input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
අලිබබා මෙවර දක්වා ඇති අදහස ගැනත් සැලකිලිමත් වෙන එක ඉතා වැදගත්.මේක හරිකට නාට්‍යයක් වගේ ඉතාම සංවිධානාත්මකව,අති සූක්ෂමව. පිටට තාත්විකබව පේන්න කරපු සංවිධානාත්මක නාට්‍යයක්.එකේ විවිධ නළුවෝ ඉන්නවා.නමුත් මේ නාට්‍ය බලපු සමහරු රැවටුනා. සමහරු ඇත්ත දැනගෙනත් එළිපිට කතා කරන්න බය නිසා බොරුවට ඒ නාට්‍යයට පක්ෂපාතී බව මතුපිටින් එදා පළ කලා.කොහොම වුනත් මේ නාට්‍යය තවම ඉවරවුනේ නෑ. වැඩිය දෙයක් ඕන නැහැ සාමාන්‍ය පවුලක වුනත් පිරිමි වැඩි නම් ඒ පවුලේ අයට ඒ පලාතේ අනික් අයට වඩා ඉහළින් වැජඹෙන්න පුළුවන්.කවුරුන්වත් එයාලාට පාට් එක දාන්න යන්නේ නැහැ.එයාලා අනික් අයට පාට් එක දාගෙන ඉන්නවා මිසක්. මේක අන්න ඒ වගේ තත්වයක්.ඒ නිසා දැන කළ යුතු හොඳම දේ අතිගරු ජනාධිපතිතුමාට වැඳලා හරි කමක් නැහැ එතුමාව නිදහස් කරගන්න එක මේ මොහොතේ හැටියට අපිට වටිනවා.ඒ නිසා අනවශ්‍ය කුපිතවීම් සිදුනොකර කල්පනාකාරීව හැසිරීම මේ අවස්ථාවේ වැදගත්.ඒ කොහොම වුනත් තමන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියාව මේ විදිහට නිදහස් කරන්න මේ මොහොතේ වුනත් ඔබතුමා ඉදිරිපත්වීම ඔබතුමාගේ සංවේදී මනුෂ්‍යත්වය පිරි හදවතේ සලකුණක් ලෙස මම අවංකව විශ්වාස කරනවා.අතිගරු ජනාධිපතිතුමනි,ඔබතුමාගේ අවංක හදවතට මගේ අවංක හෘදයාංගම ආශිර්වාදය පළ කරමි.තෙරුවන් සරණයි..!!!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
හරිම ශ්‍රේෂ්ඨ බල්ලෝ. අනේ මේ අයට අපේ අයගේ ගති ගුණ පුරුදු වෙන්න දෙන්න එපා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අනේ එතකොට අර රට හදන්න ඇවිල්ලා ඒ පුංචි පඩියෙන් මාළිගාවල් හත අට හදපු ඇත්තෝ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
හම්බන්තොට වාරයේ ඉදල වාහන මොකද කොළඹ ගේන්නේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේ වගේ නිර්මාණ අපේ රටේ බිහිවෙනවට නිලධාරී පැළැන්තිය කැමති නැහැ. නිලධාරී පැළැන්තිය හැදුවොත් නම් ටීවී එකෙන් මුහුණු ගොඩම පෙන්නලා ලකුණු දාගන්නවා. දන්නා අය දන්නවා කවුද රෝද දෙකේ අත් ට්‍රැක්ටරය නිපදෙව්වේ කියා. මොකද ඒකට වුණේ. පේටන්ට් එක පිටරටකට ගියා. ඒ කාලෙත් අදත් වැඩි වෙනසක් නැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඉහළ පින්තුරයේ වම පැත්තේ ඉන්න කෙනා සුහද හමුවක් දෙස විමතියෙන් බලනවා වගෙයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඕක කියන්න ලැජ්ජ වෙන්න දෙයක්ද?

කොල්ලෙකුට හදිස්සියේ ඔහොම දෙයක් වුණානම් හිතන්නේ වැරදියට... බලන්නේ වපරෙට... ඒ මදිවට බැණුම් අහලා තමයි බැහැලා යන්න වෙන්නේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මුන්ට අහුවෙන ගෑනු තාමත් ඉන්නවද?

