News Content
stringlengths
35
40.7k
Headline
stringlengths
9
215
Is_headline
int64
0
1
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, කලවාන - උපේන්ද්‍ර ජාතුන්ගම, වේවැල්කඳුරේ - පත්ම බන්දු, අම්බලන්ගොඩ - හේමන්ත සිල්වා සහ ගෝනාපීනුවල - දයා සිරිල් ධම්මික)“දූෂණ-වංචා සහ ජාතික සම්පත් කොල්ලකෑම්වලට සම්බන්ධ කිසිවකුත් තම රජයට ඇතුළත් කරගන්නේ නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය න...
“තම නීති රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි මට බලකරන්න කිසිදු රටකට හැකියාවක් නෑ“
0
(නාලක සංජීව දහනායක)වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) සඳහන් කළේය.එබැවින් මෙම මැයි දිනය වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගාලූමෝද...
මේ මැයි දිනෙන් පසු ආණ්ඩුව ඉවරයි
1
(නාලක සංජීව දහනායක, අමදෝරු අමරජීව)ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිපත්ති එකිනෙකට නොගැළපෙන බැවින් දෙදෙනා දෙපැත්තට අදිනවා මිස රටට වැඩක් නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  මහතා ත‍්‍රිකුණාමලයේදී  පැවැසීය.මෙය එළ හරකා හා මී හරකා එකට බැඳ හානවා වැනි ක‍්‍රියාවක් බවත් මේ කඹ ඇදිල්ලෙන් රටට කිසිවක් නොලැබෙන බවත් රා...
මේ මැයි දිනෙන් පසු ආණ්ඩුව ඉවරයි
0
  (නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)රටේ ආරක්ෂක සැලැස්ම විනාශ කරළ මේ ආණ්ඩුව රටේ ගොවි ජනතාවද වළපල්ලට යැවූ බවද අනාථ වූ ගොවියා නගා සිටුවීමට තම අරමුණු අතර ඉදිරියෙන්ම ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (14) සවස නිකවැරටියේදී පැවසීය.රටේ පණනල වන් ගොවි ජනතාව වෙනුවෙන් මංගල රැලියේදීම සහන සැලසීම් පිළිබඳව ප්‍රකාශයට පත් කළේ ම...
මේ මැයි දිනෙන් පසු ආණ්ඩුව ඉවරයි
0
(මැදිරිගිරිය චාපා මධුභාෂිණි සහ පොලොන්නරුව ක.ග කරුණාරත්න)එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්  මේරට ගොඩ නගන්න බැරි බව පැහැදිලියි. ඒ නිසාම මේ රටේ නව දේශපාලන පරිවර්තනයක් කරන්න පුළුවන්. අද රට කඩාවැටීම නව ගමනකට හොඳ පෙරනිමිත්තක් බැවින් පුළුල් වැඩ පිළිවෙලකට අවතීර්ණ වී බලය අත්පත් කර ගන්න අපි සූදානම් යැයි ජනතා විමුක...
මේ මැයි දිනෙන් පසු ආණ්ඩුව ඉවරයි
0
(අනුරාධපුර දයාරත්න ඇඹෝගම සහ අනුරාධපුර බී.පී. චතුරංග)ආණ්ඩුවට කුමන විදියේ විවේචන චෝදනා තිබුණත් තම ප්‍රතිපත්තිය තුළ මුල්තැන දී තිබෙන්නේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදවච්චියේදී ඉකුත් (04) ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මැදවච්චිය බර්ටි ප්‍රේමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය විව...
ආණ්ඩුවට මොන චෝදනා තිබුණත් මම මුල්තැන දෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමටයි
1
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය.ව්‍යාපෘති කී විට බොහෝ අය ලොකු ලොකු දේවල්වලින් පටන් ගැනීමට කැමැති බව පැවසූ ජනාධිපතිවරයා නමුත් කළ යුත්තේ එය කුඩාවට පටන් ගැනීම යැයි...
ආණ්ඩුවට මොන චෝදනා තිබුණත් මම මුල්තැන දෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමටයි
0
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන...
’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය ...
’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’
0
(සුජිත් හේවාජුලිගේ)‘මොන ඡන්ද ක‍්‍රම ආවත් කමක් නැහැ. අපි දැන්  ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත් ගහනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.සන්ධානගත වී  තරග වැදීමට පක්‍ෂ ගණනාවක් සමග සාකච්ඡා කරගෙන යන බව කී රාජපක්‍ෂ මහතා පළාත් පාලන ආයතන 20...
’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’
0
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ...
’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති
1
(අංජුල මහික වීරරත්න, උඩුගම රවි ලියනගේ සහ ගාල්ල අමල් වික්‍රමරත්න ගාල්ලේ සිට)“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.ප්‍රධාන පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවට දැනුණු ණය බරට හසු වී සිටින මොහොතේ ණය බර අනාගත ප...

