input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
2013 වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘති ලෙස තමාගේ නමින් ඇති බැංකු ගිණුමකට එවන ලද චෙක්පත් 3කින් (රුපියල් කෝටි 13ක්) වැයකර බස් නැවතුම්පළ 3ක් ඉදිකිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ජ.වි.පෙ. විසින් ඊයේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදීම සම්බන්ධයෙන් හෙතෙම මේ බව...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 132ක් රැස් කළ අතර කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆික රහීම් අද වාර්තා කළේ, එක්දින දිවියේ 3 වන ශතකයයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහෙත්, එම රටවල් දෙකට අයත් ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන සිද්ධි දෙකක් අප නෙත ගැටිණි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මාගේ සේවාදායකයා වන කොළඹ 5, අල්විස් පෙදෙස, අංක 45/6 දරන ස්ථානයේ පදිංචි දිලිත්
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ සඳහා ඔහු ස්ත්‍රීන් තුළ ස්වයං ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා විශේෂ පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තමාට අපහාස වන අයුරින් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Fortune 100 සමාගම් ලැයිස්තුවටද අයත් වන මෙම සමාගම මේ වනවිටත් ඉන්දියාවේ සහ චීනයේ මෙහෙයුම් කටයුතු කරයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අර්ධ ශතක – 39

5. සව්රව් ගංගුලි (ඉන්දියාව – තරග 214)
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙහිදී, අදහස් දැක්වූ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසුවේ අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙම බැඳුම්කර නිකුතුවේදී සියයට 3.9 ක්වූ බවත් 2012 වසරේ නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී එය සියයට 4.4 ක්වූ බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විදෙස් වාර්තා පවසන්නේ රොබින් විලියම්ස්ගේ මරණය සිය දිවි නාසා ගැනීමක් බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අතර තුර අද පස්වරුවේ ගැටුමක් හට ගැනිණ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඊට පිළිතුරු ලෙස ගුවන් හමුදා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 215ක් රැස් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අනතුරුව සාකච්ඡාව තාවකාලිකව නතර කෙරුණු අතර, කළමනාකාරිත්වය නියෝජිත පිරිසට දැනුම් දුන්නේ, සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා අදාළ පිරිස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තීක්ෂණ මේ වෙනකොට ගීත කීයක් විතර කරලා තියෙනවාද?
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Lee Hedges PLC සමාගම විසින් කොළඹ 03, ගාලුපාරේ අංක 349 දරණ ස්ථානයේ ඉදිකිරීමට යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කිරීමට තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම කොන්ත්‍රාත්කරුවා ලෙස තෝරාගෙන තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කොදෙව්වන් ඊයේ තරගය අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 350ක් රැස් කරගෙන සිටියේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
28 හැවිරිදි Andreas Lubitz නමින් හැඳින්වෙන සහාය නියමුවා 2013 වසරේදී ගුවන් නියමුවකු ලෙස Germanwings ගුවන් සේවයට එකතු වූ අයෙක්. 2008 වසරේ ගුවන් යානා පුහුණුවෙන් පසු ගුවන් සේවකයෙකු ලෙස සිය පළමු රැකියාව කළ ඔහු ඉතා කෙටි කලෙකින් සහාය නියමුවා බවට පත්විය. ගුවන් සහාය නියමුවාගේ අරමුණ ගුවන් යානය විනාශ කිරීම බව පැහැදිලිවම සනාථ වන ක...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, මුදල් අමාත්‍යංශයේද ඉහළ තනතුරු දරා තිබෙන ජයතිස්ස මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වී තිබෙන්නේ 1975 වසරේදීයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම පැමිණිල්ල අනුව ඊයේ පස්වරුවේ ෂාරුක් ඛාන්ගේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ දවස් කිහිපයේම මම පාවිච්චි කලේ iPhone 6. මම සාමාන්‍යෙයන් Apple Fan කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශාල තිරයක් සහිත ජංගම දුරකථනයක් කියන්නේ මට අරුමයක් නෙවෙයි. ඉතින් මම මේ අලුත් iPhone එක මීට පෙර iPhone භාවිත කරන අය කිහිපදෙනෙකු අතට දීලා බැලුවා. ඒ අය බොහෝ දෙනෙක්ගේ අවධානය ක්ෂණිකව යොමු වුනේ ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයයි. ඒ වුනත් An...