txt stringlengths 140 500 |
|---|
සිටි සුද්දා වෙනදා මෙන් කෙලිදෙලෙන් නොව හෙනම අප්සට් එකේ සිටියේය… වෙනදාමෙන් උගේ කටහඩ වෑන් රථය පුරා රැව් දුන්නේද නැත. එසේ සිටීමට හේතුව ටික දුරක ගමනෙන් පසු ඔහු එලියට දැම්මේය.. එලියට දැම්මේ වමනේ ලෙසින්ය..
හැබැයි සුද්දාගේ වමනය නං මගේ වගේ අහිංසක වමනයක් වූයේ නැත.. විවිධාකාර වූ කෑලි බෑලි පංචිකාවත්තේවත් නැති ගැජමැටික්ස් රැසක් ස... |
වය ..කාට නමුත් මා හට සුද්දාගේ වමනය සැබැවින්ම ප්‍රීතිදායක වූයේය.. ආයෙත් සුද්දාට මගේ වමනය ගැන කිණ්ඩි දාන්නට බැරිය..
කෙසේ නමුත් කුතුහලය උපරිමය තිබූ කොල්ලෙක් ඌ මා හට උගෙ වමනය නිරීක්ශනය නොකර සිටීමට නොහැකි විය.. මී කුණු සුගන්ධය ඉවසා දරාගෙන පසුදා සුද්දාට කිණ්ඩි දැමීමේ අදහසින් වමනයෙහි අන්තර්ගත වූ දෑ මතකයේ තියාගනට වෑයම් කරමින් ... |
්තේ මා පමනක් නොවන බව පසක් වන්නට වැඩි වෙලා නොගියේ සුද්දාගේ වමනය් උඩ පාවුනු මගේ වමනය මතට නොබෝ වේලාවකින් විවිධාකාර ලාක්ෂනික පැහැයන්ගෙන් සහ සුගන්ධයන්ගෙන් සපිරි වමනයන් රැසක් පතිත වීමය…. එදා නං වමනයා අපි හැමෝටම වගේ බෝ උනේය.. හැබැයි වෑන් අයියාට එදා නම් අපේ දෙම්වපියන් නිරතුරුවම සිහිවන්නට ඇති බව මට හැඟී යන්නේ දැන්ය..
කෙසේ නමුත්... |
තැනක් ගන්නවා පමනක් නොව සමාජය තුළද කතිකාවතක් ඇති කරවන්නට එය සමත්ව තිබේ.. කුක්කු සහ වැනෙන කුක්කු අතර වෙනසද ඇතමෙකු නොදන්නේය… කෙසේ නමුත් කුක්කු බොන්නේ කිරි පස්සපයෝය.. වැනෙන කුක්කු බොන්නේ ලොකු සප්පයෝය..වැනෙන කුක්කු බිව් ලොකු සප්පයෝ වැනි වැනි දාන්නේ නන්ස්ටොප් වමනේය.. වැනෙන කුක්කු බිව් පසු ඇති වන හිසේ කැක්කුම බඩේ දැගලිල්ල වැන... |
ෝක් දෙන වැඩ්ඩන් මේ වමනය ඉදිරියේ අසරණ වෙන හැටි මං තුමා කොතෙකුත් දැක ඇත..
“ඇයි බං ඉවරකරන්න හදන්නෙ තාම පටංගත්ත විතරනෙ අපි” , “මෙහෙම බිව්ව එවුන්ද ඩෝ අපි” , “ අඩෝ ආ ඉදා සල්ලි තව බෝතලයක් ගෙනෙං “
යනුවෙන් මොහොතකට කලින් පිටවුනු ලොරි ටෝක්
“අනේ ඇයි මට පෙව්වෙ බං” , “අනේ අපේ අම්ම මට කිව්ව බං බොන්න එපා කියල බං”, “ අනේ මාව දාල යන්න එ... |
ක් බවට පත්වේදෝයි මේ ලියන්නාටද යම් චකිතයක් නැතිවා නොවන මුත් “තම තම ණැන පමනින් දැන් ගත යුතු බව ලියන්නා අදහයි” :D
කෙසේ නමුත් ලොරි ටෝක් සමඟින් වැනෙන කුක්කු බොන එකී වැඩ්ඩන් මේ ලියන්නාගේ “මද පමන” ඉදිරියේ ඇද වට්ටන්නට තරම් සමත්කම් කියන මේ වමනය සුන්දර නොවේ යැයි මෙකී ලියන්නා වන මාහට කිව හැක්කේ කෙසේද ?
ඔලුව කැක්කුමක් බඩේ අමාරුවක්... |
බඩට යම් විශක් ඇතුලු වූ විට එය එලිය අරන් දෙන්නේද මේ සුන්දර වමනේමය..
එය එසේ වන විට වමනය යනු අසුන්දර දෙයක් කියා මට පමනක් නොව ඔබට කිව හැකිවන්නේ කෙසේදැයි මා හට නම් නොතේරෙන්නේය ..
කතාව පොඩ්ඩක් මගේ අත්දැකීම් වලින් එහාට ගෙනගොස් මෙම ලිවිල්ල නතර කර දමන්නට සිතමි..
කතාව ආරම්භයේදී වමනය ජීවිතය ට වඩා වටින බව මම ඔබට කීවෙමි… මේ සැරසෙන්... |
ඉන්නේද මේ ගෑනුන්මය :D වමනය කියන වචනය දැන් භාවිතයෙන් ඈත්වෙන්නට පටං අරං තිබේ .. ආරම්භයේදී කිව් ලෙසින්ම කොල්ලන් කබා , කබරයා යන සුරතල් නාමයෙන් හඳුන්වන්නේය.. නමුත් පොශ් කෙල්ලන්ට වමනය වොමිටිංය.. “අනේ මට නිකං වමනෙ යන්නෙ වගේ “ යැයි කිසි කෙල්ලෙක් කියන්නෙ නැත.. “අද මට නිකං වොමිටිං වගේ මෙයා , වට් ටු ඩූ මොනව කරන්නද කියල මෙයා “ යන... |
ගෙ මෑනියන්දෑට නොදැනිම වගේ හීන් දාඩියක් දාන එක සාමන්‍ය දෙයකි.. නමුත් කෙල්ලගේ තරම දන්නා මෑනියන්ලාට හීන් දාඩියට අමතරව මහ දාඩියද දාන්නේය .. “උඹ මුකුත් නරක දෙයක් වත් කෑවද බං කෙල්ලෙ” යනුවෙන් මුවින් පැවසුවද ඈගේ හිතින් වර නගන්නේ “දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මේ යකෝ කාත් එක්ක හරි හැ&@*)වත්ද දෙයියනේ යනුවෙනුයි.. එකී වමනය නොනවත්වා සති ග... |
් නොව එකේ දෝනියන්දෑව මෙලොවට ජාතක කල මාපිය යුවලත්ය.. එසේ බලනකල පළමු වෙඩි මුරය පත්තු කල මේ වමනය ජීවිතයකටත් වඩා නොවටින්නේද ?
කෙසේ නමුත් ඔය කාරණයෙහි අනිත් පැත්ත හෙවත් ඉන්වර්ස් ක්‍රියාදාමය (ප්‍රතිලෝමය) සිදුවන්නේ කෙල්ල කසාදයක් බැඳගත්තාට පසුවය.. අන්න එවිට නම් වමනය සුන්දර වන්නේ ලියන්නාට පමණක් නොවේය. එකී කෙල්ලගේ සමස්ත ඥාති සනුහ... |
ද දුවේ?” යනුවෙන් එකී කෙල්ල මවක වන්නටත් කලියෙන් නැන්දම්මා ආච්චී වී හමාරය :3
තත්වය දරුනු වන්නේ අවුරුද්ද දෙක තුන ගතවීගෙන එනවිටත් වමනෙ නොදැම්මොතින්ය… එවිට මෙලොව පවතින වටිනාම දේ වන්නේ වමනේමය.. වමනේට එන්නෙම නැත්නම් අහලපහල හිත්මිත්‍රාදීන්ගේ උදව් ඇතිව වමනය දැමීමට ඇයට සිදුවන්නේ එනිසා වන්නට ඕනෑය.. අඹුසැමි ජීවිතයේ ආරවුල් , නැන්දම... |
පාඨකය… මේසා විශාල කාර්ය භාර්යක් කරන , මේසා වැදගත්කමක් ඇති සුන්දර දෙයකට ඔබ මෙතරම් පිළිකෙව් කරන්නට දෙයක් නැති බව දැන් ඔබටම ශපථ වී හමාරය.. එසේ නම් මේ උදා වී ඇත්තේ ඒ සුන්දරවූත් රමණිය වූත් වමනයාට ආදරය කිරීමට කාලයයි.. ඔබගේ සිතිවිලි වෙනස් කරන්නට කාලයයි..
