text stringlengths 0 1k |
|---|
"ඩෘපල්" යනු නිදහස් සහ විවෘත මූලාශ්‍ර අන්තර්ගත කලමනාකරන පද්ධතියකි.ඒ වගේම අන්තර්ගතයන් කලමනාකරන රමුවක්ඩ වේ."ඩෘපල්" ලිවීම සදහා පී.එච්.පී. පරිගණක භාශාව භවිතා කර ඇති අතර බෙදහැරීම කර තිබෙන්නේ පොදු මහජන බලපත්‍රය යටතේය.මෙම ලිපිය හෝ ලිපි කොටස සම්භාව්‍යය යාන්ත්ර විද්‍යාව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)ව්‍යාකරණ, ශෛලිය, සංගති... |
ස්තුවල චලිතය විස්තර කිරිමට යොදා ගනී. එය මෙම වසම් යටතේ ඉතා නිවැරදි ප්රතිඵල ලබා දෙන අතර විද්යාවේ හා තාක්ෂණයේ විශාලම හා පැරණිම විෂයයන්ගෙන් එකකි. මෙය හැරුණු කොට වායු, තරල හා ඝන වැනි දේ සමග කටයුතු කරන අංග පවතී. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව, අධි ප්රවේගයෙන් ආලෝකයේ ප්රවේගයට ළඟා වෙමින් චලනයවන වස්තු සඳහා වූ විශේෂ සාපේක්ෂතාව මගි... |
ක් සමකාලීන වැඩ කරන්නන් මගින් ආරම්භ කළ ගණිතමය භෞතික විද්යා පද්ධතියක් හැඳින්වීමට 20 වන සියවසේ දී නිර්මාණය විය.එම නිසා සමහරක් මූලාශ්ර “සාපේක්ෂ භෞතිකය” ලෙස හඳුන්වන දෙය එම ලයිස්තුවෙන් ඉවත් කරලීය. කෙසේ නමුත් නූතන මූලාශ්ර ගණනක අයින්ස්ටයින්ගේ යාන්ත්ර විද්යාව ඇතුළත් වන අතර ඔවුනට අනුව එය ආදී සම්භාව්යය යාන්ත්ර විද්යාවේ වඩාත් දියු... |
ුරකට විහිදිනි. (බොහෝවිට එහි විශ්ලේෂණික ගණිතය භාවිතයේදී).References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Classical_mechanicsඅබ්දුල් රශිඩ් සලීම් සල්මන් ඛාන් (හින්දි: सलमान ख़ान, උර්දුسلمان خان;; 1965 දෙසැම්බර් 27 උපත ලැබූ) බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පියෙකි. 1988 “බිවි හො තො අඉසි” ඔහුගේ මංගල චිත්‍රපටය වූ අතර “මඉනෙ ප්යර් ක... |
යකද ඔහු රංගනයෙහි යෙදුනේය. හින්දි සිනමාව තුළ විශිෂ්ඨ නළුවෙකු බවට පත්වීමට මෙලෙස ඛාන් සමත් විය. .“ දෙවන තලයේ පවතින දේවල සීමා මායිම පළවැනි තලයේ සීමාමායිම තරම් පැහැදිලි නොවනු ඇති. එබැවින් සිත්තරා පළවැන්න හා දෙවැන්න අතර සීමා මායිම් නිර්මාණය නොකරයි. ඊට හේතුව එක් වස්තුවක සීමා මායිම ගණිතමය රේඛාවක් මිස සැබෑ රේඛාවක් නොවන හෙයිනි. ... |
ිවිධාකාර දෘෂ්ඨිකෝණ සහ සංවිධානයන් (පර්යාවලෝකය) සහ සංකේත වැනි ද්‍රෘෂ්ඨිවාදී ක‍්‍රමවේදයෙන් වෙනස්වූවකි. උදාහරණයක් ලෙස අසල ඇති වස්තූන්ගේ සෙවණැලි හා පරාවර්තනයන් හේතුකොටගෙන සුදු පාට බිත්තියක එක් එක් ස්ථානයේ විවිධ තීව‍්‍රතාවයන් සහිත යැයි සිත්තරෙකුට හැඟී යා හැක. නමුත් පරම වශයෙන් සුදු බිත්තිය සුදු බිත්තියක්මය. තාක්‍ෂණික ඇඳීමේදී ... |
ය මෙන් වර්ණ පිලිබඳ සම්මතයක් නොමැත. සිත්තරකුට වර්ණ මූලික හා ද්විතීයික ලෙස සරළව බෙදුනු ඒවා නොවේ. සිත්තරුන් ප‍්‍රායෝගිකව ගණුදෙනු කරන්නේ වර්ණක සමඟ වන අතර ඔහුගේ ‘නිල්’යන්නට ඕනෑම නිල් පැහැයක් (සයන්, පැරිස් නිල්, ඉන්ඩිගෝ, කොබෝල්ට්, අල්ට‍්‍රාමෙරීන් ආදී වශයෙන්) අන්තර්ගත වියහැක.සංගීතයේදී මෙන්ම සිතුවම් කිරීමේදීද රිද්මය වැදගත් වේ... |
පවතී.)1829 දී ඡායරූප නිර්මාණය ආරම්භ විය. 19 වන සියවසේ මැද භාගයේ සිට ඡායාරූප සැකසීම වර්ධනය වූ අතර නිරීක්‍ෂණයට ලක්කළහැකි ලෝකය පිලිබඳ වාර්තා තබාගැනීමේ මාධ්‍යයක් ලෙස සිතුවමට හිමිව තිබූ තතවය ක‍්‍රමයෙන් අඩු වන්නට විය. අනතුරුව 20 වන සියවසේදී ලෝකය පිලිබඳව වූ පුනරුද දැක්ම උපස්තිථිවාදය, පශ්චාත් උපස්තිථිවාදය, ප‍්‍රකාශනවාදය, ඩාඩා... |
on)"God is [the] Greatest"ජාතික ගීය: موطنيMawtini (My Homeland)අගනුවරබැග්ඩෑඩ්විශාලතම නගරයඅග නගරයනිල භාෂා(ව)Arabic, Kurdistaniජාති නාම(ය)IraqiරජයFederal parliamentary republic• President Jalal Talabani• Prime Minister Nouri al-MalikiIndependence• from the Ottoman Empire 1 October 1919• from the United Kingdom 3 Octobe... |
ැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි. ඉරාකයට අයත් දේශසීමාවන්[සංස්කරණය]බටහිරින් ජෝර්දානය, වයඹට සිරියාව, උතුරට තුර්කිය, නැගෙනහිරට ඉරානය (කුර්ඩිස්ටාන්) සහ කුවේටය, දකුණට සවුදි ආරාබිය, යනුවෙනි. උතුරු පර්සියානු බොක්කෙහි කි.මී. 58 ක් දිග (සැතපුම් 35) පටු වෙරළ තීරයක් ද ඉරාකය සතුය. අගන... |
ෙන්ය. එහි දිගු ඉතිහාසය පුරාම ඉරාකය, ආකේඩියන්, ඇසිරියන්, බැබිලෝනියන්, හෙලනිස්ට්ක්, පාතියන් සසනිඩ් සහ ඇබසිඩ් අධිරාජ්‍ය හා ආකිමිනිඩ්, රෂිඩුන්, උමයියාද්, මොනෝගල්. සෆාව්ඩ්, ඔටෝමන්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යනාදියෙහි මධ්‍යස්ථානයව තිබිණි. ඉරාක රාජධානිය පිහිටුවන ලද්දේ වර්‍ෂ 1932 දීය.2003 ආක්‍රමණයත් සමඟ ඉරාකය, බහුජාතික( ප්‍රධාන ව... |
ුම අඩවියනිර්ණායකයසංස්කෘතික: i, ii, iii, ivමූලාශ්‍ර514අභිලේඛනය1999 (23වන සැසිය)ස්කාරා බරායි හි කණින ලද වාසස්ථාන.ගෘහ භාණ්ඩ පිලිබඳ සාක්ෂ්‍ය.අංක 7 නිවාසයට වසුන හා වත්මන් මුහුදු වෙරළට සමීපත්වය පෙන්වන ජනාවසයෙහි ඉහළින් පෙනෙන අයුරු දසුනක්.ස්කාරා බ්රෙයිහි හා අනෙකුත් නවශිලායුගීය අඩවි වලදී හමුවූ සංකේත.ස්කාරා බරායි (උසුරුවනුයේ /ˈs... |
