txt stringlengths 140 500 |
|---|
හේතුවෙන් 30ක් මරුට
මෛත්‍රීගේ කළුගඟ ව්‍යාපෘතියට සල්ලි කන්දක් යට කරයි! තවත් ඩොලර් මිලියන 16ක අමතර ණයක් ගනී
ශෂින්ද්‍ර ඇතුළු 3 ක් විපක්ෂයට
පුංචි ජන්දයෙන් පසු පොහොට්ටුව පසුබෑමක - ලොකු අවුලක් ගැන කෙහෙළියගෙන් හෙළිදරව්වක්
ලබන 3 වනදා වෛද්‍යවරුන්ගේ වර්ජනයක්
දුර්ලභ ආබාධිත තත්ත්වයකින් පෙළෙමින් සිටි අලි පැටවෙකු මත්තලදී හමුවෙයි (EXC... |
රතැස් සිත පෙමින් නිවපු
හිමි සඳු නුඹ ම'පෙම විඳපු.........
Posted by අරුන්දතී at 7:10 PM 12 comments: Links to this post
Labels: මගේ කවි සිතුවිලි
බිං කළුවර ගෙට එනකොට ගෙට ඇදෙනා මතැත්තූ
රෑ යහනත තුරුලත හිඳ රස මීවිත කැළැත්තූ
උදෑසනම ලොවට බියෙන් මා හැර ගිය නැණැත්තූ
දිවා කළට නාඳූනන ලෙස මගෙ හදවත කෙණිත්තූ....
රෑ යහනත නිදි වරමින් ... |
වැත්තූ
දිවිගෙනයන්නට මුදලට , යහනත රස කැළැත්තූ
කුළියට ඇඟ මස ඉල්ලන දන හා පෙම් පැවැත්තූ
මගෙ වරදම හඬගා ලොව කියා පාති උගත්තූ........
Posted by අරුන්දතී at 7:05 PM 5 comments: Links to this post
මලිත්තිගෙ ආච්චි මම්මයි, සීයා පප්පලයි, ආන්ටිලා ටිකයි ඔක්කොමලා ඉංග්‍රිසි පන්නෙට හැඩ ගැහුණු පල්ලි යන කට්ටියක් නිසා ඒ ගොල්ලො ලංකාවෙත් ඉන... |
තිගෙ නමත් ශෙනාලි නටාලියා කුමාරිහාමි ඩැනියෙල්ස් නේ. කුමාරිහාමි කියන නම එතෙන්ට ගැලපෙන්නේ නෑ වගේ තමයි ඒත් අම්මගෙ නමෙන් කොටසකුත් නමට එකතු කළේ තාත්තා.(මලිත්තිගෙ අම්මගෙ නමත් උත්පලා කුමාරිහාමි නේ) ආච්චි මම්මලා ආන්ටිලානම් ඒකට කැමති උණේම නෑ. ඒත් තාත්තා ඒ නම දැම්මා මලිත්තිට.
මලිත්තිගෙන් කවුරුහරි විස්තර ඇහුවාම කියන්නේ තමන්ගෙ රට එ... |
ෙ.
දවසක් අම්මත් එක්ක ආත්තම්මලගෙ ගෙදර ගිය වෙලාවක ආත්තම්මා මලිත්තිව උකුලෙ තියාගෙන වෙන වෙන කතන්දර කියන ගමන්ම කිවුවා මෙහෙම.
"චූටි මැණීකේ දන්නවද ශ්‍රී ලංකාව ලස්සන රටක්, ලස්සන හඳු හෙල්, දිය ඇලි තියෙන, භූමි කම්පා , ගිණිකදූ මොනවත් නැති, ලස්සන රටක්.
අනිත් රටවල්වල වගේ කාන්තාර, හිම එහෙමත් නැති සෞම්‍ය දේශ ගුණයක් තියෙන , ඒ වගේම ආගන... |
?"
" ඔව්, ආත්තම්මා."
" හා... තේරුණා නම් කියන්ටකෝ බලන්ට මම මොනාද කිවුවේ?"
"ආත්තම්මලාගෙ රට ශ්‍රී ලංකාව.ශ්‍රී ලංකාව ලස්සන රටක්, ලස්සන කඳු හෙල්, දිය ඇලි තියෙන, භූමි කම්පා , ගිණිකදූ මොනවත් නැති, ලස්සන රටක්.සෞම්‍ය දේශ ගුණයක් තියෙන , ඒ වගේම ආගන්තුක සත්කාර දන්න මිනිස්සු ඉන්න රටක්. ආත්තම්මලා ඉපදිලා ඉන්නෙ ශ්‍රී ලංකාවෙ.ඔයාලා ආඩම්... |
හිනා උනා.
Posted by අරුන්දතී at 5:51 PM 6 comments: Links to this post
Posted by අරුන්දතී at 1:09 PM 14 comments: Links to this post
"එයා සිරිමලී නේ මිස්"
සරෝ මුකුත් කියන්නත් කලින්ම මැද්දට පැන්නෙ මහේෂ්.
" නෑ නෑ එයා සින්ඩරෙල්ලා" මෙහෙන් රවිඳු කෑ ගහනවා. ටීචර්ට හොඳටම කේන්තියි.
"හරි, හැමෝම තමන්ගෙ ගැන මට කියන්ට.ඔයාලට උගන්නන්... |
එකපාරම කෑ ගැහුවා. අසංකට "මක්කේ" කියලා නම හැදුණේ A/L කරන්ට ආව අළුතම සුදුහුම්පළ ශාලාවෙ ටියුෂන් පන්තියෙදි. උගන්නන සර් ටිකක් සැරයි. පාඩමෙන් අවධානය වෙන තැනකට යවනවට එයා කැමති නෑ. දවසක් ක්ලාස් එක වෙලාවෙ අසංක බිම බලාගෙන ඩෙස්ක් එක යට මොකක්ද හොයනවා. සර් ටිකක් බලාගෙන හිටියා. නවතින පාටක් නෑ. නෝට් ලියන අතරෙදිත් අසංක තාම බිම බලාගෙන... |
ටම ඇහෙන්න. ඒ විතරක් නෙවෙයි සර් මයික් එකත් අරන්ම ඇවිත් අසංක ලඟ හිට ගත්තා.
A/L කරන්න ආව අළුතමනෙ අසංකට බයටම ගොත ගැහුණා.
" ම... මක්කේ සර්...."
අසංක හය්යෙන්ම නොකිව්වුවට සර්ගෙ මයික් එකෙන් ඒ කියපු එක මුළු පන්තියටම ඇහුණා.
ආයෙ ඉතින් කියන්න දෙයක් තියෙයි යෑ. මුළු පන්තියම හිනා කට කපලා එකයි. සර්ටත් හිනා. සර් අසංකට අවවාද කරලා ඒක එතන... |
ඒවා ඇහුනේ නෑ වගෙ එක එක ළමයගෙ නම් විතරක් අහගෙන අහගෙන ගියා.
ඊලඟට නැගිට්ටේ කුමාරි. නම කුමාරි උණාට හම නම් හද්දා කළුයි. නුවර කෙල්ලක් නෙවෙයි වගේ.ඒත් කුමාරි නුවර වලව් පවුලක දඟ කෙල්ලක්. ඇඟ එහෙමත් හරි හැඩයි.කට තමා ටිකක් සැර. කුමාරිහාමි කියන නම කෙටි කරලයි ලමයි එයාට කුමාරි කිවුවේ
ඒත් ඉතින් හමේ පාට ටිකක් කළු නිසා කට කැඩිච්ච කොල්ලෙ... |
ි පොතේ පාඩම් වල හිටියා.
"එයානෙ මිස් මේ අවුරුද්දේ මිස් නයිජීරියා උනේ" ඒ තව කට කාරයෙක්.
" ඔව්.. ඔව්.. මම ලබන අවුරුද්දේමිස් වර්ල්ඩ් කන්ටෙස්ට් එකට යන්නයි ඉන්නේ" කුමාරිත් හිමින් සැරේ කියලා දැම්මා....
කොල්ලො ටික හුරේ දාන පටන් ගත්තා.