ඔබ සැමට වමනයේ මිහිරියාව නුදුරේම විඳගැනීමට ලැබේවා !!! :D
උපේක්ෂා January... |
:23 AM
හලෝ හෝටලේ :D
උඩ රට පැත්තෙ එහෙම යන්ටම බැරිව ඇති මයෙ හිතේ :D
උපේක්ෂා January 25, 2016 at 9:32 AM
අනේ මේ..... ඔයත් ඉතින් හෝටලේ නේ??
ඒ පැත්තේ යනකොට එක්කෝ ඉස්සරහම සිට් එකකට පනිනවා. නැත්තම් ජනෙල් ඇරගෙන යනවා. එහෙමත් නැත්තම් නිදාගන්නවා. එකක්වත් හරි ගියේ නැත්තම් තරහකාරෙක් ගාව වාඩිවෙනවා. හි හි
Praසන්ன January 22, 2016 at ... |
ිම හොයාගෙන කියන්න ඕනි :D
ඕකනේ ඉතිං බැරි .. :( අහල දැනගත්ත කිව්වට කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ :(
විචාරක Wicharaka January 22, 2016 at 1:15 PM
වමනේ ගැන මිහිරි මතක අපමණයි. කිව්වොත් මා වැනසෙයි. නොකියාම නොහැකි නිසා එකක් කියමි. මගේ චූටි දුව ළදරු අවධියේ සිටියදී, මා ඇඳෙහි දිගාවී, ඇය ඔසවා මගේ මුහුණට උඩින් අල්ලා, හුරතල් කරමින් හි... |
ට උස්සල මූන දිහෑ බලල හුරතල් කරනකොට බබා දෙනව වැඩේ හිටු කියල :D
Helapa kade January 22, 2016 at 4:05 PM
දොරකඩ වමනෙ යන එක ගැන කිව්වෙ නෑනෙ බං.
සමී January 23, 2016 at 10:31 AM
අනේ හැලපයියේ ඒම කතාවක් අහල නෑනේ.. කියල දෙන්ටකෝ
ඩ්‍රැකී January 26, 2016 at 9:46 AM
ඒක නිකං දොරකඩ අස්න වගේ එකක් වෙන්නැති?
Anonymous January 22, 2016 ... |
න්නෙම නැත්තේ ඕක නිසා තමා. රත්නපුරේ ඉන්නවා අපේ නැන්දා කෙනෙක්. එහෙ ඉතිං කෝච්චි නෑ නේ. මම කරන්නේ, උදේ කෝච්චියෙන් නුවර යනවා. එතකොට කෑම එක ලාවට සෙට්ල් වෙලා. ගිහිං, නුවර පැය භාගයක් වගේ ඇවිදලා, නගිනවා අවිස්සාවේල්ල බස් එකකට. එතනින් බැහැල තව විනාඩි 10ක් වගේ ඉඳලා තමා රත්නපුරේ බස් එකකට නගින්නේ.
මම නම් ස්කුල් වැන් ඒකෙ වමනේ දැම්මේ ... |
නකොට නම් මම කවදාවත් වමනේ දාලා නෑ. එකයි මම පුළුවන් හැම වෙලාවේම කෝච්චිය පාවිච්චි කරන්නේ.
අපේ දුමී අයියා ලියල තිබ්බා වමනේ ගැන හොඳ කතා ටිකක්. ගිහිං බලන්නකෝ.
විචාරක Wicharaka January 22, 2016 at 10:01 PM
ඇයි යකෝ නුවරින් ඇඹිලිපිටිය, බලංගොඩ, කතරගම, බස් තියෙන්නේ ඕනේ තරම්. ආයේ මොකටද අවිස්සාවේල්ලෙන් බහින්නේ.
Praසන්ன January 23, ... |
යක හිටගෙන යන එක සැපයි බස් එකේ ඉඳගෙන යන එකට වඩා
අඟහරුවා. January 24, 2016 at 6:47 PM
විචාරක- ආපෝ ඕවයේ යන්න නම් උදේට කන්නේ නැතුව එන්න ඕනේ. බඩගින්නේ යන්න බෑ..
Narthana Jananjaya January 22, 2016 at 11:55 PM
ඒකිට වමනේ යයිද කියල බොක්ක කුල් වෙලා බලන් හිටියා බන් මන් :/
ඒ ගැන බය වෙන්ඩ කාරි නෑ සුද්දා... උඹ කවදාවත් ඒ ගැන බය තියා... |
36 AM
ආ අර කිරි වමනෙ කරපු රබර් නයා ද ? :D
Dinesh January 23, 2016 at 1:58 AM
යකඩෝ ඒකත් ලේසි පහසු දෙයක් නෙමෙයි බලාගෙන යද්දී නේ.
ලේසියෙන් සහ පහසුවෙන් කවුද බං අයියෙ වමනෙ කරන්නෙ :D වමනෙ කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමේ :D
Podi Kumarihami January 23, 2016 at 9:56 AM
මේක කියවලා වමනේ යන්ට ආවා...:D:D
සමී January 23, 2016 at 10:38 ... |
නෙන කුක්කු වමනේ කතාවක් තියනවා. කියම්දෝ නොකියම්දෝ කියලා කම්පනා කළේ....
ඩ්‍රැකී January 26, 2016 at 9:48 AM
ලිහයං ලියහං...
Dude January 25, 2016 at 10:26 AM
වමනය ගැන ලියවුනු සාරගර්භ ම ලිපිය මේක වෙන්න ඕනේ.
කුරුටු ගෑ ගී පවුර January 25, 2016 at 4:10 PM
වමනේ යන ලිපියක් නොවැ............
සු දී ක January 25, 2016 at 4:14 PM
... |
ච්චියේ යන්නේ නෑ, එයාලා යන්නේ ට්‍රේන් එකේ කියලා. අපිටත් ඒ වගේ ඉංග්‍රීසි පුරුදු වෙන්න කියලා එයා කිව්වේ.
සිංහ මචන් February 4, 2016 at 6:02 AM
වමනේ ගියාට පස්සේ ඇගේ පතේ අමාරු හොදයි නේ..
වැසි දැරිය February 5, 2016 at 9:34 AM
නොදකිං බං සමී අය්යේ.. මොකටද මේවගේ දහජරා ලිපි ලියන්නෙ.තව පොඩ්ඩෙන් මටත් වමනේ යනවා මේක කියවලා..))
Aji... |
Ya: ගූ - බෝම්බය................යුසර් මෑනුවල්......
