textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
රඟුම් / ප්‍රදර්ශන එක
රඟුම් / ප්‍රදර්ශන 1
දෙදහස් දහහත ඔක්තෝබර් එකොළහ වන දින සුබ නැකතින් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුනුසිංහ G.
2017 ඔක්තෝබර් 11 වන දින සුබ නැකතින් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුනුසිංහ G.
ඒ අනුව තමයි මාර්තු විසි නවය පළාත් සභා මැතිවරණය ගෙනැවිත් තිබෙන්නේ.
ඒ අනුව තමයි මාර්තු 29 පළාත් සභා මැතිවරණය ගෙනැවිත් තිබෙන්නේ.
මගෙ බර රාත්තල් දෙසිය හතළිස් දෙක ක් වුණා, අද එකසිය හැත්තෑ හත යි.
මගෙ බර රාත්තල් 242 ක් වුණා, අද 177 යි.
බෝඩිමේ කතා පහ .
බෝඩිමේ කතා 5.
දෙදහස් දොළහ නොවැම්බර් නවය දා වැලිකඩ බන්ධනාගාරයේදී ඇති වූ බව කියන ගැටුමකට පසු තෝරා ගත් රැඳවියන් පිරිසක් මරා දැමීම පිළිබඳ ඇසින් දුටු සාක්ෂි කීපයක් පසුගිය දිනවල එළි දුටුවේ ය.
2012 නොවැම්බර් 09 දා වැලිකඩ බන්ධනාගාරයේදී ඇති වූ බව කියන ගැටුමකට පසු තෝරා ගත් රැඳවියන් පිරිසක් මරා දැමීම පිළිබඳ ඇසින් දුටු සාක්ෂි කීපයක් පසුගිය දිනවල එළි දුටුවේ ය.
ගොඩබෑමට පෙර සංරක්ෂණය මල් සිටුවීම වැඩිදුර සත්කාර විවිධත්වය සහ ඡායාරූප පිළිබඳ විස්තරය මීට වසර විස්ස කට පමණ පෙර California නු අභිජනනය කරන්නන් විසින් බෝ කරන ලද බැවින් මෙම ප්‍රභේදය සාපේක්ෂව තරුණ යැයි සැලකේ.
ගොඩබෑමට පෙර සංරක්ෂණය මල් සිටුවීම වැඩිදුර සත්කාර විවිධත්වය සහ ඡායාරූප පිළිබඳ විස්තරය මීට වසර 20 කට පමණ පෙර California නු අභිජනනය කරන්නන් විසින් බෝ කරන ලද බැවින් මෙම ප්‍රභේදය සාපේක්ෂව තරුණ යැයි සැලකේ.
කුලියාපිටියට රැකියා ලක්ෂ එකසිය තිහ දහසක්
දිනමිණ
අනූ පහ නෙත්මිණි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය තිස් දෙකෙන් එක , කටුගස්තර, ගම්පහ
95 නෙත්මිණි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය 32/1, කටුගස්තර, ගම්පහ
පිටකොටුව පාවෙන වෙළෙඳපොළ - කොළඹ නගර ප්‍රතිසංවර්ධන වැඩසටහනේ අංගයන් යටතේ, සංවර්ධනය කළ ආකර්ශනීය ස්ථානයකි.[ තිස් එක ][ තිස් දෙක ][ තිස් තුන ][ තිස් හතර ]
පිටකොටුව පාවෙන වෙළෙඳපොළ - කොළඹ නගර ප්‍රතිසංවර්ධන වැඩසටහනේ අංගයන් යටතේ, සංවර්ධනය කළ ආකර්ශනීය ස්ථානයකි.[31][32][33][34]
ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයට පිවිසියේ Macau රාජ්‍යයට එරෙහිව ගෝල තුනට - බිංදුව ක ප්‍රදානය කළ (නිතරග) ජයකිනි.
ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයට පිවිසියේ Macau රාජ්‍යයට එරෙහිව ගෝල 3-0 ක ප්‍රදානය කළ (නිතරග) ජයකිනි.
මෙම ආවරණ වහලය දෙදහස් දහතුන , දෙදහස් දහහතර , දෙදහස් පහළොව යන කාලය තුළ භාණ්ඩාගාර ප්‍රතිපාදන මත රජයේ Factory දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලදී.
මෙම ආවරණ වහලය 2013, 2014, 2015 යන කාලය තුළ භාණ්ඩාගාර ප්‍රතිපාදන මත රජයේ Factory දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලදී.
සංවර්ධන නිලධාරී සේවා සංගමය මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඊයේ ( විසි දෙක ) මරදානේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ඔහු මේ බව පැවසීය.
සංවර්ධන නිලධාරී සේවා සංගමය මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඊයේ (22) මරදානේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ඔහු මේ බව පැවසීය.
මේ පිටුව අන්තිමට සැකසුවේ දෙදහස් දහහතර අගෝස්තු විසි හය දින දී, දහඅටයි මිනිත්තු දහහතරයි වේලාවෙහිදීය.
මේ පිටුව අන්තිමට සැකසුවේ 2014-08-26 දින දී, 06:14 PM වේලාවෙහිදීය.
Gwynedd' රාජ්‍යයේ බිඳ වැටීම සහ Wales හි ස්වාධීනත්වය කවර ආකාරයකින් හෝ එක්දහස් දෙසිය අසූ දෙක දී නැති වීම මගින් සම්ප්‍රදායන් තුළ අ..
Gwynedd' රාජ්‍යයේ බිඳ වැටීම සහ Wales හි ස්වාධීනත්වය කවර ආකාරයකින් හෝ 1282 දී නැති වීම මගින් සම්ප්‍රදායන් තුළ අ..
