textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
බැසිල්ගේ වාහන දහහතර කට මිලියන සියය ක Oil ගැහුවා.
බැසිල්ගේ වාහන 14 කට 100,000,000 ක Oil ගැහුවා.
එසේ නම් මෙම අවසර ඉල්ලීම දෙදහස් දහතුන වසරේදී කුඩුම්බිගල හිමියන් නොකළ බවට අධ්‍යක්ෂ ජනරාල් වරයා කියන්නේ කෙසේද?
එසේ නම් මෙම අවසර ඉල්ලීම 2013 වසරේදී කුඩුම්බිගල හිමියන් නොකළ බවට අධ්‍යක්ෂ ජනරාල් වරයා කියන්නේ කෙසේද?
මෙය America වෙදි වසර කිහිපයකට පෙර පිරිමින් Dollar එකක් උපයන විට කාන්තාවන් ශත අසූ එකක් උපයන බව සොයාගෙන තිබුණා.
මෙය America වෙදි වසර කිහිපයකට පෙර පිරිමින් $ 1 ක් උපයන විට කාන්තාවන් 81 c ක් උපයන බව සොයාගෙන තිබුණා.
මෙසේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා ඇති මදඅරයන් සුලක්ෂන් හා ගනේෂන් දර්ශන් නමැති විත්තිකරුවන් දෙදෙනා අද (පහළොව) වැනිදා සඳුදා වවුනියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙසේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා ඇති මදඅරයන් සුලක්ෂන් හා ගනේෂන් දර්ශන් නමැති විත්තිකරුවන් දෙදෙනා අද (15) වැනිදා සඳුදා වවුනියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
George Sarton (එක්දහස් අටසිය අසූ අට – එක්දහස් නවසිය පනස් හය ) අවධාරණය කර සිටියේ විද්‍යාවේ ඓතිහාසික ස්ථාවර පැවැත්ම විද්‍යාවේ වර්ධනයට විශාල වශයෙන් හේතු වූ බව ය.
George Sarton (1888 – 1956) අවධාරණය කර සිටියේ විද්‍යාවේ ඓතිහාසික ස්ථාවර පැවැත්ම විද්‍යාවේ වර්ධනයට විශාල වශයෙන් හේතු වූ බව ය.
දෙදහස් එකොළහ පෙබරවාරි දහනවය : දවස් පනහ ක් එක දිගට මගේ Diary එක හොරෙන් බලපු ඔබට ස්තුතියි…
2011-02-19: දවස් 50 ක් එක දිගට මගේ Diary එක හොරෙන් බලපු ඔබට ස්තුතියි…
රටේ ආර්ථිකය කඩා වැටීම නිරීක්ෂණය කරමින් සිටි චීනයේ සභාපති මා ඕ සේතුං, ‘මහා විපත්තියක් සිදුවන බව’ දැක දැකත්, ‘තත්ත්වය විශිෂ්ට’ යැයි නරුම තීරණයකට එළැඹියේය. දෙදහස් පහළොව ජනවාරි අට ජයග්‍රහණයේ උත්කර්ෂය, ආතක් පාතක් නැති සම්මෝහයකට හැරී තිබේ.
රටේ ආර්ථිකය කඩා වැටීම නිරීක්ෂණය කරමින් සිටි චීනයේ සභාපති මා ඕ සේතුං, ‘මහා විපත්තියක් සිදුවන බව’ දැක දැකත්, ‘තත්ත්වය විශිෂ්ට’ යැයි නරුම තීරණයකට එළැඹියේය. 2015-01-08 ජයග්‍රහණයේ උත්කර්ෂය, ආතක් පාතක් නැති සම්මෝහයකට හැරී තිබේ.
වරායට කෝටි දහස දෙන්න බය වෙන රජය චීනෙන්ම අරුමෝසම් බඩු, ඉන්දියාවෙන් වසර තුන - හතරෙ න් දිරන වාහන ගේන්න කෝටි කීයක් Release කරනවද ?
වරායට රු. කෝටි 1000 දෙන්න බය වෙන රජය චීනෙන්ම අරුමෝසම් බඩු, ඉන්දියාවෙන් වසර 3 - 4 න් දිරන වාහන ගේන්න රු. කෝටි කීයක් Release කරනවද ?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ පසුගිය නොවැම්බර් මස නවය වනදායි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ පසුගිය නොවැම්බර් මස 09 වනදායි.
මං හිතුවේ මේ කතාව දෙදහස් නවය දෙසැම්බරයෙන් ඉවර වුණා කියලයි.
මං හිතුවේ මේ කතාව 2009 දෙසැම්බරයෙන් ඉවර වුණා කියලයි.
ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ වාර්ෂික ව්‍යාපෘතියක් වන ‘පාබල මේලා - දෙදහස් දහසය ’ ප්‍රදර්ශනය හා සැණකෙළිය අද (දහසය ) සන්ද්‍යාවේ හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ වාර්ෂික ව්‍යාපෘතියක් වන ‘පාබල මේලා - 2016’ ප්‍රදර්ශනය හා සැණකෙළිය අද (16) සන්ද්‍යාවේ හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරිණි.
ප්‍රතිපත්ති ආයතන චක්‍රලේඛ ලිපි දෙදහස් නවය
ප්‍රතිපත්ති ආයතන චක්‍රලේඛ ලිපි 2009
දෙදහස් අට අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත්...
2008 අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත්...
වාහන බදු වලින් පමණක් දෙදහස් දහඅට වසරේ රජයේ අපේක්ෂිත සම්පුර්ණ ආදායම රුපියල් මිලියන විසි පන් දහස කි.
වාහන බදු වලින් පමණක් 2018 වසරේ රජයේ අපේක්ෂිත සම්පුර්ණ ආදායම රු. මිලියන 25,000 කි.