"කමෝන් කුමා"
"කළුකුමා දිනේවා"
" ජය වේවා!"
"එහෙම කියන්ට එපා අප්පා. එයා කළු නැහැනේ. දැකුම් කළුය... |
ෝ ඉක්මනට. බස් එකට පරක්කු වෙළා........."
ගේට්ටුව ලඟ් ඉඳන් නිරූපමා කෑ ගහනවා.සරෝජා සීරුවට ගොතපු කොණ්ඩේ අගට කළු පාට රිබන් පටිය ගැට ගහලා කණ්ණාඩියෙන් හැඩ බැළුවා. වටයක් කැරකිලා පොත් මිටියත් අරන් ඉක්මනින් ගේට්ටුව ලඟට ගියා.
" පෙනේද නැළවි නැළවි එන ලස්සන.දැනටමත් හොඳටම පරක්කුයි මැට්ටියේ..."
නිරූ තරහින් කියවගෙන යනවා. සරෝජා හිනාවෙවි... |
ට ආවෙ බස් එක වරදියි කියලා බයට. හෝල්ට් එක ලඟට යනකොටම ඈතින් බස් එක එනවා. මේ වෙළාවෙ බස් එකෙ ඉන්නෙ ඉස්කෝල ලමයි විතරයිම වගේ.ඒ නිසා ස්කූල් සර්විස් බස් එකක් නොවුනත් උදේ 7.10 ට යන මේ බස් එක නිකන්ම ස්කූල් සර්විස් එකක් වෙලා තිබුණා.ඇතුළෙ හරි ස්ද්දෙ. දෙන්නම බස් එකට නැගපු ගමන් බැළුවෙ දිනූශා ඉන්නවද කියලා.පිටිපස්සෙම ශීට් එකක ඉඳගෙන හි... |
ිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වෙනවා. ඒ නිසා උදේ කාල පරිච්චේද හතරම පිට්ටනියෙ ඒ වැඩ වලට තමයි වෙන් උනේ.
ආනන්ද, රාහුල, සීවලී, මහින්ද, තමයි ඉස්කෝලෙ නිවාස හතර. නිරුයි, දිනුයි දෙන්නම මහින්ද නිවාසෙ. සරෝ විතරක් සීවලී නිවාසෙ. ඒත් ඉතින් තනියක් නෑ. පන්තියේ යාළුවො කීපදෙනෙක් ඉන්නවා සරෝ එක්ක. පිරිමි ළමයිනුයි ගැහැණු ළමයිනුයි දෙගොල්ලම.... |
දෝ..."
රවිඳු, දිනේශ් කට්ටියම ඩෙස් වලට ගහ ගහ සින්ඳු කියනවා. කට්ටියක් නටනවා.කෙල්ලො ටික මේවා බල බල හිනාවෙනවා.
දැන් තියෙන්නෙ ඉංග්‍රීසි පීරියඩ් එක.ඉංග්‍රීසි වලට ඉන්නෙ අළුතින් ආපු මිස් කෙනෙක්.පළවෙනි පත්වීමද කොහෙද. හැබැයි මිස් හරිම ලස්සනයි.ඒත් ... අනේ මන්දා...
" good afternoon children"
" good afternoon teacher"
ඒ අස්සේ කවුදෝ... |
්තර දුන්නා.. පන්තියම හයියෙන් හිනාවුනත් ටීච රවලා බලපු නිසා ඉක්මනින් නිශ්ශබ්ද උණා.
" මම ඇහුවෙ ඔයාගෙන් නෙවෙයි. ඒක කියපු කෙනාගෙන් .ඔයාද ඒක කිවුවේ?"
" නෑ ටීචර් අසංක තමා කිවුවෙ. ඒත් ඉතින්.. උත්තරේ එකම නිසයි මම උත්තර දුන්නේ "
රවී ආයෙමත් කිවුවා.
ටීචර් රවිඳු දිහා රවලා බලලා අසංක පැත්තට හැරුණා.
" නෑ.. ඉතිං ටීච අපි ඔය හැමෝම කියන ක... |
නත් බැරි තරම්.
" අපේ පන්ති වලට එන අනිත් ටීචර්ලා නම් මෙහෙම නෑ නේද "කියලා දිනූ හෙමින් සරෝජාට කිවුවා.
" ඔව් බන්. අනිත් ටීචර්ලා විහිළු විහිළු විදියටම බාර අරන් ඒවා පාලනය කරන්නත් හොඳට දන්නවා. තුශාරි ටීච අළුත් නිසා වෙන්නැති මේ තරම් තරහ ගන්නෙ"
" මොකද ඔතන කුටු කුටුව... නැගිටිනවා ඔය ළමයා.. මොකක්ද නම? whats your name?..."
ටීචර් ක... |
ට, සෞභාග්‍ය, සපිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවා!!!
Posted by අරුන්දතී at 11:08 PM
සිඟිති හෙවත් නර්තන රැජිණිය - මතකද ඉස්සර නවකතා වල නම්: සුනේත්‍රා නොහොත් අවිචාර සමය, ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණිය, සිරියලතා හෙවත් අනාථ තරුණිය… ඔන්න ඔහොම. ආන්න ඒ වගේ තමා සිඟිති ත්. කවුරු...
ශ්‍රීලනිප - පොහොට්ටු ගිවිසුම අවලංගු වන ලකුණු: දයාසි... |
kara , news , political , top
ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ තවත් පාසල් ගොඩනැගිලි 500ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්වෙයි - Ministry of Education
ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ තවත් පාසල් ගොඩනැගිලි 500ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්වෙයි
- ඒ හා සමගාමිව කහතුඩුව වෙනිවැල්කොළ විශේෂ අධ්‍යාපනය හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාත... |
ින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා සිදුකර ඇති මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 10,000කි.
පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබාදෙමින්, ග්‍රාමීය පාසල් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංව... |
නය රුපියල් මිලියන 65000කි.
දිවයින පුරා අංග සම්පූර්ණ, නවීන පහසුකම් සපිරි පාසල් ගොඩනැගිලි 500ක් එකම දිනක සිසු අයිතියට පත්කිරීමේ මෙම ජාතික වැඩසටහන හා ඊට සමගාමී ව ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ කහතුඩුව, වෙනිවැල්කොළ අභිනවයෙන් ආරම්භ කෙරෙන ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය සිසු අයිතියට පත්කිරීම... |
ායාද කරනු ලබන්නේ සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සමාන අවස්ථා ලබාදීමේ දයාර්ද්‍ර හැඟීම පෙරදැරිව ය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවා ඔන්ලයින් වෙයි – LankaPuvath
Written by:chanakaPosted on: 17th January 2019
(කොළඹ, ලංකාපුවත්) –ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කෙරෙන බලපත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචි කිරීම ඇතුළු සේවාවන් කිහිපය... |
ැතිය ලබාදීම, අන්තරායකාරී ඖෂධ පාලනය යන සේවාවන් මෙසේ අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනිමට හැකිවේ .
www.enmra.nmra.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම් ලබා ගැනීමට හැකිවේ.
මෙම සේවාව ජනගත කිරීම නොබෝදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේදී සිදුවු අතර එම අවස්ථාවට එක්වු ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහත... |
ැනෙන්න ඕනේ.ඩිජිටල්කරණ ක්‍රියාවලිය රටේ ආර්ථිකයට දැනෙන්න පටන් අරගෙන තිබෙනවා.ජනතාව අද ඒ ගැන ජනතාව කතා බහ කරනවා. පසුගියදා මා හමුවට ආ පුද්ගලයෙක් මට කිව්වා අද රෝහල් ඉස්සර වගේ නෙමෙයි හරි දියුණුයි කියලා ඇයි අහපුවම ඔහු කිව්වේ මම හොරණ රෝහලට බෙහෙත් ගන්න ගියා. ඩොක්ට ලගට ගිහිල්ලා අසනීපෙ කිව්වට පස්සෙ ඩොක්ට ඒ තොරතුරු සියල්ලම පරිගණක ග... |
ම අවස්ථාවට එක්වු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා මෙසේ පැවසීය .
