input stringlengths 1 3.7k | output stringclasses 12
values | instructions stringclasses 3
values |
|---|---|---|
දැන් මෙතන කවුරු ඇත්ත කියනවද කියලා මටත් හිතාගන්න අමාරුයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සුබ උපන්දිනයක් ජනපතිදුනේ ...අපේ පක්ෂය ඇතුලේ ගඳ ගස්සන සියලු දෙනා ගැන දඩි තීන්දුවක් 65 ස් වන ... උපන් ... . දිනයේදී ගතයුතුයි නේද .? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සංචාරක ව්‍යාපාරය කරන අපිට තමයි ඕකෙන් පහර වදින්නේ. සුද්දෝ ඒසී කෝච්චි තියෙද්දී ඒසී කාර් වල යන එක අඩු කරයි. සංචාරකයන්ගෙන් අය කරන ගාස්තුව වැඩි කරන්න | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කෛරාටික අවස්ථවාදීන්, කාළයත් අවස්ථාවත් එළබෙන තුරු ආගමික සහාජීවනය ගැන කථාකරති. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
තෑග්ගක වටිනාකම තියෙන්නේ එහි මුල්‍යමය වටිනාකම නොවේ. දෙන හා ගනු ලබන අයගේ සිතේ ඇතිවන ප්‍රබෝධයයි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලොකු සතුටක් වගේම ලොකු ආඩම්බරයක් ඇතිවුනා පසිඳු මහතා ගැන,අපේ රටට වෙනත් කිසිම අංශයකින් කරන්න බැරි වුන, සියලුම ශ්‍රි ලාංකිකයන්ට සතුටු විය හැකි සේවයක් කිරීමට මෙතුමාට ධෛර්ය හා ශක්තිය ලැබේවායි සුබ පතමි. (බ) . | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මම නම් 100% කැමතියි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අර තනිවුන මනාලිය මට කැමතිද දන්නෙ නෑ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආදරය කරලා නැති මිනිස්සු වගේ කියවන්න එපා. ආදරයක් දැනුනහම එහෙම තමයි. මෙතන අදහස් දැමූ අයට මෙහෙම වුණා නම් බලාගන්න තිබුණා නාඩගම. ආදරයට අකුල් හෙළන අයටත් එහි පලවිපාක ලැබෙනවා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ශ්‍රී ලංකා පොලිසියට ස්තුතිවන්ත වියයුතුයි අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපගේ බලවත් කණගාටුව! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ මෙයාගේ බොරු සෝබන. මෙයාට හොද මෙයාගේ ජෝගි බලන අය විතරයි. අපිටනම් මෙයාගේ ජෝගි තමයි බලන්න අප්පිරියා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ දෙගොල්ලෝ වෙන වෙනම නේද යන්නේ.... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මගේ නිගමනයට අනුව මෙය කප්පමක් බලාපොරොත්තුවෙන් කළ එකක් නොවේ. මෙය ඔහු සමඟ තරඟවදින තවත් වෙළෙන්දෙක් විය නොහැකිද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකාවේ දේශපාලකයෝ විසින් මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තියෙන්නේ වාහනයක් තියන එක සුඛෝපභෝගී දෙයක් විදියට. ඒ වගේම බස්වල යන එක හොද දෙයක් විදියට. බදු වැඩි කළහම සමහර අය සතුටු වෙන්නේ එම නිසා. නමුත් දේශපාලකයෝ කවදාවත් වාහන එපා කියන්නේ නැහැ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉතාම සතුටුදායක පුවතක් ලංකාදීපය පමණයි මෙවැනි පුවත් අපට දෙන්නේ සුබපැතුම්! එමෙන්ම කණගාටුවට කරුණ මෙවැනි බුද්ධි ගලනයයි මේවාට වගකිවයුත්තෝ කව්රුද එමෙන්ම පවසා තිබෙන ආකාරයට රටේ සුලබව තිබෙන ස්වභාවික සම්පතවත් කළමනාකරණය වෙනවාද අපි ඉතින් වසරකට චන්ද දෙක තුනක් කරගෙන ඉමු අනේ මෙහෙම | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපිට මේවා අහලා ඇතිවෙලා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දැන් ප්‍රදේශවාසීන්ට මේ වතුරවල වහගන්න ඕන නම් එකම ක්‍රමයයි තියෙන්නේ. එතන ඉස්සරහ පොසොන් එකට දන්සලක් හරි දාල විවුර්ත කරන්න ඉහල පෙලේ බලවතෙක්ට ආරාධනා කරන්න. ඊට කලින් දවසේ පළාතේ තුමා ඇවිත් මේක තාවකාලිකව ගොඩ කරලා හරි වහවී. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ නිකන් ආවේසවෙලා දොඩවන සෙනගගෙන් පන්සිල් පද 5 රකින දෙතුන් දෙනෙක්වත් හොයාගන්න පුලුවන්න්ද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉන්දික, දකුණ ගැන ඔච්චර කියවන්න එපා.රට වෙනුවෙන් වැඩිම ජීවිත ගානක් පුජා කළේ වයඹ කොල්ලෝ. ඒකත් කුරුණෑගල පළාතෙන්.හැමදේකම අයිතිය දකුණට ගෙනියන්න හදන්න එපා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අවුරුදු 30ක් ඇමරිකා වල ඉන්න මේ අප්පුහාමිට දැන් පුත්තලම් බුරුවෝ 10 ක වයස ඇති නේද? මේ වගේ මෝඩ කතා කියන්නේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හොරකම් කරපු බඩු දෙන්නම ඕනත් නැහැ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ ගෙදර ඩෝග්වත් පුලුවන් නම් අරන් යන්න. පින් සිද්ධ වෙයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ වගේ තැනකට ගියාම වැඩක් කරගන්න තියන අමාරුව කියල වැඩක් නැහැ. පගාව රජ වෙලා මේවගේ අයට උත්තර දෙන්න හොදම වෙලාව මේක | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මට නම් පෙන්නේ මෙයා පාරට වෙලා කප්පම් ඉල්ලන බවකුයි .. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මගේ අනුමානය සන්ධානය ආසන 116, එජාපය 87, දෙමල සන්ධනය 12, ජවිපෙ 3, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 0 වෙනත් 5. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මාර වැඩේ ඒ දැන් මම දෙපැත්තෙන්ම මාර්ග බාධක දමා රතු රෙදි කැබැල්ලකින් ලයිට් කනුව හොදට ඔතන්න. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ දරු පැටියා මේ ප්‍රවෘත්තිය බලා මට එස්.එම්.එස්. එකක් ගහලා අහනවා තාත්තේ, ඒ අන්කල් ඒ දවස් ටිකේ හැන්ගිලාද හිටියේ කියලා? මම කිවුවා මම දන්නේ නැහැ පුතේ කියලා. ටික වෙලාවකින් තව එස්.එම් එස් .එකක් ආවා තාත්තේ එහෙම වෙන්න ඇති මම දන්නවා තැන කියලා. මම ගැහුවා කොහෙද කියලා. එයා එවනවා අර මාමලාගේ ගෙදර කියලා. මෙය සත්‍ය සිදුවීමක් | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පුහුනුවක් සමග රැකියාවක් සොයමී | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
71 හා 88/ 89 කැරැල්ලට සම්බන්ද කිසිදෙයක් සෙවීමට අවශ්‍ය නැත. මන්ද 71 සිදු වුවේ ත්‍රස්තවාදී ක්‍රියාවකි එහෙදී විනාශකළ කිසිදු ත්‍රස්තවදෙයෙක් ගැන සෙවීමට අවශ්‍ය නැත | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇති මිනිහාගෙන් අරන් නැති මිනිහාට දුන්නු මිනිහෙක් සරදියෙල් කියන්නේ, | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අලි ඇතුන් නිකන් කුලප්පු වෙන්නේ නැහැ, හුඟක් දුරට එය වෙන්නේ ඇත් ගොව්වගේ වරදින්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මට තව කියන්න තියෙන්නේ ජනාධිපති නිදි අනේ. අපි පත් කරපු ආඩම්භරකාර තාත්තා අපිට වැරදුනා. අපි අතරමං වුනා. එයාට හොදටම නින්ද ගිහින්. අපි මොනවා හරි කරමු මේකට. නැත්නම් අපේ ජාතිය ඉවරයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඒකවත් සැලසුම් කරලා රණවිරු දිනයයට ෆොන්සේකා මහතාව නිදහස් කරන්න අපේ ආණ්ඩුවට බැහැ. නමුත් තීරණයට ගොඩක් ස්තුතියි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
තෙරුවන් සරන ලැබේවා ඔබ සැමට! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සාගර අද චීනය ආර්ථික අතින් ඇමරිකාවට වඩා බලවත්. ඇමරිකාව කියන්නේ උඩින් ඔලුව අතගාල යටින් වැඩි දෙනෙක් රැසියාවේ බලවත්කම ඉදිරියේදී දකින්න පුළුවන් කෙසේ වෙතත් රුසියාවේ යුද ශක්තිය කාටත් නොදවෙනි විදියට පවතවාගෙන යනවා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දැන් ඉතින් රහසක් වෙන්නේ කොහොමද? මේක බලපු කෙනෙක් නිකමට හරි කිව්වොත් කලින් ටත් වඩා බීගෙන ගෙදර එයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බුදුන් වහන්සේ බුදුබව ලැබ මුලින්ම පැවැත්වු ධම්මචක්කප්වත්තන සුත්‍රෙයහි සිථාන 12 ක කියලා තියෙනවා මම අද දේශනා කරන්නේ පෙර අහලා නැති දෙයක් කියලා. එනම් එකල සිටම තිබු දාන සිල භාවනා ගැන නෙමෙයි උන් වහන්සේ සොයාගත්තේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබයි අපේ රජු. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ ප්‍රශනයක් තියෙන්න පුළුවන් නමුත් මේ ප්‍රශ්නය අපිටත් නොදනිම වෙනමම ප්‍රශ්නයක් වෙලා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ෂෝක් අනේ. මගේ සුභ පැතුම්! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මමත් කියන්නේ මේ වගේ තැන් වලට අහුවුණා කියලා පිට මිනිසුන්ට විතරක් දොස් පවරන්න බැහැ. දුප්පත්කම එකක්. විලි බිය නැතිකම තව දෙයක්. මොන රැකියාවකට ගියත් ඒ යන්න කලින් තමන් ඒ ගැන දැනුවත් වෙලා ගමේ ගුරුවරයෙක් වගේ රටතොට ගැන දැනුවත් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන පෙර විපරමක් කරන්න බැරිකමක් නැහැනේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ රස්සාව තනිකර බොරුවක් විතරයි. මේ කෙල්ලෝ කරන්නේ පුදුම කපටි කම්, ඒ වගේම හෙන බොරුකරියෝ, තමන්ගේ දෙමව්පියන්ට නෑ හිත මිතුරන්ට ගොඩක් බොරු කරලා තමයි මේ රස්සාවට එන්නේ. මෙයාලව බඳින පිරිමින්ට සොරිම තමයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
,.ඔය විදියට මහජන මුදල් වංචා කලොත් අපිටත් රට වටේම චයිත්‍ය හදන්න පුළුවන් . | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගතයි හිතයි විතරක් මහනකරල මදි ආචාර්‍ය තුමෝ........ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපි කොහොමත් අත හෝදල පැත්තකට වෙන ජාතිය නේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පුදුමක් හදිසියක්නේ තිබිලා තියෙන්නේ. තව තත්පර දහයක් ඉන්න බැරිවෙලාද? අපරාදේ ජීවිත. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඒ රටේ මිනිසුන්ගේ ලස්සනට රූපවතීලව සමකරන්න පුලුවන්ද? ඔය ගොල්ලන්ව දැක්කහම ඒ මිනිස්සු හිතන්න ඇති තවත් අලුත් වැදිරියෝ ටිකක් ඇවිත් කියලා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පව්කාර දොස්තරලා... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ෂෙරිෆ් ඉතිරි ටිකට මම උදවු කරන්නම්, තම්බි එකකට එකක් පෙන්න මේ ධර්මද්වීපයේ පල්ලි හදනවා. සිංහල කෙල්ලන්ට බොරු ලනු දීල බන්දගෙන් ලිංගික සුරකමට ලක් කරනවා. එදා සිරි ලක කුබුරු වැඩට උදවු කරපු හරකව මරාගෙන කනවා.ඔය වගේ තියෙද්දී ළමයන්ට පරිසරය නෙවි සමජයවත් පෙන්නන්න පුලුවන්ද නේද? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලාබ අපේක්ෂාවෙන් උදව් නොකළ යුතුයි. දුන්දේ ගැන සතුටුවන්න. ලද දෙයින් සතුටුවන්න. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අවංක කොල්ලෙක් සුභ අනාගතයක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ආසියාවේ ආශ්චර්ය! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
උණුසුම් සුභ පැතුම්! තව තවත් මෙවන් නව නිමැවුම් කර ලක් මාතාවගේ නම රන් අකුරින් ලෝක ඉතිහාස පොතේ ලිවීමට ඔබ වන් ලක් පුතුන්ට දිරිය වෙරවීර්යය ලැබේවා! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
විදුලි බිලත් පොඩ්ඩක් විතර අඩුකලාම නරකද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ රට තුල ගසා කෑම් දුෂනය වංචාව හොරකම් ජඩකම් නැති කිරීමට ඔබ තුමා වැනි නායකයෙක් රට පාලනය කල යුතුය. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කලින් මේ දේවල් සිද්ධ වුන අවස්ථා වල අහල පහල හිටපු අහිංසක පිරිමිත් සෙරෙප්පු පාරවල් කන්න ඇති. ඇයි ඉතින් කළුවරේ කවුද කියල පේන එකක්යෑ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ගොඩක් වටිනා ලිපියක්.