 (අංජුල මහික වීරරත්න, තුෂිත කුමාර සිල්වා)”රටේ ජාතික ධනය ගිල දැමූ හම්බන්තොට වරාය නම් සුදු අලියාගෙන්’’ වැඩ ගැනීම දැන් අරඹා ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම දී පැවැසීය.‘‘සංවර්ධනය නම් ආයුධයෙන් වැඩ ගැනීමට නම් පටුබේද අතහැර රට ගැන සිතා වැඩ කළ යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.අග‍...
’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති
0
(අංජුල මහික වීරරත්න සහ දෙනියාය විශේෂ එස්.ඞී. කොඩිකාර දෙනියායේ සිට)ණය බර වැඩි වී සංවර්ධනය අත්හිටව පැවති රට බාර ගෙන කෙටි කාලය ඇතුළත ණය නැති අපනයන සංවර්ධනය ඉදිරියට යන රටක් බිහි කිරීම සඳහා මූලික පියවර තැබීමට හැකි විනැයි අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දෙනියායේදී පැවසීය.කතා කළ කාලය අවසන් කර හම්බන්තොට සංවර්ධනයේ සැබෑ ඵල ...
’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති
0
(අංජුල මහික වීරරත්න මඩකළපුවේ සිට)මඩකළපුව ඇතුළුව මුළු නැගෙනහිර පළාතම දියුණු කිරීම සඳහා පළාත් සභාව සහ මහ ආණ්ඩුව එක්ව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මඩකළපුවේදී පැවැසීය.පළාත් අතර තරගකාරී සංවර්ධනය ඇති කිරීම රජයේ අපේක්ෂාව බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ඊළඟ දශ...
පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා
1
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ...
පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා
0
(සුජිත් හේවාජුලිගේ, කොලොන්නේ පී.ආර්. ගමගේ, දාපනේ ජයන්ත නානායක්කාර ඇඹිලිපිටියේ සිට...)රට පුරා නැවත බෝම්බ පිපිරීමට පටන් ගත්තේ මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව සහමුලින්ම අමතක කර දැමූ නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවැසීය.බුද්ධිමත් ජනතාවක් සිටින මේ සුන්දර දිවයින ආසියාවේ ද...
“බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “
1
(සුජිත් හේවාජුලිගේ, මහරගම ගාමිණී සරත් ගුණවර්ධන හා කැස්බෑව ජී.එස්.එම්. කහටපිටිය)තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය.තමා එදා රාජ්‍ය නිලධාරින්ට දුන්නේ ද...
“බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන ප...

(නාලක සංජීව දහනායක සහ දයාරත්න ඇඹෝගම)එක්සත් ජාතික පක්‍ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය.රට විකුණන වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පළවා හැරිය යුතු යැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.විපක්‍ෂ නා...

(නාලක සංජීව දහනායක, අම්පාර වසන්ත චන්ද්‍රපාල, නාමල්ඔය පියසේන වතුදුර, දමන රවී මැදගෙදර, දිගාමඩුල්ල කුමාර සී. ලියනරාච්චි, හිඟුරාන නවරත්න සමරතුංග අම්පාර සිට)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප...
“අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“
1
(නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලං...

(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊ...
“අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“
0
(ඩයනා උදයංගනී)ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය.ශ්‍රී ලංකා රජය මානව හිමික...
ප‍්‍රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ
1
(අංජුල මහික වීරරත්න)සම්මුතිවාදී රජයේ උපරිම වාසිය ලබා ගැනීමට නම් තව දුරක් යා යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (4) පැවැසීය.ජාතික රජය යටතේ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව තම හැඟීම බව ද ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුයේ ‘‘2025 පොහොසත් රටක්’’ දැක්ම එළිදැක්වීම නිමිත්තෙන් ...
ප‍්‍රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිප...
ප‍්‍රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ
0
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ...
ප‍්‍රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ
0
(සුජිත් හේවාජුලිගේ, මැණික්හින්න ඒ.ජී. වික‍්‍රමසිංහ හා චමිල් රූපසිංහ සහ සෙංකඩගල සිසර කුමාර බණ්ඩාර මහනුවර සිට)තමා ජනාධිපති ධුරයට පැමිණියේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (1) පැවැති මැයි රැලියේදී පැවැසීය.අනාගත සිහින ලෝක දිනා බලා වැඩ කිරීමෙන් රටට ජනතාවට කිසිම පළක් නැතැයි...
