input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
දෙවැනි ඡායාරූපයේ ලොකු කතාවක් තියෙනවා. ගස් කපලා වැස්ස නැති වුණහම වතුර ගෙනෙන්න දුක් විඳිනවා.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
රාලහාමි ඔබට නිවන් සුව
|
POSITIVE

අපේ රටේ හිටිය වැදගත් කෙනෙකුට මොලේ පාවිච්චි නොකිරිම නිසා කරගත් දෙයක්. මින් පස්‌සෙවත් එකා වගේ ඉන්න ඉහෙන ගන්න, පොදු සමාව යටතේ කලින් නිදහස් විමට ලැබේවා.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
සුගුනවති, විහිලු පැත්තකට දාළ මේ ගැන බැලුවොත් මම නම් හිතන්නේ දෑවැද්ද ඉල්ලන අය පිරිමි නෙවෙයි. මම නම් ගැහැණු ළමයෙකුගෙන් සත 5 දෙයක් ගන්නේ නැහැ. අසෝකා අක්කේ නංගිලා තාම ගෙදර ඉන්නවා නම් කියන්න.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ප්‍රංශ මුදල්? විජිත් දන්නවද ප්‍රංශේ ඒ මුදල් හම්බ කලේ කොහොමද කියල?
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
එන්න එන්න හැම අතින්ම අපිට පහර වදිනවා. දැන් කළුවරේ ඉන්නත් වෙයි ඉස්සරහට.
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
අපි කුඩා කග සිට හොඳින් දන්නා කැඩුම් බිඳුම් වෙදමහතෙකු සහ සර්වාංග වෙදමහතෙකු මෙලෙස වෙදකම මතු පරපුරට ලබා දෙන්නට නොහැකිවම මියගියා. මොනම ආකරයේ අනතුරකින් හෝ ඇටකටු වලට වුවද හානියක් වුණොත් සතියකින් යථා තත්වයට පත්කරන්න පුලුවන් වෙදකමක් තිබුණා. ගම්පහ නැදුන්ගමුවේ බාලසූරිය වෙද මහත්මයාගේ මේ බෙහෙත් එතැනින්ම නතර වුණා. අපේ මේ වගේ මිල කළ නොහැකි වටිනා සම්පත් වලට රජයෙන් උදව්වක් නොමැති නම් අපේ එකමුතුකමෙන් වත් රැක ගනිමු.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඉපදුණු ගමන් කිරිකැටි දරුවන්ව මහපාරේ එහෙමත් නැත්නම් වැසිකිලි වලවල්වලට දාලා යන අපේ මිනිස් අම්මලාට වඩා තිරිසන් සතෙක් වුනත් මේ වඳුරු අම්මාගේ දරු සෙනෙහස කොයිතරම්ද කියලා මේ පින්තූර දැක්කහම පේනවා.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
අරමුණ ඉතා විශිෂ්ටයි

මේ වගේ පුවත් වලට පාඨක ප්‍රතිචාරත් අඩුයි? මැර තර්ජන එයි කියලා බයහිතිලද දන්නෙ නැහැ
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
අහළ පහළ දිහාවක මම හිටියේ නැති එක ගැන මට කණගාටුයි. මට නම් පුදුම තරහක් මොවුන් ගැන තියෙන්නේ
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඉක්මන් සුවය පාර්ථනා කරමු.

මෝඩකමට බෙහෙත් නැහැනේ පුතා

නිසි දඩුවම් දෙන්න ඕන, ඔය වෙගේ අය රටටම වදයක්.
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
යනවා එනවා

ඔන්න ඉල්ලපු වෙනස ලැබෙමින් පවතිනවා. අපි හැමෝම සතුටුවෙමු
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
නිම්මි ඔයා ජකාධිපතිද ?

බඩු මිළ හොදටම වැඩි වෙලානේ

අපි අඩලා ගොඩක් කල් මෙයාලට දැන් තමා කඳුළු එන්නේ
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ළමයි ඉන්න අම්ම කෙනෙක් වෙලත් මගුලේ වැඩ ඔක්කොම කරලා තියෙන්නේ එයා. අපේ කොල්ලට හිත යන්න ඇති.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
රාජපක්ෂ පාලනයේ අතුරු ඵල නෙවෙයි ද මේ?

