text stringlengths 0 1k |
|---|
ට් සිතුවම්වල වර්ණකයක් ලෙස යොදා ගැනුණු අතර ලිතෝපෝන්වලට(lithopone) වඩා පාරාන්ධ නමුත් ටයිටේනියම ඩයොක්සයිඩ්වලට වඩා පාරාන්ධතාව අඩු වේ. චයිනීස් වයිට්(Chinese white)යනු ඉහළ ශ්‍රේණියේ සින්ක් වයිට් වර්ගයක් වන අතර ඒවා සිතුවම් සඳහා වර්ණක ලෙස යොදා ගැනෙයි. තවද එය ඛනිජමය අලංකරනවල ප්‍රදාන අංගයක් වේ.ආලේප[සංස්කරණය]සින්ක් ඔක්සයිඩ් කුඩු,... |
ුකරගනිමින්) සිදුකරයි.පොලීතිලින් නැප්තලේට් වැනි ප්ලාස්ටික් සින්ක් ඔක්සයිඩ් ආලේපයෙන් ආරක්ෂා කරගත හැකි වේ. මෙම ආලේපය පොලීතිලින් නැප්තලේට් සමඟ ඔක්සිජන් පැතිරීම වළක්වයි. සින්ක් ඔක්සයිඩ් තට්ටු, පොලිකාබොනේට් මත එළිමහන්හි යෙදීම් සඳහා යොදා ගත හැක. මෙම ආලේපය පොලිකාබොනේට්(PC) සූර්ය විකිරණයෙන් ආරක්ෂා කරන අතර ඔක්සිකරණ අනුපාතය සහ ප... |
LED) ආදිය වේ. සින්ක් ඔක්සයිදි සමහර දෘෂ්ටි-ඉලෙක්ට්‍රොනික යෙදීම් GaN සමඟ උපරි පථනය වේ(කාමර-උෂ්ණත්වයේ~3.4 eV). GaN සමඟ සසඳන කල්හි ZnOවලට වඩා විශාල එක්සිටෝන්(exciton binding energy) බන්දන ශක්තියක් (~60 meV, 2.4 වාරයක් කාමර-උෂ්ණත්වයේ තාප ශක්තිය) ඇත. සින්ක් ඔක්සයිඩ්, ආලෝක විමෝචක දියෝඩවල යෙදීම් සඳහා GaN සමඟ එක් කරනු ලැබේ. උදා... |
කළ හැක.පාරදෘශ්‍ය තුනී පටල ට්‍රන්සිස්ටර(transparent thin-film transistors) ZnO සමඟ නිෂ්පාදයන කළ හැක. ක්ෂේත්‍ර බලපෑම් සහිත ට්‍රාන්සිස්ටර (ඒවාට p-n සන්ධියක්වත් අවශ්‍ය නොවනු ඇත) ZnO හි p-වර්ගයේ මාත්‍රණ ගැටලු විසඳනු ඇත.සින්ක් ඔක්සයිඩ් නැනෝදඬු සංවේදක[සංස්කරණය]සින්ක් ඔක්සයිඩ් නැනෝදඬු සංවේදක, සින්ක් ඔක්සයිඩ් නැනෝවයර් හරහා ග... |
්භක ටත්ත්වයට පත්විය හැකි වේ. ZnO:Mnවල එවැනි කාමර උෂ්ණත්වයේ පෙරෝචුම්භක අධ්‍යයනය කර ඇති නමුත් එහි මූලාරම්භය වන්නේ සිය මැට්‍රිසයද නැතහොත් ද්විතියික ඔක්සයිඩ අවස්ථාවද යන්න තවද පැහැදිලි නැත.පීඩ විද්‍යුතය[සංස්කරණය]සින්ක් ඔක්සයිදි තන්තුමය පෙහෙකම් ආලේපනවල පීඩ විද්‍යුතයට, සුළඟෙන් සහ අංග චලනයන් මගින් "ස්ව-බලැති නැනෝපද්ධති" පිර... |
ට හඬුනාගත් ද්‍රව්‍ය අඩංගු ලැයිස්තුවේ සටහන් වී ඇත. සින්ක් ඔක්සයිඩ් විෂ රහිතය. කෙසේනමුත්, ඉහළ උෂ්ණත්ව යටතේ සින්ක් හෝ සින්ක් මිශලෝහ විලීන කිරීමේදී නිපදෙන සින්ක් ඔක්සයිඩ් දුම් ආඝ්‍රහනය අහිතකර වේ. පිත්තලවල ද්‍රවාංකය සින්ක්වල ද්‍රවාංකයට සමීප බැවින් මෙම ගැටලුව පිත්තල විලයනයේදී මතුවේ. ගැල්වනයිස් කළ (සින්ක් ආලේපිත,,) යකඩ යකඩ... |
]සින්ක්සින්ක්-සින්ක් ඔක්සයිඩ් චක්‍රයසින්ක් පෙරොක්සයිඩ්ගැලියම්(lll) නයිට්‍රයිඩ්විඛාදනය වූ සින්ක් ඔක්සයිඩ්සින්ක් විරුවනයසින්ක් ඔක්සයිඩ් eugenolසින්ක්-වායු බැටරිසටහන්[සංස්කරණය]↑ Takahashi, Kiyoshi; Yoshikawa, Akihiko; Sandhu, Adarsh (2007). Wide bandgap semiconductors: fundamental properties and modern photonic and electr... |
oi:10.1002/cphc.200700002. PMID 17429819. {{cite journal}}: More than one of |author= and |last1= specified (help)↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;Wiberg&Holleman නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ ග්‍රීන්වුඩ්, නෝර්මන් එන්.; අර්න්ෂෝ, ඇලන් (1997). කෙමිස්ට්‍රි ඔෆ් දි එලිමන්ට්ස් (2වන සංස්.). බටර්වර්ත්... |
orth-Heinemann. ISBN 0-7506-3365-4.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)↑ International Occupational Safety and Health Information Centre (CIS) Access date January 25, 2009.↑ Zinc oxide MSDS. Access date January 25, 2009.↑ Fierro, J. L. G (2006). Metal Oxides: Chemistry & Applications. 6000 Bro... |
growth of ZnO nanostructures". Sci. Technol. Adv. Mater. (free download pdf). 10: 013001. Bibcode:2009STAdM..10a3001B. doi:10.1088/1468-6996/10/1/013001. {{cite journal}}: |format= requires |url= (help)CS1 maint: multiple names: authors list (link)↑ 17.0 17.1 Porter, F. (1991). Zinc Handbook: Properties, Processing, a... |
ly heated Bridgman method for the growth of zinc oxide single crystals". Journal of Crystal Growth. 310 (7–9): 1832. Bibcode:2008JCrGr.310.1832S. doi:10.1016/j.jcrysgro.2007.11.050. {{cite journal}}: Explicit use of et al. in: |author= (help)↑ Baruah, Sunandan; Thanachayanont, Chanchana; Dutta, Joydeep (2008). "Growth ... |
ctric Nanowires Turn Fabric Into Power Source". Wired News. CondéNet.↑ Qin, Y; Wang, X; Wang, ZL (2008). "Editor's summary: Nanomaterial: power dresser". Nature. 451 (7180): 809–813. Bibcode:2008Natur.451..809Q. doi:10.1038/nature06601. PMID 18273015. {{cite journal}}: More than one of |author= and |last1= specified (h... |
W. Heo et al. "ZnO nanowire growth and devices" (47 pages) Mater. Sci. Eng. R 47 (2004) 1C. Klingshirn "ZnO: From basics towards applications" (46 pages) Phys. Stat. Solidi (b) 244 (2007) 3027C. Klingshirn "ZnO: Material, Physics and Applications" (21 pages) ChemPhysChem 8 (2007) 782J. G. Lu et al. "Quasi-one-dimension... |
