input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
මීට අමතරව දුරකථනයේ අභ්‍යන්තර මතකය 4 GB පමණ වන අතර ඔබට අවශ්‍ය පරිදි MicroSD Chip මඟින් එය වැඩි කරගත හැකියි. මෙහි රැම් මතකය 768 MB වන නිසා සාමාන්‍යයෙන් එකවර apps කිහිපයක් ධාවනය කල හැකියි. එසේ වුනත් කල් ගත වීමත් එක්ක ඔබට සුමට ලෙස ජංගම දුරකථනය ක්‍රියාකරවීමට නම් නිතර නිතර apps kill කරන්නට සිදු වේවි. 4GB අභ්‍යන්තර මතකයක් ඇති...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක් හට ගෙන තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එපමණක් නොව නර්තනය තුළින් ස්ථුලභාවය අවම කර ගත හැකි බව ලොවට පෙන්වා දීම ද මෙහි අරමුණක් විය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මහින්ද රාජපක්‍ෂ

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 307කට සීමා විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒත් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව ලැබිලා. පහසුවෙන් අතේ ගෙනයා හැකි මිලෙන් අඩු 3-Axis Stabilizer එකක් වෙළඳපලට නිකුත් වෙලා. ඒ නිසා ඔබ ඇවිදිමින්, දුවමින් සහ වාහනයක ගමන් කරමින් වුවත් ඔබට අලංකාර වීඩියෝ රූගත කරන්නට හැකියාව තිබෙනවා. GoPro වැනි කුඩා කැමරාවක් භාවිතා කල යුතු වුවත් ඒ මඟින් ලබාගන්නා වීඩියෝ පට වෘත්තීය මට්ටමේ දෙයකට වුවත් ප...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහිදී එම හමුව සිහිපත් කිරීම සඳහා ඡායාරූපයක් ද ගෙන තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අපි අද කතා කරන්නේ ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය ජංගම දුරකථනයක්. මේ ජංගම දුරකථනය ලංකාවේ පමණක් නොවෙයි බොහෝ ආසියාතික රටවල් අතර වැඩිම අලෙවියක් ඇති ජංගම දුරකථනයක්. ඒ තමයි Samsung Galaxy S Duos 2.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අතර අද තරගයේ කාසියේ වාසිය ජයගැනීම, ජයග්‍රහණය සඳහා වැඩි බලපෑමක් ඇති කරන සාදකයක් ලෙස තමන් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇමති රණවක මහතා තව දුරටත් පෙන්වා දෙන්නේ පාපැදි භාවිතය ශරීර සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට හා පරිසරයට ද හිතකර බවයි. ජනතාව පාපැදි භාවිතයට යොමු කිරීම සඳහා නවීන පන්නයට සැකසූ පාපැදි හදුන්වාදීම මෙන්ම පා පැදි ධාවන මංතීරු ඉදිකිරීම ට ද කටයුතු කරන බවත් ඇමතිවරයා ප‍්‍රකාශ කරයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග ස්විට්සර්ලන්තයේ වෙළඳ ගිවිසුම් සඳහා වන ෆෙඩරල් කවුන්සලයේ තානාපති නියෝජිතවරිය වන Livia Leu මහත්මිය කොළඹදී පැවැත්වූ සාකච්ඡා වලදී මේ බව අනාවරණය විය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ටී.එම් ඩිල්ෂාන් සහ ලහිරු තිරිමාන්න ආරම්භ කළේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුපස ආවාරණය mat පෙනුමකින් යුක්ත නිසා එහි ඇඟිල් සළකුණු දකින්නට නොහැකි නමුත් පහසුවෙන් සීරීම් හා පළුඳු වීම් වලට ලක්විය හැකියි. LG G Flex හි ඉඹේ සීරීම් සුවවන තාක්ෂණය මේ නව සුපිරි ජංගම දුරකථනයට ඇතුලත් නොවීම අවාසියක්.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පුහුණුකරුට තේරීම් කමිටුවේ තීරණ විවේචනය කිරීමට කිසිදු අයිතියක් නැති බව ත්, එය චර්යා ධර්ම උල්ලංඝණය කිරීමක් බව ත් ඔහු පවසා තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දවා ගැනීම් – 501

Hardware

මෙවර විශ්ව රූ රැජින වෙනුවෙන් ජපාන‍යෙන් තේරීපත්වූයේ අරීනා මියමොටෝය.ඇය තේරීපත්වීමත් සමගම ජපන් ශුද්ධ වාර්ගිකත්වයක් නියෝජනය කළ ඇයගේ මිතුරිය කිරුළ තමාට අහිමිවීමේ සිත්වේදනාවෙන් සියදිවි නසාගත්තාය.වර්ණ සමින් යුත් ඇය කළු පැහැති මිතුරියට ජයග්‍රහණය හිමිවීමෙන් දැඩි කම්පාවට පත්ව සිටියාය.ඒ නිසාම ඇය අරීනාටද විටෙක ‍බැණවැදුණාය. අවසන ඇය...
