text
stringlengths
0
1k
ිරීම. නැන්දම්මාගේ ආදරේ වගේ -දිනෙන් දින හීනවන ආදරය. 2.එදිනෙදා ජීවිතය හා සම්බන්ධ ප්‍රස්තාව පිරුළු‍• අපි කන හැටි ලිපා දනී - අග හිඟකම් වැඩි බව • අටුව කඩා පුටුව හැදුවා වෙගේ - වැඩි අගය ඇති දෙය විනාශ කර අඩු අගයක් ඇති දෙයට තැන දීම. • අනුන්ගෙ පානින් එළිය බලන්නා වාගේ - අනුන්ගෙන් යැපීමට කටයුතු කිරීම.• නරියාට කුකුල් කොටුව බාර දුන්...
ත යම්කිසි කාර්යයක් කරමින් තාප එන්ජිමක් ලෙස ක්‍රියා කළ හැකි ය.තාප එන්ජිමක් අවකාශයේ ඇති උණුසුම් කලාපයක සිට සිසිල් කලාපයකට ශක්තිය ලබාදේ. එම ක්‍රියාවලියේදී එම ශක්තියෙන් කොටසක් යාන්ත්‍රිය කාර්යය බවට පරිවර්තනය කරයි. එමෙන්ම මෙම ක්‍රියාවලිය අනෙක් අතට සිදුකරමින් චක්‍රය ප්‍රතිවර්ත කළ හැක. පද්ධතියට බාහිර බලයක් යොදා ඇති අවස්ථවක ...
ළ උෂ්ණත්වයක දී (TH) වායුවේ සිදුවන ප්‍රතිවර්ත්‍ය සමෝෂ්ණ ප්‍රසාරණය (සමෝෂ්ණ, තාපය එකතු වීම)මෙම පියවරේදී (1 රූප සටහනේ A සිට B දක්වා) ප්‍රසාරණය වන වායුව හේතුවෙන් පිස්ටනය මඟින් අවට පරිසරය මත කාර්යයක් සිදුකරයි.මෙහිදී වායුවේ ප්‍රසාරණය සිදුවන්නේ ඉහළ උෂ්ණත්වයේ ඇති නිධියෙන් අවශෝෂණය කරගන්නා තාපය මඟිනි.2. වායුවේ සමඑන්ට්‍රොපික (ප්‍ර...
ර ඇති බවට උපකල්පනය කෙරේ. මෙම පියවරේදී අවට පරිසරය වායුව මත කාර්යයක් කරන අතර, එය සම්පීඩනය කරමින් උෂ්ණත්වය (TH) දක්වා ඉහළ නන්වයි. මෙහිදී වායුව පළමු පියවරේ ඇති අවස්ථාවටම පත් වේ.ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝඋපත4අප්‍රේල් 1943ශ්‍රී ලංකා විපත2013 සැප්තැම්බර් 27කොළඹ, ශ්‍රී ලංකාවජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, ක...
ඒ සමඟම විශාල සංඛ්‍යා සටහන් කිරීම සඳහා ක්‍රමවේද බිහි විය. උදාහරණයක් ලෙස බැබිලෝනියානුවන් ප්‍රධාන වශයෙන් 1 සහ 10 වැනි සංඛ්‍යා ඇසුරින් බලවත් ස්ථානීය - අගය පද්ධතියක් නිර්මාණය කරන ලදී. 1,10 සහ මිලියනය දක්වා වූ 10 බලය සඳහා එකිනෙකට වෙනස් ද්වි අක්ෂර සහිත සංඛ්‍යාංක පද්ධතියක් ආදී ඊජිප්තු ජාතිකයන් සතු විය. ක්‍රි.පූ.15000 පමණ අයත්...
ඉක්මවා පැතිර නොගියේය. මෙම සංකල්පයේ නූතන ආකාරය ක්‍රි.ව. 628 දී ඉන්දියානු ගණිතඥ බ්‍රහ්මගුප්ත විසින් හඳුන්වාදෙන ලදී. කෙසේ නමුත් මධ්‍යතන යුගයේ සිට ආගණකකරුවන් (ඊස්ටර් සමය ගණනය කරන්නවුන්) ක්‍රි.පූ. 25 ඩයෝනිතියස් එක්සිගස් ගේ පටන් ශුන්‍ය සංඛ්‍යාවක් ලෙස භාවිතා කිරීමට පුරුදු වුහ. එය ලිවීම සදහා රෝමානු සංඛ්‍යාංකයක් භාවිතා කරනු වෙ...
වැනි අනෙකුත් ගණිතඥයින් 1 පළමු ප්‍රකෘති සංඛ්‍යා ලෙස සැලකීමේ පැරණි සම්ප්‍රදාය පිළිපදිති.සටහන්[සංස්කරණය]References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Natural_number#History_of_natural_numbers_and_the_status_of_zeroමෙම ලිපිය හෝ ලිපි කොටස අංගම්පොර සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)ඇම්බැක්කේ පැරණි සටන් කැටයමක්අංගම්පොර සට...
ර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය .මූලිකාංගඅංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව කරනු ලබන සටන අංගම් යනුවෙන් හදුන්වයි. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අ...
සටන් ක්රම හැදෑරීමේදී එය විදේශීය ආක්රමණවලදී හැර තම පෞද්ගලික ප්රතිවාදීන්ට එරෙහිව භාවිතා නොකරන බවට ශිල්පය හදාරන කෙනා දිවුරා පොරොන්දු විය යුතුය.ශාරීරික ශක්තියඅංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සදහා...
සක්කාර අභියෝගසිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය."ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්රත්යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ...
නින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්රීසි සෙනෙවි අත ඉතිරීවූයේ...
ඉංග්රීසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩ වී මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.”වැඩිදුර කියවීම්http://www.korathotaangam.com සංරක්ෂණය කළ පිටපත 2014-08-14 at the Wayback Machineඅංගම්පොරකොරතොට අංගම්පොර සම්ප්රදායhttp://re...
ලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ක්ෂණිකව මරණයට පත්වෙන්න නිලවලට පහරදීම, කල්ගතව මැරෙන්නට නිලස්ථානවලට පහර දීම, නිල අල්ලා ප්‍රතිවාදියා ගොළු වෙන්න එසේත් නැත්නම් බිහිරි වෙන්න පහරදීම, සිහිනැතිවන්නට නිලවලට පහර එල්ල කිරීම හා මළමුත්‍රා පිටවීමට නිලවලට පහරදීම ආදිය ඒ අතරින් සමහරකි. විශේෂයෙන්ම මහා මාරක නිල ශාස්ත්‍රය වැනි දියුණු ස...
සටන්කොට සතුරා පරාජය කරපෙන්වීම, විශාල ගල්,ගස් කදන් ඈතට විසි කිරිම, පොල් ගසට පයින් ගසා පොල් කැඩීම, පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, හක්ගෙඩියකට වැලමිටෙන් ගසා සුණු විසුළු කර දැමීම, මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැද‍ගෙන කිහිපදෙනෙකු සමඟ සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිද...
හිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය. සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස...
රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී.මර්දනය[සංස්කරණය]ඉංග්‍රීසින්ගේ මර්දන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි...