UVA filtersAvobenzone (Parsol 1789)Bisdisulizole disodium (Neo Heliopan AP)Diethylamino hydroxybenzoyl hexyl benzoate (Uvinul A Plus)Ecamsule (Mexoryl SX)Methyl anthranilateUVB filters4-Aminobenzoic acid (PABA)CinoxateEthylhexyl triazone (Uvinul T 150)Homosalate4-Methylbenzylidene camphor (Parsol 5000)Octyl methoxycinn... |
ද උපදේශන බලන්න. එසේම, මෙම ලිපියේ සාකච්ඡා පිටුව තුළ මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා කරුණික වන්න. (2011 දෙසැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) ග්‍රාස් විශ්වවිද්‍යාල පුස්තකාලයෙහි ඇති බහු-වෙළුම් ලතින් ශබ්දකෝෂයක්දර්ශන විද්‍යාත්මක අරමුණු[සංස්කරණය]ලතින් භාෂාව කලෙක යුරෝපයේ භාවිතා වූ සාර්වත්‍ර ශාස්ත්‍රීය භාෂාව වුවද,... |
ාර්යාලය හරහා රුමේනියාව සමග ගණුදෙනු කරයි.[1] 2003 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකා ජනපතිනිය වූ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, දෙරට අතර පවත්නා සබඳතාව "සමීප සහ මිත්‍රශීලී" එකක් ලෙස හඳුන්වන ලදී.[2]මුල් යුගය[සංස්කරණය]1957 සැප්තැම්බර් 15 වන දිනදී, ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර විදේශ සම්බන්ධතා ආරම්භ කෙරුණි. මුල් සමයේදී දෙරට... |
,000 ක මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී.[3]සිදුවීම්[සංස්කරණය]ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කරන ලදුව සිටි රුමේනියානු තානාපතිවරයෙක් වූ Clarence Felician Chinniah මහතා[3], 2009 ජනවාරියේදී අභවප්‍රාප්ත වූ අතර,[4][5] එම වසරේ දෙසැම්බරයේදී, Valerica Epure මහත්මිය ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ රුමේනියානු තානාපතිවරිය ලෙස ජනපති මහ... |
ෙවීම් පිළිබඳ ගිවිසුම. (1956 මාර්තු 16)[13]සිලෝන් රජය (THE GOVERNMENT OF CEYLON) සහ මහජන රුමේනියානු ජනරජය (THE GOVERNMENT OF THE RUMANIAN PEOPLE'S REPUBLIC) අතර වෙළෙඳ ගිවිසුම. (1956 මාර්තු 16)[14]සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම පිළිබඳ එකඟතාවය. (1974)ආයේජන දිරිමත් කිරීම සහ එහි ආරක්ෂාව පිළිබඳ එකඟතාවය. (1987)[15]ද්විත්ව ... |
President↑ New ambassadors and high commissioner present credentials to Sri Lanka President, http://www.colombopage.com/archive_091/Sep1253197459CH.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-07 ↑ http://www.asiantribune.com/news/2009/12/30/sri-lankan-refugees-leave-indonesia-official↑ Romanian market still untapped↑ Tea Board taps R... |
· G77 · ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරිය · අන්තර්ජාතික මූල්‍ය අරමුදල · ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය · පොදු රාජ්‍ය මණ්ඩලය · නොබැඳි ජාතීන්ගේ සංවිධානය · සාර්ක් · යුනෙස්කෝ · ලෝක සෞඛ්‍ය සංවිධානය · ලෝක වෙළෙඳ සංවිධානය · SAEU · බිම්ස්ටෙක්විදේශ කටයුතු අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව) Foreign Affairs වෙනත් භාවිතා සඳහා,... |
etails†ProgymnospermophytaSeed plants (spermatophytes)†Pteridospermatophyta—seed fernsPinophyta—conifersCycadophyta—cycadsGinkgophyta—ginkgoGnetophyta—gnetaeMagnoliophyta—flowering plants†Nematophytesශාක යනු ජිවයෙහි විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්... |
ි. ශාක පස කෙරෙහි ප්‍රාථමික විශ්වාසය රඳවා ආධාරය සහ (ප්‍රමාණාත්මක වශයෙන්) ජලය ලබා ගනී. නයිට්‍රජන්, පොස්පරස් සහ අනෙකුත් තීරණාත්මක පෝෂක මූල ද්‍රව්‍ය පසේත් අඩංගුවේ.බොහෝ ශාකවල සාර්ථක වර්ධනය සඳහා ඒවාට වායුගෝලීය ඔක්සිජන් ශ්වසනය සඳහාද මූල පද්ධතිය වටා ඇති ඔක්සිජන් ද අවශ්‍ය වේ. කෙසේ වෙතත් විශේෂිත සනාල පැලෑටි කිහිපයක් (කඩොලාන ශාක ... |
තුනෙන් එකකට අයත්වේ. කුඩාම සිට විශාලතම අවස්ථාව දක්වා මෙකි වර්ගිකරණයන් තුල පහත පරිදි වේ. • ගොඩබිමෙහි ඇති ශාක - මේවා Embryophyta හෝ Metaphyta ලෙසද හැදින්වේ. කුඩාම ශාක වර්ගීකරණ කුලකය පහතින් නිරූපණය කර ඇත. • හරිත ශාක - මේවා Viridiplantae, Viridiphyta හෝ Chlorobionta ලෙසද නම් කෙරෙන අතර ඉහතින් සදහන් කරන ලද Embryophyta, Cha... |
රහ කරනු ලබයි.ඇල්ගී[සංස්කරණය] අර්නස්ට් හේකල්ගේ කුන්ස්ට්ෆොර්මන් ඩර් නටූර්, 1904 වෙතින් හරිත ඇල්ගිබොහෝ ඇල්ගි වර්ග ශාක රාජධානිය යටතට වර්ගිකරණය නොකෙරේ. ඇල්ගි වර්ග විවිධ කාණ්ඩ වලට අයත් ඇල්ගි වර්ග ප්‍රභාසංස්ලේශණය මගින් ශක්තිය නිපදවන ජීවින් විශේෂ වේ. මින් එක් එක් ඇල්ගි විශේෂ ප්‍රභාසංස්ලේශණය නොකරන වෙනස් පුර්වජයින්ගෙන් පැවත එය... |
ි ඒකවංශික වර්ගි කරණයට අයත්වෙයි. හරිත ඇල්ගි වල ඇති යම්යම් වෙනස්කම් හැරුණු කොට ඉහත කී සියළුම වර්ග වල සෛල බිත්ති සෙලියුලෝස් වලින් සැදුම් ලත් අතර හරිත වර්ණක A සහ B අන්තර්ගත හරිතප්‍රද ඇති අතර ආහාර ද්‍රව්‍ය පිෂ්ඨය ලෙස ගබඩා කරනු ලැබේ. ඔවුන් තර්කුවක් නොමැතිව අනුනන විභාජනයට ලක්වන අතර පැතලි මියර සහිත මයිටකොන්ඩ්‍රියාවන් අන්තර්ගත ... |