1928 ත් 1930 ත් අතර දී එය වීර් ගෝඩන් ඩයිල්ඩ් විසින් සම්පූර්ණයෙන් කැනීමට භාජනය කරන ලදී.ස්කාරා බ්රේස පදිංචිකරුවන් පැහැදිලි ලෙසම ග්රූව්ච්වෙයා සාදන්නෝ සහ භාවිතා කරන්නෝ වූහ. නිවෙස් මැටියෙන් ඉදි කළ ඒවා විය. ඒවා පොළවට කිඳා බැස්සේය. ඒවා විශාල කුණු ගොඩවල් බවට පත් වූයේය. ඒවා සුළු වශයෙන් ස්ථිර නිවාස වූ අතර ඔක්නෙයි හි රළු ශීත දේශග... |
ඇසුරුම් පෙට්ටි නොතිබිණි. නමුත් එය එක හා සමාන කුඩා කුටිවලට බෙදා තිබුණි. මෙම නිවසේ කැනීම්වලදී ගල් කැබලි, අස්ථීන් සහ සත්ව අං හමු විය. මෙම ගොඩනැඟිල්ලක ඇටකටු ඉදිකටු හෝ ගිනිගල් කෙටේරි වැනි සරල ආයුධ නිෂ්පාදනය කළ වැඩපළක් විය හැකිය.යුරෝපයේ මිනිස් මැක්කා පියුලෙක්ස් ඉරිටන්ස් පිළිබඳ ප්ර ථම වාර්තාව මෙම බිමෙන් සොයා ගන්නා ලදී.විකිර... |
ාමක් දක්නට ලැබී ඇත. විශාල ශෛලමය පවුර විසින් වූ ශේෂ සෝදා යාමෙන් ආරක්ෂා කෙරෙයි.ඛණ්ඩාංක: 59°02′55″N 3°20′35″W / 59.04861°N 3.34306°W / 59.04861; -3.34306දාති සංස්කරණෙය් සාහිත්‍යය ප්‍රතිසංස්කරණ සාහිත්‍යය තුළ 'පැරඩයිස් ලොස්ට්' සහ 'අර්ස් ඔෆ් රොචෙස්ටර්ස්' සැඩ්මන්, ඉතා මහත් උනන්දුවක් ඇති ලිංගික හාස්‍ය ඇති ' ද කන්ට්‍රී වයිෆ්... |
සිටියේ ය. චාර්ල්ස් ප්‍රංශ නාට්‍යයන්ට යොමු විමෙන් කාලය ගත කල අතර ස්පාඥ්ඤ ජාතිකයන්ට රැචි නාට්‍යමය කලාවක් සංවර්ධනය කලේය. පෝලන්‍තයේ ජිවත් වු ෙශ්‍රෂ්ඨයින් වාණිජ ගනුදෙණු කිරීම් මෙන් සාධාරණත්වය පිළිබදව ඉගෙනීමට යොමු වු අතර, බුද්ධිවාදී ගද්‍ය මගින් නිල සාධාරණ ජාතිය බේදී යෑම පිළිබද තර්ක කළේය. ඉතා වැදගත් සහ විශාලමය කාව්‍යයමය ආකාර... |
රභේදයන් දෙකක ආරම්භය දක්නට ලදි. ප්‍රභන්ධ කථා සහ ලේඛන කලාව ආගමික ලේඛනයන් දේශපාලනික සහ ආර්ථික ලේඛනයන් තුල වු අතර දේශපාලනික සහ ආර්ථික ලේඛනයන් විසින් ආගම ඍජුව ප්‍රකාශ කරන ලදි. ප්‍රතිසංස්කරණය වුයේ 'ජෝන් ලෝකේ' ගේ අනුකම්පා නොවන කාර්යයන් රැසක් රචනා කල අවධියේය. 'ලොකෙස්' ගේ අනුභූතවාදය මානවයා තේරැම් ගැනීමට උත්සාහ දැරැ අතර, ඉන් ඉතා... |
ොනැස්විස්ට්'. 'ලෙව්ලර්' සහ චාර්ල්ස් (ෂ) රාජඝාතනයට ඍජුව සම්බන්ධ වුවත් මර්ධනය කරන ලදි. සාහසික ලේඛකයින් පාතාල කල අතර, ආරාජික කාලය තුල සේවක කල බොහෝ දෙනා ප්‍රතිසංස්කරණයේ ැගි ගිය ස්ථානයකට හිමිකම් කියනු ලබයි. 'ජෝන් බුන්යැන්" අනෙකුත් ග්‍රිම්ස් ප්‍රොග්‍රෙස්' පුද්ගලයන්ගේ ගැලවීමේ සහ ක්‍රිස්තියානි ජිවිතයට මගපෙන්වීමේ උපමා කථාවක් ව... |
්ටර්ඩන්' හි සිටි විලියම් රාජත්වයට පැමිණි පසු එංගලන්තයේ පුවත් පල් කලාව ආරම්භ විය. ඉංග්‍රිසි නවකතාවේ ආරම්භක දිනය ප්‍රකාශ කිරිම් දිගු ප්‍රබන්ධ කථා සහ කල්පිතමය ජීවිත කතා, ප්‍රතිසංස්කරණ අවධිය තුළදී අනෙක් ආකාරයනට වඩා පැහැදිලිවම වෙනස් විය. ප්‍රංශයේ සහ ස්පාඥ්ඥයේ පැවති ප්‍රේම ප්‍රභන්ධ කථා එංගලන්තයේ ප්‍රසිද්ධ විය. ප්‍රේම කථාවක් ... |
ජෝන් ඩ්‍රයිඩ්න්', 'විලියම් විචර්ලි" සහ 'ජොර්ජ් එතර්ප්' ගේ රසාත්මක නොවන හෝ 'ගැඹුරැ' හාසය, උසාවි වටපිටාව සහ අනවර්ත ලිංගික කුමන්ත්‍රණ සහ දිනුඹ් ඇති 'මචෝ' ශිෂ්ඨ ජිවිත ක්‍රමය මින් නිරැපණය විය. විලියම් කොන්ග්‍රේව් ගේ ලව් ෆො ලව් (1965) සහ 'ද වේ ඔෆ් ද වර්ල්ඩ්" (1700) සහ 'ජෝන් වෙන්බ්‍රග්ස්' ගේ 'ද ෆියලැප්ස්' ' ද ප්‍රාවොක්ඩ් වය... |
දේශයIndian subcontinentDetailsMain ingredient(s)උඳු, කඩල, ආදී රනිල බෝග පිටි වර්ගVariationsහාල් පපඩම්, අර්තාපල් පපඩම්, ඉස්සො පපඩම්රනිල පිටි (බොහෝ කොට උඳු පිටි) වලින් සාදන රසවත් පෝෂ්‍යදායී [1]ආහාරයකි. ආශ්‍රිත[සංස්කරණය]↑ http://nutritiondata.self.com/facts/legumes-and-legume-products/7549/2ධ්‍වනි විද්‍යාව යනු විවිධ වූ ක්ෂ... |
පාදන හා යුධ විද්‍යාව මෙවැනි ක්ෂෙත්‍ර කිහිපයකි. කලාව, කර්මාන්ත, විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රයන් එකිනෙකෙහි වර්ධනයට රුකුල් දෙමින් අනෙක් බොහෝ දැනුම් ක්ෂේත්‍ර පරිද්දෙන්ම ධ්වනි විද්‍යාවද සමස්ත ක්ෂේත්‍රයක් ලෙස ප්‍රගමනය කිරීමට දායක වී තිබේ.ධ්‍වනි විද්‍යාව (acoustic) යන වචනය සැදී ඇත්තේ ශ්‍රීක භාෂාෙව් වචනයක් වන ακουστός, යන... |
් ගනනක් කලාවක් ලෙස ආරම්භ වු අතර අවුරුදු දහස් ගනනක් කලාවක් ලෙස භාවිත කල අතර පයිතගරස් සංගිත ප‍්‍රාන්තරවල ස්වභාවය ගැන උනන්දුවක් දක්වනතෙක් විද්‍යාත්මක ආකාරයට ඉගෙන ගත් බවට සාක්ෂි නොමැත. ඇරිස්ටෝටල්ට සමහර ප‍්‍රාන්තර අනිත් ප‍්‍රාන්තරවලට වඩා ලස්සන ඇයි දැයි දැන ගැනිමට අවශ්‍ය විය. එය පිළිතුරු සංඛ්‍යාත්මක අනුගත වලින් සොයා ගැනිමට ඔ... |
නි. මෙම සැලකිය යුතු ප‍්‍රකාශනය මගින් කායික සහ මානසික ධ්වනිය පිළිබද කරුණු ඉදිරිපත් කරයි.වාතයේ ධ්වනියේ ප‍්‍රවේගය පිළිබද පරියේෂණාත්මක මිනුම් 1630 සහ 1680 කාලය තු මරියින් විසින් විමර්ශනය කරන ලදි. මේ අතර නිව්ටන් (1642-1727) ඝනවල තරංග ප‍්‍රවේගය යන කොන්ගල භෞතික ධ්වනිය පිළිබද සම්බන්ධතාවයක් ව්‍යුත්පන්න කරන ලදිධ්වනි විද්‍යාවේ මූ... |
වක් පිළිබද කථාකරන විට , සබ්මැරීනයක් තම සතුරා සෙවීමට “සොනාර්” භාවිතා කරන විට හෝ ප්‍රසංගයක වාද්‍ය වෘන්දයක් වාදනය කරන විට මූලික පියවර පහ සෑම අවස්ථාවකම අනුගමනය කරනු ලැබේ.ධ්වනි ක්‍රියාවලිය ප්‍රධානතම පියවර වන්නේ ධ්වනි තරංග ප්‍රචාරණයයි.මෙය අයත් වන්නේ භෞතික ධ්වනි විද්‍යා ක්ෂේත්‍රයටයි. තරල තුළ මූලිකව ශබ්දය පීඩන තරංගයක් ලෙස ප්‍ර... |
