් ලැබුණා.
ඒ සඳහා කුඹුරු අක්කර 4 ක් වන්දි වශයෙන් ලැබුණා.
Washington D.C. හි කට්ටියක් සංවිධානය කරන මහා Cricket තරඟාවලිය ජූලි මස තිස් එක වන සෙනසුරාදා උදෑසන හත සිට (දන්නවනේ ලංකාවෙ අයගෙ වෙලාව…
Washington D.C. හි කට්ටියක් සංවිධානය කරන මහා Cricket තරඟාවලිය ජූලි මස 31 වන සෙනසුරාදා උදෑසන 07:00 සිට (දන්නවනේ ලංකාවෙ අයගෙ වෙලාව…
Miss Earth යනු පාරිසරික දැනුවත්භාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් [එක] [දෙක] වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර Level එකෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි.
Miss Earth යනු පාරිසරික දැනුවත්භාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් [1] [2] වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර Level එකෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි.
රජයේ විගණකාධිපති Reports අනුව දෙදහස් දහය වසරේ සිට CEB Engineers උපයන විට බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් කෝටි පන්සියකට අධික බදු ආදායමක් රජයට අහිමිව ඇතැයි ද, එම මුදල වහාම ඔවුන්ගෙන් අය කරගෙන එහි සහනය විදුලි පාරිභෝගිකයන්ට ලබා දෙන්නැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටිය...
රජයේ විගණකාධිපති Reports අනුව 2010 වසරේ සිට CEB Engineers උපයන විට බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රු. කෝටි 500 කට අධික බදු ආදායමක් රජයට අහිමිව ඇතැයි ද, එම මුදල වහාම ඔවුන්ගෙන් අය කරගෙන එහි සහනය විදුලි පාරිභෝගිකයන්ට ලබා දෙන්නැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි.
සමස්තයක් වශයෙන් අසූව ක් නගර සහ තුන්සිය පනහ ක් වස්තූන් ඉදිරිපත් කරන ලදී.
සමස්තයක් වශයෙන් 80 නගර සහ 350 වස්තූන් ඉදිරිපත් කරන ලදී.
එංගලන්ත පළමු ඉනිම ලකුණු එකසිය අනූ තුනකට සීමා කිරීමේ ප්‍රධාන අවිය බවට පත් වූ රංගන හේරත් තණතීරුවෙන් ලැබෙන සහාය ද මැනවින් ප්‍රයෝජනයට ගනිමින් එංගලන්ත පිතිකරුවන් හය දෙනෙකු ලකුණු හැත්තෑ හතරකදී දවා ගැනීමට සමත් වූවේය.
එංගලන්ත පළමු ඉනිම ලකුණු 193 කට සීමා කිරීමේ ප්‍රධාන අවිය බවට පත් වූ රංගන හේරත් තණතීරුවෙන් ලැබෙන සහාය ද මැනවින් ප්‍රයෝජනයට ගනිමින් එංගලන්ත පිතිකරුවන් 06 දෙනෙකු ලකුණු 74 කදී දවා ගැනීමට සමත් වූවේය.
සිදුවීම පිළිබඳ පොළොන්නරුව Police වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර විසි තුන් වැනිදා සැකකරු පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිදුවීම පිළිබඳ පොළොන්නරුව Police වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර 23 වැනිදා සැකකරු පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මෙය දෙසැම්බර් තුන් වැනිදා සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බව සමෘද්ධි අධිකාරියේ බැංකු හා මූල්‍ය අධ්‍යක්ෂ සිසිර තානායම්වත්ත මහතා පැවැසීය.
මෙය දෙසැම්බර් 03 වැනිදා සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බව සමෘද්ධි අධිකාරියේ බැංකු හා මූල්‍ය අධ්‍යක්ෂ සිසිර තානායම්වත්ත මහතා පැවැසීය.
වසර දෙදහස් දහඅට නිමවන විට මෙම සංචිත Dollar බිලියන නවය දක්වා ඉහළ යනු ඇතැයි ද අධිපතිවරයා අනාවැකි පළ කළේය.
වසර 2018 නිමවන විට මෙම සංචිත $ බිලියන 09 දක්වා ඉහළ යනු ඇතැයි ද අධිපතිවරයා අනාවැකි පළ කළේය.
සාමාන්‍යයෙන් උන්ගේ පවුලක අඩුම ළමයි පහක්වත් ඉන්නවා.
සාමාන්‍යයෙන් උන්ගේ පවුලක අඩුම ළමයි 5 ක් වත් ඉන්නවා.
මේ අතර අවුරුදු හැත්තෑව හැත්තෑ පහ වයස් කාණ්ඩයෙන් තරග වැදුණ බර ඉසිලීමේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන ඩබ්ලිව්.
මේ අතර අවුරුදු 70-75 වයස් කාණ්ඩයෙන් තරග වැදුණ බර ඉසිලීමේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන W.
එක්දහස් අටසිය හැත්තෑ හය පාසල් නිවාසයේ දී - කුරුල්ලන් මරණ මිෂනාරී ගුරුවරයා නිසා කලකිරීම.
1876 පාසල් නිවාසයේ දී - කුරුල්ලන් මරණ මිෂනාරී ගුරුවරයා නිසා කලකිරීම.