000; 13.40500ඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E / 52.52000°N 13.40500°E / 52.52000; 13.40500Countryජර්මනියරජය • Governing MayorKlaus Wowereit (SPD) • Governing partiesSPD / CDU • බුන්ඩස්රාට්හී ඡන්ද ගණන4 (69ක් අතුරින්)සරිය • Total891.85 කිමී2 (344.35 සතරැස් සැත)උන්නතාංශය34 මී (112 අඩි)ජනගහණය(31 December 2011)[1] • Total3...
andenburg) පුරවරයේ මිලියන 5 ක ජනතාවක් ජාතීන් 190 ක් නියෝජනය කරමින් සිටී.භූගෝලීය ලෙස යුරොපානු තලයේ පිහිටයි.නගරයේ සම ශිතෝෂ්ණ කාලගුණයක් ඇති අතර.නගරයේ තුනෙන් එකක් පමණ ශාන්ත වනය, වතු,උයන් සහ ගංඟා ආදියෙන් සමන්විතය. වගාව ,දේශ්පාලනය ,මාධ්‍ය නිසා ලෝක ප්‍රචලිත වී ඇත.මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන් සේවා සැපයිම මත පදනම් වී ඇත.විවිධ වු...
ill August 1945), "БГ" (=BG; 1945–1946, for cars, lorries and busses), "ГФ" (=GF; 1945–1946, for cars, lorries and busses), "БM" (=BM; 1945–1947, for motor bikes), "ГM" (=GM; 1945–1947, for motor bikes), "KB" (i.e.: Kommandatura of Berlin; for all of Berlin 1947–1948, continued for West Berlin until 1956), "GB" (i.e.: ...
මෙම පොතට අනුව කෙනෙකුගේ ජිවිතයෙ තිබිය යුතු පුධාන අරමුණු දෙකකි . එනම්, 01. ඔබ යමි කිසි වෘතියකට අති දක්ෂයකු විම.02. ඔබ ධනවතෙකු විම ,යන්නය.ඔබට ලොක්කෙකු විමට, ධනවතෙකු විමට පිළීපැදිය යුතු නීතී 15 ක් ඇත. [1]නැපෝලියන් හිල් (Napolean hill) විසින් රචිත “The Law of success” පොතේ දක්වා ඇත. ඒ ගතිගුණ නැතිනමි ධනවතෙනකු විමට ...
බිය යුතුය.07. ඔබව පාලනය කරගැනිමට හැකිවිය යුතුයි. එනමි ඔ‍බේ වචන , ඔබේ හැගිම් ඔබ කරන දෙවල් ඔබ විසින්ම පාලනය කරගත යුතුයි.08. සමාජයේ හෝ රැකියාවෙන් ඔබට පවරන වැඩ ප්‍රමාණයට වඩා වැඩියෙන් නිතරම වැඩ කල යුතුයි.09. ප්‍රසන්න පෙෳරුෂයක් ඔබට තිබිය යුතුය.10. යම් දෙයක් ගැන නිවරැදිව සිතිමේ ශක්තියක් ඔබට තිබිය යුතුය.11. ඔබ‍ට ය...
එහි ජලීය ද්‍රාවණ, ඇඹුල් රසය, නිල් ලිට්මස් රතු කරලීමේ හැකියාව සහ, භෂ්ම සමග සහ සමහරක් ලෝහ (කැල්සියම් වැනි) සමග ප්‍රතික්‍රියා කොට ලවණ තැනීමේ හැකියාව යන ගුණාංග සහිත.රසායනික ද්‍රව්‍යයයකි. අම්ල වල ජලීය ද්‍රාවණයන්හී pH අගය 7 ට අඩු අගයයක් ගනියි. Ph යනු අම්ල හා භස්ම හදුනාගැනීමට විද්‍යාගාරයේ භාවිත දර්ශකයකි. Ph අගය 7 ට ව...
පෙරැලීමෙහි අඩු මිලක් හෝ අඩු වැයකි.ශක්ති තීව්‍රතාව යන්න, ඒකක වර්ග ප්‍රමාණයක ශක්ති භාවිතය නැංවීමෙහි මිනුමක් වන ශක්ති භාවිත තීව්‍රතාව (EUI) හා සමගින් පටලවා ගත යුතු නොවේ.සමාලෝචනය[සංස්කරණය]ශක්ති තීව්‍රතාව විවිධ හේතුන් මත රදා පවතී. උදාහරණයක් ලෙස ජනතාවගේ ජීවන රටාව ගත හැකිය. ජීවන රටාව උසස් තත්ත්වයක පවති නම් එම රටේ ශක්ති තීව්‍ර...
යින් පවා අයත් වුණි.කොක(ර්) ස්පැනියල් සුනඛයින් මුල් වරට මහා බ්‍රිතාන්‍යය තුල දඩයම් සුනඛයින් ලෙස ඇති කරනා ලද අතර, යුරෝ-ආසියානු වටුවන් නම් පක්ෂි විශේෂය දඩයම් කිරීම සදහා ඔවුන් ප්‍රයෝජනවත් වූ නිසාවෙන් "කොක(ර්)" යන නාමය පටබඳිනා ලදි. මෙම සුනඛ විශේෂය ඉන්පසු ඇමෙරිකාවට රැගෙන ආ බවද, එහිදී වෙනස් සුනඛ සම්මතයකට අනුව මොවුන්ව ඇති කළ බ...
o ගෙන් පැවත එන ලෙසත්, ඇමරිකානු කාණ්ඩය ඔහුගේම පැටවෙක් වන ඕබෝ II (Ch. Obo II)ගෙන් පැවත එන ලෙසත් සැළකේ. 1946 පටන් ඇමරිකා එක්සත් ජනපදයෙහි බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් සුනඛයන් ස්වදෙශීය සුනඛ විශේෂයෙන් වෙන්කොට සලකන ලද අතර, 1970 පටන් බ්‍රිතාන්‍යයෙදී ඇමෙරිකානු ස්පැනියල් වර්ගය වෙනස් කාණ්ඩයක් ලෙස සලකන ලදි. තවද බ්‍රිතාන්‍ය කොක(ර්...
Game හි මොවුන් ව හදුන්වා දෙන්නේ ‘Another kind of hound there is that be called hounds for the hawk and spaniels, for their kind cometh from Spain, notwithstanding that there are many in other countries’ ලෙසය.[2] The Master of Game යනු 14 වන සියවසෙහි මුල් කාලයෙදී Gaston III of Foix-Béarn ගේ පැරණි ප්‍රංශ නිර්මාණයක් වන දඩ...
ෂයර් කොක(ර්) ලෙස සුනඛයන් වෙසෙනා ලදි. [6] 1903 දක්වා වේල්ස් හා ඩෙවොන්ෂයර් දෙවර්ගයම කොක(ර්) සුනඛ ගණයට අයත් ලෙසත් ඉක්බිතිව කෙනල් සමාජය(The Kennel Club) විසින් ඔවුන්ව වේල්ස් ස්ප්‍රින්ගර් ස්පැනියල් ලෙසත් හදුන්වාදෙන ලදි.[7]ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ප්‍රතිෂ්ඨාපනය කිරීමට මුලිකවූ පිරිමි සත්වයා වූ ඕබෝ II (Ch. Obo II)සුන...
එක්සත් රාජධානියෙහි කෙනල් සමාජය ආරම්භ වීමෙන් අනතුරුව, අභිජනනය කරන්නන් විසින් කොකර් හා ස්පැනියල් දෙවර්ගයේම පෙළපත් තොරතුරුගත කිරීමේ ප්‍රයත්නයක් දරනා ලදි. 1982 දී කෙනල් සමාජය විසින් බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් හා බ්‍රිතාන්‍ය ස්ප්‍රින්ගර් ස්පැනියල් ලෙස සුනඛයින් ව දෙවර්ගයක් ලෙස වෙන්කරන ලදි.[11]වර්තමාන කොක(ර්) ස්පැනියල් වර්...
