text
stringlengths
7
923
label
class label
5 classes
බැටරි ජීව කාලය අස්ථාවර වීම, කැමරාව සුපිරි මට්මක නොවීම.
44
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළ 2015 – ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටී.
33
ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ දෙවැන්න මෙයයි.
0no label
මේ සමග නෙදර්ලන්තය තුළ නිකාබ් හා බුර්කා පැළඳීම තහනම් කරමින් පණවා තිබූ නීතියක් අහෝසි වනු ඇතැයි පැවසේ.
11
1996 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජය විය.
33
මේ අනුව, මේ වසරේ පළමු කාර්තුවේ මෙරට තේ නිෂ්පාදනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 07 කින් වර්ධනය වී තිබේ.
0no label
#3. දින පහකට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සිය කාර්යභාරය ආරම්භ කරයි:
11
හතර වන පන්දුවට විශිෂ්ට පහරක් එල්ල කරමින් මෝර්කල් ලකුණු 6ක් ලබා ගත්තේ ය.
33
මේ අතර, මෙම ගිවිසුමට සහයෝගය පළකරන ව්‍යාපාරික ප්‍රජාවක්ද සිටී.
0no label
මිනිසුන්ට අමතරව සතුන් ද සංගීතයට ප්‍රතිචාර දක්වන අවස්ථා ද අපට හුරුපුරුදු ය.
22
තරග – 162
33
චීනය සහ වියට්නාමය වගේ වෙන්න අපිට බෑ
0no label
4. තිලකරත්න ඩිල්ෂාන් – 229 (ශ්‍රී ලංකාව)
33
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 45කදී ලකුණු 183කට දැවි ගියහ.
33
මීට පෙර ෆාරා ඛාන්ගේ ‘Om Shanti Om’ චිත්‍රපටයේ ද ෂාරුක් ඛාන් මෙවැනි දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටියේ ය.
22
සංගක්කාරගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 124.00ක් වන අතර මෙවර තරගාවලියේදී මෙතෙක් වාර්තා වූ හොඳ ම ලකුණු සාමාන්‍යය මෙය වේ.
33
ඔහු මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගෙන සිටී.
33
අහමඩ් ශෙසාඩ් ලකුණු 63 ක් ලබා ගැනීමට සමත් විය.
33
පහතින් දැක්වෙන්නේ Elon Musk විසින් Tesla බැටරි එළිදැක්වීමේ උත්සවයේදී සිදුකළ කතාවයි. ලෝකය වෙනස්කරන කෙනෙක්ගේ කතාවක් අහන්න කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝව නරඹන්න.
44
1. අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද,
0no label
පිළිතුරු පකිස්තාන ඉනිමේ පළමු කඩුල්ලට අහමඩ් ශෙසාඩ් හා ශෆ්රාස් අහමඩ් ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගූහ.
33
ෂකීරාගේ Facebook ගිණුමේ සිටින ‘fans’ සංඛ්‍යාව මේ වන විට මිලියන 100 ලක්ෂ 739ක් ද ඉක්මවා ඇත.
22
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි නොකරන්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
11
දෙවැනි ස්ථානය නිකවැරටියේ චාමර ප්‍රසාද්ට හිමි වූ අතර, තෙවැනි ස්ථානය හිමි කරගත්තේ දෙහිවල ටෙහානි ඉමාරා.
22
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
11
ඉතිරිය ගෙවීමට සැලසුම් කර තිබෙන්නේ මේ වසර අවසන් වීමට පෙරයි.
0no label
කොට්ටාව, මාලපල්ල දුම්රිය ස්ථානය මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම එම සැලසුම් අතර විය.
0no label
එය තිරගත වූ පළමු සති අන්තයේදී පමණක් ඉපයූ මුදල ඉන්දීය රුපියල් කෝටි 83.83කි.