වාගීස්වර පඬිතුමා මෙහි පරිවේණාධිපති ලෙස ආරම්භයේ දී කටයුතු කළ අතර මුඩගමුවේ සිරිනිවාසාසභ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන නා හිමියන් එක්දහස් නවසිය හත ජනවාරි එක දින සිට එක්දහස් නවසිය පනස් පහ දක්වා එහි පරිවේණාධිපති ධුරය දරමින් වැඩ සිටියේය.
වාගීස්වර පඬිතුමා මෙහි පරිවේණාධිපති ලෙස ආරම්භයේ දී කටයුතු කළ අතර මුඩගමුවේ සිරිනිවාසාසභ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන නා හිමියන් 1907-01-01 දින සිට 1955 දක්වා එහි පරිවේණාධිපති ධුරය දරමින් වැඩ සිටියේය.
ලෝක කුසලාන තරග දෙකකට සහභාගී වී දෙපිලම තරගය බැගින් ජයගෙන සිටිති. මෙතෙක් කෙන්යාව හා ශ්‍රී ලංකාව අතර එක්දින ජාත්‍යන්තර තරග පහක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග හතරක් ද කෙන්යාව තරගයක් ද ජය ගෙන ඇත.
ලෝක කුසලාන තරග 02 කට සහභාගී වී දෙපිලම තරගය බැගින් ජයගෙන සිටිති. මෙතෙක් කෙන්යාව හා ශ්‍රී ලංකාව අතර එක්දින ජාත්‍යන්තර තරග 05 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 04 ක් ද කෙන්යාව තරගයක් ද ජය ගෙන ඇත.
එනම් එම Constitution එක පනවා ගෙවී ගිය දශක හතරකට ආසන්න කාලය තුළ අවස්ථා දහනවයකදී එය සංශෝධනයට ලක් කර තිබේ.
එනම් එම Constitution එක පනවා ගෙවී ගිය දශක හතරකට ආසන්න කාලය තුළ අවස්ථා 19 කදී එය සංශෝධනයට ලක් කර තිබේ.
ඔබේ දරුවා ලිංගික අපයෝජනයකින් බේරා ගන්නේ කෙසේද? දෙසිය අසූ හත
ඔබේ දරුවා ලිංගික අපයෝජනයකින් බේරා ගන්නේ කෙසේද? 287
මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ අර්බුදය පත්ව ඇති තත්ත්වය පිළිඹිමු වන තවත් සිදුවීමක් පසුගිය ජූලි විසි හත වන දා වාර්තා විය.
මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ අර්බුදය පත්ව ඇති තත්ත්වය පිළිඹිමු වන තවත් සිදුවීමක් පසුගිය ජූලි 27 වන දා වාර්තා විය.
අනිවා අනිවා අපි දැන් එයාට කෙල්ලෙක් සොයමින් යනවා. අර කෙල්ලව දැක්කත් මට හතළිස් තුන් දහස ක මල පනිනවා. ඇත්තටම මාත් සෑහෙන කලකිරුණා කෙල්ල ගැන. මගේ යාලුවා නම් බොක්කෙන් ආදරේ කරන කෙනෙක් තමා. ඒ ගැන නම් සතුටුයි.
අනිවා අනිවා අපි දැන් එයාට කෙල්ලෙක් සොයමින් යනවා. අර කෙල්ලව දැක්කත් මට 43,000 මල පනිනවා. ඇත්තටම මාත් සෑහෙන කලකිරුණා කෙල්ල ගැන. මගේ යාලුවා නම් බොක්කෙන් ආදරේ කරන කෙනෙක් තමා. ඒ ගැන නම් සතුටුයි.
පැවරුම් වර්ෂයට අදාළ ආදායම් බලපත්‍රය හා එහි පිටපතක් (පැවරුම් දින සිට මාස හයක් ඇතුළත විය යුතුය)
පැවරුම් වර්ෂයට අදාළ ආදායම් බලපත්‍රය හා එහි පිටපතක් (පැවරුම් දින සිට මාස 06 ක් ඇතුළත විය යුතුය)
USA හි California University උපාධිධරයෙකු වන ඒ මහතා එක්දහස් නවසිය අනූ අට සිට දෙදහස් හත දක්වා IBM Company එකේ මෙරට ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.
USA හි California University උපාධිධරයෙකු වන ඒ මහතා 1998 සිට 2007 දක්වා IBM Company එකේ මෙරට ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.
ඔවුන් කීවේ ඒ යානයෙන් දෙදෙනෙකුට New York නගරයේ සිට Boston දක්වා 322 km ක දුරක් පැයකට අඩු කාලයකින් යා හැකි බවයි.
ඔවුන් කීවේ ඒ යානයෙන් දෙදෙනෙකුට New York නගරයේ සිට Boston දක්වා 322 km ක දුරක් පැයකට අඩු කාලයකින් යා හැකි බවයි.
දළදා මළුව තුළ ඇති පැරණිතම ගොඩනැගිල්ල වන මෙය අඩි හැත්තෑ පහක් දිග හා අඩි හතළිස් පහක් පළලින් යුක්තය.
දළදා මළුව තුළ ඇති පැරණිතම ගොඩනැගිල්ල වන මෙය අඩි 75 ක් දිග හා අඩි 45 ක් පළලින් යුක්තය.
