text
stringlengths
7
923
label
class label
5 classes
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි.
11
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු ඉනිම ක්‍රීඩා කළ චන්දිමාල් පන්දු 22කදී අර්ධ ශතකය වාර්තා කළේ ය.
33
පසුගිය ජුනි 30 වන දා ද ෆේස්බුක් වෙබ් අඩවිය මිනිත්තු 30ක පමණ කාලයක් බිඳ වැටී තිබුණි.
44
කොළඹ කොටස් වෙළඳ පොළ, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සමාරම්භක සාමාජිකයෙකු වන අතර දකුණු ආසියාවේ සුරැකුම් වෙළඳ පොළවල් ඒකාබද්ධ කරමින් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙය පිහිටුවනු ලැබුවේ 2000 වසරේදීයි.
0no label
ජැක්ලින් ෆර්නැන්ඩස් සත්ත්වයින්ට යහපත් ලෙස සැලකීම නිසා මෙම සම්මානය ඇයට පිරි නමා තිබේ.
22
විපක්ෂ නායකවරයා විසින් නඟන ලද ඉහත ප්‍රශ්නවලට ආණ්ඩු පක්ෂය විසින් ඉදිරි සභා වාරයේදී පිළිතුරු ලබාදෙනු ඇත.
11
ඒ අනුව ඔවුන්ට පන්දුවාර 47යි පන්දු 4කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.
33
මේ අනුව, රුපියල් මිලියන 978 කට ආසන්න මෙම කොන්ත්‍රාත් ගිවිසුම Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments විසින් තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග අත්සන් කර ඇත.
0no label
අභාවප්‍රාප්ත වූ හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ රිචී බෙනෝගේ අවසන් කටයුතු, ඔහුගේ අවසන් කැමැත්ත පරිදි රාජ්‍ය ගෞරව රහිතව සිදු කරන බව ඔහුගේ භාර්යාව වන ඩැෆ්නී සර්ෆ්ලීට් එරට අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබේ.
33
Patricia Arquette, “Boyhood” (*WINNER)
22
එක්දින තරග 162 කදී පකිස්ථාන කණ්ඩායම නියෝජනය කළ ඔහු, රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 5122 කි.
33
සිරස එෆ්.එම්. ත්‍රීවිල් කානිවල් වැඩසටහන හොඳ ම ගායකයා තේරීම, අලංකාර ම ත්‍රිරෝද රථය තේරීම,ධාවන තරග, මිස්ටර් හැන්ඩ්සම් තේරීම ඇතුළු තරග රැසකින් සමන්විත විය.
22
සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කළ මයිකල් ක්ලාක් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් විය.
33
එහිදී වැඩි ම ලකුණු හිමි කර ගත් නවක ක්‍රීඩකයා ලෙස ද ඔහු නම් කෙරිණි.
33
මෙම ඡායාරූපය ඇය රංගනයෙන් දායක වූ Mary Kom චිත්‍රපටයේ ඇය පෙනී සිටි අවස්ථාවක් නිරූපණය කළ එකකි.
22
මෙරට අධිවේගී මාර්ග භාවිතා කරන්නන් වෙනුවෙන් වඩාත් හොඳ සේවාවක් සැලසීම වෙනුවෙන් “අධිවේගී මාර්ග සඳහා බුද්ධිමත් ප්‍රවාහන පද්ධතිය“ (Intelligent Transport System for Expressways) යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ.
0no label
පහත දැක්වෙන්නේ, Mick Schumacher ජයගත් තරගය පිළිබඳව කළ පූර්ව විශ්ලේෂණයක් සහිත වීඩියෝවකි
33
ෂකීරා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර නිරන්තරයෙන් Facebook වෙබ් අඩවිය භාවිත කළ අතර ඇය සිය අදහස් සහ ඡායාරූප රැසක් සිය රසිකයින් සමග share කර ගත්තා ය.
22
ඒ, නවතම හොලිවුඩ් චිත්‍රපටයක් වන Maleficentහි හඳුන්වා දීමේ වැඩසටහනක් සඳහා රතු පලස මතින් ගමන් කරමින් සිටියදී ය.
