txt stringlengths 140 500 |
|---|
ණි. ඔවුනගේ මූලික සැලසුම වූයේ පලිහවඩන මහතාගේ ආහාරවලට නිදි පෙති දමා ඔහුව ඝාතනය කිරීමයි. මේ සියල්ල ඔවුන් ක්‍රමානුකූලව සිදු කළත් අවසානයේ නීතියේ රැහැනට ඔවුන් සිව්දෙනා කොටුවිය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෝ සිවු දෙනා පසුගිය 23 වැනිදා සවස පානදුර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. ඉන... |
ා නියෝග කළේය.
රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ උප පොලිස් පරීක්‍ෂකවරයාගේ බිරිඳ වූ රත්නා රන්ජනී (48), සැකකාර බිරිඳගේ ඥාති නැන්දනිය වූ පොහොද්දේවල මාරගේ චන්ද්‍රdවතී (72) කුකුළු මස් කඩයේ හිමිකරු වූ සාලින්ද දාබරේ යන සැකකරුවෝ තිදෙනාය. මුදලක් රැගෙන කුලියට ඝාතනය සිදුකළ බවට චෝදනා ලැබ සිටින සිව්වන සැකකරු වන ඉන්දික බස්‌නායක නමැත්ත... |
්‍යාපාරය පවත්වාගෙන ගිය පුද්ගලයාගේ සහය පැතූ බවත් ප්‍රකාශවල සටහන් වන බවද එම පොලිස් නිලධාරීහු අධිකරණයට කරුණු දැක්‌වූහ. එයට අමතරව මෙය මූලිකව බිරිඳ හා නැන්දනිය කතාබහ කරගෙන කුකුළු මස් කඩයේ අයිතිකාර හිතවතාගේ සහායෙන් තවත් අයෙකු ලවා මුදලක් ලබාදීමේ පොරොන්දුව මත සිදුකළ ඝාතනයක් බව පැහැදිලිවම පෙනී යන බවද එම නිලධාරීහු අධිකරණයට ප... |
කාරිය වන රත්නා රන්ජනීට ලබාදී ඇති බවත් ඇය එම නිදිපෙති උප පොලිස් පරීක්‍ෂකවරයාගේ රාත්‍රී ආහාරයට මුසුකොට ඇති බවත් අනාවරණය වී තිබුණි. අසල ක්‍රීඩාපිටියක තිබී සොයාගන්නා ලද මන්නා පිහිය මෙම ඝාතනයට අදාළ බවට සාක්‌ෂි ඇති බව වෛද්‍ය වාර්තාවල සඳහන් වන බවත් එම නිලධාරීන් අධිකරණයට දැන්වූහ.
පළමු සැකකාරියගේ දරුවන් දෙදෙනා ඥාති නිවසක සිටින... |
හ.
සියලු කාරණා සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා පළමු සැකකාරිය වන රත්නා රන්ජනී බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත නාගොඩ හෝ ජාතික රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කොට වාර්තා ලබාගන්නා ලෙසත්, දරු දෙදෙනා පරිවාස භාරයට පත්කිරීමට සුදුසු දැයි සොයා බලන ලෙසත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැන්වීය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්... |
්‍ෂක තෙල්වත්ත සහ විමර්ශන නිලධාරී රත්නවීර ඇතුළු නිලධාරීහු පිරිසක් මේ පිළිබඳ විමර්ශනය සිදු කළහ.
ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන් | දිනමිණ
නිවස ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන්
Saturday, සැප්තැම්බර් 22, 2018 - 09:27
ව්‍යවස්ථාදායක සභාවේ නිළ කාලය ඊයේ (21) දිනයෙන් අවසන් විය.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පැ... |
ූ මහින්ද සමරසිංහගේ ද නිළ කාලය අවසන් නොවන බවයි.
