input stringlengths 1 3.7k | output stringclasses 12
values | instructions stringclasses 3
values |
|---|---|---|
අතුල - ලන්ඩන් කපු මහතා කරපු පව් ගෙවන්න දැන් අපායේ ඇති | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
එක අලියයි ඉන්නේ. සී සෑම විතරයි, පෝරු ගෑමක් මෙතන නැහැ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කෙටි දැක්මක්. ඔහු ගැන සොයා කට කරන්න ...ඔහු දේශපාලන වැරදී ඇති.එක දන්නේ කරපු නිසා.ඒ දේ කරන්න ඔහු අවුරුදු 50 පමණ බල හිටිය. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දැන් එකපාරක් දිවුරුවා නේද | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ කපාපු පළුව. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගහ කොළ වලිනුත් පලිගන්න තරම් නපුංසකයෝ අපේ රටේ ඉන්නවා එහෙනම්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ ගොල්ලෝ ඒකටත් නැකත් බලනවා.කෙසේ හෝ වේවා අයෙමත් මෙතුමා කට වරද්ද ගන්නේ නැතුව හිටියොත් හොදයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වාහන නම් නැතුවට කමක් නැහැ. බියගම ඉඳල කඩුවෙලට දුර කිලෝමීටර් දෙකක් වත් නැහැ. වාහනයකින් යන්න විනාඩි 45 ක්වත් යනවා. උදේට හරි හවසට හරි බත්තරමුල්ලට යන්න පැය දෙකක් යනවා. එතරම් වාහන පිරිලා.පාර දෙපැත්තේ ගෙවල් කඩ කඩා පළල් කරනවා වුණත් තවත් ඉඩ මදි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිමල්. හයිවේ එක මේ පුදේශයේ යන්නෙ කනු උඩ උඩින් එකනෙවෙයි පසු ගියකාලෙ පවිතු කළ ජල මාර්ග දිගටම සුද්ද කළා නම් මේවා අවම කරගන්න තිබුනා. කොහොමත් සවභාවික විපත් වලින් කිසිම රටකට ගැලවෙන්න බෑ. එය පවතින හො තිබුන රජයේ වැරදි ලෙස හුවා දක්වනෙ දේශපාලන ළදරුවන්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දීපාල් නිරෝෂ් පමණකි අර්ථවත් දෙයක් පවසා ඇත්තේ. ඒත් සියයට 99 කටම ඒ දේ පැහැදිලි නොවේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පවු අනේ එදාවේල හම්බ කරගන්න හෝටලයක් හදන්න ඉඩම ඉල්ලන්න ඇත්තේ...එක නොදුන්නම ඒ 'අහිංසකයන්ට' තරහා යන්න ඇති.. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පුඵවන්නම් මෙයා මුහුදට ගහගෙන යන්න අරින්න ...පාපතරයා, පව් අහිංසක තාත්ත. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ මේ වගේ මිල කළ නොහැකි වටිනා සම්පත් වලට රජයෙන් උදවුවක් නොමැති නම් අපේ එකමුතුකමෙන්වත් රැක ගනිමු. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක සොබාදහමට කරපු අපරාදයක් ඔහුට සොබා දහමෙන්ම වන්දි ලැබෙයි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක ඔපපාතික උපතක් වෙන්න පුලුවන් සමහර විට | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
තරිදුගේ අදහසින් හොඳ අරුතක් දී තිබෙනවා. ඉතාමත් අගෙයි තරිදු | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ ලංකාවේ ඉන්නේ වැඩිපුරම තිරිසන්නුද කොහෙද. මිනිස්සු මරන්නේ බල්ලෝ, බළල්ලු ගානට. මිනිසෙක් පැහැරගෙනගොස් මරන්න තරම් මොනතරම් අසත්පුරුෂයෝද ලංකාවේ ඉන්නේ? ගිය සතියේ අර ගාල්ලේ ව්‍යාපාරිකයා මරුවා, අද මේ අහිංසකයා මරුවා. අැයි මෙහෙම වෙන්නේ? මේවා නතකරන්න යුධ හමුදාවත් යොදාගන්න. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දැන් තියෙන ඉන්ටර්සිටිය පැය 3 ක් කොටනවා. මේකෙත් නම සැප වුණාට ගමන හෙමින් නම් ඇති වැඩේ මොකක්ද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දයා අලහකෝන් මහතාගේ අදහස අනුමත කරමි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දැන්නම් ඔහෙලා යන්නෙත් පාදඩ ගමනක් කියලයි මට හිතෙන්නේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබගේ ඉදිරි අනාගයට අපගේ උණුසුම් සුබ පැතුම්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබේ අකල් මරණය ගැන ඉතාම කණගාටුයි. නිවන් සුව ලැබේවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
එහෙම හරි ප්‍රයෝජනයක් ගන්න එක ලොකු දෙයක්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මාලිංග උදලාගම, ඇමෙරිකාවේ ඉඳලා අනුරාධපුරේට ආපු ඇමෙරිකානු බැතිමතුන් පිරිසක් කිවනම් ඉතින් පිළිනොගෙන බැහැනේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කුවේටයේ ඔය කියන ආකාරයේ අය නම් බොහෝ ඉන්නවා. ඩිනාර් එකට අව් කණ්ණාඩි 5 ක් තිබෙනවා චීනයේ සදපු. ඕවා තමා අපේ අය මෙහෙදිත් ලංකාවට ගියාම දාන්නේ. ඒවා දැම්මාම ඔය පාට වෙනස්වෙලා පෙන්නේ , ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන නිසා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගැටබරු දෙවොල අපේ ජාතික උරුමයකි එය රැක ගැනීම අප සැමගේ වගකීමකි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ප්‍රියාන්.ඔය වයසේදීම ඔය තරම් කැපෙනවා හොදටම ඇති. තවත් කපන්න ගියොත් අපිට රටක් ඉතිරි වෙන එකක් නැහැ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සත්ව කරුණාව හොඳ දෙයක්. නමුත් මෙවැනි පොදු ස්ථානයක හා මෙවැනි උගත් යයි සිතන පිරිසක් ගැවෙසෙන තැනක බල්ලන් වැනි වැනි සතුන් හදා වඩා ගැනීමට යෑම එය කරන පිරිසට නොහොබිනා වැඩක්. මෙවැනි සතුන්ට ආදරය කරන අය කළ යුත්තේ එම සතුන් තමන්ගේ ගෙවල් වලට ගෙන ගොස් ඇති දැඩි කිරීමයි. මෙම සතුන් මෙවැනි ස්ථාන වල සිටීමෙන් බලාපොරොත්තු නොවන අවස්ථාවලදී පු... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ වගේ දේවල් ලෝකේ කොයිතරම් වෙලා ඇද්ද ??????????????? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
තරු පිපුනට, වැඩක් නෑ, අහසට සදක් නැතිනම්, අහස කළුවරයි. දැනට අවුරුදු කීපයක පෙර සිට මේ විදියටම පිපුණු තරු පර උනා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආච්චිට හොදින් ඉන්න ලැබේවි බුදු සරණයි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දුප්පත් අනිකුත් ආගම් වල අයට තමයි මුකුත්ම නැත්තෙ,පව්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉඳල හිටලා ඔහොම දෙයක් නොකලත් හරි නැහැ වගේ නේද. දැන් මේ තාක්ෂණයක් එක්ක මොනවත් කරන්න බැහැ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිරාන් ඔයාගේ ඹලුව තියනවද කියලා චෙක් කර ගන්නවද | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මිනිස්සු කැමති මිනිසුන්ට වැඩකරන දේශපාලකයන්ට නෙමෙයි. මිනිසුන්ගෙන් තේරිලා මිනිසුන්ටම වැඩ පෙන්නන කෛයිරාටිකයන්ට. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
