input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
කාන්තා නැත්නම් පුරුෂ හිංසනයක්ද
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒක තිබිලා තියන්නේ තංගල්ලේ බැංකුවේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ ගමට ගංජා ගේනවා. විකුනන්නත් ගමේ කෙනෙක් හිටියා. ඔක්කොම කොල්ලෝ එකතු වෙලා විකුණන කෙනාට පහර දීල විකුනන්න එපා කිව්වා. දැන් අපේ ගමේ ගංජා හොයා ගන්නවත් නැහැ. ආණ්ඩුවට අපේ දරුවන්ව විනාශ කරන කුඩුවලට තිත තියන්න බැරි නම් අපිට හරි කරන්න වෙනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රදේශයට විශාල සේවයක් කරන ඉතාමත් හොඳ මහත්මයෙක්. එත් එතුමාගේ නම වැරදියට සටහන් වී තිබීම කණගාටුවක් එතුමාගේ නම තිස්ස කුමාර.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම අදහස් දැක්වීමෙන් වැලකි සිටිමි මොකද මම අතිශය බය පුද්ගලයෙකි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇල වෙලා තියන ආකාරයට අනුව නම් හිතාගන්න අමාරුයි. මොනවා වුණත් නැවෙන්න කලින් අනෙක් ගොඩනැගිලි ගැන හිතලා තියෙනවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හරියට තාප්පෙන්වත් පැනගන්න බැරි කෙනෙක් ගැන ඉතින් වෙන මොන කතාද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබගේ චෙස් ශූරතාවය මොකක් වුණත් මම පුටින්ගේ පැත්තේ. පුටින්ට ජයවේවා!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පිනට දෙයක් දුන්නම එයට පින් දෙන්නේ නැතුව දිග ,පළල බලන්න තමයි දන්නේ. ප්‍රභූවරුන් කියන අය මහජනතාවගේ. මුදලින් මේ වගේ දේවල් කරනකොට මේ අයම තමයි සාදු නාද දෙන්නේත්. බඩ පිරුණත් හිත පිරෙන්නේ නැහැ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොරකම් කලත් එකයි හොර බඩු ළග තියාගත්තත් එකයි සහෝදරයා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ 30 වසරක යුද්ධය නිමකරන්නට ඊශ්‍රායලය දුන් සහයෝගය වටිනවා. ඊශ්‍රායලය සමඟ අපි සැමදා මිතුරුකම් පැවැත්විය යුතුයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තරුණ ගැහැණු ළමයකුටවත් තනියෙන් මඟ තොටේ යන්න බැරි කාලයක් දැන් උදාවෙලා තියෙන්නේ. අනේ මන් දන්නේ නැහැ මේ මිනිසුන්ට මොන යකෙක් වැහිලද කියලා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පුදුමයි එ්කත් රාජපක්ෂ පවුලේ වැඩක් බව ප්‍රකාශ නොකරන එක.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනිසත්කම නැති පිරිසක් තමා මෙහෙම දේවල් කරන්නේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇත්ත ! ඇමෙරිකාව එංගලන්තය කොමිස් මුදල් දෙන්නේ නැහැ ව්‍යපෘති අරගන්න. ඒ හොඳ බඩු හදන නිසාවත් හොඳ නමක් තිබෙන නිසාවත් නොවෙයි, ලෝක දේශපාලන ආධිපත්‍ය නිසා. මෙතන ප්‍රශ්නය තියෙන්නේ ලෝකෙට ණයවෙලා ටිප් ටොප් වැඩ ජේත්තුවට කරන එකේ අර්ථය කුමක්ද යන්නයි, මෙච්චර අපේ රටේ වානේ තියෙද්දී.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උතුම් වූ මව් සෙනෙහස ...!

අනේ මගේ කට!

ගීත්, හැත්තෑවේ දශකයේ සිදුවිම් සහ මේ සිදුවීමයි අතර සමානත්වයක් නැහැ.මේ සිදුවීම් දෙක අතර තියෙන වෙනස හඳුනාගන්න බැරි පුද්ගලයන් අදහස් දැක්වීම විහිළුවක්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජනපති කාර්යභාරයට ලාංකිකයෝ 91%ක් සතුටින්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නදීමා,උෂානි ඒ ඔයගොල්ලෝ දෙන්න නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙයාලට ආයුධ පෙන්වන්නේ නැද්ද?