22
වැඩි ම ලකුණු – 96 (නොදැවී)
33
ඒ අනුව ඔහු ඊයේ බිඳ දැමුවේ 1975 වසරේදී එස්.එල්.බී. රෝසා පිහිටුවා තිබූ වාර්තාව යි.
33
චීන තාක්ෂණ පරිසර පද්ධතියන්හී (බහුතරය CTE ලෙසින් හඳුන්වන) සන්නම්නාම සහ 2015 සහ ඉන් ඉදිරියට නව්‍යතා බිහිකරමින් ඒ සඳහාම කැපවූ නව්‍යතා මධ්‍යස්ථාන සමඟ ආසියානු පැසිපික් සහ ජපානය මෙම ගණන නව යුගය ඉදිරියට රැගෙන යන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැදගත්ම හවුල්කරු වේ.
44
ස්ටිවන් ස්මිත් හා නායක මයිකල් ක්ලාක් එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 134කි.
33
Followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති Twitter වෙබ් අඩවිය පවසා ඇත්තේ, අමිතාබ් භච්චන් සිය Twitter ගිණුම හරහා ඔහු රසික රසිකාවියන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බව ය.
22
වාර්ෂික ක්‍රිකට් තරග අතර ලොව දෙවැනි පැරණිතම තරගය ලෙස සැළකෙන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ විය.
33
‘කිසිදු ජනවරමක් නැතිව ආණ්ඩුවක් වික‍්‍රමසිංහ මහතා කරගෙන යනවා. ජනාධිපතිත් නොදන්න අගමැතිගේ පැමිණිලි පමණක් භාරගන්න දඩයම් කොට්ඨාශයක් හදලා. සන්ධානයෙ නායකයන් හා මහින්ද මහතාට හිතවත් පුද්ගලයන් දඩයම් කිරීමයි ඒකෙන් කරන්නේ. ඒකට කටඋත්තර ගන්න කියලා එන්න කියනවා. හිරේ දානවා.
11
තමන්ට අනන්‍ය වූ සැක්සෆෝන වාදන රටාවක් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සුවිශේෂි වාදන ශිල්පියා 1994 වසරේදී ග්‍රැමී සංගීත සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් විය.
22
ලිපි ලේඛන තියෙනවා.”
0no label
වැඩි ම ලකුණු – 145 (නොදැවී)
33
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
11
පාසිකුඩාහි හෝටල් ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි. මාගේ සේවාදායකයා ලබා දුන් උපදෙස් අනුව ඔහුගේ දායකත්වයෙන් ඇති කරන ලද සමාගම් හා ව්‍යාපාර තුළ ඍජු
0no label
සමහරක් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ තද ඇඳුම් ඇඳීම නිසා මෙය සිදුවූ බවයි. ඒත් ඒක එහෙම වෙන්න පුළුවන්ද? iPhone ජංගම දුරකථනය හා iPhone 6 Plus ද්විත්වය නිකුත්වීමටත් ප්‍රථම එය නිර්මාණය කිරීමට ගන්නා උසස් තත්වයේ අමුද්‍රව්‍ය පිළිබඳ කතා බහට ලක්වුනා. ඇලුමිනියම් කියන්නේ සාමාන්‍යෙයන් මෘදු ලෝහයක්. නමුත් ජංගම දුරකථනයක් මේ වගේ නැම...
44
මේ අපූරු නිර්මාණය එළිදැක්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Tesla සමාගම වෙතත් එහි මහ මොළකරු වන Elon Musk වෙතත් යොමුවුනා. මුල් දින කිහීපය තුලදී Tesla Powerwall 30000කට අධික සංඛ්‍යාවක් විකිණිමටත් Tesla සමාගම සමත් වුනා. Tesla සමාගම අනාගත බලශක්ති පරිභෝජනය පිළිබඳ දකින මේ සිහිනය සැබෑ වුවහොත්, සම්පත් හිඟවීම නිසා වැඩිවන ඉන්ධන මිලට හ...
44
පූනේ පිහිටි යෙවඩා බන්ධාගාරයේ සිරගත ව සිටින සංජේ දත් මේ වන විට 55 වන වියේ පසු වේ.
