Dataset Viewer
Auto-converted to Parquet Duplicate
txt
stringlengths
140
500
ඝාතණය කළ මිතුරන් සය දෙනෙකු පිලිබඳ මතක ය.- සිරිමල් විජේසිංහ - Lanka Journalist Home » history » Lanka Journalist » ඝාතණය කළ මිතුරන් සය දෙනෙකු පිලිබඳ මතක ය.- සිරිමල් විජේසිංහ ඝාතණය කළ මිතුරන් සය දෙනෙකු පිලිබඳ මතක ය.- සිරිමල් විජේසිංහ By: Lanka Journalist on May 30, 2020 / comment : 0 ප‍්‍රගීත් එක්නැළිගොඩ - විජය කුමාරණතුං...
ට වැඩි පිරිසක් මරා දැමිණි. උන් ගේ දේශපාලන මතය හා මා එක`ග නො වුණ ද නීත්‍යානුකූල නඩු පැවරීමකින් තොර ව එසේ ඝාතණ ය කිරීම තිරශ්චීන ය. මේ කියන්න ට යන්නේ ද අමානුෂික ව ඝාතණය වූ සුවිශේෂී මිතුරන් සය දෙනෙකු ගැන ය. රෝහණ කුමාරගේ ලිවීමේ කලාව ඔහුගේ යහලුවන් පවා කැමති නො වූ වකි. මාධ්‍ය කලාවෙහි සියලූ සදාචාර සීමාවන් උල්ංඝණය කළ ඔහු මිනිස...
වෙනුවට මරා දැමීම කිසිසේත් යුක්ති සහගත නො වේ. ලසන්ත වික‍්‍රමතුංගගේ ලිවීම් ඉතා නිර්ධය වූ ව ද ඔහු රතු කට්ට පැන්නේ නම් නැත. එහෙත් පාලකයන් සිතු වේ ඔහු තම සීමාව ඉක්ම ගිය බවකි. රිචඩ් ද සොයිසා අමු අමුවේ මරා දමන ලද්දේ ජවිපෙ කැරළිකරුවන් ට සහය දීම නිසා ය. දයා පතිරණ සහ විජය කුමාරණතුංග ජීවිතය පිදුවේ සිය දේශපාලන මතය අභීතව, නො වෙනස්...
ේ මේ දේශපාලන මත ය කො තරම් නිවැරදි දැයි අප ට පසක් කරවනු ලැබු යේ පසු ව දිග්ගැස්සුනු මහ යුද්ධය ක කුරිරුකම විසිනි. කල්‍යාණ මිත‍්‍ර ප‍්‍රදීප් එක්නැළිගොඩ නවීන බුද්ධිමතෙකි. ඔහුගේ ලියැවිලි දේශපාලනික ය. සමාජ විද්‍යාත්මක ය. අතුරුදහන් වූ ව ද සැමගේ විශ්වාසය වන්නේ ඔහු ද ඝාතණය වී ඇති වග ය. එහෙත් මරා දමන්න ට තරම් ඔහුගේ ලේඛණ, සීමාවන් ...
කුමාර හැර අන් සියලු ඝාතණ වක‍්‍රකාර ව යුද්ධය හා සම්බන්ධ ය. මේ ඝාතණයන් ගැන චෝදනා එල්ල වූ යේ පහත අය ට ය. රෝහණ කුමාර - චන්දි‍්‍රකා කුමාරණතුංග රිචඩ් ද සොයිසා - ආර්. පේ‍්‍රමදාස විජය කුමාරණතුංග - රෝහණ විජේවීර දයා පතිරණ - රෝහණ විජේවීර ලසන්ත වික‍්‍රමතුංග - ගෝඨාබය රාජපක්ෂ ප‍්‍රගීත් එක්නැළිගොඩ - ගෝඨාබය රාජපක්ෂ ඊනියා යුධ ජයග‍්‍රහ...
ාධිපතිවරයාට ආරක්ෂාව සඳහා යොදා තිබූ යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් ඉවත් කොට ඒ වෙනුවට විශේෂ කාර්ය බලකාය යොදා ගැනීමේ... වත්කම් බැරකම් නීතිය ගැන වැඩිදුරටත් - වික්ටර් අයිවන් අන්නා හසාරේගේ ජයග‍්‍රාහී සත්‍යග‍්‍රහ ව්‍යාපාරය අවසන්වීමෙන් පසුව ඉන්දියානු ආණ්ඩුවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ සිය වත්කම් බැරකම්... ඉස්සර කදම...
ima.lk මුල් පිටුව විජයව මාලනීගෙන් අෑත් කළාට ක්ලීටස්ට ‍දොස්  3780 readers have read this article ! Published by : MB WEB මුල ක්‍රීඩාවට මං ඉගෙන ගත්තේ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේ. ඉස්කෝලේ කාලෙදි නම් මං රඟපෑම් සම්බන්ධයෙන් මුකුත්ම කළේ නෑ. විශේෂයෙන්ම මං දක්ෂ වුණේ ක්‍රීඩාවට. මං පාපන්දු සෙල්ලම් කරපු කෙනෙක්. ඒක තමයි ඉතින් මග...
මං ගැන, මගේ හඬ ගැන, ලියලා පළවැනියටම පත්තරයක ලිපියක් පළවෙන්නේ දස්කොන් කතාව අනුසාරයෙන් රඟපාපු 'දිදස්කොන්' වේදිකා නාට්‍යයෙන් පස්සේ. නවකයෙක් විදිහට මං ගැන ගොඩක් වර්ණනා කරලයි ඒ ලිපිය ලියල තිබුණේ. ඔය නාට්‍යයේ රේණුකා බාලසූරිය, චිත්‍රා කුමාරි කලුබෝවිල එහෙම රඟපාන්න හිටියා. රස්සාවද? රඟපෑමද? දැන් ඔය කාලෙ වෙද්දි මට රස්සාවක් තිබුණේ...
එක්කරගෙන ගියේ තිස්ස අබේසේකර අයියා ගාවට. තිස්ස අයියා තමයි මාව ලෙස්ටර් ජේම්ස් මහත්තයා ගාවට යැව්වේ. වීර පුරන් අප්පුගෙන්, පුළුවන් දෙයට ඉඩ මේ වෙනකොට ලෙස්ටර් මහත්තයා වීර පුරන් අප්පු චිත්‍රපටය කරන්න ලෑස්ති වෙමිනුයි හිටියේ. ඉතින් එතුමා කිව්වා මාව ජචඵබ එකට ගන්නම් කියලා. මං ඉතින් ආස හින්දම හා කියලා හිටියා. ඔය අතරෙදි රංජන් මෙන්ඩ...
ා කීවාම සටන් කරන විදිහ එහෙම බලලා මාව එ්කේ හත් දෙනා අතරට තෝරා ගත්තා. සටන් කලාව කියන්නේ සිනමාවේදී විශේෂයෙන් සැලකිය යුතු දෙයක්. ඒක හරිම සංකීර්ණයි. කැමරාවට මුහුණ දෙන්නේ කොහොමද කියලා මට කියලා දුන්නේ රොබින් අයියා. දුෂ්ටයා දිගටම විරාගයට, කඩුල්ලට හිමිතැන මගේ රංගන ජීවිතයේදී 'විරාගය', 'කඩුල්ල' කියන්නේ සන්ධිස්ථාන දෙකක්. එතනින් පස...
් මගේ ඉවසීම, සැහැල්ලු ජීවිතය මේ හැම දෙයකම ආරම්භය සිද්ධ වෙන්නේ සරච්චන්ද්‍ර මහත්මයගේ හමුවීමෙන්. ඒ වගේම තමයි ධර්මසේන පතිරාජ අයියා. මේ දෙපළ තමයි මගේ ජීවිතේ වෙනස් කළේ පතිරාජ අයියා 'කඩුල්ල' රඟපාන්න මාව ගත්තම රසිකයෝ පවා මගේ ලොකු වෙනසක් දැක්කා. මේ දෙපළ මගේ ජීවිතයේදී මට ලැබුණු වස්තු දෙකක්. හඬට ලැබුණු විජයගේ ප්‍රශංසාව විජයව, මාල...
