input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
#15. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ප්‍රධාන පෙලේ ආරක්ෂක ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජනපතිගේ ආරක්ෂක ස්ථානය වූයේත් Air Force One යානයයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අද දිනයේ අයදුම්පත් කැඳවීම අවසන් වීමට නියමිතව තිබුණද බොහෝ පිරිසකගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුගියදා පැවති නිලවරණයෙන් පස් වන වතාවටත් තේරීපත්වූ සෙප් බ්ලැටර් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ පෙල තනතුර 17 වසරක් පුරාවට උසුළා තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පලස්තීනයෙන් ඈඳාගනු ලැබූ ප‍්‍රදේශ තුළ ඊශ‍්‍රායලයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව පීඩනයක් එල්ල කිරීම සඳහා ක‍්‍රියාකරන BDS ව්‍යාපාරය වෙත සහයෝගය පළ කරමින් බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානය තුළ ගෙන ආ යෝජනාවට පක්‍ෂව ඡන්ද 19ක් හිමිවිය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය තිරිමාන්න සහ සංගක්කාර යුගලය දෙවැනි කඩුල්ලට ලකුණු 212ක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගුවේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
#13. ඇමරිකානු ජනපතිගේ නිළ කාමරය වන Oval Office කාමරය මෙන්ම Air Force One ගුවන් යානයේ අභ්‍යන්තරය නිමවා ඇත.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අර්ධ ශතක – 32

ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස FHM සඟරාව විසින් බොලිවුඩ් නිළි දීපිකා ‍පාදුකෝන් නම් කරනු ලැබ තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරඟයේ කාසියේ වාසිය දිනූ බැංලෝර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාකාරී සැලැස්ම හා ප‍්‍රතිපත්ති රාමුව පිළිබඳ ආධාර දෙන රටවල හමුව අමතමින් එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි මේ බව අනාවරණය කර තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේ වෙතත් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පූනම් පවසා ඇත්තේ තමන් සිය නිවස අසල නවතා තිබූ මෝටර් රථයේ සිය සොහොයුරා වන ආදිත්‍ය පාණ්ඩේ සමග මිස අන් කිසිවකු සමග නොසිටි බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවසේ පිහිටි කෞතුකාගාරය
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පහලින් ඉහළට swip කර පහසුවෙන් Google Now වෙත පිවිසිය හැකි අතර QMemo හා QVoice සඳහාත් පහසුවෙන් පිවිසිය හැකියි. පහසුවෙන් Notes සටහන් කරගැනීමට QMemo ප්‍රයේාජනවත් වුනත් QVoice නම් ඒ තරම් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මන්ද වඩා නිවැරදි හා වේගවත් Google Now සඳහා පිවිසීම වඩාත් පහසු වීමයි. ඒ වගේමයි Smart Notice අංගය. LG සමාගම ඒ පිළිබඳ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව, විජය රජු පැමිණීමට පෙර ලක්දිව ව්‍යවහාර වූ භාෂාව ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් නොවන බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා අවධාරණය කරයි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම 2015 මාර්තු කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 2.0 ක පාඩුවක් වාර්තා කර ඇත.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීට පෙර නිකුත් කල iPhone මෙන්ම මේ නව iPhone 6හිත් Home Button එක දකින්නට පුළුවන්. කෙසේ නමුත් මීට පෙර පැවති edges සහිත හතරැස් පෙනුම මෙහි දකින්නට නැහැ. ඒ වෙනුවට අලුතින් හඳුන්වා දුන් වක්‍ර වූ සුමට දාර සහිත නව පෙනුමට බොහෝ දෙනා මුලදී කැමැත්තක් දැක්වූයේ නැහැ. පුද්ගලිකව මා වුවත් ඒ පෙනුමට කැමැති වුනේ නැහැ. ඒත් මේ අලුත් ජංගම දු...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විරුද්ධව සුදුසු අධිකරණයක නඩු පවරා එකී මුදල අයකර ගැනීමට කටයුතු කරන බව ඔබ වෙත මෙයින් දැනුම් දෙමි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු අනුමාන කළේ, යුදෙව් ජාතික මහාචාර්යවරයෙකු විසින් සිය ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙහෙමයි අපෙන් පොල්ලක් වදින්නේ යන්න බැරිවුණොත්නේ. සාමාන්‍යයෙන් මම දවසකට සංගීත සංදර්ශන ගන්නේ උපරිම හතරක් වගේ තමයි. ඇත්තටම අවුරුදු මාසයේ නම් මම දවසකට සංදර්ශන හයක් විතර බාරගත්තා. මම සංදර්ශන හතරට වඩා ගන්නවා නම් මම කියනවා මල්ලී මම එන එක නිශ්චිත නෑ කියලා. මට අත්තිකාරම් මුදල් දාන්නත් එපා. පුළුවන් වුණොත් මම එන්නම් අනිවාර්යය...
