News Content stringlengths 35 40.7k | Headline stringlengths 9 215 | Is_headline int64 0 1 |
|---|---|---|
(වියලුව වාර්තාකරු )මීගහකිවුල ඇල්ලන්ද ප්‍රදේශයේඉඅතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් ඉකුත් ඇති වූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රෝබේරිය හා මීගහකිවුල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල ඇල්ලන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 - 50 ත් අතර වයසේ පස... | ඉඩම් ආරවුල දුර දිග ගොස් 3ක් රෝහලේ | 1 |
(නිශාන්ත කුමාර)මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (07) පස්වරුවේ ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මීගහකිවුල සහ කන්දකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ පවුල් දෙකක කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පු... | ඉඩම් ආරවුල දුර දිග ගොස් 3ක් රෝහලේ | 0 |
(ටී.කේ.ජී.කපිල) දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(03) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.මොවුන් දෙදෙනා රාගම සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි වියේ පසුවෙති.ඔවුන් ඩු... | නීතිවිරෝධීව දුම්වැටි ගෙනා අදෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට | 1 |
(කටුනායක ටී.කේ.ජී.කපිල)විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.මොහු ගාල්ල, ඉමදුව ප්‍රදේ... | නීතිවිරෝධීව දුම්වැටි ගෙනා අදෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට | 0 |
(කටුනායක ටී.කේ.ජී.කපිල) විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා... | නීතිවිරෝධීව දුම්වැටි ගෙනා අදෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට | 0 |
(කටුනායක ටී.කේ.ජී.කපිල )විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .මොහු නාත්තන්ඩිය , ඉහළ කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි , 20 හැවිරිදි ව්‍යාපාරික... | නීතිවිරෝධීව දුම්වැටි ගෙනා අදෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට | 0 |
(රංජිත් රාජපක්ෂ)තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(28) බඹරු ඇනීම හේතුවෙන් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් 6දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය. නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් තේ වත්තේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට උදෑසන තේ වත්තේ ගසක් මත බැඳ තිබූ බඹර වදයක සි... | බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවෝ 6ක් රෝහලේ | 1 |
( රංජිත් රාජපක්ෂ ) තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (11) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 11 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙකු සහ එක් වතු කම්කරුවෙකු මෙසේ රෝ... | බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවෝ 6ක් රෝහලේ | 0 |
(රංජිත් රාජපක්ෂ) හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි තේ වතු යායට අයත් බ්‍රොඩොක් කොටසේ ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් 8 දෙනෙකු දික්ඔය මුලික රෝහලට අද (7) ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වැසි සහි... | බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවෝ 6ක් රෝහලේ | 0 |
අනීෂා මානගේවෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම හා පුද්ගල ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ අංශය හා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (02) අත්අඩංගුවට ගනු ලැබීය.මෙලෙස අත්අඩංගුවට පත්වූයේ තංගල්ල පට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් හා රන්න ව... | පුද්ගල ඝාතනයකට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට | 1 |
(අනීෂා මානගේ)පුද්ගල ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දීම හා ඝාතනය කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අද(18) අත්අඩංගුවට ගත්තේය.මෙලෙස අත්අඩංගුවට පත්වූයේ රන්න විගමුව ප්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි අයෙක් හා වීරකැටිය හීන්ආර ප්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි ... | පුද්ගල ඝාතනයකට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට | 0 |
(රොමේෂ් මධුෂංඛ)මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ ඉරණපලෙයි ප්‍රදේශයේදී වූ පිපිරීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.මෙම කාන්තාව සිය ගෙමිදුල අතුගා කසල එක් කොට ගෙවත්තේ ස්ථානයකට දමා ගිනි තැබීමෙන් සුලු වෙලාවකට පසුව පිපිරීමක් සිදුව ඇති අතර ඉන් කාන්තාව තුවාල ලබා පුදුකුඩිඉරිප්පු ප්‍රාද... | කසල ගොඩක පිපිරීමකින් කාන්තාවක් රෝහලේ | 1 |