්ල තියෙන නළුවෙක්. එක පාරක් අපි ගහගත්තු වෙලාවක මං ජීවන්ව උස්සලා ඇඳේ ගැහුවම ඇඳ දෙකට කඩාගෙන ගියා. ඒත් ජීවන්, "හරි දැන් උඹ ඇඳක් අරන් දීපන්" කියලා හිනා වෙවී හිටියා. සනත්ගේ කලන්තේ මනමාලිව බලන්න ඉඩ සැලසුවා මිත්‍රයෙක්, සහෝදරයෙක්, පියෙක් වුණු රවීන්ද්‍ර ජනප්‍රියත්වයත් අරගෙන සිනමාවේ සාර්ථකත්වයට කොල්ලන්ව පිස්සු වට්ටපු සොනාලි ටීචර්...
2017-06-27 පාර්ලිමේන්තුව තොරතුරු දැන ගැනීමේ පනත උල්ලංඝනය කරනවා 2903 2017-06-27 රජයේ නිවාඩු නිකේතනවල අය කරන ගාස්තුව සියයට තුන්සීයයකින් වැඩිවේ 2962 2017-06-27 බුදු සමයට එරෙහි ප්‍රකාශවලට අස්ගිරි මහා විහාර සංඝ සභාව හඬක් නැඟීම අගය කරනවා 2918 2017-06-27 ‘දිවි නැඟුම’ තරග විභාගය සමතුන්ට සාධාරණයක් ඉටුකිරීමට ආණ්ඩුව වහා ප...
2017-06-27 උ/නැ. අවතැන් වූ පවුල් 80,000කට නිවාස ඉදිවන සැලැසුම් එළිදකී 2870 2017-06-27 පහරදීමට විරෝධය පා ලංගම බස් වර්ජනයක් 2898 2017-06-27 මහණදම් පුරන පුතාට දානමය පින්කමකදී හමුවෙයි 3019 2017-06-27 දඹුලු ලෙන් විහාර සිතුවම් සංරක්ෂණයට බාධා කළොත් අධිකරණයට යනවා 3176 2017-06-27 රටට සෙත් පතා රජරට සහල් මංගල්‍ය ජූලි 1, 2...
යක් තලාතුඔය නිවෙසකින් සොයාගෙන 2904 2017-06-27 විශාලතම සූර්ය බල ව්‍යාපෘතිය පුනරීන්වල 2889 2017-06-27 මල්ශාලාවෙන් කියා මුද්‍රාව සහිත ලිපි කවරයක්ද පෙන්නා තරුණයෙක් ඇවිත් මළ ගෙදරින් මුදල් අරන් පලා ගිහින් 2931 2017-06-27 ලෝකයට ආදර්ශවත් රටක් වීමට නම් යහපත් විනයගරුක ජාතියක් විය යුතුයි 2866 2017-06-27 බදු නොගෙවා සුපිරිම...
3 2017-06-27 විසිතුන් පළකට ඇන කෝටිපති තරුණියක මැරූ තරුණයා රක්ෂිත බන්ධනාගාරයට 2957 2017-06-27 හෝටල් ව්‍යාපෘතියක් සඳහා ගෙනා ලක්ෂ ගණනක යකඩ පංචිකාවත්තට විකුණලා 2865 2017-06-27 ඇල්ල ළඟ සෙල්ෆි ගහන්න ගිහින් ඇල්ල පහළට වැටී මරුට 2899 2017-06-27 රේගු රථගාලේ කාර් එකක තිබූ ලක්ෂයක චෙක්පතක් ඉස්සූ දෙදෙනාට රු. 3,000ක් දඩ 2873 ...
ුගමට - පියගමට චෝදනා කළත් ඉන් ගෙවල් හැදුණා 2885 2017-06-27 ක්ලබ් එකට ක්‍රීඩා කරන්නෙ නැති අයට පිටරට තරගවලට යන්න ඉඩදෙන්නෙ නෑ 2890 2017-06-27 2020දී ඔලිම්පික් සත්කාරකත්වය ගත්ත ජපානය දැන් වියදම් අවුලක 2873 2017-06-27 පාපන්දුවෙන් යහපාලනය ඇති කරනවා මහ පුටුවට සටන් වදින රංජිත් කියයි 2842 2017-06-27 ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ...
2017-06-27 තැපැල් වර්ජනයට 25,000ක් එක්වෙති 2842 2017-06-27 සන්නද්ධ කල්ලියක් රාගමදී ලක්ෂ 77ක් කොල්ල කයි 2843 2017-06-27 ලක්ෂාන් ඩයස්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්නවා 3145 2017-06-27 ආණ්ඩුවට කිරි ගොවි ප්‍රශ්න වැඩක් නෑ: පෝයට අරක්කු විකුණන්න හදනවා 2844 2017-06-27 මාතලෙන් අතුරුදන් ග්‍රාම සේවක වසර 16කට පසු අපරැක්කෙන් ...
ීන්දු ගැන අධ්‍යයනය කරනවා 3249 2017-06-26 වාර්තාව අද අගමැතිට 3462 2017-06-26 සිසු ක්‍රියාකාරීන්ගේ ගෙවල්වලට ආරක්ෂක අංශ යයි 3310 ඉලෙක්ට්‍රෝනියම් නිර්මාතෘ; ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන ක්‍රිප්ටෝකරන්සිය. තවත් සාර්ථක ඩිජිටල් ව්‍යාපාර දෙකක හිමිකරු; අඩවි විශාරද (ඩිජිටල් ඒජන්සිය) සහ ප්‍රතිචාර (සමාජ මාධ්‍ය උපලේඛන). නික්ගේ පසුබ...
ෙකි. ඔහු පසුගිය වසර 15 ක කාලය තුළ කර්මාන්තයේ ප්‍රමුඛ, සම්මානලාභී මෝටර් රථ විශේෂඥයෙකු වෙනුවෙන් වැඩ කර ඇත. නයිජල් යනු වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති වෘත්තීය ව්‍යවසායකයෙකු වන අතර නොකියා, වොඩාෆෝන් සහ ඒටී ඇන්ඩ් ටී ඇතුළු ලොව විශාලතම විදුලි සංදේශ සන්නාමයන් සඳහා විසඳුම් සපයයි.. මෙරිල් ලින්ච් සහ සිටි ගෘප් ඇතුළු ගෝලීය මූල්‍ය ආයත...
mer CEO Unicef UK එකසත් රාජධානියේ යුනිසෙෆ් ආයතනයේ ප්‍රධාන විධායක තනතුර ද ඇතුළුව, ගෝලීයව අසරණ සරණ කටයුතු කරන සංවිධාන වල ප්‍රධාන තනතුරු වසර 32ක් තිස්සේ හොබවන ලද ඩේවිඩ් විසින්, සංවර්ධන, මානව හිමිකම්, අධ්‍යාපන සහ පරිසරය යන අංශ වල වෙනස්කම් සිදු කිරීම සහ සාර්ථක වීම පිළිබඳ ඉතා වටිනා ඇතුලාන්තයන් කිහිපයක් අප වෙත ගෙන එයි. සංවර්ධ...
ට්ෆෝනය එක click එකකින් root කරගන්නා ආකාරය. දන්න සිංහලෙන් ඉක්මනින් පහසුවෙන්. මොකක්ද මේ Android smartphones root කරනවා කියන්නේ? Trick. මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන U...
තා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Guest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Guest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම ...
ියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone එක හසුරුවන්න පුලුවන්. අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකේ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissions සැකසිම firewal...
puter එකේ install කරලා තියෙන්න ඔනේ. Java SDK download කරගැනීමට පහත Button එක click කරන්න. Android SDK download කරගැනීමට පහත Button එක click කරන්න 2. phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ. 3. SuperOneClick කියන software එක. එක පහතින් නොමිලේ download කර ගන්න පුලුවන් download කරගැනීමට පහත B...
ක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න. දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න. ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න දන් ඔබෙ smartphone එක su...
Share කරන්න අමතක කරන්නත් එපා. අලුත්ම Winrar 5.00 Beta 6 ඔබට Lifetime Crack එකද ස... ඔබගේ Desktop එකටත් ලස්සන Puppy කෙනෙක් Gadget එකක් ... Adf.ly not working? අපේ වෙබ් අඩවියේ ඒවා Download ක... Pen drive එකෙන් Auto run වයිරස් නවත්වන සොෆ්ට්වෙයා ... PDF Files කැමති Format එකකට Convert කිරීම - PDF Co... ඔබට කැමති Icon එකක් ...
