input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
නිල්ල පිරුණු රටට සිංහල හාලේ බත් සුවද දැනෙවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගයනි, ඔයාගේ අක්කා බැඳලා ඉන්නේ නුවර පැත්තටද ? ඒ පැත්තේ අක්කලා නංගිලා නම් ඔය වගේ වැඩ කරනවා. අපෙත් ඉන්නවා දෑවැදි දීලා කෙළවරක් නැති නෑනා කෙනෙක්. ඒකයි මම අහන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ යන්න ඕනේ ඉක්මනටම හෝර්ටන් තැන්න බලන්න. හරිම ලස්සනයි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බන්දු ඔයා නහය පරෙස්සම් කරගෙන කතා කරන්න..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වැඩ බැරි ටාසන්ලා තමයි පහුගිය විපක්ෂේයෙත් හිටියේ ,අපිට තාම මතකයි (2008 කියපු කතා සහ නාටක ඔබලාට අමතකයි රන්ජන්).
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ ක්‍රිඩකයින්ගේ දස්කම් පිටරටවල මිනිස්සු විතරක් දැනගෙන වැඩක් නෑ.අපේ ලංකවේ අයට මේ දේවල් තේරෙන්න ඕනි.ඇත්තටම හොඳ ලිපියක් මේක.ගොඩාක් ස්තුතියි මේ වගේ ලිපි පල කරනවට.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක මම හරිම ආසම කෑමක්. මගේ අල්ලපු ගම වන නුවර මේවා හොදට වැවෙනවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනුගේ මගුල් හොයා හොයා ඉන්නකම් යවනවා කිව්වා බැලුම උඩ යවල නිකම් දෙනවා කිව්වා වයිෆයි දෙන්න අනේ නිකම් කුණු හරුප නොකිය පාර්ලිමේන්තුවේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අමනුශ්‍ය අවතාර නැහැ කියන්න බැහැ. වෙනත් රටවල පවා තිබුණු අවස්ථා තියෙනවා. සමහර විට ඇත්ත වෙන්න ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කදුරුවෙලින් අාපු බස් එකක් මගදී මහින්දට ජයවේවා කියමින් ගියා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පුදුම හැපිල්ලක්නේ,හැපිලා තියෙන්නේ බස් එකට එච්චර අලාබයක් නම් පෙන්න නැහැ ..,අනේ අර කාර් එක ඇතුලේ ඉන්න කෙනා ඉක්මනට ගන්න එයා ගන්න නේද මේ කට්ටිය මහන්සි ගන්නේ ..?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔන්න ඕක තමයි කියන්නේජඅවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගන්න කියලා අයියා අමාරැවේ වැටුනා මල්ලි ගොඩ ගියා....
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගීත්, හැත්තෑව දශකයේදී කොල්ලෝ කෙල්ලෝ මැරුනේ කැරැල්ලක් හේතුවෙන්. තාජුඩීන් මැරුවේ එහෙමද? මේ මිනීමරුවන් හොයන එක ගැන ඔයාට අමාරුද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සමදරා සද්දයක් නැත්තේ හිතේ අමාරුවට මොකක් හරි කරගෙන වද්ද?  ඉන්දු තමා මේවට වග කියන්න ඕනේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සාර්ථක පිම්ම...

මේ වගේ අවුරුදු ක්‍රීඩා වෙන කිසිදු රටක නෑනේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජපානයේ බල්ලෙක් තනියම ඉන්න තම හාම්පුතා එක්ක හැමදාම දුම්රියපොළට යන්න පුරුදුවෙලා හිටියා. හේතුව හාම්පුතා වැඩට යන්නේ දුම්රියේ. එහෙම ගිහින් හාම්පුතා නැවත වැඩ ඇරිලා ඇවිත් දුම්රියෙන් බහිනකොටත් බල්ලා දුම්රියපොළට ඇවිත් ඉන්නවා. දවසක් උදේ හාම්පුතා එක්ක දුම්රියපොළට එන බල්ලාට කිසිදවසක නැවත හාම්පුතාව දකින්න ලැබෙන්නේ නෑ. හේතුව හාම්පුත...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ මන්දා! සමහරු උත්සවයට ඇවිල්ලා තියෙන්නේ ප්‍රමාදවුණ හින්දා දුවගෙන ඇවිල්ලද කොහෙද ? මට නම් හිතෙන්නේ එහෙමයි. මගේ ඇස් වල දෝෂයක්ද මන්දා!
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ මගේ දුව නුවරඑළිය ලයිසියම් එකේම දෙක වසරේ ඇයි මේක පටන් අරන් දැන් අවුරුදු 2ක් 3ක් විතර වෙනවනේ ........
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉතාම හොඳ,සුබ අනාගතයක පෙර නිමිති. නැවත වැසි යන්නට නොදී ලාභ ලබන ආයතනක් ලෙස පවත්වාගෙන යන්න. කවුරුත් තමන්ගේ රස්සාව කැප වීමෙන්, උනන්දුවෙන් කලොත් තමන්ගේත්, ආයතනයේත්, රටෙත් සෞභාග්‍යය උදා වෙනවා නියතයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් මුළු දකුණු පළාතේම අසන්න ලැබෙන්නේ මේ වගේ සිදුවීම් තමා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වැරැද්ද ඔප්පු වුවහොත් අනිවාර්යයෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒකනම් ඇත්ත. තිලක් අපරාධකාරයන්ට අන්දවන්න තියෙන්නේ කළු
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පානදුර නවීන බස් නෙවතුම් පොළ.