අද වන විට ලෝකයේ පවතින නව තත්වය තමයි සෞඛ්‍ය සේවා කටයුතු සදහා ඩිජිටල් උපකරණ භාවිතා කිරීමට වැඩි වැඩියෙන් නැඹුරු වීම.එමගින් වියදම් ඉතාම අවම වෙනවා වගේම කාර්යක්ෂම බව ඉතා ඉහලයි.අද ලංකාවේ රෝහල් වලටත් ඒ උපකරණ ලබා දෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා තො... |
ාදීම සදහා සම්බන්ධ ශ්‍රී ලංකා රේගුව සහ ආනයන අපනයන දෙපාර්තමේන්තුවද ඉදිරියේදී අන්තර්ජාලය ඔස්සේ මෙම පද්ධතිය හා සම්බන්ධ කර ගනිමින් සේවා ලබා දීමට හැකිවන අයුරින් ව්‍යාපෘතිය පුළුල් කිරීමට අපේක්ෂා කරන බව වැඩසටහන් කළමණාකරු ශ්‍රියානන්ද රත්නායක පවසයි.
එපික් ලංකා ටෙක්නොලිජීස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතියේ පද්ධති සැපයුම්කරු ලෙස කටය... |
සමරජීව ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්දික ද සොයිසා ප්‍රසම්පාදන අධ්‍යක්ෂ ගාමිණී කරුණාරත්න එපික් ලංකා ආයතනයේ තරින්ද්‍ර කල්පගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.
Previous Post Previous post: අතින් අල්ලා ආහාර විකිණීම තහනම් කරයි
Next Post Next post: බරපතල වංචා සෙවීමට ජනාධිපති කො... |
017 Leave a reply
ලන්ඩනයේ ගිනිගන්නා මහල් නිවාසවල ලාංකිකයින් සිටි බවට මෙතෙක් වාර්තාවී නැහැ
සමාජ ජාල ත්‍රස්ත ප්‍රවර්ධනය වැළැක්වීමට සමුළුවක්
chanaka 25th April 2019 0
(කොළඹ, ලංකාපුවත්) – සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කෙරෙන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවක් නවසීලන්ත අගමැතිනි ජ... |
ි මාසයේ එංගලන්තයේ සංචාරයක
chanaka 25th April 2019 25th April 2019 0
ශ්‍රී ලන්කන් නව ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන
කිම් – පුටින් නිල සාකච්ජා අද
වැඩිදුර පරික්ෂණ සඳහා අබුබකර් CCDයට
සැකකටයුතු 16ක් අත්අඩංගුවට
ත්‍රස්තවාදී අන්තවාදී කල්ලි සොයා දැවැන්ත මෙහෙයුමක්
අමෙරිකානු තානාපති කාර්යාලය තාවකාලිකව වැසේ
කොළඹ බන්ධනාගාරවලට නාවික හමු... |
News Worthy.
October 23, 2017 admin 263 Views 135685 0 Commenthttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b6%25b4%25e0%25b7%2594%25e0%25b7%2580%25e0%25b6%25ad%25e0%25b7%258a%2F%25e0%25b6%25b4%25e0%25b7%258f%25e0%25b7%2583%25e0%25b6%25bd%25e0%25b7%258a-%25e0%25b6%258b%25e0%25b6%25ad%25e0%25b7%258a%25e0%25b7%2583%25e0%2... |
%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F2017-10-23+06%3A29%3A59adminhttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%3Fp%3D135685 news
පාසල්වල සංවිධානය කෙරෙන විවිධ උත්සව සඳහා ශාලා වෙන් කරගැනීමේදී ඇතැම් පාසල් විසින් විය... |
කිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
අමාත්‍යවරයා එම අදහස් පළ කළේ බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසු දක්ෂතා අගයමින් සංවිධානය කළ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට (19) එක්වෙමින්. අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත්, මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීමේද... |
ත්වීම සඳහා ප්‍රමාණවත් ශාලා පහසුකම් නොමැති අවස්ථාවලදී අදාළ පහසුකම්වලින් සමන්විත ප්‍රදේශයේ වෙනත් පාසල්වලින් අඩු පිරිවැයකින් යුක්තව ඒවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද සිහිපත් කළ අමාත්‍යවරයා, එවැනි විකල්ප, වාසිදායක ක්‍රමවේද හඳුනාගැනීමට පාසල් ප්‍රධානීන් සමත්විය යුතු බව ද ... |
%25b7%2580%25e0%25b6%25ad%25e0%25b7%258a%2F%25e0%25b7%2584%25e0%25b6%25bb%25e0%25b6%259a%25e0%25b7%258a-%25e0%25b7%2580%25e0%25b7%2590%25e0%25b6%25a9%25e0%25b7%2599%25e0%25b6%25b1%25e0%25b7%258a.html%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E... |
line.com%2F%3Fp%3D137592
March 2, 2018 admin 1371830http%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b6%25b4%25e0%25b7%2594%25e0%25b7%2580%25e0%25b6%25ad%25e0%25b7%258a%2F%25e0%25b6%2585%25e0%25b6%259c%25e0%25b6%25b8%25e0%25b7%2590%25e0%25b6%25ad%25e0%25b7%2592%25e0%25b7%2580%25e0%25b6%25bb%25e0%25b6%25ba%25e0%25b7%258f%25... |
%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%3F2018-0... |
නකොට පොඩි එකාව නිදිකරලා අම්මට බලාගන්න කියලා දෙන්නම බයිසිකලේ නැගලා ටවුමට පදින්නේ සතියට ඕනේ කරන එළවළු, මාළු හා අනෙක් අඩුම කුඩුම ටික ගන්නයි. ඔහොම පැයක් දෙකක් ගත කරලා ත්‍රීවිල් එකක බඩු DIO එකේ පටවන් දෙමහල්ලෝ ඉක්මණට ගෙදර එනවා දඟ කොළුවව අම්මට තනියෙම ආම්බාම් කරන්න අමාරු නිසා.
ගෙදර ඇවිත් අත පය හෝදගෙන බඩු ටික අඩුක් කරලා, දරුවට ... |
ෙන් පිරුණ පුංචි දුවෙකුගේ මූණක්….
“මහත්තයා, පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?"
අර විඩාපත් බැල්ම එක්කම පුංචි එකී මගෙන් ඇහුවා. මහත්තයා කියනකොටම මගේ පපුව දාලා ගියා.
එතකොටම එතනට ආපු ඩොටීයි අම්මයි මමයි තුන් දෙනාම මුණට මුණ බලාගත්තේ හිතට දැනුන දුක කියාගන්න බැරිව. පොඩි දුවෙක් සපත්තු දෙකක් ගන්න ගෙන් ගෙට ගිහින් සල්ලි ඉල්ලනවා කිව්වම…
“... |
ට එකතු කරපු, පොඩි එකාට හම්බු වෙච්ච පැන්සල්, පොත්, මකන කෑලි, ප්ලැටිග්නම්, පාට කූරු ජාති ලස්සන බෑග් පොඩ්ඩකට දාලා දරුවා වෙනුවෙන් ලෑස්ති කළා.
“පුතා උදේට කාලද ඉන්නේ?"
අම්මා අහපු ප්‍රශ්නෙට උත්තර නොදීපු පොඩි එකී ලජ්ජාවෙන් බිම බලාගත්තා. උත්තරේ තේරුම්ගත්ත අපි ටක් ටක් ගාලා ඒ දරුවට උදේ හදපු කඩල කන්න ලෑස්ති කළා. කඩල කාලා ඉවර උනාම ... |
ස්කට් දෙකම දුවට කන්න කියලා, අළුත්ම බිස්කට් පැකට් දෙකකුත් ඔතලා දුන්නා ගෙදර ගිහින් කන්න. කාලා, තේ බීලා ඉවර උනාම අපි ඇහුවා ඒ දුවගේ විස්තරේ.