. මිලියන 15ක් ගිය CHOGM 2013 වෙබ් අඩවියේ Template එක... පරිගණකයෙන් Android apps ක්‍රියා කරවමු - සරල සිංහලෙ... ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරගන... මරන සමරණ අපේ උතුම් රට | Beyond Frame මරන සමරණ අපේ උතුම් රට Posted on May 19, 2010 මරනව ඊළගට සමරණවා මතුරනවා මොනවා කියල ද මොන එහෙකට මුන් මැරෙනවද කියල ඉතින් ඊට...
! → 32 Responses “මරන සමරණ අපේ උතුම් රට” → හෝමෝ සේපියන්ස් අපි නම් සමරන්නෙ තව දුරටත් මිනී නොමැරෙන එක. තව දුරටත් බෝම්බ නොපිපිරෙන එක. අපට නිදහසේ බය නැතිව බස් එකේ යන්න පුළුවන් එක. මේ නිදහස හදල දීපු එවුන් උල තියන්න ඕන අම්මපා! මීට අවුරුදු 1 1/2 කට කලින් අපි කොච්චර ආතල් එකේද හිටියෙ? නිදහස හදලා දීපු එකෙක්වනම් උල තියන්න ප්ලෑන ග...
rrespective of their contribution to the war against terrorism……. හෝමෝ සේපියන්ස්, ඔය අපි ඔයාල වගේ සාමන්‍ය මිනිස්සු හිතන හැටි නෙ. අපි සමරන්නෙ යුද්දෙ ඉවර වෙලා සාමෙ ආපු එක. යුද්දෙ ඉවර වුනාම ලොස් වෙච්ච ඩයල් කීපයක් ඉන්නවා නෙ. එයාලට පොර ටෝක් දාල ලියන්න දැන් මාතෘකා නැහැ. පුහු පණ්ඩිතයෝ වගේ “යුද්දෙ දිනන්න බැහැ,…..බැහැ කිව්වොත් ...
ුකට තමයි. I think these pseudo humanitarians lost considerable financial backing with the end of the war. I guess that will be the main reason for such hatred. Even though these pseudo humanitarians are so kind and compassionate toward the bunch of terrorists who had been killing innocent majority, they are not capable...
සංචිතය අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපට කියා දෙන සම්මා සම්බුද්ධ වචනය අනුව ජීවිතය අනියතද, මරණය නියතද වේ. මරණයෙහි සමරන්නට දෙයක් නොවේ. මරනය දෙන මරනයම ඉල්ලන අය මරල අපි මරනයෙන් ගැලවෙනව. උන් මරනය ඉල්ලන්නේ මරනය දෙන්නෙ මොන එහෙකට ද කියල බලන්නෙ අහවල් කෙංගෙඩියකට ද? ඒක නොබැලුවොත් සමරන්න දෙයක් ඉතිරි වෙනවා. අපි ගැලවුනා නොවැ. ඒක ...
ce the meditation while the “innocent” tigers bomb and kill us…. The most unfortunate thing is that the kindness these “Human-Gods (Dogs would be more suitable)” have for Tamil terrorists is not shown towards a popular member of the Sri Lankan Buddhist Clergy, where these savage “Human-Dogs” trying hard to attack with ...
ැන් ඉතින් අපිට ලියන්න ඉතුරු වෙලා තියෙන්නෙ ත්‍රී වීල් එහෙක හිටපු ඝණයෙක් ගැනයි වැස්ස නවත්තන්න බැරි ඝණයෙක් ගැනයි නෙ. කවුරු දිනුවත් අපි පරාදයි මේ යුද්දෙන්. ඒ මදිවට දැන් මුන් එනවා ඒක සමරන්න! තුහ් නොදකින් මේ කාලකන්නි යුද්දේ!! නැති කොටියෙක් හදා ගෙන ඊට පස්සෙ ඌ කෑවෝ කිය කියා කෑ ගහ ගහ ඉදල අන්තිමේ දී වදෙන් පොරෙන් ඇගෙන් කෑල්ලකුත් ...
කක් නැත්නම් ඒක මොන මගුලක් ද? “නැති කොටියෙක් හදා ගෙන” Are Sinhalse responsible for the fact that 80 millions Tamils don’t have homeland? Don’t croak like frog in the well read about the history of Tamil uprisings in India (1960 – We Tamil movement) and in Malaysia (in 1970s) for a Tamil homeland in the respective countr...
ක වුනාද? *උතුරු නැගෙනහිර දෙමළ පලාත් යැයි ද, සිංහළ ආන්ඩුව දෙමළ පලාත් වල සංවර්ධනය නොකරන්නේ යැයි ද නැගෙන මැසිවිල්ල වාර්ගික ඊර්ෂයාවට හෙතු වේ. එහෙයින් උතුරු නැගෙනෙහිර හිස් ඉඩම් වල, ඉඩම් නොමැති සිංහළ ජනයා පදිංචි කරවිය යුතුය. ඒවිට එම ප්‍රදේශ “බහු වාර්ගික” වේ. වාර්ගික සහජීවනය ඇති වේ. අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමී...
යක් දෘෂ්ටික දෙවි දේවතාවන්ගෙන් ඉල්ලා ඇති හෙයින් උන්වහන්සේගේ පින් බලයෙන් යළි එවන් අපල උපද්‍රව ඇති නොවනු ඇත. බිය නොවන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. දැන් තමයි ඉහළට ගත් හුස්ම පහළට හෙළන්න පුලුවන් වුනෙ. එහෙනම් ඉතින් අපට බය නැතිව හිටියෑකි. හමුදාවට විශ්‍රාම දීල ඒ අයගෙන් ප්‍රයෝජනවත් වැඩක් ගත්තෑකි. තරහ අවසර. ස්වාමීන්වහන්සේට බැරිවේවිද...
පොඩි ඇබැද්දි ටිකකුත් තියෙනව. ඒවත් පොඩ්ඩක් ෂේප් කරල දාන්න කියලත් ඔන්න ඔහේ ඉල්ලමුද? එහෙම වුනොත් අපි මගුල් කඤ්ඤං රට ගිය ඇත්තන්ට මෙහි එන්නත් කියඤ්ඤං බැයිද දන්නෙ නැ ලොකු ස්වාමින් වහන්සේට මේ ගොන් රැලට මොලේ කළදක් දෙන්න……කියලා දෙවියොන් ගෙන් ඉල්ලන්න……. අනේ තව පොඩී වැඩක් මේ ටිකේ මම ජොබ් එකක් හොයනව…… CV දානවා දානවා කිසිම වගතුවක් ...
ප……….. මූ මේ සිරාවටද කියන්නෙ නැත්නම් ජෝක් එකක්ද මට නම් හිනා වෙලා පණ නැහැ කොලොම්බ කොහොමද දන්නේ නෑ ඒත් අපේ පැත්තේ මිනිස්සුන්ට නම් වගේ වගක් තිබුනේ නෑ , රතින්යා කරලක සද්දයක් නෑ, කොඩියක් නෑ, පාරම් බෑම් නෑ මහමැතිවරනේදීත් මහින්දට උඩින්ම චන්දේ දීපු පැත්තක් මේක ඒක නිසා මහින්දත් එක්ක තියන තරහට නො සමරා හිටියා කියලා හිතා ගන්නත් බෑ...
නේ නැත) what a self proclaimed “Sumdera Minisek” අවුරුදු 18-20 ට සැරයක් අපි මැරුවා නෙ – සැමරුවා නෙ. 1971, 1988-89, 2009. ගෞතම බුද්ධ රාජ්‍යයේ එහෙම වෙනකොට ටිකක් ලජ්ජයි නෙ. ඉස්සරහටවත් එහෙම නොවෙනනම් හොදයි නෙ. ඔව් ඔව්, ඉස්සරහට එහෙම නොවෙන්නෙ මොනවද කරන්න ඕන කියල දැන් දෙපාරක් ම කිව්වා නෙ. කාළගුන විද්‍යා දෙපර්තුමේනතුව වසා දමා ඤ...
you getting any sort of kick insulting a popular member of the Buddhist clergy? Is this according to the “Purest” form of Buddhism that you claim to follow? SL, ගමගේ, පින්වත් යාළුවනේ, සන්සුන් වන්න. සිහි එළඹවා ගන්න. අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ සද්ධර්මය සිහිකර මිත්‍යා දෘෂ්ටිකයින්ටත් මෙත් වඩන්න...
