input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
ක්‍රීඩා නිලධාරීන් තිස් දෙනෙක් තරගයේ අධීක්ෂණ කටයුතුවලට එක් වූ අතර, තරගයට පෝෂණ කළාප දෙකක් ඇතුළත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ඇය හින්දි, දෙමළ, තෙළිඟු, බෙංගාලි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පැවසුවේ රේගුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පුද්ගලික හේතුමත ඉල්ලා අස්වූ බවත් රජය එම ඉල්ලා අස්වීම පිළිගත් බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්ද්‍ර කුමාර් බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වී ඇති අතර සල්මන් ඛාන් සමග රඟපෑ Wanted චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බ්‍රැඩ්ලි කූපර් – අමෙරිකානු ඩොලර් මිලියන 46
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
#6. මෙවර ඉන්දීය ජනරජ දින රැළිය මෑත කාලීන ඇමරිකානු ජනපතිවරයෙක් මිනිත්තු 45කට වැඩි කාලයක් එළිමහනේ විවෘත රැළියකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලිංටන්හිදී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Cortana (කෝටානා) ඔබට මතක ඇති නේද? iOS හි Siri වගේ Android හි Google Now වගේ ඔබේ වින්ඩෝස් ජංගම දුරකථනයේ සහායිකාව වුනේ Cortana යි. මේ නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ කෝටානාත් අලුත් වෙලා. ඒ වගේම මෙතෙක් කලක් ජංගම දුරකථනයට (Windows Phone) පමණක් සීමා වූ ඇය දැන් Windows 10 මෙහෙයම් පද්ධතිය සමඟ ඔබේ පරිගණකයටත් ඇවිත්.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුව වයස අවුරුදු 12දී සිය මිතුරියක සමග ඇයගේ පෙම්වතාගේ නිවසට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ වැඩිමල් සොහොයුරා විසින් තමන් දූෂණය කරනු ලැබූ බව ඇය ප්‍රකාශ කළා ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලකුණු 330ක ඉල්ක්කයක් සඳහා පිටියට පිවිසි පකිස්ථානයේ පළමු කඩුල්ල ලෙස සෆ්රාස් අහමඩ් ලකුණු 24 කට දැවී ගියේ, මුළු ලකුණු සංඛාව 53ක් ලෙස සටහන්ව තිබියදී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ වසරේ තායිලන්තයේ රූ රැජිණ වෙලුරී දිත්සායාබුට් කිරුළ පැළඳි මොහොත පහත දැක්වේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මුහුණින් හැඩ රුවින් කොපමණ සුන්දර වුව ද හදවතේ සුන්දරත්වය රැ‍ඳෙනුයේ ඉතා ම ස්වල්ප දෙනෙකු තුළ පමණි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සෑම වසරකම අලුතින් මාදිලි වෙළඳපලට නිකුත් කරනවා. ඉතින් මේ නිසා නිතැතින්ම බොහෝ දෙනෙක් අලුත්ම මාදිලිය මිලදීගන්නට නිතැතින්ම පෙළඹෙනවා. ඒත් අලුත්ම මාදිලිය මිලදීගන්නට අවශ්‍ය නොවන ඊට ටිකක් පරණ ජංගම දුරකථනයකින් සෑහීමට පත්වන අය බොහෝ පිරිසක් අපේ වගේ රටවල් වල ඉන්නවා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම‍‍ tweet පණිවුඩයෙහි සඳහන් වන්නේ, ප්‍රතිකාර සඳහා මුදල් සපයා ගැනීමට අපහසු රෝගීන් 100 දෙනෙකුට මෙම අවස්ථාව සැලසෙන බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කාන්තාවන්ගේ සංස්කෘතික සීමා පිළිබඳව වැඩි අවධානයක් සහිත රටක් වන ඉන්දියාව තුළ මෙම වීඩියෝව දැඩි ආන්දෝලනයට ලක්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කළ පසු පුරුෂ ලිංගය වෙත රුධිර සංසරණය ඉහළ දමමින් පැය කිහිපයක් පුරා එය සෘජුව පවත්වා ගන්නා වියාග‍්‍රා පෙත්ත මෙන් නොව කාන්තා වියාග‍්‍රා ඖෂධය කාන්තාවන් විසින් දිනපතාම ලබාගත යුතු වේ.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 376කි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් හේතුවෙන් බටහිර බෙංගාල ප්‍රාන්තයේ පොලිස් නිලධාරිණියකට දැඩි විවේචන එල්ල වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ව්‍යාපාරික, ක්‍රීඩා කලා වැනි විවිධ අංශවලට විශිෂ්ට සේවයක් කළ ආසියානු ජාතිකයින් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල එංගලන්තයේදී වාර්ෂිකව පැවැත් වේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“ලංකා හොස්පිට්ල් ආයතනය රුපියල් 28 ක් ව පැවති කොටසක් රුපියල් 64 ක් දක්වා විශ්මයජනක ලෙස එක්වරම ඉහළ දමා ඉන්ඣීය සමාගමකට විකි”ම පිළිබඳව ජයවීර