ව්‍යවස්ථාදායක සභාවේ අනෙකුත් සාමාජිකයින් වන තිලක් මාරපන, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ නිළ කාලය පමණක් අවසන් වන බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල වැඩිදුරටත් පැවසුවේ.
පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් කිරීම 9දා
ව්‍යවස්ථාදායක සභාවේ නි... |
ුද්ධයට පිටුපසින් සැඟව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත වැතිර සැතපී නිදන්නට සිදුවිය.මෙරට ජාතික බලවේගයන් විසින් වරින් වර මේ නිදා සිටින රකුසාගෙ භයානකකම පෙන්වනු ලැබුවද,ඌ නිදා සිටි නිසා ඒ වෙත යොමු වූයේ මද අවධානයකි.එබැවින් 1987 සිට මේ දක්වාම මේ රකුසා නිද්‍රාවෙහිම පසුවිය.ඒ අතර බොහෝ දෙනෙකු ඒ නිදාසිටින්නේ රකුසකු නොවේයයි කීහ. තවත් සමහරෙ... |
මට නම් අප මේ රකුසා සමඟ එක යහනෙහි සැතපිය යුතු බව උගත්හු අපට කීහ. අදටත් කියති.
දිවි නැගුම පනත සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය ලබාදුන් පළමුවන නඩු තීන්දුවත් සමඟ මේ රාක්ෂයා දත් විලිස්සමින් අප දෙස නරුම සිනහවකින් බලා සිටියි.අප සිතා සිටියාටත් වඩා උල් දත් ඇති විශාල රකුසෙකු බව පෙනෙන්නට ගත්තේ ඒත් සමඟය.එම නඩු තීන්දුවෙන් කියැවුනේ දිවි නැග... |
ර්ධන කටයුත්තක් උදෙසා ගෙනෙන ලද පනතක් විනා,බලය පිළිබඳ කිසියම් තීරණාත්මක පනතක් නොවේ.රකුසා දත් විලිස්සා පෙන්වු පමණින් තුනෙන් දෙකක බලයක් සහිතව ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක බලය හොබවන පාර්ලිමේන්තුවට වුවද පළාත් සභා ඉදිරියේ දණ නමන්නට සිදුවිය. [2/3 ආණ්ඩු සැමදා බිහි වන්නේ නැත. 2/3 ආණ්ඩුව කෙරේත් මෙලෙස නම් අනාගත ස... |
පරමාධිපත්‍යට අන්ත දෙමළ ජාතිවාදී සම්බන්ධන්ලා, සුමන්තිරම්ලා ඉදිරියේ දණ නමන්න සිදුවීම වළකුනු කෙළෙස? පාර්ලිමේන්තුව විසින් ගෙනෙනු ලබන රටටම බලපාන පනතක් අනිත් පළාත් සභා සියල්ලේම අනුමැතිය ගත්තද බෙදුම්වාදීන් සතු පළාත් සභාව විරුද්ධ වුවහොත් ජනතා පරමාධිපත්‍ය අසරණ වනු වැළකිය නොහැක. කොටින්ම කියතොත් පාර්ලිමේන්තුවේ බොහෝ අණ පනත් සම්බන්... |
ව්‍යවස්ථා සංශෝදනය නමැති අප ගිලගන්නට සැරසී සිටින රකුසා සම්පූර්ණයෙන් බලගන්වා ඉඩම් හා පොලිස් බලතල තමන් සතුකර ගන්නවාට කිසිදු සැකයක් නැත.මධ්‍යම ආණ්ඩුව සතු බලතල ,පළාත් සභා බලතල සහ සමගාමී ලැයිස්තු පිලිබඳ සවිස්තරාත්මක අර්ථ ගැන්වීමක් ව්‍යවස්තාව තුළ නොමැති නිසා, ඒ ඒ අවස්ථාවල අධිකරණය මඟින් ලබා දෙන අර්ථ දැක්වීම් අනුව සිය බලතල ව්‍ය... |
ල වෙසෙන අහිංසක දෙමළ ජනතාවගේ සිත් සතන් තුළ බෙදීමේ මානසිකත්වය වර්ධනය කිරීම දැනට වඩා සිය ගුණයකින් වේගවත් කර තම ඊළාම් සිහිනය දිනෙන් දින ඔපවත් කරගනු ඒකාන්තය. මධ්‍යයෙන් ගිලිහිනු බලයක් නැවත මධ්‍යයට ගනු බොරුය.එය ගියොත් ගියාය.ලෝකය තුල බටහිර ආශිර්වාදයෙන් අලූතින් බිහි කල බෙදුම්වාදී රාජ්‍යයන් අපට උගන්වන පාඩම එයයි. ප්‍රභාකරන්ට ලේ ග... |
ගේ සොහොන් වලට හූ තිය තියා කෙලෙසනු බලා සිටිමට තරම් නිවටයින් වනු විනා කරනට වෙන අන් යමක් ඒ මොහොත වන තෙක් ප්‍රමාද වන පවුකාර ජාතියකට නොමැති වනු ඇත.