නැවත නැවතත් මේ සසර සැරි සරනුයේ අපේම විමුක්තිය උදෙසා නොවේද? අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශ්‍රවාදය ඔබටයි. පින්වත් යාළුවනේ, මිත්‍යා දෘෂ්ටිකයන්ට අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ රෝම කූපයකටවත් හානියක් කළ නොහැකිබව හෙට හිරු පායන්නා සේ ස්ථිරයි. ඔබ සැමට තෙරුවන් සරණයි. “අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්...
ොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ සද්ධර්මය” දේශනා කරන්නේ ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තම තමන්ගේ දේශනාවන් විදිහට දක්වන්න යාම නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි මම හිතන විදිහට. වෑත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍යයේ දක්වන විදිහට තෙවළා බණ ඉගෙන තිලෝගුරු මුනි රජු ගෙන උගතිමි මම මගෙන කුමන ගුරුදැයි කියයි මුනිඳුන වගේ වැඩක...
න්න උන්ගෙ ගෙවල් වලට යනකොට තමා අප්පා දැනගත්තෙ උන් අවුරුදු ගානක් හමුදාවෙ හිටියට ගෙයක්වත් හදාගෙන නෑනෙ ඒ මදිවාට උනගෙ ගෙදර කූල් බීම එකක්වත් නෑ වෙන එකක් තියා ඒ ගෙවල් වලට යන්න පාරක් නැති නිසා මගෙ අලුත්ම ඉන්ටකූලර් එක මග නවත්තලා මඩ තල තලා නොවැ යන්න උනේ.. අනේ අපොයි.. ආණ්ඩුව යුද ජය සමරද්දී යුද්ධයෙන් මියගිය ඥාතීන් සමරන යාපනේ දේව ම...
ය පුද කිරීමේ උළෙලට සමගාමීව උතුරේ යුද්ධයේදී මියගිය තම දරුවන් සහ ඥාතීන් සිහිකර යාපනයේ දේවස්ථානයක ඊයේ පවත්වන්නට ගිය දේව පූජාව යුද හමුදාව සහ පොලිසිය මැදිහත් වී නතර කළ බව ලංකා ඊ නිවිස් වෙත වාර්තා වේ. http://www.lankaenews.com/Sinhala/news.php?id=13508 එල ද බ්‍රා! කතාව බොරු උණත් පට්ට ආතල් දෙන විදිය නම් ලංකා-ඊ-නිවුස් දන්නවා. ...
to indulge in such anti-government activities, the scribe said. ….” Homo sapience, now could you please answer migara on his comment. ඒකාබද්ධ විපක්ෂයට මෙවර අය-වැය ගැන දරුණු සැකයක් | politics.lk Home පුවත් ඒකාබද්ධ විපක්ෂයට මෙවර අය-වැය ගැන දරුණු සැකයක් මෙවර අය වැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම...
දරුණුම අවිනිශ්චිතභාවය හා සැකය මේ වන විට ඇති වී තිබෙන බවද ගුණවර්ධන මහතා පැවැසුවේය. එම නිසා ඉදිරි සතියේදී අන්තර්ජාතිකව මූල්‍ය පිළිබඳව කටයුතු කරන ආයතනවලට මේ පිළිබඳව දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය සූදානමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ගුණවර්ධන මහතා මෙසේ පැවැසුවේ ඊයේ (10දා) ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික ප...
වි කරුණානායක මුදල් අමාත්‍යවරයායි. මොකද 2015, 2016, 2017 වර්ෂ 3 සඳහා විසර්ජන පනත පිළිබඳ රාජ්‍ය අය වැය පිළිබඳව වගකියන්න ඕනේ ඔහුයි. එතුමා මේ පාර්ලිමේන්තුව නොමඟ යවලයි තිබෙන්නේ. ඉතාම අහිතකර බලපෑමකුයි මේ ඇති කරලා තිබෙන්නේ. 2016 වර්ෂයට වෙන් කරලා තිබෙන මුළු වියදම බිලියන 3,898ක්. නමුත් එලෙස වෙන් කළාට වියදම් කරලා තියෙන්නේ බිලියන...
වන් තොටුපොළ වගේ ගුවන් තොටුපොළවල් 30ක් හදන්න පුළුවන් මේ ඉතුරු වෙච්ච සල්ලිවලින්. ඒ වගේම නෙලුම් කුලුන වගේ කුලුනු 80ක් හදන්න පුළුවන්. මේ වගේ ඉලක්කම් හරඹයක් කරපු විසර්ජන පනතක් ඉතිහාසයේ තිබිලා නැහැ. මේක බරපතළ ප්‍රශ්නයක්. මේ නිසා රටේ ආදායම වෙනස් වෙනවා. වියදම වෙනස් වෙනවා. අය වැය පරතරය වෙනස් වෙනවා. ලෝක බැංකුව මේ ගැන දන්නවා නම් ...
්පතේ ගැටලුව. ලෝකයේ හොඳම මුදල් ඇමැතිවරයා වශයෙන් හිටපු මුදල් ඇමැතිවරයා මුළු කැබිනට් මණ්ඩලයම අපහසුවට පත් වන ආකාරයේ අය වැය යෝජනා ඉදිරිපත් කළා. සමහරු ඒවාට අත්පුඩි ගැහුවා. ඒ යටතේ අධ්‍යාපනයට වෙන් කළා 2016දී මිලියන 64,950ක්. වියදම් කළේ මිලියන 6,145යි. ඉතිරිය 58,510ක්. මේක තේරෙන්න කිව්වොත් 5 ශිෂ්‍යත්වය සමත් දරුවකුට මසකට රුපියල්...
ම් කරලා තිබුණේ 32%ක් පමණයි. මේක ඉතාම අවාසනාවන්ත දෙයක්. මම මේ කරුණු කියන්නේ විගණකාධිපතිගේ වාර්තාව යටතේයි. විගණකාධිපතිවරයා හෙළි කරලා තියෙනවා මේ කරලා තිබෙන්නේ බොරුවක් කියලා. එදා අපේ රජය යටතේ 5 ශිෂ්‍යත්වය සමත් වූ දරුවන්ට විශාල සහන ප්‍රමාණයක් ලබා දුන්නා. නමුත් රවි කරුණානායක ඇමැතිවරයා ඒ සහන ලබා දුන්නේ නැහැ. අපි පොරොන්දු වෙනව...
. පීරිස් මහතා අද දූෂණය බොහෝ සෙයින් වැඩිවෙලා තිබෙනවා. බැඳුම්කර මගඩිය කරන්න අවශ්‍ය ක්‍රමවේද හැදුවේ අගමැතිවරයායි. මහ බැංකුවේ රහස් පවා පර්පචුවල් සමාගම දැනගෙන තිබෙනවා. මේ මගඩිය නිසා පරම්පරා 3කට මෙහි බර අදින්න වෙනවා. Previous articleජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අද Next article...
රනුයේ දුරේක්ෂයක් සාදමු යන ලිපියේදී සාදන ලද දුරේක්ෂයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිණිස ආධාරකයක් නිර්මාණය කිරීමයි. ආධාරකය භාවිතයෙන් ඔබේ දුරේක්ෂය පහසුවෙන් රඳවාගත හැකිවන නිසා වැඩි වේලාවක් නිරීක්ෂණ කටයුතුවල නියැලිය හැකිය. මේ සඳහා විවිධ ප්‍රමාණවල ලී පටි, පාපැදිවල රෝදවල යොදාගන්නා හබ් එකක්, සහ විවිධ ප්‍රමාණ වල බෝල්ට් ඇණ භාවිතා කෙර...