22
සිම්පත ඇතුලත් කරන්න. Calls ගන්න. SMS යවන්න. ඔබ සාමාන්‍යෙයන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිසී බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් Service මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකථනයේ විවිධ අංග වල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරනයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකථනයේ *#0*# යෙදීමෙන් ඔබට LCD තිරය...
44
දෙවන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සතු Facebook likes සංඛ්‍යාව 3246718කි.
33
136 වැනි නිල් මහ සටනට රාජකීය කණ්ඩායම මෙහෙයවන්නේ හරිත් සමරසිංහයි.
33
මේ වන විට අවසන් ජයග්‍රාහී කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
33
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඉරීනා රොනාල්ඩෝගේ මවගේ උපන්දින සාදයට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමත් සමග පැන නැගුණ ප්‍රශ්නයක් හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටී ඇති බව ය.
22
බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ 3වන වටයේ තරග කිහිපයක් ඊයේ පැවැත්විණි.
33
ඔහුගේ වෑයම දුර්වලත්වය කරපින්නාගෙන උපත ලද ස්ත්‍රිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකි.
22
පාකිස්ථානය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරගයකට හා පන්දුවාර 20-20 ජාත්‍යන්තර තරග 10කට සහභාගී වී ඇති රාසා හසන්, 2012 වසරේ පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සහභාගි වී තිබේ.
33
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය කථානායකවරයාට ඊයේ රාත්‍රී බාරදුන් බවයි.
11
මේ අතුරින් දැනටමත් හික්කඩුව හා වස්කඩුව හෝටල් ගොඩනඟා සුඛෝපභෝගී කාමර 200ක් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට එක් කර තිබේ.
0no label
විශ්වාස භංග යෝජනාවක් එල්ල වී ඇති අගැමති රනිල් වික‍්‍රමසිංහ මහතා නම්බු පිටින් ධුරයෙන් ඉල්ලා අස්වීම වඩාත් සුදුසු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.
11
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ වගකීම් පැහැදිලි කළ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තේරීම් කමිටු එල්ල වන බලපෑම් සහ විවේචන සාමන්‍ය දෙයක් බව ය.
33
ඒ, මෙල්බන්හිදී අද පැවති තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගිනි.
33
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත නොවිමසා අගමැති ධුරයේ කටයුතු කිරීම
11
රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ.
0no label
ඒ අනූව අද ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇත.
11
ඔවුන් ගොඩගහගොඩ පාසල ඔස්සේ ඉන් පසු ළඟා වූයේ කටුගස්තොටටයි.
33
මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ සමාගමේ නියෝජිතයින් පැමිණ තමා සමග සාකච්ඡා කළ බවත් මෙහිදී වැඩිපුර ප්‍රාග්ධනය මෙරටට රැගෙන ඒමට සමාගම එකඟ වූ බවයි.
0no label
4. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව)
33
ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.
33
අවසන් තරගයට එක් වන ඔස්ට්‍රේලියාව අවස්ථා 4 කදී ලෝක ක්‍රිකට් කිරුළ හිමි කර ගෙන ඇති අතර නවසීලන්තය අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙය වේ.
33
මේ අතර, මෙම තරගාවලිය කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සහභාගි වන අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වේ.
33
3. ලහිරු තිරිමාන්න – 256 (ශ්‍රී ලංකාව)
33
ඔහුගේ සහකාරිය වන ඇන්ජලීනා ජොලී එම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.
22
උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද එහිදී ප්‍රධාන කාර්යාලයට පැමිණ සිටි අතර, සාකච්ඡාවෙන් අනතුරුව නියෝජිත පිරිස ද පිටව ගිය හ.
22
ඇය එම ප්‍රකාශය කළ අවස්ථාව ඉතාමත් හැඟුම්බර සංවේදී අවස්ථාවක් විය.
22
ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට පෙට‍්‍රල් බෙදාහිරීම 50%කින් කපා හැර තිබේ. සමාගම් බලධාරීන් පවසන්නේ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙන් තම සමාගම දිගින් දිගටම පාඩු ලබන බවයි.
0no label
පසුගිය 28 වැනිදා ඇයට මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබූ අතර එදින පැමිණිය නොහැකි බව ඇය විසින් දන්වා තිබූ බව වාර්තා විය.
