input stringlengths 1 3.7k | output stringclasses 12
values | instructions stringclasses 3
values |
|---|---|---|
මීට අමතරව, කාර්යාල පහසුකම් සඳහා වෙන්කර තිබෙන ප්‍රමාණය වර්ග අඩි 125,000 කි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
රංගන හේරත් ආබාධයකට ලක් වූයේ, එංගලන්තය සමග පැවති තරගයේදී ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
තරගයේ 38 වන පන්දු වාරය අවසානයේ ලකුණු 216ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවූ දකුණු අප්‍රිකාවට ඉන්පසු ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට සිදුවිය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජැක්ලින් ෆර්නැන්ඩස් පවසන්නේ, තමන් ඒ පිළිබඳව බෙහෙවින් සතුටු වන බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ Amazon Warriors සහ Red Steel කණ්ඩායම් අතර පැවති තරගයේදී ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉන්පසුව Times of India වෙබ් අඩවිය එම ඡායාරූපය ඉවත් කළේ ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම tweet පණිවුඩයෙහි සඳහන් වූයේ, හෘදයාබාධ සහිත දරුවන් 100 දෙනෙකුට නොමිලේ සියලු ප්‍රතිකාර ලබා දීම සඳහා තමන් තීරණය කර ඇති බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කළේ මේ ආකාරයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 26 ක් පමණ වනු ඇති බවයි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලකුණු – 5258 | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, ඔහු දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ බාල වයස්කාර ටෙනිස් ක්‍රීඩිකාවන් පිරිසක් දූෂණයට ලක් කර ඇති බවට අධිකරණයේදී සනාථ වූ බව ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඇය ගීයක් ගයමින් සිටියදී නර්තනයේ යෙදී සිටි ශිල්පියෙකුගේ පාදයක ඇයගේ ඇඳුමෙහි කොටසක් පැටලීමෙන් ඇය ඇද වැටෙන ආකාරය වීඩියෝවෙහි දැක්වේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සිරස ටී.වී. ඔස්සේ විකාශය වන ආදර සංධ්වනිය ටෙලි නාට්‍යයට ද ඇය රංගනයෙන් දායක වූවා ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තායිවාන චිත්‍රපට නළු කයි කෝ පවසා ඇත්තේ, තමන් විශාල වැරැද්දක් කළ බව ත්, ඒ වෙනුවෙන් සිය රසිකයින්ගෙන් සමාව අයැද සිටින බව ත් ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
“යුද්ධය අවසන් වීමෙන් මාස 06ක පමණ කාලයක් තුළ එම ප‍්‍රදේශවල ජීවත්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවය මුලින් ආණ්ඩුවට අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණය. ශ‍්‍රී ලංකා යුද හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩම් පවා ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ලබාදිය යුතු බවද අවධාරණය කළේ ජවිපෙය. නිවාස අහිමි වූ ජනතාවට පදිංචිය සඳහා ඉඩම් ලබාදීමේදීද ඊට කි... | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Ayan ගේ පියා විසින් ඔහුට පරිගණකයක් ලබා දී තිබුනේ ඔහු අවුරුදු 3ක තරම් කුඩා අවධියේදී යි. මේ වන විට Ayan ට තමන්ගේම කියලා පරිගණක පර්යේෂණාගාරයක් තිබෙනවා. ඔහුගේ පියා පවසන්නේ තම පුතුට බුද්ධිය වැඩිවීම සදහා කුඩා කල සිටම පරිගණක ක්‍රම ලේඛන භාෂා ඉගෙන ගැනීම සදහා තමන් මාර්ගෝපදේශකත්වය ලබාදුන් බවයි. තම දරුවාගේ මතක ශක්තිය අනෙක් දරුවන්ට... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ යනු ශ‍්‍රී ලංකා ඉතිහාසය වෙනස් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දේශපාලන නායකයින් දෙපළක් බවට විවාදයක් නැත. මෑත කාලීනව ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ දීර්ඝ කාලීනව සමාජ දේහය මත ඇති කරන ලද බලපෑමට සාපේක්‍ෂව, එම දෙපළ දෙවැනි වන්නේ රෝහණ විජේවීරයන්ට පමණි. අද එම දෙපළම වේදිකාවන් දෙකක සිට නැවත වටයකින් ... | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
4. ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් මාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් මාගේ සේවාදායකයාගෙන් මා හට උපදෙස් ලැබී ඇත්තේ සියලූ මාධ්‍ය සදාචාර හා ආචාරධර්ම උල්ලංඝණය කිරීමෙන් තම අභිමතාර්ථ සහ සැඟවුණු න්‍යායපත‍්‍ර මත මාධ්‍ය අපහරණය කරනු | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉතින් OPPO ජංගම දුරකථන ගැන තවත් තොරතුරු සහ Review අපි නුදුරේදීම පළකරන්නට බලාපොරොත්තු වනවා. ඒ වගේම ලංකාවට තවමත් අලුත් OPPO සමාගමේ සේවය කරන්න ඔයාල කැමතිනම් මෙතැනින් ඒ තොරතුරු ලබාගන්න පුළුවන්. ඔබේ CV මේ විද්‍යුත් ලිපිනයට එවන්න. careers@oppo.com.lk | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත (Strategic Development Projects Act) යටතේ 2013 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු විවාදයකින් තොරව මෙම සමාගමට ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා තිබූ රජය විසින් අවසර ලබාදී ඇත. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
තිලකරත්න ඩිල්ෂාන් එම පන්දු වාරයේදී 4 පහර 6 එල්ල කළ ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Google Nexus ජංගම දුරකථන පෙළ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුනා. ඒ අතරිනුත් Nexus S, Nexus හා Nexus 5 ජංගම දුරකථන ත්‍රිත්වය වැඩි අවධානයක් දිනාගත්තා. මේ Nexus දුරකථන පෙලේ අලුත්ම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතිනවා. “Shamu” යන කේත නාමයෙන් හැඳින්වෙන Nexus 6 ජංගම දුරකථනය Motorola සමාගම විසින් නිෂ්පාදන... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, ජාත්‍යන්තර පොලීසිය විසින් ලොව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත “Turn Back Crime” ව්‍යාපෘතිය සඳහා ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා අද දෙරණ වෙත ඊයේ සඳහන් කළේ ජ.වි.පෙ. විසින් තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබ ඇත්තේ තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීමේ අරමුණෙන් බවයි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
31 හැවිරිදි ප්‍රියංකා චොප්රා මෙම සංගීත සංදර්ශනයේ නිවේදිකාව ලෙස කටයුතු කළා ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එහිදී සමාජ ශාලාවේ සේවකයින් ඊට මැදිහත් වී ඇති අතර එහිදී පංචාලි ඔවුන්ට පහර දී තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අනතුරුව සැකකාර නාවික හමුදා සෙබළුන් පස් දෙනා ලබන 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් එකඟතාවයන් සඳහා සාකච්ඡා කළ කණ්ඩායම ලංකාව වෙනුවෙන් හැකි සෑම රුපියලක්ම ඉතිරි කර ගැනීමට උත්සාහ කළ බවත් ඔවුන් වෘත්තීයත්වයෙන් ඉහළ බවත් මෙම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙම වර්ධනය ලබා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වීමද කැපී පෙනෙන කාරණාවකි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
තුර්කි බුද්ධි අංශ විසින් සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සූදානම් කළ අවි තොගයක් අනාවරණය වීම පිළිබඳව වාර්තා කළ කම්හරියේ පුවත්පත් කතෘවරයාට තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන් විසින් ප‍්‍රසිද්ධියේ තර්ජනය කර ඇතැයි වාර්තා වේ. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
09 වන වරටත් පවත්වන ඉන්දියානු වෙළඳ ප්‍රදර්ශනය හෙට (07) උදෑසන 10.00 ට කොළඹ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වන අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් අරින්දම් බග්චි සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහභාගී වනු ඇත. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
"මම මුරණ්ඩුයි"අරීනා මියමොටෝ අවධාරණය කරයි.ඇය ජපන් මවකට හා කළු අමෙරිකානු පියෙකුට දාව උපන්නාය.ඉකුත් අඟහරුවාදා දිනය වන විට ඇයට වයස අවුරුදු 21 කි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
1. අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද, | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මින් පෙර සහෘදයන් රස ගැන්වූ තරු රැසක් මෙවරත් ප්‍රසංගයට එක්වෙමින් අවසන් මහා තරගය වර්ණවත් කළේය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉහළම ස්ථානය මෙය වේ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
