input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
ඔක්කොම සිසුන් කකුල් වෙලාගෙන ගෙදරට වෙලා හිටියා නම් හරි. එතකොට ගෙවල්වල ඉන්න දෙමව්පියන්ට බැරියෑ ඇවිල්ලා ශ්‍රමදානය කරන්න.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
'මෙකා' උතුම් ස්ථානය සිත් ගන්න.. ලක්දිව දස දිගින් විත් එක්වී ඉන්න.. හජ්ජි උළ්‍ලෙ බැතියෙන් යුතු සමරන්න.. බැතිමත් සැමට දෙවි සරණය ලැබ දෙන්න..
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒ කාලේ කළ වැඩක් ඇරෙන්න මෑත කාලෙදි මේ වගේ නිර්මාණ කොහේ කරන්නද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ කරපු දේ හොදයි.

හෙදියන්,වෛද්‍යවරුන් සහ ‍දුම්රිය රියදුරන් අද සිටින තත්ත්වයට පත්වී ඇත්තේ මහජනතාවගේ මුදල් වලින් නේද? ඉතින් ඔවුන් කරන කියන දේ ගැන විමසීමට මහජනතාවට අයිතියක් ඇත
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉන්දික,ඔබ හරි. ඔබේ කතාව ඇත්ත.

අපේ රටේ කිසිදෙයක් හරි යන්නේ නැතිවෙන්න හේතු 1.උග්‍ර පන්ති බේදය 2.උග්‍ර නිලදාරීවාදය 3 උඩ සිට පහළටත් පහල සිට ඉහළටත් වැළදුන හොරකම,වංචාව,අල්ලස. 4 කම්මැලිකම 5 ලංකාවේ කළු ආර්ථිකයක් බිහිව තිබීම. 5 මිනිසුන්ගේ අපේක්ෂා බංගත්වය. 6 ලොව වැඩිම නිවාඩු ඇති රට වීම. 6 අසාදාරන වැඩවර්ජන.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රන්ජන් ඔයාගේ අතේ තියෙන්නේ ඔයාගේ චන්දය පමණයි කවුරුත් මුනට එකක් කියල ඇතුලට ගිහින් වෙන කෙනකුට. කතිරේ. ගහනවා නැතිනම් මහින්ද පරදිද පක්ෂය වැඩක්. නැහැ. රටට කරලා. තියෙන හානිය බලන්න පසුගිය ආණ්ඩුවේ. එක. හොර ඇමතිවරයා කුට. චන්දය. දෙන්න. එපා. කළු සුදු බේදය වගේ. මේ පක්ෂ බෙදයත් තුරන් කරන්න ඕන. තමන්ගේ රට. ආරක්ෂා කර ගන්න හැටි මොලේට දෙන...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක හැදුවහම මුළු ලෝකයම පෙනෙයි මේකේ මුදුනට
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලක්මාල් මේකට වැඩිපුර වග කියන්න ඕනේ චිනයයි ඉන්දියාවයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මං පුංචිකාලෙ පෙරහැර බලන්න යද්දිත් මේ ඇතින්න ඉන්න ඇති..මගෙ ගමත් රත්නපුරේ නිසාත්..ප්‍රේමලතා සේරසිංහ මගේ පන්තියේ යෙහෙළියක වූ නිසාත් මානෙල් සේරසිංහ..මගේ සොහොයුරියගේ පන්තියේ ඉන්න ඇතැයි මා අනුමාන කරන නිසාත් මේ සටහන තබන්නට සිත් විය..ඇය විසින් චිරාත් කාලයක් කරන ලද පිං බෙලෙන් තිරිසන් ආත්මයෙන් මිදී..අප අතර ඉපිදේවා..!යිපතමි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අත්තිවාරම හරියට දාලා නැතුව ඇති .

මම හිතන්නේ ලලිත් අනවබෝධයෙන් අදහස් දක්වා ඇති බවයි.ග්‍රේරු කියන්නේ අධ්‍යාපනය ගැන හොද දැක්මක් තියෙන කෙනෙක්.2005 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරපු කමිටුවේ සභාපති වුණේ ග්‍රේරු මහත්තයා.මේ රටේ ජාත්‍යන්තර පාසල් ඇරෙන්න වුවමනායි.හැබැයි තැන තැන පොඩි පොඩි අහුමුළු වල ප්‍රමිතියක් නැති එවා නොවෙයි...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ වහන්සේ බුදු වේවා.