සමදරා ලංකාවේ ලංකාවේ හැම බස් මාර්ගයේම හැතක්මෙන් හතක්ම වංගු තියනවද ? ඔයා නම් ගමන් බිමන් යන්නේ ප්‍රයිවට් ජෙට් එකකින් වගේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේ පැටියට කන්න හිගයි වගේ.උගේ කටු මතුවෙලා.බේරුණ එකනම් සතුටුයි කාටවත් කරදරයක් නොවී.පව් අහිංසක සතා දැන්වත් සත්කාර කරන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
රාධා, මේවයේ ඉන්නේ හුඟක් වෙලාවට නියමිත සුදුසුකම් නැති "අහුලගත්ත" අය. නියම තාක්ෂණික උපකරණත් හුඟක් තැන් වල නැහැ. කණගාටුවට කාරණේ වෙන්නේ අපේ සමහර විශේෂඥයුනුත් හැන්දෑවට ගිහිල්ලා මේ වාර්තාවලට අත්සන් කරන එකයි, සයිටම් වලට මරාගෙන මැරෙන්න සූදානම් සමහරුත් මේවට ‘හ්ම්‘ වත් කියන්නේ නැති එකයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
142 දෙනෙක් ගිහින් මොනවා කරාද? මේ අයගේ වියදම් ඔක්කොම වතුරේ. මේ සල්ලි වලින් මීට වඩා ප්‍රයෝජනවත් වැඩක් කරන්න තිබුනා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ලොකු ප්‍රශ්නයක් මේකට මුල් වෙන්න ඇති.

පාලම් හදනවාට වඩා දුම්රිය ගේට්ටු ටික හැදුවා නම් නේද හොද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මුළු රටේම අලි ඇතුන් ආරක්ෂා කරගන්න ක්‍රමයකට යන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අනේ මන්දා, මෙතන පේන කියන කට්ටිය... මගේ නම් ෆෝන් එකත් චීන තමා... ඔච්චර තත්වය හොද නැත්නම් අමෙරිකාවත් මොකද චීනනෙට බය.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
විදේශික යුවතියෝ කොටට ඇඟ පෙනෙන්න ඇඳලා අවුරුදු ක්‍රීඩාවල නිරතවෙන එක නම් මම අනුමත කරන්නේ නැහැ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේක තමයි රටේ දුප්පත්කමට පළමුවන හේතුව.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මෛත්‍රී පාලනයක් කිව්වට රට දැන් නම් විශාලාවක් බවටයි පත්වෙලා තියෙන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ජෝගි නටනවා කියලා අපිත් දන්නවා.

සාමාන්‍යයෙන් ගමක විවිධ දේශපාලන මත දරන ය ඉන්නේ.... එහෙව් එකේ කොහොමද මේ ගම්මු සියල්ලම එකම පැත්තක් ගත්තේ....
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කුඩු කාරයෝ කඩුවෙන් නසී.

අයියෝ මේ වගේ දේවල්ද ගේන්න කියන්නේ.

මක් කිව්වා ?

මේ සාමය සැමදා පවතීවා!

සජිත්, ඔබට නියත ජය !

ඒ කියන්නේ පොලිසියට රාජකාරිය කරන්න කියලා මහජනයා තමයි කියන්න ඕනෑ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මම ඒ යුගයේ පහල වුණ දොන් ජුවන්.

එජාප ආසන 5-8 අතර ගණනකින් ශ්‍රීලංනිප පරදවනවා සිකුරටම
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
එකට කෑවත් බොක්ක වෙනස්නේ....

පිවිතුරු යහපාල,තමුන්ට ඔය වගේ කරන්න වෙනවා තව අවුරුදු 20 ක් විතර. මොකද තමුන් බලාපොරොත්තු වුණාට මහින්දට ආයෙත් බලයට එන්න කවුරුවත් දෙන්නේ නැහැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
පිටිගල කතා කලෙ අද පවතින සත්‍ය එයයි යථාර්තය.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඉමේෂ් බත්ද කන්නේ

