input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
මාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳව පර්යේෂණ කල රසායන විද්‍යාඥවරියක්. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිලිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමිවනවා. කෙසේ වෙතත් 1934 දී විකිරණ ශරීරගත වීම නිසා ඇතිවන Aplastic Anemia නම් රෝගී තත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත්වුනා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ තියෙන්නේ දැනට වාර්තාවෙලා තියෙන විදියට මේ ජංගම දුරකථනයේ Specs.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජාතික නිදහස් පෙරමුණ

සුපිරි බොලිවූඩ් නළු ෂාරුක් ඛාන් ලෝකයේ දෙවැනි ධනවත්ම නළුවා බවට පත්ව තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
OPPO R7 කියන්නේ OPPO සමාගමේ අලුත්ම ජංගම දුරකථනය යි. iPhone 6 ජංගම දුරකථනය සමඟ තරඟයට නිකුත් කළ මේ Android දුරකථනයේත් තරමක් විශාල OPPO R7 Plus නමින් සංස්කරණයක්ද වනවා. මීට අමතරව තවත් සාමාන්‍ය මිලෙන් අඩු ජංගම දුරකථන කිහිපයකුත් OPPO නිෂ්පාදන අතර වනවා. කෙසේ නමුත් OPPO නියෝජිතයින් පවසන පරිදි ඔවුන් ලංකාව තුල වැඩි වශයෙන් ප්‍රචල...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය උපන් දිනය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදක රිටේෂ් සිධ්වානිගෙන් නිවාඩුවක් ඉල්ලා තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහිදී, අඛණ්ඩව 4 වන ශතකය ද වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 124ක් රැස් කළේ, පන්දු 95කදී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රුපියල් බිලියනයක් වටිනා වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී දැනුම් දී තිබුණු අතර එයට අදාළව ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) ලංසු ඉදිරිපත් කර තිබුණි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ෆෝබ්ස් සඟරාවට අනුව සල්මන් ඛාන් ප්‍රසිද්ධිය අතින් ද පළමු ස්ථානයට පත්ව සිටින අතර ශාරුක් එම ලැයිස්තුවේ 7වන ස්ථානය දක්වා පසු බැස තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම හෝටලය කාමර 540 කින් සමන්විත වන ලෙස සැලසුම් කර තිබෙන අතර සාප්පු සංකීර්ණය වර්ග අඩි 50,000 ක ඉඩ පහසුකම් සහිතය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2. ක්‍රිස් ගේල් – 258 (බටහිර ඉන්දීය කොදෙව්)
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහෙත්, නිසි පරිදි අංක තහඩු සවි නොකර ඔහු උපන් නගරය වන රාංචිහි දෝනි සිය යතුරු පැදිය ධාවනය කර තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ දේශපාලනඥයින් සහ දේශපාලනය පිළිබඳවයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ සඳහා ආසියානු පැසිපික් කලාපය සහ ජපානය නායකත්වය සපයනු ඇත.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේ එනම් අදින් වසර 19කට පෙර ලෝක කුසලානය දිනා ගත් අතර 2007 සහ 2011 වසරවල අනුශූරතාව හිමි කරගෙන තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සුපිරි හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් (Harrison Ford) සිටි ගුවන් යානය අනතුරට ලක්වූ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළකි මේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දැනටමත් ඔයාලා OnePlus One භාවිත කරන කෙනෙක් නම් අපිට ඔයාලගේ අත්දැකීම්, දෝෂාරෝපණත් කියන්න අමතක කරන්න එපා. ඒක OnePlus One දුරකථනයක් ගන්න ඉන්න කෙනෙකුට ලොකු උපකාරයක් වේවි.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තමන්ට තමන් පාලනය කර ගත නොහැකි වීමෙන් ලෝකය ඉදිරියේ තමන් අපහාසයට ලක් වන බව සියල්ලන් සිතට ගත යුතු ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඇත්තටම පාසල් යන කාලයේ එහෙම අදහසක් තිබුණේ නෑ. කොල්ල අධ්‍යාපනයට තමයි මුල්තැන දීලා තිබුණේ. කලාව පැත්තට මගේ අම්ලා තාත්තලා තමයි ගොඩක්ම යොමු කළේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේ වෙතත් වයිල් කාඩ් තුළින් යළිත් තිදෙනෙකුට අවස්ථාව ලබාදීම පිළිබඳව අවසන් අදියරේදි ජයග්‍රහණය කර ඉදිරියට පැමිණි සිව්දෙනා සහ ඔවුන්ගේ ආධාරකරුවන් විරෝධය පල කළහ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවන මොහොමඩ් මෝසි මහතා හට මරණීය දණ්ඩනය නියම වී තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම තරගයේ ඉනිම දෙකේදීම එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් දවා ගත් කඩුලු ගණන 4කි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ වගකීම් පැහැදිලි කළ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තේරීම් කමිටු එල්ල වන බලපෑම් සහ විවේචන සාමන්‍ය දෙයක් බව ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
