text stringlengths 0 6.69k |
|---|
<index>30</index> |
<phrase>අපගේ උතමචාරය රණවිරුවන්ට... අල්ලාහ්ගේ පිහිටයි. බුදු සරණයි. ජේසු පිහිටයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>158074</articleId> |
<title>බිරියට හොරෙන් මිතුරියට මුදල් දෙද්දී මාට්ටු</title> |
<author>මිහින්තලේ රෝහණ චන්ද්‍රදාස</author> |
<date>2013 අගෝස්තු මස 02 10:50:25</date> |
<body>සාමාන්‍ය ඇඳුමින් සැරසුණු මැදිවියේ අයෙක් තරුණ පෙනුමැති කාන්තාවක සමග රජරට ප‍්‍රධාන නගරයක ආයතනයකට ගොඩවැදුණේය. එහි අඹ ගස් සෙවණ යට යතුරුපැදිය නවතා කාන්තාවද සමග ඔහු එහි ඇතුළට ගොස් ගනුදෙනු කළේය. ඔවුහු මුදල් ගනුදෙනුවකින් පසුව පිටතට පැමිණියහ. මැදිවියේ පුද්ගලයා මෝටර් සයිකල් ආරක්ෂිත හිස්වැසුම ද පැළඳ තමන් සමග ආ කාන්තාවද... |
විනාඩියක්වත් ගතවූයේ නැත. කාන්තාවක් කඩිමුඩියේම එහි ගොඩවැදුණාය. ඇය කෙළින්ම ගියේ මැදිවියේ පුද්ගලයා අසලටය. ඇය ඒ පුද්ගලයාට ඉවක් බවක් නැතිව දිගට හරහට පහර දුන්නාය. ආරක්ෂිත හිස්වැසුම පැළඳ සිටි නිසා පුද්ගලයාගේ ඔළුවට පහරදීමට ඇයට අසීරු විය. එය ගලවන ලෙස කාන්තාව ඔහුට අණ කළාය. ඔහු එය ගැලවූයේ නැත. සෙසු ගනුදෙනුකරුවෝ අන්දමන්ද වූහ. මේ ස... |
මේ කාන්තාව පහරකෑ පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරියයි. ඇය තම තරුණ දියණියන් තිදෙනාද සමග අනුරාධපුරයේ වන්දනාවට පැමිණ සිටියදී තම සැමියාගේ මිතුරියක සමග බැංකුවට පැමිණ සිටින බව ඇයට දැනගැනීමට ලැබී ඇත. සැමියාට නිසි පාඩමක් ඉගැන්වීමට සිතා ඇය ඔහුට පහරදුන්නාය. |
පහරදීම වැළැක්වීමට ආයතන ආරක්ෂකයෝ ඉදිරිපත් නොවූහ. ඒ වෙනුවට ඔවුන් කළේ පොලිසිය කැඳවීමයි. පොලිසිය පැමිණි පසු මැදිවියේ පුද්ගලයා තමන් සමග ආ කාන්තාව කැටුව එම ආයතයෙන් පිට වී ගියේය. ගුටිබැට හුවමාරුව ගැන රාජකාරියක් කළ බවක්ද දැනගන්නට නැත.</body> |
<comments> |
<comment> |
<author>සරත්</author> |
<date>2013-08-02 11:18:04</date> |
<index>0</index> |
<phrase>මහත්තයා මහත්මයෙක්ම බව නෝනා මහත්මය දන්නවා ඇති.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පීටර්</author> |
<date>2013-08-02 11:54:08</date> |
<index>1</index> |
<phrase>පරණ ණයක් ගෙව්වා වෙන ඇති! බිරියට හොරෙන් ගෙවන්න ආපු එක තමයි හොඳ නැත්තේ!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුරංග</author> |
<date>2013-08-02 13:14:17</date> |
<index>2</index> |
<phrase>මහත්ය විතරනේ මාට්ටු උනේ. නෝනා මොකටද හදිස්සියේ ඔය තැනට ගියේ ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රූපවතී</author> |
<date>2013-08-02 13:22:40</date> |
<index>3</index> |
<phrase>මේකට මුකුත් ලියන්න හිත එකළස් කරගන්න බැහැ. අද උදේ දුටු ප්‍රවෘත්ති වලට හිතට හරිම දුකයි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-08-02 13:23:12</date> |
<index>4</index> |
<phrase>මටත් කියන්න තියෙන්නේ සරත් කියපු එක තමයි. වෙන මනුස්සයෙක් නම් නෝනට නෝනගේ දන්ත සුත්තරේම අතටම දෙනවා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උපාලි</author> |
<date>2013-08-02 13:24:47</date> |
<index>5</index> |
<phrase>ඔය මෝටර් බයිසිකල් පදින කට්ටිය මේක හොඳ ආදර්ශයකට ගන්න. පේනවා නේද අනතුරක් වෙන්න යන වෙලාවට ජීවිතාරක්ෂාවට හෙල්මට් එක කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිල්මිණි</author> |
<date>2013-08-02 14:10:23</date> |
<index>6</index> |
<phrase>එතකොට පිරිමි කෙනාට කියන්න තිබුනේ ඔයාට මාලේ අරන් දුන්නේ මෙයාගෙන් ගත්ත ණය මුදල් වලින්, ඒක දෙන්න තමා මේ ආවේ කියලා</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මීනු</author> |
<date>2013-08-02 14:28:50</date> |
<index>7</index> |
<phrase>හොද වැඩේ. ගහලා මදි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බාතනේ</author> |
<date>2013-08-02 14:29:22</date> |
<index>8</index> |
<phrase>මහත්තයා යුතුකමක් ඉටුකරන්න ගිහින් මිසක් අයුතු දෙයක් කරන්න ගිහින් නැහැ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ඕපා දූප</author> |
<date>2013-08-02 14:58:52</date> |
<index>9</index> |
<phrase>අපේ ගමේ නම් මේවට කියන්නේ ඕපා දූප කියලා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ෂෙරිෆ්</author> |
<date>2013-08-02 15:18:03</date> |
<index>10</index> |
<phrase>අපේ රටේ වර්තමාන බිරින්දෑවරු හරිම නරකයි. තම ස්වාමි පුරුෂයාට පිනක් දහමක් කරගන්න දෙන්නෙත් නැහැ. කාන්තාවකට සහ තරුණියකට මුදලින් උදව් උපකාර කිරීම කොතරම් වටිනා පිනක්ද? ඇයි දෙයියනේ මේ ගැහැනු මේවා තේරුම් ගන්නේ නැත්තේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>චන්දි</author> |
<date>2013-08-02 16:23:57</date> |
<index>11</index> |
<phrase>මේක නම් පිස්සු හැදෙන කතාවක්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.