නිදාසිටි කොටි දැන් දැන් අවදිවේගෙන එනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මොන සමාජවාදයක්ද ප්‍රියන්ත විමල් ළඟ? කවදද එහෙම එකක් තිබුනෙ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
එ්ක තමයි මෙයාලා කෑගහන්නේ, මේ රජය අසමත් කිය කියා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
තල මල අශුභ කතාවකුත් තියෙනවා නේද? අපේ විරුවන්ට ඉක්මන් සුවය පතමි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මොනවා වුණත් කයිවාරු ගහන අයට වැඩිය රටට වැඩක් කරලා තියෙනවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
හා .... හා...... අනේ මට තම හිනාව නතර කරගන්න බැ....... බඩ පැලෙන්න වගේ අප්පා........
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
රුක්මල්, ඔයා හදේ ඉදලද ආවේ? කරදිය කිඹුල්ලු ගැන අහලා නැද්ද ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
පන්සලකට පල්ලියකට යන්නෙ නැති , වෙසක් එකට පහනක් දල්වන්නෙ නැති මෙයාල කොහේද අපේ රටේ පාලනය ඉල්ලන්නෙ..........
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඔයගොල්ලන්ට අවශ්‍යම නම් කරුණාකර ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි අන්තර්ජාලයේ ටයිප් කරලා ඕකේ කරලා බලන්න.මම ලියපු වෙබ් සයිට්ස් කියවලා..මගේ අධ්‍යාපන සහතික ඒවා වල අප් ලෝඩ් කරලා තියෙනවා.ඒවා බලලා මා එක්ක කතා කරන්න. ලංකාවේ ලොකු තැන්වල ඉන්නේ ඉන්න තරමක් හොරු. මම තාම දුප්පතෙක්.උගතෙක් විද්වතෙක් කියන්නේ ලංකාවේ හිඟන්නෙක්. මමත් ඒ වගේ මගේ උගත්කමට නිසි වටිනාකම තවම ලැබිලා නැහැ. ඔය ගොල්ලෝ චන්දය දීලා පත්කරගන්නෙත් පුස් මැට්ටොමයි..ඒ අයගෙන් අපි වගේ අයට වැඩක් නැහැ.ඒ වගේ අය හොඳයි ඔය ගොල්ලන්ටම
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
වසර 30ක බිහිසුණු යුද්ධය නිමකර මව්වරුන් පියවරුන් සැනසූ ඔබතුමාණන්ට සදා අප ණය ගැතියි. ඔබතුමන්ට සුවෙසත පතන අතර ජනතාව අදට වඩා අගය මතුවට දකීවී. ජනාධිපතිතුමණි.මා කුස උපන් දරුවකු මා හට අහිමිවුණා බදු දුකකි.ඔබතුමන් අප හදවත් තුළ සාදා ජීවමානයි.මා මුදුන් මල් කඩ වු දළදා සමිදු පිහිටයි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ජාතියේ අනන්‍යතාවය වන අපේ ජාතික ඇඳුම කෝ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
හැකි අයෙක් වේනම් මේ හුරතලාව ගෙදර අරන් ගිහින් බලා ගන්න​. මම ලංකාවෙ නෙමෙයි දැන් ජීවත් වෙන්නෙ, නැත්තම් මම මෙයාව හදාගන්නවා ගෙදර ගිහින්.මම පාරෙ අසරණ වෙච්ච බලු පැටව් මේ වෙද්දි 4කට වඩා හදාගෙන තියෙනවා, ආපහු මගෙ රටට ආවම ඉදිරියටත් ඒ දේ කරනවා (මම ගැන වර්ණනා කරගන්නවා නෙමේ, එහෙම කෙනෙක්ට හිතුණොත් මට සමාවෙන්න​.)
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ම්න්ස්සු මේ තරම් දරුණු උනේ කොහොමද

පුදුමයි නොදැක්ක එක. දැන් ගොඩක් ගැහැණු අය අඳින්නේ ඔතනින් බාගයක් එළියට පෙන්නගෙනනේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මත්තල ගැන මෙහෙම දැනුවත් කරනවට ලංකාදීපයට ස්තූතියි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
විනිවිද භාවය දෝරේ ගලනවා. මේ අය ජරාව ගන්නෙත් විනිවිද භාවයෙන්මයි. විනිවිද භාවය නිසා මේ අයගේ මේස ලාච්චු සහ වැසිකිලි සාදා තිබෙන්නේ විනිවිද පෙනෙන වීදුරු පාවිච්චි කරලා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කාටද හොද? කවුද හොද? ලංකාවේ එහෙම තමයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අනේ මන්දා නිමල් බැන බැන අදහස් දැම්මට අන්තිමට යන්න ඉතුරුවුණේ හයිවේ එක විතරයි නේද. අපි රජයට ඇඟිල්ල දික්කළාට වැඩක් නැහැ. ජනතාව විදියට අපි වුණත් කාපු දේ කාපු තැන දාලා යන, ප්ලාස්ටික බෝතල් පොලිතින් වැනි දේ හැමතැනම දාන විනයක් නැති ජාතියක්. අනිත් අයට බනින්න කලින් අපේ වැරදි ටිකක්වත් හදා ගත්තොත් හොඳයි. හැමදේටම දේශපාගනේ ගාවාගන්න අපේ උගත් මහජනතාව පොඩ්ඩක් හිතුවොත් තේරෙයි අපි සේරම වැරදියි කියලා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අනේ මෙමත් රටක්