චාරු මෙතන ආයෙත් අච්චාරු කරන්න වගේ හදන්නේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අලුත් ප්‍රස්ථා පිරුලක් " මහජන මුදල් හොරකම් කර දෙමව්පියන්ට පින් දෙනවා වගේ" | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නියම කතාව. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
2011-මේ උතුම් පින්කමට සහභාගීවෙන්න ලැබීම ලොකු පින්කමක්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙපමනකල් මොකද කළේ? දැන් ඔලිම්පික් වලට කට්ටිය යවලා ඉවරනේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මගේ ජිවිත කාලෙටම මෙවැන්නක් දැක්කාමයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ හොදයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකාවේ දේශපාලනය ඔයතරමටම පහත් රට ගන්න දෙයක් නැහැ කුඩු කාරයෝ මංකොල කාරයෝ ස්ත්‍රී දුසක්යෝ වංචා කාරයෝ මොකක්ද රටට වෙලාතියෙන්නේ බල්ලෝ මරල හරි සල්ලි හම්බකරන්න හදන්නේ නුතන ලෝකයට සරිලන දෙසපලනයක් කවද රටට උදා වේවිද ? ජනතාව කබලෙන් ලිපට වැටිලා ජීවත්වෙන්න වෙර දරනවා කිසිම සහනයක් නැහැ බඩු අහස උසට නැගල රටට ගල් යුගයට ගමන් කරනවා !! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දැන් ලංකාවේ සතියකට මිනීමැරුම් ගණනක් වෙනවා. එක්කෝ වෙඩිතියල මරලා, නැත්නම් ගිනිතියලා මරලා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මනමාලි හෙරක් වෙන්න ඇති එකනේ නිල ඇදුමට බය........... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කිසිම මිනිසෙකුගේ වියෝවීම කණගාටුදායක සහ ස්වාභාවික දෙයක් වේ. එහෙත් බුදුරජාණෝ ප්‍රතික්ෂේප කළදේව වාදය කරපින්නා ගත් මිනිසුන් මේ සිදුවීමට බොදු භික්ෂුන් වහන්සේලා පවා යොදාගෙන ඇති අයුරු ඉතාමත් ඛේදනියයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බොලව් මට මේවගේ දෙයක් වුණේ වනන්තරේදි...වළහෙක් ඇවිදින් හදිකරන්න හදද්දි මම මළා වගේ බිම වැටිල හිටිය .වළහ ළඟට ඇවිත් අනේ මූට නිදාගන්න පැදුරක්වත් නෑ කියල යන්න ගියානේ බොලේ අම්මපා.....මේ අමූලික ඇත්ත..... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කාක්කෝ අල්ලන්න බෑ අහිංසක පොඩි මැස්සෝ තමා හිරවෙලා ඉන්නේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මහින්ද වගේ කොන්ද පන ඇති නායකයෙක් ඕන. යුද්දෙදි තීරණ ගත්ත විදිය අපි දැක්කනේ. එ්ක මුළු ලෝකෙටම ආදර්ශයක. අයිඑස් ත්‍රස්තවාදියෝ කරන ම්ලේච්ච, කෘෘර මිනිස් ඝාතන ඇස් ඇති එවුන්ට නම් පෙනෙනවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිහිට - නොවව් මිනිසුනි කිසි විට | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිලංග මම ඔබ සමග එකඟයි. මෙහෙ ශ්‍රී ලාංකික සමහර භාර්යාවන් ඉන්නේ නිකම් ආර්යාවන් වගේ. සමහර උදවිය අපේ කමට කියලාවත් සිනහවක් වත් නැහැ. හැබැයි පොදු බස් දුම්රිය වල නගින්න, කඩේ මුදල් ගෙවන්න ආදියට පෝලිමේ පිළිවෙලට යන්න ඕන කියන ටික ඉගෙන ගන්නෙත් මෙහෙ ආවාට පසුව. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔය කියන හොඳ කොම්පැනියෙන්ම නේද දෙහිවල පාලමත් සැලසුම් කරලා නිෂ්පාදනය කරලා සවිකලේ. දැන් පේනවනේ ඒකේ රඟ, උතුර දකුණ මාරුවෙලා තියෙන හැටි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සෑම සිදුවීමකම දෙපැත්තක් ඇත | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