මේ රකුසා දත් විලිස්සමින් උගෙ නියම ස්වභාවය අපට දැන් පෙන්වා දුනි. මේ රකුසා සිය නිය දත් පමණක් නොව, කිසි කළෙක ප්‍රභාකරන් යුදමය ක්‍රියා මාර්ගයකින් පරාජය කළ නොහැකි යයි අපට බණ කිවූ ඇතැ... |
ඩා පෙන්වාදී තිබේ.එනමුදු මෙරට වෙසෙන මාතෲ භූමියට ආදරය කරන රණ විරුවන්ගේ ජීවිතවල වටිනාකම හඳුනන ඒ වෙනුවෙන් තම පියවරුන් අහිමි කර ගන්නට සිදුවූ දරුවන්ගෙ හදවත්වල සාංකාව වැටහෙන මෙරට පොදු ජනතාවට මේ රාක්ෂයා හදුනාගැනීම අපහසු නොවනු ඇත.
අද මේ රාක්ෂයා දැක දැක නොදැක්කා සේ අහක බලාගෙන ඉන්නා අය ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සිටිත්. ඒ යුතු... |
ා නොහැකි වගකීම නම් මේ අනතුර පිළිබඳව හොඳින් දැනුම්වත් වෙමින්, ඉන්දියාව විසින් ලාංකීය ව්යවස්ථාව තුළ බලහත්කාරයෙන් ඇතුළත් කර සතපවා තැබූ මේ රාක්ෂයා පළවා හැරීම සඳහා විසල් ජනමතයක් ගොඩනගමින් එයට දායක වීමයි. රට අභ්‍යන්තරයේ එවැනි ප්‍රබල ඉල්ලීමක් නොමැතිව අපට සතුරු බටහිර බලවේගයන්ගෙ හා ඉන්දියාවෙ පීඩනයෙන් ගැලවෙමින් රජයට මේ සඳහා එකවර... |
චිත්‍රපටියක්’,‘විකටයො කෑ ගැහුවට අපි තමයි ඕක ඉස්සර ඉඳල කිව්වේ’වැනි කුහක කතා දොඩව දොඩව ඉන්නා දේශපාලන අඳබාලයනට මෙන්ම ‘මේක උතුර දිනන්න ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කරන සෙල්ලමක් ‘,’13අයින් කලොත් අපි ඉවරයි’,‘ජාත්‍යන්තරය තරහ කරගෙන මේව කරන්න බෑ’යනුවෙන් නැගෙන පුහු පණ්ඩිතමානී,ජාතිකාභිමානයක් නැති කරුමයට රකුසකු සමඟ හෝ එකට සැතපෙන්නට සූ... |
ැනීමට ලැබෙන අවසන් අවස්ථාව අද එළැඹ ඇත.අප අප්‍රමාදීව කටයුතු කළ යුතුය. රකුසා සම්පූර්ණයෙන්ම අවදි කර ගැනීම සඳහා බෙදුම්වාදී පිශාචයන් කෙළ හල හලා බලා සිටිත්. අප ඉස්සර විය යුතුය. ප්‍රභාකරන්ට වඩා භයානක හා උපායශීලී මෙම රකුසා සම්පූර්ණ වශයෙන් අවදි වුවහොත් ඒකාන්ත වශයෙන්ම යුද්ධයෙන් ලද ජය ආපසු හැරවීමක් වනු ඇත.
