input stringlengths 1 3.7k | output stringclasses 12
values | instructions stringclasses 3
values |
|---|---|---|
මම දකින විදිහට දොස්තරවරු මිහිපිට දෙවියන්. අත්දැකීමෙන් කියන්නේ. විශේෂයෙන්ම නුවරඑලිය රෝහලේ මට උදව් කළ අයට මගේ හද පිරි ස්තුතිය. .දිර්ගායු වේවා! බොහොම පින්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හමුදාවේ ඉන්නේ රණ විරුවෝ නොවෙන බව ඔප්පු වී හමාරයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකාවට එන්න කියන්නේ ඔයාවත් මඩ වලටම ගන්න. අසේල ඔය විමුක්ති කියන ඒවා ගණන් ගන්න එපා . | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබට දිගු ගමනකට හදවතින්ම සුභ පතනවා.ඔබ ජාතියට ආඩම්බරයක්.ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක්. ඔබ වැනි පුතෙක් හැදූ අම්මා තාත්තා ජාතියට ණය නැහැ. තෙරුවන් සරණයි! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකාවේ දේශපාලනය ගැන රවී වගේ කෙනෙක්ගෙන් අහන එක තේරුමක් නැති වැඩක්. සිතත් කයත් දෙකම ලංකාවේ තියාගෙන ඉන්න පුංචි එකෙක්ගෙන් ඇහුවොත් හරියට කියයි මෙයාගෙන් අහන්න බටහිර රටවල් ගැන. හීනෙන්වත් ලංකාව නොදකින අයගෙන් හැබෑ තත්වය අහල වැඩක් තියෙයිද ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කමලාවතී අර දරුවෝ දෙන්නෙකුත් එක්ක මහත්තයා දාලා ඔයාගේ පුතාගේ වයසේ ලාබාල චූටි කොල්ලෙක් එක්ක පැනල ගියේ ඔයා ද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
යන්න ඕස්ට්‍රේලියාවට. පිළිගනී ඉහළින්ම | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගිරා වැනි රසිකයන් වෙනුවෙන් උපරිම දායකත්වයක් තම වෘත්තීය භාවිතා කරමින් ඉටු කරන කලා ශිල්පීන් අප අගය කළ යුතුය. ගිරා රඟපාන්න උත්සාහයක් ගන්නෙම නැත. ඔහුගේ රඟපෑම් හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පෙනෙයි ඔහුගේ අංග චලනයන් පවා සිදුවන්නේ ඔහුටවත් නොදැනී බව. නමුත් ඔහුට නොදැනී ඔහුගෙන් පිටවන වචන වල ව්‍යංගාර්ථය විමසුවොත් නම් සිදුවන්නේ පොලොව ... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ ගැන මේ ටිකත් කියන්න ඕනෑ. මේ කොමිස් ගැහිල්ල ගැන ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙක් කියපු දෙයක් තමයි මේක නවත්වන්න නම් දොස්තරලා ඔක්කොම රහත් වෙන්න ඕනෑ කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත කියලා මටත් හිතෙනවා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආසියාවේ ආශ්චර්යය. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ හාමුදුරුවනේ, මොකක්ද මේ කරන විහිළුව, සිවුරට තියෙන ගරුත්වය නැතිවෙන විදියට. සිවුර දාගෙන ඉන්නවා නම් පුර්ණකාලීන පිරිහුණ දේශපාලනයක් යමෙකුට කළහැකිද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබ රටට ආඩම්බරයක්. සුබ පැතුම්! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම මම රත්නසිරි ඔබේ අදහස අගේ කරනවා. මේ විදිහට චෝදනා කරන්නේ ඇත්තටම ශ්‍රීලංකා වේ උපන් උදවියද. මේ ගොල්ලන්ට දෙමව්පියෝ නැතුව වෙන්න ඇති. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම ලැජ්ජයි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මල්ලිලා මගේ පිම්ම කොහොමද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ මිනිහා නිසා ඇත්ත හොරෙකුටවත් තාපයකින් පැනලා ගෙයකට ගියා කියන්න බැහැනේ අහුවුණ වෙලාවකට. පොලිසියෙනුයි උසාවියෙනුයි අහයි ගෙදර කාන්තාව ආරාධනා කළාද කියලා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දකුණේ ගම්මානයක නම් අහන්න දෙයක් නැහැ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඡ.වි.පෙ හා එ.ඡා.ප ලනු නොකා හිටියානම් අද ඔබ රඡසැප විදිනවා .දැන් ඒ කවුරුවත් ඔබ ගැන බලනවාද?.බොරුවට ඉදල හිටල කෑ ගහනවා විතරයි.ඒත් ඒ අයට දේශපාලන වශයෙන් අවාසිවෙන එක නවතා . | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කළ කම් පල දේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දෙවියනි, අම්බලන්ගොඩ ව්‍යාපාරිකයින්ට අත්වෙන්නේ මේ වගේ ඉරණමක්ද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රජින්ද, හරි ෂෝක් කතාවනේ! අපි මහන්සිවෙලා දුක්විඳලා ගෙන එන සල්ලි මදිවාට අර චිනාගෙන් රට උකස් කරලා ගත්ත සල්ලි වලින් කුළුණු හදලා අන්තිමට අපි නුපන් පරම්පරා 10 ක මේ ණය ගෙවන්න ණයකාරයෝ කරලා. ලැජ්ජයි කියන්නත් ලැජ්ජයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ජීවිතය පුදා හෝ අපි ඔබ ජාතියේ පියා කරවමු. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ,අතේ කීයක් වත් තිබුණේ නෑ ගෙදර එනකොට පොඩි අයට කන්න ගේන්න.ඉතිං මම කන්න ගත්ත එක හංග ගත්තා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දොස්තරලගෙ වර්ජනයට ආණ්ඩුව අකුල් හෙළන්න ගෙනියන මඩ ප්‍රහාරය දැක්කනේ. ඒ දොස්තරලා එට්කා වලට විරුද්ධ නිසා. එමනිසා තමන්ගෙ පුද්ගලික හේතු, ඊර්ෂ්‍යාවල් පිරිමහගන්න අදහස් දාලා, නිකන් සල්ලි නැතුව ආණ්ඩුවට කඩේ යන්නෙ නැතුව, මේ මිනිස්සු මොකද්ද මේ කියන්නෙ කියලා බලල ඉන්න. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දැන් ප්‍රචාරය වෙන ටෙලි නාට්‍යයක ගිරිරාජ් රඟපාන්නේ තරුණ රුපවාහිනි නිවෙදිකාවකගේ මායමට අසු වෙන තලත්තානි වියේ ජ්‍යෝතිෂ්‍ය කාරයෙකුගේ චරිතය. හිනා වෙලා පන යනවා. ඒ තරම් රසවත් රඟපෑමක් ! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ප්‍රහර්ෂාටත් හිතිලා තියෙන්නේ මාර දෙවල් තමයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අඟහරු ලෝකෙට ගිහින් නොඑන කට්ටියට වෙන රටක් දැනටමත් සුදානම් කරලා ඉවරයි. ඔබාමා පටන් ගන්න යන්නේ දැනුයි. වසර 20 ක් කොහොමටවත් දෙන්න බැහැ, ගහන කයිවාරු වලට.තව වසර 3 ක් දෙන්නම් නාසා ආයතනයට. අවශ්‍ය නම් රුසියාවත් හවුල් කරගන්න.වෙන රටක් ඉස්සර වුනොත් ඔබාමාට යන්න වෙන්නේ අෆ්රිකාවට තමයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සරත්, ඇයි වලං ගන්න ෆුඩ් සිටි යන්නේ ? අහිංසක අම්ම කෙනෙකුගෙන් ගත්තහම දරු පවුලත් නඩත්තු කරනවානේ. ඔය සංකල්පය හින්දා මේ ගමේ ගොවි මහත්තුරුන්ගේ විතරක් නෙමේ පුංචි කඩවලටත් දැන් හෙනහුරා ලබලා. තායිලන්තයේ ලොකු සල්ලි කාරයෝ කෑම කන තර මක් කන්නේ පාරේ දෙපැත්තේ තියන පුංචි කෑම කඩවලින්. ඒ ඇත්තෝ කියන්නේ අපි පොඩි මිනිහටත් පුළුවන් තරම් උදව් ... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පාට සරුංගල් වාගේ අපේ ජිවිතේ.... | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අද හාමුදුරුවරු බහුතරයක් ව්‍යාපාර වලට බැහැලා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