රටත් ශාක ලෙස නොසැලකේ. කළල ශාක සහ ඇල්ගී මෙන් නොව දිලීර ප්‍රභාසංශ්ලේෂක නොවන අතර මෘතෝපජීවී එනම් අවට පරිසරයේ ඇති ද්‍රව්‍ය බිඳ දමා දේහයට උරාගැනීමෙන් ආහාර ලබාගනී.දිලීර ශාක වර්ගයක් නොවන නමුත් අතීතයෙදී ශාක ලෙස සලකා තිබෙන අතර එය උද්භිද විද්‍යාඥයින්ගේ විෂය ධාරාවට ඇතුළත් යයි සළකා ඇත. දිගුකලක සිට දිලීර පරිණාමිකව ශාකවලට වඩා සතුන්ට ... |
ගත් CO2 සරල සීනි බවට පත් කරයි. මෙම සීනි එහිදී ගොඩනැංවීමේ කොටස් සේ එකතු වී ශාකයේ ප්‍රධාන ව්‍යුහමය සංරචක ගොඩ නංවනු ලබයි. ශාක පස කෙරෙහි ප්‍රාථමික විශ්වාසය රඳවා ආධාරය සහ (ප්‍රමාණාත්මක වශයෙන්) ජලය ලබා ගනී. නයිට්‍රජන්, පොස්පරස් සහ අනෙකුත් තීරණාත්මක පෝෂණ මූල ද්‍රව්‍ය පසේත්අඩංගුවේ. බොහෝ ශාකවල සාර්ථක වර්ධනය සඳහා ඒවාට වායුගෝලීය... |
ධ‍්‍යයනයන් පාරම්පරික ශාක වර්ග දේශීය ජනයා විසින් භාවිත කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි.මානවයා විසින් ශාක වගාකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ පදනම වූ කෘෂිකර්මයෙහි කොටසකි.ශාක කෘෂිකර්මය,සත්ත්ව විද්‍යාව, උද්‍යාන පාලනය හා වන විද්‍යාව ලෙස කොටස් වලට බෙදී ඇත.ආහාර අර්ථයෙන් සියළු මානව පෝෂණය කෙළින්ම හෝ වක්‍රව ගොඩබිම් ශාක මත රඳාපවතී.බ... |
භාණ්ඩ සහ ක්‍රීඩාභාණ්ඩ සෑදීමට උපයෝගී කොට ගනී.බොහෝ විට රෙදි සෑදීමට කපු,තණ හෝ සෙලියුලෝස් වලින් වෙන්කරගත් රෙයෝන් සහ ඇසිටේට් වැනි කෘතිම කෙඳි යොදාගනී.ශාකවලින් ලබාගන්නා පුනර්ජනනය කළ හැකි ඉන්ධන වලට දර, පීට් සහ අනෙකුත් ජෛව ඉන්ධන අයත් වේ. ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ශාක වලින් ව්‍යුත්පන්නවූ පොසිල ඉන්ධන වලට අයත් වේ. ශාක වලින් ලබාගන... |
ටර්පන්ටයින්,රබර් ,වාර්නිෂ්, ලිහිසි තෙල්,ලිනොලියම්, ප්ලාස්ටික්,තීන්ත,චුයින්ගම්, සහ හණ කඹ අයත් වේ.අපරිමිත ප්‍රමාණයක්වූ කාර්මිකව නිපදවන කාබනික රසායන ද්‍රව්‍ය වල,මූලික රසායනික ද්‍රව්‍යවල ප්‍රාථමික ප්‍රභවය වන්නේද ශාකය මෙම රසායනික ද්‍රව්‍ය විශාල විවිධත්වයකින් යුතු පර්යේෂණ හා අධ්‍යයනයන්ට උපයෝගීකොට ගනී.ශාක කොටස්වල සෞන්දර්යාත්ම... |
ක්‍රම අතරට පඳුරු නොයෙක් හැඩ වලට කැපීම, බොන්සායි, ඉකෙබානා සහ විවිධ ආධාරක මත වැවීම අයත් වේ.අලංකාර ශාක ටියුලිප් මේනියාවේදී මෙන් ඇතැම් විට ඉතිහාසයේ ගමන් මඟ වෙනස්කර ඇත.සංචාරක ව්‍යාපාරයේදී ශාක වර්ෂයකට ඩොලර් බිලියන ගණනින් ලබාදෙන පදනම වී ඇත්තේ වෘක්ෂ උද්‍යාන, උද්භිද උද්‍යාන, ඓතිහාසික උද්‍යාන, වන උද්‍යාන, ටියුලිප් සැණකෙළි, වැසිව... |
් පොළවල්,අභ්‍යවකාශ ජනපද යම් දිනක ජීවිතය රැකගැනීමට ශාකමත විශ්වාසය තබනු ඇත.ශාක ජාතික හා ජනපද ලාංඡන ලෙස යොදාගන්නා අතර එයට ජනපද පුෂ්පය, ජනපද ගස ඇතුලත් වේ. ඓතිහාසිකව වෘක්ෂවලට ගරුකරනු ලබන අතර බොහෝ ඒවා ජනප්‍රියය.ශාක විසින් ලෝක වර්තා ගණනාවක්ම දරනු ලැබේ.සිහිවටන ත්‍යාග සහ උපත්, මරණ,විවාහ සහ නිවාඩු දින සැමරීමට ශාක සිටුවනු ලැබේ.ශා... |
බන අතර මෙසේ හඳුන්වාදුන් ශාකවලින් සමහරක් ආක්‍රමණකාරී ශාක බවට පත්ව දේශීය විශේෂ ඉවත්කරමින් පවතින පරිසර පද්ධතියට හානි සිදුකරයි.ආක්‍රමණකාරී ශාක විසින් වගාකල බෝග වර්ග විස්ථාපනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් පාඩු සිදුවේ.ඒවා නිෂ්පාදන වියදම ඉහල දමන අතර විනාශ කිරීමට රසායන ද්‍රව්‍ය භාවිතාකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ලවේ.ප... |
ෘණාත්මක සෞඛ්‍ය බලපෑමකි.මූලාශ්‍ර[සංස්කරණය]↑ Haeckel G (1866). Generale Morphologie der Organismen. Berlin: Verlag von Georg Reimer. pp. vol.1: i–xxxii, 1–574, pls I–II, vol. 2: i–clx, 1–462, pls I–VIII.මාලි ජනරජයRépublique du Mali (ප්‍රංශ)Mali ka Fasojamana (Bambara)කොඩියCoat of armsඋද්යෝග පාඨය: "Un peuple, un but, un... |
517,176[2] (67)• ඝණත්වය11.7/km2 (30.3/sq mi) (215)දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව• සම්පූර්ණ$17.983 billion[3]• ඒක පුද්ගල$1,100[3]දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව• සම්පූර්ණ$10.319 බිලියන[3]• ඒක පුද්ගල$631[3]ගිනි (2010)33.0[4]මධ්‍යමමාසද (2013) 0.407[5]පහළ · 176thව්‍යවහාර මුදලWest African CFA franc (XOF)වේලා කලාපයUTC+0 (GMT)... |
ර් සහ සෙනෙගල් නම්වූ ගංඟා දෙක දක්නට ලැබේ. රටෙහි ආර්ථික ව්‍යුහය කෘෂිකර්මාන්තය, සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර .මූලික කොට පනතියි.මාලී සතු ස්වාභාවික සම්පත් අතර රන්, යුරේනියම් සහ ලවණ වර්ගද වෙයි.එහෙත් මාලි රාජ්‍යය යනු ලොව පවත්නා අන්තලෙස දිළිදුභාවයට පත්ව සිටින රටකි.වත්මන් මාලි රාජ්‍යය වරෙක සහරාව පුරා විහිදුනු වෙළද ජාලය හසුරුවන... |
ඩොලර් 1.25 ටත් වඩා අඩු අගයක් ගනී.මෙය ලෝකයේ අනෙක් රටවල දෛනික ආදායම හා සැසදීමේදී ඉතාමත් පහළ අගයකි.ආශ්‍රිත[සංස්කරණය]↑ Presidency of Mali: Symboles de la République, L'Hymne National du Mali. Koulouba.pr.ml. Retrieved on 4 May 2012.↑ "Mali preliminary 2009 census". Institut National de la Statistique. සම්ප්‍රවේශය 12 Janua... |