ඇති ෂඩාස්‍රාකාර තැටි යුගලයි. අපි මේ සඳහා ෂඩාස්‍රාකාර තැටිම භාවිතා කර ඇත්තේ ඒවා ලී මගින් කපා ගැනීමට ඇති පහසුව නිසා ය. ඔබ සතුව නිවැරදි උපකරණ ඇත්නම් වෘත්තාකර තැටි කපාගත හැකි අතර ඒ මගින් වැඩි අලංකාරයක් ලැබෙන ඇත. තැටි යු‍ගලේම මධ්‍යයේ බයිසිකල් හබ් එක සවිකිරීම පිණිස එහි ඇක්සලයේ ප්‍රමාණයට සමාන සිදුරු විද ගත යුතුය. ඉහලින්ම ඇති...
ිදගත යුතුය. සිදුරු විදගත් ලී පටි යුගල ඉහල තැටියේ පහත ආකාරයට සවිකරගන්න. ලී පටි අතර දුර දුරේක්ෂයේ ප්‍රධාන නලයේ විශ්කම්භයට සමාන වියුතුය. පහළ කොටස නිර්මාණය කිරීම (legs) පහළ කොටසෙහි පාද තුන මුලින්ම නිර්මාණය කරගැනීම වඩාත් පහසුය. පාද සඳහා භාවිතා වන ලී පටි හයෙහි දිග මීටරයක් පමණ විය යුතුය. ඒ සෑම ලී පටියකම අග්‍රවල බෝල්ට් ඇණ දැමී...
බ් එකෙහි පිටත කොටස සවිකරගන්න. ස්පෝක් කම්බි යෙදීමට භාවිතා කරන සිදුරු මගින් එය ලීය සමඟ තදින් සවිකරගන්න. ඉහත සකසා ගත් ලී පටි හයම බෝල්ට් ඇණ මගින් ලී කුට්ටි තුනට සවිකරගන්න. මෙහිදී ඇණ සමඟ වොෂර් යොදාගන්නේ නම් වඩාත් යහපත් ය. එවිට ඇණ වල තෙරපීම නිසා ලී වලට හානි වීම අඩුවේ. පාද සඳහා යොදන දිගු බෝල්ට් ඇණ ඕනෑවට වඩා තද කිරීමෙන් වළකින්...
එය එක් කර නට් එකකින් තද කරගන්න. මී ළඟට දුරේක්ෂය සවිකළ යුතුය. මෙ සඳහා දරේක්ෂයෙ ප්‍රධාන නලයේ මධ්‍යයෙන් සිදුරු කරගන්න. මෙහිදී හැකිනම් දුරේක්ෂයේ සියලුම කොටස් ඉවත් කල හැකි නම් වඩාත් යහපත්ය. එමගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගත හැකිය. ටියුබය ආධාරකයට සවිකරගත් පසුව නැවත කාච සහ අනෙකුත් දෑ දුරේක්ෂයට සවිකරගන්න. ඔබේ දුරේක්ෂ ආධාරකය ...
මායි ආදරේ කරන්න පටන් අරන් අදට අවුරුදු 6ක් වෙනවා. පුදුමයි නේද? මෙච්චර කාලයක් තිස්සෙ අපි දෙන්නාට දෙන්නා , අපි වෙනුවෙන් ජීවත් වුනු අපූරුව ගැන..නීතියෙන් කොල කෑල්ලක අත්සනක් දාලා, තාමත් ඔයාව මගේ සන්තකේටම ගන්න බැරි වුනාට , අපේ ආදරේට අපේ අයිතිය තිබුණා. එහෙම නේද? ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ගලාගෙන ආපු අපේ ආදරේට, ඇස් වහක් කටවහක් නැතුව ...
වෙන්න, මට ඔයාගෙ ළඟින්ම ඉන්න, ඔයාගෙයි මගෙයි වෙන් වෙන්ව ගෙවෙන මේ ජීවිත, අපේම ජීවිතයක් කරගන්න, දැන් මේ ගෙවෙන කාලේ නේද හොඳම?තනි තනිව ගෙවෙන මේ ජීවිත අස්සට මහා ගොඩාක් ආදරේ ,රැකවරණේ, උණුසුම රිංගවන්න, මේ තමයි හොඳම කාලේ..ඔව්.. අපි අපේම කියලා පුංචි හෙවණක උණුසුම් වෙන දවස එනකම් මම පෙරුම් පිරුවා. මම දන්නවා, මං විතරක් නෙවෙයි..ඔයාත්...
දැන් මගේ සිනිඳු තටු , ඕනෙ දුකක් දරාගන්න, ඕනෙ කරදරේකට මූණ දෙන්න තරම් හයියයි..ඔව් මේ ඇත්තමයි. ඔයාත් එක්ක එකතුවෙලා ,පුංචි පුංචි කෝටු කෑලි කෑලි තියලා , මල් වැල් ,කැටයම් කරලා, සිනිඳු කපු අතුරලා,අපේ පුංචි කැදැල්ල හදාගන්න තුරු මට ඉවසිල්ලක් නෑ.. සත්තයි, සඳ එළිය වගේ සෞම්‍ය ඔයාගෙ ආදරේන් නැහැවෙන්න, මගේ හිතට මහ ගොඩාරියක් ලෝභයි..ඒ ...
ෙන හිතයි, ඔය අවංකකමයි ,ඉවසීමයි නිසා ඔය අප්‍රමාණ ආදරේ කුළුදූල් සහ එකම අයිතිකාරි වෙන්න මම වාසනාවන්ත වුනා. මේ ජීවිතේට ඒ නම්, ඉහටත් උඩින්.ඔයාගේ දුකේදි සැපේදි ඔයා ළඟින්ම ඉදන්, ඔයාගෙ හිත ලඟ තනි රැක්ක මට, දැන් ඔයාගෙ "සදාදර බිරිඳ" කියන පදවිය ලබන එක හැර වෙන සතුටක් නැති තරම්..ඔයාගෙයි මගෙයි ලෝකෙ සරසන පුංචි පැටව් දෙන්නෙක් තුන් දෙන...
ුළු වන්නතරේම සුන්දර වෙයි. අපේ ආදරේ නිසා අමුතු එළියක් වැටේවී...ඔයා කෑම හොයාගෙන එද්දි, කූඩුවෙ දොරකඩට වෙලා ඉඳගෙන ඔයාගෙ වෙහෙසකර මූණට සතුටක් දෙන්න මම මඟ බලන් ඉන්නම්...පියාඹලා පියාඹලා වෙහෙස වුනු ඔයාගෙ අත්තටු ආදරෙන් පිරිමදින්න මම ඇස් රිදෙනකම් හරි බලන් ඉන්නම්....ඉතින් කවදාද අපි ඒ පෙම් සුව විඳින්නේ?? ඒ සුන්දරම දවස තව හුඟාක් දුර...
හොතකම තිබුණා. ඉතින් මේ ආදරේට ලස්සන වටිනාකමක් එකතුවෙන කම් මම තාමත් පෙරමඟ බලන් ඉන්නවා. රත්තරං පාට පෝරුවක නැගලා, දෑඟිලි එකතු කරලා, අත්පැන් වත්කරලා එකම හෙවණකට ගුලි වෙන ඒ සුන්දර දවස අපේ ආදරේ අගේ වැඩි කරාවී නේද? ඒක හරිම ලස්සන මොහොතක් වෙන බව නම් මට සහතිකයි.... තව, මේ ලස්සනම ලස්සන අපේ කතාවෙ ,අලුත් පිටුවක් පෙරළන්න ඔයාත් බලන් ඉන...
ිස් මුදුන ආදරෙන් ඉඹලා ,ඔයා කියන කතාන්දර අහන්න , අනේ... මට නම් තවත් බලන් ඉන්න බෑ.....රස මසවුළු හොයාගෙන ඉගිල්ලිලා ඇවිල්ලා, තුඩින් තුඩ තියද්දි , මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා මම කියන්නම්... ඔයා තමා මේ ලෝකෙ ඉන්න හොඳම ,ආදරණීයම සැමියා නෑ..නෑ.. පෙම්වතා... කියලා...ඉතින් ඒ දවස තවත් පරක්කු කරන්නෙ ඇයි? ඔයා ඉගිලිලා මා ළඟට එන්නෙ කවදාද...