මෙයාගේ ගණන් ගැන මොන කතාද? කට උල් කරලා කියන්නෙම බොරු ගණන්. ජනාධිපතිවරණෙට පෙර කියපු දවසක වියදම් දැන් නැතිනම් ලංකාවේ ණය සේරම ගෙවල. ඔක්කොටම කියන්නේ මත්තල ගුවන් තොටුපොලයි හම්බන්තොට වරායයි හදන්න ගිය වියදම කියල. බැදුම්කර ගැන එහෙම කියනවද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මෙහි පළමු සැකකරු 'මහා කළු හස්තයක' පිහිටෙන් දැන් ඉන්නේ සිංගප්පූරුවේලු නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අවුරුදු ගණනාවක් අපි සුද්දන්ට යටත්වෙලා උන්ට රැවටිලා හිටිය. අද සුද්දෝ අපිටවඩා අපිගැන දන්නවා. උන්ව රවටන්න යනවා කියන්නේ අපිම රැවටෙනවා කියනෙකැයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
වැ%

හූ කිව්වේ පිටස්තර කට්ටියක් අපි පිලි ගන්නම්. මේකත් මතක තියා ගන්න​.පෙලපාලි ගියෙත් පිටින් ගෙනාපු බෙබේල ටිකක්. නියම ශ්‍රී ල කාරයෝ ඔහොම පෙලපාලි වලට යන්නේ නැහැ.අපිත් පක්‍ෂයේ ඔබ වාගේම පැරණි සාමාජිකයින්,නමුත් සත පහක පල ප්‍රයෝජයක් අනිසි අයුරින් වත් නිසි අයුරින් වත් අරන් නැහැ.අපිට දුකයි නුඹලා පක්‍ෂයට කරන දේට​.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේ අයට රජයෙන් පඩි දෙනවා නේද? පොලිකාරයට අහුවුනා නම් නවත්තපු ස්ටේෂන් වලවත් ආයේ නවත්තන්නේ නැතිවෙයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අපට ඔබ ගැන ආඩම්බරයි, කරුණාකර ලිපිනය හෝ දුරකථන අංකය දෙන්න
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ගැටබරු දේවාලය අපි කාටත් වටිනා විශිෂ්ට පින් බිමකි එය ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මාසික වැටුප ගන්නේ මහජනතාවගේ මුදලින්. ඊට පස්සේ ඒ මිනිසුන්වම අපහසුතාවට පත් කරනවා. මීට වඩා වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අනුශාෂනාව,මෙහෙයවීම,යෝජනාව,පරිත්‍යාගය,සහභාගිත්වය, අදීක්ෂණය වගේ ලෝකෙ තියන හැම පුරාජෙරුකාර වචන ටික ඔක්කොම දාල හදන සමරු ඵලකෙට කියක් වෙන්කරාද. විවෘත කිරීමේ සංදර්ශනයට කියක් වෙන්කලාද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ගාඩ් මහත්වරුන්ගෙත් ලේ චෙක්කරොත් හොඳයි නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඇත්තමයි හරිම ලස්සන මල් අපේ රටේ සොභාවිකව වැවෙන මල් කොචචර ලස්සනද වාසනාවන්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
හොඳයි. ගාල්ලේ ඉඳලත් ගාල්ල ගැන නොදන්න දේවල් ගොඩයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ගොඩක් හොඳ වේවි. ගාලු පාරේ කරපු එක නියමෙට වැඩ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
රේගු නිළධාරීන්ගෙ ගෙවල්/වාහන අපිට වැඩක් නැහැ. නමුත් මේ අරගලය නිසා දිනකට රු මිලියන ගණනක් අහිමි වෙනවලු. ඒක ගැන වගකියන්න ඕනෑ කවුද? එයාලා රජයේ සේවකයෝ නිසා ගෙවල් වාහන ගන්නෙ හෙළිකරන්න පුළුවන් වත්කම් වලින් වෙන්න අැතිනෙ. ඒවට අපි ඊර්ෂ්‍යා කරලා ලේ පුච්චාගන්නෙ මොකටද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මීට වඩා දෙයක් තිබුණෙම නැද්ද අනේ