රොබින්May 1, 2011 at 7:16 PM:D :DReplyDeleteබීටාMay 1, 2011 at 7:18 PMඈක්කා හිතෙන බෝම්බයක්....සිස් මොනවා උනත් පට්ට ඈReplyDeleteඅසoකMay 1, 2011 at 7:31 PMරොබින් - හිකිzzzzzzzzබීටා - ආකාර 3නකින් සතුරාට පහර දෙන ගූ- බෝම්බය......හිකිzzzzzzzReplyDeleteprasanna86kMay 1, 2011 ... |
නෙමේ .. ලංකාවේ තෙල් මතු උනොත් ඔවයින්ම දෙයි සොට් එක..ReplyDeleteඅසoකMay 1, 2011 at 8:37 PMprasanna86k - අනිවා බලපන් ටෙස් පාරක් දාලා...රංග - ටෑන්කු කීවා රංග අයියා......පිස්සු පුසා - සිරාවට බන් බෑරෑක් කාරයා දෑනගත්තොත් අනිවා මෙක හදලා අපිටම ගහනවා.හෑබෑයි මිනිහට පිරිසිදු ගූ(H) සමස්තානිකය ඉන්දියාවෙන් වගේ ගන්න වෙනවා...හිකිzzzR... |
ටම මේකනම් මාරාන්තික ආයුධයක්ReplyDeleteඅළුත් කොල්ලාMay 1, 2011 at 11:37 PMහිරිකිතය නමුත් අත්දුටු ප්‍රතිපල දැකගත හැකReplyDeleteShammika N. AbeysingheMay 1, 2011 at 11:52 PMGood for Banku Moon.ReplyDeleteඅසoකMay 2, 2011 at 12:37 AMbuwa - මෙක නම් බොහොම බයානක ආයුදයක් බරිම තෑන පාවිච්චියට තියාගනින්....වැප් - තෑන්කු අය්යා....... |
තරු පෙනෙයි...හිකිzzzzReplyDeletePraසන්னMay 2, 2011 at 2:24 AMයකෝ හිරෝෂිමා නාගසාකි වලට දාපු ඒව මොනවද මේවනෙ බඩු.ReplyDeleteහිස් අහසMay 2, 2011 at 5:46 AMඔය රසායන ද්‍රව්‍ය සොපින් බෑගයකට පිරවීමෙන් අත් බෝම්බයක් සාදාගත හැකිද ?ReplyDeletekassaMay 2, 2011 at 7:32 AMමේ පැත්තෙ නම් පොල්තෙල් වෙනුවට දාන්නේ කලුතෙල්.පාටත් එතකොට තදට ... |
thaMay 3, 2011 at 4:34 AMඔය ලාඩංට හැහැව්වෙත් මෙයිං එකකින්ය කියනවනෙ. බුවාගෙ ගෙදර බිත්තියෙත් ඇමරිකං කාරයො ගොහින් ගෑවලු. රෑ දෙගොඩ හරියෙ මොකාද යකෝ බය නැතුව දොරකඩ රෙන්නෙ කියල ලාඩං සරමත් උස්සං ආවලු දොරකඩට. ඒ ආව ආවමයි. හැංගිලා උන්න ඉස්නයිපරයෙක් දුන්නලු පාර උන්දැට. ඕං බංකර් බ්ලාස්ටර් දාලවත් එලියට ගන්න බැරි වෙච්ච ලාංඩං එලියට ගත... |
ාගන්න බැරි උණා.ReplyDeleteAnonymousMay 5, 2011 at 10:26 PMඅබේසුන්දරගෙන්ද ඉගනගත්තෙ????ReplyDeleteBDMay 9, 2011 at 1:08 AMහික් හික්...!ReplyDeleteAnonymousMay 28, 2011 at 6:53 AMane huke ban... uba nikan gu bettakReplyDeleteයසයාJanuary 16, 2012 at 12:33 AMහිකිස්.. මමත් හදනව ඔයවයින් එකක්.. :D :PReplyDeleteවර්ණාMay 8, 2012... |
ා විසින්ම සපයාගත යුතුද.. එසේනම් පෙර දිනවල ආහාරයටගතයුතු දෑ මොනවාදReplyDeleteපොඩි මෑන්May 8, 2012 at 7:55 AMස්කෝලෙ යන කාලෙ අපි චූ බෝම්බ හැදුවා.... බාල්දියයි (Ch)*12 වගේ තමයි ඕනෙ...( 12 = වොලන්ටියර්සල 12 බාල්දිය පිරෙන්නත් එපැයි... ) පොල්තෙල් ඕනෙ නෑ සියබලා කොල ඕනෙ නෑ... සල් බාර් එකක් ගෑවත් සතියක් ගඳයි...ReplyDeleteunman th... |
් කර ඒ වෙනුවට වෙනත් අයකු පත් කරන ලෙස එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
එහිදී ජනාධිපතිවරයා කවර තීරණයක් ගනු ඇත්දැයි තමන්ට කිව නොහැකි අතර එජාපෙ ඉල්ලීමක් මත අග්‍රාමාත්‍ය... |
කාශ කළේ.
"එකක් අපි කියන්න ඕනෙකම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දැන් ඔය අගමැති කෙනෙක් පත් කරන කතාවකුත් යනවනෙ ඒගොල්ලොන්ගෙ. ඒකනෙ එයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ. ඉතින් එජාපයේ බහුතරයක් මන්ත්‍රීවරු ඇවිත් ඉල්ලීමක් කරොත් දැන් අපිට මේ අගමැති එපා, වෙන අගමැති කෙනෙක් දෙන්න කියලා ඒකෙ අපට කරන්න දෙයක් නෑ ඒක එතුමාලාගෙ ආණ්ඩුවෙ ඉල්ලීමක්. ආණ... |
ා ප්‍රකාශ කළේය.
වීරකුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවක් අමතමිනි.
වටින් පිටින් ඇහෙන කථා - watin pitin ahena katha: සමහරක් යුවතියන් තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමින්ට ආදරය කිරීමට පෙළඹෙන්නේ ඇයි?
සමහරක් යුවතියන් තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමින්ට ආදරය කිරීමට පෙළඹෙන්නේ ඇයි?
සමාජය දෙස බලද්දි ය... |
15 ක් වැඩිමල් පිරිමියෙකු සමඟිනි.
මෙසේ වයසින් වැඩිමල් පිරිමියෙකුට ආදරය කිරීමට යුවතියන් බොහෝ විට පෙළඹෙන්නේ එකට කාර්යාලයක සේවය කරද්දි හෝ තමා සමඟ නිබඳවම ගැටෙන නැති පිරිමියෙකු සමඟිනි. එයට අමතරව, මෙසේ ඇතිකර ගන්නා පෙම් සබඳතාවක පිරිමියා බොහෝ විට විවාහකයෙකු වීමටද හැකිය.
ප්‍රබල මානසික බැඳීමක්
බොහෝ අවස්‌ථාවලදී යුවතියන්, තමාට ව... |
ත්වයක් පෙන්නුම් කරයි. මන්ද මෙහි පදනම වන්නේ, දැඩි දයාබරත්වයකි. උණුසුමකි. ගොඩනගා ගැනීමට බලපාන හේතු බොහොමයකි. මෙය සහමුලින්ම වැඩිකාලයක් එකට සමීපව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඇතිවන්නකි. බොහෝ යුවතියන්ට තමාගේ පියාගේ හෝ වැඩිහිටි පිරිමියෙකුගේ දයාබරත්වය හා සමීපබව නොලැබේ. එහෙයින් ඇයව රැකබලා ගැනීමට උපදෙස් දීමට කරුණු අවබෝධ... |
පවුලෙන් වෙන්ව ජීවත්වීම හා ඇයට දයාබරත්වයක් නොපෑම මෙම තත්ත්වයට බොහෝ හේතුවේ. එහෙයින් අප සමාජයේ මෙම තත්ත්වය යටතේ ජීවත්වන බොහෝ යුවතියන්ට "පිය සෙනෙහස" අහිමිවීමක් තිබේ.
එහෙයින් තමාට වඩා වයසින් වැඩි, නිබඳවම ගැටෙන පිරිමියෙකුට ඇගේ සමීපවීම මූලික වශයෙන්, පියාගෙන් නොලද සෙනෙහස
නමුත් තමාට වඩා වයස අවු. 10-15 ක් පමණ වැඩිමල් පිරිමිය... |
්නේ, ඇගේ කැමැත්ත ලබා ගැනීමෙන් ඇතිවන්නක් නොවීම විශේෂත්වයකි. මන්ද මෙම සබඳතා ක්‍රමයෙන් දළු ළා වැඩෙන්නක් වන අතර, එකිනෙකා ආදරයෙන් බැඳි තිබෙන බවක් වැටහෙන්නේද බොහෝ කළක් ගතවීමන් පසුවය. එහෙයින් ළාබාල යුවතියක වයස්‌ගත පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක් ගොඩනගා ගැනීම, ප්‍රබල මානසික ඒකාග්‍රතාවක් ලෙසින් හැඳින්විය හැක. එය සහමුලින්ම එක... |
එහෙයින් එම පුද්ගලයාට තොරතුරුකීම, අදහස් විමසීමක්, උපදෙස් ලැබීමක් සේම රැකබලා ගැනීමක් සියුම්ව අපේක්‌ෂා කරයි. එය ක්‍රමයෙන් පෙම් සබඳතාවක් බවට පරිවර්තනය වන්නේ, හැඟීම් අතර සමීපබවක් ඇතිවීමෙනි.
තරුණයෙකුට වඩා
යම් යුවතියකට තමාට වඩා බොහෝ වයසින් මුහුකුරා ගිය පිරිමියෙකුගේ ආදරය ලැබීම, සමවයස් තරුණයෙකුගේ ආදරය ලැබීමට වඩා වෙනස්... |
මේදී, එයට තම පියාගේ ආදරයේ කොටසක්‌ද එක් වීම අවශ්‍යය. එනම් පියාගේ රැකවරණය හා පැසුණු බව එම පිරිමියා තුළින් ලැබිය යුතුය. බොහෝ අවස්‌ථාවලදි, තම පියාගේ ආදරය හා සමීපබව නොවිඳී යුවතියක් ආදරය කිරීමේදී එම හිඩැස පුරවා ගැනීමටද උත්සාහ කරන්නීය. සැමවිටම වයසින් මුහුකුරා ගිය පිරිමියෙකු වෙතින් එම අවශ්‍යතාව ඉටුවේ. මන්ද, එම යුවතිය, තමාට ව... |
ණාංග අයත්වීමෙන්, ඇය ඔහුට සමීපව ආදරය කරන්නේ සියලු නොගැලපීම් අමතක කිරීමෙනි.