ත්‍රියාව * එස්වාටිනි * ඉතියෝපියාව * ගැබොන් * ගැම්බියාව * ඝානාව * ගිනියාව * ගිනි බිසවු * අයිවරි කෝස්ට් * කෙන්යාව * ලෙසොතෝව * ලයිබීරියාව * ලිබියාව * මැඩගස්කරය * මලාවි * මාලි * මොරිටේනියාව * මොරිෂස් * මොරොක්කෝව * මොසැම්බික් * නැමීබියාව * නයිජර් * නයිජීරියාව * රුවන්ඩා * සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ * සෙනෙගල් * සීෂෙල්ස් * සියෙරා... |
න් රාජ්යි දෙකක විසදුමක් සදහා නිල වශයෙන් කැප විය. ප්රයධාන හෝ අවසන් තත්වය පිළිබද යැටළු හයක් සදහා විසදුම් සොයා ගත යුතුව ඇත. ජෙරැසලය ජෙරැසලමේ මායිම පිළිබදව වන ගැටළුව නිතර විවාදයට තුබු දෙන අතර රටවල් 02කට මෙම ප්රිදේශයේ අයිතිය උරැම කියි පායි. ඒබ්රරහම් ය ආගම් වන යුදෙව් ආගම, ක්රිරස්තියානි ධර්මය, හා ඉස්ලාම් ආගම, එම ආගම් වල ඓතිහි... |
යටතට ගත් ඊශ්රායයලය නිල වශයෙන් එය ඊශ්රාෙයලයට ඇදා ගන්නා ලදී. ඊශ්රා යලය විසින් ˝ නව නිතියක් පනවමින් ප්රතකාශ කලේ සම්පුර්ණ වු හා එක්සත් වු ජෙරැසලම ඊර්ශා යලයේ අගනුවරයි˝.එක්සත් ජනපදයෙහිදී ප්‍රතිභාරකාර නීතිය ලෙසින්ද හැඳින්වෙන, තරගකාර නීතිය යනු, සමාගම් වල ප්‍රති-කරගකාරී පිළිවෙත් නියාමනය කරමින් වෙළෙඳපොල තරගකාරීත්වය සඳහා අනුග්‍ර... |
න් නියම කිරීම, මිළ ඉහල දැමීම ගණුදෙනු කිරීම ප‍්‍රතික්ෂේප කිරීම ආදිය ඇතුලත් වේ.විශාල සමාගම්වල ඒකාබද්ධවීම් සහ අත්පත් කරගැනීම් අධීක්‍ෂණය කිරීම, තරඟකාරීත්ව කි‍්‍රයාවලියට බාධාකාරී වන්නාවූ ගණුදෙනු තහනම් කිරීම, කිසියම් විසඳුම් යෝජනා කර සිටීම ආදිය මෙහිදී සිදුවේ. තරඟකාරීත්ව නීතියේ හරය සහ පරිචයන් අධිකරණ බලය අනුව වෙනස් වෙයි. පාරිභ... |
රජාවේ තරඟකාරීත්ව නීතියයි. ලෝකය පුරා ජාතික හා කලාපීය අධිකාරීන් විසින් ජාලයන් බලාත්මක කිරීම සඳහා ජා්‍යන්තර සහයෝගය ලබාදී ඇත.ප්‍රතිභාර නීතිය - තරඟකාරී නීතියේ ඉතිහාසය[සංස්කරණය]තරඟකාරිත්වය පාලනය කරන නීතියට සහශ්‍රක දෙකකට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇත. රෝම අධිරාජ්‍යය හා අනෙකුත් මධ්‍යකාලීන රාජාණ්ඩු විසින් භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනී... |
ඳහා හිතාමතා හෝ කූට ලෙස භාණ්ඩ ප්‍රවාහන නෞකා සැපයුම නවත්වන ඕනෑම අයෙකුට එරෙහිව විශාල දඩ මුදලක් පනවන ලදී. ක්‍රි.ව. 301 දී පමණ දියොන්කිලේෂියන් අධිරාජ්‍යාගේ සමයේ දී වැඩිපුර මිල දී ගැනීමෙන්, සැගවීමෙන් හෝ වෙනත් ප්‍රයෝගයකින් දෛනික භාණ්ඩ වල හිඟයක් ඇති කරන ඕනෑම අයෙකුටද මරණිය දණ්ඩනය නියම විය.ක්‍රි.ව. 483 දී Zeno ව්‍යවස්ථාව යටතේ ... |
වාර්තාවන් දක්නට නොලැබේ.මධ්‍යතන යුගය[සංස්කරණය]ඒකාධිකාරය හා සීමාකාරී භාවිතය සඳහා වන නීති, නෝමන්වරුන් විසින් එංගලන්තය යටත් කර ගැනීමටත් පෙර සිටම පැවත එන්නකි. කඩඉම් පොතේ සඳහන් ආකාරයට කිසියම් භාණ්ඩයක් මිල දීගෙන එම භාණ්ඩය වෙළෙඳ පොලේ වැඩිමිලකට විකිණීම (Foresteeling) Zdward රජතුමා විසින් රට පුරාම ක්‍රියාත්මක කළ අහිමි කිරීම් ... |
ශයෙන් ගෙවිය යුතුවේ. 1553 දී අටවන හෙන්රි රජු විසින් විදේශිය සැපයුම් වල උච්ඡාවචනය හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල මිල ස්ථාවරව පවත්වා ගැනීමට බද්දක් පනවන ලදි. මේ කාලය වන විට වෙළඳ ව්‍යාපාරිකයින් හා අත්කම් නිෂ්පාදකයින් එක්ව ඇතිකර ගත් සංවිධාන වර්ධනය වෙමින් පැවතිණි. ඔවුන් ඒකාධිකාරී නීතිවලින් සහන හා නිදහස භුක්ති වින්දේ ය. කෙසේ වෙතත්... |
ිරීමට නොවේ. මෙම කෙටුම් පත ඉදිරිපත් කළ විට මහජන මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණ. එහිදී රැජින එම උද්ඝෝෂණ කරුවන්ට නීතිමය මාර්ගයෙන් ඊට විරෝධය පළ කරන මෙන් කියා සිටියේ ය. මෙය එකාධිකාරි නඩුවක් සඳහා කදිම උත්ප්‍රෙරනයක් විය. මෙහි පැමිණිලිකරු රැජිනගේ නිලධාරියෙකු වූ අතර ඔහුට සෙල්ලම් කාඩ් සෑදීමට තනි අයිතියක්... |
ය තුළින් මෙම ක්‍රමවේදයන් දෝෂදර්ශනයට ලක්කරන නිසාවෙන් වෙනසක් ඇතිවීමට ඉන් මගක් පැදිණ.ව්‍යාපාර ප්‍රතිබාධනය[සංස්කරණය]විනිසුරු Coke 17 වන සියවසේ දී ව්‍යාපාර ප්‍රතිපාදනය සාධාරණ නොවන බවට අදහසක් ඉදිරිපත් කරන ලදී.ඉංග්‍රිසි නීතියේ ව්‍යාපාර ප්‍රතිබාධන නීතිය වත්මන් තරඟකාරී නීතියේ පැහැදිලි ව දක්නට ලැබෙන පූර්වගාමයක් විය. මෙහි වත්මන් ... |
ency that monopolies causeතරඟකාරී වෙළෙඳ පොළවල් හා සැසදීමේ දී විශාල වෙළඳ භාගයක් (Market share) හිමි සමාගම් විසින් වැඩි මිලට තත්ත්වයෙන් බාල භාණ්ඩ පාරිභෝගිකයා අතට පත් කිරීමේ අවධානමක් පවතී. කේසේ නමුත් නව නිෂ්පාදන වෙළෙඳ පොළට ඇතුල්වීම නිසා, ඉහළ වෙළෙඳ භාගයක් හිමි ආයතනවලට මිල ඉහළ දැමීමට ඇති ඉඩකඩ අහුරාලයි. එහෙත් එවැනි ඉතා ... |
ේ නම් පොදු වෙළෙඳ පොළ තුළ නිරන්තර තරඟකාරීත්වයක් ඇති නොවන පරිදි ක්‍රියාකිරීමේ විශේෂ වගකීමක් එම සමාගම සතුව පවතී. එමෙන්ම වෙළෙඳ සමාගමක් කූට අන්දමින් ක්‍රියාකරන විට වෙළෙඳ භාගය තීරණය කරනු ලබන්නේ අදාළ වෙළෙඳ සමාගම හා සඳහන් කරනු ලැබු නිෂ්පාදනය අලවි කරනු ලබන වෙළෙඳ පොළ තත්ත්වයන් අනුවයි.සාමාන්‍යයෙන් රටක නීතිය මඟින් නොනිසි ක්‍රිය... |
සින් ප්‍රතිවාදී ක්ෂය රෝග ඖෂධ සැපයීමේ සමාගම පිහිටවූ පසු Convernscioal solvents සමාගමට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සඳහා Zoja නමැති සමාගමට බලකරනු ලැබිය. Zoja යනු වෙළෙඳ පොළේ සිටි එකම තරඟකරු වූ අතර අධිකරණ බල කිරීමකින් තොරව අනෙක් සියලුම තරඟ කරුවන් ඉවත්කර දැමිණි.සුරා කෑමේ මිල නියම කිරීම (Piles exploitation) යනු මිල කටයුතු හා ස... |
