News Content stringlengths 35 40.7k | Headline stringlengths 9 215 | Is_headline int64 0 1 |
|---|---|---|
а·Җа·’а¶ұа·“а¶ӯа·Ҹ а¶‘а¶ёа·Ҡ а¶ңа¶ёа¶ңа·ҡ а·Җа·’а·Җа·’а¶° а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·„а·Ҹ а¶ҡа¶«а·Ҡа¶©а·Ҹа¶әа¶ёа·Ҡ а¶ӯа¶ё а¶ҙа·Ҡа¶»а¶ҡа·Ҹа·Ға¶әа¶ҡа·Ҡ а¶ңа·җа¶ұ а¶Ҝа·’а¶ңа·’а¶ұа·Ҡ а¶Ҝа·’а¶ңа¶§а¶ё а·Җа·’а·Җа·ҡа¶ а¶ұа¶ә а¶ҡа¶»а¶ұ а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ а¶ҡа·’а·ға·’ а·ға·ҡа¶ӯа·Ҡа¶ё а·ға·’а¶Ҫа·Ҡа·Җа¶ӯа·Ҡ а¶ёа·„а·Ҹ а·ға¶ҹа¶»а·”а·... | а·Җа·ға·Ҡ а·ға¶ёа¶әа·ҡ а¶ҙිඬුа·ға·’а¶ҹа·Ҹ а·Җа·җа¶©а·“а¶ё а·„а¶»а·’а¶Ҝа·җа¶әа·’ а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶ҙа·ҠвҖҚа¶»а·Ға·Ҡа¶ұ а¶ҡа¶»а¶әа·’ | 1 |
а¶¶а·”а¶Ҝа·Ҡа¶° а¶ҙа·”а¶ӯа·Ҡа¶»а¶әа¶ҡа·” а·Җа·– а¶ӯа¶ё а¶ҙа·”а¶ӯа·Ҹа¶ңа·ҡ а¶…а¶ӯа·’а¶ұа·Ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа·Ҹа¶ңа·ҷа¶ұ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡа¶»а¶ұа·”а¶әа·ҡ а¶‘а¶ё а¶¶а·”а¶Ҝа·Ҡа¶° а¶ҙа·”а¶ӯа·Ҡа¶»а¶әа·Ҹ а¶¶а·’а·„а·’ а¶ҡа·… а·Җа¶әа·қа·Җа·ҳа¶Ҝа·Ҡа¶° а¶ёа·Ҹа¶ӯа·Ҹа·Җа¶әа·’.а¶ҙа·”а¶ӯа·Ҹ а¶ңа·’а·„а·’ а¶ңа·ҷа¶ә а¶…а¶ӯа·Ҡ а·„а·җа¶»а·’а... | а·Җа·ға·Ҡ а·ға¶ёа¶әа·ҡ а¶ҙිඬුа·ға·’а¶ҹа·Ҹ а·Җа·җа¶©а·“а¶ё а·„а¶»а·’а¶Ҝа·җа¶әа·’ а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶ҙа·ҠвҖҚа¶»а·Ға·Ҡа¶ұ а¶ҡа¶»а¶әа·’ | 0 |
а¶ёа·Ҹа¶ұа·Җ а·„а·’а¶ёа·’а¶ҡа¶ёа·Ҡ а¶ңа·җа¶ұ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа¶»а¶ёа·’а¶ұа·Ҡ а¶ұа·’а¶Ҝа·„а·ғ, а¶ҙа·Ҡа¶»а¶ўа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡа¶»а·Җа·Ҹа¶Ҝа¶ә а·ға·җа¶¶а·‘ а¶Ҫа·ҷа·ғ а¶·а·”а¶ҡа·Ҡа¶ӯа·’ а·Җа·’а¶іа·’а¶ә а¶әа·”а¶ӯа·” а¶…а¶ӯа¶»а¶ё а¶‘а¶ә а·ға·җа¶¶а·‘ а¶Ҫа·ҷа·ғ а¶ӯа·ҡа¶»а·”а¶ёа·Ҡ а¶ңа·җа¶ұа·“а¶ёа¶ӯа·Ҡ а¶…а¶°а·Ҡа¶әа¶әа¶ұа¶ә а¶ҡ... | а·Җа·ға·Ҡ а·ға¶ёа¶әа·ҡ а¶ҙිඬුа·ға·’а¶ҹа·Ҹ а·Җа·җа¶©а·“а¶ё а·„а¶»а·’а¶Ҝа·җа¶әа·’ а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶ҙа·ҠвҖҚа¶»а·Ға·Ҡа¶ұ а¶ҡа¶»а¶әа·’ | 0 |
(а¶ҙа·Ҡа¶»а·ҡа¶ёа¶ӯа·’а¶Ҫа¶ҡ а¶ҙа·ҷа¶»а¶ёа·”а¶«) а¶ҡа·Җа·”а¶»а·” а¶ҡа·ңа·„а·ңа¶ё а¶ҡа·’а·Җа·Ҡа·Җа¶ӯа·Ҡ а¶Ҷа¶«а·Ҡа¶©а·”а¶ҡа·Ҡа¶»а¶ё а·Җа·Ҡа¶әа·Җа·ға·Ҡа¶®а·Ҹа·Җа¶§ а¶ҙа·’а¶§а·’а¶ұа·Ҡ а¶ҡа·’а·ға·’а¶ё а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡ а¶ҡа¶»а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа¶ӯа·җа¶әа·’ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯа·Ҡа¶»а·“а¶ҙ... | а·Җа·ға·Ҡ а·ға¶ёа¶әа·ҡ а¶ҙිඬුа·ға·’а¶ҹа·Ҹ а·Җа·җа¶©а·“а¶ё а·„а¶»а·’а¶Ҝа·җа¶әа·’ а¶»а¶Ӯа¶ўа¶ұа·Ҡ а¶ҙа·ҠвҖҚа¶»а·Ға·Ҡа¶ұ а¶ҡа¶»а¶әа·’ | 0 |
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍ය... | ජනවරම ගන්න දුන් පොරොන්දු පසෙකලා ආණ්ඩුව විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරනවා අද රටට ඕනෑ ව්‍යවස්ථාවක් නොව ජාතික සංවර්ධන සැලැස්මක් | 1 |
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිප... | ජනවරම ගන්න දුන් පොරොන්දු පසෙකලා ආණ්ඩුව විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරනවා අද රටට ඕනෑ ව්‍යවස්ථාවක් නොව ජාතික සංවර්ධන සැලැස්මක් | 0 |
(මුදිතා දයානන්ද )“අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නාය... | ජනවරම ගන්න දුන් පොරොන්දු පසෙකලා ආණ්ඩුව විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරනවා අද රටට ඕනෑ ව්‍යවස්ථාවක් නොව ජාතික සංවර්ධන සැලැස්මක් | 0 |
(ඩයනා උදයංගනී)ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය.ශ්‍රී ලංකා රජය මානව හිමික... | ජනවරම ගන්න දුන් පොරොන්දු පසෙකලා ආණ්ඩුව විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරනවා අද රටට ඕනෑ ව්‍යවස්ථාවක් නොව ජාතික සංවර්ධන සැලැස්මක් | 0 |