පිරිමියාටද?
එමෙන්ම යම් යුවතියක තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමියෙකුට ආදරය කිරීමේදී, ඔහුට ද එය නව ජීවයක් සපයන්නකි. මන්ද, ඔහුගේ සිතටද එය හැගෙන්නේ, තමාගේ තරුණවියට ගමන්කිරීමක් ලෙසිනි. එහෙයින් ඔහු බොහෝ ආදරයෙන් ඇයව රැකබලා ගනී. ඇයට අවශ්‍ය සියලු දේ සපයන්නේ... |
ින් වැඩි පිරිමියෙකුට ආදරය කිරීම ගැටළු රැසකට මුහුණදීමක් වීමට හැක. එයින් එක් ප්‍රබල කරුණක් වන්නේ, තරුණයෙකු මෙන් නොව, වයස්‌ගත පිරිමියෙකුගේ ආදරය ලිංගිකත්වය සමඟින් සිදුවන්නක් වීමය. මන්ද ඔහුට එම අත්දැකීම හා වින්දනය හුරු වූවකි. එහෙයින් එම සබඳතාව, ලිංගිකත්වයද පදනම් වූවක් වීමෙන් එක් පැත්තකින් බැදීම ප්‍රබලවීමක් සේම, අනෙක්... |
ඈත්වීමට නොහැකි වන්නේ, අන් විකල්පයක්‌ද නොවීමෙනි. එයට අමතරව දෙදෙනා දැඩිව බැඳී සිටීමෙන්, ඇයගේ සිතටද ඔහුට සමාන විය හැකි පිරිමියෙකු හමු නොවේ.
බොහෝ විට එසේ ඇය පෙම් සබඳකමක් ඇතිකර ගන්නා වයස්‌ගත පිරිමියා විවාහකයෙකු වීමද සාමාන්‍ය දෙයකි. එවිට ඇය තවත් අසීරුවට පත්වන්නේ, සමාජමය දෝෂාරෝපණද සමඟිනි.
එහෙයින් බොහෝ අවස්‌ථාවදී මෙවැනි යුවති... |
මනසට දැඩිව බලපානු ඇත.
ආදරය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින්, තමාට වඩා වයස්‌ගත පිරිමියෙකු සමඟ විවාහවීමද යම් යම් ගැටළු ඉස්‌මතුවීමට හැක්‌කකි. උදාහරණයක් ලෙසින් අද වයස අවු. 25 ක යුවතියක් 40 හැවිරිදි පිරිමියෙකු සමඟ පෙම් සබඳකමක් හේතුවෙන් විවාහ වෙද්දි, වර්තමානයේ දෙදෙනාම සිටින්නේ, යෞවනයට අයත් වූවන් ලෙසිනි. පෙනුමක් හා සවියෙන් ඔහු... |
ලෙසිනි. එය ඔවුන් දෙදෙනා අතර ගැටළුවක් ඇතිකළ හැක්‌කේ වයස අවු. 38 යනු, ගැහැනියකගේ ජීවිතයේ උපරිම කායික හැගීම් සහිත යුගය වීමෙනි. එයට අමතරව වයස්‌ගත පෙනුම මත ඒ වනවිටදි, ඔහු ඇයට ලැඡ්ජාවක් හෝ නොගැලපීමක් පෙන්නුම් කිරීමට හැක. මෙහිදී ඔවුන් දෙදෙනා කායික හා මානසික වශයෙන් දුරස්‌වීමකට ලක්‌වීම, ඔවුන්ගේ විවාහයේ බැඳීමද දුර්වල කරන්නකි... |
මාට වඩාත්ම ආදරය කළ සුන්දර මිනිසා ලෙසින ඔහුව දකී. එහෙයින් සෑම යුවතියකම පාහේ පෙම් සබඳතා අරඹද්දි, එහි අනාගතය හා පැවැත්ම පිළිබඳව සිත යොමු කළ යුතුවේ. මන්ද, මඟ වැරදි යැම් යුවතියකට නිවැරදි කර ගැනීම බොහෝ අසීරුය. සෑම විටම සමාජය බලා සිටින්නේ, යුවතියකගේ සබඳතා සම්බන්ධයෙන් දොස් පැවරීමට හා අවමං කිරීමටය.
නමුත් තමාගේ ජීවිතයේ වූ විවිධ... |
න් වරදක් වීමට හැක.
Posted by snooper at 1:32 PM
Labels: affairs, love, male, sex, women, කාන්තා, කායික සම්බන්ධතා, දික්‌කසාද, විවාහ
buwa April 16, 2011 at 2:04 PM
මේ මට හිතෙන දෙයක් හරිද මන්ද ...අවුරුදු 53 දිත් සමහර පිරිමි හොඳ ජව සම්පන්න පෙනුමකින් යුක්ත වෙනව , තම්න්ගේ ශරීර සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත්වෙන ගොඩ දෙනෙකුට එහෙම... |
ට වඩා පරතරයක් නම් ගැටලුවක් ඇතිවෙයි
උණවටුන Rock Fort - සොදුරු නවාතැන්
උණවටුන Rock Fort
2016-07-26 11:54:00 ★ 713
අපේ රටේ අති සුන්දර වෙරළ තීරයන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ උණවටුනයි. දෙස් විදෙස් සංචාරකයන්ට ගමනා ගමන පහසුව සහ ඉතාමත් ඉක්මනින් සංචාරක ස්ථාන රැසක් නැරඹීමට ඇති හැකියාව නිසාත් තමාගේ විවේකය ගත කිරීමට සුන්දර උණව... |
තීරයට මුහුණලා ඕලන්ද ගෘහ නිර්මාණ ආශ්‍රයෙන් කොටු පවුරක් ලෙස කළු ගලින් නිමවී ඇති Rock Fort (රොක් ෆොර්ට්) හෝටල් පරීශ්‍රය ඇස ගැටූණු වහ ගාලූ කොටු පවුර ඔබේ මනසේ ඇඳනු නිසැකය. පරිසර සංචාරකයන් පිනවීම වෙනුවෙන්ම ඉඳි වී ඇති සේම උණවටුන ප්‍රදේශයේ උස්ම ස්ථානයක ඉඳිකොට තිබෙන අවන්හලද සතු වන්නේද Rock Fort (රොක් ෆොර්ට්) සොඳුරු නවාතැනටය.
ක... |
හැදිලි වේ. ඔබ පරිසරයට ළබැඳි සංචාරකයෙකු නම් Rock Fort (රොක් ෆොර්ට්) සිට මඩොල් දූව, මාර්ටින් වික්‍රමසිංහ කෟතුකාගාරය, තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව, කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන, යටගල විහාරය සහ ගාලු කොටුව වැනි ඓතිහාසික වැදගත්කමින් යුතු ස්ථාන මෙන්ම තවත් සුන්දර ස්ථාන රැසක වින්ඳනීය අත්දැකීම් ඔබ සතු වෙයි.
නවීන ගෘහභාණ්ඩ වලින් නිමැව... |
ස නිර්මාණය වි ඇති උත්සව ශාලා වෙනුවෙන් මේ වන විටත් ඔවුන් විශේෂ වට්ටම් හඳුන්වා දී තිබේ. ඒ අතර ලබන වසරේ තම විවාහය සැලසුම් කරන යුවළකට මේ වසරේ නොවැම්බර් මාසයට පෙර මෙම හෝටලය තම උත්සවය සඳහා වෙන් කර ගන්නේ නම් ඔවුන්ට 10% විශේෂ වට්ටමක් ලබා දීමට හෝටල් කාර්ය මණ්ඩලය සූදානම්ය.
විවේකිව ගත කරන්නට ඔබ තෝරා ගන්නා Rock Fort (රොක් ෆොර්ට්) ... |
ක පිළිබඳ කිසිදු බියකින් තොරව දෙස් විදෙස් ආහාර පාන රැසක රස බලන්නට ඔබට අවස්ථාව උදා වෙයි.
ඔබේ විවේකි සමය ඔබට රිසි සේ ගත කරන්නට දැනටමත් ඔබ Rock Fort (රොක් ෆොර්ට්) සොඳුරු නවාතැනට ගොඩ වන්නට සැලසුම් කරන්නේ නම් http://www.rockfortunawatuna.com වෙබ් අඩවිය ඔස්සේ තවත් තොරතුරු රැසක් ඔබට දැන ගත හැකිය.
