News Content
stringlengths
35
40.7k
Headline
stringlengths
9
215
Is_headline
int64
0
1
‘‘රාජපක්‍ෂ රෙජිමයට සුව කරන්න නොහැකි වූ රාජපක්‍ෂලා විසින්ම ඇති කළ ලෙඩ දෙකම ජාතික රජය සුවපත් කළ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කිරිබත්ගොඩ දී පැවසීය.ජාත්‍යන්තරයෙන් එල්ල වූ මානව හිමිකම් ප‍්‍රශ්නයට සහ විදේශීය ණය බර යන රෝග දෙක හඳුනාගෙන නිට්ටාවටම සුවපත් කිරීම සඳහා බෙහෙත් කර ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ම...
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
(හර්ෂණ තුෂාර සිල්වා, ගෝනාපීනුවල දයාසිරිල් ධම්මික සහ ගාල්ල සිරංගිකා ලොකුකරවිට)“ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වූ වහාම එහි සහනය කෙලින්ම ශ්‍රී ලාංකේය ජනතාවට දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුවේදී පැවසීය.“ජාතික ආණ්ඩුව පසුගිය වසර දෙක-තුනක කාලයේදී අති විශාල ණය කන්දක් නැති කිරීමට උත්සාහ ගත් බව කී අග්‍රාමාත්...
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
(උණවටුන ඩී.ජී. සුගතපාල)රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීම බවත්, ගමේ පාසලට සියලූ සම්පත් ලබා දීම සඳහා අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බද්දේගමදී සෙනසුරාදා (01) ප‍්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සිවයස් සැමරුම් උත්සවයට සහභාගී වෙම...
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
1
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපත...
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
0
 (අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)“රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය.“රණබිමේ සිට යුද්ධය ජයගත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්‍ෂාවේ ඉහළම වගකීම පවරන බව” ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.ජනපත...
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
1
(අංජුල මහික වීරරත්න, සඳලංකාව - හේමලතා ඩී. හේවගේ සහ මාරවිල - ට්‍රික්සි කොන්ස්ටන්)“ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම තුළින් ජනතාව මත පනවන බදු බර අඩු කර පීඩනකාරී ජීවන රටාවෙන් සමස්ත ජනතාවම මුදාගන්නා බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පන්නල දී පැවැසී...
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
(හර්ෂණ තුෂාර සිල්වා)ඩිජිටල් තාක්ෂණය, පරිගණක සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට පුරාම ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී (7) ප්‍රකාශ කළේය. නව නගර, නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය හරහා රට තුළ අපනයන ප...
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
(අංජුල මහික වීරරත්න සහ වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය.“බොන්න වතුර ඉල්ලන විට...
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
(සුජිත් හේවාජුලිගේ)ගිය ආණ්ඩුව හම්බන්තොට වරාය සඳහා ගෙන ආ ගිවිසුමේ තිබූ බොහෝ බරපතළ දේවල්වලට තමා එදා දැඩිව විරුද්ධ වුණු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ගිය ආණ්ඩුව කොළඹ ගෝල්ෆේස් පිටියෙන් අක්කර හයක් ෂැංග‍්‍රිලා හෝටලයට සින්නක්කරව දුන් බව කී ජනාධිපතිවරයා, වරාය නගරයේ අක්කර 240 ක් චීනයට සින්නක්කරට දීමට ගෙනැවිත් තිබ...
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා
1
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)වරාය අධිකාරියේ ලාභයෙන් වරාය සංවර්ධනය කරනවා වෙනුවට ලාභයක් නැති හම්බන්තොට වරාය නඩත්තු කරන්න අපිට සිදුවුණා. අද අපි ඒ ඉතිහාසය වෙනස් කරමින් මහා භාණ්ඩාගාරයටත් විශාල මුදලක් එකතු කරමින් ලාභ නැති වරාය ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න අඩිතාලම දැම්මා යැයි හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා චීන සමාගමක් ...
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා
0
( සිතුම් චතුරංග)ත‍්‍රිවිධ හමුදාවට විරුද්ධව චෝදනා පත‍්‍ර දීමට, නඩු ඇහීමට කිසිවිටෙකත් තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පලාලිහිදී පැවැසීය. සමහර ශ්‍රී ලාංකිකයින් පිටරටින් ඩොලර්, පවුම් ගෙන හමුදාවට විරුද්ධව වැරැදි ප‍්‍රචාරයන් ගෙන යන බව කී ජනාධිපතිවරයා අන්තවාදී දේශපාලනඥයින් වගේම ඇතැම් මාධ්‍ය ද හමුදාවට අගෞර...
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ
1
ත‍්‍රස්ත‍්‍රවාදය පරාජය කරමින් මාතෘභූමියට සාමය හා නිදහස ලබා දීමට මෙන්ම, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක හමුදා කළ උතුම් මෙහෙවර ඉතා විශිෂ්ට බව   ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (27) පැවැසීය.යුද්ධයේ දී මියගිය ති‍්‍රවිධ හමුදා මෙන්ම පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් ඉතාමත් ගෞරවයෙන් සි...
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ
0
(සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි)(පරිවර්තනය - කෝවිද ගුණසේකර)සති දෙකක කාලයක් කොළඹ කාලය ගත කළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දුත පිරිස පසුගිය සතියේ වොෂින්ටන් නුවර තම මූලස්ථානය බලා ගියේය. ඔවුන් දිවයිනෙන් නික්ම ගියේ හිස් අතින් නොව ණය අර්බුදය විසදීම සදහා ඉදිරියේ ගැනෙන පියවර සම්බන්ධයෙන් රජයේ නායකයන් දුන් නව පොරොන්දු රැසක්ද...