යම් හෙයකින් ෂාරුක් ඛාන් පිට්බුල්ගේ ආරාධනාව පිළිගතහොත් පිට්බුල් බොලිවුඩ් කලාකරුවෙකු සමග ගී ගයන දෙවන අවස්ථාව එය වනු ඇත.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පසුගිය සිකුරාදා බ්‍රසීලයේ පැවති රූ රැජිණ තරගයක් අතරතුර මෙසේ සිදුවූයේ, එවන් අවස්ථාවකි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එය නම් කර ඇත්තේ, Bill Clinton the Musical යනුවෙනි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පොත් පිංච මුද්‍රණයට පෙර මන්ත්‍රීවරුන් බොහෝ දෙනා එහි බොහෝ කොටස් කියවා තිබූ බවද පවසන ඇමති දිසානායක ඒ සම්බන්ධවෙන් අදහස් පළ කිරීමට පෙර පක්‍ෂ මහ ලේකම්වරයා සහ ජාතික සංවිධායකවරයා තමන් සමඟ අදහස් හුවමාරු කරගත්තේ නම් එය වඩා හොඳ බවද සඳහන් කරයි.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔහු රොෂාන් මහානාම යි.

එම විනිසුරුවරුන් එලෙස ක්‍රියා කළේ, ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දීම සඳහා පැවති පූර්ව සැලසුමක් අනුව බවට ඔහු චෝදනා කරයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ජංගම දුරකථනය ඉක්මනින් රත්වීම අවාසියක්
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Performances

ඇය එය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබු අයුරු පහතින්
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වැඩි ම ලකුණු – 96 (නොදැවී)

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2- 0ක් ලෙස සත්කාරක බංග්ලාදේශය ජය තහවුරු කරගෙන අවසන්.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කලක් ටෙනිස් ශ්‍රේණිගත කිරිමෙහි පෙරමුණේ රැඳී සිටි ස්පාඤ්ඤ සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් සමග තරග කළේ, ඉතාලියේ ෆැබියෝ ෆොනීනි ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අර්ධ ශතක – 48

“The Grand Budapest Hotel” (*WINNER)
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එක්දින දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 65 ක් රැස් කළේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
05 – මිකෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව)
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මේ අතර, ජැකී චෑන්ගේ පුත්‍රයාගේ නිවසේ තිබී මරිජුවානා ග්‍රෑම් 100ක් සොයාගෙන තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒරන් සෝකින් පවසන්නේ, Mac, NeXT සහ iPod යනුවෙන් කොටස් තුනක් ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය වන බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් පිළිවෙලින් රුපියල් 27,999, රුපියල් 33,999 සහ රුපියල් 69,999 මිල කර ඇත. මෙරට විශාලතම අලෙවි ජාලය හිමි අංක එකේ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු සිංගර් ශ‍්‍රී ලංකා සමාගම එහි සිංගර් මෙගා, සිංගර් ප්ලස් සහ සිසිල් වර්ල්ඞ් ඇතුළු 400 කට අධික ප‍්‍රදර්ශනාගාර සහ 1500 පමණ වූ දීපව්‍යාප්ත ඩිජිටල් ම...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මහයියාව පසු කළ ධාවකයින් ඓතිහාසික දළඳා මාළිගාව පසුකර ගමනාන්තය වූ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රය වෙත ලඟා වූයේ ඉන් අනතුරුවයි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නේපියර් හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තිරණය කළේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
