text stringlengths 5.78k 8k |
|---|
රිවුණෙත් ඒකනේ.. කලබල වෙන්නැතුව හොඳට කල්පනා කරල බලපන්.. ඒ හින්දා මේ සිද්ධි ගෙදරට නොකියා ඉන්නවනම් තමයි හොඳ.. හ්ම් .. යමන් මං උඹ ව ත්‍රීවීල් එකකට දාන්නම්.. හෙට උදේ එන්නැතුව ඒම ඉන්ඩ එපා..
... ගෙදර ඇවිල්ලත් සඳා ජයසිංහට හොරෙන් පැත්තකට වෙලා ගොඩාක් කල්පනා කළා..
අම්මෝ මාරකේකින් බේරුණා වගේ.. ආයෙනම් ඒ පැත්ත බලාගෙන බත් කන්නත් හ... |
ිකවම ගිහින් සඳමාලිට පණිවිඩෙත් දීලා ගරාජ් එකෙන් පැට්‍රල් කෑන් එකකුත් අරන් ඇවිත් ක්ලිෆර්ඩ්ගෙ වාහනේ ගත්තා.. ක්ලිෆර්ඩ් ඉස්සර වුණා..
කංකානි.. මෙතැන ඉඳලා උඹ පොඩ්ඩක් පහුවෙලා වරෙන්.. හදිසියේවත් පාරෙ වාහනයක් ආවොත් අපි එකිනෙකා දැක්ක බවක්වත් නොහිතෙන්න ඕනෑ. මම ගිහින් කලුකැලේ ඉවර වෙන හරියෙ ඉන්නවා. තව කිලෝමීටර් පහ- හයක් තියෙනවනේ.... |
ියාවේ බොහෝ තැන්වල ින් මා ලද අත්දැකීම් වල ආරම්භයයි. මන්දයත් ්‍රධානම මා ගත් ආහාරය වූයේ පරෝටාය .පරෝටා රොටිය ඉතාමත්ම ිසියුම් සහ ක්‍රිස්පි ලෙස ප්‍රමාණයේ හෝ විශාල අත ප්‍රමාණයේ ينම රසවිඳින්නේ සමහර තැන්වල පරෝටා දෙකක් දුන්න අතර ින් සමහර තැන්වල හතරක් දුරින් සමහර තැන්වල කුඩා ම දෙකක් වෙද්දි ගමකට ගිය විට විශාල පරෝටා හතරක් ලැබිණි ..... |
ෂ මැරිලලු.....මටත් දැන් ආරංචි උනේ..." තාරක කිව්වෙ ගොඩක් කලබලෙන්.
අඩ නින්දෙ හිටපු මං තාරකගෙ වචන වලට ගැස්සි ඇහැරුන.
" ආආ....කොහෙදිද..? උඹ බොරු නේද කියන්නෙ" ....මං ඇදේ වාඩිවෙන ගමන් තාරකට කිව්ව.
" බොරු නෙවෙයි බං.....කොල්ලෙක් එක්ක කාරෙකේ යනකොට වාද්දුව පැත්තෙදි කෝච්ච්යට හැප්පිලලු....දෙන්නම එතනම ඉවරලු..."
තාරක කියපු වචන ... |
ාගෙ නම රවීන්.
රවීන් කියන්නෙත් මං වගේම නටාෂගෙ ඕන එපා කම් වලට පාවිචිචි කරන කෙනෙක් කියල මට ඒ වෙලාවෙ තේරුණ.
පොඩි කේක් එකක් කපල අපි එදා නටාෂගෙ උපන් දිනේ සැමරුව..මේ මොන දේ කලත් නටාෂ ගැන මගේ හිතේ තිබුණෙ ලොකු කලකිරීමක් එක්ක වෛරයක්.
එදා රෑ නටාෂ හිටියෙ බොහොම සතුටින්..එයා රවීන් එක්ක ඇති වෙන්න බිව්ව..කොච්චර බිව්වද කිව්වොත් නටාෂ... |
ම හිතාගන්න බැරිවුණා. මසරුත් වැඩනේ. ඒ නිසා රිප්ලයි එකක් නොදා මං ඒ පික්චර් මැසේජ් එකට හාට් රිඇක්‍ට් එකක් විතරක් දැම්මා. මැසේජ් එක දාලා විනාඩි පහක් විතර යන්න ඇති. මෙන්න රංගිගෙන් කෝල් එකක්. මැසේජ් නම් ඕනි තරම් කරන්න පුළුවන්නේ. හිතලා බලලා වෙලාව අරන් ටයිප් කරන්නනේ තියෙන්නේ. ඒත් ඉතින් කතා කරද්දි එහෙම බෑනේ. රංගි එක්ක කලින් ෆෝන... |
කම් බොරුවට ඇඳුම් ගන්නවා. හැමදාම අඳින්නේ එකම සෙට් එකක් විතරයි."
"නෑ....ඒක ඉරිදා බර්ත්ඩේ පාටියට අඳින්න පුළුවන්නේ. මේක සැහැල්ලු නිසයි ඇන්ඳේ.."
"හ්ම්ම්... හරි යමු යමු නැත්නම් පරක්කු වෙනවා.."
නමයට කාලක් වගේ තියෙද්දි අපි ක්ලාස් එක ළඟට ආවා. පාක් කරන්න තැනක් හොයාගන්න අමාරු නිසා මසර් වාහනෙන් බැස්සේ නෑ. ඒ නිසා මට තනියම තමයි ඉ... |
එන. එව්ව ලෑස්ති කරන්න එහෙට මෙහෙට කෝල් අරන් සුසිල් කතා කරා තව පැයක් විතර සාලෙට වෙලා.
-----------
ඊළඟ දවසේ උදේ අනූපමාගේ ඔෆිස් වෑන් එක ඇවිත් නවත්තලා දෙතුන් පාරක් හෝන් කළා. කට්ටියම බලා හිටියේ අනුපමා එනකං, ඇයි ඉතින් ඊයෙ විස්තරේ අහගන්න.
විනාඩි පහක් විතර ගියාට පස්සෙ තමයි ගෙදරට අඳින ඇඳුමක් පටලගෙන අනූපමා දුවගෙන ආවෙ.
‘ඇයි අ... |
ුලක් පහුකාලෙක බට්ටෙකුට ගිහින් දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා නිට්ටඹුව ප්‍රදේශයේ.
කොහොම නමුත් අවසානයේ කොටුවේ සිරවී සිටි වීර සෙබලුන්ව මුදාගන්න අපි සමත් උනා.
සතුරු ප්‍රහාර දරුණුවෙද්දී කොටුව තුලට එල්ල උනු කොටින් විසින් නිශ්පාදිත පාසිලාන් (බබා මෝටාර්) ප්‍රහාරයකින් මගේ ඉදිරි ගමන නිමා උනා.
මගේ මතකය නිවැරදිනම් ඊට දින කීපයකට ... |
සා මං පත්වෙන තත්වෙ ගැන වගේම හදිස්සියේවත් මේ උදේ පාන්දර තේව් ගෙදරට කඩාපාත් වුනොත් අම්මට ඔහු පිළිබඳව කවර හඳුන්වාදීමක් කරන්නදැයි හිතමින්. අනෙක් අතට තේව්ට වඩා වසර හතරක් වැඩිමහල් මම ඔහුගේ ජීවිතයට ගැලපෙනම සහකාරිය යැයි තේව් පුන පුනා කීවද ඔහුට ස්ථීර පිළිතුරක් ලබාදීමට මං මැලිවෙන බොහෝ හේතු අතර ඔහුගේ මේ දඩබ්බර , නොහික්මුණ, දුර දි... |
කියන්න ඕනි නෑනේ. ඔයාට මතකනේ මං කිව්වා දරුවෙක් ලැබෙනවනම් ලැබෙයි නැත්නම් නෑ එච්චරයි. දැන්වත් නිදාගමු අයිශා..."
මසර් ඇඳේ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තා. එයාට ඇඳට වැටුණ ගමන්ම නින්ද ගිහින්. මට ලොකු නිදිමතක් තිබුණේ නෑ. මං ඔහේ උඩ බලාගෙන මසර් ගොරවන සද්දෙ අහගෙන හිටියා. මසර් හරි. මං ආයෙ ඕවා ගැන හිතන්නෙ නැතුව ඉන්න ඕනි. හිතන්න හි... |
ොග්ගල මුහුදු තීරය...." පොරොන්දුවක් උනොත් ඒක කොහොමහරි ඉෂ්ට කරන්න ඕන " "කෙනෙක්ට වචනයක් දුන්නොත් ඒක තියන්නම ඕන " ඉස්සර ඉඳලම ඔය වචන එක්ක අපි කොච්චර සටන් කරල ඇද්ද ? " ඒක එවෙලෙ එහෙම කිව්වා තමයි, ඒත් මට දැන් ඒක ඉෂ්ට කරන්න අමාරුයි " එහෙම කියපු අය කොයිතරම් නම් අපිට මුණ ගැහිල ඇද්ද ? ඒ අවස්ථාවෙ සතුට වැඩිකමට, හැඟීම්බර උනු තරමට "... |
පවුල් දෙක තුල අවි අමෝරාගැනීමෙන් වසරක කාලයක් දෙපසට විසි වී කිසිම තොරතුරු හුවමාරුවකින් තොරව ගෙවුවත් නොබිඳෙන තරමේ සංසාරික ප්‍රේමයකින් ඔවුන් දෙදෙනා බැඳී තිබුණා.
