input stringlengths 1 3.7k | output stringclasses 12
values | instructions stringclasses 3
values |
|---|---|---|
රජය ලකුනු දාගන්න වැඩ නොකර ඉදිරියේදීවත් මෙවැනි දේවල් නොවීමට සුදුසු වැඩ පිලිවෙලක් සකස් කරන්න. අද රටේ මිනිසුන් කොතරමි අසීරුතාවයකින්ද ජීවත් වෙන්නේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇසල හොඳ ප්‍රතිචාරයක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකුවීම අධිකරණය මග හැර යාමට සුදුසු කමක් ලෙස කවුරුන් හෝ සිතන්නේ නම් ඊටත් වඩා මෝඩකමක් තිබිය නොහැක. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අර දුප්පත් ළමයි ටිකකට / දුප්පත් පාසලකට යන්න තරම් මේ මිනුස්සු සංවේදී නෑ. ඔක්කොම ප්‍රසිද්ධියට තමා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේකෙනුත් සමහර අයට පිටරට සවාරි, වෙනත් විවිධ දේ. අපේ අයට කඳුළු ගෑස්, මැර ප්‍රහාර. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මී හරක් ටික ලොකු පුටු වලට යවලා හාන්න අලි අරන් වගේ. හොදයි වැඩේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දැන් රහස රැකිලද? එහෙනම් පත්තරයට ආවේ කොහොමද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලේලියගේ අම්ම මැරුණොත් කරන වැඩකොටස ගැන වාදය දැන්ම පටන්ගමු (අ). | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙතන හයි වේ හැදුව කියල නෙමෙයි වතුර ගලල තියෙන්නේ. මේක තිබුනත් නැතත් වතුර ගලනවා. ඒ පැත්තේම මිනිස්සු කියනවනේ පහත බිම් කියල. පැල්පත් අයින්කරලා තට්ටු නිවාස හැදුවේ නැත්නම් තවත් මිනිස්සු අනාත වෙනවා. තුන්කල් බලලා මේවා හදපු එක ලොකුදෙයක්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රට විනාශ කල මිනීමරුවන් පිටු දකිමු. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මම දැක්කා ඔය ලංකාවට බනින කෙනා, එංගලන්තේ යුධ ආම්පන්න ගබඩා කළ රටක ඉන්නේ කියලා බොහොම උජාරුවෙන් කියනවා. ඒකෙන්ම තේරෙනවානෙ මානසිකත්වය. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පෙරේරා සහ සහන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ කාලේ මේ විදියට මිනිස්සු මැරුවේ නැහැ. පාතාලයේ අය නම් මර්දනය කළා. දැන් මොනවද වෙන්නේ? හැමදාම කාටහරි වෙඩි තියලා. දැන් හැමදේම පසුගිය රජයට බැර කරලා අත හෝදගන්න එක තමා වෙන්නේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පේරාදෙණිය මල්වත්තේ තියෙන හෙල්ලෙන පාලම වගේ හොඳ සවි ශක්තිමත්ව හැදුවොත් එය භාවිතයට ගන්න උදවියට කිසිම භයක් සැකයක් නැතුව ගමන් බිමන් යන්ට හැකිවේවි. තිබෙන සුන්දරත්වයත් ආරක්ෂා වේවි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දුෂ්කර ඔය පලාත්වල ගොවිතැන කෙසේ වෙතත් ඉන්නවාට සහනාධාර දිය යුතුයි. ගොඩ හා මඩ ගොවිතැනින් ජීවත්වෙන අසරණ පවුල් වලට කරන මේ අවහිරය නම් අන්තිම කැතයි ! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හොඳ සොයාගැනීමක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලොකුවට කුකුළු ගොවිපලවල් කරන අයත් එහෙනම් කරන්නේ මොනතරම් පාපයක්ද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙහි අදහස් දක්වා ඇති කමෙන්ට්ස අතරින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් දක්වා ඇති අදහස් ඉතා සාරවත් හා ගැඹුරු අදහස්ය. එතුමා ලියු දේවල් වලින් අපට ඉගෙන ගත හැකි බොහෝ දේවල් ඇතිබව මට සිතේ.