මා ජනපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ
1
(සුජිත් හේවාජුලිගේ තිස්සමහාරාමයේ සිට...)(ඡායාරූප - ගයාන් අමරසේකර)හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බවත් හොරුන්ට දඬුවම් කිරීමේදී පක්ෂ පාට තමාට ප්‍රශ්නයක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිස්සමහාරාමයේදී පැවැසීය.වැරැදි කළ අයට රටේ නීතිය එකසේ ක්‍රියාත්මක කරන්නේ යැයි කී ජනාධිපතිවරයා මිහින් ලංකා ගැන කොමිසම පත් කළ පසුව ත...

(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව යන ගමනේදී පක්‍ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.ජනාධිපතිවරණය වැනි ඡන්දයේදී ජයග්‍රහණය ලැබීමට නම් දෙපාර්ශවය එකතු විය යුතුය යන පණිවුඩය දුන්නේ පසුගිය පළාත් ප...
මා ජනපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ
0
(නාලක සංජීව දහනායක, මහර ගණිඳු රෝචන සමරතුංග, චතුරංග චන්ද්‍රසේන, දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති) වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය. ජනතා තීන්දුවට පිටින් සිදුකරන මෙම ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් මගින් විම...
“සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“
1
(නාලක සංජීව දසනායක ගල්ගමුවේ සිට)තරුණ ජීවිත ටයර් සෑයවල පිච්චෙන යුගයක් නැවතත් මේ රටට අනවශ්‍ය යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (14) ගල්ගමුවේදී පැවැසීය.මෙරට ජනාධිපතිවරණය ඉහළින්ම ජයගෙන රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට තමන් කැපවන බව ද ඔහු කීය.කුරුණෑගල ගල්ගමුව සතිපොළ භූමියේ ඊයේ (14) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ ජනාධි...

(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන...
“සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන ප...
“සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“
0
 (පොලොන්නරුව - ක.ග. කරුණාරත්න)පිබිදෙමු පොලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක කෙරෙන පොලොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියට අයත් කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම සකස් කොට කි‍්‍රයාත්මක කෙරෙන තෙක් ඒ වෙනුවෙන් දැනට පවරාගෙන තිබෙන ගොවීන්ගේ කුඹුරු ඉඩම් නැවතත් එම ගොවි ජනතාවට වගා කිරීම සඳහා දෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපා...
කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක‍්‍රියාවට නගනතෙක් පවරාගත් කුඹුරු යළි ගොවීන්ට දෙන්න
1
(ක.ග.කරුණාරත්න)පොළොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියට අයත් කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන තෙක් ඒ වෙනුවෙන් දැනට පවරාගෙන ඇති ගොවීන්ගේ කුඹුරු ඉඩම් නැවතත් එම ගොවි ජනතාවට වගා කිරීම සඳහා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත. කදුරුවෙල නගර සංවර්ධන ව්‍යාපෘතිය පරීක්ෂාකළ ජනපති එසේ උපදෙස් ලබා දුන්නේය.නාග...
කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක‍්‍රියාවට නගනතෙක් පවරාගත් කුඹුරු යළි ගොවීන්ට දෙන්න
0
(නාලක සංජීව දසනායක ගල්ගමුවේ සිට)තරුණ ජීවිත ටයර් සෑයවල පිච්චෙන යුගයක් නැවතත් මේ රටට අනවශ්‍ය යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (14) ගල්ගමුවේදී පැවැසීය.මෙරට ජනාධිපතිවරණය ඉහළින්ම ජයගෙන රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට තමන් කැපවන බව ද ඔහු කීය.කුරුණෑගල ගල්ගමුව සතිපොළ භූමියේ ඊයේ (14) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ ජනාධි...
“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“
1
(නාලක සංජීව දහනායක, මහර ගණිඳු රෝචන සමරතුංග, චතුරංග චන්ද්‍රසේන, දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති) වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය. ජනතා තීන්දුවට පිටින් සිදුකරන මෙම ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් මගින් විම...
“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“
0
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන...
“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන ප...
“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“
0
(а¶үа¶Ӯа¶ңа·’а¶»а·’а¶ә - а¶ұа·’а¶ёа·Ҹа¶Ҫа·’ а¶ҡа·„а·Җа¶Ҫ а·ға·„ а¶¶а¶«а·Ҡа¶©а·Ҹа¶»а¶ңа¶ё - а¶¶а·’а¶ёа¶Ҫа·Ҡ а·Ға·Ҡ‍а¶әа·Ҹа¶ёа¶ұа·Ҡ а¶ўа¶әа·ға·’а¶Ӯа·„)“а¶…а¶ҙа·’ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶Ҝа¶ұа·Ҡа¶ұ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·”. а¶ёа·ҡ а¶»а¶§а·ҡ а¶ўа·Ҹа¶ӯа·’а·Җа·Ҹа¶Ҝа·“а¶ұа·Ҡа¶§ а¶Ҷа¶ңа¶ёа·Ҡа·Җа·Ҹа¶Ҝа·“а¶ұа·Ҡа¶§ а¶ёа·ҡ а¶»а...