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ප්‍රකට පොප් ගායිකා බියොන්සේගේ (Beyoncé) සොහොයුරිය බියොන්සේගේ සැමියාට පහර දීමට හේතුව මාධ්‍යයට අනාවරණය වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් පද්ධති ප්‍රධානී Terry Myerson පවසා සිටියේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10 ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
චීන සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ශි ජින් පින් ඇතුළු රජයේ ඉහළපෙළේ නිළධාරින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දිනයේ දෙවැනි තරගය අයර්ලන්තය හා පකිස්තානය අතර ඔස්ට්‍රේලියාවේ අඩිලේඩ් හීදී පැවැත්විණ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රටවල් දෙක ම බ්‍රිතාන්‍ය රැජිණ යටතේ නාමික වශයෙන් පාලනය වන රටවල් දෙකකි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීලදීගැනීමට සුදුසුම තැන

කොහෙන්ද මිලදීගන්නේ කියන එකත් අවධානය යොමුකල යුතුම දෙයක්. විවිධාකාර විධි වල විවිධ වාසි අවාසි තියෙනවා. හොඳම විදිය නම් විකුණන කෙනා මුණගැහිලා ජංගම දුරකථනය පරීක්ෂා කරලා මිලදීගන්න එක. ඒත් අන්තර්ජලය හරහා මිලදීගන්න එකෙත් වාසි තිබෙනවා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔවුන් දෙදෙනා අතර සමීප සබඳතාවක් පවතින බව සල්මන්ගේ මිත්‍රයෙකු ද පවසා ඇතැයි මාධ්‍ය වාර්තාවල පළ වී ඇත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Huawei සමාගමේ පාරිභෝගික ව්‍යාපාර සමූහ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පැවසුවේ ය. ‘‘ස්මාර්ට්ෆෝන් කාණ්ඩයේ නායකත්වය කරා ගමන් කරන සමාගමක් ලෙස අපි IDC විසින් අපට ලබාදුන් ස්ථානය පිළිබඳව ඉතාමත් සතුටු වන්නෙමු. පසුගිය වසරේ අපගේ සන්නම් නාම තේමාව වූ ‘Make It Possible’ යන්න ස්ථාපිත කරමින් උසස් තත්ත්වය, ඉහළ අත්දැකීම් සහ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එරට මාධ්‍යවල වාර්තා වී ඇත්තේ, ඔවුන් දෙදෙනා හොර රහසේ හමුවන බවට ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව අර්තාපල් සඳහා රුපියල් 55ක් වූ ආනයනික බද්ද රුපියල් 30 දක්වාද, ලොකුළුණු සඳහා රුපියල් 30ක් වූ ආනයනික බද්ද රුපියල් 10ක් දක්වාද අඩු වනු ඇත
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් අතුළත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔබේ නව ජංගම දුරකථනයේ ආරක්ෂාවට බාහිර ආවරණයක් මිලදී ගත හැකි වුවත් එවැනි ආවරණයක් මඟින් ජංගම දුරකථනයේ නියම පෙනුම නැතිවී යනවා. ඒ නිසා භාවිතයට තරමක් අපහසු විය හැකියි. නමුත් සුදු පැහැ S Dous 2 දුරකථනය තරමක් ලිස්සන සුළු නිසා ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමත් වැදගත්.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විජය රජු ලක්දිවට පැමිණීමට පෙර මෙරට විසූ ජනයා භාවිත කළ භාෂාව ඉන්දු ආර්ය ගණයට අයත් භාෂාවක් නොවන බව අනාවරණය වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව අලුත්ම සමීක්ෂණයේදී වැඩි වශයෙන් ලිංගිකව එක්වීමට උපදෙස් ලබාදී තිබුනු නිසාවෙන් ලිංගික කාර්යය සඳහා අවශ්‍යතාවයක් නොමැතිව වුවද ලිංගිකව එක්වීමට සමීක්ෂණයට සහභාගී වූවන්ට සිදූවීම නිසා තෘප්තිය නොමැති වීමෙන් මානසික සතුට අඩු වූවාදැයි සැකයක් පවතින බවයි George Loewenstein වැඩිදුරටත් පවසා සිටියේ.