මෙම වැඩසටහනේ මූලික අරමුණ වනුයේ කර්මාන්ත හා සේවා සපයන්නන්ගේ තිරසර කාර්ය සාධනය ඇගයීමට ලක් කිරීමත් හා තිරසර කාර්ය සාධනය වාර්තා කිරීමේ ධාරිතා වර්ධනයයත්ය. ජාතික හරිත වාර්තාකරණය යටතේ මේ වන විට නිෂ්පාදන හා සේවා ආයතන එකසිය විස්සක් පමණ අනුගත වී ඇති අතර හරිත වාර්තා වාර්ෂිකව ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබයි.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වනුයේ කර්මාන්ත හා සේවා සපයන්නන්ගේ තිරසර කාර්ය සාධනය ඇගයීමට ලක් කිරීමත් හා තිරසර කාර්ය සාධනය වාර්තා කිරීමේ ධාරිතා වර්ධනයයත්ය. ජාතික හරිත වාර්තාකරණය යටතේ මේ වන විට නිෂ්පාදන හා සේවා ආයතන 120 ක් පමණ අනුගත වී ඇති අතර හරිත වාර්තා වාර්ෂිකව ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබයි.
අධ්‍යක්ෂවරියගේ ඉල්ලීම පරිදි ජූලි විසි එක් වැනිදා සිට ජූලි තිස් වැනිදා දක්වා දවස් හත ක කාලයක් විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන් අතර විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව විත්තිකාර අධ්‍යක්ෂවරියට මුදාහරිනු ලැබිණි.
අධ්‍යක්ෂවරියගේ ඉල්ලීම පරිදි ජූලි 21 වැනිදා සිට ජූලි 30 වැනිදා දක්වා දවස් 7 ක කාලයක් විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන් අතර විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව විත්තිකාර අධ්‍යක්ෂවරියට මුදාහරිනු ලැබිණි.
Cartoon එක. දෙදහස් දහහත - හතර - විසි හය
Cartoon එක. 2017-04-26
ඇයි මචං හය තාම නැත්තේ…
ඇයි මචං 6 තාම නැත්තේ…
ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරිම් වල දී දලුපත ප්‍රදේශයේ නිවසක තිබී ව්‍යාජ රුපියල් පන් දහස නෝට්ටු දෙසිය අසූ අට ක් සොයාගෙන තිබේ මීට අමතරව එම නිවසේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරිම සඳහා යොදාගන්නා Computer තුනක්, Printer එකක්, මුදල් මුද්‍රණය සඳහා යොදාගනු ලබන කොළ Police භාරයට ගෙන තිබේ.
ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරිම් වල දී දලුපත ප්‍රදේශයේ නිවසක තිබී ව්‍යාජ රු. 5,000 නෝට්ටු 288 ක් සොයාගෙන තිබේ මීට අමතරව එම නිවසේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරිම සඳහා යොදාගන්නා Computer 3 ක්, Printer 1 ක්, මුදල් මුද්‍රණය සඳහා යොදාගනු ලබන කොළ Police භාරයට ගෙන තිබේ.
සමහර ලැයිම් කාමර එක්දහස් අටසිය ගණන්වල ඉදිකරපුවා.
සමහර ලැයිම් කාමර 1800 ගණන්වල ඉදිකරපුවා.
දෙදහස් දහය පෙබරවාරි විසි හතර වැනි දින එවක ලංකාවේ American තානාපතිනි Patricia Butenis විසින් යොමු කරන ලදුව WikiLeaks හරහා හෙළිදරවු වුණු Cable පණිවුඩය ශ්‍රී ලංකා Police යේ නොමඳ අවධානයට ලක් වූවා විය හැකිය.
2010 පෙබරවාරි 24 වැනි දින එවක ලංකාවේ American තානාපතිනි Patricia Butenis විසින් යොමු කරන ලදුව WikiLeaks හරහා හෙළිදරවු වුණු Cable පණිවුඩය ශ්‍රී ලංකා Police යේ නොමඳ අවධානයට ලක් වූවා විය හැකිය.
ICC ශූරයන්ගේ කුසලානයෙහි අට වන අදියරෙහි ජයග්‍රාහකයා තීරණය කර ගැනීමට, දෙදහස් දහහත ජූනි දහඅට දිනදී Pakistan ය සහ India ව අතර, London යෙහි The Oval ක්‍රීඩාංගණයෙහිදී දෙදහස් දහහත ICC ශූරයන්ගේ කුසලානයෙහි අවසන් තරගය ක්‍රීඩා කෙරිණි.
ICC ශූරයන්ගේ කුසලානයෙහි 8 වන අදියරෙහි ජයග්‍රාහකයා තීරණය කර ගැනීමට, 2017 ජූනි 18 දිනදී Pakistan ය සහ India ව අතර, London යෙහි The Oval ක්‍රීඩාංගණයෙහිදී 2017 ICC ශූරයන්ගේ කුසලානයෙහි අවසන් තරගය ක්‍රීඩා කෙරිණි.
ඉතින් දෙදහස් දහහත අවුරුද්දත් එහෙමයි.
ඉතින් 2017 අවුරුද්දත් එහෙමයි.
මාස හය ක් මූණේ තිබ්බ ප්ලාස්ටරයක් ගලවද්දී එන අමාරුව පිටු තුන කින් ඉවර කරපු එකයි පුදුමේ :)
මාස 6 ක් මූණේ තිබ්බ ප්ලාස්ටරයක් ගලවද්දී එන අමාරුව පිටු 3 කින් ඉවර කරපු එකයි පුදුමේ :)
ප්‍රාදේශීය තරග පිළිබඳව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්තව සිටින තරුණ සේවා නිලධාරියාගෙන් සහ දිස්ත්‍රික් තරග පිළිබඳ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂවරයාගෙන් සහ ජාතික තරග පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ මහරගම ප්‍රධාන කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ සමන් අබේවර්ධන මහතාගෙන් විමසිය යුතු යැයි නිවේදනය කෙරේ.(දුරකථන අංකය දෙක අට පහ බිං...