22
යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
0no label
ඇත්තටම මම වැඩසටහනට එනකන් දැනගෙන හිටියේ නෑ මොකක්ද කරන්න ඕන කියලා. මම ඉතින් ශාන්ත දාන්ත විදියට හිටියා. නමුත් මේක එහෙම දෙයක් නොවෙයි. මෙහෙම කරනකොට අපේ හතවතින්ම එන දේ කියන්න පුළුවන්. අපි කියන්නේ බොක්කෙන්ම එන දේ කියනවා කියලා. අවසාන ප්‍රශ්නය කියලා අහන්නෙම අමුතු ප්‍රශ්න තමයි. වැඩසටහන ලස්සනට තියෙයි. මට ඉවසිල්ලක් නෑ කවද්ද මේ...
22
ලකුණු – 7981
33
පසුගිය පෙබරවාරි 6 වන දා දෝනිගේ දියණියගේ උපත සිදු වූ අවස්ථාවේ ඔහුට සිය අලුත උපන් බිළිඳිය දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවී ය.
33
මේ අතර අද තරගයේ කාසියේ වාසිය ජයගැනීම, ජයග්‍රහණය සඳහා වැඩි බලපෑමක් ඇති කරන සාදකයක් ලෙස තමන් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසී ය.
33
එහිදී හැරිසන් ෆෝඩ්ගේ හිසට තුවාල සිදුව ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
22
මැතිනිය සාමාජිකත්වය මට දෙද්දී කීවේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. යූ. එන්. පී. ය සමග හවුල් ආණ්ඩු වලට යන්න එපා කියලා. මම ඒ අවවාදය අදත් පිළි පදිනවා. ඒකයි මම ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කිවුවේ කෙලින්ම මම ඔය හවුලට මම විරුද්ධයි. මගේ විරුද්ධත්වය ලිය ගන්න කියලා දොට්ට බැස්සේ’ යයිද ඔහු එහිදී කියා සිටියේය.
11
මේ වන විට OPPO විසින් ජංගම දුරකථන මාදිලි ගණනාවක්ම නිකුත් කර තිබෙනවා. එම OPPO ජංගම දුරකථන බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුව උසස් නිමාවත් “සාපේක්ෂව” අඩු මිලත් ය. මීට අමතරව වැඩි බැටරි ආයු කාලය, විශාල තිරය සහ ඉක්මනින් ආරෝපණය කළ හැකි වීම වගේ අමතර වාසිත් OPPO ජංගම දුරකථන හරහා ලබාගන්න පුළුවනි. ඒ වගේම මෑතක් වන තෙක්ම ලොව සිහින්ම ජ...
44
ඇය ධාවන තරගවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා නැතත්, මෝස්තර නිරූපණය නිසා ලෝකයේ අවධානයට පාත්‍ර වී සිටී.
33
ඒ අතරවාරයේ කොට්ටෝරුවා වහා ඉගිළ ගොස් සිය ජීවිතය බේරා ගෙන ඇත.
22
කොළඹ නගරයේ පිහිටි සියලු සිනමා හල් පරීක්ෂා කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
22
මෙම ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම බැඳුම්කර නිකුතුව සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම දායකත්වය දක්වා නොමැති නමුත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ කමක් තිබෙන පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම නිකුතුව සඳහා ලංසු ඉදිරිපත්ක...
0no label
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජැක්ලින් ෆර්නැන්ඩස් පවසන්නේ, තමන් ඒ පිළිබඳව බෙහෙවින් සතුටු වන බව ය.
22
හෙට සිට ලබන 7 වන දා දක්වා කොළඹ ස්ථාන 5කදී මෙම චිත්‍රපට නොමිලේ නැරඹිමට සැමට ම අවස්ථාව ලබා දී තිබේ.
22
ජර්මනියේ උපන් ඉන්දීය බොලිවුඩ් නිළියක වන එව්ලින් ෂර්මා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හිදී විශාල අකරතැබ්බයකට මුහුණ පා තිබේ.
22
2009 වසරේදී පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහායක් එල්ලවුණි.
33
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
11
කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති පාසල් ක්‍රිකට් තරගය අතරතුර හටගත් ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
33
කඩුලු – 395
33
මීට පෙර ඔහු ‍බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සමග ගීතයක් නිර්මාණය කළේ ය.