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ, ඒ වන විට ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටි බැවිනි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 82ක් රැස් කළ අතර නායක ඒබී ඩිවිලියර්ස් නොදැවී ලකුණු 65ක් රැස් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
‘Happy New Year’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ෆාරා ඛාන් වෙනුවෙන් එම චිත්‍රපටයේ තමන් සිය ශරීරය නිරාවරණය කළ බව ඔහු දක්වා තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු සම කළේ, පසුගිය නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙකු වන ක්‍රිස් මොරිස් කේප් කෝබ්‍රාස් කණ්ඩායමට එරෙහිව පිහිටවූ වාර්තාව ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
——————————————-

මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සැලසුම් කර තිබුණේ පසුගිය රජය සමයේදීයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇය මෙලෙස මුම්බායි පොලීසියට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇත්තේ, නොහොබිනා හැසිරීමක් සම්බන්ධයෙන් චෝදනා කරමින් පොලීසිය ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමේ සිද්ධියෙන් අනතුරු ව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වෙද හාමිනේ චරිතයට රංගනයෙන් දායකත්වය දෙමින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තැබූ රෙබෙකා නිර්මලී, වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි, කප් සුවහස්කල්, රන්තලිය වලව්ව, මොණරතැන්න, අකාල සන්ධ්‍යා, මිණිපුර හටන, ආදරවන්තයෝ,
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජේසන් හෝල්ඩර් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇප සුරැකුම් ලබාගනිමින් නිසි පරිදි ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මේ වනවිට ණය ලබාදෙමින් තිබෙන බවත් රුපියල් මිලියන 1600 ක පමණ ණය මුදලක් මේ වනවිට බැංකුවට අයවිය යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සූර්ය බලය බැටරි තුල ගබඩා කරගනිමින් විදුලිය ලබාගැනීම මීට පෙර ප්‍රචලිත ක්‍රමයක් වුවත්, එය විශාල වියදමක් සහිත, නිතර නිතර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන අපහසු කාර්යයක් වුනා. නමුත් Tesla Powerwall බැටරිය සඳහා වසර 10ක කාලයකට අලුත්වැඩියා සිදුකිරීමක් අවශ්‍ය නොවේ.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විනිසුරුවරුන්ගේ තීරණ විවේචනයට ලක් කිරීම නොකළ යුතු බව ද ඩේවිඩ් රිචර්ඩ්සන් සඳහන් කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම වීඩියෝව Youtube වෙබ් අඩවිය හරහා ලක්ෂ 4ක් පමණ නරඹ ඇති අතර Twitter සහ Facebook වෙබ් අඩවි හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිලිනොච්චියේ අරිවියාල්නගර්හිදී අළුතින් ඉදිකළ කළාපීය කාර්යාලයේ මෙහෙයුම් කටයුතු හෙට සිට (06) ආරම්භ කිරීමට සූදානම් වේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී සයඩ් අෂ්රෆුල් හක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියට පවසා ඇත්තේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ සිට පන්දු වාර 20 තරගාවලියක් ලෙස පවත්වන බව ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කොළ පැහැති කොට්ටෝරුවෙකු විසින් මුගටි පැටවෙක් රැගෙන පියාඹා යන සංවේදී දර්ශනයෙන් ඔබ කුල්මත් වනවා වන්නට හැකි ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලැම්බොගිනි සමාගම මෙලෙස සිය පාරිභෝගියකයින් තිදෙනා තෝරාගෙන ඇත්තේ ලැම්බෝගිනි මෝටර් රථ පිළිබඳ ඇති ඇල්ම , ඒ වගේම ඒ පිළිබඳ ඇති දැනුම වගේම මීට පෙර ලැම්බොගිනි මෝටර් රථ මිලදීගත් ප්‍රමාණයත් සලකා බලා බවයි පැවසෙන්නේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තීක්ෂණ අනුරාධ ගොඩ ගිහින් තියෙන්නේ Ringing Tone වලින් කියලා කවුරුහරි චෝදනාවක් කළොත්?