(ක්‍රිෂාන් ජීවක ජයරුක්/ කඹුරුපිටිය පී.එල්. ජයවර්ධන)තම රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වාදීමට ක්‍රියාකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා කඹුරුපිටියේදී ඉරිදා (20) පැවැසීය.එමෙන්ම බදු සහන ලබාදී ව්‍යාපාර නඟාසිටුවීමට ක්‍රියාකරන බව ද ඔහු කීය.කඹුරුපිටියේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ... | “අප රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා“ | 1 |
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිප... | “අප රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා“ | 0 |
(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩීන්)ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ මහබැංකුව කොල්ල කෑවා පමණක් නොව, රටේ සම්පත් ටිකත් විකුණා දැමූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැල්සිරිපුර දී පෙරේදා (15) පැවැසීය.විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ මැල්සිරිපුර නගරයේ පැවැති පොදුජන පෙරමුණේ ජනරැලියක් අමතමිනි.එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.“අද මේ අ... | “අප රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා“ | 0 |
(නාලක සංජීව දහනායක සහ දයාරත්න ඇඹෝගම)එක්සත් ජාතික පක්‍ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය.රට විකුණන වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පළවා හැරිය යුතු යැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.විපක්‍ෂ නා... | “අප රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා“ | 0 |
(ශාන්ත චන්ද්‍රසිරි) ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ සේවය කරන වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු බඹරු ඇනීමෙන් තුවාල ලබා අද (22) ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. එම පිරිසගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවත්, ඉතිරි පිරිස සාමාන්‍ය තත්ත්වයේ පසුවන බවත් ආගරපතන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය. ගසක බැඳ තිබූ බඹර කූ... | බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් 5දෙනෙකු රෝහලේ | 1 |
(ශාන්ත චන්ද්‍රසිරි) ආගරපතන, හුට්වීල් වත්තේ වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් කම්කරුවන් 9දෙනෙකු ප්‍රතිකාර සඳහා අද (01) ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ පිරිස අතර, කාන්තාවෝ 8දෙනෙක් හා එක් පිරිමි පුද්ගලයෙක් වෙති. ඉන් පිරිමි පුද්ගලයාගේ තත්ත්වය තරමක් බරපතල බවත්, ඉතිරි පිරිස සාමාන්‍ය තත්ත්වයේ... | බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් 5දෙනෙකු රෝහලේ | 0 |
(රංජිත් රාජපක්ෂ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 35 දෙනෙකු අද (7) ආගරපතන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ආගරපතන පොලිසිය පවසයි.ආගරපතන පොලිස් වසමට අයත් වෙන්මොර් වතු යායේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සෙකු අද (7) පස්වරු 1 ට ... | බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් 5දෙනෙකු රෝහලේ | 0 |
ශ්‍රී ලංකාව පුරාම පාහේ සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි (මි.මි.50 ට වැඩි) ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. | ‘ තැනින් තැන අද සවසත් වැසි‘ | 1 |
බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විහ හැකි බවත්බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් කාලගුණය කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ඇති ෙව්ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි | ‘ තැනින් තැන අද සවසත් වැසි‘ | 0 |
බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50 ට වඩා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. | ‘ තැනින් තැන අද සවසත් වැසි‘ | 0 |
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැකි බවත් ශ්‍රී ලංකාව වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ග... | ‘ තැනින් තැන අද සවසත් වැසි‘ | 0 |