කැනඩාවේ අය බොන්නේ විස්කි හින්දා වෙන්න ඇති ඇඟට ගුණ. අපේ රටේ කසියා හරි ගල් කාලක් හැමදාම ගහන මිනිහෙක් ගෝරි නොදා ගත්තත් ඉක්මනට මැරිලා යනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බුදු දහම සහ අලි ඇතුන් කියන්නේ බුදුන්ගේ කාලේ ඉඳල එන හොඳ බැඳීමක් , පෙරහරේ යන අලි ඇතුන්ට පිරිත් කියල පිරිත් වතුර ඉහල තමා ගමන් කරවන්නෙ. එහෙම කරන්නේ සතුන්ට දක්වන ආදරය කරුණාව නිසා , අලි ඇතුන් උනත් පෙර හැරේ ගමන් කරන්නේ බොහොම ආඩම්බරේට. සමහර අලි ඇතුන් බොහොම ප්‍රීතියෙන් බෙර පදයට නට නට එන නිසා කාටවත් කියන්න බැහැ මේක අලි ඇතුන්ට කර...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උතුම් කතක්

දැන් ඔය කතා ඇති හාමුදුරුවනේ!

මම හිතන්නේ මෙයා ඉන්දියානු කාන්තාවක් නිසා ඒ රටවල පොඩ්ඩක් වැඩ කරනවා කියලා.මොකද කොච්චර රටවල් තියනවද ඕනෑ ඕනෑ විදියට මිනිස්සු මරන? ගෑස් ගහලා මරනවා බෙලි කපලා මරනවා. අපේ රටට වඩා මානව හිමිකම් විශාල ලෙස උල්ලංඝනය කරන රටවල් තියනවා.අපේ රටට එන්න කලින් තව යන්න රටවල් කොච්චර තියනවද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රනිල් මහත්තයාගේ මීටිමට සෙනග නොහිටියට යූ.එන්.පීයට සෙනග ඉන්නවා වගෙයි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මාර හාදයෝ

එහමනං ක්‍රීඩා පිට්ටනිවලට ගියානං, දැල් දාල තොග පිටින් අල්ලන්න පුළුවන්. එතකොට අර ජෝන්ගේ වත්තල පදික උද්‍යානය නීතිවිරෝධීව කඩා ඉවත් කළ අය සහ එ්කට අනුබල දුන් අය අත්අඩංගුවට ගැනීමට මේ පොලීසිය ඇයි තවම අසමත්?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අහද්දිත් සතුටුයි

මැරයන්ගේ නම් වත් පලකරන්න බැැරි නිදහස් මාධ්‍යය
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රණතුංග , ඔබ නිවැරදියි. සැබවින්ම ඔය රටවල් කරන්නේ ආදිවාසීන් සුරකීමක් නොවෙයි. ඔවුන්ව වඳ කිරීමක්. එය සූක්ෂමව සිදුවන ක්‍රියාවක්. දීමනා ලබන මිනිසුන් මතට හුරු වී විහින් නැසෙනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
‍මේ අය අරගෙන වුණේ හරිම අපරාධයක් වගෙයි. කාට කියන්නද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙහි ප්‍රතිචාර දමා ඇති අය සම්පුර්ණයෙන්ම ප්‍රවෘත්තියෙන් බැහැරව කමෙන්ටු දමා ඇත. ඔබ සියළු දෙනාම එක් පුද්ගලයෙකුට එළව එළවා පහර දෙන අමනුස්සකමකට පත්ව ඇත.එය විදේශහතව සිටින අපටද අවමානයකි. මට සිතෙන අන්දමට හා මා අසා කියවා ඇති පරිදි ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා ඉතා වටිනා විද්වතෙකි.ඒ මහතා විසින් පුවත්පත, සඟරා, වෙබ් අඩවිවල ලියා ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උතුර, දකුණ කියලා නැහැ අමතකවීම් වයසක අයට වෙන්න පුළුවන්. ඒකට හිනාවෙන්න හොඳ නැහැ තරුණ අය. පුතා දෙමව්පියෝ දැනුවත් කරලා එවුවා නම් වඩාත් වටිනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කේක් ගෙඩිය මාරයි නේද?