а¶ҙа·ҠвҖҚа¶»а¶ўа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚа¶»а·Җа·Ҹа¶Ҝа·“ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡа¶»а¶ұ а·„а·җа¶ёа·қа¶ңа·ҷа¶ё а¶ҡа·җа¶ёа·җа¶ӯа·Ҡа¶ӯ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа¶§ а¶ңа·ҷа¶ұа¶’а¶ё
1
а¶ёа·Җа·Ҡа¶¶а·’а¶ёа·ҡ а·ға·Ҡа¶®а·Ҹа·Җа¶»а¶ӯа·Ҡа·Җа¶әа¶§ а¶ҡа·’а·ға·’а·Җа·ҷа¶ҡа·”а¶§а¶ӯа·Ҡ а¶¶а¶Ҫа¶ҙа·‘а¶ёа·Ҡ а¶ҡа·’а¶»а·“а¶ёа¶§ а¶ӯа¶ёа¶ұа·Ҡ а¶үа¶© а¶ұа·ңа¶Ҝа·ҷа¶ұ а¶¶а·Җ  а·Ға·Ҡ‍а¶»а·“ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұ а¶ҙа·ҷа¶»а¶ёа·”а¶«а·ҡ  а¶ўа¶ұа¶ҙа¶ӯа·’ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ...
а¶ҙа·ҠвҖҚа¶»а¶ўа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚа¶»а·Җа·Ҹа¶Ҝа·“ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡа¶»а¶ұ а·„а·җа¶ёа·қа¶ңа·ҷа¶ё а¶ҡа·җа¶ёа·җа¶ӯа·Ҡа¶ӯ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа¶§ а¶ңа·ҷа¶ұа¶’а¶ё
0
(а·ға·’а¶»а¶Ӯа¶ңа·’а¶ҡа·Ҹ а¶Ҫа·ңа¶ҡа·”а¶ҡа¶»а·Җа·’а¶§)"а¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·Ҡ. а¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶ӯа¶Үа¶»а·’а¶әа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶ҙа¶»а·Ҹа¶Ҝа¶әа·’. а¶ёа·ҡ а¶…а¶ҙа¶§ а¶Ҫа·җа¶¶а·ҷа¶ұ а¶…а·Җа·ға¶ұа·Ҡ а¶…а·Җа·ға·Ҡа¶®а·Ҹа·Җ. а¶ёа·ҡ а·Җа...

(а¶©а¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“)           а·„а·қа¶ёа·Ҹа¶ңа¶ё а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯа¶« а¶ұа¶ңа¶» а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·’а¶ә а·„а¶»а·„а·Ҹ а¶үа¶©а¶ёа·Ҡ а¶…а¶ҡа·Ҡа¶ҡа¶» 4000 а¶ҡа·Ҡ а¶ҡа·ңа¶»а·’а¶әа·Ҹа¶ұа·” а¶»а¶ўа¶әа¶§ а·„а·Ҹ а¶‘а¶»а¶§ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·Ҡа·Җа¶Ҫа¶§ а·Җа·’а¶ҡа·’а¶«а·“а¶ёа¶§ а¶әа¶ұ а¶¶а·Җа¶§ а¶ҙа·…а·Җа¶ұ а¶…а...
а¶ҙа·ҠвҖҚа¶»а¶ўа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚа¶»а·Җа·Ҹа¶Ҝа·“ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡа¶»а¶ұ а·„а·җа¶ёа·қа¶ңа·ҷа¶ё а¶ҡа·җа¶ёа·җа¶ӯа·Ҡа¶ӯ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа¶§ а¶ңа·ҷа¶ұа¶’а¶ё
0
අද ලෝකයේ සෑම රටක්ම ආර්ථික අර්බුදයට ලක් වී තිබෙන්නේ නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා බවත්, මෙයින් මිදෙන්නේ නැතුව කිසිමදාක ආර්ථික නිදහසක් ලබාගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතා පැවසීය.එම පක්ෂයේ 21 වැනි ජාතික සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.මෙම ජාතික සමුළුව ඉ...
සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති නිසයි
1
(ඩයනා උදයංගනී,ඡායාරූප ශාන්ත රත්නායක)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සිටින ජන බලවේගය අදෘෂ්‍යමාන එකක් බවත්, කිසිම අවස්ථාවක පක්‍ෂයේ ශක්තිය අඩු තක්සේරුවකට නොයා යුතු බව කාන්තා දින සැමරුමට ආ කාන්තාවන් පෙන්නුම් කළ බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (9) පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යනු වැටි වැටී නැගිටිමින් ඉදිරියට ගොස්...
සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති නිසයි
0
(මුදිතා දයානන්ද )“අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නාය...
“නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“
1
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිප...
“නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“
0
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය ...

ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍ය...
“නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“
0
(අංජුල මහික වීරරත්න සහ නෙළුව - පියරත්න ජයවික්‍රම)නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය.ණය පොලී ගෙවා දමන්න මේ වනවිටත් ආර්ථිකය ශක්ති...
රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක්
1
(අංජුල මහික වීරරත්න, උඩුගම රවි ලියනගේ සහ ගාල්ල අමල් වික්‍රමරත්න ගාල්ලේ සිට)“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.ප්‍රධාන පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවට දැනුණු ණය බරට හසු වී සිටින මොහොතේ ණය බර අනාගත ප...
රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක්
0
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක්
0
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ...
රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක්
0
(අංජුල මහික වීරරත්න)“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර...
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
1
(අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්‍ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්‍ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර ...
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
0
(අංජුල මහික වීරරත්න)බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණ...
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
0
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
0
(නාලක සංජීව දහනායක)යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් ආණ්ඩු ශක්තිමත් කර රට බෙදුම්වාදයට ගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (03) පැවසූහ.එබැවින් රටට ආදරයක් ඇත්නම් කිසිවකුත් මෙම බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වීමට ඉඩක් නොදිය යුතු යැයිද ...
ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට
1
වර්තමාන ආණ්ඩුවට රටේ ඒකීය භාවය බිඳ දැමීමට බුදු දහමට ලබා දී ඇති ප‍්‍රමුඛතාව හා බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමේ රාජ්‍ය යුතුකම අහෝසි කර ෆෙඩරල් ආකෘතියක් හෝ ඊට සමාන රාජ්‍ය ක‍්‍රමයක් ඇති කිරීම සඳහා ව්‍යවස්ථා වෙනසක් කිරීමට කිසිදු ජනවරමක් නැතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා නිවේ...
ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට
0
(විනීතා එම් ගමගේ)කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ  යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.මැතිවරණ්...
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘

(***අංජුල මහික වීරරත්න සහ ***කැලණිය - ලාල් එස්. කුමාර)ආගමට, ජාතියට, සංස්කෘතියට හිතැති ප්‍රකට බෞද්ධ පවුල් දෙකක නියෝජනයක් වන රුවන් විජයවර්ධන මහතාට දේශීයත්වය ආගම පිළිබඳව අමුතුවෙන් කියා දිය යුතු නැතැයි කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවැසූහ.එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමේ බරපතළ වගකී...
ගිය ඡන්දයෙන් එජාපය ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක්
1
(*** අංජුල මහික වීරරත්න)එක්සත් ජාතික පක්ෂයට නැවත ජේ. ආර්. ජයවර්ධන ස්වර්ණමය යුගය ගෙන එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (17) පැවැසීය.ආසන අටකට පසු බැස තිබූ එක්සත් ජාතික පක්ෂය නැවත හයෙන් පහක බලයක් ගැනීමට තරම් ශක්තිමක් කිරිමට ජිවය දීමට ජයවර්ධන මහතා සමත් වු බව කී රුවන් විජයවර්ධන මහතා සිදුවු වැරදි හදාගෙන පාක්ෂ...
ගිය ඡන්දයෙන් එජාපය ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක්
0
(а·ға·’а¶»а¶Ӯа¶ңа·’а¶ҡа·Ҹ а¶Ҫа·ңа¶ҡа·”а¶ҡа¶»а·Җа·’а¶§)"а¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·Ҡ. а¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶ӯа¶Үа¶»а·’а¶әа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶ҙа¶»а·Ҹа¶Ҝа¶әа·’. а¶ёа·ҡ а¶…а¶ҙа¶§ а¶Ҫа·җа¶¶а·ҷа¶ұ а¶…а·Җа·ға¶ұа·Ҡ а¶…а·Җа·ға·Ҡа¶®а·Ҹа·Җ. а¶ёа·ҡ а·Җа...
вҖҳа¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·ҠвҖҷ - а¶…а¶ңа¶ёа·җа¶ӯа·’
1
а·Җа·җа¶»а¶Ҝа·’ а·ға·„а¶ңа¶ӯ а¶ҙа·Ҡ‍а¶»а¶ҡа·Ҹа·Ға¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ҡа·’а¶»а·”а·…а¶ҙа¶ұ а¶ҙа·–а¶»а·Ҡа·Җа·Ҹа¶»а·Ҹа¶ёа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҙа¶ӯа·Ҡа¶¶а·ҡа¶»а·’а¶әа·ҡ а·Җа·’а¶ёа¶Ҫа¶Ҙа·Ҹа¶ұ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ  а¶ӯа¶ёа¶ұа·Ҡа¶§ а·ға·’а¶Ҝа·”а¶ҡа·… а¶…а¶ҙа·„а·Ҹа·ға¶әа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶»а·”а¶ҙа·...