රටේ පාලකයා හා භාරකාරයා වශයෙන් ද කටයුතු කරමින් එතුමා ඉටු කළ හා ඉටු කරන සේවාව ආසියාවේ ආශ්චර්ය දක්වා සීග්‍ර ගමනක පියසටහන් වන්නේය. හතළිස් තුන් වසරක දේශපාලන යුග මෙහෙවරේ සිහිවටන හා දායාද කර දුන් ආදර්ශයන් බොහෝය.
රටේ පාලකයා හා භාරකාරයා වශයෙන් ද කටයුතු කරමින් එතුමා ඉටු කළ හා ඉටු කරන සේවාව ආසියාවේ ආශ්චර්ය දක්වා සීග්‍ර ගමනක පියසටහන් වන්නේය. 43 වසරක දේශපාලන යුග මෙහෙවරේ සිහිවටන හා දායාද කර දුන් ආදර්ශයන් බොහෝය.
දූෂණයේ දොවොල: දිනකට මිලියන හතරක් පාඩු ලබන ශ්‍රී ජයවර්ධනපුර මහා Hospital එක
දූෂණයේ දොවොල: දිනකට මිලියන 04 ක් පාඩු ලබන ශ්‍රී ජයවර්ධනපුර මහා Hospital එක
නිශ්චිත ලෙස පවසන්නේ නම් උතුරු ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන එක්ලක්ෂ විසි තුන් දහස් තුන්සිය හතරක යෝධ මුදලක් දෙදහස් නවය මැයි මස සිට වැය කොට ඇති අතර මෙම සංවර්ධන කටයුතු සියල්ල මේ වසරේ අග භාගයේදී සම්පූර්ණ කිරීමට සැලසුම් කොට ඇත. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට රුපියල් මිලියන විසි නව දහස් දෙසිය විසි හතරකුත්, කිලිනොච...
නිශ්චිත ලෙස පවසන්නේ නම් උතුරු ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා රු. 123,304 ක යෝධ මුදලක් 2009 මැයි මස සිට වැය කොට ඇති අතර මෙම සංවර්ධන කටයුතු සියල්ල මේ වසරේ අග භාගයේදී සම්පූර්ණ කිරීමට සැලසුම් කොට ඇත. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට රු. 29,224 කුත්, කිලිනොච්චි දිස්ත්‍රික්කයට රු. 28,706 කුත්, මුලතිව් දිස්ත්‍රික්කයට රු. 28,119 කුත්...
එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකුත් දා ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී දෙදහස් දහහත දෙදහස් දහනවය යන කාල සීමාව සඳහා ජයවර්ධන මහතා සභාපති ධූරයට පත් විය.
එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකුත් දා ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී 2017-2019 යන කාල සීමාව සඳහා ජයවර්ධන මහතා සභාපති ධූරයට පත් විය.
ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් 'වෙලේ සුදා' මැයි විසි හතර වන දා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වාලමින් අභියාචනාධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.
ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් 'වෙලේ සුදා' මැයි 24 වන දා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වාලමින් අභියාචනාධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.
නෙලී Novel එක (එක දෙක තුන ...
නෙලී Novel එක (1 2 3 ...
පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි පහත් දහයත් අතර කාලය තුළ පැවැත්වීමට හැකි වනු ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කර තිබේ.
පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි 05 ත් 10 ත් අතර කාලය තුළ පැවැත්වීමට හැකි වනු ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කර තිබේ.
වර්ෂ එක්දහස් නවසිය හතළිස් අටෙන් පසුව කෙටි සෞභාග්‍යයක් දුටුවද ක්‍රිස්තු
1948 න් පසුව කෙටි සෞභාග්‍යයක් දුටුවද ක්‍රි.
මෙම ප්‍රමාණයෙන් සියයට අනූ නවයක්ම Recycling සඳහා යොදා ගන්නා අතර එයින් ලබා ගන්නා Energy එකෙන් නිවාස උණුසුම් කිරීම සඳහා ද භාවිත කෙරේ.
මෙම ප්‍රමාණයෙන් 99% ක්ම Recycling සඳහා යොදා ගන්නා අතර එයින් ලබා ගන්නා Energy එකෙන් නිවාස උණුසුම් කිරීම සඳහා ද භාවිත කෙරේ.
Rajiv Gandhi ට පහර දුන් බල නැවි (Radio Technician) විජිත විජේමුණි රත්ගම බූස්සේ උපන් අතර එවකට විසි දෙක හැවිරිදි විය.
Rajiv Gandhi ට පහර දුන් බල නැවි (Radio Technician) විජිත විජේමුණි රත්ගම බූස්‌සේ උපන් අතර එවකට 22 හැවිරිදි විය.
ලෝකයේ විශාලතම Companies පන්සියයෙන් එකසිය තිස් තුනක Headquarters තියෙන්නේ ඇමෙරිකාවේ.
ලෝකයේ විශාලතම Companies 500 න් 133 ක Headquarters තියෙන්නේ ඇමෙරිකාවේ.
අගාධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට දින තුනක්ම ඉතිරිවී තිබෙන නමුත් අත ඇති කඩුලු නවය රැකගෙන ඒ දින තුන ගෙවාගත හැකිද යන්න ඔවුන් හමුවේ දැනට තිබෙන අභියෝගයයි.
අගාධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට දින 03 ක්ම ඉතිරිවී තිබෙන නමුත් අත ඇති කඩුලු 09 රැකගෙන ඒ දින 03 ගෙවාගත හැකිද යන්න ඔවුන් හමුවේ දැනට තිබෙන අභියෝගයයි.
එනිසා එක්දහස් නවසිය අසූ නවය මර්දනයෙන් පසු පණ
එනිසා 1989 මර්ධනයෙන් පසු පණ
ධීවර යාත්‍රා එකසිය හැත්තෑ තුනක් නිදහස් කිරීමට රජයේ අවධානය
ධීවර යාත්‍රා 173 ක් නිදහස් කිරීමට රජයේ අවධානය
පසුදින දෙදහස් දහහතරයි නවයයි දහතුන දින උදේ, පුතාගේ දකුණු ඇස ඉදිමී, රතුවී වැසී තිබුණ නිසා Ticket කප්පවාගෙන කොළඹ ඇස් Hospital එකට ගෙන ගියා.
පසුදින 2014.09.13 දින උදේ, පුතාගේ දකුණු ඇස ඉදීමී, රතුවී වැසී තිබුණ නිසා Ticket කප්පවාගෙන කොළඹ ඇස් Hospital එකට ගෙන ගියා.
ගුරුවරිය – හතර »
ගුරුවරිය – 4 »
ඒ එක්දහස් නවසිය පනස් පහ වසරේදී.
ඒ 1955 වසරේදී.
එහි ප්‍රතිඵලයක් විදියට අපේ ඉසව්ව ප්‍රකාශන විදියට පොත් පහක් ඉදිරිපත් කරන්නට හැකි වුණේ සිව් අවුරුදු අස්වැන්න විදියටයි.
එහි ප්‍රතිඵලයක් විදියට අපේ ඉසව්ව ප්‍රකාශන විදියට පොත් 5 ක් ඉදිරිපත් කරන්නට හැකි වුණේ සිව් අවුරුදු අස්වැන්න විදියටයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක දහය ඡේදයෙන් ව්‍යවස්ථාපිත කොට ඇති සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස හා ආගමික නිදහසට සහ අංක දහහතර ඡේදයේ 'අ' කාණ්ඩයේ සහතික කොට ඇති, භාෂණයේ ප්‍රකාශනයේ සහ අදහස් පළ කිරීමේ නිදහසට ද ඒකාන්තයෙන්ම බාධා පමුණුවනු ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 10 ඡේදයෙන් ව්‍යවස්ථාපිත කොට ඇති සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස හා ආගමික නිදහසට සහ අංක 14 ඡේදයේ 'අ' කාණ්ඩයේ සහතික කොට ඇති, භාෂණයේ ප්‍රකාශනයේ සහ අදහස් පළකිරීමේ නිදහසට ද ඒකාන්තයෙන්ම බාධා පමුණුවනු ඇත.
කොළඹ University එකට අනුබද්ධව ස්ථාපිත කළ හෙද පීඨයේ මහල් දහහතරකින් යුත් ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීම සියල්ල කියවන්න
කොළඹ University එකට අනුබද්ධව ස්ථාපිත කළ හෙද පීඨයේ මහල් 14 කින් යුත් ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීම සියල්ල කියවන්න
Petrol ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ නැංවීම නිසා කිලෝමීටරයක් සඳහා දැනට අය කරන ගාස්තුව රුපියල් පනහ සිට රුපියල් හැට දක්වා වැඩි කරන බව ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ‘දිවයින’ට...
Petrol 1 l ක මිල රු. 03 කින් ඉහළ නැංවීම නිසා 1 km ක් සඳහා දැනට අය කරන ගාස්තුව රු. 50 සිට රු. 60 දක්වා වැඩි කරන බව ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ‘දිවයින’ට...
අවුරුදු තිස් පහකට පමණ
අවුරුදු 35 කට පමණ
දෙදහස් එකොළහ තමයි මම මුල්ම Post එක දැම්මේ.
2011 තමයි මම මුල්ම Post එක දැම්මේ.
මෙම කාලසීමාව වන විට සීතාවක රාජසිංහ රජු ද මියගොස් සිටි අතර රාජසිංහ රජුගේ පුරෝහිත තනතුර දැරූ අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් “මාන්නප්පෙරුම මොහොට්ටාල” ලෙස නම් ගම් වෙනස් කර සීතාවක රජකම අපේක්ෂාවෙන් සිටියේය. එක්දහස් පන්සිය අනූ හතර පෘතුගීසීන් උඩරට ආක්‍රමණයේදී ලස්කිරින්න Military එක මෙහෙය වූයේ ඔහුය.
මෙම කාලසීමාව වන විට සීතාවක රාජසිංහ රජු ද මියගොස් සිටි අතර රාජසිංහ රජුගේ පුරෝහිත තනතුර දැරූ අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් “මාන්නප්පෙරුම මොහොට්ටාල” ලෙස නම් ගම් වෙනස් කර සීතාවක රජකම අපේක්ෂාවෙන් සිටියේය. 1594 පෘතුගීසීන් උඩරට ආක්‍රමණයේදී ලස්කිරින්න Military එක මෙහෙය වූයේ ඔහුය.
අවුරුදු දහහතේදී විතර ලියන්න පටන් ගත්තා.
අවුරුදු 17 දී විතර ලියන්න පටන් ගත්තා.