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
1
ආර්ථිකමය හා දේශපාලනමය ගැටලූ හමුවේ සැළසුම් කරගෙන සිටි කිසිවක් ඒ අයුරින් කි‍්‍රයාවට නැංවීම රජයට තවදුරටක් නොහැකි වන බවක් පෙනෙන්නට ඇත.එසේ කි‍්‍රයාත්මක කිරීමට නොහැකිව ඇති සැළසුම් අතරින් ප‍්‍රධාන වන්නේ සියයට 11 ක සිට 15 ක් දක්වා වැට් බද්ද ඉහළ දැමීමය.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක් හමුවේ එම සැළැස්ම හකුලා ගැනීමට රජයට සිදුවිය.පළමු ...
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධ සාකච්ඡා වල අවසන් අදියර සඳුදා (11)  දිනයේ ආරම්භ වීමට නියමිතය. ණය මුදල සම්බන්ධයෙන් මෙන්ම රටට අනාගතයේදී වැදගත් වන ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.රජයේ අධික වියදම අවම කිරීමට ගතහැකි පියවර,ආද...
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ද වැඩි තැනක් වෙන්වූයේ මේ සම්බන්ධයෙන්ය.එහිදී අමාත්‍යවරුන්ට, ඔවුනොවුන් යොදාගෙන තිබෙන විදෙස් සංචාර වහා අවලංගු කර, තම තමන්ගේ ඡන්ද බල ප‍්‍රදේශවලට ගොස් මෙම විරෝධතා වලින් ඇතිවිය හැකි ...
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
(නාලක සංජීව දහනායක, මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට මාසික වැටුප හා විශ්‍රාම වැටුප දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (8) දඹුල්ල නගරයේදී පැවැසීය.තම රජය රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප ව...
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
1
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන...
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
0
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊ...
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන ප...
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
0
පරිවර්තනය  - කෝවිද ගුණසේකරසන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනිමෙම ලිපියේ ‘‘හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිත කර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනය‘‘ යනුවෙන් නිවැරදි විය යුතුය. මේ සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නම ඇතුළත්වූයේ ප්‍රමාද දෝෂයකිනි...
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
1
ජනපතිධූරය භාරගෙන මාස 21 කට පසු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වන තම එක්සත් ජාතික පෙරමුණු රජයටම දැඩි චෝදනා එල්ල කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ නම් තමා ඊට එරෙහිව දැඩි පියවර ග...
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
0
වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ද වැඩි තැනක් වෙන්වූයේ මේ සම්බන්ධයෙන්ය.එහිදී අමාත්‍යවරුන්ට, ඔවුනොවුන් යොදාගෙන තිබෙන විදෙස් සංචාර වහා අවලංගු කර, තම තමන්ගේ ඡන්ද බල ප‍්‍රදේශවලට ගොස් මෙම විරෝධතා වලින් ඇතිවිය හැකි ...
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
0
දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වන, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හිටපු ජනපතිවරයා නව පක්ෂයක් පිහිටුවාගෙන මැතිවරණය ඉදිරිපත්වීමේ සූදානමක් ඇතැයි පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව හා පළකළ අදහස් ජනපති සිරිසේනගේ අවධානයට යොමුවන විට ඔහු සිටියේ අම්පාර නගරයේය.එය ඉරිදා දිනය විය.සඳුදා දින උදෑසනම හෙතෙම දිනේෂ් ගුණවර්ධන හා...
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
0
(ඩයනා උදයංගනී)ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල ජනතාව තමන්ගේ පැවැත්ම ගැන පමණක්සි තමින් කටයුතු කරන කාලයක තමන්ට ඡන්දය දුන් හා නොදුන් සියලු ජනතාවගේ අනාගතය පිළිබඳ වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරී ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (3) පැවැසීය.එබැවින් ජනතා විමුක්ති පෙරමුණු පළාත් පාලන නියෝජිතය...
මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක්
1
(මුදිතා දයානන්ද)ශ්‍රී.ල.නි.පයත් එ.ජා.ප යත්. පොහොට්ටුවත් එකම කඳවුරක කොටස් තුනක් පමණයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේ මේ කඳවුරු තුනට එරෙහිව පවතින එකම දේශපාලන ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමා...
මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක්
0
(අංජුල මහික වීරරත්න, මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි, බියගම සේනක නිර්මාණ, මල්වාන කේ.ඩී.එම්. විතානගේ දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති සහ මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)“ත්‍රස්තවාදය, කුඩු, කප්පම්, මිනීමැරුම්, අපචාර නැති විනය ගරුක ශ්‍රී ලංකාවක් බිහි කරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නා...
“විනයගරුක රටක් හදනවා“
1
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නව...
“විනයගරුක රටක් හදනවා“
0
(නිමල කොඩිතුවක්කු, සිටිනාමලුව අනීෂා මානගේ)“ධීවර, කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත දියුණු කරමින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට කැපවන බව”, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේදී පැවැසීය.“මන්දිර දේශපාලනය, ජනාධිපති වැටුප, වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප ...
“විනයගරුක රටක් හදනවා“
0
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේ...
“විනයගරුක රටක් හදනවා“
0
(а¶ұа·Ҹа¶Ҫа¶ҡ а·ға¶Ӯа¶ўа·“а·Җ а¶Ҝа·„а¶ұа·Ҹа¶әа¶ҡ)а¶»а¶§а·ҡ а¶¶а¶Ҝа·” а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶ә а¶ҙа·’а·…а·’а¶¶а¶іа·Җ а¶…а¶°а·Ҡ‍а¶әа¶әа¶ұа¶ә а¶ұа·ңа¶ҡа¶» а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·… а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯ а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҡ а·Җа¶ұа·Җа·’а¶§ а¶…а¶»а·Ҡа¶¶а·”а¶Ҝ а¶»а·Ҹа·Ға·’а¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·“ а¶ӯа·...