SPL=20×log10PPref{\displaystyle SPL=20\times \log _{10}{\frac {P}{P_{ref}}}}Pref යනු ශ්‍රව්‍යය දේහලීයතාවය හා P යනු පරිමන්ධිත පීඩනයෙන් වෙනස්වන පීඩනයයි. පහත වගුව ශබ්දය හා එහි ශක්තිය පිළිබද ඩෙසිබල් හා පැස්කල්වලින් වූ යම් උදාහරණ කිහිපයකින් සමන්විතය.සාමාන්‍ය ශබ්ද පීඩන විශාලත්ව පිළිබද ඩෙසිබල් මට්ටම්වල උදාහරණ[සංස්කරණය]සාමාන්... |
චලිත ක්‍රම දෙකම ශබ්දයක් වර්ගීකරණය කිරීමේ දී හා ධ්වනි සංකල්ප අධ්‍යයනයේ දී යොදා ගැනේ.සමස්ථ ධ්වනි සංඛ්‍යාත පරාසය කොටස් තුනකට දැක්විය හැක. ශබ්දය , අතිධ්වනිය හා අධෝධ්වනිය මෙම කොටස් තුනයි. ශබ්ධ කලාපය 20 Hz සිට 20,000 Hz දක්වා වේ. මෙම කලාපය ඉතා වැදගත් වන්නේ මෙම කලාපය තුළ සංඛ්‍යාත මිනිස් කනට සංවේදී නිසාය. මෙම කලාපයේ ඇති සංගීත... |
ශක්තිය ධ්වනි ශක්තිය බවට පත් කිරීමටයි. ඕනෑම ධ්වනි විද්‍යාත්මක ක්‍රියාවලියක් සඳහා යම් ආකාරයක ධ්වනි පරණායකයක් සාමාන්‍යයෙන් අවශ්‍ය වේ. ධ්වනි පරණායකය යනු ශබ්ද විකාශන , මයික්‍රොෆෝන , හයිඩ්‍රොෆෝන හා සොනාර් ප්‍රක්ෂේපණ යන්ත්‍ර හා අති ධ්වනි උපකරණයි. මින් බොහෝමයක් විද්‍යුත් සංඥා හා ශබ්ද පීඩන තරංගවල පරිවර්තක වන විද්‍යුත් යාන්ත්‍ර... |
වයයි.සෑම වේලේම මෙයින් ගායකයාට ආරම්භක ස ස්වරය සිහිපත් කරවනු ලබේ. තම්පුරව නොමති ගායකයා ජලය නොමැති මළුවකු වනිය. මන්ද්‍ර ප , මද්ය ස, මද්ය ස, මන්ද්‍ර ස ලෙස සුසර කරනු ලබෙ. එහෙත් රාගවල ප්‍රභල වන ස්වර අනුව තත් සකසන අකරය වෙනස් වේ.තම්පුරාව නරදමුනිගෙ නිපදවීමක් බව හින්දූන්ගේ විශ්වාසයයි.' තුම්බරු' දෙවුයාගෙ නිපදවීමක් යැයි තවත් අය පි... |
ිනුම පැරදුම සියළු ඉසව්වන්හි දක්වන ලද දක්ෂතා ඇසුරෙන් නිර්ණය කෙරේ. එක් එක් තරඟය සඳහා දක්ෂතාවය නිර්ණය කෙරෙනුයේ ලකුණු සංඛ්‍යාවක් මත වේ. මෙම ඉසව්ව පිරිමින් සඳහා විශේෂිත වූවක් වන අතර කාන්තාවන් සඳහා පැවැත්වෙන ඉසව් සත්ප්‍රයාම නම් වේ. සාම්ප්‍රදායිකව ලොව දක්ෂතම ක්‍රීඩකයා සඳහා හිමි සම්මානය දස ප්‍රයාම ඉසව්ව ජයගන්නා ක්‍රීඩකයාට හිමි... |
රීඩා ඉසව් සමූහයක් එක් කොට නිර්මාණය කරන ලද ඉසව්වක් වේ. මෙම ඉසව්ව හැඳින්වීම සඳහා යෙදෙන ඉංග්‍රීසි පදය Decathlon නම් වන අතර එහි සම්භවය ග්‍රීක භාෂාව ආශ්‍රිතව සිදු වී යැයි සැලකිය හැක. ග්‍රීක බසින් deka යන්නෙහි අරුත 10 නම් වන අතර athlon යන්නෙහි අරුත තරඟය යන්නයි. මෙම ඉසව්ව සඳහා යාබද දින දෙකක් තුළ ක්‍රියාවට නැංවෙන 10ක් පැවැත්ව... |
ුරාම පැතිරි පවති. ආරම්භය මුල් හින්දු ග‍්‍රන්ථවල සිට උපනිෂ්ද ඇතුලූ නුතන කාලය පුරා පැතිරි පවති. සුත‍්‍ර සදහා කතුවරයන් නොමැත. එය දිව්‍යමය සත්‍ය පිළිබද අන්තරික්ෂ ශබ්ද වල වාර්තාවක් වන අතර රිසිවරුන් (ශාන්තුවරුන්/ ඉසිවරයන්* විසින් අසන ලදි. සුත‍්‍ර පිළිබද සාහිත්‍යයේ දී ප‍්‍රධානවේද හතරට අනුව සුත‍්‍ර විශ්ලේෂණය සලකනු ලැබේ.රිග් වේ... |
සමහර අවස්ථාවලදි භගවත්ගිතාව මහාභාරතයේ පරිච්ෙඡ්දය ලෙස සලකනු ලැබේ.සටහන්[සංස්කරණය]|Aruti|-උගුරු ඇටයපුරුෂ උගුරු ඇටයක නිදසුනක්.බෙල්ලෙහි ඉදිරි පෙනුම.විස්තරලතින්ප්‍රොමිනෙන්ෂියා ලැරින්ජියාPrecursor4වන සහ 6වන ජලක්ලෝමහඳුන්වනDorlands/Elsevierp_36/12669875TAA06.2.02.003FMAFMA:55304Anatomical terminologyස්වරාල නෙරුම—පොදු භාවිතයෙහි... |
යි. අවිය, අවැය යන අරුතින් අව්‍ය පද සකස් වී ඇත. මේවා තනිව යෙදූ විට එහි කිසිම විටෙක අර්ථයක් නොවේ. මෙම උපසර්ග පද යෙදෙන්නේ පදවල මුලට ම පමණි. උපසර්ග පදයේ යෙදීම අනුව එම ප්‍රකෘතියේ අර්ථයට විවිධ බලපෑම් සිදු වේ. සිංහලයේ මෙවැනි පද 20ක් ඇත. ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප,අප, පස්, පිළි, අති, පිසිදත් සඟ... |
ඇත.ඔවුන් මුහුදු මාළු, ලුණු ,මෝර දත් පළඳනා භාවිතා කර තිබේ.මෙම ගල්ලෙන ගලක් වසර සියක්දහස් ගණනක් මුළුල්ලේ විඛාදනය වීමෙන් සෑදී ඇත.පාහියංගල ලෙනෙහි පිහිටීම සහ විශාලත්වය.[සංස්කරණය]බස්නාහිර පලාතට අයත් කළුතර දිස්ත්‍රික්කසේ නැගෙනහිර පස්හයාදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයෙහි පිහිටි මෙම ස්වභාවික ගල්ලෙන පස්යොදුන්-කුකුළු යන දෙකෝරළ ... |
තුය. එතැන් සිට නයි පෙනයක හැඩයෙන් අඩි 468ක් උසට නැගීගිය මෙය පිහිටා තිබෙනුයේ ලෙන් කට අඩි 150ක් පමණ උසින් සහ අඩි 175ස් පමණ පළලින් අර්ධ කවාකාරවය. ලෙනේ මුළු දිග අඩි 282ක් වන අතර පළල ඉතා අධික තැන අඩි 160ක් පමණ වේ.එය ලංකාවේ අති විශාල ගල්ලෙන ලෙස ප්‍රකට දඹුලු ලෙනේ පළල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. මේ ගල්ලෙනට අයත් නොතෙමී සිටිය ... |
රය කොට ත්‍රිපිටක ධර්මය හා වෙනත් ඵෙතිහාසික තොරතුරු රැස්කර ගෙන සිය රටට ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. ,පාහියන්ගේ ගමන් විස්තරය, නමින් ඔහු විසින්ම රචිත ඓතිහාසික ග්‍රන්ථයෙන් උන්වහන්සේගේ ගමන් බිමන් සහ ඇස දුටු දේ පිළිබඳව සවිස්තරයක් පැනෙන මුත් ශ්‍රී ලංකාවේ ගතකළ දෙවර්ෂය තුළ වැඩ වාසය කළ ස්ථාන පිළිබඳව සඳහන් නොකරන ලද බැව් එය පරිශීලනය ... |