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දක්වන ලදී. ඒවා නම්,

ඔහු වැඩිදුරටත් පැවසුවේ තිබුණු ගැටලු සමථයකට පත්කර ගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමෙන් පසුව මෙම හෝටලයේ කොටස් අයිතියෙන් සියයට 30 ක් තමාටත් සියයට 27 ක් ජිට් වර්ණකුලසූරිය මහතාටත්, සියයට 38 ක් බ්‍රිතාන්‍යය ජාතික ක්ලයිව් ලීච් මහතාටත්, සියයට 05 ක් ඉන්දියානු ජාතික ගෞතම් රාඩියා මහතාටත් මේ වනවිට අයත්වන බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රංජන් මඩුගල්ල (තරග තීරක)

කණ්ඩායම් 14 ක් සහභාගී වූ 2015 ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය හෙට මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිත ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බංග්ලාදේශය පළමු වරට පකිස්ථානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපල හා තරඟකිරීමට හැකියාව ඇති නිර්මාණ බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව Mogo Reader හි නිර්මාතෘවන විමුක්ති ලියනගේ අප වෙත පවසා සිටියා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) මැයි 11 වනදා පෙනී සිටින ලෙස ලිපියක් මගින් දැනුම් ඇතැයි අද දෙරණ වෙත අනාවරණය වේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කොළඹදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර එම මාධ්‍ය හමුවට එක්වූ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ අදාළ විශ්වාසභංගයෙන් අගමැතිවරයා ඉවත් කර විකල්ප රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ක්ලව් ලීච්, ස්ටෙෆනි ලීච්, අනුර ලොකුහෙට්ටි, ඩිලනි ලොකුහෙට්ටි, ජිට් වර්ණකුලසූරිය හා සුමිත් ගුරුගේ යන මහත්වරුන් එකළ ඇතුළත් වූ බව එම නිවේදනයේ දක්වා තිබුණි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇය සඳහන් කළේ, තමන් බොහෝ අවස්ථාවල තනිව සිටීමට ප්‍රිය කරන බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2011 – අර්ධ අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට පරාජය විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම හමුව සිදුව ඇත්තේ, ලාස් වේගාස්හි රාත්‍රී සමාජ ශාලාවක පැවති සංගීත සංදර්ශනයකදී ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කුඩා දරුවන්ගේ ස්ථුලභාවය අඩු කිරීම සඳහා ඇය ක්‍රියාත්මක කරන “Let’s Move!” ව්‍යාපාරයේ පස් වන සංවත්සරය ද එහිදී සැමරිණි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකාව යනු නිල් මැණික් සඳහා පරාදීසය බවත් නිල් මැණික් සොයා ව්‍යාපාරිකයින් එදා මෙන් අදටත් පැමිණෙන්නේ කොළඹට හෝ රත්නපුරයට බවත් ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) අප සමග සඳහන් කළේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දී “අපි වෙනුවෙන් අපි”සංකල්පයේ නිර්මාතෘවරයා ද වේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“මේ සම්බන්ධ සිදුවීම් වාර්තා වී තිබෙනවා.”