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶»а¶§а¶ҡ а·„а·җа¶Ҝа·” а¶¶а¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ а¶»а¶§а¶§ а¶‘а¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
1
(а·ға¶»а¶ӯа·Ҡ а¶ а·’а¶ұа·Ҡа¶ӯа¶ҡ а·ға·„ а¶ҙа·Ҡ‍а¶»а·ға¶Ӯа¶ң а¶ҙа·ҷа¶»а·ҡа¶»а·Ҹ) а¶ҡа·Җа·”а¶»а·” а·Җа·’а¶»а·”а¶Ҝа·Ҡа¶°  а·Җа·”а¶«а¶ӯа·Ҡ а¶ҡа·ңа·…а¶№ а·Җа¶»а·Ҹа¶әа·ҡ а¶ұа·җа¶ңа·ҷа¶ұа·„а·’а¶» а¶ўа·җа¶§а·’а¶ә а¶¶а¶Ҝа·” а¶Ҝа·ҷа¶ұ а¶¶а·Җа¶ӯа·Ҡ а¶‘а¶ә а¶»а¶ўа¶әа·ҡ а·ға·Ҡа¶®а·Ҹа·Җа¶»а¶ә а¶¶а·Җа¶ӯа·Ҡ а¶ңа·Ҡ‍а¶»а·Ҹа¶ёа·“а¶ә а¶ёа...
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶»а¶§а¶ҡ а·„а·җа¶Ҝа·” а¶¶а¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ а¶»а¶§а¶§ а¶‘а¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
0
а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а·ға·Ҹа¶ёа¶ә а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹа¶»а¶ҙа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍а¶»а¶әа¶§ а¶Ӣа¶ а·’а¶ӯ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶Ҙа¶әа¶ҡа·” а¶ұа·ңа·Җа¶ұ а¶¶а·Җа¶ӯа·Ҡ, а¶‘а¶¶а·җа·Җа·’а¶ұа·Ҡ а¶”а·„а·” а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·” а¶¶а·Җа¶ӯа·Ҡ а¶ҙа·”а¶»а...
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶»а¶§а¶ҡ а·„а·җа¶Ҝа·” а¶¶а¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ а¶»а¶§а¶§ а¶‘а¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
0
( а·„а·’а¶»а·Ҹа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍а¶»а·’а¶әа¶Ӯа¶ҡа¶» а¶ўа¶әа·ға·’а¶Ӯа·„)а·Җа·’а¶Ҫа·Ҡа¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а·Җа¶ұа·қа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә а¶ёа·җа¶Ҝа·’а¶ұа·Ҡ а·Җа·– а¶ёа·Ҹа¶»а·Ҡа¶ңа¶әа·ҡ а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡа¶»а¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’ а¶ҙа·’а¶»а·’а·ға¶ҡа·Ҡ а·Җа¶ұ а¶ёа·җа¶Ҝ а·ға·’а¶»а·Җа·“ а·ға·’а¶§а·’а¶...
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶»а¶§а¶ҡ а·„а·җа¶Ҝа·” а¶¶а¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ а¶»а¶§а¶§ а¶‘а¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
0
(නාලක සංජීව දහනායක, මතුගම - බන්දු තඹවිට, තුසිත කුමාර ද සිල්වා)මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බේරුවලදී පැවසීය.එහෙත් පසුගිය කාලයේ ගෙනගිය එවැනි අසත්‍ය  ප්‍රචාර හේතුවෙන් අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බි...
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
1
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන ප...
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
(සුජිත් හේවාජුලිගේ, මහරගම ගාමිණී සරත් ගුණවර්ධන හා කැස්බෑව ජී.එස්.එම්. කහටපිටිය)තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය.තමා එදා රාජ්‍ය නිලධාරින්ට දුන්නේ ද...
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
(මුලටියන - එස්. බාලසූරිය සහ අකුරැස්ස - සුජීව සමරක්කොඩි)රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ හා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය තමන් බාරගන්නා බවත්, ආරක්‍ෂක ලේකම්වරයා ලෙස තම වගකීම් ඉටුකළ අයුරින්ම ඉදිරියේදීත් රට වෙනුවෙන් වන වගකීම් ඉටුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාතර, මුලටියනදී පෙර...
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
(අංජුල මහික වීරරත්න, ගල්නෑව සේනක බණ්ඩාර සහ අතුල බංඩාර නෙළුම්පත්ගම ගල්නෑවේ සිට) ”රට වටේ ගොස් බොරුවට අණ බෙර නොගැසුවාට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා සැබෑ ලෙසම කැපවී කටයුතු කරන්නේ යහපාලන ජාතික රජය යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගල්නෑවේදී පැවැසීය.”සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශ්...
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
1
(අංජුල මහික වීරරත්න)‘‘එක් පැත්තකින් ආගම් අතර සංහිඳියාව ඇති කරන අතරම අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තව තවත් ආරක්ෂාකර දියුණුවට පත්කිරීම යහපාලන රජයේ ප‍්‍රතිපත්තිය බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.‘‘ආදායම් මාර්ග නොමැති ඈත ගම්දනව්වල විහාරස්ථාන හඳුනාගෙන අතීත ශ්‍රී විභූතිය රැුකෙන පරිදි සංරක්ෂණය කිරීම සඳහ...