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තරගයේ 3 වෙනි දිනයේදී ලකුණු 8කට දැවී ගිය එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බෙන් ස්ටෝක්ස්ට මාලන් සැමුවෙල්ස් සිය ආචාරය පුද කළේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කිසිදු තෙවන පාර්ශ්වයක අභ්‍යන්තර මැදිහත්වීම්වලට ඉඩක් නොදෙන අතර සිරස සුපර් ස්ටාර් කිරුළේ නියම හිමිකරුවා තෝරා ගැනී‍මේ ශුද්ධ අයිතිය සුරකින බවත් ඒ සඳහාවන සියලු මැදිහත්වීම් සහ අභියෝග පරාජය කරන බවත් නිෂ්පාදක කණ්ඩායම අවධාරණය කළේය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මීට පෙර ජැක්ලින් ෆර්නැන්ඩස් ප්‍රකාශ කළේ, Kick චිත්‍රපටයේ පිටපත කියවීමකින් තොරව ම තමන් ඊට එකඟත්වය පළ කළේ, සල්මන් ඛාන් එහි ප්‍රධාන චරිතය රඟපාන හෙයින් බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පැමිණියේය.

මහ බැංකුව සඳහන් කරන්නේ මෙම අවස්ථාවට උතුරු පළාතේ සම්භාවනීය පිරිසක් සහභාගී වනු ඇති බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දේවයානි කමල් හාසන්, විජේ වැනි ජනප්‍රිය නළුවන් සමග ප්‍රධාන නිළිය ලෙස චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පිටත වටරවුම් මාර්ගයේ අවසන් අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණයේ වැඩ මේ මැයි මාසය අවසානයේදී ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇතැයි මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා අප සමග සඳහන් කළේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ආසියානු වාර්ෂික සම්මාන උළෙලේදී සංගක්කාර සම්මානයෙන් පිදුම් ලබයි
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Tech Guru Episode 11 HD[14-17-24]
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ වගේ වෙබ් අඩවි වල විශේෂත්වය වෙන්නේ ඔබට විශාල ප්‍රමාණයක් භාණ්ඩ අතුරින් හොඳම දේ තෝරාගන්නට හැකියාව තිබීමයි. ඒ වගේම ඔබට ආසන්න ප්‍රදේශයකින් තෝරාගන්නට හැකි වීමත් විශේෂයි. හැබැයි කලින් කිව්වා වගේ පැහැදිලි ඡායාරූපයක් පළකර ඇති, ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු වැඩි ප්‍රමාණයක් ඇති දැන්වීම් වලින් පමණක් ජංගම දුරකථන තෝරාගැනීම වැදගත්. ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මහරගම ගයාන් අරෝෂ මෙවර සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි කර ගත්තේ රුපියල් කෝටියක ත්‍යාග මුදලක් ද සමගිනි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය තරගය ජයගත්තේ පන්දුවාර 38යි පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහි ඉදිරිපස මඩ ආවරණයෙහි අංකය සඳහන් වුව ද එය නීත්‍යනුකූල නොවේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ ඡායාරූපයෙන් දැක්වෙන සිද්ධිය හරහා සතුන් අතර පවතින අපූරු මිත්‍රත්වයක් සම්බන්ධයෙන් ඔබ මහත් සතුටට පත්වනවා වන්නට පුළුවන.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හැමදේම හොඳට – කිසිවක් නොවෙනස්ව

එම ආයතන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ , පසුගිය වසරේනොවැම්බර් මස පැවැති ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේදී මෙය අත්හදා බැලූ බව ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහෙත්, ඔහුගේ සුපිරි නළුකමට එහා ගිය අතිශය සංවේදී මානව හිතවාදී චරිතයක් ඔහු තුළ සැබෑවට ම පවතින බව දැනගත හැක්කේ, ඔහුගේ පෞද්ගලික ජීවිතය දෙසට එබී බැලීමෙන් පමණි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කඩුලු – 395

ඇය පැවසුවේ, සිය ගායනා තුළින් දෙවියන් වහන්සේගේ ආශ්චර්යය ඉස්මතු කිරීමට වෑයම් කළ බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