ර ගෙනගොස් ඇත.[12] වෙළද දැන්වීම් වල වාර්තාගතවී ඇති අන්දමට ඕබෝ II යනු, ඔහුගේ ජිවන කාලය තුල ඇමෙරිකාවේ විසු සියළුම ත්‍යාගලාභී කොක(ර්) සුනඛයකයන්ගෙන් බහුතරයකගේ මුතුන් මිත්තෙකු බවය.[13]නූතන වර්ගයන්[සංස්කරණය]ඇමරිකානු හා එංගලන්ත කොක(ර්) සුනඛයන්ගේ උස සහ හැඩයෙහි වෙනස පිළිබිඹු කරන ප්‍රස්ථාරයක්.ඇමරිකානු කොක(ර්) ස්පැනියල්එංගලන්ත කොක...
පපුවකින් සමන්විත වෙයි.[14]කොක(ර්) ස්පැනියල් සුනඛයන්ගේ ලෝම කළු, රතු හා රන්වන් වර්ණ ඇතුළු විවිධ ස්ථිර වර්ණයන්ගෙන් යුක්ත වේ.[16]මීට අමතරව කළු සහ දුඹුරු වර්ණ හා අක්මාවේ වර්ණය හා දුඹුරු වර්ණය මිශ්‍ර වර්ණ වලින් මෙන්ම, ඇතැම්විට ඉහත කී ස්ථිර වර්ණ මිශ්‍රිත සුදු දුඹුරු, සුදු දුඹුරු මිශ්‍රිත තද දුඹුරු, ත්‍රි වර්ණ සහ ස්ථිර වර්ණ ස...
ඛ වර්ග අතර 23න් වන ස්ථානයෙහි පවතින බව ඇමරිකානු කෙනල් සමාජයේ ලියාපදිංචි දත්ත වලට අනුව වාර්තා වූ අතර එය, 1999 දී 13 වන ස්ථානය ලබාගන්නා ලද මොවුන්ගේ ජනප්‍රියතාවයේ සැලකිය යුතු අඩු වීමකි.[20] පුරා වසර 25ක් ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ඇමෙරිකාවේ ජනප්‍රියම සුනඛ වර්ගය විය. එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂය වෙනස් වර්ගයක් ලෙස...
ොක(ර්) ස්පැනියල් නමින් හැදින්වන අතර,[23] 1892 දී කෙනල් සමාජය The Kennel Club (KC) විසින් මුලින් හැදිනාගත් වර්ගයද වේ.[11]ඇමෙරිකානු කෙනල් සමාජය American Kennel Club (AKC) විසින් එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂය වෙනත් සුනඛ වංශයක් ලෙස හදුන්වන ලද්දේ 1946 දීය.[14]කෙනල් සමාජයට අනුව, එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂයෙහි ශරීර ප...
ව 2009 දී, එංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයින් ලියාපදිංචි 22,211 හමුවේ එංගලන්තය තුල ජනප්‍රියත්වය අතින් දෙවැනි ස්ථානයට පත්වන්නේ, ලියාපදිංචි 40,943 කින් සමන්විත වන ලැබ්රඩෝර් රිට්‍රීවර් සුනඛ විශේෂය හමුවේය. මෙහිදී තෙවැනි ස්ථානය ලියාපදිංචි වාර්තා 12,700කින් යුක්තව එංගලන්ත ස්ප්‍රින්ගර් ස්පැනියල් සුනඛ විශේෂයට හිමි විය.[25] 199...
සුනඛයින්ට සාපේක්ෂව කඩිසර වේ.[26]ඇමරිකානු කොක(ර්) ස්පැනියල්[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ඇමරිකානු කොක(ර්) ස්පැනියල්අලුතින් හැඩ කරන ලද ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සුනඛයෙක්කොක(ර්) ස්පැනියල් විශේෂය ඇමරිකානු කෙනල් සමාජය විසින් 1878 දී හදුනාගන්නා ලදි. සාමාන්‍යයෙන් එංගලන්ත විශේෂයට වඩා මොවුන් කුඩා වන අතර, 1935 දී ඇමරිකාව තුල මෙම දෙ...
ොමු වූ නිසාය.[7] ඇමරිකානු කෙනල් සමාජයට අනුව පිරිමි සතුන් සඳහා සම්මත ප්‍රමාණය, උරිස් ඇට අතර නාරටියේ දිග අඟල් 14.5–15.5 (සෙ.මි. 37–39) තුල වන අතර ගැහැණු සතුන් සඳහා අඟල් 13.5–14.5 (සෙ.මි. 34–37)අතර වේ.[28] තවද මෙම වර්ගයෙහි බරෙහි සාමන්‍යය රාත්තල් 24-30 (කිලෝ 11-14) අතර අගයක් ගනී.[29]ඇමරිකා එක්සත් ජනපදයේ ගෞරවාන්විතම සුනඛ ...
ංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයින්ගේ මද්‍යස්ථ ආයු කාලය අවුරුදු 11 මාස 2ක් පමණ වේ.[34] මෙම සමීක්ෂණයට අනුව, සුනඛ දෙවර්ගයෙහිම මරණයට ප්‍රධානතම හේතු කාරකය ලෙස පිළිකාව ද, මහලු වයස දෙවෙනි හේතු කාරකයද විය.[33][34] මෙම නූතන සුනඛ දෙවංශයම විවිධ සෞඛ්‍ය ගැටළු කිහිපයකට යටත් වේ. දෙවර්ගයටම පොදු ගැටළු ලෙස ශ්‍රවණ ආසාධන හා විවිධ අක්ෂි ආස...
ණ ආබාධ සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. මෙම සුනඛයින්ගේ කනෙහි ඇති නැම්ම හේතුවෙන් කන තුලට වාතය ගලා ඒම වලකන අතර එමගින් වෙනත් ජීවීන්ට වාසය කල හැකි උණුසුම්, තෙතමණය සහිත වාතාවරණයක් නිර්මාණය වේ. Otitis externa යනු ශ්‍රවණ නාලයෙහි ඇතිවන ඉදිමුම් තත්වයක් වන අතර ඒ සඳහා පරපෝෂිතයින්, ක්ෂුද්‍රජීවීන්, ආගන්තුක වස්තූන්, පටකවල අසාමාන්‍ය වැඩීම...
සේදීම කළ හැක. ඇතැම් අවස්ථා වලදී ඉදිමුම් වලක්වන බෙහෙත් පවා නිර්දේශ කල යුතු වේ. තෙතමනය ඇති පරිසරයක විසීම හා නිතරම පිහිණීම්වල නිරත වීම හෝ ස්නානයෙන් පසු සැලකිලිමත් ලෙස කන් වියලීම නොකිරීම වැනි හේතු මෙවැනි කන් ආසාධන හටගැනීමට ඇති හැකියාවන් වර්ධනය කරයි. මෙවැනි කන් ආසාත්මිකතා කන් වල ඇති ලෝම කොට කිරීම මඟින් තුරන් කරවා ගත හැක.[36...