දකුණු සහ බස්නාහිර පළාත් සහ දකුණු මුහුදු ප්‍රදේශ හරහා පැයට කිලෝ මීටර් 60ක පමණ තද සුළං ඇති විය හැකි බවත් රට අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වය පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වන අතර ඌව සහ නැගෙනහිර පළා... | ‘වැසි රහිත කාලගුණය තව දුරටත්‘ | 1 |
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශ හරහා සහ දකුණු මුහුදු ප්‍රදේශයේ විටින් විට තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය පැවැතියත් උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහි... | ‘වැසි රහිත කාලගුණය තව දුරටත්‘ | 0 |
දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘වැසි රහිත කාලගුණය තව දුරටත්‘ | 0 |
අවට මුහුදු ප්‍රදේශවල සහ රට අභ්‍යන්තරයේ විටින් විට තද සුළං තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සිහින් වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ප්‍රධා... | ‘වැසි රහිත කාලගුණය තව දුරටත්‘ | 0 |
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තුවිය හැකියි. සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ | 1 |
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ | 0 |
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ | 0 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ | 0 |
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘ | 1 |
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘ | 0 |
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු පැය භාගයකට පමණ සීමා වූ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/11/2015 නගරයඋෂ්... | ‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘ | 0 |
ඉදිරි දින වලදී වැසි සහිත කාලගුණ තත්වයක් රටපුරා, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.... | ‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘ | 0 |
(මාතලේ මහේෂ් කිර්තිරත්න)මාතලේ මහ නගර සභාවේ පුරප්පාඩු වි තිබු නගරාධිපති ධුරය සදහා උප නගරාධිපති ලෙස කටයුතු කළ (එ.ජ.නි.ස) සන්දනම් ප්‍රකාශ් මහතා අද (6) තේරි පත් විය.එහිදි සන්දනම් ප්‍රකාශ් මහතා ඡන්ද 10ක් ලබා ගත් අතර පාලිත ජයසේකර මහතා ඡන්ද 09ක් ලබා ගත්හ.මාතලේ මහ නගර සභවේ නගරාධිපති තෝරා පත් කර ගැනිම සදහා මධ්‍යම පළාත් ... | මාතලේට නව නගරාධිපති වරයෙක් | 1 |
(මහේෂ් කිර්තිරත්න) මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න මහතා අද (16) තේරි පත් විය.මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තෝරා පත් කර ගැනිම සදහා මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිස් එම්.එම්.යු බි හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ... | මාතලේට නව නගරාධිපති වරයෙක් | 0 |
(හැටන් රංජිත් රාජපක්ෂ ) බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් 6 දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (21) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් තෙරේසියා වත්ත ප්‍රදේශයේ ක... | කෙසෙල්ගමුව ඔයේ මැණික් ගැරූ 6 ක් අත්අඩංගුවට | 1 |
(රංජිත් රාජපක්ෂ) බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (24) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. රත්නපුර සහ පැල්මඩුල්ල ප්‍රදේශයන්වල පදිංචි මෙම සැකකරුවන් තෙරේසියා වත්ත ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය උණ බට යො... | කෙසෙල්ගමුව ඔයේ මැණික් ගැරූ 6 ක් අත්අඩංගුවට | 0 |
(ඩී.කේ.රත්න) එක්සත් ජනතා සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව පිටුවා ඇති හපුතලේ ප්රාදේශීය සභාවේ 2019 වර්ෂයේ මංගල අයවැය අද (07) සවස වැඩි ඡන්ද අටකින් පරාජය විය. හපුතලේ ප්රාදේශීය සභාවේ සභාපති බී.කේ.කන්නා මහතා විසින් මංගල අයවැය ලේඛනය මාසික මහ සභාවට ඉදිරිපත් කළේය. පසුව පැවති රහස් ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ... | හපුතලේ අයවැයි වැඩි ඡන්ද 8 කින් පරාදයි | 1 |
