input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
පොලිසිය කිව්වේ නැද්ද දන්නෙ නැහැ හොරු අල්ලගෙන එන්න කියලා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දැන් විදුලි බිල් ගාස්තු දෙගුණ වෙලා.එතකොට ජල බිල. මාසෙකට රු : 3000/= කියන්නේ දවසට 100/= මගියෙකුට පිටකොටුවේ වැසිකිලියට ඇතුල්වීමටත් රු : 10/= ක් .අපි පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්.ගැහැණු ළමයි නිසා චිමිනි ලාම්පුවක් පාවිච්චි කිරීම ඉටිපන්දමට වඩා එළියයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඕවත් පැනිලිද බලන්න පුළුවන් හෙට අනිද්දා එන පැනිල්ලෙන්
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපට ලැබුන ආරංචි අනුව ඒක තන්ගල්ල පැත්තෙලු වැටිලා තිබුනේ. වෙන පැත්තකදී ඒක නැති වුනා නම් එයාට ඉතින් මුළු ජීවිතේම අඬ අඬ ඉන්න තිබුන..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ, බණ්ඩාර අපේ රටේ පිරිමි අඳින්නේ චිත්තද? ඔතන වෙලා තියෙන්නේ රෑට කොටු පනින්න ගිහින් වූ පොඩි වැරදීමක්. දැන් ඉතින් වැඩේ අතේ මාට්ටු. ඔබලාට සතුටුයිද දැන්....
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ගිරිය පුප්පාගෙන කෑගහන සමාජවාදය කරපින්නාගත් ඇතැම් ජන නායකයින් සත්‍ය හෙලිවනවිට නැට්ට දෙපරන්ද අස්සේ ගසාගෙන දත් විලිස්සමින් දෙකට තුනට නැමෙන සුනඛයින් සේ පෙනේ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හොඳ වැඩක් ජයවේවා
POSITIVE

මට දුක මම ඡන්දෙ දුන්න එක ගැනයි.

එතකොට ඒ සිංහල අම්මලට උනේ මොකක්ද? කෝ ඒ අය?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විමල්, දිමුතු යන උදවිය මේ දේවල් වලට සම්මාදම් කරන අය විය යුතුයි. පරිසරය ගැන කිසි තක්සේරුවක් නොමැතිව මෙවන් දේ කිරීමට අනුමැතිය දුන් උදවිය කොහෙද? දේශපාලුවෙක් සම්බන්ධ ඇති මේ දේවල් වලට නිසැකවම. මේ දකින දේ ගැන ඉතා කණගාටුයි. අපිම ඡන්දෙ දීලා පත්කරපු අය අද මෙහෙමයි වැඩ. නැවත වරක් පත් කිරීම ගැන සිතාබලන්න .
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තවත් ශාඛාවල් රැසක් හදන්න හැකියාව ලැබේවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපගේ ආචාරය මහින්ද වෙනුවෙන්