ේ..... බිදුනු සෙනේ දලු ලියලා ලා ගිනි වනපෙත ඒකා ලෝක කෙරේ... මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන් දුර එනතුරු දොරකඩ රැක ඉන්නට කවදා..... තනිවන්නේ....... දෙපය දොවා පිනි දිය දෝරේ ගිය බිරිදක වූදා නේද අගේ...... මා හිස සිඹ දොඩනා කතන්දර රස මසවුලු සුවදෙහි තුඩ තබනට කවදා..... තනිවන්නේ...... ගායනය :- නිරංජලා සරෝජනී ලිව්වේ හිතුවක්කාර කෙල්ල...
July 1, 2012 at 9:20 PM ඉක්මණින්ම කූඩු වෙන්නට ලැබේවා. විවාහයෙන් පස්සේ පිරිමි හිරේ යනවා කියන කතාව ඇත්ත තමා බලාගෙන යද්දී :D දූපත් වැසියා July 2, 2012 at 12:39 AM හිරේ විලංගුවේ වැටෙන්නෙ. කොහෙද යන්නේ, කොහොමද යන්නේ, කීයටද යන්නේ, කාත් එක්කද යන්නේ, කව්රු හම්බ වෙන්නද යන්නෙ, ... හිරේ හොදයිලු බොල,,, තොටියා July 2, 2012 at 10:37...
සියා අහපු ) පිළිතුරු දෙනවාට වඩා ගෙදරට වෙලා ඉන්න එක දාහෙන් සම්පතක් යයි කොලොම්බස්ටත් හිතෙන නිසාලු.. (ජෝක් එකක් කලේ ඕන්) හිතුවක්කාරි July 2, 2012 at 5:55 PM Hasitha- හි හි අයියෝ.. මට කූඩු වෙන්න හදිස්සියක් නෑ.. තාම පොඩි එකීනෙ..;) මේක සින්දුවට ගොතපු කතාවක්... හිරේ යන්න වෙන්නෙ හිර කූඩුවක් හැදුවොත් තමා.. කුරුලු කූඩුවක් හැදුවො...
කතාව..;) වීපොකුර July 4, 2012 at 1:13 PM //මට කූඩු වෙන්න හදිස්සියක් නෑ.. තාම පොඩි එකීනෙ..;) මේක සින්දුවට ගොතපු කතාවක්..// ඔය බොරු හිතුවක්කාරි කියන්නෙ...අවු..6ක් අම්මෝ....! හිතුවක්කාරි July 4, 2012 at 6:37 PM බොරු නෙවෙයි..ඇත්ත!! අවුරුදු 6ක් තිස්සෙ ලියන්න ,කියවන්න මටත් ප්‍රේම පුරාණයක් තිබ්බාන්ම් කොහොමට තියෙයිද හෆ්ෆා...:D...
) කොල්ලා ඉවරවෙන දාට දාන්නම්කෝ තඩි බ්ලොග් පෝස්ට් එකක්..;) මහි July 1, 2012 at 9:43 PM ලස්සනයි හිතු... සිංදුවේ තෙරැම හෙවුවෙ එහෙනම් මෙකටයි... :) __සිහින මදාරා__ හිතුවක්කාරි July 2, 2012 at 6:01 PM තැන්කූ මදාරා..:) ඔව් ඔව්..මේකට තමා.. රත්ගමයා July 1, 2012 at 10:30 PM ශෝක මූඩ් එකේ ඉන්න වෙලාවේ මගුලක් ගැන කතා කරනවා... හිතුවක්...
ල් July 1, 2012 at 11:56 PM හ්ම්ම් අදර කතාවක අවසානයක් . අනේ ඇපල් කිව්වලු . :P හිතුවක්කාරි July 2, 2012 at 6:03 PM හි හි.. අවසානයක්??? පිස්සු පටන් ගැනීමක්...;) අනේ ඇපල් නෙවෙයි.. අනේ සුදු ඇපල්..;) Loku John July 2, 2012 at 12:03 AM ප්‍රෙම කතාවක අවසානය. අන්න ඔතනදි තමයි ජීවත් වෙන්න පටන් ගන්නෙ. ඔතනයි හරියට පවත්වාගෙන යායුත්ත...
.. ආසම සින්දුවක් හිතුවක්කාරි July 2, 2012 at 6:21 PM ඇයි අඬන්නෙ?? :P දූපත් වැසියා July 2, 2012 at 12:35 AM ඉතින් ඒ දවස තවත් පරක්කු කරන්නෙ ඇයි? ඔයා ඉගිලිලා මා ළඟට එන්නෙ කවදාද? අපි අපේම කියල කූඩුවකට පියාඹන දවස තව හුඟාක් ඈතයිද...? කියන්න මට.....ඔයා එන්නෙ කවදාද??// මේකෙත් නිකන් පොඩියට, පොඩියට,,,,, හිත යට තියන විරහ පාරක් ගෑ...
වා අක්කා..කෙදිනද කුඩු හදන්නට එන්නේ... :) අයියු.....දැන්ම බැ අප්පා... හිතුවක්කාරි July 3, 2012 at 9:06 AM අව්ව්ව්... අප්පා.. මේ චුට්ටි කෙල්ලටත් හිතෙනවාද??? මටනම් හිතුනෙ නෑ ඕං.. මම මේ සින්දුවට ලිව්වෙ.. Lokkaiyaa July 2, 2012 at 1:55 AM තව එකෙක් වලට වැටෙයි වගේ ලඟදිම.. හි හි හී.. ජය වේවා.. හිතුවක්කාරි July 3, 2012 at 9:08 ...
3, 2012 at 10:31 AM අන්න වැදගත් ප්‍රශ්නයක්...? දිනේශ් මල්ලි දැන් දාන්නකෝ උත්තරේ හිතුවක්කාරි July 4, 2012 at 10:13 AM Raj July 2, 2012 at 7:32 AM ගීතයේ පසුබිම් කතාව සුන්දර බලාපොරොත්තුවක්...සුබපැතුම් හිතුවක්කාරි July 3, 2012 at 9:11 AM :) ස්තූතියි!! ඒත් ඔන්න මටනම් ඔය බලාපොරොත්තු දැන්ම වලංගු නෑ... ප්‍රාර්ථනා July 2, 2012...
ව හැදේවා! ගිතයේ අර්ථය ගානට ඔප මට්ටම් කරල තියෙනව. ලස්සනයි! හිතුවක්කාරි July 3, 2012 at 9:13 AM හික්ස්ස්.. ඉක්මණට හදන කූඩු ශක්තිමත් මදි නේ?? ඉතින් මම හිමින් හිමින් හදාගන්නම්..;) තැන්කූ!!!! Madaya July 2, 2012 at 9:16 AM ආදරේ කරන හැම එකගේම හීනේ ඕක නොවැ හිතුවක්කාරිගේ ඒ හීනේ ඉක්මනටම සැබෑ වේවා.....! කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගේ හිත...
මඩයා.. Madaya July 3, 2012 at 4:54 PM ඉක්මනටම සුන්දර හීනයක්‌ පෙනේවා කියලා ප්‍රර්ථනා කරනවා ;) හික් හික්!!! ස්තූතියි ස්තූතියි!!!! තොටියා July 2, 2012 at 10:38 AM ඉක්මනටම කූඩුව තැනීමට හැකි වේවායි පතනවා... ! :) හිතුවක්කාරි July 3, 2012 at 9:31 AM හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්... තැන්කූ!! නිසුපා July 2, 2012 at 11:02 AM මගෙත් ආසම සි...
මටත් වඩා තියෙන පැහිච්චිකම :පී හික් අවුරුදු හයක් කියන්නෙ ඉතිo එක අතකට පැහිලම තමයි නේ? කොහොම වෙතත් බොහෝම වාසනාවන්ත පෙම්වතුන් යුවලක්නෙ. ඇස්වහක් කටවහක් නෑ නගේ. ඔය ලස්සන කූඩුව ඉක්මනින්ම තනන්නට කටයුතු සැලසේවා කියල ප්‍රාර්ථනා කරනව. හැබයි ඉතිo ඊට පස්සෙ අර අහිoසක කුරුල්ලගෙ තටු කපනව එහෙම නෙවෙයි ඕo. :ඩී හිතුවක්කාරි July 3, 2012 a...