ප්‍රාදේශීය තරග පිළිබඳව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්තව සිටින තරුණ සේවා නිලධාරියාගෙන් සහ දිස්ත්‍රික් තරග පිළිබඳ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂවරයාගෙන් සහ ජාතික තරග පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ මහරගම ප්‍රධාන කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ සමන් අබේවර්ධන මහතාගෙන් විමසිය යුතු යැයි නිවේදනය කෙරේ.(දුරකථන අංකය 2850986 දිගුව...
පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ මස තිස් එක් වැනිදාට පෙර දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම පිළිබඳව මන්ත්‍රීවරයාට නිදහසට කරුණු ලබා දෙන ලෙස දැනුම්දී ඇති බවයි.
පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ මස 31 වැනිදාට පෙර දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම පිළිබඳව මන්ත්‍රීවරයාට නිදහසට කරුණු ලබා දෙන ලෙස දැනුම්දී ඇති බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ අරමුදලට ගලා ආ මුදල් ප්‍රමාණය බෙහෙවින් පහත වැටී අරමුදලේ විශාල රික්තයක් නිර්මාණය වූයේය. දෙක – රෝග මර්දනීය පියවර නිසා තවදුරටත් ආදායම අඩුවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ අරමුදලට ගලා ආ මුදල් ප්‍රමාණය බෙහෙවින් පහත වැටී අරමුදලේ විශාල රික්තයක් නිර්මාණය වූයේය. 2 – රෝග මර්දනීය පියවර නිසා තවදුරටත් ආදායම අඩුවිය.
මෙලෙස දෙදහස් පහ සිට වසර දහයක් තුළ ලංකාවෙන් පිටතට කළු සල්ලි ලෙස American Dollar බිලියන දහනවයයි දශම නවයයි හයක් බැහැර වී ඇතැයි America වේ Washington නුවර Global Financial Integrity ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් තහවුරු කර ඇත.
මෙලෙස 2005 සිට වසර 10 ක් තුළ ලංකාවෙන් පිටතට කළු සල්ලි ලෙස $ 19.96 Billion ක් බැහැර වී ඇතැයි America වේ Washington නුවර Global Financial Integrity ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් තහවුරු කර ඇත.
අනෙක් ජනන යන්ත්‍රයේ මෙගාවොට් හැත්තෑ පහ ක ධාරිතාව ලබන ජූනි මස දෙවන සතිය අවසානයට පෙර ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.
අනෙක් ජනන යන්ත්‍රයේ 75 MW ක ධාරිතාව ලබන ජූනි මස 2 වන සතිය අවසානයට පෙර ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.
අපි සටන් මැදයි ජනතාව නැවත ආරක්ෂිතව පදිංචි කළේ.මේ වන විට මන්නාරමේ පවුල් දොළොස් දහස් එකසිය අසූව පුද්ගලයෝ හතළිස් හය දහස් හත්සිය හැත්තෑ හතර ක් දෙනා යළි පදිංචි කොට තිබෙනවා.
අපි සටන් මැදයි ජනතාව නැවත ආරක්ෂිතව පදිංචි කළේ. මේ වන විට මන්නාරමේ පවුල් 12,180 පුද්ගලයෝ 46,774 ක් දෙනා යළි පදිංචි කොට තිබෙනවා.
මහින්ද අමරවීරගේ ප්‍රකාශයට G. K. Vasan ගේ විරෝධය (තුන්සිය හැට අට)
මහින්ද අමරවීරගේ ප්‍රකාශයට G. K. Vasan ගේ විරෝධය (368)
පිටුව දහහතර
පිටුව 14
දෙදහස් දහහත වසරේ රේගුව ඇල්ලූ කෝටි එකසිය ගණනක බඩු ලැයිස්තුව මෙන්න
2017 වසරේ රේගුව ඇල්ලූ රු. කෝටි 100 කට අධික බඩු ලැයිස්තුව මෙන්න
එකොළහ වැනි වරටත් සංවිධානය කෙරුණු, SLIM - Nielsen ජනතා සම්මාන ප්‍රදානය, Marketing පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා Marketing ආයතනයේ ( SLIM ) ලොව විශාලතම තොරතුරු සහ පර්යේෂණ Company එකක දේශීය හස්තය වූ Nielsen ශ්‍රී ලංකා ආයතනයේ ඒකාබද්ධ ප්‍රයත්නයකි.
11 වැනි වරටත් සංවිධානය කෙරුණු, SLIM - Nielsen ජනතා සම්මාන ප්‍රදානය, Marketing පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා Marketing ආයතනයේ ( SLIM ) ලොව විශාලතම තොරතුරු සහ පර්යේෂණ Company එකක දේශීය හස්තය වූ Nielsen ශ්‍රී ලංකා ආයතනයේ ඒකාබද්ධ ප්‍රයත්නයකි.
දෙසැම්බර් දහය, දෙදහස් දහහතර
දෙසැම්බර් 10, 2014
ඉස්සර අපේ මහ ගෙදරත් තිබුණා Somie කියන ජාතියේ වයින් කරන බට්ටා ඔරලෝසුවක්.... ඕක තාත්තා තමයි පුටුවක් උඩ නැඟලා වයින් කරන්නේ.... හිටපු ගමන් රෑට වෙලාවට කෙලවෙනවා මොකෝ දොළහයි හතළිස් පහ ටයි එකටයි වදින්නේ එක Bell එකයි.. අම්මපා ඒකට මොනා උනාද දන්නේ නෑ.. අම්මට Call එකක් දීලා බලන්න ඕන...
ඉස්සර අපේ මහ ගෙදරත් තිබුණා Somie කියන ජාතියේ වයින් කරන බට්ටා ඔරලෝසුවක්.... ඕක තාත්තා තමයි පුටුවක් උඩ නැඟලා වයින් කරන්නේ.... හිටපු ගමන් රෑට වෙලාවට කෙලවෙනවා මොකෝ 12:45 ටයි 01:00 ටයි වදින්නේ 1 Bell එකයි.. අම්මපා ඒකට මොනා උනාද දන්නේ නෑ.. අම්මට Call එකක් දීලා බලන්න ඕන...