බල්ලන්ට ඇතුල් වෙන්න බැරි විදියට දිගටම පාර දෙපැත්තෙන් දැලක් දැම්මොතින් හොදයි නේද?
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
නිකරුනේ අනවශ්‍ය වියදම් කරන රටේ මෙවැනි අසරණ මිනිසුන්ට පිහිටක් නැති හැටි?
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මෙහි මුඛ්‍ය පරමාර්ථය මුදලක් එකතු කර ගෙන අහිංසක මිනිසුනට උපරිමයෙන් උදව් පදව් කිරීමයි. යුරෝපය වැනි රටක මෙවැනි අවස්ථාවක් මනාව පෙළ ගැස්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අංක 01 ට වැටෙන්නේ පිරිවැයයි. සංවිධායකයිනට විශේෂ තිළිණයක් පුද කළ යුතුමය. මෙය ඇස් කන් පිනවන ලද විසිතුරු සැණකෙලියක සිරියක් උසුලා ඇති අයුරු පින්තුර දෙස් දෙයි. පිටරටකදී මෙවැන්නක් සංවිධානය කිරීමේදී මතුවන ගැටළු, ප්‍රශ්න වල ප්‍රායෝගික බව හරිම සංකීර්ණයි. සීමිත ඉඩකඩ,සීමිත කාලය සහ අසීමිත පිරිවැය ආදී වූ පරාසයන් මෙම භුමිකාවේදී ඉදිරියට එයි. ලෙස්ලි. හා විජේසිංහ 2014-06-16 7:30:05 කණිසමෙන් ඉදිරිපත් කර ඇති අදහස මැදිහත්ව බැලීමේදී කිසිවකුට ලඝු කළ නොහැක්කකි. ශ්‍රී ලංකාදීපයත්, ප්‍රන්සයේ ශ්‍රී ලංකා තානාපති අපේ මහාචාර්ය හඟවත්ත මැතිතුමාත් මෙයට සජීවී දායකත්වයක් දරා ඇති බැවින් මෙම පරාර්ථකාමී මෙහෙවර තුළින් උපයාගත් ශුද්ධ ප්‍රතිලාභ පිලිබඳ සංෂිප්තයක් පාඨක දන මන පිනවීම සඳහා 'ලංකාදීප එසැණ' තුළින් ඉදිරිපත් කිරීම සංවිධායකයින්ගේ වගකීම සහ වගවීමද වනු ඇත. ස්තුතියි!
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
නෑනා ලස්සනද?

හැදෙනවා නම් ප්‍රතිචාර ටික බැලුවත් ඇති

අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඔය කියන දේවල් මේ පනතේ අඩංගු වෙලා තියෙනවා දැක්කද.?
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඔය ඩෙංගු මදුරුවෝ හොයන්න කලින් මේවා නතර කළා නම් හොඳ නැද්ද?
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඇත්ත තමයි ලලිත් අපොන්සු...

ජනාධිපති තුමා, ජේසුතුමන් උපන් ස්ථානය බැලීමට ගොස් දේව මෙහෙයකට සහභාගී වීම වටිනා දෙයක්. ඒ වගේම ලංකාවේ සෑම නිකායකම කිතුනුවන්ට නිදහසේ දෙවියන් නමස්කාර කිරීමේ නිදහස ඇතිකර දීම ජනාධිපති තුමා කලයුතු ඉතා අගේ කලයුතු දෙයක්. ජනාධිපතිතුමාට ජේසු සමිඳු පිහිටයි.
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
චතුරි, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනෑ අනේ. මට පුදුම ගිය ආණ්ඩුව සහ ඒකෙ ලොක්කෝ කර තිබෙන මහාපරිමාණ වංචා දැක දැක මේ මිනිස්සු මොකට තවමත් මහරජා වන්දනාමාන කරනවද කියලා. මේ මෝඩ රැළට තේරෙන්නේ නැහැනේ ඒ හොරකම්, වංචා සියල්ල අපේ සල්ලි කියලා.
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඔය මුදලින් දුප්පත් පාසල් රැසක් සංවර්ධනය කරන්න හැකියාව තිබුණානම් කොච්චර අගේද?
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඔබ සැමට බොහොමත්ම ස්තූතියි!