(ඩී.කේ.රත්න)හපුතලේ ප්රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14) සභා සම්මත විය.හපුතලේ ප්රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක් ද විපක්ෂව ඡන්ද එකක... | හපුතලේ අයවැයි වැඩි ඡන්ද 8 කින් පරාදයි | 0 |
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)මැසි මදුරුවන් බෝවන ආකාරයෙන් නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් 11දෙනෙකුට රුපියල් 16,500 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (24) නියෝග කළේය.එක් අයෙකුට රුපියල් 1500 බැගින් මෙම දඩ මුදල නියම කරන ලදී. බලන්ගොඩ නගරය ආසනයේ පදිංචි න... | නිවාසවල මදුරුවන් බෝ කළැයි 11කට දඩ | 1 |
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)මැසි මදුරුවන් බෝවෙන ආකාරයට නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් 16දෙනෙකුට රුපියල් 24,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් එම්.එම්.රෆික් මහතා අද (07) නියෝග කළේය.එක් නිවෙස් හිමියෙකුට රුපියල් 1,500 බැගින් මෙලෙස දඩ නියම විය. මෙසේ දඩ නියම වූයේ බලන්ගොඩ ... | නිවාසවල මදුරුවන් බෝ කළැයි 11කට දඩ | 0 |
(රංජිත් රාජපක්ෂ ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙක් ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය. ලිදුල පොලිස් වසමට අයත් මට්ටකැලේ තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි අද (22) දින දහවල් 12 ... | බඹරු ඇනීමෙන් 10 ක් රෝහලේ | 1 |
( රංජිත් රාජපක්ෂ)තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා අද (01) පැවසිය.මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් ව... | බඹරු ඇනීමෙන් 10 ක් රෝහලේ | 0 |
(හැටන් රංජිත් රාජපක්ෂ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල වූ වතු කම්කරුවන් 8 දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනාජා වත්තේ තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක් එකවරම ඇවිස්සී තමන් පහර දුන් බව ප්‍රහාරයෙන් ත... | බඹරු ඇනීමෙන් 10 ක් රෝහලේ | 0 |
රංජිත් රාජපක්ෂතේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසයි.මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ පදිංචි අම්බිගා මලර් නැමති (48) හැවිරිදි තිදරු මවකි.හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ තේ දළු නෙලමි... | බඹරු ඇනීමෙන් 10 ක් රෝහලේ | 0 |
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)බලන්ගොඩ නගරසභාවේ සභාපතිවරයා ලෙස මුස්ලිම් මන්ත්‍රීවරයෙකු පත්කිරීම පිළිබඳව එම සභාවේ මන්ත්‍රීවරියක විසින් මුහුණ පොතේ උපහාසාත්මකව යමක් සඳහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අද (21) සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.සභාපති ධුරය දැරූ චමික විමලසේන මහතා විනය පරීක්ෂණයක් සඳහා ... | බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි | 1 |
( පැතුම් දර්ශන)හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද(26) ඉදිරිපත් කළ අවස්ථාවේ සභා රැස්වීමෙ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. සභාපති චාරුක උදයංග විජයරත්න මහතා විසින් අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් පසු සංශෝධන වලට යටත්ව අයවැය සම්මත වූ බව පවසා හෙට(27) උදෑසන 10 වන තෙක් සභාව කල... | බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි | 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. | ‘අදත් කඩින් කඩ වැසි‘ | 1 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැ... | ‘අදත් කඩින් කඩ වැසි‘ | 0 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය... | ‘අදත් කඩින් කඩ වැසි‘ | 0 |
