input stringlengths 1 3.7k | output stringclasses 12
values | instructions stringclasses 3
values |
|---|---|---|
මෙයා හැමදාම ලංකාවට නින්දා කරන " නවනින්දා පිල්ලේ". මෙයාට අරන්තලාවේ ස්මාරකය , කැබිතිගොල්ලාවේ,නයාරු, කෝකිලායි ෆොටෝ පෙන්නන්න කවුරුත් ආණ්ඩුවෙන් සුදානම් කරන්න බැරිද? එතකොට අර 600 දෙනෙක් පොලිස් නිලධාරින් මරපුහැටි. කොටි ඒවා කලාට කමක් නැද්ද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අවිස්සාවේල්ලේ කාන්තාවක් හිටිය ලොකු ලොරියක් පදවන ඇය ඒ ලොරියෙන් රබර් දර පටවාගෙන කොළඹ ප්‍රදේශයේ දර මඩු වලට දර විකුණුවා. අගේ සැමියා තමයි ලොරියේ සහකරු. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
2012 ඇමරිකාවේ ආදායම ඇමරිකන් ඩොල ට්‍රිලියන් 2.45 කි. http://en.wikipedia.org/wiki/United_States_federal_budget | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙවන් දේවල් අහන්නත් සතුටුයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කපු මහතාට නිවන් සුවය අත්වේවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කපුවා කපෝතිම තමයි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙවන් වැටළීම් තව තවත් ඉදිරියට කරන්න ලැබේවා! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කෙනෙක්ව මරාදැමීම සාහසික දෙයක් වුණත් මේක ඒ ඒ අයගෙම වැඩක් කියලා එළිනොවුණා නම් .... මේ වෙද්දි අපේ සමහරක් ඒකත් මහින්දට, ගෝඨාට බැර කරලා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සාම පා ගමනට එලවූ ප්‍රහාරය පිලිකුලෙන් යුතුව හෙලා දකිමි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බටහිර මුහුදු තීරයේ ඇති මළමිනිත් මේ වගේ විදිහට රට තුල මිහිදන් කරන්න. ලංකාවේ දකුණු පළාතේ මුහුදු තීරය සංවර්ධනය කර දෙන්න. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ජයාගේ බිරිඳ රුපවාහිනිය නරඹන එක වැරද්දක්ද ජයා.? ඔයා මෙතන මුළු දවසම ප්‍රතිචාර ලියන බවලතුන් එක්ක වෙට්ටු දාන වෙලාවේ ඒ අහිංසක මනුස්සයාට කරන්න දෙයක් තියෙන්න එපාය ! | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපි කතා කරන්නත් බයයි. ඒ තරමට අපි දුප්පත්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ රට කිසිම ආගමික ප්‍රශ්නයක් තිබු රටක් නොවෙයි,මේ මෑතක ඉදලා මොකද මේ වෙලා තියෙන්නේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දේශපාලන පක්ෂවල ගැටුම් අද රටටවත් ජනතාවටවත් වැදගත් නැත. තමන්ට හිමි බලයක් ඇත්නම් එය ජනතා අපේක්ෂාව වෙත ගෙනයාම අද මෙතුමාගේ වගකීම විය යුතුය. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හැමදේටම මුල චේතනා නම්, චේතනා ඇතිවන්නේ සිතේ නම්, සිත තව තවත් දියුණුකරන භාවනාව මඟින් සසර කෙටි කරගත හැකිද? භාවනාව ආතතිය නැති කරගැනීමට, පීඩනය අඩු කරගැනීමට ඉතා හොඳවුවද නිවන් ලබාගැනීම සිත දියුණු කිරිමෙන් කළහැකිද යන්න පහදාදෙන්න | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනාගත නාස භාර ඇමතිතුමා වෙන්න බලාපොරොත්තුවෙන් ඇති | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේවා මේ NGO කාරයින්ගේ වැඩනේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කට්ටියටම පොඩ්ඩක් පැටලිලා වගේ. ඔහොම තමයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම මේ මුස්ලිම් කියන්නේ ආගමක්නේ ඉතින් ක්‍රිස්තියානි කියන්නෙත් ආගමක් ඒ උනාට මේ හැමෝම ලංකාවේ අම්මලට තාත්තලට දාව ඉපදුන අය දෙමල අයනම් ඉන්දියාවෙන් ආවා කියන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ ආගම් වෙනස් උනාට අයත් වෙන්නේ සිංහල ජාතියට නේද?. අනේ මන්දා ආගමක් නිසා මිනිස්සු බෙදිලා ජීවත් වෙන්න උත්සහ කරනවා මම නම් කියන්නේ තමන් අදහන ආග... | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දැන්නම් නහය පරිස්සම් කරගන්න කාලේ ඇවිත් හොදේ.. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියනවනේ. කැම්පස් ගියත් ඔලුව නැහැ වගේ. දැන් ඉතින් ඔය කැම්පස් වල ඉන්න ගොඩක් අයගේ වැඩ බැලුවහම ඔලුවක් තියෙනවද කියලා හිතෙනවා. හෙල්මට් නැතුව යන්නේ ඔලුවක් නැති නිසානේ පරිස්සන් කරගන්න. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හිමාලි ඔයත් වැඩ කරන්නේ කස්ටම් එකේද අලුත් නීති එනකොට උද්ඝෝෂණ පටන් ගන්නවා දන්නවා බඩේ පහර වදිනවා කියල දන්නා මිනිස්සු දන්නවා වැඩක් ගන්න ඕන උනාම අනිවාර්යෙන්ම අතමිට මොලවන්නවම වෙනවා රටේ දෛනික වැඩිම රාජ්‍ය අදායම කස්ටම් එකෙන් වගේම එක පුද්ගල මාසික හා දෛනික වැඩිම අදායම. මේ අයගේ බස් එකේ වැඩට එන කෙනෙක් හොයාගන්න බැහැ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙහෙම සමාගම් වලට දෙනවට වැඩිය අපේ රටේ " මාග " වගේ සමාගම් ගොඩක් හොදයි.අඩුම තරමේ අපේම නිසා රටට ආදරෙන් වැඩ කරනවා.අනික් කාරණය තමයි චීන සමාගම් ලෝකේ මුල් අංක 10 ඇතුලේ තියනවා .අපිට ඉතින් ටිකක් වැඩිය පඩියක් දෙනවා නම් ඒක තමයි ලෝකේ හොදම සමාගම | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විරුවන්ට අපගේ සුභ පැතුම්! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකාදීපය ඔබ හැමදාමත් ශ්‍රේෂ්ටයි..... මගේ හදපතුලෙන්ම ඔබ සියලු දෙනාටම ප්‍රණාමය... හැමදාම ඔබ වැජබේවා | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සීගිරිය අවට කි.මී. 20ක ප්‍රමාණයක් පමණක් සංචාරක කර්මාන්තය සඳහා යොදවමු | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මම ඊයේ යන කොට ගොඩාක් බල්ලෝ මැරිලා ඉන්නව දැක්කා. අපේ වාහනේත් බල්ලො දෙන්නෙකුට බ්‍රේක් කළා. ඒකත් කළින් දැකපු නිසා. ඒක ලොකු තර්ජනයක් හයියෙන් යන වාහන වලට | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පළාතේ දුගී ජනතාවගේ හිතසුව පිණිස පෑන මෙහෙය වූ ඔබට අපේ ප්‍රණාමය! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ජනපති ජයශ්‍රී. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හාමුදුරුවෝ බුද්ධාගම ගැන විතරක් කතා කලා නම් හොඳයි නොදන්නා අනිත් ආගම ගැන කියනවට වඩා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙපණ විශාල වෙනකම් බලා ගෙන හිට්යේ ඇයි? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක අමරවීර මහත්තයගේ වැඩක්. ගුණසේන මහතා අමරවීර මහත්තයගේ ප්‍රධාන ගෝලය | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අප්පට සිරි.මේ නිවුස් එක ලීඩ් කරන්නනේ තිබුණේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇති යන්තම් කොලුවා නහය බිලි දීල අනාගත මෙවලම බේර ගත්තා.. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙවැනි ලිපි පලකිරීම ගැන ලංකාදීපයට මල් මිටක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මීට වඩා හොද දඩුවමක් දෙන්න තිබ්බේ!! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මිනිහට හොටුකන්න ආස හිතිල | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙම කනුව උපවාසය සදහා යොදාගමු. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මම ඉන්නා ඉතාලියේත් ඉන්නවා ලංකාවේ පිරිමින් සහ ගැහැණුන්. ලංකාවට ගියාම දන්නා සිංහල කතා නොකර, නොදන්නා ඉතාලි භාෂාව කතාකරනවා. ඔවුන් මෙහෙ සීතල කාලයට අඳින ඇදුම් පවා ලංකාවට ගෙනගොස් මීගමුවේ නගරයේ සහ වෙරළ අසබඩ ඇඳගෙන සැරිසරනවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සතුන් නොමරා , හජ් සැමරුවා නම් හොදයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නියමයි! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මීටවඩා සල්ලි උපයපු අය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටියේ නැද්ද? ඔවුන් සමහරු අද වතු අයිතිකාරයෝ. සමහරු පිටරටවල. 1970 සිට බැලුවා නම් සෑහෙන තොරතුරු හොයාගන්න පුලුවන් වෙයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මහින්ද වටා විශාල ජනකායක් ඉන්නවා | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වැඩිකල් යන්ට පෙර පොලීසිය වගේම හමුදාවත් ජනතාව පිළිකුල් කරාවි... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න මේක බුදුන් වැඩිය රට. බලමු ස්වභාවධර්මයේ තීන්දුව. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වික්‍රම කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අදහස් දුටුවහම පෙනෙනවා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සුම්ත් ඇත්තටම් මේ මිනිස්සු පොලවේ පය ගහලා නෙමේ ජිවත් වෙන්නේ නැත්තම් මෙහෙම් කියෙඩ් | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කෝ බල සේනාව මේකට මැදිහත් වෙන්නේ නැද්ද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොමැති බවට මේක හොඳ උදාහරණයක්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හැබැයි අපිව කාපු, අපිව කන, අපිව කන්න බලාගෙන ඉන්න ඉන්දියාවට ගැතිකම් කරන්න ගියොත් නම් තවත් අවුරුදු තිහකට වගකියන්න වේවි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ කියනතුරු අපි දන්නේ නැහැනේ අාප්පයා කියන්නේ කවුද කියල, මෙන්න හරින් කියනවා ඒ බැන්නේ ජනාධිපතිටලු, ඒ කියන්නේ අාප්පයා කියන්නේ එතුමාටද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පහන්ගේ පහන් දැල්වෙන ශිරා කතාවක්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාව ගුණාත්මක බවින් අඩුබවය. එම නිසා ගුවන් සමාගම මුලින්ම කළයුත්තේ සේවාවේ ගුණාත්මක බව ඉහළ දැමීම හා සහන මිල ගණන් හඳුන්වාදීමයි. පසුවයි ප්‍රවර්ධන කටයුතු කිරීම කළයුත්තේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රණතුංග හරි. උන දේ උනා නේ. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හු කීම බටහිර කුමන්ත්‍රණයක් වෙන්නැති. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මහජනතාව රටවාගෙන පාරිභෝගික භාණ්ඩ වලට බදු අය කරලා රටේ සංවර්ධනය ගැන ජාත්‍යන්තරයට පෙන්නන්න හදනවා. රටේ සියලු ජනතාව එකමුතු කරලා රටට ගැලපෙන පාලකයින් පත් වුණා නම් හොදයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බමුණු, අද ඉන්න කාන්තාවෝ අපේ කාලේ වගේ නෙමෙයි. කට්ටයි. ඔයා කෝකටත් තාප්පෙන්ම එන්න කිව්වද දන්නේ නැහැනේ. එතකොට එයා බේරිලානේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සිය වරද පිළිගෙන යළිත් එවැන්නක් නොකිරීමට පොරොන්දුවී දරු දෙදෙනාගේ ගුවන් ටිකට්පත් දෙකේ වටිනාකම ගෙවා දැමීම, අපේ රටේ ලොක්කන්ට හොඳ පාඩමක්!!! | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ මම බෞද්දයක් වුණාට මුස්ලෙම් ආගමට ගරුකරනවා .. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මීට වඩා හානායන ඒවා රටේ කොයිතරම් තියනවද ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