2015-08-01--18.56:36 දාතමින් නිම්මී නමින් අදහස් පළකළ සොයුරියගේ නමින් මාගේ අදහස් පළකළේ නොදැනුවත්වයි.ඒ ගැන සමාව අයදිමි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිදන් හෑරුවට කමක් නෑ කියලා තිබුණු අර .................... ගෙන් අහල බලන්න. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මහා යතිවරයාණන්ට දීර්ඝායුෂ පතමි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔව් අනිවාර්යෙන්ම ආරක්සක හමුදාවක කෙනෙක් වෙන්න ඇති , නංගිට මොලේ තියෙනවා, දැන්ම කනෙන් අල්ල ගත්තේ නැත්නම් පහුවෙලා කරනවා බොරු කියල කෙල්ලට හිතෙන්න ඇති | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දරුවන්ව තනිකර දමා යන දෙමාපියන්ට හොඳ ආදර්ශයක් | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙයාගේ කටත් හරියට පාමංකඩ ගියා වගේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කොහොමහරි කමක් නැහැ මේක ඉවත්වෙනවා නම් ඇති | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හැමදේකටම අද ජනාධිපතිතුමාට මැදිහත්වෙලා ප්‍රශ්න විසදන්න වෙලා. රජයේ මුදල් කෝටි ගානක් වියදමි කරලා අමාත්‍යංශ පවත්වාගෙන යාම විහිළුවක්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දේශපාලනයෙන් මිදී යථාර්ථවාදීව අපේ ප්‍රශ්න විසඳා ගනිමු. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පිටරට ගිය අයට එසේ මෙසේ පොෂ් උණක් නෙවෙයි තියෙන්නේ. කවදාවත් බස් එකේ ගිහිල්ලත් නැහැ වගේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙවැනි මැර ප්‍රකාශ ඉස්සරනම් වලංගුයි. ඉස්සර අත්පුඩි ගහනවා. නමුත් ජනතාව මනා බුද්ධියෙන් සිටිය යුතුයි. ඒවාට අත්පුඩි ගහන, උල් පන්දන් දෙන කොටසක් තවම ඉන්නවා. ඉස්සර ලොකු අය පාතාල නායකයන්, කුඩු මුදලාලිලා බලන්න අහසින් ගියේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කුමාර් මහත්තය වගේ විචාරශීලී ලෙස සිතන්න පුළුවන් ටික දෙනෙකු හරි රටේ සිටීම වාසනාවක්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යළි ඉපදේවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අම්මේ, ඔබට නිරෝගී සුව පතමි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මාතරට වැලිගමට මොනවා වෙයිද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙයා මේ සැකසහිත පිලිකා ගැට තියෙනවද බලන්න ඇති. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ සිරිපා වන්දනා සමයේ සමනොල කරුණා කරන සැමට සමන් දෙවිඳු කරුණාවයි! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඩිල්ශාන් ඔබ හරි. ඔබ සදහන් කල කරුණුත් මේවට බලපානවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බලන්නකෝ අද කාලේ පිරිමියෙකුට නිදහසේ බස් එකේ යන්නවත් නැති හැටි!!!! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මඟී ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවයක්. තම තමන්ට ඕනෑ විදිහට දිගින් දිගට දුම්රිය ගමන් අඩපණ කිරීම ජාතික වගකීම මඟහැරීමක්. පසුගිය දිනවල සිදුවීම් දෙස බලනවිට නොසැළකිළිමත්කම නිසා සිදු වූ බරපතල හානි මහජනතාවගේ මුදල් විනාශ කිරීමක්. මගේ මවුබිම කියන හැඟීම හැම කෙනෙකු ළඟම ඇති වන්නේ නම් මේ රට ඉදිරියට ගෙන යෑම අපහසු කාර්යයක් නොවේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නියමයි! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබ නම් උසස් කාන්තාවක්. සුභ පැතුම් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙතන දේශපාලන පක්ෂයක සම්බන්ධයක් මිසක් සිසුන්ගේ උද්ඝෝෂණයක් බව පෙනෙන්නේ නැහැ. අධිකරණ නියෝගයක් නොතකන්න තරම් හයියක් විශ්‍ව විද්‍යාල සිසුන්ට තියෙන්නේ කෙසේද ? මෙවැනි සිසුන්ගේ ශිෂ්‍ය බාවය අහෝසි කළ යුතුයි. අද මෙම උද්ඝා්ෂණය නිසා අපහසු තාවයට පත් වුයේ අහිංසක වැඩකරන ජනතාවයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හිතල බලන්න කව්ද මේවට වගකියන්න ඕන කියල | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කරුමේ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට තමයි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආදර්ශයක් ගත හැකි කතාවක්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම ඔයාල විශ්වාස කරයිද මන්ද මමත් දෙසැම්බර් වල නිවාඩු යනකොට අමුමිරිස් මෙහෙන් අරන් ගියා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සුසන්තිකා, ඔබ වගේ තවත් දක්ෂ එක් ක්‍රීඩිකාවක් හෝ අප මව්බිමෙන් නැවත බිහිකර දෙන්න. ඔබට සුබ පතනවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙලොව එළිය දකිනකොටත් බුද්ධිය අරගෙනයි එන්නේ. ඒ පෙර සසරින්ද? තමන්ගේ දෙමව්පියන්ගේ ජාන වලින්ද? මෙය පැහැදිලි කර දෙන්න | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඒක තණමල්විල තිබිල හම්බ වුණා අනේ ! | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ මලට දෙමලෙන් කියන්නේ කුරින්ජි මලර් කියලා.අවුරුදු 12කට සැරයක් පිපෙන බව සඳහන් කර තිබුනා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කෙල්ල කොල්ලා දිහා බලන බැලිල්ල මරු. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක රණවිරු දඩයමේම කොටසක්. රණවිරුවන් පතල් සමග සම්බන්දයි කියල කියන්න යහපාලනයේ වැඩක්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ වගේ චීවර දාරීන් තම බුද්ධාගම විනාස කරනවා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අදාළ මුදලට ඒ බැංකුවෙන් තමාගේ නමට චෙක්පතක් රැගෙන එය අනිත් බැංකුවේ තැන්පත්කළා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රෂාන්, දන්න දේවල්. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම අධි සුඛෝපභෝගි නෙවෙයි. ටිකක් ඇතුළෙ තැම්බෙන්නෙ නැතිව යන්න තිබුනොත් ඇති.හැබැයි හවසට දාලා නම් වැඩක් නෑ. ඇත්තටම අදහස නම් නුවර අපිට හරි ආඩම්බරයක්. අනෙක් අතට පොරකන්න වෙන එකක් නෑ සතියේ සිකුරාදා දවසකටත් දැම්මොත්. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමහර උදවිය ඉන්නවා ගෙදරින් ඇරුණුකොට පිටින් කෑම බීම ගන්න කැමති නැති.වැරදීම් කාට වුනත් වෙනවානේ. කොත්තු රොටියත් නරකම නැහැ ඉතින්. අනිත් අය කෙල ගිලිමින් බලාගෙන ඉන්න ඇති. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හු කියන්න තහනමක් නැහැ නේ.? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ජනරාල් වෙනුවෙන් වචනයක් හරි කථා කළේ ඔහු පමණයි.වෙන කව්රුත් කථා කළාද? ඔහුට මෙම මැයි රැළිය අදාළ නොවේද? ඇයි මෙහෙම යෝජනා ලියන්නේ ඔහුට විරැද්ධව? සැප ජීවිතයක් ගත කල යුතු පුද්ගලයෙක් අනේ මන්දා.. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
එම තීරණය අගය කරමි. රටෙ නිතීයට පයින් ගහන මිනිස්සුන්ට දඩුවම් කල යුතුය. මර්වින් සිල්වා කල හැම ජරා වැඩක්ම අනුමත කළ ඒ කාලේ නායකයන් වගෙ හිටියොත් ඔබට වෙන්නෙත් එ ටිකමයි. එම නිසා මෙම කල දෙය අගය කරමි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇසිඩ් වලින්ම මරණයට පත්කළ යුතුයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේක කතාවක්ද ප්‍රවෘතියක්ද හෙළිදරව් කිරීමක්ද ?? මටනම් පැටලෙනවා නේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලැජ්ජ නෑනේ අපේ මිනිස්සුන්ට. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මෙහෙම දේවල් වෙන එක ගැන අපි නම් පුදුමවෙන්නේ නැහැ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගොඩක් හොද වැඩක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පෝළිම් සාමාන්‍ය දෙයක්. ඉල්ලුම වැඩි වෙනකොට පෝලිම් ඇතිවෙනවා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අලින්ව බලාගන්න හැටි බලන්න හොරෙන් යනවා වගේම තමයි අලින්ව පන්නන්නත් හොරෙන්ම තමයි ගියේ... නේද ඇමති තුමා? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කිලිනොච්චියෙන් මැදවච්චියටත් යනවද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ ජනක, අපිට නම් ඔය ලොකු මිනිසුන්ගේ තාලයට අපේ ළමයින් රැල්ලේ යවන්න බැහැ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මට නම් ඔවුන්ගේ ඉල්ලීමේ වරදක් පෙනෙන්නේ නැහැ | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කසුන්, මොනවද මේ කතා? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ජම්මෙට වැඩිය ලොකුයිලු නේද පුරුද්ද | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මුදල් නැත්නම් ඇමරිකාවේ රෝහල් වල තත්ත්වයද මෙසේමයි. ඔව් ඔව් ඇමරිකාවේ සල්ලි නැති අය තාත්තලාගේ කර පිට මැරෙන්නේ. දන්නා දෙයක් කතා කරන්න | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම එහෙම වෙන්න බැරිද | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රටම මෙහෙම එලියට බැස්ස නම් කොච්චර හොඳද? | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රුසියාව සහා චීනය මෙපමණ බලවත් නොවී සිටියා නම් ඇමරිකාව සහා යුරෝපය මුළු ලෝකයම ඔවුන්ගේ අනසකට නතුකරගෙන අවසානයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මහසෙන් නමට මමත් විරුද්ධයි. හැබැයි වඩාත් සුදුසු වෙන නමක් නම් තියෙනවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
එයා කිසිදාක ළමයි මග දාලා යන එකක් නැහැ . | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පෙනුම වැදගත් වුවත් නැති බැරි කමට මොනවා කරන්නද? ගේදොර ඉන්න පොඩි එකාව මතක් වෙන්න ඇති. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බලන්න ඔවුන්ගේ මුහුණු වල ඇති සතුට... | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්ත කුමාර් මහත්තයෝ ඔබ තුමන් වැනි දේව දත්තල බුදු හාමුදුරුවන්ගේ ශාසනෙත් හිටියනේ එනිසා අපි කලබල වෙන්න හොද නැහැ ඔවැනි අදහස් වලට මන් ප්‍රර්ථනා කරන ගල්ෆ් වලම ඉන්න ලැබේව කියල | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සමහරුන්ට 88-89 මතකයි.. 2005-2015 මතක නෑ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බලන්නකෝ ඡායාරූපය දෙස හොරැහින් බලන ලස්සන.... | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය, සද්ද බද්ද දාල හැදුව මේක කොත්තු රොටිය | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අශ්වය ගියාට පස්සේ ඉස්තාලෙ වහල වැඩක් නෑ... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපිත් ඉස්කෝලේ යන කාලේ ගෙනත් තියන කැම වර්ගවලින් එක්වර්ගයක් පිගානේ ඉවරවෙන්නම කනවා .වේටර් බිල දාන්නේ තියෙන වර්ගවල අඩු ඊවාට පමණයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
රියදුරු මහතාට මගේ ස්තුතිය! රථයේ ගමන් කළ අය නිදිමතේ නොවේ ඉඳලා තියෙන්නෙ. මට පෙනෙන්නේ නම් වෙරිමතේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඒ අහිංසක මිනිසුන්ට පිහිට වෙන්න | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පහන් කොහෙද අනේ ඔයා ඉන්නේ ?කොහේ උනත් එතන රස සාගරයක් කියල මට හිතෙනවා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.