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
0
(අංජුල මහික වීරරත්න, අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස සහ අතුල බණ්ඩාර)බුදු දහමට ප්‍රමුඛස්ථානය දී ආරක්ෂා කරන බවට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන නමුත් මීට වසර පහ හයකට පෙර එම ආරක්ෂාව බුදු දහමට ලැබුණේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී සෙනසුරාදා (8) පැවැසීය.ලෝකයේ සෙසු ආගමිකයන් තම ආගමික කේන්ද්‍රස්ථාන...
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිප...
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
1
(ක්‍රිෂාන් ජීවක ජයරුක්/ කඹුරුපිටිය පී.එල්. ජයවර්ධන)තම රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වාදීමට ක්‍රියාකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා කඹුරුපිටියේදී ඉරිදා (20) පැවැසීය.එමෙන්ම බදු සහන ලබාදී ව්‍යාපාර නඟාසිටුවීමට ක්‍රියාකරන බව ද ඔහු කීය.කඹුරුපිටියේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
0
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍ය...
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
0
(මුදිතා දයානන්ද )“අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නාය...
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
0
 (а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ӯа¶ёа¶ұа·Ҡ а¶¶а¶Ҫа¶әа¶§ а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·’а¶»а·“а¶ёа¶§ а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡа·… а·„а·Ҹа¶Ҫа·Ҡ а¶ёа·Ҹа·Ҷа·’а¶әа·Ҹа·Җа¶§, а¶‘а·…а·Җа·…а·” а¶ёа·Ҹа·Ҷа·’а¶әа·Ҹа·Җа¶§  а¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶әа¶§а·Җа·“ а·ға·’а¶§а·“а¶ё а¶¶а¶©а·” а¶ёа·’а¶Ҫ а¶ёа·ҷа¶ӯа¶»а¶ёа·Ҡ а¶үа·„а·… а¶әа·Ҹа¶ёа¶§ а·„а·...
вҖҳа¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ҙа¶№а¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җа¶§а¶Ҫа·’а¶Ҫа·Ҹ вҖҳ
1
’ а¶ёа·Ҹа·ғ а¶Ҝа·ҷа¶ҡ а·„а¶ёа·Ҹа¶»а¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ  а¶…а¶ҙа·’ а·Җа·җа·ға·’а¶ҡа·’а¶Ҫа·’ а·Җа¶ӯа·”а¶» а¶¶а·’а¶¶а·“ а¶¶а¶©а¶ңа·’а¶ұа·Ҡа¶ұа·ҡ а·„а·’а¶§а·’а¶әа·ҡ.  а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ  а¶үа·„а·… а¶ёа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҡа·”а¶©а·Ҹ а¶ҡа·Ҹа¶ёа¶»а¶әа¶ҡ  а¶…а¶ҙа·Җ а·ға·’а¶» а¶ҡа¶» а¶…а¶ӯа·’а¶ұа·Ҡ а¶ҙа¶әа·’а¶ұа·Ҡ а¶ҙа¶ёа¶...
вҖҳа¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ҙа¶№а¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җа¶§а¶Ҫа·’а¶Ҫа·Ҹ вҖҳ
0
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶…а¶»а¶ңа¶Ҫа¶ҡа¶»а·”а·Җа¶ұа·Ҡа¶§ а·Җа·’а·„а·Ҹа¶» а¶ёа·„а·Ҹ а¶Ҝа·ҡа·Җа·’ а¶Ӣа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә а·Җа·ҷа¶ұа·Ҡ а¶ҡа¶» а¶Ҝа·ҷа¶ұа¶¶а·Җ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ұа·Ҹа¶әа¶ҡ а¶»а·җа·ға·Ҡа·Җа·“а¶ёа·ҡа¶Ҝа·“ а¶ҙа·Ҡ‍а¶»а¶ҡа·Ҹа·Ғ а¶ҡа·… а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җа¶»а¶әа·Ҹ а¶ҡа¶§а¶әа·”а¶ӯа·” ...
вҖҳа¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ҙа¶№а¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җа¶§а¶Ҫа·’а¶Ҫа·Ҹ вҖҳ
0
(а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҷа·Ҡ а¶ҡа·ҡ.а¶©а·“. а·Җа·’а¶ўа·ҡа¶ҙа·Ҹа¶Ҫ)“а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ға·’а¶»а·’а·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҡ а·Җа·җа¶ұа·ҷа¶ұ а·ға·”а·…а·” а¶ҙа·Ҡ‍а¶»а¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а·„а·’а¶ұа·Ҡа¶Ҝа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶§ а¶ҙа·ҷа¶» а¶Ҝа·Җа·ға·ҡ а¶’ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ҙа·’а¶»а·’а·ғ а¶ңа¶...
вҖҳа¶Ҷа¶«а·Ҡа¶©а·”а·Җ а¶ҙа¶№а¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җа¶§а¶Ҫа·’а¶Ҫа·Ҹ вҖҳ
0
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊ...
“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“
1
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන...
“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“
0
(නාලක සංජීව දහනායක, මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට මාසික වැටුප හා විශ්‍රාම වැටුප දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (8) දඹුල්ල නගරයේදී පැවැසීය.තම රජය රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප ව...
“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“
0
(නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලං...
“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“
0
(අංජුල මහික වීරරත්න, මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න, දඹුල්ල - කාංචන කුමාර ආරියදාස, රවින්ද්‍ර විරාජ් සහ නාවුල - ඉන්දික අරුණ කුමාර)“දුක, කඳුළ, වේදනාව මැද වද හිංසා විඳිමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන කාන්තාවන් සේවය කරන රාජ්‍ය සමඟ ගිවිසුම් අත්සන් කර හිංසනයෙන්, පීඩාවෙන් තොරව කාන්තාවට එතෙර රැකියා කිරීමේ නිදහස දෙන සුවිශේෂී...
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
1
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේ...
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
0
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නව...