88-89 කාලේ නිරපරාදේ අහිංසක තරුණ තරුණියෝ මරාදානවා ඇත්තටම දෙය්යෝ දැක්කේ නැද්ද?? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අලිබබාත් පරෙස්සමින් ඔයාගේ අවයවය ඒ වගේ අයගෙන් පරෙස්සම් කර ගෙන ඉන්න.. ලමයි ඉන්න නාකි ගෑනු එක්ක ඉන්නේ පරෙස්සමින් හොදේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ මන්ද අලුත් අවුරුදකුත් ලබන මේ මොහොතේ කියන්න නම් ගොඩක් දේවල් හිතට එනවා , මොනවා උනත් ප්‍රවෙසමනම් ඇඟට ගුණයි , හැමෝටම සුබ නව වසරක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
එතන සිටි යම් පුද්ගලයෙක් කියනු ඇසුණු බවක් පුවතේ සඳහන්ව ඇති පමණින් එය සත්‍යක් ලෙස පිළිගෙන මෙසේ අදහස් දැක්වීම හාස්‍යජනකය. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපිත් මේ සංසාරයේ පෙර කළ පිනකට මිනිසුන් විය. නමුත් සතර ආපයේ අනන්තවත් ඉපිද මේ වැනි දුකට පත්ව ඇත. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මහින්ද මහත්තයා නේද අර ලංගම බස් එක පිටිපස්සේ අත වනමින් ඉන්නේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වැරැද්දට දඩුවම. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉතාම හොඳයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
චතුරි, ඔයාගේ ‘‘ඒ අය මේ වගේ නෙවෙයි" කියන කතාවෙන්ම ඔප්පු වෙනවා මම ගැහැනියක් බව මීට නියම සමදරා (සෑම් ආරි) | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දකුණුට ආභරණයක් වූ ගැටබරු දෙවොල රැක ගමු. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පරණ ණයක් ගෙව්වා වෙන ඇති! බිරියට හොරෙන් ගෙවන්න ආපු එක තමයි හොඳ නැත්තේ! | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමහරවිට මුත්‍රා වැරදීමකින් අපතේගොස් රසායනාගාර සේවිකාවකගේ මුත්‍රා පරික්ෂා කළාද දන්නේ නැහැනේ. මොකද මේ ලංකාවේ එහෙම දේවලුත් නොවෙනවා නෙමෙයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකාදීප පාඨක තීරුවෙන් මාතෘකාවට අදාළ නොවන ප්‍රතිචාර කපා හරින බවක් පෙනෙන්න තියනවා. මේ තීරණය පිලිබදව කතෘ මණ්ඩලයට අපේ ප්‍රණාමය ! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අලි එක්ක සෙල්ලම් නැහැ ළමයෝ. කුලප්පු වෙන වෙලාව කියන්න බැහැ.මේ දිනවල අලි දඟලනවා වැඩියි.අලි පැටවු හොරකම් ආරංචි වෙලාද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ද සිල්වා 2013-08-12 03:22:50 ජල ප්‍රහාරයක් හෝ කඳුළුගෑස් ගහල විසුරවන්නේ නැතුව වෙඩි තියල ඉස්කෝලේ යන කොල්ලො මරන්නේ හමුදාවට පිස්සුද , ආණ්ඩුවට කඩේ යන මිනිස්සු කන්නේ බත්ද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ ලංකාවනේ සමිබුදු සසුන බැබළීමට මෙ මහගූ පිංකමට සහභාගී වන සියලළු දෙනාට චතූරාසත්‍ය අවබෝද වෙවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිරෝගිමත් පරපුරක් රටට හිමිවේවි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රු 2500න් පවුලකට ජීවත්වෙන්න උගන්වපු ආර්ථික ගුරුවරයා. ඔබතුමාගේ දැනුම බෙදන්න මේ රට මදි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මොළ ශෝධනයට බඳුන් වූ මෙම ඇත්තෝ සබුද්ධික වෙත්වා! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දෙයියෝ සාක්කි ප්‍රතිචාර කණ්ඩායම මේ ලගදි ඉදල ලිද ලග සංගමයක් වෙලා (දාන සමහර ප්‍රතිචාර වලින් ඒක පේනවා )සැපදුක අහන්නත් මෙතෙන්ට එනවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමහරු හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ හරි බුද්ධිමත් කියලා. මේ ලියවිලා තියෙන අදහස් කියෙවුවහම අනේ අපේ ජාතියට අබ සරණයි! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ජීව ඉන්දියාවේ බල්ලෝ කසාද බදිනවා දකලා තියනවද ? එහෙම උනා කියල අපි බුරුවෝ කසාද බදිනවද ? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ දිහා බලනකොට පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ ඉරිසියාව හා හැගීම් වලදී තිරිසන් ගති පෙරට වඩා දැන් වැඩියෙන් ඉස්මතුව එන බව. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අට පට්ටමට යවමු. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වැරැද්ද ආණ්ඩුවේ . අස්වනු නෙලන කාලයට හාල් පිටරටින් ගෙන්වීම නවත්වන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නය | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වැඩ බැරි ටාසන්ලාගෙ, පක්ෂ වලට සපෝට් කරන අය ඕවා විවෙචනය කොරනවා. ඉරිසියාවට බේත් නෑ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආපෝ ඇත්ත! ගුවන් සේවිකාවන් ගැන නම් කියලා වැඩක් නැහැ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ යහපාලනය නම් දැන් තිත්තයි අපිට! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මොවුන් මේවා ගෙනවිත් අපේ අනාගත පරපුර විනාශ කරනවා. එතකොට ඔවුන් දෙන්නාගේ දරුවන්ට කන්න දෙන්නේත් කුඩු සල්ලි වලින්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වගකිවයුත්තගෙත් ඔය විදියටම කපල දැම්මා නම් හරි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ විශ්ව විද්‍යාලයේ නම් උත්සව බිම වගේම උත්සවය තිබෙන තැනත් ජාතක කොඩි සහ විශ්ව විද්‍යාල කොඩිවලින් සරසනවා | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක සංස්කෘතිය වළදාන වෙළඳාමක් වෙලා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රටේ දියුණුව ගැන හරිම සතුටුයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අර ලොකු ලොකු මහත්වරුන්ගේ ඇස් වලට මේවා නොපෙනෙන එකයි වරද | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිවන් සුව ලැබේවා! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමහරු නාවික හමුදාවේ නිල ඇඳුමක් දැකලාම නැහැ වගෙයි කතාව | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නලින් හරි. හැබැයි ඇඹිලිපිටියට වැරදුනු එක තැනක් තිබෙනවා. පිටරටවල ඉන්න හැමෝම අසහනයෙන්, ආත්ම ගෞරවයක් නැතුව ඉන්නේ නැහැ. පිටරට කියන්නේ මැදපෙරදිගට හෝ කොරියාවට පමණක් නොවේ. විශේෂයෙන් වෙනත් රටවල ඉතා උසස් රැකියාවල් කරමින්, කිසිම අසහනයකින් තොරව එම රටවල වැසියන්ගේත් ගෞරවය ලබමින් සිටින පිරිසකුත් ඉන්නවා. ඒ නිසා අපි කතා කරනකොට පොදු පද... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හුසේන් මොහොමඩ් දැන් ලංකාවේ එහෙම වෙනවද | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මා දන්නා පරිදි මෙයාල එන්නේ වැඩ කරන්න නෙවෙයි සල්ලි එකතු කරගෙන යන්නයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.