11
මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් 700,000 (රුපියල් මිලියන 95 ක් පමණ) සිට ඩොලර් මිලියන 1.5 (රුපියල් මිලියන 204 ක් පමණ) ක් දක්වා පරාසයක තිබෙන බව සමාගම සඳහන් කරයි.
0no label
ඔහු කිසිදු පන්දු යවන්නෙකුට මෙල්ල කළ නොහැකි පිතිකරුවෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.
33
මෙවර පොලිය වැඩියි -බන්දුල කියයි
0no label
ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය.
33
මේ වනවිට, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සාමාජිකයින් ගණන 15 ක් වන අතර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, මුරුසිය, භූතානය සහ එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍ය මෙහි සාමාජිකයින් වේ.
0no label
හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 608 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ.
0no label
අතර, ඉන් අනතුරුව ඔහු පන්දු රැකීමේ නිරත නොවීය.
33
Tech Guru Episode 11 HD[14-23-19]
44
මේ අනුව, 2015 මාර්තු මාසය අවසන් විට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 504,000 ක්වී ඇත. සමාගම සඳහන් කරන්නේ මෙය ගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී සියයට 05 ක වර්ධනයක් බවයි.
0no label
අපි මෙම නව පරිගණක යුගය වැළද ගනිමින් 2015 වසරට පියනඟන බැවින් පවත්නා සහ අනාගත ශ‍්‍රම බලකාය මෙම නව යුගය තුළ සාර්ථකත්වයට හේතුවන කුසලතාවයන්, දැනුම සහ උපකරණවලින් සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් ය. කුසලතා හිගකම සමීක්ෂණයට අනුව 2013 වසරේ පැවති පුරප්පාඩු වලින් 45% සම්පූර්ණ කිරීමට ආසියානු පැසිපික් කලාපයේ සේවායෝජකයන් අසමත් විය. මෙම නව...
44
5. ටියුලිප් උයන – ඕලන්දය (Tulip Fields, Holland)
22
ඔවුන් කෙතරම් සංවේදී කණ්ඩායමක් ද යන්න, ඔවුන් ඊයේ ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් පිටිය පුරා හෙළූ කඳුළුවලින් සනාථ විය.
33
එමෙන්ම රටේ මීළඟ අගමැතිවරයා තීරණය කරනුයේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නොව එළඹෙන මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ජනතාව බව ඔහු පෙන්වාදෙයි.
11
නෑ. කොහෙත්ම නෑ. දේශපාලනයට එන්න ඒ දිනවල කැමැත්තක් තිබුණා. ඒත් දැන් නෑ. මොකද බිරිඳ කැමති නෑ දේශපාලනයට එනවාට. ගෙදර ඉන්න ලොකු තැන කැමති නැති වෙනකොට මං මොකටද කරන්නේ. එහෙම වුණොත් ගෙදරින් නිකන් ලැබෙන කෑම එකත් ලැබෙන එකක් නැතිවෙයි.
22
1 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට හෙට තරගාවලියේ අවසන් මහා තරගයට එක් වේ.
33
ඒ තමයි iPhone 6 හි ඔබ දැනගත යුතුම දේවල්. ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. ...
44
Android මෙහෙයුම් පද්ධතියෙහි දකින්නට නොලැබෙන Cyanogenmod වැනි මෙහෙයුම් පද්ධතිවල පමණක් දකින්නට ඇති features කිහිපයක්මත් මෙහි දකින්නට පුළුවන්. ඒ අතරින් on screen keys අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හැකිවීම විශේෂයි. මේ on screen key වලට Notification Key එක ඇතුලත් කිරීමෙන් notification දැනගැනීමට ඔබට ජංගම දුරකථනයේ ඉහල කොටස ස්පර්ශ...
44
ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියට පිවිසි බව ය.
22
ඒ, එරට දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ඇය පළ කළ මතභේදාත්මක ප්‍රකාශයක් සමගින් මතුවූ දැඩි විරෝධය හේතුවෙනි.
22
අද පෙරවරුවේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී මෙම වැඩසටහන ආරම්භ කළ අවස්ථාවට එම්.ටී.වී. එම්.බි.සී. මාධ්‍ය ජාලයේ ප්‍රධානීහු පිරිසක් ද එක්ව සිටියහ.