සල්ලි හම්බ කරගෙන ආපු සල්ලි විතරක් තියෙන මොලේ අඩු සමහරු ලංකාවේ ඔය වගේ රඟ පාලා ආයෙත් රට යන්න ඉන්නේ. ගේ උගස් කළ කීප දෙනෙක් හිටියා ඒ දවස් වල ඔය ගම්පහ පැත්තේ. සල්ලි වියදම් කලේ බලා ඉන්න අයට පුදුම හිතෙන විදිහට. අපහාස කරනවා නෙවෙයි තමන්ගේ තරමට ජීවත් උනා නම් ප්‍රශ්ණ එනවා අඩුයි
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මන්ත්‍රීලනම් මිනිසු කන්න පටන්ගන්නේ පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉදලානේ. දැන් ප්‍රස්නේ තියෙන්නේ ප්‍රසිදියේම කන්න පටන් අරන්. මේක නම් බයානක දෙයක් මිනි කන්නෝ පාර්ලිමේන්තුවේ කියලා හඩ නගයි
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මේවාට උත්තර දෙන්න ගියොත් නිකන් ලේ කෝපවෙනවා
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මේ නිල ඇඳුම ඇන්දාම හිතට හයියක් එනවා

මොනව වුණත් අපේ පොලිස් දෙපාර්තමේන්තුව වෙනදට වඩා හොඳයි කියල හිතෙනවා
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
කිසිම සංවර කමක් , උගත්කමක් නැති මිනිස්සු අැමතිලා වශයෙන් පත්කරගෙන මේ රට දියුණු කළ නොහැක , අලුත් පුද්ගලයා ගැන මම නොදනී නමුත් මොහු ඉවත් කිරීමට ගත තීරණය හොඳයි ,
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
අනේ මන්ද! කොහෙද කියල හිතාගන්නවත් බැහැ. මා ඔය කොච්චර දිගද? ඒ උනත් පුෂ්පකුමාර මීරිගම නේ. ඒ කිට්ටුව වෙන්න ඇති?
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
අනේ ගොඩක් ස්තුතියි සමාධි කටුසු බිත්තර කට්ටට.කොහෙද කියලා තියෙන්නේ මම මාවම වර්ණනා කරගෙන කියලා? චන්දි නැන්දේ, මමත් ඔයාගේ අදහසට එකගයි.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.

අනේ අනේ හෑන්ඩ්ෆෝන් වලට ගිය කලක්

රූපවතී, අර අහිංසක අම්මාව මැන්න මිම්ම දේශීය මිම්මක් නම් නොවෙයි.
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඇත්තටම ආයුධ අතේ තියාගන හිටිය තංගල්ලේ සභාපතිතුමාගේ ආයුධ හොයන්න ගියේ නැහැ නේද ? මෙයාල කරපු වැඩේ අනුමත කරනවා නෙමේ . ඇත්තටම රටේ තියෙන මිනිස්සුන්ගේ පීඩනය මේකෙන් හොඳට පෙනෙනවා
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
පිස්සු නැත්තම් හොඳයි.

ඔන්න රටකට ගිය කල

වී අලෙවි මණ්ඩලයේ අක්‍රමිකතාත් සොයා බලන්න..!
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඔය මොනවා කිවුවත් ඇත්ත අපි ඇස් දෙකින්ම දැක්කනේ
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
සිරා ඔබගේ දැනුම සහා අවබෝදය ගැන කණගාටුයි. රාවනා ගැන දන්නේ නැතිනම් පොත පත හදාරන්න
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ගොවි මහත්තයාගේ ගෙවත්තේ ලබු වැලේ ගෙඩි 50ක් පමණ හැදේවි, ඒ මහතාගේ කුසගින්න නිවාගන්න... ! ඔබ කළ දේ හරි..!
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
සේරම කරල අන්තිමට දෙයියන්ගෙ කැමැත්තනෙ දරැවනේ කිව්වද දන්නෙ නෑ...
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
කියන බණ බොහෝය, අසනා අය බොහෝය, රකිනා කෙනෙකු ගම හතකත් නැති සේය" කියලා අමරදේව මහතාගේ ගීතයක් තියෙනවා, මෙහෙමත් අපරාද, මේවා මොනතරම් අමානුෂික දේවල්ද ? කොයිතරම් අසරණ වෙන්න ඇතිද එම අහිංසක සතුන්.
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
හොඳ ලිපියක්