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Samsung Galaxy S Dous 2 ජංගම දුරකථනය ලංකාවේදී රුපියල් 16050සිට 25000 දක්වා මුදලකට මිලදීගත හැකියි. දැනට ලංකාවේ අඩුම මිලට මේ දුරකථනය මිලදීගත හැක්කේ Takas.lk වෙබ් අඩවිය හරහා වන අතර අවුරුදු 2ක නිල වගකීම් සහතිකයත් සමඟම රුපියල් 18900ක් පමණ වේ. මීට අමතරව කොළඹ අවට ප්‍රදේශ සඳහා නොමිලයේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් පවා Takas.lk ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
#11. ඇමරිකානු ජනපති ගමන්ගන්නා යානය හැඳින්වෙන්නේ Air Force One ලෙසයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කාන්තා වියාග‍්‍රා ලෙස හැඳින්වෙන මෙම ඖෂධයේ ඇති අතුරු ඵල හේතුවෙන් ඒ වෙත අනුමැති නොදීමට මින් පෙර අවස්ථා දෙකකදීම ආහාර හා ඖෂධ පාලන මණ්ඩලය කටයුතු කර තිබිණි.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රෝහල් බලධාරීන් පවසන්නේ, හුස්ම ගැනීමේ අපහසුතාවක් මරණයට හේතු වී ඇති අතර මෙතෙක් සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කොළඹ පැවති මෙම සමුළුවට රටවල් 27 ක් නියෝජනය කරමින් මැණික් කර්මාන්තයට සම්බන්ධ නියෝජිතයින් 300 කට වැඩි පිරිසක් පැමිණ තිබූ අතර එය මැයි මැයි 16 වනදා ආරම්භ වී අද (20) අවසන් විය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
6. අනුෂ්කා ෂර්මා

CNN Money වාර්තා සඳහන් කරන්නේ මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් රහස් ලිංගික සබඳතා පැවැත්වූ ප්‍රසිද්ධ පුද්ගලයික් රැසක්ම මේ වනවිට නමින්ම හඳුනාගෙන තිබෙන බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දූෂණය වීම වැළැක්වීම සඳහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය ඒකාබද්ධව සකස් කර ඇත.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්, චාලක න්‍යුරෝන අබාධය මෙලොවින් තුරන් කිරීම සඳහා වන අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක අයිස් බකට් අභියෝගය (The global Ice Bucket Challenge) භාරගත් අයුරු මෙම වීඩියෝවෙන් දැක්වේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ වගේම HoloStudio නමින් හඳුන්වා දෙන මෘදුකාංගයක් හරහා Virtual Objects තැනීමටත්, ඒවා විවිධ වෙනස්කම් වලට ලක්කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම HoloLens හඳුන්වා දීමේ උළෙලේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතවරියක් HoloLens හා HoloStudio යොදාගනිමින් සිදුකළ අපූරු නිරූපනය බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුනා. කෙසේ නමුත් HoloLens හි...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වසර 05 ක කාලයක් කටයුතු කර තිබෙන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික විශේෂවේදී උපාධිය ලබා තිබෙන අතර ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කැමරාව ගැන කතා කරන විට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ඡායාරූප ලබාගත හැකි කැමරාවක් ලෙස LG G3 කැමරාව හඳුන්වන්න පුළුවන්. 13MP පසුපස කැමරාවක් හා 2.1MP ඉදිරිපස කැමරාවක් සහිත මෙහි Dual LED Flash එකක්ද ඇත.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, පකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ Geo TV රූපවාහිනී සේවය හරහා ආගමික වශයෙන් අපහාසාත්මක වැඩසටහනක් කිරීම හේතුවෙන් මෙම සිර දඬුවම නියම කළ බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පන්දු වාරය යැවීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි යෙදවූයේ‍, සිය කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙකු වන ඩ්වේන් බ්‍රාවෝ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත් කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
5. ශ්‍රැති හසන් (කමල් හසන්ගේ දියණිය)