ර්ජාල සමාගමට දඩ මුදල වශයෙන් පවුම් මිලියන 10.35 ක මුදලක් ගෙවීමට සිදු විය. ඒ නිෂ්පාදන වියදමට වඩා අඩු මිලකට විකුණුම් ද්‍රව්‍ය මිල කිරීමයි. එය තරඟකරුවන් ඉවත් කිරීමත්, ඉහළ වෙළද භාගයන් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගන්නකි. මිල විචලනය තවත් මිල හා සම්බන්ධ අනිසි ක්‍රියාවකි. සමාගමක නිසි ආකාරයෙන් භාණ්ඩ අපනයනය කරන කාර්මික පාරිභෝගි... |
මඟින් (1890) තහනම් කර ඇත. Sherman Act යටතේ තරඟකාරී නීතිය සියලුම ආකාරයේ භාරයක් හා එක්ව පවතින ගිවිසුම් නැතහොත් කුමන්ත්‍රණයක් යනුවෙන් සඳහන් කර ඇත. යුරෝපා ව්‍යවස්ථාවේ 81 වන වගන්තියේ සඳහන් වන්නේ තරඟකාරී නීතියේ ඉලක්කය කවුරුන්ද යන්න අදියර දෙකකින් පැහැදිලි කර ඇත. මෙහි සඳහන් වන්නේ ආර්ථිකයට සම්බන්ධ කටයුතු කරන කවුරුන් හෝ යන්නය... |
පාදකයන් අතර ගිවිසුම්.මෑතකදී ඇමරිකානු ශේෂ්ඨාධිකරණය, ප්‍රතිභාරකාර නඩුවලදී රෙදිපිළි නිෂ්පාදකයින් හා රෙදිපිළි වෙළෙන්දන් වැනි සෘජුව තරඟයේ නොයෙදෙන්නන් අතර ඇති ගිවිසුම් ගැනත්, සැපයුම් ජාලයේ සමාන තත්වයේ පවතින සමාගම් අතර තරඟකාරිත්වය සීමා කරන ගිවිසුම් තහනම් කිරීමත් (සිල්ලර වෙළනේදන් හා බෙදා හරින්නන් අතර ගිවිසුම් වැනි) මගින් සැකසු... |
වර්ධනය වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (Cunctad) ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන සංවිධානය (OECD)වැනි ජාත්‍යන්තර ක්‍රියාකාරී සමළු වලදී රාජ්‍ය හා පුද්ගලික අංශවලට තරඟකාරී නීතිය මුළුමනින්ම අදාළ කර ගැනීම සම්බන්ධයෙන් නව ලිබරල් වාදී නිර්දේශ ඉදිරිපත් කිරීමේ නැඹුරුතාවක් පවතී. නව්‍යතා ප්‍රඥප්තියේ (Havama charter... |
ධ වීම හා අත්පත් කර ගැනීම[සංස්කරණය]තරඟකාරී නීතියට අනුව සංයුක්ත වීම හා අත්පත් කර ගැනීම දෙස බලන කළ ඉන් නිරූපිත අදහස වන්නේ පෙරනොවූ විරූ ආකාරයට ආර්ථික ශක්තිය කිහිප දෙනෙකු අතට පත්වීමයි. මෙහිදී මූලික වශයෙන් අදහස් වන්නේ එක් සමාගමක කොටස් තවත් සමාගමක් විසින් මිලදී ගැනීමයි. රජය විසින් ආර්ථික සංකේන්ද්‍රණය පාලනය කිරීමට බලපාන හේතුන... |
ිවෘත වෙළෙඳ පොළේ ගනුදෙනු පහසුකර ගැනීමයි.කෙසේ වෙතත් වෙළෙඳ සමාගම් විසින් වෙළෙඳ පොළ තුළ තම බලය වැඩිකර ගැනීමට වෙර දරන අතරම එය තම වාසියටද හරවාගනී. ඒ අතර තම වෙළෙඳ භාගය ඉහළ දමා ගැනීමට ද වෙර දරයි. එලෙසම තමන් හා තරඟකරන්නන්ගේ සංඛ්‍යාවද අඩුකර ගැනීම වැනි තම ගනුදෙනු කෙරෙහි සෘජු බල පෑමක් ඇතිකරන පාරිභෝගිකයා ලබන්නේ කුමක් ද යන්න පිළිබ... |
ලම් භාවිතය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදආර්ථික සබඳතාවන් හරහා ඇතිවිය හැකි සාමූහික ප්‍රමුඛතාවයද තවත් වැදගත් ප්‍රශ්නයකි. එමඟින් ඇතිවන නව වෙළෙඳ පොළවල් කූට ක්‍රියාකාරකම් සඳහා තෝතැන්නක් වේ. වෙළෙඳ පොළ කොතරම් විනිවිද භාවයකින් යුක්ත වන්නේ ද යන්න දැන ගැනීම තුළින් වඩාත් සංකේන්ද්‍රීය ව්‍යුහයක් ගොඩනැගේ. එමඟින් වෙළඳ සමාගම්වලට ... |
ව (බුදු දහම)අවිද්‍යාව (හින්දු)මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත.පකිස්තාන් කරච්චිහි කුඩා මාර්ගයක ඇති ඉරිදා රෙදි පිලි වෙළද පොළක්රෙදිපිළි යනු බොහෝ විට නූල් ලෙස හදුන්වන ... |
පවුරාණික හා නූතන ක්‍රම අතර ඇත්තේ කුඩා වෙනසක් පමණි. ඉන්කා ඉන්දියන්වරු වසර දහස් ගණනක් සදහා ස්පන් වැනි ප්‍රෝටීන් වලින් හෝ බැටළුවන්, ලාමා සතුන් හා ඔටුවන් වැනි ඔටුකුලයේ සතුන්ගෙන් ගත් වූල් හෝ ලොන් මගින් හෝ කපු වැනි සෙලියුලෝස් මගින් ගන්නා ලද තන්තු වලින් සාදන ලද කියුපස් (quipus) නිර්මාණය කළ කියුපස් යනු නූල් කැබැල්ලක් දිගේ ඇති... |
ි කූඩාරම් දැල් ලේන්සු වැනි පිරිසිදු කිරීමේ උපකරණ බැලුන් සරුන්ගල් හා පැරිෂුට් වැනි පරිවාහක උපකරණ සවිගැන්වුම් සංඝටක මූලද්‍රව්‍ය වශයෙන් ෆයිබර් ග්ලාස් හා කර්මාන්තමය භූ රෙදි පිළි හා කුඩා ඇදුම් ලෙස භාවිතා වන අතර හුදු සබන්ගෑමකින් තොරව සබන් ගා සේදීමේ ක්‍රමයකට භාවිතා වේ.කර්මාන්තමය කටයුතු සදහා රෙදි පිළි යොදා ගන්නා අතර පෙනුමට වඩා... |
ින් බලය ලබාගනී. නිපැයුම් ක්‍රම[සංස්කරණය]විශිෂ්ට ලෙස වර්ණ ගන්වන ලද ගෝත මාලාවේ වියු රෙදි පිළි හා රෙදි වියන යන්ත්‍රයකින් වියන කාන්තාවක්.විවීම යනු රෙදි පිළි නිපදවීමේ ක්‍රමයක් වන අතර දිගු නූල් එකට බැදවීම අඩංගු වන අතර එහිදි හරස් නූල් කාණ්ඩයක්ද භාවිතා වේ. මෙය වියන යන්ත්‍රය නම් වු රාමුවක හෝ යන්ත්‍රයක් මත සිදුවන අතර ඒවායේ වර්න ... |
ලැබෙන අතර වැඩ කිරීමේදී තිබු සිදුරු පියවෙයි. රෙන්ද අතින් හෝ යන්ත්‍රාණුසාරයෙන් නිර්මාණය කල හැක. පලස්, කම්බිලි, වෙල්වට්, විල්ලුද හා කපු විල්ලුද වියු රෙද්දක් මත ද්වීතිකව රේන්ද ගෙතීම් මගින් සිදු කෙරේ. එහිදි සියුම් ලොම් නම්වු සිනිදු ස්ථරයක් නිර්මාණය වෙයි. තහඩු ලොම් ශිල්ප ක්‍රමයේදී කෙදි පැදුරක් එකට සම්පීඩනය කිරීමෙන් පසු ඒවා ... |
ලී රාමු මුද්රණ ක්රමය ඉන්දියාවේ හා වෙනත් ප්රදේශ වල අදටත් භාවිතා වේ. එහි පැරණිම ක්රමය ක්රි.ව. 220 දී චීනය දක්වා දිවයයි. ඇතැම් විට රෙදි පිළි විරංජනය කෙරෙයි. මෙම ක්රමයේදී රෙද්දේ මූලික වර්ණය රසායන ද්රව්ය මගින් හෝ හිරු එළියෙන් නිරාවරණය කිරීමෙන් රෙද්ද එකවර්ණයකට හෝ සුදු වර්ණයට හැරවෙයි. රෙදි පිළි ඇතැම් විට ඒවායේ ගති ලක්ෂණ වෙනස්... |