ශ්‍රී ලංකාව තුළ අයාලේ යන සුනඛයන් ලක්ෂ තිහ ක් පමණ වෙසෙන අතර ඉන් සියයට හැට ක් බාල අවදියේදීම මරණයට පත් වේ.
ශ්‍රී ලංකාව තුළ අයාලේ යන සුනඛයන් ලක්ෂ 30 ක් පමණ වෙසෙන අතර ඉන් 60% ක් බාල අවදියේදීම මරණයට පත් වේ.
එහෙත් මෙහිදී කිව යුතු වැදගත් කරුණක් වන්නේ මේ සංවාදයේ නියුතු සියලු දෙනා කතා කරනුයේ මෙහි අඩංගු ප්‍රධාන කරුණු තුනෙන් එකක් වන බලය බෙදීම සම්බන්ධ කරුණු ගැනය.
එහෙත් මෙහිදී කිව යුතු වැදගත් කරුණක් වන්නේ මේ සංවාදයේ නියුතු සියලු දෙනා කතා කරනුයේ මෙහි අඩංගු ප්‍රධාන කරුණු 3 න් එකක් වන බලය බෙදීම සම්බන්ධ කරුණු ගැනය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය නියම අයුරින් ක්‍රියාත්මක කරන නිසා මෙම වැඩ වර්ජනවලට විරුද්ධ නොවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අද (නවය ) පාර්ලිමේන්තුවේ දී ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය නියම අයුරින් ක්‍රියාත්මක කරන නිසා මෙම වැඩ වර්ජනවලට විරුද්ධ නොවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අද (09) පාර්ලිමේන්තුවේ දී ය.
එකම ආදායම් මාර්ගය රුපියල් එක්දහස් දෙසීය වටිනා සමෘද්ධි සහනාධාරය හා රුපියල් දෙදහස් වන වැඩිහිටි දීමනාව පමණි.
එකම ආදායම් මාර්ගය රු. 1,200 වටිනා සමෘද්ධි සහනාධාරය හා රු. 2,000 වන වැඩිහිටි දීමනාව පමණි.
පාර්ලිමේන්තුවේ ලබන දහනව වැනි දා විගණන පනත ගෙන ඒමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ ලබන 19 වැනි දා විගණන පනත ගෙන ඒමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි.
මේ සමයේ, සුක්ජොං රජුට සිය වැඩිමහල් පුත්‍රයාහට ("පළමු පුතු" යන අරුතැති Wonja යන තනතුරෙන් හඳුන්වයි) "කිරුළහිමි කුමරු" තනතුර ලබා දී ජෑං බිසව So-ui සිට Hui-bin තනතුර දක්වා උසස් කිරීමට අවශ්‍ය විය.[හතර ]
මේ සමයේ, සුක්ජොං රජුට සිය වැඩිමහල් පුත්‍රයාහට ("පළමු පුතු" යන අරුතැති Wonja යන තනතුරෙන් හඳුන්වයි) "කිරුළහිමි කුමරු" තනතුර ලබා දී ජෑං බිසව So-ui සිට Hui-bin තනතුර දක්වා උසස් කිරීමට අවශ්‍ය විය.[4]
බගවන්තලාව Police වසමට අයත් Chapleton වතු යායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකුට අද (දහහතර ) උදෑසන නවය ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව බගවන්තලාව Police ය කියා සිටියේය.
බගවන්තලාව Police වසමට අයත් Chapleton වතු යායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් 8 දෙනෙකුට අද (14) උදෑසන 09:00 AM ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව බගවන්තලාව Police ය කියා සිටියේය.
ඒ හේතුවෙන් සැකකරුට රුපියල් අසූ අට දහස ක දඩයක් ගෙවන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.
ඒ හේතුවෙන් සැකකරුට රු. 88,000 ක දඩයක් ගෙවන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.
වැටුප් සම්බන්ධයෙන් කථා කරනවා නම්, දෙදහස් දහහතර ට නිර්දේශ කරපු රුපියල් දහස අපි දෙදහස් දහතුන දෙසැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා ළමයින්ට ලබා දුන්නා," යන්න නිලූෂි නාමිකාගේ චෝදනාවට Company යේ ප්‍රතිචාරයයි.
වැටුප් සම්බන්ධයෙන් කථා කරනවා නම්, 2014 ට නිර්දේශ කරපු රු. 1,000 අපි 2013-12-01 ඉඳලා ළමයින්ට ලබා දුන්නා," යන්න නිලූෂි නාමිකාගේ චෝදනාවට Company යේ ප්‍රතිචාරයයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව සෞභාග්‍යමත් දේශයක් බිහිකරනු පිණිස ,තිරසර යුගයක දැක්ම, එළිදැක්වීමේ ජාතික උත්සවය අද (දෙක ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව සෞභාග්‍යමත් දේශයක් බිහිකරනු පිණිස ,තිරසර යුගයක දැක්ම, එළිදැක්වීමේ ජාතික උත්සවය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
අර Blog එකකම එක්කෙනෙක් කියලා තිබුණේ නැතිවුණු Plane එකේ මඟීන්ගේ කේන්දර හතළිහ ක් බැලුවා නම් Plane එකට වුණේ මොකද්ද, තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්න තිබුණා කියලා.
අර Blog එකකම එක්කෙනෙක් කියලා තිබුණේ නැතිවුණු Plane එකේ මඟීන්ගේ කේන්දර 40 ක් බැලුවා නම් Plane එකට වුණේ මොකද්ද, තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්න තිබුණා කියලා.
Kenya වේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුරින් පුද්ගලයින් පනස් දෙනෙකු ජීවිතක්ෂයට ...
Kenya වේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුරින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට ...