XVALA නමැති එම චිත්‍ර ශිල්පියා එම ප්‍රදර්ශනය අමෙරිකාවේ The Cory Allen Contemporary Art gallery හි පැවැත්වීමට නියමිත ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඩැනියෙල් විටෝරි ලකුණු 18කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දැනට වැඩිම පිරිසක් මුදල් ඉපැයීමේ මාර්ගය විදියට පිළිගන්නේ රැකියාවක් කිරීම. අතීතයේ ප්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගය කෘෂිකර්මය බව අප හැමෝම දන්න කරුණක් නේ. ඉතින් අනාගතයේ මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කුමක් වේවිද? ඒ මොකක් වුනත් දැනට සීග්‍රෙයන් වැඩිවෙන පිරිසක් තමයි ව්‍යවසායකයින් (entrepreneurs) කියන්නේ. ඇපල් විකුණන කෙනෙකුගේ ඉඳන් ...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Wisden සඟරාව මගින් කුමාර් සංගක්කාර දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, පසුගිය වසරේ ඔහු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දෙවන ස්ථානයේ පසු වන කුමාර් සංගක්කාර ලකුණු 268ක් රැස් කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අනුව, සමාගම විසින් Sri Lanka 2016 වාර්තාවේ පිටපත් 120,000 ක් මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒවා ආයෝජකයින් වෙත අලෙවි කිරීමට නියමිතය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වාද්දූවේ පිහිටි සෙරීන් පැවිලියන්ස් (Serene Pavilions) හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබුණු ගැටලු සමථයකට පත්කර ගැනීමට හෝටලයේ කොටස්කරුවන් සමත්වී තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා හිටපු පෙම්වතාට එරෙහිව පොලීසි යයි
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔවුන් ආයාචනය කර ඇත්තේ, එක්දින ක්‍රිකට් පිටියෙන් ඉවත් නොවන ලෙසට කුමාර් සංගක්කාරගෙන් ඉල්ලා සිටින බව ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇනජලෝ මැතිව්ස් කියා සිටියේ, ලකුණු 300 සීමාව වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමක් රැස් කිරීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවන බව ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම අවස්ථාවේ බියොන්සේගේ සොහොයුරිය මත් පැන් පානය කර සිට ඇති අතර Jay-Z ද ඇයට බැණ වැදී ඇත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 46යි පන්දු 4 කදී ලකුණු 222 කට දැවී ගියේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඒ අනුව ඔහු පූනේහි සිරදඬුවම් විදිමින් සිටින යෙවඩා මධ්‍යම සිර බන්ධනාගාරයට යළි වාර්තා කළ යුතුව ඇති බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අත්අඩංගුවට ගත් සැකකාර ආදිත්‍ය පංචෝලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානයේ විධායක කමිටුව විසින් ඊශ‍්‍රායල භාණ්ඩ වර්ජනය කිරීම සඳහා ඉල්ලමින් සම්මත කළ යෝජනාව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් හෙළාදැක ඇතැයි වාර්තා වේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ සමීක්ෂණය සඳහා යුවල කණ්ඩායම් දෙකක් සහභාගී කරගෙන ඇති අතර ඉන් එක් කණ්ඩායකමක යුවල අතර ලිංගික එක්වීම් වාරගණන දෙගුණයක් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අතර අනෙක් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ලිංගික එක්වීමට උපදෙස් දී තිබෙනවා. මාස 3කට පසුව කණ්ඩායම් දෙක අතරින් වැඩි වාරගණනක් ලිංගිකව එක්වූ යුවලයන් ගේ මානසික සතුට සාපේක්ෂව අඩුවී ඇති බවය...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඩේවිඩ් වෝනර් ලකුණු 24 කට දැවී ගිය අතර නායක මයිකල් ක්ලාක්ට රැස් කර ගැනීමට හැකි වු ලකුණු සංඛ්‍යාව 8කි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2014 මාර්තු මාසයට සාපේක්ෂව පසුගිය මාර්තු මාසයේදී මෙරට තේ නිෂ්පාදනය සියයට 17.5 කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තවදුරටත් මාගේ සේවාදායකයා පවසා සිටින්නේ කෙසේ නමුදු ප‍්‍රතිපත්තිමය තීරණයක් මත ඔහු මෙම නාලිකාවන්හි අදාළ ප‍්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන්වල අන්තර්ගතයට කිසිදු දිනයක හෝ කිසිදු අවස්ථාවක මැදිහත් වී නොමැති බව ඔබ වෙත දැන්වීමට මා වෙත උපදෙස් ලැබී ඇත.පශ්චාත් යුධ ජයග‍්‍රහණයත් සමග ඇති වූ නව ආරක්ෂිත අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා මාග...