input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
දන්න කෙනෙක් කියන්න කාගේද වැරැද්ද කියලා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බෙහෙත් දීල තියෙන්නේ

දැන් කොත්තු රොටියයි බත් පාර්සලුයි පැත්තක තියලා කට්ටියම අපේ ජායාව කන්නද සූදානම?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැයට කිරුළ වැඩක් නැහැ. අහිංසක මිනිස්සුන්ට පිහිටවෙන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමහරුන්ට ඉස්සර තිබුන කුලප්පුව ආයෙමත් හැදීගෙන එනවා වගේ. දෙයියනේ කියලා හරි ආශාවෙන් එසැණට ගොඩවෙලා විස්තර ටික කියවලා අදහස් ටිකත් බැලුවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අන්න නියම ආශ්චර්ය රජරටින් මතුවෙනවා!.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආසියාවේ ආශ්චර්යය තමයි ඉතින්.

මේ අභ්‍යවකාශ යානයේ ගමන් යන එක හරි ලාබයි නේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ රටකට ගිය කලක්. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇත්ත කියනකොට ඒක චෝදනාවක් කියන්නේ කොහොමද? ඇමති ඇසට කදුළු ඇවිත් තියෙන්නේ කරගත් මෝඩකම නිසා වෙන්නත් බැරි නැහැ. මේ යන විදිහට පස්සට කාටත් අඬන්න සිදුවෙයි, දැන්වත් නිවැරදි වුණේ නැත්නම්. කිසිම පාක්ෂිකයෙක් පක්ෂයට විරුද්ධ නැහැ. විරුද්ධ ගෙනයන වැඩපිළිවෙලටයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මුණි සිරිපා පිහිටි මගේ රටට සුමන සමන් දෙවිඳු ආශිර්වාදය ලැබේවා!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජය වේවා! ජය වේවා!