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
0
(අංජුල මහික වීරරත්න සහ අතුල බණ්ඩාර)මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොරොව්පොතාන කහටගස්දිගිලිය ජන රැලියේදී පැවැසීය.ප්‍රභූ දේශපාලනය වෙනුවට තමා පොඩි මිනිහාගේ දේශපා...
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
0
(සුජිත් හේවාජුලිගේ)‘මොන ඡන්ද ක‍්‍රම ආවත් කමක් නැහැ. අපි දැන්  ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත් ගහනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.සන්ධානගත වී  තරග වැදීමට පක්‍ෂ ගණනාවක් සමග සාකච්ඡා කරගෙන යන බව කී රාජපක්‍ෂ මහතා පළාත් පාලන ආයතන 20...
අපි දැන් ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන...
අපි දැන් ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි
0
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නව...
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
1
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේ...
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
0
(නිමල කොඩිතුවක්කු, සිටිනාමලුව අනීෂා මානගේ)“ධීවර, කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත දියුණු කරමින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට කැපවන බව”, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේදී පැවැසීය.“මන්දිර දේශපාලනය, ජනාධිපති වැටුප, වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප ...
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
0
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, කලවාන - උපේන්ද්‍ර ජාතුන්ගම, වේවැල්කඳුරේ - පත්ම බන්දු, අම්බලන්ගොඩ - හේමන්ත සිල්වා සහ ගෝනාපීනුවල - දයා සිරිල් ධම්මික)“දූෂණ-වංචා සහ ජාතික සම්පත් කොල්ලකෑම්වලට සම්බන්ධ කිසිවකුත් තම රජයට ඇතුළත් කරගන්නේ නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය න...
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
0
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ, а·„а·’а¶ҹа·”а¶»а·Ҹа¶ұ - а¶ұа·Җа¶»а¶ӯа·Ҡа¶ұ а·ға¶ёа¶»а¶ӯа·”а¶Ӯа¶ң, а¶ҙа·Ҡ‍а¶»а·’а¶әа¶ұа·Ҡа¶ӯ а¶ӯа·’а¶Ҫа¶ҡа¶»а¶ӯа·Ҡа¶ұ, а¶ҙа·’а¶әа·ға·ҡа¶ұ а·Җа¶ӯа·”а¶Ҝа·”а¶», а¶»а·Җа·“ а¶ёа·җа¶Ҝа¶ңа·ҷа¶Ҝа¶», а¶ңа¶әа·Ҹа¶ұа·Ҡ а¶ а·’а¶ұа·Ҡа¶ӯа¶ҡ, а¶ а¶ұа·Ҡа¶Ҝа¶ұ а¶Ҫа·’а¶әа¶ұа¶Ҷа¶»а¶ а·Ҡа...
а¶Ҫа¶¶а¶ұ 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶»а¶§а·ҡа¶ӯа·Ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶әа·ҡа¶ӯа·Ҡ а·ға·Ҡа¶®а·Ҹа·Җа¶» а¶¶а·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡа¶»а¶ұа·Җа·Ҹ
1
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶үа¶»а·’а¶Ҝа·Ҹ а¶ҙ‍а·Ҡ‍а¶»а·„а·Ҹа¶»а¶ә а¶ҙа·’а·…а·’а¶¶а¶і а·ға·ңа¶әа·Ҹ а¶¶а·җа¶Ҫа·“а¶ёа¶§ а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұ а¶ҡа·ңа¶ёа·’а·ға¶ұа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡа¶ҡа¶» а¶‘а¶ё а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶§ а¶әа·”а¶ҡа·Ҡа¶ӯа·’а¶ә а¶үа¶§а·” а¶ұа·ңа¶ҡа¶» а¶‘а¶Ҫа¶№а·ҷ...
а¶Ҫа¶¶а¶ұ 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶»а¶§а·ҡа¶ӯа·Ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶әа·ҡа¶ӯа·Ҡ а·ға·Ҡа¶®а·Ҹа·Җа¶» а¶¶а·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡа¶»а¶ұа·Җа·Ҹ
0
а·ға·’а¶»а·’а¶Ҫа·’а¶ә а·ға·Җа·’а¶ә а¶¶а·җа¶Ӯа¶ҡа·” а¶ңа·’а¶«а·”а¶ёа·Ҡ а¶…а¶ӯа·Ҡ а·„а·’а¶§а·”а·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶‘а¶ё а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа·ҡ а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә а¶Ҷа¶°а·Ҹа¶» а¶Ҫа¶¶а¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶§а·’ а¶»а·қа¶ңа·“а¶ұа·Ҡ а¶ӯа·’а¶Ҝа·ҷа¶ұа¶ҡа·” а¶ёа·ҡ а·Җа¶ұ а·Җа·’а¶§ а¶ёа·’а¶әа¶ңа·ңа·ға·Ҡ а¶Үа¶ӯа·җа¶әа·’ а¶Ҷа¶»а¶Ӯ...
а¶Ҫа¶¶а¶ұ 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶»а¶§а·ҡа¶ӯа·Ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶әа·ҡа¶ӯа·Ҡ а·ға·Ҡа¶®а·Ҹа·Җа¶» а¶¶а·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡа¶»а¶ұа·Җа·Ҹ
0
‘а¶‘а¶ҡ а¶©а·ңа¶Ҫа¶»а¶әа¶ҡа·Ҡ а·„а·қ а¶ӯа¶ёа·Ҹ  а·Җа¶Ӯа¶ а·Ҹ а¶ҡа¶» а¶Үа¶ӯа·Ҡа¶ӯа¶ұа¶ёа·Ҡ а·„а·’а·ға¶§ а·Җа·ҷа¶©а·’ а¶ӯа¶¶а·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶¶а·Җ  а¶ҙа·җа·Җа·ға·” а·„а·’а¶§а¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ а¶»а·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹа¶§ а¶ӯа¶ёа·Ҹ а¶ұа·’а·Җа·җа¶»а¶Ҝа·’ а¶¶а·Җ а¶”а¶ҙа·Ҡа¶ҙа·” а...