ා වතු හිමියන් විසින් ප්‍රායෝගිකව පවත්වා ගෙනයනු ලබන පාලන ක්‍රම වඩාත් වැදගත් වේ. ගෙවත්තේ සිට වාණිජ වගාව දක්වා සෑම අංශයකින්ම ස්වාභාවික උපද්‍රව සිදුවේ.එම ක්‍රම අදාල පරිසරයට හා ඉලක්ක කරගත් කෘමීන්ට යොදාගන්නා අතර එම සංරක්ෂණ ක්‍රම සාමාන්‍යයෙන් පහසුවන අතරම පිරිවැය ඵලදායිතාවයෙන්ද යුක්තවේ. රේන්ද මැස්සා, ගැහැනු කුරුමිණියා, කීටයා, ... |
සුමිත් ලියනගේයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුවකොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයේ අප ස්වාමිදුවගේ දේවස්ථානයහාල්දඬුවන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයේ අප ස්වාමිදුවගේ දේවස්ථානය, හාල්දඬුවනදේවස්ථානයේ ඉදිරිපස දර්ශණයක්.කොළඹ-කුලියාපිටිය මහාමාර්ගයේ දංකොටුවට හා කිරිමැටියාන අතර පිහිටි හාල්දඬුවන රෝමා... |
ස්ථානයේ ජනතාවට අවශ්‍ය අධ්‍යාත්මික හා අධ්‍යාපනික සේවා ඉටු කරන ලදී.පැරණි දෙව්මැදුර[සංස්කරණය]හාල්දඬුවන පැරණි මීසමට අයත්, දෙව් මැදුරු දහතුනක මව් මීසම වූ හාල්දඬුවන දෙවස්ථානය ඉදිකොට ඇත්තේ 1835 දී ගරු චූනවෙල් පියතුමා විසින් බව පැරණි බාලකයක සඳහන් වී තිබීමෙන් ඔප්පු වේ. ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයේ දේවමාතාවන්ට කැපකර ඇති මේ දෙව්මැදුර... |
පල්ලියට පරිත්‍යාග කළහ. ඉඩම්ද පරිත්‍යාග කරන ලදී. පැරණි දෙව්මැදුරේ මංගල්ලයට අනික් දෙව් මැදුරු දහතුනේම ජනතාව කරත්ත වල නැගී පැමිණ දිනගණන් ගත කළහ.නව දෙව්මැදුර.[සංස්කරණය]සියවස් එකමාරකට මදක් අඩු පැරණි දෙව්මැදුරු තත්කාලීන දෙව්මැදුරු රටාවට නොගැලපිණ. එපමණක් නොව ගරාවැටෙන්නට ආසන්නව තිබිණි. 1955 දී මෙම මීසමට පැමිණි "පල්ලි සෑදීමේ ව... |
්විණි. කෙටි කාලෙකින් ඉදිවුණු මේ දෙව්මැදුරට මුල්ගල තැබුණේ 1960 ඔක්තෝබර් 30 වැනිදා ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය දින වන අතර 1961 දෙසැම්බර් 10 වෙනිදා නව දෙව්මැදුර අශිර්වාද කැරුණේ එවකට හලාවත රදගුරු එඩ්මන් පීරීස් හිමිපාණන් විසිනි. දෙව්මැදුරේ දක්නට ලැබෙන ප්‍රතිමා සැදැහැවතුන්ගේ පරිත්‍යාග වන අතර අවුරුදු 25 සමරු ජුබිළියට 1986 දී... |
ගරු V. ගවනර් පියතුමා (1919-1921), ගරු ඇල්ෆ්‍රෙඩ් යන්ව පියතුමා (1921-1922), ගරු ඇලෙක්ස් සේරු පියතුමා (1922-1924) මුල් අවධියේ සේවය කළ විදේශීය පියවරු වෙති. ඊලඟට සේවය කළෝ දේශීය පියවරු වෙති. ගරු P. ජර්මේනි ප්‍රනාන්දු පියතුමා (1924-1937), ගරු රෝලන්ඩ් පෙරේරා පියතුමා (1937-1939), ගරු G. M. ජෝන් අපෝන්සෝ පියතුමා (1939-1940), ගරු... |
003-2004), ගරු හැරල්ඩ් ප්‍රනාන්දු පියතුමා (2004-2007), ගරු පිළිවෙලින් මීසම පාලනය කළහ. වර්ෂ 2007 සිට අද දක්වා මීසම පාලනය කරණු ලබන්නෙ ගරු ෆ්‍රැන්සිස් ලාවුස් පියතුමා විසිනි. ගරු ජෝන් අපෝන්සු පියතුමාගේ කාලයේ මීසම් පාස්කු දර්ශණ හා තුන්පැය ධ්‍යාන පවත්වා ඇත. දෙව්මැදුර අහියස කුරුසියත් පැරණි ගේට්ටුවත් තනා ඇත්තේ මෙතුමාය. හාල්දඬු... |
ි තිසේරා පියතුමාගේ කාලයේ ඉදිරිපස මණ්ඩපය සාදනු ලැබූ අතර සත්‍යයේ සාක්ෂිය නමින් පාස්කු නාට්‍යයක්ද පවත්වන ලදී. ගරු එඩ්වඩ් තිසේරා පියතුමා සංහිඳියාව රැස්වීම් ශාලාවක් සාදනු ලැබූ අතර ගරු බෙනඩික් ප්‍රනාන්දු පියතුමාගේ කාලයේ මැල්වත්ත දේවස්ථානය හාල්දඬුවන මීසමට එකතු විය. ගරු වූ අතර කහටවිල දෙවස්ථානයේ සියවස් සැමරුම උත්සවාකාරයෙන් සමර... |
යක් හෝ සැලකිය හැක.ඇගොස්ටික බන්ධන , ලෝහක බන්ධන ත්‍රිකේන්ද්‍රීය ද්වී ඉලෙක්ට්‍රෝනික බන්ධන , සිග්ම බන්ධන හා පයි බන්ධන යනාදී බන්ධන වර්ග රැසක් සහසංයුජ බන්ධන ලෙස වර්ග කළ හැක. සහසංයුජ බන්ධනයේ සදහා වූ ඉංග්‍රීසි නාමය 1939 වසරේදී නිර්මාණය කරන ලද්දකි. “සහසංයුජ” නම් වදනෙහි “සහ” යන උපසර්ගයන් “එක්ව ක්‍රියාවේ යෙදෙන” නැතහොත් “එක්තරා දු... |
ට , සහසංයුජ බන්ධනවල ශක්තිය රදා පවතින්නේ බහු පරමාණුක අණුවල පරමාණු අතර ඇති කෝණික සම්බන්ධතාවය මතයි.බන්ධන පෙළ[සංස්කරණය]සහසංයුජ බන්ධනයක් ඇති කිරීමට සහභාගී වන ඉලෙක්ට්‍රෝන යුගල ගණන ප්‍රකාශ කෙරෙන මිණුමක් ලෙස බන්ධනයක පෙළ සැලකිය හැක. මෙය ද්වි අණුක සංයෝග අණු අතර බන්ධන විස්තර කිරීමට හදුන්වා දී ඇතත් බහු පරමාණුක අණුවල පවතින බන්ධන ව... |
අතර ඇත්තේ ත්‍රිත්ව බන්ධනයකි.මොලිබ්ඩිනම් හා රීතියම් වැනි ආන්තරික මූලද්‍රව්‍ය පරමාණු අතර චතුර් බන්ධන දැකිය හැක. මේ සදහා තවත් උදාහරණයක් ලෙස ද්විත්ව ටන්ග්ස්ටන් චාතුර්ත (hpp) පෙන්වාදිය හැක.පංච බන්ධන ඇතැම් ඩයික්‍රෝමියම් සංයෝගවල පවතින බව අනාවරණය කරගෙන තිබේ.ද්වි පරමාණුක මොලිබ්ඩනම් හා ටන්ග්ස්ටන් පරමාණු අතර පෘෂ්ඨ බන්ධන පවතී.ඉහත ... |
වා ඇතුලු සිව් දෙනෙක් මරු මුවට පත් කරමිනි. කාඩිෆ් නව්කාව නිරීක්ශණ මෙහෙයුමක යෙදී සිටියදී මෙම ගුවන් යානය ෆෝක්ලන්ත දිවයින් අත්පත් කරගැනීමේ මෙහෙයුමෙහි නිරතව සිටි ආර්ජන්ටිනා හමුදාවට ගුවන් සැපයුම් ලබා දෙන C-130 හර්ක්යුලිස් වර්ගයේ සතුරු ගුවන් යානය කැ'යි වරදවා හදුනා ගැනීම මෙම සිද්ධියට හේතු වී තිබේ. ප්‍රථමයෙන් මෙය සතුරු ප්‍රහාරය... |