රථමව මෙම ලෙන සොයා භික්ෂු වාසයට යෝග්‍ය පරිදි සකස් කිරිමෙහි ලා මූලිකව ක්‍රියා කන ලද්දේ පොරවගම උන්වහන්සේ නමින් ප්‍රකටව සිටි භික්ෂූන් වහන්සේ නමකි. ඒ හෙයින් මෙම පාහියංගල ලෙන් විහාරයෙහි නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ උන්වහන්සේය. උන්වහන්සේ ගුහාව අවහිර කරමින් වැටී තිබුණු ගල් කුට්ටි කඩා ඇද දමා බිම සමතලා කොට වර්තමාන දියුණුවේ අඩිතාල... |
පත්ව ඇත. වෑවල ධම්මරංසි හිමියන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය කඳනේ පඤ්ඤාශේකර හිමියන් යන දෙදෙනාගේම ශිෂ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී යටගම්පිටියේ චන්දිම හිමියන් වර්තමාන විහාරාධිපතිත්වය උසුළනු ලබන අතර උන්වහන්සේ ශිෂ්‍ය හිමිවරුන් 40කගේ පමණ ගුරු ස්වාමීන් වහන්සේ වනු ඇත.පාහියංගල මානවයා[සංස්කරණය]ආදී මිනිසා විසින් භාවිතා කළ ක්ෂුද්‍ර ගල් මෙවලම්පා... |
නූතන මිනිසාගේ ඉපැරණි මිනිසා කුරුවිට බටදොඹ ලෙනින් සොයාගත් බලංගොඩ මානවයා බැව් මෑතක් වන තුරුම පිළිගෙන තිබුණි. එකී මානව යුගයට අයත් එනම් වසර 28000කට පෙර ජීවත් වූ මිනිසාගේ හිස් කැබලි ද, මෙකී පර්යේෂණ භූමිය තුළින් සොයාගෙන ඇති බැව් පැවසේ. මෙය මොසෝතික් යුගයට අයත් හෝමෝ සේපියන්ගේ මුල්ම අවධිය ලෙස සැලකේ. එබැවින් පාහියංගල මානවයාට,බල... |
ී සොයාගන්නා ලද අඟුරු සාක්ෂි දරයි.ස්වභාවික ශාඛ සාරයෙන් වර්‍ණ ගැන්වූ සිතුවම්ලෙන් විහාරයෙහි පවතින සිතුවම් සහ මූර්ති.[සංස්කරණය]මෙම ලෙන් විහාරයෙහි ගල්ලෙන දකුණු පසට වන්නට කුඩා විහාරයක් පවතී. මෙහි විහාරාධිපතිව වැඩ විසූ වෑවල ධම්මජෝති ස්වාමිපාදයන් වහන්සේගේ පාලන සමයෙහි මෙය තනන ලදැයි පැවසේ.මෙම තුඩා විහාරයෙහි මහනුවර යුගයට අයත් සිත... |
ඇත්තේ ස්වභාවික වනයෙන් ලබාගන්නා ලද ගස්වල මුල්, කොළ, අතු සහ පොතුවලින් සාදාගන්නා ලද වර්ණයන් වීමයි. මෙලෙස වර්ණ ගැන්වූ සිතුවම් අද්‍යතනයේ පවා නොනැසී පවතින අයුරු එය නරඹන්නට යන අයට දැක බලාගත හැකිවනු ඇත.අවට වන ලැහැබ.[සංස්කරණය]අවට_පරිසරයපාහියංගල ගල්ලෙන සුවිශේෂත්වයක් උසුළනුයේ මානව වංශ විද්‍යාව,පුරා විද්‍යාව හෝ ප්‍රාග් ඓතිහාසිකත්ව... |
සින් ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 2060300ක් පමණ වේ. තුරුලතා වැඩීමට මනා උෂ්ණත්වයක් මෙහි පවත්නා අතර වෘක්ෂලතා විශේෂ 49ක් ද, වැල් වර්ග 11ක් පමණ ද, ජලජ පැලෑටි විශේෂ 8ක් පමණ ද, සත්ව විශේෂ 10ක් පමණ ද හඳුනාගෙන ඇත. මීට අමතරව උඩවැඩියා විශේෂ 23 ක් පමණ ද මෙම සොඳුරු වන පෙත තුළින් හඳුනාගෙන ඇත.පිංතූර ගැලරිය[සංස්කරණය]හතළිස්රියන්... |
වූ තේ වැවිලිකාර කර්නල් තෝමස් යැට්ස් රයිට් විසින් 1939 වර්ෂයේදී මෙම බංගලාව ඉදිකල බව සඳහන් වෙයි. එකල මෙම බංගලාව රයිට්ගේ බංගලාව, ලෙස හඳුන්වා තිබෙයි.පසුකාලීනව මෙම බංගලාව පේරාදෙණිය, ලංකා විශ්වවිද්‍යාලය විසින් සිය භාරයට ගනු ලැබූ අතර, එය විවාහක ශාස්ත්‍රඥයින් වෙනුවෙන් වූ නේවාසිකාගාරයක් ලෙස භාවිතයට ගන්නා ලදී. වර්තමානයේදී බංගලාව... |
නයට ලක්වූ අතර ඒවා විලියම් හර්ෂල් විසින් 18 වන ශත වර්ෂයේ අගභාගයේදී ග්‍රීෂ්ම හා ශීත කාලවලදී මාරුවෙන් මාරුවට වර්ධනයට හා හැකිලීමට භාජනය වන බව සොයාගන්නා ලදී. 19 වන ශත වර්ෂයේ මැද භාගයේදී අඟහරු පෘථිවියට සමානකම් දක්වන ලක්ෂණ තිබෙන බව තාරකා විද්‍යාඥයින් දැන සිටියහ. උදාහරණ ලෙස අඟහරුගේ දවසක් පෘථිවි දවසකට සමාන වීම දැක්විය හැක. එහි ... |
යාවන් බව පසුව අනාවරණය කර ගන්නා ලදී. එසේ වුවුද 1895 දී “Mars and it’s Canals” කෘතිය පල කළ ඇමරිකානු තාරකා විද්‍යාඥ පර්සිවල් ලොවෙල් ප්‍රකාශ කළේ මෙම ඇළ මාර්ග අතීතයේ විසූ ශිෂ්ටාචාරයක ප්‍රතිඵලයක් බවය. මෙම අදහස් බ්‍රිතාන්‍ය ලේඛක “H.G. Wells” 1897 දී “The war of the world” කෘතිය ලිවීමට පෙලඹ වූ අතර,එහි අඟහරුගේ වියළීම (ශෝෂණය) නි... |
එහි පෘෂ්ඨය මත පසුගිය වසර බිලියන 4 පුරාවට කිසිදු ඉදිකිරීමක් හෝ කාලගුණ විෂමතා නිසා සිදුවූ පාංශු ඛාදනයක් හෝ සිදුවී නොමැති බවයි. එසේම , ගවේෂණ යානයෙන් ලද තොරතුරුවලින් හෙළි වූ තවත් කරුණක් නම් අඟහරු පෘෂ්ඨය ජීවයට අතිශය අහිතකර වන කොස්මික් කිරණවලින් ආරක්ෂා කිරීම සඳහා ග්‍රහලොවට චුම්භක ක්ෂේත්‍රයක් පිහිටා නොතිබීමය. එහි වායුගෝල ... |
තී නම් ඒවා හසුකර ගැනීමට හැකි වන පරිදි වේ. මෙම ගවේෂණයේ කාර්යයන් වඩාත්ම අපහසු කළ සාධකය වූයේ අගහරු මතුපිට තත්ත්වයන් පිළිබදව නාසා විද්‍යාඥයන් තුළ වූ අල්ප දැනුමයි. මැරිනර්-4 ගවේෂණයෙන් ලද තොරතුරු අනුව ගොණුකරගත් සීමිත දැනුම හමුවේ නාසා ආයතනය වයිකින්ග් මෙහෙයුම සැලසුම් කරන ලද්දේ පෘථිවියට සමාන ජීවී තත්වයන් පරීක්ෂා කිරීම පිණිසය. ක... |
ව්‍යාපෘති සැලසුම්කරුවකු වූ “ගිල්බර්ට් ලෙවින්” මෙම ප්‍රකාශනයට සහය පළ කළේය. ඒ වයිකින්ග් ව්‍යාපෘතියේ අරමුණ වූයේ අගහරු මතුපිට ජීවයකට පැවතිය හැකි සාධක තිබේදැයි පරීක්ෂා කිරීම විනා ජීවීන් සිටීදැයි පරීක්ෂා කිරීම නොවූ බව පවසමිනි.ගොනුව:Sagan Viking.jpgකාල් සාගන් විසින් මීළඟ වයිකින්ග් යානයේ අනුරුව පෙන්වමින්තිස් වසරක් පැරණි වයිකි... |
්සයිඩය. මේ සඳහා වූ ප්‍රකට උදාහරණයකි.එසේම තවත් තර්කයක් වනුයේ , වයිකින්ග් යානය ගොඩ බැස්සවීමේදී එම යානය මගින් නිකුත් කළ තාප තෙරපුම් හේතුවෙන් අවට වූ ජීවය විනාශ වී යන්නට ඇති බවයි.ෆීනික්ස් අභ්‍යාවකාශ යානයේ ක්‍රියාන්විතය[සංස්කරණය]ෆීනික්ස් අභ්‍යවකාශ යානය සිත්තරෙකුගේ සංකල්පයක්ෆීනික්ස් ක්‍රියාන්විතය විසින් ටෙලිරොබෝවෙකු 2008 මැයි... |