ත්‍රාසය, භීතිය,කුතුහලය පිරුණු වසර හතකට පස්සෙ එක් උදෑසනක ඉන්ඳුජා දේවනායගම් වුන මගේ අම්මව,මිත්සෙන් සූරියබණ්ඩාර වුන මගේ අප්පච්චි කැන්දාගෙන ඇවිත් තිබුණෙ මඟුල් මණ්ඩපය... |
ාගේ මෙන්ම ලැබෙන මුදල් හදල් ඔහුගේ පොකෙට්ටුවෙන් බොහොම ඉක්මනින් වාෂ්පව ගියත් අවුරැදු එකොලහේ සාපයට ඔහුගේ දරැවන් ගොදුරැ වුනේ නෑ. ඔහු පොත් පත් ලිවේ මාක් ට්වෙයින් ( Mark Twain) නම් අනුවර්ත නාමයෙන්. දැන් හදුනාගත්තා නේද?Aussi අයිශා - 12 කොටස
මසර් වැඩට ගියාට පස්සේ සෙනසුරාදා රෑ කෑමට හදන්න හිතාගෙන ඉන්න දේවල් ටික මං වෙනම කොළේක ල... |
ා වලටත් වඩා තෙතමනය අඩු වෙනකම්ම හදා ගන්න ඕනි. කෝයා එකතු කරලා විනාඩි දහයක් පහළොවක් විතර ගියාට පස්සේ කීර් එක හරි. ඊටපස්සේ ඉතින් හොඳට කූල් කරලා කන්න තමයි තියෙන්නේ. කීර් එකට ඕනි කරන දේවල් ඔක්කොම දැම්මේ අම්මා වුණාට ලිප ළඟට වෙලා කීර් එක හැඳි ගෑවේ මමනේ. ඉතින් එදා කීර් හදපු දවසේ, තාත්තා කඩේ ඉඳන් හවස ගෙදර ආවම කෝප්පෙකට කීර් ටිකකු... |
වත් අමතක වෙන්නේ නැහැ මගේ රත්තරනේ මාධව මධු සිපගත්තේය
වදන් හා සිද්ධීන් අතීතයට අයිති වුවත් අදද ඉන් සිත උණුසුම් විය..
පිස්සු වැඩනේ තියෙන්නේ ඉස්සර ඉදලම මොනාහරි කෝලමක් කරයි අද ර්‍රෑටත්.. මධු තනිව සිනාසෙමින් තවත් අමුතු ජවයකින් ඔහුට පිලිවදන් දුනි..
"අනේ..මේ මාධව මම සද්ද වහලා හිටියොත් හොදට තියෙයි..කෝ ඉක්මනට මමත් යන්න එපැය... |
වෙමි.
යාන්තමට තාලයට පැද්දෙන වලිගයක් මා දුටුවේ එවිටය. මාගේ මොළය ක්‍රියා කිරිම ඇරඹුවේ ඒ නිසාය.
"දෙවියනේ ඒ මොකක්ද? "
මම මටම කියාගතිමි. Differential Diagnosis පැමිණියේ ඒ අනතුරුවය.
සර්පයෙක් ද?
Diagnose එක පිළිබඳව සැක සිති මම කෑ ගැසුවෙමි.
"ඇයි මොකද?"
අන් අය ඇසුවේ මාගේ මුහුණේ වු හැඟිම් ප්‍රකාශනයේ විකෘති භාවය වැඩි ... |
ු මහත්තයා...,
අවුරුදු දාසයක විතර කොල්ලෙක්ගේ ඇමතුම මට හිනාවක් ගෙනාවා.“හාමු මහත්තයා...” පුංචි මහත්තයා, හාමු මහත්තයා වෙලා මට පොඩි හිනාවක් ගියා.
අම්මා කිවුවා හාමු මහත්තයා මට වලව්ව අස්කරන්න එන්න කීවා කියලා.
ආ..ඔව්.
මට සොල්දරේ අස්කරන්න ඕන වුනා. ඒකට මම කොල්ලෙක් හෙව්වා. අම්මාගේ උදව්වට ආපු සිරියාවතීට නිකමට වගේ කීවේ සොල්දරේ අස්ක... |
ගිටපු ගමන් මේ මනුස්සයා යන්නේ ඔය රික්ෂෝ එක ළඟට….ඒ ගිහින් ඒක හැමදා පිහදානවා…ඊට පස්සේ වාඩිවෙලා ඉන්නවා ..මටනම් හිතෙන්නේ මේක පිස්සුවක්…පොඩි කාලයක්ද දැන් අවුරුදු පහළොවක් විස්සක් විතර..හැට ගණන්වල ඉඳලා අසූව වෙනකං ….ළමයින්ටත් ආදරේ නැතිව ඇති ඔය තරං …හෙට අරගොල්ලෝ එන්න ඉස්සර වෙලා ඕක පුච්චලා දැම්මොත් හොඳයි’
සඳරුවන් නිහඬය.තාත්තා ... |
ඩි විය.
‘අපිට රික්ෂෝ ඉල්ලුම වැඩියි…දවස් කීයකින් මේ ගොල්ලො එයිද දන්නැහැ..පුතා කොලේජ් එකට ගෙනියන්නත් ඕනි …විචර්ලි හවුස් එක ළඟ අර ගෙදර සුවිනීතා නෝනා හැම ඉරිදාම වජිරාරාමයට එක්කගෙන යන්න ඕනි..මරික්කාර් තමයි ඒක කරන්නෙ.. සිංහල දෙන්නෙක් ආවෙත් නෑ ..මම කල්පනා කලේ මොනවා කරන්නද කියලා’
පරණවිතාන මහතා පැවසුවේ බිරිඳටය.ඒ අවස්ථාවේ අන්දි... |
ෙනෙක්ට"
විශාල සිමෙන්ති බඳුන් වල සිටුවන ලද ඖෂධ පැළෑටි අතරින් දේව් සහ වර්ෂා කතා කරමින්ම කෞතුකාගාරය ඇතුළට පිවිසුණෝය.
.... .... ....
කෞතුකාගාරය නරඹා ආපසු එන ගමනෙදී දේව් සිය සැළැස්මේ ඊළඟ අදියර විස්තර කළේය.
"මං ඊළඟට ඔයාව එක්ක යන්නෙ විශේෂ අවස්ථාවකට. ඒකට කියන්නෙ ඕනම් සාද්‍යා කියලා... |
ෙන ජීවත් වෙලා අවසානයේදී මැ|රි|ල යනවා.. ගොඩක් අය ඒ ප්‍රේමණීය මිනිසුන්ට වෛර කරනවා..
මොකද...
ඇත්ත ලෝකෙදි ඒ අයගෙ හොඳ පැත්ත ලෝකෙට පෙන්නන්න මැජික් කඳුළුයි, ඒ කඳුළු කියවන මතක භාජනයි නැති හන්දා...
- ඉරාන් යූ කුමාරගේ -රික්ෂෝවෙන් ගමනක් (දෙවන කොටස)
—---------------------------
ඊළඟ සතියේ සිට අන්දිරිස් පැදවූ රික්ෂෝ රථයෙන් වජ... |
්වූ සිය පියා මේ තරම් සංවේදීවූ දිනයක් වූයේ නම් ඒ මව මළ දිනයේ පමණක් බව ලක්රුවන්ට හැඟුණි.
‘පරණවිතාන හාමු මහත්තයා රික්ෂෝ මඩුව පටන් අරන් තියෙන්නේ එද්දාස් අටසිය අනූවේ …ලංකාවට මුලින්ම රික්ෂෝ ගෙනවිත් තියෙන්නේ විටෝල් කියල සුදු මහත්තයෙක්..මෙහෙ ඊට ඉස්සර වෙලා මිනිස්සු ගමන් බිමන් ගිහින් තියෙන්නේ බර කරත්තවලින්… අශ්ව කෝච්චිවලින් .... |
ේ ඩබල් ඩෙකර් එකක’
‘ආ ඒක තව කතාවක් මොනවද ට්‍රොලි බස් කියන්නේ’..ඩබල් ඩෙකර්..ඒ මොනවද’
‘මේ දුව හරියට බේබි වගේමයි ..කෙළවරක් නැති ප්‍රශ්න’
‘එක්දාස් නවසිය පනස් තුනේ තමයි මුල්ම ට්‍රොලි බස් එක පාරට දැම්මේ… ඇන් ඇම් පෙරේරා මහත්තයා මුල්ම බස් ටිකට් එක කොළඹ නගරාධිපතිව හිටපු වී ඒ සුගතදාස මහත්තයට විකුණලා කොටහේන කොළඹ ට්‍රොලි බස් පටන්... |
එක්ක . මං බේර ගන්නම් . උන්දැට හොඳවයින් දෙකක් කියලා හොඳවයින් දෙකකුත් දීලා තමයි අද මම එන්නේ ."
ආච්චම්මා පරල වෙලා . ඒ පාර කොහෙද ඉන්න කරලිනා ආච්චිවත් අල්ලගෙන .