මේ දුව ඉගෙනගන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහායින් තියෙන පොඩි ඉස්කෝලෙක නවය වසරේ. ඇගේ මවට කලින් විවාහයට දාව අයියෙක් හා අක්කෙක් ඉන්නවා. ඒ විවාහය ඇත ඇරලා දෙවැනිව කසාද බැඳගත්ත පුරුෂයාගේ දුව තමය... |
්දෙනාගෙන් අක්කා අවුරුදු 14දී කසාද බඳිනවා. දැන් ඇයටත් එක වසරේ පුතෙක් ඉන්නවා. මේ දුවත් ඒ දුවත් රැක බලාගන්නේ අක්කගේ මහත්තයා. ඔහුත් කුලී වැඩ කරන්නෙක්. නිශ්චිත ආදායමක් නැතිව දරුවෙක් හා බිරිඳ රකින ඔහුට මේ දරුවා ගැනත් බලන්න වෙලා. ඒ මදිවට ඔහුගේ අම්මත් ඒ ගෙදර. අපිට තේරුම් ගිය විදිහට ඔහුගෙනුත්, ඔහුගේ අම්මගෙනුත් මේ දරුවට කෙනෙහිලි... |
්වයක්ද? අපි කොච්චර නම් කුණු මළු වල පුරෝලා ඉඳුල් කෑම විසිකරනවා ඇද්ද?
ඉතින් හවස අපි ඇගේ ගෙදෙට්ටම සපත්තු කුට්ටම ගෙනත් දෙන්නම් කියලා පොරොන්දු උනා. අපි තුන්දෙනාටම වැඳලා ඒ දුව යන්න හදන කොට තමයි ඈ දාගෙන ආපු මිරිවැඩි සඟල අපි දැක්කේ. පොඩ්ඩක් පාට අඩු වෙච්ච හැටියේ සෙරෙප්පු දෙක කුණු කුඩේට විසික් කරන සමාජෙක ඇය දාගෙන ආපු සෙරෙප්පු කු... |
අරන් දෙන්න තරම් පුළුවන්කමක් නොතිබ්බ නිසා. රබර් කබල වෙනුවට සැන්ඩ්ල්ස් කුට්ටම කකුලට වැටෙද්දී ඇයට ආවේ පුදුම සතුටක්. ඒ අහිංසක හිනාව දැකලා අපිටත් සතුටක් ආවා.
දරුවා ගියාට පස්සේ අපි ආයෙම පාරක් ටවුමට ගිහින් අළුත් සපත්තු කුට්ටමයි, මේස් කුට්ටම් දෙකකුයි ගත්තා. හොඳ වැඩක් කරන්න යන නිසාද මන්දා DSI එකෙන් ඒ ගත්ත බඩු වලට කෑම පෙට්ටියකු... |
ත්තු කුට්ටම දාගෙන ආඩම්බරෙන් යනවා ඇති. අපිට ඒ ගැන හරි සතුටුයි.
ඒ වගේම අපි ඇයට පොරොන්දු උනා ජනවාරි පාසල් වාරයට අළුත් ගවුම් දෙකක් මහලා දෙන්න. ඒ විතරක් නෙවෙයි, පොත් ලැයිස්තුවත් අරන් දෙන්න. අපි මහ පොහොසත්තු නෙවෙයි, තනි පඩියෙන් ලෝන් ගෙවාගෙන ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු. එත් අපිටත් වඩා අසරණ මිනිස්සු කොටසක් ඉන්න නිසා ඒ කවුරු හර... |
ට කලින් අදුන්ගත්ත මනික් නාකන්දල සහොත් ජනවාරි උදව්වට හෙල්ප් එකක් දෙන්න සෙට් උනා. උඹලා දෙන්නටත් ගොඩක් ස්තූතියි.
දෙමාපියෝ උනාම දරුවෝ ගැන හිතලා වැඩ කරන්න. දරුවෝ නන්නත්තාර කරලා තමන් ලබන සතුට මොකටද? මේ වගේ දරුවෝ අසරණ උනාම අන්තිමට නතර වෙන්නේ කොහෙන්ද? සමාජයෙන් අන්තිමට බැණුම් අහන්නෙත් ඒ අහිංසක දරුවොමයි. වැඩිහිටියන්ගේ පාප කරුම න... |
නැහැ. එහෙව් එකේ අපිට පුළුවං විදිහට අපිවත් මොනවා හරි කරමු.
මේ මාසේ පඩි ගත්තමත් තව පොඩි දෙයක් කරන්න හිතං ඉන්නවා තවත් අසරණ දරුවෙක් වෙනුවෙන්. ඒ ගැන කියන්න ආයේ එනකම් පුළුවන් නම් රුපියල් සීයකින් හරි අසරණ දරුවෙක් වෙනුවෙන් මොනවා හරි කරන්න.
ඔවැනි පුතෙක්
මටත් ඇතේ..
ඒ පුතුටත්
මේ නුඹටත්
රජ මැදුරක රජ පුතුටත්
වෙනස් ලෙසට
සළකන්නට
ඇයි ... |
ගල්පාත නොහොත් අ.පේ ගල්පාත වෙලාව 2:54:00 PM
තියෙන ජාති ඇත්ත කතා, කවි, තොරතුරු, ප්‍රජා සත්කාර, සඳුනිමා, සමාජ
දේශක යා September 8, 2015 at 2:58 PM
ඔව් ඒ හිතේ සතුටු සදාකල් රැදේවි..
අ.පේ ගල්පාත September 10, 2015 at 1:43 PM
අනිවා දේශෝ. ඒ හින්දමනේ මේ පිං පොතේ කොළයක් ලියැවුනෙත්..
Praසන්ன September 8, 2015 at 3:19 PM
දෙමාපියන්... |
දරුවා පන්තියෙ 24 වෙනියා. අපි කිව්වා පන්තියෙ තව හොඳට ඉගෙනගත්තොත් අපි තවත් උදවු කරන්නම් කියලා. බලමු වෙනසක් වෙයිද කියලා Praසන්ன අයියේ..
Naleen Dilruksha September 8, 2015 at 3:24 PM
උතුම් පුණ්‍ය කටයුත්තක්... නුඹට බොහොම පින්.....
අ.පේ ගල්පාත September 10, 2015 at 1:48 PM
ස්තූතියි නලින් අයියේ...
බස්සි (Yash) September 8, 20... |
තියේ ඔය විදිහේම වැඩකට ලෑස්ති වුණා.... හැම කෙනා සතුව ම මේ වගකීම තියෙනවා.... අැත්තට ම හැකි පමණින් දුප්පතුන්ට උදව් කිරීම වැදගත්... මොකද සල්ලි කියන දේ අද තියෙනවා හෙට නෑ..
අ.පේ ගල්පාත September 10, 2015 at 1:51 PM
අපි පොදු හැඟීමෙන් මෙව්වා කළාට අපිට වඩා කරන්න පුළුවන් උදවියයි, එව්වා කරන්න පත් කරපු ගස් බල්ලොයි ඔහේ ඉන්නවනේ... |
ගල්පාත September 10, 2015 at 1:52 PM
ඇත්තටම,, සමහර වෙලේට සමහර දෙයක් අපිට ලොකු නූනට වෙන කෙනෙක්ට ඒක මහමෙරක් වගේ...
පත්තර මල්ලි September 8, 2015 at 7:51 PM
උඹට මගේ උත්තමාචාරය !!!
අ.පේ ගල්පාත September 10, 2015 at 1:53 PM
මල් මිටට තුති.
Maathalan - Priyantha Hewage September 8, 2015 at 10:23 PM
හොඳ මිනිස්සු තවමත් මේ ළෝකේ... |
ිරත්න September 9, 2015 at 2:47 AM
තවත් අයෙකුට හිනාවක් දෙන්න පුළුවන් නම් ඒ තමයි උතුම් ම දේ....
අ.පේ ගල්පාත September 10, 2015 at 1:59 PM
අනිවා නාඩියා. මට තව්ම මතකයි ඒ අහිංසක හිනාව
බණ්ඩා September 9, 2015 at 4:11 AM
මේකනම් ඉතා හොඳ වැඩක්... ඔබ පවුලට ජයවේවා!!!