අපරාධ දූෂණ වැඩිවීඹට මිනිසාගේ කාමරාගය අධිකවීම හේතුවී ඇතිබව පැහැදිලිව දැකගැනීමට ලැබේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපි නැවතත් මේ අයවම පත්කර ගනිමු | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වීරත්වය, බලකාමයෙන් ඉදිමුන දේශපලනයන් විසින් උදුරා ගනු ලැබුවද, ඔව්න්ට ඒ වීරත්වය දරාසිටීමට නොහැකිවිය. මන්දයත් ඒ ඔව්න්විසින් බලහත්කාරයෙන් උදුරාගනු ලැබුවක් මිස උපයාගත් දෙයක් නොවූ බැවිනි. නමුත් නුඹලාගේ වීරත්වය සදා අප සමගයි. ඒ නුඹලා සැබෑ වීරයන් වනබැවිනි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සල්ලි තියෙනවානම් ඔය කතා කරන හැමෝම දරුවන්ව යවන්නේ ජාත්‍යන්තර පාසල් වලට තමයි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කාලකන්නි ජොබ්. මිට වැඩිය හොඳයි චරිතේ තියාගෙන පාරේ හිඟාකෑවා නම් | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හූ කියලා බේරුනා මදෑ කරලා තියන වැඩවල හැටියට | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කියන බණ හිල් කලේට වතුර දානවා වගේ. ධර්මය ඇසුවට මදි අනුගමනය කිරීමයි කලයුත්තේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔය බල්ලෝ තමයි මේ රටට ඉන්න එකම අවංක නිලධාරී. කාගෙන්වත් පගාවක් ගන්නේ නැහැ. මැරුණත් ඉහලින් එන බලපෑම් වලට යටත් වෙන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් වුනොත් කොච්චර හොඳද ? | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙහෙම ළමයින්ගෙන් ඇති වැඩේ මොකක්ද.? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බුද්ධික ,ඔබ හරියටම හරි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කෝ අර නිල්බළකායේ කොන්ඩෙ අවුල් පෙරකදෝරුවා. වැඩ අනල පැත්තකට වෙලා ඉන්නව. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඕනෑම අයෙකුට තමන්ට කැමති දෙය කළ හැක. වරද ඇත්තේ හුදු මිත්‍යා දෘෂ්ටියට යටත්ව භෞතික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙවැන්නන් පෝෂණය කරන මෝඩයන්ගේය. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිවන් සුව අත් වේවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකාවේ මිනිස්සු කම්මැලි බව වටහා ගත්තේ කුඩා කාලෙම. ගේ අවට සැහෙන ඉඩ තිබුනත් කිසි දෙයක් වවන්න උත්සහයක් නෑ. පිනට අහසින් වැටෙන තෙක් උඩ බලාගෙන සිටීම තමයි පුරුදු. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හොද සේවාවක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බුදු රජාණන් වහන්සේ දේශනාකල ධර්මයෙන් රැකිය යුතුම දේ තමයි පන්සිල් පද පහ, අපේ රටේ පන්සිල් පද පහට පටහැනිව ඕනෑම දෙයක් කරන්න බලපත්‍ර නිකුත්කර තියෙනවා, උදාහරණයට.. රාත්‍රී සමාජ ශාලා, එහි ඇතුලත සුදුකෙලීම,ගණිකා ඇසුර, මත්පැන් ආදිය සියල්ල තිබේ, පුලුවන්නම් මේවගේ දේ වැළැක්වීමට නීතී පනවන ලෙස ඉල්ලා සංදේශයකට අත්සන් එකතු කරන්න. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බොහොම සතුටක් දැනෙනවා | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පොලිස් නිලධාරින්ට බැනලා වැඩක් නැහැ. ඔවුන් දක්ෂයි. නමුත් අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ඔවුන් කළකිරිලා. ඔවුන්ට අවශ්‍ය රාජකාරි නිදහස හා සම්පත් ලබා දෙනවා නම් ලංකාවේ පොලිස් නිලධාරීන් දියුණු රටවල අය වගේම දක්ෂයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ ගොල්ලත් අරගොල්ලා වගේමයි. රටටම කරදරයක්. වගාපාලු කරනවා .කුරුලු කුඩු විනාශ කරනවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අරය කලත් මමනම් ඕවට නැහැ කියල අත් සෝදා ගත්තද ? නැතිනම් ලංකාවේ අපි හොඳට කාල ඉන්න බව පෙන්නන්න අත් සෝදා ගත්තද ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආසියාවේ ආශ්චර්යය ශ්‍රී ලංකාවයි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබතුමා ඉපදෙන්න තිබුනේ තමිල්නාඩුවේ . එහෙම වුනානම් මහා ඇමති වෙන්න වුනත් තිබුන. මොකද එම් ජී ආර් දෙවියන්ට රගපැවහම එහෙ කට්ටිය හිතුව ඔහු දෙවියෙක් කියල. ලංකාවේ එහෙම නැහැ.