ෙය සුනඛයාගේ ඇසෙහි පීඩනයේ වැඩිවීමක් වන අතර නිසි පිළියම් නොකිරීමෙන් දෘෂ්ටියෙහි අඩු වීමක් හා අවසානයේදී දෘෂ්ටිය නැතිවීයාමටද හේතුවිය හැක. මෙම තත්වය ආවේණික ('Primary glaucoma') එසේත් නැත්නම් වෙනත් පටකවල අසාමාන්‍ය වැඩීමක්/ගෙඩියක් හෝ lens luxation වැනි වෙනත් අක්ෂි ආසාත්මිකතා කිහිපයකටම හේතුවන ද්විතීක තත්වයක්ද විය හැක.[39] තවද, ...
eeding, Training, and Management in Health and Disease. New York: Orange Judd Company.↑ 7.0 7.1 7.2 "The Cocker Spaniel: Fine Feathered Friend". Dog & Kennel. 1999. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)↑ Sucher (1999): p. 8↑ Kolehouse, Bobbie. "Dusting Off History to Look at Cocker Hunt...
Spaniel Club. සම්ප්‍රවේශය 5 October 2010.↑ "White Cocker: "Brucie" grandson is rare color". Life. 13 December 1943. p. 40. සම්ප්‍රවේශය 25 April 2010. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)↑ 20.0 20.1 "AKC Dog Registration Statistics". American Kennel Club. සම්ප්‍රවේශය 26 April 2010.↑ "...
b. සම්ප්‍රවේශය 26 April 2010.↑ Quelch, John (1988). The Early Days of the American Cocker Spaniel in the United Kingdom. American Cocker Spaniel Club of Great Britain. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)↑ "AKC Meet the Breeds: Cocker Spaniel". American Kennel Club. සම්ප්‍රවේශය 25 April 2...
33.0 33.1 "Summary results of the Purebred Dog Health Survey for American Cocker Spaniels" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 22 January 2011.↑ 34.0 34.1 "Summary results of the Purebred Dog Health Survey for English Cocker Spaniels" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 22 January 2011.↑ "Hip Dysplasia Statistics". Ort...
ne Inherited Disorders Database. 28 March 2002. සම්ප්‍රවේශය 1 May 2010.↑ "What are cataracts?". Canine Inherited Disorders Database. 29 December 2004. සම්ප්‍රවේශය 1 May 2010.BibliographyWalsh, John Henry (1887). The Dog in Health and Disease. London: Longmans & Green.Edward, Second Duke of York [in ඉංග්‍රීසි] (1909). T...
ීමඅනුරාධපුර, ශ්‍රී ලංකාව ද්වාරය:බුද්ධාගමරුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේ අටමස්ථාන වලට අයත් ප්‍රධානතම දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි.සුවිශේෂීත්වයගෞතම ස...
ි මහා සෑය☆හේමමාලි මහා සෑය☆අසදෘශ මහා සෑය☆ස්වර්ණමාලී මහා සෑයශාරීරික ධාතුසම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ...
ැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේ...
ිදන් කෙරිණි.වන්දනා ගාථාවසයිංසු යස්මිං සුගතස්ස ධාතුනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණමාලීති පතිතනාමංවන්දාමහං ථූපවරං මහග්ඝංඉදිකිරීමඉදිකිරීම් ද්‍රව්‍ය ලබාගැනීමපුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.යොදුන්...
එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.භූමිය සමතලා කරන ලදී.එය රියන් හතක ගැඹුරට සාරන ලදී.එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.ගල් මිටියෙන් කඩන ලදී.ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිර...
තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දග...
කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.ස්ථූපයට ආශීර්වාද කිරීමසිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ...
ටත් පත් විය.දුටුගැමුණු රජුගේ මරණයඅද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.සද්ධාතිස්ස රජුගේ ...
ියන් අටමස්ථාන වැඳ පුදා ගැනීමට අනුරාධපුර ශුද්ධ නුවරට වැඩම කරන ලදී. උන්වහන්සේ මෙම ගමනේදී අටමස්ථානයට අයත් එසේම, ගරා වැටී තිබූ රුවන්වැලි මහා ස්ථූපය ද වන්දනා කිරීම සඳහා වැඩම කළ අවස්ථාවේ දී මහා සෑය දැක, මහත් වූ කම්පාවට පත් විය..සේයා රූ එකතුවරුවන්වැලි මහා සෑයරුවන්වැලි මහා සෑයරුවන්වැලි මහා සෑයරුවන්වැලි සෑයේ කොතරුවන්වැලිසෑය වටා...
ජීවිතක්ෂයට පත්වූහ.[2] මිය ගිය අය අතර ශ්‍රී ලංකාවේ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, දේශපාලඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හිටපු ඔලිම්පික් තරඟකරු කුරුප්පු කරුණාරත්න සහ හමුදා නිලදාරී කර්නල් උදයධීර යන අය වූහ. ප්‍රහාරයෙන් තවත් 90 දෙනෙක් පමණ තුවාල ලැබූහ.[3][4][5] ශ්‍රී ලංකා රජය මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් ...
රන් පද්මනාදන්කරුණා අම්මාන්වත්මන් නායකයෝනෙදියවන්සන්තෝෂම් මාස්‌ටර්අංශචාල්ස් ඇන්තනී සේනාංකයකළු කොටිමුහුදු කොටිගුවන් කොටිජෙයන්තන් සේනාංකයඉම්බ්‍රාන් පන්ඩියන් සේනාංකයශිරත්ත පුල්ලි සේනාංකයමයුරන් ස්නයිපර් සේනාංකයමාලති ගෘප් සෝදියා සේනාංකයතිලකා සේනාංකයජයන්තන් බ්‍රිගේඩිතුන්නේ පඩෙයි සේනාංකයජොන්සන් මෝටාර් ගෘප් ඉම්බ්‍රාන් පන්ඩියන් ස...
ම් පල්ලියේ සමූලඝාතනයශ්‍රී මහා බෝධි සමූලඝාතනයපල්ලියගොඩැල්ල සමූලඝාතනයඅරන්තලාව භික්‍ෂු ඝාතනයගෝනගල සමූලඝාතනයගෝමරන්කඩවල සමූලඝාතනයමහවිලච්චිය සමූලඝාතනයමහගොඩයාය සමූලඝාතනයකෙන්ට් සහ ඩොලර් ෆාම් සමූලඝාතනකල්ලරාව සමූලඝාතනයකෝකිලායී සමූලඝාතනයබණ්ඩාරනායක ගුවන් තොටුපළ ප්‍රහාරයලයන්එයාර් 602 පියාසැරියඑයාර් ලංකා යූඑල්512 පියාසැරිය2009 කොළඹ ...
්නම් නීලන් තෙරුචේල්වම් කුමාර් පොන්නම්බලම් ඒ එන් සුන්දරනායගම් කේ රාජනානගම් ජේ පරරාජසිංහම් නඩරාජා රවිරාජ් ත්‍රස්තවාදස සහඊට එරෙහි ක්‍රියාමාර්ගඅවධිඊළාම් යුද්ධය Iඉන්දියානු මැදිහත්වීමඊළාම් යුද්ධය IIඊළාම් යුද්ධය IIIඋතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම්සටන්වඩමාරච්චි මෙහෙයුමපූනරින් සටනඅලිමංකඩ පළමු සටනරිවිරැස මෙහෙයුම19...
දේශ පුත්‍ර සම්මානයමේජර් ජෙනරල් මිලින්ද පීරිස් (ඉංග්‍රීසි: Milinda Peiris) RWP, RSP, VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී වන අතර ඔහු උප කුලපති සහ කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තනතුරු හොබවයි.මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් තනතුරු හො...
