text
stringlengths
0
6.69k
<author>බි සෙනෙවි</author>
<date>2013-08-06 14:32:12</date>
<index>26</index>
<phrase>දැන් ඉතින් මොකද කරන්නේ.නගරෙත් ගමත් ගෙදරත් වනසගත්ත වගෙඉ මට පෙන්නේ. විසදගෙන ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ පවුල රැක ගන්න උත්සාහ කලොත් තමයි හොඳ..වයසට ගියාම තේරෙයි .</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ශශීමාල්</author>
<date>2013-08-06 15:39:28</date>
<index>27</index>
<phrase>නිල්මිණි නම් ඇති කෙනා මොකද පිරිමියාගේ පැත්තට කතා කරන්නේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දා</author>
<date>2013-08-06 16:41:12</date>
<index>28</index>
<phrase>හොර වැඩ එපා කියන්නේ ඕකනේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සරත්</author>
<date>2013-08-06 19:46:56</date>
<index>29</index>
<phrase>මේ නිල්මිනිම වෙන්න බැරිද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-08-07 03:19:56</date>
<index>30</index>
<phrase>බිරියට හොරෙන් මිතුරියට හාදු දෙද්දී මාට්ටු වුණා නම් මොකද වෙන්නේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-08-07 05:34:37</date>
<index>31</index>
<phrase>දත් කුට්ටම අතට අරන් කම්මුල් ගායට අලි හක්ක බේතට හොයන්න යන්න තිබුනා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>එල්.ගුණවර්ධන</author>
<date>2013-08-07 19:52:03</date>
<index>32</index>
<phrase>ඇයි නිල්මිණි ඔය තරම් නපුරු ඒ මනුස්සයාගේ සල්ලිත් අරන් ඒ මනුස්සයට තඩිබාන හැටිත් බලාගෙන හිටියනේද .</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍ර වීරසින්ග්හේ</author>
<date>2013-08-09 01:09:54</date>
<index>33</index>
<phrase>ෂෙරිෆ් මහත්තයට ප්‍රශ්නේ හරිම බරපතල වෙලා. මෙයා හත් දෙනෙකුගෙන් ගුටි කනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>158144</articleId>
<title>රිය අනතුරින් තිදෙනෙක් මරුට</title>
<author>සංජීවනී ආරියරත්න/සංජීව රත්නායක</author>
<date>2013 අගෝස්තු මස 02 14:24:02</date>
<body>පාදෙණිය අනුරාධපුර මාර්ගයේ  දළදාගමට ආසන්නයේදී  පෞද්ගලික බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන්  මොටර් රථයේ ගමන් ගත්  තිදෙනකු මිය ගොස්  තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි  මහව පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ  තිදෙනකි. ඔවුන් ගම්පහ සිට  අනුරාධපුරය දක්වා යද්දී මෙම අනතුර සිදු වී ඇත.  
 
 </body>
<comments>
<comment>
<author>චන්දි</author>
<date>2013-08-02 14:48:11</date>
<index>0</index>
<phrase>අනේ දෙයියනේ!!! මොන අපරාදයක්ද මේ ..,මේ විදියට ගියොත් අපිට රට විතරක් ඉතිරි වේවි මිනිසුන් නොමැති ඇයි මේවට විසදුමක් නැත්තේ ඇයි මේ රිය අනතුරු කරන රියදුරන්ට නීසි දඩුවම් දෙන්නේ නැත්තේ අනේ මන්දා අප්පා මොනවද මේ වෙන්නේ රටට කියලා</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සම්පත්</author>
<date>2013-08-02 15:04:40</date>
<index>1</index>
<phrase>බස් එක තියෙන්නේ කොහෙද??</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඉන්දික සෞදි අරාබියාව</author>
<date>2013-08-02 15:06:06</date>
<index>2</index>
<phrase>ඉතා කණගාටුදායක සිදුවීමක්, තුවාල සිදුවෙච්ච අයට ඉක්මන් සුව පතමි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජයන්ත</author>
<date>2013-08-02 15:08:39</date>
<index>3</index>
<phrase>මේවා දැකලා මගේ ඇගේ මයිල් කෙලින් වෙලා. අනේ අම්මපා මේවා නවත්තන්න පියවර ගන්නේ නැද්ද. මේ රියදුරන්ට ලයිසන් දෙන අයව සොයා ගෙන ගිහින් ඒ ගොල්ලන්ගේ වත්කම් ගැන අල්ලස් කොමසාරිය පරීක්ෂණ පවත්වනවා නම් හොදයි. ආණ්ඩුව වහාම මේ ගැන ක්‍රියාත්මක වී මෙම විනාසය අඩු කිරීමට වැඩ පිළිවෙලක් සාදන වනම් හොඳයි. පාර හැදුවට මදි. ඒ පා...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>