සුළු පිරිසක් හැරුණු කොට බහුතරයකට යමක් වටහාගැනීමට බුද්ධියක් තිබෙනවා.( ඔබතුමාලා වගේ අය ඔතනට යවපු විශාරදයෝ හැර) | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලස්සනම ලස්සනයි. මට මගේ ළමා කාලේ මතක් වුණා. කොයිතරම් සුන්දරද ඒ කාලේ. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නියම ඉසිවරු.උසස් ක්‍රියාවක් මහත්වරුනි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නින්දට යනකොටත් තමන්ගේ දරුවා නැති අඩුව නොදැනුනානම්.................. මට අදහාගන්නත් බෑ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඕන කමින්නේ මැරෙන්න හදලා තියෙන්නේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පේටන්ට් බලය පිලිබඳ අදහස මාද අනුමත කරමි අපි නොදන්න ( සුදු ) මහත්තුරු නෝනල නොවැ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම මේක හොඳ වැඩක්. අපේ රටේ දක්ෂතා පිටරටවල් වලින් මෙච්චර අගය කරන බව දැනගත්තේ අදයි. අපි බලාපොරොත්තු වෙමු ලංකාව T20 කප් එකත් මේ වගේම ගෙනෙයි කියලා. අපි සුභ පතමු අපේ කණ්ඩායමට. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ශ්‍රී ලංකන් කාර්යාල 100 ක් ඇරියත් වැඩක් නැහැ. ශ්‍රි ලංකන් එකේ ඒවාට වඩා වෙනත් ඒවායේ ගාන අඩුයි. කාලය පැයක් දෙකක් වෙනස් වෙන එක විතරයි තියෙන්නේ. අඩුම තරමේ ලංකාවේ මිනිස්සුන්ටවත් ටිකක් ගාණ අඩුවට දෙනවානම් ලංකාවේ අයවත් යාවි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
එක දෙයක් විතරක්ම බදාගෙන සමහරු රට කුලප්පු කරනවා. වෙන වැඩ නැද්ද කියලා හිතෙනවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කමක් නැහැ අනේ, එක වඩයක්නේ | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කැපුවොත් කොල,කැපුවොත් නිල් කියන අපේ රටේ විනාශයට වගේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේවා කියවනකොට අපි අපිටම ගහ ගන්න හිතෙනවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නාමල් ගැන නම් කතාකරලා වැඩක් නැහැ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිමල්, මොහමඩ් කියන කතාව එක පැත්තකින් හරි. ඒ වගේම මාධ්‍යයෙන් හෙළිකිරීම නිසා සොයාගැනීමට සහයකුත් ලැබෙනවා නේද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ ජේමිස් අයියේ, ගහපිය කැසිනෝ එපා කියන කට්ටියටත්.... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බුදුන් දෙසූ දහමට අනුව කළකම් පළදෙනවා. අපි වපුරපු දෙය තමයි අපට ලැබෙන්නේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කලින් කියපු සහන්ටයි මේ ලියන්නේ. ලංකාවේ දේශපාලන පාතාලය හැදුනේ අවුරුදු දහයකට කලින් නොවෙයි. ඔයා ඉපදුනේ අවුරුදු දහයකට කලින් වෙන්න ඇති. නමුත් අපි 80 ගණන් සහ 90 ගණන් වලදීත් මේ වගේ දේවල් ඇහුවා. දේශපාලනය කොහොම වෙතත් නිවැරදි සාමාන්‍ය දැනීමක් තිබීම වැදගත් දෙයක්. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හරිම සතුටුයි. තව තවත් ජයග්‍රහණ ලැබේවා! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලස්සන කෙල්ලෝ ලංකාවෙත් ඉන්නවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබට ගොඩක් ස්තූතියි! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුණලුනේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ සතුටට හේතු වෙනවාට සැක නැත. කොළ පාට, නිල්පාට දේශපාලනය මඟින් වංචාව සහ දුෂණය ඉවත් කළ නොහැකි බව සහතිකය. එය ඉවත්කර ගැනීම රටේ දියුණුවයි. රටේ දියුණුව ජනතාවගේ යහපතයි. ජනතාවගේ නිවැරදි තේරුම් ගැනීම රටේ අනාගතය විය හැකිය. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දිනයට වඩා විනය ගැන සොයා බැලීම හොදයි. විනය අප්සට් නම් විහාහ වුණ දිනය මතක් කරකර පෙනය පුප්පන්න පටන් ගනී. එවිට දිනේ විනේ වෙලා පෙනේ. එනිසා දිනය විනය සහ ධනය ප්‍රවේශම් කරගැනීම සුදුසුය . තවද හොද නැකත්කරුවෙකු හමුවී ජීවිතය දිනන හොද දිනයක් හා හෝරාවක් ලබා ගන්න. විවාහයෙන් පසු පළමු විදුලි බිල ගැන නොසිතා සතුටින් කල් ගෙවන්න | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