දුම්කොළ Company එකෙන් රජයට වාර්ෂිකව ලැබෙන බදු මුදල වන්නේ රුපියල් බිලියන සියයක් .
දුම්කොළ Company එකෙන් රජයට වාර්ෂිකව ලැබෙන බදු මුදල වන්නේ රු. බිලියන 100 ක්.
ඊයේ ( දහතුන ) ලබා දුන් අනුමැතිය අනුව අවසන් වාරිකය වශයෙන් American Dollar මිලියන එකසිය හැට හතරයි දශම එක මුදලක් ලංකාවට ලබා දීමට නියමිතය.
ඊයේ (13) ලබා දුන් අනුමැතිය අනුව අවසන් වාරිකය වශයෙන් $ 164.1 Million ක මුදලක් ලංකාවට ලබා දීමට නියමිතය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ Waters Edge කොළඹ නගරයේ කැළි කසළ ගැටළුව විසඳීමට දායක වූවන් ඇගයීමේ සම්මාන රාත්‍රිය හෙවත් ‘කොළඹ නගර අලංකරණ සම්මාන ප්‍රධානෝත්සවය – දෙදහස් දහහත ’ අමතමිනි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ Waters Edge කොළඹ නගරයේ කැළි කසළ ගැටළුව විසඳීමට දායක වූවන් ඇගයීමේ සම්මාන රාත්‍රිය හෙවත් ‘කොළඹ නගර අලංකරණ සම්මාන ප්‍රධානෝත්සවය – 2017’ අමතමිනි.
සැකකරු සතුව තිබී Kerala ගංජා කිලෝග්‍රෑම් එක යි ග්‍රෑම් තුන්සිය ක් පමණ සොයාගෙන තිබේ.
සැකකරු සතුව තිබී Kerala ගංජා 1 kg 300 g ක් පමණ සොයාගෙන තිබේ.
දයාසිරි (උඹ කියන විදියට තවත් දහයක් පහළොවක් එක්ක) ගියත් වැඩි වෙනසක් වෙන්නේ නෑ.
දයාසිරි (උඹ කියන විදියට තවත් 10 ක් 15 ක් එක්ක) ගියත් වැඩි වෙනසක් වෙන්නේ නෑ.
අපේ ගණනින් නම් රුපියල් දෙදහස් දෙසීය ක් පමණ වේ.
අපේ ගණනින් නම් රු. 2,200 ක් පමණ වේ.
ගම්පහ ලක්ෂ පහළොව ට ම මම වැඩක් කළා කියන්නේ නැහැ.
ගම්පහ ලක්ෂ 15 ට ම මම වැඩක් කළා කියන්නේ නැහැ.
ඒ Viduthalathivu ජයගෙන ඉදිරියටම ගිය හමුදා ඊට කිලෝමීටර් දොළහ ක් උතුරින් ඇති ඊළඟ විශාල කොටි කඳවුර වන Illuppaikadavai අල්ලා ගැනීමයි.
ඒ Viduthalathivu ජයගෙන ඉදිරියටම ගිය හමුදා ඊට 12 km ක් උතුරින් ඇති ඊළඟ විශාල කොටි කඳවුර වන Illuppaikadavai අල්ලා ගැනීමයි.
ශෙහාන් කෞශල්‍ය (එක)
ශෙහාන් කෞශල්‍ය (1)
රාගම Cricket සමාජය මුල් ඉනිම තුන්සිය අසූවයි.
රාගම Cricket සමාජය මුල් ඉනිම 380 යි.
ඔහුගේ වකුගඩු දෙකම අක්‍රියවීම නිසා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය නසාර් මහතා නිර්දේශ කර තිබේ.“B Positive” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් ලිපිනයට හෝ බිංදුවයි තුනයි තුනයි දෙකයි දෙකයි අටයි හතයි හයයි තුනයි අට, බිංදුවයි හතයි පහයි බිංදුවයි හතයි හතයි තුනයි නවයයි නවයයි හත දුරකථන අංකයන්ට දැනු...
ඔහුගේ වකුගඩු දෙකම අක්‍රියවීම නිසා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය නසාර් මහතා නිර්දේශ කර තිබේ.“B Positive” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් ලිපිනයට හෝ 0332287638, 0750773997 දුරකථන අංකයන්ට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. පාළු පැල්පිට රදාවාන පදිංචි ජේ.ඒ.එස්.එස්. ජයවීර වන අය දරුණු වකුගඩු ර...
ප්‍රාන්ත හතරෙන් තුන ක අපරානුමතය ලැබෙන ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ලෙසින් එය ක්‍රියාත්මක වන්නට පටන් ගැනෙන්නේ එක්දහස් හත්සිය අනූ එක දෙසැම්බර් පහළොව වැනිදා සිට ය.
ප්‍රාන්ත 3/4 ක අපරානුමතය ලැබෙන ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ලෙසින් එය ක්‍රියාත්මක වන්නට පටන් ගැනෙන්නේ 1791-12-15 වැනිදා සිට ය.
ඉන්දියාවේ සහ පකිස්තානයේ රාජ්‍ය නායකයන් පවා අද අප ගැන ආඩම්බර වෙනවා කන්නන්ගර නිදහස් අධ්‍යාපනය නිසා අපට සියයට අනූ දෙක ක සාක්ෂරතාවක් ලබා ගැනීමට හැකි වූණා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගාල්ල Richmond විදුහලේදී කියයි අධ්‍යාපනයේ වරප්‍රසාද ගැමි දරුවාට හිමිවිය යුතුයි සුගතපාල
ඉන්දියාවේ සහ පකිස්තානයේ රාජ්‍ය නායකයන් පවා අද අප ගැන ආඩම්බර වෙනවා කන්නන්ගර නිදහස් අධ්‍යාපනය නිසා අපට 92% ක සාක්ෂරතාවක් ලබා ගැනීමට හැකි වූණා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගාල්ල Richmond විදුහලේදී කියයි අධ්‍යාපනයේ වරප්‍රසාද ගැමි දරුවාට හිමිවිය යුතුයි සුගතපාල
Courier සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු $ සියය
Courier සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු $ 100
මෙවර පැරා ක්‍රීඩා උළෙලේදී නව තරග වාර්තා විසි හත ක්‌ බිහි කිරීමට ද ආබාධ සහිත වූ ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙවර පැරා ක්‍රීඩා උළෙලේදී නව තරග වාර්තා 27 ක්‌ බිහි කිරීමට ද ආබාධ සහිත වූ ක්‍රීඩකයෝ සමත් වූහ.