තමන් විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවෙකුට පමණක් සීමාවනවා නම් සමලිංගිකත්වය හෝ වෙනත් ඕනෑම ලිංගිකත්වයක් ප්‍රශ්නයක් නොවේ. දහය .සමලිංගිකයින්ට දරුවන් බිහිකළ නොහැකි බැවින් ඔවුහු අවාසනාවන්ත ජීවිත ගත කරති.
තමන් විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවෙකුට පමණක් සීමාවනවා නම් සමලිංගිකත්වය හෝ වෙනත් ඕනෑම ලිංගිකත්වයක් ප්‍රශ්නයක් නොවේ. 10.සමලිංගිකයින්ට දරුවන් බිහිකළ නොහැකි බැවින් ඔවුහු අවාසනාවන්ත ජීවිත ගත කරති.
ෂඩභිඥාලාභී වූ මහත් සෘද්ධි ඇති Kanapiyaputta – Tissa තෙරණම දහස ක් තරුණයන් විසින් පරිවරන ලදුව එහි වාසය කරයි.
ෂඩභිඥාලාභී වූ මහත් සෘද්ධි ඇති Kanapiyaputta – Tissa තෙරණම 1,000 ක් තරුණයන් විසින් පරිවරන ලදුව එහි වාසය කරයි.
Ramaswamy Venkataraman (එක්දහස් නවසිය දහය – දෙදහස් නවය ) මහතා ඉන්දියාවේ අට වැනි ජනාධිපතිවරයාය.
Ramaswamy Venkataraman (1910 – 2009) මහතා ඉන්දියාවේ 8 වැනි ජනාධිපතිවරයාය.
ඔබට ආගමික හෝ ආගමික වීමට අවශ්‍ය නැති බව ඔබම තීරණය කර ඇති නමුත් ලෝක වේදිකාවේ ආගමේ වැදගත්කම ප්‍රතික්ෂේප කිරීම යනු පෘථිවියේ සියයට හැත්තෑව ක් ජලයෙන් වැසී ඇති බව ප්‍රතික්ෂේප කිරීමකි.
ඔබට ආගමික හෝ ආගමික වීමට අවශ්‍ය නැති බව ඔබම තීරණය කර ඇති නමුත් ලෝක වේදිකාවේ ආගමේ වැදගත්කම ප්‍රතික්ෂේප කිරීම යනු පෘථිවියේ 70% ක් ජලයෙන් වැසී ඇති බව ප්‍රතික්ෂේප කිරීමකි.
මෙහෙම ඉන්නකොට තමයි දෙදහස් පහ දී විතර මට විශාල බඩේ රුදාවක් හැදුණේ.
මෙහෙම ඉන්නකොට තමයි 2005 දී විතර මට විශාල බඩේ රුදාවක් හැදුණේ.
එය දැන් ස්වාධීන Television යේ රාත්‍රී අට ට දිනාපතා විකාශය වේ.
එය දැන් ස්වාධීන Television යේ රාත්‍රී 08:00 PM ට දිනාපතා විකාශය වේ.
තරඟ හත කින් සමන්විත තරගාවලියේ අවසන් තරඟය මාර්තු දහඅට වන දා පැවැත්වීමට නියමිත ය.
තරඟ 7 කින් සමන්විත තරගාවලියේ අවසන් තරඟය මාර්තු 18 වන දා පැවැත්වීමට නියමිත ය.
ඇගේ අභාවයෙන් පහළොව වැනි සංවත්සරය අපි පසුගිය දහ වැනිදා සැමරුවෙමු.
ඇගේ අභාවයෙන් 15 වැනි සංවත්සරය අපි පසුගිය 10 වැනිදා සැමරුවෙමු.
එහෙත් ඒ වන විට ඔහු මෙලොව හැර ගොස් වසර තිහ ක් ගතව තිබිණි. දෙදහස් හත වසරෙහි ඔහුගේ පනස් වෙනි සැමරුමට ග්‍රීක රජය විසින් ඉහළ අගයකින් යුත් කාසියක් ඔහුගේ රුව සහ අත්සන සහිතව නිකුත් කරනු ලැබිණි.
එහෙත් ඒ වන විට ඔහු මෙලොව හැර ගොස් වසර 30 ක් ගතව තිබිණි. 2007 වසරෙහි ඔහුගේ 50 වෙනි සැමරුමට ග්‍රීක රජය විසින් ඉහළ අගයකින් යුත් කාසියක් ඔහුගේ රුව සහ අත්සන සහිතව නිකුත් කරනු ලැබිණි.
එක ) ලංකාවේ වාණිජ්‍ය කේන්ද්‍රස්ථානය කොළඹ, ඒ අවශ්‍යතාවයන්ට ලංකාවට එන / යන අයට මත්තලින් ඇති වැඩක් නෑ
01) ලංකාවේ වාණිජ්‍ය කේන්ද්‍රස්ථානය කොළඹ, ඒ අවශ්‍යතාවයන්ට ලංකාවට එන / යන අයට මත්තලින් ඇති වැඩක් නෑ
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්‍ෂක මණ්ඩලයේ American අවශ්‍යතා ඉටු කිරීමට පුටින් නැවත ඉඩ නොදෙන්නේ ක‍්‍රමයෙන් යළිත් American ප‍්‍රතිවාදියා බවට රුසියාව පත් කරමිනි. දෙදහස් අට දී පුටින් ජෝර්ජියාවට සිය හමුදා පිටත් කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්‍ෂක මණ්ඩලයේ American අවශ්‍යතා ඉටු කිරීමට පුටින් නැවත ඉඩ නොදෙන්නේ ක‍්‍රමයෙන් යළිත් American ප‍්‍රතිවාදියා බවට රුසියාව පත් කරමිනි. 2008 දී පුටින් ජෝර්ජියාවට සිය හමුදා පිටත් කරනු ලැබීය.