පව් අනේ ලස්සන කෙල්ල. කොන්දොස්තර වයසක කෙනෙක් වෙන්ට ඇති මගේ හිතේ!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රාමායනය නමැති ප්‍රබන්ධයේ එක් චරිතයක් වන රාවණා රජු එහි එන අනෙක් චරිත මෙන් තවත් චරිතයක් පමණි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙම ලිපිය ලිවීම ගෙන ස්තුතිවන්ත වෙමි. අපේ ගෙරි මස් නොකෑම බෞද්ධ කමට වඩා අපේ ගැමි කම නිසා වුවකි. ඒ අපට කිරි ඇතුළු පස් ගෝ රස ලබාදෙන, පවුලට අනුබද්ධ වස්තුවක් වන, අපේ සුරතලා වන ගවයාගේ මස් කෑමට ඇති අකමැත්තය. විටමින් බී 12 යහමින් ඇති කිරි, බටර් සහ චීස් ලබාදෙන්නෙත් මේ ගවයා ම ය. මස් ප්‍රධාන අහාරය වන ශීත ප්‍රදේශවල ජීවත්වන මිනිසාත්...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනිස් වෙසින් ඉන්න එකෙක්ගෙ නරක ක්‍රියාවක්.කාංචනගෙ නිව්ස් මම දැඩි අවදානයෙන් බලනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වැසිකිළියේ තියෙන කරාමයෙන් එන්නෙත් කුසිසියේ කරාමයෙන් එන්නෙත් එකම වතුරනේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මටත් ආස හිතෙනවා සිරිපාදේ යන්න.

මගේ ඥාති අක්ක කෙනෙකුටත් මගුලක් තීන්දු වී තිබුනා. අවුරුද්දකට පසුව විවාහ වෙනවා කියල මනාලයා තවම උසස් විභාග වලට ඉගෙන ගන්න නිසා. ඒ අතරේ ඔහුගේ අධ්‍යාපනික වියදම අර වියදම් මේ වියදම් කියල මනාලියට දැවද්දට දෙන්න තිබුන සල්ලි සෑහෙන ගානක් ගත්තා. මෙන්න ඒ පාර කියනවලු එයාගේ නංගි බඳිනවා ඒ කටයුත්තේ වියදම් වලට සල්ලි අවශ්‍යයි කියලා. අපේ මා...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බස් එක තියෙන්නේ කොහෙද??

පීඩනයක් එල්ල කරන්න තියෙන හොදම අවස්ථාව තෝරාගෙන තියෙන්නේ. නැතිනම් ඇමැතිට පෙරහරේ අලි ගියත් එකයි නැතත් එකයි වගේ නේ ඉන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අබේරත්න, මාත් ඔබගේ කීමට එකඟයි. මේක තමන්ගේම හැඟීමෙන් එන්න ඕනෑ දෙයක්. එ්කටත් පොඩි කලේ ඉඳලම මේ හැඟීම හිතට ඇතිවෙන විදිහට හැදිලා තියෙන්න ඕනෑ. ඒ අතින් අපිට වෙනත් රටවල් ගොඩක් ආදර්ශයට ගන්න පුළුවන්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉඩම දෙන්න පොරොන්දු නිලධාරියාව ගස් බදින්න ඕනේ. නැත්නම් හැමෝම ගස් නගින්න පටන් ගනියි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නොසැළිකිලිමත්කමේ උපරිමයටම ගිය දෙමවුපියෝ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොඳ සොයාගැනීමක්. සුබ පැතුම්!

රටේ සල්ලි හොරකම් කළ අය වහාම එළවන්න. දුප්පත් අපේ සල්ලි හොරකම් කරලා හැමදාම ලෝකයේ තුන්වෙනි පන්තියේ රටක් කරපු අයට හොඳක් වෙන්න එපා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බුදු සසුන බැබලේවා මේ පිළිමයට දායක වූ සියළුම දෙනාට පිං
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉහත සඳහන් කොරතුරු අපට පුද්ගලිකව මේල් කරන්නට හැකි නම් යහපති.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අධිවේගී මාර්ගයේ සුනඛයන්ට නොමිලේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කව්රුවත් කලබල වෙන්න එපා.පරිප්පු කන අයට පරිප්පුවා කියනවා.ආප්ප කන අයට ආප්පයා කියනවා ඒවා ඉතින් ලංකාවේ ඉන්න මිනිසුන්ගේ හැටි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මමත් ඒ කාලේ චිත්‍රපටි බැලුවා. ඒක සිංහලද, දෙමළද, ඉංග්‍රීසිද කියලා අපිට ප්‍රශ්නයක් තිබුනේ නැහැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගුණේගේ මොළේ වයර් මාරුවෙලාද?