!!! එහෙම තටු කපනවාද හෆ්ෆා අයිති කරගන්න කුරුල්ලෙක්ගෙ...:D සඳ July 3, 2012 at 1:34 PM සිරාවටම මම හිතුවෙ ඇත්තටම කියල. අහ්: ඔය පොස්ට් එකනම් මම හොරෙන් ඇවිත් කියෙව්ව ඒ දවස්වලම. ඒත් ඒක ඉතිo වියපත් බඹරෙක් කියන නිසා මෙහෙම ඇඳගත්තෙ නෑ. මොනව උන්ත් ගීතයට සාධාරනයක් ඉෂ්ටකලා කියල කියන්න පුලුවන් හිතුවක්කාරි July 4, 2012 at 10:14 AM හික...
හිතෙන්නේ මේක මේ දවස්වල හිතූගේ හිතේ තියෙන සිහිනයක්දෝ කියලයි, මට සැකයි මේ ගැන හිතුවක්කාරි July 3, 2012 at 9:40 AM හික්ස්ස්.. අයියෝ.. නෑ..නෑ.. එහෙම හීනයක් බලන්න තාම මම පොඩි වැඩියිනෙ අක්කි..:D sAm (සෑම්) July 2, 2012 at 3:54 PM කෙදිනද කූඩුවෙලා අපි ඉන්නේ ? බලු පැටියෙක්ද ? හිතුවක්කාරි July 3, 2012 at 9:41 AM බලු පැටව් විතරද...
AM හම්මෝ.... අයියා කියන කතා...:D මම පොඩි එකා.. තැන්කූ අයියේ!!! සුදු මහත්තයා July 2, 2012 at 6:37 PM අක්කියෝ,.,මාරයි ආ,.,., මට වෙන කියන්න දෙයක් නෑ හික් හික් හික්... තැන්කූ මල්ලියෝ!!! දයානන්ද රත්නායක July 2, 2012 at 7:47 PM ගීතයේ අකුරක් අකුරක් ගානේ සිතුවිල්ල ඇඳලා. ගීය වගේම ගිතයට අමවන සිතුවිල්ලත් ලස්සනයි. සරල අත්දැකිමක් ...
් හුඟාක් ස්තූතියි!!! අසරණයා July 2, 2012 at 8:13 PM හදවතින්ම ලියපු ලිපියාක්‌. මොකද මේ එක සැරේම කුඩුවක් ගැන හිතුනේ. හිතුවක්කාරි July 3, 2012 at 9:48 AM ස්තූතියි අයියේ..:) නිකමට ලිව්වෙ... පැතුම් [සිතුම් පැතුම්] July 2, 2012 at 9:16 PM සින්දුවේ තියන අදහස ලිව්වත් ඕනෙම කෙල්ලෙක්ගෙ හරි කොල්ලෙක්ගේ හරි හිතේ තියෙන්නේත් මේවගේ ලස්...
් මහත්තයා July 2, 2012 at 9:45 PM හ්ම්ම් නියමයි. එහෙනම් හිතු ඉක්මනටම ඔය කූඩුව හදාගෙන කූඩු වෙන්නකෝ :)) හිතුවක්කාරි July 4, 2012 at 10:15 AM හික්ස්ස්... තැන්කූ තැන්කූ අයියේ!!! අපිට කලින් අයියලා තමා කූඩු හදන්න ඕනෙ..;) නැද්ද මම අහන්නේ?? කසුන් July 2, 2012 at 11:21 PM ඇත්ත කතාවක් උනත් ගොතපු කතාවක් උනත් හරි ලස්සනයි හිතුවක්කා...
නම බොහොම අගෙයි. ගීතයේ පද රචනය, සංගීතය සහ ඒ ගීතය හා බැඳුනු කතා ආදිය.. හිතුවක්කාරි July 4, 2012 at 10:20 AM අදහස හොදයි මල්ලියෝ!! මම උත්සාහ කරන්නම්!! ඒත් මම මුල ඉදන්ම ලියන්නෙ සින්දුවකට මොකක්හරි කතාවක් ගොතන එකයි..:) සින්දු ගැන විස්තර කරන්න සුපිරියටම දක්ෂ කෙනෙක් තමා දයානන්ද මහත්මයා. :)එතුමා ලියනවා ඔන්න සුපිරියටම විස්තර.. G...
2 at 7:42 AM කතාව නම් ලස්සනට ලියලා.... ඒත් මොනා උණත් ඇත්ත කියන්න එපැයි, මේ සින්දුවට නම් මම ආස නෑ............... :) හිතුවක්කාරි July 4, 2012 at 10:35 AM තැන්කූ අනූ!!! හි හි.. එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්නෙ..:D සිතුවිලි දැහැන July 3, 2012 at 4:59 PM හිතක ඇතිවෙන හැගීම් පෙලකට ඔයා අපුරුවට පණ දීලා හිතු අක්කි..හරිම ලස්සනයි..සින...
වා. මේ සින්දුව අහද්දී මට මතක් වෙනවා අර "අල" එකේ ගියපු වීඩියෝ එක. වෙසක් කූඩු හැදිල්ලක් ගැන ඒකෙ තිබුනේ :) හිතුවක්කාරි July 4, 2012 at 10:37 AM හික්ස්ස්.... ඔව් ඔව්.. මටත් මතකයි ඒක...ඒත් මමනම් කිව්වෙ ඕං වෙසක් කූඩු ගැන නෙවෙයි..;) තැන්ක්ස් අක්කි!! වර්ණ July 4, 2012 at 2:44 AM මගෙ රිප්ලයි වැටෙන්නෙ නෑ.මාර වැඩක් :O කොහෙද?? මොන...
PM ඔන්න එදාට මේ මට එහෙම නොකියා තිබ්බොත් මම බලාගන්නම් හරිය.... හිතුවක්කාරි July 7, 2012 at 12:21 PM පිස්සුද අයියෙ!! අයියා මගෙ මඟුලටත් එන්න... පුළුවන් නම් අවමඟුලටත් එන්න..:D අහෝ දෛවය!!!!! පොළේ ගිහින් තියෙනවාද? ක්‍රිකට් Vs කාන්තා පාර්ශවය දඹර අමිල හිමි කලකිරේ.. මහින්ද වෙනුවෙන් සිත හදා ගත යුතුයිලු.. Home Politics දඹර අමිල හ...
කියා තිබේ. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ජනතා විශ්වාසය පාවා දුන් බවත්, රනිල් වික්‍රමසිංහට දිනා දුන් ජන බලය රැක ගැනීමට අසමත් වූ බවත් ය. වැඩි දුරටත් තම අදහස් පල කරන උන් වහන්සේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙනුවෙන් අකමැත්තෙන් වුවද සිත සදා ගැනීමට සිදු වන බවද දන්වා සිටින සේක. උන් වහන්සේ පල කල සම්පූර්ණ අදහස මෙසේය...
ජනපතිවරයා පිළිකුලෙන් යුතුව බැහැර කල යුතුය. 2015 ජනවාරි අට අප කර තබාගෙන ගියේ වැරදි පුද්ගලයෙක් බවට අප සිත් තුල තිබූ සැකය මේ වනවිට යතාර්තයක් වී තිබේ.. දිනා දුන් බලය රැකගැනීමටත්, මහ ජනතාව ආරක්ෂා කිරීමටත් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය අසමත් ය. මේ නව නායකයෙකු පිළිබඳ ජාතික කතිකාවතක් ඇති විය යුතු මොහොතයි.. මෛත්‍රීපාල සිරිසේන හ...
ද රාජපක්ෂ අතට නැවතත් මේ රට පත්වීමට ඇති ඉඩකඩ වැඩි කරදෙමිනි. මාතෲ භූමිය වෙනුවෙන්, අකමැත්තෙන් වුවද ඒ සඳහා සිත හදා ගැනීමට අපට සිදු වී තිබේ.. –උපුටා ගැනීම අවසන්– නිලුපුලී ජයවර්ධන සිය අයිතිය වෙනුවෙන් හඩ අවදිකරයි නිලුපුලී ජයවර්ධන අපිට කතාකළා. ඇය මෙහෙම කිව්වා. ලංකාදීප පත්තෙරේ සම්මානයට පාත‍්‍රවූ රංගන ශිලිපිණියක් සිය පුවත්පත් ස...