ලබැඳි රාජකාරි මිතුරකුගේ අවසන් ගමනකට සහභාගී වීමට ගංවතුරේම කුරුණෑගල ගනේවත්තට ගොස් යළිත් පෙරළා එනවිට දැනගන්නට ලැබුණේ මේ වන සටහන තබනා මොහොත වන විට (පහෙන් දෙදහස් දහසය දහහත වන දින එකොළහයි තිහ පැයට පමණ) ගම්පහ නගරය හා අවට අතුරු මාර්ග මෙන්ම නිවසට යන මාර්ගයන් ද හතර වටින් ජලයෙන් යට වෙමින් පවතින බවයි.
ලබැඳි රාජකාරි මිතුරකුගේ අවසන් ගමනකට සහභාගී වීමට ගංවතුරේම කුරුණෑගල ගනේවත්තට ගොස් යළිත් පෙරළා එනවිට දැනගන්නට ලැබුණේ මේ වන සටහන තබනා මොහොත වන විට (2016-05-17 දින 11:30 AM පැයට පමණ) ගම්පහ නගරය හා අවට අතුරු මාර්ග මෙන්ම නිවසට යන මාර්ගයන් ද හතර වටින් ජලයෙන් යට වෙමින් පවතින බවයි.
එකක්ම තවවත් Cube හතර කට සම්බන්ධයි..
එකක්ම තවවත් Cube 4 කට සම්බන්ධයි..
තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස හය වන බදාදා දිනයේ ආරම්භ වන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 06 වන බදාදා දිනයේ ආරම්භ වන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
නීතියට අනුව දින දහහතර ක් තුළ ඉල්ලූ තොරතුරු දිය යුතුයි.
නීතියට අනුව දින 14 ක් තුළ ඉල්ලූ තොරතුරු දිය යුතුයි.
ක්‍රීඩකයන් සංචිත ගත කිරීමේදී සුපිරි සංචිත, ආසියානු සංචිත හා ජාතික සංචිත ලෙසත් සංචිත වර්ග තුන ක් නිර්මාණය කරන අතර මේ සඳහා ක්‍රීඩකයින් වර්ග කරනුයේ ඔවුන් ලබා ගත් පාරිසාධිත මට්ටම් අනුවයි.
ක්‍රීඩකයන් සංචිත ගත කිරීමේදී සුපිරි සංචිත, ආසියානු සංචිත හා ජාතික සංචිත ලෙසත් සංචිත වර්ග 3 ක් නිර්මාණය කරන අතර මේ සඳහා ක්‍රීඩකයින් වර්ග කරනුයේ ඔවුන් ලබා ගත් පාරිසාධිත මට්ටම් අනුවයි.
ඊයේ පෙරවරුවේ Jennings සහ Burns අතර පළමු කඩුල්ලේ ලකුණු හැට ක සම්බන්ධතාව බිඳ දමමින් ලකුණු විසි තුන ක් ලැබූ Burns දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට දිමුත් සමත් විය.
ඊයේ පෙරවරුවේ Jennings සහ Burns අතර පළමු කඩුල්ලේ ලකුණු 60 ක සම්බන්ධතාව බිඳ දමමින් ලකුණු 23 ක් ලැබූ Burns දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට දිමුත් සමත් විය.
නව සඳ දිස්වෙයි; ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි දහසය.ජුනි
නව සඳ දිස්වෙයි; ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි 16.ජුනි
එක කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.
1 කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.
නවය, ගඟ ඔස්‌සේ යාල ප්‍රදේශයේ සංචාරයක්‌ කළෙමි.
09, ගඟ ඔස්‌සේ යාල ප්‍රදේශයේ සංචාරයක්‌ කළෙමි.
පෙට්‍රල් හා ඩීසල් රුපියල් තිහ කින්ද, භූමිතෙල් රුපියල් හැට කින්ද වැඩි කිරීමට යෝජනා කර තිබිණි.
පෙට්‍රල් හා ඩීසල් රුපියල් 30 කින්ද, භූමිතෙල් රුපියල් 60 කින්ද වැඩි කිරීමට යෝජනා කර තිබිණි.
මෙම ජනතාව සඳහා ඉඩම් නීත්‍යානුකූලව ලබා දුන්නේ දෙදහස් දොළහ වසරේදී බවත් දෙදහස් දොළහ ඒ අවට කලාපයද රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති නිසා කිසිවෙකුට එළි කිරීමට නීත්‍යානුකූල බලයක් හෝ නැති බවත් කීය.
මෙම ජනතාව සඳහා ඉඩම් නීත්‍යානුකූලව ලබා දුන්නේ 2012 වසරේදී බවත් 2012 ඒ අවට කලාපයද රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති නිසා කිසිවෙකුට එළි කිරීමට නීත්‍යානුකූල බලයක් හෝ නැති බවත් කීය.
දුරකථන - බිංදුව හත දෙක දෙක හතර හතර හතර අට දෙක බිංදුව,බිංදුව හත දෙක දෙක හතර හතර හතර අට හතර දෙක
දුරකථන - 072-2444820, 072-2444842
අවුරුදු පහ ක වැඩබිම් සමග.
අවුරුදු 5 ක වැඩබිම් සමග.
අපේ පාසල නැතිනම් ළඟම පාසල ඔයාව හය ශ්‍රේණියට භාර ගැනීමට බලාගෙන ඉන්නවා.
අපේ පාසල නැතිනම් ළඟම පාසල ඔයාව 6 ශ්‍රේණියට භාර ගැනීමට බලාගෙන ඉන්නවා.