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සාර්ථකව ඉනිම ගොඩ නගමින් සිටි කුමාර් සංගක්කාර ලකුණු 45ක් ලබා සිටියදී දැවී ගියේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව, මෙවර IPL තරගාවලිය ඇයගේ අවසන් තරගාවලිය වනු ඇත.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇය නෙදර්ලන්තයේ සේවය කරන බව වාර්තා වේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විදේශ සංචිතය වසර තුනකට පසුව අඩුම අගයට වැටීම
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ යටතේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ වගකිව යුතු පාර්ශ්වයන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා විශ්වාසනීය යාන්ත‍්‍රණයක් ගොඩනැගීමට අවශ්‍ය තාක්‍ෂණික සහය සහ අතුරුදන් වූවන්ගේ පවුල් ආදී ගැටුම් වලින් පීඩාවට පත් ප‍්‍රජාවන් සඳහා ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සහන සැපයීම ආදී කටයුතු සඳහා ශ‍්‍රී ලංකා රජය හා එක්ව ක‍්‍රියාකිරීමට නියමිතය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2011 වර්ෂයේ අරගල අවස්ථාවන්හී එරට බන්ධනාගාරවල සිදුවුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බව විදේශ වර්තා පෙන්වා දෙයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කල්පිටිය හෝටලය ගොඩනැඟීම ප්‍රමාද වූයේ මෙම ව්‍යාපෘතිය රජයේ කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය සමග අත්‍යන්තව බැඳී තිබීමත්,එම ව්‍යාපෘතිය පසුගිය රජය විසින් යෝජිත කාලය තුළ ආරම්භ නොකර අත්හිටුවීමත් යන හේතු සමගිනි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්මත වූ පසු කැබිනට්ටුව විසුරුවා හැරෙන බවත්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි පුද්ගලයාට අගමැති තනතුර ලබාදිය යුතු බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සාමාන්‍යෙයන් පරිගණකයෙන් Minecraft ක්‍රීඩාවේ යෙදෙනවාට වඩා Xbox 360 මඟින් එම ක්‍රීඩාවේ යෙදීම තරමක් අපහසුයි. නමුත් මුලදී ඔහු සතුව පරිගණයක් නොතිබූ නිසා Xbox 360 මඟින් ඔහුට මේ නිර්මාණය කිරීමට සිදුවෙලා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලකුණු – 7981

වැඩි ම ලකුණු – 124

අහසේ දී සිදුකරන වීඩියෝ රූගත කිරීම් ගැන ඔබ අසා ඇති. වීඩියෝ කැමරාවක් ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් මඟින් ගුවනේ හසුරුවමින් මෙතෙක් නොදුටු අලංකාර වීඩියෝ දර්ශණ රූගත කරන්නට අපට හැකියාව ලැබුනා. එසේ නමුත් මෙලෙස ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් භාවිත කිරීම වැඩි වියදමක් වැය වන සහ වැඩි වෙහෙසක් දැරිය යුතු දෙයක්. ඒ නිසයි Drone යානා බිහ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ප්‍රශ්නය: ඔබ මිලදී ගත් ශ්‍රී ලංකාවට අයත් දූපතේ මන්දිරයක් ඉදිකළා ද?