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙහි පිරිවැය කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පිරිවැය සමග සරලව සංසන්දනය කිරීම විද්‍යාත්මක නොවන බවද වැඩිදුරටත් සඳහන් වේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ආනන්දම්, ෆ්‍රෙන්ඩ්ස් සහ සූර්යවම්සම් දෙව්යානිගේ සුවිශේෂ රංගන කුසලතාව නිරූපණය වූ චිත්‍රපට අතරින් කිහිපයකි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 137ක් රැස් කළ අතර සුරේෂ් රයිනා ලකුණු 65ක් රැස් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“මේ අතර බිස්නස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ එක්වරක් බලවත් කොටස් වෙළෙඳපොල ආයෝජකයෙකු වූ දිලිත් ජයවීර මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ වනවිට ප‍්‍රශ්න කර
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සියයට 6.125 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 650 ක් ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සහ සියයට 3.17 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 338 ක් ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණය ලෙස ලබාගත් බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජැක්ලින් ෆර්නැන්ඩස් සත්ත්වයින්ට යහපත් ලෙස සැලකීම නිසා මෙම සම්මානය ඇයට පිරි නමා තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක වාසීන් විසින් මෙම නව පරිගණක යුගය වැළද ගැනීමට නම් අවසන් පාරිභෝගිකයාට මෙමඟින් ලැබෙන ප‍්‍රතිලාභ සහ යහපත් බලපෑම පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් ය. උදාහරණයක් ලෙස වියට්නාමයේ නඟරයක් වන ඩ නැන්ග් එම නඟරයේ යටිතලපහසුකම් ගොඩනැගීම සහ මෙහෙයවීම සඳහා උසස්ම තාක්ෂණය භාවිත කරමින් ආසියානු පැසිපික් කලාපයේ පළමු ස්මාර්ට් නඟරය බවට පත් කරන ලද...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මහ බැංකුව විසින් විදේශ සංචිතය පහත වැටුණු විට දේශීය බැංකු සමගද මෙවැනි ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සඳහා පිවිසෙන අවස්ථා තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
"මං කුඩා කාලයේ දැඩි ලෙස සමච්චල් කිරීමට ලක්වුණා. ඒත් මං ඒවායින් මානසිකව ශක්තිමත් වුණා.ඒක මගේම ආරක්ෂාව සඳහා උපකාරි වුණා."ප්‍රථම භාෂාව, ජපන් භාෂාව වුවද ඇය ජපන් සිරුරකට හිමිකම් නොකීවාය.ඒ නිසාම ඇයගේ දිගැටි නාසය නිරන්තරයෙන් උපහාසයට ලක්විය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම පන්දු ගණන 370කි.

ලෝක පාපන්දු ක්‍රීඩාවේ අනාගතයටත්, කටාර් හා රුසියාව තුළ පැවැත්වීමට නියමිත ඉදිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලින් වලටද මෙමගින් යම් බලපෑමක් එල්ලවනු ඇතැයි කියැවෙයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47 ක් බැගින් වූ තරගයක් ලෙස පැවැත්වීමට විනිසුරුවරුන් තීරණය කළේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
4. නාර්ගීස් ෆක්රි

මොහු 1970 දශකයේ සිට ජනාදරයට පත් වූ දක්ෂ විකට නළුවෙකි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම සමුළුව සෑම වසර දෙකකටම වරක් පවත්වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා සඳහන් කළේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දෝනි එහිදී සිය වරද වටහා ගෙන කැමැත්තෙන් ම දඩය ගෙවූ බව පොලීසිය පවසා තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බ්‍රිතාන්‍ය රජ පවුලේ සිව් වන රාජ උරුමකරු වන හැරී කුමරු ‘හැරී පොටර්’ කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ නිළිය වන එමා වොට්සන් සමග සබඳතාවක් පවත්වා ගෙන යන බවට තොරතුරු පළ වී තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන්නේ යුරෝපයේ සහ ජපානයේ පොලී අනුපාත බින්දුවට ආසන්න නිසා විදේශීය ආයෝජකයින් ලංකාව වැනි රටවල බැඳුම්කර මිලදීගැනීම සඳහා උනන්දු වන බවත් එහිදී අඩු පොලියට ණය ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම සාකච්ඡාවේදී තැන්පතු කරුවන් එකඟ වී තිබෙන්නේ ඔවුන්ගේ මුදල් ආපසු ලබාගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පනවා තිබෙන සියළුම නඩු ඉල්ලා අස්කර ගැනීමටයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මිලෙන් අධික වීම (මෙම මිලට සුපිරිතම android දුරකථනයක් ලබගත හැකියි.)