( රොමේෂ් මධුෂංඛ)මුලතිව් පොලිස් වසමේ ස්වාමිතොට්ටම් ප්‍රදේශයේදී සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.මෙම පුද්ගලයා ගෙමිදුල අතුගා කසල එක් කොට ගෙවත්තේ ස්ථානයකට දමා ගිනි තැබීමෙන් සුළු වෙලාවකට පසුව පිපිරීමක් සිදුව ඇති අතර ඉන් එහිදී එම පුද්ගලයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති... | කසල ගොඩක පිපිරීමකින් කාන්තාවක් රෝහලේ | 0 |
(සිතුම් චතුරංග)මුලතිව් ,පුදුකුඩිඉරිප්පු, සුගන්දිරපුරම් හි ඉඩමකතිබී මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය තෙවැනි දිනටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස් කබලක් ඇතුළු අස්ථි කොටස් කිහිපයක් අද (29) සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඉලන්ගෝවන් යන මහත්වරු... | සුගන්දිරපුරම් ප්‍රදේශයෙන් තවත් අස්ථි කොටස් හමුවෙයි | 1 |
(රොමේෂ් මධුෂංඛ)මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානයේ වැඩිදුර කැණීම් සිදුකිරීමේදී මිනිස් හිස් කබළක් ඇතුළු තවත් අස්ථි කොටස් කීපයක් සහ ඇදුම් හමුවීමත් සමඟ ඒ ස්ථානයේ ඉදිරි දිනයන්හීත් කැණීම් කටයුතු සිදු කරන මෙන් මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා මුලතිව් අධිකරණ වෛද්‍ය නි... | සුගන්දිරපුරම් ප්‍රදේශයෙන් තවත් අස්ථි කොටස් හමුවෙයි | 0 |
(ප්‍රසන්න පත්මසිරි) ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු පහක් ඊයේ(30) දින සිට විවෘත කර ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණමධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.වැසි පවතින අවස්ථාවලදී ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය ජලයෙන් යට විය හැකි නිසා පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි එම මාර්ගය භාවිතා කරන රි... | රත්කිඳ ජලාශයේ වාන් දොරටු 5ක් විවර කරයි | 1 |
(සමන් පාලිත නානායක්කාර)ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (29) සවස විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.ඒ හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය ජලයෙන් යට විය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි එම මාර්ගය භාවිතා කරන රියදුරන්ග... | රත්කිඳ ජලාශයේ වාන් දොරටු 5ක් විවර කරයි | 0 |
අභ්‍යන්තර පළාත්වල තැනින් තැනට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.නිරිතදිග හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මද වැසි ඇති වන බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. | 'රට අභ්‍යන්තරයට කඩින් කඩ වැසි' | 1 |
බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50 ට වඩා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. | 'රට අභ්‍යන්තරයට කඩින් කඩ වැසි' | 0 |
ශ්‍රී ලංකාවේ මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත්වල බොහෝ ස්ථානවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ද ඇති විය හැකියි. නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් බලාපොරොත්තු වේ. ගිගුරුම් සහිත වැසි ඇති ... | 'රට අභ්‍යන්තරයට කඩින් කඩ වැසි' | 0 |
උතුරු සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැස... | 'රට අභ්‍යන්තරයට කඩින් කඩ වැසි' | 0 |
(චමිල් රූපසිංහ)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි යටිනුවර ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා සභාපති නිශාන්ත රූපස්සර මහතා සභා රැස්වීමට ඉදිරිපත් කළ අයවැය අද (11) සභා සම්මත විය.සභාපතිවරයා මංගල අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රුවන් මහතා ප්‍රකාශයක් කරමින් මෙම අයවැය සඳහා තමන් විරුද්ධවන බවත් එම නිසා ඡන්ද... | යටිනුවර ප්‍රා.සභාවේ අයවැය සම්මතයි | 1 |
(චමිල් රූපසිංහ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (28) දෙවැනි වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 14 කින් සම්මත විය.අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය අයවැයට පක්ෂ වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව බවත් පවසා සිටියේය.පස... | යටිනුවර ප්‍රා.සභාවේ අයවැය සම්මතයි | 0 |
(හැටන් රංජිත් රාජපක්ෂ) මත්ද්‍රව්‍ය රැගෙන අද (06) නුවරඑලිය සංචාරයේ පැමිණි තරුණයන් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.මෙම තරුණයන් හැටන් මාර්ගය ඔස්සේ නුවැරඑලිය සංචාරය සදහා පැමිණෙමින් සිටි අවස්තාවේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළාරින් විසින් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ මල... | මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 6 දෙනෙකු අත්අඩංගුවට | 1 |
(හැටන් රංජිත් රාජපක්ෂ) සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය සංචාරය සදහා පැමිණි තරුණයන් 24 දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජෙ.එල්.ජමිල් මහතා පැවසිය.හැටන් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ හැටන... | මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 6 දෙනෙකු අත්අඩංගුවට | 0 |