මට හිතෙන විදියට බටහිර රූ මැතියන් හොදයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගීත් පළමුව රටක හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතුක් සම්බන්ද මෙවැනි මිනීමැරුමක් අප කලින් අසා නැත. දෙවනුව මෙය මිනී මරුමක්නම් ඒ ගැන සාධාරන පරීක්ෂණයක් සිදු විය යුතුයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලෝකේ කොහෙවත් මෙවන් දේවල් සිදුවන්නේ නැහැ. මේවා තමයි අපිත් බලාපොරොත්තු වන්නේ. කෝ මේ බැන්කින් මූන් ල දලෙයි ලාමලා අල් ජසීරාළ මේවා මැද පෙරදිග රටවල සහ මාල දිවයිනෙත් ප්‍රසිද්ද කරන්න ඕනා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හෝලි ඉන්දියාවේ පුරාතන වසන්ත සැණකෙළියක්. මහා කවි කාලිදාසයන්ගේ සිව්වෙනි සියවසේ රචනා වලද ශ්‍රී හර්ශයන්ගේ රත්නාවලි නාටකයේද සඳහන්ය. බාල මහලු කවුරුත් අදත් එක නියමිත දිනක අහින්සක විනෝදයක් ලබන උත්සවයක්. නමුත් ජීවිතයේ දුක්ඛ පක්ෂයම අවධාරණය කෙරෙන සංස්කෘතියකට නම් එය හරි නොයන බව පිලිගතයුතුය.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හාමුදුරුවන්ට පෙන්නලා එළියට දාන්න මේක බෞද්ධ චිත්‍රපටියක් නෙමෙයිනේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පාරට බැස්සම බඩු මිල අඩු වෙනවද ???
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔහොම කෑම දෙන අයම එකතුවෙලා කෙනෙක් මියගියදාට ආරක්ෂාව නැහැ කියල‍ා උද්ඝෝෂණය කරාවි. මිනිස්සුන්ට වඩා සතුන්ට හොඳට මොළය තිබෙනවා දැන්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පොලිසියේ රාජකාරිය කරන්න බැරිනම් කෝට් එක ගලවලා ගෙදර ගියා නම් හරි. මොකද ජනතාවගේ මුදල් නේ පඩි ලෙස ගන්නේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කන්නාඩි කුට්ටම නළලේ තියාගෙන සොයාගෙන කන්නාඩි කුට්ටම හොයන අපිට් ඕකත් වැඩක්ද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ මාර්ගය හදා අවසන් බවක් පෙනෙන්නට නැහැ. මෙවැනි බාධක ඉවත් කිරීම,පාර දෙපැත්ත පුරවා සකස් කිරීම, මාර්ග සලකුණු සහ සංඥා ආදිය සළකුණු කිරීමට ඉතිරිව ඇති බව පෙනේ. ඒවා අවසන් කිරීමට පෙර ගමනාගමනය සඳහා පාර හැර තිබීමයි වැරැද්ද.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමන්, ලලිත්, ඔබතුමන්ලා දෙන්නම නිතරම බඩු ගෙන්නන අය නේද? හරියට බදු ගෙවන්න. එතකොට රටේ මිනිසුන්ට මෙච්චර අමාරු නැහැ ජීවත්වෙන්න. ගෙන්වන බඩු වලට නියමිත විදිහට බදු ගෙවනවා නම් රටේ මිනිසුන්ට මෙච්චර වැට් ගෙවන්න වෙන්නේ නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔව් ! ඔව් ! පිටස්තර කට්ටියක් තමයි. ඔය වම් පැත්තේ වාඩි වෙලා ඉන්නේ කහ පාට ෂර්ට් එකක් ඇඳගෙන. ඒ අය ශ්‍රීලනිපේ නෙවෙයි නේ . අනුන් ලවා තමන්ගේ මහගෙදරට හූ කියවගන්න අයට කියන හොඳ කියමන් තියෙනවා. ඒවා මෙහි සඳහන් කරන්න බැ... අලුත්ගමගේ මහත්තයෝ ඔබතුමා හිතාගන්නකෝ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මලයාසියාවේදී හිටපු ජනාධිපති තුමාට විරෝධතා කරනකොට හිනා උන මිනිස්සුන්ට තේරේවි බරපතල කම ළඟදීම.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පුදුම වෙන්න දෙයක් නැහැ. නිල ඇඳුමෙන් ඉන්න වැඩි දෙනෙක් අද කරන වැඩ දැක්කම මේ ළමයා මෙහෙමවත් කැමති වුණ එක ලොකු දෙයක්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙන්න මිනිස්සු....ලංකාවට ඕනේ මේ වගේ බුද්ධීමත් පිරිසක්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සත්‍යා ඔයා හරි

එයා කළ අපරාධයට බුද්ධාගමේ හැටියට මේ ආත්මයේදීම පඩිසන් දෙනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
යාළුවා අදුර ගන්නේ කොහොමද බිරිඳවත් අඳුරගන්න බැරිකොට අයියෝ සල්ලි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නිසාර්,හොඳ යාළුවා කව්රු උනත් පල්ස්තිනේ නම් නෙමේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආදරයේ උල්පත වූ අම්මා. ප්‍රේමකීර්ති මහත්තයා හිටියානම් මොන වගේ මවුපිය ගීයක් රචනා කරයි ද දන්නේ නෑ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මීට වඩා හරවත් දේ දැම්මොත් හොදයි නේද ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නරක දේකට ආරාධනා කරහම නරක දෙයක් කරන එක ස්වාභාවිකයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උතුර ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමත් රේගුව මේ හොරුන්ගෙන් මුදවා ගැනීමත් එක හා සමාන බව මතක තබාගන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රට අනාරක්ෂිත වුණේ පිටිගල ජයලා ඒ කාලේ කඩේ ගිය නිසා තමයි. දැන් කඩේ ඇතුළේ ඉන්න නිසා නියම තත්වය පේන එකත් ලොකු දෙයක්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දකිනකොටත් සතුටුයි අපිට