22
ඒ අනුව, Super Over අවස්ථාවට යාමට සිදුවූ අතර Amazon Warriors කණ්ඩායම සිය සුපර් ඕවරය තුළ ලකුණු 11ක් රැස් කළේ ය.
33
යම් යම් පාර්ශවයන්ගේ ඉල්ලීම මත මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ වන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
11
ප්‍රංශයේ පිහිටි මෙම ලැවෙන්ඩර් උයන ග්‍රීෂ්ම ඍතුවේදී මල් පිපුණු පසු දැක්වෙන්නේ මෙසේ ය.
22
මේ අතර, සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, කුමාර් සංගක්කාර පිළිබඳව පළ කර ඇති tweet පණිවුඩය පහත දැක්වේ.
33
21 හැවිරිදි ලියම් ලිවිංස්ටෝන් 1993 වසරේ කම්බර්ලන්ඩ්හි උපත ලැබූවෙකි.
33
මින් පෙර සහෘදයන් රස ගැන්වූ තරු රැසක් මෙවරත් ප්‍රසංගයට එක්වෙමින් අවසන් මහා තරගය වර්ණවත් කළේය.
22
එසේම, අත්හැර දමා තිබූ ධාරිතාවයන්ද අපි මේ වනවිට උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඇතැයි අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.
0no label
2015 මැයි 07 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් පත්‍රයකින් මෙම ඉඩම ව්‍යපෘති සමාගමට පැවරීම අවලංගු කළේය.
0no label
මෙරට නාට්‍ය කලාව පෝෂණය කිරීම සඳහා අනුපමේය මෙහෙවරක් කළ බන්දුල විතානගේ මහතාට Newsfirst අපගේ උපහාරය…….
22
ඉතින් මේ දැක්වෙන්නේ බැරක් ඔබාමා ජනපතිගේ ඉන්දීය සංචාරය හා බැඳුනු අපූරු තොරතුරු කිහිපයක්.
11
6 වන එක්දින ශතකය අද වාර්තා කළ ඉක්බාල් ලබා ගත්තේ ලකුණු 116 කි.
33
විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම පිළිබඳව Wisden සඟරාව බෙහෙවින් කනගාටු වන බව ද ලෝරන්ස් බූත් සඳහන් කළේ ය.
33
නිෂිකොරි අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ රොබටෝ බවුටිස්ටා සමග තරග වදිණු ඇති.
33
වත්මන් රජය ඉන්ධන මිල ගණන් අඩුකරන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක් පමණ වූ අතර එය මේ වනවිට ඩොලර් 58 සීමාව ඉක්මවා තිබේ.
0no label
දෙවන වටය ආරම්භයේ සිට ම තියුණු මුහුණුවරක් ගත් අතර ෆොනීනි එම වටය ජය ගත්තේ, ලකුණු 7:6ක් ලෙස ය.
33
චීන සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා දකුණු කොරියාවේ සහ මොංගෝලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
11
විශේෂයෙන් ම නිළියන්ගේ නිරුවත හෝ අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීම හරහා ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට සිනමා නිර්මාණකරුවන් උත්සහ දරන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
22
බොලිවුඩ් සිනමා නළු නිළි යුවළක් වන රන්බීර් සිං සහ දීපිකා පාදුකෝන් අතර ප්‍රේම සබඳතාවක් පවතින බවට නොයෙකුත් තොරතුරු පළ විය.
22
AB de Villiers යනු ලෝකයේ සෑම ක්‍රිකට් ලෝලියෙකුගේ ම ආදරය දිනා ගත් අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
33
තුළින් මාගේ සේවාදායකයා හට බලවත් අපහාසයක් මෙන්ම අගතියක් සිදුවී ඇති බවට ඔබ වෙත දැනුම් දීමට මා හට උපදෙස් ලැබී ඇත.
0no label
එබැවින් රජයෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරන බව විපක්ෂ නායකවරයා සදහන් කළේය.