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්දියානු ප්‍රදර්ශකයින් 80 දෙනෙකු පමණ සිය භාණ්ඩ ප්‍රදර්ශනය කරන මෙම වෙළඳ ප්‍රදර්ශනය උදෑසන 10.00 සිට රාත්‍රි 7.00 දක්වා ලබන සෙනසුරාදා (09) තෙක් පැවැත්වේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ වගේම ඇමරිකානු ඩොලර් 390ක් වගේ මිලකට ඔබට මේ උපකරණය මිලදී ගත හැකියි.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම ප්‍රකාශනය පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන, උප සභාපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න යන මහත්වරුන් විසින් අද කොළඹදී එළිදැක්වීය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වාර්ෂික ක්‍රිකට් තරග අතර ලොව දෙවැනි පැරණිතම තරගය ලෙස සැළකෙන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙන...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම ගීතය එහි ඉංග්‍රීසි ගීතය සමග තැටිගත කර අලෙවි කර ඇතැයි ද නඩු විභාගයේදී හෙළි වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ග්ලේන් මැක්ස්වෙල් තම මංගල එක්දින ශතකය පන්දු 51 කින් අද වාර්තා කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වේගවත් ම ශතකය ලෙස ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සල්මන් ඛාන්ට සිරදඬුවම් නියම වීමෙන් පසුව Mandhana ඉන්ඩස්ට්‍රීස් නැමති සමාගමේ කොටස් මිල සියයට 05 කින් පමණ ඊයේ කඩා වැටී ඇත. මෙයට හේතුවී තිබෙන්නේ මෙම සමාගමට Being Human ඇඟලුම් නිර්මාණය කිරීමට, අලෙවිකරණයට සහ බෙදාහැරීමට සල්මන් ඛාන් පදනම සමග ව්‍යාපාරික ගිවිසුමක් තිබීමයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෑතකදී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් අමෙරිකාවට පැමිණ සාරා හමුවූ බව ද එම සඟරාවෙහි සඳහන් කර තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අනුව, හේමාස් හොස්පිට්ල්ස් සමාගමට අයත් වත්තල, ගාල්ල සහ තලවතුගොඩ රෝහල් මෙන්ම දිවයින පුරා පිහිටි රසායනාගාර 32 ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින බව සඳහන්ය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
HoloLens

ඔහු සිය දියණිය සහ බිරිඳ සාක්ෂි සමග මාධ්‍ය ඉදිරියේ මෙලෙස පෙනී සිට ඇත්තේ, ඔහුගේ උපන් නගරය වන බිර්සා මුන්දා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ සඳහා ෆ්ලොරිඩාවේ හර්ල්බර්ට් කඳවුරේ සිට කටයුතු කරන 361වන බුද්ධි, ඔත්තුසේවා හා පිරික්සුම් කණ්ඩායම මැදිහත්වී ඇති අතර ඔවුන් සමාජ මාධ්‍ය තුළ ISIS හි විධාන හා පාලන හැකියාවන් පිළිබඳව සිදුකළ විවෘත සාකච්ඡුාවක් මගින් අදාළ මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානය සොයාගත් බව පැවසේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම වාර්තාව අනුව වැඩි ම ආදායමක් උපයා ඇත්තේ, රොබර්ට් ඩවුනි යි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ සිම්බාබ්වේ අතර අද පැවති තරගය ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
IPL තරගාවලි ඉතිහාසයේ වඩාත් ම කැපී පෙනුණු චරිතයක් බවට පත්වූ බොලිවුඩ් සුපිරි නිළි ප්‍රීටි සින්ටා Kings XI Punjab සම හිමිකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
4 පහර 8ක් සහ 6 පහර 2ක් ඊට ඇතුළත්.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
136 වැනි නිල් මහ සටනේ තුන් වැනි දිනය වු අද පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 270 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
20 වන සංශෝදනය සම්මත කර ගැනීමෙන් පසුව විසුරුවීම සුදුසු බව ජනපති මෛත‍්‍රීපාල පෙන්වා දී තිබුණද අවසානයේ එකඟ වී ඇත්තේ ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහෙත්, මෙම සිද්ධිය ඉරාන මාධ්‍ය මෙන් ම එරට රජයේ බලධාරීන් ද දැඩි ලෙස හෙළා දැක ඇත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේ වෙතත්, ලොස් ඇන්ජලීස්හි හෝටලයක කෝකියෙකු ලෙස සේවය කරන ඔහුගේ පුන් බෙන් ෆෝඩ් Twitter හරහා පවසා ඇත්තේ, සිය පියාගේ තත්ත්වය බරපතළ නොවන බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ක්‍රිකට් කවුන්සිලයට මේ සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරය දැනුම්දුන් බවද හෙතෙම පැවසීය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තෙල්දෙණිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙම අදහස් පළ කළේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අපි මුලින්ම බලමු මේ දුරකථනය සමඟ ඔබට ලැබෙන දේ මොනවාද කියලා. බැටරිය, චාජරය, Data Cable හැරුණුවිට Headphone එකද මේ දුරකථනය සමඟ ඔබට ලැබෙනවා. මේ සමඟ ලැබෙන චාජරය උසස් තත්වයේ චාජරයක් වන අතර සුදු පැහැති Headphone එකනකම් වැඩි වේලාවක් කනේ රඳවාගෙන සිටීමෙන් යම් වේදනාවක් ඔබට දැනෙන්නට පුළුවනි. Datacable එකනම් සාමාන්‍ය කේබලයක්.