1940 සැප්තැම්බර් 11 වන දා බන්දුල විතානගේ ගෝනගලදී උපත ලැබීය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්‍රඥයෙකු අවධාරණය කරයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ වගේම මුල්තැන හිමිකරගත් නිර්මාණ අතරින් බොහෝමයක් පසුගිය වසර තුලදී වැඩි කතාබහට ලක්වූ අයගේ නිර්මාණ යි. ඒ අතර Taylor Swift, Nicki Minaj ගේ පෙරළිකාර් සංගීත වීඩියෝපට ඇතුලත්. ඒ වගේම මුල් 10 දෙනා අතරින් 4 දෙනෙකුම සුප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදූලැබූවන් වීමත් විශේෂත්වයක්.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරගයේ ජය පරාජය නිශ්චිතව කිව නොහැකි අවස්ථාවක අවසන් පන්දුවට පෙර පන්දුවට 6 පහරක් එල්ල කළ ග්‍රාන්ට් එලියට් නවසීලන්තයට ජය අත්පත් කර දීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එම එන්තරවාසිය සම්පූර්ණයෙන්ම මෙසේය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“මේ ගෙවෙන්නේ ලංකාවේ startup සම්ප්‍රදායේ විශාල පිබිදීමක් ඇති අවධියක්. ලැප්ටොප් එකක්, අන්තර්ජාල සම්බන්ධතාවක් පමණක් තිබෙන කෙනෙකුට වුනත් අද පෙරළිකාර නිර්මාණ සිදුකරන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ අදහසත් අදම ක්‍රියාවට නංවන්න. මීලඟ ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, බිල් ගේට්ස් අපට ලංකාවෙන් බිහිකරන්න පුළුවන්. ඒකට කාගෙන්වත් බාධාව...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීයයන් රැස් කළ ලකුණු 199ට පිළිතුරු ලෙස අද දිනය අවසන් වන විට ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 50කි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දිනක් රූගත කිරීම් අතරතුර ෂාරුක් ඛාන් සහ චිත්‍රපටයේ නිෂ්පාදිකා ෆාරා ඛාන් තමන්ට දුරකතනයෙන් කතා කර AbRam පුතණුවන් රූගත කිරීම් කරන ස්ථානයට රැගෙන එන ලෙස දැනුම් දුන් බව ගෞරි පැවසීය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම පානයෙන් ශක්තිය ලබෙන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව ද මෙහිදී හෙළිවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දිවයිනේ නන් දෙසින්, සුපර් ස්ටාර් සීසන් 6 තරගයට එක්ව සිටි දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් තීරණාත්මක 12 දෙනා තෝරා ගැනිණ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එංගලන්ත පළමු කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 101කදී ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජයග්‍රාහී කුසලානය පිරිනමනු ලබන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියා (President) විසිනි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ කොග්ගල නිවස
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා දැක්වූ රුබෙල් හොසේන් එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් හරි අඩක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුලූ ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රතිශතයක් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්ථාව මෙය විය හැක. මෙවන් තත්වයක් උද්ගත වීම ගැන මම මවිත නොවන්නේ මේ ආණ්ඩුවේ සදාචාර...
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
වසරේ හොඳ ම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කිරීම සාධාරණ බව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු ශතක 4ක් වාර්තා කිරීම මගින් වඩා ත් තහවුරු වූ බව ද ඔහු පැවසීය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
නුවර- කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2002 වසරේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමග මැලේසියානු ආයෝජකයින් පිරිසක් සාකච්ඡා පවත්වා තිබුණි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Facebook ‘fans’ සංඛ්‍යාව මිලියන 100 ඉක්මවූ ලොව පළමු වැන්නා බවට කොලොම්බියානු සුපිරි පොප් ගායිකා ෂකීරා (Shakira) පත්ව තිබේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ආක්ෂේ කුමාර්ගේ අභියෝගයට සල්මන් ඛාන් ප්‍රතිචාර දක්වන තුරු ඉන්දීය වැසියන් බලා සිටින බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බැටරි ආයුකාලය ගැන සලකන විටත් මේ දුරකථනයේ බැටරිය ගැන ප්‍රසංශා කළ හැකියි. 3000mA බැටරියකින් බල ගැන්වෙන මේ දුරකථකනයේ විශාල තිරය නිසා බැටරි ආයුකාලය අඩු වෙතැයි ඔබට සිතෙන්නට පුළුවන්. ඒත් සාමාන්‍ය භාවිතයේදී කිසිදු අපහසුවකින් තොරව දිනක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණයත්. Standby Time එකනම් විශිෂ්ඨයි. 100% බැටරියක් ඇතිව නිදාගෙන උදේට...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
රෝහණ විජේවීරයන් තමාගේ ඒ උපාය මාර්ගික දැක්ම මත පිහිටා තෝරන ලද දේශපාලන ක‍්‍රියාමාර්ග තුළ තමා ඇතුළු තම පක්‍ෂයේ සාමාජිකයින් දස දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග කළේය. ‘අධිරාජ්‍ය විරෝධී අරගලය තුළින් සමාජවාදයට’ යනුවෙන් ඔහු විසින් ඉදිරිපත් කළ මහා උපාය මාර්ගය තුළ ඒ සියලූ පරිත්‍යාග සාධාරණීකරණය කෙරිණි. එහිදී අධිරාජ්‍යවාදීන්ගේ තීරණාත්ම...