බොහොම තුති බණ්ඩා මහත්තයෝ
Ian September 9, 2015 at 10:32 PM
ඉතා... |
නිසා මෙහෙම දෙයක් කරන්නවත් අපිට ලැබෙන අවස්ථාව පැහැර අරින්න හොඳ නැහැ
අ.පේ ගල්පාත September 10, 2015 at 2:02 PM
ඇත්තෙන්ම. අපිටත් එවෙලේ රුපියල් 20ක්, 50ක් දීලා ශේප් වෙන්න පුළුවන්කම තිබුනා. ඒ උනාට ඒ දරුවා කොයි තරම් අනාරක්ෂිත ගමනක්ද යන්නේ ගෙන් ගෙට? පසුම්බිය මාසෙට බැලන්ස් කරන් ජීවත් උනත් ඒ ළපටි ආසාව වෙනුවෙන් දෙයක් කරන්නම ඕනේ ... |
දායක වී ඇත්තේ අති උත්තම කටයුත්තකට. අතිශයින්ම ප්‍රශසනීයයි. ජයවේවා
අ.පේ ගල්පාත September 11, 2015 at 11:30 AM
පැණිකු September 15, 2015 at 1:27 PM
උදවුවක් කරන්න සුදුසු කෙනෙක් හම්බවෙනව කියන්නෙ වාසනාවක්..
මේවගෙ කෙනෙක්ට උදවුවක් කරනව කියන්නෙ මතු පරම්පරාවටත් පලදෙන පිනක්
ගොඩක් ලැබුනහම, පෝසත් උනහම අනික් අයට උපකාර කරන්න බලාඉන්න... |
ම්ම ඒක කරන්න වෙන්නෙ නෑ..!//
මෙන්න මේක නම් සහතික ඇත්ත.පුළුවන් විදිහට රුපියල් 100ක් දෙන එක වටිනවා පෝසත් වෙලා ප්‍රශ්න ඔක්කොම විසඳන්න හිතනවට වඩා
අම්බලන්ගොඩ කථා September 16, 2015 at 3:13 AM
ඉතාමත් උතුම් සත් ක්‍රියාවක්. මටත් පුලුවනිද ඔය සත්කාරයට සම්භන්ධ වෙන්න. ලොකු මුදලක් නොවුනත් මේ දරුවට පොතක් පතක් ගන්න හරි උදව්වක් පුළුවන්... |
ber 16, 2015 at 7:29 PM
අනිවාර්යෙන්ම කියන්න. ස්තුතියි පුණ්‍යකර්මයට මාවත් සම්භන්ධ කරගන්නවාට..
Janaka Upendra September 18, 2015 at 10:54 PM
ගොඩාක් දවසකින් බ්ලොග බැලුවේ. මට ඇඬුනා මේක කියවලා. ජනවාරියෙ මාත් සෙට් වෙන්නම්.
ලංකාවේ කැම්පස් එකක ඉන්න මගේ පොඩි වැඩකට උදව් කරන මලයෙක් මට කිව්වා ඒකා බී.ඇම්.අයි.සී.ඇච් එකේ තියන පොත් ප්... |
නවා නම් ඇඳුම් 4ක් වත් ඕනනේ. ඒකට සල්ලි හොයා ගන්න පොත් ප්‍රදර්ශනේ වැඩට යනවා."
මට ඒක ඇහුවම පිස්සු හැදුනා. මන් හිතුවා පොරට කොහෙන් හරි වවුචරයක් දෙන්න. පොරට මං ඒක කිව්වෙ නෑ. ලබන මාසෙ දෙන්න ඕන.
ඔන්න සිරි ලංකාවෙ තත්වෙ. ඔව්වා මොනාද බං අපි කැම්පස් එකෙන්, ඉගෙන ගන්න වැඩකට ඩේටා එකතු කරන්න ආවෙ කිව්වම ගෙදර මොකෙක්වත් නෑ කියන මේ රටේ සල... |
ීමෙන්ම දන්නවනේ බං. අර මනුවර්ණයා කිව්වා වගේ වෙලාවකට මේ රට කාළකණ්නි ඩිස්නිලන්තයක් තමයි
මහවැලි G කලාපයේ අක්කර 1200ක අතිරේක බෝග වගා කරයි | දිනමිණ
නිවස මහවැලි G කලාපයේ අක්කර 1200ක අතිරේක බෝග වගා කරයි
මහවැලි ජී කලාපයට අයත් කුඹුරු ඉඩම් අක්කර 1200කට අධික ප්‍රමාණයක බඩ ඉරිඟු, ලොකු ලූනු සහ වෙනත් අතිරේක භෝග වගාකර ඇතැයි ශ්‍රී ලංකා ... |
මනාකාර හේමන්ත ජයසිංහ මහතා කීය.
බඩ ඉරිඟු සහ ලොකු ලූනු වගාව සඳහා මෙවර වැඩිපුරම යොමු වී ඇත්තේ මීට පෙර තම කුඹුරුවල ආර්ථික භෝගයක් ලෙස දුම්කොළ වගා කළ ගොවින් බව ද ජයසිංහ මහතා කීය. මීට පෙර කන්නවලදී කුඹුරු අක්කර 300කට අධික ප්‍රමාණයක මහවැලි කලාපයේ ගොවීන් විසින් දුම්කොළ වගා කළ බවත් එය මෙවර අක්කර 60න් පමණ දක්වා අඩු කිරීමට හැකියාව ... |
ාපයට පැමිණ පසුගියදා යෙදුණු ක්ෂේත්‍ර අධ්‍යාපන චාරිකාවකදී මේ බව අනාවරණය වූ බව නේවාසික ව්‍යාපාර කළමනාකාර හේමන්ත ජයසිංහ මහතා මේ බව සඳහන් කළේය. තම කලාපයේ බඩ ඉරිඟු, ලොකු ලූනු සහ බෝග වගාවල අස්වනු අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් ගොවි ජනතාවට කිසිදු ගැටලුවක් මතු නොවන බවද බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 3000ක අස්වනු කිලෝවක් රුපියල් 80 බැගින් ... |
කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර හේමන්ත ජයසිංහ මහතා කීය.