ආණ්ඩුව එකිනෙකාට බැණගන්නවා මිසක් මෙවන් දෙයක් ආරක්ෂා කරගැනීමට තරම් උවමනාවක් හෝ දැනීමක් නැත
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක අන්ධානුකරණයක්. සමහරවිට මේක ඉන්දියාවෙ සංස්කෘතික අංගයක් වෙන්නෑති
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තේ එක බොමින් ,පිටබැද්දර ජයාගේ කතාවට ,තනියම හිනා වෙන්න ගිහින් පිටඋගුරෙත් ගිහිල්ලයි නැවතුනේ ඕන්.මේ තීරුව කලඑළි වෙන්න නම් ජයා ඉන්නම ඕන ,කව්රු මොනවා කීවත්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඕගොල්ලො අම්මලාගේ හැටි දන්නවා නේ? මේ ඒ අයගේ හැටි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔබ සත්‍යයයි සිතන දෙය සත්‍ය නොවේ. සත්‍ය කිසිදිනක එලි නොවේ. ඔබ තුලින්ම සත්‍ය අවබෝධ වීමෙන් පමණක් සත්‍ය වශයෙන්ම ඔබ සත්‍ය දැනගනු ඇත. සැකය දුරුකර තණ්හාවෙන් තොරව ජීවත්වෙමු.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මිනිස්සු කරන තිරිසන් වැඩ දිහා බැලුවම, ඉදිරියේදී මිනිස්සුන්ට කථා කරන්න තියෙන්නේ තිරිසන් සත්තුයි උන්ගේ මිනිස් වැඩ ගැනයි තමයි. මිනිස්සු තරම් මේ ලෝකේ අමු අමුවේ අපායක් කරන ජාතියක් අනෙක් සතුන් අතර නැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනෙක් අයත් සමඟ බලද්දී මොහු ඇත්තෙන්ම ආදර්ශවත්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඊශ්‍රායල් වලින් අරන් පලස්තිනේටම දෙමු.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඒ අම්මට තව බිස්කට් ටිකක් ගන්න සල්ලි දෙන්නයි තිබුණේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මොනවා කලත් බල්ලෝ බේරෙන බව අපි දන්නවනේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විධායකයේ බලතල අඩුකරන්න වසර 25ක් ඔබ වහන්සේ කළ සටනට නවසීලන්ත සිංහලයන්ගේ නමස්කාරය
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔන්න සුනිල් ජයතිස්ස ගොබ්බම ගොබ්බ ගොං කතාවක් කිව්ව... .. යකෝ බූට් දාගෙන ආවෙ නෑ මඩේ නගින්න සහ මඩ අදින්න ආවෙ නෑ මෙතුම. අනිවා මෙයා නම් ITN බලනකෙනෙක්100% ක් ශුවර්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විශේෂඥ වෛද්‍ය පට්ටම ලැබුණාට පස්සෙ ඕගොල්ලන්ගෙ ඔය සමාජවාදය නැහැ. ගහපු එකට ජයවේවා!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
යහපාලනය බිහිවුණේ වෛරයෙන් හා ද්වේශයෙන් මිස රටේ පවත්නා ක්‍රමයේ වෙනසක් ඇති කිරීමේ අවංක චේතනාවෙන් නොවේ. ඒ බව ජනතාව හොඳින් දනී. ඇමරිකන් ඩොලර්වලට විකුණුන හෙළ උරුමය හා ජවිපෙත් ඒ සඳහා පාලම සැදූ චන්ද්‍රිකා නෝනා ඇතුළු ශ්‍රීලනිප වෛර නඩයත් කෙසේ හෝ බලයට පැමිණීමේ පිපාසාවෙන් පෙළුණු යූඇන්පියත් එක් වී ජාතිවාදය වපුරා සුළු ජාතික ඡන්ද පදන...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හදිස්සියේ තරම හිතාගත්ත හැකියි.

සුද්දෝ වෙනුවෙන් මැරෙන්න ගිය කෙනෙක්ව ඇයි සමරන්නේ. මේක කව්රුහරි ගොඨාභය මහත්තයට පෙන්නුව නම් එයා වෙනසක් කරයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සියලුම පන්සල් වලට පොලිස් ආරක්ෂාව වගේම හිමි වරුන්ට රියදුරු බලපත් ලබා දිය යුතුයි , වෙන ආගම් වලට‍ තියෙන වරප්ප්‍රසාද ඇයි මේ අපිට නැත්තේ ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සුජානි, ඔබගේ කවුරුහරි මේ සමාගමෙන් හොදට මුදල් ගරනවා නේද? අපි දන්නවා කිහිප දෙනෙක් ඉන්නවා පරම්පරා ගණනකට ඔතනින් හම්බකරපු. අහිංසක මිනිස්සුන්ගෙන් කපාගත්ත පස් වලට දෙන්න තියන සල්ලි, පාරට කැපෙන ගස් ගණනට තණකොළ ගස් කොස් ගස් ලෙස කියා රජයෙන් මිලියන ගණන් අයකර කොමිස් ගසා එම මුදලින් තම දරුවන්ට ඇමෙරිකාවේ පුද්ගලික ගුවන් පුහුණුව ලබාදුන් ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ද සිල්වා සහ ලෙස්ලි ජයවරදනේ යන අයගේ අදහස් එක සිතින් පිලිගනිමි. ඒවා මසුරන් අදහස්. හැබැයි මහත් වරුණේ හොරුන්ට කොන්දක් සහ ලැජ්ජාවක් නැත.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අධිවේගී මාර්ගයට සත්තු ඇතුළුවෙන එක නවත්වන්න බැරිද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලක්මාල් ඔබ බටහිර විරෝධියෙක් වන්නට පුළුවන් , නමුත් කොම්පුයුටර් තාක්ෂණය යොදා සොයා බලන්න මොන රටවලද බහුලව පරිසර දුෂණය කරන්නේ කියා , වැඩිම පරිසර දුෂණය ආසියාවත් ( ඉන්දියාව චීනය දකුණු කොරියාව සහ තව රටවල් ) යුරෝපය පරිසර දුෂණය අවම රටවල් , සහ ඒ සඳහා බලවත් නීති පනවා තියෙනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මැරිච්ච අප්පොච්චිට පන දෙන්න ගිහින් උපුල් මාම මලා වගේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔක්කොම ෆොටෝ එවන්න කියලා තියනවා ඒත් කවුරුවත් ඊමේල් එකක් දීලා නැහැ. මටම තමයි ඒකත් දාන්න වෙන්නේ. pahan _725@yahoo .com
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විරාජ් කාලිංග ඔයා හරි.

