text stringlengths 0 6.69k |
|---|
<date>2013-03-21 20:21:52</date> |
<index>23</index> |
<phrase>මෙහි මරුමුවට පත් පොලිස් නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක්. මුස්ලිම්වරයකු වශයෙන් ඔහු කළ සේවය ශ්‍රී ලාංකිකයන් වශයෙන් මහත් ආඩම්බරයකි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජගත්</author> |
<date>2013-03-21 21:21:35</date> |
<index>24</index> |
<phrase>සමරන්න ඕනා එක නෙවෙයි සමරන්නේ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ජයලාල්</author> |
<date>2013-03-21 23:34:33</date> |
<index>25</index> |
<phrase>ඒ කාලෙත් ඉ්සසරහට ගිහින් තියෙන්නේ හලාල් කරපු කෙනෙක්.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විමල්</author> |
<date>2013-03-22 08:14:44</date> |
<index>26</index> |
<phrase>ඈ බොලේ? දැන් එතකොට සරදියෙල්ද දේශද්‍රෝහියා?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සුජී</author> |
<date>2013-03-22 08:36:24</date> |
<index>27</index> |
<phrase>සමරන්න ඕනා සරදියෙල්, තව තව මේ රටට අවශ්‍ය වන්නෙත් සරදියෙල්ල, ශූර සරදියෙල්ට මාගේ උපහාරය</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-03-22 08:32:40</date> |
<index>28</index> |
<phrase>සරදියල්ව නේද සමරන්න ඕන</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුලේ</author> |
<date>2013-03-22 09:11:45</date> |
<index>29</index> |
<phrase>බලන්නකෝ අපේ පොලිස් කාන්තාවන්. අනේ ඉතින් මේ අපේ පොලිසියනේ...</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමීර</author> |
<date>2013-03-22 09:46:23</date> |
<index>30</index> |
<phrase>පොලිසියෙන් මරපු අහිංසක මිනිසුන්ව සැමරුවොත් නරකද? හැබියි පාතාපයන්ව නෙමෙයි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වසන්තා</author> |
<date>2013-03-22 12:09:36</date> |
<index>31</index> |
<phrase>නිවන් සුව ඔබට</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අශෝක</author> |
<date>2013-03-22 12:12:43</date> |
<index>32</index> |
<phrase>සමරන්න ඕනේ සරදියෙල්වනේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උදය</author> |
<date>2013-03-22 17:26:14</date> |
<index>33</index> |
<phrase>සුද්දෝ වෙනුවෙන් මැරෙන්න ගිය කෙනෙක්ව ඇයි සමරන්නේ. මේක කව්රුහරි ගොඨාභය මහත්තයට පෙන්නුව නම් එයා වෙනසක් කරයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පිටිගල-මිලානෝ</author> |
<date>2013-03-23 04:41:54</date> |
<index>34</index> |
<phrase>30 අවුරැද්දක් පුරා රට වෙනුවෙන් දිවි පිදූ පොලිස් නිලධාරීන් අද අමතකද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>105789</articleId> |
<title>රජය දඹුල්ලේ එළවළු ගනියි</title> |
<author>කාංචන කුමාර ආරියදාස</author> |
<date>2013 මාර්තු මස 31 13:22:20</date> |
<body>මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් වෙළෙඳ අමාත්‍යංශය අද දඹුල්ලේ එළවළු මිලට ගැනීම ඇරැඹීය. |
කිලෝව රුපියල් පහට විකිණීමට ගෙන ආ කැකිරි කිලෝවට රුපියල් 10-15 අතර මිලකට ද, රුපියල් පහළොවට විකිණීමට ගෙනා මලයාසියා වට්ටක්කා රුපියල් 25 ට ද, රුපියල් 10-15 අතර මිලකට වික්‍ණීමට ගෙන වම්බටු කිලෝවකට රුපියල් 30ක් ද අමාත්‍යංශයෙන් ගොවියාට ලැබිණි. |
මේ ක්‍රමය ගැන සතුට පළ කරන ගොවියෝ එළවළු විකුණා ගැනීමට නොහැකිව තොග පිටින කුණු ගොඩට දැමීමේ කතාව ජනපතිගේ අවධානයට යොමු කිරීම ගැන ලංකාදීපයට පිං දෙති. |
විකුණාගත නොහැකිව සිතුරාදා සිට අද උදේ වන විට එළවළු කිලෝ එක්ලක්ෂ විසිපන් දහසක් කුණු ගොඩට විසි කර දැමිණි. |
සිකුරාදා කිලෝ හතලිස් දහසක් ද, පසුදින පනස් දහසක් ද, අද උදේ තිස්පන් දහසක් දකසල ගොඩට දැමිණි.</body> |
<comments> |
<comment> |
<author>ශිවා</author> |
<date>2013-03-31 13:27:04</date> |
<index>0</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.