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එමෙන්ම නරේන්ද්‍ර මෝඩිගේ තෙදින නිල සංචාරය තුළදී දෙරට අතර වෙළඳ ගිවිසුම් 20කට ද අත්සන් තැබීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අංක 45/6, අල්විස් පෙදෙස

සුරංග ලක්මාල් අදාළ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 30%ක මුදලක් ගෙවීමට සිදු වනු ඇති.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු පැය 2යි මිනිත්තු 14යි තත්පර 31ක කාලයක් සටහන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලකුණු – 7240

iPhone 6 කියන්නේ මොන පැත්තකින් බැලුවත් සුපිරි ජංගම දුරකථනයක්. ඇපල් සමාගම පසුගිය වසර පුරාවටම iPhone හි සෑම අඟලක් පාසා දියුණු කරන්නට ක්‍රියාකර ඇති බවනම් පැහැදිලියි. ජංගම දුරකථනය බලගැන්වෙන්නේ A8 ප්‍රොසෙසරයකිනි. ඒ නිසා apps lauch කිරීමේදී. apps කිහිපයක් එකවර ක්‍රියා කිරීමේදී, games play කිරීමේදී 5S ට වඩා වැඩි වේගයකින් ඒ සි...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන් පන්දු වාර 2ක් නිලකුණු පන්දු වාර වීම ද විශේෂත්වයකි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
———-

වත්මන් රජය ඉන්ධන මිල ගණන් අඩුකරන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක් පමණ වූ අතර එය මේ වනවිට ඩොලර් 58 සීමාව ඉක්මවා තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන දේවල් කියලයි. ඒ වගේම ඔයාගේ පරණ ජංගම දුරකථනය විකුණන්න කලින් හිතන්න ඕන දේවල් ගැනත් අපි අ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශතක – 00

සුසන්ත ජයවීර මහතාගේ උපදෙස් මත ලියා දන්වන වග නම්.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එවැනි කොට්ටෝරුවෙකු තමන් ඉන් පෙර දැක නොතිබූ හෙයින් වහා ඡායාරූපයක් ලබා ගත් බව ඔහු පවසයි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ප්‍රංශයේ පිහිටි මෙම ලැවෙන්ඩර් උයන ග්‍රීෂ්ම ඍතුවේදී මල් පිපුණු පසු දැක්වෙන්නේ මෙසේ ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
1996 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජය විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
” සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ “පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය දිලිත් ජයවීර මහතාගෙන් විමසා තිබුණේ ලංකා හොස්පිට්ල් ආයතනයේ කොටස් ප‍්‍රමාණයක් ඉන්දීය
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හැබැයි අමතක කරන්න එපා ඔබ නීත්‍යානුකූල නොවන විදියට (Torrents හෝ Cracks මඟින්) ලබාගත් වින්ඩෝස් සඳහා මේ වගේ වාසි ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒක ඔබේ පරිගණකයේ හා ඔබේ වටිනා දත්ත වල ආරක්ෂාවටත් තර්ජණයක්.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
‘‘පාරිභෝගිකයන් අන්තර්ජාලීයකරණය වැළද ගනු ඇත. නමුත් ඔවුන් එය හරි හැටි අවබෝධ කර නොගනී’’ යැයි ඉන්ටෙල් පරීක්ෂණාගාර: ඉන්ටෙල් සාමාජික සහ භාවිතකරන්නන්ගේ අත්දැකීම් පර්යේෂණ අධ්‍යක්ෂක උපසභාපති ජීන්වීව් බෙල් මහතා පැවසුයේ ය. ‘‘සෑම තාක්ෂණයක් සමඟම පවතින අභියෝගය වනුයේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වැනි කාරණා වැඩිදියුණු කරමින් හැකිතරම් පැහැද...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
80 දශකයේ දී වාමාංශික පක්‍ෂ විසින් බෙදුම්වාදී යුද්ධය විමුක්ති අරගලයක් ලෙස නිර්වචනය කරද්දී රෝහණ විජේවීරයන් විසින් කොටි සංවිධානය හඳුන්වනු ලැබුයේ අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් ලෙසය. ඔහු එදා එවැනි බරපතල චෝදනාවක් එල්ල කරන්නේ බෙදුම්වාදී යුද්ධයේ උපාය මාර්ගික
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