"නෑ නෑ ආච්චම්මා මේ..." මට කියන්න දෙන්නෙම නෑනේ හැබෑට .මං කියන දේ දෙන්නටම ඇහෙන්නේ නෑ නොවැ . ආච්චම්මා යි , අම්මයි දෙන්නම එකට බැන ගන්නවා මිසක් අහන්නේ නෑ නේ මං කියන දේ ... |
ුම අපි අඩිය ගසන්නේ සංසාර පුරුද්දකට මෙනි.
"හරි,
වරෙන්කෝ,
අපේ අයියා රට ඉඳන් ගෙනාපු බෝතලයක් තියනවා,
අයියත් ඉන්නවා ගෙදර,
මහ ගෙදර කවුරුත් නෑ,
යමං"
"උඹලත් දැක්කාම තමා පරළ වෙන්නේ,
නිකමට කෝල් එකක් දුන්නද"
බලපිය ප$ ෆෝන් එක,
තොට කෝල් දෙකක් ගත්ත දැන්"
ඔහු කෑගැසුවේය,
"මේ රෙද්දේ සයිලට් අයින් වෙන්නේ නෑ බං,
හදන්න දෙන්න ඕනේ"
මම ක... |
උ. ගෙත් මොලේ නොකා වැඩේ කරන හරි විදිහක් කල්පනා ක. රහං."
තිදස් දේවිකාගෙයි විජිත ගෙයි එකම පුතා . ඉස්කෝලෙ යන්නේ උඩහමුල්ලේ ඉස්කෝලෙ ට. තිදස් ඉගෙන ගන්න හොඳ හපනෙක් වගේම ඉස්කෝලෙ ශිශ්‍ය නායකයෙක් . ඒත් තිදස් ගේ ලොකු බලාපොරොත්තුව තියෙන්නේ ශිෂ්‍යත්වය පාස්වෙලා කොලඹ ලොකුම ලොකු ඉස්කෝලෙකට යන්නම තමා . මොකද අම්මා ඒවා ඔළුවේ කාවද්දලා ... |
්කෝලෙ පටන් අරන් නිසා සෙකියුරිට ගාඩ් ට ලියුම දුන්නා. ඒක අරන් අමුතු විදිහට දේවිකා දිහා බලලා ඈතුළට ගිහින් විනාඩි 10 කින් විතර එලියට ආ සෙකියුරි කී දෙයින් දේවිකාට සිහිය නැති වුණා විතරයි.
" මිස් මේක වෙනම සිද්ධ වෙන වංචාවක්. මෙහෙම ඉන්ටර්වීව් වගයක් ඇත්තටම වෙන්නේ නෑ. මිස් ලා මේ කාට හරි වංචා කාරයෙක් ට අහුවෙලා"
"තවත... |
ත් එක්ක.”
“ඔව් ඔයා අහන්න.”
“මොනවාද කියවන්නෙ පියල්. ඔයාට පිස්සුද?”
“නෑ. එයා අහපුදෙන් මොකක්ද වැරැද්ද?”
වයිෆ් මගේ දිහා රවාගෙන බලාගෙන ඉද්දි සිතුමි වයිෆ් ළඟින් ඇවිත් මගේ කකුළට හේත්තු වුණා. ටික වෙලාවකින් කඩුවෙල බස් එක ආවත් ටිකක් සෙනඟ හිටිය හින්දා තුන් දෙනාටම හිටගෙන යන්න වුණේ. ඩ්‍රයිවර්ගේ පැත්තේ හිටියත් සිතුමි මට තට්ටුවක් දාල... |
නා.
"සර් පොලිසියට නං යන්නෙ , යං සර් මං ගිහිං දාන්නං. "
ඒ පාර අයිනෙ උන්නු ත්‍රී වීල් කාරයෙක්!
"නෑ නෑ ඕන්නෑ.. මං ජීප්පෙක ගෙන්න ගන්නං"
මං එහෙම කියලා අර කොල්ලත් එක්ක ගෙදර එන්න පාරට බැස්සා. ගුටි කාලම හතර හන්දි පණ නැතුවද කොහෙද මිනිහා ගියෙ විසි වෙවී. හැබැයි අනිත් හොරු වගේ පැනල දුවන්න උවමනාවක් මිනිහට නෑ කියලා මට මුල ඉඳ... |
කාමරේ පැත්තෙ යනව. අන්න සංගීත සර් පොසොන් භක්ති ගී කියන්න ළමයි හොයනව.
කොල්ලට සිංදුකියන්න පුලුවන් ද බැරිද දන්නෙත් නෑ කූඩුවෙන් නිදහස් කල හිරවෙක් වගේ ඉගිල්ලුනේ...අන්න එහෙමයි ඒ කාලේ ගුරැ වරැන්ට ගරැ කලේ..
කොල්ලව පිටත් කරල සේකර සර් ගියේ සිගරට් බොන කට්ටිය අල්ලගන්න.සේකර් සර් එනව දැක්ක කොල්ලෝ ටික සිගරට් කොට ටික නම් පාරට විසිකර... |
සර්ට අද වැඩ දවසක්. කරච්චි වල ඉද්දි ඉතින් උදේ ගියාම ආයෙ එන්නේ හවසටනේ. ඒකට මෙහෙ මසර්ට දවල් දෙකේ ඉඳන් හවස හතර හමාර වෙනකම් බ්‍රේක් එකක් හම්බෙනවා. ඒක නිසා ගෙදර ඇවිත් රස්නෙ පිටින් දවල් කෑම කාලා පොඩි රෙස්ට් එකකුත් අරගෙන යන්න ආපහු වැඩට යන්න පුළුවන්.
"ඒක ඇත්ත. ආ මේ අපි යසිරුලට කෑමකට එන්න කියන්න ඕනි. මට වගේම එයාලටත් නිවාඩු දවසක... |
ද්දයක් ඇහුනත් ඩෙස් එකක් අස්සෙ රින්ගනව මිසක්. අම්මල ලමයිට වැඩි ආදරේට තමයි එහෙම කරන්නෙ. ඒත් ඒ වගේ දරැවන්ගෙ පෞරුෂයක් වර්ධනය වෙනවද නම් දන්නෙ නෑ.
දැන් අපේ අය්යල ටික එකසිය ගානට උද්ගෝශනේ. අල්ලපු වත්තෙ කාන්තා පාසලක් තියෙනව. ඒකේ තට්ටු තුනේ බිල්ඩිමේ ඉන්න ගෑල්ලමොත් අප්පුඩි ගහනව.
අපේ අය්යල ටිකට දැන් පුදුම උද්යෝගය... |
දෙක අතට ගෙන මැදින් නමා එහි තත්වය හොඳ බව සමන්සිරිට පෙන්වීය.සමන්සිරිට වැඩි දෙයක් කියන්නට නොලැබුනේ එතැනට සපත්තු කුට්ටම් තුන රැගෙන යාමට පැමිණි පුද්ගලයා නිසාය.
"වැඩේ ඉවරද? " ඔහු ඇසුවේය.
"ඔව් මහත්තයා ..මේ ඉවර කරලා අත ගත්තා විතරයි.එක කුට්ටමක අඩි සෑහෙන්න හයියයි මහත්තයා.මහන්න ටිකක් අමාරු උනා.ඒකයි මෙච්චර වෙලා ගියේ."
ඔහු සපත... |
සැරසුවෙ නෑ.ඉණතෙක් දිගැති කොණ්ඩය තනි කරලකට ගොතල ඉන්න අම්මගෙ වයස 59 ක් වුණත් මීට අවුරුදු තිස් ගණනකට පෙර ඇය ඉතා සුරූපී තරුණියක්ව සිටි බවට ලක්ෂණ තාමත් ඇගෙන් මැකී ගොස් නැහැ.
දකුණු පසින් අඩි තුනක් පමණ උස බැමිම දිගට එකකට එකක් යාකර හිටවපු කහ පැහැති උණ පඳුරු පේලියකිනුත්,අහස විනිවිද දැකිය හැකි වහලයකිනුත් ... |
ය ආගම කියල එදත් උඹලගෙ මහ එවුන් උඹල රැවැට්ටුවා උංගෙ සනුහරේ වැජඹෙන්ට
අදත් තාමත් උඹල රැවටෙනව
මට ගැරහැව්වාට කමක් නෑ ඒත් මතක තියගන්
හැම කතාවකම දෙපැත්තක් තියෙයි
උඹල ඇහුවෙ එක පැත්තයි, මයේ පැත්තෙ කතාව දන්නෙ දලදා හාමුදුරුවොයි උඩ ඉන්න දෙවියොයි තමයි
ඔව් මම වඩුග ලේ තියෙන වඩුග රජා,හැබැයි මම උඹලගෙ සිංහල ලේ තියෙන මහ උංට වඩා මේ ... |
්න
වපුරාවා ඇත මා නුබට හොද සමග ගුණ සුවඳ දොතින් ගන්න
හැර යන්න සිදුවෙනා මොහොත තෙක් දුගෙ ආදරෙ මට දෙන්න.
ආත්මිය බැදිමෙන් වා තලෙ ඉන්නවා මගෙ දු රැක ගන්න
***මහි***
මහින්ද කොඩිතුවක්කුකොරෝන හින්ද දෙදහස් විස්සෙ පෙබරවාරියෙ දවසක වහල දාපු අම්මාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ශ්‍රී ලංකන් එයාර් ලයින් වලට විවෘත වෙන්නෙ දෙදහස් විස්සෙ ජුලි දහ... |
මට පොට්ටෙයැ. කියල හිතුනත් කියන්න ගියෙ නැ. හැබැයි සූදානම් ශරීරෙ කියල අවදානෙන් හිටියෙ .