අනේ මේ ළමය වෙන්න ඇත්නම් මට.....

ලංකාවේ අධිවේගී මාර්ගයක් තැනීම පිළිබදව ගොඩාක් සතුටුයි. දැන් අපිට තියෙන්නේ යාපනේ සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගයක් හදන්නයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අයියෝ දැන් අපට ප්ලේන්ටියක්වත් නෑ....
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේක වෙන්නප්පුව පැත්තේ එකක්ද

සල්ලි දුන්න අපි නේද පරාද

අපේ රටේ දේ දියුණු කරලා රට ගොඩ නැංවීමට සබැ කැපවීමක් අවශ්‍යයි. නමුත් එවැනි වැඩකින් ඡන්ද දිනන්න පුළුවන්දැයි සැක සහිතයි. අද රටට අවශ්‍ය ක්ෂණික නුඩල්ස්, ඒ නිසා ලේසිම දේ තමයි අපේ නොදියුනුකම් පිටරටුන් ලවා පිරිමස්වා ගැනීම. අපිට ඕන රට ගොඩ ගැනීම නොවේ, සංවර්දනේ පිටරටින් ආනයන කිරීමයි. බලලා මැටියෙන් උනත් මියෝ අල්ලනවනම් මොකෝ කීවෙත් අ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙන්න නියම විරුවෝ නැතුව එක එක්කෙනාගේ කීමට මිනිමරපු,රාජකාරිය පැහැර ඇරලා ඇවිත් අපරාද කරන අය නෙවෙයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවා කරන තරමට රාජපක්ෂ ගොඩ දිනෙන් දින වැඩි වෙන බව මෛත්‍රීට තේරුම් කර දෙන්න කෙනෙක් නැත්ද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම බලාගෙන හිටියේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගැන පලකරන්න. මෙහි දක්ෂයාට තැනක් නැහැ.සල්ලි තියෙන පාටලී වගේ අය මුදල් තියෙන නිසා එස්එම්එස් මගින් හැම දාම උඩ. මට නම මතක නැහැ කැකිරාවේ ළමයෙක් හිටියා දක්ෂ නමුත් ඒ ළමයා දුප්පත් ඒ ළමයට එස්එම්එස් වලට වියදම් කරන්න සල්ලි නැහැ. මොකද මේකේ එස්එම්එස් ගන්නේ තමන් විසින්ම තමයි.මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර්...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කියන්නේ මොකටද අර විල්පත්තුව කපන්නේ කව්ද කියල මුළු ලංකාවම දන්නවා ඔබ තුමා දන්නේ නැහැ!
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ ගැන එච්චර කලබල වියයුතු නෑ. විදේශික සිසුන් ගොඩක් ඉන්නවා කිව්වට ඡායාරූප හතරෙම ඉන්නේ එකම විදෙස් කාන්තාවක්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තිලක් ඩුබායිටයි, වින්සන්ට්ටයි කියපු දේ නොතේරුනාට කරන්න දෙයක් නැහැ. මම කිව්වේ මිනිහෙකුට ගහන්න ගහන්න තමයි ඒ මිනිහා නැගිටින්න උත්සාහ කරන්නේ කියන එක. එ්කවත් තේරුම් ගන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නැගණිය ඔබට ජය ! දළදා සමිදු පිහිටයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එක ප්‍රශ්නයක් නම් තියෙනවා අහන්න පිරිමි වැසිකිලියෙන් නොගත්තේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කාරණය පැහැදිලියි. රට ජාතිය, ආරක්ෂාව, හමුදාව පොලිසිය, නිදහස් සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය ක්‍රියාවලිය, ආදී හැම පැත්තක්ම කඩා බිඳ දමා අසාර්ථක රාජ්‍යයක් බවට ලංකාව පත්වෙමින් පවතී. යහපාලනය නමින් කෙරෙමින් තියෙන්නේ එපමණයි. එය දැන/නොදැන අනුමත කරමින් වැඩි ජන කැමැත්ත ගොඩ නඟන්න ඡන්දය දුන් බහුතරයට විඳවන්න කාලයයි මේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවා වල කමෙන්ට් දාන පිරිමි මහ පුදුම සත්තු ජාතියක්.හැම වෙලාවේම කියන්නේ අවයව කපන කතාම තමයි.හරියට තමන්ට නැති අවයවයක් ඒ මිනිහට තියෙනවා වගෙයි කතාව.අනුන්ගේ අවයව කපන්න ඉස්සර වෙලා තමුන්ගේ ඒවා මේ වගේ වැරදි වැඩ වල නොයොදා පරෙස්සම් කරගත්තොත් නේද උන්නැහේලා වැඩියෙන්ම හොඳ..