අනාවැකිය නිසා දිවි ගලවාගත් යුවළක්... 'මේ පුතයි තනූජයි දෙන්නම එදා හෝටලේ වැඩට ගියා නම් ඉවරයි’
wkdjelsh ksid Èú .,jd.;a hqj<la''' fï mq;hs ;kQchs fokaku tod fydagf,a jevg .shd kï bjrhs
Jun 02, 2019 07:15 pm Views: 146
´kEu hqj<la iShg iShlau .e<fmkafka ke; iShg wkQ... |
la j;a fkd.e<mSï ;sîu iajNdjhls
;kQcdg;a ixchg;a fï ;;a;ajh ;snqKs fï fofokd ;ju újdy ù ke; fofokdu fiajh lf<a w.kqjr iqm%lg ixpdrl fydag,hlh kj fhdjqka fmïj;=ka jQ fï fofokd kqÿre wkd.;fha§u újdy ùug iQodkïj isáfhdah
iqn kel;la n,,d lrkak ´k lsh,hs wïud lshkafka ixch tfia lshkúgwfka ukao ´j Thdg ´k kx n,d.kak uu kx ´... |
follg wh;a jQy fï ms<sn|j ixch ;u uj iu. mejiQúg wïud Bg oeäfia WrK úh
tal yß l;djlafka wms biair b|,u u.q,a f.j,a .kafka kel;a n,,fka uu kel;a ojila n,df.k tkakï mq;d ta <uhg tal lshkak
ixch wysxil ;reKhl= jQ w;r ;kQcdf.a uqrKavq .;s.=K fukau wehf.a wdl¾YkSh njg o jYSù isáfhah wms kel;a n,kak hkfldg ;kQc;a tlal,u huq ... |
du wms iqÿiq Èkhla f;dard.kak ´kE Bg miafia ux., kel;a mka;sh yokak ug f;dr;=re álla
oek.kak;a ´kE fldfydu Wk;a kel;a oyhla fod<yla yokak ;shkjd hehs mejiQ fcHd;s¾fõÈhd u.q,a
f.org udfilg ú;r l,ska m<uq ux., wdrdOkh lrkak kel;la yokak ´kE hehs lsfõh
ta lshkafka uq,skau u.q,a nq,;a fokak fkaoehs uj m%Yak l<dh
Tõ Tõ
;j;... |
tÉpr kel;a n,kafk kE;kQcd fl<skau lSfõh fcHd;s¾fõ§ uy;d ld¾hh meyeÈ,s lrkakg W;aidy .;af;ah
ta Wkdg biair ldf,a b|,u ux., W;aijhla lf<a kel;a n,,d m%:u ux., wdrdOkdj lf<a kel;g ukd, uy;d f.oßka msg;a Wfka kel;g ukd,shg ;e,a, nekafoa kel;g fmdarejg ke.af.;a kel;g úfYaIfhka ukd,sh ukd,hf.a f.org we;=¿ Wfka kel;g fuys§ ... |
.ulg whs;s fohla fkfjhs tal ;j;a úIhhla fn!oaOfhda yskaÿjre l¾uh úYajdi lrkjd lf;da,sl wh foúhka jykafiaf.a leue;a; lsh, úYajdi lrkjd fudlla Wk;a wmsg md,kh lrkak wudre n,fõ.hla ;shk nj meyeÈ,shs b;sx fcHd;sIfhka lrkafka fïl y÷kd.ekSuhs fïlg wd.u fudlla Wk;a lula kE
;kQcd isáfha iDcqj n,df.k jqj;a fï woyia
ms<s.kakd nj... |
eh iu. bj;aj .sfhah ixchf.a wïud fudkjdfoda yhsfhka lshñka msgjk whqre wjg isá whg weiqks fcHd;s¾fõÈhd o l,lsÍug m;aj isáfhah fï u.q,a f.org kel;a yokak ´ke kE lshk ;ekg Tyq m;aj isáfhah flfia kuq;a lSm jrlau ixchf.a ujf. b,a,Su u; ux., kel;a mka;sh idod §ug fcHd;s¾fõ§ uy;dg isÿ úh i;s folla muK ld,h f.k ukdj mÍlaId l... |
a kel;la ´k fj,d ;shkjd ux., W;aijhg f;,a j<x <sfma ;shkak
fudllao@ w;S;h wdj¾ckh lrñka fya fmr<d m%Yak lf<a úu;sfhka hq;=jh wehs ukud,s kel;a úYajdi lrkafka kE lSj fka o@ tod wms;a tlal ;¾l flrefõ @
kE kE uy;a;hd oeka Tlafldu fjkia fj,d fï kel;a b,a,kafk;a ta f.d,af,duhs oeka ta f.d,a,kag uy;a;h úYajdi fj,d kel;a .ek... |
afka
ixchf.a ujf.a jreKdjg jvd ukd,shf.a fjkia ùu oek .kakg fcHd;s¾fõ§ uy;dg Wjukd úh
ukud,s fjkia Wfka fldfydu o@ fya kej; weiqfõh
uy;a;hg u;l o wmsg m<uq wdrdOkdj lrkak ÿkak kel;a oji @
fcHd;s¾fõ§ uy;d ld¾h nyq, flfkls fï ksid Tyqg fiajdodhlhskag ÿka kel;a u;l ;shd .ekSug Wjukdjla ke; l< yels o fkdfõ tneúka Tyq fufia... |
mq;df.a udu ksid fmdarejg k.a.kak;a lsh,hs thdg lshkak .sfha wms Wfoa wgg ú;r tydg .shd
;kQc lSj thdf.a kEfhl=g lshkak je,a,j;a;g hkjd lsh,d thd wfma lSug jf.a ta kel;g u.q,a lshkak Ndr .;a;
wms whsh,df.a f.or bkakfldg ;uhs fld<U fndaïn msmsrej lsh,d àù tflka oek.;af;a wms tfjf,au l;d l<d thd ysáfh je,a,j;af;afka miaf... |
a ojig ksjdvq wkqu; lrmq ;kqcf.a f,dl= uy;a;h;a fndaïfnka ñheÈ,d hd¿fjda lSm fofklau ñh .syska fï kel;g hkak ksjdvq .;af; ke;akï wfka u.q,a f.hla fkfõ u<f.hlahehs fcHd;s¾fõÈhdg lshejqfKah
f,dl= fohlafk b;sxlshkakflda
Bg miafia ;kQcg;a ta mjqf,a whg;a kel;a .ek f,dl= úYajdihla weú,a, ;shkjd b;ska ug lshkjd f;,a ,sfma ;s... |
H;djhla ;sfnk ksidh tneúka th mÍlaIdlr we;a; ke;a; jgyd .kakd f;la ;u Ôú;h mrÿjg ;eîu l< hq;= fkdfõ
තරගයෙන් තරගය ඉදිරියට යන්න බලනවා | සිළුමිණ
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන ධනංජය පෙරේරා
පියකු තමන්ට අහිමිවු ජය මාවත තම පුතුට විවර කර දෙන්නේ තම සිහිනයන් පුතු තුලින් දකින්නටය. තමන්ට යා නොහැකි වු මාවතේ පුතු යනු දැක ජය... |
එහාට යානොහැකිව තම ක්‍රීඩා කෞෂල්‍ය අතර මැද නවතා දමයි. නමුත් කළක් ගතවන විට තමන්ගේ පුතු තුලින් නැවත ඒ අතහැර දැමු ඉදිරි ගමනේ පියනැගුමට සැරසෙන පියා, වයස අවුරුදු 9 ක් වන පුතු සිය සිහිනයේ කුමරු ලෙස දකියි. තම පුතුට ක්‍රිකට් පිත්ත අතට දෙන පියා තමන්ට අහිමිවු ජය මාවත ඔස්සේ පුතු රැගෙන යයි. ඒ ජයමාවත ඔස්සේ පැමිණෙන පුතු වයස අවුරුදු 1... |
ෙන් ලැබෙනුයේ අමිල අන්තර්ජාතික ත්‍යාගයකි. එකි ගමනේ ජයමාවත සක් සුදක් සේ පැහැදිලිය. ඒ එදා 2015දී වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාවේ දී සත්කාරක මැලේසියාව, ඉන්දියාව, බංග්ලාදේශ, සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව පරදා ලංකාව ඔසවා තැබීමේ ගෞරවය දිනාගත් කණ් ඩායමේ නායකයාද වුයේ නිපුන ධනංජය පෙරේරායි.
අද අපි මේ ඉඩකඩ වෙන්... |
ොවුන් ලෝක කුසලානයට යැමට පෙර වර්තමානයේ 19න් පහළ ජාතික කණ්ඩායමේ නායක නිපුන ධනංජය පෙරේරා සමග ක්‍රිඩා පාඨකයන් වෙනුවෙන් අපි දොඩමලු වුයෙමු.
● 2020 යොවුන් ලෝක කුසලානයට සුදානම කොහොමද?
ඉතාමත් හොඳ සුදානමකින් තමයි ඉන්නේ. මොකද පසුගිය වසරේ අවසාන කාර්තෘවේදී 19 පහල බටහිර ඉන්දිය කොදෙව්වලදී තුන්කොන් තරගාවලියක් තිබුණා. ශ්‍රි ලංකාව, එංගල... |
මයි මුළු කණ්ඩායම සිටින්නේ.
● තුන්කොන් තරගාවලියට ගිය කණ්ඩායමද යොවුන් ලෝක කුසලානයටත් ලැබිලා තියෙන්නේ?
නෑ. පොඩි වෙනස්කම් කිහිපයක් තිබෙනවා. තුන්කොන් තරගාවලිය නියෝජනය කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් තුන්දෙනෙකු වෙනුවට නවක ක්‍රීඩකයන් තුන්දෙනෙකු කණ්ඩායමට ඇතුලත් වෙලා තිබෙනවා.
● මෙවර යොවුන් ලෝක කුසලානයේ අභියෝග විදියට දකින්නේ?