"බෝයිස් ඕවර් ෆ්ලවර්ස්" | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නියම වැඩක් මේක. මම අනිත් රටවල දැකලා සහ ගිහින් තියෙනවා. අපේ රටේ යනකොට හරි ලස්සනයි. අනිත් රටවල ඒ ලස්සන නැහැ | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සනත් ඇත්ත කියන්න ඔයත් ඔය කොම්පැනියේ නේද වැඩ ? කොම්පැනිය පාරවල් හදන්න පටන්ගත්ත දිනය, ඔය කේ කොම්පැනියට ලැබෙන්න තිබුන කොන්ත්‍රාත්තුව වෙන කෙනෙක් කරපු එක සියල්ල දන්නවා. ඕකට තමා කියන්නේ "දීකිරට බළල්ලුත් සාක්ෂිලු " කියලා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දුලී, යුද්ධය අන්තිම දවස්වල ඔයාගේ ඔය එස්එෆ් හිටියේ චීනේ. ගියේ මොකටද කියලා රටම දන්නවනේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පොලී කාරයෙක් නිසා රියදුරෙක් රැකියාව නැති කරගන් නෑ, අනික නියමිත පරිදි දුම්රිය නවත්තගන්න බැරි උනොත් ඒක දුම්රිය රියදුරන් දෙදෙනා සහ නියාමක වරුන් දෙදෙනාගේම වැරැද්දක් ලෙස සලකනවා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හාමුදුරුවෝ නුවණක්කාරව වැඩ කරලා තිබෙනවා | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ අරාබි කාරයින් අතරත් සටනක් පවතිනවා එදා සිටම.ඒ තමන්ගේ අගය හෙවත් ආර්ථික හැකියාව අනෙකා පරයා පෙන්වීමට තිබෙන සටනයි.ඩුබායි කුලුනට අභියෝගයක් ලෙස ඉදිකරන කින්ඩම් ටවර් එකෙන් මේසටන අවසන් වන්නේ නැහැ..තවටික දවසකින් කටාර් රාජ්‍යයත් මේ සටනට එක්වේවි..සමහරවිට එයා කිලෝ මීටර් 1.3 ක විතර කුළුණක් සදාවී..සල්ලිවල බලය පෙන්වන්නට කරන මේ සටනේ ... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉඩ තියෙන නිසා වී වේලන එක හොදයි වී ගබඩා කළොත් නරකයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
" දැයට කිරුල ". | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හොද වැඩේ පෙළපාලියේ අපු එවුන්ට. දැන් පෙළපාලියේ උන්ව පාවල දෙනවා උන්ගේ කට්ටිය නෙවේ කියල. දැන්වත් ඔය පස්සෙන් යන මෝඩ මිනිස්සු තේරුම් ගනිල්ලා වාසියට උබලව ඔය දෙසපලකයෝ පාවල දෙනවා කියල. ඕනෑම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් වීඩියෝ එක දැක්කම කවුද හූ කිවේ කියල. දැන් එයාලගේ බෙරුමට පෙළපාලි ගිය මිනිස්සුන්ව පාවල දෙනවා. දෙන උබල පස්සෙන් ගියා... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ වගේ මානසික අසහන කාරයොන්ගේ ... කපාල දාන්න ඕනේ නීතියෙන්.එතකොට ඒවා දදැක්කම අනිත් අසහනකාරයෝ ඉබේටම සුව වෙයි.ලංකාවේ මේවට තියෙන නීති බොහොම ලපටි වැඩි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
එංගලන්තෙන් හදන නිසා කට්ටිය මුකුත් කියන්නේ නැහැ වගේ. එහෙනම් වේ හොදයි වගේ. හැබයි ඔය ඔස්ට්‍රලියාව වගේ රටවලත් පාලන, මාර්ග හදන්නේ චීන කොම්පැනි. කමක් නැහැ කොහොම හරි අපේ රට දියුණු වෙනවානම්. අපිට සතුටුයි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