вҖҳа¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·ҠвҖҷ - а¶…а¶ңа¶ёа·җа¶ӯа·’
0
(*** а¶Ҝа·ға·”а¶ұа·Ҡ а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ)а¶…а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а·Җа·’а¶Ҫа·Ҹа·ға¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶үа·ға·Ҡа¶Ҫа·Ҹа¶ёа·Ҡ а¶Ҷа¶ңа¶ё а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җ а¶ӯа·”а·… а¶ҙа·Ҡ‍а¶»а¶ а·Ҹа¶»а¶ә а¶ҡа¶»а¶ұ а¶¶а·Җ а·Җа·Ҹа¶»а·Ҡа¶ӯа·Ҹ а·Җа·– а¶ұа·’а·ға·Ҹ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа¶§ а¶ҙа·җа¶ёа·’а¶«а·“а¶ёа¶§ а¶ұа·’а¶әа¶ёа·’а¶ӯа·Җ а·ға·’а¶§а·’ а¶ӯа...
вҖҳа¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·ҠвҖҷ - а¶…а¶ңа¶ёа·җа¶ӯа·’
0
(а¶ӯа·’а·…а·’а¶«а·’ а¶Ҝ а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ а·ға·„ а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶ҡа¶§а·”а¶ңа¶ёа·Ҡа¶ҙа·ңа·…)а¶»а¶ұа·Ҡа¶ўа¶ұа·Ҡ а¶»а·Ҹа¶ёа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹа¶§ а¶‘а¶»а·ҷа·„а·’а·Җ а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶…а¶°а·’а¶ҡа¶»а¶« а¶…а¶ҙа·„а·Ҹа·ғ а¶ҡа·…а·ҡ а¶әа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶ұа¶©а·”а·Җа·ҡ а¶”а·„а·” а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡ...
вҖҳа¶ҡа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ а¶‘а¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·ҠвҖҷ - а¶…а¶ңа¶ёа·җа¶ӯа·’
0
දූෂණයට, වංචාවට, හොරකමට එරෙහිව කටයුතු කරද්දී යූඑන්පී ද ශ්‍රී ලංකා ද කුමන පක්ෂයේ ද යන්න තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරදී පෙරේදා (27) පැවැසීය.තමාගේ ඇඟේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ රත්නපුරේ පළාත් පාලන ආයතනවල...
මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ
1
(දෙවැනි කොටස)මොකද ඇත්ත වශයෙන්ම මම එතුමාට කියල තිබුණා මහින්ද නම් කරන්න අවුරුදු දෙකකට පෙර මම දේශපාලනයේ ඉන්නේ නැහැ කියල තීන්දු කරලනෙ තිබුණේ. මම හිතන්නේ ලංකා දේශපාලනයේ නායකයෙක් හැටියට අවුරුදු 60 දී ගෙදර ගිය එකම එක්කෙනා මම. මගේ පැහැදිලි තීන්දුවක් මත. මම කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක්. මම මේකෙන් සත පහක් හොයල නැහැ. තිබුණු ඒව...
මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ
0
(සුජිත් හේවාජුලිගේ තිස්සමහාරාමයේ සිට...)(ඡායාරූප - ගයාන් අමරසේකර)හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බවත් හොරුන්ට දඬුවම් කිරීමේදී පක්ෂ පාට තමාට ප්‍රශ්නයක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිස්සමහාරාමයේදී පැවැසීය.වැරැදි කළ අයට රටේ නීතිය එකසේ ක්‍රියාත්මක කරන්නේ යැයි කී ජනාධිපතිවරයා මිහින් ලංකා ගැන කොමිසම පත් කළ පසුව ත...
මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ
0
“සමහරු අපෙන් අහනවා ඔයාලගේ සැලසුම් ප්‍රතිපත්ති සියලු දේ හොඳයි ඒත් වැඬේ කරන්න පිරිසක් කෝ කියලා. මෙතෙක් රට පාලනය කළ සියලු කණ්ඩායම්වලට වඩා, වඩා හොඳ, උගත් බුද්ධිමත් කණ්ඩායමක් අපට ඉන්නවා මේ වේදිකාව පිරිලා තිබෙන්නේ ඔවුන්ගෙන්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දෙවෙනිදා පැවසීය.ඔහු මේ බව ...
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
1
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය ...
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
0
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ...
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
0
(අංජුල මහික වීරරත්න, සඳලංකාව - හේමලතා ඩී. හේවගේ සහ මාරවිල - ට්‍රික්සි කොන්ස්ටන්)“ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම තුළින් ජනතාව මත පනවන බදු බර අඩු කර පීඩනකාරී ජීවන රටාවෙන් සමස්ත ජනතාවම මුදාගන්නා බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පන්නල දී පැවැසී...
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
1
 (අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)“රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය.“රණබිමේ සිට යුද්ධය ජයගත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්‍ෂාවේ ඉහළම වගකීම පවරන බව” ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.ජනපත...