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
යම් යම් පාර්ශවයන්ගේ ඉල්ලීම මත මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ වන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කුමර් සංගක්කාර අද වාර්තා අලුත් කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව ශතක තුනක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් දැනුම්දිමක් සිදුකර ඇති බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහිදී ඔහු පන්දු 138කට පමණක් මුහුණ දෙමින් ලකුණු 350ක් රැස් කළ අතර එය එක්දින තරගයකදී පිතිකරුවෙකු ලකුණු 350ක් රැස් කළ පළමු අවස්ථාව ද විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එසේ සමුගත් ක්‍රීඩකයින් අතරින් වැඩි දෙනෙකු සිය උපරිම දක්ෂතා අතර පසුවන්නන් වීම විශේෂත්වයකි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එය බටහිර රටවල සාමාන්‍ය ආචාර ක්‍රමයක් බව ද ඔහු වැඩිදුරට ත් පෙන්වා දී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත් වැඩිකරන්න බැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආයු කාලය වසර 78ක් වශයෙනුයි සැලකෙන්නේ. ඉතින් මේ බිලියන 7ක ජනතාව තමන්ගේ අවුරුදු 78ක ජීවිතකාලය තුල කරන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන් නම් අපිට වඩා කාර්යක්ෂම විදියට ඒ කාලය වැයකරන්නේ කොහොමද කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයා ව්‍යවසා...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේ මැයි මාසය අවසන් වනවිට වැඩ නිම කිරීමට නොහැකි වූ නිසා මෙම කොටස ලබන ජුනි මැදදී අනිවාර්යෙන්ම විවෘත කරනු ඇති බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම අවස්ථාවේ මැඩෝනා වේදිකාව මත තබා තිබූ පඩිපෙළෙක් මතින් ඇද වැටුණ ද ඇය සිය ගායනය නතර කළේ නැත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2014 වසgisele-bundchen-in-little-whit-topරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම පෙට්රල් විකිණීම මගින් මාසයකට රුපියල් මිලියන 500-600 ත් අතර පාඩුවක් මේ වනවිට ලබන බවත් මේ ආකාරයෙන් දිගින් දිගටම පාඩුවට පෙට්රල් විකිණීම අසීරු බවත් ඩක්වලේ මහතා වැඩිදුරටත් කීය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු සිටි යානයේ ඇති වූ දෝෂය හේතුවෙන් එය හදිසියේ ලොස් ඇන්ජලීස්හි වෙනිස් ගොල්ෆ් පිටිය මතට ගොඩ බැස්වීමට උත්සහ දරා ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ආකාරයෙන් විදේශයන්හි සඟවා තිබෙන වත්කම් සෙවීම සඳහා වත්මන් රජය ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබෙන බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීට පෙරද අත්සන් කිරීමට සැලසුම් කර තිබුණු මෙම ගිවිසුම මෙවැනිම විරෝධතාවයන් හේතුවෙන් අත්හැර දමන්නට සිදුවූ අතර පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම ගිවිසුම අත්සන් කිරීම වැදගත් යැයි අවධාරණය කළේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 23ට 22ක් වශයෙන් පරාජයට පත් කරමිනි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු පවසන්නේ ඉන් අනතුරුව නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එන්.සී.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරිඳු කෞෂාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා සහබාගී වී ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 2 කි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මැදිරිගිරිය ජාතික පාසලට පාසල් උපකරණ ලබාදීම, ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙලේ ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීම, ගොවි උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම යෝජනාව නීති විශාරදයින් වෙත යොමු කර ඇති අතර එය නීතියක් බවට පත්වීමට නම් නෙදර්ලන්තයේ පහළ හා ඉහළ මන්තී‍්‍ර මණ්ඩල ද්විත්වය විසින්ම සම්මත කළ යුතුව පවතී.