සියලු දෙනාම මිට වඩා කල්පනා කාරීව වගකීමෙන් ක්‍රියා කරන්න
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
සමහර ආගමික උත්සව වලදී සතුන් ලක්ෂ ගණන් මරනවා. පෙරහරේ යන එක සතුන්ට නැවත ජන්මයකදී හොද උප්පත්ති ස්ථානයක් ලබාදෙන්න පුළුවන් දෙයක්. මේක සතුන්ට හිරිහැරයක් නෙමෙයි. ආශිර්වාදයක්. මේක දන්නේ නැති අය නොයෙක් කතා කියනවා.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඔය විදියට මේ ලෝකය ගැන දැනගන්න බැහැ. බුදු දහම අනුව, තමාගේ ශරීරය තුලින්ම තමා දැනගන්න පුළුවන්. නැත්තම්, තව ටික දවසක් යනකොට තව ඉරවල් හම්බ වේවි. ඉවරවෙන එකක් නැතිවේවි. බුද්ධ දර්ශනය ඉගෙනගන්න, ද්‍රව්‍යවාදය පැත්තකින් තියලා
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
රුපවතී ගේ අදහස්වලට මමත් එකගවෙනවා.

කව්රු හු කිවත් වැරද්දක් කියන්න බැහැ. හේතුව පක්ෂේ අය හු අහගන්න තැනට වැඩ සිද්ධ කරගෙන හමාරයි. යු ඇන් පි එක්ක නිදි වැදීමද ප්‍රමාණවත්
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මෙවන් සැඟවුණ චරිත අපේ සමාජයේ තව කොතෙකුත් ඇද්ද?
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ලංකාවේ වගේම විපක්ෂයක් ඇති එහෙත්.

88/89/ කාලේ මැරුණ පාක්ෂිකයන් අමතක කරලා, ඒ අසරණයන්ගේ මිනීමරුවෝ දිනවලා තවත් කතා කරනවද? දෙපත් නයෙක්ද ඔබ?
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
හොරෙන් ඇවිල්ල තියෙන්නේ පත්තරේ මහත්තුරුන්ට කියල වගේ.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මෙහෙම අය ඉක්මනින් මංකොල්ලකාරයෝ කප්පම්කාරයෝ රටෙන් අතුගාලා දාන්න සමත්. විරුවාණනි, ඔබට අපේ උපහාරය!
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
සොබාදහම මේවට දඩුවන් දේවි

දිනකට ටොන් හාරදහස බැගින් අවුරුදු හයකට ගණනය කරලා බලන්න කොපමණ විශාල කුණු කන්දක්ද කියලා....
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
නෝ ප්‍රොබ්ල්ම් අපි උගන්ඩාවෙත් ජලසම්පාදන ව්‍යාපෘති වලට ඩොලර් මිලියන් ගනන් අධාර කරපු නායකයෝ ඉන්න රටක්.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
එක සුදුස්සෙකුට සුදුසු තැන දුන්න කියල පත්තරේ තිබුනා. ජනාදිපති ගේ මල්ලි ට ටෙලිකොම් සභාපතිකම දුන්න කියලා.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
සංචාරක ක්ෂේත්‍රය තුළ මෙවැනි උත්සව වැඩි වැඩියෙන් සංවිධානය කළයුතුයි. මන්ද යත් විදේශිකයන් වැඩි පිරිසක් අපි වගේ දුප්පත් රටවල අාචාර ගුණදම් සිරිත් විරිත් හා නම්‍යශීලීභාවයට මහත් ඇල්මක් දක්වන හෙයින්.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මැරයන් ආරක්ෂා කරන්න වෙනම කට්ටියක් ඉන්නවා වගේ.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඔබ නොමැති අඩුව අපට තදින්ම දැනෙනු ඇත. ඔබට සදා ජය. අප සැමදා ඔබ සමගයි.
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මොනදේ උනත් මේ ඇත්ත අපිට පිළිගන්න වෙනවා, මොකද අපේ රාවන රජතුමා අසහාය රජෙක්,
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
නිවන් සුව ඔබට

ආයෙ ලණුවක් දෙන්න වගේ හදන්නේ....

ජය වේවා.