්ද පීරිස්[permanent dead link]යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්‌ සංරක්ෂණය කළ පිටපත 2016-02-16 at the Wayback Machineයුධ හමුදාවේ ඉහලම තනතුරු සඳහා නව නිලධාරින් [permanent dead link]↑ දිසා බාලදක්ෂ කඳවුර කොට්ටාව ධර්මපාල මහ විදුහලේදී↑ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් කරා යන ගමනට බාලදක්‍ෂ ...
y Yathotu• President ofConstruction Sisavath Keobounphanhව්‍යවස්ථාදායකයNational AssemblyIndependence from France• Autonomy 19 July 1949• Declared 22 October 1953වර්ග ප්‍රමාණය• සම්පූර්ණ236,800 km2 (91,400 sq mi) (84th)• ජලය (%)2ජනගහණය• 2012 ඇස්තමේන්තුව6,500,000[1] (104th)• 1995 ජන සංගණනය4,574,848• ඝණත්වය26.7/km2 (69.2/s...
දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.[5]ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ප්‍රංශ යටත්විජිතයක් ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවක...
times with different content↑ 2.0 2.1 2.2 2.3 "Report for Selected Countries and Subjects". World Economic Outlook Database. International Monetary Fund. October 2012. සම්ප්‍රවේශය 22 January 2013.↑ "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.↑ "2013 Human Development Report Statistics" (PDF). Human Development ...
ණක් තිබුණද,ශෝකාන්තයේ සිට හාස්‍යය දක්වා වූ නාද ගණනාවක් ඉන් නිපදවිය හැක.හේගුමය අමුද්‍රව්‍ය අටකින් සාදනු ලබයි: රන්,පාෂාණ,නූල්,උණබට,අලාබු,පස්,හම් හා දැව. එමනිසාම එයට පාළුම්(අෂ්ට සර) කියා ද කියයි.ජුං සූ-න්‍යුන් හේගුම් සන්ජෝ වයමින්‍සෝහේගුම් (소해금) තත් සතරකින් යුත් නවීකරණය කළ වීණාවක් වන අතර, භාවිතය උතුරු කොරියාවහි පමණි.photo[...
ට නේකවිධ සංස්කරණ හඳුන්වාදෙමින් පවතී. 1965දී, පාක් හුන්-බොං හා කිම් බුන්-ගී විසින් අඩු-තාල හේගුමයක් ද,1967දී කිම් ගී සූ විසින් කුඩා හේගුමයක්ද නිපදවන ලදී.[1]මෙවැනිම ප්‍රතිඵල[සංස්කරණය]අර්හූහූචින්සාම්ප්‍රදායික කොරියානු වාද්‍ය භාණ්ඩකොරියානු සංගීතයපිටත වෙබ් අඩවි[සංස්කරණය]Haegum photo සංරක්ෂණය කළ පිටපත 2009-06-14 at the Wayba...
ලබා ගැනීම ප්‍රමුඛවෙයි. නමුත් ඇතැම් විට කලාගාර, ප්‍රදර්ශන හෝ වෙනත් පොදු අවස්ථාන්හිදි ඉදිරිපත් කිරීම සදහා පමණක් අරමුණු කොට ගෙන ලබා ගැනෙන අවස්ථාද පවතී. ඇතැම් විටෙක කිසියම් සංවිධානයක් හෝ ආයතනයක් එහි ක්‍රියාවලීන්හි වාර්තාමය ඡායාරූප ලබාගැනීම සිදු කරන නමුත් එම ඡායාරූප එම ආයතන වල පෞද්ගලික ලේඛනාගාර වෙත පමණක් යොමු කෙරේ.ග්‍රහණිය...
හිම ආවරණය, විල් සහ ගංගා වල මිරිදිය අයිස්, මුහුදු අයිස්, ග්ලැසියර, අයිස් තලාවන්, සහ මිදුණු භූමිය සහ නිත්‍යතුහින (ස්ථීර ලෙස මිදුණු භූමිය) ලෙසිනි. එවැනි හිමගෝලීය උප-පද්ධතීන්හී, ජලයේ අධිවාස කාලය පුළුල් ලෙසින් විචලනය වෙයි. හිම ආවරණය සහ මිරිදිය අයිස් අනිවාර්යයෙන්ම සෘතුමය වන අතර, මධ්‍යම ආක්ටික් ප්‍රදේශයේ අයිස් හැර, අනෙකුත...
ෙන් ඇති වුණු මුහුදු අයිස් ධ්‍රැවීය සාගර වැඩි ප්‍රම‍ාණයක් ආවරණය කරයි. අර්ධ ගෝල දෙකෙහිම මුහුදු අයිස් ආවරණයන්හි සෘතුමය ප්‍රාදේශීය හා අන්තර් වාර්ෂික සැලකිය යුතු මට්ටමේ විචලනයක් 1970 මුල් භාගයේ සිට චන්ද්‍රිකා දත්ත මගින් ආනාව‍රණය කෙරේ. සෘතුමය වශයෙන් දක්ෂිණ අර්ධ ගෝලයේ මුහුදු අයිස් ප්‍රමාණය පෙබරවාරි මාසයේදී වර්ග කිලෝමිටර මිලිය...
රදේශයන්ගේ උපරිම අයිස් ප්‍රමාණය 1983 වර්ග කිලෝමීටර් මිලියන 1.3 සිට 1984 වර්ග කිලෝමිටර් මිලියන 0.85 ක් දක්වා අඩුවිය. එය 35% ක අඩුවීමකි. යලිත් ඊළඟ වර්ෂයේදී වර්ග කිලෝමීටර් මිලියන 1.2 දක්වා එම ප්‍රමාණය වැඩිවිය. ප්‍රාදේශීය උච්චාවචනයන් අර්ධ ගෝල දෙකෙහිදීම වසර කිහිපයක චන්ද්‍රිකා වාර්තා කාලයක් සඳහා සැලකීමේදී ඇතැම් ප්‍රදේශවල අයිස...
ප්‍රාදේශීය දේශගුණික ආචරණයන්ට වඩා අඩුවෙන් බලපායි. කෙසේ නමුත් මිදීමේ හා දියවීමේ ක්‍රියාදාමයන් ප්‍රාදේශීය කාලගුණික සාධක හමුවේ විශාල ප්‍රමාණයෙන් ප්‍රතිචාර දක්වයි. එබැවින් අයිස් ඇති වීමේ හා නැතිවීමේ දිනවල සැලකිය යුතු අන්තර් වාර්ෂික විචලනයක් පෙන්වයි. විල් අයිස්වල දිග ශ්‍රේණියක් ප්‍රමුඛ දේශගුණික වාර්තා ලෙස නිරීක්ෂණය කළ හැක. ...
ආක්ටික් සාගරයේ පිහිටි නොගැඹුරු විල්වල ශීත සෘතුව අගභාගයේදී වසර රේඩාර් ප්‍රතිරූපයන් මගින් මෙන්ම ගිම්හානයේදී අභ්‍යවකාශචර ප්‍රකාශ ප්‍රතිබිම්භයන්ගෙන් ද යම් ඉඟියක් ලබාගත හැකිය. දිය‍වීමේ කාලය අයිස්වල හිම ගැඹුර මෙන්ම අයිස් ගනකම හා ඇතුළට ගලන නැවුම් ජලය මගින් විකිරණය වේ.වසර 1950 දී චර්යාවාදය සහ මනෝ විශ්ලේෂණය යන මාතෘකා සඳහා ‍ප්‍...