එදා රෑත් පුරුදු විදිහට දවස ගෙවල කට්ටියම නිදා ගත්ත. අපි හිටපු හෝල් එක ඉස්කෝලයක් වගේ . දෙපැත්තෙම පියන් දෙකේ ජනේල හයි කරල තිබුන. ජනේල එකින් එක වෙන් කරන්න අඩි දෙකක් විතර පලලට බිත්තිය වහලෙ ගාවට උස්සල තිබුන. අපේ හෝල් එක තියෙන්නෙ කෑම්... |
ුණ මේ වීර ගොවියා රටට හදුන්වා දීමය.
මේ ගමනට මා සමග ජාතික රූපවාහිනී යේ කීර්ති ජයලත් මල්ලීද සහභාගි වුනේ ය.
සනත් එක දවසින් ම අපේ සිත් ගත්තේය .ඒ තරමක් දුර ගමනක් නිසා අපේ කතා බහ සරු සාර විය. අප කොයි වගේ මිනිසුන් ද කියා ප්‍රශස්ත මට්ටමේ වැටහීමක් ගමන අවසානයේදී එකිනෙකා තුල වූ බව සත්‍යය ... |
අයව අඳුනගන්න ලැබුනට"
වර්ෂා මිතුරියන්ට පැහැදිලි කළාය.
"අපෝ... අපි ඉන්දියාවෙන් සාරි ගන්න ආවට මෙයාලා මෙහෙ විකුණන්නෙ අපේ සාරිනේ"
හසිතා පැවසූයේ සිනාසෙමිනි.
"අපි වර්ෂලගෙ ගෙදරට ට්‍රිප් එකක් දාගෙන ගිහින් සාරිත් අරන් එමු. මෙයාලා ට්‍රාන්ස්පෝර්ට් එක්ක ගාණ අල්ලනකොට අපිට එහෙන් අඩුවට ගන්න පුළුවන්"
උදෑසන පුහුණු කටයුතු නිසා කාර්... |
අනික ඕවා ගෑවා කියලා නැතිවෙන්න පාළුවකුත් නෑ.අනික මට ඕවා නැතිව පහසුයි."
සුමේධා පැවසුවේ දෙගිඩියාවෙනි.
"එයා මොනවා කියන්නද අම්මේ.එයා මේවට අකමැති නැහැ.අනික මොනවාහරි කිව්වොත් මං බලාගන්නකෝ.අම්මා වැඩිය හිතන්නේ නැතිව ඉන්න."
වින්ධ්‍යා එසේ පැවසුවේ අවශ්‍ය නම් තම සැමියා සමග යුධ ප්‍රකාශ කිරීමට පවා හැකි බව පෙන්වමිනි.
"එහෙනම් පුතේ ම... |
ට හැගෙන්නට වූයේ අම්මාගේ මරණින් පසුවය.
මට දැන් ඇත්තේ මාගේ මල්ලී පමණය..ඔහුද ඇත්තේ අත පොවනු බැරි තරම් දුරකය.එකම මිදුලක ජීවත් වූවත් මට ඔහුව අකැපය.ඒත් මේ ලොක්කීට තාමත් නුඹ මගේ පොඩි මල්ලීමය.
කළුවර වැටෙන්නට කලියෙන් වත්ත පහළ ගහෙන් කඩා ගත් පොළොස් ගෙඩිය හොදට ඇඹුලට උයා ව්‍යංජන තුන හතරන් එක්ක කෙසෙල් කොළයට බත් එකක් ඔතා ගත්තේ මල්... |
එහෙම ඇහුවා .
"ඔවු පුංචි නෝනා.මං කියවලා තියෙනවා.පුංචි කාලේ"ජිනසේන දහයේ පන්තියේ හිටිය ගමේ ඉස්කෝලේ දක්ෂයා වුනත් එතනිං එහාට ඉගෙන ගන්න පිං මදි වුනා කියලයි ජිනසේන හිතන්නේ.ඉගෙන ගැනීමට වැඩිය අප්පොච්චා නැතිව අසරන වුනු නංගිලා මල්ලිලාගෙ බඩ කට පිරෙන්නේ තමං නිසා බව ජිනසේන දන්නවා.
"මං ආස ඒකෙ උපාලි ගිනිවැල්ලේට නෙවේ.ජින්නාට.ජි... |
ත් උස්සාගෙන පුංචි නෝනා කූඩුවෙන් පිට කදුලු පිරුනු දෑස් වලින් ජිනසේන දිහා බලං ඉන්නවා.
"ජිනා එනකල් මං බලං ඉන්නවා ජිනා"
ඒ පුංචි නෝනාගේ ඇස් කියූදේ කියලා ජිනසේනට විශ්වාසයි.ජිනසේන මුදුව ඒ දෑත් අල්ලා ගත්තා.ජීවිතයේ පළමු වතාවට."
.ච... |
ජය දොළමුල්ලටෝයි එක
මහත්තයා කුස්සියේ ජනේලෙ ලඟින් පෙනී නොපෙනී යනවා කුස්සියේ ජනේලෙන් එළිය බලාහිටි සෞන්දරී නෝනා දැක්කා.
හෑ ඒ මොකද?
හිතන්නත් කලින් ආයෙමත් මහත්තයා කුස්සියේ ජනේලෙ ලඟින් පෙනී නොපෙනී ගියා.
ඒ සැරේ අනිත් පැත්තට!
තප්පර පහක් ගියේ නෑ මෙන්න ආයෙමත් ඉස්සරලා ගිය පැත්තට!
කුස්සියේ ජනේලෙ ටිකක් ඉහලින් තියෙන්නේ! මහත්තයා... |
රලා ඌව ගනේතැන්නට ගෙන්නගෙන.. උ එක්ක මාව යවලා.. ගෙදර ගිහින් ආයේ මං ඌ එක්ක කොත්තු කන්න මැන්ගෝ හට් එකට ඇවිත්.. ඌ බියර් එකක් බොනකං උගේ ළඟ ඉදලා.. ඊට පස්සෙ තමයි මට මතක සීන් එකේ හැටියට මාව නාවලා නිදි කරවලා තියෙන්නේ... ඊලග දවසේ මං අචිරයා එක්ක කඩේට ඇවිත් බැංකුවෙන් සල්ලි වගයක් අරන්.. හවස අම්මා බය වෙලා මාව බේත් ගන්න එක්ක ගිහින්.. ... |
තාගෙන හිටියේ. ඒත් මට දැන් මිනිහව ෂුවර් නෑ. කෝකටත් අතේ දුරින් ආශ්‍රය කරන එක තමයි හොඳ..."
එදායින් පස්සේ නසීර් ඕෆ් දවස් දෙකේ මසර් රෑට කන්න අපේ විදියට මොනාහරි හදන් ආවා. මංනම් කිව්වේ හෙඩ් ශෙෆ් ඉන්නකොටත් හදනවනම් ඇයි නසීර් ඉද්දි හදන්න බැරි, ඔය මිනිහට පේන්නම කෑම හදාගෙන එන්න තියෙන්නේ කියලා. ඒත් මසර් කිව්වේ එහෙම කළොත් නසීර්ම ග... |
ක විතරක් බාරගන්න. මොකද මම කැමති නැහැ කසාද ගෑනි ගෙදර ඉන්දැද්දි කඩෙන් කෑම කන්න."
"මේක මම ආසාවෙන් කරන දේ නේ. කෑම හදන එකයි, ගෙදර වැඩ කරන එකයි ඇරෙන්න මටත් ජීවිතයක් තියෙන්න ඕන."
"තමුසේ දැන් කටගහන්න එනවාද? මීට පස්සේ ඕවා කරනවනම් ගෙදර කිසිම දෙයක් අඩුපාඩු වෙන්න බැහැ. එහෙම බැරිනම් ඕක නතර කරලා නිකන් ඉන්නවා. එහෙම ඉන්න බැරිනම් තමු... |
කිලෝ මීටර් එකසිය හතළිස් පහක් විතර දිග චලක්කුඩි ගඟෙන්. ඇල්ල ලස්සනම මේ කාලෙට තමයි"
"ඔව් අනේ. මං මේ පිස්සු වැටිලා ඉන්නෙ"
"ඔයා දන්නවද, මේ අතිරප්පිලි දිය ඇල්ල දකුණු ආසියාවේ නයගරා ඇල්ල කියලා තමයි හඳුන්වන්නෙ. ත්‍රිශූර් වල ඉඳලා මෙතනට කිලෝ මීටර් හැටක් තියෙනවා"
"වාව්"
වර්ෂා නැවතත් එහෙට මෙහෙට දුවමින් චායාරූප ගන්නට විය. අනතුර... |
ු.
එක කුස උපන් මලයා උනත් ඒකිට වඩා මන් විසි හත් අවුරුද්දක්ම බාලයිනේ. අප්පොච්චගේ කීම අහක දාන්න බැරිකමට මූණ වෙන අහක හරවගෙන තනේ කටේ ගැහුවලු. කලින් දවසේ රෑ ඉදන් හාමතේ ඉදපු මන් එක විනාඩියට ඒකිගේ එක පැත්තක කිරි ටික සේරම බිවුවලු.