විශාල වර්ණාවලිමානයක් , ආලෝක අන්වීක්ෂයක් හා පරමාණුක බල අන්වීක්ෂයක් ඇත. උපකරණ නිවැරදිව ක්‍රියා කළහොත් අගහරු මත ඇති ඔක්සිහාරක වර්ග හා එහි ප්‍රමාණික බව ප්‍රචාරණ පාෂාණවල ඇති අයන පිළිබදව විද්‍යාඥයින්ට දැනගත හැකිවන පරිදි විද්‍යුත් රසායනික පරීක්ෂණයක් ද සිදු කෙරෙනු ඇත. මේ අතර නාසා විද්‍යාඥ කැරොල් ස්ට්‍රොකර් විසින් අගහරු මත ඇති... |
පද්‍රව්‍ය මගින් වයිකින්ග් ගොඩ බැසූ ස්ථාන දුෂණය වූ බවට විරෝධතා එල්ල වූවද ෆීනික්ස් යානය ද ගොඩ බසිනු ඇත්තේ වයිකින්ග් ගොඩබැසූ ආකාරයමටය.පෙර කළ 1965 තාරකා විද්‍යාඥයන් විසින් කළ දුරේක්ෂ නිරීක්ෂණවලට අනුව ෆීනික්ස් මගින් අගහරු මත ජීවය සොයා ගැනීමට ඉතා හොද හැකියාවක් ඇති බවට Imminent Discovery නම් පොතෙහි සමහර පර්යේෂකයන් අදහස් දක්ව... |
මත අතීතයේ පැවතියා යැයි උපකල්පිත ජලය සිත්තරුන්ගේ ඇසින්.1990 අගභාගයේ දී Mars Globle Surveyor මඟින් සිදු කළ සොයා බැලීම් විසින්. (පෘථිවියේ මෙන් නොව) , අඟහරු මත තව දුරටත් තහවුරු කළ හැකි ගෝලීය චුම්භක ක්ෂේත්‍රයක් නොමැති බවත්, එමනිසා ජීවීන්ට අහිතකර කොස්මික් කිරණ පෘෂ්ඨය මතට පතිතවන බවත් තහවුරු කළේය. තවද පසුගිය අවුරුදු ... |
xtremophile[සංස්කරණය]අඟහරු මත extremophile පැවතීමට තවත් සාක්ෂි හමුවන්නේ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙනි. අඟහරුගේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල අඳුරු වැටි වාර්ෂික ඇතිවීම් හා නැතිවීම්වලට ජීව විද්‍යාත්මක සාධකයක් ඇති බවට යෝජනා වී ඇත.Haloarchaea අඟහරු මත පැවතිය හැකි තවත් ආකාරයක ජීවයක් බවට යෝජනා වී ඇත. මන්ද අඟහරුගේ වායු පීඩනය ... |
තිබූ ද්‍රව ජලය පිළිබඳ සාක්ෂි සොයා බැලීමය.2000 ජුනි මාසයේ දී අඟහරු පෘෂ්ඨයට යට ජලය ගලායන විට ඇතිවන පීලි ආකාර පවතින බවට සාක්ෂි හමුවිය. ග්‍රහලොවේ ද්‍රව මාධ්‍යය ආසන්නයේ ගැඹුරු උප පෘෂ්ඨ ජල තැන්පතු වර්තමාන ජීවීන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට ඉඩ ඇත. කෙසේ වුවද 2006 මාර්තුවලදී තාරකා විද්‍යාඥයන් විසින් චන්ද්‍රයා මත ද මෙය... |
අභ්‍යවකාශ යානා මඟින් දක්නට ලැබෙන මතුපිට ලක්ෂණ වෙන්සවීම් වලට හේතුව ද්‍රව ජලය බව වන මතය පිළිබඳ සමහර විද්‍යාඥයින් සැක පහළ කරති. වැලි හා දූවිලි වැනි ද්‍රව්‍ය පවා ගැලීම් නිසා මෙයට සමාන ප්‍රතිඵල ඇති විය හැකි බව ඔවුන් පවසති. මෙම සොයා ගැනීම් “journal science” හි 2006 දෙසැම්බර් 8 දී ප්‍රකාශනය කළේය.අඟහරු මත මෙතේන්[සංස්කරණය]මෙත... |
ාව නිසා මෙම වර්තාව මසකට පමණ පසුව ඉල්ලා අස් කරගන්නා ලදී.ගොනුව:Mars water.JPG2004 මාර්තු මාසයේ දී මාර්ස් එක්‍ස්ප්‍රෙස් නම් කක්ෂගතESA යානාව,අඟහරු වායුගොලයේ මෙතේන් අනාවරණය කරගත් බවට අනාවරණය කළේය. මෙය 2003 දී එක්සත් රාජධානියේ හවායි හි අධෝරක්ත දුරේක්ෂය හා චිලීහි “ජෙමිනි සවුත්” පරීක්ෂණාගාරය මඟින් කළ පරීක්ෂණ මඟින් අනුමාණ කර ත... |
ලැබුණු දත්ත වැරදි අර්ථ කථනයකට භාජනය වී ඇති බවයි.අඟහරු මත ඇමෝනියා[සංස්කරණය]අඟහරු වායුගෝලයේ දී ඇමෝනියා අස්ථායී අතර පවතින්නේ පැය කිහිපයක් පමණි. “ජීවයේ සබඳතාවයක් නොමැතිව අඟහරු වායුගෝලයේ ඇමෝනියා පැවතිය හැකි ක්‍රමයක් නැත”යි වරක් නාසා විද්‍යාඥයෙක් ප්‍රකාශ කළේය. මෙම නිසා අඟහරු මත ජීවයක් පවතී ද යන විවාදයට ඇමෝනියා අනාවරණය ඉත... |
්සයිඩ් වලින් ඇමෝනියා වෙන් කර ගැනීමට PFS ට නොහැකි බව ද පසුව සමහරු ප්‍රකාශ කළහ.අඟහරු මත සිලිකා[සංස්කරණය]2007 මැයි මාසයේ දී ස්පිරිට් අඟහරු රෝවරයට ජීවයට ඉතා සුදුසු වූ අතීත පරිසරයක් ගැන සාක්ෂි හමු වූ බව විද්‍යාඥයන් පවසති. මෙය උණු ජල බුබුළු හෝ වාෂ්ප ගිනි කඳු පාෂාණ හා ගැටෙන විට ඇති වන සංසිද්ධිය සිහි කරවන සුළුය. පෘථිවිය මත ද... |
ැවතුණු බවට ගම්‍ය වීම එසේම පවැතීම”යි. BBC ප්‍රවෘත්ති සේවයට මහාචාර්ය ස්ක්වයර්ස් ප්‍රකාශ කළේය. උණු ජලය මඟින් ක්ෂුද්‍ර ජීවීන්ට පැවතිය හැකි පරිසරයක් නිර්මාණය කෙරෙන අතර සිලිකා තැන්පතු මඟින් ඒවා භූමිගතව ආරක්ෂාව වේ. “ඔබ පෘථිවිය මත උණු වායු බුබුළු හෝ වාමුවකට ගොස් බලන්න. ඒවා ජීවයෙන් පිරී ඇත. ක්ෂුද්‍ර ජීවයෙන්” ස්ක්වයර්ස් පවසයි.A... |
ලබයි. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් ... |
ානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවඩු දිනයක් වේ.චාරිත්‍ර[සංස්කරණය]පාරම්පරිකව අස්වැන්න නෙලන අවස්තාවේ දී සමරනු ලබන මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තූති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු වීමට උපකාර කළ වර්ශාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලැබේ. ගම්බද වැසියන් අලුත් ඇදුමෙන් සැරසී සිටින අයුරු දැකගත හ... |
පුටා දක්වනු ඇත. මෙහි තේරුම වනුයේ "තායි මාසයේ උපත නව මහගු අවස්ථා සදහා මග පාදනු ඇත" යන්නයි. පොංගල් උත්සවය සමරනු ලබන්නේ ජනවාරි 12-15 දක්වා කලයේදීය (ග්රෙපගොරියන් කැලැන්ඩරයට අනුව ). තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිළ මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් - ජනවාරි ) දින සතරක් පුරාවට , තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි - පෙ... |