ඔබ තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට නොකැඩුවත්, පක්ෂය පාවාදී ,කලකට පක්ෂයට බලයට නොඑන්ට වැඩ කටයුතු දෙනුවත්ව හෝ නොදෙනුවත්ව කරනවා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මුලින්ම ගැලවිලා තියෙන නිසා ඔහොමම වෙන තැනකින් උස්සලා තියමු.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තව වැරදි කරන අය ඉන්නවා. ඒ අයටත් වේවැල ගත්තනම් හොදයි නේද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ මොන කෙහෙම්මල් අනුහස්ද, ඔය කියන අනුහස් ස්ථාන වලට කොටි ගහනකොට එ් තැන්වල සියගණන් මිනිස්සු මැරෙනකොට ඒවා නතර කරන්න ඔය අනුහසට බැරිඋනා. නිකන් බොරු මනොරාජ්‍යයන් ගොඩනගාගෙන දොඩවනවා අපේ රටේ මිනිස්සු.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ හාමුදුරුවෝ ගෙන දැනගන්න යක්කල නගරයේ ඉඳල නුවර දෙසට කිලෝමීටරයක් විතර යන්න එ්ක පන්සලක් නෙවෙයි බංගලාවක්. අලියෙකුත් ඉන්නවා. ඔය ජීප් එකට වැඩිය ඉතා සුකොපබෝගී වාහන තියනවා. මේ සියල්ලට සල්ලි දෙන්නේ අපේ රටේම කොන්දක් නොමෙති ගුරුකම් පස්සේ යන ගොන් මිනිස්සු.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් මේ දේවත් හරියට කරගෙන ඉන්න බලන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපොයි දෙයියනේ මෙහෙමත් අහස පොළොව නුහුලන අපරාධ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මහජන විරෝධයකින් තොරව ඥානාන්විතව මෙවැනි දෙයක් කර ඉඩම් වඩාත් ප්‍රයෝජනවත් අයුරින් යොදා ගැනීම අගය කල යුතුයි. අනෙකුත් ආයතන වලටත් මෙය ආදර්ශයක් වේවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පියයුරුවල දත් තියෙන කාන්තාවක් ගැන ඇහුවමයි !
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අහවලා මේ ගමන කඩිමුඩියේ දිව්වේ නැද්ද දන්නේ නැහැ එතනට.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේදී එහෙම වුණේ නැහැ. ඉස්සර ....
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජෙනරල් තුමා කල මහගු සේවය කලගුණ දන්නා මනුෂ්ශයෝ දනිති. දිට්ට ධම්ම වේදනී කර්මය අනුව උස් පහත් ‍භේදයෙන් තොරව කර්මය ලැබේ. ජෙනරල් තුමා කලගුණ දන්නා නියම සිංහල පුත්ත්‍රයෙකි. ඔබට ත්‍රිවිද රත්නයේ රැකවරනයි෴
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ ගණන් දාන්නේ තම තමන්ගේ දේශපාලන හිතවත්කම් අනුව. ගිය ජනාධිපතිවරනේදී ආසන මට්ටමින් 91 මහින්ද දිනුවානම් මෙවර එය ඉහල යනවා මිසක් පහල යන්න හේතුවක් පෙනෙන්නේ නැහැ. එහෙත් මෛත්‍රීට ලැබුණු ඡන්ද මේ සැරේ පක්ෂ අනුව බෙදෙන නිසා යූ එන් පී එකට එච්චර ආසන ගණනක් දිනන්න අපහසු බවයි පෙනෙන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අද සිංහලයා අමාරුවේ වැටිලා. කවදාහරි තමන්ගේ හෘද සාක්ෂියට උත්තර දෙන්න වෙයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ දොස්තරලා සහ සිසුන් කවදාවත් පුද්ගලික රෝහල් වලට විරුද්ධ වුණාද? නැහැ නේද ? නිදහස් අධ්‍යාපනෙන් පිනට ඉගෙනගෙන පස්සේ සල්ලි හොයන්න ඒවා ඕනෑ. එ්කයි. කුහකකම එ්කෙන්ම පේනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සේරසිංහ, ඇත්තටම කොල්ලෝ කහ වතුරෙන් නාවල ගෙටගන්න පුළුවන්. සමහර ගැහැණු දරුවන් විශේෂයෙන් නගරාශ්‍රිතව ජිවත්වන අයගේ චරියාවනම් ගන්නම දෙයක් නෑ, අනේ රටකට ගිය කල.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කපුවා වගේම මෝඩ ගෑණු අයත් වැරදියි