මම නම් එච්චර පුදුම වෙන්නේ නැහැ අපේ සිංහල මිනිස්සු ගැන. ටික කලකින් සෑම දෙයක්ම ඉක්මනට අමතක කර දාන්න පුළුවන් එකම ජාතිය සිංහලය විතරයි. මේක තමයි අපේ විනාශයට මුල. ඉක්මනින් මෙලොවින් තුරන් වෙලා යන ජාතින් අතර අපි ඉන්නේ මුල් තැනට.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුජීව , අඩු පාඩු කොහෙද නැත්තේ ? එහෙම කියල රටේ වැඩකරන ජනතාවගේ කාලය මුදල් ඉන්ධන නාස්ති කළාම ඒවා ලැබෙනවද ? කදුළු ගෑස්, වතුර ඔවැනි දේවල් වලටත් තියෙන මුදල්ම තමා වියදම් කරන්නේ ..
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වරද අතගාපු එක නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ. මැදිරිවල ලයිට් නැතිඑක. බැරිවෙලා හරි ඕක බිංගේක නතර උනොත් ඔය අනෙක් උපාසක බළලුත් හොඳට මීයෝ අල්ලාවි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කෝ මේ මහින්දගේ දරුවෝ ඒ දරුවන්ටත් උවමනා තාත්තගේ පිහිටෙන් රජ වෙලා ඉන්නද . එහෙම නැතිනම්. බිරිදට පෙන්නේ නැතිද .මේ විකාර වැඩ ඇත්තටම නාහෙට අහන්නේ නැති ඉලන්දාරි කරන දේවල් කරන්නේ ,ලැජ්ජාව කියන දේ. අමතකද . මට දුක අපේ රට මෙවැනි දෙයින් පිටරටදී අපි විහිලුවට පත් වෙනවා අනිත් රටවල නායකයින් ගේ බුද්ධිමත් කම දකින කොට ,අපිට අපේ රටේ වැදගත...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ විදිහට ගියොත් ආගම් භේදයක් නැහැ සමස්ත ජන සමාජයම විනාශ වෙනවා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක නිකන් හදපු කතාවක්. අපේ ඥාණවන්ත උදවිය වල්ගේ පාගාගෙන දඟලනවා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලංකාදීප එසැන පුවත් පාඨක දෙස් විදෙස්හි සිටින මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට, දූ පුතුන්ට,ඔවුන්ගේ පවුල්වල සැමට සහ ලංකාදීප කාර්ය මණ්ඩලයට සියලු ප්‍රාර්ථනා ඉටුවන, නිදුක්, නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉස්මුරුත්තාව හැදෙනතුරුම කෑවහම කාට වුණත් ඔහොම තමයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තවත් මේ වගේ අදහසක් පහළ වේවා.

බුද්ධිමත් ලාංකිකයන්ට සුද්දා බෝකළ සුරාව නිසා මෙවන් උතුම් බුද්ධිමත් සමාජයක්ම අපට නොදැනීම ජෝකර්ලා වුනු බව සනාත කලාවූ තවත් එක අවස්ථාවක්.බීමත් ජනතාවක් යනු රටේ සමෘද්ධියේ ලක්ෂණයක් නොවේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපෝ! බයවෙලා තියෙන තරමක්...

අනේ වාසනාවන්, මගේ මව්බිමට සදා සාමය හා සරුසාර පොළවක් හිමිකරදේවා, අපේ හිත්වලට සැනසීමක් උදාවේවා! අපේ වත්තෙත් වැල් අල තිබුණා නමුත් බේරගන්න බැහැ ඌරන් නිසා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අම්මා මතක් කොරලා මැති සබේ බනින මුන් එනවා සදාචාරය ගැන කතා කොරන්න .. අර පොඩි ළමයාගේවැඩේ විතරයි පෙන්නේ .. ලක්ෂ ගණන් මිනිස්සු පාරට බැහැල කියනදේ පේන්නේ නැහැ ..
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අද කාලේ හොරුන්ට බුදු බණ කියලා වැඩක් නැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇත්තටම හරි සතුටුය