රූපවති, ආවට ගියාට අදහස් දමන්න එපා. ලංකාවේ අය එහෙම වෙන්නේ කොහොමද?
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
71 හා 88/89 කාලේ වෙච්ච සිද්ධි හා මෙවැනි අබිරහස් ඝාතන එකට සැසදිය නොහැකිය.තාජුදින් මරණය සිදුව ඇත්තේ ආණ්ඩුව සමග සටන් වදින්න ගිහින් නෙමෙයි. හුදෙක් මෙවැනි දේ පවුද්ගලික පළිගැනීම් වියහැක.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
අපේ ලංකාවේ තවමත් මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න එක ගැන කනගාටු වෙන්න ඕනේ. මන්තරගුරුකම් පස්සේ දුවන මෝඩ මිනිස්සු ඉන්නේ අපේ රටේ විතරයි. මේ හැම දෙයක්ම මේවට මිනිස්සු නොමග යවන ආයතන වගකියන්න ඕනේ. දැන් හාමුදුරු වරු කියාගත්ත කට්ටියකුත් ඉන්නවා .පත්තරයක් ගත්තොත් බලන්න තියෙන්නේ ගුරු කම්. මේවට කිසිම තහනමක් නෑ. මිනිස්සු නොමග යන්නේ මේ වගේ ප්‍රචාරය කරන නිසා. මේ හොරු කරන දේවල් කොතරම් දැක්කත් ඇහුනත් තවමත් අහු වෙනවා. තමන්ගේ මුදලුත් නැති කරගෙන ජිවිතේ වටිනා කමත් නැති කර ගන්නවා. මෝඩ කම
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ජය වේවා.
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මාතර කොල්ලො කියන්නේ මොනාද තියෙන විශේෂත්වය. කොයි පැත්තෙන් ආවත් අපි ඔක්කොම මිනිස්සු
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
කාලකන්නි දේශපාලනය තියෙනතාක්කල් මේ උතුම් රට විනාශයට පත්වීම වලක්වන්න බෑ. හරිම සෝචනීයයි.
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඔබ වහන්සේ හිතාගෙන ඇති මහින්ද පරද කරලා හරි ලොකු දෙයක් කර කියල. තමුන්ගේ ජාතියට වල කපපු ඔබ වහන්සේලාට අනාගත දරුවෝ මොනවා කියයිද
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
පුදනකොටම කාපි යකා.

නිවන් සුව ලැබේවා.

අපරදේ නිකම් විනාශ වෙන්න යන්නේ

බලන්න අවට තිබෙන කැළිකසල ගොඩ... ලංකාවට පිරිසිදුකම කවදා පුරුදු කරන්නද?
|
NEGATIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඉතින් දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ?
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඔබ වහන්සේලාගේ ගමන තව තවත් ශක්තිමත්ව ඉදිරියටම යන්න හාමුදුරුවනේ. මේ රට අවු 2500 ක ඉතිහාසයක් තිබෙන සිංහල බෞද්ධ රටක්. අපිට යන්න වෙන රටක් නෑ. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලා යන ගමනට අපි ආශිර්වාද කරනවා. මොන බාධක ආවත් නොසැලී ඉදිරියටම යන්න. හදවතින් අපි ඔබ වහන්සේලා සමග ඉන්නවා
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
එතකොට රනිල්ට කියපුවා මොනවාද ?

ලස්සන ලිපියක්. මෙවැනි ප්‍රශ්න බුදු හිමියන්ගේ කාලයේ සිටම තිබුනා. බුදු දහම අනුව තමන් දකින විදියට කල්පනාකරමු. එත් අවිහිංසාව ගැන ඔබ සිතත් නම් අපි කුමක් කරමුද?
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ප්‍රංශයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
සුබ පැතුම්! ජැකී අක්කී

ඔබතුමාටත් සෙසු නිලයන්ටත් දිගාසිරි දිවිපිදු සියලු රණවිරුවන්ට නිවන්සුව අත්වේවා !
|
POSITIVE
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
ඔබ තුමාට , දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.....නමුත් දෙහි ගෙඩි හත් වෙනි එක නොකපංනේ නම් තමා හොද ....
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මේවා මහා වංශයේ ලියවේවි

මිනිසත්කම හඳුණන සුනඛයෙක්

සතියේ දවස් වලත් ආවා නම් මගීන්ට හරි පහසුවක් වේවි. නැත්නම් එම දුම්රියට පුදුම විදියට පොරකන්න සිදුවෙනවා
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
අගය කළ යුතුයි.

හොඳ වැඩක් මල්ලි. අද කාලේ සල්ලි හම්බවෙනවා නම් අම්මව තාත්තවත් විකුනන්න සමහර ඈත්තෝ සුදානම්. එවැනි කාලයක ඔබ කරන උත්සාහය සාර්ථක වෙන්න කියා ප්‍රර්ථන කරමි. අප ඉන්න රටවල මිත්‍යාදෘෂ්ටිකයෝ අපේ බුදුන්ගේ පින්තුරය වැසිකිලිවල වාහන පියනෙත් මුද්‍රණය කරලා තියෙන මා දැක තියෙනවා.
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
මේ මොකද? එතකොට ධර්මසිරි බේරුනේ කොහොමද?
|
NEUTRAL
|
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.