J.K. Simmons, “Whiplash” (*WINNER)
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පකිස්ථාන ක්‍රිකට් නායක මිස්බා උල් හක් ජත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මනිලාල් ප්‍රනාන්දු මහතාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් පැනවූ ජීවිතාන්ත පාපන්දු තහනම ලෝක ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය අද තහවුරු කරනු ලැබුවේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එසේම සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය විසින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව තවමත් සම්මත කර නොමැති බවත්,8300 ක් පමණ වූ මුල් සේවා කාලයේම ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථ සාධක මුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මෙතෙක් ලබාදී නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල 35%ක ප්‍රතිශතයකි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අපහාසය හා මානසික පීඩනය මාගේ සේවාදායකයා විසින් සාධාරණව රුපියල් බිලියන දෙකකට (රු.2,000,000,000/-) අගය කර සිටින අතර, එකී මුදල මෙම ලිපියේ ත්‍ථන සිට දින විසි එකක (21) කාලයක් තුළ ගෙවා දමන ලෙසටත් අදාළ පදනම් විරහිත ඉදිරිපත් කිරීම් වහාම නවත්වන ලෙසටත්, එම පළවූ මාධ්‍ය තුළින්ම ඒවා ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්, ඔබ විසින් කරන ලද අභූත චෝ...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙහි විශේෂත්වය වන්නේ, ලසිත් මාලිංගට අදාළ දඩය පැනවූ තරග තීරකවරයා ද ශ්‍රී ලාංකිකයෙකු වීම ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දෙවන පන්දුවේදී එක් ලකුණක් සඳහා පැති මාරු විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඊට අමතරව ඔවුන් ආන්දෝලනාත්මක ක්‍රියාවල නිරත වන කණ්ඩායමක් ලෙස ද නම් දරා සිටී.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
විමසා බලන මාස තුනක කාලය තුළදී අගය එකතු කිරීමේ බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර කොමර්ෂල් බැංකුවේ ලාභය 7.88% කින් වර්ධනය වී රුපියල් බිලියන 4.204 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර බදු වලට පෙර ලාභය 8.77% ක වර්ධනයක් සමග රුපියල් බිලියන 3.579 ක් දක්වා ඉහල ගොස් ඇතැයි බැංකුව සඳහන් කරයි. ශුද්ධ පොලී ආදායම, කොමිස් ආදායම, විදේශ විනිමය ...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ට හිමිවිය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම පැමිණිලි දැනුම් දිය යුතු අංකය පහත දැක්වේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සාමාන්‍ය කෙනෙක් සිය ජීවිතකාලයෙන් වැටුපක් ලැබෙන රාජකාරී සඳහාත් වැටුපක් නොලැබෙන විනෝදාත්මක කටයුතු සඳහාත් ආසන්න වශයෙන් සමාන කාලයක් වැය කරනවා. ඉතින් ඔයාට පුළුවන්නම් කෙනෙකුගේ රාජකාරී කටයුතු විනෝදාත්මකව සතුටින් නිමකරන්නට දායක වෙන්න එය අපට ලැබෙන සීමිත කාලය ඵලදායී විදියට වැයකරන්නට උපකාරී වේවි. ඒ නැතත් කෙනෙකුට තමන් ආසාවෙන් කරන ...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පහතින් දැක්වෙන්නේ Elon Musk විසින් Tesla බැටරි එළිදැක්වීමේ උත්සවයේදී සිදුකළ කතාවයි. ලෝකය වෙනස්කරන කෙනෙක්ගේ කතාවක් අහන්න කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝව නරඹන්න.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එක්දින දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළ වහබ් රියාස් නොදැවී ලකුණු 54ක් රැස් කිරීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නමුත් මේ සිදුවීමට පිළිතුරු ලෙස ඇපල් සමාගම සිය නව නිෂ්පාදන වල තත්වය පරීක්ෂාකරන අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදා හැරියා. ඒ අනුව අලුත් Apple iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමට පෙර එහි නිෂ්පාදන තත්වය පරීක්ෂා කිරීම සඳහා පර්යේෂණ රාශියක් සිදු කරනවා. ඒ වගේම මේ වන විට iPhone 6 ජංගම දුරකථන 30 000ක් පමණ මේ පර්යේෂණාගාරයේ ප...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පස් වන පන්දුවේදී ලකුණු 4ක් වැළකූ සුරේෂ් රයිනාගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ මෝර්කල්ට ලකුණු 2කින් සෑහීමකට පත්වීමට සිදු විය.