මට තාමත් හිතාගන්න බැරි ෆුල් සීට් තිබෙන ගාල්ල-කොළඹ බස් එකක මේක ඔහු කොහොම කළාද කියලා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එක පන්තියේ හිටපු සහෝදරයෙක් හැටියට රාජා නානායක්කාර පාසැල වෙනුවෙන් කරන උදාර සේවයට හද පිරි ගෞරවය සමග උණුසුම් සුභපැතුම් පිරිනමමි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පොලිසියෙන් මරපු අහිංසක මිනිසුන්ව සැමරුවොත් නරකද? හැබියි පාතාපයන්ව නෙමෙයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ප්‍රියන්ති, සමහර කාන්තාවෝ හේත්තු වෙනවාට කැමතියි. ඒක තමයි අපි ඒකට පෙළබිලා තියෙන්නේ. මම අත්දැකීමෙන් කියන්නේ සමහර කාන්තාවෝ හේත්තු වෙනවාට වැඩි යමක් කලත් අකමැත්තක් දක්වන්නේ නෑ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සාදු..සාදු. මේ ‍වගේ තරුණයෙක් දැකීමත් පිනක්.. ඔබගේ උත්සහය සාර්ථක වේවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විදර්ශනා භාවනාව යනු නිවන් මග කරා යාමේදී උපකාර භාවනාවක් නොවේ. එය සම්බුද්ධ පරිනිර්වානයෙන් පසු අළුතින් එකතුවූ දෙයකි. කිසිදු පැරණි පොතපතක නැත.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගාලු පාර ඩික්මන් පාර සිට කොල්ලුපිටියට තනි අතට යන නිසා තිබෙන්නේ පුදුම සහනයක්. මුලදි ටිකක් කරදර උනා තමයි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවට කතාකරවට වැඩිය හොඳයි නිශ්ශබ්දවම ඉන්න එක
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා මියයන්න කලින් ජීවිතේ අන්තිමට තිබ්බ මුල්ගල තිබ්බේ පානදුරේ ගුවන් පාලම හදන්න. හැබැයි එතුමත් මැරිලා වසර 5ක් විතර වෙනවා. තාම මුල් ගලේ මොටෙයියා වත් ඇදලා නැහැ. ඒත් සමරු පලකයනම් තාම තියෙනවා. අනුමත වුන මුදල් වලට මොකද උනේ කියල දෙයියෝ තමයි දන්නේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොම්බ කැඩෙන්න ගහන්න හිතෙනවා මට

මේවට ලොකු කියලා හිතාගෙන ඉන්න මහා නායක ඔක්කොම වග කියන්න ඕනි සිංහල බෞද්ධ මිනිසුන්ට මොකද වෙන්නේ මේවට වගකියන්නේ කව්ද.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒකනම් මහම අපරාධයක් අයියෝ