ස්තුතියි ලංකාදීප... | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න.ඒ ගැන අවදානයෙන් සිටින්න. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ වරදටනම් උපරිම දඩුවම් දෙන්න ඕනේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මගෙත් ආයු අරගෙන තව චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනෑ ඔය අම්මා | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අනේ මටත් හිතෙනවා ඒ හරියෙන් ම ගෙයක් හදාගන්න.. දෙන්න දෙන්න ලැබෙනවා කියලා කියමනක් තියෙනවානේ.. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
බස් නැවතුම් පොළ හැදුව කියල කගේ කාගේත් සාක්කු පිරෙන්නේ නැහැනේ. එක තම ආදී වේගී පාරවල් විතරක් හදන්නේ. ඒවා විවෘත කරන දාට ඇරෙන ලොක්කන්ගේ කටවල් නම් ඔය වතුර වල වගේම නේද ඈ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කාන්තාවගේ සැමියා විදේශගතවෙලා ඉන්න එකේ, මේකා තාප්පෙට නැගලා කකුලත් කඩා ගත්තයි කියන්නේ අනිවාර්යයෙන් ගාල්ල මාතර පැත්තේ කෙනෙක් වෙන්න ඇති. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මමත් මුස්ලිම් එ්ත් මම මේ අදහසට එකග නැහැ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හපන අලිත් ඉන්නවානේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්ත දැනගන්න පොලිසියටම යන්න වෙයි. මහා හොරෙක් වහාම මතක හිටින දඩුවමක් දියයුතුයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කාටත් ඉක්මන් සුවය පතනවා. සැකකරු සොයා දඩුවම් දිය යුතුයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
පාරට බැස්සම ජීවන වියදම අඩු වෙනවද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අත ගගා ඉඳලා වැඩක් නැහැ. උන්ට ඇත්තටම කැමතිනම් ගෙදර ගෙනිහින් හරියට හදන්න. නැත්න්ම පැටව් බෝවිම වලක්වන සහ ජලභිතිකා එන්නත් ලබාදෙන්න කටයුතු කරන්න. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කොහොම වුණත් ශ්‍රී ලාංකික කතක් වන බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ "කෑම සූත්‍ර කඩය" ඉතාමත් ජනප්‍රිය වේවා කියා පතමු. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වැද්දන් අලුත් ලෝකයට එන විට අපි වැද්දන් මෙන් හෙසිරෙනවා. සියල්ලෝම නොව බහුතරයක් . | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔයින් ගියා ඇති වෙන දෙයක් කපාගන්නැතිව .. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
1971 මරාදාපු සිද්දීන් ගැන දන්නෙම නැත්නම් 71 කතරගම රෑප රාජිනියගේ සිද්දිය කියවන්න. මොනරු මරණ මුවන් මරණ උදවිය ඔය පළාතෙත් ඉන්නවා. රටේ අනිත් පළාත් වල වගේම. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හේවා මහතාණෙනි, කෙනෙකුගේ දැනීම, වීරත්වය, දක්ෂකම,දේශප්‍රේමී බව වගේ බොහෝ ක්‍රියාකාරකම් කා සඳහාද යන්න පළමුව අප තේරුම් ගත යුතුව ඇත. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
වාසනාවන්ත පුතෙක් අපරාදය කලවුන්ට නියම දඩුවම් ලැබේවා. ! | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
නිලූ නංගි හරි, බීලා කැ ගහලා ගෝරි දාගන්නවනම් තමයි නරක. කැනඩාවේ හවසට ඕන කෙනෙක් කාලක් දාගෙන ඉන්නේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඒ අය එහෙ ඉඳන් තමන්ගේ වැඩ කරගන්නවා. අපේ අය මෙහෙ ඉඳන් පෙළපාලි යනවා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔබ වැනි අවංක මිනිසුන් ලොවේ නැත. .ඔබට බුදු සරණයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කව්රු කොහොම කිව්වත් රටට ආදරේ කරන එකම පක්ෂය මේක විතරයි. එහෙම පක්ෂයක් වෙනුවෙන් ජන්දේ දෙන්න | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මට පිස්සු වගෙයි වාහන වල ගණන් දැකලා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