රංජිත් රාජපක්ෂ සති අන්ත නිවාඩුවට ශ්‍රිපාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිහත් දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි. හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව හැටන් කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශයේදි සිදුකළ පරික්‍ෂාවකදි මෙ... | මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 6 දෙනෙකු අත්අඩංගුවට | 0 |
ශ්‍රී ලංකාව පුරාම වැසි ඇති වීමේ හැකියාව තාවකාලිකව අඩු වුවත් මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථ... | ‘වැස්ස අඩුවන හැඩ‘ | 1 |
ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තාවකාලිකව අඩුවේ යැයි අපේක්ෂා කළත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යාක ෙදපාර්තෙම්න්තුව කියයි සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු වෙරළ... | ‘වැස්ස අඩුවන හැඩ‘ | 0 |
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත් වල තැනින් තැන වැසි ඇති වන බවත්,බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ක... | ‘වැස්ස අඩුවන හැඩ‘ | 0 |
ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී.ගිගුරුම් ස... | ‘වැස්ස අඩුවන හැඩ‘ | 0 |
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදය කාලයේදී ද මද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/03/2016... | ‘පළාත් රැසකට සවස කාලයේ තද වැසි‘ | 1 |
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)... | ‘පළාත් රැසකට සවස කාලයේ තද වැසි‘ | 0 |
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන කීපයකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිනැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් ස්ථාන ස්වල්පයක උදය කාලයේදී ද මද වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් රැසකට සවස කාලයේ තද වැසි‘ | 0 |
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/03/2016නගරය... | ‘පළාත් රැසකට සවස කාලයේ තද වැසි‘ | 0 |
ශ්‍රී ලංකාවට වැසි ඇතිවීමේ හැකියාව අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ත්‍රීකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපය... | ‘වියලි කාලගුණයකට මුල පුරයි‘ | 1 |
මුළු රට පුරාම අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක හෙට සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේ... | ‘වියලි කාලගුණයකට මුල පුරයි‘ | 0 |
ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගු... | ‘වියලි කාලගුණයකට මුල පුරයි‘ | 0 |
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් අද රාත්‍රී කාලයේදී වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර හෙට දිනයේදී අඩුවී යනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අද රාත්‍රී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සමහර ස්ථානවලට තද වැසිද ඇතිවීමට ඉඩ ඇත.හෙට නැග... | ‘වියලි කාලගුණයකට මුල පුරයි‘ | 0 |
රංජිත් රාජපක්ෂ සති අන්ත නිවාඩුවට ශ්‍රිපාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිහත් දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි. හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව හැටන් කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශයේදි සිදුකළ පරික්‍ෂාවකදි මෙ... | ශ්‍රිපාද වන්දනාවේ පැමිණි පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට | 1 |
(හැටන් රංජිත් රාජපක්ෂ) සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය සංචාරය සදහා පැමිණි තරුණයන් 24 දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජෙ.එල්.ජමිල් මහතා පැවසිය.හැටන් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ හැටන... | ශ්‍රිපාද වන්දනාවේ පැමිණි පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට | 0 |
(හැටන් රංජිත් රාජපක්ෂ) මත්ද්‍රව්‍ය රැගෙන අද (06) නුවරඑලිය සංචාරයේ පැමිණි තරුණයන් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.මෙම තරුණයන් හැටන් මාර්ගය ඔස්සේ නුවැරඑලිය සංචාරය සදහා පැමිණෙමින් සිටි අවස්තාවේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළාරින් විසින් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ මල... | ශ්‍රිපාද වන්දනාවේ පැමිණි පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට | 0 |