කණ්ඩ හතරක් ... |
් විමට නියමිතයි. අපි නියෝජනය කරන කාණ්ඩයට ජපානය, නවසිලන්තය හා ඉන්දියාව තමයි තරග වදින්නේ. නවසිලන්තය හා ඉන්දියාව තමයි අභියෝගයකට ඉන්නේ. එයිනුත් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාව හා නවසිලන්තය තමයි පළමු කාණ්ඩයේ පුංචි අභියෝගයට තියෙන්නේ.නමුත් එය අභියෝගයක් කර නොගෙන ක්‍රීඩා කළයුතුයි. 2018 දී ඉන්දියාවත් සමග පැවැති තරගාවලියේදී ... |
සිදුවී තිබෙනවා. ඒ වගේම මේක ලෝක කුසලානයක්. ඒ නිසා අපට ඉන්දියාව අභියෝගයක් කරනොගෙන මේ ගමන යායුතුයි.
● ඔබ කණ්ඩායම් නායකයා ලෙස වැඩි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ පන්දු යවන්නන් කෙරෙහිද? නැතිනම් පිතිකරුවන් කෙරෙහිද?
පසුගිය තුන්කොන් තරගාවලියේදී පන්දුවට පහරදෙන්නන් ඉතාමත් හොඳින් කටයුතු කරා. නමුත් පන්දු යවන්නන් ගැනත් අමතක කළ යුතු නෑ.... |
ඒ නිසා මෙවර මට සමබර කණ්ඩායමක් ලැබිලා තිබෙනවා. ඒ අතර වේගපන්දු යවන්නන් හා මද වේග පන්දුයවන්නන් මෙන්ම දඟ පන්දු යවන්නන්ද සිටිනවා. තරගයක් වෙනස් කළ හැකි පන්දුවට පහර දෙන්නන් මෙන් තරගයක් වෙනස් කළ හැකි පන්දු යවන්නන්ද කණ්ඩායමට ඇතුලත්ව සිටිනවා.
සියලු දෙනාම එකා වගේම ක්‍රිඩා කරනවා. ඒ ක්‍රිඩා කරනකොට තමන් ක්‍රිඩා කරන්නේ කණ්ඩායමට කියන ... |
්දුයැවිම තමන් තමන්ගේ උපරිමය කණ්ඩායමට ලබා දියයුතුයි. ඒ වගේම පන්දු රැකීමද අතපසුවීම් වලින් තොරව කලයුතු වනවා. ඒ හැම දෙයක්ම කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කළ යුතුයි.
● සමස්ත තරගාවලියේ අභියෝගත්මක කණ්ඩායම?
අපිට අපේ කණ්ඩයෙන් හමුවන ඉන්දියාව තමයි අභියෝගයක් ලෙස ප්‍රථමයෙන් හමුවන්නේ. නමුත් මම හිතන විදිහට සමස්ත තරගාවලියේදී ඔස්ට්‍රේලියාව ... |
සැබැවක් කරගතයුතුයි. එය කරගැනීමේ අවස්ථාව මේ මොහොතේ අපට ලැබී තිබෙනවා. අපි හොඳ මානසිකත්වයෙන් සිටිනවා. අප ඒ කරා කණ්ඩායමක් ලෙස තරගයෙන් තරගයට ලඟාවිය යුතුයි. කණ්ඩායමක් ලෙස දක්ෂතා අතර සිටිය යුතුයි. 2000දී තමයි අපි අවසන් වරට යොවුන් ලෝක කුසලානයේ අවසන් තරගයට පැමිණ සිටින්නේ.2016 වසරේදී අර්ධ අවසන් වටය නියෝජනය කර තිබෙනවා.
● වැඩි බල... |
ැබී තිබෙන මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන රටේ අභිමානයට යමක් කරයි කියලා හිතනවා.ඒ වගේම ක්‍රිඩකයන් 15 දෙනාටම ලොකු වගකීමකුත් තිබෙනවා.
● 2020 යොවුන් ලෝක කුසලානය පවත්වන්නේ දකුණු අප්‍රිකාවේ මේ වන විට කාලගුණය ගැන අවබෝධයක් තියෙනවාද?
මේ දින වල සීත කාලගුණය නිමාවී තිබෙන්නේ .අපට ලැබුණු දත්ත අනුව පැහැපත් කාලගුණයක් තමයි පවතින බවට තොරත... |
ඟ ගැන මොනවාද සිතන්නේ?
මගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂ සංධිස්ථානය ලෙස සැලැකෙන්නේ 2015 මැලේසියානු සංචාරය. එම තරගාවලිය ජයගැනීමට මටයි මගේ කණ්ඩායමටයි හැකිවෙනවා. ඒක තමයි,මේ ආ ගමනේ සුවිශේෂ අවස්ථාව. එම තරගාවලියේ විරයා කුසලානයත් හිමිවන්නේ මටයි. ඉන්පසු 17න් පහළ කණ්ඩායම නියෝජනය කිරිමේ අවස්ථාව මට හිමිවනවා. ඊට පසුව 2016 -17 අන්තර් පළාත්... |
අවස්ථාවද මට හිමි වුණා. ඒ සියලු කරුණු බලපැවා මේ ගමන එන්න.
● ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග සංචාර කියක් ගිහින් තියෙනවාද? ඒ නායකයා හැටියටද?
මම මේ වන විට රට නියෝජනය කරමින් සංචාර අටකට පමණ සහභාගී වී තිබෙනවා. 2017 ආසියානු කුසලානයයි. 2018 වසර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම නියෝජනය කළේ කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස අනෙකුත් තර... |
ාගී වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මෙවර මම සහභාගි වෙන්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස.
● ධනංජය ඔබ පවසනවා මේ ආ ගමන ඔබේ පියාගේ සිහිනයක් කියලා?
ඇත්තෙන්ම ඔව්. මගේ පියා පාසල් යන කාළේ 15න් පහල කණ්ඩායම දක්වා ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. සංඝබෝධි විද්‍යාලය නියෝජනය කරමින්. එතැනින් උඩට එන්න ලැබිලා නෑ. නමුත් තාත්තා... |
වා. මට එතකොට වයස අවුරුදු තුනක් විතර ඇතිලූ. මට මතකයි තාත්තා මට ටෙනිස් බෝලේ දානවා මට පන්දුවට පහරදෙන්න කියලා. ඒ තමයි මගේ පළමු ක්‍රිකට් ආරම්භය. මම තාත්තත් එක්ක හැමදාම සති අන්තයේ ක්‍රිඩා පිටියට යාමට පුරුදුව සිටියා. තාත්තා දාන පන්දුවට පහර දෙන්න.
● පාසලේදී ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු ගුරුහරුකම්?
මම මුලින්ම අධ්‍යාපනය හැදැරූ ධම්ම... |
්මිස්සර ජාතික පාසලේ කිර්ති ජයසේකර ගුරුතුමා මැදිහත් නොවුනානම් මට ක්‍රිකට් ගහන්න වෙන්නේ නෑ ඔහු තමයි. මට ධම්මිස්සර ජාතික පාසලේ අවස්ථාව ලබා දෙන්නේ. පසුව මගේ ක්‍රිකට් දිවියේ ප්‍රධානම පුහුණුකරු ලෙස ක්‍රියා කළේ තරංග ලියනපතිරන ගුරුතුමයි. අදටත් මගේ පුහුණුකරු ලෙස මා සමග සිටින්නේ ඔහුයි.
● ජෝශප් වාස් ක්‍රිකට් කණ්ඩායමට එක්වනවට බාධක... |
ණේ මාව පාසලට ඇතුලත් කරගැනීමට. ඒ වගේම තවමත් අපිත් එක්කම සිටින රන්දීර් කරුණානායක ගුරුතුමා විශාල රුකුලක් වුණා. ඒ වගේම ආදි ජෝශප් වාස් අජිත් මාමාත් විශාල පරිශ්‍රමයක් දරලා තමයි මට ජෝශප් වාස් විද්‍යාලයේ අවස්ථාව ලබාදුන්නේ.
● ජෝශප් වාස් විද්‍යාලයේදීද ඔබ සම්පූර්නයෙන්ම ක්‍රිකට් වලට යොමු වුණේ?.