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
0
(අංජුල මහික වීරරත්න සහ බලංගොඩ - වයි.ඒ.එස්. වීරවංශ)ගෝනි බිල්ලන් භීෂණ කප්පිත්තන් වෙනුවට රටට සොඳුරු නායකත්වය තමා සපයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බලංගොඩ පැල්මඩුල්ල ඇහැලියගොඩ ජනරැලි වලදී පැවැසීය.දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවන බව කී සජිත් ප්‍රේම...
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
0
(*** නිමල කොඩිතුවක්කු)‘‘වත්මන් රාජපක්ෂ රජය යටතේ රජයේ සේවකයන්ට අහිමි වී ඇති ස්වාධීනත්වය, වැටුප් වර්ධක සහ විශ්‍රාමිකයන්ගේ දීමනා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ආණ්ඩුව යටතේ කඩිනමින් දෙන බව’’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී පැවසීය.‘‘වත්මන් රජය තමන්ට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා රටේ...
‘රජයේ සේවකයන්ගේ කැපූ දේ සජිත්ගේ ආණ්ඩුවකින් දෙනවා‘
1
(*** නිමල කොඩිතුවක්කු)‘‘රජයේ සේවකයන්ගේ - රණවිරුවන්ගේ පිහිටෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කරමින් ගෙන ගිය පාලනයට තැපැල් ඡන්දයෙන් හොඳ උත්තරයක් ලැබෙනු ඇතැයි’’ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.‘‘රජයේ සේවකයන්ට අහිමි වී තිබෙන ආර්ථික ශක්තිය සහ ස්වාධීනත්වය යළි ලබාදීමත් ...
‘රජයේ සේවකයන්ගේ කැපූ දේ සජිත්ගේ ආණ්ඩුවකින් දෙනවා‘
0
(අංජුල මහික වීරරත්න, ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර, පිටිගල ඩී.ජේ. විජේසිරි සහ බටපොල දීපාල් සිල්වා)ත්‍රස්තවාදයට සම්බන්ධ චෝදනා තිබේ නම් ඇමැතිවරුන් හෝ මන්ත්‍රීවරුන් කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියේදී පැවැසීය.පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම හොඳම ක්‍රියාවලිය බව කී අග්‍රාමාත්‍යවරයා,...
‘ත්‍රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’
1
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර...
‘ත්‍රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’
0
(කැලණිය - ලාල් එස්. කුමාර සහ වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)“අපේ ආණ්ඩුව කාලේ ගොවියාට පොහොර සහනාධාර ලබාදීලා අස්වැන්න වැඩි කළා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණ ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වීවලින් පිරෙව්වා. එහෙම තිබුණ මේ රටට අද පිටරටට අතපාන්න වෙලා. ඒ තත්ත්වය ඇති කළ මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය...
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
1
(නාලක සංජීව දහනායක සහ දයාරත්න ඇඹෝගම)එක්සත් ජාතික පක්‍ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය.රට විකුණන වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පළවා හැරිය යුතු යැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.විපක්‍ෂ නා...
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිප...
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන ප...
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
0
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶ӯа¶ёа¶ұа·Ҡа¶§ а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡа¶ұа¶ёа·Ҡ а¶»а¶§а·ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶ә а¶ңа·ңа¶©а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұ а¶¶а·Җ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶Ҝа¶әа·Ҹ а¶ңа¶ёа¶ңа·ҡ  а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶ёа·”а¶Ҝа¶...
вҖҳвҖҳа¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·ҠвҖҚа¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа¶ұа¶ёа·Ҡ а¶»а¶§а·ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶ә а¶ңа·ңа¶©а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Җа·ҸвҖҳвҖҳ
1
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ёа·’а¶Ҫ а·ға·–а¶ӯ‍а·Ҡ‍а¶»а¶ә а¶Ҫа¶¶а·Ҹ а¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹ а·Ға·Ҡ‍а¶»а·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡа¶»а¶« а¶ёа·–а¶Ҫа·’а¶ҡ а¶ёа·’а¶ұа·’а·ға·Ҡ а¶…а¶әа·’а¶ӯа·’а·Җа·Ҹа·ға·’а¶ҡа¶ёа·Ҡ а¶ұа¶©а·”а·Җа¶ҡа·Ҡ а¶ңа·ңа¶ұа·” а¶ҡа¶»а¶ұ а¶¶а·Җ а¶ҙа·’а·Җа·’а¶ӯа·”а¶»а·” а·„а·ҷа·… а¶Ӣа¶...