11
28 හැවිරිදි Andreas Lubitz නමින් හැඳින්වෙන සහාය නියමුවා 2013 වසරේදී ගුවන් නියමුවකු ලෙස Germanwings ගුවන් සේවයට එකතු වූ අයෙක්. 2008 වසරේ ගුවන් යානා පුහුණුවෙන් පසු ගුවන් සේවකයෙකු ලෙස සිය පළමු රැකියාව කළ ඔහු ඉතා කෙටි කලෙකින් සහාය නියමුවා බවට පත්විය. ගුවන් සහාය නියමුවාගේ අරමුණ ගුවන් යානය විනාශ කිරීම බව පැහැදිලිවම සනාථ වන ක...
44
මුහුණින් හැඩ රුවින් කොපමණ සුන්දර වුව ද හදවතේ සුන්දරත්වය රැ‍ඳෙනුයේ ඉතා ම ස්වල්ප දෙනෙකු තුළ පමණි.
22
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මුස්තාෆා කමාල්ගේ ඉල්ලා අස්වීමට හේතුව ලෝක කුසලාන අවසන් තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය පිරිනැමීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති එන්. සිරිනිවාසන් විසින් කරනු ලැබීම ය.
33
පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස මැයි මාසය අවසන් වීමට පෙර විවෘත කිරීමට රජය අදහස් කර තිබේ.
0no label
හර්ෂ 4 වෙනියට ඇවිල්ලා අවසන් 4 දෙනා අතරට ඇවිල්ල තව 3 දෙනෙක් ආවා කියල ඊයේ ඉවත් වුණා.නමුත් ඇත්තෙන්ම අපි දැක්කෙ ලොකු අසාධාරණයක් තවත් කට්ටියක් අරගෙන.නමුත් අපි මේ නිලධාරීන් එක්ක කතා කරාම හර්ෂගේ ජීවිතේ තියෙන්නේ ඇත්තෙන්ම හර්ෂව අඳුරන්නේ සිරස මාධ්‍යයේ මේ වැඩසටහන සුපර් ස්ටාර් නිසා.දුර ගමනක් යා හැකියි.වොරන්ටි එකක් දුන්නා අපිට.හර්ෂ...
22
වෙනත් කරුණු අතර, විශේෂ වශයෙන් වර්ෂ 2015. 05. 17 වෙනි ඉරිදා දින රාත‍්‍රී 7.00 ට සිරස නිවුස්
0no label
ඒ, තිරගත වීමට නියමිත Happy New Year චිත්‍රපටය තුළිනි.
22
“වගා කරන්න ඉඩම් අක්කරයක් දෙනවා කිව්වා. අපිට ඉඩම් දුන්නේ නැහැ. වගාකරන්න තියා බොන්න වතුර නැහැ. වකුගඩු රෝගයෙන් සමහරු මැරෙනවා. ළමයිට ඉස්කෝලේ යන්න බස් එකක් නැහැ. බයිසිකල්වලින් ගිහින් දාන්නේ. හොඳට හිටපු අපි මෙහෙ ගෙනත් දාලා දුක් විඳිනවා. මේ අය ඡන්දය බලාගෙන තමයි අපිව ගෙනත් දැම්මේ. අපිට දැන් ඒක තේරෙනවා” තවත් කාන්තාවක් කීවාය.
11
තාක්ෂණික ලෝකයේ කිසිවක් නිශ්චලව නොපවතී. පෙර නොදුටු පරිසි එදිනෙදා ජීවිතයේ දත්ත විශාල ප‍්‍රමාණයක් රැුස් කිරීම සහ කළමනාකරණය කළ හැකි නව්‍යතා රැසක් පිරිනමන මොබයිල් සහ ගණන උපකරණයන් අද වෙළෙදපොළ ආක‍්‍රමණය කර ඇත.
44
මෙය පකිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා කළ පළමු ජයග්‍රයණයයි.
33
මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා.
22
ඊයේ පැමිණි පිරිස කළ ඉල්ලීම අනුව අද පෙරවරු 10.30ට පමණ ඔවුන්ගේ නියෝජිතයින් පිරිසක් සිරස ප්‍රධාන කාර්යාලයට පැමිණියේ කළමණාකාරිත්වය සමග සාකච්ඡාවක් සඳහායි.