දේවා ගේ අඩවිය වෙත ප්‍රතිචාරයක්... |
ර්බුද මැද අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි
Monday, November 19, 2018 slide,
වර්තමාන අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අද(19) සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බව කථානායක කාර්යාලය නිවේදනය කළේය.
සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව පසු... |
ු යළිත් 16 වන දිනට කල් තැබුණු අතර එදින ද පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් එය අද දිනය දක්වා කල්තැබීමට පියවර ගනු ලැබුවේය.
මේ අතර පක්ෂ නායක රැස්වීමක් අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට ආරාධනා කර ඇති බව කථානායක කාර... |
නවකො ක්ලාස් එකට අද පරක්කුවෙලා හොඳටම
චික් අප්පා මුං වගේ එවුන් මොකට සහෝදරියො වුනාද මංදා ඉන්නවා වොශ් එකක් දාං එන්නම්..
හී හී මේ ඔච්චර ලස්සනට එන්නෝන්නෑ තමුසෙව බලන්න එතන කෙල්ලො නෑ .
අනේ ප්ලෑන් නංගි යන්න උඹලෑ ක්ලාස් එකෙ ඉන්න රිලවියන්ට වඩා ලස්සන උන් දෙහිවල සූ එකේ ඉන්නවා... එනවා යන්න ඉතිං .තමුසෙව මෙහෙම දාං යද්දි කෙල්ලෙක්වත් බල... |
ශෝල් එක දාලා එයා තමයි...
ආපෝ මුස්ලිම් කෙල්ලෙක්නෙ..තමුසෙට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද??
අයියා,, මේ කවුරු වුනත් අපි මිනිස්සු ජාතිබේද මොකටද?
හා හා මං යනවා අන්න අරකි එනවා මෙහෙට ..
බිම බලාගෙන එන මුස්ලිම් කෙල්ල දිහා බලන ගමන් මං නංගිට බායි කියලා එන්න හැරුනෙ ..අහම්බෙන් වගේ මං ආයෙ නංගි ගෙ පැත්ත බලනකොටයි මං ඒ ඇස් දෙක දැක්කෙ තප්ප... |
ංගි දැක්කොත් වස ලැජ්ජාව නිසාමයි..
මං දනුක චමත්ක, මගෙ එකම හුරතලී දනුකි චමත්කා ...එයා මේ අවුරුද්දෙ තමයි උසස්පෙල පටන් ගත්තෙ මම නම් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්..මීට අවුරුද්දකට කලින් තාත්ත අපිව දාලා සදහටම ගියේ අම්මවයි නංගිවයි මට බාරදීලා.. කවදාවත් ආදරේ කියන දේ ගැන මං උනන්දු නොවුනෙ මගෙ නංගී අම්මයි බලාගන්න එක දැං මේ හැමදේටම වඩා ... |
ියට
ආ පෝ දාම්මා දැම්මා මල ඇණේ හැමදාම ඉතිං මට සෙනසුරාදා ඉරිදා ටිකක් නිදාගන්න නෑනෙ ...
පව්නෙ සුදු මහත්තයො ඒකි බස් එකේ යන්න ආස නෑ ඒකයි...
හරි අම්මා මං බොරුවට කිව්වෙ. මං ටිකක් නිදාගන්නම් එහෙනම්..
මං කාමරේට රිංගුවෙ සිංදුවකුත් කියාගෙන ,ගිහිං ඇඳට වැටිලා ඇස් පියවෙනකොටම මට ආයෙත් මතක්වුණේ අර ඇස් දෙක. මොන ජාතියෙ වුනත් ඒ ඇස් කොච්ච... |
අර බොක්කි මොකෝ කිවුවේ...
ආ ආ ආ ඒ මොකෝ අයියන්ඩි ... මුකුත් කිවුවේ නෑ ...
නෑ නෑ ඒකි මම දිහා කන්න වගේ බැලුවා ඒකයි...
අනේ හලෝ යනවා යනවා මම දැක්කා තමුසෙ #සහීකා දිහා නම් කන්න වගේ බලනවා...
හුටා මේකි ඒකත් දැක්කාද ?ලැජ්ජාවෙ බෑ ...ඒත් කමක් නෑ එතකොට ඒ අහින්සක ඇස් දෙකේ අයිතිකාරි #සහීකා ද ....
මේන් වැන්දා අයියෙ වැරදිලාවත් බලන්න නම්... |
ලු හදන්නේ ...පාතාලෙ දෙන්නෙක්ලු.. කෙල්ල ඔය A/L කරන්නත් කැමැත්ත ගත්තේ නොකා නොබී ඉදලාලු..දවසක් ක්ලාස් එකේ කොල්ලෙක් විහිලුවක් කරලා පහුවෙනිදා ඒ කොල්ලා ක්ලාස් ආවෙ අතත් කඩාගෙන .. මට අයියා විතරයි ඉන්නෙ ඒකයි මම දැම්මම කියන්නේ ..
ඔන්න අම්මා එනවා... යමු කන්න දැන් මටත් බඩගිනි ....
ජීවිතේ පලවෙනි වතාවට දැනුනු ආදරේ කොහොමද අමතක කරන්නෙ... |
ඔක්කොටම කලින් නැගිට්ටේ මොකද දන්නෙ නෑ ...
අනේ මේ මම වැඩකට ටවුන් එකට යන්නෙ තමුසෙ එනවනං එනව නැත්නම් මම යනවා ...
ඒයි ඉන්නවා ඉන්නවා මේ එනවා මම ...
අයියා ඔයා සහීකාට කැමතිද? මට බොරු කරන්න බෑ ඔයාට .
නන්ගි අහපු දේට ඉබේම මට බයික් එකේ බ්‍රේක් එක ගැහුනෙ ලැජ්ජාවටද මන්දා ...
පිස්සුද හලෝ... එහෙම මගුලක් නෑ ..
හා හා නැත්නම් කමක් නෑ ..... |
ෑ ...මම ආයෙ නන්ගි එක්ක සහීකා ගැන කතා කලේ නෑ ...
ඊලග සතියෙ නන්ගියි අම්මයි දෙන්න හදිසියේම ගමේ ගියේ සීයා තාත්තා අසනීපයෙන් කියලා දැනගත්‍තු නිසා ..
මට තාමත් ඒ ඇස් අමතක කරන්න බෑ .. කල්පනා කරලා කරලා මම නන්ගිගෙ ක්ලාස් එක ලගට ගියෙ සහීකාට මගෙ හිතේ අදහස කියන්න ...
එක්ස්කියුස් මී නන්ගි ....
ආ මේ දනුකිගෙ අයියා නේ...කෝ එයා මම ගොඩාක්... |
දුන්නා..
පැය 6ක් 7ක් ගියා තාම උත්තර නෑ... එකපාරටම රෑ11ට විතර කෝල් එකක් ආවා
රහසින් වගේ මුමුණන ඒ හඩ අදුරගන්න මට වෙලා ගියෙ නෑ ...
අයියෙ මම සහීකා ...
මම දන්නවා ....
ඒ කෝමද ...
ඒක වැඩක් නෑ කියන්න මම අහපු දේට උත්තර ....
අනේ අයියෙ ඔයා දන්නේ නෑ මගේ අයියලා දෙන්න ගැන ....එයාලා ඔයාව මරයි...මම මේ කෝල් කරන්නෙත් හොරෙන් මට පෝන් එකක් ... |
දවසෙයි ආදරේ හිතුනෙ...
හොරකෙල්ල .... ආදරෙයි මැණික ...දැන්වත් සතුටින් ඉන්න ...දැන්ම නන්ගිට කියන්න එපා එයා බයවෙයි.. හෙට මම ක්ලාස් එක ගාවට එන්නම් ... දැන් දොයියන්න....
ම්ම්ම්ම් ආදරෙයි අයියෙ ගොඩාලියක් ...
කෝ බලන්න ආව් අදනෙ දැක්කෙ මගේ ෆාතිමාගෙ ලස්සන ... එක අතකට ඔහොම වහගෙන ඉන්න එක හොඳඉ ..ඕවා වෙන කාටවත් පේන්න ඕනෙ නෑ ...
අනේ ඔ... |
ප්ලීස් ...
අනේ අයියෙ මට බයයි දැනටමත් අයියලාට ආරන්චි වෙලාද දන්නේ නෑ ..
මම ඉන්නකම් බය වෙන්න එපා මැණික ...
හ්ම්ම් කොහෙද යන්නෙ අපි...