ජනහිත, ඔබ හරියටම හරි. දැනටමත් ප්‍රමාද වැඩියි. මෙම ගස් පැළෑටි අවදියේම ඉවත් කළයුතුයි. නමුත් අදාළ බලධාරින් අන්ධයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තම සැමියාගේ කලන මිතුරාට ඇය අතින් සිදුවිය යුතු සැලකිල්ල මේ විදියට විය යුතුයි කියල හිතල දෙන්ට ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇත්ත සමදරා අක්කා උගත්, කාරුණික කාන්තාවක්, අනේ ඇය දැන් කොහි ඇතිද?
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එසේ වෙන්න තිබ්බා , නමුත් දැන් නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ළමයින් දහස් ගණනකගේ දෑස් පාදන්න ලැබේවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හිනා වෙන්න ඕනි ඔය වගේ සුළු දේවල් වලට නෙමෙයි. අද රටේ මහා පරිමාණ හොරකම් කරන අයට
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රුපවති කියනවිදිහට කරන්න කලින් සාකච්චා කරන්න මේ අයට පරිසරය ගැන මොන දැනුමක් වත් නැහැ.අනිත් එක මොනවා විනාස වුනත් පාලකයින්ට කොමිස් ලැබෙනවානම් ඒ ගොල්ලන්ට රටින් පරිසරයෙන් වැඩක් නැහැ ,පරිසරය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය තමයි පාලනය කරන්නේ ,ඉතින් කවර කතාද.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පදික මාවතක් කඩපු අයව හොයන්න බේරී පොලියට හූ කියන්න අවසර නිකුට් කරන්නද පොලිසි අරන් ගියේ. දුවන්නත් අවසර ගන්න ඕනිද පොලිස්පති උතුමාණනි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නිමල්, මේක තව කට්ටියකට ගරහන්න අවස්ථාවක් කරගන්න එපා. විපතටපත් අයට සහනයක් දෙන්න කටයුතු කරන්න
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇත්තටම මේක සෑහෙන්න හොද දෙයක්

අපෝයි ඔව්. මේවායේ ඉන්නේ කඩුලු හතෙන්ම පැනපු කට්ටිය. සල්ලි තියනවා නම් සීයාකෙනෙකු හරි කමක් නැහැ. හැබැයි සමාජයේ පෙනී සිටින්නේ හරියට බැංකු විධායක නිලධාරිනියන් ගනකාධිකාරිනියන් වගේ ඇඳ පැළඳගෙන.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හැමදාම කොළඹ ගිහින් තද බදයට අහුවෙන අපට හොඳ ආරංචියක්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම මේ කල්පනා කරන්නේ හින්දි සහ කොරියන් මේ පුවතට සම්බන්ධ වුනේ කොහොමද කියලා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මගෙත් අදහස ... ජනාධිපතිතුමනි, ඔබ තුමාට පින්. ෆොන්සේකා මහත්මයා අපේ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා හොද ගමනක් යන්න අදිටන් කරගන්න. දැන්වත් ඔය දේශපාලනයෙන් ඉවත්වෙන්න....නව මුහුණුවරකින් ජනතාවට සේවය කරන්න.... දේශපාලනයෙන් ඉවත් වුනොත් සදා වීරවරයෙක් ලෙස වැජඹිය හැක....
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සාදු! සාදු!! සාදු!!! මාගේ නමස්කාරය වේවා!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
"වැව ඉස්මත්තේ නිවාස තනාගෙන අලූතින් පදිංචියට පැමිණ සිටින අය පැවසුවේ තමන් ඔය කියන අවතාර දැක නොමැති බවත් අද්භූත හඬවල් මෙතෙක් ඇසී නොමැති බවත්ය". මේක නම් අලුතින් පදිංචියට එන අයව නවත්තන්න කරපු තවත් එක වැඩක් වගේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ දෙන්න හොද අපේ ගම් පොජ්ජට..

කුහක රටේ මොන කතාද? මේ වගේ ඉරිසියාව කුහක කම පිරුණු රටක් මේ ලෝකේ නොපවතීවා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ තරුණයාගේ උත්සාහය අගය කරනවා. මෙවෙනි ආගම ශාස්තෘවරුන්ට අගෞරව වන දේවල් වහාම නැවැත් විය යුතුයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොන පිස්සුවක්ද ? මේවා නැතුව කොහොමද නිදා ගන්නේ ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අන්න නියම පුතෙක්. ප්‍රභාත් මේ ඔබ ගැනයි. නියම කමෙන්ට් එක
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ පොලෝසියේ අයත් මේ වගේම කරයි නේද ?
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ රටේ අද කාලේ "ආඩම්බරයකට" තියෙන්නේ මෙච්චරක් පමණි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම නම් කියන්නේ මේක අනවශ්‍ය වැඩක් කාන්තාවකට. මොකද ඕන තරම් ලංකාවේ පිරිමි ඉන්නවා බස් පදවන්න පුළුවන් අය. පිරිමි නැත්නම් ගැහැණු ඔය වගේ වැඩකට ආවට කමක් නැහැ. පිරිමින් කරන හැමදේම ගැහැණු කරන්න ඕන කියල එකක් නැහැ. එහෙම කරන්නත් බැහැ. කවුරුහරි කියනවා නම් ඔය දෙගොල්ලම සමානයි කියල එහෙනම් මීටර් 100 දුවන සුසන්තිකාට පුළුවන් වෙන්න ඕන ඔලිම...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විපුල ඔබහරි ..මෙතුමා හොරකම් කරපු ට්‍රිලියන ගන්නේ මහජන මුදල් සමහරුන්ට අමතකයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රටේ නීතිය ක්‍රියාත්මක නොවීමේ විපාක තමා මේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනී මැරීමට තැත් කිරීම එල්ලුම් ගහ හිමිවන වරදක්... වැරදි කරුවනට දඬුවම් ලැබේවා...!
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නියම කතාව!