22
කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන්නේ කෙරවලපිටියේදී වන අතර යෝජිත මහනුවර අධිවේගී මාර්ගය වටරවුම් මාර්ගයට සම්බන්ධ කිරීමට නියමිතව ඇත්තේ කඩවතදීයි.
0no label
මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඔහු 1980 ත් 1990 ත් අතර කාලයේ දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ය.
33
ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ජාතික ශිෂ්‍ය සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ ISIS සංවිධානයට එරෙහි සම්බාධක පැණවීමට අසමත්වී වසරක් වත් යන්නට පෙර බවයි.
11
ඒ, ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගයේදී ශතකයක් රැස් කරමිනි.
33
නියෝජිතයින්ගේ ඉල්ලීම අනුව සාකච්ඡාව ප්‍රධාන කාර්යාලයේදී දෙවැනි වරටත් ආරම්භ වුයේ ඉන්පසුවයි.
22
තමන් ‍අයිෂ්වර්යා රායිගෙන් දික්කසාද වන බවට මාධ්‍යවල පළවන වාර්තා කෙරෙහි බොලිවුඩ් නළු අභිෂේක් භච්චන් දැඩි ලෙස කෝපාන්විතව ප්‍රතිචාර දක්වා තිබේ.
22
අන්තර්ජාලය ඔස්සේ රජය විවේචනය කිරීම කිසිදු ගැටලූවක් නොවන බවද එම පක්ෂය සදහන් කරයි.
11
මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා සඳහන් කළේය.
0no label
නායක ඔයින් මෝගන් සහ ජෝ රූට්, සිව්වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගුවේය.
33
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීම ත් සමග විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ලොවට අහිමි විය.
33
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පස්වැනි ආසියානු සම්මාන උළේලේදී ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර සඳහා පිරිනමන සම්මානය මෙවර දිනා ගත්තේ ය.
33
මෙම පිටු 28ක කොටස කියවීම මගින් සැප්තැම්බර් 11 සිදුවීම පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටි දැක්ම සම්පූර්ණයෙන් වෙනස් වන බව එය දැක ඇති හිටපු සෙනෙට් සභික බොබ් ග‍්‍රැහැම්ද පැවසූ බව ඔහු දක්වා තිබේ.
11
1. ඒ වගේම අමතක කරන්න එපා ඒ දුරකථනය Unlock එකක්ද කියලා හොයලා බලන්න. Ebay වගේ වෙබ් අඩවි වල නම් ඔබට වෙනම Unlocked ජංගම දුරකථන හොයාගන්න පුළුවන්. ඒත් Ikman හරි වෙනත් ලංකාවේ වෙබ් අඩවියක නම් බොහෝ විට ඔබට ඒ පිළිබඳව විමසා දැනගන්න වේවි. Ebay එකේ හොයනවා නම් Buy It Now මිල සහ Bid කරලා ගන්න කැමති මිල පටලගන්න එපා.
44
පිටිපස ආවරණය පහසුවෙන් ගලවා ඉවත්කල හැකි මෙන්ම බැටරියත් පහසුවෙන් ඉවත්කල හැකියි. එකමත එක රැඳවිය යුතු සිම්පත් ද්විත්වය සාමාන්‍ය ප්‍රමාණයේ සිම්පත් වීමත් විශේෂ වාසියක්. මන්ද තවමත් බොහෝ දෙනා අතර වැඩිවශයෙන් භාවිත වන්නේ සාමාන්‍ය සිම්පත්.
44
විදුලි වාහන හිමියන්ට තම මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්‌ථාන මෙම සිංහල අලුත් අවුරුද්දට පෙර ඇති කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (31 වැනිදා) පැවසීය.
44
පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
0no label
එජාප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කළ බවත් සියල්ල සිදු වන්නේ ඔවුන් දෙදෙනාගේ එකඟතාවය මත බවත්ය.
11
දෙවන ස්ථානයේ පසු වන කුමාර් සංගක්කාර ලකුණු 268ක් රැස් කර තිබේ.
33
දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් කැඳවා තිබේ.
33