් යානාවේ සුන්බුන් සහ මළසිරුරු සොයා ගැනුනු අතර එය සතුරු ප්‍රහාරයක් මගින් විනාශ වී ඇති බැව් අනුමාන කරන ලදි.එනමුත් පසුව සිදු කරන ලද සුන්බුන් පරීක්ෂාවෙදී ප්‍රහාරය සම්බන්දයෙන් කාඩිෆ් නව්කාව වෙත සැකය එල්ල වුවද,මේ සිද්දිය සිදුවී සිව් වසරක් ගතවනතුරුත් මෙ සම්බන්දයෙන් විදිමත් පරීක්ෂාවක් සිදු නොවූ බව වාර්තා වේ.මේ සම්බන්දයෙන් බ්‍ර... |
සටන් වලින් දෙපාර්ශවයේම ජීවිත හානි 900ක් පමන සිදුවී ඇත.මැයි මස ආරම්භ වීමත් සමග නැගෙනහිර ෆෝක්ලන්ත දූපත් වල දකුනු දෙසට වන්නට පිහිටා ඇති සැන් කාලොස් ප්‍රදේශයට ගොඩ බට බ්‍රිතාන්‍ය හමුදා කන්ඩායම් ගොඩබිම් මාර්ග ඔස්සේ අගනගරය වන 'ස්ටැන්ලි' බලා ගමන් ඇරඹීය. මෙලෙස ගොඩබිම් මාර්ග ඔස්සේ ගමන් කරන හමුදා අනුඛන්ඩ වලට දිගින් දිගටම සැන් කලො... |
තිබෙන 5 වන බ්‍රිගේඩයේ මූලස්තානය සහ පැරශූට් රෙජිමේන්තුවේ 2 වන බලසේනාව අතර සන්නිවේදන කටයුතු සදහාය. පැහැදිලි අහස, සෞම්‍ය සඳ එලිය සහ සුලගේ වේගය(පැ.කිමී) යන සියල්ල රාත්‍රී පියාසැරිය සඳහා විශිෂ්ඨ වූ පරිසරයක් නිර්මාණය කර තිබින. ගූස්ග්‍රීන් ප්‍රදෙශයෙන් කාන්ඩ අන්ක 'xx337' දරණ ගැසල් යානයෙන් නික්මුනු ගුවන් කණ්ඩායම ඩාවින් මධ්‍යස්ථ... |
endantSwitchboardTeller machineVehicularVending machineRobotics and robotsDomesticVacuum cleanerRoombaLawn mowerGuided vehicleIndustrialPaintODDImpact of automationManumationOOLBiasSelf-driving carsTechnological unemploymentJobless recoveryPost-work societyThreatTrade shows and awardsASP-DACDACDATEIEEE Robotics and Aut... |
ක. (එහි ක්‍රියාකාරිත්වය මිනිස් සිරුරේ අස්ථි පද්ධතියට සමාන වීම නිසා) දාමය සබැඳුම් (එහි අස්ථි) ඔදයන එහි මාංශ හා අංශක එකක හෝ කිහිපයක නිදහස චලන සන්ධිවලින් යුක්ත වේ. බොහෝමයක් නූතන රොබෝවරු තැනීමේදී විවෘත ශ්‍රේණි දාම භාවිතා කරයි. එහිදී එක් එක් සබැඳුම් එයට පසුව වූ එකක පෙර වූ එකට සම්බන්ධ වේ. මෙම රොබෝවරු ශ්‍රේණි රොබෝවරු ලෙස හඳුන... |
්ට රෝද 4ක් පවතී. කෙසේ නමුත් සමහරක් පර්යේෂකයන් වඩා සංකීර්ණ ලෙස රෝද යෙදූ එනම් රෝද එකක් හෝ 2 ක් යෙදූ රොබෝවරු නිර්මාණයට යත්න දරයි.රෝද දෙකෙන් සමබර වීම : සෙග්වේ එකක් සාමාන්‍යයෙන් රොබෝවරයෙකු සේ නොසැලකුව ද එය රොබෝවරයෙකුගේ අවයවයක් ලෙස සැලකිය හැකිය.බොහොමයක් සැබෑ රොබෝවරු ඒ හා සමාන ගතික සමබර වීමේ ඇල්ගොරිතමයක් භාවිතා කරන අතර නාසා හ... |
්‍රිත ලිපි[සංස්කරණය]Artificial IntelligenceAutonomous robotCloud roboticsCognitive roboticsEvolutionary roboticsFog roboticsGlossary of roboticsIndex of robotics articlesMechatronicsMulti-agent systemOutline of roboticsQuantum RoboticsRoboethicsRobot rightsRobotic artRobotic governanceSoft roboticsSelf-reconfiguring mo... |
TypesAerobotAnthropomorphicHumanoidAndroidCyborgGynoidClaytronicsCompanionAutomatonAnimatronicAudio-AnimatronicsIndustrialArticulatedarmDomesticEducationalEntertainmentJugglingMilitaryMedicalServiceDisabilityAgriculturalFood serviceRetailBEAM roboticsSoft roboticsClassificationsBioroboticsUnmanned vehicleaerialgroundMo... |
Wolf RoboticsRelatedCritique of workPowered exoskeletonTechnological unemploymentTerrainabilityFictional robots Category Outlinevteඉංජිනේරු විද්‍යාව (Engineering)සිවිල් (Civil)ArchitecturalConstructionEnvironmentalEarthquakeGeotechnicalHydraulicMiningStructuralTransportationයාන්ත්‍රික (Mechanical)AcousticalAerospaceAut... |
g3D publishingClaytronicsMolecular assemblerUtility fogMaterials scienceAerogelAmorphous metalArtificial muscleConductive polymerFemtotechnologyFullereneGrapheneHigh-temperature superconductivityHigh-temperature superfluidityLinear acetylenic carbonMetamaterialsMetamaterial cloakingMetal foamMulti-function structuresNa... |
riented technology analysisHorizon scanningMoore's lawTechnological singularityTechnology scoutingTechnology readiness levelTechnology roadmapTranshumanism Category ListvteGlossaries of science and engineeringAerospace engineeringAgricultureArchaeologyArchitectureArtificial intelligenceAstronomyBiologyBotanyCalculusCel... |
United StatesCzech Republicවෙනත්NARAඇල්බර්ට් එලිස්1913 සැප්තැම්බර් මස 23 උපත ලද ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයකුවන ඇල්බර්ට් එලිස් විසින් 1955 හේතුවාදී චිත්තවේගී චර්යා ප්‍රතිකාරය (Rational Emotive Behavior Therapy) (REBT) ගොඩනගන ලදී. ඔහුගේ ගෞරව උපාධි M.A. සහ Ph.D කොළොම්බියානු සරසවියෙන් පුද කිරීමෙන් පසු නිව්යෝර්ක් නගරයේ පි... |
ෆ්‍රඩ් කෝරිස්ක්” සහ ඔහුගේ ග්‍රන්ථය “විද්‍යාව සහ ප්‍රකෘති සිහිය” සහ සහේතුක චිත්තවේගී ප්‍රති කර්මය සඳහා දර්ශනවාදය බිහි කිරීම සඳහා ද සම්මාන ලබා ඇත.1953 ජනවාරිහි දී මනෝ විශ්ලේෂණයේ පථයේ ඔහු ලැබූ විවේකය අවසන් වීමත් සමඟ තමා සහේතුක චිකිත්සකයෙක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. 1955 දී ඔහු තම සහේතුක ප්‍රතිකර්මයේ නව ප්‍රවේශණය ආරම්භ ... |