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩී සිය චීන නිල සංචාරය ආරම්භ කර තිබේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් යනු බොහෝ විට විනෝදයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ලෙස ප්‍රචලිත වී තිබේ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඩොමිනික් මීට පෙර සේවය කර ඇත්තේ ගණකාධිකාරවරයෙක් ලෙසයි. ඒ වගේම Excel Technology නම් ලේසර් නිෂ්පාදන සමාගමක හිමිකරුවකුව සිටි ඔහු පසුව ඒ සමාගම විකුණා දැමුවා. ඉන් අනතුරුවයි Bespoke Motor Group අරඹා මෝටර් රථ ව්‍යාපාරයට එක්ව ඇත්තේ. අද වන විට ලොව අංක එකේ අධි සුඛෝපභෝගී මෝටර් රථ ව්‍යාපාරිකයින් අතර වැජඹීමට මේ ලාංකික ව්‍යාපාරිකයාට...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පිටුපස ඇති Volume Keys, shortcut keys ලෙසත් භාවිත කරන්නට පුළුවන්. ඒ අනුව ඉහල key එක එබීමෙන් ක්ෂණිකව Notes app එකටද, පහළ key එක එබීමෙන් කැමරාවටද ක්ෂණිකව පිවිසිය හැකියි. කෙස් නමුත් ඒවා ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරන්නටනම් හැකියාවක් නැහැ.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු වෙනුවෙන් තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
එහෙත්, නිහඬව සිය මෙහෙවර ඉටු කළ අපේ චන්දික හතුරුසිංහ ‘වැඩ බැරි’ බංග්ලාදේශය, ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන ආවේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කුමාර් සංගක්කාර මෙම තරගයට පෙර අඛණ්ඩව ශතක 4ක් රැස් කර සිටියේ ය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Modular හෙවත් කොටස් එකලස් කිරීමෙනුයි මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ. ඒ අනුව එක් දිනකදී තට්ටු 3ක පමණ වැඩ අවසන් කිරීමට මෙහි ඉදිකිරීම් ඉංජිනේරුවරුන්ට හැකියාව ලැබිලා. කෙසේ නමුත් මෙලෙස කොටස් එකලස් කිරීමට ප්‍රථම අවශ්‍ය කරන කොටස් 2736 නිර්මාණය කිරීමට සහ සැලසුම් කිරීම සඳහා මාස 4කට ආසන්න කාලයක් වැයවී තිබෙනවා.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඒ අයගේ ප්‍රධාන ලක්ෂණය තමයි එයාලා රැකියා සොයායන්නේ නැහැ. රැකියා නිර්මාණය කරගන්නවා. තවත් අයට රැකියා නිර්මාණය කරලා දෙනවා. මේ පිරිස සිග්‍රෙයන් වැඩිවන බවක් පෙනෙන්නට තිබෙනවා. අනිවාර්යයෙන්ම අනාගතයේ හැමෝම ව්‍යවසායකයින් වීමට හැකියාවක් නැහැ. නමුත් දැනට තියෙන ප්‍රතිශත සීග්‍රෙයන් වර්ධනය වේවි. මීට වඩා වැඩි පිරිසක් සමාගම්, ව්‍යාපාර ...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තට්ටු 15 කින් යුතු මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සිදුකිරීමට Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගද ගිවිසුමකට එළඹුණු අතර මෙම ව්‍යපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 9.5 කට ආසන්නය.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
03. මේ පිළිබඳව සිදුකර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ට වගකිවයුතු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සියලුදෙනාටම එරෙහිව නොපමාව පියවර ගැනීමට කටයුතු කරන්නේද?