ෙ නිලුපුලී ජයවර්ධන වේදිකා සිනමා හා රූපවාහිනියේ නිර්මාණ සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් රංගන හැකියාවක් ඇති කලාත්මක නිර්මාණ වලට සිය දායකත්වය නොමසුරුව ලබාදුන් රංගන ශිල්පිණියකි. එම පුවත් පත් සාකච්ජාවේ මාධ්‍යවේදියා අසන ප‍්‍රශ්නය වන්නේ (උපුටාගැනීම ලංකාදීප) එහෙත් වතුකරයේ තේ දළු නෙළන්නිය ල මැද පෙරදිග ශ්‍රමය වගුරුවන ගැහැනියලම...
වා නේද? (කල්පනා කරයි) ඔව් මම බය නැහැ ලජ්ජා නැහැ කියන්න.ඔබ ඉහතින් සඳහන් කළ නිළියන් වගේම දම්මි ෆොන්සේකා චන්දි රසිකා නිලුපුලී ජයවර්ධනශ්‍යාමලී වරුසවිතාන වැනි නිළියන් තේදළු නෙළන්නියන් මැද පෙරදිග ශ්‍රමය වගුරුවන ගැහැනුන්ටත් අන්ත ආකාරයට රවටා ඔවුනගේ නිළි ශ්‍රමය සුරා කා එපමණකින් නොනැවත ඝාතනයට මර්දනයට නොතකා හැරීමට උන් හිටි තැන්වල...
ිකත්වයේ හැටි දරදිය ඇද දරුවන් හදා වඩා නිර්මාණවල ශ්‍රමය වැගිරූ මට තේ දළු නෙළන ගැහැනියක දිනකට ලබන රු.500.වැටුපවත් ලැබුණා ද. මේ අනුව නිලුපුලී ජයවර්ධන යනුවෙන් සිනමාවේ වේදිකාවේ සහ පුංචිතිරයේ සිටියේ අප ට ආමන්ත‍්‍රණය කළ රංගන ශිල්පිණිය පමණයි. මෙහිදී නිලුපුලී අපට පැවසුවේ... "මම කිසිම විදිහකින් මගේ ශ‍්‍රමය සූරාකෑමට හිතා මතා ...
ෙනවා ගිවිසුම් වලට එලැඹ තියෙනවා සහ මම ඒ පිටපත් කියවලා තියෙනවා. විශේෂයෙන් අශෝක හඳගමගෙ 'තනිතටුවෙන් පියාඹන්න' කියන චිත‍්‍රපටයේ මා කළ චරිතයට මට එහි නිෂ්පාදක උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගෙව්වා ඒ වගේම විමුක්ති ජයසුන්දරගෙ 'සුළග එනු පිණිස' චිත‍්‍රපටයෙත් මා මුළින්ම පිටපත කියවා බලා අනතුරුව මගේ මුදල් සම්බන්ධයෙන් සාකච්ජා කර ගිවිසුම් ...
ෙනමොනවත් නිසාම නෙමේ.. මා සම්බන්ධවූ එම නිර්මාණවල නිෂ්පාදකවරුන්ට සහ අධ්‍යක්‍ෂවරුන්ට අසාධාරණයක් වේවිය කියලා හිතුනා. ඒ වගේම මම ඉතාම සිහිබුද්ධියෙන් සහ අවබෝධයෙන් යුතුවයි ඒ නිර්මාණ වලට දායක වුනේ . මගේ ශ‍්‍රම සූරාකෑමක් සිදුනොවූ බව මම කියන්න ඔිනෙ. මම විශ්වවිද්‍යාලවල කරන නාට්‍යවලට මෙන්ම අනෙකුත් නිර්මාණවලට සහයෝගයක් දැක්වීමක් ලෙ...
වෙනවා. එය මගෙන් විමසා කරුණු දැනගෙන ලිව්වානම් හෝ කිව්වානම් තමා හොඳ. මොකද කෙනෙක්ගෙ නමක් ප‍්‍රසිද්ධියේ බාවිතා කරනවනම් ඒක කොයිතරම් සාදාචාරාත්මක ද කියලා හිතන්න වෙනවා. අසාධාරණයක් වුන කෙනෙක්ගෙ නමක් වුනත් එහෙම අවසරයකින් දැණුම් දීමකින් තොරව බාවිතා කරන එක කොයිතරම් හොඳද නැද්ද කියලා හිතන්න ලියන අයත් දැන ගන්න ඔිනෙ.".. නිලුපුලී සිය ...
ළාය නිලුපුලී සිය විවාහයෙන් පසු කලා කටයුතු වළින් තාවකාලිකව ඈත්ව දරුවාගේ සහ පවුලේ වගකීම්වලට මෙන්ම ව්‍යාපාර කටයුතුවලට මැදිහත්ව කටයුතු කරයි. කර්ච් නෞකාව ආධාර රැඟෙන දිවයිනට - 2017-05-27 15:07:49 - 877ප්‍රේක්ෂිකාවක් ඇසූ ප්‍රශ්ණයෙන් ස්වර්ණවාහිණිය අලි අමාරුවක - 2017-05-27 14:58:21 - 8494මහින්ද විපතටපත් ජනතාව සමඟ - 2017-05-27 1...
තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්ත2015-12-07 16:13:43 - 4851514හෙල උරුමය අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කිරීමේ තීරණයක?2014-10-25 10:04:05 - 4084552මහසෝන් බලකායේ ලොවම මවිත කළ දර්ශණ - 2015-07-07 22:25:50 - 4004013අයවැයෙන් කාර්, වෑන් මිල පහලට2014-10-25 10:19:01 - 3843303බසයක් පෙරලී ඇඟළුම් සේවිකාවන් 12ක් ...
නියට වගකිව යුත්තේ කවුද?- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ2017-05-16 19:39:27 - 169143 බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු- ඉන්දික කුමාර2017-04-23 14:03:11 - 587363 ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල- ඉන්දික කුමාර2014-06-18 17:22:53 - 4208334 පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැන...
07 23:33:29 - 3887857 මෛත්‍රී යුගයේ යහපාලනය.. - රත්තනදෙණියේ මේධානන්ද හිමි2015-01-13 06:05:47 - 3878115 2. කෙටි කාලීන පාඨමාලා හදාරන සිසුන්: වර්තමානයෙහි කෙටි කාලීන පාඨමාලාව වශයෙන් ඇත්තේ චීන භාෂාව පාඨමාලා පමණි. චීනයෙහි කෙටි කාලසීමාවක් තුළ චීන භාෂාව සහ චීන සංස්කෘතිය හැදෑරීමට කැමැත්තක් දක්වන සිසුන්ට මෙය අයදුම් කළ හැකිය. ශ්‍...
සිකුරාදා දක්වා උදේ කාලයේදී චීන භාෂාවට සවස් කාලයේදී චීන සංස්කෘතිය ද උගන්වනු ලැබේ. සෑම සතියකම බෙයිජිං නගරය නැරඹීමේ චාරිකාවක් සංවිධානය කෙරේ. බෙයිජිං විදේශ භාෂා විශවවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව විදේශීය සිසු හැඳුනුම් පතක් ලැබෙන අතර අදාළ පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව සහතිකයක් පිරිනැමේ. 1.අයදුම් කිරීම: අයදුම්පත් භාර ගැනීමේ...
ි මුල දක්වා අයදුම් පත් ඉදිරිපත් කළ හැකි අතර වසන්ත ඍතුවේ පාඨමාලාවට ඇතුළත් වීම සඳහා ඔක්තොම්බර් මැද සිට ඊළඟ වසරේ ජනවාරි මුල දක්වා අයදුම් කළ යුතුය. එම කාල සීමාව තුළ ඔබගේ අයදුම්පත් පරික්ෂා කරන අතර වෙනත් අතීරේක ලියවිලි අවශ්‍ය වුවහොත් එය ඉදිරිපත් කරන ලෙස ඔබට දැනුම් දෙනු ඇත. එසේම එයට සම්බන්ධ අවශ්‍ය පරීක්ෂණ ද පවත්වනු ඇත. ඔබගේ අ...
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
8