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වෙනත් ගායකයෙකුගේ ගීතයක් නීතිවිරෝධී ලෙස ගායනා කළ බවට කොලොම්බියානු පොප් ගායිකා ෂකීරා (Shakira) වරදකරු වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සුපිරි බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා සිය හිටපු පෙම්වතා වන ව්‍යාපාරික නෙස් වාඩියාට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම සමුළුවට සහභාගී වූ මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා පැවසුවේ මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් ලංකාවේ මැණික් කැණීම නුසුදුසු බවත් එවිට කුඩා මැණික් කර්මාන්ත කරුවන්ට පහර වැදෙන බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහෙත්, ලකුණු 83ක් ලබා නවසීලන්තය වෙනුවෙන් තීරණාත්මක ඉනිමක් ගොඩ නැගූ ග්‍රාන්ට් එලියට් දැවී යාමෙන් පසු ඔහුගේ හිත හැදීමට ඔස්ට්‍රේලියානුවන් කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස මැයි මාසය අවසන් වීමට පෙර විවෘත කිරීමට රජය අදහස් කර තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
‘යහපාලන දින 100 න් රට අස්ථාවරයි. පාර්ලිමේන්තු අරාජිකයි. අගමැතිට විශ්වාසභංගයක් ගේන්න සූදානම් වෙනවා. මහින්ද පිල්ලිය අළුගසා නැගිටිමින් සිටිනවා.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉහත සඳහන් නීති විරෝධී සහ වැරදි සහගත ක‍්‍රියා කලාපය හේතුකොට ගෙන මාගේ සේවාදායකයාගේ සහ ඔහුගේ ආයතනවල කීර්ති නාමයට සහ හොඳ නමට සිදුවී ඇති හානිය,
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අතර පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරු වෙනස් වන්නේ යයි පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ සමගිය වෙනුවෙන් කටයුතු කරන තමන් ඇතුළු ප්‍රධාන නිලධාරීන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එකී චෝදනා පදනම් විරහිත ඒවා බව ද ඔහු අවධාරණය කර සිටී.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලසිත් ලක්ෂාන් ලකුණු 61ක් ලබා ගත්තේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සිරියානු ජනාධිපතිවරයාට එරෙහිව කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැවති මෙම විවාදය පසුව සිරියානු යුද්ධය මෙන් උත්සන්න විය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඊයේ පැවති අදාළ රැස්වීම මහාචාර්ය සරත් ‍විජේසූරිය, පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
1992 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තයට පරාජය විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසුවේ මෙම වාර්තාව සකස් කිරීමට යන අති විශාල මුදල Oxford Business Group නැමති මෙම සමාගම විසින් දරන බවත් ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලයට හෝ ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය නොවන බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කොට්ටාව, මාලපල්ල දුම්රිය ස්ථානය මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම එම සැලසුම් අතර විය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම සීමාවට ඇතුල්වීමට උත්සාහ දරණ ඕනෑම කෙනෙකුට හෝ ඒ පෙදෙස් අනවසරයෙන් රැඳී සිටින ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා ඇමරිකානු රහස් සේවයේ (USSS) අයට අවසරය හිමිවේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේවෙතත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කලේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩු පෙරළි සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශතක – 00