අර්ථ දැක්වීම් සහ ආසන්න වදන් [සංස්කරණය] ස්වෛරීය යන වදන නිතර අපභාවිතයට ලක්වේ. [තුන]
අර්ථ දැක්වීම් සහ ආසන්න වදන් [සංස්කරණය] ස්වෛරීය යන වදන නිතර අපභාවිතයට ලක්වේ. [3]
රුපියල් පන් දහස කට Supermarket එකකින් මිලදී ගත හැකි පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු බඩු මල්ලක් සමුපකාර හා...
රු. 5,000 කට Supermarket එකකින් මිලදී ගත හැකි පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු බඩු මල්ලක් සමුපකාර හා...
නමුත් පසුව මෙම සත්‍ය නාරායන රාජු මින් පෙර Mumbai ප්‍රදේශයට ආසන්න Shirdi හී වැඩ විසූ Shirdi සායි බාබාතුමාගේ පුනරාවතාරය යෑයි පසක්‌ විය. එක්දහස් නවසිය හතළිහ ඔක්‌තෝබර් විසි වැනි දින තමා මෙම වර්තමාන යුගයේ ලොව ආගම්, නිකායන් පිල්බෙදී ධර්මයන් හී මුල් හරය විකෘති කරමින් ජනතාව අයාලේ යවන නිසා ධර්මය නැවත ස්‌ථාපිත කිරීම පිණිස මනුෂ්‍...
නමුත් පසුව මෙම සත්‍ය නාරායන රාජු මින් පෙර Mumbai ප්‍රදේශයට ආසන්න Shirdi හී වැඩ විසූ Shirdi සායි බාබාතුමාගේ පුනරාවතාරය යෑයි පසක්‌ විය. 1940-10-20 වැනි දින තමා මෙම වර්තමාන යුගයේ ලොව ආගම්, නිකායන් පිල්බෙදී ධර්මයන් හී මුල් හරය විකෘති කරමින් ජනතාව අයාලේ යවන නිසා ධර්මය නැවත ස්‌ථාපිත කිරීම පිණිස මනුෂ්‍ය වෙසින් මිහි බට බව ප්‍ර...
Royal Challengers වෙනුවෙන් පන්දු තිස් හත කදී හතරේ පහර හතරක් හා හයේ පහර හයක් සමගින් නොදැවී ලකුණු හැත්තෑ දෙක ක් රැස් කළ ඒ.බී. ඩිවිලියර්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
Royal Challengers වෙනුවෙන් පන්දු 37 කදී 4 පහර 4 ක් හා 6 පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් රැස් කළ A.B. ඩිවිලියර්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
යම් හෙයකින් මකරාගේ සපාකෑම් සහිතව සත්වයෙක් පලා ගියහොත් ඒ සත්වයා ජීවත් වන්නේ තවත් පැය විසි හතර ක කාලයක් පමණි.
යම් හෙයකින් මකරාගේ සපාකෑම් සහිතව සත්වයෙක් පලා ගියහොත් ඒ සත්වයා ජීවත් වන්නේ තවත් පැය 24 ක කාලයක් පමණි.
ඒ පැය පහ ගෙවුණ හැටි හිතාගන්න බෑ. ඒ ගැන කියනවා නම් පිටු පහ ක හිස් ඉඩක් විතරක් ප්‍රමාණවත් වෙයි.
ඒ පැය 5 ගෙවුණ හැටි හිතාගන්න බෑ. ඒ ගැන කියනවා නම් පිටු 5 ක හිස් ඉඩක් විතරක් ප්‍රමාණවත් වෙයි.
ඒ පිළිබඳව සංවාදයක් ගොඩ නැගීම උචිත යැයි හැඟුණු නිසා මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය විසින් රචිත ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු නම් වූ ග්‍රන්ථයේ විසි හතර සහ විසි පහ පිටුවල කොටසක් උපුටා දක්වමි.
ඒ පිළිබඳව සංවාදයක් ගොඩ නැගීම උචිත යැයි හැඟුණු නිසා මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය විසින් රචිත ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු නම් වූ ග්‍රන්ථයේ 24 සහ 25 පිටුවල කොටසක් උපුටා දක්වමි.
Peter Simmonds විසින්, දෙදහස් දහහත ඔක්තෝබර් විසි හය
Peter Simmonds විසින්, 2017-10-26
මම මේ කියන්නේ Sylvia Kristel ප්‍රධාන චරිතය රඟපාපු එක්දහස් නවසිය අසූ එක අවුරුද්දේ ආපු Film එක ගැන.
මම මේ කියන්නේ Sylvia Kristel ප්‍රධාන චරිතය රඟපාපු 1981 අවුරුද්දේ ආපු Film එක ගැන.
වත්තේගම ඉපදී හැදුණු වැඩුන සුදත් New Zealand යට ගියේ මීට වසර දහසය කට කලිනි.
වත්තේගම ඉපදී හැදුණු වැඩුන සුදත් New Zealand යට ගියේ මීට වසර 16 කට කලිනි.