නිල් පාට ලස්‌සන ලෝකයකට ම... |
ිසි අභාවයෙන් පසු තුන්වැනි විධායක ජනාධිපතිවරණය සඳහා එජාපයෙන් ඉදිරිපත් වූයේ ගාමිණී දිසානායක මහතා ය.
ජනාධිපතිවරණය සඳහා දින නියම විය. ඒ සමඟම එජාපයේ ආසන සංවිධායකවරු සහ පාක්‍ෂිකයෝ රට පුරාම ප්‍රචාරක රැලි සංවිධානය කළහ. එහෙත් රට තුළ පැවතුණේ සාමකාමී වාතාවරණයක් නොවේ. ඒ වන විටත් කුරිරු කොටි ත්‍රස්‌තවාදීන් මෙරට ප්‍රබලම දේශපාලන නාය... |
කොළඹ ආසන සංවිධායක ලෙස කටයුතු කළේ පළාත් සභා අමාත්‍ය ක්‍රිස්‌ටි පෙරේරා මහතා ය. ඔහුද ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරක රැස්‌වීමක් සංවිධානය කළේය. එය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්‌තෝබර් 23 වැනිදා කොළඹ තොටළඟදීය.
ශරත් බන්ධුසේන කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු එකල පැවැති එක්‌සත් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේද ක්‍රියාකාරී සාමාජික... |
ු ලෙසද කටයුතු කළේය. එකල ජාතික රූපවාහිනී සේවයේ අනුමත නිවේදකයකු ලෙසද ඔහු කටයුතු කළේය. කොළඹ ප්‍රදේශයේ පැවැති බොහෝ එජාප රැස්‌වීම්වල නිවේදන කටයුතු සිදු කළේ ඔහු විසින්ය.
පළාත් සභා අමාත්‍ය ක්‍රිස්‌ටි පෙරේරා මහතා විසින් සංවිධානය කරනු ලැබූ තොටළඟ රැස්‌වීමේද නිවේදන කටයුතු සිදු කිරීමට ශරත් බන්ධුසේනට ආරාධනා ලැබී තිබුණි. රැස්‌වීම පැ... |
නය උදාවිය. ශරත් බන්ධුසේන රැස්‌වීම ආරම්භ වීමට පැය කිහිපයකට පෙර එම ස්‌ථානයට ගියේය. ඒ නිවේදන කටයුතුවලට අමතරව එම රැස්‌වීමේ සංවිධාන කටයුතුවලටද සහභාගි වීමට ඔහුට ඇරැයුම් ලැබ තිබුණු නිසාය. ගාමිණී දිසානායක මහතාට අමතරව රනිල් වික්‍රමසිංහ, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර සහ වීරසිංහ මල්ලිමාරච්චි වැනි එජාපයේ ප්‍රබලයෝ රැසක් එම රැස්‌වීමට සහභා... |
අසුන්ගෙන සිටියහ. සහභාගි වූ මැති ඇමැතිවරුන් තමන්ගේ වාරය පැමිණි පසු පැමිණ සිටි ජනතාව ඇමතූහ. ඒ අතර සුපුරුදු පරිදි ශරත් බන්ධුසේන නිවේදන කටයුතු සිදු කරමින් රැස්‌වීම මෙහෙයවූවේය.
ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායක මහතා රැස්‌වීම පැවැත්වෙන එම ස්‌ථානයට පැමිණීමට නියමිතව තිබුණේ රාත්‍රී අටට පමණය. එහෙත් කාර්යබහුලත්වය නිසා ඔහු එම ස්‌ථ... |
ුව පිළිගත්හ. ඒ සමඟම වැඩි වේලා නොගෙන සුපුරුදු පරිදි ඔහුටම ආවේනික වූ කතා ශෛලියෙන් ජනතාව ඇමතූහ. එදින ඔහුට ඉතා කාර්යබහුල දිනයක් විය. උදෑසන සිටම ඔහු රැස්‌වීම් සහ ප්‍රචාරක රැලි කිහිපයකටම සහභාගි වී තිබුණි. එහෙත් ඒ මහන්සි නොතකා ඔහු ජනතාව ඇමතුවේය.
එම මොහොතේ නිවේදක ශරත් බන්ධුසේන වේදිකාවේ පසෙකට වී ගාමිණී දිසානායක මහතාගේ කතාවට සව... |
කතාව අවසන් කරමින් දෙඅත් ඔසවා පැමිණ සිටි ජනතාවට සුබ උදෑසනක් කියා පැවසුවා පමණි. එක්‌වරම ප්‍රදේශය දෙවනත් වන සේ විශාල ශබ්දයක් ඇසුණි. ඒ සමඟම සමහරු කපා හෙලූ කෙසෙල් කඳන් මෙන් බිම ඇද වැටුණහ. තවත් සමහරු විලාප තබමින් හිස් ලූ ලූ අත දිව්වෝය.
ඒ ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායක මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයයි. එය එල්ල කර තිබුණේ ම... |
පත්වූහ. එයට අමතරව රැස්‌වීමට සහභාගි වී සිටි සිවිල් ජනතාව හැටකට අධික ප්‍රමාණයක් මරණයට පත්වූහ.
බෝම්බය පුපුරණ අවස්‌ථාවේ ශරත් බන්ධුසේන සිට ඇත්තේ ගාමිණී දිසානායක මහතා ආසන්නයේය. ඔහුට මතක විශාල ශබ්දයක් සමඟින් තමන්ව උඩින් ඈතට වීසි වී යන අයුරු පමණි. තත්ත්පර කිහිපයක් ඇතුළත ඔහුට පියවි සිහිය පැමිණ තිබේ. එවිට ඔහුගේ ශරීරයේ විවිධ ස... |
යත් අසිහියත් අතර දෙලොවක සිරවී සිටි ඔහුට මිනිසුන් විලාප තබන අයුරු යාන්තමට ඇසී තිබුණි.
මාරාන්තික තුවාල ලබා වේදනාව ඉවසා ගැනීමට නොහැකිව සිටි ශරත් බන්ධුසේන ඉතා අමාරුවෙන් නැඟීසිට පියවර කිහිපයක් ඉදිරියට පා තැබුවේය. ඒ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ය. ඇසකටද තුවාල සිදුවී තිබූ නිසා අවට පරිසරය පවා ඔහුට හරියාකාරව නොපෙනුණි. තවත් පිය... |
ුරු යන්තම් ඔහුට මතකය. ඒ සමඟම ඔහුගේ සිහිය සම්පූර්ණයෙන්ම නැතිවී තිබුණි. ඉන් පසු ශරත් බන්ධුසේනට දැනී ඇත්තේ තමා වෙනම ලෝකයක සිටින බවයි. ඒ බිහිසුණු අත්දැකීම ඔහු විස්‌තර කරන්නේ මෙලෙසින්ය.
"එක පාරටම තේරුණා මම ඉන්නේ ලා නිල් පාටින් පිරුණ ඉතාමත් ලස්‌සන වෙනම ලෝකයක කියලා. මම සිටියේ ඉතාමත් සියුම් මල්වලින් පිරුණ යහනාවක් මත. එහි සියු... |
් දැනුණා. මම මගේ ශරීරය දෙස බලන්න උත්සහ කළා. ඒත් මට පෙණුනේ නැහැ. හැබැයි මට සියලුම දේවල් හොඳින් දැනුණා. ශරීරයේ කොටස් නොපෙණුනත් මට දැනුණේ ඒවා සියල්ල තියෙනවා කියල. එහෙම ඉතා සැහැල්ලුවෙන් සහ හුඟාක් ආසාවෙන් තමයි මම හිටියේ."