උඩරට English පාලනයට පළමු විරෝධතාව මතුවන්නේ එක්දහස් අටසිය දහසයේදී ඉහගම තෙරුන්ගේ මූලිකත්වයෙන්.
උඩරට English පාලනයට පළමු විරෝධතාව මතුවන්නේ 1816 දී ඉහගම තෙරුන්ගේ මූලිකත්වයෙන්.
මහ පාරේ මගීන් රස්තියාදු කළ මගී ප්‍රවාහන Bus රථ රියැදුරෙකුට එල්ල වූ මගීන්ගේ දැඩි විරෝධය හමුවේ කොන්දොස්තර මහතා මග දමා Bus රථය ගමනාන්තය දක්වා ගෙන ගිය අපූරු පුවතක් පෙරේදා (එකොළහ) පෙරවරුවේදී දකුණෙන් වාර්තා විය.
මහ පාරේ මගීන් රස්තියාදු කළ මගී ප්‍රවාහන Bus රථ රියැදුරෙකුට එල්ල වූ මගීන්ගේ දැඩි විරෝධය හමුවේ කොන්දොස්තර මහතා මග දමා Bus රථය ගමනාන්තය දක්වා ගෙන ගිය අපූරු පුවතක් පෙරේදා (11) පෙරවරුවේදී දකුණෙන් වාර්තා විය.
එයා ජනවාරි එක වෙනිදාම එයාගේ දහය වෙනි උපන්දිනය සමරලා..
එයා ජනවාරි 01 වෙනිදාම එයාගේ 10 වෙනි උපන්දිනය සමරලා..
බිංදුව තුනයි හතරයි දෙකයි දෙසිය හතළිස් හතයි පන්සිය පනස් එක
0342 247 551
Dollar මිලියන දෙසියයක් වැය කර නිෂ්පාදනය කෙරුණු මේ ලෝක විනාශය පිළිබඳ Film එකෙන් Dollar මිලියන හත්සියයක ආදායමක් උපයා ගත හැකි විය. දෙදහස් දොළහේදී ලෝකය විනාශ වන්නේය යන මතය ලොව පුරා පැතිරෙන්නට ඒ පිළිබඳ සමාජ භීතිකාවක් ඇතිවන්නටද මේ Film එකද යම්දුරකට බලපෑ බව පැහැදිලිය.
මිලියන200ක්වැයකරනිෂ්පාදනයකෙරුණුමේලෝකවිනාශයපිළිබඳFilmඑකෙන් මිලියන 700 ක ආදායමක් උපයා ගත හැකි විය. 2012 දී ලෝකය විනාශ වන්නේය යන මතය ලොව පුරා පැතිරෙන්නට ඒ පිළිබඳ සමාජ භීතිකාවක් ඇතිවන්නටද මේ Film එකද යම්දුරකට බලපෑ බව පැහැදිලිය.
ඒ මුස්ලිම් මනුස්සයා කීව වෙලාවටම ඇවිල්ලා Gram දෙසිය පනහ ගාණේ වගේ මිරිස් තුනපහ අරගෙන ගියා.
ඒ මුස්ලිම් මනුස්සයා කීව වෙලාවටම ඇවිල්ලා 250 g ගාණේ වගේ මිරිස් තුනපහ අරගෙන ගියා.
Cigarette උරන්නන්ගෙන් සියයට අසූ හතරක් තුන්වැනි ලෝකයේ ජීවත්වීම පුදුමයක් ද නොවේ.
Cigarette උරන්නන්ගෙන් 84% ක් තුන්වැනි ලෝකයේ ජීවත්වීම පුදුමයක් ද නොවේ.
අපගේ මුළු වත්කම් පදනම සියයට පනස් තුනක වර්ධනයක් පෙන්නුම් කරමින් රු.
අපගේ මුළු වත්කම් පදනම 53% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු.
අසැබි Web Sites වල පෙනී සිටි කාන්තා සහ පිරිමි අසූ තුන් දෙනෙකුගේ ඡායාරූප Media වලට
අසැබි Web Sites වල පෙනී සිටි කාන්තා සහ පිරිමි 83 දෙනෙකුගේ ඡායාරූප Media වලට
දෙදහස් දහහත නවයයි විසි අට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
28/09/2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
කිසිවෙකු සදාකාලික ජීවිතය උන්වහන්සේගේ අභිමුඛයෙන් ඈත්ව ගත කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ (Romans හයයි විසි තුන).
කිසිවෙකු සදාකාලික ජීවිතය උන්වහන්සේගේ අභිමුඛයෙන් ඈත්ව ගත කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ (Romans 6:23).
තවත් සමහර අයගේ අවුරුදු හතළිහ පනහ පමණ වන විට සුදු වන බව සොයාගෙන ඇත.
තවත් සමහර අයගේ අවුරුදු 40 - 50 පමණ වන විට සුදු වන බව සොයාගෙන ඇත.
(අප්‍රේල් දෙදහස් හත) පත්‍රයක හරස් කඩක්
(අප්‍රේල් 2007) පත්‍රයක හරස් කඩක්
නැවතත් ඔහු ගාල්ලේදී West Indies කණ්ඩායමට එරෙහිව ලකුණු එකසිය අසූ හයක් රැස් කළ අතර එය එම කාලයේදී ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
නැවතත් ඔහු ගාල්ලේදී West Indies කණ්ඩායමට එරෙහිව ලකුණු 186 ක් රැස් කළ අතර එය එම කාලයේදී ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
එතකොට දෙන්නගෙම එක එකතු කළත් පන්දහසයි.