"කිරි අම්මේ මෙන්න මේකව ගන්න. මගේ කෙල්ලට කිරි බිoදුවක් නැති වෙන්න මේකා බොනවා"
කියලා පොඩ්ඩක්කා ක... |
එකෙන් මෙහෙට ගෙනත් දාපු මනුස්සයා දවල් එකොලහමාර වගේ වෙද්දි හොටෙල් එකට එයි අපිව ගන්න. ඊට කලින් ඔපෙරා හවුස් එකයි හාබර් බ්‍රිජ් එකයි බලලා එන්න ඕනි. ඒ ඔක්කොටම කලින් දැන් යන් කන්න. මං ඉක්මනට මූණ හෝදන් ලෑස්ති වෙලා එන්නම්..."
"ඔයාට ඕනි තරම් කන්න අයිශා...කෑමටත් එක්කමයි ගෙවලා තියෙන්නේ. දවල්ටත් එක්ක බඩ පුරෝගෙන යමු." උදේ කෑම ගන්... |
ට කතා වෙලා ඇන්දා වගේ වර්ෂා හැඳ සිටියේද ලා නිල් පැහැ ඩෙනිමට සුදු අත් දිග කූර්තාවකි.
"ගුඩ් මෝනිං. ගොඩක් වෙලාද ඇවිල්ලා?"
වර්ෂා හිනා කටක් පුරවාගෙන ඇසූ පැනයට දේව් පිළිතුරු දුන්නේ දෑසිනි. දෙදෙනා කතාවක් බහක් නැතුවම හෝටලය ඇතුළට ඇවිද ගියහ. දෙදෙනාගේම එකඟතාවයෙන් යුතුව තෝසේ, සාම්බාරු සමග උළුඳු වඩේ රසවිඳින ගමන් ආ ගිය තොරතුරු කතා ... |
ි. කලබලයට පත් ඇගේ වෙවුලන ඇඟිලි තුඩු දේව්ගේ මුහුණ පුරා දිව ගියේ යන්ත්‍රානුසාරයෙනි.
"ඒයි වර්ෂා, පොඩ්ඩක් හිමීට මසාජ් කරපන්. ඕකගෙ මූණ තැලෙයි"
ශානුක කීවේ සියල්ලන් සිනා ගස්වමිනි.
"ඔව් ඔව්. පොඩ්ඩක් ආදරෙන් මසාජ් කරන්න. හැමදාම මෙහෙම චාන්ස් එන්නෙ නෑ. නැද්ද මචං?"
මේනක ශානුකගේ කතාවේ ඌණ පූරණය කළේය.
"ඔය විහිළුව දැන් ඇති. මේ..... |
න් කඩවල ගොඩවල් ඇඳ තමන්ට අවශ්‍ය දෑ සොයා ගැනීම ඔවුන්ට විනෝදයකි.
"මේ බලන්නකෝ... පමුණුවෙ වගෙයි. මේ ගොඩවල් වල සපත්තු හරිම ලාබයි"
හසිතා සපත්තු ගොඩක් ඇද බලමින් පැවසූයේ උදෑසන පමුණුවේ කඩ වලට ගොඩ වැදී නැති මයුමිටය.
මයුමි සෙරෙප්පු කුට්ටම් කිහිපයක්ම තෝරා ගත්තාය.
"වර්ෂා, ඔයා ගන්නෙ නැද්ද? මේවා හරිම ලාබයි අනේ"
වර්ෂා කල්පනා කළේ... |
ා ගෙදරටම ඇවිත් මගෙ අයි බ්‍රෝස් එහෙම හදලා දීලා තියෙනවා. ඒ විදියට එයාව ගෙන්නගෙන කොණ්ඩෙ අයන් කරගන්න තිබ්බනම් හරි කියලා මට හිතුණා.
"මේ අහන්නකෝ මං මේ අල්ලපු ගෙදර සබ්‍රිනා ට පොඩ්ඩක් කතා කරන්න කියලා බැලුවේ. කෙල්ල තාම සැලුන් එකේද දන්නෑ..." මං හිමින් සීරුවේ මසර්ට වචනෙ දැම්මා.
"ඒ මොකටද මේ හදිස්සියේ එයාව හොයන්නේ?.."
"හදිස්සියක... |
තා..." නැන්දත් පිට උන් ගානටම දාලා මං කිව්වා.
"හරි ඉතින් අපිට ප්‍රශ්නයක් නෙමෙයිනම් පිට මිනිස්සු කියන ඒවා අපි මොකට ගණන් ගන්නවද...අපි උන් කියන ඒවා ගණන් නොගෙන ඉන්නකොට තමයි උන්ට වැඩියෙන් රිදෙන්නේ..." මසර් මගෙ ඔළුව අතගාන ගමන් කිව්වා.
මසර් කොච්චර නෑ කියලා කිව්වත් නැන්දයි මයිරායි දෙන්නා එකතු වෙලා දරුවෙක් නෑ කිය කිය මට බනින්න... |
නිදන්ගත වෙලා, මේ වස්තුව මෙහෙ තිබුණාවෙ."
"උඹට හොඳටම විස්වාසද?" කුමරු ඇසුවේ මඳක් සලිත වුණු ස්වරයෙනි.
"මම ඔබවහන්සේට කිව්වා වගේ, පෝයකට දෙවාරයක් අඩුම කුඩුම සපයන්න මෙහෙ එන අපේ සේවකයෙක්, සේවිකාවක් ඇරෙන්න බලු බල්ලෙක් නෑ මෙහෙ. ඒ එන සේවකයෙක් සේවිකාවක් උනත් දොරෙන් එහාට ඇය ගන්නේ නැහැ. බිහිරි උනත්, මහළු වුණත් මගේ නැන්දණිය තවම හොඳින... |
ාලයක් අවශ්‍ය වීම සිකුරුය. සිය සේනාංක සරයු නදිය තරණය කරනවා හා සමඟම, අලවුදීන් ඛාන් අධිරාජයාගෙන් ලද ඒ ඓතිහාසික අති විශේෂ පණිවිඩයත් රැගෙන, ඒ සඳ එළියේම, ඉතා රහසිගත වංකගිරියක් මැදින් සුලක්ඛණ සෙනෙවි සමඟ රතු බලකොටුවට අසු එළවන කුමාරයා, විශේෂ අවසරයක් මත රතු බලකොටුවට ඇතුළුවනු ඇත.
නොඉවසිලිමත් දින දෙකක් ගෙවිණි. තුන්වන දින සවස ව... |
බිබී පැය ගණන් ඉන්න ඕනි නෑනේ.
අම්මා හාල් හෝදන අතරේ මං අල ටිකක් පොතු අරින්න ගත්තා. හෝදපු හාල් ටික ලිපේ තියෙන්න ලෑස්ති වෙනකොටම,
"හාල් ටික ඔහොම්ම පැත්තකින් තියලා අම්මා වාඩිවෙන්නකෝ. මං කෑම ටික හදලා ගන්නම්." කියලා මං කිව්වා.
කියපු පරක්කුවට අම්මා ගිහින් කුස්සියේ කෙළවරේ තිබුණු පුටුවෙන් වාඩිවුණා. තුන්වේලටම උයලා උයලා අම්මටත් ... |
ළමයි ඉන්නවා උඹලටනම් නෑනේ කියලනේ.
"ආ එහෙමද?..අපිට ගිය සතියේ ඕස්ට්‍රේලියා වලට වීසා වැදුණා අක්බර්. අයිශාත් මාත් එක්කම යනවා.." මසර්, අක්බර්ගේ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.
"ශා...හරිම සතුටුයි හරිම සතුටුයි" අක්බර් ඒ ටික කියාගත්තෙත් අමාරුවෙන් වගෙයි මට හිතුනේ. මූණට පේන්න හිනාවෙලා හිටියට මිනිහා ඉරිසියාවේ පැලෙනවා. කොහොමත් සම... |
..........
තමා සිතමින් සිටි කාරණය යටපත් වෙන්නට තරම් උස අත්තක ඇපල් ගෙඩියක් ඔලුවට පත බෑ වී රිදෙන්නට ඇත.............
ඇත්තෙන්ම එය රිදෙන්නට ඇත......
නැතිනම් තමා මූත්‍රා කරන අවස්ථාවකදී වුවද ගුරුත්වාකර්ශණය පිලිබදව නිවුටන්ට සිතන්නට ඉඩ තිබුනේ ය.................
ඇපල් ගෙඩිය කපා ලුණු, ගම්මිරිස් දමා කෑවානම් ගුරුත්වාකර්ශණ බලයක් කියා... |
අහම්බෙනි. දෑස් යුගල් දෙක එකට පැටලී ගතවූ තත්පර කිහිපයකට පසු තරුණයා ලැජ්ජාශීලී සිනාවක් පා බිම බලා ගත්තේ වර්ෂාගේ සිතේ නොමැකෙන සටහනක් ද තබමිනි.
නැවත වරක් වර්ෂාට තරුණයා හමුවූයේ ඊට පසු දින සවස සාප්පු සවාරියේදීය. පුහුණුව ආරම්භ කිරීමට නියමිතව තිබූ දාට පෙර දින එනම් වර්ෂා ඇතුළු පිරිස කේරළයට පැමිණි දාට පසු දින වර්ෂා ගුවන් තොටුපල... |
් පහල වෙන්න ඇද්ද.