උතුර ලංකාවේ කොටසක් නෙමෙයි. පාමංකඩ කොටසක්. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපරාදේ අපේ කාලය | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපරාදේ ඕක හෑරුවේ. ඕවගෙ ඇති නිධානයක් නෑ.තියන නිධානෙ තමයි අපේ අතීත ඉතිහාසය.ඊට වැඩි නිධානයක් අපිට කොහේද ???? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේවත් ප්‍රශ්නද ලෝකේ වෙන දේවල් එක්ක බලන කොට | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කුස්සියේ, කක්කුස්සියේ වෙනසක් නැතිව ඇති ආපන ශාලා හිමිකරුට | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වසර 30 තිබුන යුද්ධය අවසානයක් කළේ කවුද? වපුරපු දේවල් වලින් අස්වැන්න ලබනවා ඇති. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බ්‍රාවෝ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දත් කුට්ටම අතට අරන් කම්මුල් ගායට අලි හක්ක බේතට හොයන්න යන්න තිබුනා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වැස්සක් එන්නම ඕනෑ මත්තලින් වැඩක් ගන්න | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කාටත් හොද වටිනා ආදර්ශයක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පුදුම දෙමව්පියෝ....! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මාතර සිට පැමිණෙන මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අංගම්පොර ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබයි නියම වීරයෝ. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හිටපු ජනපතිතිතුමාට යන්නේ වුණේ එයාගේ වටේ සිටි අය නිසා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අදහස හොඳයි. නමුත් මහමග ප්‍රමාද වෙන්නේ නැතුව නියම කාල සටහනකට සහ අධි සුඛෝපභෝගී කියන නියම ප්‍රමිතිය ඇතුව තියෙන්නට ඕනෑ. ඒක නමට විතරක් නොවෙයි. නැත්නම් අපි කොළඹ නුවර ඉන්ටර්සිටියේ ලොකු ගානක් දීලා ටිකට් අරන් මග නැවති නැවති යනවා වගේ ගියොත් වැඩක් නැහැ | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පිටරට වල රැකියා කරන ලාංකිකයන් උපයන විදේශිය විනිමය හොඳටම ඇති ලංකාවේ ආර්ථිකය නංවාලන්න. කොහෙද ඉතින් ඒ වුණත්??? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෝඩ ගොවියා !!!!!! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ මෙහෙමත් ළමයි! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ පෙළපාලි වලට බලෙන්ම වගේ සම්බන්ද කර ගන්නේ නවක සිසුන්. ඔහුන් බොහාමයක් කිසිම අරමුණක් නොමැතිව මේවට සම්බන්ද වේ. දේශපාලන අතකොලු වූ ඉතා සුළු නවක පිරිසක් මෙවෙනි කටයුතු මෙහයවයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රසවත් වගේම හරවත්. සතුටින් ආරම්බ උනා වගේම සතුටින් අවසන් නොඋනු එක ගැන දුකයි ස්තුතියි ඔබට | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක ගොවියාගේ අයිතියනේ, පාරේ පාලු මකන්න මේ වැඩේ හොඳයි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මහින්ද ආවත් නාවත් සැමදා ජනතා හදවත් තුළයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේවා පිටරට යවන්න බැරිද? කේරල වලින් එන පොඩි මුට්ටියක් අරාබිකරයේ රුපියල් 