( තිලකරත්න දිසානායක.)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු හමුව ඇති බවත් මින් වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය සදහන් කරයි.එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හමුවීම කැලණිය කොට්ඨාසයෙන... | ගෙවුණ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 566 ක් | 1 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.මින් 88 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හමුව ඇත්තේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයි... | ගෙවුණ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 566 ක් | 0 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 817 දෙනෙකු හමුව ඇති බවත් ඉන්134 දෙනෙකු වන වැඩිම පිරිස බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදි... | ගෙවුණ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 566 ක් | 0 |
(තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයේ අද (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 60 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 දෙනෙකු හමුව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. එම කාලය තු... | ගෙවුණ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 566 ක් | 0 |
මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයටත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 04/06/2016නගරයඋෂ්ණත්වය (... | ‘පළාත් කීපයකට හෙටත් වැසි‘ | 1 |
දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට හෙටත් වැසි‘ | 0 |
බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාතේ තැනින් තැන, සවස 2.00න් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට තරමක තද සුළං බලාපොරොත්තු වේ.ප්‍රධ... | ‘පළාත් කීපයකට හෙටත් වැසි‘ | 0 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක, සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ද... | ‘පළාත් කීපයකට හෙටත් වැසි‘ | 0 |
(ක.ග.කරුණාරත්න) හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද(14) පැවති මාසික රැස්වීමේදී 2020 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 21කින් සභාසම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 23ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂව ඡන්දය දුන්හ.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්.උඩවත්ත මහතාගේ ප්‍රධානත්ව... | හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ අයවැය සම්මතයි | 1 |
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14) සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක් ද විපක්ෂව ඡන්ද එකක... | හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ අයවැය සම්මතයි | 0 |
(ප්‍රේමතිලක ද සිල්වා) ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය වැඩි ඡන්ද 10 කින් අද ( 17) දින සභා සම්මත විය. ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වි.සරත් කුමාර මහතා විසින් මෙම අයවැය සභාවට ඉදිරිපත් කරන ලදී. පාලක පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව සිය ඡන්දය ලබාදුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙන... | හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ අයවැය සම්මතයි | 0 |
(සමන් පාලිත නානායක්කාර)හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය තීරක ඡන්දයෙන් අද (19) සභා සම්මත විය.අයවැයට පක්ෂව හා විපක්ෂව ඡන්ද හත බැගින් ලැබීම නිසා සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සභා සම්මත විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලන බලය හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත වෙයි.අයවැයට... | හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ අයවැය සම්මතයි | 0 |
අවට මුහුදු ප්‍රදේශවල සහ රට අභ්‍යන්තරයේ විටින් විට තද සුළං තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සිහින් වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ප්‍රධා... | ‘තැනින් තැන සුළං සමග වැසි‘ | 1 |
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකියි. ශ්‍රී ලංකාවේ දකුණු අර්ධය හරහා විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු වේ.ප... | ‘තැනින් තැන සුළං සමග වැසි‘ | 0 |
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවල,දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.නැගෙනහිර සහ ඌව... | ‘තැනින් තැන සුළං සමග වැසි‘ | 0 |
ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල සහ රට අභ්‍යන්තරයේ අද සහ හෙට දිනවලදී විටින් විට පැයට කිලෝ මීටර් 50-60 පමණ තද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් ස්ථාන ස්වල්පයක මද වැසි ඇති වුවත් බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ ... | ‘තැනින් තැන සුළං සමග වැසි‘ | 0 |
අපරභාගයේදී ගිගුරුම් සහිතව වැසි ඇතිවීමේ හැකියාව හෙට දිනයෙන් පසු යම් තරමකට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිදහවල් 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල වර්ධනය වී පසුව බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ කරා පැතිරෙනු ඇත.උදය කාලයේ දී බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන මද වැසි ද අපේක්ෂ... | ‘හෙට වැස්ස අඩුවෙයි‘ | 1 |
අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ශ්‍රී ලංකාවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දහවල් 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේ මද වැසි ඇති වීමටද ඉඩක් ඇත.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘හෙට වැස්ස අඩුවෙයි‘ | 0 |
දැනට පවතින නිරිතදිග මෝසම් සුළං තත්ත්වය අඩුවීමක් බලාපොරොත්තු වන අතර අපරභාගයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ස... | ‘හෙට වැස්ස අඩුවෙයි‘ | 0 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැක‘. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘හෙට වැස්ස අඩුවෙයි‘ | 0 |
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්තවය වැඩි වන බවත් වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ ස්ථානවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති විය හැකියි. නැගෙනහිර පළාතේ තැනින් තැන උදය කාලයේදීද වැසි බලාපොරොත්තු වි... | ‘ප්‍රදේශ රැසක්ට හෙටත් තද වැසි‘ | 1 |
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය තව දුරටත් ශ්‍රි ලංකාව තුළ බලපැවැත්වෙන බවත් මීට අමතරව උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය කාලගුණ තත්ත්වයට බලපෑම් කරමින් වැසි සහ අකුණු තත්ත්වය වැඩි දියුණු කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගු... | ‘ප්‍රදේශ රැසක්ට හෙටත් තද වැසි‘ | 0 |
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘ප්‍රදේශ රැසක්ට හෙටත් තද වැසි‘ | 0 |
උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට මිලිමීටර්. 100 පමණ තද වැසි ද ඇති විය හැකියි.සමහර ස්ථාන වලට උදය කාලයේදීද ව... | ‘ප්‍රදේශ රැසක්ට හෙටත් තද වැසි‘ | 0 |
ශ්‍රී ලංකාවේ පවතින වැසි තත්ත්වය අද රාත්‍රියේ සහ හෙට දින වැඩිවීමේ ලකුණු දක්නට ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ උතුරු පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 කට වඩා තද ඇති විය හැකියි .සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ... | ‘අද රාත්‍රියේ සහ හෙට තද වැසි‘ | 1 |
උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට මිලිමීටර්. 100 පමණ තද වැසි ද ඇති විය හැකියි.සමහර ස්ථාන වලට උදය කාලයේදීද ව... | ‘අද රාත්‍රියේ සහ හෙට තද වැසි‘ | 0 |
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘අද රාත්‍රියේ සහ හෙට තද වැසි‘ | 0 |
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වි... | ‘අද රාත්‍රියේ සහ හෙට තද වැසි‘ | 0 |
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් උතුරු අක්ෂාංශ 8.7 සහ නැගෙනහිර දේශාංශ 86.6 කේන්ද්‍ර කරගනිමින් ඒ අවට පවතින අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඉහත දක්වන ලද කේන්ද්‍ර වූ ත්‍රීකුණාමලයට කිලෝ මීටර් 500 පමණ දුරින් සිට කිලෝ මීටර් 300 පමණ ප්‍රදේශයක් පුරා භ්‍රමණය වන තද සුළං ... | නැ‘හිර මුහුදේ තද සුළං සහ තද වැසි | 1 |
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බොහෝ ප්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මැඩර්න් - ජුලියන් දෝලනවල බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා මිලි මීටර් 100 ට වඩා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ක... | නැ‘හිර මුහුදේ තද සුළං සහ තද වැසි | 0 |
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකාව පුරා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිප්‍රධාන නගර සදහා කාලගුණ අ... | නැ‘හිර මුහුදේ තද සුළං සහ තද වැසි | 0 |
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | නැ‘හිර මුහුදේ තද සුළං සහ තද වැසි | 0 |
(ජේ.කේ.එල්.චාමින්ද) විකිණීම සඳහා මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03ක් හා මිලිග්‍රැම් 350ක් සමඟ අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.හික්කඩුව වැල්ලවත්ත හා හික්කඩුව නගරයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් දෙදෙනා මත්කුඩු ජාවාරමට මෑතකදී එක්වු අය බව පොලිස් පරික්ෂණ වලදි ... | මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට | 1 |
(ජේ.කේ.එල්.චාමින්ද) විකිණීම සඳහා මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03ක් හා මිලිග්‍රැම් 350ක් සමඟ අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.හික්කඩුව වැල්ලවත්ත හා හික්කඩුව නගරයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා මත්කුඩු ජාවාරමට මෑතකදී එක්වු අය බව පොලිස් පරික්ෂණ වලදි... | මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට | 0 |