මට තියන ප්‍රශ්නේ මේ මල්ලි මේවා කලේ වෙන නංගි කෙනෙක් එක්කන් එන්නද දන්නේ නෑ. ගෙදර රණ්ඩු කලේ මෙයාව එලවා ගන්නද දන්නෙත් නෑ. කොහොම නමුත් වැඩේ කෙරුණා තිතට, මල්ලි ගොඩ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නෑ නිමල් මහත්තයා.. එයා අයිත් හොරකම් කරන එකක් නැ... එයාට නියම දඬුවම තමයි දුන්නේ. ගහන බනින ක්‍රමයට වඩා ඒක හොඳයි...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි. ස්වාධීනව, රට ගැන හිතලා වැඩ කරන්න. සුබ පැතුම්!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලස්සන වගේම වටිනා කර්තව්‍යයක්.

අර රාළහාමි පස්සෙන් එලවපු සරා ගොයියා මතක් වුණ මට.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සිතට දුකක් දැනුනු විට එය නිවාගැනීමට යහපත් මාර්ගයක් තෝරාගන්න. බුද්ධ ධර්මයේ පිහිට පතන්න.. අයහපත් මාර්ගවලින් විසඳීමට ගියවිට සැමදෙනා දුකට පත්වේ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජයවේවා! සුබ පැතුම්!

සුපිරියි රණවිරුවනි! ඔබට බොහෝ පින්!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සියලු සේසත උගස්කර මැද පෙරදිගට යනවාට වඩා ඔබ ශ්‍රේෂ්ඨයි. අනුරංග කියන දේ ගණන් ගන්න එපා. මේ දේ කළේ තමන්ගේ කෙනෙක් නම් ඒ පැත්තට කතා කරාවි. පොල් කඩන ගැහැණුත් ලංකාවේ ඉන්නවා. මත්පැන්බීගෙන බස් පදවන පිරිමින්ට වඩා මේ දිරිය ලඳ උතුම්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලෝකයේ ආර්ථික අවපාතයක් 2008 සිට පවතිනවා. මෙය සියලුම රටවලට බලපාලා තිබෙනවා.අපේ ආර්ථිකය ගැන එතරම්ම සතුටු වෙන්න බැහැ. විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාන්තය දුර්වලයි. රජයටම දොස් කීමෙන් පලක් නැහැ. අවිවාදයක් නැහැ දූෂණය නැතිකළ යුතුයි. රට වැසියන් වශයෙන් අපටත් වගකීමක් තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් දෙනකම් ඉදිමම සුදුසු නැහැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැක්කම ලස්සනයි..!

ඒ මිනිස්සු හරි. එයාලා තමන්ගේ රැකියාව ගැන හිතන්න ඕනෑ. ඔය මඟීන් කියන අය රියදුරන්ට මොනවා හරි වුණොත් වගකියන්නේ නැහැනේ. නේද?
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වැල් අල නොදැකපු අය මේ රටේ බොහෝ සිටින නිසා ( විශේෂයෙන් පොඩි ළමයි). එය ගොඩගත් පසුව ඡායාරුප පලකිරීමට කාරුණික වෙන්න. තවත් හොඳට අස්වැන්න ලැබේවා!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අන්තවාදී වෙන්නේ නැතුව යථාර්තවාදී වුනානම් කාට කාටත් සමාජයටත් හොඳයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔය පින්තුරේ වීසීඩී එක ගෙනල්ල බැලුවනම් මුදලත් ඉතිරියි . නෝන පොතත් කියවයි . හොඳ වෙලාවට මැනේජර් නොදැක්කේ . හෝල් එකේ විදුලි එලි දැල්වීම තහනම් නේද ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපි දන්නා පවුලක පුතාගේ යෝජිත විවාහය අන්තිම මොහොතේ අවලංගු වුණේ, මනමාලියගේ පැත්තෙන් මනමාලයාට විවාහ දිනයේ මුල් ඇඳුම් අඳින්න කියලා බල කළ නිසා. ඔය මුල් ඇඳුම් ඇඳගෙන දවසෙම පෙනීසිටින්න මට හරිම අපහසුයි, ඇඳුමටත් නීති දානවා නම් පස්සේ කොහොම වේවිද කියලා තරුණයා පැත්තකට වුණා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොනවා වෙලාද මන්දා!