а¶Ҫа¶¶а¶ұ 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶»а¶§а·ҡа¶ӯа·Ҡ а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶әа·ҡа¶ӯа·Ҡ а·ға·Ҡа¶®а·Ҹа·Җа¶» а¶¶а·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡа¶»а¶ұа·Җа·Ҹ
0
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ)а¶»а¶§а·ҡ а·ға·’а¶әа¶Ҫа·” а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶ҙа·Ҹа¶ұа·“а¶ә а¶ўа¶Ҫ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а·ға¶ҙа·”а¶»а·Ҹа¶Ҫа·“а¶ёа·ҡ а¶үа¶Ҫа¶ҡа·Ҡа¶ҡа¶ә а¶ўа¶ә а¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶ҙа·Ҡ‍а¶»а¶ўа·Ҹ а¶ўа¶Ҫ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·’ а¶үа¶Ҝа·’а¶ҡа·’а¶»а·“а¶ё а¶ҡа¶©а·’а¶ұа...
а¶»а¶§а¶§а¶ё а·Җа¶ӯа·”а¶» а¶Ҝа·ҷа¶ұ а·Җа·җа¶©а·ға¶§а·„а¶ұ а¶ҡа¶©а·’а¶ұа¶ёа·Ҡ а¶ҡа¶»а¶әа·’
1
(а·Җа·’а¶ұа·“а¶ӯа·Ҹ а¶‘а¶ёа·Ҡ а¶ңа¶ёа¶ңа·ҡ)а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ёа·җа¶«а·’а¶ҡа·Ҡ а·„а·Ҹ а·ға·Ҡа·Җа¶»а·Ҡа¶«а·Ҹа¶·а¶»а¶« а¶…а¶°а·’а¶ҡа·Ҹа¶»а·’а¶әа·ҡ а¶ұа·Җ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’а·Җа¶»а¶әа·Ҹ а¶Ҫа·ҷа·ғ а¶Ӣа¶ӯа·”а¶»а·” а¶ёа·җа¶Ҝ а¶ҙа·…а·Ҹа¶ӯа·ҡ а·„а·’а¶§а¶ҙа·” а¶ҙ‍а·Ҡ‍а¶»а¶°а·Ҹа¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ҙа·ҡа·Ӯа¶Ҫ а¶ўа¶әа¶»а¶ӯа·Ҡа...
а¶»а¶§а¶§а¶ё а·Җа¶ӯа·”а¶» а¶Ҝа·ҷа¶ұ а·Җа·җа¶©а·ға¶§а·„а¶ұ а¶ҡа¶©а·’а¶ұа¶ёа·Ҡ а¶ҡа¶»а¶әа·’
0
а¶»а¶§ а¶Ҷа¶ҙа·ға·Ҡа·ға¶§ а¶…а¶Ҝа·’а¶ұ а¶ҙа¶»а¶ңа·җа¶ӯа·’  а¶ёа·ҷа·„а·ҷа¶әа·”а¶ёа·Ҡ а¶ҙа¶»а¶Ҝа·Җа¶ёа·” -а¶әа¶ұ а¶ӯа·ҡа¶ёа·Ҹа·Җ а¶әа¶§а¶ӯа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұ а¶‘а¶ҡа¶ёа·”а¶ӯа·”а·Җ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶ҡа·… а·Җа·’а·Ға·ҡа·Ӯ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶ёа·”а·…а·”а·Җ а¶ҡа·ңа·…а¶№ а·ға·...
а¶»а¶§а¶§а¶ё а·Җа¶ӯа·”а¶» а¶Ҝа·ҷа¶ұ а·Җа·җа¶©а·ға¶§а·„а¶ұ а¶ҡа¶©а·’а¶ұа¶ёа·Ҡ а¶ҡа¶»а¶әа·’
0
(а·ға·”а¶ўа·’а¶ӯа·Ҡ а·„а·ҡа·Җа·Ҹа¶ўа·”а¶Ҫа·’а¶ңа·ҡ а·ға·„  а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җа·“а¶»а¶»а¶ӯа·Ҡа¶ұ)а¶ёа·„а¶ўа¶ұ а·ға·Ҹа¶ёа¶ә а¶Ҷа¶»а¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡа·’а¶»а·“а¶ё а·ға¶іа·„а·Ҹ а·ға¶ұа·Ҡа¶ұа¶Ҝа·Ҡа¶° а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶Ҝа·’а·Җа¶әа·’а¶ұ а¶ҙа·”а¶»а·Ҹ а¶ҡа·җа¶іа·Җа·“а¶ёа¶§ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә ...
а¶»а¶§а¶§а¶ё а·Җа¶ӯа·”а¶» а¶Ҝа·ҷа¶ұ а·Җа·җа¶©а·ға¶§а·„а¶ұ а¶ҡа¶©а·’а¶ұа¶ёа·Ҡ а¶ҡа¶»а¶әа·’
0
(සුජිත් හේවාජුලිගේ)පොහොට්ටුවේ රැස්වීමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට හදිසියක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික, ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය.එතුමා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරියේදී තීන්දු කරාවි යැයි කී දිසානායක මහතා පොහ...
පොහොට්ටු රැස්වීමට ගිය මහින්දට ක්‍රියාමාර්ගයක් ගන්න අපට හදිස්සියක් නෑ
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව යන ගමනේදී පක්‍ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.ජනාධිපතිවරණය වැනි ඡන්දයේදී ජයග්‍රහණය ලැබීමට නම් දෙපාර්ශවය එකතු විය යුතුය යන පණිවුඩය දුන්නේ පසුගිය පළාත් ප...