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රටේ වාර්තා බැලුවම දුප්පතුන් නැහැ වගේ. එ්ත් මේ අයට ඉන්න තැනක් නැහැ බොන්න වතුර නැහැ මොනවද දේශපලකයෝ කරන්නේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙහෙම අමනුස්සකම් කරන කාන්තාවන්ට මෙලොවදීම නිසි දඩුවම් ලැබෙනවා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පුෂ්ප කුමාර ඔයා ඉස්සෙල්ල කියවල බලන්ඩ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ! අපේ පිරිමි අයට තියෙන රැකියා ටික ගන්න එපා
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අනේ මහත්තයෝ, ඔයාගේ කතා අහල ඇති වෙලා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ නිර්මාණය සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නුවන්ගේ කතාව හරි. මම නවසීලන්තයේ ඉගෙන ගන්න ගියා. මුල් දින වල හරිම අමාරුයි. තනිකම නිසා. දවසක් මා විශ්වවිද්‍යාලයේසිට එනවිට කෙනෙක් හයියෙන් දුරකතනයෙන් සිංහලෙන් කතාකරගෙන එනවා. මම සතුටින් ඈතදීම ඔහු දිහා බැලුවා. මගේ පෙනුමින් ඇඳුමින් මම සිංහල බව දැනගෙන ඔහු ඉක්මනින්ම කතාව ඉංග්‍රීසියට හරවා මා දිහා නොබලා මාව පහුකරගෙන ගිය. මට ඇත්තට...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ උයපු කෑම එකක් ගෙනිහින් කොන්ත්‍රාත්කරුගේ කටේ ඔබන්න ඕන.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉඩම් ,නිතිය හා සාමය , කියන්නේ පොලිස් බලතල බලමු සධාරනත්වයක් සිදු වේවිද කියල ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රෝයි ල වගේ අය දැක්කහම මට මතක් වෙන්නේ මර්සලීන් ජයකොඩි පියතුමාව. එතුමා කිව්වේ මගේ ජාතිය සිංහල ආගම කතෝලික මගේ උරුමය බෞද්ධ කියලා. එතුමා තව කිව්වා දකින දකින තැන වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්. ඉන් වන පණිවිඩය නුවනට පෙනීයන්. දුටු දුටු විටදී සිත්වල සිල් දැනීයන් කියල.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
කිරි මදුවැල්..කිරි මදුවැල්..මගේ අම්මේ..ගමට කන්න වැල් අල ඔබ ගෙන දුන්නේ..
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඔය පැත්තේ පාරවල් බොහොමයක රථවාහන ගමනාගමය අඩුයි. ඉතින් මේ දවස් වල මෙහෙම වී වේලන එක ඔය පැත්තේ පාරවල් වල සුලබව දකින්න පුළුවන් දෙයක්
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
තමන් පෙර ආත්ම වල කොපමන පින් සහ පව් කර ඇති බව දන්නා කෙනෙකු හෝ නිවන් දැකීමට තව කොපමන පින් කළයුතුද හෝ කොපමණ පව් ගෙවිය යුතුද යන්න දන්නා කෙනෙකු නැත. එනිසා නොදන්නා කර්ම ඵලයක් ගැන මම විශ්වාස නොකරමි. දෙව්දහ සූත්‍රයේ මේ සම්බන්ධව විස්තර ඇත.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, අපේ හාමුදුරුවනේ....
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේවට වැල් අල කියන්නේ මේ වැලේ දිගටත් පොඩි පොඩි අල හැදෙන නිසා. නමුත් ඒ පොඩි අල එතරම් රස නැහැ. නියම අලය හැදෙන්නේ පොලව යට. වැල හැදෙන මුල් කාලෙදීම වැල කොස් ගසක් වැනි විශාල ගහකට වගේ යැව්වොත් හොඳට හිරු එලිය ලැබී වැල විශාලට වැඩෙනවා. වැල විශාල කර ගන්න තරමට පොලව යට හැදෙන අලයත් විශාල වෙනවා. වැලට අලය නඩත්තු කරගන්න බැරි වෙනදාට වැල ...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පිස්සුද මොකුත් වෙන්නේ නැහැ අදුනා ගන්න බැහැ නේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මෙතන සමහරු වංචාව සාධාරණීකරණය කරලා තිබෙන හැටි හරි පුදුමයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ආගම්වල නාමයෙන් අහිංසක සන්තුන්ට වද දෙන එක අනුමත කරන්න බැහැ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ශාන්ත, බහුතරයක් මේ කුණුවූ ක්‍රමයෙන් යැපෙන අය. මෙයාලට සමහර සමාගම් බෙහෙත් ලියන කොළයේ, පෑනේ පටන් තවත් මෙකී නොකී සියලුම දේ ලබාදෙනවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රට ජාතිය බේර ගන්න වීරවරු බිහි වෙන්න ඕනේ කාලයක් මේක.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
දේශපාලන පළිගැනීමක්.