එතකොට දෙන්නගෙම එක එකතු කළත් 5000 යි.
(මේ පිළිබඳව මම නයනානන්ද විජේකුලතිලක දෙදහස් නවයයි බිංදුව දෙකයි විසි තුන දින හමුවී විමසුවෙමි).
(මේ පිළිබඳව මම නයනානන්ද විජේකුලතිලක 23/2/09 දින හමුවී විමසුවෙමි.
කළුආරච්චි ලලිත් චාමින්ද හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල් නෙළුව මියෙනවතුර ප්‍රදේශයේදී එක්ව මත්පැන් පානය කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු අතර ඊයේ (තුන දා) අලුයම ඇති වූ ආරවුලක් හේතුවෙන් එක් මිතුරකු අනෙක් මිතුරාට අයත් Bus රථයට ගිනි තබා ඇත.
කළුආරච්චි ලලිත් චාමින්ද හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල් නෙළුව මියෙනවතුර ප්‍රදේශයේදී එක්ව මත්පැන් පානය කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු අතර ඊයේ (03 දා) අලුයම ඇති වූ ආරවුලක් හේතුවෙන් එක් මිතුරකු අනෙක් මිතුරාට අයත් Bus රථයට ගිනි තබා ඇත.
රාජපක්ෂ මහතා පැවසුවේ මන්නාරම නව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අදාළ කරුණු සෑම බදාදා දිනකම උදෑසන දහයයි තිහ සිට එකොළහ දක්වා පමණක් සිදු කිරීමට නියෝග ලැබී ඇති බවයි.
රාජපක්ෂ මහතා පැවසුවේ මන්නාරම නව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අදාළ කරුණු සෑම බදාදා දිනකම උදෑසන 10:30 සිට 11:00 දක්වා පමණක් සිදු කිරීමට නියෝග ලැබී ඇති බවයි.
දෙදහස් දහහත අප්‍රේල් විසි එක වන සිකුරාදා, පස්වරු හයයි පනහ
2017 අප්‍රේ 21 වන සිකු, ප.ව. 06:50
ලොව පුරා රටවල් තිහකට අධික සංඛ්‍යාවක සිටින දෙමළ Diaspora එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම්වලට ආධාර ලබා දෙන බවද ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
ලොව පුරා රටවල් 30 කට අධික සංඛ්‍යාවක සිටින දෙමළ Diaspora එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම්වලට ආධාර ලබා දෙන බවද ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
අවුරුදු විසි එකක් නොවුණත් ඊට ආසන්න මුණුබුරන් නම් ඉන්නවා.
අවුරුදු 21 ක් නොවුණත් ඊට ආසන්න මුණුබුරන් නම් ඉන්නවා.
දැනට වසරකට හර දහස් පන්සියයක පමණ ශිෂ්‍ය පිරිසක් මෙම ආයතනය වෙතින් කෙටි කාලීන සහ දිගු කාලීන Course හදාරනු ලබන අතර දැනට ඉල්ලුමට සරිලන පරිදි පුළුල් පරාසයකින් Certificate සහ Diploma මට්ටමින් Course පවත්වනු ලැබේ.
දැනට වසරකට 4,500 ක පමණ ශිෂ්‍ය පිරිසක් මෙම ආයතනය වෙතින් කෙටි කාලීන සහ දිගු කාලීන Course හදාරනු ලබන අතර දැනට ඉල්ලුමට සරිලන පරිදි පුළුල් පරාසයකින් Certificate සහ Diploma මට්ටමින් Course පවත්වනු ලැබේ.
කොළඹ Sevens (දෙදහස් පහළොව - වර්තමානය) [සංස්කරණය]
කොළඹ Sevens (2015 - වර්තමානය)[සංස්කරණය]
නවය ශ්‍රී ධීරානන්ද දහම් පාසල, ශ්‍රී සාංඝීකාරාමය, රත්මල්ගොඩ, පෝරුවදණ්ඩ පූජ්‍ය යටියන ඤාණවිමල හිමි
09 ශ්‍රී ධීරානන්ද දහම් පාසල, ශ්‍රී සාංඝීකාරාමය,රත්මල්ගොඩ, පෝරුවදණ්ඩ පූජ්‍ය යටියන ඤාණවිමල හිමි
බිඳුණු පියාපත්..... (නවය) - නුඹේ කට හඬ අසන්නට නොහැකිව එක පැයක් සිටීමට නොහැකි වූ මා දින සති ගෙවී යන තෙක් නිසොල්මනේ සිටියේ දුක දරාගත යුතුව ඇත්තෙද මා තනිවම නිසාය. හිත හදා ගැනීමට අප්‍රමාණ උත්සාහ...
බිඳුණු පියාපත්.....(9) - නුඹේ කට හඬ අසන්නට නොහැකිව එක පැයක් සිටීමට නොහැකි වූ මා දින සති ගෙවී යන තෙක් නිසොල්මනේ සිටියේ දුක දරාගත යුතුව ඇත්තෙද මා තනිවම නිසාය.හිත හදා ගැනීමට අපමන් උත...
මම නම් පටන් ගත්තේ අට හෝ නවය වසරේ විතර ඉඳලා.