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
හිටලර් විසින් අඳින ලද විශිෂ්ට සිතුවම් කිහිපයක් පහත දැක්වේ.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පොලීසිය පවසන්නේ, ඇයගේ පවුලේ රැකියාවක් කළ එක ම තැනැත්තිය ඇය බව ය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙහි අන්තර්ගතය වන්නේ, මධ්‍යම පන්තික ගෘහණියක් සිය සැමියාගේ ආකර්ෂණය තමන් වෙත යොමු කර ගැනීම සඳහා ගන්නා උත්සහය යි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2015 වසරේ සමෝධානික යුගය කරා අපි අඛණ්ඩව ගමන් කිරීමේ දී අපිව එම යුගය කරා මෙහෙයවන ප‍්‍රධාන බලවේගයක් ලෙස අන්තර්ජාලීයකරණය හැදින්විය හැකි ය.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
අද තරගයෙන් පසු ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
"ඕනෑම ජපන් ටෙලිවිෂන් මාධ්‍ය තුළ තද කළු නිරූපිකාවන් සිටිනවා. රෝලා බෙකී වගේ ගොඩාක් ජනප්‍රිය චරිත ඉන්නවා.ඕනම කෙනෙකුට ජපානය නියෝජනය කළ හැකියි කියන මතය නිර්මාණය කරන්නට හැකියි.මං ඒගැන බලාපොරොත්තු තබා තියෙනවා"ජපානයේ මිශ්‍ර වාර්ගිකත්වයට නිසි තැන ඉල්ලා කරන අරගලය ඇය විසින් දැනටමත් ආරම්භ කර තිබේ. මනුෂ්‍යත්වයට නිගාදෙන වෙනස් කොට සැ...
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙම සැනකෙළිය කඩවසම් ත්‍රිරෝද රථ රියැදුරු තෙරීමේ, අංකාර ම ත්‍රිරෝද රථය තෙරීම, ගායානා තරග ඇතුළු අංග රැසකින් සමන්විත විය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය.
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
Best Cinematography

ඇය සැරසී සිටි රත්‍රන් පැහැති සුවිශේෂී ඇඳුම කෙරෙහි විදෙස් මාධ්‍යවේදීන්ගේ වැඩි අවධානයක් යොමු විය.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රේණිගත කිරීම්වල අබිතාබ් බච්චන් ඉපයීම්වලින් 3 වන ස්ථානයට ද ප්‍රසිද්ධියෙන් සිව් වන ස්ථානයට ද පත්ව සිටී.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
2014 වසරේදී ශ්‍රී ලංකාව වසර පහකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර සියයට 6.0 ක සහ සියයට 5.125 ක පොලී අනුපාත වලට නිකුත් කර තිබුණු අතර වසර දහයකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කරයක් අවසන් වරට ලංකාව නිකුත් කර තිබුණේ 2012 වසරේදීයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
පුද්ගලික වාණිජ බැංකු කිහිපයක රජය සතු කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලැබූ කිහිප දෙනෙකුටම ඉවත්වන ලෙස රජය පසුගියදා ලිපි මගින් දැනුම් දුන් අතර එයට හිස නමමින් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රාණි ජයමහ මහත්මියත් ජාතික සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් විජේසිංහ මහතාත් පසුගියදා අදාළ තනතුර...
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්‍රොෆික් ෆිෂරීස් සමාගමයි.
0
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයක වෙනසක් අද හෙටම සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
1
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ඔයාලට මතකද Windows 95 මෙහෙයුම් පද්ධතිය. මීට අවුරුදු 16කට කලින් නිකුත් වුණු මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න අවශ්‍ය වුනේ බොහොම පොඩි ධාරිතාවක් හා රුම් මතකයක විතරයි. පුද්ගලිකව මා මිළඳි ගත් දෙවන පරිගණකය වුනෙත් වින්ඩොස් 95 පරිගණකයක්. එ් පරිගණකයේ මතක ධාරිතාවය 600MB වගේ සුළු මතකයක්. ඒ වගේම රැම් මතකයත් බොහොම සුළු ප්‍රමාණයේ රැම් ම...
4
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
මෙවර IPL තරගාවලියේ මේ වන විට 7 වන ස්ථානයේ පසු වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වාර්තා දෙකක් පිහිටුවා තිබීම විශේෂත්වයකි.
3
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉපයීම්වලින් 85වන ස්ථානයට ත් ප්‍රසිද්ධිය අතින් 45 වන ස්ථානයට ත් පත්ව සිටීම විශේෂත්වයකි.
2
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: (Political: 0, Business: 1, Technology: 2, Sports: 3, Entertainment: 4) Given a Sinhala comment, your task is to determine which category it belongs to. Please only give the label (0, 1, 2, ...
“අවසානයේදී මා පෙන්වා දිය යුතුයි ජයවීර මහතාට සම්බන්ධ සමාගමේ ප‍්‍රධානියා සුරැකුම්පත් කොමිසමේ සභාපති ලෙස පත්වුණා.”