ල් ද හඳුන්වාදිය හැක. චර්යාවාදයට සහ මනෝ විශ්ලේෂණයට පසු මනෝ විද්‍යාව බලපැම් කළ හැකි තුන්වන පාර්ශවය ලෙස මෙය හඳුන්වා දිය හැක.ප්‍රජානන වාදය[සංස්කරණය]පරිගණක තාක්ෂණයේ නැඟී සිටීමත් සමඟ තොරතුරු සැකසීම මානසික රූපකයන් ද ප්‍රචලිත විය. මෙය විද්‍යාත්මක ප්‍රවේශණය හා අනුබද්ධව මනස සහ අභ්‍යන්තර මානසික විශ්වාසයන් අධ්‍යයනය යොදා ගැනීම නිසා...
වද්‍යව මැනීමේ තාක්ෂණය දියුණු වීමත් සමඟම නූතන මනෝ විද්‍යාවේ වඩා ක්‍රියාකාරී ක්ෂේත්‍ර ලෙස ස්නායු මනෝ විද්‍යාව සහ ඥාණාත්මක ස්නායු විද්‍යාව පත්වී ඇත. දර්ශන වාදය පරිගණක විද්‍යාව , හා ස්නායු විද්‍යාව වැනි අනෙකුත් ක්ෂේත්‍රයන් ද මනස අධ්‍යයනය ගවේෂණය සඳහා යොමු වීම වැඩි වී ඇති අතර ඥාණාත්මක විද්‍යාව මෙම ගවේෂණයන් ක්‍රමානුකූල ලෙස සක...
‘මිනිස් වර්ගයා සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයින්’ ප‍්‍රධාන අංශ 3 ක් තුල සමාජසංස්කෘතික මානව විද්‍යාවේ වැදගත්කම හෙළිදරවුකොට ඇත.1. සමාජ සංස්කෘතික මානව විද්‍යාඥයින්ගේ ඉගැන්වීම් සහ පර්යේෂණයන්හි උපකරණයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය. - පරිඝණකය යතුරු ලියනයක් ලෙස භාවිතා කිරීම, මාර්ගගත දත්ත ගබඩාවන් හා නාමාවලීන් භාවිතා ක...
ශ ලේඛයන්’ වැනි සංකල්පයන් මෙම කාර්යයේදී අත්හැරිය නොහැක.3. ‘සයිබර් අවකාශය’ - ක්ෂේත‍්‍රයක් ලෙස පරිගණක මාධ්‍යකොටගත් සන්නිවේදනය, අන්තර්ජාල යටිතල පහසුකම් සහ සමස්ථයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය හේතුකොටගෙන සයිබර් අවකාශය තුල නිර්මාණය වන්නාවූ සමාජසංස්කෘතික සංසිද්ධීන් සමාජසංස්කෘතික මානව විද්‍යාත්මක නිරීක්‍ෂණ විශ්ලේෂණ සහ අර...
ිද්‍යාව, මධ්‍ය අධ්‍යනයන් සහ වෙනත් ශාස්ත‍්‍රාලීය දැනුම් පද්ධතීන් විසින් යොදාගනු ලැබීමයි. පසුගිය දශකය තුල සමාජසංස්කෘතික මානව විද්‍යාවේ මැදිහත්වීම් තරමක් දුරකට දුර්වලව ඇති නමුත් එය විසින් ඇතිකළ ප‍්‍රවණතාවය ක‍්‍රමයෙන් ඉදිරියට යමින් පවතී.ටොලමිගේ ජියොග්‍රාෆියා ( 150 පමණ) වෙතින් 15වන සියවසෙහිදී ප්‍රතිස්ථාපනය කෙරුණු, "තැප්‍රොබ...
ිතව, දහස් ගණනක් ආශ්‍රිත ජියොග්‍රාෆියා වෙත තිබූ අතර, එම නිසාවෙන්ම ක්‍රිව 1300 පමණ වන විට අත්පිටපත යළි සොයාගත්විට ටොලමිගේ ලෝක දැක්ම යළිතැනීමට සිතියම් විද්‍යාඥයින්ට අවකාශ සැලසිණි.ටොලමිගේ හා ඔහුගේ සිතියම් වල ඉතාමත් වැදගත්ම දායකත්වය වන්නට ඇත්තේ අක්ෂාංශක හා දේශාංශක රේඛා භාවිතයද භෞමික ස්ථානයන් අවකාශ නිරික්ෂණයන් අනුසාරයෙන් ද...
), මලයානු අර්ධද්වීපය (අවුර්යා කර්සනීස් හෝ "රන් අර්ධද්වීපය") සහ එයින් ඔබ්බට චීනය (සීනේ) වෙයි.[1]ආශ්‍රිත[සංස්කරණය]↑ ක්‍රොවර්, නෝමන් ජෝසප් විලියම් (1999). මැප්ස් & සිවිලිසේෂන්: කාටොග්‍රෆි ඉන් කල්ච ඇන්ඩ් සොසයිටි. චිකාගෝ විශ්වවිද්‍යාල මුද්‍රණාලය. ISBN 0226799735. ගාමිණී හත්තොටුවේගමගාමිණී කල්‍යාණදර්ශ හත්තොටුවේගම (1939 නොවැම...
ගී‍්‍රසි කථිකාචාර්යවරයකු හා රට පුරා නාට්‍ය ශිල්පීන් රැසක් බිහිකළ ප්‍රවීන නාට්‍යවේදියකු ලෙසින් ද ඒ මහතා ප්‍රකට ව සිටියේය. ඉංගිරිසි සාහිත්‍යය පිළිබඳව විද්වතකු වූ ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා මෙරටට වීදි නාට්‍ය කලාව හඳුන්වා දෙමින් 1974 දී වීදි නාට්‍ය කණ්ඩායම් බිහි කිරීමේ ගෞරවය හිමිකර ගත් කලාකරුවෙකි.ආර්ථික හෝ වෙනත් බොහෝ හ...
හිස ඔහු නිහතමානීත්වයෙන් පුරවා ගත්තේ ය. ලෙහෙසියෙන්ම විශ්වවිද්‍යාලයයක මහාචාර්යවරයෙකු දක්වා විදග්ධ මහේශාක්‍යත්වයක් ලබා ගන්නට ඉවහල් වන ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනය සැපයීම වසරින් වසර කල් පසුකර පසුව සදාකාලිකවම එය අමතක කර දැම්මේ ය. සාක්කුවේ සතේ නැති වන තුරු වියදම් කළේ ය. හිසට සෙවණක් ගැන නොසිතුවේ ය. තම ශරීර සෞඛ්‍යය ගැන හෝ ජීවිත...
සින්ක් ඔක්සයිඩ්හඳුන්වනයන්CAS අංකය1314-13-2 YPubChem14806ChemSpider14122EC අංකය215-222-5ChEBI36560ChEMBLCHEMBL1201128 YRTECS අංකයZH4810000ATCvet කේතයQA07XA91InChIInChI=1S/O.Zn YKey: XLOMVQKBTHCTTD-UHFFFAOYSA-N Yගුණාංගඅණුක සූත්‍රයZnOමවුලික ස්කන්ධය81.408 ග්‍රෑ/මවුලපෙනුමසුදු ඝණගඳගඳ රහිතඝණත්වය5.606 ග්‍රෑ/සෙමී3ද්‍රවාංකය1975 ...