ඔයා කැමති තැනකට යමු...
එහෙනම් මාව බෙල්ලන්විල පන්සල් එක්ක යන්න ... තව ඊට පස්සෙ බීච් එකට ,,ඊට පස්සෙ අච්චාරු අයිස්ක්‍රීම් ඕනෙ ...
අපෝ මේ කෙල්ල ....
අපි මුලින්ම නෙලුම්මල් මිටියකුත් අරන් ඉස් ඉස්ස... |
ම බුදුසාදුගෙන් ඉල්ලුවෙ මේ ආත්මෙ බැරිවුනොත් ඊලග ආත්මෙ ඔයාව මටම දෙන්න කියලා ....
පිස්සි ... ඔයා මගෙ මම ඔයාගෙ දැන් ...
හ්ම්ම් එහෙනම් දැන් අපි යමු මැණික පරක්කු නොවී.. තව ඉතින් අයිස්ක්‍රීම් අරන් දෙන්නත් ඕනෙනෙ...
හ්ම්ම් ඔව් ඔව්...
අයියෙ .....
ඔයා දන්නවද ම්...මම අද තමයි මගේ ජීවිතේ සතුටින් හිටපු එකම දවස... ඒ ඔයා නිසා.. ඔයාට තෑ... |
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤...
මැණික
අපි යමු දැන් ..
මම ඔයාව ක්ලාස් එකෙන් දාලා යන්ම්...
අයියෙ ...
මාව අමතක කරන්නෙ නෑ නේද ?...
අනේ නෑ මැණික ඔයා දැන් මගේ ...
නෑ මට බයයි .මම මුස්ලිම් , මගේ අයියලා ගැනත් බයයි ...
හරි දැන් මම ඉන්නවානෙ... අනික ඔයා මුස්ලිම් උනාට ඔයාට තියෙන්නෙත් රතු ලේ , මටත් එහෙමයි ...
මම බයික් එක අරන් එද්දිම කෙල්ල මගේ ලගට ... |
ඉන්න ...මගේ ජීවිතේ පලවෙනි අන්තිම සතුටු දවස අද..දුකයි ඔයා දාලා යන්න ..
නෑ මැණික උබට බෑ යන්න මොකක්ද මේ උනේ අනේ දෙවියනේ ....
ජාති බේදයක් නිසා අවසානයේ අහිංසක ජීවිත දෙකක් අකාලයේ මිලින විය..සහීකාගෙ සහෝදරයන් අතින්ම තම නැගනිය අවසන් ගමන් ගිය අතර, උන්මත්තකයෙක් වූ දනුක තවමත් සහීකව සොයමින් හඩා වැලපෙයි.....
#අම්රි පෙරේරා...
Short_... |
ොවේ. ජාතිවාදය නිසා ශ්‍රී ලංකාව ගෙවා ඇති වන්දිය ගැන අවංක හැඟීමක් ඇති කිසිවෙකුට ජාතිවාදි විය නොහැකිය. එහෙත් අප ගෙවුනු කාලය පුරමත් අත්දුටවේ ජාතිවාදයම තම බලය ලබා ගැනීමේ මෙවලම කර ගන්නා දේශපාලකයින්ගේ රාක්ෂ කියුම් කෙරුම්ය.
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇවිල ගිය සිංහල-මුස්ලිම් ගැටුම 83 කළු ජූලිය හෝ අලුත්ගම කළු ජූලිය තරම් ව්‍යාප්ත නොව... |
ිසා ඇති වු මෙම ගැටුම නිසා නිවාස 66 ක් වාහන 10 වෙළඳ සැල් 23 ක් ඇතුළු දේපළ රැසකට හානිවු බව ගණන් බලා තිබුණි. ජීවිත හානි සිදු නොවුනිද පහරකෑම් සිදු වී තිබුණි.
පොලිසියේ ඇතැම් නිලධාරින් ගින්න ඇවිලෙන්නට ඉඩ දී බලා සිටියා පමණක් නොව උල්පන්දම් දුන් බවද පෙනීයයි. පොලිසිය මෙහි වග උත්තරකරුවෙකු වන්නේ ඒ නිසාය. කෙසේ නමුත් අලුත්ගම ගැටුම ත... |
රන ක්‍රියාන්විතයක් සිදු කිරීමය.
ඒ සඳහා අවංකව ජාතිවාදයෙන් මිදුනු නායකත්වයක් රටට අවශ්‍යය. ජාතිවාදයට එරෙහිව ප්‍රබල අධ්‍යාපන වැඩ පිළිවෙලක් රටට අවශ්‍යය.
මුස්ලිම් විරෝධි අදහස් ප්‍රචාරය කිරීමේ යෙදි සිටින කිතුනු යැයි කියා ගන්නා පූජකවරු හා ගිහියන් සිදු කරන්නේ ද ක්‍රිස්තු විරෝධි වැඩ පිළිවෙලකි.
2018 සැප්තැම්බර් මස 18 වැනි අගහරුවද... |
පති හසන් රොව්හානී කියයි.
ඉරාන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කළ කතාවේදීය.
‘එක පැත්තකින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අපට දිගින් දිගටම සම්බාධක පනවනවා. ඉරාන වැසියන් දැඩි ලෙස පීඩාවට පත් කරනවා. ඉරාන නායකයන් හමුවී සාකච්ඡා කරමු ඔහු අනෙක් පැත්තෙන් යෝජනා කරනවා. අපේ කිසිම අදහසක් නැහැ ඇමෙරික... |
මෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් කටයුතු කළේ පසුගිය මැයි මාසයේදීය.
එම පොදු එකඟතාවෙන් ඉවත් නොවන්නැයි ඊට සම්බන්ධ වුණු සෙසු රටවල් වන බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය දිගින් දිගටම ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේය.
ට්‍රම්ප් කියා සිටියේ ඔහුට පෙර ජනපති ධුරයේ සිටි බැරැක් ඔබාමාගේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු එම එකඟතාව දෝෂ ස... |
යෂ්ටික එකඟතාවයෙන් ඉවත් වීමෙන් පසු ට්‍රම්ප් ඉරානට නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීය. ඒ, ඉරානයේ තෙල් නිෂ්පාදන කටයුතු සහ තෙල් විකිණීමේ කටයුතු ඉලක්ක කර ගනිමිනි. එම නව සම්බාධක හේතුවෙන්, මේ වනවිට එයින් ඉරාන ආර්ථිකය කඩා වැටීමකට ලක් වී ඇති බව ද පැවැසෙයි.
11 සැප්තැම්බර් 2018 11:29 am
ආදරය ගැන හිතන්න
වෙලාවක් තිබුණේ නෑ
- දුලානි... |
රංගනය තුළ තම සලකුණ තැබීමට ඇය සමත්ව ඇත. ඒ ඇය සතු රංගන හැකියාව මෙන්ම නර්තන හැකියාව ද නිසාය. දුලානි මේ වනවිට පාසල් නැටුම් ගුරුවරියකි.
කොහොමද කුවේණි චරිතයට ලැබෙන ප්‍රතිචාර?
චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙලා තවම දින කීපයයි. මේ වන විට චිත්‍රපටය නරඹපු බොහෝ දෙනෙකුගේ හොඳ ප්‍රතිචාර ලැබිල තියෙනව. විශේෂයෙන් ම මංගල දර්ශනය නැරඹූ කලා ක... |
ා කියල ඔබ හිතනවද?
තිරපිටපත අධක්‍්‍යෂවරයාගේ උපදෙස්, ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගේ, අංග රචනා ශිල්පීන්ගේ දායකත්වය ඇතිව මගේ හැකියාව අත්දැකීම් එක්ක මම කුවේණි චරිතය ගොඩනඟා ගත්තා. මගේ රංගනය පිළිබඳව අධ්‍යක්‍ෂවරයා සතුටු වුණා. වෙනත් බොහෝ දෙනෙකුත් මගේ රංගනය ප්‍රශංසා කළා. ඒ නිසා මම හිතනව මම කුවේණි චරිතයට සාධාරණයක් කළා කියල.
කුවේණිය පිළ... |
අත්දැකීම් වලට මුහුණ දෙන කාන්තාවන් වර්තමාන සමාජයේත් ඉන්නව. ආදරය නිසා ජීවිතයේ බොහෝ දේ නැති කරගත්, ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව අසරණ වුණු නමුත් දරුවන් පණ මෙන් රකින කාන්තාවන් අදත් ඉන්නව. ඒ නිසා මම හිතනව කුවේණිලා අදත් ජීවත් වෙනව කියල.