පොහොට්ටු රැස්වීමට ගිය මහින්දට ක්‍රියාමාර්ගයක් ගන්න අපට හදිස්සියක් නෑ
0
(නිමල කොඩිතුවක්කු)රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජනබලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (06) පැවසීය.ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු බාධක පරාජය කරමින් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් රටම දිනවන වැඩපිළිවෙලක් දියත...
‘‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘
1
(***නිමල කොඩිතුවක්කු)රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජන බලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (6) පැවැසීය.ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු බාධක පරාජය කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් රටම දිනවන වැඩපිළිවෙළක...
‘‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘
0
(අංජුල මහික වීරරත්න සහ නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි අඹේවෙල සිට)රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදන් වූ ඩොලර් කෝටි ගණනක් වූ ජාතික ධනය පිළිබඳව කවුරුන් හෝ අබිරහස් නවකතාවක් ලිවිය යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අඹේවෙලදී පෙරේදා (7) පැවැසීය.ඡුන්ද දායකයන් යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමට බව...
’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’
1
(අංජුල මහික වීරරත්න)බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණ...
’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’
0
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’
0
(අංජුල මහික වීරරත්න,ඡායාරූප ඉෂාන් සංජිව)රට අගාධයට ගියේ ආර්ථිකය අතපසු කර දේශපාලනය කරන්නට හැකි යැයි සිතූ පාලකයන් නිසා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (5) පැවසීය.මුල් වසර දෙක ඇතුළත අමාරු තීරණ ගෙන ආර්ථිකය ස්ථාවර කළ බව කී අග‍්‍රාමාත්‍යවරයා ශක්තිමත් පදනමක මිස මඩ වගුරේ ගෙවල් හදන්නට හැකියාවක් නැති බවද අවධාරණ...
’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’
0
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңа¶©а·’а¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ӯа¶ёа¶ұа·Ҡ а¶ӯа·Ҡ‍а¶»а·ға·Ҡа¶ӯ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа¶ҡа·Ҡ а·ға¶ёа¶ҹ а·„а·Җа·”а¶Ҫа·Ҡ а¶¶а·Җа¶§ а¶ҙа·Җа·ға¶ёа·’а¶ұа·Ҡ а¶ёа·җа¶ӯа·’а·Җа¶»а¶« а·ға¶ёа¶әа·ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ а¶үа¶Ҫа¶ҡа·Ҡа¶ҡ а¶ҡа¶»а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а¶Ҝа·җа·Җа·җа¶ұа·Ҡа¶ӯ а¶ёа¶© а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹа¶»а¶әа¶ҡа...
а¶ӯа¶ёа¶ұа·Ҡа¶§ а¶‘а¶»а·ҷа·„а·’а·Җ а¶ёа¶© а·Җа·ҠвҖҚа¶әа·Ҹа¶ҙа·Ҹа¶»а¶әа¶ҡа·Ҡ а¶ҡа·ҠвҖҚа¶»а·’а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶¶а·Җ а¶ҡа¶¶а·“а¶»а·Ҡ а¶ҡа·’а¶әа¶әа·’
1
(а·„а¶»а·Ҡа·Ӯа¶« а¶ӯа·”а·Ӯа·Ҹа¶» а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ)а¶ҡа·”а¶»а·Ҹа¶ұа¶әа·ҡ а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а·Җа¶ңа¶ұа·Ҡа¶ӯа·’ а·Җа·җа¶»а·җа¶Ҝа·’ а¶Ҫа·ҷа·ғ а¶…а¶»а·Ҡа¶®а¶ҡа¶®а¶ұа¶ә а¶ҡа¶» а¶Үа¶ӯа·җа¶әа·’ а·ға¶ёа·ға·Ҡа¶ӯ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ўа¶ёа·’а¶әа¶ӯа·”а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Ӣа¶Ҫа¶ёа·Ҹа·Җа¶»а·”а¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ӯа¶ңа¶ёа¶әа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶...
а¶ӯа¶ёа¶ұа·Ҡа¶§ а¶‘а¶»а·ҷа·„а·’а·Җ а¶ёа¶© а·Җа·ҠвҖҚа¶әа·Ҹа¶ҙа·Ҹа¶»а¶әа¶ҡа·Ҡ а¶ҡа·ҠвҖҚа¶»а·’а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶¶а·Җ а¶ҡа¶¶а·“а¶»а·Ҡ а¶ҡа·’а¶әа¶әа·’
0
а·„а¶»а·Ҡа·Ӯа¶« а¶ӯа·”а·Ӯа·Ҹа¶» а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶…а¶°а·“а¶ҡа·Ҡа·Ӯа¶«а¶әа¶ҡа¶§ а·„а·қ а¶ұа·’а¶әа·Ҹа¶ёа¶ұа¶әа¶ҡа¶§ а¶әа¶§а¶ӯа·Ҡ а¶ұа·ңа·Җа¶ұ а¶ҙа¶»а·’а¶ңа¶«а¶ҡ а¶ңа¶ӯ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ҡа·’а¶»а·“а¶ё а¶Ҷа¶»а·Ҡа¶®а·’а¶ҡа¶әа¶§ а·ға·„ а¶’а·Җа·Ҹ а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұа¶ұа·Ҡа¶§ а...