1961 දී කොත පැලදුවෙ ඩී.එස්. සේනානායක නොව ඩඩ්ලි සේනානායක අගමැති තුමා..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තිලමුට්ටි ජාතකය කියවා තිබෙන අයට ඇත්ත මොකක්ද කියලා වැටහේවි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම එක ප්‍රශ්නයක් අහන්නම්. 87-90 කාලයේදී දකුණේ තිබුණු කැරැල්ල කාලයේදීත් සිංහල තරුණයින් දහස් ගණනක් මියගියා. අතුරුදහන් වුණා. ඒ කාලයේදී හිටිය මහා වීරයෙක් අම්මලාගේ කඳුළු ඉස්සරහට දාගෙන ඔය දැන් ඉඳගෙන පතුරු ගහන ජිනීවා ගිහිල්ලා පින්තූර පෙන්නලා කිව්වේ ලංකාවට ආධාර කරන්න එපා කියලා. මානව හිමිකම් උල්ලංගනයවීම් සිද්ධ වුණා කිව්වා. එදා ...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ මිනිසුන්ට බොන්න වතුර සපයන්න කෙනෙක් නැද්ද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එහෙම තමයි වෙන්න ඕන.අර අහිංසක දරුවන්ට, ඒ දෙමාපියන්ට දැන් මොනවා හිතෙනවා ඇද්ද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමහර මිනිසුන් ජීවත් වෙන්නේ බෝඩිමෙන් ලැබෙන ආදායමෙන්. ඒ නිසා බෝඩිම් වල ඉන්න අයත් විදුලිය ඉතිරි කිරිමට සහයෝගය ලබාදිය යුතුයි. ගැටුම් ඇති කර ගැනීම පිළියම නොවේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇතැම් දෙමාපියන් තමන්ගේ දරුවන්ට මෙවැනි දේ කරන්නේ ඇයි. මේ වගේ අයට රජය දැඩි දඩුවම් දිය යුතුයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අඩන්නම ඕනෑලු කිරි එරෙන්න.

රුවන්, මිනිස්සු ඇමෙරිකාවට යාම හොඳයි කියල හිතන්නේ තමන්ගේ රටවල් වල ආර්ථිකය බංකලොත් වෙලා අහිතකර වුණාම. එහෙම ආර්ථිකව අහිතකර වෙලා තියෙන්නේ ඔබ කියන රටවල් වලින් කෘතිමව ඇති කරපු හේතු නිසා. ඔබ දන්නවද ලෝක යුද්ධ 2 කම ඇතිකරලා ලෝකේ වැඩිම ජනගහණයක් මැරුවේ ඔය කියන මහලොකු ප්‍රජාතන්ත්‍රවාදියෝ කියලා. එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදය මාලුවට දෙන ඇ...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අද අපේ මිනිස්සු හැමදේම කඩෙන් ගන්න බලනවා මිසක් ගෙදර මල් පොච්චියකවත් තමන්ට අවශ්‍ය දෙයක් හිටවගන්න උනන්න්දුවක් නැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දුප්පත් ළමයින්ට යන කල ගැන මම කල්පනා කලේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇමති රැකවල්ලු නීතිය අතට ගත්ත එක අලුත් දෙයක්යෑ. පහුගිය දවස් ටිකේම ඕකනේ සිද්දවුනේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආසියාවේ ආශ්චර්යය මේක වෙන්න ඇති නේද ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විජේතිලක, ඇත්ත මේ ලිපියේ සිංහල තේරුම් ගන්න අමාරුයි. සරලව ලිව්වානම් ඉවරනේ.හැම මනුස්සයෙකුටම ඔය සිංහල තේරෙන්නේ නැහැ. ඒක මෙයාට තේරෙන්නේ නැද්ද කොහෙද..
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔක්කොම කියන්නේ තව දිගුකල් වැජඹේවා කියලා.මුන්දැට හිටගෙන ඉන්නවත් පණක් කෙන්දක් නැහැ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පිටබැද්දර ජයාගේ කතාවට තනියම හිනාවෙලා පිට උගුරේත් යන්න ගියා.කව්රු මොනවා කීවත් ජයා නැත්නම් ගතියක් නැහැ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කපන්න එක පිහි පාරයි. නමුත් හදන්න මොන දහඩියක් හෙලන්න ඇද්ද? නරුම ක්‍රියාවක්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම මගේ ජීවිතේ දැකපු සබැ අම්ම සහ තාත්ත මේ දන්නා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ලබන ආත්මෙදි මෙවන් දුකක් මේ දන්නට අත් නොවේව කියල
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ පාපතරයින්ව දිය රකුසාට බිලි දෙන්න ඕනි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගාලුපුරය කිසිදිනක මගේ මතකයෙන් ඈත් නොවේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කාට උනත් නිතිය හරියට ක්‍රියාත්මක විය යුතුය. එම නිසා එක යහපත් දෙයකින් සියලු දුෂණ වැසිය නොහැක.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තරුණියට තියෙන්නේ බඩ සුද්ද වෙන්න මොනවා හරි බීල හිස කුඩිච්චියකුත් දා ගන්න. වෙන මොනවා කරන්නද දැන්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අම්ම ඒ මිරිස් විකුණලා එයට ඕන කරන දෙයක් ගන්න ඇති . පුතා ගිහින් හිටිය රට මොකක් ද දන්නේ නැහැ .
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උණුසුම් සුබ පැතුම්.! ඔබගේ මෙල්බර්න් රසිකයන්ගෙන්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙවැනි අපරාධ වැඩ කරන අයට නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම් ලබාදිය යුතුයි. පවු ඒ දෙමව්පියෝ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රුපවති අක්කගේ ගෙදර ඕක වුනානම් රොස්ට් කරපු කුකුලෙක් බැදලා දෙනවා බෝතලෙත් එක්කම ගෙනියන්න නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජාති ජාතිත් මෙවැනි ගැහැණුන්ට දරුවන් නොලැබේවා. !
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එක්කෙනෙක් එළියට එනකොට තව එක්කෙනෙක් ඇතුළට යනවා. මැරෙනකන් මෙහෙම ඇතුලට යන්න තරම් චෝදනා ඇති මෙයාලට. ලබන ආත්මයටත් ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවා දැක්කම පපුව පිච්චිලා යනවා.පවු මේ අහිංසක මිනිස්සු.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අසංකා ආසයි ඔයා හදුනා ගන්න.