750 - 1000 විතර වෙනවා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙහෙම සෝබනකාරයෝ අද වැහිවැහැලා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ වගේ දරුණු අපරාධ කරපු අය අද නොයෙක් දේසපාලන බලපෑම්, මිලමුදල් බලය නිසා නිදහසේ ඉන්නවා. මේ පුද්ගලයට උසාවියේ මිනීමැරුම් චෝදනාව යටතේ නඩුවක් තියෙද්දී තාවකාලිකව හරි සේවය අත්හිටුවිමක්වත් කරලා නැති බච පේනවා එයාගේ විදෙස ගමන් සංචාර ඉල්ලීමෙන්. මේවගේ අපරාදයක් කරපු කෙනෙකුට සමුළුවකට යන්න නිරිදේශ කලේ කවුද දන්නේ නැහැ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ අක්කට ආපු යෝජනාවකදී අක්කාට දෑවැද්දට දෙනවා කියූ ඉඩමේ හරියටම කියපු පර්චස් ගාන තියෙනවාද කියලා එක මනමාලයෙක් මිනින්දෝරුවෙක් එක්ක ගිහිල්ලා ඉඩම මැනලා. ඒ එක්ක ගිහින් තියෙන්නේ අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්. කියලා තියෙන්නේ විකුණන්න තියෙන ඉඩමක් කියලාලු. මඟුල එතැනින්ම ඉවරයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කොතරම් අපරාධ සිදු වුවත් හැංගිලා ඉන්න බෑ අහු වෙනවා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මමත් දැක්කා.මගේ පස්සෙනුත් ආවා.මටත් බය හිතුණා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ප්‍රියන්තට කියන්න දෙයක් ඕනෑම නම් ඔහොම කියන්න.ඔතන ඉඩ මදි නිසා අපි දැක්කා ඉස්සරහ පාරේ සෙනග පිරිලා ඉන්නවා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හොඳ කාණු පද්ධතියක් නැතිකම මීට හේතුවයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හෙට දිනේ රට බාර දෙන්න සුදුසුම අය ජවිපෙ .මට හැකි පමණින් මිනිසුන් දැනුවත් කර ඒ සඳහා මාවත සකසනවා .ජවිපෙ ඔබලාට ජයෙන් ජයම වේවා .මන්ද ඔබලාගේ ජයග්‍රණය අපේ ජයග්‍රහණයක් නිසා | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මම හිතුවේ දුම්රිය මඟීන් වැඩට නොගිහින්, රස්තියාදු ගහන්න ගියා කියලා.ප්‍රදීප්, ඔයා හරියටම හරි. අනික රස්සාවට අලුතෙන් අය බඳවා ගන්න ඕනෑ. මහජනයාගේ දුක නොතේරෙන අය. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ ජෝඩුව ආදරය කළාට හරියට දෙන්නට දෙන්නා අඳුරන්නෙ නැහැ වගෙයි පෙනෙන්නේ. නැත්නම් ගැහැණු ළමයා චොක්ලට් දෙන්නෙත් නැහැ. පිරිමි ළමයා කෙසෙල් දෙන්නෙත් නැහැ. දෙන්නට දෙන්නා දෙන්නගෙ තත්වය දන්නවා නම් දෙන්නම ඔය බොරු තෑගි හුවමාරුව පැත්තක දාලා කීයක්හරි ඉතුරු කරගන්නයි බලන්නේ. මේ මඟුල හරියන එකක් නෙමෙයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගොඩක් ලස්සන ලිපියක් ඔබසැමෙට ස්තූතියි ! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ ගුණේ මම කිව්වනේ කට අරින්න එපා කියල. පස්සේ මට දොස් කියන්න එපා කිව්වේ නෑ කියල. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක කියැවූ විට ලංකාවෙ ඉන්නෙ මොනවගේ මිනිස්සුද කියලා තේරෙනවා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කුමාරි, ඔබ වැරදි. දෙදෙනාම සුවසේ ජීවත් වෙයි. නමුත් පොලියත් සමග අපයේදී ඔවුන්ට ලබෙයි අකෘතඥතාවයට. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ ඇත්තටම දෙමවුපියොද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පාද යාත්‍රාව ගියාට උසාවියේ තියෙන නඩු මතක් වෙනකොට බඩ පපුව දානවා ඇති | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ශ්‍රීලන්කන් තිබුනට වැඩක් නැහැ. ලංකාවට යුරෝපයේ ඉදල ගිය කාලයක් මට මතක නැහැ එමොකද, පලවෙනි කාරණය ගණන්. දෙවෙනි කාරණය ලංකාවේ අපිට සලකන්නේ බොහොම අඩුවෙන් අපි කළු හම තිබෙන මිනිසුන් නිසා දැන්වත් තේරුම් ගන්න නාලකගේ කතාවත් හරියට, හරි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.