විද්‍යා ප්‍රබන්ධ කතාවක් සේ හැඟෙන මෙම සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් පසුව එය සාවද්‍ය බවට කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැත. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
10. මාලන් සැමුවෙල්ස් – 192 (බටහිර ඉන්දීය කොදෙව්) | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මලාලා යූසෆ්සායි, ජස්ටින් බීබර්ගේ දීර්ඝ කාලීන රසිකාවියකි. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ග්‍රැමී සම්මානය දිනූ සැක්සෆෝන වාදන ශිල්පී කෙනී ජී (Kenny G) අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කෙසේ වෙතත් ඔහු කණ්ඩායමේ සිටීම ජාතික වැදගත්කමක් ලෙස සැලකූ එරට අධිකරණය විශේෂ ඇප මත තරගාවලියට සහභාගී වීම සඳහා රුබෙල් හොසේන්ට අවස්ථාව ලබා දී තිබිණි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
(වමේ)- ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, (මැද) ලක්ෂ්මන් සිරිවර්ධන සහ (දකුණේ) මහාචාර්ය සිරිමල් අබේරත්න. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති අර්ධ අවසන් තරගයේ ජය ඉන්දියාවට හිමි කර දීමට දෙවියන්ට බල කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලූර් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලියෙකු සිය දිව කපාගෙන තිබේ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අපි මෙම නව පරිගණක යුගය වැළද ගනිමින් 2015 වසරට පියනඟන බැවින් පවත්නා සහ අනාගත ශ‍්‍රම බලකාය මෙම නව යුගය තුළ සාර්ථකත්වයට හේතුවන කුසලතාවයන්, දැනුම සහ උපකරණවලින් සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් ය. කුසලතා හිගකම සමීක්ෂණයට අනුව 2013 වසරේ පැවති පුරප්පාඩු වලින් 45% සම්පූර්ණ කිරීමට ආසියානු පැසිපික් කලාපයේ සේවායෝජකයන් අසමත් විය. මෙම නව... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔවුන් කෙතරම් සංවේදී කණ්ඩායමක් ද යන්න, ඔවුන් ඊයේ ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් පිටිය පුරා හෙළූ කඳුළුවලින් සනාථ විය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අප්‍රේල් 8 වන දා ඇරඹෙන මෙම තරගාවලිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු තිරිමාන්න තුන් වන ස්ථානයේ පසු වන අතර ඔහු මේ වන විට රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 256කි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසුව සභාපති තනතුරේ වැඩ බැලූ එම්. ඒ. ආර්. සී. කුරේ මහත්මිය රියෙන්සි අර්සකුලරත්න මහතාට අවස්ථාව ලබාදෙමින් එම තනතුරෙන් ඉවත් වනු ඇත. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ප්‍රබල රටවල් කිහිපයකට වැඩි බලතල හිමි වන පරිදි සකස් කළ ක්‍රිකට් කවුන්සිලයේ නව ව්‍යවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවට හානිදායක බව ද ඔහු අවධාරණය කළේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, බංග්ලාදේශය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තයට එරෙහිව ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
වසරේ හොඳ ම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, “Birdman” චිත්‍රපටයේ අධ්‍යක්ෂ මෙක්සිකොවේ Alejandro González Iñárritu ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ වගේම කිසිදු අපහසුවකින් තොරව apps කිහිපයක් වුවත් run කරන්න මේ දුරකථනයට හැකියාව තියෙනවා. පහසුවෙන්ම Full HD වීඩියෝ නැරඹී්මේ හැකියාව තිබෙනවා වගේම පසුපස කුඩා ස්පීකරයත් සාමාන්‍ය භාවිතය සඳහා ප්‍රමාණවත්. නමුත් එක් ස්පීකිරයක් තිබීමත්, එය කුඩා ස්පීකරයක් වීමත් තරමක අවාසියක්. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එහිදී වැඩි ම ලකුණු හිමි කර ගත් නවක ක්‍රීඩකයා ලෙස ද ඔහු නම් කෙරිණි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Lanka Energy Conservation Pvt Limited, හි සහය සහ උපදේශකත්වය ලබමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් වසර ගණනාවකදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සම්මාන රැසකට පාත්‍ර වී තිබේ. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ වන විට අවසන් ජයග්‍රාහී කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