ලයිසියම් කියන්නේ හොද ජාත්‍යනතර පාසලක් බව අහලා තියෙනවා.දකුණු පළාතට එන්න පුලුවන් නම් හොඳයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හිනාවෙන්න නෙවෙයි.අනුකම්පා කළ යුතු අවස්ථාවක්. මගේ නම් ඇස් වලට කදුළුත් ආවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙහෙමත් දරුවෝ , පව් ඒ අම්මා නිවන් සුව ලැබේවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හැමෝටම පොදු නැති වුනත් මටත් මෙහෙම ලියන්න හිතුනා.''ගැනුන්ගේ මොලේ හැඳි මිටෙලු''
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දන්නා කෙනෙක් යන්නේ නැති එයාර් ලයින් එක !
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හරි පුදුමයි අනේ.කොච්චර හෑරුවත් අල්ල ගන්නේ නෑනේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අට වැනිදායින් පස්සේ බලමුකෝ

මොකද සැමට කේන්ති ගිහින් වගේ,මිනෝලි අදහස මමත් උඩින් පිලිගනිමි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක නම් නියම කතාව!

පාද යාත්‍රාවෙන් 5000ක් ගෙනාවොත් ඉල්ලා අස්වෙනවා කිව්වා නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අත්පොළසන් දෙනවා හැරෙන්න අපි වෙන කුමක් කරමුද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සහජීවනය කියන්නේ එකමරට කෑලි කඩලා දෙන එක නොවෙයි. එකම ධජයක් යටතේ සහයෝගයෙන් ජීවත්වීමයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලංකාවේ බුදුදහම නිර්මලව රකින හාමුදුරුවරු 100 ක් හොයාගන්න එකත් දැන් කාලයේ අමාරු කටයුත්තක් වෙලා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලෝකේ අපේ රට වගේ රටක් කොහෙවත් නැහැ, මිනීමරලා පාපකර්මයන් ටික හෝදගන්නත් පුළුවන්. අනේ අපේ ලක්මවට වෙච්ච කොඩිවිනය නම් කපන්න බැහැ කපේට.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හිතක් පපුවක් නැති මිනිස්සු