දැන් ද මිනිහො දරැව බලන්න එන්නෙ..සුධර්ම මහ හඬින් බනිනව කඳුළු හල හල.
ටික වෙලාවකින් ඔන්න දරැව චෑස් චෑස් ගානකොට තරහ පොඩ්ඩක් නිවුනා. මෙන්න පුතේ තාත්ත ඇවිත් තියෙන්නෙ දැන් සුධර්ම සරදමටත් එක්ක කිව්ව.
මේ …හෙට නිවාඩු දාලා එනව වාහනයක් අරන් දරැව ගෙදර අරන් යන්න. සුධර්මගෙ තරහ තාම නිවිල නෑ.
හා හා හා අද සඳුදා ... |
ිනිස්සු මට හිනා වෙනවා වගේ.ඉස්සර කම්පියුටර් එකේ ගේම්ස් ගහන්න ඉල්ලගෙන පොර කාගෙන ආව ළඟ පාත පොඩි ළමයි ටිකත් එන්නේ නැතුව ගියා.මම වගේ එකෙක් ආශ්‍රය කරලා උනුත් විනාස වෙයි වගේ හිතන්න ඇති ඒ ගෙවල් වල අය. පන දීගෙන හිටිය යාලුවෝත් වෙනස් වෙන්න ගත වුනේ ටික කාලයයි. අම්මගේ දුක් ගන්න රාල වෙච්ච ලොකු අම්මා මාව එහෙ එවන්න කිව්වාලු.ලොකු අම්මා... |
කත්වයයි.
මෙසේ ජාන ගත කුහක කමක් අන්‍ය ජාතින්ට සාපේක්ෂව සිංහළ යා තුල ඇත. ඈත අතීතයේ අපේ රටේ පාවාදීම් කල බොහෝ දෙනා සේම වර්තමානයේ ද රාජ්‍ය යාන්ත්‍රණය තුලත් විවිධ තල වල උස් පහත් භේදයකින් තොරව විවිධ තනතුරු හොබවන අය අතරේත් කුහක යෝ ගමක සිටී.
එහෙත් සත්‍යවශයෙන්මැ මේ කුහක කම් නිසා... |
ුදු කිව්වට සුදුත් නෙවෙයි.ගත්තා සුදුපාට ස්ප්‍රේ එක.කහ ,සුදු කරා....දුන්නා."සමන් පැවසුවේ අද කාලේ සල්ලි වලට කල නොහැක්කක් නැතැයි කියමිනි.
"යන්න තියන තැන ඩ්‍රයිවර් දන්නවා ඇති නේද අසේල." නිමාලි ඇසීය.
"ඔව් මැප් එක දාලා දීලා තියෙන්නේ.නැතත් මාලක දන්නවනේ තැන.ඒ පැත්තේ මනුස්සයනේ."අසේල කීවේය.
"අපෝ මං මොකද නොදන්නේ....ලව් කරන කාල... |
වෙලා. මසර් ඇඳේ හිටියෙත් නෑ. ගමේ ගෙනියන බෑග් එක ඊයේ රෑම ලෑස්ති කරලා තිබුණ නිසා අද කරන්න කියලා විශේෂ වැඩක් තිබුණේ නෑ. උදේට ඔය මොනාහරි හදලා ගන්න පුළුවන් නේ. දවල්ටයි රෑටයි කන්න මොනවද හදන්නේ කියලා කල්පනා කර කර ඉද්දි තේ කෝප්ප දෙකකුත් අරන් මසර් කාමරේට ආවා.
"ඔයා තේ හැදුවද? මං මේ එන්න කියලා හැදුවේ....කකුල් දෙක රිදෙනවා හොඳටම." ... |
මයෙ අම්මා ආන්ත්‍රා වුනේ පොලඟෙක් ගහලා ගං ඉවුරෙදි , එතන හිටිය පුන්චි මල්ලි අදටත් අතුරුදහන්...
Excuse me madom , madom ,
හුරු පුරුදු කටහඬක් මාව ආයෙමත් කල්පනා ලෝකෙන් රොබරෝසියා යායට අරගෙන ආවා...
"Yes , Shaini , " ...
" madom , මේ ලිනුත් , අපි next month marry කරනවා , මේ invitation එක madom ට අම්මෙක් නැති මට අම්ම... |
යල?" අහනවලු.
එහෙං උත්තර දෙන එකා, "විජේ" කියල කියනවලු. (අර අපේ තාත්තගෙ නම.කිව්ව වගේ පොර හරියටම කියන්නෙ නෑනෙ, පැටලෙනවා, පොරගෙ ඇක්සන්ට් සහ ට්‍රාන්ස්ලේශන් එක්ක) ප්‍රේමදාස මහතා ඕව අකුරටම පිලිපදින ඩයල් එකනෙ.
ආපු ගමං කොඅක ඉදල ඉස්සරහට තමංට තරජනයක් වෙන්න පුලුවන් 'විජේ' ලට ශොට් එක දෙන්න ගත්තලු. එකෙක්ට ශොට් එක දීල ආයෙ ඉන්දියාවෙ ... |
ර මට කිව්වේ.
"ඔව්! හැමෝටම හැමදේම එකපාරටම පිළිගන්න අමාරුයි. ඔයා වුනත් මුලදි මෙහෙට ආවහම අපි කියලා තිබුණේ ඔයාට අපිව සහෝදරියෝ විදියට හඳුන්වලා දෙන්න කියලා චතුරට. අපිම තමයි මදාරා ගැන වුනත් චතුර ඔයාට කියපු දේවල් කියන්න කියලා චතුරට කිව්වෙ. චතුර කරේ අපි කියපු දේවල්. චතුරගෙ කටින් වචනයක් ගන්නවා කියන්නෙ ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලනවා... |
ින් කෝපි කෝප්ප දෙක තුනක් හිස් කොරලා මේ යාමෙට."
"ඩිංගිරියෝ ඉදා බීපං "
ඉතුරු කෝපි කෝප්පෙ දික් කොරලා සොපියා දොර ලෑල්ලට හේත්තු වුනේ නිකටේ අතත් තියාගෙනමය.
"අනේ ආරච්චි මහත්තයෝ ..මගේ කොලුවා බේරලා දෙන්ට බුදු මහත්තයෝ..ටවුමේ ඉස්පිරිතාලෙට අරන් යන්ට කරත්තයක් හොයා ගන්ටත් නැ මහත්තයෝ..."
ජේත්තුවට ඇදගත්තු ඔසරියට ලොකු ඇට තියෙන පබළු... |
ටන්නෙත් පහත් තැනින් නෙව. ඒක තේරුං අරන් ජීවිතේට මූණ දීපන්.. "
"ඔව්..අප්පුච්චා. මං හද්දික්කරාවේ ගිහින් මේකා හදාගත්තෙ නෑ නෙව ..? මං මයෙ දරු පැටියා දෑහ වාගෙ රැකබලා ගන්නවා. ඒකාට මයෙ අප්පුච්ච වාගෙ අප්පෙක්ගේ සෙනෙහස ලැබෙන එක හීනයක් වග මං දන්නවා. ඒත් මං වරදමනෙ එළිකරල වගා කරන්ට හිතුව අප්පුච්චා.."
අප්පුච්චා දෑහෙ පිරුනු කඳුළු අ... |
නැතුවා..මට සමාවෙන්ට ඕන.. " මං එහෙම කීවට එව්වා කිරා අයියට ඇහෙන්ට නැතුව ඇති.
යාන්තමට ආකාසේ හඳ මෝදුවීගෙන එනවා. ඇහැමල් පිරිලා ඕසෙට. මං අන්දකාරෙම මංතලාව මගෑරලා අතුහේන අහට ගෑටුවේ අප්පුච්ච සිහිවෙලා.මයෙ අප්පුච්ච කලහම්මාවෙන් ඇත්තේ...මේ අන්දකාරේ උන්දැ කොහෙ කියල මාව,හොයන්ට..?
එකපාට්ටම මයෙ පය අකුලක පැටලිලා වැටෙන්ට යද්දි .. ම... |
හරි පදිංචි වුණා.
ඌ මහා චරිතයක් වෙන්න යනවය, අක්කා ඒකට අකුල් හෙලනවය කියල තමා කිව්වෙ.
අපෙ එකී ඉතින් අඬාගන හොටු හූර හූර හිටියා. ඒවගෙ පිස්සු &###ක් ගැන මොනවට දුක් වෙන්නද කියලා අපි කොච්චර කිව්වත් ඒකි අඬන එක නැවැත්තුවේ නෑ. අපිත් ආයේ හිත හදන්න ගියෙත් නෑ.ඒකිට පිස්සු තිබ්බට අපි මොනවා කරන්නද..
ඔන්න මාස ගාණක් ගියා. එතකොට තමා ද... |
ම්මයි තාත්තයි ස්වීට් ජාති හදනකොට ළඟට වෙලා බලන් ඉඳලා ඒවට උදව් කරන එක තමයි මගේ විනෝදාංශේ. ඒක නිසාම මටත් හොඳට ස්වීට් ජාති හදන්න පුළුවන්.
ඉතින් කරච්චි වල පදිංචියට ආපු කාලේ මටත් හිතුනා පොඩියට ස්වීට්ස් හදලා විකුණන්න. මෙහෙ ඇවිත් මාසයක් විතර ගිහින් මං මගෙ අදහස මසර්ට කියපුවම එයා ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ.