(රංජිත් රාජපක්ෂ) බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් තේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්ට අද (26) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව කැම්පියන් තේ වතුවල වැඩ කරමින් සිටියදී තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් ... | වතු කම්කරුවන් 5 දෙනෙකුට බඹර ප්‍රහාරයක් | 1 |
රංජිත් රාජපක්ෂ තේ වත්තේ වැඩකරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 8 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ තේ වත්ත සුද්ද පවිත්‍ර කරමින් සිටියදී අද (13) තේ පදුරක... | වතු කම්කරුවන් 5 දෙනෙකුට බඹර ප්‍රහාරයක් | 0 |
(රංජිත් රාජපක්ෂ ) තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් පස් දෙනෙක් අද (06) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා කිලානි තේ ව... | වතු කම්කරුවන් 5 දෙනෙකුට බඹර ප්‍රහාරයක් | 0 |
(රංජිත් රාජපක්ෂ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (20) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් සිව් දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ මැද කොටසේ ගසක ති... | වතු කම්කරුවන් 5 දෙනෙකුට බඹර ප්‍රහාරයක් | 0 |
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘. ප්‍රධාන නගර සදහා... | ඉදිරි 24 පැයේ කාලගුණය | 1 |
නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු ... | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘. ප්‍රධාන නගර සදහා කාලග... | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇත... | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
බස්නාහිර, වයඹ ,මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කීපයකට සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. | ‘බස්නාහිර ඇතුළු පළාත් කීපයකට සවස වැසි‘ | 1 |
ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තාවකාලිකව අඩුවේ යැයි අපේක්ෂා කළත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යාක ෙදපාර්තෙම්න්තුව කියයි සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු වෙරළ... | ‘බස්නාහිර ඇතුළු පළාත් කීපයකට සවස වැසි‘ | 0 |
බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50 ට වඩා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. | ‘බස්නාහිර ඇතුළු පළාත් කීපයකට සවස වැසි‘ | 0 |
උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණය කියයි.නිරිතදිග හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රලදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. | ‘බස්නාහිර ඇතුළු පළාත් කීපයකට සවස වැසි‘ | 0 |
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා, අද රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වැඩි වශයෙන් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.'අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ'.'කඳුකර ප්‍රදේශවල ඉතා තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි) බලාපොරොත්තු විය හැකියි . දිව... | වායුගෝලය කැළඹිලි ස්භාවයක් | 1 |
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි.‘බටහිර වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උදය කාලයේදී ද වැසි ඇති විය හැකිය‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 20/04/2015 නගරයඋෂ්ණත්වය (ස... | වායුගෝලය කැළඹිලි ස්භාවයක් | 0 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැක‘. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | වායුගෝලය කැළඹිලි ස්භාවයක් | 0 |
හෙට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි‘දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | වායුගෝලය කැළඹිලි ස්භාවයක් | 0 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැකියි‘.‘මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම ... | ඉදිරි 24 පැයේ කාලගුණය | 1 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල උදය කාලයේදී ද වැසි ඇති වේ.‘‘මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන... | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන ... | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි‘පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන... | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘වෙරළබඩ ප්‍රදේශවලට වැසි ස්වල්පයක්‘ | 1 |