දෙවි පිහිටයි ඔබතුමාට | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගන්න නැත්නම් තවත් අලුතගමක් වෙයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේ විදේශිකයින් වැඩි දෙනා චීන්නු. ඔවුන් ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා තුනම දන්නේ නැහැ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ජනපති තුමා මීට වඩා මේ ගැන අවධානය යොමුකල යුතුයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඉතින් කොහොමද කෙනෙක් විශ්වාස කරන්නේ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මව් සෙනෙහසක මහිමය.. ! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ප්‍රියාන්ට, මම එහෙම තමයි හිතාගෙන ලිව්වේ. බලන්නකෝ අකුරක් එහා මෙහා උනාම වෙන නස්පැත්තිය නේද ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
හිඟන්නු කියන්නේ සල්ලිකාරයෝ , අපේ මෝඩ මිනිස්සු සල්ලි දෙන එක තමයි වැරදි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලංකා සමාජේ එකතු කරන්න බැහැ.හේතුව ලංකාවේ සමාජය ලෝකේ බේද වැඩිම සමාජයක්. පන්ති බේදේ, නිලදාරිවාදේ, කුලවාදේ, ජාතිවාදේ, ආගම්වාදේ,නිකාය බේදේ,උඩරට පහතරට බේදේ, දේශපාලන පක්ෂ වලට අනුව බෙදීම,ගමේ-නගරේ බෙදීම, අවස්තාවාදේ,උගත් නුගත්, උසස් රැකියා සහ පහත රැකියා,සුදු කළු බේදේ,වගේ මෙකි නොකී හැම ආකාරයෙන්ම මිනිසුන් බෙදිලා. ඡන්දයක් වැනි දෙයක... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ලැජ්ජා නැතිකම අනෙක් හැමදේටම වඩා ලොකුයිනේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ රටේ උණ බටෙන් සරුංගල් හදන කාර්මිකයින් සිටිය දී පසු ගිය කාල වකවානු වලදී චීන සරුංගල් කන්ටේනර් පිටින් ලංකාවට ආවා.කොයි රටේ සරුන්ගල් ඇරියත් කමක් නැහැ. බැරිවෙලාවත්,මුහුදට නම් බහින්න එපා දරුවනේ... | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඔය නෝනලාත් මහත්වරුත් කරන වැඩ දෙකෙන්ම කරන්නේ මනුෂ්‍යන්ගේ සිතත් ගතත් දෙකම සුවපත් කරන එකයි. ඔබලාට පින්! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ප්‍රියන්ත වගේ මිනිස්සු දන්නේ මොකක්හරි වැඩක් කරන අයට මඩගහන්න. ගොතලා නම් ඉතින් ඔහේට කියන්න බැරියෑ ඔර්ජිනල් එකක්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මම නම් ඉතාම පෝෂ්‍යදායි ආහාරපාන තමයි මගේ පවුලේ අයට දෙන්නේ. විදේශගතව ඉන්න අපිට ගුණයයි පෝෂණයයි තමයි වැදගත්ම. ඒ නිසා වැඩි මිලක් ගෙවා හෝ ඉස්තරම් ආහාර මිලදී ගැනීමට මම පසුබටවන්නේ නැහැ | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ස්වාමීන් වහන්සේලා වෙලත්,බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලාගේ පෙරහරට පටු අදහසින් මෙහෙම කරන එක ඉතාම වැරදි වැඩක්. මෙය වෙනත් අපේක්ෂාවක් මුල්කරගෙන කරන වැඩක්.අනුමත කරන්න බැහැ. උසාවි නියෝග මත තමයි එම අලින්ට එහෙම කළේ. වැරැද්ද වැරැද්දමයි....තේරුම් ගන්න හාමුදුරැවනේ. මෙහෙම කරනකොට අනිත් මිනිසුන් දෙකොනින්ම හිනාවෙනව.... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
කොහොම ස්තූති කරන්නද ලංකාදීපයට මේ තොරතුරු ගෙනාවට. පොටෝ ටික නම් අති විශිෂ්ඨයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
ඇත්තටම පුදුම තරම් කලාත්මකයි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
මේකෙන් අපිටත් ඉගෙන ගන්න යමක් තියෙනවා, අපි හැමවිටම හැමෝටම ගරු කරන්න පුරුදු වෙමු, එවිට අපිටත් ඔවුන් ගරු කරනු ඇත. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
අපේ හැටි තමයි අපේ මානව සම්පත් පිටරට යන්න අරින එක. කවුද මේවාට වගකියන්න ඕනෑ? එ්කනේ ඉන්දියාවෙන් ඕනෑ දේවල් ගේන්න හදන්නේ. ඒ අපිට බැරිකමකට එහෙම නොවෙයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.