ඔව් මට පළමු පෙළ ක්‍රිඩා කරන්නට ජෝශප්... |
2020 යොවුන් ලෝක කුසලාන කණ්ඩායමේ නායකයා. ඔබට දැනෙන හැඟිම කොහොමද?
මේක ලොකු අවස්ථාවක් 19න් පහළ ජාතික කණ්ඩායමේ නායකයා වන එක තියා කණ්ඩායමට එකතුවීම ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සිහිනයක්. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අප කෙරෙහි විශ්වාසය තියලා අපට ඒ අවස්ථාව ලබාදී තිබෙනවා. අපට ලොකු වගකීමක් තියෙනවා. අපිට ජාතික වගකීමකුත් පැවැරී තිබෙනවා. අප... |
කයන් මෙන්ම පුහුණු කරුවන් ඔවුන්ගෙන් ලද ගුරුහරුකම් අති විශාලයි. මේ වසරේදී 19න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණු කරුලෙස කටයුතු කරමින් සිටින්නේ ප්‍රවිණ ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම පුහුණුකරු හෂාන් තිලකරත්නයි. එතුමා අපේ හැකියාවන් 100%ක් ඉහළ නැංවුවා කිවහොත් එය හරියට හරි. ඔහුගේ ක්‍රිකට් දැනුම ඔහු අපට නොපිරිහෙලා ලබාදුන්නා. ඒ වගේම පාසලේ ක්... |
පගේ හැකියාවන් වඩාත් ඔප් නැංවුවා කිවහොත් එය තමයි ඇත්ත. 2018 දී ආසියානු තරගාවලියේ අවසන් තරගය දක්වා අපට ඒමට හැකිවුණා. නමුත් අවාසනා වන්ත ලෙස අවසන් තරගය පැරදුණා. ඒ තරගාවලිය අපි පැමිණියේ පන්දු යැවීමෙන්වත් පන්දුවට පහරදීමෙන්වත් නෙමෙයි. පන්දු රැකීමෙන්. ඒ උපුල් චන්දන ගුරුතුමා නිසා අපි ලබාගත් දේ. එතුමා බටහිර ඉන්දිය කොදෙව් තරගාවලි... |
්ඨාසයට වගකියන උගතුන් පත්කළ හැකිවීම ජයග්‍රහණයක්
කොට්ඨාසයට වගකියන උගතුන් පත්කළ හැකිවීම ජයග්‍රහණයක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ රටට ලබා ගැනීමට හැකිවූ ආසන්නම ජයග්‍රහණය නම් මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය යටතේ කොට්ඨාසයට වගකියන උගත් බුද්ධිමත් වැදගත් පුද්ගලයින් පත්කර ගැනීමට අවස්ථාව උදාවීම බව එක්සත් ජනතා... |
ේ කොට්ඨාසයට වගකියන සුදුස්සන් පත්කර ගැනීමේ හැකියාව ඡන්ද දායකයින්ට හිමිවන බවත් ඇමැතිවරයා පැවසීය.
ඇමැති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත්, මහවැලි රාජ්‍ය ඇමති මහින්ද අමරවීර මහතා- ... |
වත්සරය පොලොන්නරුවේදීත්, 65 කුරුණෑගලදීත් පැවැත්වූවා. එම සංවත්සර දෙකටම වඩා ජන සහභාගීත්වයක් සහිතව මෙවර සංවත්සරය පැවැත්වීමටයි අපි සූදානම් වන්නේ. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජන සහභාගීත්වය මෙවර සංවත්සරයට හිමි වෙනවා. ඒ වගේම උතුරු නැගෙනහිර ජනතාවත් මෙවර සංවත්සරයට සහභාගී වෙනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අපගේ පක... |
කරනවා.පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීම, බල මණ්ඩල පිහිටුවීම, කාන්තා, තරුණ බල මණ්ඩල ශක්තිමත් කිරීම ආදි සියලු කටයුතු පක්ෂ සංවත්සරය අවසන් වීමෙන් පසුව සිදුකරනවා. ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතීත්වය භාර ගැනීමෙන් පසුව පක්ෂය පිරිසිදු කර ඉදිරියට ගෙනයා යුතුය යන මතය දැරුවා. එතුමා පක්ෂයේ මෙන්ම රටේ අභිවෘද්ධිය වෙ... |
මොකද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ රටට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකිවී තිබෙනවා.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාත්‍යන්තරය සමඟ පවතින සම්බන්ධතාව මත යුද අපරාධ චෝදනා වලින් මිදීමට අපට හැකි උනා. අද අපට විදුලි පුටු බිය නැහැ. ජිනීවා මානව හිමිකම් කොමිසම අපට එල්ල කළ චෝදනා අද පුස්සක් බවට පත්ව තිබෙනවා.
තවත්... |
පනත සම්මත උනේ 2012දී . නමුත් එයට අවශ සංශෝධන ගෙනල්ල, සීමා නීර්ණ කටයුතු අවසන් කරලා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වාතාවරණය සකස් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. නමුත් ඇතැම් අය කියන්නට උත්සාහ කරන්නේ අපගේ රජය විසින් මැතිවරණය ප්‍රමාද කරන බවයි. නමුත් ඇත්ත එය නෙවෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ දැඩි උත්සා... |
ංවත්සරය අවසන් වූ වහාම අපි පක්ෂයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම වෙනුවෙන් ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු අවශ්‍ය සියලු කාර්යයන් ඉටුකිරිමට අපේක්ෂා කරනවා.
බිරිඳගේ නොසිඳුණු වෛරයට
නිදි යහනේම දිවි දුන් පොලිස් පරීක්‍ෂක
බණ්‌ඩාරගම පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයකු වූ රූබන් පලිහවඩන මහතා නිදි යහනේදීම ඝාතනය කළ සිද්ධිය රටේ ආන්දෝලනාත්... |
පරීක්‍ෂණ සිදු කළහ. අවසානයේ එම ඝාතනය සිදුවී සති දෙකක් ඇතුළත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.
එලෙස උප පොලිස් පරීක්‍ෂක පලිහවඩන මහතාව ඝාතනය කර ඇත්තේ ඔහුගේ බිරිඳ හා ඇගේ නැන්දා කෙනකු තවත් දෙදෙනකුගේ සහාය ලබා ගනිමිනි.
ඝාතනයට ලක්‌වූ උප පොලිස් පරීක්‍ෂකවරයාගේ බිරිඳ වූ රත්නා රන්ජනී මෙලෙස සිය සැමියා ඝාතන... |
විය සමඟ සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන නොමැත. නිතරම පාහේ ඔහු බිරිඳ සමඟ රණ්‌ඩු සරුවල් ඇතිකරගෙන තිබේ. බිරිඳගේ දේපළ ඔහුගේ හිතුමතේට වෙනත් අය වෙත ලබාදී තිබේ. ඔහුගේ බිරිඳ දීර්ඝ කාලයක් ජීවත්වී ඇත්තේ මෙවැනි තාඩන පීඩන මැදය.
මෙවැනි තත්ත්වයක් උඩ රන්ජනී තම සැමියා සමඟ සිට ඇත්තේ බද්ධ වෛරයකිනි. රන්ජනීට කෙසේ හෝ වුවමනා වී ඇත්තේ තම සැ... |
ඇය එම යෝජනාවට එකපයින් කැමැතිවී ඇත. පසුව ඔවුන් දෙදෙනා නිදි යහනේදීම පලිහවඩන මහතා ඝාතනය කිරීමට තීරණය කර තිබුණි.
මෙම ඝාතන සැලසුම තම ගොඩනැඟිල්ලකම කුකුළු මස් කඩයක් පවත්වාගෙන යන හිතවතෙකුට රන්ජනී පවසා ඔවුන්ගෙන් උදව් ඉල්ලා තිබුණි.ඔහුද පලිහවඩන මහතා ඝාතනය කිරීමට සහාය දීමට එකඟ වී තිබේ. ඒ අනුව ඔවුන්, මුදල් ගෙවන පොරොන්දුව මත තවත් ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.