ශ්‍රී ලාංකිකයකු විදිහට, ආඩම්බරේ කියල වැඩක් නෑ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සියලුම රටවල් ලොකු පොඩි වශයෙන් විනාශයට දායක වෙනවා. අපේ රටේ උනත්... අභය භූමිවල ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලා, ගුවන් තොටුපළවල් හදනවා. රක්ෂිත මැදින් පාරවල් කපනවා. ජල පෝෂක ප්‍රදේශ වල හෝටල් හදනවා. ඔය හැම දෙයක්ම පරිසර විනාශයට බලපානවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ අයට තියෙන අමාරුව රටට මොනවා වුණත් පක්ෂයට දොස් කියන එක. එ්ක පේනවා මෙතන අදහස් වලින්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවාට මරණීය දඬුවම දෙන්න ඕන , මේවා මිනිස්සු කරන දේවල් නොවේ මේවගේ අමානුෂික උන්ගෙන් සමාජයට වෙන්න තියෙන විපත් ඉතා භයානකයි ඊට කලින් මරලම දාන්න ඕන
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ වහන්සේට දීර්ඝායුෂ!

ඔබට සුභ පැතුම්!

හාමුදුරුවනේ, කෝ අහෝසි කරනවා කිව්ව විධායක ජනපතිකම?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පුතාට කොන්දක් නැතිද?

සිතුම්ගේ කතාව ඇත්ත. මේ වගේ වඳුරන් මිනිස්සු අතරෙත් ඕන තරම් ඉන්නවා. අන්තිම ෆොටෝ දෙක නම් දැක්කම හරි දුක හිතෙනවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපි පොදුවේ වැල් අල කියලා කිව්වට මේ වගේ අල වර්ග කීපයක්ම තියෙනවා අපේ රටේ. වැල්අල, හිඟුරල,ගෝණල, කටුඅල ආදී වශයෙන්. මේ ගැන හොඳට දන්නා කෙනෙක් හරියටම මේ අල වර්ගය මොනවාදැයි කියන්න. මට නම් හිතෙන්නේ මේ ගෝණල කියන වර්ගයයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තවත් මේ වගේ වැඩ අපිට ඉදිරියේදී බලාපොරොත්තු. වෙන්න පුලුවන් වෙයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බොහෝ වෙලාවට විවාහ කටයුතු වලදී මේ දෑවැද්ද ගැන හොට දමන්නේ නැන්දම්මා ලා සහ මනමාලයාගේ ගෙදරට වයස්ගතවුන අක්කලා නංගිලා තමයි. එහෙම නැතිව දැන් මේ කාලයේ පිරිමි පාර්ශවයට ඕවා ගැන වැඩි ගානක් නැහැ. බහුතරයක් කාන්තාවන් රැකියාවෙන් ආදායම් උපයනවා නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඕව නෑම කියල කියන්නත් බැහැ ලොකුවට පම්පොරිගහන වෛද්‍යවරුන් බලන්න ඕන දේවල් ගැන ළඟින් හිටී තක්ෂිලා නම් හොල්මන් දැකල ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව ඉන්නවා නම් කාටත් හොඳයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉදිරියටම යන්න සජිත් මහත්තයට ශක්තිය තියෙනවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම කියන්නද තවත් විසදුමක් , දුර බලන්නේ නැතුව ගෙන්න කොළඹ, ගෙනල්ලා කොහේ හරි ඉදගෙන විකුනන්න, මාව විහිලුවකට ගන්න එපා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කුණු ටික පුච්චපුවම අයම දේශපාලුවන්ට කියන්න මාතෘකාවක් නැති වෙනවනේ. ඒ නිසා මේක මේ රටට නොගැලපෙන නිර්මාණයක්. ඔන්න ඕකයි අපේ රටට ලබලා තියන ලොකුම හේනේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඇසලගෙ අදහස හරියටම හරි.

ලකී කියන විදියට වෙන රටක සංචාරයකට යන්න බය හිතෙනවා. අපි මෙහෙත් හිඟන්නෝ වගේ ජීවත්වෙන අය නිසා. ඒ රටවලට අපි ගියාම අපිට එහෙම හිතෙන්න දේවල් වෙනවද නැද්ද කියලා කවුරුහරි රට රටවල සංචාරය කරන කෙනෙක් කියනවද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කාටත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
වීර හමුදුරුවෝ.