බොලිවුඩ් නළු සල්මන් ඛාන් 2014 වසරේ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් අතරින් වැඩි ම අදායමක් ඉපයූ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටී. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ අනුව, ඇය මුම්බායිහි Kokilaben රෝහලට ඇතුළත් කර ඇත. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Jun 14, 2014 sagarika chathumali Entertainment, Top Slider 0 | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට සැලසුම් කර තිබූ ඉඩම පසුගිය රජය විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරූ අතර ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති සමාගමට දිගුකාලීන බදු ඔප්පුවකින් ඉඩම පවරා තිබුණි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Android මෙහෙයුම් පද්ධතියෙහි දකින්නට නොලැබෙන Cyanogenmod වැනි මෙහෙයුම් පද්ධතිවල පමණක් දකින්නට ඇති features කිහිපයක්මත් මෙහි දකින්නට පුළුවන්. ඒ අතරින් on screen keys අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හැකිවීම විශේෂයි. මේ on screen key වලට Notification Key එක ඇතුලත් කිරීමෙන් notification දැනගැනීමට ඔබට ජංගම දුරකථනයේ ඉහල කොටස ස්පර්ශ... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පූර්ව මංගල චාරිත්‍ර අද දිනයේ සිදු කෙරුණු බව ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Facebook සමාගමේ අලුත්ම අංග හා සේවාවන් හඳුන්වා දෙන වාර්ෂික F8 සමුළුව ඊයේ දිනයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වුනා. ෆේස්බුක් ප්‍රධාන විධායක නිළිධාරී මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ සහායකයින් මෙහිදී අපූරු නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඒ අතරින් අංශක 360ම ආවරණය වන ගෝලාකාර වීඩියෝ, මැසෙන්ජර් සේවාවට Third Party add-on එක්කරගත ... | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු, 2008 වසරේ පැවති පළමු අදියරේ සිට අනිද්දා ඇරඹෙන 8 වන අදියර දක්වා අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නායකත්වය දරයි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම ගිණුමේ ආණ්ඩුවේ සල්ලි ඇත්තේත් නැති බවත්, දීලත් නැති බවත්, හෙතෙම කීවේය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායිට එරෙහිව ශ්‍රී ලාංකිකයෙකු නඩු පවරා තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මහ බැංකු අධිපතිවරයා සභාපතීත්වය දරණ මුදල් මණ්ඩලයේදී මෙම බැඳුම්කර නිකුතුවේ ප්‍රමාණය පිළිබඳව තීරණය කර නොමැති බවත් මෙම කාර්ය භාරව තිබෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. මෙසේ අගය ඉක්මවා ලංසු භාරගැනීමේ තීරණය ගෙන තිබෙන්නේ පුද්ගලයින් අට දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලය විසින් බවත් මහ බැංකුවේ අධ... | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පොලිය සියයට 6.125 ක් වන මෙම බැඳුම්කරයේ අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා ඉහළ ගොස් තිබෙන්නේ සියයට 3.97 කින් පමණක් බවයි. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඊට අදාළව සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන 05 දෙනෙකු රු.500 බැගින් තැන්පත් කළ කණ්ඩායම් වල සාමාජිකයින්ට රු.100,000 දක්වා ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව විපක්ෂ නායකවරයා කියා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක් කරමිනි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි නොකරන්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙරට සාම්ප්‍රදායික නරතනාංගයක් මෙන් ම දුෂ්කර බෞද්ධ ගම්මානයක ජීවත් වන ගැමියන්ගේ ජීවින රටාවන් ආශ්‍රය කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පොලීසියේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ක්‍රිස්ටිනා සොයා ගන්නා අවස්ථාවේදී ඇය සිහිමුර්ජා වී සිට ඇති බව ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කොළඹ 5. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