අනේ අම්මපා! තමන්ටවත් ගරුකරන්නේ නැති මිනිස්සු . ඇත්තෙන්ම අපිට මේ මොකක්ද වෙලා තියෙන්නේ? කොතනද වැරැද්ද? තම තමන්ම හොඳට හිතලා බැලුවොත් නේද හොඳ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ යුරෝපය සහ උතුරු ඇමෙරිකව යන රටවල පරිසර හිතකාමී සංවර්දන කටයතු ගැන නියම අවබෝධයක් නොමැතිනම් කරුණාකර ඒ ගැන කතා නොකර ඉන්න. ඒ සදහා පවතින නීති, ප්‍රමිතිය සහ රාමු ඉතා ඉහල මට්ටමක මේ රටවල් පැවතගෙන ඉන්නේ බොහෝ කලකට ඉදන්. මෙහි ජිවත් වෙන කෙනෙක්ට ඕක අරුමයක් නොවේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පින තියනවා නම් කොහෙත් මී වද බඳිනවලුනේ. කන්න තියෙන්නේ පැණි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ, අර සමුළුවට වියදම් කරන සල්ලි වලින් පුළුවන් නේද මේ වගේ අයට ගෙවල් හදලා දෙන්න?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ටිකට් නැතිව ගිහින් බාප්පාලාට අහු වෙලා තියෙනවා, හැබැයි මනුස්සකම තියන මිනිස්සු
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ෂුවර් එයාත් ගහනවා බල්ටියක් .

අපේ රට දිනා දුන් රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා! අපේ ලොකු ලොක්කෝ අවශ්‍ය දේ නොවේ කරන්නේ. බොරු පුරාජේරු කියලා මිනිස්සු රවට්ටනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කට්ටියම බය වෙලා වගේ.

වැඩේ නම් හොදයි

මල්ලී කපටියා, බිරිඳ ලවා අයියගෙ දේපලවලට වැඩේ දෙන්නයි කල්පනාව.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විශ්වයේ තිබෙන බුද්ධ රෂ්මි බලයෙන්ද සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ බලයෙන්ද ඔබ සැම ආරක්ෂා වී ඇත. සැමට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොහොමද ඒ කාලේ රට දුන්නා නම් ආපසු ගන්න බැහැ නේද? එ්කට නේද පිටපට ගහලා ලැහැස්ති වුණේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හංසිනි, ඔයා පොල් ගෑවේ හිරමනයෙන්ද මොල්ගහෙන්ද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හරිම දුකක් දැනුනා

පිලිපීනයේ නීතියයි මේ රටට ගෙනායුත්තේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක විහිළුකාර රටක් වෙලා දැන්

වීඩියෝ ඔක්කොම තියෙනවා මොකද අල්ලන්න බැරි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කරුණාපාල, බුද්ධාගම ආරක්ෂා කරන්න හැදුවොත් බුද්ධ ධර්මය පිළිපදින්න බැහැ. එ්ක පළමුව තේරුම් ගන්න. දුප්පත් බෞද්ධයින්ට මුදල් ආධාර දී ඔවුන් වෙනත් ආගම් වලට හරවා ගැනීම වැළැක්වීම කළහැක්කේ කොහොමද? මේ වනතුරු ඊට විරුද්ධව කතාකළේ කව්ද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කතාවනම් ඇත්ත. දැන් පොඩි ළමයින්ට ළමා කාලයක් නැනේ? ඉස්කෝලෙයි, බාහිර පන්තීයි, දෙක හැර වෙන ජීවිතයක් ළමයින්ට නෑ. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි. නැත්නම් අනාගතයේදී බිහි වෙන්නේ හැගීම් දැනීම් නැති රොබෝලා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවා ගැන හොයන්න එපා කියන අයගේ පවුලේ කෙනෙකුට මේක වුණා නම් එපා කියයිද? සමහරු ඉන්නවා තමන්ගේ පක්ෂයේ අය මොන වැරදි වැඩේ කළත් හොඳයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ෂෝක් කෙලි පොඩ්ඩ.හරි හුරතල් ඇති

ෆාම් බිත්තර වගේ '' ෆාම් හරක්'' විද්‍යාත්මකව හදන්න පුලුවන්ද ? එහෙම හැදුවොත් අපට කන්න පුලුවන්ද ? ගස් වැල් වලට පන නැද්ද ? ඒවා පරපණ නැසීම ක් නොවේද ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපිට නම් අපේ සමහර දේශපාලකයන්ගේ කතා අහද්දී ලැජ්ජයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇමෙරිකාව වගේ රටවල් හොඳට මොලේ වෙහෙසවල ලෝකෙම දියුනු රට බවට පත් වුණා. ඒත් ලංකාවේ අය තවමත් ඉන්දියන් කාරයෝ පස්සේ යමින් දෙයියෝ මත්තේ මැරෙන්න හදනවා ඔය හැටි දෙයියෝ ඉන්නවනම් මේක ලෝකේ දුප්පත් ම රටක් වෙලා තියෙන්නේ ඇයි?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගොන් පාර්ට්!