* ඔවුන් ද UAW කම්කරුවන් වන, තුන දහස් පන්සිය කට අධික Mack Truck රථ කම්කරුවන් Maryland, Pennsylvania සහ Florida ප්‍රාන්තවල වැඩවර්ජනයක නිරත වන්නේ, Arizona සහ Texas ප්‍රාන්තවල තඹ පතල් කම්කරුවන් දෙදහස කට ආසන්න සංඛ්‍යාවකගේ වැඩවර්ජනය සමගිනි.
* ඔවුන් ද UAW කම්කරුවන් වන, 3,500 කට අධික Mack Truck රථ කම්කරුවන් Maryland, Pennsylvania සහ Florida ප්‍රාන්තවල වැඩවර්ජනයක නිරත වන්නේ, Arizona සහ Texas ප්‍රාන්තවල තඹ පතල් කම්කරුවන් 2,000 කට ආසන්න සංඛ්‍යාවකගේ වැඩවර්ජනය සමගිනි.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියල්ල දෙදහස් තුන වසරේදී ඉන්දීය Oil සමාගමට පවරා ඇති බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියල්ල 2003 වසරේදී ඉන්දීය Oil සමාගමට පවරා ඇති බවයි.
නමුත්, රණසිංහ ප්‍රේමදාස සෑම ආසනයකින්ම සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණු නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද හත් දහස් එකසිය හැට දෙක ක් ලබා ගනිමින්.
නමුත්, රණසිංහ ප්‍රේමදාස සෑම ආසනයකින්ම සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණු නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 7,162 ක් ලබා ගනිමින්.
හය - ඍජුව ක්‍රියා කිරීම,
6- ඍජුව ක්‍රියා කිරීම,
නමුත් මේ අතර ඔබ කිරි දෙන මවක් නම් එය Calorie පන්සිය - හයසිය පනහ වීම වැදගත්.
නමුත් මේ අතර ඔබ කිරි දෙන මවක් නම් එය 500-650 Calorie වීම වැදගත්.
මම උප කතුවරයකු හැටියට සිතිජය සඟරාවේ හතර වැනි කලාපයේ පටන් කටයුතු කළා. එක්දහස් නවසිය අනූ හය වසර පොදු ජන එක්සත් පෙරමුණු රජය දේශපාලන වශයෙන් වැහැරී ගිය යුගයක්.
මම උප කතුවරයකු හැටියට සිතිජය සඟරාවේ 4 වැනි කලාපයේ පටන් කටයුතු කළා. 1996 වසර පොදු ජන එක්සත් පෙරමුණු රජය දේශපාලන වශයෙන් වැහැරී ගිය යුගයක්.
ජේමිස් මියයන විට ඔහුගේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු එකොළහ කි.
ජේමිස් මියයන විට ඔහුගේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු 11 කි.
එක්දහස් නවසිය හතළිස් නවය වසරේදී එවකට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි
1949 වසරේදී එවකට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි
පිරිවිතර (Kfir C. දෙක ගුවන් යානය)[සංස්කරණය]
පිරිවිතර (Kfir C.2 ගුවන් යානය)[සංස්කරණය]
අතරමැද පිහිටි පර්චස් දෙසිය අසූ හත ඉඩම (Shaw Wallace සහ Hedges පිහිටි) තවත් චීන සමාගමකට විකුණා
අතරමැද පිහිටි පර්චස් 287 ඉඩම (Shaw Wallace සහ Hedges පිහිටි) තවත් චීන සමාගමකට විකුණා
ඇයි ඉතිං පැය පහ ක්ම කියලා නිදාගන්නයෑ..
ඇයි ඉතිං පැය 5 ක්ම කියලා නිදාගන්නයෑ..
මේක නම් Indonesia වල තියෙන Active Volcano එකක් එහා පැත්තේ ගමකුත් තියෙනවා...
මේක නම් Indonesia වල තියෙන Active Volcano 1 ක් එහා පැත්තේ ගමකුත් තියෙනවා...
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එකසිය පනස් තුන ( දෙක ) වගන්තියට අනුව විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ යුතු බවත් එය ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතුවා මෙන්ම එකී වැටුප අඩු කිරීමට අවස්ථාවක් නැත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153(2) වගන්තියට අනුව විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ යුතු බවත් එය ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතුවා මෙන්ම එකී වැටුප අඩු කිරීමට අවස්ථාවක් නැත.
ඇත්තටම එක්දහස් නවසිය හැත්තෑ හතර ඉඳන් පැවතගෙන එන ව්‍යාපාරයක් වෙන උදුම්බරා එකේ කෑම වල රස තාම එදා වගේම තියෙනවා කියලා දන්න කට්ටිය කියනවා.
ඇත්තටම 1974 ඉඳන් පැවතගෙන එන ව්‍යාපාරයක් වෙන උදුම්බරා එකේ කෑම වල රස තාම එදා වගේම තියෙනවා කියලා දන්න කට්ටිය කියනවා.
පොහොර මිල යල කන්නයේ සිට ඉහළට ! ( දෙසිය විසි දෙක )
පොහොර මිල යල කන්නයේ සිට ඉහළට ! (222)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ උතුරු මැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අතර හමුවක් ඊයේ ( දහසය ) පස්වරුවේ සිදුවුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ උතුරු මැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ සිදුවුණා.
මේකට නම් සියයට සියය එකඟයි - විශ්වය පැත්තට ඔළුව හරවගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්න කොට වෙන්න කලින් තේරෙනවා විශ්වය තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුළම කියලා.
මේකට නම් 100% එකඟයි - විශ්වය පැත්තට ඔළුව හරවගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්න කොට වෙන්න කලින් තේරෙනවා විශ්වය තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුළම කියලා.