සැප දුම්රිය කියාවී නමුත් ඔය කියන සැප මුල් දවසේ පමණි. නානුඔයේ සිට කොලඹට යන දුම්රිය පළවැනි පන්තියේ ටිකට් එක රුපියල් 1500 යක්. වැසිකිලි ගද උහුලන්න බැහැ මුලු දුම්රිය පුරාම. වැසිකිලියකට යන්න බැහැ.ඔය කියන සැප දුම්රියත් එහෙමද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නිදන් හාරන හාරවන සියලුම අය මරණයෙන් පසු ..............වී උපදීවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නියමයි

බොහොම අගේ ඇති වැඩක්

හිටපු සභාපති සහ ගුවන් සේවිකාවක්? කිමද මේ අරුමේ....?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කියන ලස්සන..

ඔන්න කවුරුත් මේ පුවතේ ළමයාට කිසිවක් නොකියා ඉන්න. තව ටික කලක් යනකොට විභාග වංචා කළත් කමක් නැහැ, ඒකත් හැමෝම කරනවා කියන මට්ටමට සමාජය ඒවි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පාර හොදයි ඒත් ගාන වැඩියි. සැහැල්ලු වාහන සදහා රුපියල් 250 ක් ගත්ත නම් මදිද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ යුග පුරුශයකි. ඔබට දීර්ගායූෂ.

කොහොමද මේ අත් සේදීම සිද්ධ වෙන්නේ? සියලු දෙනාම එකම තැනකදී එකට අත් සොදනවද? නැතිනම් දවසකට කිහිප සැරයක් අත් සොදන්නේ නැති කෙනෙකු ලංකාවෙන් සොයාගන්නත් අමාරු නිසා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉතාලියේ ලාංකික කාගෝ බිස්නස් කාරයොයි මේ අයයි හරියට දෙමස්සිනාලා වගේ. ගනදෙනු වලට අමතරව පවුල් පිටින් ඉතාලි ඇවිල්ලා මේ කාගෝ කාරයන්ගේ ගෙවල් වල තමයි නිවාඩු ගත කරන්නෙත්. යුරෝපය පුරා රවුම් ගහන්නෙත් ඒ අයගේ වාහන වලින්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නියමයි! නියමයි.

මම තාමත් 11ස් මාසයක් මඟ බලා ඉන්නවා පිටරට ඉඳලා, මගේ ගමන් බලපත්‍රය එනකම්. මේ ලංකාව කියන්නේ බලතණ්හාවෙන් තම අවශ්‍යතාවන් ඉටුකරගන්නා මිනිසුන් ඉන්නා රටක්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සැමියා රට නම් බිරිඳත් කැමති නම් තාප්පයෙන් පනින්න උවමනා නැහැ. දොර ඇරලා ගන්නවනේ. මේ පිරිමියා කියන්නේ බොරු
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවල සිදුවන මෙබඳු සිදුවීම් පිටුපස තායි,රුසියන් ආදී විදේශීක ගණිකාවන් බොහෝවිට ඉන්නවා.මේ ප්‍රදේශයත් එබඳු විදේශීක ගණිකාවන් බහුලව ගැවසෙන පැත්තක්.මහ දවල්ට වුනත් මහමඟදී එබඳු අය ඕන තරම් මේ පැතිවල දැකගත හැකියි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ දේශපාලනඥයකුගෙ කවුරු හරිද දන්නේ නෑ. කප්පම් ගන්න එනව ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ දේවල් නිසියාකාරව ,ක්‍රමානුකුලව සිදුවුනොත් මහජනතාවට වඩාත් හොඳ ප්‍රයෝජන අත්වෙයි කියලා මට නම් හිතෙනවා.ප්‍රධානම දේ වෙනදට වඩා මහා මාර්ගයේ වන අනතුරු අඩුවේවි.විනයක් නොමැතිව ,ලැබෙන සුළු ඉඩෙන් හෝ තමන්ගේ වාහනය ඇතුලත් කිරීමට පොරකන පිරිස අඩුවේවි.බස් රථ වලට වෙනම මං තීරුවක් යෙදීමෙන් පාසලට,රෝහලට ,කාර්යාලයට ඉක්මනින් යාමට හැකි වේවි....
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒක හොදයි.