ඉසුරන්දිට, මිනිස්සු වෙනුවට සමහර මිනිස්සු කියල දාන්න වෙනවා. සේරම බල්ලෝ උනා නම් ඔයාට මොකද වෙන්නේ? කොහොම උනත් බල්ල නම් එයාගේ වැඩේ හොදට කරලා. අනිත් අයගේ වැඩ තමයි දැන් තියෙන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හැම දිස්ත්‍රික්කයකම පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න ඕනේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කටින් බතල කොළ විතරයි. කයිවාරුව තිබුනට වැඩ නැහැ. අනාගතය හිස් . සිය දිවි හානි කර ගත්ත වගේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ හරි. යූ.එන්.පී. යට ජයවේවා!

හදවතේ තාමත් විශ්වාසනීයව රැඳී ඉන්න එකම මිනිසා මේ මාධ්‍යවේදියායි. ඔබ මෙලොවට දායාද කළ මාපිය දෙපළට ගුරුවරුන්ට මගේ ප්‍රණාමය! ඔබට තෙරුවන් සරණයි..!!!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොටියා කැලේ මාරු කලාට පුල්ලි මාරු වෙන්නේ නැහැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සත්‍යජිත්, මම කිව්වේ අද ලෝකයේ සිදුවන දෙය.ජනගහණය ප්‍රමාණයටත් වඩා සිදුවන්නේ ඔය උෂ්ණ රටවල. ඔබ කියන පරිදි වෙලා නම්, ජනගහණය වැඩිවන්නේ කොහොමද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒ කොල්ලා නිසාම හොදයි...

මෝහිනී නම් වෙන්න බැහැ. ඒ උනාට කුඩු අදින රෝහිනී වෙන්න පුළුවන්. නැත්නම් ඇග විකුණන රාගිනි වෙන්න පුළුවන්. හරියට දැල එලුවොත් අල්ලා ගන්න පුළුවන්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒ වැඩ මෙයාගේ නැතත් මිනිස්සු මෙයත් සිල්වා ගානටම දාලා නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කිතුල්ගොඩ ඔයා ෂී ෂෙල්ස් ගියේ කාට පින් සිදු වෙන්නද? ලංකාවෙන් ගියා නම් කට පියාගෙන ඉන්න
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ශාන්ත එකපාරට වැරැද්ද හඳුනා ගැනීම ගැන මමනම් සතුටු වෙනවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමහරුන්ගේ ටිකිරි මොළ ගැනනම් කියන්න වචන නැහැ අප්පා , ලංකාවෙන් ගෙන්න ගන්නේ ඔය ඉන්න රටවල නැති දේවල්, අමු මිරිස් කියන්නේ මේ රටේ ඕනෑම තැනක හැදෙන පැලවෙන ගහක් , මේ වගේ ටිකිරි මොළ ලංකාවෙන් එලියට ගිය එකමයි කාරිය
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රණවිරුවෝ මොකද්ද මේ කරගත්තේ

ඔබතුමාට දෙවි පිහිටයි!

ඉක්මනින් රැකියාවක් සොයා දෙන්න.

සාරිය රඳවන්නේ කටුවෙන්ද ?

මේ වගේ වැඩක් අන්‍ය ආගමකින් කලොත් නම් ඉවසන්නම බැරී වෙනවා අපේ ඇත්තන්ට
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජනතාවට ද්‍රෝහීව ඩයස්පෝරාව පිනවන්න රජය ගත් මේ තීන්දුව විසින් මේ ආණ්ඩුව අවසන් ගමන් යවනු ඇත.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙයාට මීටපස්සෙවත් කවුරුහරි ඉනිමඟක් දුන්නොත් හොඳයි නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොන සරුන්ගල්ද අනේ? අරහේ පාසල් දරුවෝ අමු අමුවේ වෙඩි තියලා මරා දානවා , තරහකට එහෙම නෙමෙයි හිතේ දුකට මේ ලිවුවේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ මාගේ.....කට..............

මේක අනිත් හැම ඖෂධයකටමත් අදාළ කරුණක්. අහිංසක මිනිසුන්ගේ ජිවිත හූරාකන මේවගේ නින්දිත වැඩ අප රටින් තුරන් වේවා! ඖෂධ අධිකාරියට ස්වාධීන ලෙස කටයුතු කිරීමට ඉඩදෙනවා නම් මෙවැනි ක්‍රියා සිදුවෙන්නේ නැහැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුබ පැතුම් !

ගුනේ ඔබ හරි. ලංකාවේ හතර කොන තිය ගෙදර වත්තේ මායිම දන්නේ නැති අය. ඇමරිකාවෙන් කියන හැම දේම ලොකුයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදනවද ? එතුමා දෙවියොත් ආරක්ෂා කරනවා