ඔබ ඉටුකරන ලද හමුදා සේවයට අවුරුදු කීයද ....? අවුරුදු හතළිස් දෙක කට ආසන්නයි.*
ඔබ ඉටුකරන ලද හමුදා සේවයට අවුරුදු කීයද ....? අවුරුදු 42 කට ආසන්නයි.*
සාමාජිකයා තුන නොවැ පස්වරු දොළහයි මිනිත්තු හතයි, කොළඹ, ක්‍රීඩා උපකරණ රුපියල් තිස් දහසක්
සාමාජිකයා 03 නොවැ 12:07 PM, කොළඹ, ක්‍රීඩා උපකරණ රු. 30,000
ඒ කියන්නේ අංක එක සිට හතර දක්වා පිතිකරුවන් ලකුණු අතරට එන්න ඕන කියන එකයි. ඉතින් තුන්සිය කට වැඩි ලකුණු ගණනක් හඹා යන්න මේ පිතිකරුවන් හතර දෙනාගෙන් එක් අයෙක් වත් ශතකයක් ලබාගන්න ඕන.
ඒ කියන්නේ අංක 1 සිට 4 දක්වා පිතිකරුවන් ලකුණු අතරට එන්න ඕන කියන එකයි. ඉතින් 300 කට වැඩි ලකුණු ගණනක් හඹා යන්න මේ පිතිකරුවන් 4 දෙනාගෙන් එක් අයෙක් වත් ශතකයක් ලබාගන්න ඕන.
ජනවාරි අට – අන්න මචං පට්ට දවස.
ජනවාරි 08 – අන්න මචං පට්ට දවස.
එය ද්විසහස්සි ලෝක ධාතු දහස ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බව ද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා.
එය ද්විසහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බව ද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා.
බැන - බැන සහ විවේචනය කරන දේම තමයි වැඩිපුර නරඹන්නේ - ආශාවරී හි රඟපාන ඕෂධී කියයි දෙදහස් දහහතයි එකයි දහසය
බැන - බැන සහ විවේචනය කරන දේම තමයි වැඩිපුර නරඹන්නේ - ආශාවරී හි රඟපාන ඕෂධී කියයි 2017-01-16
ගෙවුණු අවුරුදු සියය ක පමණ කාලය තුළ,
ගෙවුණු අවුරුදු 100 ක පමණ කාලය තුළ,
Ferdinand දෙසැම්බර් පහළොව වැනිදා තිරගතවීමට නියමිත American ත්‍රිමාණ Animation නිර්මාණයකි.
Ferdinand දෙසැම්බර් 15 වැනිදා තිරගතවීමට නියමිත American ත්‍රිමාණ Animation නිර්මාණයකි.
ශ්‍රී ලංකා සහ Zimbabwe අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර Cricket ක්‍රීඩාංගණයේ ඊයේ (අට) පැවැති සිවුවැනි එක්දින Cricket තරගයේදී Zimbabwe පිල නියමිත කාලයේදී Over සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දඩ පැනවීමට තරග තීරක Chris Broad මහතා තීරණය කළේය.
ශ්‍රී ලංකා සහ Zimbabwe අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර Cricket ක්‍රීඩාංගණයේ ඊයේ (08) පැවැති සිවුවැනි එක්දින Cricket තරගයේදී Zimbabwe පිල නියමිත කාලයේදී Over සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දඩ පැනවීමට තරග තීරක Chris Broad මහතා තීරණය කළේය.
එක්දහස් නවසිය අනූ හතර වසරේ ජූනි දහහතර වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකළ කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කොග්ගල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කළ අතර එම කලාපයේ අවසන් ව්‍යාපෘතිය ලෙස මෙම අත්වැසුම් Factory එක ඉතිහාසයට එක් වෙයි.
1994 වසරේ ජූනි 14 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකළ කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කොග්ගල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කළ අතර එම කලාපයේ අවසන් ව්‍යාපෘතිය ලෙස මෙම අත්වැසුම් Factory එක ඉතිහාසයට එක් වෙයි.
(එක) ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේ ය."
(1) ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේ ය."
සාමාන්‍ය උපාධියකට අය කරන වාර්ෂික ගාස්තුව, සාමාන්‍ය ආදායම් ලබන පවුලකගේ මුළු වාර්ෂික ආදායමෙන් සියයට විසි පහ ක් විතර වෙන බවයි පැවසෙන්නේ.
සාමාන්‍ය උපාධියකට අය කරන වාර්ෂික ගාස්තුව, සාමාන්‍ය ආදායම් ලබන පවුලකගේ මුළු වාර්ෂික ආදායමෙන් 25% ක් විතර වෙන බවයි පැවසෙන්නේ.
කෙසේ වුවත් ක්‍රිස්තු පූර්ව දෙක වන සියවසේ මහා වංශයට අනුව සංඝමිත්තා තෙරණිය ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩම කළ අවස්ථාවේ අටලොස් කුල සහිතව ශ්‍රේණි කුලයන් පැමිණි බවත් ඒ කුලයන් අතර කුම්භකාර හෙවත් කුඹල්කරුවන් ද පැමිණි බව සඳහන් වේ මෙලෙස පැමිණි පිරිස් අනුරාධපුරය ඇතුළු ප්‍රදේශයන්හී තම වාසස්ථානයන් නිර්මාණය කර ගත්හ.
කෙසේ වුවත් ක්‍රි.පූ. 2 වන සියවසේ මහා වංශයට අනුව සංඝමිත්තා තෙරණිය ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩම කළ අවස්ථාවේ අටලොස් කුල සහිතව ශ්‍රේණි කුලයන් පැමිණි බවත් ඒ කුලයන් අතර කුම්භකාර හෙවත් කුඹල්කරුවන් ද පැමිණි බව සඳහන් වේ මෙලෙස පැමිණි පිරිස් අනුරාධපුරය ඇතුළු ප්‍රදේශයන්හී තම වාසස්ථානයන් නිර්මාණය කර ගත්හ.
නමුත් දෙදහස් අට දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අයිතිය ආරක්ෂා කර දුන්නා.
නමුත් 2008 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අයිතිය ආරක්ෂා කර දුන්නා.