ශාන්තිදේව හිමි බෝධි චර්යාවතාර (පී එකසිය අසූ දෙක ) හොඳ හා නරක පිළිබඳව බෞද්ධ චින්තනය ප්‍රායෝගිකව ඉගැන්වීම සඳහා ගොනු කළ සටහනකි මේ.
ශාන්තිදේව හිමි බෝධි චර්යාවතාර (P 182) හොඳ හා නරක පිළිබඳව බෞද්ධ චින්තනය ප්‍රායෝගිකව ඉගැන්වීම සඳහා ගොනු කළ සටහනකි මේ.
හ්ම්ම්, කොහොම වුණත් අනිත් මස් වර්ග දහය ගැනත් දානවා නං හොඳයි!
හ්ම්ම්, කොහොම වුණත් අනිත් මස් වර්ග 10 ගැනත් දානවා නං හොඳයි!
ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් දෙදහස් දහසය - හතරයි- දහනවය දින අමාත්‍යවරයාගේ සුරතින් ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලදි.
ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් 2016-04-19 දින අමාත්‍යවරයාගේ සුරතින් ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලදි.
අතුරු තහනම් නියෝගය දහය වනදා දක්වා දීර්ඝ කරයි
අතුරු තහනම් නියෝගය 10 වනදා දක්වා දීර්ඝ කරයි
පසුගිය දහනවය දා තමින් විදුහල්පතිවරුන් වෙත ලිපියක්‌ එවමින් අමාත්‍යාංශය චක්‍රලේඛය සංශෝධනය කර ඇති අතර මේ නිසා සංශෝධනය පෙර ප්‍රතික්‍ෂේප කරන ලද අයදුම්කරුවන් යළි සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට සිදු වනු ඇතැයි විදුහල්පතිවරු පවසති.
පසුගිය 19 දා තමින් විදුහල්පතිවරුන් වෙත ලිපියක්‌ එවමින් අමාත්‍යාංශය චක්‍රලේඛය සංශෝධනය කර ඇති අතර මේ නිසා සංශෝධනය පෙර ප්‍රතික්‍ෂේප කරන ලද අයදුම්කරුවන් යළි සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට සිදු වනු ඇතැයි විදුහල්පතිවරු පවසති.
මිලියන විස්ස ක් වන අපගේ ජනගහනයෙන් සියයට විසි හයක ප්‍රතීශතයක් තරුණයන් ය.
මිලියන 20 ක් වන අපගේ ජනගහනයෙන් 26% ක ප්‍රතීශතයක් තරුණයන් ය.
රට අස්ථාවර කළ හත දහස ක් අත්අඩංගුවට
රට අස්ථාවර කළ 7,000 ක් අත්අඩංගුවට
ක්‍රිස්තු වර්ෂ එක්දහස් අටසිය දහනවය දී Washington Irving ගේ "Rip Van Winkle" කථාවේ Rip Van Winkle නමැති මිනිසෙකු කන්දක් මත නිදා සිට නැවත වසර විස්ස ක් අනාගතයෙන් අවදි වී ඇත, ඒ වන විට ඔහුගේ බිරිඳ මියගොස් දියණිය වැඩී ඇත.
ක්‍රි.ව. 1819 දී Washington Irving ගේ "Rip Van Winkle" කථාවේ Rip Van Winkle නමැති මිනිසෙකු කන්දක් මත නිදා සිට නැවත වසර 20 ක් අනාගතයෙන් අවදි වී ඇත, ඒ වන විට ඔහුගේ බිරිඳ මියගොස් දියණිය වැඩී ඇත.
ඔය කොහොම මං වෙනුවෙන් දැගලුවත් මට දැන් ඔය එකෙක්වත් සියයට සියය ෂුවර් නැහැ.
ඔය කොහොම මං වෙනුවෙන් දැගලුවත් මට දැන් ඔය එකෙක්වත් 100% ෂුවර් නැහැ.
බිලියන දහය ක ලංසු පිළිගන්න අර්ජුන මට නියෝග කළා.
බිලියන 10 ක ලංසු පිළිගන්න අර්ජුන මට නියෝග කළා.
කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට එක්දහස් අටසිය හැට හතර සැප්තැම්බර් දහහත දින උපන් මේ පින්වත් කුමරා David යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින...
කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා David යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්‍රීමත් අනගාරික...
දැන් ඔන්න නීතියේ හිල් පනස් හත ක් නිසා ඡන්දය පවත්වන්න වෙන්නේ නෑ කියලා මැතිවරණ කොමිසම කියනවා.
දැන් ඔන්න නීතියේ හිල් 57 ක් නිසා ඡන්දය පවත්වන්න වෙන්නේ නෑ කියලා මැතිවරණ කොමිසම කියනවා.
අටසිය විසි හතර ශෙහාන් ජයසූරිය හලාවත මේරියන්ස් නවය දෙසිය තිස් හත දෙක තුන
824 ශෙහාන් ජයසූරිය හලාවත මේරියන්ස් 9 237 2 3
ජනවාරි විසි හය ග්‍රහ මාරුවෙන් ජනපතිට අපලයි.
ජනවාරි 26 ග්‍රහ මාරුවෙන් ජනපතිට අපලයි.
රූගත කිරීම් හමාර වූයේ Bond ගේ පළිගැනීමේ කූටප්‍රාප්තිය රූගත කෙරුණු ‘Atacama’ කාන්තාරයේදීයි. දෙදහස් අට ජූනි විසි එක වන විට Film එකේ සංස්කරණ කටයුතු සිදු කෙරුණු අතර Visual Effects නවසිය කට අධික ප්‍රමාණයකින් Film එක සමන්විත විය. Film එකේ Music Direction කළ David Arnold විසින් Theme Song ගායනය සඳහා මුලින් තෝරා ගෙන සිටියේ Amy...