"ඒ සමඟම එක්‌වරම මට ඇහුණා කාන්තාවෝ රැසක් විලාප තියනවා. ඒ මාව බේරා ගනියෝ... මගේ අත රිදෙනවා, කකුල රිදෙ... |
තියෙනවා. එතකොට තමයි යළි මට සිහිය ඇවිල්ලා තියෙන්නේ..."
"එතැන් සිට රෝහල් ගතකරන තෙක් සිදුවුණ සියල්ල මට මතකයි. ඒත් තවමත් මට හොඳට මතකයි විනාඩි ගණනක් වෙනම සුන්දර ස්‌ථානයක මම හිටියා කියලා. ඒ වාගේ තැනක් මේ ලෝකයේ කිසිම තැනක තියෙනවා දැකලා නැහැ තවමත්."
සරත් බන්ධුසේන පවසන අයුරින් බෝම්බය වැදී මරණාසන්න තුවාල ලබා රෝහලට ගෙන යන අතරත... |
ඇසක පෙනුම සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ. වම් ඇසද හරියාකාරව නොපෙනේ. දහවල් කාලයේදී ඔහුට එළියට බැසීමට පවා නොහැකිය. ඒ හිරුඑළියෙන් එන කිරණ ඔහුගේ යම්තම් පෙනෙන වම් ඇසට දරාගත නොහැකිවීම නිසාය.
තවද ඔහුගේ ශරීරයේ විවිධ ස්‌ථානවල බෝම්බ කැබලි තවමත් ඇත. එලෙසම ඔහුගේ දෙපාවලටද විටින් විට ප්‍රතිකාර කිරීමට සිදු වේ. බෝම්බයෙන් ලද තුවාල නිසා හි... |
නක් නොකඩවා එක්‌සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරි සාමාජිකයකු වූ ඔහු ඒ කාලයේ සිටම පක්‍ෂය වෙනුවෙන් අපමණ සේවයක් ඉටුකර තිබේ. එලෙසම ඔහු ආබාධිතයකු බවටද පත්වූයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ රැස්‌වීමක නිවේදකයකු සහ සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදීය.
එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් තම ජීවිත කාලය කැපකළ, ආර්ථික අපහසුකම් රැසක් මැද ස... |
ුද්ගලයන් කියන්නා වූ අද්භූත ස්වභාවයන් සහ ඔහුන් විසින් දැකගත් අමුතු ලෝක පිලිබඳ විවිධ අත්දැකීම් ඔහුන් විස්තර කරයි.
කය වටා ඇති රශ්මි වළල්ලේ අබිරහස - ශ්‍රියාණි ද සේරම් විසිනි
මොකක්ද මෙි ඔිරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාද ඔිරා කියා හදුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුලක් වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්ම...
මරණයෙන් ... |
්‌වර්...
අවුරුදු කල්ප ගණනකට පෙර ලංකාව ගැන කියවෙන ජාතක කථාව
පන්සිය පනස් ජාතක පොතේ 195 කතාව වළාහස්‌ස හෙවත් වළාහක ජාතකයයි. එය ලංකාව පසුබිම් කර ගත් ජාතක කතාවකි. ජාතක කතාවක වර්තමාන කතාව අතීත කතාව පූර්ව...
අද දවස ඔබට කොහොමද - 2018 ඔක්තෝබර් මස 11 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව - පෙරවරු 05.58 ට ඉර බැසීම - පස්වරු 17.57 ට රාහු කාලය ... |
ය දිවා 07.28 සිට 08.57 දක්වා රාත්‍රී 19.28 සිට 20.57 දක්වා සුභ දිශාව ...