ලංකාව තවමත් තුන්වන පන්තියේ රටක් නිසා තමයි මෙහෙම බේරිලා ඉන්නේ. පළවෙනි පන්තියේ ඉන්න රටවල් වලට අද මොකද වෙලා තියෙන්නේ. අපිට බුද්ධ දර්ශනයෙන් ලැබිලා තියෙන වටිනාකම අගයන්න පුරුදු වෙන්න. සමහර අය සුද්දට කඩේ යනවා. උදාර, ගුණේ, ඔබ හරි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවා කාට කියන්නද? ඇමති ආරක්ෂක කට්ටියක් නිසා පොලිසියත් අසරණයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැං ජීවත් වෙන්න ගොඩක් අමාරු කාලයක්...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලබු කිරිබත් වලට වඩා රසයි ලබු කොළෙන් හදන එක්තරා කෑමක්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ රටේ ඇති තරම් වතුර තියනවා එකම වරද ඒවා හරි හැටි බෙදා හැරීමේ කලමනා කාරිත්වය නැති වීමයි. අායෙත් රටනම් හදන්න බැරි ගානට විනාශ වෙලා තියෙන්නේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉතා ආශාවෙන් කියවූ ලිපි පෙළක්.නොදැන සිටි කරුණු බොහොමයක් දැනගත්ත.ගොඩක් ස්තුති.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපිටත් දායකවෙන්න පුලුවන් නම් ... සාදු සාදු සාදු !
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
‍‍කොයි තරම් ‍හොද වැඩක්ද ..වාසනාවන්ත දරු‍වෙක්..මෙම සිරිත් විරිත් රැක‍ගෙන , ඉදිරියටත් රැ‍ගෙන යමු
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජයාත්, ඔබේ අදහසට මමත් එකඟයි. සාමාන්‍ය ජනතාවට මෙවැනි ආයතන වලට විරුද්ධව යමක් කරන්න බැහැ. හේතුව මෙවැනි අය රැකගන්න දේශපාලුවන් සහ මහජන මුදලින් යැපෙන, මුදලට එහෙමත් නැත්නම පගාවට යටවෙන රාජ්‍ය නිලධාරීන් ඕනෑතරම් සිටිනවා. නමුත් පුදුමය මේ පළාතේ සිටින වෛද්‍ය විද්‍යාව ගැන දන්නා අය නිශ්ශබ්දව සිටීමයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉසුරන්දි, ඔබ හරි. මේවාට ප්‍රධාන හේතුව දේශපාලන බලපෙරේතයන්, තම වගකීම ඉටු නොකරන නිලදරුන් සහ ජනතාවයි. අපිටත් බැහැනේ ගෙදර එකතුවෙන පුළුස්සා දැමිය හැකි කුණු පුළුස්සා අඩුම වශයෙන් ඉතිරි ටික හෝ කුණු ගොඩට දැමීමට.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මා ඉපදුන ගාල්ල නගරය තරම් සුන්දර නගරයක් මේ රටේ තවත් නැතිතරම්. මම ගාල්ලේ කියලා කියන එකත්, ආඩම්බරකමක් වගේම වාසනාවක්!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පිටිගල මිලානෝ ළිඳේ ඉන්න ගෙම්බෙක් වගෙයි කියායි සිතෙන්නේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ස්වාමින් වහන්ස, ඔබවහන්සේට සුබ ජන්ම දිනයක්! තෙරුවන් සරණයි!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාපු වේයන් පන්නපු ඔබතුමාට දිර්ගායු වේවා ...සුබම ..සුබ ..උපන්දිනයක් වේවා ....
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔය කෑගහන අය පොඩ්ඩක් දැනගන්න ලංකාවේ වැඩිම ආදායම් දෙන්නේ රේගුවෙන් කියලා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනීමරු බස් එක ලංගම එකක්ද...? එහෙම නැතිනම් මගමරු පුද්ගලික එකක්ද...? රියදුරාවත් ඒ බස් එකටම යට කරලා ...අර රජ කාලේ දඬුවමක් දෙන්න තියෙන්නේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මාතර කොල්ලොන්ට ගහල වැඩ වරද්ද ගන්න හදන්නේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මගේ නැතිඋන සපත්තුවේ අනෙක තියෙනවද දන්නේ නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නේවි කපිල මම හිතන විදියට නේවි එකේ හිටපු රණවිරුවෙක්. යහපාලනය අපි රණවිරුවන් සමඟයි.