вҖҳвҖҳа¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·ҠвҖҚа¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа¶ұа¶ёа·Ҡ а¶»а¶§а·ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶ә а¶ңа·ңа¶©а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Җа·ҸвҖҳвҖҳ
0
( а·„а·’а¶»а·Ҹа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍а¶»а·’а¶әа¶Ӯа¶ҡа¶» а¶ўа¶әа·ға·’а¶Ӯа·„)а·Җа·’а¶Ҫа·Ҡа¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а·Җа¶ұа·қа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә а¶ёа·җа¶Ҝа·’а¶ұа·Ҡ а·Җа·– а¶ёа·Ҹа¶»а·Ҡа¶ңа¶әа·ҡ а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡа¶»а¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’ а¶ҙа·’а¶»а·’а·ға¶ҡа·Ҡ а·Җа¶ұ а¶ёа·җа¶Ҝ а·ға·’а¶»а·Җа·“ а·ға·’а¶§а·’а¶...
вҖҳвҖҳа¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·ҠвҖҚа¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа¶ұа¶ёа·Ҡ а¶»а¶§а·ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶ә а¶ңа·ңа¶©а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Җа·ҸвҖҳвҖҳ
0
(а¶©а¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“)а¶‘а¶Ҫа·Ҡ.а¶§а·“.а¶§а·“.а¶Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа·ҡ а·ға¶ұа·Ҡа¶ұа¶Ҝа·Ҡа¶° а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·ҷа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶…а¶Ҫа·’а¶ёа¶Ӯа¶ҡа¶©а¶Ҝа·’ а·„а·Ҹ а¶ҡа·’а¶Ҫа·’а¶ұа·ңа¶ а·Ҡа¶ а·’а¶әа·ҷа¶Ҝа·’ а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җа·ҡ а¶Ҝа·ҷа¶ӯа·”а¶ұа·Ҡ а¶Ҝа·Ҹа·„а¶ҡа·Ҡ а¶ёа¶»а·Ҹ а¶Ҝа·җа¶ёа·– а¶¶...
вҖҳвҖҳа¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·ҠвҖҚа¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶Ҫа¶¶а·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа¶ұа¶ёа·Ҡ а¶»а¶§а·ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶ә а¶ңа·ңа¶©а¶…а¶»а¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Җа·ҸвҖҳвҖҳ
0
(නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලං...
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“
1
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන ප...
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“
0
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන...
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“
0
(නාලක සංජීව දහනායක, අම්පාර වසන්ත චන්ද්‍රපාල, නාමල්ඔය පියසේන වතුදුර, දමන රවී මැදගෙදර, දිගාමඩුල්ල කුමාර සී. ලියනරාච්චි, හිඟුරාන නවරත්න සමරතුංග අම්පාර සිට)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප...
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“
0
(මැදිරිගිරිය චාපා මධුභාෂිණි සහ පොලොන්නරුව ක.ග කරුණාරත්න)එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්  මේරට ගොඩ නගන්න බැරි බව පැහැදිලියි. ඒ නිසාම මේ රටේ නව දේශපාලන පරිවර්තනයක් කරන්න පුළුවන්. අද රට කඩාවැටීම නව ගමනකට හොඳ පෙරනිමිත්තක් බැවින් පුළුල් වැඩ පිළිවෙලකට අවතීර්ණ වී බලය අත්පත් කර ගන්න අපි සූදානම් යැයි ජනතා විමුක...
පුළුල් වැඩපිළිවෙළකට ගොස් බලය ගන්න අප සූදානම්
1
(යසන්ත ආරියසේන, චන්ද්‍රසේන ගමගේ)‘‘හම්බන්තොට වරායේ තක්සේරු වාර්තාව පුළුවන් නම් ඉදිරිපත් කරන්න කියලා රනිල් වික‍්‍රමසිංහ හා මලික් සමරවික‍්‍රම යන මහත්වරුන්ට අභියෝග කරනවා’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා වලස්මුල්ලේ දී ඉකුත්දා (5) පැවසීය.ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ‘‘ජනබ...
පුළුල් වැඩපිළිවෙළකට ගොස් බලය ගන්න අප සූදානම්
0
(නාලක සංජීව දහනායක)වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) සඳහන් කළේය.එබැවින් මෙම මැයි දිනය වෙන්දේසිකාර, කොන්ත‍්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගාලූමෝද...
පුළුල් වැඩපිළිවෙළකට ගොස් බලය ගන්න අප සූදානම්
0
(අංජුල මහික වීරරත්න සහ අතුල බණ්ඩාර)මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොරොව්පොතාන කහටගස්දිගිලිය ජන රැලියේදී පැවැසීය.ප්‍රභූ දේශපාලනය වෙනුවට තමා පොඩි මිනිහාගේ දේශපා...
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“
1
(අංජුල මහික වීරරත්න, අතුල බණ්ඩාර, මඩුකන්ද - සිතුම් චතුරංග, ගලේවෙල - මොහොමඞ් බුහාරුඩීන් සහ නාඋල - ඉන්දික අරුණ කුමාර)“මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ...
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“
0
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේ...
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“
0