දේශකයා: පිනා චෑන්ස්!!
එහෙත් ටික දිනක පටන් එම ගම්මානයේ පිහිටි නිවසක් අසල මහ රාත්තිරියේ නොයෙකුත් පන්නයේ වාහන නවතා තිබීම නම් මුළු ගම්මානයටම වැදගත් දෙයක් විය. එය කෙසේද යත් මෙතෙක් කල් නිහඬ සමනලයකුගේ වේශයෙන් සිටි ගම්මානය එක් වරම එළුවෙක් මෙන් ශබ්ද නගන්නට... |
ිලන සේ තිප්පළේ හිමිකාරයා විසින්ම සකසන ලද මැසි මදුරුවන් ගහනයෙන් යුත් එක එක වර්ගයේ අජූත බයිට් සමගින් අරක්කු පානය කළ හැකි කුඩා කාමර කෑල්ලක්ද රෙස්ටෝ එකක් ලෙස ඉදි කර ඇත.
මහා රාත්තිරියේ පමණක් සිදු වන මේ ගිණිවිජ්ජුම්බරය සෑබැවින්ම ගමේ ඇත්තන්ට මහාම ප්‍රෙහ්ලිකාවක් විය. කෙසේ වෙතත් ඇල්ලූ පානෙන් එළිය බැලීමනම් වූ අති පෞරාණික පුරුද්ද... |
එකට ගන්න යන්තං වචනයක් දෙකක් තිබ්බත් ඇති නේ.. එහෙව් එකේ පිටුවක්ම දුන්නම මොනවයින් මොනවා වෙයිද දන් නෑ තමයි.... හි හි
පෝස්ට් එක දාන්නත් කලින් කොමෙන්ට් එක දාලා අක්කා මාර ෆාස්ට් නේ
ඉන්දික උපශාන්ත January 11, 2014 at 9:15 PM
ඔව්ව මොනාද මචං මෙයා එකහමාරට ඉස්කෝලෙ ඇරුනම දොළහමාරට ගෙදර ආපු ළමයනෙ!
බඩු කාරයා January 12, 2014 at 4:10 ... |
y 13, 2014 at 1:42 PM
ඒ නංගි හරි ස්පීඩ්..
@ උපේ..
ඔය කියල තියේනේ
@ බඩුකාරයා
කාටවත් හිතාමතා කරන අපහාස වාරණය කෙරේ. ඒ නිසා ඔබ උත්තර දුන් ඇනෝ කමෙන්කටුව මකා දැමුවෙමි. එවැනි ප්‍රතිචාර අටක් නවයක් පමණ මකා දමන්නටද සිදු විය
Wicharaka Asami Dakimi Soyami January 11, 2014 at 4:56 PM
මඩ කාරයා, මඩ කාරයා, හිටපිය මම නලියට දෙනවා පරණ (ස... |
ry 12, 2014 at 9:04 AM
බලාගෙන විචාරක, ඕක පත්තර මහ ගෙදර අස්සෙදි පත්තු උනොත් හෙම....
දේශක යා January 13, 2014 at 1:43 PM
බීපු වෙලාවක නං ඕකට දෙන්න එපා ඔය මගුල්..
ඒවා අරගත්තට පාවිච්චි කරන්න දැනගන්න එපායැ
ඒකට අපිට කමක් නැත.
ඒකේ බැරිනං දියවන්නාවේ හෝ පත්තු කර ගත්තාවේ
අපූර්වී January 11, 2014 at 4:57 PM
සමාජයේ පැතිකඩක් ..නිහඬ ... |
ilruksha January 11, 2014 at 5:32 PM
දැවැන්ත යටි පෙළ අරුතක්
කොච්චර ගැබුරටද අපූර්වී නගේ?අගල් 4 ක් විතරද?
දේශක යා January 13, 2014 at 1:44 PM
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.