ටතට හැලී යාමේදී චාරිත්රරයක් වශයෙන් දමිළ ජනතාව "පොංගාලෝ පොංගාල්" යනුවෙන් ශබ්දව කෑගසමින්, "සන්ගු" යන සංගීත භාන්ඩයද වාදනය කරනු ලබයි. මේ චරිත්රංය අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වනුයේ නව වසර සෞභාග්ය මත් වසරක් බවට පත් කර ගැනීමයි.පසුව මෙලෙස පිසගත් බත් මිශ්‍රණයේ පලමු කොටස හිරු උදාවත් සමගම ස්වභාවධර්මයාට පුදනු ලැබේ. මෙම පිදීමෙන් ඔ... |
ාදෙන අතර විශේෂ ආහාර හා රස කැවිලි වර්ගද දෙනු ලැබේ. අතැම් ප්ර දෙශ වල විශේෂයෙන් ගම්බදව "ජල්ලිකාට්ටු" හෙවත් මී හරකුන් හීලෑ කිරීමේ තරග මෙම දිනයේ විශේෂ තැනක් ගනී.අවසාන දිනයේදී, කානුම් පොංගල් ලෙස හදුන්වන මෙදින (කානුම් යනු 'නැරඹීමට' යන අර්ථය ඇතිව ) ජනතාව තම නෑදෑ හිතමිතුරන් බැලීමට යාම සිදුවේ. නාගරික ප්‍රදේශවල මෙම දිනයේදී ජනතාව ... |
ලිසිංහල හින්දු අලුත් අවුරුද්දසටහන්[සංස්කරණය]තෛපොංගල් උත්සවය - දිනමිණ[permanent dead link]දීපාවලි[සංස්කරණය]Saveri, Nicholapillai Maria (1996). Jaffna The Land of the Lute. Thirumarai Kalamanram Publications. pp. 125. ISBN 0-9681597-0-2.මෙම ලිපිය සතුව වෙනත් විකිපීඩියා ලිපිවලට සබැඳුම් නොමැත. අදාළ සන්දර්භය තුළ ගැලපෙන පරිදි... |
. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "අජාන් බ්‍රහ්මවංසෝ හිමි" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2010 ජනවාරි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)අජාන් බ්‍රාහ්ම් තෙරුන් වහන්සේඅජාන් බ්‍රාහ්ම් තෙරුන් වහන්සේගුරුකුලයථේරවාද බුද්ධ ධර්මයපෞද්ගලික තොරතුරුජාතිකත්වයබ්‍රිතාන්‍යයඋප... |
ව්‍ය සංයෝගයක් 1dm3 පරිමාවක් තුළ දියවී ඇති මවුල ගණන යි."ටෙලිවිෂන් ඇකඩමි හෝල් ඔෆ් ෆෙම්" යනු ,රූපවාහිනි කලා හා විද්‍යා ශාස්ත්‍රාලයේ හිටපු සභාපති නැසීගිය ජෝන් H. මිචල් විසින් රූපවාහිනියට සුවිශාල දායකත්වයක් දැක්වූ පුද්ගලයාට ගරු කිරීමට ස්ථාපනය කරන ලද්දකි.මෙහි තේරීම් කමිටුවේ වචනවලින් පැවසුවොත් "ඒකරාශි හා පුද්ගලික දායකත්වයන් හ... |
න ලදී. කලාවේ සියලු අංගයන්ට අවශ්‍යවන පුද්ගල-විනය පිළිබිඹු කෙරෙන පරිදි චිත්‍ර ශිල්පියෙකු හා මුර්ති නිර්මාණකරුවෙකුවන පැස්කල් විසින් සාදන ලද වීදුරු ප්‍රතිමාවන් (බැලේ නැට්ටුවන් දෙදෙනෙකු ඇඹු) සියලු ගෞරව පාත්‍ර සියල්ලනට පිරිනමන ලදී.1988 සිට ලෝකඩ අඩියක් මත නෙලන ලද පළිඟු රූපවාහිනී රූප රාමුවක් සම්මානය කිරීම ඇරඹිණි. මෙම නව සම්මා... |
සෝතන්, ෆරාන් ඇලිසන්, බිල් බික්ස්බි හා ලෝම් ග්‍රීන් ආදී ශ්‍රේෂ්ඨයින් සියලු දෙනා මේවන විටද මිය ගොස් ඇත. මෑත කාලයේ පැවති නිලාරම්භ වටයකදී ඩයැන් සෝයර්ගේ හා කැටී කෝරික්ගේ නම් යෝජනා වී ඇත. නමුත් තවමත් අත්දැකීම් බහුල හග් ඩවුන්ස්, පීටර් ජෙනින්ගස්, ඩේවිඩ් හාට්ම්න හා ජේන් පෝලෙ වැන්නවුන්ගේ නම් යෝජනා වී නොමැත. සටහන්[සංස්කරණය]Telev... |
යයෙන් පොප් ෆන්ක් හා හිප් හොප් සංගීතයට භාවිතා වේ. බොහෝ විට මෙහි විරාමයන් ප‍්‍රමාද කිරීම සඳහා රී මික්ස් කරනු ලැබේ. බ්‍රේක් ඩාන්ස් කරුවෙකුහට බ්‍රේක් ඩාන්සර්, බ්‍රේකර්, බී බෝයs හෝ බී ගර්ල් වැනි නම් භාවිතා කරනු ලැබේආරම්භයේ පටන් ම බ්‍රේක් ඩාන්ස් දරුණු නාගරික වීදි කණ්ඩායම් වලට අර්ථසාධක විකල්පයක් විය. අද වන විට බ්‍රේක් ඩාන්ස්... |
දායක් ලෙසය. සංස්කෘතික දියුණුව කෙරෙහි ජානමය දියුණුව කොතෙක් බලපා ඇතිද යන්න කෙරෙහි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුවේ. ඩාවින් වාදය විසින් ජානමය දියුණුව බොහෝ ලෙස විස්තර කර ඇති නිසා සංස්කෘතිකමය අංග කොයි ලෙසකින් මේ කෙරෙහි සම්බන්ධ වේ දැයි මෙහිදී සොයා බැලේ.දිවී උරුමවාද සිද්ධාන්තය[සංස්කරණය]ද්වි උරුම වාදය විසින් පෙන්වා දෙන පරිදි ... |
වෙනස්වීම් මගින් මිනිස් සිරුරට පිෂ්ඨය සහ ලැක්ටොස් අවශෝෂණය කිරීමේ හැකියාව ලැබිණි.සමහර අවස්ථාවලදී, සංස්කෘතිකමය වෙනස්වීම් නිසා ජානමය වශයෙන් මිනිසාට අවාසිදායක දේ ද සිදුවේ. උදාහරණයක් ලෙස, කාර්මිකව දියුණු සමහර පෙදෙස්වල ජනගහණ වර්ධනය හීන වීම දැක්විය හැකිය.සටහන්[සංස්කරණය]Dual_inheritance_theoryමෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. වික... |
ාන්ත ජෝන් විද්‍යාලයසංගණ්‍ය වන්නේතනු රචක, සංගීත අධ්‍යක්ෂකකලත්‍රයා(යන්)සේනාධිආරච්චිගේ සෝමලතා පෙරේරාදරුවන්වයන්තා අනූපා කේමදාස , ධනේෂා ගයාත්‍රි කේමදාසදෙමව්පියන්(s)ඇලන් පෙරේරා , සයිමන් පෙරේරාවෙබ් අඩවියhttp://premasirikhemadasa.com/ආගමබෞද්ධකේමදාස මාස්ටර් නමින් සංගීත ක්ෂේත්‍රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937... |
හි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු නොවූයේ ය. වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම ය. දිළිඳුකම නිසාවෙන් ම කේමදාසගේ අධ්‍යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ ය. අ... |
ේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගෙන් තැලුම් පහර කෑමට ය. ඔහුට හිමි ව තිබූ උසස් වීම ප්‍රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්‍රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය.කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැ... |
[සංස්කරණය]සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් කේමදාස චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ ය. බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය. අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස... |
ණය කළ සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය. පසු කාලීන ව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා , ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නිදාහය චිත්‍රපටයට ත්, සිනමා ක්ෂේත්‍රයෙන් තම සමුගැනීම සනිටුහන් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරන ලද අම්මාවරුණේ චිත්‍රපටයට ත්, සංගීත නිර්මාණයෙන් දායක වූවේය. හංසවිල... |
සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතය, ප්‍රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. මේ ඉන්ද්‍රජාලිත ගාන්ධර්වයා දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර වන ජයන්ත චන්ද්‍රසිරි ගේ වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, සතර දෙනෙක් සෙන්පතියෝ, ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි... |
ගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය සහ ප්‍රසංවාදී ගායනයන්, ඔපෙරා සහ හාමනි (ප්‍රසංවාද) පිළිබඳ ව ඔහුගේ වූ පෘථුල දැනුම විදහාපායි. ඔහුගේ ජීවිත කාලය තුළ ගායනයෙහි සහ වාදනයෙහි ලා විවිධ අත්හදාබැලීම් කිරීමට කේමදාස පසුබට නොවූයේ ය. එකිනෙකට නොගැලපෙන රිද්ම රටා, අතිශය විප්ලවකාරී වූ ප්‍රසංවාදයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙ... |
මට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී ලාංකේය සංගීතයේ කේමදාස සළකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්‍රියා කරති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැන්නවුන් කේමදාසගේ ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්‍රයට පැමිණියවුන් ය. හැත... |
සහ පසුබිම් සංගීතය1967රෑණ ගිරව්මනමාලයෝ1968ගොළු හදවතසරසවි සම්මානයට සහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සඟරාවේ සම්මානයට පාත්‍ර විය.වනසරාබයිසිකල් හොරා1970නාරිලතාසරසවි සම්මානයට පාත්‍ර විය.මොකද උනේ?විචාරක සම්මානය1971සීයෙ නෝට්ටුව1972නිදානයවිචාරක සම්මානය1975අහස් ගව්වවිචාරක සම්මානය1976ජනක සහ මන්ජු1978බඹරු ඇවිත්ජනාධිපති සම්මානය1980වසන... |
හේ පහනසරසවි සම්මානයමධුසමයOCIC සහ ස්වර්ණ සංඛ සම්මානය1994සුරබිදෙනස්වර්ණ සංඛ සම්මානයලොකු දුව1995මීහරකාස්වර්ණ සංඛ සම්මානය1996මාරුතයස්වර්ණ සංඛ සම්මානය1999ජුලියට්ගේ භූමිකාවOCIC සහ ජනාධිපති සම්මානයට පාත්‍ර විය.2002අග්නිදාහයසිග්නිස් සම්මානය හා සරසවි සම්මානයමතු යම් දවස2005ගරිල්ලා මාකටින්ජනාධිපති සම්මානය, සිග්නිස් සම්මානය සහ සරස... |
ණවලට දායකත්වය දක්වා තිබේ. ආරම්භක දිනයේ දී ම රුපියල් මිලියන 3.7ක ආදායමක් ඉපයූ ‘දොරමඩල‘ ඔපෙරාව, ලොව ප්‍රථම බෞද්ධ කැන්ටාටාව වූ ‘පිරිනිවන් මංගල්‍යය‘ මෙන්ම ‘සොඳුරු වර්ණදාසි‘ සහ ‘අග්නි‘ ඔපෙරා ද කේමදාස පදනමේ අනභීභවනීය නිෂ්පාදනයන් ය. ජාතීන් අතර ඇති එදිරිවාදිකම් දුරුකරලීම තුළීන් සාමාජීය සහ සංස්කෘතික පෙරලියක් ඇති කිරීමට හැකි දර්... |
කේමදාස නිල වෙබ් අඩවියප්‍රේමසිරි කේමදාස ජාල සටහනප්‍රේමසිරි කේමදාස මහතාගේ අභාවයෙන් පසු දිනමිණ පුවත්පතෙහි පලවූ විශේෂාංග ලිපි පෙල සංරක්ෂණය කළ පිටපත 2011-02-01 at the Wayback Machineමාස්ටර් ගිහින් එන්න..... සංරක්ෂණය කළ පිටපත 2010-08-30 at the Wayback Machineප්‍රේමසිරි කේමදාස පශ්චාත් නූතනවාදියකු නොවේ....[permanent dead link... |
1937PLACE OF BIRTHDATE OF DEATHOctober 24, 2008PLACE OF DEATHඅධිකාරී පාලනය සාමාන්‍යVIAFWorldCatජාතික පුස්තකාලUnited Statesවෙනත්FASTMusicBrainz artistවිලියම් ලොයිඩ් (බිල්) බ්‍රිල්පියාසැරි කොමදෝරු බිල් ග්‍රිල්, ජූලි1944උපත17 මැයි1916 ගැන්මේන්, නිව් සවුත් වේල්ස්මරණය12 October 1964(1964-10-12) (වයස 48) කැම්බෙල්, ඕස්ට්‍ර... |
මවිලියම් ලොයිඩ් බ්රි්ල් (William Lloyd Brill) DSO, DFC &Bar (1916 මැයි 17-1984 ඔක්තොම්බර් 12) යනු ඕස්ට්රේ ලියනු රාජකීය ගුවන් හමුදා(ඕ.ර.ගු.හ) ජෙය්ෂ්ට නිලදාරියෙක් හ බෝම්බ හෙලන ගුවන් නියමුවෙකි. උපත නිව් සව්ත් වේල්ස් හි පිහිටි රිවෙරිනා(Riverina) ප්ර න්තයේය. ඔහු 1940 ගුවන් ශිෂය්භටයෙකු ලෙස ඕස්ට්රේ්ලියනු රාජකීය ගුවන් හමුදාව... |
ව්රෝ ලන්කාස්ටර් (Avro Lancaster) යානය බෝම්බ දැමීම සදහා මෙහෙයවමින් බෝම්බ වියපාරය සදහා ආපසු ආවේය.බිල්ගේ නායකත්වය හා අරමුණ ගුවන් යානයට හානිවී තිබියදීද මෙහෙයුම සම්පුර්න කිරීමයි. එක් අවස්තාවකදී තවත් ලන්කාස්ටර් ( Lancaster) යානයක ඉහල කොටස බෝම්බයකින් හානිවී තිබියදී ඔහු අරමුණ සම්පුර්ණ කිරීම නිසා ඔහු කීර්තිමත් සේවා මෙහෙයුම් ස... |