‘‘අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ ඉදිකිරිම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතයක් සිදුව අති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා හිටපු පෙම්වතාට එරෙහිව පොලීසි යයි | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ඇත්තේ, තව දින 8ක් පමණි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
චීන තාක්ෂණ පරිසර පද්ධතියන්හී (බහුතරය CTE ලෙසින් හඳුන්වන) සන්නම්නාම සහ 2015 සහ ඉන් ඉදිරියට නව්‍යතා බිහිකරමින් ඒ සඳහාම කැපවූ නව්‍යතා මධ්‍යස්ථාන සමඟ ආසියානු පැසිපික් සහ ජපානය මෙම ගණන නව යුගය ඉදිරියට රැගෙන යන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැදගත්ම හවුල්කරු වේ. | 4 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Patricia Arquette, “Boyhood” (*WINNER) | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු බොලිවූඩ් චිත්‍රපට 50කට වැඩි ගණනක රංගනයෙන් දායක වී තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඔහු පවසා ඇත්තේ, පුහුණුකරුගේ කාර්යය කණ්ඩායම නිසි පරිදි පුහුණු කිරීම පමණක් බව ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන Raesහි රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව ඇත්තේ, නොවැම්බර් මස 1 වන දා ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
සතොස ආයතනයේ අදාල බිල්පත ගෙලවා තිබියදී තමන් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම පෙත්සමේ සඳහන් කර ඇත. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එහිදී, ෂාරුක් ඛාන් තමන්ට බොලිවුඩ් නර්තන විධි කිහිපයක් ඉගැන්වූ බව ද පිට්බුල් සඳහන් කර තිබේ. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
නිෂ්පාදකයින් පවසන්නේ, බිල් ක්ලින්ටන්ගේ පාලන සමයේ ධවල මන්දිරය ක්‍රියාත්මක වූ ආකාරය හාස්‍යෝත්පාදක ආකාරයෙන් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බව ය. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එම විශිෂ්ට පන්දු යැවීම පහතින් නරඹන්න…. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
තරගයේ 8 වැනි පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනු ලැබිණි. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ලකුණු – 2253 | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඒ, දකුණු අප්‍රිකාව සමග අද පැවැති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 29කින් ජය ගනිමින් ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
පළමු වරට පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයක් කරා නවසීලන්තය රැගෙන ගිය අද පැවති ඓතිහාසික තරගයේ වඩා ත් කතාබහට ලක්වූ ක්‍රීඩකයා වූයේ, ග්‍රාන්ට් එලියට් ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
අනතුර සිදුව ඇත්තේ, ආර්ජන්ටිනාවේ ලා රියාජා පළාතේ රූපවාහිනී වැඩසටහනක රූගත කිරීම් සිදු කරමින් සිටියදී ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එහෙත්, දෙවරක් ම ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප විය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
තුර්කියේ ජාතික බුද්ධි තොරතුරු සංවිධානයට එරෙහිව සිදුකළ මෙම නීතිවිරෝධී මෙහෙයුම එක් අයුරකින් ඔත්තු බැලීමේ අපරාධයක් බවත් කම්හරියේ පුවත්පතද එයට සම්බන්ධ බවත් එර්ඩෝගන් චෝදනා කර තිබේ. | 1 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මීට පෙර ඔහු බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සමග ගීතයක් නිර්මාණය කළේ ය. | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
————————————————– | 2 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
එහිදී, ඔහු නියෝජනය කරන Nantwitch Town කණ්ඩායම පන්දු වාර 45කදී කඩුලු 7කට ලකුණු 579ක් රැස් කළේ ය. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
ඇති බවයි.” | 0 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එරට ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති නයිමූර් රහමන් චන්දික හතුරුසිංහගේ අදහස් පළ කිරීම දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ. | 3 | You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.