රූගත කිරීම් හමාර වූයේ Bond ගේ පළිගැනීමේ කූටප්‍රාප්තිය රූගත කෙරුණු ‘Atacama’ කාන්තාරයේදීයි. 2008 ජූනි 21 වන විට Film එකේ සංස්කරණ කටයුතු සිදු කෙරුණු අතර Visual Effects 900 කට අධික ප්‍රමාණයකින් Film එක සමන්විත විය. Film එකේ Music Direction කළ David Arnold විසින් Theme Song ගායනය සඳහා මුලින් තෝරා ගෙන සිටියේ Amy Winehouse න...
ව්‍යවස්ථා සභාව විනාඩි හතර යි...
ව්‍යවස්ථා සභාව විනාඩි 04 යි...
ප්‍රාන්ත රාජ්‍යයන් හා නාගරික පරිපාලනයන් ක්‍රියාවට නඟන K-දොළහ අයවැය කප්පාදුව යටතේ පාසල් වසා දැමීම, පන්තියක ප්‍රමාණය වැඩිකිරීම හා යහපත් අධ්‍යාපනයක මූලිකාංග මුලිනුපුටා දැමීම සිදුවේ.
ප්‍රාන්ත රාජ්‍යයන් හා නාගරික පරිපාලනයන් ක්‍රියාවට නඟන K-12 අයවැය කප්පාදුව යටතේ පාසල් වසා දැමීම, පන්තියක ප්‍රමාණය වැඩිකිරීම හා යහපත් අධ්‍යාපනයක මූලිකාංග මුලිනුපුටා දැමීම සිදුවේ.
හරියටම කියන්නේ නම් ඔවුන්ට රුපියල් මිලියන තිස් පහ ක තෑග්ගක් ලබාදීමෙන් පසු, යන්න කීවේය.
හරියටම කියන්නේ නම් ඔවුන්ට රු. මිලියන 35 ක තෑග්ගක් ලබාදීමෙන් පසු, යන්න කීවේය.
Pakistan Super League විස්සයි විස්ස Cricket තරගාවලියේ ඊයේ ( විසි පස් වැනිදා) පැවැති තරගයකදී Brendon McCullum නායකත්වය දරන Lahore Qalandars කණ්ඩායමට එරෙහිව කඩුලු පහ ක ජයක් අත්කර ගැනීමට Kumar Sangakkara නායකත්වය දරන Karachi Kings කණ්ඩායම සමත් විය.
Pakistan Super League 20-20 Cricket තරගාවලියේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී Brendon McCullum නායකත්වය දරන Lahore Qalandars කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට Kumar Sangakkara නායකත්වය දරන Karachi Kings කණ්ඩායම සමත් විය.
කෙසේ වෙතත් Catherine එක් පිරිමියකුගෙන් පමණක් සැනසුණු කාන්තාවක් නොවේ. එක්දහස් නවසිය හැත්තෑව දශකයේ ඇය හාද වී සිටියේ ප්‍රංශ නව රැල්ලේ සිනමාකරුවකු වූ Francois Truffaut සමඟිනි. එක්දහස් නවසිය හැට අට වන විට දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගත් කතා පුවතක් සහිත ‘Where Eagles Dare’ Film එකේ රූගත කිරීම් Austria වේ හා London යේ සිදු වෙ...
කෙසේ වෙතත් Catherine එක් පිරිමියකුගෙන් පමණක් සැනසුණු කාන්තාවක් නොවේ. 1970 දශකයේ ඇය හාද වී සිටියේ ප්‍රංශ නව රැල්ලේ සිනමාකරුවකු වූ Francois Truffaut සමඟිනි. 1968 වන විට දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගත් කතා පුවතක් සහිත ‘Where Eagles Dare’ Film එකේ රූගත කිරීම් Austria වේ හා London යේ සිදු වෙමින් තිබිණි. Joanne Harris සමඟ Cl...
හෝ හාරසිය දහසය - දෙසිය විසි නවය - හය දහස් අසූ හය යන අංක භාවිත කළ හැක.
හෝ 416-229-6086 යන අංක භාවිත කළ හැක.
මෙම සම්මාන උළෙලේදී Motor රථ රියැදුරන් සඳහා සම්මාන හත ක්ද, යතුරුපැදිකරුවන් සඳහා සම්මාන හය ක්ද ප්‍රදානය කෙරිණි.
මෙම සම්මාන උළෙලේදී Motor රථ රියැදුරන් සඳහා සම්මාන 7 ක්ද, යතුරුපැදිකරුවන් සඳහා සම්මාන 6 ක්ද ප්‍රදානය කෙරිණි.
මම රූ රැජින තරගයකට ඉදිරිපත් වූ ප්‍රථම වතාව තමයි දෙදහස් දහහත දෙරණ අවුරුදු කුමරියට ඉදිරිපත් වූ අවස්ථාව.
මම රූ රැජින තරගයකට ඉදිරිපත් වූ ප්‍රථම වතාව තමයි 2017 දෙරණ අවුරුදු කුමරියට ඉදිරිපත් වූ අවස්ථාව.
රටේ දරුවන්ගෙන් සියයට විසි පහ කට වඩා මන්දපෝෂණයෙන් පෙළෙද්දී, වි‍රැකියාව නිසා තරුණ පෙළ පීඩා විඳිද්දී, පාන් ගෙඩියේ, පරිප්පු දෙසිය පනහ සිට වූ සෑම ආහාරයකම මිල දෙගුණ තෙගුණයකින් ඉහළ යාම නිසා රටේ ජනතාවගෙන් බහුතරයට කුසෙන් අඩක් පුරවා ගැනීමට සිදුව තිබෙද්දී, රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති මොහොතක........