තිලක් මට නම් අපි ගැන දුකයි...මන්ත්‍රී හොදයි ..ඇමති හොදාආආආයි........ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නුවන්, ඔහෙට පිටරටකට යන්න තාමත් බැරිවුණාද? තව ටිකක් ට්‍රයිකරලා බලන්න | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බල්ලන්ට අපිත් ආදරෙයි. ඒත් තමාගේ ආරක්ෂාව පලමුව සලසා ගත යුතුයි නේද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකාදීපයට ස්තුතියි මේ උතුම් හෙළ වේදතුමා ගැන රටට හෙලිකිරීම ගැන. කණගාටුවට කරුණ නම් මෙතුමාව උපහාරයට පාත්‍ර නොවීමයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ළමයාගේ ඇති නිවැරදි චින්තනය , දැක්ම, තර්කානුකූල භාවය මෙවන් යමක් ඉගෙනීමට තිබේ. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නීතියේ දෙවඟන මුදලට සහ සැකයේ වාසියට යටවීමට ඉඩඇතැයි මට සිතේ. අපිට උඩ ඉන්න දෙවියන්ගේවත් පිහිට ලැබේද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලොකු ලොක්කො නම් සංවර්ධනය වෙනවා, ජනතාව හිගාකනවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ අම්ම කොච්චර සතුටු වෙන්න ඇත්ද පුතාව දැකල. පුතාටත් හරි සතුටු ඇති අම්ම අමුමිරිස් දාල හදපු කෑම කන්න ලංකාවේ මිනිස්සු විස බේත් එළවලු වලට ගහන නිසා ඊළඟ පාරත් හොඳ එළවලු පුළුවන් හැටියට අම්මට ගිහින් දෙන්න පුතේ පුතාට තුනුරුවන් සරණයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමහර කාන්තාවන් අදින ඇඳුම් වලින් දෙන පණිවිඩය කුමක් ද කියා අනුමාන කළත් ඒක නිවැරදි ම නොවේ නමුත් පොදු ප්‍රවාහන සේවා වාහන වලින් ගමන් යද්දිවත් සමාජයේ බාල මහලු හැමම අපහසුකමට පත් නොවන ඇදුමි අදිනවා නමි මැනවි මිල දී ගැනිෙම දීත් තමුන්ට ගැලපෙන ලෙස මිලදි ගන්න | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වසන්ත, ඔයගොල්ලෝ හැමදාම කියන බයිලාව ඕකනේ ඉතින්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පිළිකා රෝගීන් ගසාකන මේ අපරාධය දෙවියෝම බලාගනිත්වා! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මොකක්ද ඉරංග ඔයා දාලා තියෙන අදහස? හජ්ජි උත්සවයට ජාතියක් විදියට අපි සුභ පතමු.මුස්ලිම් සහෝදරවරුනි ඔබලාට සුභ හජ්ජි මංගල්‍යයක් වේවා !!! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙවැනි අවස්තාවල විශේෂයෙන් පෙරහැරවල්වල වනජීවී නිලධාරීන්ගේ සේවය අනිවාර්ය කල යුතුයි. එහෙම කලොත් විශාල අනතුරකින් ජීවිත හා දේපල හානි අවම කරගත හැකි වෙනවා , | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙවන්, ඔයාගේ කතාව හරි. මම ලිව්වේ අපේ රටේ තියෙන තත්වය. අපි සුපර් මාකට්වල තියෙනවා නම් බෙහෙත් ගහපු පළතුරු වුණත් ගන්නවා.ගෙවල් ළඟ තියෙන කඩෙන් හොඳට ඉදුණු කෙසෙල් ගෙඩියක් වත් ගන්නේ නැහැ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බයවෙන්න එපා මේ වගේ කාපට් කරපු පරවල යනකොට අපිව නිකම්ම කාර්පට් වෙයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ බිබිලේ දොඩම් වගාවට වයිරස් දැම්මේ යුදෙව්වෙක් බව කාටත් අමතක වෙලා . උන්ගේ පරමාර්ථය ලෝකය පාලනය උන්ගේ අතේ තියාගන්නයි. අපි මෝඩ වෙලා උන්ට මාට්ටු වෙනවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක නම් හරියන දීගයක් නොවෙයි. මොහු මෙච්චර මෝඩද? එයාට තියෙන්නේ ගැළපෙන වෙන කෙනෙකු හොයාගන්න. ඇයට තියෙන්නේ දසසිල් උපාසිකාවක් වෙන්න. දෙන්නා යන්නේ පාරවල් දෙකක. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නීතියක්, චාරයක්, යුක්තියක්, අයුක්තියක් නැති රටට මොන බල්ලෝද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කැනඩා දිසා මේක ආණ්ඩුවේ වැඩක් නෙවයි ශ්‍රී ලංකා පොලීසිය හා මොරටු විශ්වවිද්‍යාලය එකතුව කරන වැඩක්. අනික ආණ්ඩුවේ උනාම මොකද වැඩේ හොද නම්. අංජන ඔයා ඔයා ඉන්න රටට යන්න කලින් පාරවල් ගැන ඔක්ක්කොම ඉගනගෙනද ගියේ, ගොන් කතා කියන්න එපා. ජයන්ත කිව්වා වගේ මං තීරු නොසලකා ඉරි කපාගන යන අයට නම් දඩ කොළ දෙන්නම ඕනා. සෆීක් එකතැන පල්වෙවී පුච්චන ත... | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මඩ සොදා ගත් කළ ගොවියා රජකමට වුවද සුදුසුයි කියපු ශ්‍රී ලංකාවේ අත සොදා ගත් කළ පාතාලයා දේශපාලනයට සුදුසුයි කියලා වෙනස් කරන්න කාලේ ඇවිල්ලා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සරත් මල්ලි මම බණ්ඩටම කියල පොල් කඩන නිසා...හදිසියකටවත් වෙන එකෙක්ට කීවට පොල් කඩල දෙන් නැහැ. මේ පල්ලහට ගිහින් එන්නම් කියල යනවා . අය එක නෙමේ පැත්තෙවත් එන්නේ ..? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනිත් අයත් මේක බලල මේ වගේ උපක්‍රම කල්පනා කරලා හරි බීම නවත්තමු. මොකද මතට තිත තියන කාලයක් නම් පෙන තෙක් මානෙක නැ. මොලේ පාවිච්චි කලොත් මුළු රටේම බීම නවත්තන්න පුළුවන් | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නග්න සිරුර ඇඳලා පෙන්වන එක, අඹලා පෙන්වන එක, කලා කෘතියක් නම් එම කලාකෘතියට පාදකවන සැබැ රූපයත් කලාවක් වීමේ තර්කය මතුවේ. නග්න රූප කලාකෘති ලෙස අප රටේද පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානවල ඇත. වෙනත් රටවලද ඇත. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගාලු පාරේ ද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මට පුළුවන් නම් දුරකතන අංකය ලබාදෙන්න. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉක්මන් සුවය ලැබේවා අපේ වීරයන්ට! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේවා පෙර ආත්ම වල සම්බන්දකම්. පුළුවන් කමක් තියෙනවනම් මං ගෙනත් හදා ගන්නවා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මොකුත්ම කර කියා ගන්න බැරි අපි ඔය වගේ ගොන් කතා හරි කියල හිත සුතුටු කරගමු. රටේ වෙන දියුණුව බලාගෙන ඉන්න බැරි උනාම හොරකම් කලා හරි කියල ලැජ්ජාව වහගමු . හොරකම් කරලත් රටට මෙච්චර දේවල් කරන්න පුළුවන් උනානම් කලින් ලංකාවේ හිටිය උත්තමයෝ කොහොම හොරකම් කරන්න ඇතිද ? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමන්ගේ බිරිඳත් සමන්ට කඩෙන් කන්න කියා, ටී.වී බල, බල ඉන්නවා වෙන්න ඇති මයේ හිතේ,ඒකයි මගේ ප්‍රතිචාරයට ඩෝන් ගිහිල්ලා තියෙන්නේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නහය බයිට් එකට ගන්න ඇති | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලෝක කුසලාන දෙකක් දිනා ගන්න හැටි සතුටින් වින්ද ගත්තා. සංගා, මහේල, මාලිංග, දිල්ශාන්, හේරත්, අජන්ත සියැසින් දැක ගත්තා. මීට වඩා මොන සතුටක් ද ? | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කොන්ඩෙ නම් කලුයි. අන්න ඒ බෙහෙත අපටත් කියන්න. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
තාජුඩීන් සිද්ධියම අල්ලගෙන දඟලන්නේ හැත්තෑව දශකයේදී දස වදදී මරපු අපේ කොල්ලො කෙල්ලො ගැනත් පරීක්ෂණයක් කළොත් නරකද? කාට කියන්නද මේවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වන්නිය - පොලවේ පය ගහල ජීවත් වෙන කෙනෙක් නෙවේ වගේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.