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“My Choice” යනුවෙන් නම් කර ඇති එම වීඩියෝ පටයෙහි අන්තර්ගත වනුයේ, කාන්තාවකට කැමති ඕනෑ ම දෙයක් කිරීම සඳහා නිදහසක් ඇති බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඊට අමතරව, බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මයිකල් ජැක්සන් අභාවප්‍රාප්ත වී වසර 5ක් ගත වුව ද ඔහුගේ ගීත තවමත් රසිකයින් අතර නොනැසී පවතින බවට මෙය උදාහරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලොව වැඩි ම ජේත්තුකාර හෙවත් මෝස්තර නිරූපණයෙන් ඉහළ ම ක්‍රීඩිකාව මැය වේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සිර දඩුවම් විදිමින් සිටින සංජේ දත්ට දින 14ක් සඳහා බන්ධනාගාරයෙන් නිවාඩු හිමි වූයේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු ලකුණු 150 රැස් කළේ, පන්දු 64කදී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අනුව, 2015 මාර්තු මාසය අවසන් විට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 504,000 ක්වී ඇත. සමාගම සඳහන් කරන්නේ මෙය ගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී සියයට 05 ක වර්ධනයක් බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණා මහතා පාකිස්ථානයේ සංචාරයක නිරත විමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සිය ක්‍රිකට් විරුවන් ඇස් ඉදිරිපිට සිටගෙන සිටින ආකාරය දුටු දරුවාට ඇස් අදහාගත නොහැකි විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු පෙත්සමෙන් කියා සිටින්නේ සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ 52ක බඩු ලබාගෙන එම මුදල් ගෙවීම පැහැර හැරියේ යයි නීති විරෝධී ලෙස අත්අඩංගුවට තම කීර්ති නාමයට හානි කල බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33යි පන්දු 1කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 186ක් ලබා ගනිමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර තිබුණත් එම වෙබ් අඩවිය Adult FriendFinder යනුවෙන් නම්කර තිබුණේ එංගලන්තයේ Channel 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කළ ප්‍රවෘත්තියක් තුළිනි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ වසරේ IFA හීදී නිකුත් වූ Moto X 2014ජංගම දුරකථනයේ පෙනුමට ආසන්න පෙනුමකින් යුත් නව Nexus දුරකථනයේ තිරය අඟල් 5.92ක තිරයක් බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙගා පික්සල් 12 ක කැමරාවක්, 2.6GHz quad-core Snapdragon 805 ප්‍රොසෙසරයක් හා 3GB Ram මතකයක්ද මෙහි ඇතුලත්. ඒ වගේම Android L මෙහෙයුම් පද්ධතිය ඇතුලත්ව මේ දුරකථනය නිකුත් වනු ඇති බවත...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පකිස්තාන නායක මිශ්බාහ් උල් හක් තම පාදය කඩුල්ලේ දැවටීම හේතුවෙන් දැවී ගියේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“අපිට ප‍්‍රශ්නයක් තියෙනවා රාජපක්ෂ සමයේ ඔවුන් භුක්ති විඳි දේශපාලන වරප‍්‍රසාද අහිමිවීම හේතුවෙන් ද මෙහෙම දඟලන්නේ කියලා.”
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අතුරු අයවැයේ සහන මල්ල ගැන කියූ කතාව
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔවුන් වෙනුවෙන් නායක විලියම් පෝට්ෆීල්ඩ් ලකුණු 107ක් රැස්කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අර්ධ ශතක – 77

මෙම සහන ලබාදීමට වැයවන පිරිවැය උපයා ගන්නා ආකාරයද තම ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් කරන ලෙසත් සත්‍ය වශයෙන්ම සහන ලබාදෙන්නේ කෙසේදැයි ජනතාවට මේ තුළින් අවබෝධයක් ලබාගත හැකි බවත් සඳහන්ය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝකයට රහසක්ව පැවති සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ තුන්ව වන දරුවා පිළිබඳ තොරතුරු පළමු වරට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා සඳහන් කළේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන් විසින් කරන ලද අනිවාර්ය ඉතිරිකිරීම් හා ඔවුන්ට අයත් සම්පත්ද යොදවාගෙන ඇති බවත්,තවද හම්බන්තොට ඇතුළු ප්‍රදේශ රාශියක රු.100,000 බැගින් වූ ණය මුදල සඳහා ප්‍රතිලාභීන් තෝරාගෙන ඇත්තේ එජාපයට