මම නම් පටන් ගත්තේ 8 හෝ 9 වසරේ විතර ඉඳලා.
මේ යටතේ Swiss - Singapore Overseas Enterprises සහ Agricultural Resources යන සමාගම් වෙතින් යූරියා Metric Ton හතළිහ දහස් පන්සියයක් සහ Potash Metric Ton දහතුන් දහස් නවසියයක් ලබා ගැනෙනවා.
මේ යටතේ Swiss - Singapore Overseas Enterprises සහ Agricultural Resources යන සමාගම් වෙතින් යූරියා Metric Ton 40,500 ක් සහ Potash Metric Ton 13,900 ක් ලබා ගැනෙනවා.
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ් ! (එකසිය අනූ තුන)
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ් ! (193)
මේ වන විට ද රාජ්‍ය මැදිහත්වීමක් සහිත ශ්‍රී ජයවර්ධනපුර Hospital එකේ එම ප්‍රතිකාරය වෙනුවෙන් අය කරන මුදල රුපියල් හය දහස් පන්සියයකි.
මේ වන විට ද රාජ්‍ය මැදිහත්වීමක් සහිත ශ්‍රී ජයවර්ධනපුර Hospital එකේ එම ප්‍රතිකාරය වෙනුවෙන් අය කරන මුදල රු. 6,500.00 කි.
දහම් පාසල් ධර්මාචාර්ය ගුරු විවෘත තරඟ විභාගයේ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය දෙදහස් දහඅට ඔක්තෝබර් තිස් එක දක්වා දීර්ඝ කෙරේ.
දහම් පාසල් ධර්මාචාර්ය ගුරු විවෘත තරඟ විභාගයේ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2018 ඔක්තෝබර් 31 දක්වා දීර්ඝ කෙරේ.
එක.''අපිට, අපේ අම්මලා තාත්තලාට කිසිම දෙයක් නැහැ... අපේ රටේ අපිට කිසිම දෙයක් නැහැ..අපිට කිසිම දෙයක් දෙවියෝ දීලා නැහැ, ලස්සන Body."
1''අපිට, අපේ අම්මල තාත්තලට කිසිම දෙයක් නැහැ...අපේ රටේ අපිට කිසිම දෙයක් නැහැ...අපිට කිසිම දෙයක් දෙවියො දීල නැහැ,ලස්සන Body."
දෙදහස් හත සැප්තැම්බරයේදී ලියන ලද්දකි.
2007 සැප්තැම්බරයේදී ලියන ලද්දකි.
මොකද ලබන වසර වන විට ණය සහ පොලිය Dollar මිලියන හතර දහසක් ගෙවිය යුතුව තිබෙනවා.
මොකද ලබන වසර වන විට ණය සහ පොලිය $ මිලියන 4,000 ක් ගෙවිය යුතුව තිබෙනවා.
ඔක්තෝබර් හතරයි දහහතර පෙරවරු, ගම්පහ, Mobile Phone රුපියල් හතර දහස් පන්සියය
ඔක් 4:14 AM, ගම්පහ, Mobile Phone රු. 4,500
මෙයට දශකයකට පෙර, දෙදහස් හත වසරේදී, Harvard University හි තුන්සිය පනස් හය වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේද Harvard University එකට ඇතුළු වී සිය Degree එක සම්පූර්ණ නොකර පිට වූ අයෙකි.
මෙයට දශකයකට පෙර, 2007 වසරේදී, Harvard University හි 356 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේද Harvard University එකට ඇතුළු වී සිය Degree එක සම්පූර්ණ නොකර පිට වූ අයෙකි.
අවසානයේ කණ්ඩායම් දොළහක් හැදුණේය.
අවසානයේ කණ්ඩායම් 12 ක් හැදුණේය.
සිතිවිලි පවුර: අවවාදයයි : මෝල් වීමට කලියෙන් Purse එකේ සල්ලි ඇත්දැයි බලන්න (දහඅට+ ද මන්දා)
සිතිවිලි පවුර: අවවාදයයි : මෝල් වීමට කලියෙන් Purse එකේ සල්ලි ඇත්දැයි බලන්න (18+ ද මන්දා)
දෙදහස් විස්ස වන විට මේ සාර්ථක වගා Project එකේ ඵල නෙළා ගනිමින් අපනයන සැපයුම දෙගුණයකින් වැඩි කර ගැනීමයි මෙහි මූලික පරමාර්ථය වන්නේ.
2020 වන විට මේ සාර්ථක වගා Project එකේ ඵල නෙළා ගනිමින් අපනයන සැපයුම දෙගුණයකින් වැඩි කර ගැනීමයි මෙහි මූලික පරමාර්ථය වන්නේ.
ඊයේ රාත්‍රී දහයයි තිහට පමණ සිය Office එකෙන් පිටත් වූ Keith මහතා සුපුරුදු පරිදි නිවසට පැමිණ නැත.
ඊයේ රාත්‍රී 10:30 ට පමණ සිය Office එකෙන් පිටත් වූ Keith මහතා සුපුරුදු පරිදි නිවසට පැමිණ නැත.
(පිටුව එකසිය තිස් දෙක) අන්‍යයෝ ලොව පැවැත්ම තුළ කුමන හෝ හොඳ කෙනෙක් දකිති.
(පිටුව 132) අන්‍යයෝ ලොව පැවැත්ම තුළ කුමන හෝ හොඳ කෙනෙක් දකිති.