හරිම වටින වැදගත් ලිපියක්. මෙවැනි වටිනා වැදගත් ලිපි තව තවත් සම්පාදනය කිරීමට "ලංකාදීපයට " ශක්තිය ධෛර්යය ලැබේවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
රොෂාන්ට නම් එ්කත් ආණ්ඩු විරෝධයක්. මේකේ පැහැදිලිවම කියල තියෙනවා පාසල් ජීවිතය මතක් උණ බව.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නේද මිනිපේ, මෙච්චර කාලයක් මොනවා කළාද කාර්යාලයේ? පිරිසිදු කරන විට(මකුළු දැල් කැඩුවේ නැති වුණත්) අඩුගානේ පොළොව අතුගානවිටවත් දකින්න එපායැ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලිපිය නම් හොඳයි. ඒත් කවදාවත් ප්‍රංශය වාගේ ලංකාව වෙන්න එපා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
විවාහ උනාට පස්සෙ නිවසෙන් මත්පැන් සහ මිතුරන් කියන දෙවර්ගය ඈත් කරන්න ඕන. බොහෝ වෙලාවට මත්පැන්, මිතුරන් සහ නිවස කියන කාරණා තුන් දිගින් දිගටම ඇදිලා ගියොත් කෙලවර වන්නේ විනාශයකින්. අපි දන්න තැනක මෙවැනිම අවාසනාවන්තම දෙයක් සිදු වුනා. මිතුරන් දෙදෙනෙක් මත්පැන් පානය කරන්න නිතරම එක් මිතුරෙකුගේ නිවසේ හම්බ වෙනවා. ටික කාලයක් යද්දී නිව...
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉතා හොඳ ලිපියක්...