ඔක්සයිඩ්මර්කරි(ll) ඔක්සයිඩ්වෙනත් ආකාරයකට සටහන් තබා නොමැති නම්, ද්‍රව්‍යයන් සඳහා දත්ත දෙනු ලබන්නේ ඒවායේ සම්මත තත්ත්වය (25 °C, 100 kPa දී) සඳහාය.N verify (මෙය කුමක්ද YN ?)Infobox referencesසින්ක් ඔක්සයිඩ් යනු රසායනික සූත්‍රය වන Zno අකාබනික සංයෝගයකි. සුදු පැහැති කුඩක් වන සින්ක් ඔක්සයිඩ් අකාබනික සංයෝගයකි. සුදු පැහැති කුඩක්...
[සංස්කරණය]ZnO සුදු පැහැති කුඩක් ලෙස පවතියි. සින්සයිට් ඛණිජය සාමාන්‍යයෙන් කහ පැහැය රතු පැහැයට හරවන්නා වූ මැන්ගනීස් සහ වෙනත් අපද්‍රව්‍යවලින් සමන්විත වේ.[4] තාපය හමුවේ වර්ණ් විපර්යාස සිදු කරගන්නාසුළු ස්ඵටිකරූපී සින්ක් ඔක්සයිඩ් රත් කළ විට සුදු පැහැයේ සිට කහ පැහැයට හැරෙන අතර වාතය හමුවේ සිසිල් කරන විට නැවත සුදු පැහැයට හැරේ....
ටිකZnO පොස්පරික් අම්ලය සමඟ පිරියම් කළවිට ද බදාමවලට හුරු නිෂ්පාදනයක් සාදයි. මේව වෛද්‍ය විද්‍යාවේදී යොදා ගැනේ.[9] මෙම ප්‍රතික්‍රියාවෙන් සෑදුනු සින්ක් පොස්පේට බදාමයේ ප්‍රධාන සංඝටකයක් වන්නේ හෙපටයිට්, Zn3(PO4)2·4H2O.සින්ක් ඔක්සයිඩ් සම්මත ඔක්සිජන් පීඩනය යටතේ සෙන්ටිග්‍රේඩ් අංශක 1975ක පමණ උෂ්ණත්වයේදී සින්ක් වාෂ්පය සහ ඔක්සිජන් ...
වේ ව්‍යුහයව්‍යුහය[සංස්කරණය]සින්ක් ඔක්සයිඩ් ෂඩාස්‍රාකාර වර්ට්සයිට් වර්ට්සයිට් ස්ඵටික ව්‍යුහය[13] සහ ඝනකාකර සින්ක් බ්ලෙන්ඩ් යන ප්‍රධාන ආකාර දෙකක් යටතේ ස්ඵටික සාදයි. වර්ට්සයිට් ව්‍යුහය බොහෝ තත්ත්ව යටතේ වඩාත් ස්ථායීව පවතින නිසා ඉතා සුලභ ලෙස පවතී. සින්ක් බ්ලෙන්ඩ් ආකාරය ස්ථායී තත්ත්වයට ගෙන ආ හැක්කේ ඝනක දැලිස් ව්‍යුහයක් සහිත...
හැක. දැලිස් ව්‍යුහයේ නියත වන a=3.25Å සහ c=5.2Å වේ. ඒවායේ අනුපාතය c/a~1.60යන අගය ෂඩාස්‍රාකාර කුටීරයක නියම c/a=1.633 අගයට ආසන්න ලෙස පවතියි.[15] බොහෝ ll-Vl කාණ්ඩවලට අයත් ලෝහයන්ගේ මෙන් සින්ක් ඔක්සයිඩ් තුළ ද බන්ධන බොහෝ සෙයින් අයනික(Zn2+–O2–) වේ. ඒවායේ අරීය දුර පිළිවෙලින් Zn2+, 0.074nm සහ O2-,140nm වේ. මෙම ගුණය සින්ක් බ්ල...
පහළ තාප ප්‍රසාරණතාවය සහ ඉහළ ද්‍රවාංකය පිඟන් කර්මාන්තය සඳහා ප්‍රයෝජනවත් වේ.[17] ZnO වල වඩාත්ම ස්ථායී අවස්ථාව වර්ට්සයිට් වීමෙන් 10K උෂ්ණත්වයේ 133ps පමණ ඉහළ ආයුකාලයකින් යුතු ඉතා දිගු කාලීන ප්‍රකාශ පෝනෝනයක් ප්‍රදර්ශනය කරයි.[18]චතුස්තලීය බන්ධන සහිත අර්ධ සන්නායක අතර ZnO ඉහළම පීඩවිද්‍යුත් ආතානකය හෝ අවම වශයෙන් GaN සහ AlN වල...
මුත් එම විෂය විවාදාත්මකව පවතියි. මෙයට බලාපොරොත්තු නොවූ හයිඩ්‍රජන් අපද්‍රව්‍ය ආදේශන හේතුවන බවට සෛද්ධාන්තික ගණනය කිරීම් පදනම් කොටගත් එක් විකල්ප පැහැදිලි කිරීමක් යෝජනා කර ඇත.Vll කාණ්ඩයේ මූලද්‍රව්‍ය වන ක්ලෝරීන් හෝ අයඩීන් සමඟ ඔක්සිජන් ආදේශ කිරීමෙන් හෝ Al,Ga,In වැනි lll කාණ්ඩයේ මූලද්‍රව්‍ය මගින් Zn ආදේශ කිරීමෙන් පාලනය කළ හැ...
ටමක p-වර්ගයේ සන්නයනයක් කාමර උෂ්ණත්වයේදී ඇති නොකරයි.[14]ZnO හි ඉලෙක්ට්‍රෝන සචලතාව උෂ්ණත්වය සමඟ බොහෝ සෙයින් වෙනස් වන අතර 80K උෂ්ණත්වයේදී ~2000cm2/(v.s) යන උපරිම අගයට පැමිණේ.[19]නිෂ්පාදනය[සංස්කරණය]මේවාත් බලන්න: සින්ක් උණු කිරීමකාර්මික අවශ්‍යතා සඳහා ZnO වසරකට ටොන් 105 [4]පමණ විවිධ මට්ටම්වලින් ප්‍රධාන ක්‍රියාවලි 03ක් යටතේ...
[සංස්කරණය]ඍජු ක්‍රියාවලිය ආරම්භ වන්යේ සින්ක් ලෝපස හෝ ලෝහය උණු කිරීමට ගන්න අමුද්‍රව්‍ය වන අපද්‍රව්‍ය සහිත සින්ක් සංයෝගවලිනි. සින්ක් වාෂ්පය නිෂ්පාදනය කර ගැනීම සඳහා ඇන්ත්‍රසයිට් වැනි කාබන් මූල සමඟ සින්ක් පූර්වර්ග දුර්වල (කාබොතර්මල් ඔක්සිහරණය) කෙරෙයි. පසුව එම සින්ක් වාෂ්පය වක්‍ර ක්‍රියාවලියේ ඩාකාරයටම ඔක්සිකරණය වේ. ව්ක්‍ර ක...
විශේෂිත ක්‍රම විශාල ප්‍රමාණයක් පවතී. මෙම ක්‍රම වර්ගීකරණය කිරිම සඳහා විශේෂිත වූ ක්‍රම විශාල සංඛ්‍යාවක් පවතී. මෙම ක්‍රම වර්ගීකරණය කිරීමේදී ඵල වශයෙන් ලැබෙන ZnO හි ස්වරූපය (රාශියක්, තුනී පටල, නැනෝ ප්‍රමාණයේ) උෂ්ණත්වය (කාමර උෂ්ණත්වයට ආසන්න "පහත" මට්ටමේ හෝ T~1000°C වූ "ඉහළ මට්ටමේ"), ක්‍රියාවලි ආකාරය ( වාෂ්ප තැන්පත් කිරීම හ...