නිලා එහෙම ඇහුවේ පතුරමක් එවන්න ශාන්ති. සුද්දගේ නිතිය පාවිච්චි කරන්න. නරකමත් නැහැ අදහස ඇයි ශාන්ති බය උනාද..?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපේ රටේ තාමත් තියෙන්නේ මහින්ද භීතිකාව. දැන් අවරුදු කීයක්ද ?අපි දැන් ඉන්නේ 21 ශත වර්ෂයේ .හිත්වල තියෙන කුහක ගති ගුණ අයින් කරලා දැන්වත් ජාතියක් හැටියට එකට යන්න හිතමුද ?අපේ රටේ අපට මොනවද අඩු පාඩු.මොහොතක් සිතන්න ..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබතුමන්ට අපි මෙච්චර ආදරය කළ බව අපේ හිත් වලට දැනුනේ ඔබ නික්ම යන විටයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගේට්ටුවෙන් පනින්න ඇති උවමනාව මොකක්ද?. මේවා එතුමන් ලගේ කෙටි චිත්‍ර පටි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මට නම් කීමට ඇත්තේ එකම දෙයකි. එයනම් " ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි " මෙහි ඇති සමහර කොමන්ට් දාලා ඉන්න අයට පිස්සුද මන්දා. ජාති වාදී ප්‍රතිචාර දාන්න එපා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
බැරිවෙලාවත් කොල්ලෙක්ගේ කලිසමට ඔහොම උනානම් කෙල්ල සලකාවිද ??
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මට නම් පේන්නේ මේ සුද්දා සෑහෙන්න කපටියෙක් වගේ කියලා. සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන මගෙ මිතුරු මිතුරියන් කියන විදියට අපේ රටට එන ගොඩක් විදේශිකයො ලෝකෙ කාල වතුර බීපු අය. මේ අය වියදම් කරන්නත් ලෝභ ඒත් සුපිරිම සේවයක් ඉතා අඩුම මිලකට බලාපොරොත්තු වෙන අය. මේ වගේ මිනිස්සු මිලියන ගණන් ලංකාවට ආවත් කිසි ආදායමක් නෑ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
උණුසුම් සුභ පැතුම්! පසිදු මල්ලි .

ආචාර්යවරයෙක් වූ පමණින් සියළු දේ දන්නවා යැයි සිතීම වැරැද්දක්. මන්දයත් අද "ආචාර්ය" යන්න අළෙවි වන්නක් වී හමාරය.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
යූ.එන්.පී ඉන්න හොදම නායකයා අප රැකගත යුතුයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අද කාලේ ඔයවගේ දේවල් සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. ඕවා දෙවියෝ සාක්කි තීරුවට සුදුසු කරුණු නොවේ. මගුල් ගෙදර ඇවිත් පස්සේ බොන්න අරක්කු හංගනවා. .ගෙනියනවා අපි ඕන තරමි දැකලා තියනවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පුහුණුව සමඟම හොඳ රැකියාවක් සොයා දෙන්න
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අම්මෝ! හිතට මහා බයහිතෙන පින්තූරත් තියෙනවනේ ...!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විකාර..

දැන් ඉතින් අයියටයි නංගිටයි ජිවත් වෙන්න වෙන්නේ මැරී මැරී.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ අය කළ වැරදි වලට අද අාණ්ඩුවත්, අද අාණ්ඩුව කරන වැරදි වලට ඊළඟ අාණ්ඩුවත් දඬුවම් දෙන විදියත් බල බලා තමයි අපිට ඉන්න වෙන්නෙ. රට හදන්න උවමනාවක් නැහැ කාටවත්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දකුණේ නම් අනිවාර්යෙන් මොරවක් කෝරළේ සම්භවයක් වෙන්න ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉන්දියාවත් ඉවරකරලා ලංකාවත් කන්න ඇවිත් ඉන්න.......
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක සංවිධානය කළේ රට ගැන ආදරයක් ඇති අය. සංවිධායකයන්ට අපි ගරු කළ යුතුයි. හීනමානය අයින් කර ගනිමු!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කළානම් මේ වගේ දේවල් සිදුවන්නේ නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලලිත්, ඔයාට මොනවා වෙලාද?

මේකේ සංවර්දනය බාර හැම දෙනාම මර නින්දේද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආසන සංවිධායක කියන්නේ ලොකු තනතුරක්ද? දන්නැති හින්ද අහන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කොහොම වුණත් පොඩි මිනිහා තමයි තැලෙන්නේ හැමදාම
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේගොල්ලන්ට සරසවි උණ. පිස්සු නටනවා. මේ වැඩවලට අපි ජයවේවා! කියමු.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පේනවනේ අර ඈතින් පෙනෙන මන්දිරය? ලංකාවේ උදේ හවස කෝච්චියේ බස් එකේ යන මිනිසුන්ට හිතන්නවත් පුලුවන්ද?