අලුත් පරපුර, යහපාලනයට කඩේ ගිහින් දැන් සනීපද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මෙයා නම් නුතන සරදියෙල් කෙනෙක් වෙන්න ඇති .
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ලෝකේ ගොඩක් රටවල පිරිමින්ට ප්‍රසිද්ද ස්ථාන වල උඩුකය නිරුවස්ත්‍රව ඉන්න තහනම්. හේතුව ගැහැණු පිරිමි සමානාත්මතාවය රැකිම සඳහා කියලා. ගැහැනුන්ට උඩුකය නිරාවරණය කරන්ට හැකියාවක් නැති නිසා පිරිමින්ටත් ඒ අයිතිය නීතියක් හරහා නැති කරලා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අනේ වාසනාවන්

හේවාවිතාරණ ගැන කෙනෙකුට පැහැදිලි ඊර්ෂ්‍යාවක් ඇතිවෙලා කියලා පේනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ලැජ්ජාවේ බැහැ මිනිස්සු තව තොරනවත් එක්ක
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ක්‍රිස්ටෝපර් ගේ ජෝක් එකක් කාලෙකින් දැක්කේ....
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කපිල, චන්දික, සියල්ල කර්ම පලයට යටත්. දෙවියන්ට එය අභිබවා යා නොහැකියි. ඔවුන්ද යම් පාලනයකට යටත් සත්ව කොට්ටාසයක්. ඉල්ලු පලියට සියලු දේ ලබා දෙන්න ඔවුන්ට බැහැ. මන් හිතන්නෙනම් එහෙම. අනෙක අපිට පෙන්නේ අපිට නොලැබෙන දේ විතරයි. ලැබෙන දේ සම්භාවිතාව අනුව හෝ තමාගේ ස්ව උත්සාහය පමණක් නිසා හෝ කියල හිතනවා, ඒ වෙලාවට දෙවියෙක්ගෙන් හෝ තම මියගිය ඥාති කෙනෙක් උදවු කරන්න ඇති කියලා අපිට හිතෙන්නේ නැහැ, ඒ අපේ හැටි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඔය ඉස්සරහ තියන කොඩියට හුළඟක් වැදුනොත් එ්කත් වැරදියට අල්ලන් ඉන්න පැත්තට හැරෙනවා. ඉතින් එතකොට හුළඟටත් බනිනවද? අනික කවුද දන්නේ රහීම් එ්ක හරි පැත්තට හරවද්දී ඔය ෆොටෝ එක වැදුනද කියලා. හැමතැනම වැරදීම දැකීම පණ්ඩිතකමක් නොවේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඔබ වහන්සේගේ ධර්මදෙශනා ඉතා අර්ථවත් ඉතා කීර්තිමත් සගරුවනක්. ඔබ වහන්සේ බුදු වදනට පමණක් දෙසුම සිමාවූවා නමි ඔබ වහන්සේ බැබලෙනු ඇත සුබ උපන්දිනයක්.!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කෙනෙකුගේ ජීවිතයක් තුට්ටුවකට මායිම් නොකරන මෙවැනි අයට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
බොහොම පින්.දීර්ඝායු ලැබේවා! 

මොනවා වුණත් කථාව නම් සම්පූර්ණ ඇත්ත රටේ ජනතා මෝඩයා කරලා මෙයා කොළඹ තට්ටු ගෙවල්වල සුර සැප විදිනවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
තිරිසන් අත්බවෙන් මිදේවා.