සබඳතා දක්වන දේශපාලනඥයින්ගේ ලැයිස්තු මත බවද වාර්තාවී ඇතැයි ඔහු සඳහන් කළේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියන් සාගරයේ නීති විරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තහනම පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අත්තම කියනවා නම් උසස් පෙළ කරන කාලයේදී එක්තරා ගැහැණු ළමයෙකුට ට්‍රයි කළා. එයා සෙට් වුණානම් මම එයාව බඳිනවා. මම මගේ වයිෆ්ටත් ඒ ගැන කියලා තියෙනවා. කොහොම හරි එයාව මට සෙට් වුණේ නෑ. ඊට පස්සේ ට්‍රයි කළේ දැන් ඉන්න එක්කෙනාට. එහෙම බලද්දි කියන්න පුළුවන් මේක මගේ ප්‍රථම ප්‍රේමය කියලා.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සම්මානයට පාත්‍රවීමෙන් පසු රොනාල්ඩෝ සිය ස්තුති කතාවේදී පවුලේ සාමාජිකයින් සහ කණ්ඩායමේ සගයින් පිළිබඳ සඳහන් කළ ද අවුරුදු 5ක් තමන් පෙම් කළ ඉරීනා පිළිබඳ කිසිදු සඳහනක් නොකළේ ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු පවසා සිටියේ එම වැඩපිලිවෙලේ පළමු අදියර ලෙස සංවිධානය කරන ප‍්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරගයක් ශ‍්‍රී ජයවර්ධනපුර කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ 7 නිදහස් චතුරස‍්‍ර දක්වා අනිද්දා පෙරවරුවේ පැවැත්වෙන බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලියම් ලිවිංස්ටෝන් මෙම වාර්තාව පිහිටවූයේ, එංගලන්ත ක්‍රිකට් සමාජ තරගාවලියේ Nantwitch Town සහ Caldy කණ්ඩායම් අතර පැවති තරගයේදී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සෑම අතින්ම බලන විට මේ වසරේ එළිදැක්වූ සුපිරිම ජංගම දුරකථන අතර මුල් තැනක සිටින්නට LG G3 සමත් වෙනවා. ඒ වගේම එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සියළුම පහසුකම් සපයන්නට LG මේ දුරකථනය හරහා සමත් වෙලා. මීට ප්‍රථම නිෂ්පාදන වල තිබූ දෝෂයන් සියල්ලම නිරාකරණය කරගනිමින් අවසානයේදී සාර්ථක දුරකථනයක් එළිදැක්වීමට LG සමාගමට හැකියාව ලැබිලා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ මෙම බැඳුම් කර නිකුතුව රජයේ අවශ්‍යතාවය මත රජයේ ප්‍රතිපත්ති මත සිදුකළ බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව පකිස්තානය ‘බී’ කාණ්ඩයෙ තුන්වැනි ස්ථානය තහවුරු කරගත් අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට දළ ලකුණු වේගය අනුව අයර්ලන්තය අභිබවා සිව්වැනි ස්ථානය තහවුරු කර ගත්තේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එය, ඕනෑ ම පිතිකරුවෙකු වසරකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රනිල් එක්ක මෛත‍්‍රී එක්ක ජවිපෙ දීග ගිහින් යයි සමහරු මතයක් ගෙන යන්න හදනවා. ඒක අතිශයින් වැරදි කතාවක්’ යයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නීතිය සැමට සමාන විය යුතු බව අප අසා තිබුණ ද එය නිසියාකාරව ක්‍රියාත්මක වන බව නම් අප දැක නැත.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ෂාරුක් ඛාන් හොලිවූඩ් සිනමාවේ ටොම් හැන්ක්ස්, ක්ලින්ට් ඊස්ට් වූඩ් සහ ඇඩම් සැන්ඩ්ලර් යන නළුවන්ට වඩා පොහොසත් බවට වෙල්ත් එක්ස් (Wealth X) ආයතනය පවසයි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එසේම, අත්හැර දමා තිබූ ධාරිතාවයන්ද අපි මේ වනවිට උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඇතැයි අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවට කාන්තා නියෝජනයක් අවශ්‍ය බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන්නේ කෙරවලපිටියේදී වන අතර යෝජිත මහනුවර අධිවේගී මාර්ගය වටරවුම් මාර්ගයට සම්බන්ධ කිරීමට නියමිතව ඇත්තේ කඩවතදීයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිත බව තව දුරට ත් රැක ගැනීමට නවසීලන්තය අද සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නිෂිකෝරි තරග වට 2:0ක් ලෙස පහසුවෙන් ජය ගත්තේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
39 හැවිරිදි ප්‍රිටී සින්ටා සහ 44 හැවිරිදි වාඩියා අතර පැවති 5 වසරක පෙම් සබඳතාවට නැවතීමේ තිත තැබුණේ, 2009 වසරේදී ය.