Melania සහ Donald අතර සම්බන්ධය ගොඩනැගුණේ එක්දහස් නවසිය අනූ අට වසරේදීය.
Melania සහ Donald අතර සම්බන්ධය ගොඩනැගුණේ 1998 වසරේදීය.
මාදුළුවාවේ සෝභිත හිමියන් රට වෙනුවෙන් කළ මෙහෙවර අගයා උපහාර පුද කිරීමේ උත්සවයක් BMICH හි ඉකුත් විසි නවය වෙනි දින පැවැත්විණි.
මාදුළුවාවේ සෝභිත හිමියන් රට වෙනුවෙන් කළ මෙහෙවර අගයා උපහාර පුද කිරීමේ උත්සවයක් BMICH හි ඉකුත් 29 වෙනි දින පැවැත්විණි.
රන් බඩු හලකින් රන් මුදු දෙකක් කොල්ලකා පලා යද්දී සැකකරු දැලේ අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු ගලෙන්බිඳුණුවැව නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසලකට ස්වර්ණාභරණ මිලදී ගැනීමේ මුවාවෙන් පෙරේදා (විසි දෙක දා) දවල් පැමිණි පුද්ගලයෙකු එහි අල්මාරි තුළ තිබූ රන් මුදු කීපයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි පවසා ඉල්ලාගෙන ඉන් මුදු දෙකක් කොල්ලකා පලා යමි...
රන් බඩු හලකින් රන් මුදු 02 ක් කොල්ලකා පලා යද්දී සැකකරු දැලේ අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු ගලෙන්බිඳුණුවැව නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසලකට ස්වර්ණාභරණ මිලදී ගැනීමේ මුවාවෙන් පෙරේදා (22 දා) දවල් පැමිණි පුද්ගලයෙකු එහි අල්මාරි තුළ තිබූ රන් මුදු කීපයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි පවසා ඉල්ලාගෙන ඉන් මුදු 02 ක් කොල්ලකා පලා යමින් සිට...
සමෘද්ධි ඉතුරුම් මුදල් ලක්ෂ විසි නව දහසක් හොරා කාලා - සජිත් ප්‍රේමදාස
සමෘද්ධි ඉතුරුම් මුදල් ලක්ෂ 29,000 හොරා කාලා - සජිත් ප්‍රේමදාස
මේ අතර, අණ නොතකා පලා යන රථයකට වෙඩි තැබීමට Police වලට නොහැකි බවට Police කොමිසමේ ලේකම්වරයා ඊයේ (ඔක්තෝබර් විසි තුන) කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වූ Policeපතිවරයා, "මම හිතන්නේ එක පුද්ගලික මතයක් වෙන්න ඕනෑ, Police වල අපිට හිතුවක්කාරව ඕනෑම දෙයක් කරන්න බැහැ, හැම දෙයක්ම නිත්‍යානුකූලව පවත්වාගෙන යන තත්වයක්" යනුවෙනි.
මේ අතර, අණ නොතකා පලා යන රථයකට වෙඩි තැබීමට Police වලට නොහැකි බවට Police කොමිසමේ ලේකම්වරයා ඊයේ (ඔක්. 23) කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වූ Policeපතිවරයා, "මම හිතන්නේ එක පුද්ගලික මතයක් වෙන්න ඕනෑ, Police වල අපිට හිතුවක්කාරව ඕනෑම දෙයක් කරන්න බැහැ, හැම දෙයක්ම නිත්‍යානුකූලව පවත්වාගෙන යන තත්වයක්" යනුවෙනි.
ශ්‍රී ලංකාවට සුද්දන්ගෙන් නිදහස ලැබුනේ එක්දහස් නවසිය හතළිස් අට දීය.
ශ්‍රී ලංකාවට සුද්දන්ගෙන් නිදහස ලැබුනේ 1948 දීය.
ඩිංගිරාල කෝරල හතක පාලකයා වශයෙන් ප්‍රසිද්ධවූ නිසා හෙතම යුද්ධාධිකරණය ඉදිරිපිටදී වරදකරුවූ හෙයින් ඔහු අගෝස්‌තු මස පස්වැනිදා වෙඩි තබා මරණ ලදුව කුරුණෑගල නුග ගසක ඔහුගේ මළකඳ දින හතරක්‌ම එල්ලා තබන ලදී.
ඩිංගිරාල කෝරල හතක පාලකයා වශයෙන් ප්‍රසිද්ධවූ නිසා හෙතම යුද්ධාධිකරණය ඉදිරිපිටදී වරදකරුවූ හෙයින් ඔහු අගෝස්‌තු මස 5 වැනිදා වෙඩි තබා මරණ ලදුව කුරුණෑගල නුග ගසක ඔහුගේ මළකඳ දින 4ක්‌ම එල්ලා තබන ලදී.
ඔහුට වයස තිහ සම්පූර්ණ වනතෙක් අනුර බණ්ඩාරනායක මහතා හෝ ජනාධිපති කරවා ගැනීමට චන්ද්‍රිකාට අවශ්‍ය විය.
ඔහුට වයස 30 සම්පූර්ණ වනතෙක් අනුර බණ්ඩාරනායක මහතා හෝ ජනාධිපති කරවා ගැනීමට චන්ද්‍රිකාට අවශ්‍ය විය.