මොනවා වුනත් මම ලංකාදීපයට ස්තුති කරනවා මෙවැනි කටු මැටි ගෙවල් තවමත් තියෙනවා, අන්ත අසරණ මිනිසුන් ජීවත් වෙනවා කියල ෆොටෝ සහිතවම ලෝකෙට පෙන්වලා දුන්නට. අහසේ ජීවත් වෙන මිනිසුන්ට පෙන්වලා දුන්නට.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පාතාල කොට්ටෝරුවන් කෙසෙල් ගසකට කොට කොටා සිටීමේදී සිදුවූ හොට පැටලීමකින් පෙදෙසකට සැනසුමක් උදාවී ඇති බවකි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉවත්වෙන එක නෙමෙයිනේ කරන්න තිබුණේ, අභියෝගයට අභීතව මුහුණදෙන එකනේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පළිගන්නවා නම් මුහුණට මුහුණ එනු මිස මෙවැනි පහත් වැඩ අනුමත කළ නොහැක
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නියම කොල්ලෙක්නෙ. ලංකාවට ගැළපෙනවා

ඔහොම වෙලා මදි. ලක්ෂ 200ක ජනතාව මේවට ශාප කරනවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මව්බිම කොටි හිවලුන්ට පාවා දුන්දාට ගහන්න ඕන් මං නම් හොදට අතට අහුවෙන ගල්ගෙඩි අටක් දහයක් වෙන්කර තබා ගත්තා, පහුවෙන කොට හොයා ගන්න අමාරුවෙයි හිතලා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
නරක කලොත් අවසානයත් නරකම තමි,එක ලෝක නීතියක්.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පොඩ්ඩක් ඇල්ලුවට මුකුත්වෙන්නේ නෑ...ඕව ලොකුවට හිතුවම තමයි කරදර වෙන්නේ, දොස්තරට තිබුන අහල බලන්න,
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
පව් අහිංසක මිනිස්සු හැම දේම දුප්පත් මිනිහාට
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉස්පිලි ,පාපිලි වෙනස් කරලා තව කඩයක් දැම්මොත් නම් මමත් යනවා .
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
සරුංගල් යවන පුංචි පුතා සතුටින් හිටියත් සරුංගල් හදන පුංචි පුතාට ඒ සතුට නැහැ වගෙයි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
එතකොට කොකේන් ගෙන්වපු මිනිසුන්?

රටට ආදරය කරන සැබෑ මිනිසුන්ගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපේ දේශයේ හෘදසාක්ෂිය! --- දිනේවා මවුබිම ශ්‍රී ලංකා ---
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ඉතා හොඳයි

හිමියනි, ජාතිවාදය අවුස්සන්නන්ට මිනිස්සුන්ගේ මොලේ අවුල් කරන්න ඉඩ දෙන්න එපා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මම නිකම්ද කියන්නේ ලංකාවේ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන කියලා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
හිරේ හිටපු එක්කෙනා දැන් සිංගප්පූරුවේ. 9අ)
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
මේ වගේ තරඟ වල විනිශ්චය කෙටි පණිවිඩ මඟින් නොව විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදුකළ යුතු බව මගේ අදහසයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ගස් නගින්න බැරි මිනිස්සුන්ට මොකද වෙන්නේ ? වහලේ උඩට නගින්නත් බැහැ උළු වහලයක් තියෙන නිසා. උළු කැඩුනොත් අම්ම බනි. වරද අපේ අධ්‍යාපන ක්‍රමයේද? ඇයි අපිට ගස් නගින්න ඉගැන්නුවේ නැත්තේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or...
ලංකාව සුන්දරයි.අපිට ඒ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව නොලැබුනත් වාසනාවකට එම අඩුව පුරවා ගන්න අබා,ටායිෆ් වගේ තැන් අපට කාලය විසින් හිමිකර දී තිබෙනවා. දැනට අවුරුදු දහයකට කලින් තිබුණු නුවරඑළිය අද කෝ? සුන්දරත්වය විග්‍රහ කරන කලින් එය රැකගන්න අත්වැල් බදිමු.