මේ චරිතය රඟපෑම ඔබට අභියෝගයක් වුණාද?
කුවේණිය අපේ ඉතිහාසයේ ඓතිහාසිත චරිතයක්. ඒ චරිතය පිළිබඳව ... |
ිල තියෙනව. එවැනි චරිතයක් නිර්මාණය කිරීම ඉතා අපහසුයි. එවැනි චරිතයක් නිරූපණය කිරීමේදී බොහෝ දෙනෙකුගේ සිත් තුළ තිබෙන රූපයට හානියක් නොවන ආකාරයෙන් එය කළ යුතුයි. එහෙම නොවුණොත් ප්‍රේක්ෂකයින් මගේ රංගනය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අධ්‍යක්‍ෂවරයාගේ ඇතුළු සියලු දෙනාගේ අදහස් මත ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ ජීවත් වන කුවේණියගේ රූපයට හානියක්... |
මු රැජන යැයි සැලකෙන චරිතය රඟපාන්න කිසියම් රංගන ශිල්පිනියකට අවස්ථාව ලැබේ නම් එය වාසනාවක්. මේ චරිතය රංගන ශිල්පිනියන් කීප දෙනෙක් හරහා තමයි මට ලැබුණේ. මම හිතනව මේ ඓතිහාසික චරිතය රඟපෑමේ අවස්ථාව මට උරුමවෙලා තියෙන්න ඇති කියලා.
මේ දවස්වල මොනවද කරන්නෙ...?
මේ දවස්වල ”භව අරණ” ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ රූපගත කිර... |
කියවෙන්නේ.
දැන් ඔබ ගුරුවරියක් නේද?
ඔව් ආශාවෙන් සිටි ගුරු වෘත්තිය මට ලැබුණා. කලා නිර්මාණවලට දායක වීමේදී දැන් ඔබ ගුරුවරියක් නිසා කිසියම් තේරීමක් කරන්න සිදුවෙනවාද?
මම ගුරුවරියක් වෙන්න කලින් ඉඳලම නිර්මාණවලට දායක වුණේ තේරීමක් කරලයි. කලාවට මම ඇවිත් තවම අවුරුදු 5 ක පමණ කාලයක්. මම සහභාගිවෙලා තියෙන්නෙත් නිර්මාණ කීපයකට පමණයි. ඒව... |
විට ආදරය, ගෞරවය, සැලකිල්ල, නින්දාව ප්‍රශංසාව මේ සියල්ලම ලැබෙනවා. නමුත් කාලයක් ගතවන විට රංගනයෙන් ඉවත් වූවිට ඒ සියල්ල නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ ගැන හොඳ අවබෝධයක් මට තියෙනව. මම උත්සාහ කරන්නෙ ඉතාම සරලව ජීවත් වෙන්න.
මගෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව කලා කටයුතුවලට යොමු වුණා. ඉන්පසුව ගුරුවරියක් වුණා. දිගටම කුමක් හෝ දෙයක... |
හැ තවම එහෙම කෙනෙක් නෑ.
Silumina සොයා බලා කපා කොටා ලියා පළ කලේ
ඉඟුරු ව්‍යංජනය - වයලගෙ කාමරේ
Home කෑම සූත්‍ර ඉඟුරු ව්‍යංජනය
වයලීනෝ February 08, 2017 ,කෑම සූත්‍ර
බ්ලොග් එක ගොඩ කාලෙකට පස්සේ ගතානුගතික යක්ස කතා දේව කතා වලින් මුදවලා ආයෙත් සුපුරුදු තත්වයට ගත්තා . මම හිතන්නේ මේ මාස ගානකට පස්සේ තමයි ලිපියක් ලියන්නේ . මේ කාලය පුර... |
මේ කාලේ බඩේ ලෙඩ තමයි තියෙන්නේ . බඩ පුරවාදාන ලෙඩ . ගැස්ට්‍රයිටීස් ලෙඩ . අජීර්ණ ලෙඩ වගේ ලෙඩ තමයි තියෙන්නේ . කේන්දර බලන වෙලාවට සමහර අයට තියෙන බඩේ ලෙඩ ගැන කියලා මම ඒ අයට කියලා තියෙනවා ඉඟුරු සුදුලූනු එහෙම වැඩියෙන් කන්න කියලා . ඔන්න ඔහොම දවසක් මම කිව්ව කෙනෙක් අද මට කතා කරලා ඇහුවා ඉඟුරු ආහාරයට ගන්න විධි මොනවද කියලා .
මමනම් ක... |
ිව්වේ . උයන්නේ කොහොමද කියලා ඇහුවම මම කිව්වා හැමෝටම දැනගන්න එක්ක අපි බ්ලොග් එකේ ලියන්නම් ඒ ගැන . ලියලා ලින්ක් එක එවන්නම් කියලා . මෙන්න මේ විදියට තමයි ඉඟුරු ව්‍යංජනය හදන්නේ .
මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය
වැඩිය මෝරලා නැති ඉඟුරු අල ග්රෑම් 250
මිටි කිරි කෝප්ප 1
දිය කිරි කෝප්ප 1
තුනපහ අවශ්‍ය තරමට
රතුළූණු ග්රෑම් 5
උම්ම්ම්ම්ම්ම්ම්ම... |
මට හොඳයි . මොකද ලොකු කෑලි හැපෙනවට වඩා පොඩි කෑලි හැපෙනකොට පොඩි ගතියක් තියෙනවා බත් එක්ක .
ඉඟුරු ලියලා පිසගන්නා භාජනයකට දාගන්න . ඊට පස්සේ කපාගත්ත රතු ළූණු උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ අමුමිරිස් මිරිස් කුඩු තුනපහ කහ උළුහාල් රම්පෙ කරපිංචා දියකිරි දාලා අවශ්‍ය තරමට ලුණු දාලා මද ගින්නේ පිසගන්න .
ඊට පස්සේ ඉඟුරු අල කෑලි තැම්බිලා කියලා දැ... |
.
මේ ව්‍යංජනය කටෙන් ආරම්භ වෙලා අනිත් කොනෙන් අවසන්වෙන ලෙඩරෝග විශාල ප්‍රමාණයකට ගුණදායක වෙනවා . ඒවගේම තමයි වාත පිත්ත සෙලෙස්මාව කියන තුන් දොස් සමනය කරන්න මේ ආහාරය වඩාත් ගුණ දායක වෙනවා . ආමාශගත රෝග සමනය කරන්නත් මේ ආහාරය උදවු වෙනවා . පොඩි ළමන්ගේ පණු අමාරු සමනය කරන්නත් මේ ආහාරයට පුළුවන් . ඉඟුරු දැන් ටිකක් මිලයි . ඒ නිසා මමනම්... |
ුරාණයේ හිටපු සෘෂිවරු පුස්කාපු කොලපොත් වල ලියලා තියෙනවා .
එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු .
By වයලීනෝ on February 08, 2017
හිත හොඳ කොටා 8 February 2017 at 21:51
ඈඈඈඈඈ පට්ටයිනෙ වැඩේ... අදමයි ඇහුවෙ ඉගුරැ උයලා කන්න පුලුවන් කියලා... නියමයි ඈ අපෙ අම්මට කියන්නොනා හදන්න කියලා....
වයලීනෝ 8 February 2017 at 21:58
මම කාලා තිය... |
ebruary 2017 at 14:45
ඉඟුරු අරක්කුවලින් තම්බලා ලුනු පොඩ්ඩක් ඉහලා, බොන වෙලාවට බයිට් එකට ගනින්.
වයලීනෝ 10 February 2017 at 00:45
දවසකට කොහොඹ කොළ දෙකක් කන්න පුළුවන් නම් ඇඟේ තියෙන විෂ ගතිය ගොඩක් නැතිවෙනවා . හැබැයි සමහර අයට කොහොඹ කොළ ඇලජි වෙනවා . ඒ නිසා කලින් ටිකක් වෙන්න කාලා බලලා තමයි කන්න ඕන . එනසාල් , කරාබුනැටි , සාදික්ක... |
් කනවා වගේ වැඩක් හිටං . ආ කරපිංචා කැඳ . අක්මාව වකුගඩු මොලය කියන තුනටම එකවගේ බලපාන ගුණ දෙනවා . මාත්‍රාව වැඩි වුණාම කරපිංචා කැඳ බොන එක හොඳයි වැඩිවෙන්න .
Aruna Perera 9 February 2017 at 14:49
බ්ලොග් එකට පොඩි වෙනසක් කිරීම බොහොම හොඳයි. කොයි වෙලාවේ වෙනස් කරයිද කියලා බලන් හිටියේ.