රටේ දරුවන්ගෙන් 25% කට වඩා මන්දපෝෂණයෙන් පෙළෙද්දී, වි‍රැකියාව නිසා තරුණ පෙළ පීඩා විඳිද්දී, පාන් ගෙඩියේ, පරිප්පු 250 g සිට වූ සෑම ආහාරයකම මිල දෙගුණ තෙගුණයකින් ඉහළ යාම නිසා රටේ ජනතාවගෙන් බහුතරයට කුසෙන් අඩක් පුරවා ගැනීමට සිදුව තිබෙද්දී, රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. ලක්ෂ 3 ඉක්මවා ඇති මොහොතක........
කෙසේ නමුදු මෙම ප‍්‍රතිමාව එහි වූ නිර්මාණ ලක්ෂණවලට අනුව ක්‍රිස්තු වර්ෂ හය - හත සියවස්වලට අයත් වන පැවසෙයි.
කෙසේ නමුදු මෙම ප‍්‍රතිමාව එහි වූ නිර්මාණ ලක්ෂණවලට අනුව ක්‍රි.ව. 6-7 සියවස්වලට අයත් වන පැවසෙයි.
මචං ගැමියෝ ඇමතිලා හෝ මහ එකාල කරන දේවල් ගැන විවේචනය කරන එක සහ Blog කරුවෙකුට මඩ ගහන එක අතර වෙනසක් තියෙයි (ආතල් නොවන මඩ ) සහතික ඇත්ත කතාව. ඒක එහෙම තමයි. ඒත් මෙතන සමස්තයක් විදියට මම අදහස් කළේ මේකයි. එක ) මැති ඇමතිලාට මඩ ගැහුවට උන්ට මඩ වැදුණාදැයි උන් දන්නේ නැත. උන් උන්ගේ වැඩ වෙනස් කරන්නේද නැත...
මචං ගැමියෝ ඇමතිලා හෝ මහ එකාල කරන දේවල් ගැන විවේචනය කරන එක සහ Blog කරුවෙකුට මඩ ගහන එක අතර වෙනසක් තියෙයි (ආතල් නොවන මඩ ) සහතික ඇත්ත කතාව. ඒක එහෙම තමයි. ඒත් මෙතන සමස්තයක් විදියට මම අදහස් කළේ මේකයි. 1) මැති ඇමතිලාට මඩ ගැහුවට උන්ට මඩ වැදුණාදැයි උන් දන්නේ නැත. උන් උන්ගේ වැඩ වෙනස් කරන්නේද නැත...
කිසිම අනාගතයක් නොමැති තරුණ තරුණයින් පිරිසක් එකට එකතු වී එක්දහස් නවසිය හැත්තෑ එක දී ඌව වෙල්ලස්සේ වැල්ලවාය Police යට පහරදුන් බව අපි දන්නවා.
කිසිම අනාගතයක් නොමැති තරුණ තරුණයින් පිරිසක් එකට එකතු වී 1971 දී ඌව වෙල්ලස්සේ වැල්ලවාය Police යට පහරදුන් බව අපි දන්නවා.
ඒත් පසුගිය පස් වසර තුළ කිලෝමීටර් තුන් දහස් පන්සිය - හාර දහස අතර ප්‍රමාණයක් මාර්ග සංවර්ධනය කර තියෙනවා. ඈත පිටිසර ගම්මානවල පවා Concrete ඇතිරූ මාර්ග දැකගත හැකියි.
ඒත් පසුගිය වසර 05 තුළ 3,500-4,000 km අතර ප්‍රමාණයක් මාර්ග සංවර්ධනය කර තියෙනවා. ඈත පිටිසර ගම්මානවල පවා Concrete ඇතිරූ මාර්ග දැකගත හැකියි.
අවම වශයෙන් රුපියල් බිලියන පනහ ක්‌, මිලියන පනස් දහස ක්‌ වත් වාර්ෂිකව පිටරටට ගෙනියනවා.
අවම වශයෙන් රු. බිලියන 50 ක්‌, රු. මිලියන 50,000 ක්‌ වත් වාර්ෂිකව පිටරටට ගෙනියනවා.
මේ අතර අදාළ උද්ඝෝෂණයේ දී ඇති වූ කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කෙරෙන බව ඊයේ ( තිහ ) පැවති මාධ්‍ය හමුවේදී Police පති මහින්ද බාලසූරිය මහතා පැවසුවේය.
මේ අතර අදාළ උද්ඝෝෂණයේ දී ඇති වූ කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කෙරෙන බව ඊයේ (30) පැවති මාධ්‍ය හමුවේදී Police පති මහින්ද බාලසූරිය මහතා පැවසුවේය.
ජූලි විසි තුන , දෙදහස් දහනවය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයට පින් පමුණුවමින් දානමය පුණ්‍ය කර්මයක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පසුගිය අප්‍රියෙල් ( විසි එක ) පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීම සිදුවී මාස තුනක් සම්පුර්ණ වීම නිමිත්තෙන් එහිදී විපතට පත් වූවන් සිහිපත් කරමින් දානමය පුණ්‍ය කර්මයක් අද (ජූලි විසි එක ) දින කොළඹ...
2019-07-23 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයට පින් පමුණුවමින් දානමය පුණ්‍ය කර්මයක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පසුගිය අප්‍රියෙල් (21) පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීම සිදුවී මාස 03 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් එහිදී විපතට පත් වූවන් සිහිපත් කරමින් දානමය පුණ්‍ය කර්මයක් අද (2019-07-21) දින කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ...
ගෑනුත් වෙනස් වෙනවා දෙදහස් දොළහ ජනවාරි නවය,දින දහසයයි මිනිත්තු පනස් හතර ට හප්පද බොල….
ගෑනුත් වෙනස් වෙනවා 2012-01-09 දින 04:54 PM ට හප්පද බොල….