මගේ First Love තුන තිබ්බා.... දෙකක්ම කැඩුනේ අනික් කෙල්ලට මාට්ටු වෙලා.. හික් හික් ....
මගේ First Love 3 තිබ්බා.... 2 ක්ම කැඩුනේ අනික් කෙල්ලට මාට්ටු වෙලා.. හික් හික් ....
එතකොට මහ දවල් මිනිස්සුන්ට යන්න බැරි විදියට පාරේ වැලි කොට්ට ගහලා හවස හයෙ න් පස්සේ පාරවල් වහලා Car Race පදිද්දී මිනිස්සුන්ට මාර්ග අවහිරතා වලට මූණ දෙන්න වෙන්නේ නැද්ද?
එතකොට මහ දවල් මිනිස්සුන්ට යන්න බැරි විදියට පාරේ වැලි කොට්ට ගහලා හවස 6 න් පස්සේ පාරවල් වහලා Car Race පදිද්දී මිනිස්සුන්ට මාර්ග අවහිරතා වලට මූණ දෙන්න වෙන්නේ නැද්ද?
ලෝක ආර්ථික සංසදය මගින් ශ්‍රම බල දායකත්වයේ ස්ත්‍රී - පුරුෂ පරතරය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කොට ඇති ලෝකයේ රටවල් එකසිය හතළිස් හතරක් අතුරින් ශ්‍රී ලංකාව එකසිය තිස් එක ක් වෙනි ස්ථානයට ඇතුළත් කොට ඇත.
ලෝක ආර්ථික සංසදය මගින් ශ්‍රම බල දායකත්වයේ ස්ත්‍රී - පුරුෂ පරතරය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කොට ඇති ලෝකයේ රටවල් 144 ක් අතුරින් ශ්‍රී ලංකාව 131 වැනි ස්ථානයට ඇතුළත් කොට ඇත.
ඊයෙත් ජනාධිපති කිව්වා පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහ ම අත්සන් කරලා දුන්නත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගන්නේ නෑ කියලා.
ඊයෙත් ජනාධිපති කිව්වා පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කරලා දුන්නත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගන්නේ නෑ කියලා.
මින් තුනෙන් දෙකක් වන වොට් පනහ ක්ම වැය වී තිබෙන්නේ වාහක තරංගය සඳහාය.
මින් 2/3 ක් වන 50 W ක්ම වැය වී තිබෙන්නේ වාහක තරංගය සඳහාය.
ක්‍රීඩා දහයක්‌ හිසේ තබාගෙන සිව් වසරක රජ ගමනක්‌ අරඹමි - ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉන්ද්‍රජිත් සුබසිංහ හඳුනාගත් ක්‍රීඩා දහයක්‌ ඉදිරියට ගෙනයමින් තවත් වසර හතර ක ඇවෑමෙන් අදාළ ක්‍රීඩාවන්ගෙන් ආසියාවේ අංක එක බවට පත්වීමේ වැඩපිළිවෙළ මේ වසරින් අරඹන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ 'දිවයින'ට පැවසීය.
ක්‍රීඩා දහයක්‌ හිසේ තබාගෙන සිව් වසරක රජ ගමනක්‌ අරඹමි - ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉන්ද්‍රජිත් සුබසිංහ හඳුනාගත් ක්‍රීඩා 10 ක්‌ ඉදිරියට ගෙනයමින් තවත් වසර 4 ක ඇවෑමෙන් අදාළ ක්‍රීඩාවන්ගෙන් ආසියාවේ අංක 1 බවට පත්වීමේ වැඩපිළිවෙළ මේ වසරින් අරඹන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ 'දිවයින'ට පැවසීය.
එවැනි අසත්‍ය ප්‍රකාශයක් එතුමා සිදු කර ඇත්නම් එයද සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වශයෙන් අප තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. එක්දහස් නවසිය පනස් හය සිට නොමිලේ විකාශය වූ මෙම සේවාව මෑත කාලයේදී වාණිජ සේවාවක් ලෙසට පත් විය.
එවැනි අසත්‍ය ප්‍රකාශයක් එතුමා සිදු කර ඇත්නම් එයද සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වශයෙන් අප තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. 1956 සිට නොමිලේ විකාශය වූ මෙම සේවාව මෑත කාලයේදී වාණිජ සේවාවක් ලෙසට පත් විය.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ රට පුරා කෙරුණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නවතා ඇත්තේ සුනඛයන් සපා කෑ පුද්ගලයන් වෙනුවෙන් පාවිච්චි කරන එන්නත් ප්‍රමාණය සියයට පනහ කින් පමණ අඩු වීම නිසා හා දැනට ගෙන්වා තිබෙන එන්නත් තොග ඉතිරි වී තිබීම නිසා ඖෂධ සමාගම්වල ඉල්ලීම මත යැයි සැක බව ද වෛද්‍ය ...
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ රට පුරා කෙරුණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නවතා ඇත්තේ සුනඛයන් සපා කෑ පුද්ගලයන් වෙනුවෙන් පාවිච්චි කරන එන්නත් ප්‍රමාණය 50% කින් පමණ අඩු වීම නිසා හා දැනට ගෙන්වා තිබෙන එන්නත් තොග ඉතිරි වී තිබීම නිසා ඖෂධ සමාගම්වල ඉල්ලීම මත යැයි සැක බව ද වෛද්‍ය සංගමය ...
අද කියන්න යන කතාව අවුරුදු විසි පහ කට විතර ඉස්සර වෙච්චි සිද්ධියක්. මේක වෙලා තියෙන්නේ අපේ අක්කට, ඔන්න මුලින්ම කිව්වා මට නෙමේ. අපි ගමේ ඉන්න කාලේ අම්මයි අප්පච්චියි School එකේ උගන්වන්න යන නිසා අක්කවයි මාවයි බලාගන්න ගෑණු කෙනෙක් ගෙදර නවත්තලා ගිහින් තියෙනවා. School ඇරිලා එනකම් බලාගන්න කියල. ඒ ගෑණු කෙනා අපිට දුරින් නෑදෑයොත් වෙන...