හොඳ කෑමක් වගේ. මම ජින්ජර් චට්නි කනවා බත් එක්ක.... |
ඩනයක් . එකක් ඉවරවෙලා අනික දානකල් මාව මරාගෙන කන්න හදනවා කස්ටිය .
ඒ කෑම පුරුදු නැතිවීම තමයි ලංකාවේ මිනිස්සුන්ට හෙනයක් වෙලා තියෙන්නේ .
යාළුවා 10 February 2017 at 08:18
වයලීනෝ 10 February 2017 at 18:09
අටම්පහුර 10 February 2017 at 11:27
ලොකු පුතා 10 February 2017 at 12:03
මොකක්ද බං මේ කමෙන්ට් එක...
වයලීනෝ 10 February 2017 ... |
ලන්න ඕනේ.
වයලීනෝ 11 February 2017 at 18:39
හොඳට උයාගන්න ලැබේවා !
Unknown 16 February 2017 at 23:01
appaa mata kohhomaba kola alajic papola hadila anthimata hospital pawa admit wenna una kohomaba kola hinda;).e unata yaksha dewa kathath awulkma naa kiyawanna asai
වයලීනෝ 22 February 2017 at 17:28
සයුරි 17 February 2017 a... |
ි විස්තරේට ජින්ජර් වැංජනේ හදලා කාලා බලන්නම් :)
ගෙදරට කොටුවෙලා ඉන්න බැරිව සියදිවි නසාගත්ත 25 හැවිරිදි නිළිය - Photos - Actress Commits Suicide After Posting Selfie And Message On Social Media - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A ... |
Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
ඉන්දිය ටෙලි සිනමා නිළියක වන ප්‍රේක්ෂා මේතා සියදිවි හානි කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
25 හැවිරිදි ඇය තම නිවසේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා කියා සිටියේ.
Crime Patrol නම් ටෙලි කතාමාලව හරහා ජනප්‍රිය වූ ඇය අක්ෂේ කුමාර්ගේ රංගනයෙන් තිරගත වූ පැඩ... |
හස් දක්වමින් අසල්වාසීන් කියා සිටියේ, නුදුරු අනාගතය සම්බන්ධයෙන් ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුන බවයි.
මීට වසර දෙකකට පෙර ඇය මුම්බායි වෙත පැමිණ තිබුණේ හින්දි සිනමාව තුළ යම් තැනක් හිමිකරගැනීමේ අරමුණින්.
රැකියා අහිමිවීම හේතුවෙන්, පසුගිය සතියේ තවත් නළුවෙකු වන මන්මීත් ග්‍රෙවාල් ද සියදිවි නසාගත් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා... |
මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 158,333 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4,534 ක් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඔබගේ රුධිරයේ ග්ලූකෝස් අසමතුලිත දැයි දැන ගන්න. | Nittaa.com
පාරට දාන ඩැයිවර් ඩෝසන් පාර්ක් කලේ 8/26/2011 08:25:00 PM
8/... |
ලංකාවේ සිටියේ යකුන් බවත් කියවිනි.. දඩයක්කාරයා වඳව ගිය බවත් ඉන්දියාව හරහා පැමිණි ආර්ය ජනතාව ලංකාවේ පැතිරගිය බවත් කටපාඩමින් උගන්වනු ලැබිනි..
කෙටියෙන් කිවහොත් ලංකාවේ ඉතිහාසය ආගමික පොතපත තුලිනුත් පුරාවිද්‍යාව එක්නැලිගොඩ වලව්ව තුලිනුත් කියවාගැනීම එකම මාර්ගය විය.. සෝමදේව චරිතය වැදගත් වන්නේ මෙතැනදීය.. හල්දුම්මුල්ලේ ගල මිනිස් ... |
එකකින් ඇරඹි අංගසම්පූර්ණ මේක්අප් එකක් දාගෙන සිටි පොෂ් කෙනෙක් බව කී විට සොළොස් කුලයක් පැමිණ ශිල්ප දැක්වූ කතාව නිෂේධ විය.. පනානෙන් domesticated grains සහ ගල්මත සටහන්කල තරු සිතියම් සොයාගන්නාවිට කලවැද්දා හමගසන බලංගොඩ මානවයාගේ දැරණියගල ඇන්ද චිත්‍රය යටපත්ව දියුණු මානවයෙකුගේ චිත්‍රය මතුවන්නට විය..
කිරිමකුළුගොල්ලේදී අත්සනක්ද ... |
මතුවිය. වෙනත් බොහෝ මහාචාර්යවරැන්ට වඩා සෝමදේවයන් වෙනස්වන තැනක් ඇත. දැණුම තිබිය යුත්තේ පොත් තුල නොව ජනතාවගේ මොල තුල බවත් ඒ සඳහා තේරෙන සිංහලයට විද්‍යා සන්නිවේදනය පෙරලිය යුතුබව සෝමදේවයන්ගේ විශ්වාසය විය..
තමා සොයාගත් දේ එම ස්ථානය ආසන්නයේ ගැමියන්ට පෙන්වමින් දෙසුම් පැවැත්වූ ඔහු පුරාවිද්‍යාවට ගැමි උරුමකරුවන් පිරිසක් ඇතිකරන්නට... |
මිනි..
ගුරුවරුන්ට තම කැණීම් භූමියටම එන්නට කියා දූවිලි වැකුණු මුහුණෙන් යුතුවම දැනුම බෙදන්නට සෝමදේවයන් කටයුතු කලේය.. කෙටියෙන් කිවහොත් "එක්නැලිගොඩ ආධිපත්‍යයට යටවූ" පුරාවිද්‍යාව වෙනස්වෙමින් එක්නැලිගොඩලාගේ ජන්මභූමියේදීම ජනතාව අතරට දේශීයත්වය සමග බැඳෙමින් ගමන්කරන්නට පටන්ගනිමින් තිබිණි.. කූරගල පැත්තෙන් දියවින්න බෑවුමට වන්නට දඩ... |
්යේෂණ එලිදක්වන ක්‍රමවේදයක් ඇත.. එය සම්පූර්ණ වශයෙන්ම Academiaව විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් මිස පරිපාලන ක්‍රමවේදයක් නොවේ.. ජර්නලයන්හි පල කිරීම හෝ තමන් විසින් නිකුත් කරන ප්‍රකාශණයන්හි පල කිරීම මගින් ජනගත කිරීම පිළිගත් ක්‍රමය බව The Sri Lankan Scientist හි Dilip Kumar Fernando හෝ Sumith B Sisira Kumara පැහැදිලි කරනු ඇත.... |
යා පනතේ හෝ වෙනත් නීතිමය ලියවිල්ලක එවැනි අවශ්‍යතාවයක් ඇති බවක් මෙතෙක් කියවී තිබුනේ නැත.. සෝමදේවයන් විසින් පලකල පර්යේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වාගන්නට අපහසුවක් තිබිය නොහැකිය.. ඕනෑම අයෙකුට පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් එම ලේඛණ පරිශීලනය කරන්නට බාදාවක්ද නැත.. එසේ තිබියදී පරිපාලනමය කාර්යයක් මත විද්‍යාඥයෙකු... |
යයකි.. එය අසන්නට අපට අයිතියක් තිබේ.. කූඩැල්ලන් ගහන කැලෑවල, ලී මැසිවල, අඩි සියගනන් ගල්කුළුවල පතුල නොපෙනෙන වලවල් වල බසිමින් ගවේෂණය කරන්නෙක් බැවින් කැණීම් අවසරය නොමැතිව කල හැක්කේ කුමක්ද?? නැවත වතාවක් වනගහනය තුල මහ පොළොව යට සැඟවුනු බලංගොඩ මිනිසාගේ යටගියාව මතුකරනු උනන්දුවෙන් නරඹන්නට මා ඇතුළු බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාසිට... |
Sinhala News
Day archives: සැප්තැම්බර් 15th, 2018
අංක තහඩු ටෙන්ඩරය රැකගන්න මෝටර් රථ නිලධාරීන්ට කෝටි ගණන් පගා දීලා – වසර 15 ක් තිස්සේ වැඩේ කරගෙන ගිහින්
2018 සැප්තැම්බර් 15අපරාධ - දූෂණ - වංචා, නීතිය සහ අධිකරණ, යහපාලන ටිකිරි මොළේ, ව්‍යාපාරික සහ බැංකුComments: 0
(16.09.2018 – mawbima.lk) වාහන අංක තහඩු නිකුත් කිරීමේ ටෙන්ඩරය... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.