"නෑ නෑ ඒවා ඕනි ... |
වරදක් දකින්නෙ නැතිව හිටපු නියම සාන්තුවර චරිතයක් තමා ලොකු මාම.
සංගීතය හැදෑරුවේ නැති උනත් නියම රසිකයෙකු උන ලොකු අයියාගෙන් අපේ සංගීත චාරිකාවට ලොකු රුකුලක් ලැබුනාකෙටි කතාවකි.
නාරී...
කෑලි කපන ගණ අන්ධකාරයට එළියක් දෙන පුංචි කණාමැදිරියෝ ඉහළට පහළට ඇදෙන එක මහා වදයකි.එයින් මගේ හැඟීම් යටපත් වෙයි.හැල හොල්මනක් නොමැති රාත්‍රියෙ... |
.........
උසස් පෙල කාලය සුන්දර ය......
උදානිත් මමත් අමතර පන්ති ගියේ ඒ කාලයේ ය.........
බොහෝ අමතර පන්ති අපට වැටුණේ "ජයරාණි" සිනමා ශාලාවේ ය.......
පංච කල්‍යාණි වූවත් උදානිට හරියට සීනි ඇබින්දක් දමා තේ ඩිංගක් වත් හදාගැනීමට බැරි ය..........
ඒ පෙම් පලහිලව්ව උසස් පෙල ප්‍රතිපල එනකල් වත් පැවතුනේ නැත.......
වෙස් මාරු කිරීමේ අං... |
rip යනවා ,ලස්සන ඇඳුම් අඳිනවා.සමහර අය කසාද බැන්දලා ,සමහර අය ට දරුවොත් ඉන්නව .
"ඔය ළමයාට නිකම් ගෙදර ට වෙලා ඉඳලා එපා වෙන්නේ නැද්ද අනේ "
ගොඩක් අය එහෙම ඇහුව .
"මම නම් දැන් මොනවාත් කියන්නේ නෑනේ .මට කියල කියලා ඇති වෙලා තමන්ට ම දවසක හිතෙයිනේ මම ගත කරන මෙ ජිවිතේ තේරුම මොකක් ද කියලා "
අම්මා හැමෝටම එහෙම කිව්ව ..
"ඔන්න ඔහේ ඕනෑ එ... |
අහවර වී ගෙදර එන අප්පච්චි මහ වේල්ලෙන් අල්ලාගත් කොරලි වැලක් එල්ලාගෙන එනවා දකින අක්කණ්ඩිත් මමත් ප්‍රීතියෙන් ඉපිලෙන්නේ ය.......
අර වැල් මේ වැල් කල වැල්, වේ වැල් , මදු වැල් මට හදුනා ගන්නට ඉගැන්වූයේ අප්පච්චී ය.............
කටුමැටි කුස්සියේ වහලෙට හෙවිල්ලපු පොල් අතුවල සිදුරුවලින් රිංගා ගොම අතුල්ලපු පොලොවට වැටෙන එලියේ බමළු වැල... |
වූහ.
“නැත්නං ස්කොඩ් එකත් නැතුව ඔය පට්ට රෑ ඔය කැළෑ මැද්දෙ යන්න අනේ අපිට සේවය කරන්නයැ”
‘ඔව් අර ............. අමාත්‍යංශෙ කරන කාලෙත් පුලුවන් තරං හොර ගෑණු ටිකටම රස්සා දුන්න කියන්නේ”
-----------
“ඩ්‍රයිවර්ට නින්ද ගිහින් වෙන්න ඇති නේද?”
“මොන. ඒ මිනිහා මේ යකා එක්ක අවුරුදු විසි ගාණක්ලු. දවස් දෙක එක දිගට එළවන්න පුලුවන් එකෙක්... |
ය. එසේම එහි කාර්යක්ෂම සේවය ද වර්ෂාගේ සිත් ගත්තකි. වර්ෂාගේ ඉඳුම් හිටුම්, ආහාර පාන වෙනුවෙන් වෙනම මුදලක් අනුග්‍රාහක ආයතනයෙන් වෙන්වන නමුත් වෙනදා රාත්‍රියට ආප්ප හෝ ඉඳිආප්ප කිහිපයකින් කුස පුරවාගෙන මුදලින් කොටසක් ඉතිරි කරගන්නා ඇය එදින ඉන්දියානු රුපියල් එකසිය පහක් ගෙවා රයිස් එකක් මිළට ගත්තේ ඇයි ද යන්න ඇයටත් ප්‍රහෙලිකාවකි.
වෙ... |
ිමාලිගෙ හඩ දුරකතනය දිගේ ආව..
තුසිත ජොබ් එක ලැබුනද..?ඇයගේ නොයිවසිලිමත් කටහඩ තුසිත නිහඩව අහන් හිටිය..
කියන්නකො තුසිත..
“ඔව් ලැබුන”
මොකක්ද තනතුර?
අධ්‍යක්ෂක
අනේ ඇත්තමද තුසිත..එතකොට වාහනයකුත් ලැබෙනවද..?
ඔව්..ඩ්‍රයිවර් කෙනෙක් ලැබෙනව..නවතින්න පහසුකම්..ඔක්කොම තියෙනය නිමාලි..
දෙයියනේ ඇත්තමද?එතකොට මොන අධ්‍යක්ෂක තනතුරක්ද ඕක තුසිත... |
මේ සුමේම තමයි හෙනං. මං සුදු ඇත්තව ඇදහුවේ දෙයියෙක් ගානට..ඒත් මාව කෙළිබඩුවක් ගානට සුදු ඇත්තො හිතුවේ. මයෙ දෑහින් කඩා වැටෙන කඳුළු වහං කරන්ට වෑයං කරේ නැත්තෙ චින්ත බේබි ඒ හැම කාරණාවක්ම සහසුද්දෙන් දැනගත්තු හින්දා.
"අඬන්න එපා ජිනා. ජීවිතේට දහිරිය ගන්න. ඔයාට මෙච්චර විනාශයක් කරල පස්සා දොරින් පැනල ගිය එකෙක් ඔයාටවත් දරුවටවත් ... |
කරීමා විතරයි. පවුලෙන්ම ලස්සන කෙල්ල. හැමදේටම දක්ෂයි. එහෙ හිටපු කාලේ මං කරීමගෙන් සෑහෙන්න දේවල් ඉගෙනගත්තා. අපි මෙහෙ පදිංචියට ඇවිත් මාස දෙක තුනක් විතර ගියාට පස්සේ කරීමගෙ කසාදෙත් තීන්දු වුණා. සවුදි ඉන්න මසර්ගේ මාමගේ යාළුවෙක්ගේ පුතෙක්ව තමයි කරීමට කතා කරලා තිබුණේ. මහ ඉහලින් කසාදේ කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කරීමා ගෙදරින්... |
යුගය අමතක...
මගේ හිතත් ගියා බොලන්
ලඟදි වෙනතක...
අම්මප
ඇඹුල උයන්නෙත් දැන් දැන්
වෙනම රසකට...
❤😍
...ශ්‍රීමතී වල්පොල ...“අද මනුස්සයා එන්නෙ නැද්ද?”
අවන්හල් සේවකයා කල්පනා කළේ අවන්හලේ අඳුරුම කොනේ ඇති මේසයත් පුටුවත් තාමත් හිස්ව තිබෙන නිසාය. වෙනදාට නම් මේ වෙද්දී ඔහු පැමිණ අවසන්ය. පැමිණ අවසන් පමණක් නොවේ. ඒ පෙනෙන මේස... |
ඳුනා ගත්තේය. එදා කඳුළු පිරී තිබූ මලානික ඇස් වෙනුවට ඡායාරූපයේ තිබුණේ සතුට පිරුණු දීප්තිමත් ඇස් දෙකක් බව ඔහු දුටුවේය.
නිවස තුළට පිවිසි පසු තමාට දැනුණ දුර්ගන්ධය තරමක් වැඩිවූ බව සේවකයාට දැනිණි. ඔහු හිස ඔසවා ඉහළ මාලය දෙස බැලුවේය. දුර්ගන්ධය පැමිණෙන්නේ එහි සිට බව නාස් පුඩු ඔහුට සහතික කළේය. ඔහු ඉහළ මාලය වෙත දිවගියේ වේගයෙනි. ... |
ල තමයි ඔය වතුපිටි දේපොළ හරි හම්බුකර ගත්තේ . උඹලයෙ අම්මගෙ රූපෙට වහ වැටිච්ච ඔය නාරංගල තේ වත්ත අයිති මහ සුද්දා... ඒ කියන්නෙ ඇලෙක්ස් මහත්තයගෙ මහප්පා තමයි අම්මව ඒ බංගලාවෙ හිරකාරි වගේ තියා ඉඳල තියෙන්නේ. අදටත් මට අපුලයි ඒ පැත්ත බලන්ට. මං උඹලෑ අම්මට වඩා අවුරුදු පාළොහක් විතර වැඩිමාලු වෙලත් ඒකි මට මනාප උනා. එදයින් මෙදා මං උඹව රැ... |
ුවා. මේක නොදකින්න මං කීයටවත් ඔය කතාව විශ්වාස කරන්නෙ නෑ. මට කොහොමත් ඇලෙක්ස්ව එපා. ඒත් මං ජිනාට කොහොම හරි එයාව බන්දල,දෙනවා. මං ඔයාට පොරොන්දු වෙනවා ..."