මුළු රට පුරාම අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක හෙට සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේ... | ‘වෙරළබඩ ප්‍රදේශවලට වැසි ස්වල්පයක්‘ | 0 |
ශ්‍රී ලංකාවට වැසි ඇතිවීමේ හැකියාව අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ත්‍රීකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපය... | ‘වෙරළබඩ ප්‍රදේශවලට වැසි ස්වල්පයක්‘ | 0 |
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි ඌව , උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.ප්‍රධාන නගර සදහා ක... | ‘වෙරළබඩ ප්‍රදේශවලට වැසි ස්වල්පයක්‘ | 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ඉදිරි 24 පැයේ කාලගුණය | 1 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘කඳුකර ප්‍රදේශවලින් සහ අවට මුහුදු ප්‍රදේශවලින් තද සුළං බලාපොරොත්තු විය හැ... | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු වෙයි‘ප්... | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු ... | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
(ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (16) සවස් කාලයේදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.සබරගමුව, මධ්‍යම, ව්‍යඹ සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස පස්වරු 2.00න් පමණ පසු ගි... | හෙට පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි | 1 |
(ඩයනා උදයංගනී)බස්නාහිර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, ව... | හෙට පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි | 0 |
(ඩයනා උදයංගනී)සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවලද තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකා... | හෙට පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි | 0 |
(ඩයනා උදයංගනී)වැසි තත්වය තවදුරටත් පවතින අතර, බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම... | හෙට පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි | 0 |
(හැටන් රංජිත් රාජපක්ෂ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල වූ වතු කම්කරුවන් 8 දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනාජා වත්තේ තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක් එකවරම ඇවිස්සී තමන් පහර දුන් බව ප්‍රහාරයෙන් ත... | බඹර ප්‍රහාරයකින් 8ක් රෝහලේ | 1 |
(හැටන් රංජිත් රාජපක්ෂ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (01) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බෝන් වතුයායේ ක්‍රෙවෙන්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ති... | බඹර ප්‍රහාරයකින් 8ක් රෝහලේ | 0 |
(රංජිත් රාජපක්ෂ) තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉන් එක් වතු කම්කරුවෙක් මිය ගිය බව හැටන් පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ පොලොන් කොටසේ පදිංචි එස්... | බඹර ප්‍රහාරයකින් 8ක් රෝහලේ | 0 |
(රංජිත් රාජපක්ෂ ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙක් ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය. ලිදුල පොලිස් වසමට අයත් මට්ටකැලේ තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි අද (22) දින දහවල් 12 ... | බඹර ප්‍රහාරයකින් 8ක් රෝහලේ | 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිඅපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.විශේෂයෙන් මධ්‍යම කඳුකරය, බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝ... | ‘පළාත් කීපයකට මද වැසි‘ | 1 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට මද වැසි‘ | 0 |