අපේ තාත්තා නැතිවුන දවසේ වගේම හිතට දුකයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
පළමුව කළයුත්තේ අසාධ්‍ය රෝගියාව රෝහලට ගෙනයෑමයි. මෙය අමතක කරන්නවුන්ට මෙම රිය අනතුර පාඩමක් බව මතක තියාගනිමු. ඉහළ අණ සුරකින රණවිරුවන් 7 දෙනාටම තෙරුවන් සරණයි!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අමින්ද ඔබ පවසන්නේ බුදුබව ලැබීමට පෙර සිද්දවෙච්ච ක්‍රියාවලියකි. මම පවසන්නේ බුදුබව ලැබීමෙන් පසු ක්‍රියාවලියකි. විදර්ශනා භාවනාව යනු නිවන් මග කරා යාමේදී උපකාර භාවනාවක් ගැනය. ඔබගේ ප්‍රකාශය හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දෙයකි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ගෙවතු හිමියාට, ඔබ ආදර්ශවත් ගොවිමහතෙකි. කෑ දේ ගදයි, දුන් දේ සුවදයි...! බේබදු සොරාට....... මනුෂ්‍යයෙක් ලෙස හැසිරෙව! අඩුම තරමේ පොහොයටවත්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
නිදන් හාරන්නේ ............... අය කියලයි හැමෝම කියන්නෙ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මොනව වුණත් වටිනා මිනිස් ජීවිත

කවුරු මොනවා කිව්වත් මම නම් අවංකවම ප්‍රීති වෙනවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අධික විශ්වාසය, නොදන්නා අය පමණට වඩා ආශ්‍රය කරන්න යාම සහ අසීමාන්තික රාගය වගේ කරුණු නිසා අවසානයේ අත්වන්නේ විනාශය පමණි. මේ සිද්ධියට සම්බන්ධ චරිත තුනේම අඩුපාඩු හින්දා තමා මේ අකරතැබ්බය සිදු වුණේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මගේ ජීවිතේට ලොකුම අලාභානි සිදුකළේ මගෙන් වැඩියෙන්ම උපකාර ලබාගත් අය. එ්ක කාටත් එහෙමයි කියලා මම දැන් අත්දැකීමෙන් දන්නවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
තවත් පාසල් ඇති කරන්න එය රටට හොදක්

ලංකාවේ ගොඩක් තැන් තියෙනවා ඔය වගේ.

පව් අපේ රටේ වාහන පාරේ යන හැටියට බ්රේක් ගහන හැටියට ඉදගෙන ඉන්න මනුස්සයොත් ගිහින් හැප්පෙනවා වට පිටාවේ ඉන්න අයගේ, ඉතින් එහෙම දෙයක් වුනාවෙන්න බැරිද? පව් අසරණ මිනිසුන් අපහසුවට පත්කරන කාන්තාවෝත් එමටයි...!දැන් ඔහු සමාජයත් සමග වෛර බදිනු ඇත. ස්ත්‍රී වර්ගයා යක්ෂයෝ මෙන් දකිනු ඇත...? සමාජයයේ හැසිරෙද්දී බුද්ධිමත් දැක්මක් ඇති කරගත යුතුයි අපි හැමෝම.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේ වගේ හැමතැනම වැටළීම් කරන්න පුලුවන් නම් ඇත්තටම හොඳයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
නිරුවත් කියන්නේ මොකටද? 

ඉන්දියාව දේශපාලනික වශෙයෙන් අපිව අසරණ කර බලාපොරොත්තු වන්නේ ඔවුන් ගේ නිෂ්පාදිත භාණ්ඩ වලට අප රටේ වෙළදපොල අල්ලා ගැනීමයි. එහෙමත් කරලා හරි උසස් තත්වයක භාණ්ඩයක් අප රටට එවනවා නම් කමක් නැත. නමුත් එවන්නේ කුණු කන්දල්ය. නමුත් ඔවුන් යුරෝපිය රටවලට යවන බඩු ඊට හාත්පසින්ම වෙනස්ය. එයට හේතුව අප රටේ පාරිභෝගිකයා ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන ඔවුන් දන්නා නිසාවෙනි. පළමුවෙන් සිදුවිය යුත්තේ අපි කොයි කාගේත් වාගේම දුප්පතා ගේ වාහනය වූ බයිසිකලය පාවිච්චි කිරීමය. එයින් අප පරිසරයද රැකෙන අතර නිරෝගිකමද රැකගත හැකි වනු ඇත. තවද, අප රටේ ලංගම නිසි කළමනාකාරිත්වයකින් පවත්වාගෙන යායුතුය. එය අපේ දෙයක් නිසා රැකගැනීමට කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා රට හා ජාතිය(ශ්‍රී ලාංකික) පිළිබද හැගීමක් තිබිය යුතුය.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
වනිතා කටයුතු අමාත්‍යංශ අමාත්‍යවරයකු වශයෙන් හිටපු රතු මල්ලි නම් ඉතාම හොදට රාජකාරිය ඉෂ්ඨ කරාවි.