22
ඒ අනුව ඉදිරියේදි එක් දුරකතන අංකයකින් යොමුකළ හැක්කේ එස්.එම්.එස්. මනාප 10 ක් පමණි.
22
මෙම ‘කලා පොළ’ පැවැත්වෙන්නේ සෑම වසරකම ජනවාරි අවසන් ඉරිදායි.
22
නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.
33
ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින තරගවලින් ද ලබන අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් ද සමු ගැනීමෙන් පසුව කුමාර් සංගක්කාරට නිදහස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමේ වැඩි හැකියාවක් පවතින බව ඔහු පැවසීය.
33
3. ඔබ මිලදීගන්න සූදානම් වල ජංගම දුරකථනයට සමාන specs තියෙන අලුත් ජංගම දුරකථන වල මිල ගැනත් හොයලා බලන එක වැදගත්.
44
‘යහපාලන දින 100 න් රට අස්ථාවරයි. පාර්ලිමේන්තු අරාජිකයි. අගමැතිට විශ්වාසභංගයක් ගේන්න සූදානම් වෙනවා. මහින්ද පිල්ලිය අළුගසා නැගිටිමින් සිටිනවා.
11
කුමර් සංගක්කාර අද වාර්තා අලුත් කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව ශතක තුනක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය.
33
2015 ලෝක කුසලානයෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව මිස්බා උල් හක් ලෝක කුසලානයට පෙර පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබිණි.
33
ලකුණු 330ක ඉල්ක්කයක් සඳහා පිටියට පිවිසි පකිස්ථානයේ පළමු කඩුල්ල ලෙස සෆ්රාස් අහමඩ් ලකුණු 24 කට දැවී ගියේ, මුළු ලකුණු සංඛාව 53ක් ලෙස සටහන්ව තිබියදී ය.
33
නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාකාරී සැලැස්ම හා ප‍්‍රතිපත්ති රාමුව පිළිබඳ ආධාර දෙන රටවල හමුව අමතමින් එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි මේ බව අනාවරණය කර තිබේ.
11
"මට විප්ලවයක් ආරම්භ කිරීමට අවශ්‍යයි" ඇය සිනාවෙමින් කියයි. එහෙත් ඒ ‘විප්ලවයක’අරුත නොදැනද නොවේ.
22
මීට අමතරව පහුගිය LG G2 හි තිබූ අමුතු වැඩ කෑලි මේ දුරකථනයේත් දකින්නට පුළුවන්. ඒ අතරින් Windows ආකාරයට එහා මෙහා ගෙනයා හැකි Calculator හා Calendar app නම් සමහර විටෙක ප්‍රයෝජනවත්. Multitasking මෙනුවනම් තරමක් අපහැදැලියි. නමුත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාල හෝ කුඩා කර සකසාගැනීමට හැකි වීමනම් අගනේයි.
44
එමෙන් ම දින දෙකක් තුළදී එම වීඩියෝව ලක්ෂ 32කට අධික වාරයක් නරඹා තිබීම ද විශේෂත්වයකි.
22
SLGI will also work with developers to establish complementary and compatible industries within the zone. SLGI will provide the necessary physical and social infrastructure including port facilities, education and health facilities, and modern settlements with leisure and recreation facilities.
0no label
ඇය මෙම නර්තනය තුළින් ඇගේ නර්තන හැකියාව ලෝවට ම ප්‍රදර්ශනය කිරීමට සමත් විය.
11
ෂකීරාගේ Loca ගීතයේ ස්පාඤ්ඤ අනුවර්තිත ගීතය පහත දැක්වේ.
22
පසුගිය දවසක මේ බැටරි භාවිතයෙන් බලශක්තිය උපදවා ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක් වෙනුවෙන් දැවැන්ත පුද්ගලයෙක්ගේ මූලිකත්වයෙන් මුල් පියවර තැබුවා. Elon Musk නමින් හැඳින්වෙන මොහු තාක්ෂණික ලෝකයේ මෙන්ම ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක්, විදුලි බලයෙන් ධාවනය වන Tesla මෝටර් රථ සමාගමේ නිර්මාතෘ ඔහුයි.
44
ජොන්සන් චාර්ල්ස් ලකුණු 55ක් ලබා ගත්තේය.
33