ීම, ඉහි තාපවිච්ඡේදනය ආදී ක්‍රම විශේෙෂ වේ.සාමාන්‍යයෙන් විද්‍යාගාරයේදී සින්ක් ඇනෝඩයක් මගින් සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් සින්ක් ඔක්සයිඩ් සුදු පැහැති කුඩක් ලෙස ලබා ගත හැක. මෙහිදී සින්ක් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව නිපදේ. සින්ක් හයිඩ්‍රොක්සයිඩ් රත්කිරීමේඩී සින්ක් ඔක්සයිඩ්වලට වියෝජනය ව...
ාන තැනක් ගනී. මීට අමතරව, අවසාන ඵලයේ ගුණ සහ රූප විද්‍යාත්මක සාධක වඩාත් ඵලදායීව පාලනය කිරීම සඳහා පරාමිතීන් රැසක් සැකසිය යුතු වේ. තෙත රසායනික ක්‍රම, ඒක දෛශික ZnO නැනෝ ව්‍යුහ වර්ධනය කරගැනීමට ඉතා ප්‍රබල සහ පහසු ලෙස යොදා ගත හැකි බව පෙන්වා දී ඇත. මෙම සංශ්ලේෂණය 90 °C පමණ උෂ්ණත්වයක් යටතේ සින්ක් නයිට්‍රේට් සහ හෙක්සැම්මීන සමමෞලික...
වැනි සියවසේදී ග්‍රීක භෞතික විද්‍යාඥ දියස්කොරයිඩීස් විසින් සඳහන් කර ඇත. මුස්ලිම් දාර්ශනික අවිසෙන්නා විසින් "කැනෝන් ඔෆ් මෙඩිසින්" හි (Canon of Medicine) ක්‍රිව 1025 දී ප්‍රකාශ කර ඇති පරිදි සින්ක් ඔක්සයිඩ්, චර්ම පිළිකා ආදී සම පිළිබඳ ලෙඩ රෝග රැසක් සුව කිරීමට භාවිතා කර ඇත. සින්ක් ඔක්සයිඩ් තවදුරටත් චර්ම පිළිකා සඳහා භාවිතා න...
ාගන්නා ලද බවට සාක්ෂි ඇත. මෙයද ඉහත සඳන් කළ ක්‍රමයටම ලබා ගෙන ඇති බව කියැවේ12 සහ 16 වන සියවස්වල සිට සින්ක් සහ සින්ක් ඔක්සයිඩ් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරුණු අතර එය ඍජු ක්‍රමයේ ප්‍රාථමික ආකාරයක් විණි. 17 වන සියවසේදී ඉන්දියාවේ සිට සින්ක් නිෂ්පාදන් චීනය දක්වා ව්‍යාප්ත විණි. 1743දී ප්‍රථම යුරෝපීය සින්ක් විරවුම්හල බ්‍රිතාන බ්‍රිස්...
.උදාහරණයක් ලෙස, 1890 සහ 1900 මුල් කාඅලවල ඇතැම් චිත්‍ර ශිල්පියෝ සින්ක් වයිට් සිය තෙල් සායම් සිතුවම් වලට යොදා ගත්හ. නමුත් ඒ සියලුම සිතුවම් කල්ගතවීමත් සමඟ පලුදු වීම්වලට බඳුන් විණි.මෑත කාලයේ බොහෝමයක් සින්ක් ඔක්සයිඩ රබර් කර්මාන්තය සඳා යොදා ගැනිණ. 1970දී සින්ක් ඔක්සයිඩ් හි දෙවන් විශාලතම නිෂ්පාදනයවන ඡායාපිටපත්කරණය සඳහායි. ඉහළ...
තා කෙරේ. පවතින අතර.රබර් නිෂ්පාදනය[සංස්කරණය]50% සහ 60% අතර ප්‍රතිශතයක ZnO රබර් කර්මාන්තය තුළ භාවිතා වේ. සින්ක් ඔක්සයිඩ් ස්ටියරික් ඇසිඩ් සමඟ රබර් වල්කනයිස් කිරීමේදී යොදා ගැනේ. සින්ක් ආකලය පාරජම්බූල ආලෝකයෙන් සහ දිලීරවලින් රබර් ආරක්ෂා කරගැනීම ද සිදු කරයි.පිඟන් කර්මාන්තය[සංස්කරණය]පිඟන් කර්මාන්තයේ සින්ක් ඔක්සයිඩ් සැලකිය...
ලට ඇත්තේ සංකීර්ණ බලපෑමකි. මෙයට නිල්, දුඹුරු, කොළ, රෝස ආදී වර්ණ වර්ධනය හෝ හානි කිරීමට හැකි අතර කොපර්, යකඩ හෝ ක්‍රෝමියම් අඩංගු වර්ණක සඳහා නිර්දේශ නොකරයි.කොන්ක්‍රීට් කර්මාන්තය[සංස්කරණය]සිමෙන්ති කර්මාන්තය සඳහා සින්ක් ඔක්සයිඩ් බහුල ලෙස යොදා ගැනෙයි. ZnOක් කිරීම පිරිසැකසුම් කාලය ඉහළ දමන අත්‍ර ජලය සමග සිමෙන්තිවලට ඇති ප්‍රතිරෝධ...
ා කොටස්වල වැඩි මතුපිට ප්‍රමාණයක් තිබීම ඊට හේතුවයි.සින්ක් ඔක්සයිඩ් විවිධ සම් රෝග සඳහා යොදා ගැනේ. මේවා අතර බිළිඳු පුයර, ඩයපර් කුෂ්ඨ සුව කිරීමට ගන්නා ආලේප, කැලමයින් ආලේප, ඉස් හොරි නැසීමේ ෂැම්පූ සහ පූතිනාශක ආලේප විශේෂ වේ. මාංශ පේශි ආරක්ෂා කර ගැනීමට බැන්ඩේජ ලෙස ක්‍රීඩකයන් විසින් භාවිතා කරන් ලබන ටේප් පටි වලටද ("සින්ක් ඔක්සය...
ේ සින්ක් ඔක්සයිඩ් කොටස් (ටයිටේනියම්හි නැනෝ ප්‍රමාණයේ කොටස්ද යොදා ගන්නා අතර මීට හේතුව කුඩාකොටස් ආලෝකය නොවිහිදීමත් එමනිසා සුදු පැහැයෙන් දිස් නොවීමත්ය. මේවා සම තුළට අවශෝෂණයවන බවට සොයා ගැනීම් කර ඇති අතර 2010 දී පළ වූ අධ්‍යයනයකට අනුව හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීමට සඳහා මිනිස් සමට ආලේප කරන ලද නැනෝ ප්‍රමාණයේ ZnO කොටස් ශ...
ක්‍රියාකාරීත්වය එක් එක් පරීක්ෂණත්මක මතවලට අනුව වෙනස් වේ. මෙම බලපෑම හේතු දෙකක් නිසා වේ. ඉන් පළමුවැන්න නම්, නැනෝ ප්‍රමාණයේ සින්ක් ඔක්සයිඩ් කොටස්වලට නෝවා ප්‍රෝටීන සමඟ බලපෑම් ඇතිකළ හැකිවීමය. නෝවා යනු බැක්ටීරියා ප්‍රතිරෝධකත්වයට සහ සෛල තුළ ජලකාමී ෆ්ලුරොක්විනොලෝන්( hydrophilic fluroquinolones) පරිවහනයට හේතු වන ප්‍රෝටීනකි. දෙ...