а¶ӯа¶ёа¶ұа·Ҡа¶§ а¶‘а¶»а·ҷа·„а·’а·Җ а¶ёа¶© а·Җа·ҠвҖҚа¶әа·Ҹа¶ҙа·Ҹа¶»а¶әа¶ҡа·Ҡ а¶ҡа·ҠвҖҚа¶»а·’а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶¶а·Җ а¶ҡа¶¶а·“а¶»а·Ҡ а¶ҡа·’а¶әа¶әа·’
0
а¶ӯа¶ёа·Ҹ а¶ӯа·Җа¶ёа¶ӯа·Ҡ а¶…а¶ң а·Җа·’а¶ұа·’а·ға·”а¶»а·”а·Җа¶»а·’а¶ә а¶¶а·Җа¶ӯа·Ҡ, а¶ӯа¶ёа·Ҹа¶§ а¶‘а¶»а·ҷа·„а·’ а¶Ҝа·қа·Ӯа·Ҹа¶·а·’а¶әа·қа¶ңа¶ә  а·ға¶ёа·Ҡа¶¶а¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶·а·’а¶әа·Ҹа¶ а¶ұа·Ҹа¶°а·’а¶ҡа¶»а¶«а¶ә а¶ұа·“а¶ӯа·Ҡ‍а¶әа¶ұа·”а¶ҡа·–а¶Ҫа·Җ а¶ӯа·“а¶»а¶«а¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ҙа·Ҹа¶»а·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·...
а¶ӯа¶ёа¶ұа·Ҡа¶§ а¶‘а¶»а·ҷа·„а·’а·Җ а¶ёа¶© а·Җа·ҠвҖҚа¶әа·Ҹа¶ҙа·Ҹа¶»а¶әа¶ҡа·Ҡ а¶ҡа·ҠвҖҚа¶»а·’а¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶¶а·Җ а¶ҡа¶¶а·“а¶»а·Ҡ а¶ҡа·’а¶әа¶әа·’
0
 (පොලොන්නරුව-ක.ග. කරුණාරත්න, හිඟුරක්ගොඩ - සුනිමල් හේවගේ)රටක අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන ආයෝජනය දීර්ඝතම මෙන්ම උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනයන් නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 25 වැනිදා පොලොන්නරුවේ දී ප්‍රකාශ කළේය. මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 කට වැඩි ...
රටක අධ්‍යාපනයට කරන ආයෝජනය උතුම් දෙයක්: රජය කැපවීමෙන් එය ඉටුකරනවා
1
අපේ රටේ දරුවන් දැනුමෙන් උගත්කමෙන් සන්නද්ධ කිරීමේ වගකීම රජයක් විදියට නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා (10) පොලොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.අන්තර් ජාතික දැනුම වෙළඳපොළේ නවෝත්පාදන ආර්ථිකයේ පවතින විශාල ඉල්ලූම සඳහා අපේ තරුණ පරපුර යොමු කිරීම සහ ඔවුනට අවශ්‍ය මඟ පෙන්වීම කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැව...
රටක අධ්‍යාපනයට කරන ආයෝජනය උතුම් දෙයක්: රජය කැපවීමෙන් එය ඉටුකරනවා
0
(අංජුල මහික වීරරත්න, මඩුකන්ද සිතුම් චතුරංග, ඕමන්ත ප්‍රියන්ත හේවගේ සහ වන්නි රොමේෂ් මධුසංඛ)ජාතිවාදී සහ ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්නයක් විසඳීමට හැකියාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා (19) මන්නාරමේදී පැවැසීය.දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව යහපාලන රජයෙන් බලාපොරො...
ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ
1
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර...
ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ
0
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්.හේවා හැටන් සිට)ඡායාරූපය - ශාන්ත රත්නායක ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන් හිදී ඊයේ 29 වැනිදා පැවැසීය.ශ්‍රී ලාංකිකයන් මහින්ද රාජපක්ෂ මහතා වෙ...
ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ
0
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය ...
’ශ්‍රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන...
’ශ්‍රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’
0
(අංජුල මහික වීරරත්න)“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය ...
’ශ්‍රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’
0
(නාලක සංජීව දහනායක ඇල්ල ප්‍රසාද් රුක්මල් බදුල්ල සිට)අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට තම රජය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ලේ දී ඉකුත්දා පැවසීය.වෙළෙඳ පොළේ පවතින රැකියාවලට ගැළපෙන පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුව ඇතැයි ද ඔහු...
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
1
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන...
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන ප...
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
0
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊ...
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
0
(අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්‍ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්‍ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර ...
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
1
(අංජුල මහික වීරරත්න)බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණ...
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
0
(අංජුල මහික වීරරත්න)“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර...
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
0
(අංජුල මහික වීරරත්න සහ නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි අඹේවෙල සිට)රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදන් වූ ඩොලර් කෝටි ගණනක් වූ ජාතික ධනය පිළිබඳව කවුරුන් හෝ අබිරහස් නවකතාවක් ලිවිය යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අඹේවෙලදී පෙරේදා (7) පැවැසීය.ඡුන්ද දායකයන් යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමට බව...
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
0
ශ්‍රී ජයවර්ධනපුර - මුදිතා දයානන්ද“මීතොටමුල්ල වැනි ඛේදවාචක නැවත ඇති නොවන්න කටයුතු කිරීම අපේ වගකීමයි. ජපානයත් සමඟ කසළ කළමනාකරණය පිළිබඳ වැඩපිළිවෙළකට යන්න අප සූදානම්. දැනටමත් ජපන් විශේෂඥ කණ්ඩායම මීතොටමුල්ල කසළ කන්ද පිළිබඳ පර්යේෂණ ආරම්භකර තිබෙනවා” යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මරදාන සුදුවැල්ලේදී පැවසීය.අග්‍රාමාත්‍ය රනිල...
ආයේ මේ වගේ ප්‍රශ්න වෙන්න ඉඩ දෙන්නේ නෑ
1