text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>ඉස්මෛල් හුසේන්</author> |
<date>2013-07-31 13:04:12</date> |
<index>2</index> |
<phrase>ජගත් ඩයස්, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා සහ නන්දන වගේ මහත්තුරුන්ටත් හමුදාවේ ඉහල තැනක් ලබෙනවනන් හොඳයි. ශවේන්ද්‍ර මහත්තය නං රටේ නැ නේ. සමහර නම් නං මතක නැ. මේ අයට අපි හැමදාම ගරු කරනවා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දසුන්</author> |
<date>2013-07-31 13:07:05</date> |
<index>3</index> |
<phrase>දයා රත්නායක මහත්තයා කියන්නේ මනුස්සකම හදුනන සෙන්පෙතියෙක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දසුන්</author> |
<date>2013-07-31 13:04:32</date> |
<index>4</index> |
<phrase>දයා රත්නයක කියන්නේ මනුස්සකම හදුනන සෙන්පෙතියෙක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අමල්</author> |
<date>2013-07-31 13:29:23</date> |
<index>5</index> |
<phrase>සුබ පැතුම් !</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සශිනි</author> |
<date>2013-07-31 13:30:18</date> |
<index>6</index> |
<phrase>ශ්‍රී ලංකාව රැකගන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා.!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පිටබැද්දර ජයා</author> |
<date>2013-07-31 13:33:34</date> |
<index>7</index> |
<phrase>ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තය එක්ක උරෙනුර ගැටී ලක්මව රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගත් සියලුම සෙන්පතියන්ට අපේ උත්තමාචාරය !</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කෙවින්</author> |
<date>2013-07-31 13:37:49</date> |
<index>8</index> |
<phrase>මෙයත් දක්ෂයෙක්. එහෙම උනත් ඉස්මෛල් හුසේන් කියල තියන අය ඉතාමත් දක්ෂ, යුද්දයේදී ඉදිරියෙන්ම හිටපු, ලංකාවට මිල කල නොහැකි සේවයක් කල අය. හුසේන් මේක ලංකාවනේ. අපි බලමු. සුබ පැතුම්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අමිල්</author> |
<date>2013-07-31 13:39:53</date> |
<index>9</index> |
<phrase>තවම මතක් වෙන්නේ අරයව !</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රවි</author> |
<date>2013-07-31 13:40:57</date> |
<index>10</index> |
<phrase>ශ්‍රී ලංකා මාතෘ නව සෙනාධිපති තුමනි ..... ඔබට අපගේ සුබ පැතුම්.!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රවී</author> |
<date>2013-07-31 13:44:51</date> |
<index>11</index> |
<phrase>සුබ පැතුම්...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>බමුණු</author> |
<date>2013-07-31 13:51:05</date> |
<index>12</index> |
<phrase>අසිපත් ලැබිය යුත්තා පැත්තක සිටියදී මේගොල්ල අසිපත් බෙදා ගන්නවා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සරත්</author> |
<date>2013-07-31 14:00:10</date> |
<index>13</index> |
<phrase>බමුණුත් දන්න දේවල්..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා</author> |
<date>2013-07-31 14:05:52</date> |
<index>14</index> |
<phrase>ජෙනරාල් සරත් ෆොන්සේකා සමග අනිත් සියලුම සෙන්පතියන්ට අපගේ උපහාරය ඔබයි අපේ ජාතියේ අබිමානය මේ සියලු දෙනා ඉතිහාසය එක්වෙනු ඇත. අබිමානයෙන් යුතුව ජෙනරාල් සරත් ෆොන්සේකා මෙරටට විශේෂ තැනක් හිමි විය යුතුමයි එතුම කල සේවය අමතක කල නොහැක හෙලයනි !</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රණා</author> |
<date>2013-07-31 14:12:58</date> |
<index>15</index> |
<phrase>ඔය අසිපත දීම ගොඩක් පැරණි සිරිතක්නේ. බැරිද අලුත් ක්‍රමයක් හදුන්වන්න.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.