නස් කිරීම මඟින් ස්නායු ව්‍යාධීන්ට ප්‍රතිකාර කරන බවට ප්‍රකාශ කිරීම මඟින් ඥාණාත්මක චර්යා ප්‍රතිකර්මයේ මූලික අඩිතාලම දැමීය. එයට වසර දෙකකට පසු ඔහුගේ නව ක්‍රමයන් එලි දක්වමින් “ස්නායු ව්‍යාධිකයකු සමඟ ජීවත් වන ආකාරය” ග්‍රන්ථය එලි දැක්වීය. ඔහු මෙම නව ප්‍රවේශණයේ පිළිබඳ විස්තර ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ සමුළුවක දී ගෙන හැර දක්වන... |
නොවන සංවිධානයක් මඟින් ආධාර ලබා දුණි. 1968 දී නිව් යෝර්ක් ජනපද රාජ්‍යාධිකාරී කමිටුව මඟින් පුහුණු ආයතනයක් සහ මනෝ විද්‍යාත්මක සායනයක් ලෙස නම් කරන ලදී. ඔවුන්ගේ මානසික ස්වස්ථායී පණත අනුව මනෝ චිකිත්සකයා හදිසි අවස්ථාවක දී ප්‍රතිකාර කිරීම සඳහා ද මෙමගින් ඉඩ ලැබුණි. එම නිසා එලිස් විසින් මූලිකව මනෝ විද්‍යාත්මක පාලකයන් සහ මූලධර්ම ... |
ඉතා නරක තත්වයක් (ආගමික මතයන්ට හැර) නොවන නිසා බොහෝ විට ප්‍රතිකාර සඳහා බඳුන් නොකළ යුතු ලෙසට ඔහුගේ මුල් මතය වෙනස් කළේය. නමුත් පාලනය කළ නොහැකි සමලිංගිකත්වය ප්‍රතිකාර කළ යුතු තත්වයක් බවට විවාද කලේය.අවසන් සමය[සංස්කරණය]2003 දී සහේතුක චිත්වේගී චර්යා ප්‍රතිකාර පිළිබඳ සංගමය විසින් එම ක්‍රමය බිහි කිරීම සහ වර්ධනය සඳහා එලිස් වෙත ස... |
මෙම එකතුව අන්තර් ජාතික බේස් බෝල් ෆෙඩරේෂණය මගින් එක්සත් ජනපදය තුල බාස්කට් බෝල සඳහා පිළිගත් ජාතික ආයතනයකි. NBA (නැෂනල් බාස්කට් බෝල් ඇසෝසියේෂන්) උතුරු අමෙරිකාවේ ප්‍රධාන පෙලේ වෘත්තීය ක්‍රීඩා සංවිධානයන්ගෙන් එකකි. එම සංවිධානයට NHL, NFL, සහ MLB කණ්ඩායම්ද ඇතුලත් වේ.මෙම සංවිධානය 1946 ජූනි 6 වෙනි දින නිව්‍යෝර්ක් සිටි හි ආරම්භ ව... |
ාවටම ආවෙණික වූ නැටුම් පොදුවේ සිංහල නැටුම් ලෙස හැඳින්වේ. සිංහල නැටුම් කලාව ජාතිකයන්ගේ සාම්ප්‍රදායික නැටුම් කලාවයි.මෙයට ප්‍රධාන නැටුම් සාම්ප්‍රදායන් 3ක් අයත්වේ.උඩරට නැටුම්පහතරට නැටුම්සබරගමු නැටුම්උඩරට නැටුම්[සංස්කරණය]ප්‍රධාන ලිපිය: උඩරට නැටුම්ඇඳුම - වෙස්ප්‍රධාන බෙරය - ගැටබෙරයපහතරට නැටුම්[සංස්කරණය]ප්‍රධාන ලිපිය: පහතරට නැ... |
නස් වේ.[තහවුරු කර නොමැත]නිවුඩ්ඩ ඉවත්කර ඇති නැති බව අනුව[සංස්කරණය]නිවුඩු සහල්පොලිෂ් සහල් නිවුඩු සහලේ මෙන් පොලිෂ් සහලේ තන්තු නැත. එබැවින් පොලිෂ් සහල් සෞඛ්‍යයට හිතකර නැත. වර්තමානයේ වෙළඳපොලේ ඇති ප්‍රසිද්ධ වෙළඳ නාම වලින් විකුණන සුදු සහල් බොහෙමයක මෙසේ නිවුඩ්ඩ ඉවත්කර ඇත.ආශ්‍රිත[සංස්කරණය]වීබත්vteසහල්වී වගාවේ ඉතිහාසයSpecies of ... |
or AfricaCharacteristics of riceAromatic riceHybrid ricePerennial riceGlutinous riceWeedy riceProcessed forms of riceFlattened ricePuffed riceBroken riceBrown riceRed riceBlack riceGerminated brown riceතැම්බූ සහල්White riceSelected rice dishesArroz con polloAsopaoබුරියානිChamporadoCongeeGimbapGumboKabsaLampraisPaellaPi... |
්ෂයඩිමොක්‍රටික්කලත්‍රයාමිෂෙල් රොබින්සන් (m. 1992)දරුවන්මලීයා ඔබාමාසාෂා ඔබාමාදෙමව්පිය(s)බරාක් ඔබාමා ජ්‍යෙ.ඈන් ඩනම්ඥාතීන් මායා සුටෝරෝ (අර්ධ-සෙහොයුරිය)වාසස්ථානකැලරාමා, වොෂිංටන්, ඩී.සී.උගත් ශාස්ත්‍රාලයඔක්සිඩෙන්ට්ල් ශාස්ත්‍රාලයකොලොම්බියා විශ්වවිද්‍යාලයහාවඩ් විශ්වවිද්‍යාලයAwardsනොබෙල් සාම ත්‍යාගය (2009)අත්සනවෙබ් අඩවියOrgan... |
ාගෝහී ප්‍රජා සංවිධායකයෙක් වූ අතර, ඉනික්බිතව ඔහු සිවිල් අයිතිවාසිකම් නීතිඥවරයෙක් වශයෙන් සේවය කොට 1992 සිට 2004 දක්වා චිකාගෝ විශ්වවිද්‍යාලයීය නීති විද්‍යාලයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නීතිය උගැන්වීය. 1997 සිට 2004 වසර දක්වා ඉලනෝයි සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙහි ධූර කාලයන් තුනක් තුල 13වන දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිටි... |
වමින් ජනාධිපති ධූරයට තේරී ලත් තැනැත්තේ වූ ඔහු, ජනවාරි 20 දිනදී නිලප්‍රතිෂ්ඨාපනය ලැබීය. නව මසකට පසුව, 2009 නොබෙල් සාම ත්‍යාගලාභියා ලෙසින් ඔබාමා නම් කෙරිණි.ඔහු 1992 වසරේදී විවාහ වූ අතර ඔහුට දියණියන් දෙදෙනෙක් සිටිති. ඔහු ග්‍රන්ථ දෙකක් ලියා තිබේ. එකක් "ඩ්රීම්ස් ෆ්රොයම් මයි ෆාදර්" නමින් කළ ඔහුගේ බාල කාලය ගැන විස්තර අඩංගු ... |
ත්‍රී මණ්ඩලය සඳහා තේරී පත් වීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළේය. 2004 දී ජයග්‍රහණය කිරීමෙන් පසු ඩිමොක්‍රටික් ජාතික සමුලුව ඇමතුවේය. 2004 නොවැම්බරයේදී 70% ක චන්ද ප්‍රමාණයක් ලබා ගෙන එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් විය. 109 වැනි සමුලුවේදී ඩිමොක්‍රටික් මයිනෝරිටියේ සාමාජිකයෙකු ලෙස න්‍යෂ්ටික නොවන අවි පාලනයට සහ ෆෙඩරල් ර... |
හට තම බිරිඳ වන මිෂෙල් රොබින්සන් හමුවන්නේ ඔහු චිකාගෝ හි නීතීඥ සමාගමක් වන ‘සිඩ්ලි සහ ඔස්ටින්’ සමාගමට සේවය කරන අවස්ථාවේ දීය. ඔබාමාගේ උපදේශක වරිය ලෙස මාස 3 කට පත්වීමක් ලැබීමෙන් රොබින්සන් හට ඔබාමා හඳුනා ගැනීමට අවස්ථාව හිමිවේ. පසුව 1991 වන විට ඔවුන් විවාහ ගිවිසගන්නා අතර 1992 ඔක්තෝම්බර් 3 වනදා විවාහ පත්විය .මෙම යුවලගේ පළමු ද... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.