අද කියන්න යන කතාව අවුරුදු 25 කට විතර ඉස්සර වෙච්චි සිද්ධියක්. මේක වෙලා තියෙන්නේ අපේ අක්කට, ඔන්න මුලින්ම කිව්වා මට නෙමේ. අපි ගමේ ඉන්න කාලේ අම්මයි අප්පච්චියි School එකේ උගන්වන්න යන නිසා අක්කවයි මාවයි බලාගන්න ගෑණු කෙනෙක් ගෙදර නවත්තලා ගිහින් තියෙනවා. School ඇරිලා එනකම් බලාගන්න කියල. ඒ ගෑණු කෙනා අපිට දුරින් නෑදෑයොත් වෙනවා. ට...
වර්ග අඩි එකසිය හතළිස් හතර යි.
144 sq.ft. යි.
පළමුවන ආකාරය පනතේ තුන වන වගන්තියේ දක්වන හේතූන් අතරින් අ/ආ/ඇ හා ඊ යන වගන්ති යටතේ ජනාධිපතිවරයාට සෑහීමකට පත්විය හැකි හේතු පවතින්නේ නම් Police පතිවරයාව ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත.
පළමුවන ආකාරය පනතේ 3 වන වගන්තියේ දක්වන හේතූන් අතරින් අ/ආ/ඇ හා ඊ යන වගන්ති යටතේ ජනාධිපතිවරයාට සෑහීමකට පත්විය හැකි හේතු පවතින්නේ නම් Police පතිවරයාව ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත.
මෙම නඩුව මැයි මස හතර වනදා යළි කැඳවනු ඇති.
මෙම නඩුව මැයි මස 04 වනදා යළි කැඳවනු ඇති.
හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘China Merchant‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යාංශයේ දී හෙට (විසි නවය) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (විසි අට) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘China Merchant‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යාංශයේ දී හෙට (29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
බොහෝ ක්‍රියාකාරකම්වලදී ලෞකික සැප සම්පත් සොයමින් ඔවුන් කටයුතු කළේ ගිහියන් මෙනි. එක්දහස් එකසිය හැට පහ දී පමණ භික්ෂු සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සාකච්ඡා කිරීමට පොළොන්නරුවේදී සමුළුවක් කැඳවන ලදී.
බොහෝ ක්‍රියාකාරකම්වලදී ලෞකික සැප සම්පත් සොයමින් ඔවුන් කටයුතු කළේ ගිහියන් මෙනි. 1165 දී පමණ භික්ෂු සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සාකච්ඡා කිරීමට පොළොන්නරුවේදී සමුළුවක් කැඳවන ලදී.
පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් දෙදහස ක සල්ලි - සජිත්
පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2,000 ක සල්ලි - සජිත්
දෙදහස් නවය ජූලි පහළොව දා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික නිලධාරී තනතුරට පත් විය.
2009-07-15 දා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික නිලධාරී තනතුරට පත් විය.
Taiwan යේ - නව Taipei නගරයේ Hospital එකක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් නවය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Taiwan යේ - නව Taipei නගරයේ Hospital එකක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වසර හතළිස් අට ක පළපුරුද්ද
වසර 48 ක පළපුරුද්ද
යළි නැගිටින සටන ලබන බදාදා ඇරඹෙයි දෙදහස් දහඅට ජනවාරි දහතුන වන සෙනසුරාදා, පෙ.ව. හයයි තිස් නවය ශ්‍රී ලංකා Cricket ක්‍රීඩාව නව මුහුණුවරකින් ආරම්භ කිරීමට බංග්ලාදේශයේදී ලබන බදාදා ආරම්භ වන තුන්කොන් එක්දින Cricket තරගාවලිය මහඟු අවස්ථාවක් බවට පත්ව තිබේ.
යළි නැගිටින සටන ලබන බදාදා ඇරඹෙයි 2018-01-13 වන සෙනසුරාදා, 06:39 AM ශ්‍රී ලංකා Cricket ක්‍රීඩාව නව මුහුණුවරකින් ආරම්භ කිරීමට බංග්ලාදේශයේදී ලබන බදාදා ආරම්භ වන තුන්කොන් එක්දින Cricket තරගාවලිය මහඟු අවස්ථාවක් බවට පත්ව තිබේ.
නවය වන පිටුවේ කොටුව⁄පින්තූරය
9 වන පිටුවේ කොටුව⁄පින්තූරය
යුද ශක්තිය මෙන් ම ආර්ථික වශයෙන් ද දැඩි බංකොළොත් බවට පත්ව ඇති කොටි සංවිධානය සිය පාලන ප්‍රදේශවල රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ මාසික පඩියෙන් රුපියල් හාර දහසක් ලබා ගනිති.
යුද ශක්තිය මෙන් ම ආර්ථික වශයෙන් ද දැඩි බංකොළොත් බවට පත්ව ඇති කොටි සංවිධානය සිය පාලන ප්‍රදේශවල රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ මාසික පඩියෙන් රු. 4,000 ක් ලබා ගනිති.
ඒ සඳහා කැමති හැඩයකින් පිඟන් දෙකක් අතරට පදම්කළ කෙසෙල් පත්‍ර තට්ටු තුන - හතර පමණ එකට අලවා තදකරගත යුතුය.
ඒ සඳහා කැමති හැඩයකින් පිඟන් 2 ක් අතරට පදම්කළ කෙසෙල් පත්‍ර තට්ටු 3 - 4 පමණ එකට අලවා තදකරගත යුතුය.
මාස දොළහක් වුණත් ඇවිදින්නේ ආධාරයක් ඇතිවයි.
මාස 12 ක් වුණත් ඇවිදින්නේ ආධාරයක් ඇතිවයි.
ඒ කාලේ සටන් විරාමයක් - දෙදහස් එක - දෙදහස් දෙක කාලේ.
ඒ කාලේ සටන් විරාමයක් - 2001 - 2002 කාලේ.