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘කඳුකර ප්‍රදේශවලින් සහ අවට මුහුදු ප්‍රදේශවලින් තද සුළං බලාපොරොත්තු විය හැ... | ‘පළාත් කීපයකට මද වැසි‘ | 0 |
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට මද වැසි‘ | 0 |
(රංජිත් රාජපක්ෂ) තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (20) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් සිව් දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ මැද කොටසේ ගසක ති... | බඹරු ඇනීමෙන් 6 ක් රෝහලේ | 1 |
(රංජිත් රාජපක්ෂ) බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් තේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්ට අද (26) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව කැම්පියන් තේ වතුවල වැඩ කරමින් සිටියදී තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් ... | බඹරු ඇනීමෙන් 6 ක් රෝහලේ | 0 |
රංජිත් රාජපක්ෂ තේ වත්තේ වැඩකරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 8 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ තේ වත්ත සුද්ද පවිත්‍ර කරමින් සිටියදී අද (13) තේ පදුරක... | බඹරු ඇනීමෙන් 6 ක් රෝහලේ | 0 |
(රංජිත් රාජපක්ෂ ) තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් පස් දෙනෙක් අද (06) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා කිලානි තේ ව... | බඹරු ඇනීමෙන් 6 ක් රෝහලේ | 0 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/07/2016නගරය නග... | ‘පළාත් කිපයකට හෙට දවසේ වැසි‘ | 1 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/07/2016නගරය නගරයඋෂ... | ‘පළාත් කිපයකට හෙට දවසේ වැසි‘ | 0 |
මුළු රට පුරාම අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක හෙට සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේ... | ‘පළාත් කිපයකට හෙට දවසේ වැසි‘ | 0 |
ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව පුරා, වැසි සහිත කාලගුණයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බවත් මධ්‍යම කඳුකර ප්‍රදේශවල එය විශේෂයෙන් බලපාන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.විශේෂයෙන්ම සවස 2.00න් පසු... | ‘පළාත් කිපයකට හෙට දවසේ වැසි‘ | 0 |
(නිමල කොඩිතුවක්කු)පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කඩා වැටුනු සංචාරක ක්ෂේත්‍රය සඳහා රජය සහන ලබාදී ඇති බව පැවසුවත් මේ දක්වා කිසිඳු සහනයක් ලැබී නොමැති බව සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතා ලංකාදීපයට පැවැසීය.මේ හේතුවෙන් ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට නොහැකිව සංචාරක බස්රථ හිමියන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැ... | පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්‍රයට රජයෙන් සහන ලැබී නෑ | 1 |
(නිමල කොඩිතුවක්කු)පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්‍රය සඳහා රජය සහන ලබාදී ඇති බව පැවසුවත් මේ දක්වා කිසිඳු සහනයක් ලැබී නොමැති බව සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතා ලංකාදීපයට පැවැසීය.මේ හේතුවෙන් ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට නොහැකිව සංචාරක බස්රථ හිමියන් දැඩි අසරණ තත්වයකට පත්ව ඇතැයිද ඔහු සඳහන්... | පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්‍රයට රජයෙන් සහන ලැබී නෑ | 0 |
(පාලිත ආරියවංශ) යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.තුවාලකරුවන් අතර යුද හමුදා පොලිසියේ තිදෙනෙක්, යුද හමුද... | යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ | 1 |
(පාලිත ආරියවංශ) යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.තුවාලකරුවන් අතර යුද හමුදා පොලිසියේ තිදෙනෙක්, යුද හමුද... | යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ | 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.