අක්‍රමිකතා මගහරිමින් ප්‍රේක්ෂක මතය වඩාත් ඵලදායි කිරීම මේ තීරණයට හේතු විය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජර්මනියේ උපන් ඉන්දීය බොලිවුඩ් නිළියක වන එව්ලින් ෂර්මා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හිදී විශාල අකරතැබ්බයකට මුහුණ පා තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුව ඔහු නම් හෙළි කළ ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කළා”යනුවෙන් සහ ” මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කර තිබෙනවා.”ලෙස පළවූවා යැයි සඳහන් කරමින් පහත සඳහන් අන්තර්ගතයන් අඩංගු පුවත් කිහිපයක්ද උපුටා
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හොඳ ම ළමා නිළිය, හොඳ ම සහය නිළිය ඇතුළු ඉන්දීය ජාතික සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇති අතර ෆිල්ම්ෆෙයාර්, IIFA ඇතුළු තවත් සම්මාන රැසකට නිර්දේශ වී ඇති දක්ෂ රංගන ශිල්පිණියකි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) රැස්කර ගත්බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහෙත්, පසුව කළ පරීක්ෂණවලින් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කලක් තිස්සේ රහසක්ව පැවති ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සහ බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා පෙම්වතුන් ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටිනුයේ, මෑතක සිට ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මැතිනිය සාමාජිකත්වය මට දෙද්දී කීවේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. යූ. එන්. පී. ය සමග හවුල් ආණ්ඩු වලට යන්න එපා කියලා. මම ඒ අවවාදය අදත් පිළි පදිනවා. ඒකයි මම ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කිවුවේ කෙලින්ම මම ඔය හවුලට මම විරුද්ධයි. මගේ විරුද්ධත්වය ලිය ගන්න කියලා දොට්ට බැස්සේ’ යයිද ඔහු එහිදී කියා සිටියේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නැගෙනහිර චීනයේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි කැනොලා ශාකවල මල් හට ගත් විට මෙම මනෝරම්‍ය දර්ශනය මැවේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පකිස්ථාන ඉනිමේ බිඳ වැටුණු කඩුලු 6න් 4ක් ම දවා ගනු ලැබුවේ, ශ්‍රී ලාංකිකයෙකු වන මංජුල ගුරුගේ විසිනි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තාක්ෂණික ලෝකයේ කිසිවක් නිශ්චලව නොපවතී. පෙර නොදුටු පරිසි එදිනෙදා ජීවිතයේ දත්ත විශාල ප‍්‍රමාණයක් රැුස් කිරීම සහ කළමනාකරණය කළ හැකි නව්‍යතා රැසක් පිරිනමන මොබයිල් සහ ගණන උපකරණයන් අද වෙළෙදපොළ ආක‍්‍රමණය කර ඇත.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝකයට තව ත් අධිරාජ්‍යවාදී හිට්ලර්ලා බිහි නොවන්නට නම් දෙමාපියන් සහ ගුරුවරුන් තමන්ට අවශ්‍ය පරිදි දරුවන් මෙහෙයවීම වෙනුවට ඔවුන්ගේ දක්ෂතා ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මම එයාව එක්කගෙන යනවා බැංකුවට එතකොට. මොකද කාර් එකේ ලීසිං එක තාවම තියෙනවා.ලොකු බැංකු ණයක් තියෙනවා. ඒ ටික පෙන්වනවා. එතකොට තේරෙනවානේ ගොඩ ගිහින් නෑ කියලා තවම . තවම ඉන්නේ මඩේ තමයි. මේකයි මම හිතන්නේ නෑ සල්ලි හම්බ වෙනවා කියලා අපිට තියෙන සේරම දේවල් එක පාර කරන්න ඕන කියලා. එහෙම කරන්න ඔනනම් එකපාර ලක්ෂ දහයක පහලොවක විතර ලොතර...
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු වැඩිදුරටත් පැවසුවේ මැණික් කර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳව ලෝකය පිළිගත් දේශකයින් 29 දෙනෙකු විසින් මෙම සමුළුවේදී අදහස් දැක්වූ බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ගාස්තු අයකරන රූපවාහිනී අංශයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් රූපවාහිනියේ ග්‍රාහකයින් ප්‍රමාණය 500,000 සීමාව පසුකර තිබෙන බව අනාවරණය වේ.