මං චින්ත බේබි ගාව වැඳ වැටුනා. ඒ කාලෙ සුදු මහත්තයට මයෙ පණ ඇරල සෙනේවන්තකම් පාද්දි මට සුදු මහත්තයව ලබාදෙන්ට කියල චින්ත බේබි ගාව වැඳ වැටෙන්ට හිතුනු වාර අනන්තයි.ඒත් මෙදා මං... |
වලටත් සෑහෙන ගානක් යයි නේද?..."
"ම්ම්ම්ම් ඔව් සල්ලි ඇති වෙයි. කොහොමත් මං හිතන් ඉන්නේ ලබන සතියේ දිහාවට බයික් එක විකුණලා දාන්න. ඒකෙන් ලැබෙන සල්ලිත් එකතු වුණාම අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. ඔයා ඔයාලගේ අම්මට කෝල් කරලා කියන්න තව දවස් දෙක තුනකින් වගේ අපි එනවා කියලා. ගොඩක් දවස් නම් ඉන්න වෙන්නෑ අයිශා. දවසක් දෙකක් වගේ ඉඳලා එමු. ... |
. ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නව නේද ජිනා ...? "
"චින්තා බේබි ..."
මට මහ හයියෙන් ඉකි ගැහුනා. මෙච්චර කාලයක් කවුරුවත් අහපු නැති .. කාටවත් කියන්ට බැරි .. හිතේ කකියං තිවුන දුක් කන්දරාව මට තවත් හංගන් ඉන්ට බැරිවුනා ච්න්ත බේබි මට ඇතිවෙනකල් අඬන්ට දීල කරබාගෙන මයෙ ඉහ පිරිමදින්ට වුනා .
"ඔය සිද්දිය හංගගෙන ඔයා තව කොයිතරම් කාලයක් ඉ... |
ින් අක්කා ඔය කතාව හැමොත් එක්කම කිය කියා පාරම් බානවා. හඳුනයියට හරියනව නං වැඩියෙන්ම සන්තෝස වෙන කෙනා මමයි.
* * *
චින්ත බේබි මට පොරොන්දු උනා නෙව මට මේ වැරැද්ද කරපු එකා එක්කාසු කරල දෙනව කියල . මං කෝම කටක් ඇරල කියන්නේ.. එදා කුට්ටි කපන කළුවරේ.. මට හදිකල එකා දෑහට පෙනුන් න... |
ඇය බොහෝ අසරණ ලෙස දියණිය දෙස පිටුපස හැරී බැලුවාය. .දෙදෙනාගේ නෙත් එකිනෙක පැටලුනි.
"දුවේ"
සියලතා අම්මා මහා වැස්සක් කඩා හැලෙන අහසක් පරිද්දෙන් හඩ විවර කලාය.
"අම්මේ"
සිරියලතා අම්මා පුටුවේ වාඩි වී ගෙන ම දෑත් දිගු කලේය .ප්‍රියන්වදා නොඉවසිල්ලෙන් සිය මවගේ රැලිවැටුනු දෙඅත් තුල සිර උනේ බොහෝ ලෙංගතුවවේ.ඇය ද සිය මව වැළඳගෙන මවට... |
් තත්වය උණුසුම් වීමට නියමිතය.
පුදුමයකි. දිමුතුගේ පියා වචනයක් වත් නොදොඩා ගෙදරට ඇතුල් වූයේ දිමුතුගේ හිස අතාගාගෙනය. කෙලින්ම කුස්සියට ගිය උස් හඬින් " අනේ අනේ මේහ්....මට ඔය කෙහෙල් මල් වැඩක් නෑ. වතුර එකක් උණු කරල ගන්නවකො." යයි කියනු දිමුතුට ඇසින.
" එකත් එකටම අම්මා සිමෙන්ති පොකුණ ගැන කියන්ඩ හදනකොටම තාත්තට කේන්ති යන්න ඇති...... |
ස්සෙ තමා ඇට ජාති ගෙනත් දෙන්නෙ. පුංචි පුංචි පැල එද්දි හරිම ආසයි ඉතිං. පස් දෙනාම තරගෙට වැඩ. එන්න දෙන් නෑ තමන්ගෙ පාත්තිය ළගට වෙනින් කෙනෙක්ට. හැබැයි හොරෙන් ගිහින් බලනවා කොහොමද පැල සරු සාරද කියල එහෙම.
මගේ පැල වලට වැඩිය ලොකුවට වැවිල තිබ්බ නම් ඒ පැලේ ගලවන් ඇවිත් මං මගේ කනාටු පැළයක් එතන හිටෝල එනවා. මගෙ පාත්තිය තමා ලස්සනට තියෙ... |
දුසුය. වීදි ඉක්මනින්ම මඩ වෙයි. මේ නගර වීදි කොහොමත් ජනාකීර්ණ ය. ඉන්දියාව භෞතිකමය වශයෙන් ශීඝ්‍රයෙන් සංවර්ධනය වුවත් මිනිසුන්ගේ සමහර ආකල්ප සංවර්ධනය වී ඇත්තේ ඉතාම අඩුවෙනි. එනිසා තවමත් වීදි වල කසල දමා යයි. මේ රටේ ජීවන වියදම තරමක් අඩුය. ජීවන තරඟකාරීත්වය වැඩිය.
" වීදිය අද්දර ' මිනාර් ' නම් හෝටලයකට අපි ගොඩවැදුනෙමු '
" මේක ක... |
රගන්න. වෙනදට නම් ගමන් වියදමක්, අතිකාල පැය කිහිපයක් ලබා ගන්න පුලුවන් වෙන විදියට රියදුරා දාල තියන වෙලාවට අත්සන් කරන එක තමයි කරන්නේ.
“මෙතන ගිය වෙලාව, ආව වෙලාව හරියට දාන්න..”
“ඒ කියන්නේ..?”
“අපි පිටත් උනේ අටට. ආවෙ එකට. ඒ වෙලාව දාන්න…”
“එතකොට කොහොමද ක්ලේම් එක ගන්නෙ..”
“අපිට පඩි හම්බෙනවනෙ. මට නොගත්තු කාලයටකට අත්සන් කරන්න බ... |
ට සැරයක් විතර. ඒ එනකොට ඔහු සාරිකාට ඕන දේවල් ගෙදරට ඕන දේවල් එක්කම ඔහුට විශේෂ දේකුත් අරගෙන ආවා.ඒ අරක්කු බෝතලයක්. ගමේ යාළුවා වුණ වීරසේකර තමයි ලලන්ත ගේන ඒ බෝතලේට හවුල් කාරයා වුණේ.
වීරසේකර වැඩිය බොන්නෙ නැති හින්දාම බෝතලේ හිස් කරන්න වෙන්නෙ ලලන්තට. වැඩිපුර වෙරි වෙන ලලන්ත ගෙදර එන්නෙ ඇඳට යන්න බලාගෙන.බිව්වට පස්සෙ ඉන්න ලලන්ත අ... |
තමුසෙගෙ හොර ගෑනි. තමුසෙගෙ අමාරු හොඳ කරගන්න විතරයි මම ඕනෙ."
"අනේ නිකම් කියවන් නැතුව ඉන්නවා. මට විතරයිනෙ අමාරුව තියෙන්නෙ.."
ලලන්ත ආයෙ දවස් ගානක් සාධනී ළඟට ගියේ නෑ. සාධනී ඒ දවස් ටිකම බලන් හිටියා.ඒ අතරෙ දවසක් ජනිත් ආවත් සාධනී සනීප නෑ කියලා ජනිත්ව මඟ ඇරියා. ලලන්තගෙන් උපරිමේටත් එහා ගිහින් හැමදේම විඳලා තියෙන ඇයට දැන් ජනිත... |
ාදය තත්වෙන් පීඩා වින්ද කසුන් නැවත පියවි තත්වයට පත් වෙන්නෙ ,මාස ගණනකින් ,ඈත් එක්කම ආදරයෙන් මත් උණු ඔවුන් ගෙ නිවහන තවම විමංසා ගෙ සුවදින් පිරිල කියල කසුන් ට හැමවෙලේම දැණුන.මත් පැනට වගේම ,මත්කුඩු වලට ඇබ්බැහි උණු කසුන්ගෙ ජීවිතය ඔහේ ගලාගෙන ගියා.ඔවුන් ගෙ අපාර්ට්මන්ට් එකෙන් පිට නොගිය කසුන් පිස්සෙක් වගේ ඔහේ ජීවත් උණා.අපාර්ට්මන... |
ටින්නෙ එකල මා සිටි මිනිස් ස්වරූපයෙන් ප්‍රේත ස්වරූපය ට පැමිණ ඔබව බය කිරීමට මට උවමනා නැහැ.
"ඔබට හැකියි මා මුදවන්න.වික්‍රමසිංහ මහත්තය මැරුණ කාමරයෙ ඇති රන් බදුනක් ඒක රුවන්වැලි සෑයට පූජා කර කිසිම ඉතිහාස ලියවිල්ලක් නැති මා වෙනුවෙන් පින් ලබා දෙන්න"
රෑමත් මේනකා හඩමින් වික්‍රමසිංහ මහත්මිය ගේ දෑත අල්වා ගත්තා.
ඉන් දින දෙ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.