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සේයාරුව 01- මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා අප සමග කරුණු දක්වයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මාර්ටින් ගප්ටිල් ලකුණු 57ක් ලබා ගත්තේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Best Animated Feature

ඊට සිය දරුවන්ගේ දක්ෂතා සහ ඔවුන්ගේ රුචි අරුචිකම් තේරුම් නොගන්නා දෙමාපියන් සහ ගුරුවරුන් වගකිව යුතු නොවේ ද?
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දෙවැනි ස්ථානය නිකවැරටියේ චාමර ප්‍රසාද්ට හිමි වූ අතර, තෙවැනි ස්ථානය හිමි කරගත්තේ දෙහිවල ටෙහානි ඉමාරා.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
#5. ජනපති ආරක්ෂක අංශ විසින් ජනපති සිටින පෙදෙසට ආසන්න පෙදෙස හඳුන්වන්නේ “Kill Zone” ලෙසයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ වන විට සැමුවෙල්ස්ගේ මෙම ආන්දෝලනාත්මක ක්‍රියාව ජාත්‍යන්තර විචාරකයින්ගේ කතාබහට ලක්ව තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔස්කා සම්මානලාභී විකට නළු රොබින් විලියම්ස් (63) උතුරු කැලිෆෝනියා‍වේ ඔහුගේ නිවසේදී මිය ගොස් තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව මෙතැන් සිට ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී විනිශ්චය මණ්ඩලයට 40% ක අභිමතයක් ප්‍රකාශ කළ හැකියි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
4 පහර 6ක් සහ 6 පහරක් ද සමගින් නසීම් නොදැවී ලකුණු 77ක් රැස් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද එම මාර්ගය යළි ත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස යළි විවෘත කෙරෙනු ඇත.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ 3වන වටයේ තරග කිහිපයක් ඊයේ පැවැත්විණි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරග 1ට 0ක් ලෙස එංගලන්තය තරගාවලියේ පෙරමුණේ පසුවන අතර, අවසන් තරගය ලබන මස 01 වන දා බ්‍රිජ්ටවුන්හිදී
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5 දෙනෙකු ඇතුලු 58 දෙනෙකු මේ යානයේ ගමන්ගෙන ඇති අතර ඒ අතරින් 31 දෙනෙක් චීන ජ...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තම බිරිඳගෙන් අද දින මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප‍්‍රශ්නකර සිටියේ තමන් ඇමතිවරයකු වීමට පෙර මිලදී ගත් ඉඩමක් පිළිබඳව බවත් කුමක් හෝ වරදක් පටලවා තමන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වැඩි ම ලකුණු – 130

2014 වසරේදී ශ්‍රී ලංකාව විසින් වසර 05 කින් කල් පිරෙන බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳ පොළේ සියයට 6.0 ක සහ සියයට 5.1 ක පොලී අනුපාත වලට අලෙවි කර තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අතර, එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාරය යැවීම සඳහා පන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගැනීමට නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට සිදුවිය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
In Phase Two and Three, Heavy Industries like Steel Plant, Iron Ore Palletizing Plant, Manufacturing Plant and Machinery, Vehicles Manufacturing/Assembling Yard and some other Mega Industries will be developed. The total land area available for Phase Two and Three is in excess of 7500 Acres.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද පැවති තරගයේදී පකිස්ථාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 339ක් රැස් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සැලසුම් කළ යුත්තේ පුද්ගලික අංශය කේන්ද්‍ර කරගනිමින් අපනයන වර්ධනය කිරීම සහ වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මගින් යැයි කුමාරස්වාමි මහතා අවධාරණය කළේය.