රොමේෂ් මධුෂංඛ උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 103,404 කට අයත් පුද්ගලයින් 357,767 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පෙන්වා දෙයි.දිවයිනේ සියලු පළාත් වලින් නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ උතුරු පළාත වන බවටත් ඉදිරියේ දී වර්ෂාව නොලැබෙන්නේ නම් ... | නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට | 1 |
(රොමේෂ් මධුෂංඛ)උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 18,585 කට අයත් පුද්ගලයින් 60,345 දෙනෙකු විපතට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.පූර්ණ වශයෙන් නිවාස 10 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 224කට හානි සිදුව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පු... | නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට | 0 |
රොමේෂ් මධුෂංඛ පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 436 කට අයත් පුද්ගලයින් 1508 දෙනෙකු ආපදාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.මේ අනුව අද (09) වන විට ගංවතුර හේතුවෙන් වැඩිම පිරිසක් ආපදාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වන අතර එය පවුල් 228 කට අයත් පුද්ගලයින් 83... | නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට | 0 |
(රොමේෂ් මධුෂංඛ)උතුරු පළාතට බලපා ඇති වර්ෂාව සමඟ ජල ගැලීම් වලින් මේ වන විය සාමාන්‍ය වැසියන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි. විපතට පත් ජනතාවගෙන් පවුල් 2611 කට අයත් පුද්ගලයින් 8478 දෙනෙකු උතුරේ දිස්ත්‍රීක්ක පහේ පිහිටුවා ඇති ආරක්ෂිත කඳවුරු 56 ක රඳවා ඇ... | නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට | 0 |
වයඹ, උතුරු මැද, බස්නාහිර සහ දකුණු පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි හෙට: බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර, වයඹ, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත... | ‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘ | 1 |
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේවෙතත් සවස 02.00 න් පමණ පසු තැනින් තැන විශේෂයෙන් දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වල, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළ බඩ ප්‍රදේශවල උදය කාලයේද වැසි ඇතිවිය හැක.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘ | 0 |
බස්නාහිර, දකුණු, සබරගමුව සහ වයඹ පළාත්වල වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සවස 04.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘ | 0 |
උතුරු, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘ | 0 |
( රංජිත් රාජපක්ෂ)රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 දෙනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අයත් වතු 08 ක වතු කම්කරුවන් තලවකැලේ ලිදුල නගර මධ්‍යයේ (12) දින උද්ඝෝෂණයක නිරත විය.වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකු පැය 08 ක කාලයක් සේවය කිරිම වෙනුවෙන් රු 1000 දෛනික වැටුපක් ගෙවන ල... | ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති | 1 |
(රංජිත් රාජපක්ෂ ) තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය 7 වැනි දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති නායකයින් තීරණය කර ඇත. ලංකා කම්කරු කොංග්‍රසය විසින් වතුකරය පුරා ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජන වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට වතුකර... | ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති | 0 |
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සේවයට වාර්තා නොකර අද (03) එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ. මෙම උද්ඝෝෂණය සඳහා ඕල්ටන් තේ වතුයායේ, ඕල්ටන්, කිංකෝරා, නිලාවත්ත හා ඕල්ටන් පහළ යන කොටස්වල වතු කම්කරුවෝ... | ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති | 0 |
( ශාන්ත චන්ද්‍රසිරි)රජය විසින් වැඩිකරන ලද රුපියල් 1000 දෛනික වැටුප නිසි ලෙස තමන්ට ලබා දෙන ලෙස වතු සමාගමට බල කරමින් තලවකැලේ, ලිඳුල, මටේකැලේ වතුයායේ වතු කම්කරුවන් අද (14) උද්ඝෝෂණයක නිරතවුහ.රජයේ හා වැටුප් පරිපාලක සභාවේ චක්‍රලේඛණවලට පටහැගිව යමින් වැවිලි සමාගම් විසින් පැය අටක දිනක සේවයට ලබා දෙන රුපියල් 1000 ක දෛනික... | ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති | 0 |
(බිඟුන් මේනක ගමගේ) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේත් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේත් කඹ ඇදීමක් නිසා අවසන් වරට පැවැති දෙවැනි බස උගැන්වීමේ ගුරු පුහුණු පාඨමාලාව අතරමග නතර වී තරුණ තරුණියයෝ 1200 ක පමණ පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.පැවැති ආණ්ඩු සමයේ ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්... | ආණ්ඩු පෙරළියෙන් 1200 ක් අසරණ වෙති | 1 |