යකයා ලෙස උසස්වීමක් ලබුණි. ඔහුගේ අවසාන පත්වීම කන්බෙරා(Canberra) හි පිහිටි ගුවන් හමුදා දෙපාර්තුමේන්තුවේය. ඔහු එහිදී 1964 ඔක්තොම්බර් මස හෘදයාබදයකින් මිය ගියේය.පෙර ජීවිතය[සංස්කරණය]බිල් උපත ලැබුවේ 1916 මැයි 17 නිව් සව්ත් වේල්ස් හි පිහිටි[[ ගැන්මේන්[[(Ganmain)හි [[රිවෙරිනා[[(Riverina) ප්‍රන්තයේය නගරයේය. ඔහු වික්ටෝරියාවෙන් ... |
ස පරීක්ෂා කලේය. "නිහඩ ගමේ කොල්ලෙකු" හා "ගොඩක් වේගය අඩු" නමුත් "බුද්ධිමත්" පුද්ගලයෙකු ලෙස ඔහු හදුනා ගත්තේය.1940 නොවැම්බර් 11 රටවැසි ගුවන් හමුදාව(CAF) ලෙස නම් කල ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ ක්‍රියාකරී සන්චිතයට මාරු කලේය. ඔහු අධිරාජ්‍ය ගුවන් පුහුණු උපක්‍රම යටතේ මූලික උපදෙස් පිලිපදිමින් ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හ... |
ාවේ අංක 460 දරණ ගුවන් හමුදා කණ්ඩයේ රැෆ් මොල්ස්වර්ත්(RAF Molesworth) ගුවන් යානයට පත්කලේය. යුරෝපයේ ගුවන් යුද්ධය[සංස්කරණය]ප්‍රථම මෙහෙයුම් සංචාරය[සංස්කරණය]Pilot Officer Brill (right) with fellow No. 460 Squadron RAAF pilot Arthur Doubleday at RAF Molesworth, England, c. November 1941අංක 440 ගුවන් හමුදා ඒකකය X වන ගිවිසුමේ ක... |
29/30 රාත්රි බිල් ගෙනිවිලර්ස්(Gennevilliers) හි උපනගරයක් වු පැරිස්(Paris) හි පිහිටි කර්මන්ත්ශාලා වන රොන්(Rhône), තොම්සන් හවුස්ටන් (Thomson Houston)හා ගුඩ් රිච්(Goodrich) වලට ගුවන්යනා 27 කින් බෝම්බ දැමීම පාලනය කලේය. අරමුණ පැහැදිලි කරගැනීම,නිරව්ද්යtතාව තහවුරු කරගැනීම හා අමතර හානිය අවම කරගනීම සදහා හමුදාව අවශ්ය.විය. අයහපත... |
යනා හතරක් අතුරෙන් අරමුණට සාර්තකව පහරදුන් අංක 460 දරණ ගුවන් හමුදා කණ්ඩයේ එකම නියමුවා ඔහු විය. ඔහුගේ "ධෛර්ය්යව හා අධිෂ්ටානය" සදහා කීර්තිමත් හරහා පියසැරීමේ සම්මානයෙන් ජුනි 26 පිදුම් ලැබීය. ඔහුගේ ගුවන් හමුදා ඒකකයේ මෙම සම්මානය ලද පලමු ගුවන් නියමුවා ඔහු විය.පසු මාස කීපය පුරා කොලොන්ග්(Cologne),එස්සෙන්(Essen) හා බ්රෙහමේන්(Br... |
්තු එංගලන්තයට එකට පැමිනියේය, වෙලින්ටන්(Wellington) යානයෙන් එකට පියාසර කලේය, දෙවන සංචාරයට ස්වේචාවෙන් ඉදිරිපත් වු අතර නොයෙක් උසස්වීම් හා සම්මාන ලැබුවේය. දවස් දෙකක් නොමෙරී බේරුන අතර පසුව ගුවන් යානා නිශ්පාදනයේ ක්රිසයකරියෙකු විය.දෙවන මෙහෙයුම් සංචාරය[සංස්කරණය]Wing Commander Brill as commanding officer of No. 467 Squadron RAA... |
තිවූ ජීවිත ප්‍රමණය ඉහලය.බිල් ජනවාරි 27 ඔහුගේ දෙවන මෙහෙයුම බර්ලින් වලට විරුද්ධව දියත් කලේය. යලිත් කදවුරෙන් බැහැර පියාසර කල ගුවන් යානයේ වියරු වැටුනු එන්ජිම ගුවනේදී බල රහිතවූ. නමුත් හොදින් භූගතවිය. පහර දීමේදීඔක්ෂිජන් හිගවීමෙන් ඔහුගේ තුවක්කු කරුවෙකු මියගියේය. ඔහුගේ එක එන්ජිමක් බර්ලින් වලට ලගාවීමට පෙර අඩපන් වූ අතර එය සාමාන්... |
ණ්ඩ ප්‍රමාණයක් යොදා ගනිමින් සතුරන් මගහරීමට හා පහරදීමට සමත් විය.ඔහුගේ ක්‍රියාකාරී සමයේ "යහපත් නායකත්වය හා ධෛය්‍ය" නිස බා සම්මනයෙන් පිදුම් ලැබීය. 1945 ජනවාරි 16 මෙම සම්මානය ලන්ඩනයේ ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කලේය. 1945 ජනවාරි 29 ගැන්මේන්(Ganmain) මෙතෝදිස්ත පල්ලියේදී ගුරුනරියකු වූ ඉල්මා කිටෝ(Ilma Kitto) විවාහ කරගත්තේය. යුද්ධ... |
1945 දෙවන ලෝක යුද්ද කාලයෙන් පසු විසුරුවා හරින ලද) අංක 10 දරණ (General Reconaissance ) භට කණ්ඩායමේ ප්රකථම අණ දෙන නිලදාරිය වශයෙන් පත් වෙන ලදී. බිල් ගේ ප්රනධාන කාර්යභාරය වුයේඋතුරු රැජින ලන්තයේ (Queensland) වල අතිරික්ත යුධ පහසුකම් නතර කර දැමීම හා ඒවා තමන් යටතට ගැනීමට සංවිදානය වීම, සෙවීම් හා දිවි බේරා ගැනීම් මෙහෙයුම් සඳහා ... |
කටයුතු වල හා තරුණ සංගම් වල ක්රි යාකාරීව නිරත වීම හේතුවෙන් 1960 මුල් කාලයේCanberra -Monaro බාලදක්ෂ සහකාර කොමසාරිස් තනතුරට පත් කරන ලදී. 1964 ගුවන් දෙපාර්තමේන්තුවට බඳවා ගන්න ලදී. ඔක්තොම්බෙර් 2 දින හදිසියේ ඇති වූහෙර්ද්යාත බාධයකින් Campbell හි පිහිටි ඔහුගේ නිවසේදී බ්රිසල්, ජිවිතක්ෂයට පත් විය. පවුලේ හිතවතුන් විසින් Canbe... |
ණයෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යයට සම්බන්ධ වූයේ දේශපාලනික හෝ නෛතික ස්වාධීනත්වයේ ඉතිරිවී තිබූ අවශේෂ ද නැති කර ගනිමිනි. I වන එළිසබෙත් රැජිනගේ 1559 ඒකීයතා පනත හරහා හෝ දේශපාලනික - ආගමික ගිවිසුම වේල්සය නමින් රෙපරමාදු යටත් බවට පත් කළ අතර එයට නැවත බලය ගැනීමට හැකිවූයේ ඉංග්‍රීසි සිවිල් යුද්ධය අතරතුර හා ඉන් පසුව සිදු වූ දියුණුවීම් වල... |
ගනී. මේවා යුගල පද, ඉඟි වැකි, ප්‍රස්ථාව පිරුළු වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එදා සිංහලයා මෙන්ම අද සිංහලයාද මේ ප්‍රස්තාව පිරුළු උපයෝගී කරගනිමින් තමන්ගේ අදහස වඩාත් කැපී පෙනෙන පරිදිත් වඩාත් අලංකාරවත් වන පරිදිත් අදහස් ඉදිරිපත් කිරීමට යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු ලිවීමේදී මෙන්ම ව්‍යවහාරයේදීත් එක සේ භාවිතා කළ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.