(බිඟුන් මේනක ගමගේ) ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් දෙවැනි බස උගැන්වීම සඳහා ආරම්භ කළ ගුරු පුහුණු පාඨමාලාවක් ජනාධිපතිවරණයෙන් පසු අතරමග නතර වී ඇතැයි එම පාඨමාලාවට සම්බන්ධ වී සිටින පිරිසක් චෝදනා කරති.ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික භාෂා අධ්‍යාපන හා ... | ආණ්ඩු පෙරළියෙන් 1200 ක් අසරණ වෙති | 0 |
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී මියගිය තවත් තරුණයකුගේ සිරුරක් අද (25) සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි.ඒ අනුව මියගිය තරුණයින් දෙදෙනාගේම සිරුරු මේ වනවිට හමුවී ඇතැයි ද පොලීසිය කියයි.මෙලෙස දෙවන වර හමු වූ තරුණයා නුවරඑළිය, පූඩලු ඔය, හැරෝවත්තේ පදිංචි... | ගල්කිස්ස මුහුදේ නාන්න ගිය තරුණයකුගේ සිරුරක් ගොඩ ගසයි | 1 |
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී මුහුදේ අතුරුදන් ව ගිය තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් (24) උදෑසන සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි .මෙසේ මියගොස් ඇත්තේ නුවරඑළිය කුඩලිඔය ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර ඩිලක්ෂණ 18 හැවිරිදි තරුණයකු තරුණයකු... | ගල්කිස්ස මුහුදේ නාන්න ගිය තරුණයකුගේ සිරුරක් ගොඩ ගසයි | 0 |
(නිමල කොඩිතුවක්කු)පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්‍රය සඳහා රජය සහන ලබාදී ඇති බව පැවසුවත් මේ දක්වා කිසිඳු සහනයක් ලැබී නොමැති බව සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතා ලංකාදීපයට පැවැසීය.මේ හේතුවෙන් ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට නොහැකිව සංචාරක බස්රථ හිමියන් දැඩි අසරණ තත්වයකට පත්ව ඇතැයිද ඔහු සඳහන්... | සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයෙන් රජයට චෝදනාවක් | 1 |
(නිමල කොඩිතුවක්කු)පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කඩා වැටුනු සංචාරක ක්ෂේත්‍රය සඳහා රජය සහන ලබාදී ඇති බව පැවසුවත් මේ දක්වා කිසිඳු සහනයක් ලැබී නොමැති බව සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතා ලංකාදීපයට පැවැසීය.මේ හේතුවෙන් ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට නොහැකිව සංචාරක බස්රථ හිමියන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැ... | සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයෙන් රජයට චෝදනාවක් | 0 |
ප්‍රසාද් රුක්මාල් ඌව පළාතේ ගුරු විභාගය සමත් තරුණ තරුණියෝ රැකියා ඉල්ලා ඌව පළාත් සභාව ඉදිරිපිට දී අද (3) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුහ.ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව මොවුන් මෙසේ විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව උද්ඝෝෂණයේ නිරතවුහ.ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන්සභාව මගින් 2017 වසරේ පැවැත්වු ගුරු විභාගය අසාධ... | ගුරු විභාගය ඉල්ලා ඌවේ උද්ඝෝෂණයක් | 1 |
(ප්‍රසාද් රුක්මල්)ඌව පළාතේ ගුරු විභාගය සමත් තරුණ තරුණියෝ ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව අද(17) පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2017 වසරේ පැවැත්වූ ගුරු විභාගය අසාධාරණ එකක් යැයි පවසා ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ අනුශාසක විද්... | ගුරු විභාගය ඉල්ලා ඌවේ උද්ඝෝෂණයක් | 0 |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, සහ ඌව පළාත් වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන අතර අනෙකුත් පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැක. හෙට දින (1... | ‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ | 1 |
රට අභ්‍යන්තරයේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි යාපනය අර්ධද්වීපයට ගිගිරුම් සහිත වැසි ඇති වීමේ අඩු හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධ... | ‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ | 0 |
ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන මිලිමිටර්75 ට වැඩි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ගිනිකොණ වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය ... | ‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ | 0 |
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව අදත් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පෙරවරු කාලෙය් දී නිරිත දිග වෙරළබඩ ප්‍රදේශවල ද වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. ප්‍රධාන නගර සද... | ‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ | 0 |
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකියි. ශ්‍රී ලංකාවේ දකුණු අර්ධය හරහා විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු වේ.ප... | ‘පළාත් කීපයකට හෙට මද වැසි‘ | 1 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.